Chill Pill with Dr. Pramitha | හසිත විජේවර්ධන සහ ලියේනා විජේවර්ධන | සටන පාවා දුන්න ඇත්ත හේතුව

Ойын-сауық

Chill Pill with Dr. Pramitha featuring Hasitha Wijewardena and Liyena Wijewardena
හසිත විජේවර්ධන සහ ලියේනා විජේවර්ධන
Chill Pill with Dr. Pramitha | Season 3 | Episode 2 | Hasitha Wijewardena and Liyena Wijewardena
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය - Studio Ratta ®️
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එමෙන්ම මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම, වෙනස් කිරීම , ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
Follow on Facebook : / pramithamahanama.official
Follow on Instagram : / pramitha_mahanama
Subscribe on KZread: / @pramithamahanama

Пікірлер: 301

  • @youlearn4769
    @youlearn47692 күн бұрын

    මෙච්චර ලාමක දරුවෙක් කොහොම විවාහ ජීවිතේ ගෙවයිද කියලයි මම හිතන්නේ. මාර ඉවසීමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන හසිත

  • @Yjo15121
    @Yjo151214 күн бұрын

    නිවිච්ච ගෑනු ළමයෙක්❤🎉😊හසිත අයියා හොඳම තීරණය අරං තියෙන්නේ.😊❤🎉

  • @sewminikumari8334
    @sewminikumari83343 күн бұрын

    මං මේ ඉරිසියාවට කියනවා නෙමෙයි... ගොඩක් අය මෙයාට කැමති ඇති.. මොකද මෙයා රෝස මලක් වගේ හැදුන රෝස මලක් වගේ ආදරණීය කෙල්ලෙක්... නමුත් කර්කශ පොළොවේ හැදුන දුහුවිල්ලෙන් වැසුණු මලුත් තියනවා..ඕනිම දේකට මුහුන දෙන්න ශක්තිය දහිරිය තියන දහිරිය සම්පන්න තමාගේ කොල්ලට දියුනු වෙන්න අත් දෙන...තවත් ආදරණීය ගැහැනු ලමයි කොට්ටාසයක් ඉන්නවා මේ ලෝකේ.... ❤🙏එයාලටත් ආදරෙයි ගොඩක්🥺❤මං ඇතුලු .

  • @priyadarshaniwijesinghe5075

    @priyadarshaniwijesinghe5075

    3 күн бұрын

    Etin Eka methanata adala nane ehema ayata kamathe aya labei

  • @Darsh-od9il

    @Darsh-od9il

    3 күн бұрын

    🤔🤔🤔methanata adala nahena

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    3 күн бұрын

    kella ekka yudda karanna yannaya ane 😂

  • @sachinijayawardana99

    @sachinijayawardana99

    3 күн бұрын

    @@sewminikumari8334 එයා ගැන ඒ කියලා තියෙන්නේ. මොකද ඒ කතාව මෙතනට අදාල නැහැ නේ 🤣🤣

  • @Matheesha_Prabath

    @Matheesha_Prabath

    2 күн бұрын

    එහෙනම් මෙයාව ඩිවෝස් කරලා ඔයාව මැරි කරයි ලැරී බලාන ඉන්න😂

  • @ashiniumeshani6348
    @ashiniumeshani63483 күн бұрын

    අවංකව ආදරේ කරලා දුක් විදපු හැමෝටම කාලය විසින් හොදම හමුවිම් ලැබෙන්නම ඕන 🙏 ♥️ හදවතින්ම සුභ පැතුම් ♥️😊

  • @GayaniLakkmali
    @GayaniLakkmali4 күн бұрын

    අනේ ඒ අක්කියා කතා කරන විදිය හරිම cute ඇහෙන්නෙවත් නෑ හරියට කතා කරන ව්දිය❤😊

  • @hasinishiranthi4305
    @hasinishiranthi43054 күн бұрын

    හසිතගෙ හිනාව 🤭🤭 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම...😘

  • @duleepasampathkumara3364
    @duleepasampathkumara33644 күн бұрын

    දෙයක් නොලැබෙන්නේ හොද‌‌‌ම දේ ලැබෙන්නයි. හසිතගේ වේදනාව මම කෝණාරත් එක්ක කරපූ කතාවේ දැක්කා.ඒක එහෙම වුන එක හොදයි කියලා දැන් ඔයාට දැනෙනවා ඇති සුබ පැතුම් දෙන්නටම. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....

