Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 46 | 2024-07-12 | Hiru TV

Ойын-сауық

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 46 | 2024-07-12 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 909

  • @HiruTVOfficial
    @HiruTVOfficial23 күн бұрын

    කෙවින් නිම්නාවිට රස්සාව එපා කරවන්න දන්න දහම් ගැට ඔක්කොම ගහන ගමන් ඉන්නෙ.ඒ පැත්තෙ තත්ත්වෙ එහෙම තියෙද්දි මංජිතයා අන්තිම මොහොතෙදි ග්ලේන් එක්ක පන්සලට යන එකෙන් බේරුණේ කිරිඅම්මා අන්තරා වුණා කියලා පට්ටපල් බොරුවක් ගොතාගත්ත හින්දා. ආතල්ම වැඩේ තමයි ඔෆීසියට ආව ලොකු බ්‍රදර්ට නුරාන් ගාව රස්සාවක් සෙට් වෙන්න වගේ යන්නෙ.එහෙම වුණොත් නම් මංජිතයටයි කෙවින්ටයි මේ නටන සෙල්ලම් කරගෙන යන්න වෙන්නෙ නෑ. කතාව මෙහෙම යනකොට අද එහෙනම් පට්ට වලියක් බලමුද?

  • @ShanukaLakmali

    @ShanukaLakmali

    23 күн бұрын

    දේවල් ෆොස්පරස් ෆොස්පරස් ෆොස්පරස් ෆොස්පරස් ෆොස්පරස් ෆොස්පරස් ෆොස්පරස් හිතෙන්නෙ හොදඅ ගහන්න ඕන දේවල් ගන්න වෙන්නේ ආස දේවල් මම අවිස්සාවේල්ල එන්න මට නම් එහෙම ❤හිතෙන්නෙ ෆිනෑන්ස් වියදම් වෙයි කියලයි අයියෝඔ grall ගහන්න ඕන දේවල් මම අවිස්සාවේල්ල එන්න මට අපේ ගෙදර අයගෙන් තමයි මට නම් මට අපේ ගෙදර අයගෙන් තමයි මට නම් අරම්

  • @chathurangilakshika935

    @chathurangilakshika935

    23 күн бұрын

    1❤

  • @TrainExprement

    @TrainExprement

    23 күн бұрын

    ඔක්කොම හොදායි ඇඩ් දාන්න එපා යකෝ...😊😊😊

  • @indranibd6820

    @indranibd6820

    23 күн бұрын

    Aiyoo manjitha etta kiwa kiyala labana saduda kawada evida

  • @raviravindra889

    @raviravindra889

    23 күн бұрын

    Wow..real acting

  • @TA120-x9h
    @TA120-x9h23 күн бұрын

    සජිත ගේ හොදම රගපෑම් නිසා පාට කුරුල්ලෝ බලන සෙට් එක අදවත් මේ එපිසෝඩ් එක ට්‍රෙන්ඩින් වෙන්න Like කර ගෙන යමුද කට්ටිය 👍

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    23 күн бұрын

    එක්නේ😢

  • @dinuwagaming8795

    @dinuwagaming8795

    23 күн бұрын

    @@riyalpathuma5454 😃😃

  • @chathurangakulathunga353

    @chathurangakulathunga353

    23 күн бұрын

    haminenne nathuwa idin😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    23 күн бұрын

    පිස්සෙක්😂

  • @lakshmikumari-xn4ki

    @lakshmikumari-xn4ki

    23 күн бұрын

    මි කතාව පටිට කකෝ😂😂😂😂😂

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh23 күн бұрын

    කෙවින් තව ටික දවසකින් නිමිනාවිට අදරෙ කරනවා එ දෙන්න අදරෙ කරනවට කැමති අය ඉන්නවද මේ මං වගේ ❤❤

