සිඟිති වාද වල නොපැටලීම සඳහා: පුළුල් චින්තනය (Science With Ruchira)

මෙම වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කෙනෙක් ලෝකයේ ඇති විවිධ සංකල්ප, ස්පර්ශ කරන්නේ ඒවා සමග ගැටෙන්නේ හෝ ඒවා කරපින්නා ගන්නේ නැතිව කියන කරුණ. එහෙම කෙනෙක් මතවාද කරපින්නාගෙන විවිධ වාද වල පැටලෙනවානම් එම පුද්ගලයාගේ මොලයේ ක්‍රියාකාරිත්වය කොහොමද කියන කරුණත් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් මම අද කියලා දෙනවා.
මේ පිලිබඳ සහ විවිධ විෂය කරුණු සඳහා කෙනෙක්ට සම්බන්ධ වීම සඳහා : / sciencewithruchira
ආගමික පරිකල්පන සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය: journals.plos.org/plosone/art...
දේශපාලන පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය :
www.nature.com/articles/srep3...
ආදරය පිලිබඳ පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය:
www.frontiersin.org/articles/...
සැබෑ තර්නකය තුල කෙනෙක්ගේ මොලය වැඩ කරන හැටි : www.nature.com/articles/s4200...

Пікірлер: 1 300

  • @priyashanthiwanka5898
    @priyashanthiwanka5898 Жыл бұрын

    රුචිර සර්ගෙන් පොඩි ඉල්ලීමක් තියෙනව කරන්න... පුලුවන් නම් parenting ගැන video එකක් කරන්න... ලංකාවෙ ගොඩක් තැන් වලදි අපි system අව්ල් කිව්වට, අපි හරියය බැලුවොත් අවල ගිහින් තියෙන්නේ පොඩිම system එක වෙන පව්ල තුල. ළමයින් ව හදන විදිය... සර් දැහැමි ව කොහොමද මේ වගේ activities වලට ආසා වෙන්න කියල දුන්නෙ වගෙ දේවල් පොඩ්ඩක් කියල දෙන්න. මොකද මේ වයසේ වෙන ළමයි බහුතරයක් දැන් phone වලට හුරු වේගෙන එන්නෙ..මෙක modern age එකක් , ඒත් මම හිතනව ළමයින් මේ වගේ activities වල යෙදෙන එක ඉතාම හොඳ වැඩක් කියල..

  • @sachirasamarakoon1554

    @sachirasamarakoon1554

    Жыл бұрын

    ගොඩක් වටින request එකක් ! ♥️

  • @kavindyaranaweera2492

    @kavindyaranaweera2492

    Жыл бұрын

    අනිවාර්යයෙන් 👌

  • @Lyrics_Hub2329

    @Lyrics_Hub2329

    Жыл бұрын

    අනිවාර්යයෙන්. මේ වගේ video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 🙏

  • @avishkabandara9225

    @avishkabandara9225

    Жыл бұрын

    👌👌👌

  • @yunsaymontila5168

    @yunsaymontila5168

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @kamalmadhika
    @kamalmadhika Жыл бұрын

    වැඩක් නැහැ රුචිර සර්, සර් ගේ විඩියෝ බලන බොහෝ අය අනවශ්‍ය මතවාද වල ගැටෙන්නෙ නැති හැම දෙයක් ගැනම මධ්‍යස්ථව දකින්න පෙලෙබෙන අය. මම දන්න පිරිසක් ඉන්නවා යමක් කොච්චර කිව්වත් ‌නෙතාතෙරෙන අය..තව පිරිසක් ඉන්නවා ඒ් පිරිස දන්නවා හරි ‌‌මොකක්ද වැරදි මොකක්ද කියලා නමුත් video trending යවාගන්න ගැටලු මත වාද ඇති කරන්න සහ කුණු රසයට කොටු කරවන්න උත්සහකරන. science කොච්චර දැනගත්තත් facts ගැන කොච්චර අවබෝධයක් තිබුනත් ඒකත් ඒක සීමාවකට පමණක් කියලා නොතෙරෙන පිරිස ඉතාම ඉහලයි. හැමවෙලේම බලන්නෙ තම මතය අනෙකාගේ මතයට වඩා ශ්‍රේෂ්ඨත්වයේ තියන්න. දැනුම අඩු හො ‌වැඩි..කාලයක් යද්දි මේ විදිහට මිනිස් ස්වභාවය මේකම වෙයි. මේ comminication power ඒකත් ඒක්ක සමාජ ජාලා වල පැතිරීමත් ඒක්ක අපිට වැඩි දුරක් යන්න වෙන ඒකක් නැහැ. ඒකිනොකාව පෙන්නන්න බැරි පොලු මුගුරු වලින් අමොරාගෙන ගහමරා ගන්න කාලය වැඩි ඈතක ‌නොවේ..

  • @chamindasiriwardhana8346
    @chamindasiriwardhana8346 Жыл бұрын

    කිසිවෙකුගේ චරිතයට හානියක් නොකර තමන්ගේ අදහස, දැනුම බේදාගැනීමට හැකිවීමයි සැබෑ මානසික හා ආධ්‍යාත්මික පරිනත බව. මහත්මයානෙනි මාගේ උපහාරය❤️

  • @tajmadhu730
    @tajmadhu730 Жыл бұрын

    ඔබ තුමා ඔච්චර දැනුම් පරාසයක් පරිශීලනය කරලා ඔහොම නිහතමානීව ඉන්නේ ඇයි කියලා මං දන්නවා.❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    උගත් වෙන්නත් නිහතමානී වෙන්නත් උත්සහ කරන ගමන් 🙂

  • @tajmadhu730

    @tajmadhu730

    Жыл бұрын

    @@ScienceWithRuchira 👌❤️

  • @pali516

    @pali516

    Жыл бұрын

    දන්නව නමි කියමු බලන්න.

  • @sampathkumara6717

    @sampathkumara6717

    Жыл бұрын

    හ්ම්ම්.. හිත දියුණු වෙනකොට හිත නිවෙනව.. මාර්ගඵල...

  • @keynotesl

    @keynotesl

    Жыл бұрын

    මාත් මෙතුමා ගැන හිතෙන්නේ එහෙමයි. අපිට තේරුම් ගන්න බැරි අවබෝධයක් මෙතුමාට තියෙනවා. නැත්නම් මෙසේ පැහැදිලි කිරීමක් කෙනෙකුට කිරීම අපහසුයි. අනික කිසිම අන්‍තයකට නොයන බව හොදින්ම පැහැදිලියි.

