Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 45 | 2024-07-11 | Hiru TV

Ойын-сауық

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 45 | 2024-07-11 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 794

  • @HiruTVOfficial
    @HiruTVOfficial20 күн бұрын

    දැන් නම් ආතල් ලෝකයක් සෙට් වෙලා තියෙන්නෙ.කෙවින් නිම්නාවි එක්ක ගාල්ලෙ යනකොට මංජිතයා ග්ලේන් ෆොන්සේකා ගාව හිරවෙලා.ඒ අස්සෙ මංජිතයගෙ ලොකු බ්‍රදර් කාරයා ඔෆීසියට ඇවිල්ලා සම්පූර්ණ විස්තරේම අල කරන්න වගේ ලෑස්තිය.ලොකු බ්‍රදර් දන්න කියන සාස්තර සියල්ල දාලා ඔෆීසියේ විස්තර අහගන්න සෑහෙන ගේමක් දෙනවා.ඒ අතරෙ ගාල්ලෙ ගියපු කෙවින් නිම්නාවිට රස්සාව එපා කරවන්න කරන්න පුලුවන් හැමදේම කරනවා. කෙල්ලට රස්සාව එපා කරවන්න කෙවින්ට පුලුවන් වෙයිද? මංජිතයාව ග්ලේන් ලොක්කා රස්සාවෙන් එලවයිද? මේ ඔක්කොම අද කොටසින් බලමු?

  • @vividavinividatv

    @vividavinividatv

    20 күн бұрын

    අනේ මේ එච්චරටම ගොන් ආතල් දෙන්න එපා කෙවින් එච්චරටම කෙල්ලෙක් නිසා වටේ යවන්න ඒ තරමි මොන්ගල්ද ...ඔයිට වැඩිය ආදර්ශයක් දෙන්න පුලුවන් විදිහට ලියන්න හිරු tv නම තියාගෙන

  • @vividavinividatv

    @vividavinividatv

    20 күн бұрын

    මොකද හිරු එක කිව්වම ටිකක් හොඳ දේවල් කරන චැනල් එකක්නෙ අපි කාලයක් එක දීපු චැනල් එකක්..මේවගෙ වැඩකටම නැති විදිහට කතා දැම්ම අපි වගේ කී දෙනෙක් අත අරිනවද නොබල ටිකක් ආදර්ශමත් දෙයක් ලියන්න ඉතුරු ටික වත් කතාවෙ

  • @Sansansansan88

    @Sansansansan88

    20 күн бұрын

    Katawa කෙටියෙන් හොඳයි 🎉🎉🎉🎉

  • @kawyadayarathne3090

    @kawyadayarathne3090

    20 күн бұрын

    කොහොම උනත් ගාල්ල පයාගලට ගෙනාපු එකට අපි විරුද්ධ යි

  • @user-vj1xh1yv1p

    @user-vj1xh1yv1p

    20 күн бұрын

    ​@@kawyadayarathne3090ඒවා එහෙම තමයි අතුරුගිරිය මතුගමට ගේනවා හිගුරක්ගොඩ මතුගමට ගේනවා සල්ලි පොකුරු එකේ

  • @KamalPerera-wv5rb
    @KamalPerera-wv5rb20 күн бұрын

    මේක කොටස් 45 ගිහිලත් tv එකෙ යන time එක නොදන්න මන් වගෙ කීදෙනෙක් ඇති ද? එයාලා like එකක් දාගෙන යන්න😂😂😊

