ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________________
1989 දී අමරිකානු රජය පෘථිවියෙන් පිට ජීවීන් නිර්මාණය කලා යැයි සැලකෙන යානාවල තාක්ෂණය ඉගෙනීමට තැත් කරමින් සිටිතැයි හෙලි කරමින් ලොවම කැළඹූ බොබ් ලසාර් ගැන අද සංවාදයක යෙදමු.
තම්බ්නේල් නිර්මාණය යශෝද් රත්නායක සොයුරා විසිනි.
Techtrack වීඩියෝව - • Secrets Of Area 51
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com

Пікірлер: 2 000

  • @Raamuwa
    @Raamuwa11 ай бұрын

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global

  • @DineshMaduranga-fh6pz

    @DineshMaduranga-fh6pz

    9 ай бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි 🦔🦔🐤🦊🐱🐱🦊🦊🐱🦊🦊🦊🦊🦊🦧🦊🦧🐕‍🦺🦝🦧🦊🦊🦊🦝🦝🐈වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ffyyර ලිවfifිfය හැක.fifu🍐🍒🍒🍒🥦🥦🥦🥦🥦🥦🍓🦝🐂🐺🐂🦊🐂🐺🍓🍓🍓🍓🍓🍓🍓🍓🎶🔔🐈🦝🦝🦊🦝🦝🐈🦊🦝🐈🦊🦊🦊🦊🐈🦊🦊🦧🦊🦊🦊🦊🐃🦊🐩🐱🦊🦊🦊🐃>:)🦊🦊🦊🐂🐷🐈🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🐈🦊🦊🦊🦝🦝🦝🐶🦝🦊ff🦊🦊🦊🦝🦊🐽🚼🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🛃🚾🚾🐹🐽🐹🐹🐹🐹🐹🐹🐹🐹🚻🐈🐱🐹🐹🐹🐹🐘🐹🐽🐇🐇🛄🛄🚾🚾🚾🚾🚾🚾🚾🚾🚾🐹🐖🐇🐇🦊🦊🦊🦊🦊🦊🦊🐃🐱🐱🐱🐩🐱🐈🦊🦊🐱🐕‍🦺🐱🐱🦮🐂🐗🐗🐗🦬

  • @agampodirisinukaveen1538
    @agampodirisinukaveen15383 жыл бұрын

    විනාඩි 45 පිටිපස්සේ තියෙන පැය 50-60 මහන්සිය ගොඩක් අය දකින්නේ නැහැ..... වැදගත්, ගුණාත්මක දෙයක් අපට දෙන්න කරන කැපවීමට අපේ ප්‍රණාමය....................

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ස්තුතියි!

  • @theekshanasandaruwan4720

    @theekshanasandaruwan4720

    3 жыл бұрын

    අනිවාරෙන්ම

  • @hasithawikcramarathna8565

    @hasithawikcramarathna8565

    3 жыл бұрын

    @@Raamuwa aiye ලාස් වේගාස් වල නේද අබිරහස් ගොලාකාර ගල් තියෙන්නේ.ඒ ගැන පොඩ්ඩ්ක් කියලා දෙන් පුලුවන්ද

  • @pabasaragimhan6667

    @pabasaragimhan6667

    2 жыл бұрын

    @@Raamuwa ඔයානම් ඇවිදින පුස්තකාලයක් අයියේ, වචනයේ අර්තයටම ගැළපෙන බුද්ධිමතෙක්.

  • @fromsrilanka94

    @fromsrilanka94

    2 жыл бұрын

    එකගයි...ඇත්තටම ඔව් ජීවිතේ වටින කාලයක්.වැය කරනවට පින් රන්දික අයියට..❤

  • @vinushasilva9179
    @vinushasilva91792 ай бұрын

    2024 දිත් බලන අය 😊👍

  • @nuwandon6776
    @nuwandon67763 жыл бұрын

    ස්කෝලෙ කාලෙවත් මේ වගේ සංයමයකින් පැහැදිලි කරල දීල නෑ ඔබේ වටිනා කාලෙ වැයකර අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි බුදු සරනයි🙏

  • @shashikalawithanaarchchi6999

    @shashikalawithanaarchchi6999

    3 жыл бұрын

  • @HithataMuis

    @HithataMuis

    Жыл бұрын

    Ow අනෙ

  • @chanukajayanga176
    @chanukajayanga1763 жыл бұрын

    තමන් අපහසුවෙන් හොයා ගන්නා දැනුම් තොරතුරු කිසිදු අගයකිරීමකින් තොරව නිර්ලෝභීව සමාජයට ලබා දෙන ඔබ වැන්නවුන් රටට සම්පතක්...දීර්ඝායු වේවා...

