කරණීය මෙත්ත සූත්‍රය රැප් කරපු ට්‍රැක් පැනපු මිනිස්සු | TALK WITH SUDATHTHA |

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• බෲනෝ නතාෂා නිදහස් වුනා...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• කාත්තා කණ්ඩායම පිරිමි ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මේ සේරම අස්සේ සුදා මඩු...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 711

  • @arlynmathiasz7088
    @arlynmathiasz70886 күн бұрын

    මා කතෝලික වුවත් මම මෙය තරයේ හෙලා දකිනවා.සුබ පොසොන් මංගල්‍යයක් වේවා ලක්වාසී සැමට.සාදු සාදූ සාදූ🙏

  • @MeegamuveWimala

    @MeegamuveWimala

    3 күн бұрын

    ❤❤❤

  • @MeegamuveWimala

    @MeegamuveWimala

    3 күн бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියට ❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon79286 күн бұрын

    මං කතෝලික කෙනෙක් 😔එත් මේක බෞද්ධ රටක් 🙏උපරිම දඩුවම් දෙන්න

  • @sandaruwansunith613

    @sandaruwansunith613

    4 күн бұрын

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @MeegamuveWimala

    @MeegamuveWimala

    3 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට ❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47317 күн бұрын

    මොනම ආගමකට වත් අපහස නොකර යුතුයි

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    6 күн бұрын

    Respect 👍🏼

  • @kamaniperera4219

    @kamaniperera4219

    Күн бұрын

    Totally agreed with you. Should respect all religions.

  • @chamarakakakaha
    @chamarakakakaha7 күн бұрын

    සැම දහමත් උතුම් .මුන්ට දඩුවම් දියයුතුමයි ආගමක් කියන්නේ අගුපිල් වල ලගින දෙයක් නොවෙයි එක උතුම් මිනිස්සුගේ විස්වායක් . සුදා ❤❤❤❤

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    බුදුන්ගේ දහම් කරුණු අගු පිලේ උනත් තිබ්බත ප්‍රශ්නයක් නැහැ. හැමටම පොදුයි

  • @iceice5753

    @iceice5753

    4 сағат бұрын

    බුද්ධාගම අාගමක් නොවේ.බෞද්ධයන් මව්කුසෙන් නුපදී.සම්මා දිට්ඨියට පත්විමෙන් පසු සැබැ බෞද්ධයන් උපදී.මුලික ඉගැන්වීම දැනගත යුතුය.අංගුලිමාල පිරිත හැදෙන්නෙ අාර්ය ජාතියෙ ඉපදීමෙන් පසුවයි.

  • @tharindunana202
    @tharindunana2027 күн бұрын

    එකෙකුට හරියට දඩුවම් කරනවානම් මේ ඔක්කොම හරි යනවා.ආයේ කිසිම දෙයක් කරන් නෑ..🙂

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    බුද්ධාගමට කෙලවෙන්නේ යකෝ ඔය වගේ විහිළුවලින් නෙවෙයි මිනිස්සු හිරේ දානවා වගේ ගොන් වැඩ වලින්. යකෝ මිනිහෙක් විහිලුවක් කරපුවම හිරේ දාන රටක් ද මේ බෞද්ධ රට... ලෝකෙ මිනිස්සු දැනගත්තොත් මිනිස්සු හිරේ දානවා කියලා විහිළුවක් කරපුවහම බෞද්ධාගමට කොච්චර අපහාසයක්ද

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l ඉතින් තොපේ ආගමට විහිළු කර ගනියව්

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l ආගම් වලට විහිළු කරන්න කව්ද බොලව් ඉගැන්නුවේ තොපිට

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    ​@@user-rq5dv3df8lඑහෙනං සාසනය විනාශ කරන සමහර චීවරධාරීන්ද සාසනයෙන් නෙරැපීමට අවශ්‍ය නැත නේද තමුං නිරාගමිකයෙක් උනත් සොබාවධර්මයේ නීතියට යටත් බව තරයේ මතක තබා ගන්න

  • @KinkiniThennakoon

    @KinkiniThennakoon

    6 күн бұрын

    වෙන විහිලු කරන්න විදිහක් තිබ්බෙම නැද්ද? මේකද....ලාංකිකයන්ගේ සබුද්දික බව..?

  • @kalingaekanayake6346
    @kalingaekanayake63466 күн бұрын

    සුදත්ත මහත්තයා මේ පුද්ගලයාගේ දඬුවමත් සමාජ ගතකරන්න දඬුවම දුන් පසු .

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    ඔවු සුදා කියන්න මේ බෞද්ධයාට මිනිහෙක් හිරේ දැම්මහම සතුටු වෙන්න. කරණීය මෙත්ත සූත්‍රය අදද කොහෙද ඇහුවේ. සිංහලෙන් අහපන් එතකොට තේරෙයි. මෝඩ බෞද්ධයෝ හින්දා තමා මේ බෞද්ධාගමට කෙලවෙන්නේ.

  • @piyumallakshitha7868
    @piyumallakshitha78687 күн бұрын

    ආගමනු කුලව ජිවත් වෙන්න බැරිනම්,ආගමට අවමන් නොකර සිටිම වැදගත්

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    6 күн бұрын

    Ane manda apita me suthraya ahenakota agatah danenawa hadawata weulanawa wage

  • @ranjithhapuarachchi9746

    @ranjithhapuarachchi9746

    5 күн бұрын

    මේකේ තේරැමත් සින්දුවෙන්ම කියන්න බැරිද.එතකොට තේරේවි මේකෙ බරපතලකම

  • @MeegamuveWimala

    @MeegamuveWimala

    3 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට 🙏❤

  • @user-mg4ee1eg5z

    @user-mg4ee1eg5z

    2 күн бұрын

    atta track land ne ohoma tama

  • @user-nkd
    @user-nkd7 күн бұрын

    මේ තිරිසන් වැඩේ නම් තරයේ හෙළා දකිනවා. මම අන්ධානුකරණයට ගැති අයෙක් නොවෙයි, නමුත් මේ නින්දිත ක්‍රියාව අන්ත පිළිකුල්. මුන් අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට හසු විය යුතුය.

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    6 күн бұрын

    දැන් තමන්ගේ එකට වෙනකොට තමයි රිදෙන්නේ

  • @Savee803

    @Savee803

    6 күн бұрын

    ​@@muhammadmafaz8530උබලනම් ඔච්චර ඉවසනවද බන් උබලගෙ සව්දි වල මහ එකාල බෙල්ලම ගහල දායි

  • @user-nkd

    @user-nkd

    4 күн бұрын

    ​@@muhammadmafaz8530 මම කාට වුණත්, මොන ආගමේ, දහමේ, ඇදහිලි, ජාති, ජන වර්ග වුණත් මේ වගේ නිවට ක්‍රියා දැඩිසේ පිළිකුල් කලා, කරනවා. මනුෂ්‍යත්වයට වගේම සත්ත්ව අයිතිවාසිකම් වලට ගරු කරමින් මේ මහපොළවේ ඉන්න ටික කාලය සතුටින් ඉඳලා යනවා මිස මේ මගේ, අරක උඹගේ කියලා පිස්සු නටන්න කැමැත්තක් නෑ.

