විශ්වීය ප්‍රඥාව - පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #03

🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZread නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
රාමුව ෆේස්බුක් පිටුව - / raamuwaofficial
__________________________
ලෞකික ධ්‍යානලාභියෙකු පිළිබඳ මාගේ පර්යේෂණය හා සම්මුඛ සාකච්ඡාව
-
• ලෞකික ධ්‍යානලාභියෙකු ප...
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ -
• බෞද්ධ දැනුම් පද්ධතියේ ...

Пікірлер: 1 300

  • @Raamuwa
    @Raamuwa11 ай бұрын

    🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html මගේ අනිත් KZread නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀

  • @oshadhachandika6763

    @oshadhachandika6763

    5 ай бұрын

    ඔබ කිසිවෙක් මින් පෙර නොඇසූ නොවිරූ ඉතා සුවිශේෂී සහ නැවත ඔබලාට දැනගැනීමට භාග්‍යක් ලැබේයැයි සිතීමට නොහැකි තරම් වටිනාම විශිෂ්ඨ උතුම් කරුනු ඇති බව කරුණාවෙන් සලකන්න.... මෙම අවස්තාව අත්නොහැර, මෙතැන් සිටම "ආලෝකය" චැනලය තුල ඔබලාගේ ගවේෂණය කරන්න......... (වටිනා කමක් මිස, මෙය චැනල් ෆ්‍රොමෝට් කිරීමක් නොවන බව සලකන්න) ලංකාව සහ අපගේ අසරණ මිනිසුන් ඇතුලු ලොව පුරා වෙසෙන සියලු මිනිසුන්ගේ සුබසිද්ධිය සහ උතුම් සම්බුදු ධර්මය ලොව පුරා අංක එකේ තැනට ගෙන ඒම වෙනුවෙන් මම සොයා ගත් සුවිශේෂී කරුනු ඇත..... වත්මන තුල මෙතෙක් කිසිවෙක් විසින් මතු කරගැනීමට නොහැකි වූ සම්බුදු තාක්ෂණික කරුනු "ආලෝකය" නැමැති චැනල් එකක පලකර ඇත.... ඉතා වගකීමෙන් කියනවා, ඔබලා සැමට පෙර නොඇසූ නොවිරූ දේවල් එහි ඇතුලත් බවත්. භාවනාව ඇතුලු සියලු විද්‍යාවන් අභිබවා යන සම්මා සම්බුදු රජානණ්වහසේලා දේශනා කල ඒ උතුම් විශිෂ්ඨ කරුනු ඒ ලෙසම ඇති බවත්. ලොවම උඩ යට මාරු වෙන සහ බොහෝ හොරුන්ගේ නිරුවත එලිවෙන දෑ ඇත... මතුපිටින් නොබලා හොඳින් ආලෝකය චැනල් එක ගවේෂණය කරන්න. ඕනෑම ප්‍රශ්න කිරීමක් කරන්න. ඔබලාට එම සුවිශේෂී දෑ ඉතා වැදගත් වන බව දෙවතාවක් සිතිය යුතු නැත....... මේ සම්බුදු ධර්මය නැවත ලොව උප්පත්තිය ලැබිය යුතුයි. ආලෝකය විසින් පන පිහිටවා ඇත. ඔබලා එයින් ප්‍රයෝජනය ගෙන පසුව අන් අයටද එම දායාදය ලබා දෙන්න.............. ආලෝකය champ

  • @MatheeshahimarushDhanasi-hf3wt
    @MatheeshahimarushDhanasi-hf3wt Жыл бұрын

    මම 11 වසරේ සිසුවෙක්. අපිට පාසැලෙන් නොලැබෙන විශිෂ්ඨ දැනුමක් මේ රාමුව තුළින් ලැබෙනවා. ඔබට උතුම් තෙරුවන් සරණයි 🙏☸️

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 Жыл бұрын

    දැනුම සොයන අයට මහසයුරක්, චින්තකයන්ට මාර්ගෝපදේශයක්, සැනසීම සොයන අයට විවේකයක්, හුදෙකලාවට පැන්බිඳක්, ජීවිතයට මහ ඔවදනක්, ‍රාමුවෙන් පිට බලන්නට නම් රාමුවක්, සැමදාම වගේ ඉතා විශිෂ්ට මාතෘකාවක් විශිෂ්ට අදහස් කැටිකරගත් කරුණුගොන්නක්. ඔබතුමන්ට නැවත මේ සත්ක්‍රියාවේ කටයුතු යථාතත්ත්වයට පත් කීරිම සම්බන්ධව ප්‍රශංසාව.

  • @CuteBaby-qw6kv

    @CuteBaby-qw6kv

    Жыл бұрын

    theruwan saranai ape hamuduruwane

  • @upulpriyantha5928

    @upulpriyantha5928

    Жыл бұрын

    🤗

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    @@ricardoperera9880 nonsense,

  • @sadeepasvishmitha

    @sadeepasvishmitha

    Жыл бұрын

    ​@@ricardoperera9880 ​@Ricardo perera පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ... ඇයි ඔයාට ඔය වගේ කොමෙන්ට් එකක් දාන්න හිතුනේ කියල .. ඒ ඔස්සේ යන්න .. එතකොට ඔයටම සත්‍ය වැටහෙයි.. ඔබට බුදු සරණයි සහෝදරයා..

