පෘථිවියෙන් පිට ජීවීන්ගේ මුහුදු පතුලේ මධ්‍යස්ථාන - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #04

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html
මගේ අනිත් KZread නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
#රාමුව Facebook Channel
raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
groups/1032762783869830Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
Historical and Geographical Dictionary of Japan, Volume 1
archive.org/details/PapinotDictionaryOfJapanVol1AllPages1To462PrefaceHistoricalSectionEntriesAThroughN/page/n365/mode/2up
Historical and Geographical Dictionary of Japan, Volume 2
archive.org/details/PapinotDictionaryOfJapanVolume2Complete/page/n283/mode/2up
Alien Base Report - www.researchgate.net/publication/287529221_Potential_earthquake_faults_offshore_Southern_California_from_the_eastern_Santa_Barbara_Channel_south_to_Dana_Point
MUSIC BY
www.bensound.com/royalty-free-music
www.purple-planet.com
C418
Cartoon Vectors by Vecteezy

Пікірлер: 2 096

  • @Raamuwa
    @Raamuwa2 жыл бұрын

    --------------------------------------------------- 🚀 ✴ 🚀 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට මා විසින් උගන්වන අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක- braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout ---------------------------------------------------

  • @shiromichandanidissanayake9119

    @shiromichandanidissanayake9119

    2 жыл бұрын

    මේක තමයි ඕනේ වෙලා තිබුනේ. ඔබතුමාට ගොඩක් පින්. ජයෙන් ජය සර් ✌

  • @samiraprasanna4594

    @samiraprasanna4594

    2 жыл бұрын

    අයියේ... 🙂 ලෝකයේ සත්‍ය අවබෝධ කළ හැකි *තෙවැනි ඇස හෙවත් සත්වෙනි ඉන්දීය* ඇතුළු _බුද්ධ දර්ශනය_ පිළිබඳව ~ episode~ එකක් කරන්න සිත් පහල වේවා! 🙏

  • @buddhi5810

    @buddhi5810

    2 жыл бұрын

    සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰

  • @exemplarystory1

    @exemplarystory1

    2 жыл бұрын

    Mama abadittha ranaviruwek Subs karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama. .. idiriyata hoda video gennam..j..

  • @prasanratnayake4800

    @prasanratnayake4800

    2 жыл бұрын

    👍🏻

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera57362 жыл бұрын

    රාමුව වීඩියෝ එකක් බලන හැමදාකම හිතෙන්නේ මේ විනාඩි 30-45 ක එපිසෝඩ් එකක් අපිට දෙන්න අයියා කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල. ගොඩාක් ස්තූතියි!!

  • @sameeradinesh8074

    @sameeradinesh8074

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒ මහන්සියට ගොඩාක් ස්තුති 🙏

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    ස්තූතියි මේක බහුතරයකට අමතක වෙන දෙයක්. එපිසෝඩ් එකක් publish කලාට පස්සේ මළ මිනියක් වගේ ඇඳට වැටෙන්නේ. දවසකට නැගිටින්න බෑ. හොඳම දේ දෙන්නයි ඕනි. උපරිම උත්සාහයක් දානව.

  • @aminthabandara1246

    @aminthabandara1246

    2 жыл бұрын

    @@Raamuwa ඔව් ඒකනම් ඇත්ත වෙන්න ඇති මොකද මේ episode වල ගුණාත්මකභාවය බැලුවම ඒක තේරරෙනව මේක නම් ලේසි දෙයක් නෙවේ. ඔබ කාර්ය බහුල පුද්ගලයෙක් නේ. ආය නම් හැමදාම ඉරිදට එපිසෝඩ් දාන්න කියල ඉල්ලන් නැ.

  • @shankawatishinagya7838

    @shankawatishinagya7838

    2 жыл бұрын

    @@Raamuwa ඒත් ඔයා දවසකට නැගිටින්නෙ නැතුව නම් ඉන්නෙ නෑ ලොවෙත්... ඔය සුපිරි මොලේට නිකන් ඉන්න පුලුවන් කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ.

  • @russellandrady

    @russellandrady

    2 жыл бұрын

    @@Raamuwa ඒක තමයි අයියා video එකේ මහන්සි පාටයි. මේ කරන කැපවීමට බොහොම පින් 🙏

  • @GhostGAMING-kd7mu
    @GhostGAMING-kd7mu2 жыл бұрын

    ඉස්සර ඉරිදා සාමාන්‍ය දවසක්.. දැන් ඉරිදා ඉතා වටිනා දවසක් ❤️💯

  • @dananjayabandara307
    @dananjayabandara3072 жыл бұрын

    ඇඟ වෙහෙසනවට වඩා අමාරු වැඩක් මොළේ වෙහෙසල වැඩ කරන එක.... බොහොම ස්තූති ලොකු මහන්සක ප්‍රතිඵලයක් මේ වගේ වීඩියොවක් කියන්නෙ.... ❤🔥

  • @m07028
    @m070282 жыл бұрын

    Subscribers ලාගේ වැඩි විම කිසිම ආකරයකින් quality එකට බාධාවක් නොකරගෙන අනිත් youtubers ලට ආදරශයක් දෙන ගමන් කරන මේ වැඩ වලට ස්තූතියි මිත්‍රයා

  • @Abc-vc5qf

    @Abc-vc5qf

    2 жыл бұрын

    .

