දෙහිඕවිට සමීක්ෂණය | අනුර රනිල් කරට කර | මාර වැඩේ | TALK WITH SUDATHTHA |

#anurakumaradissanayake #sajithpremadasa #namalrajapaksa #npp #sjb #unp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• මෙච්චර කල් රට පාලනය කර...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අපි පොලිසිත් එක්කත් වැ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුපුන් පුතාලා RACE TRA...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 917

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o8 күн бұрын

    මාලිමා අපේ ජන්ද ප්‍රමාණය දවසින් දවස අඩු වෙන එක ගැන නම් ඇත්තටම හිතට දුකයි . කමක් නැහැ බලය නොලැබුනත් අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙනවා සිකුරුයි. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @_Compass_NPP_Malimawa_Q_tv

    @_Compass_NPP_Malimawa_Q_tv

    8 күн бұрын

    😂 කමෙන්ට් එක Pin කරලත් එක්ක. " ආනන්ද සර්පයා දැක්කෙහිද? " හිරු ජවනිකා අංක දෙක දැන් ක්‍රියාත්මක වේ. 😄 . මාලිමාවේ මිත්‍රයන් අධ්‍යර්‍යමත් නොවන්න. මිතුරා සහ මිතුරු වෙසින් රගපාන්නා හදුනාගන්න. ❤

  • @Ryyh648

    @Ryyh648

    8 күн бұрын

    @@_Compass_NPP_Malimawa_Q_tv අනිවාර්යෙන්ම මුගේ ගේමක්! බලන්න මේකේ පරණ කොමෙන්ට්! ඔක්කොම මලිමවට මද ගහන ඒවා! අනිවාර්යෙන්ම මුගේ ගේමක්! බලන්න මේකේ පරණ කොමෙන්ට්! ඔක්කොම මලිමවට මද ගහන ඒවා!

  • @gajalanka95

    @gajalanka95

    8 күн бұрын

    පිස්සුද ඔයාට විපක්ෂයටවත් මාලි මාව යන්ඩ ඕන නෑ එතකොට ජනතාවට හොඳටම තේරෙයි

  • @ApeMahaththaya

    @ApeMahaththaya

    8 күн бұрын

    අම්මොහ් ඉතින් නේද.. ඔයාගෙ චැනල් එක දැක්කම ඔයා කාටද කඩේ යන්නෙ කියලා පේනවා බ්‍රෝ... සුදාට නෙමෙයි මේ කියන්නෙ.. කොමෙන්ට දාපු ගොනාට

  • @neverseen1649

    @neverseen1649

    8 күн бұрын

    කවුද කියන්නෙ අඩුවෙනවා කියලා

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb8 күн бұрын

    මෙක තනිකරම ගෙමක් රට වැසියනි රැවටෙන්න එපා🙏 මෙයාට සජිත් ගෙන් කුට්ටිය ලැබෙනවා තනි කර මුලාවක් කරන්නේ 😂😂 රටේ ජන මතය මාලිමාව❤

  • @Ryyh648

    @Ryyh648

    8 күн бұрын

    අනිවා! ඩොලර් සුදා. මු මේ ගහන්නේ ගේමක්! අහු වෙන්න එපා! සල්ලිවලට ගැනිත්, දූලත් දෙන ජාතියේ පාහරයෙක් මු!

  • @DineshPrasanna-gs6il

    @DineshPrasanna-gs6il

    8 күн бұрын

    Aniwaren mu dolar higannek.

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    සුදාගේ ගේම් වලට අහුවෙන්න එපා. ගුනෙ අයියාගේ කාමරේ බලන්න

  • @Don-px1fe

    @Don-px1fe

    6 күн бұрын

    මාලිමාව දින්නොත් ඇත්ත නැත්නම් ගේමක්

  • @bandararathnayake262
    @bandararathnayake2628 күн бұрын

    සුදා උඹ පට්ට සල්ලි පෙරේතයෙක් ..ගූ කාපන් ඔයිට හොදයි

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    8 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @wimaladharmasooriya

    @wimaladharmasooriya

    8 күн бұрын

    ජෙප්පෝ අඩු උනා කියලා මු මොනවා කරන්නද යකෝ 😂

  • @chamaraperera8477

    @chamaraperera8477

    8 күн бұрын

    jeppo mul tika dinaddi huree dala.. dan chanda adu thanwala karaddi guu kapanlu.. thoge lokkonta kiyapalla oya than wala chanda wadi kara ganna deyak karanna kiyala adanne nathuwa

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    Ouv. Meka plan karala gahana game ekak.

  • @travelgang9605

    @travelgang9605

    6 күн бұрын

    අනිවා මේක සජබෙට කඩේ යන පකෙක්

  • @jbasaman
    @jbasaman8 күн бұрын

    සමීක්ෂණය කෙසේ වෙතත් සුදා යන්නේ කොහේද කියලා නම් පැහැදිලියි

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri20288 күн бұрын

    සමස්ත ප්‍රතිපල ය අනුර සහෝදරයා 🎉🎉🎉

  • @theekshanakandambige9600

    @theekshanakandambige9600

    5 күн бұрын

    video eke mul tika vithard baluwe🤣🤣🤣🤣

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb8 күн бұрын

    කොල්ලො කෙල්ලො ටික ඉස්සරහට වරෙල්ලා නැත්නම් මේ නාකි මීහරක් හැත්ත අපේ රට විනාශ කරලා දායි තවත් බලං ඉන්න එපා 😡 මාලිමාව දිනවන්න ඕනෙ❤❤

  • @THILINAKALHARA..

    @THILINAKALHARA..

    8 күн бұрын

    Ow api jeppo kolla kello tika වරෙල්ලා 🙏

  • @mohammadniyas1955

    @mohammadniyas1955

    8 күн бұрын

    මේ බහුතරයක් වයසක අය

  • @Dilshan1989

    @Dilshan1989

    8 күн бұрын

    මොලේ තියෙන බුද්ධිමත් කොල්ලො කොල්ලො කවදාවත් jvp🖕 එකට දෙන්නෑ තොපි වගේ හරක් දුන්නට 😂

  • @landshousesforsalesrilanka5044

    @landshousesforsalesrilanka5044

    8 күн бұрын

    😂😂😂😂😂

  • @TDH6344

    @TDH6344

    8 күн бұрын

    නාකි කීප දෙනෙක් අනුර කිව්වා. තරැන එවුනුත් සජිත් කිව්වා

  • @janithdarshana8990
    @janithdarshana89908 күн бұрын

    සුදාට බැනලා වැඩක් නෑ සුද්දලා.... මාලිමාව විදිහට අපි ජනතාව තවත් දැනුවත් කළ යුතුයි කියන කට්ටිය ලයික් එකක් දාන් යන්ඩ....🫂🤍

  • @amilasandaruwan705

    @amilasandaruwan705

    8 күн бұрын

    Aniwaryen

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    8 күн бұрын

    ඉතින් සුදා වගේ උන්නෙ බන් ලබ්බෙ ජනතාවෙ ඔලු විනාස කරන්නෙ. මගුල

  • @nurajmaduranga

    @nurajmaduranga

    8 күн бұрын

    දෙහිඕවිට ප්‍රතිඵලය ප්‍රතිශත (%) වශයෙන් 1 වෙනත් - 44% 2 සජිත් - 22% 3 රනිල් - 17% 4 අනුර - 16% 5 පොහොට්ටුව - 1%

  • @saynomore8762

    @saynomore8762

    8 күн бұрын

    ⁠@@WasanthaChandraratneකොහොමද ඔලු විනාස වෙන්නෙ? රනාලගෙ උන් රනිලට දෙයි, අනුරගෙ උන් අනුරට දෙයි සහ සජියගෙ උන් සජියට දෙයි..

  • @ZANNASL

    @ZANNASL

    8 күн бұрын

    ප්‍රකම්පන යූ ටුයුබ් එකේ බලන්න jepponge වැඩ.හොරාකාපුවා ඒකෙ පෙන්නනව සජීවීව.බලල තීරනේ කරපල්ලා😢😢

  • @HM-uc8xn
    @HM-uc8xn8 күн бұрын

    මමත් උබේ සමීක්ෂණ මුල ඉදන්ම බැලුවා ,සජබෙට දෙකක් තුනක් යන එක සාමාන්‍යයි කියමුකෝ එත් පුතේ දැන්නම් කන්ඵර්ම් උබ කරන්නේ කන්ට්‍රක්ට් එකක් කියල ,උබව විස්වාස කරන්න පුළුවන් වැඩ උබ ඉස්සර කරලත් නැනේ බන් , අපිත් සමාජේ තමයි බන් ඉන්නේ 🤣🤣

  • @manojekanayake786

    @manojekanayake786

    8 күн бұрын

    අනිවාර්යයෙන්

  • @imeshdilruk5228

    @imeshdilruk5228

    8 күн бұрын

    Anura 3ta behela neda mata thereno duka api ithin bn monawa karnnda

  • @achintharuwan300

    @achintharuwan300

    8 күн бұрын

    සජියගේ ඉංග්‍රීසි වලට ඇන්කර් හොරා අහු වෙල්ස 😅😅😅

  • @HarshanaPramodya-ok3ki

    @HarshanaPramodya-ok3ki

    8 күн бұрын

    Meka mahapolowe yatharthaya bn.apith samaje inne 😏

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    8 күн бұрын

    ලංකාවේ ඉන්න එවුන් ට ඇයි මේ හරි තිරනයක් ගන්න බැරි ..