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    4 күн бұрын

    තෙරුනේ නැ මෙ මැශේජ් එක​@@muhammadmafaz8530

  • @Djrrdulaj
    @Djrrdulaj6 күн бұрын

    මෙහෙම හරි බුදු දහම තව තව ප්‍රසිද්ද වෙනවා. කොච්චර මඩ ගැහුවත් බුදු දහම වැජබෙනවා. බුදු දහමට මඩගහන සීමාව පසුකරලා තියන්නේ. ඇයි මේ කලබලේ. බුදු දහමට ජයවේවා.. ❤️❤️❤️

  • @user-eb3ni4xb6i

    @user-eb3ni4xb6i

    5 күн бұрын

    ඇත්තද ඒ විදියට ප්‍රසිද්ධ උනොත්ද හොඳ

  • @helptheworld7959

    @helptheworld7959

    5 күн бұрын

    😂😂pissek. Me ballo nisa mahinda aith janapathi sure

  • @thilinakalhara.
    @thilinakalhara.7 күн бұрын

    හැමෝටම පින්බර පොසොන් මන්ගල්ලයක් වෙවා සාදු සාදු සාදු 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 ☸️☸️☸️🙏🙏🙏

  • @Nugapitiya
    @Nugapitiya7 күн бұрын

    මේවට දඩුවම් දෙන්න තියෙන ගැම්ම සහ උනන්දුව මේ රට විනාස කරපු උන්‍ටත්‍ දඩුවම් දෙන්න මේ අයට ශක්තිය පහල වේවා

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    මේ වගේ දේවල් වලට හිරේ දාන මොලන්ම තමයි අනිත් ඒවටත් තීරණ ගන්නේ. මේ වගේ දේකට මිනිස්සු හිරේ දාන මොළයකින් රටක් හදයිද. උඹලා වගේ ගොන්නු.

  • @ananmanan3925
    @ananmanan39256 күн бұрын

    කර්මය සියලු දේ විසදයි....

  • @devaji8454

    @devaji8454

    6 күн бұрын

    karmaya yanu eka niyama darmayak pamanai siyalla karmayata bara nodenna

  • @Kris-zj5gc
    @Kris-zj5gc7 күн бұрын

    නීතිය බල්ලට ගිය රටක මෙිවා පුදුම වෙන්න දෙයක් නැ.මොන වරද කරත් ඇපමත නිදහස්.මෙවැනි කාලකන්නි දෙතුන් දෙනෙක්ව ජීවිත කාලයම ඇතුලෙ තිබ්බා නම් මෙවැනි වැරදි වෙන්නෙ නැ

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    ලංකාවේ හරිහමන් නීතියක් හැදෙන්නැති එකට ඔබම සාක්ෂියක්. ඔබලගේ මොළේ කොහෙද තියෙන්නේ. ඔබම හිතන විදිහ හරිම ගෝත්‍රික වේ

  • @kavindubandara7172
    @kavindubandara71726 күн бұрын

    සොබාවධර්මයෙන් නිසි දඩුවම් ලැබෙනවාමයි

  • @hemaw1657
    @hemaw16576 күн бұрын

    අපි "සෑම ආගමක්ම සහ සෑම ජාතියක්ම" ගරු කලයුතුයි! මේ වරදට නිසි දඩුවම් දියයුතුයි!

  • @User29438
    @User294386 күн бұрын

    ලබන සතියටත් හරි මාතෘකාව

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn6 күн бұрын

    රටකට ගිය කලක් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @aaronsubasinghe476
    @aaronsubasinghe4767 күн бұрын

    ඕවා නිකම්ම වෙන දේවල් නෙමේ ,සමන්ත බඩ්ඩ". ඇතුලු පල්ලි කල්ලතෝනීයොන්ගේ ජිවිතේ අන්තිම ටික යන්නේ ,අපි බලමු

  • @hewanaarachchigesumanasena513

    @hewanaarachchigesumanasena513

    6 күн бұрын

    කිසිම සැකයක් නෑ. බුදුදහම නැතිකරන්න හදපු උප්පරවැට්ටි. බටහිර බලපෑමක්. තදින්ම නීතිය කිරියාත්මක කල යුතුයි.

  • @sanjeewakarunarathna2588

    @sanjeewakarunarathna2588

    6 күн бұрын

    😂😂😂

  • @roshanikalutharage2747

    @roshanikalutharage2747

    5 күн бұрын

    Manam kiyanne lapayege set eka thamai inne

  • @siripathuldewayalageharry8097

    @siripathuldewayalageharry8097

    5 күн бұрын

    ​@@hewanaarachchigesumanasena513බටහිර උන්ට පු#කේ අමාරුව නෑ. මේව ලංකාවෙම බවුද්දයන්ගේ වැඩැ.

  • @relaxingnature2342

    @relaxingnature2342

    4 күн бұрын

    Palayan buruwo owa karnnw baudda unma tamai

  • @siyalla5109
    @siyalla51097 күн бұрын

    හැමදේම ආතල් එකට ගන්න හදන පිස්සු යක්කු.....

  • @shehandilshanka6492
    @shehandilshanka64927 күн бұрын

    සම්මාසම්බුදු පියානන්ගේ ශ්‍රි සද්දර්මය ලොව දසත පැතිරේවා❤

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    පැතිරී පැතිරෙයි ඔහොම පොඩි සින්දුවක් හදපු මිනිස්සු හිරේ දාද්දි. මම ඉන්න එංගලන්තෙ සුද්දෝ මෙහෙම මිනිස්සු හිරේ දානවා දැක්කොත් එහෙම මට මෙහේ ඉන්නත් ලැජ්ජයි.

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l ඔව් සුද්දෝ දැක්කනම් ජේසුස් වහන්සේ ට අපහාස කරන වීඩියෝ එකක් මොනවා වෙයිද?

  • @lakshithachamod1928

    @lakshithachamod1928

    6 күн бұрын

    ​@@user-rq5dv3df8lදැන් උබ එංගලන්තේ ඉන්නවා කියලා කියාගන්නද ඕන වුනේ😂 හරි බන් උබ ඉන්නේ එංගලන්තේ අපි පිලිගත්තා,උබ ඉන්න රටෙත් දැන් වැඩිම වේගෙකින් පැතිරිගෙන යන්නේ බුද්දාගමලු නේ බන්

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    ​@@lakshithachamod1928 ඔව්ලු නේ😂😂

  • @shehandilshanka6492

    @shehandilshanka6492

    5 күн бұрын

    @@user-rq5dv3df8l පලයන් අවජාතක පාහරයා

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w6 күн бұрын

    උතුම්වු පිරිතට කරපු මේ අවලන් වැඩේට සහබාගි උනු සියලුම දෙනාට සාප වේවා....සාප වේවා සාප වේවා .

  • @AshenFernando-tr4pw
    @AshenFernando-tr4pw6 күн бұрын

    ලස්සනයි ඒක. 🤗

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    4 күн бұрын

    උබ වගේ වල් උරන්ට නියමයි කාලකණ්ණියෙක් උබ

  • @PUbudu308
    @PUbudu3087 күн бұрын

    නිතිය ක්‍රියාත්මක වුනෙ නැත්ත්ම් අනිත් එවුනුත් වැරදි කරයි

  • @rasikapremajith8523
    @rasikapremajith85236 күн бұрын

    මේවට සොබාදහමින් දඩුවම් ලැබේ නිසැක වසයෙන්ම නිරයේ..