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    මම ආස මාතෘකාවක්.. බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් episode එකක් ඕන... ජය වේවා... 🙏👌❤️

  • @thilanindrajith5354

    @thilanindrajith5354

    2 жыл бұрын

    Yes sir, we love to get information about Bermuda triangle. Pls do so

  • @pasindusandeepa
    @pasindusandeepa2 жыл бұрын

    වීඩීයො එක දානකම් යුටියුබ් එකට වෙලා වෙන වීඩියෝ බල බල හිටියේ🙆,පාඩු නෑ ආසම මාතෘකාවක්🔥❤️👌

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon88522 жыл бұрын

    හැම එපිසෝඩ් එකක්ම පැයක් හෝ ඊට වඩා වැඩි වෙනවාට අපිනම් කැමතියි 💪💪😊

  • @samanmax7398
    @samanmax73982 жыл бұрын

    මොලයක් නෙමේ මේක මොල ගෙනාපු නැවක්.විෂ්ලේෂණ හැකියාව අති විශිෂ්ටයි .ලංකාවේ මිනිසුන්ට මෙවැනි දැනුම දෙන්න අය්යාට තව තවත් ශක්තිය ලැබේවා 💥👏

  • @what_next24
    @what_next242 жыл бұрын

    අපි ගෙවන සාමාන්‍ය ජීවිතය යී(තේරුම් අරගෙන මෙය හරි සරලයි කියල හිතා ගෙන☺️👍) මේ විඩීයෝවල තියෙන මේ විශ්වයයි බලුවා ම මොකක්ද ජීවිතය කියල හිතෙන්නෙ මට විතර ද?😓පැටලෙනවා😓මොකක්ද මේ?කොහෙද මේ අපි ඉන්නෙ😓💔

  • @isinduudugampola4830
    @isinduudugampola48302 жыл бұрын

    රාමුව කුඩු කරන , රාමුව පළල් කරන රාමුවෙන් එහා දේවල් ලස්සනට අරගෙන එන අපේ රාමුව...💥💙 දැන් රන්දික සර් සහ රාමුව පොදු දේපලක් වෙලා...💖 අද නම් කන්ෆියුස් උනා පටන් ගත්ත විදියෙන්... ඔයාගෙ සන්නිවේදන හැකියාව උපරිමයි ... අපේ කාළයේ සයිබර් විශ්වවිද්‍යාලය..😍🤩 දැන් හැබැයි එක සතියක් නැතත් අවුලක් නැ...මොකද ඊලග සතියෙ ඇග කිලිපොලා යන power play එකක් හම්බෙනව😍💚💛🧡💜️ වචනයේ පරිසමාප්තියෙන්ම රාමුව නම් , "ගැම්මාක් තමා" ආදරෙයි සර්,

  • @tst8926
    @tst89262 жыл бұрын

    මෙච්චර අමුතු දේවල් වෙනවද මේ ලෝකයේ?😳 Thank you sir 😊🙏 දැන් ඉරිදා විශේෂ රාමුව නිසා.❤️

  • @lahirusupun8299
    @lahirusupun82992 жыл бұрын

    මායාවරු ඇට්ලැන්ටිස් වගේ එපිසෝඩ් එකක් ඕනි 💜️

  • @lochanaekanayake4562
    @lochanaekanayake45622 жыл бұрын

    සෑ වාව් අද කිට නම් මාරම ලස්සනයි ❤✨️

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    😄

  • @isurusajith748
    @isurusajith7482 жыл бұрын

    KZread නම් රාමුව තමයි ❤️

  • @prabuthfernando4241
    @prabuthfernando42412 жыл бұрын

    අන්තිමට ගහන අත්පුඩියයි වීඩියෝ එක ඉවර කරද්දි ගහන කඩු පහරයි කවදාවත් නවත්වන්න එපා 😍❤️🥰😘 අද නම් මතෘකාව නියමයි 😍

  • @sakilasandun5560
    @sakilasandun55605 ай бұрын

    ගෞතම බුදු රජාණන් වහන්සේ සහ පහාරාද අසුරයා අතර ඇති වුණ සාකච්ඡාව නූතන දැනුම සමඟ අධ්‍යයනය කරපු කෙනෙකුට සාගරයෙන් මතුවන යානා හෝ යාත්‍රා වල අභිරහස විසඳා ගැනීම ඉතාමත් පහසු කාරණයක්. අසුර ලෝකය සම්බන්ධ පෙරදිග දැනුමේ සඳහන් වන විස්තර සහ අසුරයන් සතු තාක්ෂණය ඉතා ප්‍රබල තැනක පවතිනවා. ඒ වගේම විමාන වස්තු ප්‍රේත වස්තු පොත් වල එන සමුද්‍ර විමාන පිළිබඳ විස්තරත් ඉතා අපූරුවට ගලපාලීමට පුළුවන්.

