ඔව් මම සමලිංගිකයෙක්.. සමනලයෙකු සමඟ විවෘත කතාබහක්..| TALK WITH SUDATHTHA |

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• මට කියන්නේ මහ බැංකුව ක...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• රනිල් සජිත් පාර්ලිමේන්...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• රා බීල ගමේ ගෙදරකට රිංග...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 132

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne21402 күн бұрын

    මෙක ලොකු පවක්.විකෘතියක්.ක්‍රිස්තුධර්මයට අනුව අපා ගත වන පවක්.

  • @creatiw

    @creatiw

    2 күн бұрын

    ඉතින් සියලුදේම වෙන්නෙ සර්වබලධාරි දෙවියන්ට ඕන විදිහට නෙ 🤔

  • @keshansadeepa7370

    @keshansadeepa7370

    Күн бұрын

    එයා බුද්ධාගමේ ඒක හින්ද කමක් නෑ. ඔයා කලබල වෙන්න එපා.😜

  • @AdithyaFernando-u1o

    @AdithyaFernando-u1o

    14 сағат бұрын

    අනේ බන් අපිත් ක්‍රිස්තියානි තමයි, මෝඩ විදිහට හිතන්න එපා, දොස්තර අවශ්‍ය ලෙඩාට තමයි, දෙවියන්වහන්සේ අදහන්න කලින් මනුශයෙක් වෙයන් උබලා වගේ උන් ගොබ්බ කිතුනුවො නිසා තමයි අපිත් අපහසුතාවයට පත් වෙන්නේ ඉස්සෙල්ලාම මනුස්සයෙක් වෙයන් මෙ අහිංසක මිනිස්සු❤

  • @lahirulaksri1989
    @lahirulaksri19892 күн бұрын

    සියළුදෙනා මනුෂ්‍යන් ඒ මනුෂ්‍යත්වය සියළුදෙනාට එක හා සමාන විය යුතුයි ,

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z2 күн бұрын

    ඔකට ඔහේම ඉන්න කියපිය මේ මැඩසටහ මීට පෙර කරපු එකක් ඇයි අවංක සුදා වංක වෙන්නේ

  • @kiramagesarath5025
    @kiramagesarath50252 күн бұрын

    මේ වගේ එවුන් නිසා මිනිස් වර්ගයා වදවී යාවි.

  • @senanayakaharsha1356
    @senanayakaharsha13562 күн бұрын

    වැදගත් වැඩසටහනක් ඒ හැගීම් ගැන දන්නේ නැති මිනිස්සුන්ට වැදගත් 👍

  • @irahada5961
    @irahada59612 күн бұрын

    සූදා reviews වැඩි කරගන්න( සල්ලි හොයන්න) නොකරන දෙයක් නැහැ .

  • @tlp8049

    @tlp8049

    2 күн бұрын

    තව පැහැදිලි කරන්න පුළුවන්ද කරුණාකරලා.

  • @user-hg6mv6kg3y

    @user-hg6mv6kg3y

    2 күн бұрын

    😂😂😂😂😂😂

  • @ahamedanfas7317

    @ahamedanfas7317

    2 күн бұрын

    Former baiyek ne

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    2 күн бұрын

    ​@@tlp8049ඇයි උබට හිතන්න මොලයක් නැද්ද. මෝඩයෙක්ද

  • @user-iy5cg2zp4u

    @user-iy5cg2zp4u

    2 күн бұрын

    Aththa.sud kiyanne kunu godawal wadipura karana kenek.