  • @user-oq4zw7vn1k

    @user-oq4zw7vn1k

    22 күн бұрын

    Gewal wala ayat kiymne kohomd

  • @minolpathirana7446

    @minolpathirana7446

    22 күн бұрын

    Mnnm kmthi na

  • @geethaKumari-hl7gu

    @geethaKumari-hl7gu

    22 күн бұрын

    ❤❤❤

  • @dilshan3306

    @dilshan3306

    21 күн бұрын

    Mona unath e denna galapenoo

  • @user-yo6dx7hd3s

    @user-yo6dx7hd3s

    19 күн бұрын

    Eka fta oi

  • @kushi784
    @kushi78423 күн бұрын

    මම කෙවින් ඩී පොන්සේකා යකෝ..කොහොම ද ඒ ගැම්ම💪💪මරු කෙවියා

  • @DAlismaili-q1y

    @DAlismaili-q1y

    23 күн бұрын

    සුපිරි ne කොහොමද kollaa

  • @user-yo6dx7hd3s

    @user-yo6dx7hd3s

    19 күн бұрын

    Maha hukana kathawa oi fta

  • @darshanaathugala2752

    @darshanaathugala2752

    17 күн бұрын

    Mmm

  • @Dilshani1997
    @Dilshani199723 күн бұрын

    මන්ජිත ගේ අම්මාගේ රගපෑම මාරයි❤ දීර්ඝායූ ලැබේවා

  • @rupapathirana6511

    @rupapathirana6511

    22 күн бұрын

    Sthuthi obata

  • @Dilshani1997

    @Dilshani1997

    22 күн бұрын

    @@rupapathirana6511 💚

  • @sameeraudayanga3865
    @sameeraudayanga386523 күн бұрын

    ජැක්සන් සර්ගෙ පුතානෙ. රඟපෑම උපතින්ම ගෙනත්. අපි පුංචි කාලෙ සූරිය අරණ, පස්සෙ අභා ❤❤

  • @SMDgroupYT

    @SMDgroupYT

    21 күн бұрын

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h23 күн бұрын

    අද ඉදන් තමයි කෙවින් ගැන ආදරයක් හිතෙන්නෙ අර අලුත් ගර්ල්ට ❤

  • @ChannelZine

    @ChannelZine

    23 күн бұрын

    මටත් හිතුනා ❤

  • @samalkaudara8641

    @samalkaudara8641

    23 күн бұрын

    Ehm weida

  • @sasanka7459

    @sasanka7459

    23 күн бұрын

    කතාවක් යකො ඔය 😂😂මෙහෙමත් පිස්සො

  • @kawyahasindi7780
    @kawyahasindi778023 күн бұрын

    කේවින් අද සුපිරි පරි සජිත අයියාගේ ඇක්ටින් සුපිරි අද නාඩගම්කාරයො එකේ සරාව පෙනුනා ආදරෙයි ❤❤❤ සජිත අයියේ