  • @thennakooncv8495
    @thennakooncv84953 жыл бұрын

    අහම්බෙන් විඩීයෝ එකක් දැකලා දැන් පිස්සුවෙන් වගේ අලුත් episode එකක් දානකන් බලන් ඉන්න මං වගේ බැතිමතුන් තව සිටීද??😅

  • @thanupriyanga6140

    @thanupriyanga6140

    Жыл бұрын

    මමත් ඒ වගේ

  • @Raysmom

    @Raysmom

    11 ай бұрын

    බැතිමතෙක් වෙන්න එපා බ්‍රදර් රන්දික මහත්මයත් අපිට මිත්‍රවරුණි කියලනෙ කතා කරන්නෙ

  • @thennakooncv8495

    @thennakooncv8495

    11 ай бұрын

    @@Raysmom හා.👍

  • @isuru8080
    @isuru80803 жыл бұрын

    ජර්මනිය පිටසක්වල යානා ගැන කරපු පර්යේෂණ ගැන video එකක් ඕන කියන අය මේකට like කරන්න 😇

  • @arav8427

    @arav8427

    2 жыл бұрын

    Germany make UFO with 12 BMW engine a and something called free energy

  • @iri8132

    @iri8132

    2 жыл бұрын

    @@arav8427 😂

  • @AutomotivewithVIDU

    @AutomotivewithVIDU

    Жыл бұрын

    ලංකාව කරපුව එපාද 😢

  • @lakshikasilva6376
    @lakshikasilva63763 жыл бұрын

    අයියේ ඔයගේ වීඩියෝස් ගැන ප්‍රසිද්ධ පුද්ගලයින් සහ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවට ගන්නවා මම පෞද්ගලිකව දැකලා තියෙනවා. අයිය සාර්ථයි.. ජය.. ✌️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k3 жыл бұрын

    මුලින්ම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩක, හශීම් අම්ල, වගේ දැක්කෙ මං විතරද 😲🙈😍🤩😂😂🤣🤣 ඔයා නම් සුපිරි දක්ෂයෙක් සහෝ ජය වේවා බුදු සරනයි🙏

  • @techtube3362

    @techtube3362

    3 жыл бұрын

    මොයින් අලි

  • @sanjuatthanayake342

    @sanjuatthanayake342

    2 жыл бұрын

    sira amla wage

  • @user-hm6lx4xo4k

    @user-hm6lx4xo4k

    2 жыл бұрын

    @@sanjuatthanayake342 එක වගේ 7 කතාව ඇත්තක් ඒක උනෙ මගෙ යාළුවෙක් යුද්දෙදි නැති උනා ඊට පස්සෙ අව් 8 වගේ මට එයා මූනට මූන සෙට් උනා හිතන්නවත් බෑ ඒක නම් මිනිහ එක්ක කතා කරන්න බැරි උනා ඒක මාර අව්ල් එයාම තමා බැලුවම ඒත් එයා නෙමේ කියල දන්නව

  • @jayathilakarandula9475

    @jayathilakarandula9475

    2 жыл бұрын

    Hashim Mohomed Amla ගේ උඩු රැවුලයි ඇස් දෙකයි ටිකක් වෙනස් උනා නම් හරියට හරි.. හැබැයි අපේ රාමුව අයියා ඊට වඩා ලස්සනයි..🥰

  • @neeeemaaal2213
    @neeeemaaal22133 жыл бұрын

    පම්පෝරි නැ,ක⁣ාටවත් අපහාස කරන්නෙ නැ ,අනිත් ඒවත් එක්ක එකට එක කරන් නැ..... රාමුව❤️❤️❤️❤️

  • @slmobil498

    @slmobil498

    3 жыл бұрын

    Ou math ehema kamathi

  • @MindPowerLK

    @MindPowerLK

    3 жыл бұрын

    ekanam aththa

  • @ruchirasenadera6006

    @ruchirasenadera6006

    Жыл бұрын

    කතාව කියද්දි චිත්ත රුප මාවා ගන්න ලේසියි අපිට.අදරේයි කරන කැපවීමට💪❤️

  • @dhanushkayohan2097
    @dhanushkayohan20973 жыл бұрын

    ඔබතුමන්ගේ මධ්‍යස්ථභාවයනම් ඉතාම ප්‍රසංශනිියයි. සෑම වීඩියෝ එකකම ඒ ලක්ෂණය ඉතා හොඳින් තියෙනවා .ජයවේවා රාමුව 👌💪👍

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    උත්සාහ කරනවා. නමුත් සෑම විටම මා සාර්ථක නෑ. ස්තූතියි.

  • @thimiradilakshana4411

    @thimiradilakshana4411

    3 жыл бұрын

    @@Raamuwa සාර්තකත්වය සාපේක්ශය් ඔබට සාපේක්ශව ඔබට මදි නමුත් සමාජයට සාපේක්ශව ඔබ වෙනම තලයක 🏆

  • @tharinduthaaru2502

    @tharinduthaaru2502

    3 жыл бұрын

    ehenam jaya wewaaaa!!!! randikaaa aiyeee obatath paulee sematamath kiriyen peniyen ithirena sudhuma suda aluth auruddak wewaaa,!!!!!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @dulashanrajesh3144

    @dulashanrajesh3144

    3 жыл бұрын

    @@Raamuwa 000000000⁰000⁰00000000⁰00000000000⁰0000000000⁰0⁰00000⁰0000000000000000000000⁰00000⁰0⁰000000000⁰⁰⁰⁰⁰⁰⁰000⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰0⁰00⁰0⁰0⁰0⁰0⁰0⁰⁹⁹

  • @kalindagurudeniya2836

    @kalindagurudeniya2836

    3 жыл бұрын

    නිහතමානී උගතෙක් ❤

  • @DIGITALHEARTITAcademy
    @DIGITALHEARTITAcademy3 жыл бұрын

    දැනුම පිපාසිතයන්ට සීතල දිය උගුරක්. Very interesting topic, keep posting more videos please. ඔබතුමාට අපේ ප්‍රණාමය 🙏 රාමුවට ආදරේ අය කෝ බලන්න. ❤️❤️❤️❤️❤️

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan47203 жыл бұрын

    මිනිත්තු 45.......... ඒ වෙනුවෙන් ඔබ කැප කල පැය ගනනාව වෙනුවෙන් ස්තූතියි ❤️🔥 ආදරෙයි..