  • @ajitharachchi32
    @ajitharachchi322 күн бұрын

    I'll never watch this channel again Suda, want money

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg14 сағат бұрын

    ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අපි හැමෝම නිර්මාණ්ශ වෙමු විශ්වයේ දරුවන් වෙමු

  • @Rmd289
    @Rmd2892 күн бұрын

    සුදා හරි...අපි රාමුවලට කොටු නොවී විවිධත්වය කතාකල යුතුයි..🌺🌺

  • @liri5772
    @liri57722 күн бұрын

    මාතෘකාව වෙනස් කරන්න තමයි මේ වැඩසටහන දාන්න ඇත්තෙ,සුදා මේ ටිකේම ගොඩක් ලැජ්ජ වුනානෙ😮😮😮

  • @hasithadesilva5992
    @hasithadesilva59922 күн бұрын

    ඔබ ඔබ ගැනම කතා කරන්න

  • @rawanasri3100
    @rawanasri31002 күн бұрын

    Good conversation

  • @amaliyadipita6906
    @amaliyadipita69062 күн бұрын

    100% True Suda. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936Күн бұрын

    අප්පිරියයි සුදා අයියේ .....ඔයා පරිස්සමෙන් බලාගෙන 🤣🤣🤣

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu2 күн бұрын

    සුදා අංශක 360 ම කරකිලා වගෙ.

  • @navindumayadunne5906

    @navindumayadunne5906

    2 күн бұрын

    අන්ශක 360ක් කැරකුනාම ගිය​පු පැත්තටම නේ යන්නෙ 😅😅😅

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala2 күн бұрын

    Homophobia කියන්නේ ලෙඩක්. ලිංගිකත්වය කියන්නේ පුද්ගලික දෙයක් නේ. පුද්ගල නිදහස අපි ගරු කරනවා. හැමෝම අපි වගේ වෙන්න ඕන නෑනේ.. විශේෂයක් කරන්න දෙයක් නෑ. පුද්ගල නිදහසේ අයිතියක් විදිහට පිළිගැනීමක් ලැබිය යුතුයි. රට කෑ හොරමුල හැරුණාම වෙන කවුරුත් පිටුවහල් කරන්න බෑ..✌️

  • @peaceonsrilanka9730

    @peaceonsrilanka9730

    2 күн бұрын

    ඒක ඇත්ත පුද්ගල නිදහස කියන්නේ අයිතියක් නේ. මේ ළඟදි තාත්තා කෙනෙක් එක්ක ලිංගිකව අවුරුදු ගානක් හැසිරුණ දුවෙක් ගැන නිවුස් එකක් ගියේ. මේ සමාජය ඒ වගේ දේවල් පිළිකුල් කරනවට බයයිනේ ඒ දුව අකැමැති වුණේ. පව් අනේ නැත්තං ඒ දුවටත් තාත්තගෙන් ආතල් එකක් අරන් ඉන්න තිබුණා නේද? පුද්ගල නිදහසට මිනිස්සු ඉඩ දෙන්නෙ නෑනේ නේද?

  • @wasanthaweerasinghe2686

    @wasanthaweerasinghe2686

    Күн бұрын

    P f​@@peaceonsrilanka9730

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka12122 күн бұрын

    Go ahead master Sudath. ❤❤❤.

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon83302 күн бұрын

    සිරාවටම හිත යන තැන් දෙක ❤❤❤

  • @Hit-View
    @Hit-View2 күн бұрын

    සුදත්ත මහතා නියම රියල් අවන්කයෙක් යකුනෙ....... අපිට වගේම සමනලයන්ටත් තැනක් තියෙන්න ඕනෙ මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලපු කාටත් ඒක තේරෙනවානෙ...

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    2 күн бұрын

    ඔයත් සමනලයෙක්ද😂😂😂

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka12122 күн бұрын

    Life is beautiful ❤️. Language based souls are created by languages. Democracy is here ♥️♥️♥️.

  • @shanisilva6389
    @shanisilva63892 күн бұрын

    හදාගන්න දරුවන්වත්, දූෂණය කරයි .

