අනුරට නගිනකොට සුදා මරු සජිත්ට නගිනකොට සුදා බලු දායක සභාව අහෝසි වීමට නියමිතයි TALK WITH SUDATHTHA

#npp #sjb #anurakumaradissanayake #sajithpremadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 000

  • @janithdarshana8990
    @janithdarshana89908 күн бұрын

    සුදා uncle ඔයා ඔය කමෙන්ට් වලින් සැලෙන්ඩ එපා.... අපිට මේ සමීක්ෂණ වටිනවා අපි ඉන්න තැන බලාගන්ඩ .... අපි තවත් ජනතාව අතරට යන්ඩ ඔනා.... npp දිනනවා කියන්නේ රටම දිණුවා වගේ තමයි..... මගේ කතාවට සබුද්ධිකනම් කවුද එකඟ....🫂🤍👑️🧭

  • @nishadiperera9160

    @nishadiperera9160

    8 күн бұрын

    ඇත්ත . 👍

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    8 күн бұрын

    සුදා අන්කල්ට පුක දෙන් නැතුව ඉඩපං බං. ඔය යකා පෙන්නන්න හදන්නෙ මාලිමාව 3ට වැටිල කියල. තුප්පහි පරයෙක්

  • @charithLakshan-gk4nd

    @charithLakshan-gk4nd

    8 күн бұрын

    මෙයාගෙ සමීක්ෂණ හොර නෑ හැබැයි බලන් ඉන්න මෙයා ගැන ඕගොල්ලො මෙයාගෙ සමීක්ෂණ විශ්වාස කර කර ඉන්න අන්තිමට තෙල් ගාල යසට අරී 😂 😂 මං කියන්නෙ හේතුක් ඇතුව සමීක්ෂණ මගුල් බලන්න එපා එක එකාගෙ 😂 ඒවගෙන් කියන්න බෑ හැබැයි ඒවගෙන් කරන්න පුලුවන් මේව බලන අයගෙ ජනමතය විකෘති කරන්න 😂

  • @NalinParakrama

    @NalinParakrama

    8 күн бұрын

    මම අපේ සහෝදරවරුන්ට හැමදාව කිව්වෙ බොරුවට රැල්ලක් මවාගෙන ඉදිමෙන්න එපා කියල. එහෙම හිතපු එකෙන් තමයි මුලින් තිබ්බ ඡන්ද ප්‍රමාණයත් දවසෙන් දවස කඩන් වැටුණෙ. දැන්වත් සහෝදරවරු බිමට බැහැල මහන්සි වෙන්න හිතපු එක ගොඩක් හොඳයි. අනික මේ අශීලාචාර විදියට හැසිරෙන්න පාක්ෂිකයන්ට ඉඩ දුන්න එකත් හරිම වැරදියි. පක්ෂ නායකයෙකුගෙ වගකීම එහෙම තත්වයන් පාලනය කරන එක. මම මේ ටික කියන්නෙ පරණ අත්දැකීම් වලින්. අපි දිනවන්න ඕන පක්ෂය මිසක් පක්ෂ නායකයින්ව නෙමෙයි. 🧭🧭🧭🧭🧭 මගේ පුද්ගලික අදහස අපේ පක්ෂ නායකත්වය වෙනස් වෙන්න ඕනෙ. හරිනි සහෝදරිය වගේ කෙනෙක් නායකත්වයට පත්කරල පක්ෂයේත්, පාක්ෂිකයන්ගේත් විනය හදන්න ඕනෙ. නායකයන්ව කරගහගෙන ගිහින් මේ වගේ තීරණාත්මක සටනක් දිනන්න අමාරුයි. සහෝදවරුන්ගෙ හිත් රිදුනනම් සමාවෙන්න. ටිකක් කලකිරීමෙන් ලියන්නෙ. මං කියන්නෙ මේක පක්ෂය දුරදිග බලල තීරණ ගන්න ඕන වෙලාවක්. හැමදාම පක්ෂය සමගයි

  • @Albert_Einstein_7

    @Albert_Einstein_7

    8 күн бұрын

    මෙයා ජාත්‍යන්තර gameකාරයෙක් , උඹල ජාත්‍යන්තර gameකාරයෙක් දැකල නැත්තන් හොදට බලාගනිල්ලා. 😂😂😂

  • @user-yk2vl1gl7q
    @user-yk2vl1gl7q8 күн бұрын

    සුදා කාලකන්නියා බව අපිනම් මුල ඉදලම දැනන් හිටියා,ඒ නිසා අපිනම් සුදාගේ ගොංපාට්වලට චූන් උනේ නැහැ

  • @rohanfernando9146

    @rohanfernando9146

    7 күн бұрын

    me hithe dukata kiyana kavee ban

  • @pali516

    @pali516

    7 күн бұрын

    උඹ හෙන්චයියෙක්, කොටවන්න කියන කථා අපි සලකන්නේ නැහ බොල.

  • @AmilaB.A.

    @AmilaB.A.

    6 күн бұрын

    අල්ලාහ් පරයගේ සාෆි 🐕 ලොකු කරපු ජෙපි සජියගේ 🐕 න්ට පලදෙනවා නියමයි හැඩි ගාව්ල්ම් පල්..

  • @outsideboyz90

    @outsideboyz90

    6 күн бұрын

    Poor NPP 😂

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    6 күн бұрын

    ❤❤

  • @chamodperera7331
    @chamodperera73318 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @chamildiss

    @chamildiss

    7 күн бұрын

    අනිවා ❤

  • @asankapriyadarshana2008

    @asankapriyadarshana2008

    7 күн бұрын

    මුගේ විඩියෝ බලන එවුන්ටනේ මේ. මේ බනින්නේ. . ... මොෝඩ යකෙක්

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    4 күн бұрын

    ​@@asankapriyadarshana2008අන්න ඇත්ත . නොබලස් හිටියම කවුරුත් බනින්නෙ නෑනෙ.

  • @DulajTV-dm3rn

    @DulajTV-dm3rn

    3 күн бұрын

    sudaa JVP wirodiyek kiyala penawa, nethnam mechchara me prapatheta wetunu rate jvp eka eda idan kiyana de den eththa wela thiyeddith , mulu ratama ekathuwela jvp prathipaththi balayata genna one kiyala mulu ratatama therila inna welaweth newathath rata pasupasata aranyanna weda karanne ne mehema, ekko sudaa ta mole ne, nethnam thaama sudaa hithan inne rate bahutharayakata thaamath mole ne kiyala

  • @bad-325

    @bad-325

    Күн бұрын

    උබලාගේ පුංචි අම්මගේ මිනිහාට හීනෙන් තමා දිනන්න වෙන්නේ , ඌට මේ පාර යන්න රටක් නැති වෙනවා , ගොං ලපයා 😂😂

  • @shanthaperera2571
    @shanthaperera25718 күн бұрын

    සුදා=නාගයා මුදලට ආත්මය පාවාදෙන අවස්තාවාදීන්......ඉදිරියේදි ඇත්ත එලිවෙයි...

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb8 күн бұрын

    අපහු ඩොලර් ටික අරං ගියාද ඕස්ට්‍රේලියා , ගෑනිට දීලා වරෙං ඉක්මනින් 😂😂😅

  • @nethmi2015
    @nethmi20158 күн бұрын

    සුදා අපි දන්නෝ ඔයා සජබෙ කියල .බොරු මරිසි එපා 😀

  • @pali516

    @pali516

    8 күн бұрын

    අනේ පල යන්න. කොටවන්නේ නැතිව.