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    උඹල වගේ ගොන්නුන්ට දැන් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබිලා ඉන්නේ බංකොලොත් වෙන්නම. බංකොලොත් වෙලා තියෙන්නේ උබල ඔය වගේ හිතන හින්ද. යකෝ සින්දුවක් කියලා තියෙන්නේ. මිනිමැරුමක් නෙවෙයි වෙලා තියෙන්නේ. මෝඩ හැත්ත.

  • @tiron5700
    @tiron57006 күн бұрын

    බුද්ධාගම පෝෂණය කරනවා කියන්නේ මනුෂ්‍යම්ව පෝෂණය කිරීමයි!

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn7 күн бұрын

    අර නතාශලාව අරගත්ත වෙලේ හරි දඩුවමක් දුන්නනම් අද මෙවගෙ එවා වෙන්නෙ නෑ

  • @Kris-zj5gc

    @Kris-zj5gc

    7 күн бұрын

    කාලකන්නි රටක් මෙික.නීතිය බල්ලට ගිය රටක්.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    6 күн бұрын

    සුදා ඔබ දන්නවා ද ලංකාවේ පාස්කු ප්‍රරහාරය වෙච්ච දවසක් වල ඩුබායි ලංකාවේ කොල්ලෙක් මුස්ලිම් ආගමට බැනල fb දාලා ඒකට තුන් දෙනෙක් අහුවෙලා .ඒ.අයට diraham ලක්ෂ 5ක දඩයක් සමඟ වසර 5ක සිර දඬුවම් දුන්නා .එදින ඩුබායි රජ තුමා කිව්වෙ කිසිම ආගමකට නින්දා අපහාස කිරීම හෝ ඒ සම්බන්ධ පොස්ට් සඟරා පල කිරීම නීති.විරෝධී එහෙම කරපු කෙනෙක් ට වසර 5ක සිර දඩුවම් සමඟ ඩිරහම් ලක්ෂ 5.ක දඩයක් ..ඔන්න නීතිය .ඒක කාටත් එකයි

  • @d2cddd383

    @d2cddd383

    6 күн бұрын

    ai monawa karatada?

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    4 күн бұрын

    ඒක නම් ඇත්ත

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm6 күн бұрын

    එකෙකුට දෙන්නෙකුට හරියට දඩුවම් කලානම් හරි.වැරදි කරන උන්ට හොදෙ.❤❤❤❤❤❤❤❤

  • @MrSleeping
    @MrSleeping7 күн бұрын

    මෙහෙම දේකුත් තීනවා නේද හාමුදුරුවරු පිස්සු කෙලිනකොට වාහන අරගෙන ගිහියන්ටත් වඩා සැපේ ඉන්නකොට ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.. වැඩේ නම් වැරදියි නමුත් කැලනි නයි බෝතලේ දැම්ම වගේ දේවල් රාජ්‍ය අනුග්‍රයෙන් කරද්දි මේව සුලු දේවල්

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    බුදුන් හිටියනම් අනිවාර්යෙන්ම කියනවා මේක හරිම ලස්සන සින්දුවක් මේක හැමෝම අහන්න කියලා. බුදුදහම අන්තවාදී මරි මෝඩ ආගමක් කරන්නේ උඹලා වගේ ගොන්නු.

  • @KavishkaLakmal-jp9hk

    @KavishkaLakmal-jp9hk

    6 күн бұрын

    ​@@user-rq5dv3df8lඑකඟයි බං 😌👌 මේ වගේ කමෙන්ට් එකක් හොය හොය හිටියෙ

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වෙනස් කරන්න අයිතියක් නැත

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    ​@@NelumLanka මෙතන වෙනස් කරල අනික වෙනස් කරත් මිනිස්සු හිරේ දාන්න පුලුවන්ද. කවුද ඔයාට කිව්වේ අයිතියක් නෑ කියලා. පන්සලෙන්ද. යකෝ මේක අන්තවාදී දෙයක් වුණානේ.

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l මුලින්ම කියන්න ඔබේ ආගම මොකක්ද කියලා බුද්ධාගමේ කිසිම දෙයකට මියුසික් නැත

  • @User29438
    @User294386 күн бұрын

    මුන්ට කර්මය සකස් වී දඩුවම් ලැබේවා

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d7 күн бұрын

    මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කලේ උතුම් උත්තරීතර දහමක් ඒක විනාශ කරන්න හදව නම් ඒ පවුකාරයෙක්මයි මේ දේවල් කලා කියල බුදුධහම නම් විනාශ කරන්න බැහැ ඒත් මේ පවුකාරයො ගැන කනගාටුයි 😢

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    නංගි ඔයා ගොඩක් ප්‍රාථමික මනසක ඉන්නේ. පොඩ්ඩක් පොතක් පතක් කියවලා දියුණු වෙන්න. ආගම් කියන ඒවා දැන් මිනිස්සු අත ඇරලා ගොඩක් කල්. ආගමෙන් ගන්න තියනවනම් දෙයක් ගන්න. අනික මෙතන විකෘතියක් නෑ. ලස්සනට ගායනා කරලා

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    ​@@user-rq5dv3df8l තමුං නිරාගමිකයෙක් නේ ⁣තමන් මොන බන කිව්වත් සොබාවධර්මයේ නීිතියට යට බව තරයේ මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කලෙත් අන්න ඒ නීතිය

  • @user-dq1cr9pp3u

    @user-dq1cr9pp3u

    6 күн бұрын

    @@user-rq5dv3df8l oya agama, darshanaya kiyana de wenasa danne ne.. catholic, Muslim, hindu thawa thiyena dewal ewa Argam. Ath budu dhahama kiyanne dhrshanayak.. oya hodin a wenasa potha pathin kiyawala therum aran passe wisthara karannako

  • @mr.s9424

    @mr.s9424

    6 күн бұрын

    ​@@user-rq5dv3df8lනිරාල උනත් ස්වභාව ධර්මයට යටයි බූරුවො.බුදුන් වහන්සේට ස්වභාව ධර්මය උනත් ගරු කරනවා.උබ මොන කබ්බෙක්ද බන්

  • @user-ou1cy8mz9d

    @user-ou1cy8mz9d

    6 күн бұрын

    @@user-rq5dv3df8l මගෙ දැනුම ගැන ඔයා කරදර වෙන්න එපා ඔයාගෙ දැනුම ගැන නම් ලොකු සැකයක් තියෙනවා ඒ නිසා මීට වඩා හොඳට හොයල බලල කෙමෙන්ට් වලට රිප්ලයි කරන්න

  • @Amila_suresh
    @Amila_suresh7 күн бұрын

    ලංකාවෙ ඉන්නෙ සොම්බි මිනිස්සු , මම බොරු කියනවා න්ම් ටික් ටොක් ඇප් එක දාගෙන බලපන් ,පොඩි උන් ඔක්කොම ලෙඩ්ඩු වෙලා තියෙන්නෙ ,, නියම පිරිමි අඩු වීගෙන එන්නෙ ලංකාවෙ.💥 හොදට එලියට බැහැලා ගස් කොලන් බලලා හුස්ම ටිකක් අරගෙන ජොගින් කරලා වතුර බීලා ,පාඩම් වැඩක් බලාගෙන හොදට ඉගනගෙන ජීවිතේට වටිනා කමක් එකතු කරගනියව්. මෝඩ බූරුවා වගේ හැසි රෙන්නෙ නැතුව

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    කරණීය මෙත්ත සූත්‍රය හින්ද වෛරය ඇතිකරගෙන ඔබතුමා.

