විජේදාස රාජපක්ෂගේ කෝටි 20 ක විස්කි හොරකම.අලි හොරාත් හවුල්.2024.06.23.

Пікірлер: 195

  • @muthiahduraisamy3330
    @muthiahduraisamy333029 күн бұрын

    ්ධිකරණයේ නඩු කීපයක්ම තිබෙන පුද්ගලයෙකුට අධිකරණ ඇමති ධූරය දෙන රටක් ලෝකේ කොහේද තිබෙන්නේ? අනෙක රටේ මහ ජනතාව දන්නවා මේ මනුෂ්‍යයා ඩීල් දාස කියලා. කෝටි 20 ක ව්ස්කි හොරනමට සම්බන්ධ නෙනෙකුට අධිකරන ඇමති ධූරය පිරිනමන්නට තරම් ජනාදිපතිලාද මේ රටේ ඉන්නේ? ඩීල් දාස පමණක් නොවේ. ඔය පොලිස් ඇමතිලා, පොලිස්පතිලා ගුවන් ඇමතිලා මෙකී නොකී සියලුම මැති ඇමති වරු මන්ත්‍රිවරුන් ඔය පාර්ලිමේන්තුවේ හිඳගෙන මහජනතාවගේ මුදල් කොල්ල කනවානම් මෙම රටට අක්වන ඉරණම කුමක්ද? මුන්ගේ පැටිකිරිය අනුරකුමාර සහෝදරයා එළියට දානකොට ඒවාට උත්තර නොදී නරි රැළවගේ හූ තියන්නේ. රටට අත්වෙලා තිබෙන මෙම අවසනාවන්ත තත්වයෙන් ගොඩගන්නට නම් මාලිමාව බලයට පත්වෙන්නම ඕනෑ. අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධ්ිපති වියයුතුයි......

  • @prasadedirisinghe1434

    @prasadedirisinghe1434

    27 күн бұрын

    රටේ කම්බ හොරුන්ට ආරක්ෂාව සපයන, මහබැංකු හොරෙක් ජනාධිපති කරපු, චූදිතයන් පාර්ලිමේන්තුවේ සිට ජනතාවට නීති හදන රටක, රටේ බැංකුහොරෙකුට ජාතිය අමතන විට ත්‍රිවිධ හමුදාපතිවරුන් හොරාව ආරක්ෂා කරන, අවුරුදු 2 1/2 ක ජනාධිපති කෙනෙකුට පැන්ශන් ලබාදෙන, පක්ෂයක එකෙක් වැන කිසිම නිළයක් නොලද බැසිලට බැකප් දෙන, ජනතාවට පාරක රැස්වූවත් තලාපෙලා දමන මුලු ලෝකයේම එකම රටයි මේ.

  • @beatricegunasekara3236

    @beatricegunasekara3236

    25 күн бұрын

    මාලිමාව ත් එපා 30:18 30:18 30:18 😅 30:18

  • @MarlimagediaspatrickPatr-jp8bv

    @MarlimagediaspatrickPatr-jp8bv

    24 күн бұрын

    Kalakani horu ටික පන්නා දැමූ කාලයක් එනවා අනිවාර්ය ❤NPP❤❤❤Jaya නියතය ❤api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @InnocentAstronaut-lz8xv

    @InnocentAstronaut-lz8xv

    3 күн бұрын

    ​@@prasadedirisinghe143478oo😊😊

  • @myasapala3399
    @myasapala339929 күн бұрын

    ඩීල්දාස ඇවන්ගාඩි රනිල් රාජපක්ෂ ජුන්ටාවට ශාප වේවා

  • @ema.6024
    @ema.602429 күн бұрын

    ඩීල් දාසගේ අවසන් හෝරාව එක එ මිනිහා දන්නවා

  • @ethalayanewscom

    @ethalayanewscom

    29 күн бұрын

    ජය

  • @SusilAyupala

    @SusilAyupala

    29 күн бұрын

    Ayyo dewiyane Deeldasa orginal kamba horek ne. 👏👍✊

  • @kumarasirifernando2768
    @kumarasirifernando276829 күн бұрын

    ඩිල් දා සගේ අවසාන ය. තනිකරම තක්කඩියෙක්. මුන් අවසානයේ කූරු ගණන් කරාවි.

  • @georgerajapaksha6226

    @georgerajapaksha6226

    24 күн бұрын

    ඇවන්ගාඩ් ඩිල්දාසයා මේ පාර ඉවරයි .පාහරයා

  • @user-ex4bk3pg1t
    @user-ex4bk3pg1t29 күн бұрын

    ඩීල්දාස යනු අං ගිලපු අමු අන්ඩයෙක්. මිට්ට කට්ටයි කියනව, මේ අන්ඩයගෙ ගජ මිතුර, ඇවන් හාඩ් කොට තක්කඩිය.

  • @AsangaRatnasiri

    @AsangaRatnasiri

    29 күн бұрын

    ❤❤

  • @donmuhandirmge1346

    @donmuhandirmge1346

    29 күн бұрын

    Gon porak 😂

  • @bandulagunathilake6627

    @bandulagunathilake6627

    26 күн бұрын

    මිනිස්සු (ජනතාව) කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ සිටින සේරෝම උන්ව අන්ත පරාජයට ම පත්කර අළුත් ම කන්ඩායමක් පත් කිරීම යි...!!! අපි සියළුදෙනාම වැඩි සද්ද-බද්ද නැතිව, මේ ගැන හැම දන්න කෙනා එක්ක කතා කර මේ කාර්‍යය ඉෂ්ඨ කීරීම යි. ජනාධිපතිවරණයේදීත් හිටපු එකෙක්වත් පත් නොකර අළුත් ම සුදුසු එකෙක් පත් කරමු.රටම අළුත් කරමු, මහත්වරුනි-නෝනාවරුනි ... නැත්නම් අපේ රටට ගොඩ ඒමක් නහැ...!!!