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    8 күн бұрын

    අනිවාර්යයෙන්ම මු සජියට ගොට්ට අල්ලනවා

  • @ramyajayasinghe8844

    @ramyajayasinghe8844

    8 күн бұрын

    Deel suda

  • @k.gsujatha5361

    @k.gsujatha5361

    8 күн бұрын

    Api nam ranilta 1nma

  • @rukmalherath8633

    @rukmalherath8633

    8 күн бұрын

    Mulin jvp yata barawela hitiye Dan puthanota😂

  • @chamodperera7331
    @chamodperera73318 күн бұрын

    සුදා තෝ සජිත්ට කඩේ යන බල්ලෙක්

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa42268 күн бұрын

    තරහ යන්නේ ඇයි මහත්තය ඔහොම කේන්ති අරගෙන කොහොමද ඔයාට කේන්ති ගස්සවන්න කට්ටිය කියනවා වෙන්න බැරිද

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @sharminiabayaratna1624

    @sharminiabayaratna1624

    7 күн бұрын

    අනිවාර්යයෙන්ම.. සූදා සූපීරී.. ඔයා දිනලා අවසානයී.. ජරා කොමන්ට් වලට සැලෙන්නෙපා❤ ඡෙසූ පිහිට යී

  • @Afronso-iy3bp

    @Afronso-iy3bp

    7 күн бұрын

    ​@@sharminiabayaratna1624ඔව් ඔව් ගෝටට සිංදු ලියල ගානක් හම්බනොවුනම පැත්ත පෙරලුනා .. .තක්කඩි දේශපාලකයන්ගේ ගුන වයල සිංදු ලියන්න පුළුවන් තව ඊට වඩා තක්කඩියෙක්ටම විතරයි. ලංකාවේ බහුතරයක් කලාකාරයෝ මාධ්‍යවේදියෝ තක්කඩි ..

  • @Gamarala1234

    @Gamarala1234

    3 күн бұрын

    ​​@@chamodperera7331 69 ලක්ෂයේ මඩ බලකාය, දැන් මාලිමා දායක සභාව. ජවිපෙ ඉන්නේ මීට වඩා උගත් වැදගත් උදවිය

  • @t.r.lkumara315
    @t.r.lkumara3158 күн бұрын

    ගෝඨාගෙන් පතිවත බිඳ ගත්ත සුදා දැන් ගණිකාවක් වෙලා කාලයක් මංජු නිසංක උස්සන්න ට්‍රයි කරා එක වැඩේ අසාර්ථක වුණා

  • @tharakatharaka1158
    @tharakatharaka11588 күн бұрын

    සුදා වැඩෙ හරියට කරන්න.අපි බලනවා කොමත් හැබැයි කාටවත් කඩෙ යන්න එපා... NPP එක දිනවන එක අපෙ වැඩක්....

  • @HiranManjula
    @HiranManjula8 күн бұрын

    මෙන්න මේවට පිළිතුරු දුන්නොත් අපි පිළිගන්නවා ඔයා මධ්‍යස්ථයි කියලා. 1. අනුරගේ පරණ video එකක් ඇයි සජිත්ගෙ interview එකෙන් පස්සෙ නැවත upload කළේ, ඒකෙන් අනුරට දැන් views අඩුයි කියලා පෙන්වන්න නෙවෙයිද? 2. හංවැල්ල සමීක්ෂණය පමණක් චන්ද ගණන් නොකර U turn එකක් ගැහුවෙ එදායින් පසුව කරපු සෑම සමීක්ෂණයකම සජිත්ට වාසි දායක වන ලෙස නොවෙයිද? 3. ෆොන්සේකා සජිත්ගේ මුදල් ලැබීම ගැන කතා කරපු දවසින් පසුදින ක්ෂණිකව මුජිබර් interview කරමින් ෆොන්සේකා කියන්නේ වියරු මිනිහෙක් යැයි ඔහුව විවේචනය කිරීමට හේතුව? 4. විවාදෙන් පසුව සජිත් ගැන කිසි විවේචනයක් හෝ ඔහුට විරුද්ධව කිසිම වචනයක් නොකියන හේතුව? 5. 2015-2019 කාලයේ දී නියෝජ්‍යය නායක ලෙස සජිත් එම ආණ්ඩුවේ තීන්දු තීරණ වලට වග කිව යුත්තෙක් නිසාවෙන් ඒ ගැන කිසිම දෙයක් කතා නොකරන්නෙ ඇයි?

  • @Justicetosrilanka

    @Justicetosrilanka

    7 күн бұрын

  • @user36623

    @user36623

    7 күн бұрын

    ඩොලර් සුදාගෙ කපටිකම් හරි point එකටම කියලා තියෙනවා 👍

  • @arunaprasad3030

    @arunaprasad3030

    6 күн бұрын

    ඇයි සජබ හොරු රාජිත කිරිඇල්ල මහබැංකු ෆුට් නෝට් කල්ලිය ගැන සදහන් නොකිරීම...

  • @GamageNimal

    @GamageNimal

    6 күн бұрын

    hanwella eka ganan karla balapan ... anuara patta idiriyen ubalage sathuta wedi wena hinda danne natuwa atte

  • @HiranManjula

    @HiranManjula

    6 күн бұрын

    @@GamageNimal LoL 😂😂🤣🤣 ඊට කලින් කරපුවගෙ අනුර කොහොමත් පට්ට ඉදිරියෙන් තමයි.

  • @Chandrikajayasinghe-ht1qg
    @Chandrikajayasinghe-ht1qg8 күн бұрын

    ඔයා කරන දෙ හරියටම දන්නේ ඔයා. හැබැයි plan එකකට වැඩේ වෙනවා කියලා පැහැදිලියි.

  • @tikka1967
    @tikka19678 күн бұрын

    සියල්ල අවසානයෙ සියල්ලන්ගෙම රෙදි හරියටම ගැලවෙයි සුදා ...

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මුගෙ සමීක්ෂණ වල සජිත් දිනන්නයි, අනිත් සමීක්ෂණ වල මාලිමාව දිනන්නයි වෙන්න බෑනෙ සුදා, මුල සමීක්ෂණ තියලා මාසයක් දෙකක් යද්දි ජනමතේ වෙනස්වෙලා කියලද බල්ලො තෝ කියන්නෙ බලන්න මාතර ගිහින් කරපන් බල්ල බලන්න,ගියපාරත් රට විනාස කරන්න ගෝටව ගේන්න දැගලුවා බල්ලා,රට විනාස කරපු බල්ලා,තෝ මේපාරත් සජිත්ට කඩේ ගිහින් තනතුරු බලාගෙන යන බල්ලා,රට විනාස කරන්න තොට විතරක් බෑ බල්ලො ,අපි ලක්ශ ගානක් එකට එකතුවෙලා තොපේ බලය පරාජය කරනවා සත්තයි, අර ඉරාජ් තෝ වගේ පොන්නයෙක් නෙමේ බල්ලො ,එක පක්ශයකට කඩේයන එකෙක්, තෝවගේ අර පක්ශෙන් බැරිනම් මේ පක්ශෙන්හරි ගොඩයනවා කියන බල්ලෙක් නෙමේ,ඌ ඒ අතින් නම්බුකාරයි, තොගෙ තමා බල්ලො සජිත් සංවාද වලට එන එකම නාලිකාව,අනික තෝ අනුරගෙ කතා views ගන්න දැම්මට තෝ අනුරගෙ පැත්තෙ නෙමේ කියලා මුලු රටම දන්නවා, තෝ සජිත්ට කඩේයන බල්ලෙක් ඒක අපි දන්නවා ,තොගෙ වීඩියෝ බලපු කාලෙ ඉවරයි ,උබගෙ රෙදිත් හිරු එකේවගේ ගැලවෙයි ලගදිම ,තෝ ඕස්ට්‍රේලියා ගියාට අපි අපේ රටේ ඉන්නෙ බල්ලො,තෝ ගහන්නෙ ගේමක් කියලා අපි දන්නවා බලු වැඩ කරන්න එපා යකෝ ,අවජාතකයා ,සල්ලි ඕන්නන් ඉල්ලපන් ඔයවගේ තුප්පහි වැඩ කරන්න එපා

  • @kusumapathirana2148

    @kusumapathirana2148

    8 күн бұрын

    Suddth pukkya JVP. He say he don't take side. Ur definitely JVP.

  • @user-bm5xf6jx6l

    @user-bm5xf6jx6l

    8 күн бұрын

    මේ ගොබ්බයා කීයක් හරි හොයාගන්න දඟලනව.ඒ හැර වෙනකිසිවක් නැත.