  • @NOSeeMa
    @NOSeeMa3 жыл бұрын

    රාමුව මේ අවුරුද්ද(2021) ඇතුලත 1M ගහන්නම ඕනි channel එකක්..🔥❤️👍

  • @madupanimsara1779

    @madupanimsara1779

    3 жыл бұрын

    අනිවා.... ඒත් තාම අපේ මිනිස්සු එච්චර දියුණු නෑ... අපේ මිනිස්සු යන්නෙ කුණුහරපයක් කියාගෙන ගොන් අතල් එකක් දෙන තැනට...🥺

  • @user-lx1ji4jb4c

    @user-lx1ji4jb4c

    3 жыл бұрын

    මේවට 1M දෙන්න තරන් මොලේ තියෙන උන් ලන්කාවෙ ඉන්නවනම් ලොකු දෙයක්..

  • @bmxjaya

    @bmxjaya

    3 жыл бұрын

    එහෙම ගන්න නම් ටයිටල් එක වෙනස් කරන්න ඔනා. "බොබ් ලාසාර් ගේ ගනිකාවක් කියු මෙතක් නොකි කතාව " 😜😜😜

  • @travelmaniasl2337

    @travelmaniasl2337

    3 жыл бұрын

    Echara hoda un lankawe innawanam api melahata pawena pirisith hadala

  • @ezio7214

    @ezio7214

    3 жыл бұрын

    @@bmxjaya 👌

  • @laiyasjourney
    @laiyasjourney3 жыл бұрын

    Bob lazar ගැන පැහැදිලි එක මතයකට නම් එන්න අමාරුයි. නමුත් අපි හිතනවට වඩා US Government එක area 51 එකේ ගොඩක් රහස් පිටත ලෝකයට හංගගෙන ඉන්නේ.

  • @tharindumalinga2428
    @tharindumalinga24283 жыл бұрын

    පොඩි කාලේ ඉදන් ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් හොයපු මාතෘකාවක්.. බොහොම ස්තූති අයියේ. 💓

  • @vinithadesilva9960

    @vinithadesilva9960

    2 жыл бұрын

    AaAA

  • @kkcn4887
    @kkcn48873 жыл бұрын

    area 51 වල ඇත්තටම වැඩ කරපු කෙනෙක් බොබ් ලසාර්ව යොදාගෙන තමන්ගෙ තොරතුරු එලියට දැම්ම වෙන්න පුලුවන්ද කියල හිතුන...👍

  • @ridermalli2560

    @ridermalli2560

    2 жыл бұрын

    එහෙම දෙයක් වෙන්නත් පුලුවන්

  • @jhonnysins1767

    @jhonnysins1767

    2 жыл бұрын

    ඔව් බන් ඒක ඇත්ත ඒක නෙ මු පෙලක් සීන් දන්නෙ නැත්තෙ ඇත්ත එක්කෙනා ට ඇමරිකාව වැඩක් දුන්නාද දන්නෙ නෑනෑදෑ

  • @AnuruddhaWijekoon

    @AnuruddhaWijekoon

    2 жыл бұрын

    වැදගත් අනුමානයක්

  • @kalanakovida3174

    @kalanakovida3174

    2 жыл бұрын

    මටත් එහෙම හිතුනා ඒත් අර පව්ල් විස්තරෙ හොයන නියෝජිතයා ස්තිර කරලනෙ බොබාව

  • @ashen1073
    @ashen10733 жыл бұрын

    රාමුව කියන්නෙ රාමුවෙන් පිට චැනල් එකක් ඒකයි රාමුවට හැමෝම ගරු කරන්නෙ🔥🍂

  • @thattaya123
    @thattaya1233 жыл бұрын

    ඒ conclusion එකට මන් කැමති, මන් මේ channel එකට කැමතිත් අන්න ඒ නිසා, හැමෝම සුබ පතලා තිබ්බා, 1 milion ගහන්න ලැබෙන්න කියලා, එහෙම වුනොත් අන්න ඒදාට තමයි ලංකාව සංවර්ධිත රටක් වෙන්නේ, අනේ අපිට එහෙම වෙන්න ලැබේවා...!!! ජය...❤️

  • @gamingkolla2187
    @gamingkolla21873 жыл бұрын

    මේ vedio eka 4 පාරක් බැලුව අප්පා ඔයා මේක කරන විදියට බලන්නමයි හිතෙන්නෙ මටත් කුතුහලයක් ඇති වෙනව මේව ගැන හොයන්න ගොඩාක් ස්තූතියි 🙏🙏❤️✨️🌈️

  • @rimoshanfernando4190
    @rimoshanfernando41903 жыл бұрын

    හරි දත්ත හොයා ගන්න සැහෙන්න මහන්සියක් ගන්න ඕනේ ...මේ වැනි ඉදිරිපත් කිරිමකට අයියේ ඔයා මහන්සි වෙන්න ඕන තරමේ දිග පළල මට නම් හිතාගන්නවත් බෑ .. බොහොම ස්තුතියි අයියේ අපි වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන් කරනවට 🙏

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda3 жыл бұрын

    දියකිදුරියන් සහ අද්බූත සාගර ජීවින් පිලිබදවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න. ❤️🧜🏻‍♀️ 🐟