  • @bimsarabima2388
    @bimsarabima238823 күн бұрын

    මංජිතයගෙයි.. අම්මගෙයි අවසාන කෑල්ලට තනියම හිනා වුනේ මං විතරද..😅

  • @suddasudda7585

    @suddasudda7585

    23 күн бұрын

    Ekh thama hodama kalla 😂

  • @user-we2ug7cn6b

    @user-we2ug7cn6b

    23 күн бұрын

    Hammo ekanam thama hinawenawa

  • @sasankaabeysinghe4832

    @sasankaabeysinghe4832

    23 күн бұрын

    ඇයි මම 😂

  • @Mr.Kaween

    @Mr.Kaween

    23 күн бұрын

    මට තාම හිනා😂😂😂😂

  • @samalkaudara8641

    @samalkaudara8641

    23 күн бұрын

    Mata kassakuth awa sema kadagena

  • @adeesharavihari
    @adeesharavihari23 күн бұрын

    වෙනදා වගේම අද කොටසත් මරු.😍 මංජිතගෙ සීන් වලට හිනා යන්නෙ ම්ට විතරද අප්පා😂❤️

  • @pushpapushpamalkanthi-jo8di

    @pushpapushpamalkanthi-jo8di

    23 күн бұрын

    😅😅😅

  • @excavator.europe

    @excavator.europe

    23 күн бұрын

    😮

  • @SamanKumara-nu1dn

    @SamanKumara-nu1dn

    23 күн бұрын

    අඩො මන්ජිත තමයි නියම කුසල් අයියා ඔබට හම්බ වෙන්න තියන හැම සම්මානයක් ම ලැබෙන්න ඕන

  • @DisnaGeethanjali-mh9nt

    @DisnaGeethanjali-mh9nt

    23 күн бұрын

    Ai අපිටත් hena 😂😂😂😂😂

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    23 күн бұрын

    Ammo neda ponnyo tikta hari hina

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial23 күн бұрын

    මේ කතාවට ඇබ්බැහිවෙචිච අය කවුද ඉන්නෙ

  • @SadunBuddika-cv6ij

    @SadunBuddika-cv6ij

    23 күн бұрын

    ❤❤

  • @NayanaShiranthi-vu8pb

    @NayanaShiranthi-vu8pb

    22 күн бұрын

    Mama

  • @geethaKumari-hl7gu

    @geethaKumari-hl7gu

    22 күн бұрын

  • @isharaakalanka9806

    @isharaakalanka9806

    22 күн бұрын

    Yes

  • @prasadsanjeewa7385

    @prasadsanjeewa7385

    22 күн бұрын

    නැත

  • @ZoloTony
    @ZoloTony23 күн бұрын

    දැන් නම් ලලයි ලිලයි ලයි එකට වඩා මේක හොදයු බම්.. 😌💗 සජිතගෙයි මන්ජිතගෙයි ඇක්ටින් නිසා.. 😌

  • @s.w.jayakody6286
    @s.w.jayakody628623 күн бұрын

    අද කොටස නම් කවදාවත් නැතුව බලන්න නො ඉවසිල්ලෙන් හිටියේ.

  • @YoshanMilinda-vh2ho

    @YoshanMilinda-vh2ho

    23 күн бұрын

    සිරාවටම

  • @dananjayadasanayaka1235

    @dananjayadasanayaka1235

    23 күн бұрын

    මාත් 🌝

  • @niroshamadushani-by8rt

    @niroshamadushani-by8rt

    23 күн бұрын

    මාත්

  • @miyaw6230

    @miyaw6230

    23 күн бұрын

    ඇත්තමයී❤

  • @user-yl6eq9cr7q

    @user-yl6eq9cr7q

    23 күн бұрын

    😂

  • @umangilansakara3334
    @umangilansakara333422 күн бұрын

    සජිත අයියගේ රංගනේ ගැන කියන්න දෙයක් නෑනේ ඉතින් .. හරි අසා කතාවක් 🥰❤️

  • @malimapa2006
    @malimapa200623 күн бұрын

    නිම්නාවි කෙවින්ගෙ ඇත්තම ගර්ල් ෆ්‍රෙන්ඩ් වේවා ඉක්මනින්ම 😂😂😂 පව් ඒ කෙල්ල

  • @Thenukiapsara748
    @Thenukiapsara74823 күн бұрын

    අම්මෝ සදුදා තමා සුපිරිම කෑල්ල😂💔 මංජිත ඔය කරන්න හදන්නේ අර අහිංසක අම්මාට හාට් ඇටෑක් එකක් හදවන්න තමා😂 සජිත අයියාගේ acting නම් ඉතින් superb❤ සුදුත් නෑ , සික්ස් පැක් ඇත්තෙත් නෑ ඒත් බලන් ඉද්දි හිත ඇදිලා යන අමුතුම look එකක් සජිත අයියාට තියන්නේ❤

  • @panapitiyaperera4996

    @panapitiyaperera4996

    23 күн бұрын

    😂

  • @NitenKumar-kg7yc

    @NitenKumar-kg7yc

    23 күн бұрын

    aniwa oya hari

  • @vidarshanaravidu4499

    @vidarshanaravidu4499

    22 күн бұрын

    Handsome ❤

  • @SUBHASH879

    @SUBHASH879

    22 күн бұрын

    සජිතට කොහොමත් ජැක්සන් සර්ගේ හෙවනැල්ල වැටිලා තියෙනවා මදි නොකියන්න

  • @tharunawoo3348

    @tharunawoo3348

    22 күн бұрын

    Aththa ❤️

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige22 күн бұрын

    අනේ කෙවින්ගෙ කොටස් බලන්නෙ මාරම ආසාවෙන්...😍❤️සජිත අයියව ඇත්තටම දකින්න තියේ නම්.......🥰

  • @user-sq8eg3xp2o
    @user-sq8eg3xp2o22 күн бұрын

    මෙ කතාව බලනෙ නැතුව ඉන්නම බැරි කතාවට ඇබ්බැහි උනු සෙට් එක කෝ❤❤❤❤

  • @user-ss2ry3me6v
    @user-ss2ry3me6v20 күн бұрын

    තෝරලා බේරලා ටෙලි බලන මම හදිස්සියේ බලන්න ගත්තා දවස් තුනෙන් ඔක්කොම බැලුවා ඊයේ අන්තිම කොටස බලනකොට පාන්දර එකයි. වැඩිය අදින්නේ නැතිව කතාව එපානොවෙන්න ගියොත් මරු. කාලෙකින් බලපු හොද ටෙලියක්.😂😂😂❤❤❤❤