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    සිදුහත් කුමාරයා පවා බුදු වෙන්න පෙර අන්ත දෙකක හිර වෙලා හිටියා. බුද්ධත්වය ලැබුවේ හරි දෙය හරි විදිහට දැකලායි 😊🙏

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    බුදු දහම ගැන මට තේරෙන්නේ මේ විදිහටයි. ඉතාමත් සරල වගේම ඉතාමත් ගැඹුරු දහමක් 😊 මම දන්න විදිහට "religion" කියන වචනයට වඩා "ධර්මය" කියන වචනය බුදු දහම describe කරන්න ගැලපෙනවා 😊🙏 හැම කෙනෙක්ටම බුදු දහමේන් ගන්න පුළුවන් මොකක් හරි පාඩමක් තියෙනවා 😊🙏 තමන්ගේ දැනුම අනුව සරල මෛත්‍රීය වගේ concept එකක ඉඳන් නිර්වානය කියන complicated ම නැවතුම වෙනකන්ම එහෙමයි 😊🙏තමන්ගේ දැනුම අනුව මනුස්සයා තේරුම් ගන්නේ එක එක විදිහට. "කමටහන් " කියන බෞද්ධ ඉගැන්වීම බැලුවොත් එක එක මනුස්සයාගේ දැනුම ප්‍රමාණයට ගැලපෙන විදිහට එක එක ක්‍රමවලින් ඉගැන්වීමයි සිදු වෙන්නේ. 😊 ඉතින් හරි දේ හරි විදිහට තේරුම් ගන්න එක බොහොම අමාරු දෙයක්. හිත කියන දේ හරිම බලවත් දෙයක්. අපිට ඔක්කොම දේවල් promise වෙලා, ඔක්කොම දේවල් දන්නවා කියලා හිතන්න සලස්වලා අපිව රවට්ටන්න පුළුවන් දෙයක්.😊"මේ සිත පාලනය කර ගන්නාට මාරයා වුවත් පැරදිය හැක. " කියලා බුදු දහමේ සඳහන් වෙන සඳහනේ සත්‍ය බවයි මට නම් වැටහුනේ. 😊🙏ඒ වගේමයි තථාගතයන් වහන්සේගේ ධර්මයයි අද කාලේ ඒ විදිහට තමන්ට ලාබ ගැනීමට උත්සාහ කරන අයයි පටලව ගන්න එපා 😊🙏 තව කෙනෙක්ට මොන හේතුවක් නිසාවත් තරහ පතුරවන්න යන්න එපා. ✌️ තෙරුවන් සරණයි 😊🙏

  • @user-uy3ps3bm8v

    @user-uy3ps3bm8v

    Жыл бұрын

    ඉතාම නිවැරදි විග්‍රහයක්. ධර්මය සරලවම කියනවා නම් තමන්ට හිතෙන හිතෙන විවිධ දේ අනුව සිතා, ඒ පසුපස දුවනවා වෙනුවට, එහි යථාර්ථය දැකීමයි, එය අවබෝධ කිරීමයි. තෙරුවන් සරණයි.

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    Жыл бұрын

    🙏🙏🙏❤️

  • @1darshana670
    @1darshana670 Жыл бұрын

    රටේ උගත් නිහඬ චරිත වලට පූර්වාදර්ශයක්. ඔබතුමා වගේ තව 100ක් මේ වගේ රටේ මිනිස්සුන්ව බුද්ධිමත් මිනිස්සු කරන්න කටයුතු කරා නන් රට මේ සාපයෙන් ගලවගන්න පුලුවන්

  • @tharidhudiss3921

    @tharidhudiss3921

    Жыл бұрын

    aniwaren ❤

  • @skorpi5807

    @skorpi5807

    Жыл бұрын

    Ba bn methuma vage 100kata vada me rate innva godak aya rata dala gihin mokada rate samasthayakata මේ kiyana dewal therum gnnvt nidahas mansikathwayk na okkoma kage hri wahallu me minissunta kochchra danuma thibbt me vge 1000k hitiyth me rata hadanna ba thaman hira wela inna kudewen eliyt enne nathuva duka kiynne aluth paramparawath a pare ynv tuition clz ekedima nidahas chinthanaya nathi krgena

  • @darkknight7826

    @darkknight7826

    Жыл бұрын

    @@shehanb7 විද්‍යාව කියන්නේ පුළුල් විෂයක්.. විද්‍යාව කියද්දි ඔයාට ඉස්කොලේ උගන්නපු subject එක මතක් විම ඔයාගේ අවුලක්.. එක ඔහුගේ අවුලක් නෙවෙයි... බුදුදහමේ මුලික හරය අවිද්‍යව දුරුකර විද්‍යාව අවදි කරගැනිම...

  • @superstitiousconglomerate2634

    @superstitiousconglomerate2634

    Жыл бұрын

    @@shehanb7 ඔහු බුද්ධාගම ගැන කතා කරනවට ඇයි ඔච්චර බය.

  • @lankanlife8489

    @lankanlife8489

    Жыл бұрын

    @@shehanb7 බුදු දහම විතරක් විද්‍යාවට කිසිම සම්බන්ධයක් නැහැ කියල ඔයා හදාරල තියෙනවද? මේ චැනල් එකේ අනිත් ආගම් ගැන දාර්ශනික සංකල්ප ගැන එහෙමත් කතා කරල තියෙනව හැබැයි.

  • @thelife6423
    @thelife6423 Жыл бұрын

    උදේ පාන්දර සර්ගෙ වීඩියෝ එකක් කියන්නෙ ඒක වෙනම සතුටක්. ❤️

  • @shanilkaheshan35
    @shanilkaheshan35 Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම මානවහිතවාදියෙක් ❤️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    එහෙම වෙන්න උත්සහ කරන ගමන්

  • @udanmethnal1203

    @udanmethnal1203

    Жыл бұрын

    @@ScienceWithRuchira 😇

  • @sentisena

    @sentisena

    Жыл бұрын

    @@shehanb7 මහත්මයා නැවත අහන්න. ඇලෙන්න එපා කිවුවෙ.

  • @RNotSeven8975

    @RNotSeven8975

    Жыл бұрын

    @@shehanb7 Bududahama agamikaranaya wela thiyana bawata sakshi me comment eka. "Niragamika paradeesiya" kiyanne oba adahanne agamak nisa neda? Darkshayak nam niragamika weemak prashnayak wenne kohomada? Darshanawadiyek agamika naha.

  • @RNotSeven8975

    @RNotSeven8975

    Жыл бұрын

    @@shehanb7 mamath niragamika kiyanna puluwan kenek. Namuth Bududahama adahanawa, harima kamathi e philosophy ekata, namuth eke agamika paththata wadi kamaththak naha, e nisa niragamaika kiyaganna puluwan matama, agamak karagathtgamai me wage prashna enne. Philosophy eka adahana ayata tharka, conflict loku dewal nemei. E wena minissunge opinion witharai, mama ekaga nathi unath. Ekai agamei philosophy ekei wenasa. Agamata conflict thiynna ba, philosophy ekata conflict prashnayak na.