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @sammanijayaweera8309

    @sammanijayaweera8309

    8 күн бұрын

    😂

  • @manjulasolanga7437
    @manjulasolanga74377 күн бұрын

    සුදන්ත මහත්මයා ඔයාගේ වැඩේ ඔයා කරගෙන යන්න.මෙික මාලිමාවට හොදදෙයක් අඩුපාඩු හදාගන්න.මාලිමාවේ අයට අවාසිපැති වලට වැඩි බරක් යොදන්න.සුදා ඔයා හිතරිදවගන්න එපා.ඔයාගේ වැඩේ ඔයා කරගෙන යන්න.අපේ අඩුපාඩු තැන්බලලා අපි නිවැරදි කරගමු.සුදාට ජය වේවා.මාලිමාවට ජය වේවා🎉🎉❤❤

  • @JayC-sn5fu
    @JayC-sn5fu8 күн бұрын

    ඒ උනාට සල්ලි ගත්තේ නැත්ද?

  • @nilminiranathunga3422

    @nilminiranathunga3422

    8 күн бұрын

    😂

  • @israelsamaje

    @israelsamaje

    8 күн бұрын

    සල්ලි ගත්තෙම නැද්ද😂😂😂

  • @kumaraupali714
    @kumaraupali7148 күн бұрын

    යතුරැ පුවරුවේ වීරයෝ .සිරි ලංකාවනෙ..හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාව සහතික ඇත්ත සුදා අයියා.

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..

  • @8050000658

    @8050000658

    6 күн бұрын

    kzread.info/dash/bejne/n52Dl9KjhbSbiKQ.htmlsi=8KFePYVkcoHoFV2y

  • @user-li1dw4vy2t
    @user-li1dw4vy2t8 күн бұрын

    එදා වැරදුනෙත් ඔය හේතුව නිසා.අද වරදින්නෙත් ඔය හේතුවම නිසා. ඒකට ඔය මුල් පුටුත් වග කියන්ඩ ඕනෙ.

  • @danasiriherath9700
    @danasiriherath97008 күн бұрын

    සමීක්ෂණය හොඳයි . තත්වය බලාගන්න .... තව වැඩකරන්න ඕන...

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna91607 күн бұрын

    සුදා අයියා ඔයා ඕවා ගනන් ගන්න එපා අපේ රටේ ඉන්න කාලකන්නි හැත්තට මොන දේ කරත් හොදක් අහන්න වෙන්නේ නෑ ❤❤ කොහොමත් බලද්දී බුරන බල්ලෝ තමයි අපේ රටේ වැඩි ❤❤❤ ජය වේවා අයියේ 🎉🎉🎉🎉

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j8 күн бұрын

    සුදා කොහොමත් අනුර කුමාර සහෝදරයාගේ පැත්තේ එදා ඉදන් කතා කරනකොට අපිට පැහැදිලියි මාලිමාවට ජය වේවා

  • @charithLakshan-gk4nd

    @charithLakshan-gk4nd

    8 күн бұрын

    😂😂 ඔයා 🧭 දිනනවට කැමති නම් ඉස්සෙල්ල මෙයාව අවිශ්වාස කරන්න සමීක්ෂණ ගැන නෙමේ මෙයා ගැන ඕගොල්ලො දන්නෑ 😂 අන්තිමට එන්නෙපා 😂

  • @sandyakumudini5407

    @sandyakumudini5407

    8 күн бұрын

    නෑ සුදා සජබෙ

  • @kanti7069

    @kanti7069

    8 күн бұрын

    Ekagai ❤

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    8 күн бұрын

    Hari hari udarai modaya 😂😂😂😂😂☎️☎️☎️☎️☎️☎️☎️☎️💪💪💪💪

  • @XLachy_69

    @XLachy_69

    7 күн бұрын

    Oya malimawe sihina dakina aya thamai sudaata baninne, keepadenaek udapannata oya kalabala venna epa sudaata jayawewa, lankawe manda manasikathwaya hadanna harima amarui

  • @philipbandara8735
    @philipbandara87358 күн бұрын

    Changing point!

  • @Sachira1000
    @Sachira10008 күн бұрын

    සුදා ඔය බනින අය මාලීමාවෙම කියලා කියන්නෙ කොහොමද ? සංවිධානාත්මකව බනිනවා වෙන්න පුලුවන්. සුදා ඔය හිතන විදිහ ටිකක් පටුයි නේද

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    දායක සබාව නෙව්වී අවංක නොවෙම සුදාට බනින්නේ 😂

  • @nishadiperera9160

    @nishadiperera9160

    8 күн бұрын

    මාත් හිතනව.මොකද දැක්කනේ මාලීමාවේ කට්ටිය කතා කරන ඒව කට් කර කර වීඩීයෝස් දාන විදිහ ඒ වගේ මාද්‍ය වේදීන්වත් නොමග යවන්න කට්ටිය සෑදී පැහැදී ඇති . මාලීමාව එපා කරවන්න . .

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මුගෙ සමීක්ෂණ වල සජිත් දිනන්නයි, අනිත් සමීක්ෂණ වල මාලිමාව දිනන්නයි වෙන්න බෑනෙ සුදා, මුල සමීක්ෂණ තියලා මාසයක් දෙකක් යද්දි ජනමතේ වෙනස්වෙලා කියලද බල්ලො තෝ කියන්නෙ බලන්න මාතර ගිහින් කරපන් බල්ල බලන්න,ගියපාරත් රට විනාස කරන්න ගෝටව ගේන්න දැගලුවා බල්ලා,රට විනාස කරපු බල්ලා,තෝ මේපාරත් සජිත්ට කඩේ ගිහින් තනතුරු බලාගෙන යන බල්ලා,රට විනාස කරන්න තොට විතරක් බෑ බල්ලො ,අපි ලක්ශ ගානක් එකට එකතුවෙලා තොපේ බලය පරාජය කරනවා සත්තයි, අර ඉරාජ් තෝ වගේ පොන්නයෙක් නෙමේ බල්ලො ,එක පක්ශයකට කඩේයන එකෙක්, තෝවගේ අර පක්ශෙන් බැරිනම් මේ පක්ශෙන්හරි ගොඩයනවා කියන බල්ලෙක් නෙමේ,ඌ ඒ අතින් නම්බුකාරයි, තොගෙ තමා බල්ලො සජිත් සංවාද වලට එන එකම නාලිකාව,අනික තෝ අනුරගෙ කතා views ගන්න දැම්මට තෝ අනුරගෙ පැත්තෙ නෙමේ කියලා මුලු රටම දන්නවා, තෝ සජිත්ට කඩේයන බල්ලෙක් ඒක අපි දන්නවා ,තොගෙ වීඩියෝ බලපු කාලෙ ඉවරයි ,උබගෙ රෙදිත් හිරු එකේවගේ ගැලවෙයි ලගදිම ,තෝ ඕස්ට්‍රේලියා ගියාට අපි අපේ රටේ ඉන්නෙ බල්ලො,තෝ ගහන්නෙ ගේමක් කියලා අපි දන්නවා බලු වැඩ කරන්න එපා යකෝ ,අවජාතකයා ,සල්ලි ඕන්නන් ඉල්ලපන් ඔයවගේ තුප්පහි වැඩ කරන්න එපා

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @nishadiperera9160

    @nishadiperera9160

    8 күн бұрын

    @@chamodperera7331 මාද්‍ය වේදීයා යනූ නිදහස් පුද්ගලයෙක්. සමීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ඒ ඒ පලාත් වලට තවත් අවදානය යොමුකළ යුතු බව දැනගන්න පුලුවන් කමක් ලැබෙනවා. ඒකත් එක අතකින් පක්ෂ වලට ලැබෙන ප්‍රතිලාභයක්.