  • @whoisthat1684

    @whoisthat1684

    2 жыл бұрын

    Agree

  • @toprespekt8024

    @toprespekt8024

    2 жыл бұрын

    මාත් AGREE

  • @kavindu1498

    @kavindu1498

    2 жыл бұрын

    Math agree😂

  • @tharushavinod424

    @tharushavinod424

    4 ай бұрын

    Yahhh 😮😮😮❤❤

  • @daddysdays
    @daddysdays3 жыл бұрын

    පට් පට් ගාල බලන්න කලින්ම කොමෙන්ටුවක් දැම්මා ❤️

  • @randimalwicramarathna6477

    @randimalwicramarathna6477

    3 жыл бұрын

    Ramuwa ganath animation video ekk ooni

  • @daddysdays

    @daddysdays

    3 жыл бұрын

    @@randimalwicramarathna6477 මේවා විහිලු කරන තැන් නෙවෙයි දරුවො🙂

  • @isharaprasadi1829

    @isharaprasadi1829

    3 жыл бұрын

    Daddy th methana

  • @idiotchips4950

    @idiotchips4950

    2 жыл бұрын

    @@daddysdays 🤣🤣🤣

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha3 жыл бұрын

    මිනිස්සුට විකාර එකතු කරන යූ ටියුබ් චැනල් අතරෙ වැඩසටහනක් දැනුම සපිරි වැඩසටහනක් , සුබ පැතුම් වැඩේට ❤️

  • @charithlakshan4449
    @charithlakshan44493 жыл бұрын

    අපේ ලෝකය වගේ ජීවීන් පවතින තවත් ලෝක මේ විශ්වයේ තියෙන්න ඕනෙ.👍👍

  • @imax3191
    @imax31913 жыл бұрын

    BEYOND THE HIMALAYAS පොත අභිරහස් තිබ්බතය නමින් සින්හලයට පරිවර්තනය කරලා තියනවා.කට්ටිය ඒකත් කියවලා බලන්න සුපිරි පොතක්.😪

  • @chameenjanuka7192

    @chameenjanuka7192

    3 жыл бұрын

    Thnks machan...

  • @imax3191

    @imax3191

    3 жыл бұрын

    @@chameenjanuka7192 😍😍

  • @shehannjana

    @shehannjana

    3 жыл бұрын

    Bro , elm

  • @shehannjana

    @shehannjana

    3 жыл бұрын

    Kohenda gnn puluwn ek bm

  • @imax3191

    @imax3191

    3 жыл бұрын

    @@shehannjana මම ගත්තෙ මාතර සරසවියෙන්. සරසවි book shop වල ඇති

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan96483 жыл бұрын

    ‌ලබන්නා වූ අලුත් අවුරුද්දේ 1M සබ් වලටම යන්ඩ ලැබේවා..💖

  • @SandalinduPamith

    @SandalinduPamith

    2 жыл бұрын

    @Short Video World ඔව්

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen41453 жыл бұрын

    Bob laszar කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. විද්‍යාවට තව ගොඩක් දේ හොයා ගන්න තියනවා කියලා හිතනවා මේ ගැන

  • @Hirusha_Nirod
    @Hirusha_Nirod2 жыл бұрын

    මේ වෙන මහන්සියට කැපවීමට ගොඩක් ස්තුතියි 🖤

  • @shamikaweerasinghegoogle
    @shamikaweerasinghegoogle3 жыл бұрын

    හරිම වගකීමෙන් සහ වගවීමෙන් කරුණු විග්‍රහ කරන පුද්ගලයෙක්.

  • @thimiradilakshana4411
    @thimiradilakshana44113 жыл бұрын

    වෙනස් දැක්මක් තියෙන 120 000 ක් එක තැනකට රොක් වෙලා 😍

  • @rajithaupendraperera
    @rajithaupendraperera Жыл бұрын

    සර්ගෙ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.Interstellar videos 2න් පටන් ගත්තේ.දැන් නම් අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ.දිගටම කරන්න සර්.Good Luck ♥️💪🔥

  • @sampathbandara3171
    @sampathbandara31713 жыл бұрын

    සුපිරි. ගොඩාක් මහන්සි වෙන බව පේනවා. ගොඩක් ස්තූති.

  • @jayalathsanjeewamohotti2003
    @jayalathsanjeewamohotti20033 жыл бұрын

    UFO ගැන තියෙන කුතුහලය නම් කවදාවත් නැතිවෙන්නේ නෑ.Great work brother.❤️

  • @LahiruWithanarachchi
    @LahiruWithanarachchi3 жыл бұрын

    ආසාවෙන් හිටපු එකක්..ගුඩ් ජොබ් 🍾 ශම්බාලා නගරය ගැන වීඩියෝ එකක් ලිස්ට් එකට දාගෙන ඉන්න රන්දික..ලංකාවෙ අයට දැනුම දෙන පිනෙන් තව තවත් දෑ ඉගනීමට ලැබෙන්න ඕනි කියල හදවතින් ප්‍රාර්ථනා කරනව ✌🙏👍

  • @kavishka_heshan
    @kavishka_heshan3 жыл бұрын

    රාමුව.වෙනස්ම අද්දැකීමක්. හැම වීඩියෝවක්ම මග නොහැර බලන්නෙ ඒ නිසාමයි.good luck

  • @kesharaweerasingha9273
    @kesharaweerasingha92733 жыл бұрын

    ඌ ඇත්ත කීවානම් ඕකට ගෙදර එන්නවත් දෙන්නෑ area 51 එකේ එවුන් .

