TENET සිනමාපටයේ විකේතනය

🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZread නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
__________________________________________________
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
රාමුව ෆේස්බුක් පිටුව - / raamuwaofficial
________________________________________

Пікірлер: 1 500

  • @Raamuwa
    @Raamuwa Жыл бұрын

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html මගේ අනිත් KZread නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀 __________________________________________________

  • @AchinthaG

    @AchinthaG

    Жыл бұрын

    අතික්‍රමණ Highly Recommended Course ❤🙏

  • @roshanmadusanka9558

    @roshanmadusanka9558

    Жыл бұрын

    An excellent course

  • @tharindahimesh1109

    @tharindahimesh1109

    Жыл бұрын

    අයියේ michelangelo ගේ කලා සහ ඒ අතීත කාත ගැන Video එකක් කරමු 💖

  • @edmketzo770

    @edmketzo770

    Жыл бұрын

    මේකට මට එන්න ඕනි උදවු කරන්නකෝ කවුරුහරි සල්ලි මං ගාව තියෙයි

  • @Saviyas_vlog

    @Saviyas_vlog

    Жыл бұрын

    Mata enna ආසයි eeth me dawas tike athe salli na 🙄

  • @wolfgaming3740
    @wolfgaming3740 Жыл бұрын

    වෙන රටක වෙනම භාශාවක් උනානම් 10M ගහන්න ඕනෙ චැනල් එකක් ලංකාවෙ බොහොම අඩු පිරිසක් තමයි දැනුම සෙවීම විනෝදයක් කර ගන්නෙ❤️

  • @anuhaskalpa

    @anuhaskalpa

    Жыл бұрын

    👍

  • @senda2627

    @senda2627

    Жыл бұрын

    එහෙම වලා තියෙන්නේ සිංහල භාෂාව පාවිච්චි කරන පිරිස අඩු වීම කියලයි මට හිතෙන්නේ....

  • @anuhaskalpa

    @anuhaskalpa

    Жыл бұрын

    @@senda2627 ow👍

  • @laka6241

    @laka6241

    Жыл бұрын

    @@senda2627 මෙහෙ උං හොයන්නෙ දේසපාලන කුනුයි අනුංගෙ ඕපදූපයි විතරයි

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    @@senda2627 සිංහල භාශාව පවිච්චි කරන උන් මේව හොයන්න පෙලඹෙන්නෙ නෑ

  • @rumaxbro
    @rumaxbro Жыл бұрын

    TENET කාලෙකට ඉහත බලලා මේ සිනමා විචාරය අහලා නැවත TENET බලන්න හිතුනේ මට විතරද මිත්‍රවරුණි ! Hats off රන්දික Bro !🤟😃😯😎 වැජඹේවා රාමුව !!!

  • @godtrex7709
    @godtrex7709 Жыл бұрын

    වීඩියෝ එක බලන්න කලින් ෆිල්ම් එක download කරගෙන බැලුවා. 😜 කියල දුන්නත් ටිකක් තේරුම් ගන්න අමාරුයි.. මගේ මෝඩ මොලේ තරම තමා 😢 ඒත් කියල දෙන ඒවගෙන් 1% ක් තේරුනත් මං රාමුව බලනවා මොකද ඒ 1% ත් මට වටිනවා 😍😍❤️ ස්තූති රන්දික සර් 🙏❤️

  • @yasas6377
    @yasas637711 ай бұрын

    A1- John මහන්සියෙන් දුවන්නේ මට තේරෙනු විදිහට එයා ටික මොහොතකට (එයාගේ age timeline එකේ) කලින් invert වෙලා ඉන්නකොට, "අතීත එයත් එක්ක" අනිත් පැත්තේදී fight කරලා මහනිසියෙන් ඉන්න නිසා. A2- එතන හැංගිලා ඉන්නේ මිනිත්තු කිහිපයක් ( පෙන්නන මොහොතට සාපේක්ෂව dominant timeline aka forward entropy එකේ) අනාගතේදි invert වුනු Ives, Kat, Neil සහ Ives ගේ team එක. එතන Kat ට වෙඩි වැදිලා තියෙන්නේ අනිත් අයගේ සෞඛය තත්වය සාමාන්‍යයයි. මේක තමයි දැනට "මගේ list එකේ" most creative movie එක සහ "මගේ" overall movie list එකේ best movie එක. කොහොම වුණත් *මම මේවෙනකම් දැක්ක විදිහට* මේකේ තර්ක සහ හදාගත්ත rules violet වෙන අවස්ථා තියනවා. උදාහරණයක් විදියට, Final war එකේදි building එකක් උඩ ඉන්න Sator ගේ "inverted" mortar කරුවෙකුට , normal mortar එකකින් Ives ගේ none inverted mortar කරුවෙක් fire කරනවා. එහෙම උනාම අර Sator ගේ "invert" mortar කරුවගේ blast එකෙන් ඉතිරි උනු කැලි තමයි අනාගතේදී invert කරලා තියලා තියෙන්න ඕනේ (it's impossible), මට තේරෙන විදිහට...., පොඩ්ඩක් හිතලා බලන්න. සර් විශේෂයෙන් සඳහන් කරපු නිසා අහන්නේ, invert POV එකෙන් නැත්තම් backward entropy කෝනයෙන් බලනකොට wall එකකට හෝ glass එකකට fire කරාට පස්සෙ forward dominant entropy එක නිසා self heal වෙනවනම් fire කලාට පස්සෙ bullet එකට මොකද self heal වෙනකොට වෙන්නේ. උදාහරණයක් විදිහට අර ඔපෙරා එකේ John ට පඩිය හොදට තියනවා පෙනිලා එකපාරට කැඩිලා තියනව පෙනවානම් හොදට තියන වෙලාවේ bullet එක කොහෙද තිබ්බේ, මම කතා කරන්නේ Neil ගේ pistal එකට bullet එක backward fire වෙන්න කලින් ( forward entropy එකට අනුව)? සමහර විට එ්කට උත්තරයක් නැතුව ඇති(mistake එකක් වෙන්න ඇති) හෝ සමහර විට මට තාම තේරිලා නැතුව ඇති. කොහොම උනත් සර්, හොඳ විකේතනක් (video එක) සහ හොඳ Movie එකක් (Tenet) මට අනුව. විඩීයෝ එකට ස්තූති සර්.

