Sudaa Creation

Sudaa Creation

Business Enquiries - [email protected]
FaceBook - facebook.com/talkwithsudaththa
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.com/@teledramawithsudaa/about
________________________________________
Join Watsapp Group :
chat.whatsapp.com/Hgwbz7xdo3Z3Pnzm6Emywq
------------------------------------------------------------

Пікірлер

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne4 минут бұрын

    පොහොට්ටුවෙ කුනු ගොඩවල් ඔක්කොම සජිය එකතුකරනව..සජියගෙ කුණුගොඩවල් බටලන්දෙය එකතුකරනවා...හොරු තුන් හතර තට්ටුව එකිනෙකා ගෙඹි සෙල්ලම් රගපාමින් ඉන්නව...ජනතාව මාලිමාව වටා පෙල ගැහෙමින් ඉන්නව..පුතා නො කුජීතයි..😅😅😅😅😅

  • @robduran4944
    @robduran49446 минут бұрын

    The Greatest of Greatest Sudda!!!!!!!

  • @thilinamalintha2061
    @thilinamalintha206125 минут бұрын

    Suda weda patan aran. Uba wens wela ne issra hitapu guu sudamai

  • @gehansamethuli7515
    @gehansamethuli751542 минут бұрын

    කෝ දැන් ඔයාගෙ සමීක්ෂණ ,,,,,සජබෙට දෙකයි ආවෙ,,,,,රැල්ල අඩුයි කියල තේරුන ගමන් වැඩේ මන්දගාමී,,,,නෑ ,,,නෑ ,,,,වැඩේ නවත්තලා වගේ නේ,,,

  • @durage2durage257
    @durage2durage25743 минут бұрын

    APITA KIYANNA TIYENNE TILAKA....SIRI UBATH PALA GON PAAT

  • @janakagunasekera
    @janakagunasekera52 минут бұрын

    panina gembo dannava rata bankoloth naya godagahenava..aurudu 2090 venakanth gevanda be.. labenda gevanne...bitharayak hadan nathirata aurudu 15 vithara bithara ne rate...haal buuvallo dadli. nipuna laata monopoli...unta one vidiyata..haal valin beer hadanava. beer ru 900...onna rata yana atha.. ana aka kooma karaeeda ?...( u turn gahuvoth hari goda )

  • @sujeewalalkumara8286
    @sujeewalalkumara828656 минут бұрын

    5 passe wade wekka nugath kamba horu mun tamai ratama mankolla kapu paharayo.

  • @kanishkamadusanka75
    @kanishkamadusanka7558 минут бұрын

    NPP 🎉🎉🎉🎉

  • @RpThissa
    @RpThissa59 минут бұрын

    ÈTHA HODA SIR KENEK

  • @janakagunasekera
    @janakagunasekeraСағат бұрын

    kavdaavath gevanda bari nayakandak... panina gembo kootiganan hoyanava...naya gathe ?.......mahavatha ginnak tibba...damma athulata.....me krame hariyanne...okkoma yatagahanava alipitama....kavadaavath horakaapuva ho horu athulatayan ne me yana vidiya tibboth.....

  • @sudhar141
    @sudhar141Сағат бұрын

    ඇයි සුදා මේ මූ චාමර සම්පතයා තාම කියන්නේ එංගලන්තයේ අගමැති ඉන්නේ බොරිස් ජොන්සන් කියලා පෙරේසා මේ කියලා ගෑනියෙක් හිටියා ඊට පස්සේ දැන් ඇවිල්ල ඉන්නවා ඉන්දියානු සම්භවයක් තියෙන ඍෂිසුනක් තින් මුන්ට ඒ එකක්වත් දන්නැතුව මුන් නියෝජ්‍යමත කෙනෙක් නේද ලංකාවේ ඔන්න තත්ත්වේ. සුදා ඔයාටත් ඒක චෙක් නෑනේ