  • @janakadilshan2464
    @janakadilshan24648 күн бұрын

    3 වෙනියට අහපු එක්කෙනා රහසින් කියනව මගෙන් අහන්න එපා යකෝ. මම පට්ට jvp ❤️🧭🧭🧭🧭❤️

  • @Ryyh648

    @Ryyh648

    8 күн бұрын

    ! ඩොලර් සුදා. මු මේ ගහන්නේ ගේමක්! අහු වෙන්න එපා! සල්ලිවලට ගැනිත්, දූලත් දෙන ජාතියේ පාහරයෙක් මු!

  • @Sumz0529

    @Sumz0529

    8 күн бұрын

    Aaàaà I l​@@Ryyh648

  • @SasandaRavishan

    @SasandaRavishan

    8 күн бұрын

    @@Ryyh648සහතික ඇත්ත😇

  • @arlynmathiasz7088

    @arlynmathiasz7088

    8 күн бұрын

    ජයවේවා මාලීමාවට

  • @arlynmathiasz7088

    @arlynmathiasz7088

    8 күн бұрын

    නොදකින් මුන්ට කෙලින් කොන්ද තියන් කැමැත්ත කියන්නේ නැ නෙ .

  • @chamodfernando1073
    @chamodfernando10738 күн бұрын

    මේකාලෙ හොරුන්ගෙ කලුසල්ලි වැඩකරන වෙලාව. 130 ක් විතර මැනිපියුලේට් කරන්න ලේසියි. සල්ලි වලින් මොනාද කරන්බබැරි. මෙයා සමීක්ෂණ ගැන මොනාද දන්නෙ. නියැදියේ ප්‍රමානය නියැදියේ වයස ගැහැනු පිරිමි සන්‍යුතිය වයස් මට්ට්ටමින් සන්‍යුතිය තියෙන්නෙ නිකන් පාරට බැහැල කරන ඒව නාට්‍යනෙ

  • @TDH6344

    @TDH6344

    8 күн бұрын

    ජෙප්පො පරදිනකොට සුදාට පස් පඩන්ගුවේ බැන බැන සන්යුතිය ගැන කතා කරපල්ලා. දිනනකොට සුදාවය් රිසල්ට් එකය් කරෙ තියාගෙන දුවපල්ලා. ජෙප්පො කියන්නෙ පන්නරයක් නැති ජාතියක්. එකය් චන්දෙදි කෙලවෙන්නෙ.

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    8 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @kumarakumara1692

    @kumarakumara1692

    8 күн бұрын

    Anura kiyanneth parata bahala thaththwe balanna kiyalane

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..8 күн бұрын

    මං වගේම AKD JVP NPP ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @NalinParakrama

    @NalinParakrama

    8 күн бұрын

    වැදල කියන්නං දැන්වත් ඔය ගුණ ගායනය නවත්තන්න. මිනිස්සුන්ට ඇත්ත නොකිය බොරු රැල්ලක් ගැන කියල මුරුංග අත්තෙ තියපු එකෙන් තමයි දිනන්න තියෙන අවස්ථාව නැති වෙලා ගියෙ. පක්ෂ නායකයන් උනත් උනන්දු නැතිවෙනව ඒකෙන්. එයාලව ප්‍රෙෂර් කරන්න ඕන පාක්ෂිකයන් නැතුව මේක දිනන්න බෑ. වේදනාවෙන් කියන්නෙ තාම පරක්කු නෑ සහෝදරවරු දැන්වත් මං කියන එක තේරුම් අරං පාක්ෂිකයන්ට ඇත්ත කියල උනන්දු කරන්න. පේනවනෙ තාම ඉන්නව ගේමක් නැතුව දිනනව කියල හිතන් ඉන්න උන්. අපි හදපු චන්ද ටිකත් නැතිවෙනව මෙහෙම ගියොත්. 😢😢😢 බලන් ඉන්න බැරි කමට ලියන්නෙ මේව

  • @nurajmaduranga

    @nurajmaduranga

    8 күн бұрын

    දෙහිඕවිට ප්‍රතිඵලය ප්‍රතිශත (%) වශයෙන් 1 වෙනත් - 44% 2 සජිත් - 22% 3 රනිල් - 17% 4 අනුර - 16% 5 පොහොට්ටුව - 1%

  • @theekshanakandambige9600

    @theekshanakandambige9600

    5 күн бұрын

    🤣🤣🤣🤣

  • @thilakasirifernando1319
    @thilakasirifernando13198 күн бұрын

    මේ නිසා තමයි ජනතාව සවිඥානක බවට පත් විය යුතුමයි කියල කියන්නේ.

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @thisalranasinghe3980
    @thisalranasinghe39808 күн бұрын

    දැන් නම් lanka news diary එකෙ උන් කිව්වෙ ඇත්ත කියල හොදටම පැහැදිලියි😂

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    ඒකනේ mul ටිකේ විතරයි අනුරට වැඩියෙබ් තිබ්බේ එදා ඉදන් කිසිම ekka නැනේ 🙄

  • @manojekanayake786

    @manojekanayake786

    8 күн бұрын

    kzread.informCx2FVtyrA?si=2NNa9yPac4diIC2T

  • @Visibletoanyone82

    @Visibletoanyone82

    8 күн бұрын

    ඒ channel එක කරන එකාට අපට කලින් ගොඩක් දේවල් තේරුනා

  • @pradeephangawatta3334

    @pradeephangawatta3334

    8 күн бұрын

    kzread.informCx2FVtyrA?si=XyHPj8U5wgtn1EKy

  • @Channel12339

    @Channel12339

    8 күн бұрын

    Apiii okoma ranil ta

  • @sagaranil1836
    @sagaranil18368 күн бұрын

    කුරුණෑගල සමීක්ෂණය ගුණේ අයියගෙ කාමරේ චැනල් එකේ හරියටම තියෙනව මු බොරු කරන්නෙ සජිය කීයක් හරි දීල සුවර්

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    අපෝ මූණු හංගලා අඳුරු තැන්වල හිටවලා තියපු ටියුෂන් ළමයි වැනි සිලෙක්ටඩ් පිරිසකට එයා තුන්ඩු දුන්නේ. ඒ ජේවීපී සෙට් එකක්.

  • @Krishan_jay

    @Krishan_jay

    8 күн бұрын

    උබ කියන හුත්තවල් අපි බලන්නෙ නෑ...Only රනිල් බං ❤️

  • @asankapradeepranasingha9821
    @asankapradeepranasingha98218 күн бұрын

    අනුරගේ චන්ද ගොඩක් කැඩෙන්නේ මේ දායක සභාව නිසයි මොකද විරුද්ධ මතයක් දරන්න බෑ බනිනවා.අම්මා මුත්තා නැතුව ඉස්සර සුදා හොදයි දැන් හොද නෑ මුලින්ම විරුද්ධ මත ඉවසන්න ඕනේ ❤

  • @NalinParakrama

    @NalinParakrama

    8 күн бұрын

    තිත්ත උණත් ඇත්ත මේකයි සහෝදරයා. හරිම කැතයි දැන් ඉන්න පාක්ෂිකයන්ගෙ හැසිරීම. වයසක අයට නාකි කියනව කුණුහරපෙන් බනිනවා. මේ අයට අම්මල තාත්තල නැද්ද. ඉස්සර පක්ෂයෙ හරිම විනයක් තිබ්බ විශේෂයෙන් විජේවීර සහෝදරයගෙ කාලෙ. පක්ෂ නායකයන්ගෙ වගකීම මෙයාලව පාලනය කරන එක. මට නම් හිතෙන්නෙ පක්ෂ නායකකම උණත් වෙනස් වෙන්න ඕන. හරිනි සහෝදරිය වගේ කෙනෙක් නායකකම භාර අරන් පක්ෂයේ විනය වැදගත් කම හදන්න ඕන. මේ යන විදියට කවදාවත් අපේ හීන ඇත්ත කරගන්න බෑ 😢😢😢 කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි පක්ෂෙත් එක්ක ඉන්නවා. පක්ෂෙන් හොඳ තීරණයක් ගන්න 🧭🧭🧭

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    ​@@NalinParakramaඔබ හොඳ ඔරිජිනල් jvp මහත්මයෙක්. ගරු කරනවා. දැන් jvp කියාගෙන ඉන්න අති බහුතරය jvp නෙමෙයි. 2019 ගෝටා වෙනුවෙන් කුණුහරප කියාගෙන හිටපු සෙට් එක. හැබෑ ජෙප්පෝ අසීලාචාර නෑ. ගෝටගේ දායක සභාවේ හිටපු නැහැදිච්ච ඩුප්ලිකේට් ජෙප්පෝ මුන්.