  • @dinasour314

    @dinasour314

    Жыл бұрын

    ​@@ricardoperera9880 පිස්සෙක් බන් උබ නම්

  • @foveromw
    @foveromw Жыл бұрын

    බලාපොරොත්තු සුන් වී සිටි මොහොතක notification එක දැක්ක ගමන් කිය උන වචනය "අම්මටසිරි" 😂👍

  • @bennu5170

    @bennu5170

    Жыл бұрын

    adoo matath

  • @thanojbuddhima2594

    @thanojbuddhima2594

    Жыл бұрын

    ඇත්තක්😊

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Жыл бұрын

    ප්‍රඥාවේ ඉන්ද්‍රජාලික පැතිකඩේ සහෘදයයා රන්දික මහතා..තෙරුවන් සරනයි ඔබට.😍

  • @guwikarunarathna9

    @guwikarunarathna9

    Жыл бұрын

    මව මැරිම ආනන්තරිය පාපකර්මය වන්නේ ඇයිදයන්න මම තේරුමි ගතිමි ඇය සාමාන්‍ය මිනිසුන්තුලින් මතුවු උත්තරිතර තත්වයකි එය රහත්පලයක් වැනිය

  • @borkiproductions9938

    @borkiproductions9938

    Жыл бұрын

    Deegoda kumara

  • @aharenna

    @aharenna

    Жыл бұрын

    @@borkiproductions9938 ube ammat hkpu eka

  • @rohanabandara9122

    @rohanabandara9122

    Жыл бұрын

    ​@@borkiproductions9938 😊😡👏 k lv bv9

  • @romwij

    @romwij

    Жыл бұрын

    😮😮😮😮

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie Жыл бұрын

    සතියේ විඩාව නිවන භාවනාව තමයි රාමුව...❤️🙏

  • @Dropwise96
    @Dropwise96 Жыл бұрын

    මේ සිදු කරන සමාජ සත්කාරයට සසර පුරාවට ඔබට මෛත්‍රී චේතෝ විමුක්ති සුවයම ලැබේවා! ✊🏼🤍

  • @Raamuwa

    @Raamuwa

    Жыл бұрын

    🙏🏽

  • @dushanmnawasinghe
    @dushanmnawasinghe Жыл бұрын

    "අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නෙ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ" i felt it❤

  • @chandanisubhasingha8172

    @chandanisubhasingha8172

    Жыл бұрын

    meeken adahas karee mokakda?

  • @samindunimsara

    @samindunimsara

    Жыл бұрын

    @@chandanisubhasingha8172 fr

  • @krishanck

    @krishanck

    Жыл бұрын

    මමත්වය නැති කරගන්නා පුද්ගලයා යම් දිනෙක බුද්ධත්වයට පත්වේ

  • @lasithaamiyangoda

    @lasithaamiyangoda

    Жыл бұрын

    අනවශ්‍ය දත්තයක් .......

  • @shanakachameera8465

    @shanakachameera8465

    Жыл бұрын

    @@lasithaamiyangoda yes

  • @DilekaRangani-mx4bo
    @DilekaRangani-mx4bo Жыл бұрын

    Mama දන්නා තරමින් කියනවානම් අයියට මේ ආත්මයේ දී ම සංසාර ගමන කෙලවර දකින්න පුළුවන් වේවා

  • @thushandananjaya8469
    @thushandananjaya8469 Жыл бұрын

    මනස අතික්‍රමණය කිරීමට දෙන තල්ලුවට ප්‍රණාමය 🙏

  • @diluimalka6371
    @diluimalka6371 Жыл бұрын

    මම ඔබතුමාගේ ඉහලින් අගය කරන ගුණාංගක් තමයි මේ හැමදෙයක්ම දිහා මැදිහත්ව බලන එක. ඔබතුමා කිසිම විද්‍යාවක අන්තයකට යන්නෙ නෑ. හැමදෙයක්ම දිහා බලන මේ අමුතු චින්තන රටාවට මං ගොඩක් ආසයි. දැන් දැන් KZread කරන ගොඩක් අය උත්සහ කරන්නේ තමන්ගේ මතය පමණක් උලුප්පා පෙන්වන්න. ඒ වගේ මිනිස්සු අතරේ ඔබතුමන් මෙලෙස මැදිහත්ව විශ්වය අධ්‍යනය කරීම ගැන සතුටුයි 😊❤

  • @ishandeshapriya
    @ishandeshapriya Жыл бұрын

    පුදුම කෲර ආසවක් මේ චැනල් එකට තීන්නෙ . බලනවනම් මුලින්ම ලයික් එකක් දාන්නම ඕනෙ නැත්නම් හිතට එනව මන් අසාධාරණයක් කලා කියල හැගීමක් 🙄😍❤️❤️❤️🙏🙏🙏🙏 ආදරෙයි රන්දික මහත්මයා ඔබට ජය වේවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @FOODbodyMIND
    @FOODbodyMIND Жыл бұрын

    සිතීමේ මෙවලම් ලබාගැනීමට අදත් වීඩියෝ එක දාපු වෙලාවේම ආව. "මම" කියලා හිතනකොට ඇතිවෙන්නේ { } විශාල හිස් අවකාශයක්."ස්තුත්යි"

  • @chathumithisanaja31
    @chathumithisanaja31 Жыл бұрын

    ලංකාවේ youtube channel වලින් දැකපු හොදම channel එක 'රාමුව'💫❤️

  • @maneshashamalee8768
    @maneshashamalee8768 Жыл бұрын

    නැවත නැවතත් සිතීමට යමක් ලබා ගතිමි..රාමුවට ජය 👍

  • @teyrafoods
    @teyrafoods Жыл бұрын

    "දුර්වල සිහි තත්වය නිසා ඇතිඋන මමත්වය" පපුවට මොලේට හැමතැනකටම වැදුනා මේ කතාව.නින්දකින් ඇහැරුනා වගේ.පින් ඔබතුමාට🙏

  • @wasath1
    @wasath1 Жыл бұрын

    මේ වෙනුවෙන් වැයකල කාලය ශ්‍රමය වෙනුවෙන් ස්තූතිය.