  • @nissankahettiarachchige1018

    @nissankahettiarachchige1018

    26 күн бұрын

    @@bandulagunathilake6627 ජාතික ලැස්තූ කරුමේ නිසා මුන් නැවත නැවත පාර්ලිමේන්තුවට රිංගනවානේ.?

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda688629 күн бұрын

    ජනතාවට සත්‍ය තොරතුරු හෙලිදරව් කිරීම පිලිබන්දවත් , ඔබගේ කැපවීම හා නිර්භීතභාවය පිලිබන්දවත් අපගේ ගවුරවාචාරය ! ස්තුතියි මහතානනි ! 👍👍👍👍❤❤❤❤❤❤❤

  • @sbfaleel5164
    @sbfaleel516429 күн бұрын

    ඔබ වැනි නිර්භීත ලාංකිකයන් අපේ රටට අත්‍යවශ්‍යයි තව මෙවැනි දේවල් කිරීමට ශක්තිය ලැබේවා ජයවේවා

  • @irushifanclub3772
    @irushifanclub377229 күн бұрын

    මාලිමා රජයක් නොඑන්නට මේ රටේ මිනීපෙට්ටියේ අවසන් ඇනයද වැදෙන බව නොරහසකි. මේ රටේ මිනිස්සුන්ට යම් හෝ වාසනාවක් තිබේනම් අනුර කුමාර කෙසේ හෝ ජනාධිපති විය යුතු නැත්ද?

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara473227 күн бұрын

    පුසන් අල්විස් මැතිතැමාට මෙහෙම නින්දා කරන්නෙ ඩිල්දාසට වාසිවන විදිහට තින්දු නොදිම නිසයි.

  • @pererafrank6470
    @pererafrank647029 күн бұрын

    ජනපති හා පාර්ලිමේන්තුව ඉතාම දූෂිතයන්....මුං සේරම ලංකාව දූෂිත හොරුන්ගේ rajadaniyak කරලා...😢😢😢...උගත් මිනිසුන් ආණ්ඩුවේ හිටියට සදාචාරවත් නිලධාරීන් නැහැ....රනිල් මහින්ද ගෝඨාභය මෛත්‍රී රනිල් මුන් සේරම ලොකුම හොරු...ලොකු මහා නායක හාමුදුරුවරු අතුරෙන් සමහර අය ...ද දේශ පාළුව න් වගේම තමයිලු...

  • @hemaw1657
    @hemaw165729 күн бұрын

    මේ "ඩිල් දාස" ගෙම්බා, සෑම ආණ්ඩුවක ඉන්නවා, "Pora-talk", නමුත් රට බංකලොත්. ........ඔබේ විශේෂඥ පැහැදිලි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි.

  • @user-ml7su5hn5j
    @user-ml7su5hn5j27 күн бұрын

    ඔහු විසින්ම ඔහුගේ හෙලුව ප්‍රධර්ශණය කරමින් සිටිනවා , පක්ෂයක් අල්ලාගෙන ලොක්කා වෙන්න දැගලුවා ,නමූත් එයත් අධිකරණය මගින් තහනම් වුණා ඔය වෛරය තමා පෙන්වන්නේ ,යුක්තියට ජයවේවා .ස්තුතියි

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u29 күн бұрын

    ප්‍රසන්න අල්විස් මහතා ගරු කලයුතු උතූම් මනුස්ස යෙන් එක මුලු රටම දන්නවා

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara473227 күн бұрын

    මෙචිචර පැහැදිලි කරැනකට නේද ⁣මෙි ඩිල්දාස බොරැවට මෙ නඩුකාර උන්නසෙට චෝදනා කරන්නේ.

  • @laledirisinghe1555
    @laledirisinghe155525 күн бұрын

    මොන රටක්ද මේක,මහපාර උලාකන්න උනත් කමක්නෑ මාලිමාව බලයට ගෙනෙමු

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f29 күн бұрын

    අධිකරණයෙන් වාසි ලබා ගැනීමට පාලකයන් විණිසුරැවන්ට පුසිද්ධියේ මෙවැනි බරපතල චෝදනා කිරීමට එරෙහිව කටයුතු කල යුතුය.

  • @indunilgalkissage2674
    @indunilgalkissage267427 күн бұрын

    මුන් ට ස්වභාවධර්මයෙන් ඉක්මනින්ම විපාක ලැබෙනවා.

  • @nuwijesingha-fq4mq
    @nuwijesingha-fq4mq29 күн бұрын

    දුර ඈත අතීතයේ සිටම නොබියව අපක්‍ෂපාතිව නිවැරදි තොරතුරැ සමාජ ගත කල මාධ්‍යවේදියෙක්...සමාජය නොදන්නා තොරතුරැ සහ අමු හොරු ගැන හෙළිදරව් කිරීම දිගටම කරන්න. ශ්‍රී ලාල්... ජයවේවා ❤️❤️❤️

  • @ethalayanewscom

    @ethalayanewscom

    29 күн бұрын

  • @NawaMax
    @NawaMax28 күн бұрын

    පාර්ලිමේන්තු ව තුලදී කරන ලද විවාදාත්මක කරුණු සම්බන්ධයෙන් මහජන නියෝජිත තනතුර නැතිව ගිය පසු කටයුතු කරන්න තිබෙන නීතිමය ඉඩකඩ කෙසේද

  • @arunajithpathirana3981
    @arunajithpathirana398129 күн бұрын

    ඕකා රාජපක්ෂ නම ගත්ත පට්ට හොරෙක්.