  • @hansinirathnayake-wb5lv

    @hansinirathnayake-wb5lv

    20 күн бұрын

    මම 😂

  • @sasmithadilhara

    @sasmithadilhara

    20 күн бұрын

    8.00 pm

  • @sanjeewabandara2162

    @sanjeewabandara2162

    20 күн бұрын

    Me mn❤

  • @sunelahg1994

    @sunelahg1994

    20 күн бұрын

    රෑ. 8.ට.තමයි.මේ.කතාව.යන්නෙ

  • @AnushaPriyanka-vd9zf

    @AnushaPriyanka-vd9zf

    20 күн бұрын

    😂

  • @nithunidihansi7756
    @nithunidihansi775620 күн бұрын

    මේ කතාවෙ කොහෙන් හරි කැරකිලා වෙන්නෙ කෙවිනුයි නිම්නාදියි සෙට් වෙන එක😄😅

  • @maliuvuv1874

    @maliuvuv1874

    20 күн бұрын

    එහෙම වෙයි වගේ

  • @NitenKumar-kg7yc

    @NitenKumar-kg7yc

    20 күн бұрын

    math

  • @Comedyca01

    @Comedyca01

    19 күн бұрын

    අනිවාර්යයෙන්

  • @vinuvinu609

    @vinuvinu609

    19 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤❤

  • @SaduniHasnthika

    @SaduniHasnthika

    18 күн бұрын

    ඒක තමා අනිවාර්යයෙන් වෙන්නේ

  • @adeesharavihari
    @adeesharavihari20 күн бұрын

    හෙට කොටස බලනකල් ඉවසිල්ලක් නෑ..🥰😍😁

  • @thishukafarnando9923

    @thishukafarnando9923

    20 күн бұрын

    සිරවට😊

  • @snwayani

    @snwayani

    20 күн бұрын

    Matath😊

  • @DilaMalli-lb4mb

    @DilaMalli-lb4mb

    20 күн бұрын

    ඕක අදිනවා සඳුදා වෙනකන්😂

  • @user-to1fp3dt5f

    @user-to1fp3dt5f

    20 күн бұрын

    Matath ehemai me paara kewin Mona gemak gahaida danne na pau ane

  • @sasmithadilhara

    @sasmithadilhara

    20 күн бұрын

    ow matath ehemy

  • @kawyahasindi7780
    @kawyahasindi778020 күн бұрын

    අද කේවින් නියමයි මංජිත මරු අපේ සරාට ආදරෙයි ❤❤❤ අද සුපිරි පරි ඉතිරේයි ❤❤❤ සජිත අයියා 👌 රගපැම්

  • @VishmiDeshitha
    @VishmiDeshitha20 күн бұрын

    හිරු එකේ දැක්ක ලස්සනම කතාව😊

  • @kanchanageetharathne4021

    @kanchanageetharathne4021

    20 күн бұрын

    ඔව් අනෙ❤️

  • @gimhanitharushika5265

    @gimhanitharushika5265

    20 күн бұрын

    @@kanchanageetharathne4021 oyala hiru ekr wassane premaya drama ekt blnn ekt lassanai klin gy ekk

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui20 күн бұрын

    හැම Episode එකකම කුතුහලයක් ඇතිව ආසවෙන් බලන එකම ඩ්‍රාම එක ❤

  • @thishukafarnando9923

    @thishukafarnando9923

    20 күн бұрын

    එකනම් හරියටම හරි😊

  • @kushi784
    @kushi78420 күн бұрын

    නිම්නාවි දැන් ඉතින් ගෙදර ගිහින් කෙවින් කාපු හැටි කියයි..ඊට පස්සෙ චීත්ත ප්‍රසාදුයි,චීත්ත ජයනාතුයි රෙද්ද උස්සන් පොන්සේකා හම්බෙන්න යයි😂😂😂

  • @ahinsa.kusumi

    @ahinsa.kusumi

    20 күн бұрын

    😂

  • @chamindupixel1076

    @chamindupixel1076

    20 күн бұрын

    ​@@ahinsa.kusumi😂😂

  • @KHSaduni-mt5kz

    @KHSaduni-mt5kz

    20 күн бұрын

    😂

  • @thishukafarnando9923

    @thishukafarnando9923

    20 күн бұрын

    😂😂

  • @ChathuminiManuthmi-xk4mg

    @ChathuminiManuthmi-xk4mg

    20 күн бұрын

    ප්‍රසාද් ට පොලිසියෙ වැඩ නැ

  • @maheshsanjeewa4147
    @maheshsanjeewa414720 күн бұрын

    අයියෝ මේ ගුරු පවුල නම් මහා සාපයක්..කතාව එපා කරවනවා..🥵🥵🥵,,🥵

  • @isharaekanayakeishi9519

    @isharaekanayakeishi9519

    20 күн бұрын

    එකනම් ඇත්ත මලවිකාර 😂😂

  • @sweesha-2526
    @sweesha-252620 күн бұрын

    සිංදුව කතාව වගේම සමහර චරිත අපිව ඇබ්බැහි කරන පිස්සුවක් වෙලා වගෙ 😂❤

  • @Mindfulness_363
    @Mindfulness_36320 күн бұрын

    මම කෙවින් ඩී ෆොන්සේකා යකෝ....ම්ම්ම්ම් මරු නේ..මට්ටුනේ😂❤

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h20 күн бұрын

    ඔහොම යන්කො කෙවින් සර් එක්ක , අන්තිමට කාර් එක පිටිපස්සෙ ඉදන් යනකෙනා යස අගේට කාර් එකේ ඉස්සරහ යන විදිය ඉක්මනින් ම බලන්න පුළුවන් වෙයි

  • @AnuuAnuradika
    @AnuuAnuradika19 күн бұрын

    මේ නිම්නාවිගේ අම්ම ඔක්කොටම එහා.. මල හොල්මන් ගෙදර තියගනිල්ලකො අපෙත් ලේ පිච්චෙනවා මල විකාර බලද්දි.

