OPPENHEIMER සුපිරි නිර්මාණයක් වන්නේ ඇයි?

🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikraman...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-cou...
🚀 -----------------------✴-------------------------- 🚀
මගේ අනිත් KZread නාලිකාව - / @randikawijesinghe
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
රාමුව ෆේස්බුක් පිටුව - / raamuwaofficial
__________________________
___________________________
0:00 - ප්‍රස්තාවනාව
02:17 - Intro
02:55 - අද කතා කරන දේවල්
03:34 - ජීවිතය ජය ගන්න
06:34 - නිර්මාණකරුවාගේ තීරණ
18:56 - මූලික කතාව තේරුම් ගනිමු
30:44 - ස්කන්ධ ශක්තිය
48:01 - මූලික කතාව තේරුම් ගනිමු 2
01:21:38 - බටහිර චින්තනයට පෙරදිග මුණ ගැසීම
01:29:04 - ගැඹුරුම පිපිරීම්
01:36:48 - සහයක නළු සම්මානය
01:39:26 - අවසාන වචන කිහිපයක්
___________________________

Пікірлер: 1 100

  • @Raamuwa
    @Raamuwa3 ай бұрын

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/ "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Website - intellectii.global අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/ 🚀 ------------------------✴--------------------------- 🚀

  • @SHR-Films

    @SHR-Films

    3 ай бұрын

    තත්පර 30 කට කලින් මොලයට පණිවිඩ එන විදියට තමයි කව්රුත් එදිනෙද වැඩ කරන්නේ කියල ඔයාම කිව්වා නේද? එහෙම බැලුවාම ඒ බෝම්බිය හදපු කෙනාගේ මෝලයට පණිවිඩ එවපු කෙනාට හෝ කාටහරි ඕන වෙලා තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එකපාර මරාලාදාන එක..

  • @slantz8643

    @slantz8643

    3 ай бұрын

    මේක කරන අය කව්ද ඉන්නෙ

  • @SaDBoyM66

    @SaDBoyM66

    3 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා රන්දික අයියෙ ❤ රාමුව පටන් ගත්ත දා ඉදලා බලනව වඩසටහනට සම්බන්ද වෙන්න බැරි උනත් ඔයාගෙ රාමුව චැනල් එක බලලත් ගොඩක් වෙනස් උනා මං.. සල්ලි වියදම් නිසා වැඩසටහට සම්බන්ද වෙන්න බැරි උනා තාම ඒත් කොහොමහරි ඒකට සම්බන්ද වෙනවා ❤ 🤙🔥 ජයම වේවා ඔයාට 🎉

  • @AppleSriLanka

    @AppleSriLanka

    3 ай бұрын

    ඔපී දාම ප්‍රතික්‍රියාව ආරමභ වෙලා තියෙන්නෙ කියල අදහස් කලේ එයාගෙ මනසෙ ඇතිවුනු අර "දෙවනි පිපුරුම" නෙවෙයිද 🤔

  • @udeshudesh7036

    @udeshudesh7036

    3 ай бұрын

    People's banks card payments krnna be neh 🥲 api kohomada payment krnne

  • @chamudithisura
    @chamudithisura3 ай бұрын

    Elon musk විසින් නිර්මාණය කල neuralink Project එක පිළිබඳ සමබර විග්‍රහයක් කරමු කියන අය like කරමු . ජය!

  • @bimsararathnayake4544

    @bimsararathnayake4544

    3 ай бұрын

    Much needed one ❤️

  • @tharinduindrajith

    @tharinduindrajith

    3 ай бұрын

    අනිවාරෙන් ඕනෙ 💯

  • @VihangaManujeewa

    @VihangaManujeewa

    3 ай бұрын

    අනිවා ඕන

  • @Sithum631

    @Sithum631

    3 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @parawales1207

    @parawales1207

    3 ай бұрын

    Ooooneeee

  • @silumindhaweerarathna8521
    @silumindhaweerarathna85213 ай бұрын

    Video එකේ Duration එක නිකම්, Oppenheimer පැහැදිලි කරන්න හදපු තවත් film එකක් වගේ 😅❤

  • @lahirukekulandara7967

    @lahirukekulandara7967

    3 ай бұрын

    Oppenheimer අටුවාව

  • @Vimukthi_Nuwan

    @Vimukthi_Nuwan

    3 ай бұрын

    meke film eka gana witarak neme thiyenne.. no hate bro .. oyata onnam reviwe ekk balanna .. ❤