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya657829 күн бұрын

    අවංකව ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන්න නොදෙන හොර තක්කඩි නීතිඤ්ඤයන්ට, දේශපාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මෙහෙම තත්වයන් තුල රටේ තරුණයෝ අවි ආයුධ නොගෙන සිටීද? බලා පල්ලාකෝ එක්සත් රාජධානියේ පාලකයෝ නීතියට හිස නමලා හකුලා ගෙන ගෙදර යන හැටි.

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake45329 күн бұрын

    ප‍ෙ ර පටන්ම ඕකා කල‍ේ තක්නඩි වැඩමයි ස‍ේරැවිල පංසල‍ේ නඩුව ට ක‍ෙ ලිය‍ෙ ත් ඕකම තමා

  • @bandusilwa7967
    @bandusilwa796724 күн бұрын

    මේ හොර සක්කිලි හැත්ත ගැන කියාදුන් ඔබට ස්තුතිය පුද කරමි. ඊලග පාර්ලිමේන්තුවේ මුන් එකෙක්වත් නෑ .

  • @bandusilwa7967

    @bandusilwa7967

    10 күн бұрын

    කමෙන්ට්ස් එකට කැමති වුනාට ඔබට මාගේ ස්තුතිය පුදකරමි නිදුක් නිරෝගී දිවියකට සුබ පැතුම්.

  • @sunethrak.a.9079
    @sunethrak.a.907929 күн бұрын

    Dil දස කියන්නේ kapaluwek okage puthtat kapaluwa Thattala puthtala රට විනාස කරලා තියෙන්නේ ආත්ම ගණනක් දරුණු පිළිකා රෝගීන් වේවා

  • @wimalasenasamarakkodi8787

    @wimalasenasamarakkodi8787

    29 күн бұрын

    මෙයා තව ජනාධිපතිකමට ඉල්ලන්න යන්නේ.පර්ලිමේන්තුවේ අවංක මිනිහෙක් හැටියට එහෙන් මෙහාට පැනපු කෙනෙක්නේ.

  • @dongunatillaka6879
    @dongunatillaka687929 күн бұрын

    Runil must resign forthwith.

  • @pofansrilanka7345
    @pofansrilanka734529 күн бұрын

    මේ පරයන්ට මොලේ කලඳක්වත් නැහැනේ. තමන් යටතේ තියෙන ආයතනයක බරපතල හොරකමක්වෙලා තියෙනවානම්, තමන් ඒකට නීතිමය පියවරක් ගත්තේත් නැත්නම්, හොරකම කරපු කෙනෙක්ගැන දොඩවන්නේ නැතුව, ඌ උගේ තනතුරෙන් අයින් වෙන්න ඕන. මුං දන්නෙ පහල කෑල්ල සතප්පවන්න විතරයි.

  • @kolithamendis2780
    @kolithamendis278029 күн бұрын

    මේ අදාල හොරකමේ මහ මොලකාරය ඩීල්දාස ම වෙන්න බැරිද?

  • @Mohotti
    @Mohotti9 күн бұрын

    ගරු අධිකරණයේ ,ගරු විනිසුරු තුමන්ලා පිළිබඳව ජනතාවගේ විශ්වාසය ඇත. ඒ විනිසුරු තුමන්ලාට ජනතාවගේ ගෙෘරවනීය උත්තමාචාරය මෙයින් පිරිනමමු.! මාලිමාවට ජයවේවා! 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sriyanlanka4941
    @sriyanlanka494129 күн бұрын

    ගරු මැතිතුමනි, ඇයි මේ දේවල් වලට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ ... ? හොරකම් ගැන උදේ සවස ප්‍රකාශන නිකුත් කරනවා, දේශන පවත්වනවා ... මේවා දැන් මහජනතාවට තිත්ත වෙලා !!!

  • @p.gkamal5582

    @p.gkamal5582

    27 күн бұрын

    නඩු දාන්න ඕන පොලිසිය මගින් පොලිසිය එය ක්‍රියාත්මක නොකිරීම තමයි ප්‍රශ්නය , අනුර කුමාර හැම ෆයිල් එකක්ම අදාල තැන්වලට බාරදී තියෙන්නේ නමුත් ඒ ව එලියට එන්නෙ නෑ ❤😮

  • @Amarathunge
    @Amarathunge29 күн бұрын

    දැනුවත් කලාට ස්තුතියි ........

