Raamuwa

Raamuwa

Пікірлер

  • @AndrewLisa-f8h
    @AndrewLisa-f8h4 минут бұрын

    සර් අතික්‍රමණය වැඩ සටහනට එන්නේ කොහොමද කියලා විඩීයෝ ක්ලිප් එකක් දන්ටකො.😊 1:49

  • @AndrewLisa-f8h
    @AndrewLisa-f8h4 минут бұрын

    සර් අතික්‍රමණය වැඩ සටහනට එන්නේ කොහොමද කියලා විඩීයෝ ක්ලිප් එකක් දන්ටකො.😊

  • @AndrewLisa-f8h
    @AndrewLisa-f8h5 минут бұрын

    සර් අතික්‍රමණය වැඩ සටහනට එන්නේ කොහොමද කියලා විඩීයෝ ක්ලිප් එකක් දන්ටකො.😊

  • @chathurangakularathna5544
    @chathurangakularathna554413 минут бұрын

    ටොන් 2.5 *200000 විතර තැනක ටයිම් ඩයලේශන් එකක් වෙන්න අමාරුද?නැත්නම් ඒ වගේ ස්කන්දයක් පෘතුවි ගුරුත්වයට බලපෑමක් කරන්නෙ නැද්ද

  • @user-lp3no8uh2f
    @user-lp3no8uh2f22 минут бұрын

    නෙල්ලියා ගේ කතාව මන් විශ්වාස කරනවා ....මට තින ප්‍රශ්නේ නෙල්ලියාගේ විවාහය මොකද වුනේ ?? කසාදෙ දිගටම තිබ්බද ????

  • @APAcademy2023
    @APAcademy202353 минут бұрын

    Aiye methanath mn kalin kiyana widiyata domino effect ekamai wela thinne API simulation ekk hadanawa eta passe e simulation Eka athule inna shishtacharayak thawa simulation ekk hadala oya widiyata digatama yanawa awasanayak na

  • @NethmiSaveena
    @NethmiSaveenaСағат бұрын

    Palmistry gana video ekak karanna puluwanda sir?

  • @chamaliyange
    @chamaliyange3 сағат бұрын

    පෙරදිග විද්‍යාව, විඥානවාදය බොරු කියල කියන්නෙ කොහොමද. දැන්වි ලෝකය ගමන් කරන්නේ විඥාන මූලික ලෝකයෙන් භෞතික මුලික ලොකයකට. එය විඥාන මූලික ලෝකයකට වඩා අතිශයින් භයානකයි.

  • @APAcademy2023
    @APAcademy20233 сағат бұрын

    Methanath thinne domino effect Eka upadinawa pawathinawa nathiwenawa domino Eka katayk peralila awasan wenakota thawa katayk peralenna patan gannawa Eka peralila awasan wenawa oya wage digatama wenawa awasanayak na

  • @APAcademy2023
    @APAcademy20234 сағат бұрын

    Oya nithara katha karanne hariyata nikan domino kata peralenawa wage naththam domino effect ekk ape life ekata compere karanawa wage

  • @harshanakalum167
    @harshanakalum1674 сағат бұрын

    ඉන්න වත් යන්න වත් තමන්ගේ කියල පවත්වාගෙන යන්න කියලවත් කරන්න කියල දෙයක් වත් නොමති නම් පවතින්න අරමුනක් හෝ නොපවතින්න අරමුනක් කියල හෝ අරමුනක් වත් ගන්න අමාරුයි නම්.

  • @JayaKandy
    @JayaKandy6 сағат бұрын

    මමත් හරිම උවානාවෙන් බැලුවේ, බලන්නෙත්

  • @Lankawe_kollek
    @Lankawe_kollek7 сағат бұрын

    Maru sir❤

  • @achanariya1955
    @achanariya19557 сағат бұрын

    Two is what?Name and form (mind and matter) (By novice question )

  • @hafsahassan563
    @hafsahassan5639 сағат бұрын

    3 kathava - deval venne venna thiyena hodama vidiyata .

  • @sachinthanidinithi7400
    @sachinthanidinithi74009 сағат бұрын

    14:03😮

  • @trishanpeiris4247
    @trishanpeiris424711 сағат бұрын

    Sir, whatever who think technology,,, I m very interesting Ramuwa and the way you explain this. Godbless sir.

  • @vinukionethra
    @vinukionethra15 сағат бұрын

    This is my favorite episode of ramuwa❤🥺🙂

  • @ushansadaruvan9788
    @ushansadaruvan978818 сағат бұрын

    @ramuwa ආතර් c ක්ලාක් ගෙ පාරාදීසේ උල්පත් පොත ගැන විග්‍රහයක් ඕනි

  • @madusankaketagoda1224
    @madusankaketagoda122418 сағат бұрын

    මේකට හොඳම භාවනා ක්‍රමය "ආනාපන සති" භාවනාවද?

  • @raaajit1
    @raaajit118 сағат бұрын

    Stranger things .....