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    😳❣

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan2 жыл бұрын

    මට ඇත්තටම මේ වගේ සිද්දියක් දැක ගන්න ඕනේ...😥😥😭🙏

  • @sithumakash5756

    @sithumakash5756

    2 жыл бұрын

    Dream 😌

  • @anuruddhathero115
    @anuruddhathero1152 жыл бұрын

    තමන්ගේ දැනුම තවත් අයත් එක්ක සතුටින් බෙදාගන්න විරල අය අතරේ ඔබතුමා එක් විශිෂ්ඨයෙක්. අදත් රසවත් මාතෘකාවක් ❤️‍🔥

  • @kavindaravindu5611
    @kavindaravindu56112 жыл бұрын

    ආසම series එකක් ❤️

  • @chanukajayakody6010
    @chanukajayakody60102 жыл бұрын

    අපේ දැනට තියන සංකල්ප වලින් බැලුවොත් පදාර්ථයේ මාධ්‍ය තුන කැළඹීමකින් තොරව හරහා ගමන් කරන්න කිසිම වේගයකට බෑ. ඒ ජීවීන් වේගය ඉක්මවා ගිය හෝ වේගයට හාත්පසින්ම වෙනස් සංකල්ප භාවිතා කරනවා වෙන්න පුලුවන්

  • @r.binupabinara6189

    @r.binupabinara6189

    2 жыл бұрын

    මාත් හිතුවෙ එක

  • @mystery1521

    @mystery1521

    2 жыл бұрын

    Like a teleportation or warmhole

  • @chanukajayakody6010

    @chanukajayakody6010

    2 жыл бұрын

    @@mystery1521 I don't know about Teleportation concept properly. But those military officers said they saw vehicles speeding at 3,000 or 4,000 Km/h. As far as I know teleportation uses faster than the speed of light. @raamuwa Aiye Can you briefly explain that concept?

  • @sandunsampathhettiarachchi3486

    @sandunsampathhettiarachchi3486

    2 жыл бұрын

    @chanuka speed of light is more than that bro u cant even compare with these objects

  • @sasangadilruk25

    @sasangadilruk25

    2 жыл бұрын

    පදාර්තයේ බෞතික මාද්‍ය 3 කියලා ආවනම් තව ලස්සනයි නේ..😃

  • @minoshdemelo
    @minoshdemelo2 жыл бұрын

    පොඩි කාලෙ ඉදන් අපි ලොකු කුතුහලයකින් ලොකු ආසාවකින් හොයපු සහ හොයන්න උත්සාහ කරපු මේ මාතෘකා හැම එකක්ම සාක්ෂි සහිතව මේ විදිහට ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි.👍

  • @dinisurujagodaarachchi2351
    @dinisurujagodaarachchi23512 жыл бұрын

    බෞද්ධ දර්ශනයේ අභිධර්මයේ එන ගැඹුරු කොටස් පිළිබඳව තවදුරටත් වීඩියෝ ගෙනෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.

  • @Zeus_tecnology
    @Zeus_tecnology2 жыл бұрын

    අයියාගේ වීඩියෝ එකක් එනකන් මාරම ආසාවෙන් බලන්න ඉන්නෙ 🙂❤️

  • @Chanaboy_1
    @Chanaboy_12 жыл бұрын

    හැමදාම අත්පුඩිය බලාපොරොත්තුවෙන් ඉන්න මම 😁🖤🤩

  • @h.m.ipradeep2467

    @h.m.ipradeep2467

    2 жыл бұрын

    😂 math

  • @sadunperera9185

    @sadunperera9185

    2 жыл бұрын

    ඒක අවදානය ගන්න කරන වැඩැක්.හරියට නින්දෙන් ඇහැරවන්න කරන වැඩක් වගෙ.🙃

  • @dananjaya5903
    @dananjaya59032 жыл бұрын

    A/L පෙනී පෙනී stress එකේ ඉන්න ඔළුවට මේ notification එක එනවා දකිනවා කියන්නේ....💆‍♂️

  • @QNTGEOTAA36

    @QNTGEOTAA36

    2 жыл бұрын

    gihin padam krnna ;)

  • @user-dw2tx3dw7w

    @user-dw2tx3dw7w

    2 жыл бұрын

    Math

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    😄

  • @theekshanawickramasinghe2373

    @theekshanawickramasinghe2373

    2 жыл бұрын

    🙆sirwtm

  • @hashinidiwyanjana5456

    @hashinidiwyanjana5456

    2 жыл бұрын

    Mth

  • @gayashansangeeth1626
    @gayashansangeeth16262 жыл бұрын

    " කොරන්ඩ දෙයක් නෑ, මේ ආපු එකට මේ ගෑණිව දාලා ආයෙත් මුහුදටම යවමු" 😂 ❤🙏

  • @rihansaz

    @rihansaz

    2 жыл бұрын

    ඒක තමයි පට්ට 😂😂

  • @gayashansangeeth1626

    @gayashansangeeth1626

    2 жыл бұрын

    @@rihansaz 😂😂

  • @manojsameera2232

    @manojsameera2232

    2 жыл бұрын

    මටත් ඒක ටික් උනා... දකුනෙදෝ කියලත් හිතුන..

  • @supulmadusanka9711

    @supulmadusanka9711

    2 жыл бұрын

    විහාර මහා දේවි වත්ද???

  • @Shinjihirako00

    @Shinjihirako00

    2 жыл бұрын

    පිරිමියෙක් විදිහට ජීවිතේ ජයගත්ත එකෙක් 🤣

  • @rakitharanathunga7224
    @rakitharanathunga72242 жыл бұрын

    මම නම් කැමති ඔය පිටසක්වල ජීවින් කියල හඳුන්වන්නේ අපේම අනාගතය කියල හිතන්න. කාටවත් හිතෙන්නේ නැද්ද තව අවුරුදු 2000-2500 ක් යනකොට මිනිස්සු විකෘති විදිහට පරිනාමය වෙලා, තාක්ෂනය හිතාගන්නවත් බැරි තරමට දියුණු උනාට පස්සේ, පෘථිවියෙන් පිටට ගියපු ජිවින්ම ආපහු කාලය හරහා පරණ පෘථිවිය කොයි වගේද කියල බලන්න එනවා කියල. මට එහෙමත් හිතෙනවා. මොකද හැම තැනම වාර්තාවෙන්නේ ඒ ජිවිනුත් මනුස්සයාට සමානයි කියලනේ. ඉතින් කලින් අවුරුදු 1000ත් එක්ක බලද්දී වර්තමානයේ අපේ පරිනාමය සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක තව අවුරුදු 2500ක් යනකොට කොහොම වෙන්න බැරිද? බුද්ධිමත් මිත්‍රයෝ මොකද හිතන්නේ ඒ ගැන? මගේ තර්කය වැරදිද?