  • @NalinParakrama

    @NalinParakrama

    8 күн бұрын

    @@tissawijayasiri8455 ඔබගේ අදහස් වලට ස්තූතීයි සහෝදරයා. ඔබ කියන කතාවට මම එකඟයි. අපිත් තරුණ කාලෙ වාද විවාද කළා පක්ෂය වෙනුවෙන්. ඒත් මේ පොහොට්ටුවෙන් එකතු උන පිරිස වගේ අශීලාචාර විදියට නෙමෙයි. විරුද්ධ පක්ෂ වල මතයට විතරයි අපි පහර දුන්නෙ. කුණුහරප කියල අපහාස කරල පක්ෂයෙ මතය කැත කළේ නෑ. මේ ළමයි ඉගෙන ගන්න ඕන විරුද්ධ පක්ෂ වල අයත් එක්කත් සුහදව වාද විවාද කරන්න කුණු ගොඩක් වෙන්නෙ නැතුව. මම හිතන විදියට ඕනම පක්ෂයක නායකයන්ගෙ වගකීම තමන්ගෙ පාක්ෂිකයන්ව පාලනය කරන එක.

  • @champikas.akmeemana1729

    @champikas.akmeemana1729

    6 күн бұрын

    wirudda mata wenai. wiruddawa krna campaign wenai bro.

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @imeshdilruk5228
    @imeshdilruk52288 күн бұрын

    Pau bn lapaya 3 ta behela

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc8 күн бұрын

    මේක හරියට වෙන්නෙනෑ.චන්දෙ දවසට බලමු.මෙදා නොහිතන වෙනසක් වෙනව.ජීවිතකාලෙම වමට දීල ආයෙජීවිතේට ඔයපක්ශ දෙකටම දෙන්නෙනෑ.අනුර මාලිමාවට ජයවෙමේවා.

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    වමට දීපු අය තමයි රට කෑවේ

  • @india10pak

    @india10pak

    5 күн бұрын

    94 ඉදන් වම කලා සුපිරියට... අනේ අපෙන් තව සැරයක් පලිගන්නැතුව හිටහල්ලා...

  • @prabodashashi2102
    @prabodashashi21028 күн бұрын

    කොහොම උනත් මාලිමාව දිනනවා ❤

  • @Kamal11180

    @Kamal11180

    8 күн бұрын

    😂 ඔව් මේ දිනලා තියෙන්නේ

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    8 күн бұрын

    අඩේ වෙනත් කියන උන් සේරම මහින්දට අහන කොට මල් පනින උන් සේරම මහින්දට

  • @nurajmaduranga

    @nurajmaduranga

    8 күн бұрын

    දෙහිඕවිට ප්‍රතිඵලය ප්‍රතිශත (%) වශයෙන් 1 වෙනත් - 44% 2 සජිත් - 22% 3 රනිල් - 17% 4 අනුර - 16% 5 පොහොට්ටුව - 1% ❌❌❌❌

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q8 күн бұрын

    කුරුනෑගල කෑගල්ලේ සජිත්ගේ ජනරැලිවල සෙනග ඒ නාකියෝද ඔක්කෝම වෙඩි හරියක් මමනන් දැක්කේ තරුනයෝ ඉන්නවා

  • @amilasandaruwan705

    @amilasandaruwan705

    8 күн бұрын

    Kurunegala nam dan harak aduie..

  • @user-uc1mi2md6o

    @user-uc1mi2md6o

    7 күн бұрын

    අනිවාර්යයෙන්

  • @india10pak

    @india10pak

    5 күн бұрын

    ​@@amilasandaruwan705ජෙප්පන්ට දෙන උන් විතරද මිනිස්සු?

  • @tissawijayasiri8455
    @tissawijayasiri84558 күн бұрын

    නියමයි සුදා අයියේ..... ඔයා හරි. මුල් සමීක්ෂණවල අනුර දිනුවේ පොහොට්ටු චන්ද ඔක්කොම අනුරට දාපු නිසා. දැන් පොහොට්ටුවෙන් රනිල් එන නිසා පොහොට්ටු චන්ද රනිල්ටත් යනව. අනුර පරදින්නේ ඒ නිසයි. නගරවල කඩකාරයෝ වැඩිපුර රනිල්ට ඉන්නවා. හේතුව රනිල් මිනිස්සුන්ට පතුරුවණ බිය. එයා පැරදුනොත් ආර්ථිකය වැටෙනවා කියා කියන කතාව. මාලිමාවේ අය සජිත්ට බැන බැන ඇවිදිනවා මිසක් රනිල්ගේ කතාවට උත්තරයක් දෙන්නේ නෑ. දැන්වත් මාලිමා ජෙප්පෝ සජිත්ව මරාගෙන කන්න හදන්නේ නැතුව රනිල්ටත් ගහපල්ලා. උඹලා දන්නේ නැතුවම රනිලා උඹලගේ චන්ද ටික පික්‌ පොකට් ගහලා. කලින් අනුර දිනපු නගරවල අද සමීක්ෂණය කලොත් ඒවත් සජිත් දිනනවා. හේතුව ගෙඩිය පිටින් අනුර අනුර කියාපු පොහොට්ටු සෙට් එක දැන් රනිල්ටත් හැරිලා ඉන්න නිසා. සුදාට බැනල වැඩක් නෑ. සජිත් තවම දෙහිඕවිට පැත්තට කොම්පියුටර් දෙන්න ගියේ නෑ. ගියාම සජිත්ගේ චන්ද තව වැඩි වෙනවා.

  • @Dilshan1989

    @Dilshan1989

    8 күн бұрын

    👌❤️‍🔥👍

  • @TDH6344

    @TDH6344

    8 күн бұрын

    නියම කොමෙන්ට් එක. ඇත්ත ඇති සැටියෙන්.

  • @kelumwijenayaka9862

    @kelumwijenayaka9862

    8 күн бұрын

    තකපමා

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    8 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @indunilperera6171

    @indunilperera6171

    8 күн бұрын

    ඡන්දය තියලා ප්‍රතිඵල ආවට බලාගන්න පුලුවන් වෙයි සෙට් අප් කරලා සමීක්ෂණ වල ප්‍රතිඵල නෙමේ ඇත්ත ප්‍රතිපලේ කියලා

  • @aaronsubasinghe476
    @aaronsubasinghe4768 күн бұрын

    ලංකාවේ පක්ශයක අරමුදල බිලියන 8ක් තියාගෙන මිනිස්සුන්ට සත පහක දෙයක් කරන්නේ නැතුව තාමත් හිගාකකා,දෙන එකාට බැන බැන ඉදපන් ,චන්ද නේමේ යකෝ දිනන්න වෙන්නේ අහවල් එක

  • @shsnuwan

    @shsnuwan

    8 күн бұрын

    bilion 8 newei ban...kooti 8k...

  • @RayanGeegana

    @RayanGeegana

    6 күн бұрын

    ජාවාරම්කාර හොරැ රොත්තම ඉන්නේ සජිය එක්ක . ඒ කලු සල්ලි තමයි සජිය බෙදන්නේ 💀 මෙි හොර ඩීල් දේශපාලනය තමයි මෙි රට කාබාසිනිය කලේ. කාලකන්නි වහල්ලු පුතානෝ පස්සේ වැටිල හිටියට රටෙි ඇත්ත මිනිස්සු අද මෙි ජිල්මාටි ගැන දැනුවත් වෙලාාා ඉන්නේ

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg8 күн бұрын

    මෙය වැරදි සමික්ෂන ක්‍රමයක්. ප්‍රථිපල ගැන නිවරදි විවරණ යක් නොවෙයි.

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @sarathw5740
    @sarathw57408 күн бұрын

    පණිවිඩකරුට වෙඩි තියන්න එපා. සුදා වැරදියි කියලා කාට හරි ඔප්පු කරන්න ඕන නම් තව සමීක්ෂණයක් කරන්න. Don't shoot the messenger. If anybody wnat to prove Sudha is wrong just do another suvey.

  • @ruwan2787

    @ruwan2787

    8 күн бұрын

    අන්න ඒකට මම එකගයි ....සුදාගේ කුරුණෑගල සමීක්ෂණයට වඩා ...ගුනේගේ සමීක්ෂණයේ ප්‍රතිඵල ය වෙනස් ...👍

  • @TDH6344

    @TDH6344

    8 күн бұрын

    මොන සර්වෙ කරත් සජියා දිනනවා. දෙමල මුස්ලිම් අති බහුතරය සජිත්ට.