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    මගේ අම්මා මට විතරක් නෙවෙයි සියලුම දරුවන් ට මවක් වුනා. පුංචි දරුවන් නොලබා මට මවක් වුවා. අත්දැකීම් සත්‍යයක් .ඔබ නිවැරදි යි මන් boy කෙනෙක් ඒත් විවහා නොවිත් අක්කා ගේ දරුවන් ට පියෙකු මවක බදු කරුණාව දයාව මයිත්ත්‍රිය තියෙනවා ඔබේ වීඩියෝ එක සත්‍යයක් .සොබාදහම සතා සිවුපාවා සෑම දෙයක් කෙරෙහි ඇතිවන සුපහන් නිර්මල කරුණාව දයාව මයිත්ත්‍රිය මේ දැනුත් දැනුනා ඇතිවුනා පවතිනවා

  • @earthsciencetech
    @earthsciencetech Жыл бұрын

    ලෝකය දෙස බුදුහාමුදුරුවෝ බලද්දී මට්ට්කුන්දලි මැරෙන්න ඔන්නම පන අදිනවා කියලා දැක්කා කියන කතාව මට මේක අහද්දී මතක් උනා

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    anna budu dahame katha sanatha wewee enw, aththtma budun maha krunawen lokaya blla pihita wena aya hoya gnnw kiynne e widiyt kiyl dn therenne

  • @manoj_perera
    @manoj_perera Жыл бұрын

    අද වැඩසටහනෙන් ටිකක් සංවේදී උනා.. සංසාරය ගැන ගවේෂණය කිරීම සඳහා කමටහන මා ලබාගත්තේ මගේ මවගෙන් නිසා.....🙏🙏🙏

  • @prabathsadeepa5987

    @prabathsadeepa5987

    Жыл бұрын

    Zssss

  • @whajsandiw1600
    @whajsandiw160011 ай бұрын

    මම 9 වසරේ ඉන්නේ, ඔබතුමගේ වැඩසටහන් බලන්නේ ළඟකදි ඉඳන්, ඔක්කොම බැලුවා, ඔබතුමනම් විශිෂ්ටයි.

  • @DilithAchalan
    @DilithAchalan Жыл бұрын

    ස්තූතීයි බ්‍රහ්ම! 🙏

  • @frankenstein93
    @frankenstein93 Жыл бұрын

    සසර සයුරෙන් ඔබ්බට යන මග දෙසනා බුදුවරු 🔥🌸🙏

  • @nipulsandeepa9215
    @nipulsandeepa9215 Жыл бұрын

    රන්දික් සර්ගේ මූණ දකිනකොටත් සතුටුයි ❤

  • @asankakumara2683

    @asankakumara2683

    Жыл бұрын

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 Жыл бұрын

    සතියකට එකක්වත්😢❤ හැබැයි මේ තරම් පෆෙක්ට් කරන එක අමාරුයි තමා. ඉන්ට්‍රො එකවත් ස්කිප් නොකර බලන්නෙ රාමුව විතරයි❤😇.

  • @rohan3260
    @rohan3260 Жыл бұрын

    මෛත්‍රිය වඩන එක ඉතා විශාල පිනක් කියල මා අසා තිබුනත් එය කිරිමේ සැබෑ හේතුව අද යම් දුරකට වැටහුණා. මම කියන සංකල්පය අපේ හිතේ ගැඹුරට කිදා බැහැලා තියෙන නිසා තමා මේ හැම ප්‍රශ්ණයටම මුල. බොහෝම ස්තුතියි රන්දික මහත්මයා 🙏🙏🙏

  • @bhashithaaruj873
    @bhashithaaruj873 Жыл бұрын

    මිත්‍රයා, මට එදා කියා දුන් විදියටම මා මිත්‍රත්වයේ හැඟීම ප්‍රගුණ කලා. ඒ හේතුවෙන් මා අන් අයට ප්‍රිය පුද්ගලයෙක් වුණා විතරක් නෙමේ.... වෙනත් කෙනෙකුට නොදැනෙන පරිදි මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුවිලි මට දැන් දැන් දැනෙනවා... සියලු සත්ත්වයා තුල මා මිත්‍රත්වය දකිනවා... ස්තූතී....

  • @miracleofnature134

    @miracleofnature134

    Жыл бұрын

    E gena chuttak kiynwada. Mama uthsaha karath mata eka karaganna be. Mn hithanne mata yaluwek ne hoda

  • @sheven7597

    @sheven7597

    Жыл бұрын

    @@miracleofnature134 e hegima ena onema knk mathk krgnn. e hegimen thmnwth oya danna anith hemomth blnn. e hegima newtha newth bala ganwanna. meka google krl blnn onenm. metta meditation ek meka. english wlin friend-kindness meditation kynneth mekamayi.