  • @TheFlashmark
    @TheFlashmark2 күн бұрын

    mewa promote karannepa suda. un kamathi widiyata hitapuwawe

  • @rajanganeniyamasinhaya
    @rajanganeniyamasinhayaКүн бұрын

    සූදාට හරියන පාත් එක ට්‍රායි කරන්න බැරි වෙන එකක් නැහැ 😅😅😅

  • @samithagayashan9437
    @samithagayashan94372 күн бұрын

    ඕස්ටේලියාවේ නිව්යෝර්ක් තියෙනවා ද

  • @michaelshehan

    @michaelshehan

    2 күн бұрын

    😂😂 අනේ යකෝ ගොන් buruwo

  • @Rizwan-uz2le
    @Rizwan-uz2le2 күн бұрын

    Suda our hero

  • @peaceonsrilanka9730
    @peaceonsrilanka97302 күн бұрын

    මොනා කිව්වත් අපි මේ කොහෙද යමින් සිටින්නේ. මට පේන්නෙ අපි නැවත ශිෂ්ටාචාරය පටන් ගත්ත තැනටමයි යන්නේ. ශිෂ්ටාචාරය පටන් ගැන්මේදී අපිත් සත්තු අතරත් ලොකු වෙනසක් තිබුනේ නෑ. සතුන්ට ලිංගික හැඟීමක් ඇතිවුණහම ඒක කොතනද කා සමගද කියන එක ප්‍රශ්නයක් නෙමේ. නමුත් අපි ශිෂ්ට වුණාම හැම හැඟීමකටම අපි ඉඩ දුන්නේ නෑ. සතෙකුට ලිංගිකව එක්වීමට තමන්ගේ පැටියව හෝ තමන්ව බිහිකළ මවව ප්‍රශ්නයක් නෙමේ. ඉතින් තමන්ට ඇතිවෙන හැම ලිංගික හැඟීමක් ම සාධාරණීකරණය කරන්න පුළුවන්ද?. සදාචාරය කියල දෙයක් සලකන්නේ නැත්නම් උත්තරය ඔව්. මෙහෙම බලද්දි සමරිසි කෙනෙකුට යම් අයිතියක් තියෙනවා වගේම තමන්ව බිහිකළ අම්මත් එක්ක හෝ තමන් බිහිකල දරුවත් එක්ක ලිංගිකව හැසිරෙන්න යම් කෙනෙකුට ආශාවක් ඇතිවීමත් රෝගයක් හෝ අසාමාන්‍ය දෙයක් නොව සාමාන්‍ය දෙයක් විය යුතු අතර අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ හැඟීමට ඉඩ දීමත් සාධාරණ දෙයක් විය යුතුයි. ඔහු ඉතින් අපි මෙහෙම යමු, මනුෂ්‍යත්වය ශිෂ්ටාචාරය හෝ සදාචාරය කියා දෙයක් අවශ්‍ය නොවේ. සම රිසි විතරක් නොවේ තමන් රිසි ඕනෑම දෙයක් කරන්ට අයිතියක් තියෙනවා කියලා කියන්න වැඩි දවසක් යන එකක් නෑ. එතකොට අපි හරි සරල වේවි. තිරිසනුන් සහ අපි අතර සදාචාරාත්මකව වැඩි වෙනසක් නැතිවේවි. මිනිසුන්ට යහපත මොකක්ද අයහපත මොකක්ද කියන සීමාවල් වෙනස් වේවි. ඒ නිසා ආගම ධර්මයත් මේ ලොවෙන් තුරන් කිරීම හැමෝටම කැමැත්තක් වේවි. අවශ්‍ය නම් තමන්ට රිසි සියල්ල කිරීමට අයිතිය හෝ හැකියාව ලබාදෙන ආගමක් හෝ ධර්මයක් අලුතෙන් බිහිකරගන්ට මිනිසුන්ට හැකිවේවි. මේ සාකච්ඡාවේත් විවාහ නොවීමට සහ දරුවන් බිහි නොකර සිටීම හොඳ දෙයක් හැටියට ප්‍රමෝට් කරන බව පේනවා. ඔව් ඒක ප්‍රමෝට් කරන තරමට අපිට ජනගහනය හොඳින් අඩු කරගන්න පුලුවන් වෙයි. මිනිස් පරපුර මේ ලෝකයෙන්ම තුරන් කරන්න වුණත් පුළුවන් වෙයි.