  • @MYTH-pd6dd

    @MYTH-pd6dd

    2 ай бұрын

    Yt එකෙන් ෆිල්ම් අහන් එකෙක් නේද මේන්😂

  • @tharakadami

    @tharakadami

    2 ай бұрын

    මට නං ඒත් මදි 😢 එච්චරටම රසයි❤

  • @sandaruwijekoon2204

    @sandaruwijekoon2204

    3 сағат бұрын

    දැනුණේ වත් නෑ

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe3 ай бұрын

    අලුත් අවුරුද්දට හම්බ උන හොදම present එක.😉✌️

  • @melansenanayake3964
    @melansenanayake39643 ай бұрын

    අවසාන වචන ටිකට දුක හිතුනා...කිසිදු ආයසයකින් තොරව පුටුවක් උඩ ඉදගෙන මෙවැනි අත්දැකීමක් අපට විඳින්නට සලස්වපු ඔබගේ දැවැන්ත මහන්සියට ගොඩක් ස්තූතියි ❤️👌

  • @AchinthaG
    @AchinthaG3 ай бұрын

    ඒකදිගට සාමාන්‍ය ධාවන වේගයේ තබා පැයයි මිනිත්තු 46 ම බලපු අයත් ඉන්නවා.. One of the best episodes in this channel. Great commitment and presentation..

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    Thanks mate!

  • @danushkasandeepa9580

    @danushkasandeepa9580

    3 ай бұрын

    ​@@Raamuwarandika ayye me wage parana video walata sambanda karana thiyena kota eke link ekath tag krnna puluwan da ......

  • @DjIrosh
    @DjIrosh3 ай бұрын

    මිනිස්සු ඔහේ ජීවත් වෙලා මැරිල ගිහිල්ලා බෑ. මේවගේ වීඩියෝ අහන්න දකින්න ඔින. 🥰🥰🥰🥰

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    මේව බලන්නත් වාසනාව තියෙන්න ඕනෙ 😌❤

  • @User-k8hj5lp7
    @User-k8hj5lp73 ай бұрын

    රාමුවෙන් Video එකක් දාලා කියල දැක්කම දැනෙන සතුට දරාගන්න බෑ....😁❤️❤️

  • @thewayisee3749

    @thewayisee3749

    3 ай бұрын

    ekennma 😊❤

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    100% ❤

  • @pamithjayasinhe9890
    @pamithjayasinhe98903 ай бұрын

    රාමුව නොතියෙන්න.. Oppenheimer මට තවත් එක චිත්‍රපටයක් විතරයි. Thanks for that ❤

  • @LahiruSandaruwan717
    @LahiruSandaruwan7173 ай бұрын

    මම හිතනවා 20 වන ශතවර්ෂයේ ජිවත් වුයේ ඉතා විශිෂ්ට මිනිසුන් කියල. සමහර විට ලෝක යුද්ධත් එකට හේතුවක් වෙන්නැති. great video sir ❤

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    Excellent point!

  • @thomassalto9758

    @thomassalto9758

    3 ай бұрын

    Bad times makes strong people!! Strong people makes good time!! Good times makes weak people!! Weak people makes bad times!! Repeat! Repeat!!!!

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    Indeed!

  • @anuradhamahishan358
    @anuradhamahishan3583 ай бұрын

    රාමුව වගේම නාලිකා හම්බවෙලා තියනවා.. රාමුවෙන් කියවන තරම් ඒ මොනවත් රසවත් නෑ.. ඔබේ හැකියාව විශේෂයි..

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    100% ❤

  • @SLdragonscoc

    @SLdragonscoc

    3 ай бұрын

    Thawa monada thiyena channels

  • @anuradhamahishan358

    @anuradhamahishan358

    3 ай бұрын

    මේ film එකට අදාල කීයවීමකුත් අදාළ channel එකේ දාල තියනවා.. පෙනුමත් රන්දික මහත්මයා වගේමයි.. මේ නාලිකාවේ නම සදහන් කිරීම සදාචාරාත්මකයි කියල මම හිතන්නේ නෑ.. search කරල බලන්න..

  • @AnangaPrathaphMonarabandaraPho

    @AnangaPrathaphMonarabandaraPho

    3 ай бұрын

    මම හිතන්නෙ මදුජිත් සාගර කියන චැනල් එක වෙන්න ඕනි.

  • @areyouok-ee8es

    @areyouok-ee8es

    3 ай бұрын

    @@AnangaPrathaphMonarabandaraPho ow mn eka impersonation yatathe report kara.