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911Сағат бұрын

  • @alwisthilak5703
    @alwisthilak5703Сағат бұрын

    guu godata nila masso wahnawa thamai

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578Сағат бұрын

    සමගි ජන බලවේගය ජයවේවා සජිත් ජනාධිපති

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578Сағат бұрын

    සමගි ජන බලවේගය ජයවේවා සජිත් ජනාධිපති

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578Сағат бұрын

    සමගි ජන බලවේගය ජයවේවා සජිත් ජනාධිපති

  • @laldammika2566
    @laldammika2566Сағат бұрын

    ❤❤❤❤❤

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578Сағат бұрын

    සමගි ජන බලවේගය ජයවේවා සජිත් ජනාධිපති

  • @keerthirathna1913
    @keerthirathna1913Сағат бұрын

    😂😂😂Kunu kunuwata ekathu wennawa

  • @deferenceconcept5117
    @deferenceconcept5117Сағат бұрын

    Tho kade yanawa sajithta tho kapiya gu 😂😂

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097Сағат бұрын

    හොරු එකතුවන්නේ හොරුන්ටම තමයි.

  • @suranjithsamaraweera1477
    @suranjithsamaraweera14772 сағат бұрын

    උඔ අනේ මන්ද බන් ගෝටාභයට කඩේ ගිහිල්ල ගහිල්ල දැන් උඔ කඩේ යන්නෙ නැහැ කිව්වට ජේවීපී එකට කඩේ යනවනෙ බන්

  • @vijithawelikala1409
    @vijithawelikala14092 сағат бұрын

    තමුසෙත් දැන් එක්තරා විදියක පරයෙක් තමයි අපිට මතකනේ තමූසෙ සජිත් ගෙනල්ලා එයාගෙන් අහන්න ඔන කිසිම පුශ්නයක් නොහා පූල්ටොස් බෝල දාපුහැටි ෂුවර් එකටම තමුසෙට ජරාවක් දෙන්න ඇති 😅

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra94722 сағат бұрын

    මාලිමාවට ජය වේවා 🎉

  • @user-tw8kt5xn1y
    @user-tw8kt5xn1y2 сағат бұрын

    නොදන්න රැපූයි ට්‍රැකුයි කතා නොකර හිටියනම් වටිනවා 😂

  • @hansahimasara9478
    @hansahimasara94782 сағат бұрын

    රට ගිහිල්ල පොරට හෙම්බිරිස්සාවත් හැදිල😂😂

  • @shamilademel5162
    @shamilademel51622 сағат бұрын

    SJB Jayawewa !!

  • @sanathranathunga4128
    @sanathranathunga41282 сағат бұрын

    සුපර්

  • @kanthirenuka7006
    @kanthirenuka70062 сағат бұрын

    Npp❤

  • @jasonbatez2809
    @jasonbatez28092 сағат бұрын

    Meloooo Rahak nathii gothayooo tikak thawath eaa wage ma meloooo rahak nathii gothayoooo tiakak ekka set wella 😂😂😂😂

  • @amalsumal
    @amalsumal2 сағат бұрын

    roshan ranasinhath othana inna oni.oya ekekwath malimawata ganne na.oya eka ekage wena wenama ithihasayak thiye.okkoma kunu beruwala bokkata wage ohe giyawe.mata sathutui man mailmawata chande dena eka gana giya para sajabeta dala.

  • @digituotou9701
    @digituotou97012 сағат бұрын

    උබලා ජෙ වි පී ලොකු කරන් ඉන්නෙ හරිනි හින්දා ඒත් ජේවිපී මිනීමරුවොම තමා දීපු දවසට උබලට කැදවත් නැතිවෙයි