  • @rithuperera3253

    @rithuperera3253

    2 жыл бұрын

    Matath hithenawa mamath kaala tharanaya karala me inne kiyala

  • @Ziba_19

    @Ziba_19

    Жыл бұрын

    වැරදිම නෑ 😊

  • @crtec

    @crtec

    11 ай бұрын

    Ochchara loku vikurthiyak venna 2m yars wath yanaw mm ekaga ne

  • @ninjagameing4405
    @ninjagameing44058 ай бұрын

    2023 ත් මන් වගේ බලන අය ඉන්නවද ❤️✌️ .බොහොමද වැදගත් වීඩියො එකක් ❤️

  • @gaminisenevirathna-zf4rn

    @gaminisenevirathna-zf4rn

    3 ай бұрын

    2024

  • @ninjagameing4405

    @ninjagameing4405

    3 ай бұрын

    @@gaminisenevirathna-zf4rn 2024 🤍

  • @Dilanravisanka

    @Dilanravisanka

    Ай бұрын

    Yep...2024❤

  • @isinduudugampola4830
    @isinduudugampola48302 жыл бұрын

    රාමුව බ්‍රෑන්ඩ් එක දැන් දැන් ඔයාට වඩා අපිට අත්‍යවශ්‍ය අතිරේකයක් වේගන එන්නෙ... මං කියන්න කැමති රාමුව කියන්නෙ මොල සප්ලිමන්ට් එකක් කියල 🙂💖💥

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    😎

  • @darshanalakshn

    @darshanalakshn

    2 жыл бұрын

    @@Raamuwa හැම දේකින්ම ප්‍රමුඛ තැන ගන්න ඇමරිකාවට (Facebook, Google, Apple, Microsoft, Tesla,Space X) පුලුවන් උනේ කොහොමද කියල Video එකක් කරමු අයියේ..♥️

  • @nmedia3339
    @nmedia33392 жыл бұрын

    මේ සම්බන්ධ ගොඩක් තැන් වලදි පිටසක්වල ජීවීන් වගේම ප්ලේටෝ විසින් මේ ලෝකයෙන් අතුරැදහන් වුනා කියන ඇට්ලැන්න්ටිස් නගරය ගැනත් කතා වෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් විස්තර හොයලා කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @pushamaze3248

    @pushamaze3248

    2 жыл бұрын

    matath godak aasai a visthara danaganna. mama google eke pdf book ekak kiyewwa oya topic eka. thawa danaganna oni.

  • @lohanpriyantha4687
    @lohanpriyantha46872 жыл бұрын

    + මොකද හිතෙන්නේ? - ඒක පට්ට😌❤

  • @sakilasandun5560
    @sakilasandun55605 ай бұрын

    දැනට පෘථිවියේ සිටින මිනිසුන් අත්දැක ඇති හඳුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවීන් පිළිබඳ වාර්තා වලින් සාතිශය බහුතරයක් වෙනත් සක්වළකින් නොව අපේම සක්වළෙන් පැමිණි ඒවා බව මගේ පුද්ගලික අදහසයි. ඒ අසුර භවන නම් ස්ථානයෙනුයි. බටහිර ජාතීන් අත්පත් කරගත් නූතන ත⁣ාක්ෂණික දියුණුවේ සැබෑ උල්පත ඇත්තේද ඒ අසුරයන් සතුවම තමයි.

  • @NoMud.NoLotus
    @NoMud.NoLotus2 жыл бұрын

    Wow background music. The truth is out there Mulder ගෙ I want to believe Theme එකට ගැලපෙන ම Topic එක 🔥

  • @russellandrady

    @russellandrady

    2 жыл бұрын

    Mokadda bn e music eke nama

  • @asankahannadige82

    @asankahannadige82

    2 жыл бұрын

    X fies theme music

  • @devinroshan2422

    @devinroshan2422

    2 жыл бұрын

    *truth

  • @1tan_freed0m

    @1tan_freed0m

    2 жыл бұрын

    X Files best TV show ever

  • @user-dq7ik4dp6z
    @user-dq7ik4dp6z2 жыл бұрын

    Video එක පරක්කු නිසා ඉස්සර episode එකක් බල බලා හිටියේ. මේක ඇබ්බැහියක්...❤️❤️❤️❤️❤️

  • @snr9282
    @snr92822 жыл бұрын

    මොනා කලත් ඉතින් රාමුව සුපිරියක් තමා 🔥🔥🔥

  • @kalparangana4807
    @kalparangana48072 жыл бұрын

    ගොඩක් ආශාවෙන් බලාපොරොත්තු වුන කරුණක් ගැන අලුත් විදියට තොරතුරු , දැනුම ලබා ගන්න පුලුවන් වුනා .👍👍 අපි දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩි... ඒ ගැන අනාවරණය කරන්න ඔබගේ වටිනා කාලය කැප කිරිම ඉතා ඉහළින් අගය කරමි .💐💐💐♥️♥️♥️ ඔබට ජය ....