  • @lasavijaya2
    @lasavijaya222 күн бұрын

    මගේ ජීවිතේ ආසාවෙන් පොලිස් චරිතයකට පනපොවපු අවස්ථාවක් .....❤❤❤❤

  • @nesasworld2442
    @nesasworld244223 күн бұрын

    මොනා උනත් කෙව්න් කෙල්ලෙක්ට ගරු කරන්න හොඳටම දන්න චරිතයක්❤

  • @manelhenake9522
    @manelhenake952223 күн бұрын

    අදනම් කතාව ලස්සනයි සජිත.කුසල්.දෙන්නගෙ රංගනය සුපිරි 😮😮😮👍

  • @sameeraudayanga3865
    @sameeraudayanga386523 күн бұрын

    මේකෙ සිංදුවත් මරු ❤ කතාව ඉක්මනට ගලාගෙන යනව බෝරිං නෑ.. ජයප්‍රකාශ් මහත්තයෝ ඔහොමම යමු.

  • @SewwandiBulathsinghala
    @SewwandiBulathsinghala22 күн бұрын

    කෙවින් ඩී ෆොන්සේකා කියනකොට ඒ ගැම්ම නම් මාරම එකක්... ❤ සජිත අයියා නිසා බලන්න ගත්තේ.. මාරම ලස්සනයි අදත්... මන්ජිතත් මරු ❤️ 😂

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si23 күн бұрын

    කෙල්ලට වැඩේ එපා කරවන්න ගිහින් අන්තිමේට කෙවින්ට තමා කෙලවුනේ😂💔

  • @priyanthiwallage1869
    @priyanthiwallage186923 күн бұрын

    අම්මෝ කිරි අම්මා .මංජිතට ශුවර් මේකටත් හොදම නලුවා සම්මානය හම්බ වෙනවා.ඊට නියි මංජිතගෙ අම්මා😂

  • @Koreanpodda
    @Koreanpodda23 күн бұрын

    ඇබ්බැහි වෙලා මේකට ,ආරම්භය වගේම අවසානෙත් ලස්සනට ඉක්මනින් ඉවර කරන්න්😍😍

  • @TA120-x9h
    @TA120-x9h23 күн бұрын

    2025 හොදම නාට්‍ය පාට කුරුල්ලෝ 👍

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    22 күн бұрын

    Ekenma❤❤😊

  • @SPKMihiranga-qb3px
    @SPKMihiranga-qb3px22 күн бұрын

    සුපරි පරි ඉතිරි සජිත අයියා ... (කෙවෙන්ඩ් ෆොන්සේකා ) සුපරි කතාව... මචං එකයි ,ෆිට් එකයි 👊 ❤️👍👊

  • @SPKMihiranga-qb3px

    @SPKMihiranga-qb3px

    22 күн бұрын

    👍👊❤️

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka23 күн бұрын

    මංජිත එක්ක බෑ අප්පා මටනම් හිනා වෙලා මැරෙන්න මූගේ සීන් වලට😂😂

  • @s.w.jayakody6286
    @s.w.jayakody628623 күн бұрын

    අම්මෝ මංජිතයාගේ කිරිඅම්මා 😂😂

  • @user-nu3cz1ck1s

    @user-nu3cz1ck1s

    23 күн бұрын

    😂😂😂

  • @kavinduuthpala150

    @kavinduuthpala150

    23 күн бұрын

    😂😂😂

  • @predeepsanjeewa9833

    @predeepsanjeewa9833

    23 күн бұрын

    😂😂😂

  • @Sakunshehan
    @Sakunshehan23 күн бұрын

    කෙවිනුයි නිම්නාවියි සෙට් වෙයි වගෙ😁

  • @ah7800
    @ah780022 күн бұрын

    සඡිත නමී ඡැක්සන් ඇන්තනිම තමා. නිමීනාවිගේ රගපෑම හරිම තාත්වික විදිහට කරනවා. මේ නාට්‍යයේ හැමෝම හොදට රගපානවා, භාවනා හැරුනකොට. හාවනා නමී ඇනයක්ම තමා.