  • @Nipzverbatim

    @Nipzverbatim

    6 күн бұрын

    ඇත්තමයි

  • @mareenperera7846

    @mareenperera7846

    6 күн бұрын

    Atta 2000n psse podi eum leddu wela inne 80% withrma wrdi track ekaka enne

  • @kanthi1038
    @kanthi10387 күн бұрын

    ඔබගේ සෑම වචනයක්ම මම හිතන ඒවා. ස්තූතියි ! ඔබ කරන සමාජ ශෝධනයට .

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16706 күн бұрын

    බුදු දහමට මෙහෙම අගෙෘර කරන අයට දඩුවම් කල යුතු ...නැවත නැවතත් නොකරන්න ....

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7sКүн бұрын

    සුදා අපේ රටට සම්පතක්. මුන්ට දඩුවම් දියයුතුයි.

  • @user-rd3hw5wn5f
    @user-rd3hw5wn5f6 күн бұрын

    බරපතල දඩුවම් දුන්නානම් එකෙකුට ආයේ මෙි දේවල් වෙන්නැ මෙි රටෙි

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f6 күн бұрын

    සුදා මේක කියන්නේ අපේ රටේ කෙනෙක්ද. සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @user-ep7lw3iz4c
    @user-ep7lw3iz4c6 күн бұрын

    සුදු මල්ලි ඔයා කරන්නේ හොඳ වැඩ සටහනක් thanks from cyprus

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne67356 күн бұрын

    Niyamai Sudantha... obathumata apage gaurawaya hamadama ❤❤❤

  • @minukamihisara
    @minukamihisara6 күн бұрын

    බෙල්ල කපන්න වටිනවා.. කාලකන්නි ඉපදිලා රටේ.මොන පවක්ද. මුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ

  • @slmicro3857

    @slmicro3857

    6 күн бұрын

    බෙල්ල කැපුවාම ඒ පව ගෙවන්නෙ කවුද ඒ සාපය ගෙවන්නෙ? 😶‍🌫 ඉවරයක් වෙන් නැ..

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu89077 күн бұрын

    මොන පවක්ද. මුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. හරිම දුකයි. 😔

  • @slsam6972

    @slsam6972

    7 күн бұрын

    ඔබ බුද්ධ දර්ශනය අනුගමනය කරනවද?

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    මොකක්ද මේ මනුස්සයා කරපු පව. කරණීය මෙත්ත සූත්‍රය ලස්සනට හදපු එකද.

  • @NelumLanka

    @NelumLanka

    6 күн бұрын

    @@user-rq5dv3df8l ඇයි ඔය තරම් මෝඩ

  • @slmicro3857

    @slmicro3857

    6 күн бұрын

    ඒක එහෙම හදපු නිසා අද කවදාවත් ඒ සූත්‍ර්‍ය අහපු නැති අයත් ආසාවෙන් අහනවා,,🙂ඒක හොදයිනේ ❤

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    ​@@slmicro3857ආ ඇත්තද සුතුු දේශනාවල් වල මහා බලයක් තියෙනවා මම අත්දැකීමෙන් කියන්නේ එහෙනං අනිත් ආගම් වල දහම් කරුනු වලටත් මෙහෙම කෙරුවට කමක්නැනේ තමුන්නැහැලා වගේ නිරාගමිකයෝ තමා මේවට සහය දෙන්නෙ එහෙම නේ 😡😡😡😡

  • @indus1613
    @indus16137 күн бұрын

    බෲනෝ නතාෂාලා ගත්ත ආරම්භය තමයි. මොකද කොතරම් නිදහස තිබුණා කිව්වාත් නීතියට එකග වුවා කිවා වුනත් අනවශ්‍ය මානයන්ට අත නොතැබිය යුතුයි. බෲනෝලා නටාෂාලා කරෙත් ඒකමයි. කරණීය මෙත්ත සූත්‍රය රැප් කිරීමත් ඒකමයි. කවුරැ හරි කිව්වොත් අර කුරැසයේ එල්ලපු එකා... හරි ගව මඩුවේ කෑම ඔරැවක ළැගලා හිටිය පොඩි එකා... කිව්වොත්... බලන්න තිබ්බා පැන නැගෙන විරෝධය. සුදා හරි. ලත් තැන ලොප් කල යුතුයි.

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    ඔබ හොඳ වෙලාවට බෞද්ධයෙක් වෙලා ඉපදුනේ. සිරියාව ඉපදුනා නම් ඔබ තමයි ත්‍රස්තවාදී නායකයා වෙන්නේ. ඔබගේ මනස වහාම වෙනස් කරගන්න.

  • @nima761

    @nima761

    6 күн бұрын

    ඔබට කැමති නම් ක්‍රිස්තුස් වහන්සේට ඕනම දෙයක් කියන්න. අපි එතුමාගේ අනුගාමිකයෝ හැටියට ඔබ වගේ අයට කියන්න තියෙන්නෙ තමාට මෙන් සතුරාටත් ප්‍රේම කරන්න කියායි. අපි ඔබට කඩු,කිනිසි,තුවක්කු අමෝරා ගෙන ඔබට විරුද්ද වෙන්නෙ නැත. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කිතුනුවන් බහුතරයකගේ හැසිරීම ඒකට හොදම සාක්ශියක්.

  • @thusharadiunugala1127

    @thusharadiunugala1127

    4 күн бұрын

    අනුරාධපුරයට එල්ල කළ ප්‍රහාර යෙදී මෙන්ම දළදා මාලිගාව ට එල්ල කළ ප්‍රහාර යෙදී ද බොදු ජනතාව ඉවසීමෙන් කටයුතු කළා .​@@nima761

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    2 күн бұрын

    සිරාවටම.කාදිනල් උන්නැහේ ලෝගුව කරේ තියන් කල්වාරි නගියි එහෙනම්

  • @chamithprasanna1051
    @chamithprasanna10516 күн бұрын

    අද උතුම් ඌ පොසොන් පෝ දවස මේ වැඩේ කල තක්කඩි අත්තඩන්ගුවට ගනිල්ලා ...

  • @user-xt4th7pu3n
    @user-xt4th7pu3n7 күн бұрын

    මෙක මහා පරිමාණ ප්‍රචාරයක් දෙනවා - දන්නෙ නැති උණූත් හොයාගෙන බලනවා - අන්තර් ජාගයෙන් ඉවත් කිරිමට කටයුතු කරන්නේ නැතිව මහා පරිමාණ පුචාරයක් දිම තුල මෙවට තව තව අය පෙළෙඹෙනවා - බුදු දහම තියෙන්නේ සූත්‍රවල නෙමෙයි අභී ධර්මයෙයි - ධර්මය විකෘති කරන අය කී දෙනෙක් ඉන්නවාද - ඒ ගැනයි සොයා බැලිය යුත්තේ

