දෙවියෝ සහ භූතයෝ - මේ පොත් වල සුවඳ නොබලා මැරෙන්නට එපා Series #01

තමාට ගුප්ත බල ඇතැයි පවසමින් අසරණ මිනිසුන්ගේ රීරී මාංශය සූරා කන තක්කඩීන් හා මානසික රෝගීන් නිරුවත් කල ප්‍රාඥයෙකු වන ඒබ්‍රහම් ටී කෝවුර් මහතාගේ දෙවියෝ සහ භූතයෝ ග්‍රන්ථය ගැන විග්‍රහයක්.
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com C418

Пікірлер: 2 200

  • @Raamuwa
    @Raamuwa10 ай бұрын

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global

  • @Turn_boost

    @Turn_boost

    9 ай бұрын

    ❤❤

  • @08katta
    @08katta3 жыл бұрын

    මම මේ පොත කියවනකොට වයස 16. පරම්පරික බෞද්ධ කමෙන් මිදුන.ඊට පස්සෙ physics වලින් ලොකෙ තෙරුම් ගන්න හැදුව. ඒක නිසාම වයස 18 දී නැවත ත්‍රිපිටිකයෙන් පටන් ගත්ත.ඇත්තටම සහොදරය උඹට සහ උඹ මේ කරන වැඩේට සෑහෙන්න ගරු කරනව. අපේ කල්ලියෙ බහුතරයක් අතර මේක බෙදා හදා ගත්ත.මෙතන හැම වෙලේම නොලිව්වට උඹේ මේ උත්සහයට හැම වෙලේම අපි සිහිකරල කෘතඤ වෙනව.එක එක චින්තන රටා දැනුම් පද්දතීන් වලින් ඔලුව කුනු වෙලා පය ගහන්න තැනක් හොයමින් ඉන්න මොහොතක උඹ ගොඩ නගපු බූමිය අතිශයින් වටිනව. ජය වේව.

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ! මගෙත් journey එක ඔය වගේමයි. බෞද්ධ දැනුම් පද්ධතියෙ ගැඹුර දැක්කෙ සම්ප්‍රදායෙන් මිදුනට පස්සෙ.

  • @tharakasandaruwan9894

    @tharakasandaruwan9894

    3 жыл бұрын

    Prashna yak thinne tripitakaya wenas nowi aththatama thibunada. Ehi aththe sathyakda

  • @rbowala8443

    @rbowala8443

    3 жыл бұрын

    Theruwan saranai obata

  • @mindmath6601

    @mindmath6601

    2 жыл бұрын

    @@tharakasandaruwan9894 ehi sathya thiyenw sagawala thiyenne

  • @chamariatukorala710

    @chamariatukorala710

    2 жыл бұрын

    Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

  • @wnpprasad8088
    @wnpprasad80883 жыл бұрын

    උදේ පාන්දර අධිමාත්‍රා ඖෂධය ...ස්තුති ඔබට

  • @LOL-yc9wg

    @LOL-yc9wg

    3 жыл бұрын

    🤣

  • @bachibandara5106
    @bachibandara51063 жыл бұрын

    පොඩි වචනයක් හලන්නම් අයිය මුලින්ම කිව්ව ඔයාගාව තියෙන සංකල්ප වලට සංකල්ප වලට හැඟීම් වලින් බැඳෙන්නෙ නැතුව ස්වාධීන වෙන්න කියල....ඔය අදහස මගේ ඔලුවට වැටුනෙ මගේ රසායන විද්‍යා ගුරුවරයා කියපු කතාවකින්..... "බුදු දහම මිථ්‍යාවක්.....මෝඩයන්ගේ දෙයක්.....විද්‍යාව නොතේරෙන එවුන් බේරෙන්න හදාගත්ත දෙයක්" කියල කවුරුහරි ඔයාගෙ මූණට කිව්වොත් ඔයා මොකද කරන්නෙ.....අනිවා උගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවනෙ. අපේ අර සිංහලේ මොරාල් එක, රට ජාතියෙ මොරාල් එක ඔය හැමදේම පිටින් හෙන ගැම්මක් වගේම මලක් එනව අරක කියපු එකා එක්ක....හැබැයි බුදු හාමුදුරුවො කවදාවත් කියල තියෙනවද එහෙම කරන්න කියල? බුදු දහමට බනින්නවුන් එල්ලා මැරිය යුතුය කියල කොතනකවත් නෑ. අපි තරහ අරගෙන දඟලනවා කියන්නෙ අර බුදු දහමට බැනපු එකාට වෙන්න ඕන දේ වෙලා.... ඒකට හේතුව මොකක්ද.? මට හිතෙන විදියට අපි මිනිස්සු බුදු දහමට සංකල්පමය වශයෙන් හුඟක් බැඳිල. ඒත් විචක්ෂණශීලීව බුදු දහම ඈත් කරලා...... අපි බුදු දහමට ආදරෙයි අපි ඕනෙම දෙයක් කැපවෙලා කරන්න කැමතියි. නමුත් අපෙ හාමුදුරුවො අපිට අභිධර්මය දේශනයක් කරන්න ගියොත් ශේපට මාරු වෙලා එනවා...... මොකද මිනිස්සු බුද්ධාගම follow කලාට බුද්ධ දර්ශනය follow කරන්න අකමැතී...ඒකත් හරියට පහේ පන්තියෙ එකාට ටීචර් ගොටුකොල ගැන රචනාව ලියන්න කිව්වහම ඌ ගොටුකොල වල ගුණ වර්ණනා කරල ලියල ලකුනු දහයෙන් දහයම ගන්නව, හැබැයි ගෙදර ගිහිල්ල බත් කන්න පිඟානට ගොටුකොල බෙදල තිබ්බම ඌ ආසාවෙන් කනවද? නෑනෙ අන්න ඒ වගේ තමා අපි බුදු දහමෙ සංකල්ප වලට ආදරේ කරන නිසා තමා අපි එව්වට ඇලිල ඉන්නෙ. බුදු දහමට මොකක් හරි කිව්වම අපිට රිදෙන්නෙ ඒකයි. හැබැයි ඒ නිසාම අපි බුදු දහමෙන් කියා තියෙන මූලික හරය කඩ කරනවා. බුදු දහම ට, සම්බුද්ධ ශාසනයට විපතක් නොවී ආරක්ෂා කරන එක වෙනම දෙයක්. ඒකට ඔබටත් මටත් යුතුකමක් තියෙන්න ඕනෙ....හැබැයි ඒ යුතුකම පවා අපිට බුදු හාමුදුරුවො බලෙන් පැටෙව්වෙ නෑ....එන්න ඇවිල්ල ඔයාම බලන්න....තර්ක කරන්න....මේක වුනොත් මොකද වෙන්නෙ වගේම මේක නොවුනොත් මොකද වෙන්නෙ කියලත් බලන්නයි අපිට බුදු හාමුදුරුවො කියල දුන්නෙ..... ඉතින් මම හිතනව හේතුවාදය කියන්නෙත් මේ සරල සමීකරණයටම වෙන්නැති කියල ජය.......

  • @anuradhapradeep3027

    @anuradhapradeep3027

    3 жыл бұрын

    එකගයයි

  • @anuradhapradeep3027

    @anuradhapradeep3027

    3 жыл бұрын

    එකගයි

  • @anuradhapradeep3027

    @anuradhapradeep3027

    3 жыл бұрын

    එකගයි

  • @LokkaBaba

    @LokkaBaba

    3 жыл бұрын

    අනිවා බෞද්ධ දර්ශනය gon part කරන්නේ ඔබ මුලින් කියපු පිරිස නිසා..

  • @weudadhammarama1321

    @weudadhammarama1321

    3 жыл бұрын

    එකගයි.

  • @shankarunarathna3206
    @shankarunarathna32063 жыл бұрын

    වයස අවුරුදු 12දී කොවුර් මහත්තයාව සමීප කළ ඔබතුමගෙ පියණන්ට ස්තූතිය !

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    අම්මෝ. උදෙන්ම දාලා ❤️😍😍

  • @manoperera6991

    @manoperera6991

    3 жыл бұрын

    ou neh udenma dala thama video ekak ,thama nidida nagitala video ekak danna apita balanna

  • @abdc8561

    @abdc8561

    3 жыл бұрын

    Thada oi

  • @dasuntheekshana3433

    @dasuntheekshana3433

    3 жыл бұрын

    💎

  • @speedymclips1572

    @speedymclips1572

    3 жыл бұрын

    SL photo ❤️

  • @vonararupasingha3685

    @vonararupasingha3685

    3 жыл бұрын

    ඔයා හැමදාම comment එකක් දානවා නේද?