  • @TestineTeskone-sz4kr

    @TestineTeskone-sz4kr

    6 ай бұрын

    E bullet eka vishvaye e awasthave naha ekay mn hithanne. Varadhiy nm dhanuvath krnna kavru hari

  • @Raamuwa
    @Raamuwa Жыл бұрын

    වීඩියෝවේදී සඳහන් කිරීමට අතපසු වුණු කාරණයක් 39:20 හරියටම කියනවනම් නීල් සහ ජෝන්ගේ මිතුරු කම ඇත්තටම සිද්ධ වී තිබෙන්නේ අතීතයේදී. නමුත් එසේ කීමෙන් නරඹන්නා ව්‍යාකූල වීම වැලැක්වීමට එය එසේ විස්තර කොට නැත. ජෝන් ඉන්වර්ට් වී අතීතයට ගොස් නැවත රිවර්ට් වී නීල් හා මිතුදම ඇරඹේ. නමුත් මේ කතාවේ පෙන්වන ජෝන් එන්ට්‍රොපිය වැඩි වන පැත්තට යමින් සිටින පලමු අවස්ථාවේ ජෝන්ය.

  • @wildl-ion5949

    @wildl-ion5949

    Жыл бұрын

    me comment eke pin karanna

  • @rashminvishwajith9873

    @rashminvishwajith9873

    Жыл бұрын

    මේක pin karanna aiye❤️

  • @rashminvishwajith9873

    @rashminvishwajith9873

    Жыл бұрын

    මේක comment eka pin karanna aiye❤️

  • @seneshkalpa5869

    @seneshkalpa5869

    Жыл бұрын

    👌

  • @Lasal_Nimsuwa

    @Lasal_Nimsuwa

    Жыл бұрын

    මගේ මොලේ එන්ට්‍රොපිය වැඩි පැත්තට යමින් ඉදලා comment එක දැක්ක ගමන් ආය එන්ට්‍රොපිය අඩු පැත්තට ආවා වගේ දැනුන 😅

  • @sahanbates5691
    @sahanbates5691 Жыл бұрын

    සැර වැස්සක කලු හවසක ජනේලෙන් හිරිකඩ වැදි වැදි කෝපි එකක් බිබී සුපිරි සිනමා විවරණයක්❤️. ස්තූතිය රාමුව.

  • @LowEyeForNature

    @LowEyeForNature

    Жыл бұрын

    🤤 asam feeling ekk

  • @thuvindu

    @thuvindu

    Жыл бұрын

    💯

  • @sankhaprabhashwara4432

    @sankhaprabhashwara4432

    Жыл бұрын

    දැන් හෙම්බිරිස්සාව නේද🤣

  • @goshithasanjula

    @goshithasanjula

    Жыл бұрын

    Gorawaddi hari puke amaruwa 😂

  • @user-jn4vh6zs7e

    @user-jn4vh6zs7e

    4 ай бұрын

    අවුරුද්දකට පස්සෙ contrast and brightnes වැඩි සැර අව්ව තියෙන හවසක මෙල්බන් සිටිලූප් එකේ අන්තිම අන්තයේ ඉදන් ආයෙ tenet විවරණය බලන්වා. එදා මම මේකෙ අවුරුද්දකට කලින් දාපු කොමෙන්ට් එක දැම්ම දවසෙ රසවින්දනයට එක්ක දැන් ඉන්න තැන එක්ක සංසන්දනය වෙනවා. ගෙදරින් සැතපුම් දාස් ගානක් ඈත තනියම😢. මෙහෙම දවස් රන්දික අයියටත් තියෙන්නැති😢. අනේ මගෙ ලංකාව😢.

  • @shavin.anjitha
    @shavin.anjitha Жыл бұрын

    1 : ආපස්සට යන ජෝන් ඉස්සරහට යන ජෝන් ගෙන් ගුටිකාලා තමයි මැශීන් එකෙන් invert වෙලා neil ට හම්බෙන්නෙ..එතකොට ගුටි කාපු ප්‍රතිඵල විදියට තමයි එහෙම දුවන්නෙ. 2 : invert වෙලා ඉන්න ප්‍රශ්නයක් නැති(නීරෝගී) neil සහ invert වෙලා ඉන්න වෙඩි වැදුණු sator ගෙ wife

  • @MythraStudios
    @MythraStudios Жыл бұрын

    රාමුවෙ Tenet කියවීම බලාපොරොත්තුවෙන් හිටිය episode එකක්! පට්ට​. මට පොඩි request එකක් කරන්න තියනවා. Matrix (1999) බැලුවට පස්සෙ (රාමුවෙ Matrix කියවීමත් සුපිරියක්) මට ආව දරුණු ප්‍රශ්ණයක් මේක​. "Why?". මට ඒක හිතෙන්නෙ අපි හරියට game එකක් develop කරනවා, ඒකෙ ඉන්නෙ කූඹියෙක්. කූඹියා point A එකේ ඉදන් point B වෙනකන් ගමන් කරන්න ඕනෙ. A ඉඳන් B යනකන් කූඹියට එකේක obstacles හම්බෙනව​. A කියන්නෙ උපත​. B කියන්නෙ මරණය​. Point B එකෙන් පස්සෙ level 2. Level 2 goal එකත් point A ඉඳන් point B යන එක​. කූඹියා මිනිහට ආදේශ කරොත්, මට තියන ප්‍රශ්නෙ කවුද/ඇයි මෙහෙම game එකක් හැදිල තියෙන්නෙ කියන දේ. Buddhist philosophy එකට අනුව​ අපෙ end goal එක නිර්වානය. ඒක හරියට game එකේ final mission එක වගේ. ඒක complete කරොත් ආයෙ level එකක් නෑ. ඕවා උත්තර නැති ප්‍රශ්න කියන උත්තරය උත්තරයක් නෙවෙයි මට හිතෙන විදියට​, මොකද අපි මේ game එකේ playersල. අපිට අයිතියක් තියෙනවා "ඇයි" කියන ප්‍රශ්නෙ අහන්න​."ඇයි මෙහෙම වෙන්නෙ?" කියන දේ ගැන රාමුවෙ deep episode එකක් බලාපොරොත්තු වෙනවා. Thanks in advance Raamuwa.