  • @kavindubandara7172

    @kavindubandara7172

    6 күн бұрын

    අනිවාර්යයෙන්

  • @nadunlolitha5927
    @nadunlolitha59277 күн бұрын

    නීති නැති විනය නැති, yes track lantaya 😢

  • @shehanmadusanka7312
    @shehanmadusanka73126 күн бұрын

    Suwapath wewa

  • @rajinesumudu
    @rajinesumudu7 күн бұрын

    නටෂලාට දඩුවම් දුන්න නම් ඒක උදාහරණයක් වෙනවා අනිත් අයටත්. නටෂලාට අබිමානයක් නැතිව ඇති. හැබැයි අපිට මේ රටේ ඉපදිච්ච එකට‍, බෞදයෙක් වෙච්ච එකට, සිංහලයෙක් වෙච්ච එකට‍ අබිමානයක් තියෙනවා. නටෂලාට තියෙන්නේ මානසික ලෙඩක්. ඒ අයට ඕන සමාජේ මොකක් හරි මාතෘකාවක්‌ හදන්න ඔවුන් ගැන කතා කරන්න. ජෝක් කරන්න ඕන තරම් මතෘකා මේ රටේ තියෙනවා. කිසිම ආගමකට අයිති විශේෂ පුද්ගලයින් අල්ලාගෙන ජෝක් කරන්න කාටවත් බෑ. බලන්න ඊ ලගට ඔය සෙට් එක චන්දේ ඉල්ලන්න එවී. මොකද ඒ තරමට ඒ මිනිස්සු ප්‍රසිද්ද උනා. ඒක තමයි ඒ අයගෙ end result එක උනේ. ඕනෑම ආගමකට අදාලව කිසිම හේතුවකට අනවශ්‍ය stories create කරන්න බැරි වෙන්න නීතී හදන්න ඕන වගේම ඒව ක්‍රියාත්මක වෙන්න ඕන ආයේ ඇප ගන්න බැරි වෙන්න.

  • @chamarajayasanka3302
    @chamarajayasanka33026 күн бұрын

    ඇත්ත හැංගිලා වෙන්න පුළුවන්, චන්දෙ ලඟයි නේ ආගම විකෘති කරලා ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ ඔලු ගෙනියනවා එක එක පැති වලට ඒවා එක එක ප්‍රශ්න,මේක කරපු එකාව අල්ලලා ඌ වෙන ජාතියේ එකෙක් කියයිද දන්නෑ වෙන්න පුළුවන්. හොඳටම නිව්ස් එක යන්නෙ derane. හැබැයි මේක සමාජ මාධ්‍ය share නොකර ඉන්දියානම් news එකක් වෙන්නේ නෑ කොහොමත් මේක වැඩිය ශෙයා කරන්නේ නෑ ඒත් ටීවී එකේ නිවුස් එක ගියා හොඳට හාමුදුරුවෝ එලියට ඇවිල්ල මිනිස්සු අතරට ගියා. බුද්ධාගම කියන්නේ විද්‍යාවක් ☸️🙏☸️

  • @sanjukulathunga5126

    @sanjukulathunga5126

    6 күн бұрын

    හොඳම වැඩෙ නයි දෙරණයි ගිනිබොරු දෙන හිරුයි මේක නිව්ස් එකක් විදිහට දෙන එකයි ඔතන ආගම ඇවුස්සලා හමුදුරුවෝ අවුස්සන්න හදන්නෙ චන්දෙ ළඟයි....නයි දෙරණ කැළණියෙ නයි පෙන්නලා පොහොට්ටු බෙදුවා ඒවත් ආගම විකුර්ති කලේ ඔය හාමුදුරුවෝ ඉස්සරහට දාගෙන ...මොනා නැතත් මේවා මුල හොයන්න ඕනෑ නිසි දඬුවම් දෙන්න ඕන .

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha68916 күн бұрын

    සුදා එක ඇත්තටම ලස්සනයි

  • @chamarathushara6712

    @chamarathushara6712

    6 күн бұрын

    අම්මගෙ ගලෝල බලපන්.ඊට වඩා ලස්සන ඇති.

  • @nilminimadhushanishani6190

    @nilminimadhushanishani6190

    4 күн бұрын

    උබලා වගේ වල් ඌරන්ට ලස්සන අති මෙ විකුර්ති කරන්නෙ බුදු දමම උබලා වගේ කාලකණ්ණින් මොනවා කරන්නද ඌරෝ කියලා මරන්නද

  • @priyasilva5086

    @priyasilva5086

    Күн бұрын

    පර බල්ලා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana29996 күн бұрын

    Praise Mr. Sudantha

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours55887 күн бұрын

    Munta සමාව දෙන්න pawkara සමාජයේ mewa ලොකු දෙයක් nawai

  • @damiyacreations2558
    @damiyacreations25586 күн бұрын

    ස්වභාවධර්මයෙන්ම return එක ලැබේවි...👍

  • @rapsl1454
    @rapsl14546 күн бұрын

    තාලේ මොක උනත් අරුත විතරක් හිතට දාගත්තනම් ඇති නේද

  • @sadasada3129
    @sadasada31296 күн бұрын

    Tama. හරි. හමන්. දඩුවම්. ලැබේවා

  • @Theend-co9em
    @Theend-co9em7 күн бұрын

    අනේ මන්ද 😢😢 බුද්ධාගම ඉලක්ක කරගෙන තමයි මෙක කරන්නෙ මහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද දැන්නැ

  • @slmicro3857

    @slmicro3857

    7 күн бұрын

    කවදාවත් ස්භාව දහම නැති වෙන් නැ..ඉර හැමදාමත් පායනවා..ඒ වගේ තමා බුද්ද දර්ශනය ..එහි තියෙන්නෙ ස්භාව දහම 😢😢😢

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d3 күн бұрын

    මෙයාලට දඩුවම් දෙන්න ඕනේ නෑ ලගදීම දැන් ගන්න ලැබෙයි පිස්සු හැදිලා මැරිලා යය් ඕකුන් සුවපත් වේවා සුදා අය්යට බුදුසරණයි

  • @somawgk4778
    @somawgk47787 күн бұрын

    වෙන අාගම් වල අයත් මේම වෙනවද😢

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb7 күн бұрын

    කිසිම ආගමක දෙසනාවලට අත,නොතියන්න මෙකෙන්ම පාඩමක් උගන්වන්න ඔනෙ

  • @wishleshaka
    @wishleshaka7 күн бұрын

    ✅💯💯

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61904 күн бұрын

    බුදු දහම විකුර්ති කරන හැම කාලකණ්ණියෙකුටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනයි මුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනයි

  • @lukmanzuhaila1591
    @lukmanzuhaila15916 күн бұрын

    Brother budu saranay

  • @slcreations4
    @slcreations46 күн бұрын

    සුදා අයියෙ ලප් තැනම ලොප් කිරීම තමයි හරිම දේ . 🙏🙏

  • @gangamlife5557
    @gangamlife55576 күн бұрын

    එකෙක්ට හරි හමන් දඩුවමක් දුන්නනම් ආයෙ ඕව වෙන්නෙ නෑ.

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    උඹ හොඳ වෙලාවට බෞද්ධයෙක් වෙලා ඉපදුනේ. ඇෆ්ඝනිස්ථානයේ ඉපදුනා නම් ඔබ තමයි බිල්ලාඩන්.😅😅😅

  • @gangamlife5557

    @gangamlife5557

    6 күн бұрын

    @@user-rq5dv3df8l ඇෆ්ගනිස්තානයට මුලින්ම උබ ගිහින් උන්ගෙ ආගමකට තියා පල්ලි යන වෙලාවට පාරෙ හිටපන් බලන්න මොකද වෙන්නෙ කියල.ඉස්සෙල්ල ගෙදර බුදුන් අම්මට ,තාත්තට ගරු කරපන් ,පස්සෙ ආගමට,සහ රටට ජාතියට.ඔය ටික බාලාංශයේ ඉඳන් ඉගෙනගෙන නැත්නම් ඒකටත් ලස්සන වචන හැම භාශාවකටම තියෙනව.