  • @h.s.senarathna6082
    @h.s.senarathna608221 күн бұрын

    අද episode එක බලද්දී නාඩගම්කාරයෝ සරාව මතක් උනා.. 😅 ගැම්මක් සජිත අයියේ 💪❤️‍🔥 ආදරෙයි...❤

  • @riyalpathuma5454
    @riyalpathuma545423 күн бұрын

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🤍

  • @dineshkumara-fn6rw

    @dineshkumara-fn6rw

    23 күн бұрын

    අන්න හරි මුට ලයික් දන්න් එපා යලුවනෙ

  • @nimashasewwandi5511

    @nimashasewwandi5511

    23 күн бұрын

    Amma gdr ekka awada malli😂😂😂😂

  • @geethanjalikumarathungha8161

    @geethanjalikumarathungha8161

    23 күн бұрын

    මු තමයි පිළිකාව😡

  • @lavindupriyashan95

    @lavindupriyashan95

    22 күн бұрын

    දේවාලයක් වගේ😒😒

  • @NalikaKalpani

    @NalikaKalpani

    22 күн бұрын

    Oyath ehemanr hamadama ehemane phone eken hamadama balana ayagen like illanne

  • @sachinprasad521
    @sachinprasad52122 күн бұрын

    Trending වෙන්නම ඕනෙ අනිවාරෙන් මේ කතාව ❤️‍🔥😍💥

  • @sanjulaimasha2650
    @sanjulaimasha265023 күн бұрын

    සරා ගෙන් පස්සෙ හොදම චරිතෙ කෙවින්❤...සජිත උබ දක්ශයෙක් මචං තාත්තා වගේම

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz23 күн бұрын

    පාට කුරුල්ලෝ ආතල්ම චරිත කෙවින් / මංජිත / ලොකු බ්‍රදර් ❤️❤️❤️

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui23 күн бұрын

    කෙවිනුයි නිම්නාවියි සෙට් වෙනකල් ඉවසිල්ලක් නැතුව බලං ඉන්න මං 😪❤️🥺

  • @sampathindikakumara2643

    @sampathindikakumara2643

    23 күн бұрын

    ඇත්තටම මාත් ආස එහෙම චාම් girl කෙනෙක්ට .

  • @nikadoni2851
    @nikadoni285123 күн бұрын

    කෙවියා නියමයි අද 👍👍👍❤❤❤❤

  • @SupunNisantha-qm6py
    @SupunNisantha-qm6py22 күн бұрын

    මංජිතයගෙ අම්මා ට කැමති අය කො. අම්මා ගෙ ඇක්ටින් නම් මරු ❤❤👌

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda591423 күн бұрын

    කෙවින් කෙවින් විදියට ඉක්මනට එන්න ඕන

  • @rudithkavinda6895
    @rudithkavinda689522 күн бұрын

    ලොකු බ්‍රදර් කොහොමහරි ජොබ්ස් එක සෙට් කරගත්තා එහෙනම් මංජිතයා තවත් හිරවෙනවා ඒකෙන් 😂

  • @sasankaharischandra9387
    @sasankaharischandra938723 күн бұрын

    ආතල්ම දේ තමයි සිරිලන්කන් පොලිසිය මෙච්චර ඉක්මනට ඇක්ශන් එකක් ගත්තු පලවෙනි වතාව😅😅 අරුන් හොස්පිට්ල් එකට ඇඩ්මිට් වෙද්දී මෙහෙන් කාර් එක අත් අඩංගුවට අරගෙනත් ඉවරයි 😅😅😅

  • @nayanamaddegoda5914

    @nayanamaddegoda5914

    23 күн бұрын

    වටිනම coment එක ,,,,,😅

  • @keshanidammika3157
    @keshanidammika315723 күн бұрын

    අද කොටස නියමයි...ඉක්මනටම කෙවින්ගෙ gf නිම්නාවි වෙන්න ඕන...❤❤

  • @KamalPerera-wv5rb
    @KamalPerera-wv5rb23 күн бұрын

    සජිත ඔයා තාත්තාට දෙවෙනි නෑ , මචං උබ කතාවක ඉන්නවා කියන්නෙ අහන්න දෙයක් නෑ , නාඩගංකාරයෝ මතකයි ❤ හැබැයි ඒක අවසානෙ අවුලක් . මම එහෙම tv බලන ඩයල් එකක් නෙමෙයි , මම රාජකාරි කරන්නෙ ආරාක්ෂ අංශයේ අපිට ඉතින් ඕවා බලන්න no time , but මචං හිත වැදුන drama තිබුන ඔයා ඉන්න එවා ❤, හැමදාම 10 පැන්නම මේක utube එකේ බලනවා මොන duty එක තිබුනත් , @sajitha anthany ආදරෙයි