  • @amilasandaruwan705

    @amilasandaruwan705

    8 күн бұрын

    ​@TDH6344 ranil illanawanam prathipala wenas..

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    ​@@ruwan2787ගුනේගේ සමීක්ෂණය විස්වාස කරන්න බෑ. මූණු නොපෙන්වා ස්ටෑන්ඩ් එකේ අඳුරු තැන්වල හිටගෙන හිටපු ටියුෂන් ළමයි වගේ සෙට් එකකට තුන්ඩු බෙදුවේ. එක සිලෙක්ටඩ් jvp ටීම් එකක් වගේ.

  • @greshansk

    @greshansk

    8 күн бұрын

    kzread.info/dash/bejne/aWupssWshdrdnso.html&si=pf6BOFajDLxKrnD3

  • @Goldenhorse82
    @Goldenhorse828 күн бұрын

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @pkds1983
    @pkds19838 күн бұрын

    කොටේක එල්ලිලා හරි පැපුවා නිව් ගිනියා වට පැන ගන්න කාලේ හරි 🤣🤣🤣

  • @chatura6434

    @chatura6434

    8 күн бұрын

    ජෙප්පො අනාථයි. හූ

  • @pkds1983

    @pkds1983

    8 күн бұрын

    @@chatura6434 හූ හූ 🤣🤣🤣🤣මාර ආතල් ඒක නම් හූ හූ

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    අපි සුදාගේ වැඩ සටහන් බලමු. හිරුනිකාගේ හොද යාලුවා. මුජිබුර්ගේ හොද යාලුවා. සජිත් ආපු එකම KZread චැනල් එක. තමන්ගේ දරුවෝ සැප විදිනවා KZreadr කෙනෙක් පෙන්නන එකම චැනල් එක. බොරු මරණ තර්ජන. එහෙම තර්ජන තියෙන කෙනෙක් ඔහොම තැන තැන යයිද? නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @Chamaraofficial123

    @Chamaraofficial123

    6 күн бұрын

    ​@@chatura6434 අපි නම් අනාත නෑ මචං අනුර පැරදුන ගමන් අපි ගියා,උබලා තමා පවු මේ මෝඩ සජියා රට හදනකම් බලන් ඉන්න😂

  • @BethmageChathurika
    @BethmageChathurika8 күн бұрын

    Jaya Sajith ❤ dakkane jeppanta sapada😂

  • @donalahakoon8350
    @donalahakoon83508 күн бұрын

    මෙන්න suda jefpo ටිපර් වෙලා අයියෝ

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb8 күн бұрын

    සුදා (වෙනත් )කියලා දාන්න එපා උන්ටත් මතයක් ඇති ,උන් එක උබට කියන්න කැමති නෑ 😊

  • @Kamal11180

    @Kamal11180

    8 күн бұрын

    ඔව් හැබැයි ජෙප්පො නම් නෙමේ 😂. ජෙප්ප්නට මාර පුකේ අමාරුවක් තියෙන්නේ අනුරට පුක දෙනවා කියන්න. Pana pana කියන්නේ 🤣

  • @aroundtheworld4885

    @aroundtheworld4885

    8 күн бұрын

    ​@@Kamal11180 usi usi sakkili balla

  • @helptheworld7959

    @helptheworld7959

    8 күн бұрын

    Oyata cyber criminal complain kala ....police ei lagadima​@@aroundtheworld4885

  • @indunilsandaruwan90
    @indunilsandaruwan908 күн бұрын

    2024 ජනාධිපතිවරණ සමීක්ෂණය 4 ( කලුතර සහ බේරුවල නාගරික සීමාව ) 🔥 මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සහ මුස්ලිම් දෙමළ ජනතාව 60%ක් යොදාගෙන කරපු සමීක්ෂණයක් ) 🧭 අනුර කුමාර දිසානායක 262 55.39% ☎ සජිත් ප්‍රේමදාස 108 22.83% 🐘 රනිල් වික්‍රමසිංහ 74 15.64% 🌷 ධම්මික පෙරේරා + නාමල් 19 4.02% 🙂 දිලිත් ජයවීර 10 2.11% සමස්ත චන්ද ප්‍රමාණය 473 2024 ජුනි 23 වෙනි දින සිදු කරන ලද සමීක්ෂණයක්.

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    😂😂😂😂😂 heenenda

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    8 күн бұрын

    Putha ! Matath podi shot ekkak deeepanko !

  • @twjagathkarunarathna3353

    @twjagathkarunarathna3353

    8 күн бұрын

    ඕක තමයි ඇත්ත මූ මේ සජියගෙ ගොට්ටෙක්

  • @Dilshan1989

    @Dilshan1989

    8 күн бұрын

    අපි රැවටෙයි ඕවට 🖕😝 මෝඩ ජෙප්පෝ 😂

  • @nandikakumara9807

    @nandikakumara9807

    8 күн бұрын

    ඔක තමයි ඇත්ත සුදා බොරු කරන්නෙ

  • @srikanthiofficial4072
    @srikanthiofficial40728 күн бұрын

    Mama dehiowita 👍

  • @SamKumara-fr9rt

    @SamKumara-fr9rt

    8 күн бұрын

    ජන්ද ය කාටද

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx6 күн бұрын

    සුදා මල්ලි අපේ ගම බොහොම ස්තුතියි. මහත්තයෝ 🙏❤️ජයවේවා

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala8 күн бұрын

    තීරණයක් නැති විශාල ජනතාවක් ඉන්නවා. තව මාස තුනකට වැඩි කාලයක් තියෙනවා. බැහැලා වැඩ කරමු. මේ වෙනසට හැකි අයුරින් සහය වෙමු. මාලිමාව දිනවමු. ජනතාවට අයිති රට ජනතාව වෙනුවෙන් ජනතාව විසින් අත්පත් කරගමු..✌️

  • @Krishan_jay

    @Krishan_jay

    8 күн бұрын

    එහෙමද 😂

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-19918 күн бұрын

    ITN සබාහපති කමට රෙද්ද කඩන් අදොමුකේ සජිත්ට දිලා තියන සුද්දිගේ පුතා..🐃😏මු 2019 ත් දිලා දිලා.. 2024 ත් පු# දිලා.. සුදා තිතනවානම් ඔය මරුසි වලිනි පුතා No ව දිනවන්න මෙක🖕තමයි ඉතින්..මාලිමාවට ජය 🗳️🇱🇰💯

  • @user-mz7dt8ex9b

    @user-mz7dt8ex9b

    8 күн бұрын

    නෑ මචන් සුදාට බනින්න එපා මේ වගේ ගොබ්බයො ඉන්න පළාත් හොයාගන්න එක අපිට වටිනවා. ඒ ඒ පැතිවල ඉන්න ඉන්න අපේ මිතුරන්ගේ වගකීම තමයි තමන්ගේ පැත්තේ ඉන්න ගොබ්බයන්ට මොලය ලබා දෙන එක. ඊට පස්සේ ආයෙ පාරක් සුදාට කියන්න සමීක්ෂණයක් කරන්න කියලා.

  • @gajalanka95

    @gajalanka95

    8 күн бұрын

    මිනිස්සු තාම දැනුවත් වෙලා නෑ ඒකයි සුදාට බැනල වැඩක් නෑ

  • @sarathudawela8109

    @sarathudawela8109

    7 күн бұрын

    thope lapayata puka deddi sadda nethuwa hitiya neda mu.ane pala sakkliyo puka nodee

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @chathurakumara7179
    @chathurakumara71798 күн бұрын

    Jayawewa ranil wikramsinghe

  • @user-vw4ni3de7g

    @user-vw4ni3de7g

    8 күн бұрын

    😂

  • @senarathmotors9233

    @senarathmotors9233

    8 күн бұрын

    👍👍👍

  • @senarathmotors9233

    @senarathmotors9233

    8 күн бұрын

    👍👍👍

  • @LalithWijerathna-hu1gb

    @LalithWijerathna-hu1gb

    8 күн бұрын

    මෙන්න පුස්සෙක් ,එක්සත් වඳ පක්ෂය🥴😵‍💫😡🫦

  • @chathurakumara7179

    @chathurakumara7179

    8 күн бұрын

    @@LalithWijerathna-hu1gb thopi wage un thamai awajathakayooo

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q8 күн бұрын

    නාකි උන් සජබෙට කියන්න එපා දැක්කානේ තරුන අයත් කිව්වේ සජ්බෙට කියලා . බෝරුවට නාකි උන්ට බයින්න එපා කොහොමත් මාලිමාව පැරදෙනවා බොරුනන් බලහල්ලා

  • @jChinth

    @jChinth

    8 күн бұрын

    Hinin thamaii 😂😂😂

  • @wimaladharmasooriya
    @wimaladharmasooriya8 күн бұрын

    ෆේස්බුක් ජනපදි අනුර මේ පාරත් පරාදයි 😂

  • @gajalanka95

    @gajalanka95

    8 күн бұрын

    උන් පැරදුනොත් උන්ට නං කිසිම දෙයක් වෙන්නේ නැ අඩුවක් වෙන්නෙත් නැහැ. වෙනදා වගේම ඉඳීවි ජනතාවට තමයි තේරෙන්නේ

  • @wimaladharmasooriya

    @wimaladharmasooriya

    8 күн бұрын

    @@gajalanka95 71දි ජෙප්පෝ, වම්මු ආණ්ඩුවට අරන් තමයි මේ රට කෑවේ සිරිමාවෝ, ජෙප්පොනම් අඩු වෙන තරමටම හොඳයි. නැත්නම් ඔකුන්ගේ සාමජවාද අමාරුව හොඳකරගන්න ගිහින් තියන සොච්චමත් නැතිවෙනවා රටට

  • @amila2851

    @amila2851

    2 күн бұрын

    ​@@wimaladharmasooriyalankawata sochamak wath thiyenawada😅😅

  • @wimaladharmasooriya

    @wimaladharmasooriya

    Күн бұрын

    @@amila2851 cubawa gana poddak search karala balapan, sochchamath nathi wenawa kiyanne ewata thamai.