  • @MithunKzz

    @MithunKzz

    6 күн бұрын

    ​​@@gangamlife5557 ඔබ ගෙන හරිම දුකයි. ආගමයි ජතියයි ඔලුවෙ තියං ඉන්න එකාව, එක එකාට ඕන විදිහට නටවන්න ලේසියි. ඔය ජතියායි ආගමයි විසික් කරපං බං. රටක් කියන්නේ නිකම්ම නිකං පස් ගොඩාක් මුහුදෙන් මතු උන.

  • @gangamlife5557

    @gangamlife5557

    6 күн бұрын

    @@MithunKzz කවුද උබට එහෙම කියල දුන්නෙ.ලෝකෙ මොන රටේද එහෙම හිතන උන් ඉන්නෙ .

  • @MithunKzz

    @MithunKzz

    6 күн бұрын

    @@gangamlife5557 මම ඉන්න එංගලන්තේ සහ ගොඩාක් දියුණු රටවල්. එංගලන්තේ ඡන්දෙ දාන්න ලංකාවේ මිනිසුන්ටත් පුළුවන් මෙහේ ඇවිත්. ප්‍රංශය සමඟ උමගකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. හැම රටකටම කරට් වයර් ඇදලා තියෙන්නේ. මුළු ලෝකෙම එක්ක එංගලන්තය සම්බන්ධයි. ලංකාව අඩුම තරමේ ඉන්දියාව එක්කවත් සම්බන්ධ නෑ. අපි අපේ ගගා ඉදලා අන්තිමේ බංකොලොත් උනා. ලෝකෙ රටවල් පට්ට නිදහස්. ලංකාවෙන්න එන්න තිරිසන් අන්තවාදී රටක් වෙනවා. ඒකයි මට දුක

  • @wishwa864
    @wishwa8647 күн бұрын

    වහාම දඩුවම් කරනු. නීතිය වල් වදී ද.. දෙවියන් කෝප වීම අනිවා.. දෙසපලුවෝ මුන් සොයලා දඩුවම් කරනු.. රට අගාධයේ.. 🐺🐂🐒

  • @Kris-zj5gc

    @Kris-zj5gc

    7 күн бұрын

    මොන වරදකරත් සතියෙන් ඇප.මෙික ලංකාව

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana74166 күн бұрын

    Danuwath kireemata thanks sudaa aiyaa

  • @Dcag123
    @Dcag1237 күн бұрын

    ඉස්සරහට ලෝකේ AI terrorists ,ලා එක්ක fight karanna wenne

  • @chamilarandeniya2550
    @chamilarandeniya25507 күн бұрын

    Nobody can challenge or harm Buddha's teaching. Fools are playing.

  • @kulasiripathirana1789
    @kulasiripathirana17896 күн бұрын

    අපේ මව් පිය සෙනෙහසක වටිනා කමක් එහි ආනිසංසත් වටිනාකම කියාදුන් අපගේ අමාමෑණී බුදු පියානන්ටත් මෙසේ නිග්‍රහ කරන නරුමයො මේ ලෝකේ කොතනක හෝ ඇත්නම් ඔහු විසින් ඔහුටම කරගත්තු අගෞරවයක්...සංසාරයේ පව් පලදීමක්..අනික අපි විතරක් වදින පුදන දහමක් නොවෙයි අපි වගේ සියදහස් ගුනයකින් මහා බලසම්පන්න දෙලොවක දෙවියන් මහත් ගෞරවයකින් වැදුම් පිදුම් කරනවා,,එය තුන් ලෝකයම සත්තයය දේසනාව නිසා එනම් අපි කාරුනිකව විය යුතුයි ...අකුනක ප්‍රබලත්වය එකිනෙක සන්සන්දනය කල නොහැකිය..මේක මහා අපරාධක් එකලත් මෙවැනි බොහෝ දේවල් වෙලා තියෙනවා දේවදත්තට වගේ ..මෙවන් අපරාධ වලට සත්තයය වසයෙන් දෙවියන් දිවෙස් හෙලාවී අපි සියල්ලෝ එක සිතින්ම සිතමු...🙏🙏🙏🙏🙏හැබැයි නීතිය හැටියට වසරක සිර දඩුවම් ලැබිය යුතුමයි..එවැනි ඇප් තහනම් කල යුතුමයී ..... සුදත්ත අයියාට ජයෙන් ජය වේවා තෙරුවන් සරනයි!!!

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi6 күн бұрын

    Karaniya meththa sutra is Sung very beautifully in South-east Asian countries. One of my Singaporean Chinese friends was telling me that they used to come to Sri Lanka in large groups in pilgrimage. We must commend gosl for taking action promptly.

  • @robertnimalfernando7721
    @robertnimalfernando77216 күн бұрын

    හරිම පහත් වැඩක්.. ලොව උතුම් බුදු දහමට නිගරු නොකරනු...!ලක්වාසී කතෝලික සභාවද මෙයට එරෙහිව නැගී සිටින්න සංවිධානය වෙන්න...

  • @chathuranga7740
    @chathuranga77406 күн бұрын

    සොබාදහම විසින් දඩුවම් දේවී, සනුහරේම අපාගත වේවා..

  • @iyanthiperera
    @iyanthiperera6 күн бұрын

    නතාශා සහ බෲනෝට නඩු පවරන්න බැරි බව, සිංහල බෞද්ධ භාරත තෙන්නකෝන් වැනි උගතුන්, විනිසුරුවරුන්වත් විවේචනය කරමින් පාරම් බානකොටම අපි හිතුවා, ඉදිරිය මේ තත්වෙට පත්වෙයි කියලා. මම කතෝලික. බෞද්ධ උගතුන්ට උතුම් ධර්මය ගැන හැඟීම් නැහැනේ.

  • @gayanikumari7696
    @gayanikumari76967 күн бұрын

    හැමෝටම පින්බර පොසොන් මංගල්ලයක් වේවා

  • @SachiHewage99

    @SachiHewage99

    6 күн бұрын

    පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! ♥️🙏

  • @hasiwijesuriya7426
    @hasiwijesuriya74266 күн бұрын

    ඕවට දඩුවම් ලැබෙන්නැත්තේ ඒව මෙහෙය වන්නේ උන්ම තමයි.කවදාවත් නිතිසෙන් දඩුවම් ලැබෙයි කියල තිතන්න අමාරුයි.

  • @lahiru29
    @lahiru296 күн бұрын

    Respect ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.72476 күн бұрын

    සුදාගේ ටෙලි නාට්‍යයේ ගීතය මාරම ලස්සනයි....

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja81327 күн бұрын

    අනේ ඔින දෙයක් කරපල්ලා . නිර්මල බුදු දහම ගාවගන්නැතිව .උබලට අනේකවාරයක් අපායට යන්න වෙන්නෙ මිනිසුනේ

  • @v3zone417

    @v3zone417

    6 күн бұрын

    අපාය දැකලා තියෙනවද? ගිය කෙනෙක් ගැන විස්තරයක් හරි දන්නවද?

  • @KavishkaLakmal-jp9hk

    @KavishkaLakmal-jp9hk

    6 күн бұрын

    ​@@v3zone417 පිලිපැදිය යුතු දර්ශනයක් මිනිස්සු විසින් ආගමක් කරගෙන කරපින්නාගෙන 😪 💔

  • @user-dq1cr9pp3u

    @user-dq1cr9pp3u

    6 күн бұрын

    @@v3zone417 ohoma yan athakota nikanma yanna hambu wenawa

  • @v3zone417

    @v3zone417

    6 күн бұрын

    @@user-dq1cr9pp3u oya gihinda aawe? 😂😂😂😂

  • @user-sl9th9fk9s
    @user-sl9th9fk9sКүн бұрын

    මගේ දෑස් දෙකට කදුලු අවා.😢 තරයේ හෙලා දකිනවා.