  • @tikka1967
    @tikka19678 күн бұрын

    කොහොම හරි ... අන්තීමෙට කෙලවෙන්නෙ රටට එච්චරයි .... සුදා කෙලින්ම මාලිමාවට වැඩ කරන්න ..... රට වෙනස් කරන්න ඔනෙයි කියලා හිතෙනවම් .. සහය දෙන්න ... නැත්නම් මටත් යමක් පේනවා ..මමත් ගෝටට චන්දෙ දුන්නා ..දැන් මාලිමාවට චන්දෙ දෙන්නෙ .... සුදා ඔබත් ය්ම් පැත්ත්කට යනවා කියලා දැනෙනවා අයිතිය ඔබෙ .. 2:11

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @shalummss6387
    @shalummss63878 күн бұрын

    No need to get upset of this results, let’s see when the election happens. Definitely NPP will win ❤🇦🇪🇦🇪🇦🇪

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    Damn true and no need 51%😂

  • @AsangaRatnasiri

    @AsangaRatnasiri

    8 күн бұрын

    Mahinda hari hodaaaaaai😂😂😂Gota hari hodaaaaaaaaai😂😂😂😂Sudaa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👺👺👺👺👺😡😡😡😡😡

  • @thusharajayathilaka4276

    @thusharajayathilaka4276

    7 күн бұрын

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kasunrangana2785
    @kasunrangana27858 күн бұрын

    බැහැපු සජිත් එකපාරටම නගින සජිත් උනේ කොහොමද බන්, නගින්න ඌ කරපු දේ මොකකක්ද? විවාදෙනුත් පැනලා ගිය එකනේ ඌ කරේ, ඔය බොරු සමීක්ෂණය නතර කරපන්

  • @israelsamaje
    @israelsamaje8 күн бұрын

    මු මාලිමාවෙ ජන්ද කඩනව මදිවට සජියට මුක්කුව ගහලා තියෙන්නෙ.ගෝඪාගෙන ගන්න බැරි උන දේ සජියගෙන් ගන්න පුලුවන් කියලා මු දන්නව.මාලිමාව ආවොත් මුට මොකුත් ලැබෙන්නැනෙ.මු කාගෙ හරි ඉත්තෙක්.මුට මාර කැක්කුමක් තියෙන්නෙ රට ගැන.නිකන් පලයන් බං යන්න.උඹ රටට ආදරෙයි කියලා තමයි අපිත් හිතුවෙ.උඹට පක්ෂයක් නැ නිර්පාක්ෂිකයි කියලා රගපානවා.මු හොඳම මැජික් කාරයෙක්.මම කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා තව මාස කිපයකින් බලාගන්න පුලුවන්.

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z8 күн бұрын

    ගව සම්පතට බලය ආවොත් අම්මට හැමනිල.තියෙයි.

  • @prabodashashi2102
    @prabodashashi21028 күн бұрын

    සුදාට අපි ආදරෙයි ❤...මමනම් බලන්නෙ සුදාගේ සමීක්ෂණය විතරයි ...

  • @m.sfernando1800
    @m.sfernando18008 күн бұрын

    ඇත්තටම සුදගේ සමීක්ෂණය ඉතාම විනිවිද පේන ස්වාභාවයක තියෙන්නෙ .ඒක බලල තේරුම්ගන්ඩ පුලුවන් වියයුතුයි.නමුත් යම් ප්‍රදේශවලට පාක්ෂිකයන් බස්සල සමීක්ෂණ වාර්තා වෙනස්කරන්ඩ පුලුවන්.නමුත් එවන් වැඩ මෝඩ වැඩ බවට අවසානයේ පත්වෙනව.එවන් වැඩවලට සුදා උදව් කරන කිසිම පාටක් නැහැ.

  • @8050000658

    @8050000658

    6 күн бұрын

    kzread.info/dash/bejne/n52Dl9KjhbSbiKQ.htmlsi=8KFePYVkcoHoFV2y

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..8 күн бұрын

    මං වගේම AKD JVP NPP ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @prabathkariyapperuma2530

    @prabathkariyapperuma2530

    8 күн бұрын

    සුදා මූත් ඵ් වගෙ ගොනෙක් තමය් ගොනෙක් කිව්වට ponna gonek

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    8 күн бұрын

    Hari hari udarai modaya 😂😂😂😂😂😂😂☎️☎️☎️☎️☎️☎️☎️☎️💪💪💪💪💪💪

  • @AriyadasaPathirana

    @AriyadasaPathirana

    8 күн бұрын

    ,, CT​@@prabathkariyapperuma2530

  • @fixityaon9774

    @fixityaon9774

    7 күн бұрын

    AKD NPP JVP කියල ලවුකරපු කෙල්ලො තුනක් හිටිය මට ඉස්සර...😊

  • @sritha9738

    @sritha9738

    7 күн бұрын

    MEKATH BALALA ADARE KARANNA kzread.info/dash/bejne/iYyaj8aCitfUnco.html

  • @user-ic1rg1vw2i
    @user-ic1rg1vw2i8 күн бұрын

    සමික්ෂන අපිට එපා මගේ පවුලේ සියලු දෙනා ජාතික ජනබලවේගයට 😂😂😂

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    8 күн бұрын

    Hari hari udarai modaya 😂😂😂😂😂😂😂😂☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️💪💪💪💪💪

  • @DahamHarshana

    @DahamHarshana

    7 күн бұрын

    හරක් පවුලක් නේද?

  • @malidayani764

    @malidayani764

    7 күн бұрын

    Oba තමයි haraka

  • @user-ic1rg1vw2i

    @user-ic1rg1vw2i

    7 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @user-ic1rg1vw2i

    @user-ic1rg1vw2i

    7 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala94338 күн бұрын

    සුදා ඔයා වැඩිය ගනන් ගන්න එපා යු එන් පී සජබ අය ඡන්ද එකතු කිරීම වෙීගෙ වැඩි කරල තියෙනව මාලිමාවෙ ඒ පලාත් වල අය ජනතාව දැනවත් කරල නැහැ කියන එකයි මගේ හැගීම සු දා අපි ට දරැවන් ට රටක් ඔීන මචං

  • @bandara929

    @bandara929

    7 күн бұрын

    Anura landon paris new York wela thamai chanda ekathu karanne ekai venasa chandaya thiyenne ehe

  • @PredeepkumaraKumara-nl8oz
    @PredeepkumaraKumara-nl8oz8 күн бұрын

    සුදත්ත.ඔය.වැඩසටහන සුපිරි.ඔයා පරිස්සම් වෙන්න

  • @wisdomarisen1465
    @wisdomarisen14658 күн бұрын

    WE STAND WITH JVP NPP ❤🎉

  • @akshaoshadi4753
    @akshaoshadi47538 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔබතුමා කලබලවෙන්න එපා ඔය වටිටන්න කරන වැඩ අපි ඔබ තුමාගේ විඩියො බලනවා බොහො දුරට මමනමි ගොඩක් දැනුවත් උනා තෙරැවන් සරනයි අපි ඔබ සමගයි

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b7 күн бұрын

    ජෙප්පෝන්ගේ රෙදි ලෙප්ට් .උන්ගේ නායකයා ගල් මී හරකෙක් උන එකේ උගේ පස්සෙ යන උන් හරක් නෙවෙයිද පුතා

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    මෝඩ පුතානෝගෙ ගොට්ට

  • @M.Perera
    @M.Perera8 күн бұрын

    සුදා කරන වැඩ අගය කරනවා. ජය වෙවා!

  • @chintasamaranayake933

    @chintasamaranayake933

    7 күн бұрын

    මොනාද අගය කරන්න එයා කරන වැඩ

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w8 күн бұрын

    සුදාට තේරුනානම් ❤

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..