  • @user-uh3wj4xz9e
    @user-uh3wj4xz9e8 күн бұрын

    LAPAYATA APATH NAA. 3% TH NAA 😂😂😂😂

  • @lalithamarasekara5981
    @lalithamarasekara59818 күн бұрын

    ජයවේවා සුදා මල්ලි දෙහිඕවිට කියන්නේ තනිකර ඇඹුල් වලින් සජබෙටයි එකක් රනිල්ටයි පක්කලි වැඩ කරන නගරයක් වගේ කොහොමත් අන්තිමට ජන්දෙ ගනන් කරද්දී win එක ආනුර සහෝදරයාට මාලිමාවට නියතයි ජය

  • @BuddikaJayasekara-ld7ks

    @BuddikaJayasekara-ld7ks

    8 күн бұрын

    😂😂

  • @Krishan_jay

    @Krishan_jay

    8 күн бұрын

    පක තමා 😂

  • @user-uc1mi2md6o

    @user-uc1mi2md6o

    7 күн бұрын

    Bambuwa

  • @roshanindika8030

    @roshanindika8030

    6 күн бұрын

    Kaudabao oya ponna anurayata denne.

  • @madhurapriyashantha1986
    @madhurapriyashantha19868 күн бұрын

    Sajith ❤❤❤❤❤

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o8 күн бұрын

    රනිල් වගේම සොම්බ්.වයසක සෙට් එක රනිල ට ..

  • @anurapriyantha9612
    @anurapriyantha96128 күн бұрын

    මාලිමාවට තියන ජනතා කැමත්ත නැතිවෙනක වෙන්නේ මෙකරන පජාතිවැඩෙන්

  • @BuddikaJayasekara-ld7ks

    @BuddikaJayasekara-ld7ks

    8 күн бұрын

    ජේවීපි 😂😂

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @india10pak

    @india10pak

    5 күн бұрын

    ​@@apiekataගුනේ අයියා ජේවීපි වෙන්නැති... බලමු ඇත්ත ඡන්දෙ ගනං කලහම...

  • @supunsrilal2465
    @supunsrilal24658 күн бұрын

    මෙහෙමයි මේක හිතා මතා කරනවා කියලා පේන්නේ වෙනදා පළවෙනි තැන ගන්න කෙන අඩුම ඡන්ද 70-80ක් වගේ ගන්නවා.ඒත් මේකේ පළවෙනි තුන් දෙනාම 20-30 ගනන් 😂

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    එහෙම වෙන්නේ බං රාජපක්ෂ නම කියන්න අවුල් උන් ඒ දිනවල අනුර anura කිව්වා. දැන් උන්ට ranil ඉන්නවා. Ithin පොහොට්ටු චන්ද දෙකට බෙදිලා.

  • @jChinth

    @jChinth

    8 күн бұрын

    @@tissawijayasiri8455 eee mathe kiyapn kiyalada ubalage lokka kiwwe. Ethakota api andei kiyala

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    ​@@jChinthඅනේ නෑ. උඹලා මාලිමාව මාලිමාව කියල ස්වයං වින්දනයේ ඉද්දි රනිලා දන්නෙම නැතුව උඹලගේ චන්ද මල්ල හොරකම් කරනවා.....

  • @thilinamadushan-fb9uw
    @thilinamadushan-fb9uw8 күн бұрын

    රටේ නූගත් මිනිස්සුන්ගේ තරම හිතාගත්තැහැකි..සුළු ජාතීන් කොහොමත් ඒ කාලේ ඉදන්ම UNP..උන්ගේ මොල හෝදන්න ඕන..76 වසරක් මාරුවෙන් මෑරුවට කෑවා මුන්ට අමතකයි...මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී.......මාලිමාවට කියපු උන් එකෙන්ම Respect .

  • @user-yo6hx9nt5t
    @user-yo6hx9nt5t8 күн бұрын

    Jepponta one un dinum kiyanna ehema hari sanasiyan anura antimata lapaya raniltath paradai kiyai

  • @MohammedAli-pv2nh
    @MohammedAli-pv2nh8 күн бұрын

    It’s 28 for Sajith not 27 Sudha bro

  • @apiekata
    @apiekata6 күн бұрын

    සුදාගේ ගේම් වලට අහුවෙන්න එපා. ගුනෙ අයියාගේ කාමරේ බලන්න

  • @ahangamabandara7547
    @ahangamabandara75478 күн бұрын

    මු දවසක කාගෙන් හරි ගුටි කනවා සුවර්......සමික්සන කරන හැටි ගුනේ අයියගේ කාබරේ බලලා ඉගන ගන්න..

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    8 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    8 күн бұрын

    ගුණයා ගුටි කන්නේ නෑ. ඒක ෂුවර්. ඌ තුන්ඩු බෙදන්නේ තැන තැන හිටවපු සිලෙක්ටඩ් ජෙප්පෝ ටිකකටනේ. මූණු පෙන්නන්නේ නෑ. ජෙප්පෝ කියල චාටර් වෙච්ච අයනේ ඒගොල්ලෝ.....😂😂😂😂

  • @india10pak

    @india10pak

    5 күн бұрын

    තුන්ඩු වලට වඩා මේක genuine නේ... මොකද ගුණයා මැතිවරණ කොමසාරිස්ද අපිට තුන්ඩු වලින් එන ප්‍රතිඵල විශ්වාස කරන්න...

  • @AIclould
    @AIclould8 күн бұрын

    Suda බ්‍රෝ පාරෙන්සෙමෙන් . උබ ට තරහ කරෝයෝ ගොඩය්...දිගායු වේවා.... නිරෝගී වේවා ❤

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka50448 күн бұрын

    සුදා 💪💪❤❤

  • @niroshashrinith
    @niroshashrinith8 күн бұрын

    jaya wewa SJB . sajith niyatha janapathi

  • @hashanmadusanka9731

    @hashanmadusanka9731

    8 күн бұрын

    😂😂😂😂😂😂

  • @dhanushkasampath3462

    @dhanushkasampath3462

    8 күн бұрын

    😅

  • @SanuliThedasna-lo8ku
    @SanuliThedasna-lo8ku8 күн бұрын

    Jepponta ridila

  • @Freedomiseverything12

    @Freedomiseverything12

    8 күн бұрын

    උබලටනෙ බන් රිදුනෙ ඔය පැත්ත කොහොමත් මුස්ලිම් 😂 බලපන්කො සුලු ජාතික චන්ද දෙකට කැඩිලනෙ 😂

  • @SanuliThedasna-lo8ku

    @SanuliThedasna-lo8ku

    8 күн бұрын

    ​@@Freedomiseverything12බොරුවට raganna epa anura 3🤣🤣

  • @nimalranjith721
    @nimalranjith7218 күн бұрын

    බත් "ගූ"කරනඑක ඇරැනම වෙන මොකුත්ම කරන්නෙ නෑ වගේ....

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..8 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my7 күн бұрын

    කෙබර කුමාරට කෙලවෙනවා වගේ පේනකොට ජෙපි පැටව් සුදාට බනිනවා 😂😂 මුලදි මුලදි සුදාට හොඳ කියපු උන් 😂😂

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q8 күн бұрын

    මාලිමාවට චන්ද නෑ කියලා රිදුනාට නිකන් සුදාට බයින්න එපා සුදා අයියා හරියට ශමීක්ශනේ කරනවා . ❤❤❤

  • @nurajmaduranga

    @nurajmaduranga

    8 күн бұрын

    දෙහිඕවිට ප්‍රතිඵලය ප්‍රතිශත (%) වශයෙන් 1 වෙනත් - 44% 2 සජිත් - 22% 3 රනිල් - 17% 4 අනුර - 16% 5 පොහොට්ටුව - 1%

  • @jChinth

    @jChinth

    8 күн бұрын

    Sudata dukahitheida ehema kaloth ?