  • @dinushabandara1157
    @dinushabandara11573 ай бұрын

    මුළු තත්පර 6397 ම කිසිම නීරස බවක් නැතුව උනන්දුවෙන් බලන් ඉන්න පුළුවන් වීඩියෝ එකක්... ❤

  • @japan1318
    @japan13183 ай бұрын

    මම දැකපු හොදම ගුරැවරයා ඔබ මගේ ජීවිතෙට

  • @Sl.vitamin.protein137

    @Sl.vitamin.protein137

    3 ай бұрын

    මොකක්ද ඔය නිල් පාට කැල්ල

  • @AnisJoylan

    @AnisJoylan

    3 ай бұрын

    ​@@Sl.vitamin.protein137 Donation

  • @codniki

    @codniki

    3 ай бұрын

    ​@@Sl.vitamin.protein137 Donations mn hithanne

  • @akhilarandaya5353

    @akhilarandaya5353

    3 ай бұрын

    @@Sl.vitamin.protein137 sirwtama 😂

  • @Nikiya_sl

    @Nikiya_sl

    3 ай бұрын

    ​@@Sl.vitamin.protein137Donation එකක්

  • @mmallika5683
    @mmallika56833 ай бұрын

    ඊයේ රෑ film එක බලලා ඉද්දී අද මෙහෙම මේ වීඩීයෝ එක හම්බ වුන එක හරි ලස්සන අහම්බයක්...✨️

  • @rashmi6127

    @rashmi6127

    3 ай бұрын

    Where can I watch it ?

  • @idusaralakmuthu-vd2oe

    @idusaralakmuthu-vd2oe

    3 ай бұрын

  • @mmallika5683

    @mmallika5683

    3 ай бұрын

    @@rashmi6127 I downloaded it .

  • @Yassa_17

    @Yassa_17

    3 ай бұрын

    ​@@rashmi6127download it from yts

  • @nileshshemika

    @nileshshemika

    3 ай бұрын

    ​@@rashmi6127Yts

  • @user-wg8fp1ic6o
    @user-wg8fp1ic6o3 ай бұрын

    අලුත් අවුරුද්දේ ඔබතුමා දකින්න ලැබීම තරම් මොන සතුටක්ද 😊😊😊 ජය වේවා !

  • @diary1082
    @diary10823 ай бұрын

    එක විදියට එක මනුස්සයෙක් එකම දෙයක් ගැන එක දිගට කියවන එක දිහා එක මොහොතක්වත් අත් හරින්නේ නැතුව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් එකම යූ ටියුබ් නාලිකාව ...... රාමුව .....

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    100% ❤

  • @Induneth
    @Induneth3 ай бұрын

    අලුත් අවුරුද්ද ට හොදම තෑග්ගක් දීලා සුබ අලුත් අවුරුද්දක් වේවා රාමුව❤🎉

  • @eranda4807
    @eranda48073 ай бұрын

    මේ තියෙන්නේ අවුරුදු තෑගි ස්තුතියි💝

  • @noximperfect1111
    @noximperfect11113 ай бұрын

    ෆිල්ම් එක බැලුවට මෙච්චර ගැඹුරට හිතුවේ නෑ. හිතන්න වෙලාවකුත් තිබුනේ නෑ. බලපු හොඳම review එක. මොලේට පරමාණු බෝම්බයක් ගැහුවා වගේ අලුත් දැනුම ගොඩක් සහ තිබුන දැනුම ඔපමට්ටම් කිරීමක්. මේ වගේ වටිනා videos සිංහලෙන් කරන එකට ඔබට බොහොම ස්තුතියි. 💖💖💖

  • @thiwankalochana7252
    @thiwankalochana72523 ай бұрын

    Film එක ආපු කාලෙම comment එකක් දැම්මේ මාස ගානක් ගිහින් අරි video එකක් දාපු එක නම් වටිනවා❤️

  • @HHHSS956
    @HHHSS9563 ай бұрын

    "පූජාසනය මත හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ"

  • @NaveenHerath22

    @NaveenHerath22

    3 ай бұрын

    Fact

  • @kamal92606

    @kamal92606

    3 ай бұрын

    ​@@NaveenHerath22 watch ur life 😊

  • @harshanalin3505

    @harshanalin3505

    3 ай бұрын

    Last conversation between Einstein

  • @prageethpahanpriya
    @prageethpahanpriya3 ай бұрын

    Studio එකේ background එක වෙනස් කරලා🌝🔥 සුභ අලුත් අවුරුද්දක් වේවා!!! රාමුව 🔥

  • @ashansameera1992
    @ashansameera19923 ай бұрын

    පැයයි විනාඩි හතළිස් හයකුයි තත්පර තිස් හතක් එක දිගටම බලන් ඉන්න නෝලන්ගෙ ෆිලුම තරමටම අයියාගෙ විචාරය සුපිරි උනා.. 🎉🎉