  • @pjaya
    @pjaya Жыл бұрын

    සීතල චරිතයක් 😁 බුද්දිමතුන්ගේ ස්වභාවය ✌️

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    Жыл бұрын

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • @DNKCEYLON24
    @DNKCEYLON24 Жыл бұрын

    සමාජ මාධ්‍ය කැලබීම්වලට සීතල උත්තරයක් .

  • @edonly200

    @edonly200

    Жыл бұрын

    😅

  • @betterthings3208

    @betterthings3208

    Жыл бұрын

    Samajamadya Thiyennema Minisunge Sithuwili Samaga Godanagunu Jeewitha walata Drushyamana Windanayak Labadeemak

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා

  • @mangalajayawardena8387

    @mangalajayawardena8387

    2 ай бұрын

    Another useful viedo Thanks a lot Sir Theruwan saranai obatath pawule sematath 👌👍👌👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 Жыл бұрын

    උදේ පාන්දරම සර්ගෙ video එකක් බැලුවා කියන්නෙ දවසම fresh තමා..♥️

  • @pathumbandara9200
    @pathumbandara9200 Жыл бұрын

    ඔබතුමා විතරක් නෙමෙයි...මම හිතන පතන විදියත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේ මේ වීඩියෝ එකේන්..🙄🙄🙄🙏🙏🙏❤️❤️❤️දීර්ඝායු වේවා ඔබතුමාට...

  • @topiyabogala858
    @topiyabogala858 Жыл бұрын

    ජාතිය ආගම ප්‍රෞඩ ඉතිහාසය දේශපාලන වේදිකාවේ අැමක් උනේ ඔන්න ඔය විදිහට තමයි. Thank you sir. සංකල්පමය වශයෙන් අපිව දැනුවත් කරන එකට.

  • @manulajayakody6061
    @manulajayakody6061 Жыл бұрын

    තමන්ගේ මතය ප්‍රකාශ කරල තෘප්තියක් ලබන videos අතරෙ ඔබ තුමා පැහැදිලි,අපක්ෂපාතී විග්‍රහයක් කළා... බොහොම ස්තුතියි 🙏

  • @irosha2102
    @irosha2102 Жыл бұрын

    ඕනෑම නරක දෙයක සැගවුන හොදක් යහපත් දෙයක් තියෙනවා .ඒ බුද්ධ දර්ශනය විවේචනය කරපු කෙනා නිසා ඊට වඩා ගොඩක් බුද්ධිමත් පුලුල් දැක්මක් ඇති මිනිස්සු බුද්ධ දර්ශනය පිලිබදව කියා දෙන දේවල් ඉගෙනගන්න ලැබුනා.

  • @wesamun1
    @wesamun1 Жыл бұрын

    අගෙයි පැහැදිලි කිරීම.බුද්ධ ධර්මයත් ඔය මානසික ආශ්වාද වලට වහල්ව මාන දිට්ටි ද්වේශ මෝහ බිද ගන්න ධර්මය භාවිත නොකර වාද කරන්න ගියොත් ඕක තමයි වෙන්නෙ.ජය වේවා ❤️

  • @DRDMUSICSL
    @DRDMUSICSL Жыл бұрын

    මෙන්න හැබෑම ගවේෂකයෙක්, දාර්ශනිකයෙක්,ගුරුවරයෙක්,විද්‍යාඥයෙක්.❤️🙏

  • @tharidhudiss3921
    @tharidhudiss3921 Жыл бұрын

    සර් නම් කාටවත් අහු වෙන්න එපා සර් අපේ මිනිස්සුන්ට වටිනා සම්පතක්.

  • @asankasiriwardena3383
    @asankasiriwardena3383 Жыл бұрын

    සැබෑම විද්වතෙකුගේ ආගමනය...! ස්වාමීන් වහන්සේලාගේ හා සදකැත්ගෙ ප්‍රකාශ දුටු පමණින්ම වැටහුනේ යම් අන්තගාමී බවක්. ඔබතුමා එයට ඉතා මැදහත්, ප්‍රවේශයක් ලබාදී තිබෙනවා.

  • @World_Of_Music123

    @World_Of_Music123

    Жыл бұрын

    ඔව් පියතුමන්ලගෙ ප්‍රකාශ වලිනුත් වැටහුනේ අන්තගාමී බවක්

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා

  • @Rasanja

    @Rasanja

    Жыл бұрын

    @@ricardoperera9880 හය්යෝ මේ ගොන් පාට්,

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@ricardoperera9880 මිනීමරු ආගම් රොඩු පස්සේ ගිහින් පස්ස බිම ඇනුනාම ඔහොම තමයි

  • @momentofsanjaya
    @momentofsanjaya Жыл бұрын

    සර් English subtitle දැම්මනම් ජාත්‍යන්තරයටම යන්න බැරිවෙන එකක් නැ මේ videos...😁💓

  • @akashsomarathne3497
    @akashsomarathne3497 Жыл бұрын

    සමාජ ජාලා වල දකින්නට ලැබෙන විශාල ගැටුමක් සහිත මතවාද දෙකක් දෙස ඉතාමත් සූක්ශමව නිරීක්ෂණය කොට නිර්පාක්ෂික පිලිතුරක් ලබා දුන්නාට ඔබතුමාට බොහොම ස්තූති 👍

  • @hallalaudithahimi9057
    @hallalaudithahimi9057 Жыл бұрын

    චිර රුචිය දෙන රුචිර💗

  • @CJ_Molligoda
    @CJ_Molligoda Жыл бұрын

    බොහොම ස්තූතියි sir❤️ ලංකාවෙ මිනිස්සුන්ට හොඳ මගපෙන්වීමක් දුන්නොත් ආකල්ප වෙනස් කරලා මෝඩ තර්ක වලින් මිදිලා තමන්ගෙ දියුණුව(ආධ්‍යාත්මික) රටේ දියුණුව ගැන(මනුශ්‍ය වර්ගයා විදිහට) ආගම් ජාති "බේධ" අත ඇරලා මිනිස්සු විදිහට බලන්න පටන් ගනී.... ඔබතුමා දැන් සමාජයේ ගොඩක් පිලිගත් කෙනෙක්.. ඒ පිලිගැනීම පාවිච්චි කරලා හොඳ මඟ පෙන්වීමක් දෙන එක ඇත්තටම සේවයක්❤️✊

  • @sahanwijesinghe5392
    @sahanwijesinghe5392 Жыл бұрын

    ඔන්න හොඳ වැඩක්..GF or BF ඔයාට ඇත්තටම ආදරේද කියලා දැනගන්න ඕනි නන්..FMRI එකක් කරලා ප්‍රශ්න විසද ගන්න පුළුවන්..😁😁 (jock) හොඳ වීඩියෝ එකක් සර්..Thank you♥️

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    Жыл бұрын

    හොඳ විදිහක් නේද?