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe112919 күн бұрын

    😂කකුලුවා පවු අප්පා 🤣උගෙ අඩු ඔක්කොම කැඩුවා

  • @priyankararathnayake-m5e
    @priyankararathnayake-m5e20 күн бұрын

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි. ඒ චරිතයනං පිස්සුවක් 👌

  • @siwhelaya4755

    @siwhelaya4755

    20 күн бұрын

    ඒ යකාගේ දත් ටික මදගෙන්න එන්න කියන්න ඕනේ. man ගේ දත් සෙට් එක දකහම සංසාරේ එපා වෙනවා

  • @rashmikaindika

    @rashmikaindika

    20 күн бұрын

    @@siwhelaya4755 ඌ බොන බීමටයි ගහන ගැහිලි වලටයි ඒ චරිතෙට ඒකත් ගැලපෙනවා බං. ලොකු බ්‍රදර්නං ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් පට්ට ❤️

  • @rashmikaindika

    @rashmikaindika

    20 күн бұрын

    @@siwhelaya4755 ඌ බොන බීමටයි ගහන අනිත් දේවල් හැටියටයි ඒකත් උගේ චරිතෙටම ගැලපෙනවා 😂 ඌ ඒ චරිතය රඟපානවා නෙමෙයි ජිවත් වෙනවා මටනම් පට්ට ඌ

  • @rashmikaindika

    @rashmikaindika

    20 күн бұрын

    @@siwhelaya4755ඌ බොන බීමටයි ගහන අනිත් ඒවා හැටියටයි ඒ චරිතෙට ඒක අවුලක් නෑ. ලොකු බ්‍රදර්න ඒ චරිතයේ ජිවත් වෙනවා සුපිරී ❤

  • @AjithGomes-jg5xz

    @AjithGomes-jg5xz

    20 күн бұрын

    @@siwhelaya4755ඌ බොන බීමටයි ගහන අනිත් ඒවා හැටියටයි උගෙ චරිතෙට එහෙම හරි. මූ නං චරිතයේ ජිවත් වෙන නළුවෙක් සුපිරී 👍

  • @KalidasAjith
    @KalidasAjith20 күн бұрын

    මම කෙවින්දි පොන්සේකා සරාට ආදරේ කරන අය ලයික් එකක් දාමුද කෝ බලන්න

  • @rahulltt

    @rahulltt

    20 күн бұрын

    kevindi 🤣🤣

  • @Chanukh

    @Chanukh

    20 күн бұрын

    kevin D. යකෝ😂😂

  • @user-zf6gg9om8t
    @user-zf6gg9om8t20 күн бұрын

    මේ වෙලාවෙ පාට කුරුල්ලෝ බලන්නෙ කවුද

  • @itsb2619

    @itsb2619

    20 күн бұрын

    කවෘත් නෑ 😮😊

  • @LakshmanUdugampolaghe

    @LakshmanUdugampolaghe

    20 күн бұрын

    😊​@@itsb2619❤❤😂😂

  • @user-qd5od5rp6w

    @user-qd5od5rp6w

    19 күн бұрын

    Kaluwara hinda pata penne naa

  • @user-zw6cx2qr4n

    @user-zw6cx2qr4n

    14 күн бұрын

    Mama

  • @user-zw6cx2qr4n

    @user-zw6cx2qr4n

    14 күн бұрын

    Math balanoo

  • @kushi784
    @kushi78420 күн бұрын

    අද මන්ජිතගෙ ඇඩිල්ල දැක්කහම මතක් උනේ පාරදිගේ බන්ඩාව.....😂😂.

  • @supunwedasinghe1

    @supunwedasinghe1

    20 күн бұрын

    😂

  • @radanirandunu1088

    @radanirandunu1088

    19 күн бұрын

    Hm

  • @dunii2417

    @dunii2417

    19 күн бұрын

    Sikurage malage mthk une🤣

  • @rashmikaindika
    @rashmikaindika20 күн бұрын

    මටනං ආතල්ම ලොකු බදර්. පොරගේ ඇක්ටිං වදන් සුපිරි ❤

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara20 күн бұрын

    නිම්නාවිගේ ගෙදර අම්මයි තාත්තයි office එකෙන් ගිහින් වාඩි කරවලා තියන්න ඕන දුවව ආරක්ශා කරන්න කියලා 😂

  • @vasanthasr245

    @vasanthasr245

    20 күн бұрын

    දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා ඔයාගෙ අම්මව🙏🙏🙏

  • @chan__woli
    @chan__woli20 күн бұрын

    මූ කියයි පස්සෙ ඒකිට .. මන් කෙවින් කියල එතන කීවෙ නැත්තන් බෙරෙන්න බැරි වෙනව.. එ නිසා වැඩෙ ගොඩ දාන්න මන් කෙවින් කියල පොලිසියට කීව කියල 😂

  • @user-sq8eg3xp2o
    @user-sq8eg3xp2o20 күн бұрын

    ලොකු බදර් සුපිරි පව් අප්ප මන්ජිත උ හැමදාම අඩා ගත්ත ගමන් ඉන්නෙ එ අස්සෙ කෙව්නුත් ලොක ලෙඩක් දා ගත්තෙ බලපු කතා වලින් හිතට දැනුනු සුපිරිම කතාවක් හැමදාම හිතට කුතු හලයක් ඇති කරල කොටස ඉවර කරනව. ❤❤❤❤❤❤