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 Жыл бұрын

    වැහි බර සැන්දෑවේ සුපිරි සිනමා විවරණයක්....🎊️♥️🖼️රාමුව🖼️ ♥️🎉️ජයවේවා🙏🙏🙏 !!!!

  • @chathur_
    @chathur_ Жыл бұрын

    මෙච්චර කල් ඇත්තටම මම සැහෙන්න films බැලුව, හැබයි Interstellar Review එකෙන් පස්සේ මම films වල කිමිදුනා ❤️ රන්දික සහොදරයා ඔබට තුති, මේ වැසිබර සිරිලාන්කික කාලගුනේට නියම dopamine එකක් දුන්නේ 💯 හැට් ඔෆ් හරිත ✌️

  • @epstopik1907
    @epstopik1907 Жыл бұрын

    01.Triangle (Recommend) 02.Donnie Darko (Recommend) 03.Identity (Recommend) 04.Shutter Island 05.Fight Club 06.Memento 07.The Prestige 08.Eternal Sunshine of the Spotless Mind 09.Black Swan 10.Pulp Fiction

  • @virajlakshan9643

    @virajlakshan9643

    Жыл бұрын

    Let me add some... Thirteenth floor Predestination Shawshank's redemption Space Odyssey 2001 .

  • @kushanprabodha

    @kushanprabodha

    Жыл бұрын

    Aniara

  • @uploadaccount1393

    @uploadaccount1393

    Жыл бұрын

    @@virajlakshan9643 Predestination is a great film - you might also like Coherence (2013) which is kind of the flip side of the coin to Predestination. I will post a list below in reply to the initial comment.

  • @uploadaccount1393

    @uploadaccount1393

    Жыл бұрын

    1. Coherence (2013) 2. The Zero Theorem (2013) 3. The Illusionist (2006) 4. Mr Nobody (2009) 5. The Nines (2007) 6. Flatland (2007) 7. The Truman Show (1998) 8. Cloud Atlas (2012) 9. Cube 2 - Hypercube (2002) 10. Exam (2009) 11. Sliding Doors (1999) 12. The Game (1997) 13. The Jacket (2005) 14. Vanilla Sky (2001) 15. What Dreams May Come (1998) 16. Groundhog Day (1993)

  • @chamikajayathissa4892

    @chamikajayathissa4892

    Жыл бұрын

    Source code Jacobs ladder Mulholland drive Nightcrawler Predestination

  • @MusicmanSL
    @MusicmanSL Жыл бұрын

    ඔබේ පැහැදිලි කිරීම අතිවිශිෂඨයි. ජය වේවා ! ❤️❤️❤️

  • @sahananderson573fghy
    @sahananderson573fghy Жыл бұрын

    වැඩේ කියන්නෙ අද උදේ tenet බැලුවේ තේරුම් ගන්න බැරුව මොලේ විකාර වෙලා තිබ්බේ. BOOM 💣💣 හවස රාමුවෙන් Tenet කියවීම .රාමුවත් එක්ක කුමක් හෝ බැදීමක් ද මන්දා.❤❤❤

  • @Newssinhala24
    @Newssinhala24 Жыл бұрын

    රාමුව නොබලා මැරෙන්න එපා ❤❤❤

  • @chanakasameera1595
    @chanakasameera1595 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් . ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මහත්තයා.

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 Жыл бұрын

    අපි ගත්ත අත්දැකීම් අපේ දරුවන්ට උගන්වන එක එයලාගෙ ජිවිතේ නිවැරැදි මාවතකට යොමු කරන එක 💖

  • @yasassandeepa5036
    @yasassandeepa5036 Жыл бұрын

    "අද බලමු පට් පට් ගාල රා... බ්ලා බ්ලා බ්ලා "edit is superb❤

  • @kin...2891
    @kin...2891 Жыл бұрын

    රන්දික සර්ට වෙන you tube නාලිකාවකින් එක්කෙනෙක් බැනලා තිබ්බා.. අපි කැමති නෑ අපි දෙයක් ඉගෙන ගත්ත කෙනෙක්ට බොරුවට බනිනවාට... එකයි මේක කියන්න හිතුනේ... කාට හරි මඩ ගහලා ප්‍රසිද්ධ වෙන්න දගලන කොට්ඨාසක් ලංකාවේ ඉන්නා බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත. මා රාමුවෙන් මා බෝහෝ දෑ ඉගෙන ගෙන ඇත , දැනටත් ඉගෙන ගනිමින් පවති , ඉදිරියටත් ඉගෙන ගැනීමට බොහෝ දෑ ඇත. ඉදිරියටත් ලංකීක මිනිසුන්ව දැනුමෙන් පොහොසත් කරන්න ඔබට ශක්තිය ලැබේවා කියා මා පාර්ථනා කරමි.

  • @mamrapros6738
    @mamrapros6738 Жыл бұрын

    රන්දික අයියා ❤️ නිසා පොත් කියවන්න පුරුදු උනා.film බලන එක අඩු උනා.ෆිල්ම් එකක් බලනවට වඩා ආතල් පොත කියවනකොට ඔලුවේ මැවෙන film එක.❤️

  • @gjei1234

    @gjei1234

    Жыл бұрын

    බලනවට වඩා ආතල් ඔලුවෙ මැවෙන එක 😅💯

  • @sasankakasun

    @sasankakasun

    Жыл бұрын

    @@gjei1234 Mmmmm🌚 Only boys can understand!