  • @sahanwijesinghe5392

    @sahanwijesinghe5392

    Жыл бұрын

    @@ScienceWithRuchira ඔව් සර්♥️

  • @wasumahanama9813
    @wasumahanama9813 Жыл бұрын

    අපේ දරුවන්ගේ සැබෑ විද්‍යාඣයා ඔබයි.දරුවන් විතරක් නෙවෙයි අපිත් ඔබට ගෞරව කරනවා.ස්තූතියි !!!බුදුසරණයි !!

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 Жыл бұрын

    මම හිතන්නේ මුතුගල වාදීන් හා ආගමික අන්තවාදීන්ට හොඳ උත්තරයක්.... මම මේ video එක එනකන් නොයිවසිල්ලෙන් හිටියේ.... ❤️❤️❤️

  • @xavierquinner1342

    @xavierquinner1342

    Жыл бұрын

    What about " Neeragamika" ballo set eka.

  • @sangeethasancharaya6870

    @sangeethasancharaya6870

    Жыл бұрын

    Niragamika un thama matanam penna bari.Aagam adahana unta bana bana inna haththa

  • @xavierquinner1342

    @xavierquinner1342

    Жыл бұрын

    There is no real " Neeragamikayo" in Sri Lanka. Sri Lanka has got a set of IDIOTS who called them as "" Neeragamikayo" which critise only Buddhism. These idiots keep there mouth shut up in front of other religions like Cristian and Muslim which teach so many lies after lies to their followers.

  • @vihanga8720

    @vihanga8720

    Жыл бұрын

    @@xavierquinner1342 can't agree more bro ❤️ If they really want to know how atheists think they should follow atheists like Carl sagan, Richard Hawkins, Sam harris & Neil grayson

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    ඇයි නිරාගමික

  • @thestranger9211
    @thestranger9211 Жыл бұрын

    පහුගිය දවස් ටිකේ social medias වල trend වුණ කරුණක්... බහුතරයක් පිරිස රැල්ලට එතන එක රාමුවක් ඇතුළෙ හිරවුණා වෙන්න පුළුවන් . ඒ අයට හොදම උත්තරයක් දර්ශනවාදයෙන්.... ස්තූතියි sir

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 Жыл бұрын

    මේ වගේ තොරතුරු ,අදහස්, තර්කානුකූල චින්තනය අපට හඳුන්වාදෙන ඔබතුමා රටට ලොකු සම්පතක් . තව තවත් මෙවැනි වැඩසටහන් කරන මෙන් ඉල්ලමි.🙏🙏

  • @Soul.12331
    @Soul.12331 Жыл бұрын

    ඔබතුමා වැනි බුද්ධිමතුන් මේ වගෙ සක්‍රීය වෙන්න අත්‍යාවශ්‍යම කාලයක් මේක... බොහොම ස්තූතියි සර් ...🙏💝

  • @akiladesilva1330
    @akiladesilva1330 Жыл бұрын

    චේතනාව හා කර්මය අතර සම්බන්ධතාව, මැදුම් පිළිවෙත, චතුරාර්ය සත්‍යය ගැන මගේ මනසේ තිබුණු 'කියවීම්' ටික හරි කියලා, වීඩියෝ එක අතර මැද්දෙදී හිත මට කියන්න පටන් ගන්නවත් එක්කම ' චූන් නොවී හිටපන්! තව හොයපන්. හිතපන් ! ' කියලා මම හිතට කිව්වා. 🙂 සරලවම, ස්තූතියි සර් ❤

  • @cricdose99
    @cricdose99 Жыл бұрын

    සර් youtube පටන් ගත්ත කාලෙ ඉදන්ම සර්ගෙ ප්‍රේක්ෂකයෙක්🤞😌 ඒකාලෙ තුල මන් හිතනවා මන් ගොඩක් දේවල් ජීවිතෙට ගත්තා කියලා❤️‍🔥

  • @lovejustin98JDB
    @lovejustin98JDB Жыл бұрын

    සදකැත් පොලොන්නරුවෙද.. 😂එකපාර පොලොවෙන් මතුවෙලා සර්කස් කූඩුවක කොටුවෙච්ච කෙනෙක් වගේ රුචිර සර්ගෙන් හොදම පිලිතුරක් ලැබුනා ඒවගේ අයට👌

  • @mygamez4468
    @mygamez4468 Жыл бұрын

    සමාජය දැනුමින් පෝෂණය කරමින් නිවැරදි මාවතක ගෙන යන්න දරන මේ වටිනා වෑයමට බෙහෙවින්ම ස්තුති.💙

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 Жыл бұрын

    අද පාන්දරම ඔබතුමාගෙ හිනාවයි,වටින කතාවයි😍.රාමුව නාලිකාවෙනුත් අද වීඩියෝවක් දානෝ.අදනං නියම දවසක්❤️ Thank you sir🙏

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    Ow bn ලංකාවේ සුපිරි බුද්ධිමතුන් on fire 🔥

  • @neoload_7795

    @neoload_7795

    Жыл бұрын

    රාමුවෙන් දෙන්නේ නැහැලු අනිත් චැනල් එකෙන් ලු දාන්නේ❤️

  • @thanojbuddhima2594

    @thanojbuddhima2594

    Жыл бұрын

    @@neoload_7795 ow ow bn

  • @suuurocks3926

    @suuurocks3926

    Жыл бұрын

    👍

  • @maduu.
    @maduu. Жыл бұрын

    ඔබතුමා නිසා ජීවිතය වෙනස් කෝණයකින් බැලීමට පුරුදු උනා හදවතේ ගැඹුරුම ප්‍රණාමය ඔබට ❤️