  • @nimalimaheshi
    @nimalimaheshi20 күн бұрын

    ලොකු බදර් ඔෆිස් එකට ආවොත් නියමෙට තියෙයි 😂 මමනං ආසම ලොකු බදර්ගේ චරිතයට ❤️

  • @nirmasandamali2829
    @nirmasandamali282920 күн бұрын

    අපෝ මේ මොංගල් පවුල එපා වෙනවා දුව රස්සාවට යවන්නේ නැතුව ගෙදර තියා ගන්න මල විකාර

  • @dasoontharaka3595
    @dasoontharaka359520 күн бұрын

    අම්මෝ හෙට තමයි මරු 🔥 🔥 🔥 🔥 🔥

  • @user-jz4zy7ry5b

    @user-jz4zy7ry5b

    20 күн бұрын

    Atta

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka27920 күн бұрын

    මොනවා නැතත් ලොකු බදර් ගෙන් English ටිකක් නම් ඉගෙන ගන්න පුළුවන් 😊😊

  • @sachinprasad521
    @sachinprasad52119 күн бұрын

    අද (සිකුරාදා) Episode එක නම් පිස්සුවක් වෙයි වගේ 😍 Kevin 😈💪🖤

  • @malimapa2006
    @malimapa200620 күн бұрын

    කෙවින්ගෙ ගෙදරයි , නේහ දන්තනාරායනගෙ ගෙදරයි , හේමක සර්ගෙ ගෙදරයි තුනනටම අරන් තියෙන්නෙ එකම ලොකේෂන් එක .

  • @anupamadilruwan7779

    @anupamadilruwan7779

    20 күн бұрын

    yes.Mthugma geyk meka

  • @cytravel2737

    @cytravel2737

    20 күн бұрын

    මාර මීටර් එක

  • @crizlentz4425

    @crizlentz4425

    20 күн бұрын

    Kaluthara mathugama pare thiyena gedarak 😁

  • @lakshmiudayangani9488

    @lakshmiudayangani9488

    20 күн бұрын

    Ou apith dakala thiyanava

  • @sunilshantha6287

    @sunilshantha6287

    19 күн бұрын

    ඔව් නේද ....

  • @dangapenchi5299
    @dangapenchi529920 күн бұрын

    *මිනිස්සු විශ්වාස කරන්න හදිස්සි වෙන්න එපා..ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්..!! 🤍*

  • @KHSaduni-mt5kz

    @KHSaduni-mt5kz

    20 күн бұрын

    Hm

  • @SelinaRuski

    @SelinaRuski

    20 күн бұрын

    👌

  • @user-go1yw8hh8m
    @user-go1yw8hh8m20 күн бұрын

    මන්ඡිතයගෙ බොරැව අයියගෙන් එලියට පනින දවස වැඩි ඈතක් නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma545420 күн бұрын

    මංජතය කෙව්නුන්යි සුපිරි කැමති අය ලයික් දාගනෙ ⁣ඉන්න😅😅

  • @user-yr1li6bb2f

    @user-yr1li6bb2f

    20 күн бұрын

    Hoda nisaa thamayi bn owata ganna

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    20 күн бұрын

    එක්නේ😮

  • @susithsadakalum8837

    @susithsadakalum8837

    20 күн бұрын

    3:36 ubta lik danne ai bun api uba hena wathatak hutt

  • @siwhelaya4755
    @siwhelaya475520 күн бұрын

    කතාව හොඳට යනවා, අනෙක් ටෙලි නාට්‍ය වගේ රබර් කරලා අල කරන්න එපා. කතාවේ හැම වෙලාවකම exiting ගතිය හොඳින් තියාගෙන යනවා. මේ ආකාරයටම කතාව ගෙනියන්න. නිෂ්පාදක කණ්ඩායමට සුභ පැතුම් !

  • @riyalpathuma5454
    @riyalpathuma545420 күн бұрын

    පාට කුරැල්ලො හැමදාම බලන සෙටි එකමෙ පැත්තට😊

  • @kanchanageetharathne4021

    @kanchanageetharathne4021

    20 күн бұрын

    ඉන්නවා 😏

  • @THUSHAN4

    @THUSHAN4

    20 күн бұрын

    🎉

  • @kithnaljayasinghe

    @kithnaljayasinghe

    20 күн бұрын

    ubata trakada bn hamadama ekama prashne ahanne vihiluvak venna epa malli

  • @thilankavinda6227

    @thilankavinda6227

    20 күн бұрын

    වැඩකට ඇති එකක්දාපන්කෝ රෙද්ද උබේ මේක බලලම කතාවත් එපා වෙනවා

  • @NimaliNima-nk1pe

    @NimaliNima-nk1pe

    20 күн бұрын

    ❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara485319 күн бұрын

    නිම්නාවිගෙ අම්මයි තාත්තයි දුවව පරිස්සම් කරාට මොකද, නිම්නාවි ගුරු ජෝඩුවට හොරෙන්ම කෙවින් එක්ක සෙට් වෙයි ඉක්මනටම 😂