  • @sd2213
    @sd22138 күн бұрын

    NPP kiyanne Baiyyo inna pakshayak thamai,Baiyyo tika okkoma dan NPP ekata gihilla, mun dinnoth rajapakshe lata wada antha wei (Gawa Sampatha),wiwechana ahala ewagen hadenne nathuwo gon part dana me harak tikak

  • @bandara929
    @bandara9298 күн бұрын

    Sajiya 5567000y anura 375000y saralai. Chanda nathi kaleta hamadama jvp dinum😂

  • @lasithachinthaka176

    @lasithachinthaka176

    8 күн бұрын

    හැමදාම මිනිස්සු පරාදයි

  • @prasaadnisal8827
    @prasaadnisal88278 күн бұрын

    කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ මේවාට ඉතිම් අනුරට වැඩි වෙන කොට සුදා මරැ සජිත්ට වැඩි වෙනකොට සුදා බලු අන්නෙකයි රනිල් උඩට එනකොට සද්ද නැ ඇයි යකෝ මුං මෙච්චර සජියට බය සුදාගේ සාමික්ශනය කරන්නෙ අවංකව ඒක ඇත්තක් සුදා අයියෙ මොකා මොනවා කිව්වත් සමහරැ හිතන්නෙ තමන්ගෙ දේශපාලන මතය රටේම දේශපාලන මතය වෙන්න ඕනෙ කියලා මෝඩයි නෙහෙ 😂 චන්දයක් තියන කල් ඉවසන් ඉන්න බැ මුංට පුදුම දේශපාලන වහල් කමක් තින්නෙ 225ම එපා කියලා පටන් ගත්තෙ දැම් කියන්නෙ අනුර ඇරැනම අනිත් උන් හොද නැලු ඔය 225ම එකයි බලේ ගන්න කල් විතරයි බයිලා බලේ ගත්තම පස්සෙ කඩේ ගිය උන්ට ඇපත් නැ 😂😂😂 සජියා නෙමේ අනුර නෙමේ රනිල් නෙමේ මොකා ආවාත් බලේ ගන්න කල් විතරයි සෙරම නාට්ටි බලය ගත්තම උන් හම්බ කරන්නෙ අල්ලන හොරෙකුත් නැ හොරකම් කරපුවත් නැ හැමදාම දේශපාලන පක්ස වලට වහල් කම් කරන කල් මේ රට හැදෙන්නෙ නැ වයසක මිනිස්සු කියනවා සජිත් හොදයි කියලා මුං කියනවා වයසක උන්ව මරලා දාන්න ඕනෙලු මැරිලා යන්න ඕනෙලු යකො කොන්ද පන තියනවා නම් වයසක මිනිස්සු ලගට ගිහින් කතා කරලා එක චන්දයක් හරි හදා ගන්න බලපම් තමන්ගෙ තාත්තගෙ අම්මගේ ආච්චිගෙ සියාගේ වයසේ අයට හෙන ඉල්ලන්නෙ නැතිව කොමත් දැම් රැල්ල අඩුවෙලා තින්නෙ කවුරැ මොන බයිලා ගැහැව්වත් සජිය⁣ගෙයි අනුරගෙයි උන ⁣ටික කෙල ගද්දි රනිල් පොහොට්ටුව එක්ක සෙට් වෙලා මැච් ගහලා තියෙයි අනිවාම හැමදාම හොරැ ටිකටම දිලා බලන් ඉදපල්ලා රනිල්ට චන්ද වැඩි වෙනවා ඒ ඇයි එහෙම වෙන්⁣නෙ කියලා කතා කරන්න එකෙක් නැ සජියට පක්සව කතා කරන එකගෙ අම්මා මො කියල බනිනවා කාටවත් බැන බැන නොයා තමන්ගෙ මතය ප්‍රකාශ කරලා පාඩුවෙ උන්නා නම් කිසිම ප්‍රස්නයක්නැ දේශපාලවො මනුස්සයින්ව කොටස් වලට බෙදලා උන් හැමදාම රජ පුටුවෙ අපි උබලා හැමදාම මහපාරේ 😂😂 76k නෙමේ තව අවුරැදු 76000ක් ගියත් දේශපාලන වහල්ලු ඉන්න කල් රට හදන එක බොරැ😂😂. සුදා අයියා කරන හැමදෙයක්ම සාර්තක වෙන්න කියලා.ප්‍රර්තනා කරනවා ජයවෙවා ✊✊✊

  • @AshanShyaminda1995

    @AshanShyaminda1995

    7 күн бұрын

    225ම එපා කතා කිව්වේ ජෙප්පො නැත්නම් මාලිමාවෙ සෙට් එක නෙමෙයි, රෙද්දක් ඇඳගෙන රාජපක්සලාට කෙලින්ම කඩේ යන්න බය උන් උන්ම තමයි දැන් රනිල්ටයි සජිත්ටයි කඩේ යන්නෙත්😂

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 күн бұрын

    හිත රිදිලා 😂

  • @shanthagamage128

    @shanthagamage128

    6 күн бұрын

    මුන් ඔක්කොම යාඵවෝ, එකෙකුට එකෙක් විරුද්ධ නෑ .ඔබ දරන මතය නිවැරැදියි.

  • @ruchiraperera5372
    @ruchiraperera53728 күн бұрын

    කවුරු මොනා කිව්වොත් ඔයා ඔය වැඩේ නවත්තන්න එපා..රට පුරාම කරන්න. මෙකෙන් ජනමතයේ දිශානතිය තේරුම් ගන්න පුළුවන්.

  • @ChathurangaPunchihewa
    @ChathurangaPunchihewa8 күн бұрын

    Oya niyama minisek❤

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan46068 күн бұрын

    මිනිසුන්ගේ සතුට කියන දේ සම්පූර්ණයෙන් නැතිවෙලා ,අහසට උසට බදු බර.ඒවගෙන් මිදෙන්න පාරක් බලන්නේ ගොඩක් අය.

  • @nisaljayawardena
    @nisaljayawardena8 күн бұрын

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏 🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩

  • @sankhaadikari
    @sankhaadikari8 күн бұрын

    JEPPOOOO mae paarath 3rd place. Anura kaiyyaaa gedara 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sasikamendis9

    @sasikamendis9

    8 күн бұрын

    අනිවාර්යයෙන්

  • @user-wo9bo5wm5s

    @user-wo9bo5wm5s

    7 күн бұрын

    ​@@sasikamendis9ඉතින් කලිනුත් තුන්වෙනි තැනනේ. කොහොමද එක කරපු උන් හින්දා රටට කෙල උන කෙලවිල්ලා 🤣

  • @thusharajayathilaka4276

    @thusharajayathilaka4276

    7 күн бұрын

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 күн бұрын

    අනුර දිසානායක 3rd place වෙන එකෙන් රටට යහපතක් වෙයිද?අනුර ගෙදර යන එකෙන් කාටද වාසි? අනුර 3 වෙලා 1,2 වෙන එවුන් රට ගොඩදායිද? නොගෙවා ඉන්න ලෝකෙට ණය උනු ණය වාරික ගෙවයිද?අනවසර වැලි ගොඩදාන පස් කපන කැලෑ කපන කුඩු ගෙන්නන කොමිස් ගහන එවුන්ගෙ එකම බලාපොරොත්තුව අනුර 3rd place එන එක.

  • @PryangaShiromal-or3jw
    @PryangaShiromal-or3jw8 күн бұрын

    සමීක්ෂණ වාර්තා අනුව සජිත් මැතිතුමා ඉදිරියෙන් ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @claudwign1722
    @claudwign17228 күн бұрын

    Don't worry Sudaththa. Let people say what they want. Some uneducated people are commenting. That's how they learned.

  • @user-oe2cw9lu6z
    @user-oe2cw9lu6z7 күн бұрын

    ජෙවිපි ඵකෙන් මිට වඩා දෙයක් බලාපොරුත්තු වෙන්න ඵපා සුදා 😂

  • @pkds1983
    @pkds19838 күн бұрын

    ඕවා ගනන් එපා බං 😅ඕවා ඔහොම තමයි, ගෝඨාභය ව කරේ තියං ආපු මිනිස්සු ම ගෝඨාභය ට ලන්කට් එකත් දාලා යන්න වැඩේ කෙරුවේ, මිනිස්සු කැමති තමන්ගේ මතය දිනනවට,

  • @KumariWasana
    @KumariWasana8 күн бұрын

    You are the best person ,and we want you to uor counter sir

  • @nihal9815
    @nihal98157 күн бұрын

    Npp නමින් සුදාට ගහන්නෙ තනිකරම පොහොට්ටු, unp,ස.ජ.බ වහල්ලු....කරුණාකරල සුදා නිවැරදිව හිතන්න

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..