  • @mahelajeewantha5050
    @mahelajeewantha50503 ай бұрын

    රන්දික මහත්මයා.. අති විශිෂ්ඨයි.. මේ අන්දකාරය තුල ඔබ අපට ආලෝකයක් වැනිය. ♥️

  • @trainingisfun6141
    @trainingisfun61413 ай бұрын

    අති සුපිරියක්.. ඉතාම ඉස්තුතියි .. අතීත කාලෙට ගිහින් මේ පාඩම් ඔක්කොම ආයෙත් ගන්න හිතුනා. ඔව් අද අපි ඉන්නෙ ඔපන් හයිමර් ගේ ලෝකයේ මිනිස්සු අතර තියෙන්නෙ ගනුදෙනුවක් අපෙන් එයාලට උවමනා දේ කරනකන් හොදයි .. අපි සෝබාදහමට එකගගව වැඩ කරන්න ඔනා අට ලෝදහමෙන් ඉගැන්නුවේ එයයි.. බොහොම ඉස්තුතියි හිරිවැටී තිබූ ඉස්නායු බලගැන්නුවාට...

  • @nimalr5111
    @nimalr51113 ай бұрын

    ඔබට බොහොම ස්තුතියි විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති අයටත් තේරුම් ගත හැකි පරිදි විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කළාට . වැඩි කල් යන්න ඕන නැහැ ඊශ්‍රායලය අමාණුෂික ලෙස පලස්තීනයට කරණ පහරදීම් නිසා ඉරානය වගේ රටක් suicide nuclear mission එකක් කරලා තුන්වෙනි ලෝක යුද්ධයකින් ලෝකයම විනාශ වෙන්නත් පුළුවන් . ඇමරිකාව තමයි මේ විනාශයට මුල

  • @loshithasahan7164
    @loshithasahan71643 ай бұрын

    Fission, Fusion සංකල්ප ගැන සිදුකළ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ❤ දැනට දශක කිහිපයකට පමණ කලින් Quantum භෞතික විද්‍යාවේ ඇතිවුනු කොටසක් තමයි Quantum Biology. මේ ක්ෂේත්‍රය මගින් ජීවය පැවතීම කෙරෙහි Quantum ලෝකයේ බලපෑම හදාරනවා. විශේෂයෙන්ම Quantum Coherence වලින් බැක්ටීරියා විශේෂයක ප්‍රභාසංස්ලේෂණය සහ Quantum Tunneling මගින් එන්සයිමීය ක්‍රියාවලි පැහැදිලි කිරීම හරිම විශිෂ්ටයි. මේ Quantum Biology පිලිබදව ඔබතුමාගේ කියවීම දැනගැනීමට කැමතියි......

  • @thesangeethgg
    @thesangeethgg3 ай бұрын

    Nolan නොහිටින්න මේ වගේ නිර්මාණයක් මේ විදියට ලෝකයට නොලැබෙන්න තිබුනා, ඒ වගේම ඔබ නොහිටින්න මේ වගේ නිර්මාණයක් අපිට මේ විදියට කියවගන්න එක අතපසු වෙන්න තිබුනා . ගොඩක් ස්තුතියි ! ජීවිතේ ලැබුන වටින ගුරුවරයෙක් .

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    ලෝකෙ හොඳම ගුරුවරයා ❤

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_6663 ай бұрын

    ඔබ තුමාගේ මේ චිිිිිත්‍රපට කියවීම next level. මේ චිත්‍රපට නිර්මාණය කරන රටවල ඉන්න මිනිස්සුවත් ඔබ තුමා කියවන විදිහට ලස්සනට දකිනවා දැකලා නෑ.

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk3 ай бұрын

    ඇත්තටම ෆිල්ම් එක බැලුවට මේ තරම් ඒක ලිහා ගන්න තරම් මනස පුරුදු නොකරපු එක ගැන ලැජ්ජාසහගත දුකක් ඇති වුනා. ෆිල්ම් එක ආයේ බලනවා.

  • @dulithayasiru625
    @dulithayasiru625Ай бұрын

    මේ වගේ Film කොච්චර රසවත්ද කියලා දැනෙන්නේ මේ videos නිසා. රාමුවේ videos හදන්න යන මහන්සියනම් අගය කල යුතුමයි.❤❤

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya69693 ай бұрын

    මට දැනුනම දේ තමා පසුතැවිම කියන දේ ඇත්තටම ඔබතුමා කියු පරිදි අපට දැනෙන පසුතැවිම් මොනවද කියල හිතෙනවා රොබට් ඔපන්හයිමට ඇති උන පසුතැවිමත් එක්ක ගද්දි ලෝකයම නැති වෙන්න මම මේ කරපු දේ මොකක්ද කියන එක