  • @sllions-2891
    @sllions-289120 күн бұрын

    හෙට තමයි දවස 😄😂. සුපිරි ඉතින් නාඩගම්කරයෝ බැලුවට පස්සේ බලන එකම ටෙලිය. ❤️

  • @SACHII2002

    @SACHII2002

    20 күн бұрын

    නාඩකම්කාරයෝ එකේ සරාගෙ fight එකක් හෙට බලාගන්න පුලුවන් වෙයි වගේ නේද ❤

  • @SheelaKw

    @SheelaKw

    19 күн бұрын

    Owune😂😂😂❤❤❤❤

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara605920 күн бұрын

    කට්ටිය නිම්නාවිගේ අම්මටයි තාත්තටයි බනින ඒවා බඉලලා අධ්‍යක්ෂ මහත්තුරු අද තාත්තගේ අදහස් වෙනස් කරලා දාලා.... සමාජෙට ගැලපෙන්න දුව හදන්න ඕන ලු

  • @SurangaRsthennakoon

    @SurangaRsthennakoon

    2 күн бұрын

    ඔයා ලස්සනයි නිම්නාවිට වැඩිය ඇත්තමයි ගොඩක් ලස්සනයි♥️♥️♥️♥️🌹 4n namba eka dennako menika oyage

  • @skydark871
    @skydark87120 күн бұрын

    Nimnavi & Kevin set වෙනකම් නෙ ඉතින් මේ ඔක්කොම😂

  • @kanchanageetharathne4021

    @kanchanageetharathne4021

    20 күн бұрын

    😂😂😂😂😂

  • @samalkaudara8641

    @samalkaudara8641

    20 күн бұрын

    Ehm wen na..nimnawi manjithata set wela gungully wa set wei kevinta😂

  • @sudeshsampath-uj1vy

    @sudeshsampath-uj1vy

    19 күн бұрын

    ​ube redda pala ponnayo yanna

  • @samalkaudara8641

    @samalkaudara8641

    19 күн бұрын

    @@sudeshsampath-uj1vy kwd

  • @MalithNimsara-zk9lr
    @MalithNimsara-zk9lr20 күн бұрын

    හෙට වෙනකම් බලන් ඉන්නෙ මන් විතරද...?

  • @user-bu9ug1if3p
    @user-bu9ug1if3p20 күн бұрын

    අනේ thank you සර් thank you soo much . ( මේ වගේ කතාවක් දෙනවට)

  • @isharasampath6931
    @isharasampath693120 күн бұрын

    මම නම් ආස මංජිතයගෙ අයියට.ඌ නම් ආතල් ඉංග්‍රීසි පංතියක්...

  • @romi2919
    @romi291920 күн бұрын

    දැන් ඉතිං සදුදා වෙනකම් ඉන්න එපැයි🥺🥺 කාලෙකින් ආව සුපිරිම ඩ්‍රාමා එක😍

  • @nelithmanukadampaham
    @nelithmanukadampaham20 күн бұрын

    මොකෙක් හරි බුරැවෙක් හැමදාම අහනව හැමදාම මෙික පෝන් එකෙන් බලන්නෙ කවිද කිය කිය වලලනව

  • @AsAs-oc3px

    @AsAs-oc3px

    20 күн бұрын

    වැඩක් නැ බැනල ඒකට පිස්සු අමිම icu කියනව මමනමි ඒකගෙ මැසේජ් බලන්නෙත් නැ

  • @user-bf4vb2hb2o

    @user-bf4vb2hb2o

    20 күн бұрын

    රියල් පැතුම හැමදාම ඕකම අහනව එපාවෙලා තියෙන්නෙ

  • @gangashamali2652

    @gangashamali2652

    20 күн бұрын

    රට ඉන්න අපිට ටි .වී නෑ පෝන් එකෙන් තමයි බලන්නේ

  • @nelithmanukadampaham

    @nelithmanukadampaham

    20 күн бұрын

    Ehemada😊​@@gangashamali2652

  • @Nishamali-i2f

    @Nishamali-i2f

    20 күн бұрын

    Gonek buuruwek

  • @user-zq9sq2sg9x
    @user-zq9sq2sg9x20 күн бұрын

    හාපෝ බලන උන්ටත් එක්ක කියන්නෙ නිම්නාවි වගේ සීනි බෝල විදියට කෙල්ලො හදන්නනම් එපා😂😂😂

  • @siwhelaya4755

    @siwhelaya4755

    20 күн бұрын

    නිම්නාවී කියන්නේ සිනී බෝල කෙල්ලෙක් නොවේ. හැදියාව තියන හොද කෙල්ලෙක්. සරුවපිත්තල ගොන් බඩු නොවේ. කසාද බඳිනවා නම් ඒ වගේ කෙල්ලෙක් තමයි තෝරා ගත යුත්තේ. නියම මවක් ගෘහනියක් , බිරිදක් වෙන්නේ ඔන්න ඔයා ජාතිය කෙල්ලෝ. මම කිව්වේ නාට්‍යයයේ චරිතේ ඉන්න නින්නාදී ගැන. සැබෑ ජීවිතෙත් එයා එහෙමනම් කසාද බඳින්න හොඳ කෙල්ලෙක්.