  • @nethminaperera6977
    @nethminaperera6977 Жыл бұрын

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී❤️❤️❤️

  • @harshasampath4085
    @harshasampath4085 Жыл бұрын

    නොදන්න කරුණු ගොඩක් දැන ගත්ත.. ස්තූතියි ඔබට.. ඉතා වටිනා වීඩියොවක්.. මධ්‍යස්ථ මතධාරී වීම තමා පුළුල් දැනුමකට යාමට හොදම මාර්ගය කියා මට සිතෙන කරුණ. එහිදී බුදුදහම ආගමක් නොව පුළුල් දැක්මක් කියා යලි යලිත් සනිටුහන් වෙනවා. එය ලොව සියලු දෙනාම නුවනින් විමසා බලා අවබෝධ කරගත යුතු දැක්මක්/දර්ශනයක්. විද්‍යාව දියුනුවෙනවත් සමගම බුදුදහම සත්‍ය වන බව නොරහසට කරුණක් බව අවබෝධ වෙමින් පවතී. මෙය පැවසුවෙ අන්තමතධාරියෙකු ලෙස සිටගෙන නම් නොව බව සිහිපත් කරමි. විවිධ ක්ෂේත්‍ර පිලිබද අවබෝධයක් නොමැතිව විද්‍යාව මත පමණක් සිට ගෙන අන්‍යමත බැහර කිරීම නොකළ යුතුය. උදාහරණයක් ලෙස හෙළ වෛද්‍ය විද්‍යාව සමහර පිරිසක් බැහර කරයි. මට යම් කිසි හිතෙ සතුටක් දැනුන ඔබ ඔය පැවසූ දෙය මුල ඉදන් මා අනුගමනය කළ බැවින්.. නමුත් එම සතුට පහල උනෙත් මොළයට ලැබෙන සංකල්පීය උත්තේජනයක්ද කියා ප්‍රශ්නයට කරුණකි. ඒ පිලිබද ඔබගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියි.

  • @sampathbandara3171
    @sampathbandara3171 Жыл бұрын

    ඔබ හිතන විදියට හිතන්න මාත් හරිම ආසයි. මන් ඒකට උපරිම උත්සහ කරනවා. නිශ්ශබ්දව අනික් අය කියවීම තුලින්. තර්කනයට මට බුද්දිය මදි. ඒ නිසා මන් ඉගනන්නවා. බොහොම ස්තූතියි.

  • @entrepreneurdigital
    @entrepreneurdigital Жыл бұрын

    තිස්ස ජනනායක - Tissa Jananayake , දිනේශ් මුතුගල - Dinesh Mutugala වැන්නවුන් සහ ඔවුන්ගේ ගෝලබාලයින් මේක බලන එක තමා හොඳ.

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    Meya buddhagama pothak pennuva , eekema pennane meya mona ekada piliganne kiyala , use ur brain ..

  • @indikahemal3558
    @indikahemal3558 Жыл бұрын

    මේක මම හිතනවා ඉතා සාර්ථක episode එකක් කියලා කාලයක් අපි බලන් හිටියා මිත්‍යාවට එරෙහිව සහ දර්ශනවාදය විද්‍යාව මිනිස්සුන්ගෙ පරිකල්පනය වේගයෙන් පැතිරීම ට මෙවැනි පිරිසක් ඉදිරියට එයි කියලා ඒක අපේ වගකීම

  • @topten8963
    @topten8963 Жыл бұрын

    ඔය වගේම අදහසක් තියෙනවා මනසේ මායාව කියන පොතේ. ❤❤❤ කාලකාරාම සූත්‍රය ඇසුරෙන් ලියපු එකක්. Wisdom of mind වෙන්න ඕනේ ඉංග්‍රීසි නම. කටුකුරෙන්දේ කියල ස්වාමීන් වහන්සේ නමක්.

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Жыл бұрын

    ආඩම්බරයි ඔබතුමා ගැන.අපිත් වාසනාවන්තයි මේ වගේ මසුරන් වටින දේශනා ශ්‍රවණය කරන්න ලැබීම ගැන.බෙහෙවින්ම ස්තූතියි සර්🙏❤️🥰 සමාජයක තරුණ පරම්පරාවට විශ්මිතව ඉදිරිපත් කරන මේ සංකල්ප පිළිබඳ තොරතුරු යමක් නිවැරදිව මධ්‍යස්ථව සිතන්න මොළය පුහුණු කරයි. ඔබතුමා මේ දරන ප්‍රයත්නය සාර්ථක වේවා ❤️🙏 තෙරුවන් සරණයි ❤️ දීර්ඝායුෂ සුව ලැබේවා 🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Жыл бұрын

    "සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ" යම් දැනුමක් මම ,මගේ යැයි දෘෂ්ඨගත උවහොත් ඊට සාපෙක්ෂව අැලීමක්,ගැටීමක් අැතිවීම ස්වභාවිකයි. එකයි ධර්මයත් පහුරක් පමණක් කරගැනීමට උපමා කලේ,එ තරම්ම ප්‍රඥාව පූර්ණය විය යුතුයි. සත්‍ය ,යථාර්තය දරන මමෙක්, කෙනෙක් හමුවේනම් නිවීමක් නොමැත. දැනුම ලබාදීමෙදී, සමාජය බේද වීමකට ලක්නෙවීම ගත් උත්සහය අගයකරමි.

  • @suchithadeerathera2174

    @suchithadeerathera2174

    Жыл бұрын

    kzread.info/dash/bejne/rGSf0KiNpcaYeKQ.html

  • @isharamadushanka8988
    @isharamadushanka8988 Жыл бұрын

    17:56 ලාබ අපේක්ශාවෙන් කියන්නෙ සර්, විව්ස්/ප්‍රසිද්දිය අපේක්ශාවෙන් තමන්ගෙ හිතේ තියන මතය ඇත්ත කියලා හිතන් ඒක සීයට දාහක් විස්වාස කරගෙන තව ගොඩාක් දෙනෙක්ට ඒක බරපතල කරලා කියලදෙන අයත් ඉන්නවා. කනගාටුවට කරුන තමයි අති ප්‍රසිද්ද ගුරුවරුත් ඒක කරන එක. ඒත් විහිලුවට කරුන තමයි ඒ තමයි තර්ක කරන්න මොලයක් තියනව කියල හිතන් ඉන්න ගුරුවරයම අහසේ බුදුරුවක් මතුවුනා කියලා ඒකට වැඳගෙන වීඩියෝ දැමීම😅. අද තේරුනා තමන්ගෙ දේ හරී කියල ඔප්පු වෙද්දි එන අර පොඩි හැගීමක් නිසා නේද අපි ආගමික නිරාගමික කියලා බෙදිලා වාදකරන්නෙ කියල❤️

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 Жыл бұрын

    ඕනම දෙයක් ගැන මධ්‍යස්ථව විමසීම තමා හොඳම. අපට මානසික පීඩනයක් ඇති වෙන්නෙත් නෑ. වෛරය ක්‍රෝධය මග හරින්නත් පුළුවන්

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    ඇත්ත 🙏 මධ්‍යම ප්‍රතිපදාව හිතට වගේම දැනුමටත් ලොකු help එකක්. තෙරුවන් සරණයි 😊🙏 have a nice day!

  • @manojkumara7183
    @manojkumara7183 Жыл бұрын

    සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ - මහණෙනි, මේ ලෝකයේ මිනිසුන් කාමය කියලා ඇසුරු කරන්නේ තමන්ගේ සංකල්ප මයි.බාහිර තියෙන්නේ චිත්‍රයක් විතරයි,අපේ බුදු පියාණන් වහන්සේගේ ගැඹුරු බනක් මතක් උනා.