  • @pererafrank6470
    @pererafrank647029 күн бұрын

    යකෝ oooo...මේ මොන තුප්පහි රටක් ද...අධිකරණය තුළ wibaga වෙන නඩු ගණනාවක්ම තියෙන එකක්ව ඒ රටේ අධිකරණ ඇමැති කරේ කවුද ? .. කිසිම සදාචාරාත්මක හා නෛතික සුදුසු කමක් තිබෙනවා ද එහෙම මිනිහෙකුට අධිකරණ ඇමැති වෙන්න ??😮 පොලිසියේ පොලිස්පති හැටියට පත් කරනවා අධිකරණය විසින් අපරාධ මය වැරදි කර තියෙන මිනිහෙක් ව තවත් නඩු ද ithiriwela තියෙන වටපිටාව ක Yakooo කොහොමද එහෙම දූෂිත නීතිගරුක නොවන මිනිහෙක් ව පොලිස් පති කරන්නේ...ඒවාගෙම රටේ ජනපති හැටියට දූෂිත ඉතිහාසය ක් තියෙන මිනිමැරුම් චෝදනා තියෙන..ත්‍රස්තවාදීන්ට උදවු කරපු එකක්ව පත් කරනවා....නොදකින් විතරක් ඔය රටේ හාමුදුරුවො පන්සල් ගම ක් ගමක් ගානේ...ඒ උනාට රට බල්ලට ගිහින්...ශ්‍රී ලංකා ව බෞද්ධ රටක් කියලා කියන්න පුලුවන්ද ???? බෞද්ධ නායකයෝ 76 වසරක් රට පාලනය කරමින් රට අසූචි වලක් කරලා...බුදුන්ට ලොකු nigawak නෙමෙද ????

  • @mahindadammage5366

    @mahindadammage5366

    29 күн бұрын

    හොරාගෙ අම්මත් එක්ක රමණයේ යෙදුන එකෙක් මූ අපව දැනුවත් කලාට තුති%

  • @hevadewasomaratne5595

    @hevadewasomaratne5595

    29 күн бұрын

    ඒක තමයි ඔය කාලකණණින්ගෙ බණ අහගෙන ඉන්නවට වඩා නිරාගමික වන එක නම්බුයි......

  • @Jayaacademy93

    @Jayaacademy93

    29 күн бұрын

    පුදුම රටක් සහෝදරයා හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු කෙලින්නෙම පිස්සු මජරවැඩ.

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m29 күн бұрын

    දාස කැල්ල ආපුඑවුන් ඔක්කොම රටට කෙලිනඑවුන් ,,වෙන ඇමති කෙනෙක්නමිි කමක් නැහැ 😂😂අධිකරන ඇමති අධිකරණය විවෙිිචනය කරනව ,ජනතාව එතකොට අධිකරණය ගැන මොනවද හිතන්නෙ

  • @wimaldigoarachchi2788
    @wimaldigoarachchi278829 күн бұрын

    නඩුභාණ්ඩ ගබඩා භාරකරු වහාම අත්අඩංගුවට නොගත්තේ ඇයි?.

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj29 күн бұрын

    මේ කරුණු හෙළිකිරීම ගැන ඔබට ස්තුතියි. පුංචි නිවැරදි කිරීමක් කරන්න හිතුනා. මම මත්පැන් පානය නොකලත්, මම අහලා තියෙනවා ලංකාවේදී "රෙඩ් ලේබල්" යන කෙටි නමින් හඳුන්වන්නේ "ජොනී වෝකර්" නමැති මත්පැන් නිෂ්පාදකයාගේ එක් විස්කි වර්ගයක් බව.

  • @gaminiwasantha4861
    @gaminiwasantha48615 күн бұрын

    ලන්කා මාතාව වැදූ සුජාත පුතෙක් ඔබතුමා ජනතා හිතවාදී රජයකින් ඔබතුමාගේ සේවය ලක්ම්වට ලැබේවා

  • @SLMENUKATECHPuspalathaAlwis
    @SLMENUKATECHPuspalathaAlwis27 күн бұрын

    මේ අවසන් වෙමින් යන ඔව්න්ගේ අවසන් හෝරවේ සිදු වන පිස්සු කේලීම්. පර්ලිමේන්තු වරප්ප්‍රසාද බලය අහිමි කල යුතුයි.

  • @donaldalwis372
    @donaldalwis37223 күн бұрын

    මීලග මාලිමාවේ රජයකින් නීතිය නීතියක් හැටියට ක්‍රියාත්මක කරාවි . එදාට සිල්වන්තයෝ බෝහෝ අය කූරු ගනීවි .... ⚖️👍🔔