  • @thilankadilshan689
    @thilankadilshan6892 жыл бұрын

    හැමදාම වගේ අදත් රසවත් වැඩසටහනක් 😍😘

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu2912 жыл бұрын

    Wow එනකම් මග බලාගෙන හිටියේ ක්ලාස් ඉවර වුනා විතරයි කැලේ කඩාගෙන ආවෙ...අම්මෙ රාමුව දැක්කාම හිතට අමුතුම එකක් එනව අයියා..අනෙක ලංකාවෙ ශුවර් කරන්න පුලුවන් ඩේටා සහ එවිඩන්ස් ටික තියෙන්නෙ අයියා සර් ගාව... ගොඩක් වටිනව 😍 අද පටන් ගත්ත විදියත් මරු ආදරෙයි අයියා සර් 😍🤩

  • @lahirusamarakoon222
    @lahirusamarakoon2222 жыл бұрын

    අතීතයේ අපේ රටන් නැව් ගන්න බ්‍රිතාන්‍යට අරන් ගිය , අපේ ඉපැරණි පුස්කොළපොත් සහ ඒවායේ අන්තර්ගත තාක්ෂණික තොරතුරු පිළිබඳ video එකක් කරොත් ගොඩක් වටිනවා.♥️🇱🇰

  • @sltrancepeople9274
    @sltrancepeople92742 жыл бұрын

    රාමුව කියන්නේ සුපිරියක් තමා ❤️🤘

  • @s.r.s.arachchi7187
    @s.r.s.arachchi71872 жыл бұрын

    බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ 5 වෙනි වීඩියෝ එකත් ඉක්මනට ඕනි.

  • @priyanthaamarasingha897

    @priyanthaamarasingha897

    2 жыл бұрын

    ඉක්මනින්ම

  • @HgMihir

    @HgMihir

    2 жыл бұрын

    අනේ එකනම් ලොකු දෙයක්

  • @ishanmadushanka3709

    @ishanmadushanka3709

    2 жыл бұрын

    ow aniwaryen

  • @dahamiparindya5929
    @dahamiparindya59292 жыл бұрын

    මේක නම් පිස්සුවක්....😍 හැමදාමත් වගේ රාමුවට ආදරෙයි... ජය වේවා.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97309 ай бұрын

    මම දවසක් දැක්ක මීට අවුරුදු කීපයකට උඩින් අහසෙ බෝට්ටුවක හැඩයේ යානායක් සුදුම සුදුම පාටයි ප්ලේන් එකක පාටටම හුරුයි හැබැයි තටු තිබ්බෙ නෑ කිසිම සද්දයක් නෑ දුමක් නෑමම මගෙ යාලුවොන්ටත් පෙන්නුව ඒත් එයාල දැක්කෙත් නෑ ඒක පස්සෙ මමත් ගනන් ගත්තෙ නෑ, 📞 මෙන්න මේ telephone රිසීවරයේ වගේ හැඩය හැබැයි තිරස්ව ගියෙ සෑහෙන්න වේගෙකිනුත් ගියා ගුවන් යානා වලට සාපේක්ශව මහාලොකු වේගෙකුත් නෙමේ වගේ ගොඩක් උඩ තිබ්බෙ. මටත් ඒක පිටසක්වල යානයක් කියල හිතුනත් ඒකෙ හැඩය පීරිසි හැඩයක් නෙමේ නිසා ඒක අමතක කරල දැම්ම, ඒත් මට දැන් ආය ඒගැන හොයන්න හිතිල තියෙන්නෙ, එහෙම යානා අපේ ලෝකෙ හදල තියේද දන්නෙ නෑ, ඒත් මට තියන ලොකුම ප්‍රශ්නය ඒවගේ හැඩයක යානයක් මොන විකාර හේතුවකින් හැදුවද කියන එක , සාමාන්‍යයෙන් අනාකූල හැඩයක් නෙ යානා වලට දෙන්නෙ.😮.

  • @donshani204
    @donshani2042 жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @lochanadilshan6513
    @lochanadilshan65132 жыл бұрын

    ආසම topic එකක් අයියේ😎, # බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..!❤️🧠

  • @prabathchandika6317
    @prabathchandika63172 жыл бұрын

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @shashilamadumali862
    @shashilamadumali8622 жыл бұрын

    අයියේ සුභ පැතුම්.මම ගොඩාක් අසාවෙන් අහන් හිටියා.ඔයත් දුර්ලබ ගනයේ කෙනෙක් අයියේ.වටිනාකම නිම කරන්න බැ. මේ වැඩසටහන මම ආසාවෙන් බලනවා.ඔබට ජය 👍

  • @Akash-sr7ny

    @Akash-sr7ny

    2 жыл бұрын

    Mey wage dawal walata wadiyenma asa kollo Kellek unath Oya mawa gana interest ekka thibima sathutak

  • @samithasanka7926

    @samithasanka7926

    2 жыл бұрын

    මම මේවා ටිකක් අහල තියෙනවා නමුත් පෙහෙදිලි නැ. මෙව්වා ඇත්ත ද??

  • @virajdananjaya2204
    @virajdananjaya22042 жыл бұрын

    ඔබ තුමාට බොහොමත් ස්තූතියි ...