  • @nisalfernando4602
    @nisalfernando4602 Жыл бұрын

    විද්‍යාවයි දර්ශනාවාදයයි දෙකක් උනාට ඔබ විද්‍යාව භාවිතයෙන් දර්ශනයක් ඉදිපත්කරා ඉතාම සරලව.

  • @damidu8008
    @damidu8008 Жыл бұрын

    නියමයි.......ආගමික අන්තයෙන් සහ නිරාගාමික අන්තය ඇතුලු සියලු අන්ත වලින් මිදෙමු ස්වාධීන මථ්‍යස්ත මිනිසුන් වෙමු...දීර්ඝායුෂ වේවා ඔබට

  • @sumithcharaka1722

    @sumithcharaka1722

    Жыл бұрын

    රටේ උගතුන් නිහඩ යුගයක ඔබ විසිෂ්ඨයි.ඔබේ කාර්‍ය දිගටම කරන්න ..අපි ලස්සන රටක් හදමු.

  • @kanishka__

    @kanishka__

    Жыл бұрын

    සියලු අන්තවලින් මිදෙමු. තෙරුවන් සරණයි..

  • @janaka5423

    @janaka5423

    Жыл бұрын

    සියලු අන්තවලින් මිදෙමු. මද්‍යස්ත වෙමු. ආගමිකයින් සහ නිරාගමිකයින් විවුර්ත මනසින් අන් අයගෙ අදහස්වලට සවන් දීමට පුරුදු විය යුතුයි.

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    👍👍👍

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ලෝකයේ කොච්චර නම් පොත් පත් තියෙනවද කොච්චර සංකල්ප දර්ශනවාදයන් තියෙනවද කොච්චර බුද්ධිමත් අය ඉන්නවද කොච්චර හොඳ දක්ෂ විද්‍යාඥයන් ඉන්නවද කොච්චර දියුණු තාක්ෂණය තිබෙනවාද ඒ උනාට චන්ද කාලෙට හොඳම දූෂිතයව තොරල පත්කරගන්න ගොඩ දෙනෙක් රෙදි උඩදාගෙන යන්නේ සාදු කියන්නෙත් නියම පුද්ගලයන්ට කැලණි ගඟෙන් චීන නයා එනකොටත් සාදු කියනවා පුටින් සෑම න්‍යෂ්ටික අවියක්ම ඉතාම සුරක්ෂිතව තබාගන්නවා අපේ රටේ දළදා මාලිගාවේ ඇත්තම දන්තතාතුව තිබෙනවා ද කියල සමහර අයට සැකයි රුවන් වැලි මහා සෑයේ වටිනා චූඩා මානික්‍ය තිබෙනවද කියල සැකයි කොටින්ම ලංකාවේ සැබෑ සිංහයා නියෝජනය වෙනව ද ලංකාවේ සිංහයා මස් නොකා මේ දවස්වල තණකොළ කනවද කියල සැකයි වටිනා තරුණ ජීවිත අරගලයට යට කරල සමහර තරුණියන් ඝණිකා සේවයට විකුණනවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවාන්විතව ආරක්ෂා කළ යුතු රහස් අවයව පවා හරියාකාරව ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා මිනිස්සුන්ට ඇඳුම් පවා මිලට ගන්න නොහැකි තත්වයක් උදාවෙලා වයසක උදවිය පවා දූෂිනයට ලක්වෙනවා ඒ තරම්ම සමහර අය අසහනයට පත්වෙලා සමහර අයට කෑම බීම නැතිව හාමතේ ඉන්න වෙලා තිබෙනවා ඒ මොනවා උනත් පාර්ලිමේන්තුවේ ඉන්න අය බොරු මවා පෑමෙන් ලෝකයට පෙන්නුම් කරන්න හදන්නේ යුරෝපයේ දියුණු රටක් හැටියට ඒ අයට කිසිදු ප්‍රශ්නයක් නැති එක කිලෝ මීටරයටත් තෙල් ලීටර් බරගානකින් දුවන සිනහවෙන් විහිලුවෙන් කාලය ගෙවන අය හැටියට සෑම කෙනාටම එකම නීතිය රටේ නැතත් ඒ අයට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා ඒකට මොකද කියන්නේ සිංහල බවුද්ධ රට බුදුන් වැඩිය දේශය කියල පොඩි සරුංගලයට පවා පලිගැනීම, කුමන්ත්‍රණ,අධික ආවේගකාරී ක්‍රියා,ඊර්ෂ්‍යාව,තණ්හාව,සමලිංගික, කුඩු,ගංජා,සූදුව,බීමත්කම,පාවාදීම,බොරු කටකතා, හොරු දූෂිතයන් රැකගැනීම, නිවැරැදි පුද්ගලයන් කෙලින්ම සිරගත කිරීම,ඔනෑම වරදක් සාධාරණීකරණය කිරීම සැබෑ සත්‍ය යටපත් කිරීම බලහත්කාරය වගේ බොහෝ පාපකර්ම වර්දනය වෙලා තිබෙනවා

  • @rolex9517
    @rolex9517 Жыл бұрын

    නිර්ගාමික හෝ ආගමික කවුරුත් කාටත් කරදරයක් නැතුව ජීවිත් විය යුතුයි 😊

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මේ පල්ලියේ පාදිලියොයි අර පල්ලියේ 👻👿👾👽👹 මේක දකිනවා නම්

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k7 ай бұрын

    සිගිති වාද වලට පැටලෙන කෙනෙක් විදියට මමත් සෑහෙන දෙයක් තේරුම් ගත්ත ..ස්තුතියි මහත්මයාණෙනි ඔබට..

  • @SD-ix4po
    @SD-ix4po Жыл бұрын

    සිඟිති තර්ක නැතුව ලෝකය විවෘතව දකින්න එය විශ්ලේෂණය කරන්න යහපත් දේවල් ජීවිතයට එකතු කර ගන්න එය තුලින් රටේ සමාජයේත් දියුණුව සඳහා මගපෙන්වීම් වේ.බොහොම ස්තූතියි මහත්මයාණෙනි .

  • @GKSLeducation
    @GKSLeducation Жыл бұрын

    මොනව වුනත් සර් පටන් ගත්ත වැඩේ ටිකක් නැගලා යනවා. මට හිතෙන්නේ සමාජ ජාලා තුලින් දැනුම, වාද, තර්කනය ට්‍රෙන්ඩ් එකක් වෙමින් පටන් අරන් කියලා. ඒක ගොඩක් හොද දෙයක්. ආදරෙයි ඒ ට්‍රෙන්ඩ් එකට සහ ඒ වෙනුවෙන් කැපවෙන හැමෝටම 🙏❤️🌼🌷💐

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    Жыл бұрын

    ඇල්බට් අයස්ටයින් කියලා තියනවාලුනේ බුද්දිමත් මිනිස්සුන්ට ලෝකය සහ ජීවිතය ගැන කුතුහලයක්‌ තියෙනවා ඒ නිසා සියල්ල සොයන්න උනන්දු වෙනවා කියලා,

  • @kanishka__
    @kanishka__ Жыл бұрын

    සියලු මිත්‍යා විශ්වාසවලින් මිදී සත්‍ය තේගේරුම්ගමු. තෙරුවන් සරණයි...