  • @-paradigeapi2610
    @-paradigeapi261023 күн бұрын

    ජිවිතය විදින්නට නොව විදවන්නට හේතු හදන බැඳිම් අමාරුවෙන් හරි අතහැරලා බලන්න නොහිතනා මානසික නිදහසක් ලැබෙයි 💚💐

  • @chethanadesilva5881
    @chethanadesilva588122 күн бұрын

    තොපි අනාගත Mrs.Fonseka ට බැනපල්ලකෝ 😂😂 කෙවියා උඹලගේ දත් බඩට අරියි 😂😅

  • @pushpawkm6096
    @pushpawkm609623 күн бұрын

    අපේ කිරි අම්ම ගියාආආ , අනේ මන්ජිත 🙂🤣😂 👍

  • @dineshkumara-fn6rw
    @dineshkumara-fn6rw23 күн бұрын

    කෙවින්ට ගැලපෙන්නෙ එයා තමා ❤🥺

  • @iman__4640

    @iman__4640

    23 күн бұрын

    Kauda

  • @dilshan3306

    @dilshan3306

    21 күн бұрын

    Nimnavi ❤

  • @priyangakumari4703
    @priyangakumari470323 күн бұрын

    මංජිත ගෙදර ගිහිනුත් පිස්සු කියවනවා අම්මා පව් මංජිතයෝ😂😂

  • @kavindarajapakshabro1401
    @kavindarajapakshabro140123 күн бұрын

    මාත් කාතව බලන්නේ සජිත හින්දා අසම නලුවා ❤

  • @sahanperera2679

    @sahanperera2679

    22 күн бұрын

    හොදම නළුවා

  • @navoodyanavoodya1025
    @navoodyanavoodya102523 күн бұрын

    අපේ කිරි අම්මා ගියා සර්😂😂

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h23 күн бұрын

    අඩෝ මංජිතගෙ අම්මා අඬපු විදිය 😂

  • @VickyJ-77
    @VickyJ-7723 күн бұрын

    සදුදා කොටස් ට්කේ අන්තිමට මංජිතයගෙ අම්මගෙ සීන් එක කොහොමද 😂😂😂😂😂😅😅😅

  • @maxbro23
    @maxbro2322 күн бұрын

    IP ප්‍රසාද් ට තියෙන්නේ මේ ගෙදර ප්‍රශ්න විසදන්න විතරයි ද 😂😂😂

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc23 күн бұрын

    මම කෙවින් ඩි ෆොන්සේකා යකෝ කොල්ලො ටික - අනේ අපි ඉවරයි අයියේ 😂

  • @susilasusila7595
    @susilasusila759523 күн бұрын

    කිරි අම්මා මැරිලා කියද්දී අම්මා හිතෙ ඇත්ත කියලා.😂😂😂මට හිනාව නතර කරගන්න බැරිව ගියා යකු එකට‍

  • @kumarichandrika5198

    @kumarichandrika5198

    23 күн бұрын

    😂😂😂😂😂

  • @nathashavithanage6416

    @nathashavithanage6416

    23 күн бұрын

    😂😂😂

  • @user-qj3iy4qf2r

    @user-qj3iy4qf2r

    22 күн бұрын

    😂😂

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG23 күн бұрын

    ඇත්ත කෙවින් දැන් ආවනම් හිදයි කියන අය කො ❤️

  • @mu7511
    @mu751123 күн бұрын

    සුපිරි සජිත❤ ඔයා හින්දා අද බැලුවා

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    22 күн бұрын

    ❤❤❤😊

  • @PriyadarshaniNelum
    @PriyadarshaniNelum23 күн бұрын

    එයාගෙන් දකින්නේ එයාගේ තාත්තාව..ආදරෙයි හැමදාමත් ඇන්තනී පවුලට..

  • @Newmovies12344
    @Newmovies1234423 күн бұрын

    Kewin නම් සුපිරි මොළ කාරයෙක්

  • @yoshithagimhan5366
    @yoshithagimhan536623 күн бұрын

    අද නම් ආවේ සරා එකක් එළියට කෙව් න් නෙමි 😂

  • @dineshakumari-tl8xs
    @dineshakumari-tl8xs23 күн бұрын

    හයියෝ අපේ කිරි අම්ම ගියා සර්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @deepikadissanayaka7046