  • @supuniprasadi5334

    @supuniprasadi5334

    19 күн бұрын

    🤣🤣 ඔව් හොඳයි ඇද උඩ බෝනික්කට තියා ගන්න. අම්මෙ මං හනිමුන් යන්නද රිදෙයිද කියලත් අහයි🤣🤣🤣🤣​@@siwhelaya4755

  • @RaniFernando55.225
    @RaniFernando55.22520 күн бұрын

    දැන් හරිනේ 😂😂😂 ඔක්කොම ඉවරයි 😬 මංචිත නිදහස් ❤️❤️❤️ හෙට තමයි මරු 😂😂

  • @virangaweeraman9740

    @virangaweeraman9740

    19 күн бұрын

    එහෙම වෙන්නෙ නැ.

  • @RaniFernando55.225

    @RaniFernando55.225

    19 күн бұрын

    @@virangaweeraman9740 බලමු අද කොටස

  • @damiyanteanoma6615
    @damiyanteanoma661519 күн бұрын

    මේ මම සවුදි බලනවා 45ක ලස්සනයි ඉදිරියට අපි රටවල් වලට අසයි බලන්න ❤❤❤පුළුවන්

  • @jmchandrasekara8999
    @jmchandrasekara899919 күн бұрын

    Man phon eken balanne ඇස්වහක් කටවහක් නැ සුපිරි පරි ඉතිරෙන කතාව 🌹❤️🌹

  • @-paradigeapi2610
    @-paradigeapi261020 күн бұрын

    මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැක. 💔 ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක ! ඔබේ පෞරුෂයට හානි කළ හැක ! එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක. ! ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න ! විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්, ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය කරනු ඇත. 🖤🌻💫

  • @Shalisandeep44
    @Shalisandeep4420 күн бұрын

    කාලෙකින් බලපු සුපිරියක්❤

  • @krishanthakumara8337
    @krishanthakumara833719 күн бұрын

    ඔයාලට උතුම්ම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රැකවරණය යහපතම සෑලසෙව හැමදාම සතුටින්ම ආදරණීය ලස්සන ජීවිතයකට නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්ව යහපතම සෑලසෙව සතුටින්ම ඉන්න ලැබෙව සදාකාලිකවම ❤❤❤❤❤❤❤❤❤

  • @sararanaweera9063
    @sararanaweera906319 күн бұрын

    අඩේ කිව්ව නේද ඇත්ත. මරු මරු. සුපිරි. ඔන්න ඕක කියලා දාලා මේ දෙන්න සෙට් වෙනව නම් මරු. කෙවිය හැදෙන්නෙ එතනින්. කෙල්ලත් ofc එක සුද්ද කරලා වෙනම තැනකට ගනී. ඕක තමා වෙන්නෙ

  • @nilukajayamanna8177
    @nilukajayamanna817720 күн бұрын

    භාවනාට ලැජ්ජා නැද්ද මන්දා කෙවින්ගේ කරේ බලෙන් එල්ලෙන්න යන්නේ

  • @vishulab5533
    @vishulab553320 күн бұрын

    අම්මෝ මරු මරු හෙට හොදම ටිකෙන් ඉවර කරාවි නේ..

  • @user-go1yw8hh8m
    @user-go1yw8hh8m20 күн бұрын

    මන්ඡිතය කෙලව ගන්න දවස ඉතාම ත් ලගයි බෙරැවෙ සීමාවක් පැනලා

  • @riyalpathuma5454
    @riyalpathuma545420 күн бұрын

    මගෙ අම්ම icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

  • @chamindudimalsha9272

    @chamindudimalsha9272

    20 күн бұрын

    Thonm maha gobba gon pakek gothaya

  • @user-bq3zq5mc4w

    @user-bq3zq5mc4w

    20 күн бұрын

    Me kalakanniya ammawath vikunan kanawa like wenuwen

  • @sarojaniweerasekara1157

    @sarojaniweerasekara1157

    20 күн бұрын

    උබටනමි හොදක් වෙන්න එපා තිරිසනෙක් උබ

  • @nuwan-jr1ol

    @nuwan-jr1ol

    20 күн бұрын

    උබෙ අම්ම කෝමා වෙලාද අවජාතකයො මෙච්චර කල් ICU ඉන්නෙ. උඹ මැරියන් . ඉක්මනට .