  • @pasansanianuradha5365

    @pasansanianuradha5365

    4 күн бұрын

    Completely true.. congratulations to both of you!!!

  • @sajanishashikala1731
    @sajanishashikala17313 күн бұрын

    අනේ හරි ලස්සන අහිංසක නිවිච්ච ගෑනු ළමයෙක් ❤️අනේ ඇත්තටම හසිත අයියේ ඔයානම් හරිම වාසනාවන්තයි.. සුබ පැතුම ඔයාල දෙන්නට❤️❤️

  • @tharidubro6033
    @tharidubro60334 күн бұрын

    අක්කාගෙ Voice එක cute aneh😣🧚‍♂️💕

  • @yohanireshma9579
    @yohanireshma9579Күн бұрын

    ලස්සන හදවත් තියන අයට මුණගැහෙන්නෙ ඊටත් වැඩිය ලස්සන හදවත් තියන අය ❤❤ හැමදාම සතුටින් ඉන්න ජිවිතෙ සතුටින් ගෙවන්න ❤❤ බුදුසරණයි😊

  • @sureshachathura6935
    @sureshachathura69353 күн бұрын

    හසිත මාර නියමයි කෙල්ලට සැහෙන්න ආදරෙ පාටයි. වයසෙ හැටියට දෙන්නට දෙන්නා තේරුමි අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා... ❤

  • @priyadarshaniwijesinghe5075

    @priyadarshaniwijesinghe5075

    3 күн бұрын

    👍Avanka adareta bahera deval adala na hasetha lucky

  • @saviniimasha2583
    @saviniimasha25834 күн бұрын

    අනේ එයා හරි කියුට් හරි ලස්සනයි 🥺❤️

  • @ar.3764
    @ar.37644 күн бұрын

    E girl maara lassanai.thawa tikak confidently katha karanawa nm maara lassana personality ekk hada ganna puluwan.harima ahinsaka lamayek❤

  • @dilshanranasingha6678
    @dilshanranasingha66784 күн бұрын

    අයියේ දසුන් ශානකයි.......wife එක්කයි programme එකක් 😊කරන්නකෝ ❤

  • @user-ou9kp4zo3s

    @user-ou9kp4zo3s

    4 күн бұрын

    Ane owww

  • @MoneyhuBLK

    @MoneyhuBLK

    3 күн бұрын

    wanindu hasaranga wa genawoth naraka da 🤔🤔

  • @user-oe8xu1ip9b

    @user-oe8xu1ip9b

    3 күн бұрын

    @@MoneyhuBLK 😅

  • @romanticheartsyou_me1992

    @romanticheartsyou_me1992

    2 күн бұрын

    ඇයි එයාල.ඒ lovestory එකඅග ඉදන් මුලට මගේ ගෙවල්ගාවනේ

  • @Nethugirl70

    @Nethugirl70

    8 сағат бұрын

    ​@@MoneyhuBLK🔔😆

  • @Snuu123
    @Snuu1233 күн бұрын

    වයසින් එයා ගොඩක් බාල උනාට ලැරියත් පොඩි එකා වගේනෙ මරු 😁

  • @sarangadilmini8635
    @sarangadilmini86354 күн бұрын

    ගර්ල් ඔය අහිංසක කම ඉදිරියටත් තියා ගන්න.

  • @user-uq2jo5hl7t
    @user-uq2jo5hl7t3 күн бұрын

    මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...🎉

  • @tharu4202
    @tharu42022 күн бұрын

    Cute girl ....🥰 hasitha පොළවේ පය ගහල ඉන්න චරිතයක්..ආදරෙයි දෙන්නටම.. විවාහ දිවිය සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා පතනවා...❤️❤️

  • @Pasindu_434
    @Pasindu_4344 күн бұрын

    කනටත් එක්ක නිවනයි මේ වගේ කෙල්ලෙක් නම් 🥹

  • @Kitiyacccc

    @Kitiyacccc

    4 күн бұрын

    Sirwtm ow bn ❤

  • @udhenirenuka7038
    @udhenirenuka70384 күн бұрын

    ඔයලා දෙන්නා හරිම කිවුට් දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤

  • @SakalyaSenadeera-cj2xe
    @SakalyaSenadeera-cj2xe4 күн бұрын

    She is soo cute ❤🥺 like a baby

  • @ama_senavirathna
    @ama_senavirathna4 күн бұрын

    Dr. Pramitha Kudos to you for listening to the audience's request!!