  • @miracleofnature134

    @miracleofnature134

    Жыл бұрын

    @@sheven7597 godak sthuthiy oyta

  • @japan1318
    @japan1318 Жыл бұрын

    මම පොඩී කලේ අහපු ලස්සන කතාවක් තිබුනා මමත්වය අපිටම දැනෙන ... මමය මගේය යන ආකල්පය මගෙන් ටිකක් ඇත් උනූ කතාවක්.. එ හාමුදුරුවෝ මට මෙහෙම කිවුවා" පුතා ගිහින් කුස්සියේ තියන පීරිසියක් අරගෙන හොදට හොදලා පිහිදාලා ගෙන්න ...💁. එහෙමයී හමුදුරැවනේ ..😊 ගෙනාවා හමුදුරැවනේ .. දැන් ඔය ඔයාම පිරිසිදු කරගත්ත පීරීසියට හොදට කාරලා කෙල ටිකක් ගහන්න ...😂🤪..💦 එහෙමයී .....😢 හරී දැන් ඔයට පුලුවන් නම් ඔය පිරිසියේ තියන කෙල ටික අයෙත් කට ඇතුල්ට දාගන්න ...🤲 මම ." අනේ අවසර හමුදුරැවනේ එකනම් බෑ අප්පිරියයී😢😮🥹. ... එහෙම කිවුවම උං වහන්සේ මගෙන් අහනවා ඇයී බෑ කියන්නෙ පුතා ... ඔය කෙල ටික ඔයාගෙනේ ... එව තිබ්බෙ ඔයාගේ කට ඇතුලේ ... ඉතින් ඔයාම පිරිසිදු කරපු ඔය පීරිසිය උඩ තියන කෙල බෙට්ට ඔයාගේ ... ඇයී ඔයාට බැරී එක ආයේ ඔයාගෙම කට ඇතුල්ට දාගන්න ???🧠🥺❤️👈 එදා. උංවහසේ මට කියන්න උත්සහ කලේ ලොකූ ගැබුරෑ කතාවක් ... මට එක එදා තෙරැන්නැ එත් දැන් තෙරෙනවා. මම මගේ කියලා කට ඇතුලේ දාගෙන හිටපු සෙම ගුලිය එලිය ආවම ආයේ එ සෙම ගුලිය කන්න මට හිත දුන්නැත්තෙ මගේ හිත. ඇතුලේ හිටපු මම....😋

  • @roshanperera7901
    @roshanperera7901 Жыл бұрын

    ඔබ වැනි කෙනෙක් මැවූ විශ්වයට ස්තුති වන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏. වචනයෙන් කියාගත නොහැකි විශාල හැඟීමක් මට දැනෙන්නෙ. මේ දැනුම තව තවත් මේ ලෝකය පුරාම බෙදාහැරීමට ඔබට වාසනාව ලැබේවා. මේ ලෝකෙ මිනිස්සුන්ටත් ඔබගේ මේ වචන අහන්න වාසනාව ලැබේවා.

  • @flevin4413
    @flevin4413 Жыл бұрын

    රාමුවෙන් එපිට දකින්න මග පෙන්වූ ඔබතුමාට හදවතින්ම ස්තූතිය

  • @Esh20Zue
    @Esh20Zue Жыл бұрын

    ඉරිදාව හරවත් කරන , රාමුව ❤

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 Жыл бұрын

    කවදහරි, කවුරුහරි, ඔබේ ජීවිතේ වෙනස් කරපු යම්කිසි දෙයක් තියනවද කියලා ඇහුවොත් "ඔව්, රාමුව කියලා youtube channel එකක්" කියලා කියන්න තරම් රාමුව සුපිරි level එකකට ගෙනල්ලා තියනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට මාගේ ගෞරවණීය ආචාරය. රාමුව බලන්න ගත්ත දවසේ ඉඳන් හිතට ආපු දෙයක් මේක... ජීවිතේ කවදහරි, කවුරුහරි කියලා තියනවද ඔබතුමාට තියෙන්නේ හඬ නලුවෙක්ගේ voice එකක් කියලා? Full range එකක පට්ට voice එකක් හොඳේ👌

  • @dlwickzz2425
    @dlwickzz2425 Жыл бұрын

    මරුකතරට දියපොදක් වගේ..අදත් රාමුව ඇවිල්ලා..🙏🙏

  • @easycraft970
    @easycraft970 Жыл бұрын

    අපේ රටේ පාර්ලිමේන්තුවේ මේ වගේ බුද්ධිමත් අය හිටියනම් අද අපි කොයි තරම් වාසනාවන්ත මිනිස්සු ද ....😓

  • @ramanijayalath3144
    @ramanijayalath314411 ай бұрын

    බොහොම අපූරුයි. කාලෙකින් එන්න නොහැකි උනත් හරිම උවමනාවෙන් වගේම ආසාවෙන් ඇහුවා. ඔබතුමාගෙ වැඩසටහන් අගය කරන කෙනෙක් මං කාලෙක ඉදන්. ආයෙමත් එනව දිගටම.සම්බුදු සරණයි

  • @GayanVithanage
    @GayanVithanage Жыл бұрын

    හැමදෙයක්ම අමතක කරල මම කියල හිතුවම ,මොකුත් හිතුනෙ නෑ, හරිම හිස් බවක් විතරයි නෙ දැනුනෙ

  • @vimukthaariyasinghe8041

    @vimukthaariyasinghe8041

    Жыл бұрын

    සිරා මටත් ඕක වුනා

  • @technophile741

    @technophile741

    Жыл бұрын

    මටත්

  • @yasasvibisaka1740

    @yasasvibisaka1740

    10 ай бұрын

    Mn me ay kiyala klpana krnw.mtt ookama uneh🤐

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe73476 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමන්ට.

  • @travelwithdil7073
    @travelwithdil7073 Жыл бұрын

    පරිස්සමින් ඉන්න සර්....අපි වෙනුවෙන් දිගටම වැඩසටහන් කරන්න

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    දවසක මුණගැහෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන චරිතයක් . රන්දික සර්.💥❤

  • @dasunpriyadarshana8612
    @dasunpriyadarshana8612 Жыл бұрын

    ඔබගේ මේ ප්‍රයත්නය,උත්සාහය ඔබ දැනට හිතනවාටත් වඩා පුළුල්,සම්බන්දිත එකක්.