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d28 күн бұрын

    වලව් දාස කියන්නේම තක්කඩියේක් හැම ආණ්ඩුවකම ඇමතිවරයෙක් රටට සේවයක් කරාද ? කරේ එකම දේ රටට හතුරු පනත් හැදුව එකයි එහෙම හදලා හැමෝගෙම අවධානය තමන් වැඩකාරයා බව පෙන්නා ලබාගත්ත එකයි නමුත් හැම පනතක්ම ජනතාවාදි මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවක් නම් පරාද වන බවයි රට විනාශ කරපු හොරුන්ට දාපු හැම නඩුවක්ම එක්කෝ ඉල්ලා අස්කර කරනවා එක්කෝ පරාදයි ඒකට හේතුව විනිසුරුවන්ගේ නෙමේ චෝදනාවක් ගොනුකරනකොට ඒ චෝදනාව ඔප්පු කරන්න පුළුවන් විදියට ගොනු කරන්න පුළුවන් වගේම බේරෙන්න ගොනුකරන්නත් පුළුවන් එහෙම කරන්නේ ඒකට අදාල ඩොකීමන්ස් ප්‍රකාශන නිසියාකාරයෙන් ඉදිරිපත් නොකිරීමට කටයුතු කිරිමෙන් එහෙම කිරීමෙන් පසු දූෂිතයන්ගේ නඩු කරගෙන යාමේ හැකියාවක් අධිකරණයට පවතින්නේ නෑ මේ නඩු විනිශ්චයකාරවරුන්ට නිදහස් කිරීමට සිදුවෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ ජනතාව හිතන්න එතකොට මූන් හොරු නෙවෙයි කියලා අධිකරණ ඇමතිවරයා වශයෙන් මේ දූෂිතයන්ගේ නඩු නිසි ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට කොයි අවස්ථාවකවත් ක්‍රියා කලාද එවැනි අඩුපාඩු සහිත නඩු ඉදිරිපත් කරන්නන්ට විරුද්ධව කටයුතු කළාද නැත ඔප්පු වෙන්න නඩු බේරෙන්න පුළුවන් විදියට ඉදිරිපත් කිරීම පිළිබඳ පොලීසිය හා ඒ සම්බන්ධ විවිධ අංශ වලට හිතා මතා නඩු බේරීමට ලිපිගොනු සැකසීම පිළිබඳ හිතා මතා කටයුතු කළ උන්ට විරුද්ධව දඬුවම් කලද ඒ පිළිබඳ සොයා බැලුවද රජයේ හිටපු ඇමතිවරුන්ට බලධාරීන්ට ගෙනෙන නඩු දිගින් දිගටම ඉල්ලා අස්කර ගැනීම් කරගෙන යෑමට නොහැකිවන ආකාරයට ඉදිරිපත් කිරීම් පිළිබඳ ඒවා හිතා මතා සකසන්නට විරුද්ධව දඬුවම් නියම කර චක්‍රලේඛනයක් හෝ නිකුත් කළාද කොච්චර දක්ෂ ඇමතියෙක් නම් පක්ෂග්‍රාහි නොවන එකෙක් නම් කළ යුත්තේ එයයි නමුත් නොකළේ ද එයයි උන්ට විරුද්ධව ඉදිරිපත් වෙන නඩු දිගින් දිගටම නිදහස් වන්නේ විනිසුරුවරුන්ගේ වරදක් නිසා නොවන බව පැහැදිලියිඑතන තියෙන්නේම ඩීල්නිසයි ඔච්චර අවංකනම් පැන්ඩෝරා papers වල තියෙන මුදල් පරීක්ෂා කර ලංකාවට ගේන්න පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණානේ ගෙනාවද හැමදේටම පනත් ගෙනාවත්රටට අවශ්‍ය රට හිඟමනට පත්කළ හොරුන්ට දඬුවම් කළ හැකි පනතක් ගෙනාවද ? ඩිල්දාසව ඔය ඇමතිවරු තනතුරුවලට පත් කරන්නේම මේ දූෂිතයන්ට බේරෙන්නමයි හැම ආණ්ඩුවකම ඇමතිකමත් දෙන්නේද මේ වලව්දාස ඒ පක්ෂ වල හොරුන්ව බේරෙන නිසාමයි කිසිම කෙනෙක් පාලන බලේ ඉන්න පස්සෙකට විජයදාසව ගත්තට කිසිම විරුද්ධත්වයක් නොදක්වන්නේ ඒ නිසයි ඔහු ඔවුන්ගේ දූෂිත ක්‍රියාබේරගන්න බව දන්නවා මේ පාර උනේ ඔවුන්ට අවශ්‍ය නඩුවලට ඔවුන්ට අවශ්‍ය තීන්දු නොලැබෙන නිසා ඔවුන් කලබලයට පත් වී ඇත තවදුරටත් ඉදිරියටත් ඒ විදියටම සිදුවුණොත් ඔවුන්ට හිරේ යාමට සිදුවන බවත් ඔහුගේ නඩුවලට පවා නීතියෙන් පිට ඔහු බලාපොරොත්තු වූ පරිදි තීන්දු නොලැබෙනු බැව දන්නා නිසා කලබලයට පත්වී චප්ප චොරස්වී හොම්බ බිම ඇනී ඩිල් දාස අසරන තත්ත්වයට පත්ව එයින් කුපිත වී අධිකරණයට විනිසුරුවන්ට මේ විදියේ චෝදනා කරන බව ඕනම කෙනෙකුට කෙනෙකුට වැටහෙනවා ඇතැයි සිතමු

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe29 күн бұрын

    ස්තූතියි 🎉 සහෝදරයා ❤🌈 අනාගත සිංහයා ❤🇱🇰 ආපු විගසම නැවත පරීක්ෂා කරනු ලබයි 🚩🧭🇱🇰

  • @SunilSunil-de2gv

    @SunilSunil-de2gv

    29 күн бұрын

    Me manuusaya mewara.mathiwaranayen gedara yawamu

  • @gaminiwasantha4861

    @gaminiwasantha4861

    5 күн бұрын

    ගෙදර නෙවී ​මහගෙදර@@SunilSunil-de2gv

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige101826 күн бұрын

    කෙටියෙන් කියතොත් අයියෝ..සිහළ බෙෳද්ධ මහා ප්‍රඥ්‍යයා !. වෙල් විදානේ කියෑව්ව අර අහිංසකයන්ගේ ඉඩම් මංකොල්ලය, සේනාධීපති deal කථාව ගැන හිත්තන්නම වෙනවා.හැම පාදඩ වැඩක්ම කරලා මුන් තවර ගන්නේ අපේ සිංහලකමයි බෙෳද්ධකමයි.!🤔🫢🤮