  • @sahanwiraj7971

    @sahanwiraj7971

    3 жыл бұрын

    තමන්ගෙ ජීවිතේට තර්ජනයක් තියෙනවනම් සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම ජීවිතේට තර්ජනයක් එන්න හේතු සමාජෙට එලිකරන්න හරි අඩුම තරමෙ තමන්ගෙ විශ්වාසවන්ත අයට හරි එලිකරන්න පෙළඹෙනවා

  • @MR_Maayaa
    @MR_Maayaa3 жыл бұрын

    ඒරියා 51 කියන්නේ මම ආසම වගේම,භයානක පර්යේෂණ කරන තැනක්.පුලුවන්නම් තව video එකක් ඕනි

  • @ilsara
    @ilsara3 жыл бұрын

    ස්කිප් නොකර බලපු හොදම වීඩියෝ එකක් . ස්කිප් කරන්න හිතෙන් නෑ කියන විදියට මරු නියමයි 👍👽

  • @sasinduprageeth3696
    @sasinduprageeth36967 ай бұрын

    ඔබගේ මේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි රන්දික සහෝදරයා ❤ අපගේ දැනුම වඩන්නට මේ දරන වෑයමට ගොඩක් ස්තූතියි ❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe17073 жыл бұрын

    මේ ඔබගේ වැඩ සටහනේ මම දැක්කා දේ නම් ඔබ සිංහල වචන ඉතාමත් හොදින් ප්‍රකාශ කරලා තියෙන්නේ අනික් අපේ ගොඩාක් එවුන් බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා අපේ පඩ ගායක ගායිකාවන් ක්‍රිඩකයන් නලුනිලියන් වගේ

  • @ramithatheekshana1853
    @ramithatheekshana18533 жыл бұрын

    මමත් area 51 ගැන හොයනව අයියේ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට. තවත් මෙහෙම වීඩියෝ ගේන්න ඉස්සරහටත්. බුදු සරණයි.🙏🙏

  • @korpushpikachaminda8665

    @korpushpikachaminda8665

    3 жыл бұрын

    Meke comments wala budu saranai kiyala dala tibba nisai me msg eka damme. Budda desanawa anuwa looka vishaya achintyai kiyala tiyenawa ea kiya Nne apita hoyanna baha budukenekta bainnm api kauda

  • @korpushpikachaminda8665

    @korpushpikachaminda8665

    3 жыл бұрын

    Anika nastika vidayawa gana mulinma kiuwe budu piyananwahanse

  • @ravindulakshan6000
    @ravindulakshan60003 жыл бұрын

    සර් මම ඉගෙන ගන්න ළමයෙක් විදහට මේ වැඩ සටහන් හරිම වටිනවා ❤️❤️❤️.

  • @JihanChamara
    @JihanChamara3 жыл бұрын

    වහා ඇබ්බැහිවෙන සුළුයි. එක දිගට එපිසෝඩ් තුනක් බැලුව. ජයවේවා සහෝ.ස්තුතියි

  • @susarasadaruwan9140
    @susarasadaruwan91402 жыл бұрын

    පට්ට හැබෑ ගුරුත්ව තරංග තියනව කියල ඔප්පු උනා නේ ලගදි🙂 දෙපැත්ත ක් තියේ😁

  • @harshanasri234
    @harshanasri2343 жыл бұрын

    මා ගොඩාක් ආසම මාතෘකාවක් මගෙත් අත්දැකීමක් තියේ අවුරුදු 20 ට විතර කලින් ඔහොම දෙයක් මන් තලවිල මුහුදුවෙරලේ බෝට්ටුවකට වෙලා මුහුද දිහා බලන් ඉද්දි දැක්කා ඒක ටිකක් තව ලොකු විස්තරයක්. කංසා පිලිබඳ වීඩියෝවක් කරන්න ඉතිහාසය හෙලවෙදකමේ බාවිතය යෝගීන් ගේ බාවිතය ගුන අගුන.එහෙනම් ජයවේවා ..!!

  • @Nandasenaa
    @Nandasenaa3 жыл бұрын

    අද වැඩසටහන ගොඩක් වැදගත් වුනා අය්යේ.ඔයා ඉදිරිපත් කිරීමෙ හැකියාව, කථන විලාශය,ඔබගේ දැනුම,ඒ වගේම ඔබගේ මද්ධ්‍යස්ථබාවය ඉතාම ඉහලයි අයියා.ඔබට ජය වේවා ❤️

  • @chitchat321

    @chitchat321

    Жыл бұрын

    😅

  • @pramoddamian1105
    @pramoddamian11053 жыл бұрын

    එක තප්පරයක්වත් යව්න්නෙ නැතුව එක දිගට බලනවා හැමදාම වගෙ. කතා කරන්න ආස අහන්න ආස හොයන්න ආස එවා මේ විදිහට බලන්න දැනගන්න ඉගනගන්න දෙනවට බොහොම ස්තුතියි ඔබට.🙏 ජය

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka20983 жыл бұрын

    විශිෂ්ඨ උත්සාහයක්..අපට විශාල දැනුමක් .. බොහොම ස්තූතියි ! දීර්ඝායුෂ විඳීමේ වාසනාව ලැබේවා.. ! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @amare7810
    @amare78103 жыл бұрын

    මෙන්න බලාපොරොත්තු උන වීඩීයෝව දැම්මා 😍🥰

  • @NICO-ov8hh
    @NICO-ov8hh3 жыл бұрын

    ඔයයිගෙ video කොච්චර දිග උනත් මට දිග මදී.අඩේ.patta interest 🤗❤❤😍වොව්

  • @naviya20
    @naviya203 жыл бұрын

    ඔයා කරන දේවල් වල අඩුපාඩු නෑ අයියේ ඔයා නම් මාරම මරයි

  • @ourvlogmix
    @ourvlogmix2 жыл бұрын

    ආසම මාතෘකාවක්, හරිම ලස්සනට විග්‍රහ කරනවා. මේ වැඩසටහනට වෙච්ච මහන්සිය ලැබෙන ඇගයීම තමයි මේක බලපු අපි හැමෝගෙම ඇගයීම🙏🌟 Great job bro🙏 thank you for this.