  • @HasainYT
    @HasainYT3 жыл бұрын

    රාමුවේ Heart එක ගන්න comment කරන කට්ටිය කෝ බලන්න....

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    හොරගෙඩියා!

  • @HasainYT

    @HasainYT

    3 жыл бұрын

    @@Raamuwa ආදරෙයි සහෝදරයා

  • @huchaks

    @huchaks

    3 жыл бұрын

    @@Raamuwa 🤣

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    3 жыл бұрын

    lol I got it. 😍😍

  • @lasiththarinda474

    @lasiththarinda474

    3 жыл бұрын

    thma hambawubne netho😓😓😅

  • @bosskeyyoyo9350
    @bosskeyyoyo93502 жыл бұрын

    මත් ආසයි මහන වෙලා මිනිස්සු නැති කැලයකට ගිහිල්ලා ජීවිතේ අන්තිම වෙනකම් බවන කරන්න... පොඩි කලේ ඉදන් මම ගොඩක් වෙනස් කෙනෙක් අපේ අම්මා කියනවා.. මට කවදාවත් කේන්ති යන්නේ නැ... මාව මැරුවත්... මට ඕන මගේ මේ ජීවිතේ හරි ඊලග ජීවිතය හරි මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න 🙏.. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් 🙏

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    කොච්චර වාසනාවන්තද?

  • @user-ec6me2ti9n

    @user-ec6me2ti9n

    4 ай бұрын

    mage utube balanna

  • @nayanasaranathilake2043

    @nayanasaranathilake2043

    Ай бұрын

    ⁣කරැණාකර මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න.

  • @wanderworlddiaries
    @wanderworlddiaries3 жыл бұрын

    බුද්ධ වග්ගය 188 “භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ”

  • @tharindumihiran5774

    @tharindumihiran5774

    3 жыл бұрын

    මට මේ වගේ දේවල් ගැන තව දැනගන්න ක්ම්තී..

  • @wanderworlddiaries

    @wanderworlddiaries

    3 жыл бұрын

    @@tharindumihiran5774 ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කියවන්න.

  • @mr.catalyst6563

    @mr.catalyst6563

    3 жыл бұрын

    බුදුන් කිව්වේ නෑ ගස් ගල් වඳින්න කියලා. කොටින්ම බුදුන් කිව්වේ නෑ බුදුන්ට වඳින්න කියලවත්. උන්වහන්සේට ඕනේ උනේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවට. මේකේ කියන්නේ ගස් ගල් වඳින්නේ බය නිසා කියලා මිසක් , හැමෝටම අන්තිමට වෙන්නේ ගස් ගල් වඳින්න කියලා නෙවෙයි. බුද්ධ කාලීන සමාජයේ ගස්,ගල් හෝ පිළිම වන්දනාවන් තිබුන් නෑ.

  • @virajdilipa7913

    @virajdilipa7913

    3 жыл бұрын

    @@mr.catalyst6563 eka atta eken wenne....budu dahame haraya vinasha wena eka.....budun wahanse deshana kale ehipassiko awith balanna.... nidahas dahamak ......

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka66443 жыл бұрын

    ඔන්ලයින් ක්ලාස් එකේ ඉද්දි නොටිෆිකේෂන් ආවේ..ක්ලාස් එක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...😃😍...මන්ඉපදිලා අවුරුදු දහනමයයි මේ අවුරුදු දහනමයට හම්බුන හොදම පුස්තකාලෙකට සමාන පුද්ගලයෙක්...මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා...ඉස්සර පුස්තකාලෙට ඇබ්බැහි වෙලා හිටියා වගේ දැන් මෙතුමගේ දැනුමට ඇබ්බැහි වෙලා 🔥😍🖤

  • @SenimaInvesting

    @SenimaInvesting

    3 жыл бұрын

    Join us also

  • @bayanakasasara1486
    @bayanakasasara14863 жыл бұрын

    ඔයාගෙ පෙරදිග දැනුම් පද්දතිය විහිලුවක් නොවේ කියන වීඩියෝ එක තමයි හොදම එක ඔයාගෙ වීඩියෝ වලින්

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    මෙව හරහානෙ එතෙන්ට එන්නෙ.

  • @wnpprasad8088

    @wnpprasad8088

    3 жыл бұрын

    @@Raamuwa මේවා හරහා එතෙන්ට නොගියොත් අපි තමා ලෝකේ ශ්‍රෙෂ්ඨ ජාතිය අපේ රාවණා තමා එකම ලොක්කා වගේ අධි මානයක් ඇති වෙනවා. සත්‍ය තේරෙන්න මේ යන ක්‍රමය තමා හරි ( නැත්තම් රාවණාවාදියෙක් වෙනවා)

  • @shashevithan9075

    @shashevithan9075

    3 жыл бұрын

    @@wnpprasad8088 👍👍❤️

  • @suv1437

    @suv1437

    3 жыл бұрын

    @@wnpprasad8088 රාවන කතාව තවමත් ගැටලුකාරී.. නමුත් අපේ ජාතිය පැහැදිලිවම ශ්‍රේෂ්ඨ ජාතියක්.. ඒක ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව තේරෙනවා.. ඒකටත් ඉතින් මද්‍යස්තව දකින්න ඕනි.. 👍

  • @wnpprasad8088

    @wnpprasad8088

    3 жыл бұрын

    @@suv1437 එ් ගැන සොයා බැලීම අධ්‍යනය කිරිම හොද දෙයක්. නමුත් ඒක පරම සත්‍ය වගේ අැබ්බැහි වෙලා. රාවණාවාදියො වෙන එක වැරැදි කියල මම කිව්වෙ. ඕනම දෙයක් අපක්ෂපාතීව බලන්න පුරැදු වෙනව මෙි පොත් මගින් . එ්ත් එ් පොත් වලට පක්ෂපාතී වෙන්න හොදත් නෑ

  • @user-cx1li3ck1m
    @user-cx1li3ck1m3 жыл бұрын

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් වූ ⁣ඒබ්‍රහම් ටී. කොවූර් මහතාගේ ඇටසැකිල්ල එතුමාගේ අවසන් කැමැත්ත පරිදි අදටත් විද්‍යාලයේ එක් විද්‍යාගාරයක සුරක්ෂිතව තබා ඇත.

  • @dilshan1112

    @dilshan1112

    3 жыл бұрын

    Lankave da?

  • @user-cx1li3ck1m

    @user-cx1li3ck1m

    3 жыл бұрын

    Dilshan Samarasinghe Ou

  • @Hasanka_Piyumal_Fernando

    @Hasanka_Piyumal_Fernando

    3 жыл бұрын

    ජීව විද්‍යා විද්‍යාගාරයේ.

  • @nandanamahipala2464

    @nandanamahipala2464

    2 жыл бұрын

    යාපනයේ උගන්වලා තියෙනවා

  • @SandanuwanDhanushka

    @SandanuwanDhanushka

    2 жыл бұрын

    ඒක ඇත්ත. Chemistry/Bio ලැබ් එකේ තිබ්බෙ (2000).

  • @janithkumara5637
    @janithkumara56373 жыл бұрын

    ඒ කාලේ ඒ පොත් දෙකම කියවල, බෙදා හැරල කටයුතු කල මා අද බුදු දහමේ පටිච්ච සමුප්පාදය මා තුලිත අධ්‍යයනය කරනවා භව නිමාව පිණිස . ආ මග ඔය ආකාරයෙන්මයි.

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    Bravo!

  • @anuruddabandara776
    @anuruddabandara7763 жыл бұрын

    එහෙනම් "රාමුවත්" ඇබ්බැහියක් උනා මන් දැකපු හොදම වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක් ජයෙන් ජය අයියා.......❤️❤️❤️❤️❤️

  • @dilshikaalvis5459

    @dilshikaalvis5459

    3 жыл бұрын

    Thawa monawada hoda වැඩසටහන්

  • @anuruddabandara776

    @anuruddabandara776

    3 жыл бұрын

    @@dilshikaalvis5459 සිංහ දැනුමත් හොදයි...