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala942829 күн бұрын

    හොරුටිකක්නේමහත්මයා,රටපාලනයකරන්නේ, ,මාලිමාආන්ඩුවකින්,දූශිතයන්ට,අනිවාර්‍යයෙන්මදඩුවම්කරනවාඅ,ජයවේවාමාලිමාවට

  • @rajinikavirathna7326
    @rajinikavirathna732629 күн бұрын

    අනේ මෙහෙම තහාවක්මුන්ට කොච්චර හොරා කෑවත් මදිානේ දෙවියනේ ඔබවහන්සේලා ටත් මේ අසාදාරනයට දඩුවම් ලබාදෙන් නැද්ද හහාම දඩුවම් ලබා දෙන්න.😂😂😂😂😂😂

  • @anandarodrigo4024
    @anandarodrigo40244 күн бұрын

    මල්ලී,,,! ඔයාගේ VEDIO ඵක බලන්න ඉස්සෙල්ලාම,,☝🏻, පොඩි SHOT ඵකක් දාලා හිටිය නමි,,හොඳයි වගේ,,,👍🤪,,,!

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala942829 күн бұрын

    ඔබතුමාට,ස්තූතියි❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala942829 күн бұрын

    නඩුකාරතුමන්ලාටනිදහසේතීන්දුදියහෙකි,ආන්ඩුවක්මාලිමාව්

  • @NawaMax
    @NawaMax28 күн бұрын

    නීතිය රජයන රජයක් නම් මාලිමාව රජයක්.

  • @jayathissapeiris4404
    @jayathissapeiris440429 күн бұрын

    ඒ රාජසන්තක කල බඩු එදිනෙදාම පොඩි මිනිසුන් අතරේ බෙදාදිය යුතුයි

  • @anandakularathna6030

    @anandakularathna6030

    29 күн бұрын

    අනිවාර්යයෙන් මචෝ 😂😂😂😂

  • @mahendramaitipe8336
    @mahendramaitipe833627 күн бұрын

    අර නැවේ මුදල විජේදාස ඇමතිගේ මනසින් ඉවත්වුයේ කොහොමද....සටකපටියෙක්.

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs29 күн бұрын

    හොරැන්ටම ගිය රට සිරිබරසිරි ලංකා.ටිකදවසයි ඔහොමයං 😊

  • @nihalsoyza6977
    @nihalsoyza697727 күн бұрын

    නීති⁣වෙිදි මහත්තුරැන්,නෝනාවරැන් මෙි ජඩ දේසපාලකයින්ට එරෙහිව නැගිසිටිය යුතුයි. නීතිය කෙලසන්න පාහර දේසපාලකයන්ට ඉඩදෙන්න එපා , රටෙිම ජනතාව ඔබලාවෙනුවෙන් ඉදරියට එනවාමයි.

  • @pushpakumara3922
    @pushpakumara392229 күн бұрын

    ඇත්ත ඇති සැටියෙන් තතුහෙළි කිරීම පිළිබඳව අපගේ බලවත් ස්තූතිය .... ගරු විනිසුරුවරුන්ට අපහාස කරන්නෙත් චෝදනා කරන්නෙත් හොරුමවන බවයි අපට තේරුම් යන්නෙ .... ? ඉහල සිට පහලටම හොරකම සහ දූෂණය .... යුක්තිය සාධාරණය ඉටුවෙන්න නම් ජනතාවාදී රජයක් තිබිය යුතුමයි ... !!! එළඹෙන මැතිවරණයෙන් මාළිමාවෙ රජයක් පැමිණිපසු බොහෝම ඉක්මනින් සත්‍ය හෙළිවී යුක්තිය සාධාරණය ඉටුවන බව අපගේ විශ්වාසයයි ... !!!

  • @dineshperera2599
    @dineshperera259929 күн бұрын

    ඩ්ල් ඩාස හොර මුසලයා සාපවේවා

  • @romykhan1001
    @romykhan100128 күн бұрын

    thanks a lot me gena pehedili kalata

  • @hemaw1657
    @hemaw165728 күн бұрын

    "Mr. Sri Lal Priyantha", "විජේදාසගේ, සහ මෛත්‍රීපාල ලන්ඩන් ගමන" සම්බන්ධ ඔබේ වීඩියෝ මම දැක්කා. ඉතා තොරතුරු සහිතයි!. කරුණාකර හිටපු ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ සහ කැබිනට් ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා කොපමණ මුදලක්, "බදු මුදල් වලින් ඔවුන්ට වියදම්" පිළිබඳව වීඩියෝවක් කරන්න. ස්තුතියි

  • @M.AKarunarathna
    @M.AKarunarathna24 күн бұрын

    මෙයාල උගතුන්ද? රටට පරකාසේ රාජසභාවට මරගාතේ තමන්ට ගෞරවයක් නැතිඋනත් තනතුරට ඇති ගෞරවය රැකදීම පරමයුතුකමක්උවත් මේමිනාසුන්ට ඇතිගෞරවයක්නැත. මේමිනිස්සුන්ට රාත්තිරියට නින්දයන්නේද? නැත. කලිසම බිමටහැලී හෙලුව පෙන්නමින් වගකියයුතු තැන්වල හැසිරීමවෙනුවෙන් පවුගෙවනවිට තනියම වදවිදියයුතුයි.. එය ලෝක ධර්මතාවයක්මය.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897629 күн бұрын

    ඔබ සේවය අමර්නිය වෙ

  • @mohamedamanulla2748
    @mohamedamanulla274829 күн бұрын

    Wijedasa expecting to be pres.. candidate . Really funny

  • @nimalabhayasinghe6149
    @nimalabhayasinghe614926 күн бұрын

    Ettha denum dunnata thank s.