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    😍😍😍😍

  • @grandtheftautovi5521

    @grandtheftautovi5521

    3 жыл бұрын

    ❤👍

  • @unkown380

    @unkown380

    3 жыл бұрын

    👍👍

  • @samithaindrajith1551

    @samithaindrajith1551

    3 жыл бұрын

    , ❤️👍

  • @sadeepalakshan7725

    @sadeepalakshan7725

    3 жыл бұрын

    මම ආසම ඩබලක් තමා

  • @l.m.sriransapradeep.4253

    @l.m.sriransapradeep.4253

    3 жыл бұрын

    hello aiye

  • @hirojaya4679
    @hirojaya46793 жыл бұрын

    ඒක නම් නියමයි සහෝ....👌👌👌👌 UFO ගැන තියන කුතුහලය නම් කවදාවත් අඩුවෙන්නෙ නෑ.....😒😒😒

  • @r.binupabinara6189

    @r.binupabinara6189

    2 жыл бұрын

    ඔයා දාන්න ufo ගැන alien ලා ගැන දලා ෆිල්ම් ටිකක් කියන්නකො නැත්තම් yt විඩියො හරි

  • @Venom-ho3ch

    @Venom-ho3ch

    2 жыл бұрын

    Americav cold war ekedi aeroplane gn krpu experiment kiylth kiynv ned

  • @uvinduabeysinghe5100
    @uvinduabeysinghe51003 жыл бұрын

    අහම්බෙන් හම්බුන ඒත් දැන් මගේ ආසම youtube නාලිකාව. ඔබට ජයෙන් ජය.💪

  • @dse7013
    @dse70132 жыл бұрын

    ඔබතුමාට බොහොම ස්තූතී දිගු කාලයක් වැය කරල වටින ඒ වගේම බොහොම රසවත් තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කලාට.

  • @yTAnuththara
    @yTAnuththara3 жыл бұрын

    අදත් වීඩියෝ එක බලන්නෙ නැතුවම කමෙන්ට් කරේ.... මගේ හිතේ තිබ්බ ගොඩක් ලොකු ප්‍රශ්යක් මෙ ඒරියා ෆිෆ්ට් වන් කියන්නෙ අද ඒ ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න සධාරණයක් ඉටු වෙයි කියල හිතනව... 😊😊😊

  • @Funteactor1111
    @Funteactor11113 жыл бұрын

    මේ notification එක දැක්ක ගමන් තමා අද ඉරිදා කියලා මතක් උනේ..😉

  • @chathurangaaththanayaka8322

    @chathurangaaththanayaka8322

    3 жыл бұрын

    Ammapa bn matath

  • @shisen3365
    @shisen33653 жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්. ජයවේවා රාමුව. 🙏🏽💚

  • @pasindudilshan1568
    @pasindudilshan15683 жыл бұрын

    නියමයි සහෝදරයා ❤❤ දැනුම බෙදන ගබඩාවක්ම තමා☝☝

  • @sanjayaprabath2710
    @sanjayaprabath27103 жыл бұрын

    🖼️රාමුවටත්🖼️ එහි සබැඳියන්ටත් ලබන්නා වූ සිංහල හා දෙමළ හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!🙏🙏🙏❤️🖼️❤️....

  • @viranga
    @viranga3 жыл бұрын

    අද විඩියෝ එක නැතිවෙයිද කියලා අවුලෙන් හිටියේ..අයියා වෙලාවට දලා..ස්තුතී ඔබට 🙏 ජය..

  • @sirigunarathanapirivenalab8442
    @sirigunarathanapirivenalab84423 жыл бұрын

    ඉතාම වටින වීඩියෝවක්... දැනුම බෙදා දීමට ශක්තිය ලැබේවා..!

  • @shyno4497
    @shyno44972 жыл бұрын

    පළවෙනිම වීඩියෝ එකේ ඉඳං අන්‍තිම වීඩියෝ එක වෙනකන්ම එකම dislike එකක්වත් නැති එකම චැනල් එක වෙන්න ඕනෙ. ඇත්තටම උසස් මානසික මට්ටමකින් යුතු පිරිසක් ඔබ වටා රොක් වෙනවා. මිළ කරන්න බැරි, අතිවිශාල අගයකිරීමක් හිමි සේවයක්. තමන්ට වාසියක් නැතිව හුස්මක් වත් නොගන්න මිනිස්සු ඉන්න ලෝකෙක දැනුම බෙදන්න ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨයි සහෝදරයා. ජය! 🖤

  • @pathumniwantha6677
    @pathumniwantha66773 жыл бұрын

    ඉතාමත් සමබර විස්තර කිරීමක්. පලවෙනි විනාඩියේ ඉදන් අන්තිම මොහොත දක්වාම අවධානය මිදෙන්නෑ .ජයවේවා 💛