  • @geethi8879

    @geethi8879

    20 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @prabathindika793
    @prabathindika79320 күн бұрын

    මම බලන්නෙත් පෝන් එකෙන් තමඉ දැන්නම් සුපිරි කතාව

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he20 күн бұрын

    මන්ජිතයටයි කෙවින්ටයි ආදරේ සෙට් එක කෝ ❤

  • @nayomichamila3301
    @nayomichamila330120 күн бұрын

    ❤ආදරෙයි කෙවින් නියමයි

  • @ridmapranandu6942
    @ridmapranandu694220 күн бұрын

    මේ නිම්නාවිගෙ තාත්තට ඉන්න චරිතෙ ඉන්නෙම මේ වගේ කොටස් වලටමයි 😂 රස්සාවක් කරන්නෙත් නෑ කොහෙන් සල්ලි එනවද මන්ද දුවව රැක රැක ඉන්නව 😂

  • @kushaneranda6168
    @kushaneranda616819 күн бұрын

    අහගත්තා නේ මහගෑනි මාස්ටර්ගෙන්😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi261020 күн бұрын

    *බැදීම් තියෙන්න ඕන තමන්ට ගැලපෙන්න මිසක් ලෝකෙට ගැලපෙන්න නෙමෙයි..!!🙇🏻‍♀️🤍*

  • @TharulDemika

    @TharulDemika

    20 күн бұрын

    ith apita pu&da

  • @chanuvidu8682

    @chanuvidu8682

    20 күн бұрын

    සමහර බැදීම් වලට වඩා කරවල බැදල රසයි

  • @user-uy6ps6cm4h

    @user-uy6ps6cm4h

    19 күн бұрын

    ​@@chanuvidu8682😂

  • @kushanakalanka377

    @kushanakalanka377

    19 күн бұрын

    ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නෙ😂😂😂

  • @weenasamanmali5698
    @weenasamanmali569820 күн бұрын

    හෙට එකේ ඔක්කොම නම්බුව වලදනවා වගේ පොර😜..ලස්සනයි කතාව

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana365520 күн бұрын

    මේක නම් කෙවින්ගේ plan එකක් වෙන්න ඕනි 😂😂😂 කෙල්ලව නතර කරගන්න ගහපු අන්තිම plan එක දානේ ඉතින් හෙට වෙනකම් බලන් ඉන්න එපැයි රණ්ඩුව බලන්න 😊

  • @samalkaudara8641

    @samalkaudara8641

    20 күн бұрын

    Na uta attthatma mala panne...waliya da gnn hethuwa nimnawi da dan na

  • @shahidj9675
    @shahidj967519 күн бұрын

    Principal ge pawula henama waathayak ne 😂

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht20 күн бұрын

    නියමයි බුදු සරණයි දෙවිපිටයි ❤❤❤❤

  • @chethanadesilva5881
    @chethanadesilva588118 күн бұрын

    මේක නම් ඇබ්බැහියක් යෝ...😫♥️

  • @Kasthuridiary
    @Kasthuridiary20 күн бұрын

    හෙට සුපිරියක් 😮

  • @kamakada6717
    @kamakada671720 күн бұрын

    දැන් ඉතින් හෙට වෙනකම්ම නින්ද යන්නැ🥺. මොකක්ද හිරු මෙ කරන්නෙ අපි හරි අසරනයි

  • @DulinsaDamsidu

    @DulinsaDamsidu

    20 күн бұрын

    සිරාවටම

  • @enukaenuka4060
    @enukaenuka406020 күн бұрын

    අමමෙ බොරැවත් හෙටින් ඉවරයි 😂😂😂

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt19 күн бұрын

    නාඩගම්කාරයො බලනවා වගේ ...හරිම ලස්සනයි .. ❤

  • @travelwithsrilal8385
    @travelwithsrilal838519 күн бұрын

    සුපරි පරි ඉතිරි ඊලඟ කොටස😂

  • @Dhanuwa_short_music
    @Dhanuwa_short_music20 күн бұрын

    Episode 44 m dawas deken blapu mn 😂❤ ada idala balanawa digatama ❤😂

  • @tharindumadushan1823
    @tharindumadushan182319 күн бұрын

    කෙවින් හැමදේම ඇත්ත කිව්වනම් මේ නාට්‍ය දවසෙන් ඉවර කරන්න පුළුවන් 😅😅😅

  • @IsuruAsinsana-zz8vj
    @IsuruAsinsana-zz8vj20 күн бұрын

    භාවනා කලිසම් ගහන් එනවා මෙලෝ හරක් නෑ 😂 ගව්මටනම් ලස්සනයි ටිකක්

  • @jaybz462
    @jaybz46220 күн бұрын

    හෙට නම් කතාව නියමෙට තියෙන්නේ

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg19 күн бұрын

    දැන් මේ බොරුව ඇති අනේ ඇත්ත එලියට ගන්නකෝ නැත්නම් මේ නාට්‍ය විකාරයක් වෙයි

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy20 күн бұрын

    අපො මෙ ගුරුවරු දෙන්නා එපා වෙනවා අප්පා හරිම අතාත්ත්වික යි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha20 күн бұрын