  • @Brayanvlog568

    @Brayanvlog568

    3 жыл бұрын

    අනිවාර්යයෙන්❤️

  • @chamariatukorala710

    @chamariatukorala710

    2 жыл бұрын

    Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව

  • @MaleeshaPriyashan-lg1yx

    @MaleeshaPriyashan-lg1yx

    Жыл бұрын

  • @BioApiSL
    @BioApiSL3 жыл бұрын

    සුපිරි ඒකත් 😍🤘 ❤️❤️ දෙවියෝ හා භූතයෝ පොත සිරාවටම කියවන්නැතුව මැරෙන්න එපා 😁 ❤️

  • @supulhasanka7868

    @supulhasanka7868

    2 жыл бұрын

    😍😍😍😍

  • @KavinduH27

    @KavinduH27

    11 ай бұрын

    Bio api 💌

  • @sachininawarathna6501

    @sachininawarathna6501

    Ай бұрын

  • @achinthajayasekara8967
    @achinthajayasekara89673 жыл бұрын

    මට දෙයක් හොදින්ම වැටහුනා..ඒ තමන්ගේ දරැවාව උපරිම ලෙස පෝශනය කර උතුම් පියෙක් මේ කාතාවෙන් මම දැක්කා..මම දන්නේ නෑ ඔබගේ පියට ඒ හැකියාව ලැබුනද කියලා..එතුමන් ඒ කරපු උතුම් පරමාර්තය අපි එක්ක බෙදා ගැනීම සම්බදයෙන් ඔබ ගැනත් ආඩම්බරයි අයියේ..එතුමන්ටත් පිං අයිති වේවා!!!!!...

  • @maashamaasha8395
    @maashamaasha83953 жыл бұрын

    හොද දෙයක් වටිනා දෙයක් අපට කියාදෙන ඔබනම් කළ්‍යාණ මිත්‍රයෙක්.ඔබ නිසා මම රේරැකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න ඇබ්බැහි වුණා.

  • @nnrandika
    @nnrandika3 жыл бұрын

    මේ වගේම මා කල ගවේෂණ පොත කියවා මටත් රාමුව පුළුල් කරගන්න ගොඩක් උදව් වුණා. රාමුව බුද්ධි බළකායට යොජනා කරන්න කැමතියි අපිත් අද කාලේ තියන මිත්‍යා විශ්වාස නැති කරන්න මොකක් හරි කරමු කියලා.

  • @bayanakasasara1486

    @bayanakasasara1486

    3 жыл бұрын

    මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි

  • @shashevithan9075

    @shashevithan9075

    3 жыл бұрын

    තමන් අතේම තමයි තියෙන්නේ බොරු කාරයෝ හදුනා ගත හැකියාව. හුගක් අය අතේ තියෙන සතේ නැතිවෙන කම්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒකත් ඉතිං තමන්ගේ අනුවන කම සහ කර්මය තමයි.හැමෝම බුද්දිමත් නෑනේ.තමන්ගේ ප්‍රශ්න විසද ගන්න කොහෙහරි ඒල්ලිලා බලනවා.ඔකේ පැතිකඩ කීපයක්ම තියෙනවා. ගොඩක් අයගේ යටි අරමුණ පිරිසිදු නෑ.. ඔන්න ඔය වගේ උන් තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.

  • @nnrandika

    @nnrandika

    3 жыл бұрын

    @@bayanakasasara1486 මා දහස් කරේ මිත්‍යා විශ්වාස ගැන ☺️

  • @bayanakasasara1486

    @bayanakasasara1486

    3 жыл бұрын

    @@nnrandika ඔව් මිත්‍යා විශ්වාස කියල ඔයා අදහස් කරේ මොකද්ද මෙතන?

  • @nnrandika

    @nnrandika

    3 жыл бұрын

    @@bayanakasasara1486 Boru karana aya, boru dewal samaja gatha karana aya. E wagema e waradi adhahas gana.

  • @ushansangeeth9183
    @ushansangeeth91833 жыл бұрын

    ඔබගේ උගත් බුද්දිය සමග.ඔබේ ආකර්ශන බාවය සමග ඔබේ ඉදිරිපත් කිරීම් සමග ඔබ ලංකාවේ වෙනස්ම ආකාරයක වටිනා චරිතයක් වෙනවා නොඅනුමානය.....🤝🖤✔

  • @sudhammakundasale9825

    @sudhammakundasale9825

    3 жыл бұрын

    Aniwa...❤

  • @digitalmartpc441
    @digitalmartpc4413 жыл бұрын

    කෝවුර් මහත්මයගෙ දෙවියෝ සහ භූතයෝ පොත කියන්නෙ මිත්‍යාවෙන් වැළලිලා හිටපු ලාංකිකයන්ගෙ මනසට පහර ගහන්න ලියපු පොතක්...හේතුවාදයේ පියා නම් මොහුගෙ තර්ක නම් අති විශිෂ්ඨයි..❤️

  • @Don-tj3pb
    @Don-tj3pb3 жыл бұрын

    මට අවුරුදු 17 තමයි මම දෙයියො සහ භූතයො කියෙව්වෙ කනවටවගෙ.හිතේ තිබුණ මොඩ,මිතය මත කොහෙන් ගියද දන්නේ නැහැ පොත කියෙව්වට පස්සෙ,වටිනාම පොතක්.බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා රාමුවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @LovemeAquarius
    @LovemeAquarius3 жыл бұрын

    ඔබගේ චැනලය වැඩි ආයාසයකින් තොරවම වේගයෙන් වර්ධනය වෙනවා මට පේනවා, ඉතාම සතුටුයි.

  • @hirucent6023
    @hirucent60233 жыл бұрын

    උබ මරු බං අයියේ. මම නම් දරුවෙක් ඉන්න කාලෙක උබෙ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා. ඒ තරම් වැදගත්. අර විශ්වීය භාශාව එහෙම. ❤ සුබපැතුම්

  • @SenimaInvesting

    @SenimaInvesting

    3 жыл бұрын

    Join us alsi

  • @universeofbots5489

    @universeofbots5489

    3 жыл бұрын

    @@SenimaInvesting bro;;;;;;

  • @tharilogs2250

    @tharilogs2250

    3 жыл бұрын

    @@SenimaInvesting senima bro👍❤

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    🙏🙏

  • @anuradhapradeep3027

    @anuradhapradeep3027

    3 жыл бұрын

    Mama danatamath mage daruwata ma videyo pennanawa

  • @Lunugamveheranarada
    @Lunugamveheranarada3 жыл бұрын

    මහත්තයා.ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් ගොඩාක් දෙනා ධර්මයෙන් නූගත් මිනිසුන්.එයාලා නක්ශාස්ත්‍ර,ජෝතිෂය,දේවාල,වගේ මිසදිටු දේවල් පස්සේ මුලු ජීවිතයම කැප කරනවා.ඔබතුමන් මේ කියන වටිනා කරුණු ,සංස්කෘතිය,ආගම කියන රාමුවෙන් පිට සිට මැදිහත් ලෙසින් සිතන අයට පමණයි තේරුම් ගන්න පුළුවන්.ඔබතුමන්ට මේක දිගටම කරගෙන යන්න.සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! ගොඩාක් ස්තූතියි! අපමණ පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @warunafernando2305
    @warunafernando23053 жыл бұрын

    ඔබතුමාගේ තාත්තාට ස්තූතිවන්ත වෙන්න ,අද ඔබතුමා හැමදේම ප්‍රශ්න කිරීම තුලින් KZread තුල ඉතා විශාල සාර්තකත්වයක් ලබලා තියෙනවා.. 😊❤️❤️අපිටත් දැනුම විශාල ප්‍රමණයක් බෙදා දෙනවා.ස්තුතී.

  • @dlwickzz2425
    @dlwickzz24253 жыл бұрын

    මාසෙකට කලින් 3.2k අද වෙනකොට 74.5k ලඟදිම 100k ගන්නවා.. ක්ෂණික ග්‍රෝඅප් උන මරු චැනල් එකක්.. මේක.. ❤️

  • @Raamuwa
    @Raamuwa3 жыл бұрын

    මිත්‍රවරුනි, මේ මා කුඩා කාලයේ සිටි චින්තන රටාවක් ගැන කරන පැහැදිලි කිරීමකි. මා දැන් චින්තකයෙකු ලෙස සිටින්නේ එතැන නොවේ. පුනුරුත්පත්තිය, බුදු දහම හා අධිමානසික බල ගැන වීඩියෝ මා දැන් නිර්මාණය කරන්නේ මාගේ වර්තමාන චින්තනයේ සිටය. නමුත් මා මෙතැනට ආවේ හේතුවාදී අදහස් සහිත තරුණ වියක් පසු කරමිනි. තරුණ මනසකට එවැනි චින්තන විප්ලවයක් වැදගත් යැයි සිතමි. එතැනට නොගියා නම් අද මෙතැනට එන්නට (සංකල්ප අතින්) මට ලැබෙන්නේ නැත. එය බෙදා ගැනීමයි මේ වීඩියෝවේ අරමුණ. බුදුදහමේ ගැඹුර දැකීමටත් මට මෙමෙ නිදහස් චින්තනය ඉවහල් විය.