  • @hansamalitennakoon149
    @hansamalitennakoon1493 жыл бұрын

    අපේ කාලයේ දැනුම් සාගරය,නිර්ලෝභීව දැනුම බෙදීම ගැන බොහොම පින්.😊😊😍😍

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv Жыл бұрын

    සහොදරයා ඔබ ඉතාමත් වට්නාකියන වැඩසටහන් හැමවෙලෙම පිලිවෙලක් ඇතූව ඉදිරිපත් කරනවා මම මගෙ දරැවන්ටත් ඔබගෙ මෙම වැඩසටහන් නරබලා දැනූම වැඩිදියූනූ කරගන්න උනන්දූකරනවා, ස්තූතියි සහොදරයා ජයමවෙවා

  • @nirmaladamayanthi5555
    @nirmaladamayanthi55552 жыл бұрын

    අයියෙ මොනා උනත් ඔයා සුපිරි අයියෙ ඔයාගෙ විඩියො හැම එකක්ම බැලුව මම මට එකෙන් සුපිරි දැනුමක් ලැබුනා thank you අයියෙ 👍

  • @dilansachintha7466
    @dilansachintha74663 жыл бұрын

    ජය වේවා අයියේ.අපේ කාලයට ඔයා වටිනාකමක් දුන්නා.

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna61613 жыл бұрын

    මේ වගේ වීඩියෝ 1ක් රාමුව චැනල් එකේ එනකම් බලාගෙන හිටියෙ..කියන්න වචන නෑ 😍 සුපිරි 🔥❤

  • @wasath1
    @wasath12 жыл бұрын

    බෙහෙවින් ස්තූතියි ඔබගේ වටිනා කාලය කැපකරමින් මෙවෙනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව .

  • @chaali6265
    @chaali62653 жыл бұрын

    ආසම හා ඉගෙන ගැනීමට කැමතිම දේ ,තවත් කරන්න අයියෙ හරිම හොද වැඩක් තව විස්තර එලිදක්වන්න💖

  • @akilaeranga3275
    @akilaeranga32753 жыл бұрын

    සුපිරියක්😍😍 විනාඩි 50ක් විතර යනවා දැනුනෙවත් නෑ. හදන්න වෙච්ච මහන්සියට ස්තුති

  • @maduuperera5697
    @maduuperera56973 жыл бұрын

    අතිවිශිශ්ටයි ... ඔබට ජය... 👍👍

  • @shiromichandanidissanayake9119
    @shiromichandanidissanayake91192 жыл бұрын

    මේ channel එක නම් සුපිරිමයි. quality එකට කරනවා. ඉස්සරහට මේ වගේ මාතෘකා ගැන තවත් videos දාන්න.

  • @shashimalisanka6682
    @shashimalisanka66822 жыл бұрын

    අයිය ඉදිරිපත් කරන විදිහ නියමයි.ඉදිරිපත් කරන විස්තර විශ්වාසවන්ත විදියට පිලිවෙලට සරලව ඉදිරිපත් කරන විදිහට තේරුම් ගන්න පුළුවන්.බලන්න ආස හිතෙනව.නියමයි අයියෙ.❤️

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic3 жыл бұрын

    පොත් බර ගණනක දැනුම පට් පට් ගාලා ❤️

  • @heraseye
    @heraseye3 жыл бұрын

    Trending වෙන්න ඕනි content, discussion මේ 😍 Keep doing brother 💪 Good Luck 🙏🏻

  • @nwmedit25
    @nwmedit253 жыл бұрын

    සුපිරි විඩියෝ එකක් .. ගොඩක් ආසාවෙන් බැලුවේ .. ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනී 👍💪

  • @sigmasl7506
    @sigmasl75063 жыл бұрын

    ගොඩක් ස්තුති මේ මහන්සි වෙලා දෙන දැනුමට ❤️❤️

  • @Slowzz430
    @Slowzz4303 жыл бұрын

    එනකන් බලන් හිටියේ 😍 බොහොම ස්තූතියි

  • @tharindu8996
    @tharindu89963 жыл бұрын

    අයියා❤️❤️💯 බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් වීඩියෝ එකක් ඕන..

  • @crazydigitals1166
    @crazydigitals11662 жыл бұрын

    තුන් පාරක් බැලුවා...එතටම් සංකීර්නයී....නියමෙට පැහැදිලි කරනවා...ඔයා නියමයී බ්‍රදර්.....ජය වේවා....

  • @user-vr3ln9bv9u
    @user-vr3ln9bv9u3 жыл бұрын

    ඉතාමත් වැදගත්..නොදන්න තවත් දෙයක් මගේ දැනුමට එකතු කර ගත්තා..ගොඩාක් ස්තුතියි ඔබට..තව තවත් මෙවැනිම දැනුම් සමිභාරයක් අප දැනුමට එකතු කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..