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o8 күн бұрын

    යටියන්තොටදි රහ වැටුනා. දැන් ඒ වටේ කැරකෙනවා. චන්දෙ කිට්ටු කරල හැටන් වගේ දෙමල ටවුන්වල කැරකි කැරකි ඉදියි

  • @user-tl4on6zy6v

    @user-tl4on6zy6v

    8 күн бұрын

    Aniwaryayenma

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q8 күн бұрын

    Next president congratulation sajeth

  • @PradeepJayasundara-vz7yv
    @PradeepJayasundara-vz7yv4 күн бұрын

    සාමාන්යෙන් අවුරුදු 75ක මනුස්සයෙක්ට ගෙයක් වත් බලාගන්න දෙනවද 😄ඉතින් රනිල්ට පුළුවන් ද රටක් බලාගන්න 😂😂😂😂😂😂😂😂🙏රනිල් ගෙදෙර ට වෙලා පිනක් දහමක් කරගෙන ඉදපන් 🙏🙏🙏🙏🙏

  • @acnventures2740
    @acnventures27408 күн бұрын

    කයියාගේ දේශපාලය අවසන්වන හැටි චන්දය හත්ගව්වක් තියෙද්දී කයියා කිව්වේ ( සුදා සමග youtube ) ,චන්දෙන් එක්කෝ 50% වැඩි නැත්නම් 10% අඩුයි. මේක කයියා කිව්ව මාරම ඇත්තක්. දැන් කොහේ මොන කුලකය අරං බැලුවත් පෙන්න තියන දේ තමයි කාටවත් 50% නැති බවත් කයියාගේ % එන්න එන්නම අඩුවන බවත් ( චන්දය ප්‍රකාශ කිරීමටත් පෙර ) මේක කයියාගේ ** සෙට් එකට කලින් තේරුන් ගත්ත පෙරට්ටෝ වෙනම චන්දයක් ඉල්ලන්න තීරණය කරනවා , මේක රනිල් ජනාධිපති උනාටත් වඩා මරු ගේම් එකක් . මොකද කයියාගේ උපරිමය දැන් 10% කියලා කයියම කියලා ඉවරයි. 3% ඉඳන් ඉතුරු ටික ගෝට ගෙනල්ල චිත්‍ර ඇදපු සෙට් එක. ඇත්තෙන්ම බැලුවොත් පක්සේ කාඩර් එකේ උන් කැට හොල්ලල රටවල්වල ගිහිල්ල එකතු කරපු ඔක්කොම වියදම් කරලත් ගන්න පුළුවන් වෙන්නේ චිත්‍ර ඇදපු සෙට් එකේ චන්දෙ විතරයි. ඕක දැනගත්ත ගමන් පක්සේට සල්ලි එවපු කෝර් එකේ උන්ට මල පනිනවා, උන් ලාල්කාන්ත වගේ ඔරිජිනල් බඩුවක් ඉල්ලනවා කයියා එලවලා එහෙම පක්සේ පුපුරද්දී චිත්‍ර ඇදපු සෙට් එක "අය්යෝ අපි නම් දුන්නේ නෑ අනේ " කියලා මාරුවෙනවා. මෙන්න මෙතැනදී තමයි පෙරට්ටෝ ගහන ගේම පත්තු වෙන්නේ. ලංකාව ඇතුලේ චන්ද ඉල්ලන පක්ස වලින් නමට හරි සමජවාදේ තියෙන්නේ උන්ට විතරයි පංති 5 ගිය 3% කොර් එකට යන්න ඉතුරුවෙන එකම තැන එතන , පෙරට්ටෝ මුලුරටෙන්ම 2% ගොඩ දාගනි ලස්සනම ටික පටන් ගන්නේ එතනින් පස්සේ දැක්ක දවසේ ඉඳන් රනිල්ගේ පාරේම යන හරිනි වගේ උං කෙලින්ම ඒ පැත්තට හෙත්තුවෙන්න ගන්නවා චන්දෙට කලින් දුන්නු ටෝක් වලට හරියන්න. සැකයක් තියනවා නම් පරණ පෙන්ෂන් ගිය ජෙප්පෝ දැන් කොහෙද ඉන්නේ කියල හොයල බලන්න. මේව මෙහෙම වෙද්දී කයියා, හදුනා, නලින්දයා චන්දෙන් පස්සේ ලංකාවෙන් පැනල ප්‍රන්සේ පැත්තෙන් මතු වෙනවා සොමවන්සයා පැනලා ගිය වගේම දැන් තියෙන්නේ පොප් කොන් එකක් අරං මේක වෙන හැටි බලන් ඉන්න එක

  • @user-uc5le3vk6c
    @user-uc5le3vk6c8 күн бұрын

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu10188 күн бұрын

    මට පෙනෙන විදිහට NPP එක චන්දය පරදිනවා. ප්‍රධාන හේතුව::: ලංකාවේ ඡනයාගෙන් 30%-40% විතර රටේ නියම තත්වය හදුනාගෙන අැත. (බුද්දිමත් ඡනතාව) අනිත් 60%-70% තමන්ගේ බඩගෝස්තරය මත චන්දය දෙයි. Npp එක මෙම කටිටියට දෙන සහන මල්ල\ ලැයිස්තුවක් ප්‍රකාශ කරන්නේ නැතිව චන්දය දිනිය නොහැක. මෙම කන්ඩායමට නොමිලේ ලැබෙන දේ මිස රටේ දියුනුව බලාගෙන චන්ද දෙනු නොලැබේ. තාම එහෙම වැඩපිලිවලක් සහන මල්ලක් npp එක ලග නැත. එම නිසා චන්දය ලංවන විට දෙහිඔිවිට ප්‍රතිපල මුලුරටේම දැක ගන්න පුලුවන්. පහත දක්වා අැත්තේ අතුරැ සාධක කිහිපයක්.... හේතු 1. NPP එකේ සමහර අය කියන හා කියපු ප්‍රකාෂන (ලාල් කාන්ත, ටිරාන්, සමහර වෙලාවට හදුන්නෙත්ති) හේතු 2. අනුර ලංකාවෙන් පිට සංචාරය කරමින් කාලය නාස්ති කිරීම. Npp එක හිතන් ඉන්නවා 1.3 මිලියන් විදේශි ගත ලංකිකයන් ලංකාවට චන්දයට එයි කියලා. එය කවදාවත් නොවන්නේය. හේතු 3. අනුර විදේශීය සංචාර සදහා බටහිර රටවලට පමනක් තෝරාගැනීම. ඔහු පලමුව යායුත්තේ middle east රටවලටය. එම රටවල සේවය කරන අය තමයි ලංකාවට විදේශීය විනිමය ගෙන එන්නේ. එ් වගේම වැඩිපුර රය ලංකාවට නිවාඩුවට එන්නේ. ඔහු ඊලගට යන්නේ Japan වලට. එම රටේ රැකියා කරන අයගෙන් 90% විතර ඉන්නේ වීසා නැතිව. එම පුද්ගලයන් ලංකාවට අාවොත් නැවත යානොහැකිය. එවැනි වාතාවර්නයක Japan වලට අනුර යන එකේ අර්තයක් හෝ පලයක් නොමැත. හේතු 4. Npp එකේ ප්‍රතිපත්ති ඡනගත නොකිරීම. ප්‍රතිපත්ති විකාශනය පරක්කු වීමට සාදාරන හේතු ගෙන නොව්ම. මහඡනයාට ඉතා ඉක්මනින් ලැබෙන ප්‍රතිලාබ නොවීම. (No free stuff) හේත 5. මාධ්‍යහමු හා රැස්වීම් වලට නව සාමඡිකයින්ට අවශ්‍ය තරමට අවස්තාවක් නොදීම. එකම අය හැමදේක පෙරමුනගැනීම හේතු 6. ලංකාවේ චන්දදායකයන් ඉල්ලන අවශ්‍යතාවයන් තේරැම් නොගැනීම. උදා:: ලංකාවේ මිනිසුන් බලන් ඉන්නේ කවුද මොනාද නොමිලේ දෙන්නේ හෝ පොරොන්දු වෙන්නේ. එම අය තව අවුරැදු 5 කින් රට දියුනුකිරීම වැදගත් නැත. හෙට නිකන් ලැබෙනදේ තමයි හොයන්නේ. හේතු 7. ලංකාව වැනි රටවල දේශපාලනය නම් බොරැ පොරොන්දු දීමය. අපේ මිනිස්සු එ් පොරොන්දු මත හීනවල ඡිවත්වීමට කැමතිය. එම නිසා අැත්ත තත්වය කියන අයට කැමති නැත. තමන්ගේ දියුනුව මිස රටේ දියුනුව අදාලනැත. හේතු7. JVP/NPP කරන සමාඡීය දේවල් උපුටා නොපොන්වීම (සඡිත් බස් හා පාසැල් උපකරන දීම නිසා 60%-70% ඡන කොට්ටාශයේ කැමැත්ත වැඩිවෙමින් පවතී). හේතු 8. හැමදාම අනුර, ලාල්කාන්ත, හිරැනි, හදුන්නෙත්ති වැනි අය කරන කතා උදාහරන දැන් මිනිසුන් පසුගිය මාස 6 තුල අසාඅැත. එම කතාවල අලුත් දෙයක් දැන් නැත. එම කතා අැසීමට දැන් කම්මැලිය. (Repeating same) හේතු 9. විරැද්ධ පක්ෂවලට විරැද්දව තව විවේචනය කලයුතුය. දැවැන්ත මඩ ව්‍යාපාරයක් අවශ්‍යය. හේතු 10. Online සමාඡමාධ්‍යයේ ගොඩාක් NPP එකට සහය තිබුනත් එයින් පමනක් චන්දය දිනිය හැක. ගම් මට්ටමේ ප්‍රචාරන කටයුත්තක් නැති තරම්ය.වැඩිවියේ පසුවෙන අයව තමාගේ පක්ෂයට ලංකරගත යුතුය.