  • @DefenderofTruth-wn7ww

    @DefenderofTruth-wn7ww

    20 сағат бұрын

    Excellent comment.Thank you

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v2 күн бұрын

    Brother no matter what you vote NPP... thats all ..

  • @michaelshehan

    @michaelshehan

    2 күн бұрын

    He is in USA 🇺🇸

  • @user-px3ii4gj1v

    @user-px3ii4gj1v

    2 күн бұрын

    @@michaelshehan how sad 😔 vote karala balanna kiyanna aasa hithei 😁

  • @gaminiwijesinghe5657
    @gaminiwijesinghe56572 күн бұрын

    Glad this program had published.

  • @kavindubandara7172
    @kavindubandara71722 күн бұрын

    මෙහෙමයි උපතින්ම මෙහෙම අයව වෙනස් කරන්න අමාරැයි එයාලා 🦋 තමයි ඒත් බලෙං තම උපං විදිය වෙනස් කරගන්නවා කියන්නේ මිනිස් වර්ගයාගේ බෝවීම පුුශ්නාර්ථයක් 👍

  • @buddikamaduranga
    @buddikamaduranga2 күн бұрын

    Suda 🎉🎉🎉🎉🎉🎉

  • @anurasampath8173
    @anurasampath81732 күн бұрын

    මම දන්න කිහිප ංදනක්ම ඉන්නවා එයාලා ඔක්කොම marry කරලා marry කරන්න කලින් gay හැබැයි තමන්ගේ ගැහනිට හොරන් කොල්ලො එක්ක sex කරනවා නැති නම් wife ට හොරන් කොල්ලක් එක්ක relationship පවතිනවා ❤

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    2 күн бұрын

    එහෙම කෙනෙක්ව අදුන්වලා දෙන්නකෝ. ගෑනිට ෂෝට් එක දෙන්න පුලුවන්නේ 😂😂

  • @anojad7275

    @anojad7275

    Күн бұрын

    ඒකෙන් කාන්තාව අනතුරට වැටෙනවනේ. ඒඩ්ස්වගේ ලිංගිකව පැතිරෙන රෝග අර අහින්සක කාන්තාවට වැලඳෙන්න පුලුවන්නේ... ගනිකාවෝ හොයාගෙන යන මිනිස්සු නිසාත් ඒ risk එක තියනවා...

  • @anurasampath8173

    @anurasampath8173

    13 сағат бұрын

    @@user-dz9fn2lg3z උන් දන්නවා බන් ංදකම බැලස් කරන්න ☺️

  • @64hmdr
    @64hmdr2 күн бұрын

    බටහිර විද්‍යාව තාක්ෂණය අතින් දියුණු නමුත් සාරධර්ම අතින් පිරිහෙළා පරිපූර්න මිනිසුන් නපුන්සකයන් වෙලා 😢

  • @kavindubandara7172

    @kavindubandara7172

    2 күн бұрын

    අනිවා

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80452 күн бұрын

    Personally I know him one of the great Sri Lankan man 👍

  • @Newopen1992.
    @Newopen1992.Күн бұрын

    මේකව Unsubscribe කරපල්ලා. මේකා රට විනාස කරපු එවුන්ට කඩේ යනවා විතරක් නෙමේ. මේකා කුණුහරප කිය කියා අපේ සංස්කෘතිය විනාස කරනවා.

  • @kumarikumari6064
    @kumarikumari60642 күн бұрын

    ❤❤❤❤

  • @laldammika2566
    @laldammika25662 күн бұрын

    ❤❤❤❤❤

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of5 сағат бұрын

    ලස්සන කොල්ලෙක් ලග ඉදගෙන අහන්න තිබුනේ මට කැමති ද කියල ? මොකද ප්‍රන්ශයෙත් ලන්කාවෙ ඉදල එන සමනල සමනලියන්ට වීසා දෙනව. ඒක ඔප්පු කරල පෙන්වන්න.ඕන .එහෙම ගත් අය ප්‍රන්ශයට එන හරි පාර කියල වීඩියෝ කරන්නේ එයත් එහෙමයි . ඒ අයට විවාහ වෙන්න පුලුවන් ..