  • @Imasha5
    @Imasha53 ай бұрын

    තාක්ෂණික දියුණුව හා විද්‍යාවේ දියුණුව මිනිස්සුන්ට හරියට වටහාගන්න බැරි කාලපරිච්ඡේදයක අපි ඉන්නවා කියලා වෙලාවකට මට හිතෙන්නේ. පොඩි වෙලාවකට හරි නතර වෙලා අපිටම අපි ගැන හිතන්න යොමු කිරීම ඇත්තෙන්ම වටිනවා. ❤❤

  • @chamarasiriwardhana8863
    @chamarasiriwardhana88633 ай бұрын

    කියන්න වචන නැහැ සර්. මගේ යටිහිත කිව්වා ලගදිම සර් Oppenheimer film එක ගැන critical analysis එකක් ගෙනෙයි කියලා. ඒත් මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ගෙනේවි කියලා. තෙරුවන් සරණයි සර්ට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @isura_amarasinghe
    @isura_amarasinghe3 ай бұрын

    කැව්මක් කාලා නිදාගන්න දෙන්න නැහැනේ . 🥰. මේක බලලා මිසක් නින්ද යන්නේ නැ දැන්

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    😄🤩🥳

  • @ayesh1279
    @ayesh12793 ай бұрын

    අතික්‍රමන මමත් කරා මට ඉවර කරගන්න බැරි උනට එක කරපු කලෙ මගෙ සෙහෙන්න වෙනසක් දැනුන❤

  • @manoj_perera
    @manoj_perera3 ай бұрын

    චිත්‍රපට බැලුවට, මේ වගේ කියවලා නම් නැහැ... අද episode එකෙන් න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාව ගැන නොදන්න කරුණු කිහිපයක්ම ඉගෙන ගත්තා...... ❤️❤️❤️🙏🙏🙏

  • @pasindugimhan5779
    @pasindugimhan57793 ай бұрын

    බලන්ම හිටපු දෙයක් මිත්‍රයා බොහොම ස්තූතියි❤️🔥

  • @dilshikavlogs7490
    @dilshikavlogs74903 ай бұрын

    විඩියෝ එක ඉවර උන ගමන්ම දැනුනේ මරන බියක් 😢, බුදුහාමුදුරුවෝ දේශනාවක් සිහියට ආවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනො පදං අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා සිංහල තේරුම : ප්‍රමාද නොවීම නිවනට(නිවීමට) මගය. ප්‍රමාද වීම මැරී මැරී ඉපදීමට මගය. ප්‍රමාද නොවන්නෝ නොමැරෙති. ප්‍රමාද වන්නෝ මළවුන් වැනිය.

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera44243 ай бұрын

    ස්තූතියි . කලු සුදු රූප රාමු භාවිතා කලේ ඇයි කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.

  • @sachinthakagamage982
    @sachinthakagamage9823 ай бұрын

    Sir, පිස්සු හැදෙනවා හැම වෙලාවෙම ඔයා දෙන episode වලට. But මට දැන් හිතෙනවා ඔයා මේ දැණුම English වලින් දුන්නා නම් මේ වෙනකොට අපි කරන ඇගයීමට වඩා ලොකු දේවල් ඔයාට ලැබිලා.. මම මීට කලින් ඔයාගේ videos බලන්ව විතරයි but ඇත්තටම ගොඩාක් පින් මේ දෙන දැනුමට. මීට වඩා දැණුම දුන්නා තැන් තිබුණත් මම මෙතන මේ ගැන කිව්වේ.. මේ වගේ දේවල් බලන අය වැඩි නිසා.. God bless you sir.. thank you for sharing your knowledge with us ❤

  • @shalitha98
    @shalitha983 ай бұрын

    ක්රිස්ටෝපර් නෝලන්ට කොහොමත් කාලය සම්ම්බන්දව ඇරියස් එකක් තියෙනවා😅

  • @glalith
    @glalith9 күн бұрын

    නියම චිත්‍රපට කියවීමක් කොටසක් බලන්න කියල වාඩි උනෙ අන්තිමට මුලු video එකම බැලුව🖤🔥

  • @poornimanethmi3468
    @poornimanethmi34683 ай бұрын

    මම දැකපු නිහතමානීම පරිනතම ගුරුවරයෙක් ❤️

  • @user-kl4cy6ub3j

    @user-kl4cy6ub3j

    3 ай бұрын

    මෙතුමට සම කරන්න කව්රුත්ම නෑ 😉

  • @poornimanethmi3468

    @poornimanethmi3468

    3 ай бұрын

    @@user-kl4cy6ub3j ❤️

  • @poornimanethmi3468

    @poornimanethmi3468

    3 ай бұрын

    @@user-kl4cy6ub3j දැනට ........