  • @wmkswijesekara
    @wmkswijesekara6 күн бұрын

    මේක ගායනා කරන ආකාරය මිසක් වචන වෙනස් කරලා නැත්නම් දහම විකෘති කරා කියල චෝදනා කරන්න පුළුවන් ද? බුදු හාමුදුරුවෝ ධර්ම කරුණු ගාථා හෝ සූත්‍ර විදිහට ද දේශනා කළේ? නැත්නම් ගාථා හා සූත්‍ර විදිහට පසුකාලීනව නිර්මාණය කළාද? දන්න කෙනෙක් කියලා දෙනවද?

  • @sakurajapan6815

    @sakurajapan6815

    6 күн бұрын

    කවුරු හරි කොහොම වුණත් මේක හරි විදිහටනේ දේශනා කරලා තියෙන්නේ හරි තාලයට හරි විදිහට දේශනා කරලා තියෙන්නේ. මේක සංගීතයක් දාලා කරන්න ඕනේ වැඩක් නෙමෙයිනේ. ඒක නිසා ඔබතුමා තේරුම් ගන්න වචන හරියට උච්චාරණය කරනවාද කියන එක නෙමෙයි. මේක විකෘතියක්නේ කරලා තියෙන්නේ සංගීතයේ මුසු කරලා කිසිම ගාථාවක් හෝ කිසිම සූත්‍රයක් සංගීතය මුසු කරලා ගායනා කිරීම ලොකු වරදක්. කිසිම ආගමක එහෙම දෙයක් වෙන්නේ ඇයි අපේ මේ බුද්ධාගමට විතරක් මෙහෙම වෙන්නේ

  • @BethmageChathurika
    @BethmageChathurika4 күн бұрын

    කල්ප ගණනක් පෙරුම් පුරලා තම අවසාන ජීවිතයෙහි වැඩි කාලයක් දහම් දෙසූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට මෙම ලෙස අපහාස කිරීමක් 😡🤬.මුන්ට වහාම නීතිමය පියවර ගත යුතුයි.

  • @SachiHewage99
    @SachiHewage996 күн бұрын

    මෙහි ඇති බහුතර අදහස් කියවූ විට ඇති වන්නේ කනස්සල්ලකි. ඔවුන් වැපිරූ දෑ අස්වනු ලෙස ඔවුනට නෙලා ගැනීමට සිදුවේවි. (ඉන් මා අදහස් කරන්නෙ මේ ක්‍රියාව යහපත් එකක යැයි කියා නොව, අදාල පියවර ඊට ගත යුතුයි). නමුත් සැබෑ බෞද්ධයකු නම් අටලෝ දහමෙන් නොසැලී සිටීමටත්, තමාගේ වචනය සංවර කරගැනීමත් කල යුතුය. අනුන් කළ පවක කොටස්කරුවන් වීමට වචනයෙන් දායක නොවන්න. 🙏 පරුෂ වචනයෙන් බැන වැදීම, දෙස් තැබීම, පව් කරන්නන්ගේ තත්ත්වයටම වැටීම බුද්ධ දර්ශනය තුළ සදහන් නොවන්නකි. එමෙන්ම සියලු ආගම් වලට ගරු කිරීමට තරම් අප කාරුණික විය යුතුයි.සියලු සත්වයනට සත්‍ය වටහා ගැනීමට හැකිවේවා! දුකින් මිදෙත්වා! සුවපත් වේවා! නිවන් දකිත්වා! 🙏❤

  • @madupemarathna141

    @madupemarathna141

    3 күн бұрын

    Ow budu bana vikurthi kr ek pawak Budu hmduruvnge kaleth madam ghpu Aya hitya eth unwahsnse selunne e mokktwth e madaghpu Aya apaye ne anthimt megollont ehm wei

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o7 күн бұрын

    මහානායක ....කියන උං........සූප්පු උර උර ඇති....................!😮

  • @slmicro3857

    @slmicro3857

    7 күн бұрын

    😁

  • @shaliyamadushan5945
    @shaliyamadushan59454 күн бұрын

    ජාතීයක් ජන්මයක් නැති උන්...අසරණ දෙමාපියන් පව්

  • @somawgk4778
    @somawgk47787 күн бұрын

    කෝ ගනයෝ😮

  • @tharivlogs1755
    @tharivlogs17555 сағат бұрын

    අපොයි දෙයියනේ මේ මොනවද වෙන්නේ 😨😳😱 එන්න එන්නම ලංකාව 🇱🇰 පිරිහෙනවා කියලයි මට හිතෙන්නෙ 🥺😔💔 මේක බැලුවාම මට ඇඬුණා 🥺 කල කිරුනා මොනවද මිනිස්සුන්ට මේ වෙලා තියෙන්නෙ කියලා 😔💔 මෙවුන්ට උපරිම දඬුවම් දිය යුතුමයි 😡😡😡👎

  • @rithuomaya7867
    @rithuomaya78676 күн бұрын

    දිනෙන් දින කලකිරීමක් විතරයි ඇති වෙන්නෙ... හැම ආගමකට ගරු කල යුතුයි !!! මමනම් හිතන්නේ නැහැ කවදාවත් රටක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියල... රට හදන්න කලින් මිනිසුන්ගේ Attitude හදන්න ඕනි ... මගේ මව්බිමට යහපත් කාලයක් උදා වේවා !!!🙏🙏🙏

  • @nandanihapuarachchi3864
    @nandanihapuarachchi38644 күн бұрын

    මොන පවක් ද මේ මුන්ට නම් අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනේ මොන තරම් උතුම් සූත්‍රය දේශනාවක් මේ

  • @user-lf3dy2zi1o
    @user-lf3dy2zi1o4 күн бұрын

    මෙය සොයා බලා වහම දඩුවම් දිය යුතුය. සුදා ඔබ මේ ගැන සෝයා බැලුවාට් ගොඩක් පිං. මේ මොන අපරාදයක්ද මුන් කරන්නේ.🤨

  • @dishandanusk2046
    @dishandanusk20466 күн бұрын

    කොහොම මොන පරයා කිවුවත් එ වැඩේ වැරදී. අපේ බහුතරයක් උන්ට දැන් සංස්කෘතියක් නැහැ කියලා හිතනවා අමු හේලූවේන් ඉන්නේ එහෙම කියලා .හැබැයි මේ දේ වැරදී

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    බුද්ධිමත් දහමක් දේශනා කරපු බුදුන්ගේ දහම අදහන රට අන්ත දුගී තුන්වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නේ උඹල වගේ හිතන මිනිස්සු හින්ද. යකෝ දෙයක් කරපුවාම ඒකෙ ලස්සන දකින්න. තමන්ට අදාල නොවේ නම් ඒක අහන්නේ නැතුව ඉන්න. නිකන් කුපිත වෙලා බොරු දේවල් වලට එක එකාගේ ඇජේන්ඩා වලට අහුවෙන්න එපා

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu7 күн бұрын

    Newathath ekak genawa.