  • @dewran9993

    @dewran9993

    8 ай бұрын

    ​@@sasankakasunoi😂👍

  • @nv1549
    @nv1549 Жыл бұрын

    ආගමික චින්තනය ගැන ලන්කාවේ මේ වන විට පවතින කලබැගෑනිය සඳහා වීඩියෝ එකක් කරන්න ට සිතාබලන මෙන් ඉල්ලා සිටිනවා. මොනාඋනත් රාමුව මැදිහත්ව සිතන්නට පුරුදු කල නිසා හොඳට ගියා !එයට බොහොම ස්තූතිය.

  • @lahiru788
    @lahiru788 Жыл бұрын

    කාල තරණය හැබෑවක් නම් අපි දැකපු අතීතයත් තවම ලියවෙනව

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 Жыл бұрын

    මමත් දෙසැරයක් බැලුව මට සමහර කොටස් තේරුන්නැති නිසා මේක ඉල්ලුවේ😇❤️ ස්තූතියි....

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 Жыл бұрын

    විශිෂ්ට පැහැදිලි කිරිමක් අයියේ 🙏 වැඩේ රසවත් ❤️

  • @danushkasampath5658
    @danushkasampath5658 Жыл бұрын

    Respect අයියා.. 😍😍🌹 මම රිලීස් වෙනකන් බලාගෙනම හිටපු චිත්‍රපටය 😍

  • @sdkaluwitharana
    @sdkaluwitharana Жыл бұрын

    අයියගේ දැනුමයි Video එකේ Quality එකයි බලන්න ආසම Content නුයි එකට Set වුනාම රාමුව කියන්නේ අධි මාත්‍රාවක් 🔥 Respect ඔබතුමාගේ මහන්සියට ❤️

  • @tharukirushali4101
    @tharukirushali4101 Жыл бұрын

    වැස්ස දවසක, උණුම උණු කෝපි කෝප්පයක් එක්ක රාමුව! = අමෘතය🤤❤️💫

  • @thulararanawaka3692

    @thulararanawaka3692

    Жыл бұрын

    Hm hm හාකො හාකො

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 Жыл бұрын

    "We live in a twilight world. There are no friends at dusk"😉සුපිරි විවරණයක්....🎊🤩

  • @toshitharasanjana2155
    @toshitharasanjana2155 Жыл бұрын

    කාලෙක ඉදන් ගේන්න කියන්න හිතන් හිටිය සිනමාපටයක්.බලල ගොඩක් කල් උනාට තේරුනේ අද.නියමයි "රාමුව"! Thank you රන්දික අයියා!

  • @hexolk
    @hexolk Жыл бұрын

    නියමයි ❤️ ඊයේ පෙරේදා චිත්‍රපටය බැලුවා විතරයි! රාමුවට ජය

  • @targeta1679
    @targeta1679 Жыл бұрын

    🙃 කියලා නෑ මඟුලක් තේරුන දැනගත්තේ තමයි අද ඒත් බැලුවා වැඩිය පාරකට තුන්

  • @Raamuwa

    @Raamuwa

    Жыл бұрын

    👏🏼 👏🏼

  • @rajindaboteju6003

    @rajindaboteju6003

    Жыл бұрын

    රිහ මටයරිහ වතාක බේඔ

  • @yakdehiarachchigeravindra9421

    @yakdehiarachchigeravindra9421

    Жыл бұрын

    😄🤣💐😮😍😂🤭👍🙂😆🤩🤣

  • @chesswastaken

    @chesswastaken

    3 ай бұрын

    තේරුම්ගන්න ලේසි වෙන්න ලියන්න පුළුවන් අකුරු හෝඩියක් හැදුව එකා මේක දැක්කම : 😑😑

  • @damithjdn
    @damithjdn Жыл бұрын

    එනකම් බලන් හිටිය එකක්.....මේ ලගදි ආයෙත් HD කොලිටියෙන් ලගදි බැළුවා.... ස්තූති යි ඔබට❤💞

  • @s.manujaya6639
    @s.manujaya6639 Жыл бұрын

    සැහෙන්න මහන්සිවෙලා හදපු වීඩියෝ එකක් බොහොම ස්තුතියි මේ විස්තර කියලා දෙනවට 💐

  • @rahulsenanayaka
    @rahulsenanayaka Жыл бұрын

    Long-awaited one. Thanks for doing this finally...🙏🏻

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 Жыл бұрын

    Worth the wait!!!. Another great attempt of yours to make our lazy brains to start working..👍👍 Great 😊😊😊, Adding a comment before watching the episode .

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc Жыл бұрын

    ඉතාම වටිනා කරුණු සමූහයක් අද ලබා දුන්නා👍බොහොම ස්තූතියි රන්දික සර්❤

  • @nuwani408
    @nuwani40811 ай бұрын

    Thank you very much for explaining valuable theories to a human being🙏👍

  • @hirucent6023
    @hirucent6023 Жыл бұрын

    නම දැක්ක ගමන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. 😍 කතාව අහලම බලන්නම් 😍😍😍😍😍

  • @SecretTraveller
    @SecretTraveller Жыл бұрын

    අද 3 ඉදන් බලන් හිටියා video එක දානකම්..ඒ තරම් ඇබ්බැහි වෙලා. ජයවේවා රාමුව ❤️🙏

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan Жыл бұрын

    වීඩියෝ එක කොච්චර දිග වැඩි උනත් අන්තිම තප්පරේටම බැලෙනවා. ❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Жыл бұрын

    ආයේ ඉතින් රත්තරං නිදානයක් හම්බුනා වගේ තමා මේ episode එක 🥰😇☺❤ නියමයි රාමුව ❤💪💕

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    අභිධර්මය ගැන තව video එකක් ගේන්න රාමුව ❤️ ඒක ගොඩක්‌ අයට help එකක් වෙයි ❤️🙏