  • @anuanula6477
    @anuanula64778 күн бұрын

    සුදාට ❤️ආදරේ සජිත් ජනාධිපති වෙනවා මයි ♥️🙏👍👌

  • @Channel12339
    @Channel123398 күн бұрын

    Apii nm Ranil wickramasingha ❤️ ta like karanna👇

  • @user-xm5kx3rd2m

    @user-xm5kx3rd2m

    8 күн бұрын

    Katata ganin ranilge😂😂mechchra aralat madi munta😂

  • @geetharathnagekumara1592
    @geetharathnagekumara15928 күн бұрын

    මුලදීම අනුර දිනන ඒවා පෙන්නනකොට සුදා නිවැරදියි දැන් වැරදියි පුදුම මිනිස්සු.

  • @thakshisenani3075

    @thakshisenani3075

    8 күн бұрын

    Aththa ahema karanna apa

  • @alexjohn8561

    @alexjohn8561

    8 күн бұрын

    audience eka hada ganna mulin anurata dunna. Passe drama eka patan gatta

  • @pasinduumayangana6943
    @pasinduumayangana69438 күн бұрын

    Mn nm kiyanne Suda me karana wede hodai bn. NPP eka danatamath dinum kiyana mood eke ne inne. Ithin mehema karama NPP eken unath form wela thawa weda karanna patan ganna ona. Ekai wenna ona.

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    ඊයා ban උබලා මුගේ ගැටෙද අහු උනා 😂ඕකට තමා මු audience එක හදාගතේ දැන්වත් රැවටෙන්න එපා ban ඇති උබලා හරක් unaa

  • @indikathushara1165
    @indikathushara11658 күн бұрын

    මාලිමාව අවේනැත්නම් ඉවෙරෙට ඉවරයි

  • @apiekata

    @apiekata

    6 күн бұрын

    නිකමට හිතන්න. ගුනේ අයියා කරන කරන සමීක්ශනය දිනන්නේ අනුර. සුදා කරන කරන සමීක්ශනය දිනන්නේම සජිත්. සුදා කියන්නේම ගේම් කාරයෙක්.

  • @theekshanakandambige9600

    @theekshanakandambige9600

    5 күн бұрын

    malimawa awoth tmi iwara

  • @user-uh3wj4xz9e
    @user-uh3wj4xz9e8 күн бұрын

    UNP EKATA JAYAWEWA 🐘🐘🐘🐘💚💚💚💚💚💚💚💚💚

  • @lahirudihan4716

    @lahirudihan4716

    8 күн бұрын

    😂😂😂😂

  • @SirasaLive7

    @SirasaLive7

    8 күн бұрын

  • @damianraktha550
    @damianraktha5508 күн бұрын

    Sajith is the next President. No matter what Ranil Rajapaksha and Anura Wickramasinghe do SAJITH IS THE NEXT PRESIDENT.

  • @user-ko1ey1nn6o
    @user-ko1ey1nn6o8 күн бұрын

    එකපාරට සජිත් එකට ආවා නේ සමීක්ෂණ කීපයකම හරි අපි රැවටුනා 😂😂 කලු සල්ලි වැඩ කරන වෙලාව දැන්

  • @bravcyclebase
    @bravcyclebase5 күн бұрын

    123 ක ජනතා.. සමීක්ෂණයක් අතුරින් 54 ක් වූ.. නිර්පාක්ෂික බුද්දිමත් දෙහිඕවිට ජනතාවට මාගේ ❤ හදපිරි 🌹උත්තමාචාරය..

  • @saynomore8762
    @saynomore87628 күн бұрын

    අනිත් උන්ගෙ අදහස් පිළිනොගන්න එක මලිමාවෙ පිලිවෙත වගේ..කමෙන්ට් බලද්දි හෙන කුහක මිනිසුන් කොට්ටාශයක් වගේ කියලයි පේන්නෙ

  • @kingking8407

    @kingking8407

    4 күн бұрын

    අනිවාරෙන් සහෝදරය තේරුම් අරන් තියනව . බලන්න කොච්චර social media වල වෙන මතයක් දරන අයට කුනුහරෙපෙන් බනිනවද jvp එකේ අය. ඒගොල්ලො මොකා හරි කිව්වොත් ඒක 100% හරි . මේ ක තමයි සහෝදර 88, 89 තිබුනෙ. ඒ ගොල්ලොන්ගෙ අදහස් වලට පිටින් ගියොත් මැරුව ඒව වැරදි කීවොත්. බලන්න මේ පාරත් එහෙම නෙමේද බලයට එන්න කලින්ම ඒක පේන්නැද්ද. කුහකයි මාත් දෙන්න හිතුව දැන් මට පේනව ඒක

  • @ruchiraperera5372
    @ruchiraperera53728 күн бұрын

    Good work, continue the survey.

  • @Gadgetrauma
    @Gadgetrauma8 күн бұрын

    මේක තමා ජෙප්පන්ගෙ අවුල.කලින් අනුර උඩට එද්දි රනිල්ගෙ එවුන්වත් සජිත්ගෙ එවුන්වත් මොකුත් කීවෙ නෑ.හැබැයි අනුරගෙ trending ඉවර වෙලා දැන් බැහැගෙන යද්දි සුදා ඩොලර් හිගන්නලු..ඉතින් මාලිමාව දිනයිද බං..🤔

  • @autovoicetechnical628

    @autovoicetechnical628

    8 күн бұрын

    ඇත්ත බන්

  • @gajalanka95

    @gajalanka95

    8 күн бұрын

    මාලිමාව දෙන්නේ නැත්නම් මේ නාරා වලේම ඉඳපල්ලා 😂

  • @NalakaMandawala

    @NalakaMandawala

    7 күн бұрын

    ගැජට් ගුවා තෝ දන්න පුපක් නෑ පලයං

  • @RayanGeegana

    @RayanGeegana

    6 күн бұрын

    උඹට චූන් නේහ්😂😂 මාලිමාවට කෙලවෙනවනමි😂 රටෙි ඇත්ත මිනිස්සු ඉන්නේ මාලිමාව එක්ක . අන්න ඒක මතකතියාගන්න

  • @maheshgunawardana9599
    @maheshgunawardana95998 күн бұрын

    සුදා අන්න භාරත කියලා තියෙනවා පැරදෙන පක්ෂ වලට ණයට නම් කරන්න එපා කියලා. අත්පිට මුදලට ඕන දෙයක් කරන්න.

  • @autovoicetechnical628
    @autovoicetechnical6288 күн бұрын

    අනුරට වැඩි කාලෙ සුදා හොදයි.සඡිත්ට වැඩිවෙනකොට සුදා නරකයි. මාර ඡෙප්පො😂

  • @alexjohn8561

    @alexjohn8561

    8 күн бұрын

    Ehema tama audience eka hada ganne

  • @kalusudu8515

    @kalusudu8515

    8 күн бұрын

    සිරා මචන්

  • @HWSK3516

    @HWSK3516

    8 күн бұрын

    Yako Suda karanne ranilta wadi wena eka pennana eka. Balapn.issaraha mokada wenne kiyala.

  • @nurajmaduranga

    @nurajmaduranga

    8 күн бұрын

    දෙහිඕවිට ප්‍රතිඵලය ප්‍රතිශත (%) වශයෙන් 1 වෙනත් - 44% 2 සජිත් - 22% 3 රනිල් - 17% 4 අනුර - 16% 5 පොහොට්ටුව - 1%

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu8 күн бұрын

    👍👍👍

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg8 күн бұрын

    යකෝ ජෙප්පන්ගෙ බොරු රැලි ඉවරයි..ලපයව පිම්බුවෙ සමාජ මාධ්‍යයෙන්..සජිත්ට ජයවේවා

  • @shanthaperera2571

    @shanthaperera2571

    8 күн бұрын

    පක තමයි සුදාට අයි ටී එන් සභාපති කැරට් අලය දීල පුතානෝ ජනතාව රවටන්න හැදුවට මෝඩ මොංගල් පුතානෝට රැවටෙන්න හරක් නෑ කියල අරගලේදි ගූටිකාලවත් මෝඩය ඉගෙනගත්තෙ නෑ..