  • @thusharijayasena348
    @thusharijayasena3484 күн бұрын

    Aneeew waiting for thiss ❤

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd3 күн бұрын

    හසිත අයියගෙ වාසනාව තමා 😊

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t4 күн бұрын

    උබට කනක් ඇහිලා නම් හිටිය හැකි😂😂😂😂😂 සංඛයාතය ඉතා අඩුයි 😂😂😂😂❤

  • @Lazy570

    @Lazy570

    4 күн бұрын

    Ay ubata inne wachala ganiyekda🤣

  • @kavindunimsara221

    @kavindunimsara221

    4 күн бұрын

    Ado සිරාවටම 😅

  • @Yjo15121

    @Yjo15121

    4 күн бұрын

    ​@@Lazy570😮😅

  • @funnysl8695

    @funnysl8695

    4 күн бұрын

    ඔතන දාන නිකන් හෙන හුරතල් line wkka😂

  • @user-iu9vo5tu5x

    @user-iu9vo5tu5x

    4 күн бұрын

    Thawa tika dawakin balapnko😂

  • @Jessyjessy252
    @Jessyjessy2524 күн бұрын

    E girl maram cute ❤

  • @Supunihgs
    @Supunihgs4 күн бұрын

    අනෙ ලස්සනයි එයා

  • @shanikaherath1111
    @shanikaherath11113 күн бұрын

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි!!❤

  • @kaviduheshan8559
    @kaviduheshan85592 күн бұрын

    හරිම අහිංසක කෙල්ලෙක් සුබ පැතුම් දෙන්නගේ අනාගතය ❤❤

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg4 күн бұрын

    E gurl hrim ciute hurathl lassna ganu lamayek. Hasitha aiya hrima lucky. Lassna couple ekak❤ wisha karanav hamadam sthutin inna lassna couple ek❤❤❤

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne84453 күн бұрын

    නියමට සෙට් වෙනවා ❤

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake94154 күн бұрын

    ඒ වොයිස් එක කෙල්ල ගේ❤️😉

  • @gimhanisansala1203
    @gimhanisansala12034 күн бұрын

    Prasanter super ❤

  • @yukiyk3
    @yukiyk34 күн бұрын

    Liyena cute😘❤️❤️

  • @tharidudhilshan180
    @tharidudhilshan1803 күн бұрын

    අනෙ පව් එයා ගොඩක් ලස්සනයි අහිංසකයි ගොඩක්

  • @ChamodiKavishka-kq9kn
    @ChamodiKavishka-kq9kn4 күн бұрын

    ලැරී....ඉස්සර ඉදන්ම මාරම ආදරේ චරිතයක් . දොස්තර බබා න්ම් මගෙ ලව් එකනෙ 🙂❤ අනේ ලැරී අය්යගෙ නෝනා මාර අහිංසකය්නෙ. මන් නම් කතා කරද්දි කට්ටිය ක්න් වහගන්නවා සද්දෙ වැඩී කියලා 😂. Anyway දිගටම වීඩියෝ දාන්න දොස්තර බබා.ආසාවෙන් බලන් ඉන්නව 😌

  • @sunethrapadmini3838
    @sunethrapadmini38384 күн бұрын

    හැමදාම සතුටින් ඉන්න .🎉🎉❤❤❤🎉

  • @funworld2002
    @funworld20024 күн бұрын

    මෙ වගෙ කෙල්ලො ලන්කාවෙ ඉන්නවා කියලා දැන ගත්තෙ අද 😂😂. ටික්ටොක් එකේ කෙල්ලො දැකලා දැකලා හිතුවෙ මෙ වගෙ අය වද වෙලා කියලා 🤣🤣🤣

  • @UniqueCreation16

    @UniqueCreation16

    3 күн бұрын

    Ado 😂

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    3 күн бұрын

    ඇත්තටම.😂

  • @taniyaashini4531

    @taniyaashini4531

    3 күн бұрын

    😂😂😂😂

  • @pasindudilanka3964

    @pasindudilanka3964

    Күн бұрын

    😂😂😂😂

  • @bottom0043

    @bottom0043

    Күн бұрын

    So true ❤❤❤ we still have decent gems

  • @VinukaChathumina
    @VinukaChathumina4 күн бұрын

    Dassa gemuko Doctor 🥰🥰

  • @funnyvideossl7702

    @funnyvideossl7702

    2 күн бұрын

    😂😂

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe47233 күн бұрын

    අනේ....මේ දෙන්නව Programme එකට ගෙනාවට Thank you අයියේ....❤ ඔයත් ලස්සනයි නියමයි වැඩසටහන. මේ දෙන්නත් ලස්සනයි මරු 👍