  • @edmketzo770
    @edmketzo770 Жыл бұрын

    අයියේ ඔයාගෙන් මන් ඉගෙන ගන්න දේවල් ජීවිතේට ගොඩක් වැදගත් උනා . ඔයාගෙ channel eke අවුරුදු එකහමාරක් තිස්සේ මගෙ ජීව්තේට ගත්තු දේවල් කියල නිම කරන්න බෑ ම්න් දැන් දේවල් දකින්නේ වෙනස් විදිහකට . ඔයා ගැන අපෙ අහල පහල ගෙවල් වල ඉන්න ළමයි හැමෝටම කිවුවා ඔයාගෙ video දාපු ගමන් බලන්නෙත් අපි අදරෙයි ඔයා හැමදාම හොදින් ඉන්න ඔයල දෙන්නටම බුදුසරනයි ! දවසක ඔයාව හම්බෙලා ජීවිතෙ විනඩි ගනක් කාලය නවත්තන්න අසයි මන් මොහාන් ලක්ෂිත ❤

  • @sampathjanaka8319
    @sampathjanaka8319 Жыл бұрын

    මට තේරෙනවිදියට අතීතය වර්තමානය අනාගතය මේ සියල්ල පවතින්නේ මේ මොහොතේ.කාලය කියල දැනෙන්නේ වෙනස්විමට අපේ මනස දක්වන ප්‍රතිචාරය.ගොඩක් දේවල් දැනගන්නවා ඔබගෙන් 🙏

  • @samiyag7112
    @samiyag7112 Жыл бұрын

    නියමයි දැන් අායෙ 3 වෙනි වතාවට බලනව tenet movie එක දෙසැරයක් බලුව ලෙහාගන්න අාමාරු තැන් තිබුන දැන් අවුලක් නැතිවෙයි කියල හිතෙනව....tnx u brother........

  • @Stmax2009
    @Stmax2009 Жыл бұрын

    KZread එකේ නිකන් උඩට පල්ලට යද්දි ඔය ෆිල්ම් එකේ Review දෙක තුනක්ම දැක්කා...ඒක මේ වගේ එකක් කියලනන් හිතුවෙ නෑ...♥️💫🌟

  • @shashithdilshan3349
    @shashithdilshan3349 Жыл бұрын

    හොඳ වෙලාවට නෝලන් චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් උනේ නැත්තම් අපි මේ රස කර කර බලන දේවල්ම assignments විදියට ලියන්න වෙනවා නොලන් කියන scientistsට බැන බැන...

  • @samithamanawadu8039
    @samithamanawadu8039 Жыл бұрын

    please make the time to do an english version of this channel. for the sake of mankind. oriental & buddhist knowledge is that much worth sharing. තෙරුවන් සරණයි!

  • @snclassical8263
    @snclassical8263 Жыл бұрын

    Intro..Nice touch! one of my most awaited movie analysis!!

  • @OurLifeInItaly
    @OurLifeInItaly Жыл бұрын

    තවත් රාමුව වැඩසටහනක් එනකල් අපි දින ගණන් කරමින් සිටිනවා.....😍😍😍😍

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 Жыл бұрын

    අම්මෝ අයියා සෑහෙන කාලයක් බලන් හිටිය එකක් Tenet කියවීම.ස්තූතියි අයියා.❤️

  • @tharukashehan4398
    @tharukashehan4398 Жыл бұрын

    ඔබතුමා හින්ද තමයි මේ වගේ තේරුමක් තියන Films බලන්න පෙළඹුණේ.බොහෝම ස්තූතියි ❤️

  • @supunsandika5455
    @supunsandika54557 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට අවසානෙ මොහෙතේ දීපු වැදගත්ම අදහසට. ඒක ගොඩක් වටින ක්‍රමයක්. ❤

  • @hansajasandeepa3348
    @hansajasandeepa3348 Жыл бұрын

    මේ movie review එක එනකන් බලන් ඉදියේ. ඇත්තටම මේ TENET Movie එක මාව පිස්සු වැට්ටුවා වගේ ම ළමයෙක් විදියට තනියෙන් තෙරුන් ගන්නත් උත්සහ ගත්ත. ගොඩක් සතුටුයි මගේ උත්සාහය තහවුරු කරාට. 👌😎❤ ඒ වගේම ගොඩක් ස්තුති ඔබතුමාට. 😇🥰

  • @pamithjayasinhe9890
    @pamithjayasinhe9890 Жыл бұрын

    කියන්න වචන නෑ.. මේ එපියත් අනිත් එපි වගේම නියමයි. 🔥. හොද වෙලාවට රාමුව චැනල් එක තිබුනෙ. එහෙම නැත්නම් මම ඇස් පෙනෙන අන්ධයෙක්.. කොහොමහරි ලොකු මහන්සියක් වෙලා තියෙනව වෙනද වගේම. ඒකට respect ❤️👏

  • @sahangayantha
    @sahangayantha Жыл бұрын

    සුපිරි review එකක්.. ගොඩාක් ස්තූති මේක මේ විදිහට තේරුම් කරල දුන්න එකට.. ❤ පුලුවන් නම් මේ සිද්ධාන්තය movie එකේ කොටසකට apply කරලා වීඩියෝ එකකුත් කරන්න..