  • @samindunimsara
    @samindunimsara Жыл бұрын

    මෙවගේ එවා දවසක් උනත් එක දිගට කම්මැලි නැතුව අහන්න පුලුවන් ❤

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 Жыл бұрын

    මෛත්‍රී භාවනාව පරිපූර්ණ ව කිරීමට උපකාරයක්..(මෙත්තානිසංස සූත්‍රය)

  • @amilarandeni554
    @amilarandeni554 Жыл бұрын

    අම්මා 😢....... ගැන වෙනස් සහ දරුණු (හිත හඩා වැටෙන )විග්‍රහයක් 🙏

  • @lakshanwarnakula3225
    @lakshanwarnakula3225 Жыл бұрын

    ලෝකයට තවත් එක් චරිතයක් බිහි කිරීමට වෙර දරන රාමුවක් නොවූ රාමුව.

  • @dilekhakudachchi8388
    @dilekhakudachchi8388 Жыл бұрын

    බුදුන් වහන්සේ ගේ මහා කරුණාවත්, මහා කරුණා සමාපත්තියට සමවැද උපකාර කළයුතු පුද්ගලයන් හඳුනා ගත් බව කියවෙන කරුණු වලත් පදනම අවබෝධ විය. ඔබට බොහොමත්ම ස්තුතියි.

  • @warunajith
    @warunajith Жыл бұрын

    සත්‍ය නම් මම කියා කෙනෙක් හෝ ඔබ කියා කෙනෙක් නොමැත ඇත්තේ සිතුවිල්ලක් පමණයි කාලය කියා දෙයක් නොමැත ඇත්තේ සිතුවිල්ලක වෙනසක් පමණයි❤

  • @upulpriyantha5928

    @upulpriyantha5928

    Жыл бұрын

    ඔයා හාරි 🌹

  • @Kavinduksr
    @Kavinduksr Жыл бұрын

    නව මානයක් සොයා යන අපේ ආලෝකය රාමුව ❤️❤️❤️🔥🇱🇰

  • @CanvasDonRanil
    @CanvasDonRanil Жыл бұрын

    කලින් සිතුවේ නැති උනාට දැන් "මම" කියන වචනය හිතන කොට ඒ වෙනුවෙන් තරමක් කාලය වැය කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා..

  • @thuheenaneeshi4678
    @thuheenaneeshi4678 Жыл бұрын

    කවදා හරි නිවන් දකින්නෙත් ඔබ නිසා.. ස්තුති සර්.😍

  • @ishu-ss3ck
    @ishu-ss3ck Жыл бұрын

    විශ්වීය ප්‍රඥාව - බුදු රඡානන් වහන්සේ.🙏🙏🙏

  • @surangalakmal3922
    @surangalakmal3922 Жыл бұрын

    ප්‍රබල භාවනා ක්‍රම සහ කුණ්ඩලීනී ශක්තිය වීඩියෝවෙ මෙත් සිත පැතිරවීමෙන් ලැබෙන ආනිසංස සහ මෙම වීඩියෝව අතර සම්බන්ධයක් දුටිමි.... බොහොම පින් ඔබතුමාට... මම මෙය Practice කරමි.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Жыл бұрын

    විශ්වයේ ඇති එකම දෙය ඒකත්වයයි. Good video😍 Thanks🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo Жыл бұрын

    මහා කරැනාව මෙයයි👏 නුවනැති සියලු ලෝක සත්වයන්ට මෙය වැටහේවා🙏 පින්වත් ඔබට ස්තුති🙏

  • @user-rw4pr6jl6b
    @user-rw4pr6jl6b Жыл бұрын

    Video එකක් එනකම් බලන් හිටි අය කෝ

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 Жыл бұрын

    මේ දිනවල මගේ මනස සොයමින් සිටි වීඩියෝවක්... මව දරුවා කෙරෙහි ඇති බැඳීම හඳුන්වාගෙන යද්දීම මට මතක් වුනේ මාතා යථානියං පුත්තං... යන එම ගාථා කොටසයි. ඔබ මේ ගෙන හැර දැක්වූයේ වෙන කිසිවක් නොව බුද්ධ දේශනාවමයි. ස්තුතියි ඔබට.

  • @samanhewage5426
    @samanhewage5426 Жыл бұрын

    අත්තානං උපමං කත්‍වා... හිතට වදින්න කියල දුන්න ❤

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 Жыл бұрын

    මට තාම වයස අවුරුදු 15 ඒත් මට රාමුව ගේ වීඩියෝ එනකන් බලන් ඉන්නවා😊 ඉස්කෝලෙ ගන්න දැනුමට වඩා දැනුම ලබා දෙන දෙවි ගුරුවරු 🎉❤

  • @upulpriyantha5928

    @upulpriyantha5928

    Жыл бұрын

    🌏👈😝

  • @dhanukamanoj9034

    @dhanukamanoj9034

    Жыл бұрын

    ඉස්කෝලෙ පෙරදිග විද්‍යාව කියල විෂයක් නෑ මල්ලී..ඒ නිස ඉස්කෝලෙ ගුරුවරුත් එක්ක සංසන්දනය කරන්න එපා මේක.