  • @premarathnadeneth8586
    @premarathnadeneth85868 күн бұрын

    සුදු අයියා jvp කාරයෝ විස්වාසය කරන්න එපා කුහක jeppo එන්න කලින් මෙහෙම නැම් ආවම මොනවා කරයි ද

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..8 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @Supportsuresh
    @Supportsuresh8 күн бұрын

    ජෙප්පෝ ෆෝම් කරන්ඩ එක්ක මැද කොළඹ ජෙප්පන්ට කියලා වීඩියෝ එකක් කරන්ඩ 😂😂

  • @adariyasinghe127

    @adariyasinghe127

    8 күн бұрын

    ජෙප්පො පෝම්කරන්න ඕන නෑ. 1948 සිට ලංකාව හොරාකාපු හැටි හිතපල්ලා ඒ හොඳටම ඇති.

  • @dhanukamaduranga8507

    @dhanukamaduranga8507

    8 күн бұрын

    උඹට lankawa කියලා කියන්නේ meda colombo da...paw😂😂😂

  • @ruchira296

    @ruchira296

    7 күн бұрын

    සජිත් වගේ අමු හරක් බන් උබලත්🤣

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    7 күн бұрын

    Ubela Thawe Aurudu 76 Deepalla Me Rate Thawath Winase Wenne

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 күн бұрын

    ජෙප්පෝ එහෙම කාටවත් ෆෝම් කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි.අවුරුදු ගානක් තිස්සෙ ප්‍රතික්ෂේප වෙමින් අල්ලගෙන හිටියේ කවදාහරි මිනිස්සුන්ට තමන් කියන තිත්ත ඇත්ත පිළිගන්න වෙන දවසක් එනවා කියලා දන්න නිසා. කිසිම පෞද්ගලික වාසියක් නැතුව මෙච්චර කල් අල්ලගෙන හිටියේ රටේ යහපතට ඉන්න එකම විකල්පය jvp නිසා.මේ පාර අනිවාර්යෙන්ම දිනනවා. ඒක ෆෝම් වෙන්න හේතුවක් නෙවෙයි. ෆෝම් වෙන්න තිබුනා දිණුවම ලැබෙන්නෙ සෞභාග්‍ය පිරී ඉතිරී තියෙන රටක්නම්.ලැබෙන්නෙ ණය බරින් පිරි රටක්. ඒක ගොඩදාන්න ජෙප්පොන්ට සෑහෙන ගේමක් දෙන්න වෙනවා.

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana55788 күн бұрын

    සජිත්ට ගැහුවාට අපි බලනවා බලලා හදාගන්න වා..

  • @luxmanrajendra2634
    @luxmanrajendra26348 күн бұрын

    Don’t hesitate bro keep going

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q8 күн бұрын

    සජිත්ට චන්දේ දෙන අය ගොන් ලු හරක්ලු බලන් ගියාම එහෙම කියන උන් අමු මී හරක්නේ . උන් පට්ට ගොන්නු 😂

  • @fixityaon9774

    @fixityaon9774

    7 күн бұрын

    හැමෝම ගොන්නු, හරක්...මොළකාරයෙක්ට ඉන්නෙ IMF එක විතරයි😊

  • @achintharuwan300
    @achintharuwan3008 күн бұрын

    දැන් කරන්න ඕනි මාලිමාවේ අඩු පාඩු තියන ප්‍රදේශ හදුනාගෙන මාලිමාවේ චන්ද හදන එක ඒකට සුදාගේ සමීක්ශණ වැදගත් 👍💗

  • @thakshisenani3075

    @thakshisenani3075

    8 күн бұрын

    Akane..samaharawita malimawata....duda lawa bannawanna karana wadak wenna barida???😢😢😢

  • @IndrikaUdeni

    @IndrikaUdeni

    7 күн бұрын

    චන්ද හදන්න ගිය පාර ලක්ශ 4 ක් ගත්ත උන්ට කවුද එක පාරට ලක්ශ 65 දෙන්නෙ

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers8 күн бұрын

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව

  • @indunilsandaruwan90
    @indunilsandaruwan908 күн бұрын

    2024 ජනාධිපතිවරණ සමීක්ෂණය 4 ( කලුතර සහ බේරුවල නාගරික සීමාව ) 🔥 මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සහ මුස්ලිම් දෙමළ ජනතාව 60%ක් යොදාගෙන කරපු සමීක්ෂණයක් ) 🧭 අනුර කුමාර දිසානායක 262 55.39% ☎ සජිත් ප්‍රේමදාස 108 22.83% 🐘 රනිල් වික්‍රමසිංහ 74 15.64% 🌷 ධම්මික පෙරේරා + නාමල් 19 4.02% 🙂 දිලිත් ජයවීර 10 2.11% සමස්ත චන්ද ප්‍රමාණය 473 2024 ජුනි 23 වෙනි දින සිදු කරන ලද සමීක්ෂණයක්.

  • @Catman346

    @Catman346

    8 күн бұрын

    ඔයාද කලේ බන්

  • @Kamal11180

    @Kamal11180

    8 күн бұрын

    🤣 ela

  • @user-gx5gu7kw2n

    @user-gx5gu7kw2n

    8 күн бұрын

    පූංච් අම්මාගේ ජංගියේ සමික්ෂනය

  • @belsonkarunahalu1018

    @belsonkarunahalu1018

    8 күн бұрын

    @@user-gx5gu7kw2n පුසුබයි

  • @indunilsandaruwan90

    @indunilsandaruwan90

    8 күн бұрын

    @@Catman346 ඔව්

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt8 күн бұрын

    Npp. Aniwa. Anwa❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen68127 күн бұрын

    සුදා මල්ලී මේ ගේම ගෙනියන්නේ රනිලයා ඔයා කොහොමද දන්නෙ මාලිමාවෙ සාමාජික යෝද කියලා ඔයාට මතක ඇති රනිලයා අරගලයේ රැට්ටලාව දාලා ගේම ගහපු හැටි කොටි 19 ක් දීලා තම පාක්ෂික යන්ට දීලා තියෙන්නේ රනිල් බලයට ගෙන්වන්න බලාගෙන ඉන්න කෝ සජබෙ භාගයක් යනවා රනිල් ලගට රාජිත තමයි අලුත් සන්ධානයක් හදන්නේ හොරූටික එකට ඡන්දය ඉල්ලයි .මල්ලී ඔයා ලොකු සේවයක් මාලිමාවට කරන්නේ එයට මාගේ ස්තූතිය. අපි මෙවර මාලිමාවට දිය යුතුමයි හොරා නොකාපු එකම පක්ෂය.

  • @priyanthabandara3196
    @priyanthabandara31968 күн бұрын

    Jepponge hati ohoma tamaei ea okunge hati

  • @vijitjay9.303
    @vijitjay9.3038 күн бұрын

    සුදා කොහොමද මිනිස්සුන්ගේ ඡන්ද හැඟීම් වෙනස් කරන්නේ! ඔහු කරන සමීක්ෂණයේදී අපක්ෂපාතී වීමට ඔහු උපරිම උත්සාහයක් දරන බව පේනව. හැමෝගෙම ඡන්ද හැගීම් එක වගේ නෑ. හැඟීම් ගතිකව වෙනස් වෙනව විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙද්දී. පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුමයි

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    ඕකට sameeshanyak kiyanna බෑ මෝඩයෝ 😂

  • @CharlesWeerasinghe
    @CharlesWeerasinghe8 күн бұрын

    Oyage watina kalaya, me para ballanta ways karann epa...! Keep doing what ur doing...! As always top job.. Sodaa.. 👍💯👌🙏