  • @hirushanthadiya8670
    @hirushanthadiya86702 жыл бұрын

    මේ වගේ episode පැයක් තිබ්බත් කමක් නෑ 🙂😍

  • @Taki_diary
    @Taki_diary2 жыл бұрын

    ඉරිදා වෙනකල් බලන් හිටියේ පට් පට් ගලා දුවගෙන එන්න රාමුව එනකල් ❤️ තවත් එක් ආසම Topic එකක්..

  • @tufgaminglive1662
    @tufgaminglive16622 жыл бұрын

    ඒකනම් මරු වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ 😌 හිතාගන්න බෑ සාමාන්‍ය අපිටනම් එහෙත් එය සත්‍යක් ලෙස පිලිගත හැකි කරුනු බොහෝමයක් තිබෙන්වා

  • @kandycomvlog
    @kandycomvlog2 жыл бұрын

    ආසම සිරියස් එක.....තව එපිසෝඩ් ඕනේ දිගටම 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b2 жыл бұрын

    දැනුම හොයන අපට රාමුව තමයි...❤️🙏🙏

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    මම පොත් කියවනවට වඩා අහං ඉන්න ආස කෙනෙක්.සවන්දීම හරි පහසු ආයාසය අඩු ඉගෙනීම් ක්‍රමයක්.ඔයා ඉතින් ඒක අපිට හොඳටම කරල දෙනවා.

  • @sarindasatharasingha7196

    @sarindasatharasingha7196

    2 жыл бұрын

    මාත්😁😁

  • @user-lu7hk4lr5l

    @user-lu7hk4lr5l

    2 жыл бұрын

    Mamat

  • @ricksanchez-jl8uk

    @ricksanchez-jl8uk

    2 жыл бұрын

    ඒත් පොත් කියවපුවහම එන දැනුම/ප්‍රයෝජන සවන්දීමෙන් එන්නෙනැනෙ

  • @sarindasatharasingha7196

    @sarindasatharasingha7196

    2 жыл бұрын

    @@ricksanchez-jl8uk මට පොත් කියෙව්වට මතක හිටින්නෙ නැනෙ😥

  • @ricksanchez-jl8uk

    @ricksanchez-jl8uk

    2 жыл бұрын

    @@sarindasatharasingha7196 හැබැය් පොත් කියවන්නෙනම් මතක ශක්තිය වැඩි කරගන්න 😂😂😂😂😂😂😂😂

  • @asithalakmal8024
    @asithalakmal80242 жыл бұрын

    බොහොම ස්තූතීයි මාමේ 🙏🙏🙏

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_6662 жыл бұрын

    බොහොම ස්තූති ඔබ දරණ මේ වෙහෙස මහන්සියට. ❤❤❤

  • @vishalwijerathna5658
    @vishalwijerathna56582 жыл бұрын

    රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ජය ❤

  • @yashoderanga6302
    @yashoderanga63022 жыл бұрын

    ඔයා මොකක් හරි topic එකකට තොරතුරු එකතු කරන,internet පාවිච්චි කරන විදිහ නම් මාරයි😳💚 කැමති නම් ඒ ගැන වීඩියෝ එකක් හදන්න 😁

  • @shariniamaya9735

    @shariniamaya9735

    2 жыл бұрын

    💯 agreed

  • @maleeshanadun4627
    @maleeshanadun46272 жыл бұрын

    ජයෙන් ජය රන්දික සාර් .. හොද වැදගත් වීඩියෝවක්. ජයෙන් ජය... ✌ තෙරුවන් සරණයි ....🙏

  • @anuradissanayake5000
    @anuradissanayake50002 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමන්ගේ මේ බෙදාහදා ගැනීමේ කාර්යයට.හැකියාවක් ඇත්නම් වර්තමාන ලෝකයේ සිටින දැවැන්ත චරිත කිහිපයක් ඔවුන්ගේ සාර්ථකත්වයට පත්වු ආකාරයන් පිළිබදවත් විග්‍රහයක් අපට දෙන්න.ජය!!!

  • @stargirl3013
    @stargirl30132 жыл бұрын

    පෘථිවියෙන් පිට ජීවන් ගැන නම් හොයන්න ආසාව මටනම් තියෙන්නෙ තුනේ පන්තියේ ඉදන්..මරු අයියේ පට්ට topic එක👏

  • @sunofroyal6383

    @sunofroyal6383

    2 жыл бұрын

    Aniwa

  • @nuwangaa

    @nuwangaa

    2 жыл бұрын

    ඔයා තාම පහේ පන්තියේ නේද.. ලබන අව්රුද්දෙ ශිශ්සත්ත විබාගෙ රිසල්ට් ආවම මල්ලිට පෘතුවින් පිටවෙන්නම හිතේවි

  • @GameWithHeartOfficial

    @GameWithHeartOfficial

    2 жыл бұрын

    @@nuwangaa malli kiyanne komada eyata 😂💔 nangi neda

  • @sij2618

    @sij2618

    2 жыл бұрын

    Same😇

  • @kuwi611

    @kuwi611

    2 жыл бұрын

    Maath 3 wasare idn asama mathrukawa

  • @krishan5973
    @krishan59732 жыл бұрын

    කැමතිම මාතෘකාවක්...ලස්සනයි අයිය අදත් වැඩේ..ජයවේවා..♥️♥️

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya18142 жыл бұрын

    හුඟක් ආසකරන රසබර මාතෘකාවක්...මෙවැනි තොරතුරුවලින් අපව පිනවන ඔබට ස්තූතියි!❤️

  • @maduranagaamarasena3860
    @maduranagaamarasena38602 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කිරීමට ගන්නා වෙහෙස වෙනුවට