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    තෙරුවන් සරණයි 😊🙏

  • @Priyan87

    @Priyan87

    Жыл бұрын

    I really hope you're just being sarcastic. 😂

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️🙏

  • @dileepamemmory8236
    @dileepamemmory8236 Жыл бұрын

    මේ දවස් වල් පැටලෙන කීපදෙනෙක් ට හොද වීඩියෝ එකක්... අපිට සෑහෙන වටිනවා.☮️💟

  • @gayanranasinghe1840
    @gayanranasinghe1840 Жыл бұрын

    Amazing content as usual! You're one of the VERY FEW channels I follow :) Thank you Ruchira

  • @malithabanbara3345
    @malithabanbara3345 Жыл бұрын

    බොහොම ස්තූතී අයියේ ❤️❤️❤️🙏 ඔයා මේ කියන කරුණු ඔක්කොම බුද්ධ ධර්මය ඇතුලේ තියෙනවා ඔයා කියපු ටික මං අවබෝද කරගත්තේ බුද්ධ ධර්මයෙන්, ඔය සංකල්පීය ගිජුකමත්, සංකල්පීය තෘෂ්ණාව අල්ලා ගැනීමක් අන්තයක බැසගැනීමම තමයි, එතකොට එහෙම සංකල්ප කොටසක් අල්ලගෙන මගේ දැනුම මාගේ ප්‍රතිරූපය, මගේ කැමැත්ත, මගේ විස්වාසය කියලා ගොඩගහහන්න අල්ලගන්න දේවල් වලින් තමයි සක්කායදිඨ්ටිය මමත්වය දෘෂ්ඨිය Baisis ඇතිවෙන්නේ, එතකොට එහෙම අල්ලගන්න සංකල්පවලට වහල් වෙලා එව්වා තමයි 100% හරි කියලා හිතන එක තමයි මෝහය, මුලාව යථාර්තය නොදැනීම වෙන්නේ....... මධ්‍යස්ථව හිතලා සක්කායදිඨ්ටියෙන් මිදෙද්දී තමයි යථාර්තය නැත්නම් සම්මාදිඨ්ටිය උපදින්නේ....... එතකොට යථාර්තයේ ස්භාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ 🙂🙂🙂🙂 සරලව ගත්තොත් මගේ දැනුම නිවැරදී ඒකතමයි පරම කියලා හිතන එක මනසේ ගොඩනගාගත්තු නිත්‍යයක් නියතියක්, එහෙම මගේ දැනුම පරම හෝ නිවැරදි කියන නිත්‍යක් නැති නිසා දැනුම අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු සංකීර්ණ නිසා අනිත්‍යයි, අපි හිතින් හදාගෙන අල්ලගෙන ඉන්න යම් නිත්‍ය මානයක්/ මැනීමක් එහෙම නොවන අනිත්‍ය වෙන නිසා දුඛත් වෙනවා...... අනාත්ම වෙන්නේ මමය කියලා අල්ලගන්න එක අනිත්‍ය වෙද්දීම තමයි, ඔය කිව්වේ බොහොම සරලව ඔය කරුණු ඔයිට වඩා ගොඩක් ගැඹුරුයි ඇත්තටම ❤️❤️❤️🙏

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @malithabanbara3345

    @malithabanbara3345

    Жыл бұрын

    @@suddaofficial217 ❤️❤️❤️

  • @CATfunny.
    @CATfunny. Жыл бұрын

    මේ වීඩියෝ ට්‍රේන්ඩින්,වයිරල් වෙන දවසට ලංකාව දියුණුව කියන එක අතපත ගාන්න පටන්ගනී, 👍

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    @@Haha-larious ow , eekata kiyanne eerisiyava kiyala bn ...

  • @dinesh_in
    @dinesh_in Жыл бұрын

    Thanks for the valuable explanation.

  • @mlssbio
    @mlssbio Жыл бұрын

    Very comprehensive content and presentation

  • @ruchikagamagee9053
    @ruchikagamagee9053 Жыл бұрын

    Good one Ruchira ❤

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 Жыл бұрын

    බලාගෙන හිට්යේ ඔබතුමාගෙන් වීඩියෝ එකක් එනකල් මේ සම්බන්ධව.දීර්ඝායු වේවා..

  • @malkilokuge1498
    @malkilokuge1498 Жыл бұрын

    Thank you for your valuable information.

  • @subodhaarunalu
    @subodhaarunalu Жыл бұрын

    Best explanation ever !!!!!❤

  • @priyanigodage5597
    @priyanigodage5597 Жыл бұрын

    Excellent Ruchira,

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 Жыл бұрын

    ඔබතුමාට adarei හැමදාමත් 🙏🙏🙏

  • @GSP.1978
    @GSP.1978 Жыл бұрын

    Fantastic realistic speech,

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 Жыл бұрын

    අනිත් scientific channels කරන අයගෙයි සර්ගෙයි වෙනස තමයි සර් දැනුවත්භාවය ට සාපේක්ෂව සෑහෙන්න පරිණතයි.🙂❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Жыл бұрын

    හිතවත් රුචිර, ස්තුතියි ඔබ අපේ රටේ ජනතාව වඩා යහපත් හා සුවපත්වූ ජනතාවක් බවට පත් කිරීමට කරන අඛණ්ඩ උත්සාහයට. මෙහිදී ප්‍රශ්නය වන්නේ "සිඟිති වාද" සහ "සිඟිති නොවන වාද" යනු මොනවාද යන්නයි. ඔබගේ විග්‍රහයට අනුව සහ මාත් එකග වන ආකාරයට එය පුළුල් මනසකින් බැලීම හා නොබැලීම අතර වෙනස හෝ විද්‍යාත්මක කාරණා මත පදනම්වීම හෝ නොවීම විය හැකියි. මාගේ ප්‍රශ්නය වන්නේ එවැනි පුළුල් හෝ විද්‍යාත්මක අවබෝධයකට අවශ්‍ය දැනුම හෝ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබූ අය තම මතය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු ද යන්නයි. එම පදනම මත යම් කිසි අදහසක් "සිඟිති" හෝ "සිඟිති නොවන" යනුවෙන් වර්ග කිරීම කෙතරම් දුරට සාධාරණද?