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j3 ай бұрын

    ඔබතුමා තරං හොඳට දෙයක් තේරුම් ගන්න සහ පැහැදිලි කරන්න පුළුවන් තව අය ලෝකෙ නැතුව ඇති 😊

  • @thenukarandeepa
    @thenukarandeepa3 ай бұрын

    ඇගිලි ගැන ගැන උන්නේ අවුරුද්ද දවසෙම දීපු එක අපිට තැග්ගක් වගේ ❤🎉 Happy New year 🌷❤️ Randika aiye 🎉️🎊️

  • @deepikapriyangani268

    @deepikapriyangani268

    3 ай бұрын

  • @kavindukavishva9469
    @kavindukavishva94693 ай бұрын

    Film එක බැලුවට පස්සේ මේ video එක එනකන්මයි හිටියෙ❤...ඒ වගේම ආයිත් film එක බලන්න ඕනි 😌❤..රාමුවට ජය

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official3 ай бұрын

    විශ්වයේ වෙන ගොඩක් අසාමාන්‍ය දේවල් දකින මං වගේ අයට ඔබතුමා ශක්ති ජනක ඉන්දනයක්❤ English වලින් මේ channel එක කලා නම්........!!!!!

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe3 ай бұрын

    මමත් confused උනා එකපාරටම. ඩොලර් දාස් ගනක iMax cam එකකින් Black and White shoot කරලා තියනවා දැක්කාම 😅

  • @abeysinghea.c.l.abeysinghe6565
    @abeysinghea.c.l.abeysinghe65653 ай бұрын

    Video eken godak dewl igena gatta. Elaga video eka dankmm balan inne.. Obata bohoma sthuthi❤ Eka digata aswen ahgena hitye..

  • @LashanVisansara0
    @LashanVisansara03 ай бұрын

    බොහොම ස්තූතී ඔබගෙ කාලය, දැනුම සහ මහන්සිය හැමදේටම.❤

  • @paperbank185
    @paperbank1853 ай бұрын

    ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට, සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන, ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰

  • @rusheprisuraj8218
    @rusheprisuraj82183 ай бұрын

    වෙනද වගේම සුපිරිම වීඩියෝවක් ❤

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi3 ай бұрын

    කාලයක් තිස්සේ ඉල්ලපු විඩියෝ එකක් ජය වේවා ගොඩක් ස්තූතියි❤

  • @ravindulakmal2177
    @ravindulakmal21773 ай бұрын

    මං හිතන්නෙ විද්‍යාව තාක්ෂණය අංශයෙන් ගැඹුරට බැහැල ඉන්න....ගැඹුරට යන්න ආසාවෙන් පිස්සුවෙන් වැඩ කරන ඕනම කෙනෙක් තුල චරිත දෙකක් හෝ ඊට වැඩියෙන් තියනවා කියලා මං විශ්වාස කරනවා....

  • @TishamalMohottala
    @TishamalMohottala3 ай бұрын

    3 body problem එක ගැනත් කතා කරමු. ❤

  • @navodakodagoda3953
    @navodakodagoda39533 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා, සර්

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama3 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට!! නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරණයි🙏❤

  • @MrDropLk19
    @MrDropLk193 ай бұрын

    ෆෝන් එකෙන් Video එකක් recode කරලා ඒක KZread එකට දාලා viwes දෙකක් තුනක් එනකම් බලන් ඉන්න මම 😊, මේ video එක බැලුවට පස්සේ මන් මේ ලෝකේ කොතනද ඉන්නේ කියල බයක් සහ කියාගන්න බැරි අමුත්තක් දැනුන..🤔🤫. ගොඩක් ස්තුති මේ වගේ වැදගත් දේවල් අපිට දෙනවට..💖❣ මේක තමයි මගේ අවුරුදු තෑග්ග💝

  • @narmosl5521
    @narmosl55213 ай бұрын

    ජය වේවා සර් ස්තූති! සර් මනසේ සාමය ඇති කර ගන්න ආකාරය ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @InduSARA_UmayANGA_Official
    @InduSARA_UmayANGA_Official3 ай бұрын

    රාමුව චැනල් එක copy කරන තව චැනල් තියෙනවා.Introඑක ,කතා කරන විදිය , අවසන් කරන විදිය රන්දික සර් වගේම අනුකරණය කරනවා. ඒක ගොඩක් ලොකු වැරැද්දක් . Individual imitation කියල කියන්නෙ බුද්දිමය දේපල වලටත් වඩා එහා ගියපු දෙයක්. හැබයි ඒ channels මෙලෝ රහක් නෑ . රාමුව වගේ සුපිරි චැනල් එකක් මන් වෙන කොහෙවත් දැකල නෑ. ♥♥♥

  • @AnimiPicSL-ct3su

    @AnimiPicSL-ct3su

    3 ай бұрын

    ow. mn dannawa oya kiyana channel eka.