  • @RUU_LYRICS_77
    @RUU_LYRICS_772 жыл бұрын

    අයියා කලින් බොබ් ලසාර්ගෙ episode එකේ කිව්ව ප්‍රතිගුරුත්ව තාක්ෂණය මතක් වුනා යටිකුරු පිරමීඩ වස්තු ගැන කතා කරද්දි..රාමුවට ජය😍🙏

  • @janithkeshan6802
    @janithkeshan68022 жыл бұрын

    වෙනදා අත්පුඩිය ගහද්දි ගැස්සුනාට .අද අත්පුඩිය ගහද්දි දුක හිතුනා අයියෝ වීඩියෝ එක ඉවරද කියලා.කියලා විස්තර කරන්න බැරි තරම් ඔබතුමා සාර්ථකයි රන්දික මහත්මයා .ජයෙන් ජය 🙌🔥

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Жыл бұрын

    Thanks a lot .God bless .

  • @hera86468
    @hera864682 жыл бұрын

    සැන්ටා මොනිකා ප්‍රදේශයේ මල් භාවිතා කිරීම ඉහළ බව පර්යේෂකයෝ නොසලකා හරිමින් සිදුකරන ලද පරීක්ෂණය අසාර්ථකයි.

  • @Game_Over8378
    @Game_Over83782 жыл бұрын

    පිටසකවල විස්සර ගැන අහන්න හරිම ආසයි.තව එ වගේ විඩීයෝ එකක් ඕනි

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee2 жыл бұрын

    රන්දික සර් දැක්කමත් හිත පිරෙනවා❤️

  • @user-mf1zz6dc3k
    @user-mf1zz6dc3k2 жыл бұрын

    බොහොම ස්තුතියි මිත්‍රයා ❤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @sanukaakkarawatta9614
    @sanukaakkarawatta96142 жыл бұрын

    කුතුහලයෙන් ඉන්නෙ හැම ඉරිදාම, අද මොනව කරයිද කියලා 👍👍👍👍👍

  • @nisalacademy
    @nisalacademy2 жыл бұрын

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට.🤪🤪

  • @housekandsman8519
    @housekandsman85192 жыл бұрын

    බොහොම ස්තුතියි ..

  • @PATHS0905
    @PATHS09052 жыл бұрын

    ඇත්තටම මම දාන හැම වීඩියෝන එකක්ම බලන්න උත්සහ කරා,ඇත්තටම මේක වටින වීඩියෝ එකක්,ඒවගේම තමා අනිත් වීඩියෝනම් පිස්සුවක්😶❤️❤️❤️

  • @MeowZzzworld333
    @MeowZzzworld3332 жыл бұрын

    Wow! Sunday is my favourite day of the week.. cuz of Raamuva 🙂

  • @user-mr8bk5hn9l
    @user-mr8bk5hn9l2 жыл бұрын

    හැමදාම වගෙ අදත් සාර්ථකයි💓

  • @rapkusha7496
    @rapkusha74962 жыл бұрын

    අදුරු අභිරහස් ගැන තව video එකක් ඕනි😍🔥✨️

  • @ravinduprabod6111
    @ravinduprabod61112 жыл бұрын

    පුළුවන් නම් තව මේක ගැන episode එකක් කරන්න 👀 ඔබට ජය🙏

  • @pasinduimesh0114
    @pasinduimesh01142 жыл бұрын

    පොඩි කාලේ ඉදන් ආසාවෙන් හොයලා බලපු මාතෘකාවක්😍💖 ප්‍රතිගුරුත්වය පිලිබද Episode එකක් බලාපොරොත්තු වෙනවා🙂🥺

  • @rampagestatus8214
    @rampagestatus82142 жыл бұрын

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ . ❤🔥 . ඒ ඉවසීම ට සාධාරණයක් ලැබුණෝ .....👐

  • @dinen9308
    @dinen93082 жыл бұрын

    I found this channel about a week ago. Now look at the nun. I really thank you from the bottom of my heart RANDIKA sir. 😚👧💕💕💕💕

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Жыл бұрын

    Thank you 🙏 ❤ 💐

  • @batmanfromohio
    @batmanfromohio2 жыл бұрын

    රාමු අය්යා 🥺❤horror සීන් ගැනත් වීඩියො එකක් ඕන

  • @rapwould126

    @rapwould126

    2 жыл бұрын

    අනෙ ඔව් 👍😃

  • @nikilanawasarith

    @nikilanawasarith

    2 жыл бұрын

    ඔව් ❤️

  • @kumudiniaponsu5101

    @kumudiniaponsu5101

    2 жыл бұрын

    ඔව් ඔව් කාලෙකින් අද්භූත එකක් ආවෙ න

  • @thushanmiyuranga7389

    @thushanmiyuranga7389

    2 жыл бұрын

    Ane ow aniwaren karanna

  • @wc0000

    @wc0000

    2 жыл бұрын

    රාමු මාමා කියාපිය

  • @sanjayaprabath2710
    @sanjayaprabath27102 жыл бұрын

    සුපිරියි!!!ෆොක්ස් මෝල්ඩර්ගේ දෙනෙත් කුතුහලයෙන් දීප්තිමත් වන තවත් X-File එකක්...❤️❤️❤️ජය වේවා!!!🖼️රාමුව🖼️❤️❤️❤️