  • @geethmadawala2637
    @geethmadawala2637 Жыл бұрын

    මාරම දෙයක් එකනම්.ඔබ මේක කියලා දුන්නෙ නැතිනම් සියපාරක් බැලුවත් වැටහෙන්නැ අපිවගේ කෙනෙක්ට එ දෙවල්🤔🙏🙏🙏

  • @sahanrajitha2837
    @sahanrajitha2837 Жыл бұрын

    නොටිෆිකේෂන් එක දැක්කම හික් ගෑවුනා. ආසාවෙන්ම හිටපු විඩියෝ එකක්. ආදරෙයි රන්දික අයියේ 😍

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech Жыл бұрын

    Notifications එක දැක්ක ගමන් උඩ විසි උනා මොකද tenet එක ගැන දාලා තියෙන නිසා.ස්තූතියී mr.randika .හැමදාම වගේ අදත් රාමුව එක්ක.❤

  • @ranjithgodawatta662
    @ranjithgodawatta662 Жыл бұрын

    Tenet movie reviews බැලුවා කලින්.මේ තරම් නං රසවත් නෑ.හැමදාම වගේ සුපිරි .ඔබතුමා ට ජය

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 Жыл бұрын

    බලාගෙනම හිටපු episode එකක් 3පාරක් බැලුවා තේරුම් ගන්න❤

  • @knwvideos2526
    @knwvideos2526 Жыл бұрын

    TENET film එක කලින් බලලා තිබ්බෙ නෑ. ඒත් මේ review එක බැලුවට පස්සෙ film එක බලන්න හිතුවා..Thank for the review❤️

  • @sanathrupasinghasanathrupa2445
    @sanathrupasinghasanathrupa2445 Жыл бұрын

    අයියගේ මන් දැක්ක පට්ටම එක ගුනාන්ගයක් දැනුම තිබෙන කෙනාට මුලින් අමාන්ත්‍රනය කරනවා මඩ්‍යස්තා දැනුමට දෙවනුව ඊට පස්සෙ කිසිදු දැනුමක් නැති කෙනෙක්ට උවත් තේරුම් ගැනීමට හැකි පරදි ඉතාම සරලව විග්‍රහ කීරීම ❤️❤️❤️

  • @narayanabandara9104
    @narayanabandara9104 Жыл бұрын

    අද තමයි film එක හරියටම තේරුනේ. Thank you.

  • @Raysmom
    @Raysmom Жыл бұрын

    ඇබ්ස්ට්‍රැක් චිත්‍ර කියෝගන්නව වගේ මේ වගේ ෆිල්ම්.මං කලින් බලලා තිබ්බෙ නෑ අහල තිබ්බට. ස්තූති ආයෙම නිදහසේ වීඩීයෝ එකයි ෆිල්ම් එකයි බලන්න ඕනෙ. ❤️

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Жыл бұрын

    දයාබර පිංවත් මිතුර ... තවත් සුන්දර සවස් යාමයක් මා හට කැදවූ ඔබට හෘදයාංගම තුති පුදමි...

  • @Raamuwa

    @Raamuwa

    Жыл бұрын

    🙏🏽

  • @NoshenCorea
    @NoshenCorea Жыл бұрын

    Inception,Instellar එවාට පස්සේ දායි කියලා බලන් හිටපු තව එකක් 👌👍

  • @udithapiyumal1139
    @udithapiyumal11398 ай бұрын

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට කොහොම හරි හොයලා බලනවා tenet

  • @madusankaspt3686
    @madusankaspt3686 Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ පැහැදිලි කිරීම අතිවිෂිශ්ටයි. දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියන පරිනාමවාදය පිලිබදාව වීඩියෝවක් කරන්නකෝ

  • @kaviya9532
    @kaviya9532 Жыл бұрын

    English subtitles දාන්න පුළුවන්නම්.. මේවා පිටරට අයත් අහන්න බලන්න ආසාවෙන් ඇත්තෙ.. ඒත් එයාලට තේරෙන්නැති හින්දා බලන්නෑ.හරි නම් 10M+ විවුස් එන්න ඕනෙ රාමුවෙ එපිසෝඩ් වලට..❤️‍🔥

  • @harshaishara2695
    @harshaishara2695 Жыл бұрын

    Donnie darko කියන්නෙත් මෙ වගේම සංකීර්ණ film එකක්.ටිකක් පරන නිසා එක නොබලපු පිරිස අඩු ඇති.සර් එ ගැන විචාරයක් කරොත් එ වගෙ සුපිරි ෆිලුමක් ආයෙත් මිනිස්සු අතරට යයි..පුලුවන්නම් කරන්න කියලා ඉල්ලනවා.ආදරෙයි රාමුවට 💓💓

  • @mr.lunatic3157

    @mr.lunatic3157

    Жыл бұрын

    Supiriyak ❤

  • @charithamuthumal7786
    @charithamuthumal7786 Жыл бұрын

    මායි අපේ මලයයි එකට ඉදගෙන කතාව ආයෙ ආයෙ බල බල තේරුම් ගන්න ට්‍රයි කරා..හිස්තැන් ටික පිරවුනේ ඔයාගෙ පැහැදිලි කිරීමෙන්..නියමයි අයියේ නියමයි මාර වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා💖🎈🔥

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    ඉයෙ වීඩියෝ එක දැක්කත් බලන්නෙ අද 😍😍😍❤❤, උඩින් මත්තෙන් ,අරවා මෙවා වැඩ කර කර බලලා වැඩක් නෑ නෙ...අද තමා ෆ්‍රී උනේ....හරිබරි ගැහිලා ඉදගෙන ම බැලුවා....අම්මො මෙච්චර දැනුම් සම්භාරයක් ,😊😍, ස්තුතියි ස්තුතියි ස්තුතියි 😍😍😍❤️❤️❤️❤️💛💛💛💛

  • @leviduwickramasinghe9179
    @leviduwickramasinghe9179 Жыл бұрын

    ගොඩක් කාලෙක ඉඳන් මේක ගේනකල් බලන් හිටියේ 😍😍😍 Thank you ❤️‍🔥❤️මේ වගේ සුපිරි film එකක් කරොත් ඉතිම් Nolan උත්තමය තමයි ❤️Tenet කියන්නෙ කකුල් දෙකෙන් අල්ලල පොලොවෙ ගහපු එකක් තමයි 😅බලපු කාලෙ දින සති ගනන් මේ ගැන කල්පනා කරා..පිස්සු හැදුනෙ නැතුව විතරයි 😁ගොඩක් දේවල් ඉගෙන ගත්ත..රන්දික අයියගෙ review එක කියන්නෙ අපි නොදැක්ක නොහිතපු වෙනමම පැත්තක් පෙන්නන සුපිරි වීඩියෝ එකක් තමයි 😍😍

  • @moviebestscenes280
    @moviebestscenes280 Жыл бұрын

    Next level explanation. You have great presentation skill even a layman could understand the complex theory. Keep up educating the science hungrier community.