  • @Layanal-y5d
    @Layanal-y5d5 күн бұрын

    විජයදාස.රාජපක්_ _ෂගෙ.මුහුණෙන්. ඔහුගේ.ගති.ස්වභා_වය.'කටහඩ.ඇස්. දෙක.ඒවයින්.ඔහුගෙ.ස්වභාවය. පැහැදිළි.වෙනවා.

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala459729 күн бұрын

    පාර්ලිමේන්තුව කියනේ රටේ උත්තරීතර ස්තානයයි මෙතෙක් ජනතාව සිතුවේ

  • @nalinmangedara7293
    @nalinmangedara729329 күн бұрын

    ❤❤❤❤

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera656429 күн бұрын

    ඉදිරියට බොහොමයක් දරුණුයි, මාලිමාව ට ගහන්න සූදානම් මඩ පිරිස දැනුවත් කරන්න

  • @RAWMATTERy
    @RAWMATTERy29 күн бұрын

    JUDGE PRASSANNA LAL DE ALWIS IS A LIVING LEGEND' ABC

  • @lakshmanfernando6411
    @lakshmanfernando641129 күн бұрын

    මාර රටක් අපි පැමිනිල්ලක් කලොත් අපි තමයි වැරදි ,මෙිි වගෙ වැඩ පොලිසියත් කරනව ,ඉතිං මෙ කුමය වෙනස් කලයුතු නැද්ද

  • @anurawijayasiri5614
    @anurawijayasiri561429 күн бұрын

    Deel Dasata Makadure Madushge lokaya pennamu.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr26 күн бұрын

    ඒ,කියපුවා,බොරැ,නොව මෙයා,කවුද, අධිකරන,අපහාසනොව උසාවියනිහඩයි,බලනව කාන්තාවො,පාතාලය සමග,ඇසුරැකරන,ගොඩක් අය,සිටිනවා, ඔයානිකං,බයිල,ගහනවා වැරදි,තීන්දු,හරියට,දෙනවා පොඩිමිනිහට,දඩුවමිි ලොකුඩීල්,ඇප,පිට. අන්තිමට,ශාක්ෂි, පරස්පරයි. තමුසෙනිකං,බයිල ගහනවා,රංජන්,කිවිිව හරියට,හරිහොදඅය නැතුවා,නොවෙිි අපරාධ,වැඩිවීමට පාර්ලිමෙිින්තුවයි මෙයාලයි,වගකියන්න අවශ්‍යයි..

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u29 күн бұрын

    ඩබල් ගේම් විජේලට වැඩි දුර නෑ

  • @user-sw8lm9km9i
    @user-sw8lm9km9i22 күн бұрын

    හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස්

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha383929 күн бұрын

    ❤❤❤❤ sthuthiii oba thumata...

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam85884 күн бұрын

    You didn't mention the final result of the CCD inquiry??

  • @chandrasiriudeni8779
    @chandrasiriudeni877924 күн бұрын

    විජයදාස රාජපක්ෂ කවුද කියන එක මට නං අවබෝධ වෙලා බොහෝ කල්. තමන්ගේ වාසිය ගැන පමණක් හිතෙන මොහු ගේ නියම ස්වරූපය මෙම සිද්ධියෙන් අනාවරණය වෙනවා.

  • @amazingfernando2440
    @amazingfernando244029 күн бұрын

    EXCELLENT SRI LAL

  • @shamjayakody5245
    @shamjayakody524529 күн бұрын

    Mr. Srilal, you have mentioned that on the missing list, there is a red label. The red label is a whisky. I personally admire your KZread channel. Pls don't get me wrong. ❤❤❤

  • @karunatilkkarunatilk9927
    @karunatilkkarunatilk992729 күн бұрын

    Hora

  • @irushifanclub3772
    @irushifanclub377229 күн бұрын

    ඔබගේ ගවේෂණාත්මක සොයාගැනීම විශිෂ්ඨයි. මත්පැන්, විස්කි, අරක්කු හෝ රටබීම හැදින්වීමේදී ඒ ද්‍රව්‍යට නිවැරදි අදාල හැදින්වීම සිදුවිය යුතුයි. රෙඩ් ලේබල් ලොව වඩාත්ම ප්‍රසිද්ධ විස්කි වර්ගයයි.

  • @ethalayanewscom

    @ethalayanewscom

    29 күн бұрын

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o29 күн бұрын

    ඔය් හොර බල්ලාත් තොලොංච්වෙළා ය.....න.......වා............!😮

  • @selvinmanawadu4329
    @selvinmanawadu432929 күн бұрын

    Janapathi wenna kalin me wage balu weda karanawanam wunoth kohomada.

  • @asokajayakody1091
    @asokajayakody109129 күн бұрын

    භාරත ගෙ පිටිපස්සෙ තියෙන්නේ පොත් ඔබේ පැත්තෙන් බෝතල් .