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    ඔය පිළිබඳව මම ටිකක් කතා කලා එක වීඩියෝවක. ගැටළුව තියෙන්නේ එහෙම අනුකරණය කලාම වැඩේ surface level එකෙන් විතරක් අල්ලාගන්න එකයි. Koenigsegg Jesko Absolut ( ලොකයේ වේගවත්ම රථයක්) එකක පෙනුම ගත්තට වැඩක් නෑ Koenigsegg Jesko Absolut එකක engine එක නැත්නම්. මේ ගැටළුව තමයි තියෙන්නෙ. මම මාර 'වැඩ්ඩෙක්' කියනවා නොවේ. නමුත් මටත් වඩා හොඳින් අනිත් ටිකත් කරන අයයි බිහි වෙන්න ඕනි. එහෙම නැතුව මම වගේ 'පේන' අය බිහිවෙන එක ඵල රහිත දෙයක්. ජය!

  • @express6468
    @express64683 ай бұрын

    බොහොම ස්තූතියි මේ වීඩියෝ එක දුන්නට❤ ඉල්ලගෙන හිටපු වීඩියෝ එකක්❤

  • @Dercsshyer3451
    @Dercsshyer34513 ай бұрын

    Thank you video එකක් දැම්මට ❤❤❤❤❤බලාගෙන හිටියේ ❤❤❤

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe19263 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා සර්❤️🎉️🎊️

  • @pasinduudayanga4092
    @pasinduudayanga40923 ай бұрын

    මම හිතනව තව ටිකක් cillian murphy ගේ රංගනය ගැන කතාකරනම් කියල.නමුත් ඉතාම හොද විග්‍රහයක්.බොහොම ස්තූතියි❤

  • @manujamax5289
    @manujamax52893 ай бұрын

    පැහැදිලි කීරීම සුපිරී🔥 oppenheimer patta movie eka🤩

  • @bihanduhansana3543
    @bihanduhansana35433 ай бұрын

    ඇගිලි ගැන ගැන උන්නේ Film එක ආපු කාලෙම comment එකක් දැම්මේ අලුත් අවුරුද්ද ට හොදම තෑග්ගක් දීලා සුබ අලුත් අවුරුද්දක් වේවා රාමුව oppenheimer dunnata thank you randika aiyye

  • @LahiruRoXx411
    @LahiruRoXx4113 ай бұрын

    ජිව්තේට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් .. වටිනා පැහැදිලි කිරිමක් ..☺️👍

  • @sada...4406
    @sada...44063 ай бұрын

    සුපිරි ❤🔥 Thanks!

  • @dinusharatnayake6681
    @dinusharatnayake66813 ай бұрын

    New year gift...was waiting for this film review ...much love...❤...take care...🤗

  • @vinushasilva9179
    @vinushasilva91793 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු තෑග්ගට බොහොම ස්තූතියි 😊❤

  • @TheOne4LIFE
    @TheOne4LIFE3 ай бұрын

    මේක බලන්න කලින් මම සාමාන්‍ය oppenhimer නරඹන්නෙක්. Thank you so much 💙

  • @gamage63
    @gamage633 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @pasindulenard7314
    @pasindulenard73143 ай бұрын

    සුපිරියක් අදත්❤

  • @RumairoTech
    @RumairoTech3 ай бұрын

    හරිම සතුටුයි.. අලුත් එකක් එනකල් බලන් හිටියෙ ❤️ ස්තූතියි

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa77743 ай бұрын

    බොහොම අපූර්ව විවරණයක් 👍👍👍 ස්තූතියි

  • @tharindudesilva1656
    @tharindudesilva16563 ай бұрын

    Film එකක් බලන ගමන් අවේ Film එක පැත්තකට දාලා....❤

  • @tharindudesilva1656

    @tharindudesilva1656

    3 ай бұрын

    ramuwata jaya

  • @Memesummoner
    @Memesummoner3 ай бұрын

    සහෝදරයා. Dark matter and Dark energy ගැන video එකක් මේ channel එකෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මම

  • @LankaLive1
    @LankaLive13 ай бұрын

    හිතට දැනෙන විග්‍රහයක්, තවත් බෙහෝ දේ හිතන්න පුළුවන් විශිෂ්ට පැහැදිලි කිරිමක් කළාට ඔබට ස්තූතියි...!