  • @imranstar100
    @imranstar10014 сағат бұрын

    God made Adam for Eve not for Steve try to understand that 🙏 if GOD made Steve and Steve or Eve and Eve there will be no humans alive today 🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7262 күн бұрын

    මම හෝමෝ සෙක්ස් කෙනෙක් නොවුනත් මේ කතා කරන අය ගැන කිසිඳු වෙනස් හැඟීමක් නෑ. හෝමෝ සෙක්ස් කරන එකාට වඩා බයානක මිනිස්සු මේ සමාජයේ ඉන්න නිසා. කුඩු සහ අවි ගත්ත උන් සමාජයටම පිලිල. මේ කියන කාරණාව අතිෂයින් පුද්ගලිකව තමන් කැමති සෙක්ස් ක්‍රමයක් කරගන්න ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. සමහර පිරිමින් කාන්තාවන් වගේ ඇඳුම් වලින් සැරසීම සහ ප්‍රසිද්ධ ස්තාන වල ගැවසීමනම් මා අනුමත කරන්නෙ නෑ.

  • @peaceonsrilanka9730

    @peaceonsrilanka9730

    2 күн бұрын

    ඔව් ඉතින් තමන්ගේ අම්මත් එක්ක හෝ තාත්තත් එක්ක බුදියගැනීමත් තමන් බිහිකළ දුවත් එක්ක හෝ පුතත් එක්ක බුදියගැනීමත් තව ටික දවසකින් කිසිම වෙනසක් වෙන එකක් නෑ නේද. එකකට හොඳයි හරි හරි හරි කියලා තවත් එකක් වැරදි හරි නරකයි හරි කියන්න කාටවත් බැහැනේ.

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552Күн бұрын

    ලෝකය diunu වුණාට sri lankaea a තත්ත්වය ta යන්න තව kalak යයි api ලෝකේ diunuwath එක්ක sasadanna ඔන.

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o2 күн бұрын

    අමුතු ඇටෙි සමහර ගොුතිුකයන්ට මැජික් ....කවුරැවත් අදල නැ සතුටින් ඉන්න ❤❤❤

  • @sakurajapan6815
    @sakurajapan68152 күн бұрын

    මූට ඔයා අහන දේ තේරෙන්නේ නෑ අයියේ.

  • @anojad7275

    @anojad7275

    Күн бұрын

    තේරෙන්නෙ නැතිකම නෙවෙයි මග අරිනවා

  • @waseemshuhood2880
    @waseemshuhood28802 күн бұрын

    Holy crap

  • @nilanmanju4222
    @nilanmanju4222Күн бұрын

    Hama manussayektama thaman kemati widiyata jiwath wieeme aitiya tiyenna one.siyalu manussayanta garu karanna egana gata yotui.❤❤

  • @kayperera2498
    @kayperera24988 сағат бұрын

    Sama kenekutama sama ayitheen jiwath weemata diyayuthuyi .

  • @gangaappuwa7795
    @gangaappuwa77952 күн бұрын

    Ow api lankawe hitiyanm apita oka wasara Asian balanne dan me uropa ratata awa nisa ewa simple deyak maru ewa hoyaganne sudu malli 🤣👋👏👏👏🙏

  • @anthonyjanz5404
    @anthonyjanz54042 күн бұрын

    Ponsy Raniyata saagalaya wenuwata meya hondaida?