  • @jChinth

    @jChinth

    8 күн бұрын

    Dan thamaii npp rali patn ganne😂 sajithge redde asse hangiyan

  • @gajalanka95

    @gajalanka95

    8 күн бұрын

    මාළු පාන් වල මාළු නෑ සමගියේ සමගිය නෑ 😂😂😂

  • @Kamal11180

    @Kamal11180

    8 күн бұрын

    @@jChinth😂 ralla 🤣 .සිත නිවන කට්ගා

  • @NishshankaDasanayaka-qm1xg

    @NishshankaDasanayaka-qm1xg

    8 күн бұрын

    @@gajalanka95 මාලු පාන් වල නම් මාලු තියනව..හැබැයි ගල් බනිස් වල ගල් නෑ වගේ ජාතික ජන බලවේගය කීවට ජනයත් නෑ බලයත් නෑ බලය ලැබෙන්නෙත් නෑ බූරුවො ටිකක් උඩ පැන්නට 😀😀😁😁

  • @sujisaman7899
    @sujisaman78998 күн бұрын

    රටේ තරුනයන් කියන එවුන් මයික් එක දැකක්ම දුවනවා.. වයසක එවුන් මැරනකල් මේක ගොඩ ගන්න බෑ කීවට එවුන්ගේ ජානවලින් ඉපදුන ඊලග ඊලග පරම්පාරාව ඉන්නවා.. මේ රටට වෙලා තියන දේ දකින්න තවමත් මුන්ට මොලයක් නෑ... රට වැටිලා තිබුන තැනින් මේ තැනට ගත්තේ රනිල් නිසා උෟට දෙනවලු. එතකොට රට මේ තත්වයට පත්කලේ කවුද මහාබැංකුව හොරා කෑවේ කවුද කියලා හිතන්න මොලයක් නැති කාලකන්නි ජාතියක් ඉන්න රටක් මේක .ත තෙ

  • @Rmd289
    @Rmd2898 күн бұрын

    මාලිමාව පමණයි ජනතා පැතුම ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    8 күн бұрын

    😂😂😂😂😂😂

  • @sarathudawela8109

    @sarathudawela8109

    7 күн бұрын

    redda thama

  • @roshanindika8030

    @roshanindika8030

    6 күн бұрын

    Puka thama

  • @kingking8407

    @kingking8407

    4 күн бұрын

    ගොඩාබයට ජයවේවා සිරිසේනට ජයවේව කියපු උබල දැන් මේ පාර මාලිමාවට ජයවේවාලු. අනේ plzz ජන්දේ දාද්දි social media trend එකට හැමෝම දාන නිසා රැල්ලට නොදා අපේ අනාගතේ ගැන හිතනවද ටිකක්

  • @TDH6344
    @TDH63448 күн бұрын

    ජෙප්පෝ පරල වෙනවා. සජිත්ට අන්තිම එකට ඉස්සෙල්ල එක එකතු කරෙ නැ. 28යි

  • @Dilshan1989

    @Dilshan1989

    8 күн бұрын

    26:32 සජිත්ට

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    8 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..8 күн бұрын

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @erangiariyasena2008
    @erangiariyasena20088 күн бұрын

    මීහරක් වගේ මේ මනුස්සයට බනින්න එපා. වෙනද වගේම සමීක්ෂණය කරන්නෙ එකම flow එකේ. කිසිම තැනකින් edit කරල නෑ. මාලිමාව කොහොමත් දිනන ආසන වලම සමීක්ෂණ කරල ඒව බල බල ස්වයං වින්දනයක් ගන්න පුලුවන් මේ පාරත් කෙළ වෙලා යනකන්. අවධානම දැන්ම අඳුර ගන්න පුලුවන් වුණ එක ගැන සතුටු වෙන්න. මේ වගේ අවාසි ආසන වල මිනිස්සුන්ව දැන්ම දැනුවත් කරන්න. ලන්ඩන් යනවට වඩා ඒක වටිනවා මේ වෙලාවෙ.

  • @Chamaraofficial123

    @Chamaraofficial123

    6 күн бұрын

    හැබැයි ඉතින් ඔතනට මිනිස්සු 200ක් අදාල පක්ෂයේ ඇමතියට කියලා ගෙනත් දාලත් ඔය සමීක්ෂණය කරන්න පුලුවන්,ඔය සුදා 2019 කලෙත් ඕකනෙ

  • @imeshdilruk5228
    @imeshdilruk52288 күн бұрын

    Pau අනුර 3 ට behela dn තරගෙ තියෙන්නෙ සජිත් ha රනිල් අතර

  • @nalinkumara4345
    @nalinkumara43458 күн бұрын

    yako jepoo raniltath paraday munge ralla iwarai

  • @LankansInUK
    @LankansInUK7 күн бұрын

    Suda Ayyiye Anura Nama Anthimeta Keeyanna oya issellama eka keeyanna nathuwa , Mae Para Malimawata.❤

  • @achinthamadushan1568
    @achinthamadushan15688 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @SusanthaGamage-dk3dd
    @SusanthaGamage-dk3dd8 күн бұрын

    සජ්ජා දිනනවා ජෙප්පොන්ට ගිය පොහොට්ටුවෙ උන් ආයෙත් පොහොට්ටුව ට වැඩ

  • @Sristar-nq8qb
    @Sristar-nq8qb8 күн бұрын

    54 ජය වේවා

  • @danasiriherath9700
    @danasiriherath97008 күн бұрын

    සමීක්ෂණය අපිට වැඩි වැඩියෙන් වැඩ කරන්න උදව්වක්....

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa52128 күн бұрын

    සුදත්ත, ඇයි වැඩිපුර වයසක. කට්ටිය සෙට් කරගන්නෙ ? ඔයාගේ සමීක්ෂණය. පොඩ්ඩක් අවුල්වගේ.

  • @tayasooriyadc8929
    @tayasooriyadc89298 күн бұрын

    ගොය්යෝ එන පොට හොඳ නෑ... පිටරට නැටුවට මෙහේ?

  • @user-iy5hu1rx6q

    @user-iy5hu1rx6q

    8 күн бұрын

    😂

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    8 күн бұрын

    මේ වගේ මිනිස්සු 100 -150 කින් වගේ අහලා කරන සමික්ෂණ වලින් අනුර දිනුවත් , සජිත් දිනුවත් , රනිල් දිනුවත් වැඩක් නෑ මොකද මේවායින් මිනිස්සු ලක්‍ෂයක් විතර ඉන්න ඡන්ද කොට්ඨාසයක ප්‍රතිඵලය තීරණය කරන්න පුලුවන්ද ? ඔය ඕනෑම තැනක ඇත්ත ප්‍රතිඵලය බලාගන්න පුළුවන් ජන්දේ නිල ප්‍රතිඵල එන දවසට තමයි

  • @sameerajayamal8500
    @sameerajayamal85008 күн бұрын

    Sajith ♥♥♥♥

  • @sunethrak.a.9079
    @sunethrak.a.90798 күн бұрын

    රනිල් කියන un ඉන්දියාවේ whallu වේවා ආත්ම ගණනක්

  • @Denuma-dk9um
    @Denuma-dk9um8 күн бұрын

    Ranil❤

  • @user-uh3wj4xz9e
    @user-uh3wj4xz9e8 күн бұрын

    JAYAWEWA SAJITH 🐘🐘🐘🐘🐘💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @user-uh3wj4xz9e
    @user-uh3wj4xz9e8 күн бұрын

    JEPPONTA TARAHA GIHIN 😂🤣😂😂😂😂😂

  • @TDH6344

    @TDH6344

    8 күн бұрын

    😂😂😂😂😂

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi3218 күн бұрын

    වයසක අම්මල තාත්තල කෙලල එයි වගේ මේ පාරත්...තරුණයෝ සංවිධානය විය යුතුයි මීට වඩා...මාලිමාවට ජය

  • @nimeshperera9554
    @nimeshperera95548 күн бұрын

    npp ❤️❤️❤️

  • @silvag9383
    @silvag93838 күн бұрын

    AKD ❤

  • @redragon9877
    @redragon98777 күн бұрын

    මහපොලොවේ ඇත්ත ඡන්දෙන්ම මිස සමීක්ෂණ වලින් බලන්න බැ. හැබැයි මේ සුදා කරන දේ හාල්මාවට වාසියි . හේතුව ඇත්ත හො නැතා තව තවත් ජනතාව දැනුවත් කිරීම හා අලුත් ඡන්ද එකතු කර ගැනීමට හොඳ පිටුවහලක්.

Келесі