  • @7oclockbakehouse172

    @7oclockbakehouse172

    3 жыл бұрын

    mamth kiyawwa..dewiyo saha bothayooo ha Ma kala gaweshana

  • @piniduthilakarathne8365

    @piniduthilakarathne8365

    3 жыл бұрын

    are you enlightened?

  • @hashanchathuranga8969

    @hashanchathuranga8969

    3 жыл бұрын

    Aiye ethakota බෞද්ධ bawana krama walin laba ganna wishwa danum paddathiya ape hithe mewena chiththa rupa witharada nettam eka wenama subject ekakda

  • @Nj_27

    @Nj_27

    3 жыл бұрын

    Aiye description eke tags godaak danna ethakota thavath ayata me video eka reach vei....

  • @madukadilshan9572

    @madukadilshan9572

    3 жыл бұрын

    විශ්වය ගැන සීරියස් එකක් කරන්න 👊😀

  • @ngjijayasena4119
    @ngjijayasena41193 жыл бұрын

    ඇත්තටම හොඳ පොතක්. මගේ මතය ආචාර්‍ය් ඒබ්‍රහම් අධිභෞතික වාදියෙක්

  • @jayalankaumesh6954
    @jayalankaumesh69543 жыл бұрын

    ජවිතේ ඇතුලේ ඇවිදින්න ගොඩක් පාරවල් තියනවා. සමහර පාරවල් අවුල් මඩ ගොඩයි. හැබැයි ඔබතුමා ඒ පාරවල් වලින් ලස්සන පාරවල් හොයලා දෙනවා ඇවිදින්න. ස්තුතියි.

  • @SmartWorldsl
    @SmartWorldsl3 жыл бұрын

    හිතන විදිහ වෙනස් කර ගන්න හොදම තැන "රාමුව"

  • @yasantha675
    @yasantha6753 жыл бұрын

    නියමයි. ළඟදීම 100K ෂුවර්.❤️❤️

  • @gayanwijerahna6600
    @gayanwijerahna66003 жыл бұрын

    ඉතා හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ දවස් වල ඵන පැණි වලටත් මේ කතාව අදාළයි.මම හිතන්නේ හෙතුවාදින්ට කලින් බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කියන්නෙත් සොයාබලා විමසා සත්‍යය තෙරුම් ගන්න කියාය. අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන පමණින් පියවි ඇසට නොපෙනෙන සිදුවීම් නැහැ කියලා කියනත් බැහැ කරණීය මෙත්ත සූත්‍රය තුල සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන කොට ඇසට පෙනෙන නොපෙනෙන කොටස්දෙකම අදාළයි.

  • @gayanwijerahna6600

    @gayanwijerahna6600

    3 жыл бұрын

    @ALL IN ONEක්ෂුද්‍රඡිවියෙකුට පවා සුවපත්වෙවා කියන්න තරමි බුදු හාමුදුරුවෝ කොපමණ කාරුණික ද.

  • @amazonallinone978
    @amazonallinone9783 жыл бұрын

    මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්ඩ බැරිද මොනාම හරි සබ්ජට් එකක් තෝරගෙන , එහෙම එකක් කරනවනං පැය කීයක් උනත් බලන්න ලෑස්තී මං 😍😍😍😍😍

  • @Real_S_korean_love

    @Real_S_korean_love

    3 жыл бұрын

    මාත් කැමතියි .

  • @lakshaninduwara7610
    @lakshaninduwara76103 жыл бұрын

    හිතේ ගොඩාක් දේවල් තියාගෙන කාගෙවත් හිත නොරිදෙන විදියට බොහොම අමාරුවෙන් කරපු වීඩියෝ එකක්...(වැරදි විදියට තේරුම් නොගන්න)

  • @dileep_prasad
    @dileep_prasad3 жыл бұрын

    දැන් නම් Big Fan කෙනෙක්😍🖤

  • @asithaperera377
    @asithaperera3773 жыл бұрын

    දේවියන්ට කියලා reload දා ගත්ත රටක් නෙ ඉතින් මේක 😂😂

  • @nalinweerasinghe8475
    @nalinweerasinghe84753 жыл бұрын

    තවත් ඉතාම වටින වීඩියෝ එකක්! ස්තුතියි රන්දික. මමත් හරිම අශාවෙන් කියවපු පොතක්. අළුතින් හිතන්න පුරුදු වුනා... ඉස්කෝලෙ යාළුවො කශ්ටිය එක්ක කෙස් පැලෙන්න වාද විවාද කරගත්තා... මගේ දැන් මතයනම් කොවුර්ගේ තර්ක බොහෝවිට භෞතික දේවල් පමණක්ම විශ්වාස කළ යුතුයි කියන වාස්තවික වාදය මූලික උන න්‍යායක්... මේ විශ්වය තුල විඤ්ඤාණය දියුණු කරගැනීම මගින් කළහැකි දේවල් ද ඇතයි මම විශ්වාස කරනවා. එහෙත් ඇත්තටම විඤ්ඤාණය දියුණු කරගත් අය ඒක ලාභ ප්‍රයෝජන සදහා පෙන්වන්නේ නැති නිසාත් පෙන්වන ඔක්කොම බොරුකාරයෝ නිසාත් කොවුර් මහතාගේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි උන බවයි මට හිතන්නේ. බුදු දහම තුල මේ විශ්වයේ සියලු සත්ත්වයෝ තල 31ට බෙදා වෙන්කර තියෙනවා. බොහෝ මිනිස්සුන්ට විද්‍යාමාන වෙන්නේ තල දෙකයි (මිනිස් සහ තිරිසන්) ඉතින් සිත දියුණු කරගත් අයට මේ තල අතර ගනුදෙණු කලහැකි බවත් මම විශ්වාස කරනවා. උදා - එඩ්ගාර් කේශී (Edgar Cayce) ප්‍රශ්නයක් - බුදු දහමේ එන ප්‍රේත වත්තුවේ එන්නේ භූතයෝද? වෙනස් සත්ත්ව කොට්ටාශයක්ද... නැවතත් ලබන සතියේ දී, ඔබට ජය...!

  • @uyanhewagejinadasa9011
    @uyanhewagejinadasa90113 жыл бұрын

    අධ්‍යාපනය හදාරණ කාලයේ ඉතා උනන්දුවෙන් කියවපු පොත් සෙට් එකක්. වෘවිතව ලෝකය දෙස බැලීමට ඉතා හොදින් මනස වෘවත කර දෙන දැනීමක් ලැබානවා.

  • @RB-ot8yp
    @RB-ot8yp3 жыл бұрын

    😌❤️ සාන්ත මැරුණා..... ඒක කියපු විදිහ මරු. 😅

  • @sithumakash5756

    @sithumakash5756

    3 жыл бұрын

    හපොයි සාන්ත 😅

  • @imashahansini6579
    @imashahansini65793 жыл бұрын

    The best thing I learnt today is to not to get obsessed with concepts just because of the feelings we have for them.. Should practice seeing everything with an unbiased mindset. Thank you for the wise words today as usual! :)

  • @sasmithaanuhas
    @sasmithaanuhas Жыл бұрын

    අවුරුදු 14 ඉදන් දැං 15 වෙන්කන් ඔයාගෙන් මාර දැනුමක් ලැබුණා අංකල්...හැමදේම අපි බදාගෙන ඉන්නෙ නැතුව ඒ දේවල් ගැන ප්‍රශ්නාත්මකව බලන්න අපි ඉගෙන ගන්න ඕනෙ...එතකොට අපි දන්නවට වඩා ලොකු දෙයක් අපිට දැනගන්න ලැබෙයි..