  • @lifevlog6986
    @lifevlog6986 Жыл бұрын

    ස්තූතියි sir දැනට දාපු හැම video එකකටම. ස්තූතියි ඔරුව හදල දුන්නට. දැන් මම ඔරුව පැදගෙන දූපත් ගවේශනය කරමින් යනවා.

  • @yehendusithsara4126
    @yehendusithsara4126 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාගෙ පැහැදිලි කිරීමට ❤🙏

  • @shehanmalindu5054
    @shehanmalindu5054 Жыл бұрын

    Movie එකත් දෙසැරයක් බැලුවා... අයියගේ review එකත් දෙසැරයක් බැලුවා... රේඛීය චින්තනයෙන් මිදිලා මේක බලන්නේ කොහොමද කියලා තව ටිකක් කල්පනා කරලා ආයෙත් බලනවා...

  • @thescorpion69
    @thescorpion69 Жыл бұрын

    සුපිරී. මේක දායි කියල හිතුවෙ නෑ මං. ❤️ Dark tv series එක බැලුව නම්. ඒකෙ රිවීව් එකකුත් ගේන්න 😍

  • @asirisampath5540
    @asirisampath5540 Жыл бұрын

    බොහෝම ස්තූතී සර් මේ දෙන දැනුමට.....ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් ඔබතුමාගේ වීඩියෝ නරබනවා...ඒවගෙන් මගේ ජීවිතයට ගලපගන්න පුලුවන් දේවල් හුගක් මන් එකතු කරගන්නවා වගේම මන් ඒ දේවල් ක්‍රියාත්මක කරනවා...අනිත් අයටත් පුලුවන් විදිහට කියල දෙනවා....හිතේ බක්තියෙන් බලන එකම චැනල් එක කිව්වොත් වැරදි නෑ මන්.....පුන්චි අදහසක් ඔබතුමාට කියන්න කැමතී...පරිගනක ක්‍රීඩා හා ඒවා බලපාන ආකාරය ගැන වීඩියෝ එකක් කරනවානම් මම කැමතී...මම පරිගනක ක්‍රීඩා නිතරම සෙල්ලම් කරන කෙනෙක් ඒක නිසා ටිකක් මානසික ව්‍යාකූලතාවලටත් මාව ලක් වෙලා තියනවා....පොඩි ඉල්ලිමක් විදිහට ඒ ගැන වීඩියෝ එකක් බලපොරොත්තු වෙනවා...ස්තූතී සර්.... ජය වේවා....😍🤟

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    ජීවිතේ දවසක අහම්බයෙන් ලැබෙන ඇසුරක් නිසා මම හිතන විදිහ මම අහන ගීත මම කියවන පොත පත මම බලන චිත්‍රපට කොටින්ම මම ලෝකය දකින විදිහ පවා වෙනස් උනා ගොඩක් හොද තාර්කික වගේඅ රසවත් විදිහකට . ඒ කෙනාගෙන් ලැබුන මග පෙන්වීමක් තමා මේ චිත්‍රපටයත් නමුත් තවම අග මුල ලෙහා ගනිමින් බලන ගමන් . ස්තූති ජය ට 🖤🌻 ස්තූති රාමුවට 🌹

  • @LHRepair2002
    @LHRepair2002 Жыл бұрын

    දැන් තමා ෆිල්ම් එක තෙරුනේ..දවස් 3ක් විතර කල්පනා කලා මේ වීඩියෝ එක බලන්නෙ නැතුව තනියම තේරුම් ගන්න කියලා හිතලා...😁❤️

  • @artteachersrilanka897
    @artteachersrilanka897 Жыл бұрын

    The Dark ටීවි සිරියස් එක බලපු අයට මෙක තේරුම් ගන්න චුට්ටක් පුලුවන් කියලා හිතනවා? චුට්ටයි හැබැයි, Dark තේරුම් ගන්නත් ගොඩක් අයට අමාරුයි, ❤️ රාමුවට ආදරේයි අපි

  • @kavidumadushan4492
    @kavidumadushan4492 Жыл бұрын

    ඔයා කරන මේ වැඩේ මුලින්ම ගොඩක් අගය කරනවා. මේක දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියෙ පුලුවන්නම් ඊලගට ලංකාවෙ හදපු HORN film එක ගැනත් මේ වගේ review එකක් කරන්නකෝ. ඒකත් බැලුවට් තේරුණේ නැති, ඒත් තේරුම්ගන්න ආස film එකක්. Please.❤️❤️👍

  • @priyanthipasquel6893
    @priyanthipasquel6893 Жыл бұрын

    බලාපොරොත්තු වුන Episode එකක් රාමුවෙන් ❤✨️

  • @srijayanath5395
    @srijayanath5395 Жыл бұрын

    Dark tv series එකත් ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා...☝️🔥👌♥️

  • @gayanivishara835

    @gayanivishara835

    Жыл бұрын

  • @srijayanath5395

    @srijayanath5395

    Жыл бұрын

    @@gayanivishara835 ♥️👍

  • @vikumavishka7866

    @vikumavishka7866

    Жыл бұрын

    ඔව්ව්

  • @user-to9oi6os6r

    @user-to9oi6os6r

    Жыл бұрын

    Oooooo

  • @vikumavishka7866

    @vikumavishka7866

    Жыл бұрын

    පටලවන බොරුවක්ද නොතේරෙන ඇත්තක්ද ☠️🔑

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 Жыл бұрын

    ඔබ අන්තිමට කියපු ටික නම් හරියටම හරි. මාත් එකඟයි. නිර්මාණ කරැවෙක් නිර්මාණයක් කිරීමේදී පෙරේක්ෂකයා ගැන නොහිතා නිර්මාණය කිරීමෙන් තමයි නිර්මාණාත්මක දේවල් එලියට එන්නෙ. හැබැයි ඒක කරන්න නම් දියුණු රටක්ම වෙන්න ඕන. මොකද අපේ වගේ රටක එහෙම කරන්න වත් කමක් නෑනෙ නිර්මාණ කරැවෙකුට.