  • @nadeeshandeshapriyagovinit5006

    @nadeeshandeshapriyagovinit5006

    Жыл бұрын

    ඉස්කෝලෙ කියන්නෙ සුද්දට ඕන කරන වහල්ලු නිෂ්පාදානා ගාරය

  • @sandunpriyadarshana5878

    @sandunpriyadarshana5878

    Жыл бұрын

    ​@@dhanukamanoj9034 ඉස්කෝලෙ අරමුණ වෙච්ච syllabus cover කිරීමෙන් මිදිලා මේ වගේ කියල දෙන ගුරුවරු නෑ ,amarica,australia ,වල programing studies අපේ රටේ නෑ😢

  • @nadeeshandeshapriyagovinit5006

    @nadeeshandeshapriyagovinit5006

    Жыл бұрын

    @@thamiilab9844 අපි සාපයක් තමා 😁😁

  • @cino2015
    @cino2015 Жыл бұрын

    විශ්වය ශරීරයක් පොරවගත්තම අපි..❤️ පොරවගත්ත ශරීරය තමාවම දකින තැන නිවන ❤️

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 Жыл бұрын

    රන්දික අයියේ ඔයා වෙනම level එකකඈ ආදරෙයි හැමදාම 😘😘❤️

  • @D_N_129
    @D_N_129 Жыл бұрын

    රාමුව කියන්නේ වෙනම feel එකක් 😇❤ වීඩියෝ එකක් දැක්කම වෙනම ලෝකෙකට යනවා වගේ

  • @randimapinnaduwa7774
    @randimapinnaduwa7774 Жыл бұрын

    මවු ගුණය හා සබැඳි ප්‍රඥාව... වෙනස්ම පැත්තකින් බලලා කරපු පැහැදිලි කිරීමක්.... ඒක මාර solid concept එකක් ... බොහොම ස්තූතියි රාමුව 💙💙💙

  • @dinusharatnayake6681

    @dinusharatnayake6681

    Жыл бұрын

    Yes true, cant compare anything to "mother's love"...

  • @ThinushkaRukshan
    @ThinushkaRukshan Жыл бұрын

    කතෝලික ආගමේ ලූක් පරිච්ඡේදයේ මෙහෙම එකක් තියනවා, යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! අපිට පොඩි කාලෙ ඉගැන්නුවෙ තමකම නසනව කියන්නෙ මමත්වය නැති කරනව කියන එක.

  • @Thisisme918

    @Thisisme918

    7 ай бұрын

    ඔය හරි. Catholic අපි පුංචි කලේ ඉඳලම අහන දෙයක් එක. මම කියන රාමුවට කොටු වෙන්න එපා කියල. මම කියන කෙනා අසම සම අභිරහ්ස්මය පුද්ගලයෙක් කියලත්ත් ඉගෙන ගත්ත පාඩම් මතක් වෙනවා. අපි කියන්නේ හරීරයම නෙමෙයි කියලත්. phollipians 2:3-4 මම මා ගැන ගැන මහා තක්සේරුවක් හෝ පුහු මානයක් නොතිබිය යුතුයි. colossians 3:3 අපේ පුද්ගලික තාවය ඇත්තේ දෙවියන් තුල බව. corinthians 13:12 අපි දකින්නේ අපව ප්‍රතිබිම්බයක් වගේ. අපි හිතුවට අපි අපිව දන්නා කියල අපි සබවෙන්ම අපිව දැනගන්නේ දෙවින් සමග එක් වුන දාක අපි ඔහු තුල සම්පූර්ණ වුනාම කියල. එදාට අපි ගැන ඉතාමත් පැහැදිලි දැක්මක් අපිට ලැබෙන බව. තව ලියන්න ඕන තරම් තියෙනවා සිංහල ලියන්න හරි වදයක්. එන්ග්ලිෂ් වලින් ලෙහෙසිය්. ඒ නිසා දැන් ඇති.

  • @nuwanchandana735
    @nuwanchandana735 Жыл бұрын

    සර් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් වටිනා තොරතුරු අපි වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් .වර්තමානය තුල මට හමු වූ මහා ශ්‍රේෂ්ඨ ගාන්දර්වයෙකි ඔබ.🙏🙏🙏

  • @Raamuwa

    @Raamuwa

    Жыл бұрын

    🙏🏽

  • @maheshnishan8582

    @maheshnishan8582

    10 ай бұрын

    Ann ekai bruce le ta une hoda wada karyo nathi kara.. Oba wada karayek. Bs😊😊

  • @piyarathanabikku3404
    @piyarathanabikku34046 ай бұрын

    මාත් අධ්‍යයනය කරපුවා සහ මටත් වැටහුන ඒ කාරනාව තවත් අයුරකින් සනාථ වෙන විට දැනෙන ප්‍රීතිය........

  • @ashenbandara2003
    @ashenbandara2003 Жыл бұрын

    විශ්වය කියන්නෙත් අපිම තමා.❤⚡

  • @NALUWA.official

    @NALUWA.official

    3 ай бұрын

    ඔව් ❤

  • @ishanoshada
    @ishanoshada Жыл бұрын

    විශ්වය ඇත්තේ අප තුළය ❤️

  • @raveenphotography3731

    @raveenphotography3731

    Жыл бұрын

    api inne koheda etakota?

  • @evienleema101

    @evienleema101

    Жыл бұрын

    බුදු හිමි කිව්වේ ලෝකය පනවන්නේ අපේ කයට කියලා✌

  • @sandunbandara777

    @sandunbandara777

    Жыл бұрын

    මම ඔබ වෙමි .ඔබ මම වෙමි.කාලය නම් මායාවකි.

  • @slgamminghub365

    @slgamminghub365

    Жыл бұрын

    @@sandunbandara777 oba mama wachane thibba palaiayata galapanna bee hithuna hithuna widihata samanakaranna bee oba =mama mama=oba kiyana eke theruma demmanam mata eka piliganna thibba dn vedeo eke wage tharkika uththarayak one

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 Жыл бұрын

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට.මේක අනිවාර්යයෙන් ඕනේ අයියේ ❤️

  • @cravingsstore4722
    @cravingsstore47228 ай бұрын

    ඔබගේ මවට සහ ඔබට බෙහෙවින් ස්තුතිය.