  • @avishka502
    @avishka5023 жыл бұрын

    මගේ ගානෙ අයියට අයියගෙ පාරට ගැලපෙන මිනිස්සු දහදෙනෙක් අනිවාරෙන් හොයලා මේ චැනල් එකට එකතු කරනවා අයියා කියන දේවල් වලට කැමති ඔයාලා ගාව ඇත්තෙත් මේ පාරට කැමති පුද්ගලයන් වෙන්න ඇති ඔයාලත් එයාලව අපේ වටේට රැස් කරන්න එහෙම කරොත් අපිට පුලුවන් වෙයි මේ මුතු ඇටේ ලස්සන කරන්න බුද්ධි බලකායක් හදන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු රාමුව බුද්ධි බලකායේ සෙබලුනි ඔබලාගෙ වගකීම ඉටු කරන්න

  • @SenimaInvesting

    @SenimaInvesting

    3 жыл бұрын

    Join our meditation philosophy lessons

  • @nipunsathsara2735
    @nipunsathsara27353 жыл бұрын

    ආචාර්‍ය නලින් ද සිල්වා මහතාගෙ "මගේ ලෝකය" පොත පිලිබද අයියාගෙ කියවීම ඉදිරිපත් කරනවනන් එය ඉතාම සමබරයි කියල සිතනවා

  • @thushalyaweerasuriya5538

    @thushalyaweerasuriya5538

    3 жыл бұрын

    Mokkda eke thynne

  • @anonymousfighter9165

    @anonymousfighter9165

    3 жыл бұрын

    @@thushalyaweerasuriya5538 මනසින් පරිබාහිර යථාර්තයක් නෑ කියලා .

  • @kalawaddaa

    @kalawaddaa

    3 жыл бұрын

    මගේ ලෝකය දැකීම vidusara.com/2016/11/09/feature3.html grantha.lk/mage-lokaya-nalin-de-silva-wisidunu.html

  • @chamariatukorala710

    @chamariatukorala710

    2 жыл бұрын

    Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

  • @lakinduthathsara400
    @lakinduthathsara4003 жыл бұрын

    Prefect ❤️ ජීවිතේ වෙනසක් වෙන්න වෙනසක් කර ගන්න හැමදාම දැකපු රාමුවෙන් ගොඩක් එහාට බලන්න පුළුවන් වටින තැනක් , keep it brother ❤️

  • @isuruviraj114
    @isuruviraj1143 жыл бұрын

    අපේ ගෙදෙට්ට එහා ගෙදර සීයා නැති වෙලා ටික කාලෙකින් එයා ගෙදර කට්ටියට පේනවලු ඒ සීය හිටපු කාමරේට කව්රුවත් යන්නෙත් නෑ බයයි කට්ටියට පේනව කියන හින්ද මට ආසාවක් ආව හොල්මනක් බලාගන්න👻 දවස් දෙකක් මං ඒ කාමරේ හිටිය මුකුත් නෑ ඉතිං😂 ආයි ට්‍රයි කරන්නත් හිතුන අම්ම කේස් දාන හින්ද වැඩේ ඇතෑරිය😁

  • @jewanthiperera6028

    @jewanthiperera6028

    Жыл бұрын

    කවුද එ් මි හරකා

  • @amourave44
    @amourave443 жыл бұрын

    සුපිරිම youtube චැනල් එක හැමදාම රාමුව එක්ක ඉන්නවා.භාවනාව ගැන තව vedio දාන්න අයයෙ.සුපිරියි ජය වේවා.😍

  • @TechGuruMania
    @TechGuruMania3 жыл бұрын

    Films වල ඒවා තමා අයියේ කැමතිම...matrix එක නන් පිස්සුවක්..අන්න ඒ වගේ ඒවා ගෙන්න දිගටම..සුභ පැතුම්.

  • @d.gpabasaragayathra2138

    @d.gpabasaragayathra2138

    3 жыл бұрын

    Mata e film eka free download karaganna hati kiyannako.

  • @gihanmn

    @gihanmn

    3 жыл бұрын

    @@d.gpabasaragayathra2138 yts.mx eke search krnna

  • @sadeepagayantha6634

    @sadeepagayantha6634

    3 жыл бұрын

    @@d.gpabasaragayathra2138 telegram 1e group thyenva mth ehemai gththe

  • @d.gpabasaragayathra2138

    @d.gpabasaragayathra2138

    3 жыл бұрын

    Thanks boys

  • @uththaraerandi9235

    @uththaraerandi9235

    3 жыл бұрын

    ඔව් film ගැන දිගටම කියන්න

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane3 жыл бұрын

    I am addited to this series. No words in my vocabulary to explain how good this series is

  • @cheezzslize39
    @cheezzslize399 ай бұрын

    මේ පොත මට හම්බුණ විදිය අපූරුයි.. අවුරුදු ගානකට කලින් මම අදුරන අයියා කෙනෙක් ගේ ගෙදර ගියා එයා උසස් පෙල ලියලා ඉවර කරලා, මම සාමාන්‍ය පෙළ අවසන් කළා පමණයි.. ඒ ලෙවල් ගැටළු විවරණ බහුවරණ පොත් මට ඒ අයියා දෙන ගමන් මට කිව්වා වෙන ඕන පොතක් අරගෙන යන්න කියලා.. මම පොත් ලැයිස්තුවක් ම තෝරාගත්තා.. ඒ පොත් අතර දම්පාට පිට කවරය යුතු මේ පොතත් අඩංගු වුණා.. පොත ලැබුණොත් මං පොත කියෙව්වෙ වසර කිහිපයකට පසු..අන්න එදා තමයි මට තේරුණේ මට මේ පොත කියවන්න තිබුනෙ ගොඩකාලෙකට කලින් කියලා.. ලංකාව වගේ මිත්‍යා මත රජයන සමාජයක, අදෘශ්‍යමාන බලවේග හෝ වෙනත් ඇසට නොපෙනෙන නමුත් මිනිසුන්ගේ විශ්වාස පිළිබඳ පර්යේෂණාත්මකව ලියපු ග්‍රන්ථයක් මම දැක්කේ පළමු වතාවට.. මතකය අලුත් කිරීම පිළිබඳ ඔබට ඉතා ස්තුතියි රන්දික සහෝදරයා..❤

  • @lakshikasilva6376
    @lakshikasilva63763 жыл бұрын

    තවත් සතියකට හිතන්න දේවල්.. 🙌 ජය සහෝදරයා 👌🙏

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila28623 жыл бұрын

    ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන සුපිරිම චැනල් එක. ආයි එකෙ කතා දෙකක් නෑ.

  • @thilanpunsara4478
    @thilanpunsara44783 жыл бұрын

    පොඩි කාලෙ වෙච්ච සිදුවීමක් බෙදාගන්න කියන්නෙ මෙක. අපේ ගෙවල් පල්ලෙහා ඒ දවස් වල පොඩි ගුරුකං වැඩ කරන තැනක් තිබ්බ. අපේ තාත්තත් ඕකට වැඩක් කරගන්න ගිය වෙලාවක කියල තිබ්බ ගම්භාර දෙවියන්ට පහන තියන්න කියල. ඒකට මොනාද මන්ද පූජාවක් තියන්න ඔනේ කියල තිබ්බ. කොහොම හරි ඒ පූජාව කලාට පස්සෙ ඒකෙ හිටපු කපු මහත්තයා කිව්වා දැන් ගිහින් කෙම්මුර දවස් වලට පහන තියන්න ගම්භාර දෙවියො පහන භාර ගත්තොත් සතියක් ඇතුලත නයෙක් ඇවිල්ල පෙනිල යයි කියල. කොහොම හරි පහන තියල දවස් කීපයකින් අම්ම මිදුල අතු ගාද්දි දැකල තියනව නයෙක් ගේ ඉස්සරහ වෙල අයිනෙ ඉදල නයෙක් පෙනේ පුප්පන් ඉන්නව (අපේ ගේ ඉස්සරහ වෙලක් තියෙන්නෙ හැබැයි මේ පැත්තෙ එහෙම නයි නෑ. මේ පැත්තෙ ඉදල මං නයෙක් දැක්කෙ අන්තිමට දැනට අවුරුදු 2ට වගේ කලින්. හැබැයි මේ සිද්දිය උනේ දැනට අවුරුදු 10කට වගෙ කලින්). මේක අහඹු සිදුවීමක් වෙන්නත් පුලුවන් ඉතින්. වෙලක් අසල වගේ තැනක නයෙක් ඉන්න එක වෙන්න පුලුවන් සිද්දියක් නිසා. කපු මහත්තයා කිව්ව හන්ද උනාද. ඒ වෙලාවෙ නයා එතනින් ගියාද කියන්න දන්නෙ නෑ ඉතින්.