  • @dharshana622
    @dharshana6222 күн бұрын

    Tharidu uduwarA kiyanne samalingika

  • @avanthisharangani6160
    @avanthisharangani61602 күн бұрын

    Suda kiwanawa witharai wada naha

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560Күн бұрын

    ලිංගිකත්වය කියන්නේ wargaya boho කිරීමයි ,eeta විරුද්ධ aasawan athiwenawa num eya wikurthiyak,wikurthi මානසිකත්වය wenas kireem සියලු denata යහපතක් .

  • @samanthadeepal9151
    @samanthadeepal91512 күн бұрын

    Ane sudu oka karana vidio ekak api ape sahodaraya godak nathi karagena thamai me thathweta ape balawegaya Genesee oya oniwata wada me iye pereda ringala boruwata dagalanna epa api kawadawath gotata oya dipu eka dunne naha math katawath matath naha bayath naha kiyak hari hoyagena paduwe inna sudda ape daruwo me rate idagena meka wenas karanna uthsaha karanne oyage daruwo oya you tiub eken ganna karana salli walin jiwath karawala eda idan me aragena awe de oyata wenas karanna baha oyage oluwa mahanththa samen pirila one level beheth ganna parakku novi salli thibbath matath meka ape daruwo jiwath wena rata Oyage daruwo me rate jiwath wenne nahane kiyak hari thiyagena pause inna budusaranai

  • @lakshitha125
    @lakshitha125Күн бұрын

    Koluu kaarayoo 😂😂😂

  • @saajidreyal6848
    @saajidreyal68482 күн бұрын

    Parana ekak

  • @ShanthiWavita
    @ShanthiWavitaКүн бұрын

    සා. ගල පන්නල. සුදිව ගනී නෙද😅😅😅😅😅

  • @namiskitchen3426
    @namiskitchen34262 күн бұрын

    Gon question ekak. Dakka kiyala asa naha ne. 😂😂😂

  • @prasannanuwan9283
    @prasannanuwan92832 күн бұрын

    මේක වෙනස්ම දෙයක් විදියට දකින්න තරම් දෙයක් නෙවෙයි. ගැහැණියක් කෙරෙහි ඇති වෙන හැගීමත් ,පිරිමියෙක් ගැන ඇතිවන හැගීමත් එක එක්කෙනාගෙ රුචි අරුචි කමක් මිස විකෘතියක් නොවෙයි. ගැහැණු පිරිමි 70% පමණ සමලිංගික වුනොත් ලෝකය ලස්සන වෙයි

  • @peaceonsrilanka9730

    @peaceonsrilanka9730

    2 күн бұрын

    ඔව් ලෝක ජනගහනය අඩුවී. මිනිස් පරපුර මුළුමනින්ම ලොවෙන් තුරන් වී ලෝකයේ ලස්සන තැනක් වේවි තමයි

  • @kavindubandara7172

    @kavindubandara7172

    2 күн бұрын

    ​@@peaceonsrilanka9730ඔව්

  • @Rahuman1970Fazlur

    @Rahuman1970Fazlur

    2 күн бұрын

    Ub. Smt

  • @monicaweerakkodige9852
    @monicaweerakkodige98522 күн бұрын

    Pride month , you are doing a good thing Sudas, everyone have the right to live their lives , and we have to accept and look at everyone as human beings who cares people’s sexual orientation, just look at them as human being, kudos to Sudaa, ponnaya kiyala kiyanna epa minisunta, 😂much love ,

  • @heyhogiss3721
    @heyhogiss372113 сағат бұрын

    Lajjai sudaa oya kamathida oyage puthath ehema wenawata....