  • @astrologyinstitute3064
    @astrologyinstitute3064 Жыл бұрын

    බලාපොරුත්තුවෙන් සිටි ඉරිදා. ස්තූතියි

  • @sadewanujaya
    @sadewanujaya Жыл бұрын

    අයියාව දැක්කම හිතෙනවා පරණ හොද යලුවෙක් ද කියලා ❤❤😂

  • @sadewanujaya

    @sadewanujaya

    Жыл бұрын

    එක අමුතු filling එකක් ❤

  • @sahannawarathne449

    @sahannawarathne449

    Жыл бұрын

    කලයාන මිත්‍රයෝ කියන්නේ මෙහෙම අයට වෙන්න ඇති

  • @mrashmimadhuka5920
    @mrashmimadhuka5920 Жыл бұрын

    මෙහෙම යාලුවෙක් හිටියනම්😔 .😊ලගින් ඉදන් හරි පාර පෙන්නන්න.ගොඩක් ස්තූතී දැනුම බෙදාන්නවට.😊🙏🙏🙏

  • @sachinrashmika5281
    @sachinrashmika5281 Жыл бұрын

    ඉස්සර මම බුදු දහමේ තාක්ශනික පැතිකඩ මීලග Video එක දාන්න කියල තමා Comment කලේ, ඒත් මම තේරුම් ගත්ත රාමුව කියල දෙන්නෙ මෙහෙම දේවල් තියනව තව හොයල බලන්න කියල. දැන් මම තනියම හොයනව, රන්දික ගුරුතුමා ගෙ මග පෙනුම මත.. රාමුවට ජය...

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 Жыл бұрын

    අන්තිම අත්පුඩිය අමතක කරන්න එපා. ඒකෙන් තමයි සම්මත සමාජයට ආපහු වැටෙන්නේ

  • @InfiniteLK
    @InfiniteLK Жыл бұрын

    ඔබතුමා ඉතා මහන්සියෙන් උපයා ගත් දැනුම අන් අයට බෙදා දීමෙන් ඔබතුමා අත් කරගත් ආත්ම තෘප්තිය "සියලු දෙනාට ජයවේවා" යන කඩු පහරින් ඉතා මැනවින් ඉස්මතු වෙනවා ! that's a huge potential☢️ RESPECT it💯💕We love It so much

  • @sapna307
    @sapna307 Жыл бұрын

    ඔබත් දැන් මට මවක් ජාති ජාතිත් පිං........අනන්තවාරයක් පිං මේ දේ කියලා දුන්නට.❤😢

  • @thenotorious4773
    @thenotorious4773 Жыл бұрын

    ඔබතුමා මේ කොන්සෙප්ට් එක , විවිධ මට්ටම්වල පුද්ගලයන්ට විවිධ ගැඹුරින් දෙන විදිහ මාරයි.end of the video හැම මනුස්සයාම සමාජයේ ආකල්පමය වශයෙන් වර්ධනයකට අවශ්‍ය වටිනා ධනාත්මක දෙයක් තමන්ට හැකි ප්‍රමාණයෙන් ජීවිතයට ගන්නවා. Must be appreciated ❤

  • @anuradhadissanayake4948
    @anuradhadissanayake494811 ай бұрын

    මං කොච්චර දුර හිටියත්, මං දුකෙන් ඉන්න දවසට,පාලුවෙන් එපාවෙලා අඬන දවස් වලට අම්මට ඒක අනිවාරෙන්ම දැනෙනව.කෝල් කලාම මං කොච්චර සාමාන්‍ය විදියට හිනාවෙලා කතා කරත් එයා අහනව අවුලෙන් නේද ඉන්නෙ කියල 🥺❤

  • @Newssinhala24
    @Newssinhala24 Жыл бұрын

    සියලු දෙනා පිළිගන්නවා රාමුවට ❤

  • @KaZ911RoX
    @KaZ911RoX Жыл бұрын

    රන්දික මහත්මයා.. ඔබගේ මෙතෙක් පලවූ සියලු වැඩ සටහන් අතරින් මා වඩාත් ගරු කරන වීඩියෝව මෙයයි. තෙරුවන් සරණයි 🙏❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Жыл бұрын

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි... ගුරුතුමනි...❤❤

  • @ChandanaEdirisinghe-qk3wm
    @ChandanaEdirisinghe-qk3wm10 ай бұрын

    මම ඔබතුමා ගේ වැඩසටහන් කිහිපයක් බැලුවා.උපතින් බුදුන් සරණ නොගිය අවබෝයෙන් බුදුන් සරණ ගිය ඔබතුමාගේ මෙිම වැඩසටහන් ලක්පොළොවෙි ඉපදුන අපිට මහත් උපකාරයක් හා භාගයක්.ඔබතුමා බිහිකල මවුතුමියටත් ඔබතුමාටත් බොහෝ පින්. තෙරුවන් සරනයි.

  • @Raamuwa

    @Raamuwa

    10 ай бұрын

    🙏🏽

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට!🙏 ඔබ සුවෙන් නේද?

  • @chethnasathsarani129
    @chethnasathsarani129 Жыл бұрын

    රාමුවෙන් දැනුම මිලදී ගැනීමට මා අදත් ආවෙමි 🖐️🤗 💌💌 ඔබත් එසේද ??