    @deepikadissanayaka7046

    23 күн бұрын

    😂😂😂😂

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    22 күн бұрын

    Ammohh ekah😂😂😂😂❤❤

  • @anomarathnamali5783
    @anomarathnamali578323 күн бұрын

    අද නම් කතාව දෙපාරක් බැලුවා. සජිතගේ , කුසල් ගේ acting superb .💐🌷

  • @lahirurukshan1134
    @lahirurukshan113423 күн бұрын

    අම්මෝ දැන් තමයි පරණ සරාගේ ඇක්ටින් මතුවෙන්නේ පට්ට හොදේ හැමදාම පෝන් එකෙන් බලනෝ 🥰🥰🥰

  • @kdgimhank
    @kdgimhank23 күн бұрын

    සජිත පට්ට❤

  • @ayonikodikara9542
    @ayonikodikara954222 күн бұрын

    සාරාගේ රගපැම අද නියමයි❤❤❤❤අදරෙයි ..මාංඡිතගෙ සින් වලට හිනාගිහින් මැරෙනවා

  • @shouqalenzi8491
    @shouqalenzi849123 күн бұрын

    අාසාවෙන් බැලුවේ අාදරෙයි කේවින් සර් මන්ජි මල්ලි😁😁😁😁😁😁💖💖💖💖💖💖

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n23 күн бұрын

    කෙවින් ❤️මංජිත්, මංජිත බ්‍රදර් නියමයි 🤣🤣🤣

  • @chandrachansra1244
    @chandrachansra124423 күн бұрын

    ❤❤ අද නම් කතාව මාරම ලස්සනයි❤❤ ස්තුතියි ඔයාලට❤❤ බුදු සරණයි❤❤

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka562623 күн бұрын

    නාඩගම් කාරයෝ එකේ කොල්ලෝ සෙට් එකම හිටියානම් මරු...😅

  • @RadhikaHeshan-yy2ym
    @RadhikaHeshan-yy2ym23 күн бұрын

    අද කොටස මරු 💗🤞

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 🌺❤

  • @spriyadhershani9743

    @spriyadhershani9743

    23 күн бұрын

    මමත්

  • @dangapenchi5299
    @dangapenchi529923 күн бұрын

    දවසක තමන් ආපු දුෂ්කර ගමන් මඟ දැකලා සතුටු වෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න 💐 සුබ රාත්‍රියක්

  • @spriyadhershani9743

    @spriyadhershani9743

    23 күн бұрын

    ඔයාටත් තෙරැවන් සරනයි සුභ රාතිුයක්

  • @nishantha5751
    @nishantha575123 күн бұрын

    ඇත්තටම මරැ කතාව.හරිම ආසාවෙන් බලන්නේ. නියමයි භිරැ.. අපි කාවදාත් හිරු සමගයි.

  • @-paradigeapi2610
    @-paradigeapi261023 күн бұрын

    *ඉවසීම හා නිහඩ වීම* ජීවිතය වෙනස් කරාවී 🫀🌚 *කාලය හා තනිකම* ඔබට ජීවිතයේ බෝහෝ පාඩම් කියා දේවි 🫂❤‍🩹

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    23 күн бұрын

    Puk nodi yanna ane

  • @ChamindaKumara-xp5pu

    @ChamindaKumara-xp5pu

    23 күн бұрын

    Eaema weanawanm කොච්චර hodaa

  • @nayomichamila3301
    @nayomichamila330122 күн бұрын

    සජිත මරු ඇක්ටින් අනේ ආදරෙයි ❤❤❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi261023 күн бұрын

    යන අයට යන්න දෙන්න ඒ අයව බලෙන් නවත්ත ගන්න එපා ✋ පසු තැවෙන්න වෙන්නේ ඔයාටමයි 😫💐

  • @kushanakalanka377

    @kushanakalanka377

    22 күн бұрын

    අනේ ඔය කියනකන් ඕක අපි දැනගෙන හිටියෙ නෑ😂😂😂

  • @user-fl3kt1uk8t

    @user-fl3kt1uk8t

    22 күн бұрын

    Plyn hutto yann

  • @jinadanu9077

    @jinadanu9077

    22 күн бұрын

    Ha

  • @ama_senavirathna
    @ama_senavirathna23 күн бұрын

    සජිත 🥺🫶 all time favorite!