  • @ranjithwijesinghe2037
    @ranjithwijesinghe20373 жыл бұрын

    මේ පොත නම් බලන්නම ඕන . ඒත් බුදු දහමේ දෙවියන්ට සහ භූතයින්‍ට පින් දෙන ගාථා තිබෙන නිසා (සබ්බේ දේවා/ සබ්බේ භූතා අනුමෝදන් තූ ) මේ විශ්වයේ දෙවියෝ සහ භූතයෝ සිටිය හැකි බව සිතිය හැකියි. නමුත් මිනිස් සමාජයේ නම් ඔවුන් කරන කියන සාමාන්‍ය දේ අනුව දෙවියන් වගේම භූතයෝ වගේත් වැඩ කරන මිනිස්සු අපිට ඕන තරම් දකින්නට ලැබෙනවා .

  • @PlutonAcademy
    @PlutonAcademy3 жыл бұрын

    ඉවරවෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් මේ channel හැම් video එකක්ම..හැමදාම අලුතෙන් හිතන්න දෙයක් දෙනවා❤නියමයි අයියේ ජය වේවා!

  • @user-pg5xg2rn8x
    @user-pg5xg2rn8x3 жыл бұрын

    මමත් අාසාවෙන් කියවපු පොතක්.එ්ත් එතුමාගේ අදහස් සම්පුර්න සත්‍ය නොවන බව පසුව වටහා ගත්තා

  • @pathumkavinda
    @pathumkavinda3 жыл бұрын

    ආසම channel එක..පුංචි විශ්වවිද්‍යාලයක් මට නම් මේක..බොහොම පිං අයියා 🙏🙏🙏

  • @CeylonGo
    @CeylonGo3 жыл бұрын

    ලංකාවේ තියේන වැදගත්ම සහා වටිනම චැනල් එක..💓🔥🔥

  • @Gihan_Doolwala
    @Gihan_Doolwala3 жыл бұрын

    අද ලංකාවේ මිනිස්සු බලන්නම ඕන වීඩියෝ එකක් සහ බලන්නම ඕන චැනල් එකක්.... සුභ පැතුම්...

  • @vinugerupasinghe9962
    @vinugerupasinghe99623 жыл бұрын

    බුදුරජානන් වහන්සේ එක අවස්ථාවක ගඟකින් එතෙර වෙන්න තොටියෙකුගෙන් උපකාර ලබාගන්නවා සුලු මුදලක් දීල. ඒ අවස්ථාවේ එතන හිටිය භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් උතුමන් වහන්සේ නමක් ඔබ වහන්සේ හට ගඟ මතින් ගමන්කොට ගඟ තරණය කල යුතුව තිබුනා නොවේද නමුත් ඔබ වහන්සේ එසේ නොකලේ මන්ද. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරනවා ගඟින් එතෙර වෙන්න ගිය මුදල සහ තමන් වහන්සේ සතු ඒ හැකියාව සමාන කරන්න පුළුවන්ද කියලා.. අන්න ඒ වගේ රු ලක්ෂයක් නෙමෙයි ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් කිව්වත් ඇත්තටම අධ්‍යාත්මික හැකියාවක් තියෙන කෙනෙක් ඔය කියන අභියෝගයක් භාර ගනීද කියන එක ප්‍රශ්නයක් සහ චෑන් ගත්තොත් ඔහුගේ අරමුණ වී තිබුණේ රෝග සුව කිරීම ඒ අරමුණ තුළ ඔහු ඉදිරියට ආපු කණ්ඩායමක් හරහා තමයි ඔහු ඉදිරියට එන්නේ..

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    හරියටම හරි!!!! මේක තමයි මං වීඩියෝ එකේ අන්තිමට කියන්නෙ.

  • @lasiththarinda474
    @lasiththarinda4743 жыл бұрын

    Thanks you ramuwa 😘😘 digtama series tika wena wenma kranna🌺🌸🌼

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi17092 жыл бұрын

    කාලයක් තිස්සේ හොයපු විස්තර හැම දෙයක්ම එකම තැනක. 😍 රාමුව ❤️ ඇබ්බැහියක්.

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne22743 жыл бұрын

    This is so great...highly appreciate the difference you make with good content..really interesting ...😍😍😇😇Thank you

  • @dilshangamachchige2487
    @dilshangamachchige24873 жыл бұрын

    එනකන් බලන් idiye ඇඟිලි ගැන ගැන 💕🙌 සුපිරි video eka✌️

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath3 жыл бұрын

    මේ මහත්මයා ලොකු සේවයක් කරල තියෙන්නෙ මේ වැඩසටහන කරන ඔබත් එසේමයි බොහොම ස්තූතියි ❤️

  • @user-nb5vg4ds6k
    @user-nb5vg4ds6k3 жыл бұрын

    💎💎💎🔥🔥🔥👍👍👍 මම මේක share කරා , ගොඩක් වටින වීඩියෝ එකක් , thank you!

  • @-xxx5349
    @-xxx53493 жыл бұрын

    මාත් වයස අවුරුදු 12දි විතර ස්කොලෙ පුස්තකාලෙ තිබිලා එබ්‍රහම් කොවුර් මහතාගෙ පොත් කියෙව්වා...ඇත්තටම එකෙන් අපෙ චින්තනයට ගන්න දෙවල් තිනවා...මාත් ඔය ගුප්ත විදයාවන් තිනවායි කියන අයට අභියොග කරා...ඔබ කියනවා වගෙ එ අය සමහර කාරනා ඉෂ්ඨ කරගන්න හදන්නෙ බය කරලා....එක පුද්ගලයෙක් මට මතකයි මට අවතාර පෙන්වනවා.එහෙම පෙන්නුවොත් ඔහුට ලක්ෂයක මුදලක් ලබා දෙන්න ඕන කියලා කිව්වා.එ වගෙම අවතාර පෙන්වන දවසට එ මුදලත් රැගෙන ආ යුතුයි කිල කිව්වා..එ මුදල මං වෙනුවෙන් වෙනත් කෙනෙකු දෙන්න පොරොන්දු උනාම මම කොන්දෙසි කිහිපයක් දැම්මා... ඔවුන්ගෙ කොන්දෙසි අනුව මං තනිවම එක්තරා ස්තානයනට රාත්‍රි කාලයෙ යා යුතුයි.මං කිව්වා තනියම යන්න පුලුවන්.නමුත් මගෙ ආරක්ෂාවට මන් ඉන්න තැන ඉදන් මගෙ ශබ්දය ඇහෙන දුරකින්...අඩුම මීටර් 100ක්වත් දුරකින් මගෙ මිත්‍රයකු සිටිය යුතුයි කියලා...මොකද මුදල් හොරකම් කරන්න හදන ක්‍රමයක් වෙන්න පුලුවන් නිසා මෙක. එ වගෙම මම කිව්වා කිසිම ආලෙපනයක් මගෙ ශරිරයෙ ගල්වන්න බෑ කිල.මොකද එ වගෙ දෙයකින් සිහිය නැති කරලා මුදල් ලබා ගන්න ඉඩ තියෙන නිසා... මෙ දෙවල් කිව්වට පස්සෙ අර හොල්මන් පෙන්නනවා කිව්ව පුද්ගලයා කිව්වා හැමොටම හොල්මන් අවතාර පෙන්වන්න බෑ.එකට කෙන්ද්‍රයෙ යම් දෙයක් තිනවා.ඒක පිහිටලා තියෙන්න ඕන කිල.මම කිව්වා හොදයි මම කෙන්ද්‍රය දෙන්නම්.හැබැයි ඔබ මෙ කතාව කලින් කිව්වෙ නෑ.දැන් මෙක කියන්නෙ මෙක මග අරින්න ඕන නිසාද කිල... ඊට පස්සෙ කිව්වා විශ්වාස නොකරන කෙනෙක්ටත් මෙක පෙන්වන්න බෑ කිල.මම කිව්වා විශ්වාස කරන්නත් දකින්න එපැයි කිල.ඊට පස්සෙ එ පුද්ගලයා හිමින් සැරෙ මාරු උනා.ආයෙ කතා කරෙත් නෑ ඉතින් ඔය වගෙ සිද්ධි ගොඩක් වෙලා තිනවා.මාත් ඔය අත්භුත සිද්ධින් ගැන හොඳ විමසිල්ලෙන් බලන කෙනෙක්.එ නිසා මගෙ ජිවිතයට ගොඩක් දෙවල් වාසි සහගතව ලැබිලා තිනවා.කොහම උනත් මට කියන්න තියෙන්නෙ එබ්‍රහම් කොවුර් මහතාගෙ පරික්ෂනවල සතයතාව 50%ක් පමනයි නිවැරදි.ඔබ කිව්වාට ඔහු මෙ දෙවල් මිනිස්සු වෙනුවෙන් කරා කිල...මම නම් දැක්කෙ ඔහු මෙ දෙවල් ප්‍රසිද්ධිය හා මුදල් උදෙසා කල බවයි.තව ටිකක් එ ගැන හිතා බලන්න.හොර මන්ත්‍ර සෘෂිවරු භුතයො දෙවිවරු වගෙම මොහුත් කරෙ එකෙ අනිත් පැත්ත යොදාගෙන තමන්ට අවශය දෙවල් ලබා ගැනිම කියන එකයි මගෙ මතය මං හොයා බලපු දෙවල් වලට අනුව දැක්කෙ..