  • @Simsaralakshan
    @Simsaralakshan19 сағат бұрын

    මේක මම බලල තියනව ගොඩක්ම ලස්සනයි. සුපිරියි මොලය කියන්නේ . හරිම අමුතු දේයක් .😮😮😮😮

  • @sadeeshasathsara7298
    @sadeeshasathsara729819 сағат бұрын

    ලොක යුද්ද ගැන video puluwanam karanne sir

  • @pasindupiumal8280
    @pasindupiumal828020 сағат бұрын

    astral projection ගැන video series එකක් ඕනෙ

  • @_evildevil
    @_evildevil20 сағат бұрын

    සමහර තැන් වල රිදෙන්නම හින්ට් එක දීලා තිබ්බා 😂❤

  • @SanduniBandara-i1b
    @SanduniBandara-i1b21 сағат бұрын

    සමහරවිට නේල්‍යා වැඩ කලේ radio operator කෙනෙක් විදියට සහ එයා යුද්ධ ප්‍රහාරයකට ලක් වූ නිසා විකිරණ බලපෑමක් වෙන්න පුලුවන් නේද? එතනින් පස්සෙ ඒ කම්පනයත් එක්ක මේ වගේ හැකියාවක් ඇයට ලැබුනා වෙන්නත් පුලුවන්.

  • @Raamuwa
    @Raamuwa10 сағат бұрын

    Possible.

  • @SanduniBandara-i1b
    @SanduniBandara-i1b21 сағат бұрын

    සමහරවිට නේල්‍යා වැඩ කලේ radio operator කෙනෙක් විදියට සහ එයා යුද්ධ ප්‍රහාරයකට ලක් වූ නිසා විකිරණ බලපෑමක් වෙන්න පුලුවන් නේද? එතනින් පස්සෙ ඒ කම්පනයත් එක්ක මේ වගේ හැකියාවක් ඇයට ලැබුනා වෙන්නත් පුලුවන්.

  • @SanduniBandara-i1b
    @SanduniBandara-i1b21 сағат бұрын

    සමහරවිට නේල්‍යා වැඩ කලේ radio operator කෙනෙක් විදියට සහ එයා යුද්ධ ප්‍රහාරයකට ලක් වූ නිසා විකිරණ බලපෑමක් වෙන්න පුලුවන් නේද? එතනින් පස්සෙ ඒ කම්පනයත් එක්ක මේ වගේ හැකියාවක් ඇයට ලැබුනා වෙන්නත් පුලුවන්.

  • @wikumranasinghe3302
    @wikumranasinghe330222 сағат бұрын

    I would like to know what is kriya yoga, many occasions in Paramahansa yogananda’s book I red.

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p22 сағат бұрын

    රන්දික සර්, පුලුවන් ද මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය එ කියන්නේ මිනිස් මොලයේ ප්‍රතිශත වශයෙන් දියුණු කලහොත් කොහොම මිනිස් දියුණුවක් වෙයිද කියලා වැඩසටහනක් කරන්න, එ දියුණුව සමග අපගේ පරිනාමය වෙන විදිහත් විග්‍රහයක් කරන්න😊

  • @suneethapadmini2477
    @suneethapadmini247722 сағат бұрын

    thith 3ta eka trikonayak 180k harawala demmata passe samana wenne ne.

  • @dharakadharaka6396
    @dharakadharaka639622 сағат бұрын

    🙏

  • @mala1839
    @mala183923 сағат бұрын

    ස්තුතියි ඔබ‍ට

  • @NadeekaSadamali-e3o
    @NadeekaSadamali-e3o23 сағат бұрын

    ඒක ඇත්තක් වෙන්න පුළුවන්

  • @MrLoFiPlus
    @MrLoFiPlusКүн бұрын

    If you can make a program about the Black Knight satellite.

  • @GHOST-dl1fr
    @GHOST-dl1frКүн бұрын

    2024 innwd

  • @disneycartoon7747
    @disneycartoon7747Күн бұрын

    ඇස් නැතිව දැක්කෙ කොහොමද කියලා දැනගන්න කැමතියි

  • @SupunTHSilva
    @SupunTHSilvaКүн бұрын

    හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් තහවුරු වුණා කියන ,පිටස්තර ජීවීන් වර්තමානයේ අප අතරම ඉන්නවා කියන කතාවට..... හැකිනම් පැහැදිලි කිරීමක් කරන්න

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528Күн бұрын

    Lankawe inne pappala.jim pappa ekewat na mehema modayo.hamoma neme

  • @dineshmadusanka5514
    @dineshmadusanka5514Күн бұрын

    මේක මගේ පොඩි අදහසක් තාක්ෂණය අතින් ගොඩක් දියුණු වුණත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසුන් සිටින්නේ පෘතුවියේ විය හැකි දියුණුව විවිධාකාරයෙන් යුක්තයි