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx8 күн бұрын

    මේක දැකල හරි කට්ටිය චන්දෙ තබ්බනම් ඇති

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8u8 күн бұрын

    Npp එක දිනුවේ නැත්නම් මුළු රටම විනාසයි

  • @kumuduwickramasinghe8143

    @kumuduwickramasinghe8143

    3 күн бұрын

    People will not bilve JVP people will vote SJB

  • @athulanandalalrajapaksha6506
    @athulanandalalrajapaksha65068 күн бұрын

    ගනන් ගන්න එපා සුදා...ඔහොම යමූ..බූරුවො කියන කතා ගනන් ගන්න එපා මචං...❤❤❤

  • @chamodperera7331

    @chamodperera7331

    8 күн бұрын

    මේ බල්ලව unsubscribe කරපල්ලා, මූ හීනියට ගේමක් ගහන්නෙ ,හරි කපටි මිනිහෙක්, මාලිමාවෙ මිනිස්සු ගෙන්නලත් වීඩියෝ දානවා,අනුරගෙ කතා දානවා ඕවා දාල මූ සිවාදීනයි කියලා අපිට පෙන්නලා ,සජබෙට බර තියලා ,සජ්බෙ උන්ව දාල වැඩි පුර වීඩියෝ දානාවා, මූ ගහන්නෙ සූක්ෂම ගේමක් ,මේකනම් සහෝදරයිනේ ගේමක්මයි ,මොකද උබලා ගුනෙ අයියගෙ කාමරේ ලගදි කරපු සමීක්ෂණ ප්‍රතිපල ගත්තාත් ඒකෙත් අනුර ඉදිරියෙන්,ඒකෙන්ම් live යන්නෙ මුගෙ වගේ edit නෑ,ඌ ලගදි සමීක්ශනයක් කරා මුගේ අනුර පරාද උන නගරයකම කුරුණෑග්ලද කොහෙද සමීක්ෂණයක් ඒක අනුර උඩින්ම දිනනවා, හැම සමීක්ෂණයකම අනුර ඉදිරියෙන් ඉන්නවා ,මුගෙ මුල් හැම සමීක්ෂණයකම අනුර එක වෙලා, ටික කාලෙකට සමීක්ෂණ නැවැත්තුවා ඊටපස්සෙ ආයෙ පටන්ග්ත දා ඉදන් සජිත් එක ,අනිත් එක කලින් මුල් සමීක්ෂණ වල හිටපු තරම් තරුණයොත් මේ ලගක කරපු සමීක්ෂණ වල නෑ ,ඔක්කොගෙම නාකි, අනිත් එක ඔක්කොම වෙලෙන්දො නැත්තන් කඩ කාරයො, මුගෙ සැලැස්ම තමා මාලිමාවෙ hype එක එන්න එන්න බැහැගෙන යන විදියට මිනිස්සුන්ට පෙන්නන එක ,මේක ලොකු ගේමක් ,මූ මේක හිරු වගේ ප්‍රසිද්ධියේ ගහන්නෑ, හරිම සූක්ෂමව කපටි විදියට කරන්නෙ ,මූට අහුවෙන්න එපා ,මාලිමාවට ජයවේවා , බයවෙන්න එපා මේ බල්ලටවත් අනිත් ජඩ මාධ්‍ය වලටවත් අපේ ගමන නවත්තන්න බෑ ❤

  • @NatureFrameCeylon

    @NatureFrameCeylon

    7 күн бұрын

    ​@@chamodperera7331හරියට හරි මෙයා mpp support කරන්නේ channel එක ඇදගෙන යන්න විතරයි මොකද nnp හැලුවොත් මෙයාගේ මේ චැනල් එක ලොස්වෙනවා

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 күн бұрын

    @@chamodperera7331npp ගැන නරක අදහසක් ජනගත තරන්න යන්නෙ. මැතිවරණය කිට්ටු වෙනකොට ඇත්ත එළියට එයි.

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q8 күн бұрын

    JVP rata wenuwen kala Eka deyak keyanna depeti gattui wiraya wapuranawa JVP next president sjeth 🎉

  • @dananjayavithanage2850
    @dananjayavithanage28507 күн бұрын

    ශුදා ඔයා හරි ත් ඔය කමෙන්ට්ස් දාන්නෙ ඕව දාන්නේ මාලිමාවට විරුද්ධ අය.88/89 jvp මිනී මැරුව වගේ තමයි

  • @user-bx2xf4zj6o
    @user-bx2xf4zj6o8 күн бұрын

    Oka tama bi jeppo hetana videhaaa.

  • @Sachira1000
    @Sachira10008 күн бұрын

    සුදාගේ වීක් පොයින්ට් එක මොකක්ද කියලා ඉරාජ්ලා දන්නවා ඒක නිසා මාලීමාවේ කට්ටිය සුදා එක්ක පටලවන්න සංවිධානාත්මකව ඉරාජ් වගේ උන් කරන වැඩක් මේක.

  • @tharu1542

    @tharu1542

    6 күн бұрын

    😂

  • @isuruweerarathne242
    @isuruweerarathne2428 күн бұрын

    ඇත්ත කතාව

  • @shantisubasinha5591
    @shantisubasinha55917 күн бұрын

    Suda malli kenthi ganna epa oyage shameekshana walata api nam kamathi oya nisa thamai apita rate loke gana danumak labune oya agaya kala yuthu kenek api hamadama oyage vedios balanawa budu saranai malli 🎉🎉🎉❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena8 күн бұрын

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    8 күн бұрын

    Hari hari udarai modaya ☎️☎️☎️☎️☎️☎️☎️💪💪💪💪💪💪

  • @sritha9738

    @sritha9738

    7 күн бұрын

    RATHU ALI PETIYAAA kzread.info/dash/bejne/iYyaj8aCitfUnco.html

  • @GamageNimal

    @GamageNimal

    6 күн бұрын

    ko wisaduma samaajawadeda yako harakaaa

  • @asankakumara6643
    @asankakumara66438 күн бұрын

    වඩපිලිවෙලක් නතුවත් ඒ පක්ශෙට කඩේයනවනම් එතන බුධ්දිමත් කමක් තියනවද????????එතන තියෙන්නෙ කල්පිතයක්ක ව්තරයි......ම

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97847 күн бұрын

    ඇත්ත පෙන්වා දෙන්න කරන උත්සාහයට ස්තූතියි. පුළුවන් නම් ඊළඟ එක ගම්පහ නගරයෙන් කරන්න. එහෙත් මතය දැනගන්න කැමතියි

  • @MerwinStanly
    @MerwinStanly4 күн бұрын

    රටට දරුවන් ට ආදරෙ ❤ ජනතාව නි කරුනාකර මේ බලන්න, සමීක්ෂණ ඕන නැ සජිත් සහ අනුර ගෙන්වා මේ ප්‍රශ්න වලට උත්තර කරුනාකර අරන් දෙන්න ,ජාතික මෙහෙවරක් 1)දේශපාලනය සුදුවක් කලේJR එම සුදුව නවතා මන්ත්‍රී විස්‍රාම වැටුප් අහොසි කරනවද ?(2)වාහන පර්මිට් නතර කරනවද ?(3)ව්ස්‍රාම ජනාධිපති වරප්‍රසාද අවලන්ගු කරනවද ?(4)මන්ත්‍රී ලා පිස්සු කෙලින විට නැවත ගෙන්වන re calling power ජනතාව ට දෙනවද ? (5)ව්දායක ජනාධිපති ක්‍රමය අහොසි කරනවද ? හරිම ලේසියි පහසුයි අනුර සහ සජිත් ගෙන්වා මෙවාට උත්තර කරුනාකර ජනතාව ට අරන් දෙන්න ,මෙයට කැමති අය like කරන්න ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q8 күн бұрын

    ශමීක්ශනේ තේරුම් ගන්න බැරි උන්නේ කියන්නේ සජබේ කියපු අයට හරක් ගොන්නු කියලා 😂 බලන් ගියාම නියම ගොන්නු තමා සුදාගේ ශමීශනේ තෙරුම් ගන්න බැරුව සුදාට බයින උන්

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan26148 күн бұрын

    Npp එක දිනුවේ නැත්නම් මුළු රටම විනාසයි ❤❤

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    8 күн бұрын

    Hari hari udarai modaya 😂😂😂😂☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️💪💪💪💪💪