  • @rohanfernando679
    @rohanfernando6792 сағат бұрын

    මොකා මොනවා කිව්වත් අපේ තීරණය අපි වෙනස් කරන්නේ නෑ මාලි මාවට විතරයි

  • @digituotou9701
    @digituotou97012 сағат бұрын

    එරාන් කොන්ඩෙ පැහුනට නාකි මහල්ලෙක් නොවෙයි

  • @sisirasuwarna1367
    @sisirasuwarna13672 сағат бұрын

    කුනු වලට කූනු මිසක් හොඳ එකතු වෙන්නෙ නැත මාලිමාවට ජයවේවා

  • @digituotou9701
    @digituotou97012 сағат бұрын

    හරිනි ඔයාගෙ හීනේ හිතේම තියාගන්න කවදාවත්ම ජේවීපි රජයක් නම් එන්නෙ නැහැ කවුද යකෝ ඔය මිනීමරුවන්ට චන්දෙ දෙන්නෙ උන් එලවලාම දාන්න ඕනෙ හරිනි තියා මොකා ආවත් ජේවිපී කියන්නෙ මිනීමරපු රට විනාශ කරපු කාලම කන්නි හැත්තක්

  • @regulatoryaffairs3207
    @regulatoryaffairs32072 сағат бұрын

    ඔයත් යන්න සජබෙට ඔයා විතරයි අඩු

  • @USA79999
    @USA799992 сағат бұрын

    බලය එක්ක ඹක්කම 💰 එකයි 🐘 ☎️ 🌹 🧭 යාලු මාලු. අපි 🐄

  • @creations245
    @creations2452 сағат бұрын

    අපි සජිත්ට☎️☎️☎️☎️☎️

  • @dileeparohan8281
    @dileeparohan82812 сағат бұрын

    Ko geetha kumarasingha

  • @FawsulAleem
    @FawsulAleem2 сағат бұрын

    SJB ❤ jaya ❤wewa❤🎉

  • @digituotou9701
    @digituotou97012 сағат бұрын

    අනේ හරිනි ඔබලගෙ මිනීමරුවන්ගෙ රජයක් පිහිටුවන්නෙ හීනෙන් තමයි හිතේ ඇති එහෙම වෙයි කියල කවදාවත්ම මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ හරිනි පව් ඔයාගෙ හීනය ලබන ආත්මෙදි හොදේ

  • @chamindananayakkara6719
    @chamindananayakkara67192 сағат бұрын

    කුණු කුණු ගොඩට 🤣හොරු හොරු එක්ක. අපි මාලිමාවට 👍

  • @pemasiripemasiri9318
    @pemasiripemasiri93182 сағат бұрын

    Malimawa hara wanath wekalpayak nh apa kapawema wanas karanna nh

  • @indikalakmali9055
    @indikalakmali90552 сағат бұрын

    සුදාට තෙරිලා තියෙන්නේ ජෙප්පන්ට කඩෙ යන එකෙන් චොර වෙනවා කියලා

  • @fawzars6758
    @fawzars67582 сағат бұрын

    Suda 69 laksaytha kade giyane 😡 Deng ratha wetuna velave ratha baragatha nayakaya ranil 💯 Oya Sajith tha kade yanawada😡🩲😡

  • @antonperera4066
    @antonperera40662 сағат бұрын

    Useless fellow . You are a part and parcel of people who brought this country to bankrupt.

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx2 сағат бұрын

    ඔය පරන වාහෙල ඔය පරන හාන්නැහේල එක්ක තමයි මාරුවෙන් මාරුවට දීඝ කන්නෙ..ඕව අලුත් නිවුස් නෙමෙයි ..ඔය නිවුස් වලට ගොබ්බයො චූන් වෙයි ...චාමරය වගේ මොලේ නැති මස් කදන් විකාර කියවයි...වැඩකට ඇති ජනතාවට වැදගත් නිව්ස් දාපන් සුදා...

  • @dulajmadushan8852
    @dulajmadushan88522 сағат бұрын

    මොකද්ද සුදා හැමතිස්සෙම npp දායක සභාව ගැන මතුරන්නේ..

  • @upadyaindeewara4651
    @upadyaindeewara46512 сағат бұрын

    රනිල් නියත ජනාධිපති ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