  • @malithaluthge7315
    @malithaluthge7315 Жыл бұрын

    බලන් ඉදියෙ tenet review එනකම්..thank you රන්දික අයියේ❤

  • @explorer11.11
    @explorer11.11 Жыл бұрын

    Hi, my name is Dinesh and I am a big fan of your channel. I was wondering if you could create a video about the relationship between non-vegetarianism and spirituality. I am interested in understanding how different cultures and religions view the consumption of meat in relation to spiritual practices and beliefs. I would love to hear your thoughts and insights on this topic and how it may or may not affect our spiritual journey. Thank you for your time, and I look forward to watching your next video.

  • @dinewbandara4960
    @dinewbandara4960 Жыл бұрын

    අදත් ආසම එකක් ❤️ Traingle 2009 ෆිල්ම් එකක් ගැනත් ඔබතුමාගෙ අදහස් දැනගන්න කැමතියි..විශේෂයෙන්ම ෆිල්ම් එකේ ආගම සම්බන්ධ සැගවුනු පැතිකඩ ගැන එහෙම ..

  • @wolfx5694
    @wolfx5694 Жыл бұрын

    2:34 Literally TENET 🔥 මේවගේ පොඩි පොඩි දේවල් වලින් Video එක මාර interesting වෙනවා... Respect ❣️

  • @Raamuwa

    @Raamuwa

    Жыл бұрын

    👏👏👏

  • @evkannangara

    @evkannangara

    Жыл бұрын

    මං හිතුවේ ⁣රෙන්ඩර් කරපු එකේ අවුලක් කියලා යකෝ 😂

  • @gihankaushalya2876

    @gihankaushalya2876

    Жыл бұрын

    කියන ටික අනිත් පැත්ත ගැහිලා නේද ඇහෙන්නෙ?

  • @hasithadilshan5106

    @hasithadilshan5106

    Жыл бұрын

    ඇයි අවසානෙට දාපු වැලි ඔරලෝසුව

  • @arthasad27

    @arthasad27

    Жыл бұрын

    @@evkannangara ammohh🤣🤣🤣🤣🤣🤣

  • @nelushawickramasinghe3486
    @nelushawickramasinghe34867 ай бұрын

    Excellent explanation. Your teaching ability is remarkable 👍

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Жыл бұрын

    ජිව්තේටත් ලොකු දේයක් එකතු කරන්න පුලුවන් වුන කතාවක් කරේ සුපිරි චිරිතයක් ..👍☺️

  • @IsuruMRanasi
    @IsuruMRanasi Жыл бұрын

    5 වෙනි පාරටත් දැන් මේ බල බල හිටියේ තාම තේරුන් නෑ 💙💪

  • @nilupulheshan27
    @nilupulheshan27 Жыл бұрын

    හරියටම entropy ය දැන් තේරුණු අය මේ කොනට... 😅

  • @randunubandara7250
    @randunubandara7250 Жыл бұрын

    මොකද්ද මෙ වෙන්නෙ......ඇයි මෙ channel එකට ඇබ්බැහි වීමක් වගෙ වෙන්නෙ...හිතා ගන්න බෑ..🥲 ....අගය කල යුතුමයි ..සුපිරියක්...ලගදි මේ channel එකට සෙට් උනෙ....මෙ කියන්න හැමදේම බැලුව ...ඇත්තෙන්ම සුපිරි ...තෙරුමක් නැතිව සමාජ මාධ්‍ය වල සැරිසරන්නන් ඇබ්බැහි කල යුතුමයි මෙවන්නකට දැඩි දායකත්වයක් මගෙනුත්..😆.....මෙ කරන සමාජ මෙහෙවරට බොහොම පින් ඔබතුමාට..

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 Жыл бұрын

    Nice explanation machan. I knew the theory but you explained it better ❤

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 Жыл бұрын

    dark සහ 1899 කියන tv serise දෙක ගැනත් විග්‍රහයක් බලාපොරොත්තුවෙනව රන්දික සර් ❤

  • @lahiruridmal4811
    @lahiruridmal4811 Жыл бұрын

    " පරිනාමවාදය චාල්ස් ඩාවින් සහ ආගමික වින්තනය " කිහිප දවසක ඉදං හරිම interesting මාතෘකාවක් වෙලා. කාටවත් මඩ ගහන්නවත් කාගෙවත් මතයක් සමච්චල් කරන්වත් අවශ්‍ය වෙන්නේ නෑ. එක එක අය තර්ක ගොඩ නගන විදිහයි ඒ ඒ තර්ක තව අය බිඳ හෙලන හැටියි මැද තැනක ඉදං බලන මනුස්සයෙක්ට හරිම interesting. මං ආසයි මේ ගැන කලින් කරලා තියන video වලටත් වඩා පුළුල්ව ඔබේ කියවීම අහන්න.

  • @upulwijesingha1916

    @upulwijesingha1916

    Жыл бұрын

    Randika Wijesinghe channel eke dala thiyenne 😇

  • @amidusaradiwyanjana4492
    @amidusaradiwyanjana4492 Жыл бұрын

    Channel එක පටන් ගත්ත දවසෙ ඉදන් වගේම videos බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා රාමුව නිසා ❤️

Келесі