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 күн бұрын

    Thank you Hiruni ♥️

  • @pasindudeshan8916
    @pasindudeshan89163 күн бұрын

    ලැරී අයියේ මේක නං , Silent බෝම්බයක් වගේ 😂❤ cute tho

  • @nadunrashmika1234
    @nadunrashmika12344 күн бұрын

    Liyena 😍🥰

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon1372 күн бұрын

    අනේ හරිම සතුටුයි .ලස්සනයි දෙන්නම.

  • @dilinileo8949
    @dilinileo89494 күн бұрын

    Beautiful couple ❤ congratulations 💗❤️💗❤️

  • @isurudushan680
    @isurudushan6804 күн бұрын

    සුපිරි මේ වගේ කෙල්ලෙක් නම් හා❤️❤️😊

  • @piyumaliweeradiwakara1563
    @piyumaliweeradiwakara15634 күн бұрын

    Lovely Couple ❤

  • @NethmaPerera
    @NethmaPerera3 күн бұрын

    Harima ahinsaka girl kenek ❤️

  • @umejasanmini5993
    @umejasanmini59932 күн бұрын

    Hasitha & Liyena beautiful cute couple ❤

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l46783 күн бұрын

    Ane darling. Her voice 🥺

  • @NilankaSanjeewani-sq2wn
    @NilankaSanjeewani-sq2wn3 күн бұрын

    හැමදාම satutin inna

  • @chathushikabhagya2388
    @chathushikabhagya23884 күн бұрын

    Ammoo asawen hitpu dennek.gorgeous girl.thank you doctor ada program ekta❤

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    4 күн бұрын

    Yes

  • @user-lv4yk5ep6y
    @user-lv4yk5ep6y4 күн бұрын

    හලෝ ප්‍රමිත අයියා❤

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOWКүн бұрын

    Great Selection ❤

  • @hdinesha
    @hdinesha4 күн бұрын

    Liyena mara cute ❤️ lovely couple

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60694 күн бұрын

    Cute baby voice🥰❤

  • @Yanga427
    @Yanga4273 күн бұрын

    එයාගේ කටහඩ 😍

  • @bottom0043
    @bottom0043Күн бұрын

    She is perfect wife . Soft and nice and young with good years ahead. That’s how wife’s should be not like a man ❤❤

  • @ar.3764
    @ar.37644 күн бұрын

    We want dasun and chewanthi

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js4 күн бұрын

    Adarei ❤❤

  • @sahanvidanage681
    @sahanvidanage6814 күн бұрын

    Mamanan dakapu lassanama kella oi.maru cuple aka❤❤❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani29494 күн бұрын

    Beautiful couple🖤🖤🖤

  • @chamodyajeewanthi949
    @chamodyajeewanthi9494 күн бұрын

    දනංජය අය්යවයි සදුනි අක්කවයි ගෙන්නන්නකෝ🙏

  • @rashmibhagya8077
    @rashmibhagya80773 күн бұрын

    This girl is very pretty ❤️

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw3 күн бұрын

    Shaa maru cute couple ❤

  • @user-in9jw2bl7c
    @user-in9jw2bl7c4 күн бұрын

    ❤❤❤❤❤ lassaanai

  • @UniqueCreation16
    @UniqueCreation163 күн бұрын

    Hari shoii.. ane denna.. ♥️🤭☺️

  • @Kithmi2003
    @Kithmi20034 күн бұрын

    Best chill pill❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA3 күн бұрын

    Ado voice එක 😮

  • @kimoriguhanga707
    @kimoriguhanga70713 сағат бұрын

    අනේ❤❤❤ එයාගේ voice එක🥰❤

  • @LaknaHewage-ho1ol
    @LaknaHewage-ho1ol3 күн бұрын

    Aawww,she is sooo cute 🥺🥺🥺🥺😍😍❤️

  • @user-ww8do2fy2e
    @user-ww8do2fy2e4 күн бұрын

    Anee so innocent Akki . Cute voice ekak. 😇😇😇

  • @KalaniHettiarachchi-ro4gf
    @KalaniHettiarachchi-ro4gf4 күн бұрын

    Anee eya harim shoook 😍🩷🩷🩷

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97304 күн бұрын

    නියමයි මෙන්න ගෑනු, කනක් ඇහිල පාඩුවෙ ජීවත් උනැහැකි.