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 Жыл бұрын

    සුපිරි.thank you sir

  • @lakshanfernando4987
    @lakshanfernando4987 Жыл бұрын

    මම ඔබතුමාගේ දර්ශනයන් සම්බන්දව වීඩියෝ බලන්න අරන් දැන් ටිකක් කල් , ඉස්සර ජීවිතේ තීරනවලදි මං පුරුදු වෙලා හිටියේ එක පැත්තක ඉදන් පිලිතුරු හොයන්න, ඒක යම් විට හොදයී බොහෝ විට නරක දෙයක් කියලා ඔබතුමාගේ විදිහෙන් මම තේරුම් ගත්ත දෙයක් හැමදෙයකම මද්‍යස්තව ඉදන් කරුනු දක්වන එක මම මගෙ ජීවිතේ තීරන ගැනීමට යොදා ගත්තා. ඒක ගොඩක් සාර්තකයී. තීරනවලදි පේන පිලිතුරු මාවත් වැඩී. මට හිතෙන විදිහට සංවර්දිත ජන සමාජක් වෙන්න නම් මේ ගතිගුනය තියන එක වටිනවා. ඒක දාර්ශනික,දේශපාලනික ,පෞද්ගලික,සමාජීය වශයෙන් වෙනසක් කරන්න පුලුවන් දෙයක්. ස්තූති ඔබතුමාට. මේක කියවන අයට : ජීවිතේ තීරන වලදි එක පැත්තක ඉදන් බලන්න එපා , මද්‍යස්ත වෙන්න එතකොට ගැටුම් නිර්මාණය වෙන්නේ නෑ. ගැටලු විසදන්න තියන මාවත් ප්‍රමානය වැඩි වෙයී සුබ දවසක් !

  • @ccc-fx7cs
    @ccc-fx7cs Жыл бұрын

    ඔබ තුමාට බොහොම ස්තුතියි !!!.

  • @dulariekanayke6048
    @dulariekanayke6048 Жыл бұрын

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි. මධ්‍යස්තව කරුනු පැහැදිලි කරනවා. ❤️

  • @deshandesilva2931
    @deshandesilva2931 Жыл бұрын

    මගේ thinkin ek 180කින් වෙනස් වෙමින් තියෙන්න්ව් ඔබ තුමාගෙ දැනුම , අත්දැකීම් තුලින් ලබාගත් අවබෝදයෙන්... ස්තූති ඒව නිහතමානීව ලබා දෙනවට... ❤ ආදරෙයි

  • @senarathbandara8808
    @senarathbandara8808 Жыл бұрын

    Good answer to current social media war.

  • @malindubatheegama3374
    @malindubatheegama3374 Жыл бұрын

    wow, what an eye opener !!! Thank you so much.

  • @isurusandeepa8493
    @isurusandeepa8493 Жыл бұрын

    මේ දවස් වල ඇතිවී ඇති අමුතු ආගමික හා විද්‍යාත්මක පුනුරුදයට ලැබුණු ගැලපෙනම උත්තරයක් රුචිර සර් දුන්නේ..

  • @anthonyfauci5920

    @anthonyfauci5920

    Жыл бұрын

    දාර්ශනික ආගමික මතවාද වලි නොවී තර්ක වීමෙන් තවදුරටත් සමාජය තුළ සත්‍ය මතුපිටට පැමිණේ.

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 Жыл бұрын

    ❤️❤️උදෙන්ම වටින මාතෘකාවක්

  • @sachithadissanayake2655
    @sachithadissanayake2655 Жыл бұрын

    Nice … great explanations ….

  • @chamodkanishka2324
    @chamodkanishka2324 Жыл бұрын

    great explanation sir

  • @thisarukaushalya2467
    @thisarukaushalya2467 Жыл бұрын

    අද super ,ගොඩක් දේවල් study ,ඔයාට ගොඩක් ස්තූතියි 👍👍👍

  • @crystlucksaman
    @crystlucksaman Жыл бұрын

    Thank you ruchira sir..

  • @ruoneperera
    @ruoneperera Жыл бұрын

    ස්තුති. ඉතාම වටිනා වීඩියොවක්..

  • @kamindujayawarna
    @kamindujayawarna Жыл бұрын

    me lectures rattaran walatawath ganna beri taram watina deshana.you are great sir

  • @isurugallage5947
    @isurugallage5947 Жыл бұрын

    හරිම ලස්සන දැක්මක් සහ විග්‍රහයක්. වර්තමාන සමාජයේ තියෙන විශාලතම ප්‍රශ්නයට සැබෑම හේතුව ලස්සනට පැහැදිලි උනා..

  • @chamathwickramaarachchi230
    @chamathwickramaarachchi230 Жыл бұрын

    වටින පැහැදිලි කිරීමක් ❤️

  • @gihanbandara3961
    @gihanbandara3961 Жыл бұрын

    ගොඩක් වටිනවා...❤🔥

  • @drakina9790
    @drakina9790 Жыл бұрын

    I really appreciate the fact that you have mentioned all the necessary references under the description like in proper research.. Hats off sir

  • @amiladahanayake8601
    @amiladahanayake8601 Жыл бұрын

    ඒ පැහැදිලි කිරීම 😍😍😍

  • @prabuddhikarathnayake6423
    @prabuddhikarathnayake6423 Жыл бұрын

    පැහැදිලි කිරීමට ස්තූතියි සර් 🙏

  • @Rdot19
    @Rdot19 Жыл бұрын

    Real OG has spoken ❤️

  • @pakdblne
    @pakdblne Жыл бұрын

    Great video sir

  • @geekysl5464
    @geekysl5464 Жыл бұрын

    You're continuously proving and establishing the meaning and the capacity of your channel. Thank you very much for the great speech and the humble smile 😃 Keep it up !!!

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Жыл бұрын

    බොහොම ස්තූතී මේ වගේ දේවල් සමාජයට දෙන එකට..

  • @shalikadilshan7993
    @shalikadilshan7993 Жыл бұрын

    Great explanation 👌

  • @binari78
    @binari78 Жыл бұрын

    ස්තුතියි

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 Жыл бұрын

    💐🙏 වචන නැහැ මෙහි වටිනාකම කියන්න.👌👌👌 බොහොමත් ම ස්තුතියි සර් 🙏💖

  • @sithharaliyanage3747
    @sithharaliyanage3747 Жыл бұрын

    I endorse this KZread channel as one of the best and valuable channels in Sri Lanka. Keep up the good work 💪🏽

  • @mikehussey4732
    @mikehussey4732 Жыл бұрын

    Excellent...👍👍👍👍

  • @nadunpabasara2911
    @nadunpabasara2911 Жыл бұрын

    Thanks a lot sir. This gives an immense support to my life as well as thinking . This is one of the best vidios about this topic. ❤

Келесі