  • @anushadisna8005
    @anushadisna80053 жыл бұрын

    තමන්ගේ මතය මිනිසුන්ගේ ඔලුවට දාන්න හදන මිනිසුන් අතරේ ඔබ නිවැරදිව හැමදේකම දෙපැත්ත දත්ත සහිතව එලි කරලා මිනිසුන්ට තීරණය කරගන්න ඉඩහරිනව..අහගෙන ඉන්නකොට ඒකෙන් පිට හිත යන්නෙ නැහැ ..ජයෙන් ජය 🙏 තුනුරුවන් සරණයි

  • @LGK-bb1bq

    @LGK-bb1bq

    2 жыл бұрын

    Mamath

  • @danushkaeranga2969
    @danushkaeranga29693 жыл бұрын

    ඇත්තමයි මමත් ආසම මාතෘකාවක් ඔබ තුමා සියල්ල මද්‍යස්තව බලන්න කියලා දෙනවා කිසිම කෙනෙකුට අසාධාරණයක් නොකර,කිසිම කෙනෙකුට අපහාස නොකර හැම video එකක්ම බලන්නේ පුදුම ආසාවකි ..🙏

  • @dilinipriyanga3696
    @dilinipriyanga36962 жыл бұрын

    ගොඩක් ස්තූතිය ඔබේ වටිනා කාලය වැය කලාට ...

  • @shakilanuwantha3037
    @shakilanuwantha30373 жыл бұрын

    වටිනවා එකෙන්ම..♥️ ස්තූතියි ඔබට....🙏

  • @surajkalamulla
    @surajkalamulla3 жыл бұрын

    වටිනාම දේ මුල් විනාඩි කිපයේදී මේක අර්ථ දක්වපු මධයස්ත මතය .🖤🖤 සුභ පැතුම් සහෝදරයා දිගටම කරගෙන යන්න

  • @-sukiri564

    @-sukiri564

    2 жыл бұрын

    Suraj ayya 😍

  • @surajkalamulla

    @surajkalamulla

    2 жыл бұрын

    @@-sukiri564 🖤

  • @its_sj99_here
    @its_sj99_here2 жыл бұрын

    ලක්ශ 2ට සුභ පැතුම් රන්දික අයියේ. ♥️♥️♥️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97842 жыл бұрын

    supirima video ekk ayye godak sthutui me wage wadagath vidihta me wage deyk krna eka... aththma qwwth ayemath me subject eka sambandawa hoynna asa hithuna plwn nm me series ekth digtma continue krnna ... good luck

  • @antanpiries3650
    @antanpiries36503 жыл бұрын

    පලවෙනි වතාවට ඔයගෙ විඩියො එකක් බැලුවෙ.ලස්සනයි පොඩි දැනුමක් ලබා ගත්තා.

  • @1tan_freed0m
    @1tan_freed0m3 жыл бұрын

    බොහොම සතුටුයි මම ගොඩක් Documentary Series බලලා ගත්තා දේම ආයේ සිංහලෙන් අපේ අයට පැහැදිලි කරන එක. මං වගේම Fact පිස්සෙක් හම්බ උනා නෙවෙයි,ගොඩක් පිස්සෝ හම්බ වෙනවා මේ channel එක නිසා 🔥😎

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana3 жыл бұрын

    මේක නම් සුපිරි.කුතුහලය උපරිමයෙන් තිබ්බා.🔥🔥🔥🔥පිටසක්වල ජීවයක් පවතීද කෘතියේ හඳුනානොගත් පියාසර වස්තු ගැන සංක්ෂිප්‍තයේ තිබ්බ එක කරුණක් මතකයි සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලට පටහැනි චලිතයක් දක්වයි (එක්වර අංශක 90°න් හරවා ගමන් කිරීම වැනි) ප්‍රමාණාත්මකව මෙම අගය කෙසේ සැලකුවාද කියන්න නම් දන්නෙ නෑ.නමුත් අද වීඩියෝවත් එක්ක හිතට තදින්ම දැනෙන්න ගත්ත කාරණයක්.1947 ඒරියා 51 හි පරීක්ෂණයක ෆිල්ම් රීල් එකක හුටපටය ගැන කතාව (නමුත් එයට පක්ෂ විපක්ෂ කරුණු විමසලා නෑ),මේ විශාල වියවයේ එකම දියුණු ජීවී විශේෂය(භෞතිකව) මිනිසා විතරක් වෙන්න බෑ නේද වගේ දේවල් මෙහෙම ජීවීන් ඉන්නවා ඇතිද කියන්න හිතන්න සලස්වනවා.නමුත් මෑත අතීතයක හා ඉන් ඔබ්බට UFO දරශනය වුණු වාර බොහෝමයක් දැකගත හැකි උනත් කැමරාව දියුණු හැම කෙනාගෙම පාහෙ අතේ කැමරාවක් තියෙන වර්තමානයේ දර්ශන දක්නට නොලැබීම පුදුමයක්

  • @oshantharusha5402
    @oshantharusha54022 жыл бұрын

    නියමයි මචෝ වීඩියෝ එක ආසාවෙන් බැලුව ඉවර වෙනකම් 😍

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka8462 жыл бұрын

    ස්තුතියි වටිනවා විඩියෝ එක ජය වෙවා සහොදරයා 👍👊👊 ❤

  • @hasithaishan4799
    @hasithaishan47993 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් අයියේ . Superb ❤️❤️❤️

  • @madhukachamith2117
    @madhukachamith21173 жыл бұрын

    රාවනා රජතුමා පුරාවෘතය ගැන video කරන්න. ඔයගෙ අදහස අපට කියන්න. ඔයාගෙ video වලින් ඇත්තටම ගොඩක් දැනුම ලැබෙනවා. Thank you so much.👍😎

  • @chaali6265
    @chaali62653 жыл бұрын

    ගොඩක් නිහතමානීව කරනවා හරිම ආසාවෙන් බලන්න පුලුවන්

Келесі