  • @aperahataapeerahata6027

    @aperahataapeerahata6027

    2 жыл бұрын

    ඒකනේ දාපු ගමන් ඒ music එකමයි..😁😁

  • @isindunethmika3899

    @isindunethmika3899

    2 жыл бұрын

    ස්කර්ලී මේව දැක්කහම සතුටු වෙයි 😉😉

  • @XNUKE-DON

    @XNUKE-DON

    2 жыл бұрын

    ෆොක්ස් ට එපාම කරපු වැඩෙ මොකක් හරි කරන්න යනකොට කොහෙ හරි හිකනල්ලු ටිකක් ඇවිල්ලා එවිඩන්ස් උස්සනවා😒😹

  • @rajithamadhushan36
    @rajithamadhushan3628 күн бұрын

    ඇත්තටම පිසසුවක්.අපි මේ ලෝකේ ගැන මොනවද දන්නෙ කියල හිතෙනව.සමහර දේවල් අහද්දි ඇග සලිත වෙනව.ඇත්තටම වෙලාව යනව දැනෙන්නෙම නැ මේ වැඩසටහන බලනකොට.👍👍

  • @ami5052
    @ami50522 жыл бұрын

    Thank you..!

  • @ameerrashid2267
    @ameerrashid22672 жыл бұрын

    බුද්දිමත් බුද්දිමත් කියලා කියන්න එපා, අපේ එවුන් චූන් වෙනවා, අපේ මෝඩයින් ව රවට්ටන්න දේශපාලන කරන එවුන් භාවිතා කරන අවියක් ඒක

  • @user-dw2tx3dw7w

    @user-dw2tx3dw7w

    2 жыл бұрын

    😂

  • @Mobileworldrock

    @Mobileworldrock

    2 жыл бұрын

    ඕ යස් 😄

  • @harithaseniya9461

    @harithaseniya9461

    2 жыл бұрын

    😂😂😂

  • @russellandrady
    @russellandrady2 жыл бұрын

    පිටසක්වල පිරිසක් නොවී මුහුද යට කාලයක් තිස්සේ ඉන්න පෘතුවියේම ජීවින් පිරිසක් වෙන්නත් පුළුවන්. 🤔

  • @tkgayashantha5282

    @tkgayashantha5282

    2 жыл бұрын

    ඔව් අපිට ඒ අදහසත් අත හරින්න බෑ... නමුත් එය වීමේ සම්භාවිතාව අඩුයි නේද මිත්‍රයා..

  • @isurunimantha6730

    @isurunimantha6730

    2 жыл бұрын

    වෙන්නත් පුලුවන්...මායා වරුන් වගේ...🤔

  • @harithaseniya9461

    @harithaseniya9461

    2 жыл бұрын

    ඉතින් මේච්චර කල් හැංගිලා ඉන්නේ ඇයි??

  • @oshadhasasinindu4588

    @oshadhasasinindu4588

    2 жыл бұрын

    Apita vada godak diunu thakshanayak eyalata tiyana nisa

  • @yasasuggalla6621

    @yasasuggalla6621

    2 жыл бұрын

    matath awe oya adahasamai. mokada ochchara diyunu jeewin ape wage planet ekak thoraganna hethuwak ne . eyalata eyalage planet ekema inna puluwnne.

  • @KavinduNPerera
    @KavinduNPerera2 жыл бұрын

    හැමදාම හිතාන්න දෙයාක් ඉතුරු කරලා Video එක නවත්තන එක ගොඩක් හොදටි අයියෙ 💖

  • @shevibes650
    @shevibes6502 жыл бұрын

    හැමදාමත් වගේ හරිම උනන්දුවෙන් බලන channel එකක්......❤️🤟❤️🤟❤️🤟

  • @Lush_fm
    @Lush_fm2 жыл бұрын

    ආසම topic එකක්...ගොඩක් වටිනවා අයියේ.. ❤️ සුපිරයට explain කලා 🤩

  • @YasithaKasthuri
    @YasithaKasthuri2 жыл бұрын

    මේ වගේ දේවල් ඕනම කෙනෙක් බොරු කියල හිතන්න තියන සම්භාවිතාව ගොඩක් වැඩී. තමන් දකිනකම්. මම නම් මේ හැම දෙයක්ම එක හෙලාම ඇත්ත කියල පිලිගන්නවා 🙂

  • @kavindumihranga7961
    @kavindumihranga79612 жыл бұрын

    Niyamai.thanks

  • @champikahettiarachchi6476
    @champikahettiarachchi64762 жыл бұрын

    Very informative and interesting, thanks so much

  • @gayanindrajith8531
    @gayanindrajith85312 жыл бұрын

    X files 🥰🥰🥰 පටන් ගද්දිම හිරිවැටිලා යන මියුසික් එකක් 😍😍

  • @kanishka393
    @kanishka3932 жыл бұрын

    සැරෙන් සැරේට ඇවිල්ලා බැලුව. 😇 දාලද කියල. 😊 අද එපිසෝඩ් එක මරු. 👌😘

  • @rangahikkaduwa
    @rangahikkaduwa2 жыл бұрын

    මේ වීඩියෝ පටයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒවගේම මම ආසම පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් කරැණු,කාරණා දැනගැණීම.බොහොම ස්තූති සහෝදරයා.මේ වගේ ලස්සන අළුත් වීඩියෝ කරන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි,,!!!

Келесі