  • @dissanayakeherath3510
    @dissanayakeherath35107 күн бұрын

    දහස් ගානක් සෙනග අතරෙ එකෙක් හිටියෙ නෑනේ ඕකව ඇදලා අරගෙන ඕකට අපායෙ තරම පෙන්වන්න . ආයේ ඌට සූත්‍ර මතකෙට එන්න බැරි වෙන්නත් තවත් එකෙක්ට ඒවගේ දෙයක් නොකරන්නත් පාඩමක් උගන්වන්න ඕනෙ අනිවාර්‍යෙන්ම

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    6 күн бұрын

    හොඳ වෙලාවට ඔබ බෞද්ධ උනේ. සිරියාවේ ඉපදුණනම් ඔබ ත්‍රස්තවාදී නායකයෙක් වෙනවා ෂුවර්

  • @user-dq1cr9pp3u

    @user-dq1cr9pp3u

    6 күн бұрын

    @@user-rq5dv3df8l umba bhawudaya akka wirasakada..umba niragamikaie neda.. hondaie awulak ne.. umbe oluwa umathu wela thiyenne..

  • @chamalkanchana

    @chamalkanchana

    5 сағат бұрын

    අර Musical Show එකේ video එක බොරු එකක් ඒ මනුස්සය app එකකට පිරිත දාල remix කරලා අරන් තියෙන්නේ

  • @thakshisenani3075
    @thakshisenani30757 күн бұрын

    Api asarana wela wage hithata danenawa budu piyaneni.,....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe58136 күн бұрын

    මෙහෙමයි සුදා අයියා..පූස් බුද්දලා,විශ්ව බුද්දලා,නතාශාලා,සේපාලලා වගේ එවුන්ට මුලින්ම නීතිය හරියට ක්‍රියාත්මක උනානම්..මේවගේ එවුන් පූදීන්නේ..අරාබියේ උනානම්..මෙලාහකට ඉවරයි..

  • @slmicro3857

    @slmicro3857

    6 күн бұрын

    බුදුන් වහන්නෙ දේශනා කලේ ඒකද ? කර තියා ගෙන යන්න කියල ද කිව්වෙ🙁🙁

  • @user-dq1cr9pp3u

    @user-dq1cr9pp3u

    6 күн бұрын

    @@slmicro3857 ne oya deken akekwath nemaie.. sihi budhdhiyen wimasanna kiwaa

  • @threeshannethsara2718
    @threeshannethsara27187 күн бұрын

    අසපු උමන්දාව මේ කට්ටිය තමා මෙවා පටන්ගත්තේ

  • @nandanimarinandani6241

    @nandanimarinandani6241

    6 күн бұрын

    Munta kranna monawada .

  • @ccsl6890

    @ccsl6890

    6 күн бұрын

    Suthradeshanawata Anuwama Darmaya kiyadun akama thana Asapuwa. Den loke hamathanama Chathuraayya Sathya kiyadenawa. Meeta pera api ahuwe akaka akkenage bahubuutha. Ithipido gathawe therumawath oya akkenek wath denagena hitiyada??? Ohe paali kiyeuwa. Melowa deyak apita therune ne. A Notheruna kandayama thamai Ada mahameunawa wata inne. Nodanna ayata denaganna kiyanne.

  • @DhammaVimutti

    @DhammaVimutti

    6 күн бұрын

    කටුකුරුන්ද ස්වාමීන්වහන්සේගේ දේශනා අහල නැද්ද.දන්නෙ ටිකයි තීරණ.....................​@@ccsl6890

  • @dilhanichandimadilhani4064

    @dilhanichandimadilhani4064

    6 күн бұрын

    අසපු ස්වාමින් වහන්සේලා බුදුන් වහන්සේට හරිම බක්තියෙන් හරිම සාන්තව වන්දනා කරනවා මේ මේවා කරන්නේ නිරාගමිකයෝ

  • @MaliMaddumage-nn6qi

    @MaliMaddumage-nn6qi

    6 күн бұрын

    Mokada ma asapuwata gahala teiyanna apa pin wath loku samidunta deerga au wawa pin wath seela chara saga para puak sasanata dayada kalata bohoma pin wadana utum tanak maha maunawa taruwan saranaei lo wasaei sathwayoma suwa path wawa namo buddaya 🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🪷🪷🙏

  • @chandanawijerathna6577
    @chandanawijerathna65775 күн бұрын

    මේ රටේ අරාබි නීතිය ක්‍රියාත්මක කල යුතුය ,, 😡

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe50756 күн бұрын

    Math oka dakka puduma dukak hethune agama vatuna thana vena agamaka una nam me venakota bella kapala thanks sudaththa meka katha karata

  • @sarithwarnakula1263
    @sarithwarnakula12636 күн бұрын

    Mehama minissu api athara innawane😢😢mama katholikayek eth hama misektama,hama agamakatama garu karanna ona...🙏🏻🙏🏻

  • @sriyanigamage9859
    @sriyanigamage98595 күн бұрын

    Apa අහිංසක ජීවිතය ගොඩාක් nati karuwa desapaluwat කවදා හරිම උන්ටත් නිසි දඬුවම් labenwa

  • @chethiyalakshan5797
    @chethiyalakshan57972 күн бұрын

    හිතෝපදේශ කවි ටිකක් මෙහෙම remake කරා නම් පාදිලි උන්නැහේලා ලෝගු කරට අරන් එයි, බෞද්ධ දේශනා වලට විතරයි ඔක්කොම නවනිංගිරා කරන්නෙ

  • @npltoscananihal212
    @npltoscananihal2125 күн бұрын

    සුදත්ත ඔබ මේ වැඩසටහන කරපු එක ගොඩක් වටිනවා..නමුත් බුදුන් වහන්සේම මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා.අනාගත මිනිසා මේ සියල්ල විකෘති කරනවා කියලා.දැන් බලන්න දැනට දශක හතරකට කලින් තිබුන රටක් ලෝකෙ කොහෙවත්ම නෑ..ස්වභාවික විපත් එකිනෙකා මිනිස්සු මරාගන්න පූර්ව මැරකම් ජාවාරම් මත්කුඩු ගණිකා වෘත්තිය මේ සියල්ල..දැන් උපදින පොඩි ළමයි දිහා බලන්න කොතෙක් ආබාධිත තත්ත්වයන් තියෙනවද කියලා.මං පව් කරනකොට හරිම මිහිරියි.නමුත් විඳිනකොට ඒ දේවල් විදින්න වෙන්නේ විලාප තියාගෙන..ඉවත් කිසිකෙ දෙයක් කාගෙවත් කැමැත්තට වෙනවා නෙමෙයි තමන් කරන දේ තමන්ට ගෙවන්න වෙන්නේ..ජේසුස් වහන්සේත් කියලා තියෙනවා වපුරපු දේම නෙළාගන්නේ කියලා.කොවිඩ ආපු වෙලාවේ මේ කිසිම අයිය කෙනෙක් හිටියේ නෑ

  • @gangaappuwa7795
    @gangaappuwa77956 күн бұрын

    Mama nm kiyanne budunge darmaya sathyai eth nithiyak karanna ona eth kauru monawa karath budun waira karanne naha budurajananwahansege darmaya nathi karanna owa kara kiyala budunge darmaya api adahanawa eth api palliyatath yanawa me ratawala kohe giyath budunge darmaya anuwa wada karanawa budusaranai teruwan saranai dewi pihitai Mage ratata siyaluma ahinsaka janathawatama 🙏🙏🙏🇱🇰

Келесі