  • @nathalcovers6060
    @nathalcovers60603 жыл бұрын

    එනක්න් බලං හිටියෙ ඇගිලි ගැන ගැන ❤️

  • @lahiru-madushan

    @lahiru-madushan

    3 жыл бұрын

    Agili 5 eka athakata 😃

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97842 жыл бұрын

    another superb video ayye

  • @weudadhammarama1321
    @weudadhammarama13213 жыл бұрын

    ඔබට හොද ගමනක් තියනවා.රහතන් වහන්සේලා ගැනත් විවරනයක් දාන්න.බුදු සරනයි.

  • @arunawanaguru7872
    @arunawanaguru78723 жыл бұрын

    අම්මෝ නියමයි , හැම ඉරිදටම බලන් ඉන්නෙ වීඩියෝ එක දානකන්

  • @nalinsbandara9614
    @nalinsbandara96143 жыл бұрын

    රාමුුුුවේ අරමුණ විශිෂ්ඨයි. විවිධ පුහු තර්ක හො අදහස් දැක්විම මත රාමුවේ අරමුණ වෙනස් කර ගැනිම හො රාමුවේ ගමන් වෙිගය අඩාල නොවිය යුතුය

  • @user-rr2db1vu3z
    @user-rr2db1vu3z3 жыл бұрын

    Ela video eka. නියමයි 👍👍👍👍 Up up

  • @nishahemamali1931
    @nishahemamali19313 жыл бұрын

    ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්‌. ඔබ‍ට සුබ පතනවා පුතා!👌❤❤❤❤❤

  • @Wette_91
    @Wette_913 жыл бұрын

    Thank you for refreshing us in early morning, even I should change little ... Thank you ❤️❤️

  • @gayanliyanage1
    @gayanliyanage13 жыл бұрын

    අයියා දාන්න ඕන එකක් අපි බලනවා... ඔයා යන පැතිකඩ මන් මාර ආසයි... ඔය දැනුමට ... ඇබ්බැහි වෙලා... 💓💪📑

  • @awanthalansakara
    @awanthalansakara3 жыл бұрын

    ඔයා පෙන්වන දේවල් ඒ විදිහට පෙන්වන්න... විවේචන කරන්න ඕන කෙනෙක්ට පුළුවන්.. තර්කානුකූලව.. බුද්ධිමත්ව හිතන අයත් මේ අතර ඉන්නවා.. මෙම වැඩසටහන ඒ අය වෙනුවෙන්... ජයවේවා...!

  • @chinthakachathuranga592
    @chinthakachathuranga5923 жыл бұрын

    මේ වගේ වැදගත් දේවල් තමා මම බලන්න කැමතිම. ගොඩක් වටිනව.. ❤️❤️❤️

  • @trip_it
    @trip_it3 жыл бұрын

    Interesting as always.

  • @gerardperera9860
    @gerardperera98603 жыл бұрын

    මම පොඩි කාලේ මගේ බය නැතිකරේ ඔය පොත ..පට්ට..😊

  • @bayanakasasara1486

    @bayanakasasara1486

    3 жыл бұрын

    මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි

  • @yetipanic5983
    @yetipanic59833 жыл бұрын

    අය්යා මිනිසුන්ගේ ගොන් බැනිලි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරන් යන එක ගොඩක් සතුටුයි Hats off එකට 🙌🙌💪

  • @nimalc1960
    @nimalc19603 жыл бұрын

    ඉතාම විශිෂ්ඨ ඉදිරිපත්කිරීමක්. දෙවියෝ, භූතයෝ, යක්කු පමණක් නොව සියළුම ආගම් වලින් අත්‍ මිදෙන්න මට ශක්තිය දුන්නු පොතක් මේ. මේ මහත්මය වගේම මමත් ඔය මිත්‍යාව එලිදරව්කරන්න කටයුතුකරලා තියෙනවා.

  • @daredevil2767
    @daredevil27673 жыл бұрын

    මෙතුමගේ දෙවියෝ හා බූතයෝ පොතට අමතරව මා කල ගවේශන කියලා පොතකුත් තියෙනවා...ඒක කියවලා නැති අය ඒකත් කියවන්න..☝☝

  • @gotabaya8972

    @gotabaya8972

    3 жыл бұрын

    මොකක්ද කියලා නැහැනේ

  • @daredevil2767

    @daredevil2767

    2 жыл бұрын

    @@gotabaya8972ඔයා අහන ප්‍රශ්නේ මට චුට්ටක් තේරෙන්නේ නෑ...පැහැදිලි කරලා දෙනවද

  • @arosh.akalanka
    @arosh.akalanka3 жыл бұрын

    Video එකක් එනකල් බලන් හිටියේ 🔥😍

  • @daaklih
    @daaklih Жыл бұрын

    මමත් මේ පොත කියෙව්ව අවුරුදු 17 විතර .ඒ දවස් වල අනිත් අය අපි දිහා බැලුවේ අමුතු පිස්සෝ දිහා බලනවා වගේ

  • @t-dash317
    @t-dash3173 жыл бұрын

    විශිෂ්ට හා වැදගත් කාලීන මාතෘකාවක් sir.ලොතරැයිපත් දිනුම් ඇදීමත් interesting topic එකක් වෙයි කියල හිතෙනවා

  • @purecreed2355
    @purecreed23553 жыл бұрын

    සහොදරයා.. "තෝරු මෝරු අස්සෙ හාල්මැස්සො " කියන කතාවට විරුද්ධයි! කිසිදු පරීක්ෂණයක් එහෙම සංසංදනය කරන්න එපා. පොඩි ළමයෙක් කරත් ඒක විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූලනම් .. ඒක පරීක්ෂණයක්. පොඩි ලොකු බේ⁣දයක් නෑ

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi59613 жыл бұрын

    මෙ videos වලින් එන final point එක තමයි වැදගත් වෙන්නෙ, ඒකට තව ටිකක් කල් යනව! 🐣 Gu'Ru

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    Ah dude. I will contact you. Sorry I got extremely busy :(

  • @emilhettiarachchi5961

    @emilhettiarachchi5961

    3 жыл бұрын

    @@Raamuwa its okay aiya! Take your time, ik you're very busy :')

  • @GoAhead2500
    @GoAhead25003 жыл бұрын

    You can feel the good vibes from the audience. Keep it up !

  • @adhi2158
    @adhi21582 жыл бұрын

    ඇබ්බැහි වෙලා වගේ 😍😍 පරණ වීඩියෝ හොය හොයා බලනවා දැන් .

  • @nipunchathuranga02
    @nipunchathuranga023 жыл бұрын

    මම දැන් ඉරිදා වෙනකන් ඉන්නවා. රමුවේ අලුත් episode එකක් එනකන්. අද එකත් සුපිරිම අයියේ.

  • @SenimaInvesting

    @SenimaInvesting

    3 жыл бұрын

    Join us also

  • @rashrj7906
    @rashrj79063 жыл бұрын

    KZread එකේ දැක්ක හොදම Channel එක.