  • @prasadmaduranga154
    @prasadmaduranga1542 күн бұрын

    මේව අද මැජික් නෙවෙයි බං ඒත් ලංකාවට තාමත් අකැප ගොඩක් අය අකමැති මේ විෂය ගැන මේ වගේ පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව මේ වගේ වැඩ සටහන්වලට ගෙන්වන්න හොද නැහැ. අසරණ වෙන ප්‍රශ්න අහන්න හොද නෑ. යකෝ හැමෝම මනුස්සයො කියල හිතනවනම් සල්ලි හම්බ කරන්න ඔය වගේ දේවල් කරන්න එපා යකෝ පව්. මේ වීඩියෝ එක ඉදිරියෙදි ඔය කොල්ල අදුනන කී දෙනෙක් බලනවද ඒකගෙ ගෙදර අය ? මේ විෂය ඒ කරන එවුන්ට උන්ගෙ පාඩුවෙ කරන් යන්න ඉඩ දීපල්ල. උන්ව රටට ලෝකෙට පේන්න වීඩියෝ දාන්නෙ නැතුව. මේ කොල්ල මෙහෙම උනාට මේකගෙ දෙමාපියො, සහෝදර සහෝදරියොයන්ට මෙහෙම හැගීම් නැහැනෙ. මේකගෙ වීඩියෝ එක එයාලගෙ පවුලෙ අය අදුනන පිට මිනිස්සු දැක්කහම ඒ මිනිස්සු මේ මේ කොල්ලගෙ පවුල දරණ අදහස ? වීඩියෝ එකක් කරපන් සුදා අයියෙ හොදට කල්පනා කරල. උඹත් එක්ක තරහක් නෑ ඔයාගෙ වීඩියෝ අපි බලනව. ඒත් මේ ⁣වගේ වැඩ නම් සුදා අපි සෙට් එකම තරයේ හෙලා දකිනව. මේ කොල්ලට මේකෙ වැරදි පැත්ත තේරෙන්නෙ නෑ පහු කාලෙකදි උගෙ ගෙදර සාමාජිකයන්ටවත් තමන් දන්න මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක් වෙන්නෙ. මොහොතකට අපි ඒ කොල්ල කියල හිතාගෙන බලන්න ඔය වැඩේ හරිද කියල. මුගෙ පවුගෙ සේරම මැරිල නම් අවුලක් නෑ. හැමෝටම තියෙනව ආත්ම ගෞරවයක්. මිනිස්සුන්ට ආදරය කරන ගෞරව කරන මනුස්⁣සයෙක් විදිහට මම මේ වීඩියෝ එක ගැන කනගාටුව ප්‍රකාශ කරනව😢😢😢❤

  • @mohamednk9434
    @mohamednk94343 сағат бұрын

    Lokaya godak idiriyen bawa samaharu danne nehe. (sadacharaya)

  • @chanynamali1929
    @chanynamali192913 сағат бұрын

    Ohoma upadina ekath ekthara pawak mona karannda

  • @nilminisigera8113
    @nilminisigera81132 күн бұрын

    ලංකාවේ ඉන්න සම හරක් හිතන විදිය වෙනස් කරන්න බැහැ කියලා තේරුනේ මෙතන comments දැක්කාම

  • @peaceonsrilanka9730

    @peaceonsrilanka9730

    2 күн бұрын

    ඒක ඇත්ත අපිට තව කොච්චර දුර යන්න තියෙනවද නේද? තමන්ගේම අම්ම එක්කෝ තාත්තා එක බුදියගන්න, දුව එක්ක හෝ පුතත් එක්ක බුදිය ගන්න ආස අයත් කොච්චර ඉන්නවද නේද? මේ වගේ දේකටවත් ඉඩ නොදී කොහොමද ඒ වගේ දේවල්වලට මේ සමාජයට දෙන්න. හරිම ප්‍රාථමික සමාජයක් නේද? මේ වගේ අපිට තව කොච්චර නම් ලිංගික අයිතිවාසිකම් දිනාගන්න තියෙනවද නේද

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka416711 сағат бұрын

    සුදාට බාගෙට පිස්සු.