  • @Thenukiapsara748

    @Thenukiapsara748

    23 күн бұрын

    Me too❤

  • @tharunawoo3348

    @tharunawoo3348

    23 күн бұрын

    Me too ❤️

  • @rashmikaindika
    @rashmikaindika23 күн бұрын

    ඔක්කොම අලකංචි අස්සේ ලොකු බදර්ගේ ඇක්ටිං වාව් 👌

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana618322 күн бұрын

    මම වගේ පාට කුරුල්ලෝ හැමදාම රයිස් කුකර් එකෙන් බලන කට්ටිය කෝ 😅

  • @TL-de6ik

    @TL-de6ik

    15 күн бұрын

    අපේ ගෙදර රයිස් කුකර් එකක් නෑ 😢 මං බලන්නෙ වොෂින් මැෂින් එකෙන් 😔

  • @achiniwijesinghe6605
    @achiniwijesinghe660523 күн бұрын

    පොලිසියෙන් අල්ලාගත්තම ඉස්සරලම phone ගන්නේ ඇයි...එහෙම ගත්තම ගෙදරට පනිවිඩයක් දෙන්නේ කොහොමද...මං දන්නේ නැති නිසා අහන්නේ

  • @avishkamadhushan1518
    @avishkamadhushan151823 күн бұрын

    ඇත්ත ජීවිතේ අපි ඕම උනානම් ගනම්වත් ගනිද.!?? පොලිසිය ඇබරෙන සුපිරි චරිතයක් වෙනඑක තමා හොදම.!!😊

  • @nimalimaheshi
    @nimalimaheshi23 күн бұрын

    මමනං ආසම චරිතය ලොකු බ්‍රදර් ❤

  • @priyankararathnayake-m5e

    @priyankararathnayake-m5e

    23 күн бұрын

    මාත් ❤

  • @sehanithilosana
    @sehanithilosana23 күн бұрын

    Ammo manjithage amma last part 🤣🤣🤣

  • @nirodhalakmana397
    @nirodhalakmana39722 күн бұрын

    Manjithya thama සුපිරි ma katta kanne😂😢❤❤❤ super kevin @manjitha superb acting ❤

  • @SalonRandoni
    @SalonRandoni21 күн бұрын

    සඡිත ගේ රගපැම නමි නියමයි ඇත්තටම හරිම ලස්සන කතාවක්

  • @ImandayaNethmini
    @ImandayaNethmini23 күн бұрын

    මෙක දානකම් බලන් හිටියෙ❤❤❤

  • @dammikapiris8038
    @dammikapiris803823 күн бұрын

    පාට කූරුල්ලෝ නියමයි ❤

  • @SanjeewaSampath-g3r
    @SanjeewaSampath-g3r23 күн бұрын

    සික් අප්පා දවස් ඩෙකක් ඉන්න එපයි හොදම හරිය බලන්න..අපෙ කිරිඅම්මා😂😂😂😂😂😂

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    22 күн бұрын

    Ekani appaahh😂😂❤❤❤😊

  • @imeshigunasena1952
    @imeshigunasena195223 күн бұрын

    කිරි අම්මා ගියා ඒක මරු 😂

  • @sewumimadushani5649
    @sewumimadushani564923 күн бұрын

    මංජිතගේ අයියව පේන්න බැරි මට විතරද 😏

  • @ChamathSanketh
    @ChamathSanketh23 күн бұрын

    සජිත නම් නියම නලුවා ❤

  • @udayamahesh4150
    @udayamahesh415023 күн бұрын

    වැරදි ආදර්ශයක් සල්ලි තියෙ නං නිතිය අව්ලක් නැ😂ආතල් ලන්තෙ ආතල්😂මෙවා වැරෆ්හි ආදර්ශ

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe23 күн бұрын

    පාරදිගෙයි නාඩගම්කාරයෝයි එකට බලනවා වගේ ආතල් එකක් තියෙන්නෙ😂❤

  • @thilinirodrigo-fg9yh

    @thilinirodrigo-fg9yh

    21 күн бұрын

    සිරාවටම 😂😂😂

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r23 күн бұрын

    අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඕන කතාවක්.....❤❤👍👍

  • @riyalpathuma5454
    @riyalpathuma545423 күн бұрын

    මම කෙවින්ද පොන්සේකා සරාප ආදරේ කරන අය ලයික් එකක් දාමුද කෝ බලන්න

  • @niiharichathurika3979
    @niiharichathurika397911 күн бұрын

    මං ආසම මන්ජිත කෙල්ලගෙන් බැනුම් අහනවට.😂 අම්මාත් ශොක්.. මන්ජිතගෙ..අනෙ අම්මෝ හිනා කලා මැරෙනව.

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka786319 күн бұрын

    නියම නිර්මාණයක් ❤🎉 සුපිරි නිර්මාණයක් ❤🎉

Келесі