  • @landshousesforsalesrilanka5044

    @landshousesforsalesrilanka5044

    8 күн бұрын

    😂😂😂😂😂

  • @wishwa864

    @wishwa864

    8 күн бұрын

    ෂුවර් ද 🐒🐂😅

  • @anushkasirinivas7599

    @anushkasirinivas7599

    8 күн бұрын

    100%

  • @k.gsujatha5361

    @k.gsujatha5361

    8 күн бұрын

    Rata hadanne ranil .anura hadai katin

  • @mfminfak
    @mfminfak8 күн бұрын

    Good job bro ❤❤❤🎉🎉

  • @nalinkumara4345
    @nalinkumara43457 күн бұрын

    NPP පාක්ශිකයන්ගේ බුද්ධිය පෙන්නුවාට සුදාට ප්‍රණාමය

  • @visionvibeslk
    @visionvibeslk8 күн бұрын

    ජෙප්පොන්ට හොද කියනකල් හොදයි උන්ගෙ එකෙක්ට බැන්නොත් බැනපු එකා ඉවරයි

  • @funnysl8695

    @funnysl8695

    8 күн бұрын

    උබ වගේ ගොනෙක් සුදා gahan game නොතෙර තරමට ගොන් උන් හිටියටම ඌ ට hodai

  • @nishadiperera9160

    @nishadiperera9160

    8 күн бұрын

    කවුරුත් එහෙම නේ.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    8 күн бұрын

    ජෙප්පන් විතරක් නෙමෙයි බන් sajabe එවුන් බනින්නේ නැද්ද රනිල ගෙ පොහොට්ටුව දායකයෝ බනින්නේ නැද්ද ඔක්කෝම එකයි ..එකෙකුට එකෙක් නැ බලා ගෙන යන කොට එක එකා ඇනකොටාගන්නව..දේශපාලුවෝ ඩිල් දාගෙන කරන්නේ මොකද කියාපියව් ..

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    8 күн бұрын

    Jvp එකට බනින්න හේතුවක් ne උන් අවන්ක මිනිස්සු 🎉

  • @sasikamendis9

    @sasikamendis9

    8 күн бұрын

    ඔකුන්ගේ පුරුද්ද කුනු හරප කලකන්නි

  • @dimmahvlogs1687
    @dimmahvlogs16878 күн бұрын

    දැන් වත් ඉරාජ් ජෙප්පෝ ගැන කියන ඒවා බොරු කියලා හිතනවාද සුදා 😂😊

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb8 күн бұрын

    ඔයා කොහොමත් සජියට බව අපි දන්නවා ඔයාට රැවටෙන්නේ නැහැ අපි මාලිමාවේ

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v8 күн бұрын

    Brother please don't waste your time on responding to negative comments 🙏 please 🙏 we love ❤️ you. Keep doing the good work you do..😊❤

  • @fixityaon9774

    @fixityaon9774

    7 күн бұрын

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w8 күн бұрын

    දෙයක් තේරුම් ගන්න බැරි උන් තමයි හනුමගේ කල්ලිය

  • @MilanthaPathirana

    @MilanthaPathirana

    6 күн бұрын

    සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..

  • @chamidusamaraweera7989
    @chamidusamaraweera79898 күн бұрын

    සෝශල් මීඩියා වල සමීක්ශන අතරින් සුදා අය්යගෙ සමීක්ශන නිවරදිව සිදුකරන බව පැහැදිලිය් Good work 👏👏👏

  • @bandulawijewardena9912

    @bandulawijewardena9912

    8 күн бұрын

    නිවැරදිව කරන්නේ එකම එක්කෙනයි. එයා කොලයක් අරන් ගිහිල්ලා මිනිස්සුන්ට දෙනවා mark කරන්න. මෙයා කරන්නෙ වෙනම ගේමක්. යන්න කලින් ඇම්බැට්ටොයන්ට කියලා උන්ගෙ මිනිස්සුන්ව අදාල තැන්වල තියෙනවා. මුලින් මුගේ විඩියෝ මිනිස්සු බලන්න ඔන නිසා මූ හරියට කරා , දැන් කරන්නේ චමුදිත කරන වැඩේ. කුඩ්ඩොයි, කැසිනො කාරයොයි තමයි ගේමට බැහැලා තියෙන්නෙ.

  • @ruchira296

    @ruchira296

    7 күн бұрын

    😂😂

  • @ahamedudayar3005
    @ahamedudayar30058 күн бұрын

    Very good suda.mahtmaya. Obatumata deergausa patanname Anurakumara desanayayakata jayaweewa

  • @user-wq6oi7tl2r
    @user-wq6oi7tl2r2 күн бұрын

    මෙ කමෙන්ට් ටිකම බලන්නකො කට්ටිය කාටද කියලා 💯🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k8 күн бұрын

    නියමයි ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @ihalagedarawimalasooriya2386
    @ihalagedarawimalasooriya23868 күн бұрын

    සුද හරි

  • @sandyakumudini5407
    @sandyakumudini54078 күн бұрын

    දායක සභාව කිය කිය බනින හැටි.ජෙප්පො කියලත් බනිනවනෙ.සුදා තමයි හොද මිනිහා

  • @udeshikakalpashehan5414
    @udeshikakalpashehan54148 күн бұрын

    සුදා අයියේ... NPP ලෙස පෙනී සිටිමින් සමීක්ෂණයට ගහන ගොඩ දෙනෙක් ඇත්තටම NPP නොවෙන්නත් පුලුවන්. ප්‍රේමදාස 88/89 කාලෙ JVP එකයි ආරක්ෂක අංශයි කොටවන්න ආණ්ඩුවේ අනුග්‍රහයෙන්ම ආරක්ෂක අංශ වල පවුල් සාමාජිකයන්ව මරල දැම්ම වගේ වැඩක් වෙන්නත් පුලුවන්. රට වෙනුවෙන් NPP ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න බහුතරයක් මෙහෙම සරළ මෝඩ Comments දායි කියල හිතන්න අමාරුයි. හැබැයි මේවගේ Comments දාන සෙට් එකෙන් 50% ක් වත් ඇත්තටම NPP එකට Support උන් නම් අපේ රට සදාකල්ම වලේ තමයි. භූමියේ ඇත්ත තත්වෙ අපිට තේරුම් ගන්න, රටේ තවත් ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සමීක්ෂණය දිගටම කරගෙන යන්න සුබ පතනවා... ගොඩාක් ස්තුතියි ඔබේ අවදානම් සහගත කැපවීමට. මගේ රටට ජය වේවා !

  • @prabodashashi2102
    @prabodashashi21028 күн бұрын

    සුදාගේ සමීක්ෂණය ඇත්ත ...❤️🧭

  • @user-yo6hx9nt5t
    @user-yo6hx9nt5t8 күн бұрын

    Eka tamai api kiuve jeppo hariyanne na kiyala

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc5 күн бұрын

    අනුර ගේ හොඳ කියනවා නම් ඔනෙ ම බල්ලෙක් මාලිමා වට හොඳ යි

  • @sumedhapremarathna4291
    @sumedhapremarathna42918 күн бұрын

    උබ උබේ වැඩේ කරහන් අපි අපේ වැඩේ කරනවා. අපී ඇත්තටම අපේ හයිය හොයාගන්න දැන් ගෙවල් ගානේ යනවා. ඉක්මනින්ම අපී ඒක දැනගන්නම්ම්. ඇවිදලා දැනුයි ගෙදර ආවේ බං පුළුවන් තරම් ඉක්මනින්ම අපි ඒක දැනගනම් එල 👍

  • @Justicetosrilanka

    @Justicetosrilanka

    7 күн бұрын

    ❤❤❤

  • @jehanlopez1257
    @jehanlopez12578 күн бұрын

    සුදා පක්ශපාතී නෑ.. සේපාල් පක්ශපාතී මාලිමාවට.. කොටසකට උවමනායි රැල්ලට මාලිමාවට කියලා හැමෝම කියනවට.. ඒ කොටසේ අයගේ බලාපොරොත්තුව මාලිමාවට පක්ශපාතී කියලා සුදාත් කියනවට.. ඔන්න ඔහම තමයි ගෝඨාභයගේ රැල්ලත් හැදුනේ 2019දී.. ඒ කාලේ වෙන පක්ශයක් කිව්වත් තැන තැන බයිනවා..ඒක තමයි මේ ලංකාවේ වහල්භාවයේ වැරැද්ද..අනිත් කෙනාත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕන,එහෙම උනේ නැත්තම් තැන තැන මඩ ගහනවා.. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා ලේබල් වැදුනාට ගොඩාක් පුරවැසියාගේ ආකල්පයන් තවමත් නූගත්... දැන් මේකටත් බැනපාන්😂

Келесі