  • @raminiramini40
    @raminiramini407 сағат бұрын

    Pawkara minisun pera akusal

  • @successgain3737
    @successgain37372 күн бұрын

    පොන්ය@යි සමලිංගිකයි කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද

  • @pathirajap.a9691
    @pathirajap.a96912 күн бұрын

    kohoma Hari meka sudata p# arie wage

  • @mohandias-ud5kw
    @mohandias-ud5kw2 күн бұрын

    Ranil palimhenthuwata ghena panatha samtha karanna kiyla hellpiyau ,,😊

  • @JanakaParanavithana
    @JanakaParanavithana2 күн бұрын

    Epanam balanne nathuwa idapanko

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342Күн бұрын

    Matea mara ladak nea teyannea onama gahaniyaktea korannea hiteanawa ayeda manda

  • @WAGURE
    @WAGURE2 күн бұрын

    Aththatama matth thurune godakalekin aththatama dukai ewani minisun gana ape ratath wenasviyauthumai ❤❤

  • @thejanguitar
    @thejanguitar2 күн бұрын

    Eeeeeya

  • @user-vr8ih3oo1g
    @user-vr8ih3oo1g2 күн бұрын

    අසික්කිත හැත්ත

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to2 күн бұрын

    Baye ba samanallu ekka indala suda wenas wei kiyala😂

  • @upendregamage007
    @upendregamage0072 күн бұрын

    How many sexual genders are there? The main sexual orientations are heterosexuality, homosexuality and bisexuality, while asexuality is sometimes identified as the fourth category. What is the difference between bisexual and Pansexual? Bisexuality is based on a binary vision of the sexes (male and female), While pansexuality embraces attraction to all people, regardless of their sex... If you are pansexual if you feel attracted to a person regardless of whether you identify as a woman, man, non-binary person, homosexual, bisexual, trans, gender fluid, queer, intersex, etc. Do you like someone because you like them!!! What does sapiosexual mean? The term sapiosexual refers to those people who are sexually attracted to the intelligence of a potential partner. It is not strictly an orientation but a sexual preference that can concern both women and men. What is the difference between bisexual and fluid? A gender fluid person does not want to be labeled in any sexual pattern, for example he is not straight, bisexual, transsexual, but his gender and sexual identity is precisely in fluid and constant change between the various possibility. What do you call someone who doesn't recognize themselves as either male or female? A genderfluid person can at any time identify as male, female, neutral, or any other non-binary identity. Agender, Genderless or Neutrois: It means declaring that you have a non-binary gender identity or that you do not have a gender identity or that you have a neutral gender identity. What do you call a man who feels like a woman? Being transgender is a normal condition and is not a disease. Some transgender people (but not all) feel uncomfortable with this condition and for this reason decide to intervene on their body to make it more similar to how they feel with hormonal treatments and | or surgical interventions. Just for your information😅

  • @PradeepthaObeysekara

    @PradeepthaObeysekara

    Күн бұрын

    Thanks Upendra

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o12 сағат бұрын

    Unp කාරයෝ ඔක්කොම දැන් ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය ට යොමු වෙලා රනිල් වික්‍රමසිංහ අනුගමනය කරමින්

  • @goergegt905
    @goergegt9052 күн бұрын

    පව්කාරයෝ... ....😅

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha59992 күн бұрын

    ❤❤❤❤❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @AmalBalapitiya-nj9pn

    @AmalBalapitiya-nj9pn

    2 күн бұрын

    උබට වගේ පිස්සු නෑ අපිට

  • @minsl4685

    @minsl4685

    2 күн бұрын

    ​@@AmalBalapitiya-nj9pn😂😂😂

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    2 күн бұрын

    ​@AmalBalapitiya-nj9pn අනිවාර්යයෙන්ම

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @prabathkariyapperuma2530

    @prabathkariyapperuma2530

    2 күн бұрын

    උබල වගෙ උන් අමෙරිකාවට ගෙන්න ගන්න පොන්න සංගමෙ ලෙකම් හම්බවෙන්න සුදා New york ගිහිල්ල.

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    2 күн бұрын

    😂😂😂

  • @prabathkariyapperuma2530

    @prabathkariyapperuma2530

    2 күн бұрын

    උබල වගෙ උන්ට හොද වැඩසටහනක්

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..2 күн бұрын

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

Келесі