  • @anomamaggonage761
    @anomamaggonage7613 ай бұрын

    නියමයි. Oppenheimer නිර්මාණය හරහා ඔබ පණිවිඩ රාශියක් බෙදල දුන්න සමාජයට. සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @nilukakumudu9027
    @nilukakumudu90273 ай бұрын

    අන්තිමට ගහපු clap එක ....මන් මාර විදිහට ඒ වෙලාවෙ කීව වචන පෙලට සමවැදිලා හිටියේ ...ඇත්තටම ඒක පට්ට ...එක පාරම එ සීන් එක මගෙ ඔලුවෙන් අයින් උනා ..ඒ clap එක නිසා...අනේ මන්දා ඒක අමුතු feeling එකක් ❤

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon41133 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් රන්දික මහත්තයො ❤🙏

  • @naveenjayathilake
    @naveenjayathilake3 ай бұрын

    This is openhimer part two! Thanku very much for your effort.

  • @DonPriyankara
    @DonPriyankara3 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා සර් දීර්ඝායුස ලැබේවා💮🙏 දළදා සමිදු සරනයි ඔබ තුමාට 🙏💖

  • @hasithnimeshana7330
    @hasithnimeshana73303 ай бұрын

    Dogon වැසියන්,anunnaki වැසියන් වගේ පැරණි තාක්ෂණය හා ශිෂ්ටාචාර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් රන්දික මහත්තයා...❤

  • @isurumadhuranga2665
    @isurumadhuranga26653 ай бұрын

    රාමුව කියන්නෙ Brand එකක්.. සුපිරි 💯❤ Chernobyl (2019) ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

  • @dumithrukshan5449

    @dumithrukshan5449

    Ай бұрын

    Five episodes awa ekada?.pattai neh

  • @harshaprasad9636
    @harshaprasad96363 ай бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...☺️💖 සුපිරිම කියවීමක්.. 🔥

  • @nidukanethsara8161
    @nidukanethsara81613 ай бұрын

    මට නම් මේ බලාගෙන ඉදලා ඉදලා වීඩියො එක දැක්කා විතරයි නිකන් සහරාවට දියපොදක් දැම්මා වගේ අය්යේ

  • @randimayasithperera9420
    @randimayasithperera94203 ай бұрын

    Always waited for this one...

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara3 ай бұрын

    Ramuwa ❤ video ekak enakan blan hitiye ❤

  • @pathummadushan2997
    @pathummadushan29973 ай бұрын

    මේ ටික කලින් ඉගෙනගෙන තිබුනත් අදයි හරියටම තේරුම් ගත්තෙ. බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @udayangarajapakse7407
    @udayangarajapakse74073 ай бұрын

    ස්තූතියි සහෝදරයා!! අග්‍රගන්‍ය කියැවීමක් 🔥🔥

  • @shavindraperera2934
    @shavindraperera29343 ай бұрын

    Fantastic review! Great explanation. Personally, I like movies movies inspired by real events. Steven Spielberg's "Munich” was one of them. I believe the themes remain pertinent, especially considering the ongoing situation in Israel and Palestine. I request an episode focusing on the 1972 Munich massacre from Spielberg's perspective. Thank you. 👍🙏

  • @kaushi2785
    @kaushi27853 ай бұрын

    What an episode! Thank you so much for the effort.❤

  • @upaliperera2383
    @upaliperera23833 ай бұрын

    ඔබගේ කියවීම හරි පැහැදිලියි නේ ස්තූතියි

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage40063 ай бұрын

    හැමවෙලේම වීඩියෝ එකක් ආවම ආසාවෙන් බලනවා, 🖤🖤🌸

  • @Oleena_
    @Oleena_3 ай бұрын

    Hats off Mr.Randhika.. 👏 Finally I'm gonna rewatch the movie I found somewhat boring but mind blowing and also the only movie now I can think about.(I mean after watching your explanation 😁) And, "Now you have become explainer of the concealed" Good luck ahead! ❤

  • @Raamuwa

    @Raamuwa

    3 ай бұрын

    😊

  • @Oleena_

    @Oleena_

    3 ай бұрын

    @@Raamuwa ❤

  • @Matheesha19
    @Matheesha193 ай бұрын

    මෙන්න අවුරුදු තෑගි 😂❤... (:-සුපිරියි!!!! 😮😮💥

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi39913 ай бұрын

    ෆිල්ම් එක බලලා ගොඩාක් නොතෙරුන තැන් දැන් තේරුනා.ආයෙත් බලන්න ඕනේ.බොහොම ස්තුති රන්දික මහත්තයා ❤

  • @lukedilshan47
    @lukedilshan473 ай бұрын

    Was waiting for this episode. Thanks 🙏❤️

Келесі