  • @anurajaya
    @anurajaya3 жыл бұрын

    මම හිතන්නේ මේ සියලු දැනුම අප දැනගත යුතුයි.. ඔබ නිවැරදිව ඒ මහගු කාර්යය කරමින් සිටිනවා.. ඔබ‍ට ජයවේවා

  • @BarbraJMoore
    @BarbraJMoore3 жыл бұрын

    කියන්න වචන නෑ එච්චරම වටිනවා ඔයාගේ අදහස් 💜

  • @test0147
    @test01473 жыл бұрын

    නියම පොතක්, මට තියෙන්නෙත් අයියගේ වගේම ගමනක්. බොහෝ දෙනෙක් හිතං ඉන්නවා අපි අනිවාර්යෙන්ම කඳවුරක් තෝරාගත යුතු බව. මට මතකයි මම භෞතිකවාදී කඳවුරේ ඉන්න කාලේ මට හිටියෙත් ඒ වගේ යාලුවෝම ගොඩක්. දවසක් මොකක් හෝ දෙකට මම විඥ්ඥානවාදී අදහසකට පොඩි සපෝර්ට් එකක් දුන්නම මගේම යාලුවෙක් ඒ කමෙන්ට් එකට රිප්ලයි කරනවා "මම හිතුවේ නෑ උඹ ඕවා විශ්වාස කරන එකෙක් කියලා" ඒ කියන්නේ ඔහුගේ අදහස මට නිදහස් මනසකින් මේ සිදුවීම් දිහා බලන්න බෑ. එකෝ මම එයාලා එක්ක එකතු වෙන්න ඕනේ එක්කෝ මම අනිත් කඳවුර තෝරාගන්න ඕනේ. හැබැයි එයාලගේ profile වල එයාලා "නිදහස් චින්තකයෝ" මට තේරුන දේ තමයි මේත් තව වහල් කමක් නෙවේද? කියන කාරණය. අනිත් එක කොවුර්ගේ අභියෝග ගැන අයියගේ අදහසම තමයි මටත් තියෙන්නේ. අපි මුළු අභියෝගයම පදනම් කරන තියෙන්නේ "මුදල් හැමෝටම එක වගේ වටිනවා" කියන සංකල්පයෙන්. අපිට මුදල් වටින නිසා අනිත් යටත් ඒක එහෙමම වටින්න ඕනේ. අපිට ප්‍රසිද්ධිය වටින නිසා එයාලටත් එහෙම වටින්න ඕනේ. නමුත් මුදල්වල වටිනාකමක් නැති කෙනෙක්, තමන්ගේ විමුක්තිය හොයන කෙනෙක්(බොහෝ දෙනෙක් මේ පාරේ ඉන්නේ එහෙම අය) මේ මුදල්, ප්‍රසිද්ධිය වෙනුවෙන් stunt පෙන්නන්න එයිද?

  • @janithniranjaya1028
    @janithniranjaya10283 жыл бұрын

    රන්දික සහෝදරයා ලොකු දෙයක් කරගෙන යන බව පේනවා...ජය..!!!

  • @ishannayanajith6847
    @ishannayanajith68473 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි.කියවන්න ආසයි ඒත් පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව හිටියෙ.ආරම්භය ඔයා දුන්න.රාමුව බලන්න ගනිපු දවසෙ ඉදන් තමයි මට තේරුනේ මගේ බුද්දිය තියෙන්නෙ කොතනද කියල...ඔයා කරන්නෙ ලොකු උදව්වක් ❤

  • @tharindumalinga2428
    @tharindumalinga24283 жыл бұрын

    මේ වගේ මටත් බොහොම පුංචිම පුංචි අද්දැකීමක් තියෙනවා. මම 10 වසරේදී science වලට clz ගියේ මනෝවෛද්‍ය Dr. Roshan s.kumara සර් ලගට, සර් ගෙන් ලබපු දේවල් නිසා. ඒ වෙද්දි මාත් හැම දේම ප්‍රශ්න කරන්න හුරැ වෙලා හිටියේ. මෙන්න මේ කාලේදි තමයි සිද්දියට මූන දුන්නෙ මගෙ අම්මගෙ අක්කාට වරමක් (යම් කිසි අද්භූත බලයක්) වගේ දෙයක් කියලා අපේ ගෙදරට පහලින්ම දේවාලයක් හැදුවා.. ටික දවසක් මන් මේ වෙන දේවල් දිහා හොදට බලාගෙන ඉදලා එක වෙලාවකදි 😁 මටත් සාත්තරයක් අහන්න ඕනේ කියලා අපේ පවුලේ අයයි ඔක්කොමලා ඉන්න තැන ඉදිරිපත් උනා.. මේ වැඩේ මන් කරන්නෙ මේක ඇත්තද බොරැද කියලා දැන ගන්න බව දැනගත්ත අම්මා, සීයා, ආච්චි, බාප්පා ඔක්කොමලා බැන්නා දෙයියෝ එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. හැබැයි sir ටිකක් ඔලුව හදලා තිබ්බ නිසා. මන් ඒවා ඇහුවේ නෑ. මන් කල් තියාම හොදට කල්පනා කරලා හදාගත්තා අහන්න ඕනේ දේකුත්. මේ වගේ දේවාල වල වැඩ වෙන්නෙ මැරුන අය සම්බන්ධවනේ ගොඩක්.ඉතින් මන් හදා ගත්තා සරල ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ තමයි මන් අපේ නෑදෑ වෙන මැරැන කෙනෙක් හිතා ගන්නවා , මන් හිතේ තියන් ඉන්නෙ කවුරැ ගැනද කියලා හරියටම කියන්න ඕනේ.. වැඩේ අපේ ඉන්න නෑදෑ පරම්පරාවටත් විනිවිද භාවයක් තියෙන්න ඕනේ නිසා. කල් තියාම කොලේක මන් හිතාගන්න ඉන්න මැරැනු කෙනා ගැන පොඩි විස්තරයක් ලියලා තාත්තා අතට දුන්නා. පස්සෙ ගිහින් ඇහුවා. අයියා කිවුවා වගේම , ප්‍රශ්න අහලා උත්තරේ ගන්න හැදුවා.මාත් උත්තර දුන්නා, මෙයා උත්තර කිහිපයක් දුන්නා. එකක් වත් හරි ගියේ නැහැ.. අන්තිමේදි මෙයා ආරෑඩෙන් ඉන්නැද්දිම කවුරැ ගැනද හිතුවේ කියලා ඇහුවා. (මන් මෙතනදි හිතාගත්තු මැරැනු කෙනා. පොඩි ලමෙක් මේ ලමයා ඉපදිලා මාසෙකින් විතර මැරැන කෙනෙක්.මන් එහෙම කෙනෙක් හිතුවෙත් මොකද මේ වැඩේ කරන්නෙ මගෙම අම්මගෙ නංගි නිසා අපේ පවුල් වල විස්තර හොදටම දන්න නිසා මෙයා හොදාකාරවම මැරැනු අය ගැන දන්නවා.. හැබැයි මන් මේ වගේ පොඩි ලමෙක් ගැන හිතයි කියලා කීයටවත් ලොකු අම්මා ගෙස් කරන්නෙ නෑ.) පස්සෙ එයා දුන්න උත්තරේ තමයි ඒ වගේ පොඩි ලමයි ගැන කියන්න බෑලු පේන්නෙ නෑලු වගේ උත්තරයක් මතක විදියට. 🤷 හිටපු අනිත් අය කොයිතරම් දුරකට මගෙ වැඩේ පිලිගත්තද නැද්ද නම් මන්දා. මන් විනිශ්චයකට ඇවිත් පැත්තටක උනා. දේවාලෙනම් තාම තියෙනවා හැබැයි අපේ ගේවල් කිට්ටුව නෙමෙයි. වෙන තැනක..

  • @udiya6397
    @udiya63973 жыл бұрын

    මේ චැනල් එක කවදහරි ලoකාවෙ සුපිරිම චැනල් එකක් වෙනවා..මට මගේ ජීවිතේ තිබුනු විශාල ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා..මේක දිගටම මෙහෙම කරගෙන යමු..අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා සහෝ..සුපිරි❣️

  • @mactavish5733
    @mactavish57333 жыл бұрын

    Balan unne danakam. Thank you and keep up!!

  • @shakyasenadheera0914
    @shakyasenadheera09143 жыл бұрын

    අම්මෝ ඉරිදට upload කරනවා කිව්ව එකත් අමතක වුනා 😭😭හැමදාම වගේ ඉතින් අයියගෙ content සුපිරියක්ම තමයි 🙌🙌අයියගෙ මේ ගමන ගැන මාරම සතුටුයි ❤️ ළගදීම 100k අරගෙන ඒකත් සමරමු🎉️🎀

Келесі