  • @UpulAluthgedara
    @UpulAluthgedaraКүн бұрын

    මන් මේ ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒ වගේම ඔබතුමා මුන ගැහෙන්නට පෙර මා අබිදර්මය ගැන රේරුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ පොත් පත් පරිශිලනය කරා. ඒ තුලින් මට වයස අවුරුදු 20ක් 25ක් වගේ කාලයක් යද්දී මේ දර්මය පිලිබදව ඉතා මනා දැනුමක් ගන්නට ලැබුනා. ඒක නිසාම ඔබතුමා මෙ පැහැදිලි කරලා දෙන පරමාර්ථ දර්ම ඉතාමත් හොඳින් වටහා ගන්නට පුළුවන් වගේම තවත් මාගේ දැනුමත් වර්ධනය කරගන්න පුළුවන් උනා. ඔබතුමා මේ දර්මය තේරුම් කිරිම උපයොගි කරගන්නා තාක්ෂණික දේවල් ඉතා වැදගත් හේතුව තමයි අද සමජය සහ අද පවතින තාක්ෂණික දැනුම මේ සමජය් ඉතා හොඳින් දැන ඉගෙන ගෙන තියෙනවා මේ තුලින් මෙ පරමාර්ථ දර්ම සමජගත කරන්න නැතිනම් මෙ පිලිබද ඉගෙන ගන්නා අයට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් . ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා සත්වයා උපදින තල 31 ගැන. ඒ කියන්නේ අපි විසින් කරන ලද (සංස්කාර මත) විපාක විදියට සත්වයා දුක් විදින්න හරි සැප විදින්න හරි ඒ ඒ අනුව අඩු වැඩි විදියට ලැබෙන විදිහට මෙ තල 31 එක තියෙන්නේ කියලා. ඔවි. නමුත් මෙ තල 31ක පිහිටලා තියෙනවා ස්වාභාවික විදියට ඒ ඒ රූප කලාප අඩු වැඩ් වශයෙන්. මිනිස් ඇසට ගෝචන නොවන හා ගෝචර වන විදියට. දර්මය පැහැදිලි කරලා තියෙන විදියට. මරනාසන්න ච්ත්ත වීතියේ ජවන් සිත් වලින් සකස් කරන කර්මය අවසාන තදාරම්මන සිත උපාදානය නැතිනම් බැදියන දේ අනුව ප්‍රතිසන්දි සිත මේ තල 31 එකෙන් එකක ඊට සුදුසු රූපයක් ඇසුරු කරගෙන ප්‍රතිසංදි සිත බැසගෙන කර්මය හා ආහාරය ප්‍රත්‍ය කරගෙන රූප පරම්පරාව හා සිත් පර්ම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් අලුත් බවය සකස් කරගන්න්වා.( වැරදි අඩුපාඩු සකස් කරගන්න. වචන ලියද්දි අපහස්‍යි.) ඔබතුමා මේක දිගට කරගෙන යන්න අපිට මගහැරුනු දේවල් ගන්න පුළුවන් වගේම දන්නා දේ තවත් පොලිශ් කරගන්න පුළුවන්

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845Күн бұрын

    'Stay Hungry, Stay Foolish.' කියන එකේ තේරුම හරියටම ඔලුවට ගියේ, රන්දික අයියගෙ කටින් එ්ක පිටවුණාමයි! 🥹🖤❤️

  • @hansanierandika1669
    @hansanierandika1669Күн бұрын

    No 3: අපේ ජීවිතයේ සිදුවන සිදුවීම් වලදී අපි බොහෝ විට ඕනෑවට වඩා සතුටු වෙනවා සහ ඕනෑවට වඩා දුක් වෙනවා...නමුත් සෑම විටම අප ජීවිතයේ සිදුවන සිදුවීම් වලදී අප මධ්‍යස්ථ සිතින් සහා උපේක්ෂාවෙන් සිදුවීම් දෙස බැලිය යුතුය...

  • @TharinduMadushan-kf8yl
    @TharinduMadushan-kf8ylКүн бұрын

    මුහුදත් ගොඩබිමත් නොවන තැනකට ගියාට පස්සෙ මොකක්ද කරන්නෙ ?

  • @wasanthaperera9272
    @wasanthaperera9272Күн бұрын

    👍

  • @ChamiNawoda
    @ChamiNawodaКүн бұрын

    ඒබ්‍රහම් ටී. කොවූර් ගෙ දෙවියෝ සහ භූතයෝ පොතයි මා කළ ගවේෂණ කියන පොත් දෙකම මං කියවලා තියෙනවා.... සුපිරිම පොත් 2ක්... මං මෙච්චර කල් කියෙව්ව සුපිරිම පොත් දෙකක්... ❤❤❤

  • @puppyttfn2645
    @puppyttfn2645Күн бұрын

  • @gakha4927
    @gakha4927Күн бұрын

    1: AI 2: AI 3: Human 4: Human

  • @NimoTheMan
    @NimoTheManКүн бұрын

    aya chem 1 weni padama padam karnna one nh