  • @deshanhettiarachchi449

    @deshanhettiarachchi449

    Жыл бұрын

    ඔව් මාත් එසේමයි 😊❤

  • @NALUWA.official
    @NALUWA.official3 ай бұрын

    ස්තූතියි 🙅‍♂️❤

  • @kumariranasinghe1930
    @kumariranasinghe1930 Жыл бұрын

    අහම්බෙන් දැක්ක ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ස්තූතියි ඔබට

  • @user-zn7lg7ih4m
    @user-zn7lg7ih4m Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට....නොදකින නොසොයන පැත්තක් දකින්න කියාදුන් සොයන්න කියාදුන් ගුරුවරයා ඔබයි බොහෝ අයට.. ස්තූතියි මහත්මයා..

  • @gamagews
    @gamagews Жыл бұрын

    විශ්වයේ ආදරණියම මනුශ්‍යා අම්මා 💓💓💓

  • @marienimali5467

    @marienimali5467

    Ай бұрын

    🙏😇💞

  • @tpc9140
    @tpc9140 Жыл бұрын

    රන්දික ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. තමාගේ අනන්‍යතාවයේ දොර නම් ලෝකයෙන් තමාට දුන් දැනුම් සම්බාර්යයයි. දිනයක්‌ පැමිණෙයි ඔබ ඔබගේ සිතට ලෝකයෙන් දුන් සියලු දැනුම් පද්දති නිරෝධ කරන. ඒ දිනයෙන් පසු ඔබ‍ තුළ ඉතිරි වන්නේ බ්‍රහ්ම පමණයි. එය විශ්ව අනන්‍යතාවයයි. අපිරිසිදු ස්ථානයක් පිරිසිදු කල නොහැක. කල හැක්කේ කුණු ඉවත් කිරීමයි. එවිට අපිරිසිදුකමින් වැසී තිබුන පිරිසිදුකම නැවත මතුවේ..

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu2914 күн бұрын

    මං මේ වීඩියෝ එක මේ බලන්නෙ දෙවෙනි පාර.... මේකෙ Mr.රන්දික කිව්ව වගේ මේ වීඩියෝ එක කරද්දි subscribers ලා ලක්ශ තුනහමාරකට ආසන්න ගාණක් තමා චැනල් එකට ඉන්න ඇත්තෙ.. ඇත්තටම සතුටුයි දැන් වෙද්දි උඩින් මට subscribers ලා 443k පේනව .ඒ කියන්නෙ තව ලක්ශයකට වැඩියෙන් පිරිසක් රන්දික මහත්මා එක්ක එකතු වෙලා තියෙනව ...❤

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 Жыл бұрын

    සම්පුර්ණ ඇත්ත අම්මා කෙනෙකුට එ දැනීම ගැන මට මගෙ නැන්දම්මා කියපු කතාවක් මට මතක් වුනා ඇයගෙ ලොකු පුතා උතුරෙ යුද්ධයෙදි ඔහුට වෙඩි වැදී ජීවිතය නැතිවුණ මොහොතෙදි ඇයට එය දැනුන විදිහ මා සමග පැවසුවා එකන්ම් මහා පුදුමයක් ❤

  • @maneljayakody4547
    @maneljayakody4547 Жыл бұрын

    පෙරදිග දැනුම් පද්ධතිය ගැන ඔබ කරන videos itha උවමනා වෙන් බලනවා . පැහැදිලි කිරීම අනර්ඝi . ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා . 👍🙏

  • @hirunahansaka646
    @hirunahansaka646 Жыл бұрын

    මේ විඩියෝ එකනම් ගොඩක් වැදගත් වෙයි මගේ ගමනට , රාමුවට සිතූති කරන්න අගය කරන්න,, මෙහෙමයි කියල වචනයකට සීමා කරන්න බැරි තරම් ❤

  • @taniyadarshani869
    @taniyadarshani869 Жыл бұрын

    රාමුව ❤ වෙනස්ම ආකාරයක ඇබ්බැහියක්, හිත නිවන භාවනාවක් 🙏

  • @solomonperera9479
    @solomonperera9479 Жыл бұрын

    චන්දික විජේසිංහ මහත්මානෙනි , ඔබේ විග්‍රහයන් ඇත්තටම බොහොම වටිනවා .මේ කරුණු එක් රැස් කරලා ගොනු කරන්නෙ කොහොමද ? ඔබට නම් ඒක පහසුයි .නමුත් ඒක ඉතාමත් ලොකු දක්ෂතාවක් .ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @samithmaduka1362
    @samithmaduka1362 Жыл бұрын

    ආදරෙයි සර් අපට දැනුම ලබා දෙනවට ❤❤❤

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    "රාමුව" නාලිකාව ලාංකික අපට අසිමාන්තිකව වැදගත්...! ජය ම වේවා...!!!

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Жыл бұрын

    වචනයක්වත් නොහැලෙන්න ඔක්කොම තේරුණා... ස්තුතියි රාමුව...😊😊❤❤

  • @sitharawanigathunga7242
    @sitharawanigathunga7242 Жыл бұрын

    දෙයියා ආවා..❤

  • @dinasour314

    @dinasour314

    Жыл бұрын

    🔥

  • @sansad2281
    @sansad2281 Жыл бұрын

    අපිව ප්‍රාතමික චින්තන රටාවෙන් එලියට ගන්න උදවු වෙනවට හුගාක් ස්තූතියි ඔබතුමාට❤

  • @myfriend-sabanda
    @myfriend-sabanda Жыл бұрын

    රටේ 1% ට වඩා වැඩි පිරිසක් නරඹනවා දැං රාමුව. සතූටුයි.

Келесі