  • @user-ex4bk3pg1t

    @user-ex4bk3pg1t

    29 күн бұрын

    බාර්ත පොත් පෙරලනව

  • @jokijoki8016

    @jokijoki8016

    29 күн бұрын

    Ekada dewena prasnaya kiyandey wedagath

  • @user-uk5xj7st5b

    @user-uk5xj7st5b

    29 күн бұрын

    How can we read your comment Write in English or Sinhala.​@@jokijoki8016

  • @user-cs6qf4sy2m

    @user-cs6qf4sy2m

    29 күн бұрын

    අදාල නැහැ එයාකතාකරන්නෙ විස්කි හොරකමක් ගැනනෙ එනිසයි එහෙම

  • @irushifanclub3772

    @irushifanclub3772

    29 күн бұрын

    භාරතගේ පසුබිමේ පොත් තිබුණට එය පරිගනකය ඔස්සේ ඇති කරන ලද කෘතීම (virtual) පසුබ්මක් බව තේරුම් ගත යුතුයි.

  • @user-uk5xj7st5b
    @user-uk5xj7st5b29 күн бұрын

    Dam shem I also voted Wijedasa. Hera after never vote.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch131729 күн бұрын

    Wijedasa patta Hora paliment gena un patta modayo thamai me minihage Jada weda gena janathawa noddannawa ethi hariyatama welaawak balaa begal edabema wijedasage kuta upakkramayak.mewa helidaraw kireema gena Maha janathawa wana api obathumata aneka sthuthiya puda karanawa.obata theruwan saranai......N.K..

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp29 күн бұрын

    ඩීල්දාස , නීතිඥයෙක් ද?

  • @sunildezoysa500
    @sunildezoysa50028 күн бұрын

    නඩු භාණ්ඩ අදිකරණ ඇමති තුමා භාරයේ තියෙන බව දන්නේ නැහැ.

  • @user-vb3kv9zk4u
    @user-vb3kv9zk4u29 күн бұрын

    වලස්මුල්ල සීයා කෙනෙකු ගෙන් ඇහුවා, විජේදාස රාජපක්ෂ ගැන. ! " මොන රාජපක්ෂ කෙනෙක් ද බන් ? රාජපුර ගෙ විජේදාස කියලා එකෙක් නම්, අපි එක්ක වලස්මුල්ල ඉස්කෝලෙ ඉගෙන ගත්තා. !😮

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala849629 күн бұрын

    Avengaurd eke atha wesiya noweda?

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897629 күн бұрын

    අවජතක ත්ක්කඩි ඩීල්දාස

  • @wijebaragama4444
    @wijebaragama444410 күн бұрын

    විජෙදාසත් රාජපක්ෂ කැරි යෙක් නෙ

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam85884 күн бұрын

    What has happy the inquiry

  • @chandanajayathilaka971
    @chandanajayathilaka97129 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @LalWijayaneththi
    @LalWijayaneththi23 күн бұрын

    එ්ත් රාජපකෂ යෙක් නෙ ඔිකත් රටට ශාපයක් ඔිකටත් යනඑන මං නැතිකරන්න ඔිනැ වල් පාහරය

  • @Aruna91665
    @Aruna9166529 күн бұрын

    ❤❤❤❤❤❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna180129 күн бұрын

  • @emmanuelfernando594
    @emmanuelfernando59428 күн бұрын

    VIJEY DASA RAJAPAKSA MAHA YAKEAK

  • @sunildezoysa500
    @sunildezoysa50028 күн бұрын

    මේ මඩ ප්‍රහාරයක්‌ බව ඉතා පැහැදිලිඉ.

  • @user-pm4st1jv6s

    @user-pm4st1jv6s

    25 күн бұрын

    Eka eda kiwe ethuma........oba ethuma gena dannawa 😂😂😂ne

  • @plip123
    @plip12327 күн бұрын

    රෙඩ් ලෙබල් කියන්නෙ විස්කි

  • @jagathdesilva6815
    @jagathdesilva681529 күн бұрын

    Npp.jvp.malemawae.anduwak.hadamu.jayawewa.❤❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne256129 күн бұрын

    ❤deal dasa ta namenne nathi judge kenek wenna athi, malimawata jayawewa, Dealta chanden passe track lanten yanna wenawamai

  • @anthonyjanz5404
    @anthonyjanz540429 күн бұрын

    Dadaawathe yana ballekge sookranuwak nisa balu yoniyen melowata aapu sunakayek.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig9 күн бұрын

    😆oyagobbayange udapanilla Tawa tika dawasai😆😆😆😆😆 ⚘⚘srilal mathidunta teruwansanai ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @muriemargaret5856
    @muriemargaret585627 күн бұрын

    අලිබබාසහහොරුහතලිහ, හතලියකියන්නෙකුඩාගණනක්.ලංකාවෙමුල්‍ය ආයතනවැටුනවෙලාවෙ තෑනපත්කරුවොනඩුකියන්න ඇල්ලූවෙ ජනාධිපතිනිතිඤයො එඅතරමුදල්වැඩියෙන්ගත්තකෙනෙක්තමා. මෙයා අදටවත්හරිදෙයක්සිදුවෙලානැහැ.තැන්පත්කරුවොතවමත්මහමග දැන් අන්අයට ඇගිල්ලදිකරත් ඇඇගිලිහතරක්ම එපැත්තටතමයිනැමිලාතියෙන්නෙජනතාවදැනගනිත්වා මොහුකවුදකියලා.😂🎉😢😢😢😢

  • @thakshisenani3075
    @thakshisenani307529 күн бұрын

    Oya wage kalakanni deeldasaya me rate pawata upan kalakanni yek..thamange daruwo th hadala thiyenne hora kannamaii...😢😢😢😢😢

Келесі