    අම්මෝ හෙට තමයි නියම හෙට කිව්වට ඔය කොටස සදුදාට දායිද දන්නෙ නෑ ඇයි ඉතින් මුන් අපි කඩේ යවනවානේ

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri549420 күн бұрын

    හෙට මේක එනකම් බලන් ඉන්න මම

  • @Amila-wm7sd
    @Amila-wm7sd19 күн бұрын

    සුපිරි ❤️😍

  • @sahannadeera2866
    @sahannadeera286620 күн бұрын

    හෙට වෙනකන් බලාගෙන ඉන්න මම😊❤️

  • @gayanipriyadarshani4630
    @gayanipriyadarshani463020 күн бұрын

    හෙට කොටස බලනකම් ඉවසිල්ලක් නෑ😁😁😁

  • @chandrachansra1244
    @chandrachansra124420 күн бұрын

    ❤❤😂😂 මංජිතගේ බදර් නම්❤❤😂😂 නියමයි❤❤😂😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma545420 күн бұрын

    කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @AdeeshaShalinda

    @AdeeshaShalinda

    20 күн бұрын

    Innoo

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    20 күн бұрын

    Hmm

  • @maya_lokaya_apz

    @maya_lokaya_apz

    20 күн бұрын

    mamath bn😢😅

  • @user-yr1li6bb2f

    @user-yr1li6bb2f

    20 күн бұрын

    Tt kiyala ekak nam ne tv 😁😁

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    20 күн бұрын

    ඇත්තුයි😊

  • @vidarshanaravidu4499
    @vidarshanaravidu449920 күн бұрын

    Heta episode eka nm pissuwak wenwa shiwar ❤️‍🔥😍🤞🏻

  • @menakamadushan1099
    @menakamadushan109920 күн бұрын

    මට සෙට් උනු හොද ටෙලිනාට්‍යයක් ❤ අනිත් නාට්‍යය වගේ මැදදි එපා කරවන් නැතිවෙයි කියලා හිතනවා!

  • @Tech_Tack_Ceylon
    @Tech_Tack_Ceylon19 күн бұрын

    දැන් තමා කතාව පටන් ගන්නේ

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz20 күн бұрын

    Superb acting loku brother 👍

  • @rumeshikamadhushani9096
    @rumeshikamadhushani909619 күн бұрын

    අය්යෝ... සදුදා වෙනකම් ඉන්න බෑ අෆ්ෆා

  • @sakineero9053
    @sakineero905320 күн бұрын

    ලොකු දෙයක් උනේ වලියහරි ගිහිල්ල ...මේක ඇත්ත කිව්වනෙ.....❤

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io19 күн бұрын

    මේ ගුරාගෙ ගෑණි හිතාගන ඉන්නෙ ඒ කෙල්ල විතරයි ලංකාවටම ඉන්න එකම කෙල්ල කියල 😂😂😂😂😂

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy20 күн бұрын

    හෙට තමා දවස 😁 බලන්න හිට්‍යෙ මම කේව්න්ඩ් පොන්සේකා 🤭🤭🤭

  • @VK.306
    @VK.30620 күн бұрын

    හෙට තමා මරු😅

  • @vihanganethmina3475
    @vihanganethmina347520 күн бұрын

    මේ වෙනකම් ඔක්කොම බැලුවේ phone eken❤

  • @ayodyagunathilaka7478
    @ayodyagunathilaka747820 күн бұрын

    කතාවනම් සුපිරි ඈ..😅😅😅

  • @ayonikodikara9542
    @ayonikodikara954219 күн бұрын

    නිමිනාදියි කෙවින්‍රයි එකතු ..වෙනවට කැමති අය ..මෙ .පැත්තට ❤❤❤❤❤

  • @dilosh872
    @dilosh87220 күн бұрын

    නිම්නාවි කෙවින් මාර ලස්සනට ගැලපෙනවා❤

  • @Roshant95
    @Roshant9520 күн бұрын

    Tv එකේ යන වෙලාව දන්⁣නේ අද. ඒකත් Daily Trailer එක බලනකොට දැක්කේ.. 😂😂😂😂😂

  • @warunaudayantha8307
    @warunaudayantha830719 күн бұрын

    මේකිට ජොබ් එකක් කරන්න වෙන් නෑ ඔහොම ටයිම් බල බල කලොත් 😂😂

  • @KumareKumare-b2h
    @KumareKumare-b2h20 күн бұрын

    ලස්සනයි ගොඩක්

  • @deshankumara6057
    @deshankumara605720 күн бұрын

    ලස්සනයි කතාව ❤❤❤

Келесі