  • @isharabimbiperera7027

    @isharabimbiperera7027

    3 күн бұрын

    😂

  • @udayafantasy7796
    @udayafantasy77963 күн бұрын

    පින බන් පින ❤❤❤

  • @geethmisamaradheera3135
    @geethmisamaradheera31353 күн бұрын

    Lovely ❤❤❤

  • @Dilshan-ld3iu
    @Dilshan-ld3iu4 күн бұрын

    Voice eka

  • @poornimapoornima3061
    @poornimapoornima30612 күн бұрын

    අනේ එයාගේ කටහඩ හරිම කියුට්❤

  • @poornimafernando8517
    @poornimafernando85174 күн бұрын

    අනේ cute අප්පා එයා 🥺❤️

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi65754 күн бұрын

    Harima ahinsaka adaraniya couple ekak. prashna badaka awath nathath hamadema lassanata wisadena lassana yuga diwiyak labenna kiyala hadawathinma wish karanawa. Nangi chuttak lajjai wage. eth hasitha malli ethanath eyata support karanawa wage mata danune. Adare kiyannema anith kenage onama deyak hadawathinma bara Ganna puluwan ekatani. Eya wenuwen inna ekatani. E gunaya mata malligen danenawa. Harima adaraniya kenek hasitha malli. Nangi hena lucky ❤🎉

  • @umejasanmini5993
    @umejasanmini59934 күн бұрын

    Thank you doctor meyala dennawa gennuwt😊

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 күн бұрын

    You are welcome 💐

  • @dilshan978
    @dilshan9783 күн бұрын

    Dj karana ekek wage meka beluwe kella kata karaddi sound wedi karano anith un kata karaddi adu krano. harima mahansiy.

  • @amalinidabare4133
    @amalinidabare41333 күн бұрын

    සුබම සුබ පැතුම් දෙන්නාට. She may be in her 20s, nowadays even foreign girls, boys too who are over 18 know some type of cooking. Girls study, get educated. Learn simple cooking from YOU tube channels. Can survive even in rough times.

  • @kumudikajithmi2721
    @kumudikajithmi27214 күн бұрын

    😍❤️

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi62104 күн бұрын

    Nice cuple ❤️

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla6104 күн бұрын

    Harima lassanaiii ❤❤❤❤❤

  • @UniqueCreation16
    @UniqueCreation163 күн бұрын

    Hasitha hena sathutin inne.. 😁dn

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha4 күн бұрын

    ❤🌟

  • @piyumidilhara2673
    @piyumidilhara26734 күн бұрын

    ❤❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela50894 күн бұрын

    Sweet ❤❤❤

  • @princywanniarachchi-xr3fu
    @princywanniarachchi-xr3fu4 күн бұрын

    Lassana duwak

  • @dulanvlogs3226
    @dulanvlogs32263 күн бұрын

    Ane soyi නංගී hari cute

  • @chamo1142
    @chamo11423 күн бұрын

    Mara cute girl knk❤

  • @ThilRushx
    @ThilRushx4 күн бұрын

    💖💖

  • @Amadhi
    @Amadhi21 сағат бұрын

    Eya harima cute ❤ane

  • @user-dj8xq7mu2m
    @user-dj8xq7mu2m3 күн бұрын

    Wow oya dennt budu saranyi ❤🎉

  • @AranyaNeraya
    @AranyaNeraya15 сағат бұрын

    Doctor pramitha මාර නිහතමානී විදියට ප්‍රශ්න ටික අහනවා විහිලුවක් වුනත් අපූරුවට යොමු කරන ලස්සන මෙවන් සංයමයක් ඇති Doctorsla දීපයට භාග්‍යයක්✨️

  • @PramithaMahanama

    @PramithaMahanama

    9 сағат бұрын

    Thank you very much Aranya ♥️

  • @kamaldilshan4125
    @kamaldilshan41254 күн бұрын

    ❤️❤️

  • @buddhikaaruna623
    @buddhikaaruna6233 күн бұрын

    ඈ මීටකලින් ටී එකක් හදල නැ ??? අම්මෝ.....😱😲😟

  • @KithsiriWasantha-rw6jl
    @KithsiriWasantha-rw6jl3 күн бұрын

    ❤️🎉Bs🎉❤️😊

  • @Vishmi_4
    @Vishmi_44 күн бұрын

    ❤❤❤

Келесі