Chill Pill with Dr. Pramitha | දිනේෂ් චන්දිමාල් සහ ඉසිකා ජයසේකර | එයා හා කිව්ව දවසේ 150ක් ගැහුවා

Ойын-сауық

Chill Pill with Dr. Pramitha featuring Chandimal & Isika
චන්දිමාල් සහ ඉසිකා
Chill Pill with Dr. Pramitha | Dinesh Chandimal & Isika Jayasekara
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය - Studio Ratta ®️
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එමෙන්ම මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම, වෙනස් කිරීම , ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
Follow on Facebook : / pramithamaha. .
Follow on Instagram : / pramitha_ma. .
Subscribe on KZread: / pramithamah. .
#pramithamahanama #dineshchandimal #isikajayasekara #chillpillwithdrpramitha

Пікірлер: 789

  • @emishenu
    @emishenu2 жыл бұрын

    මට මතකයි මන් චූටි කාලේ ආසම cricketer.අදටත් ආසයි ඒ නිහතමානී හිනාවට.අනේ ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා.💗🥺

  • @swanseabl2065

    @swanseabl2065

    2 жыл бұрын

    Den gahan nette pavule prasna da

  • @namalimihirani9525

    @namalimihirani9525

    2 жыл бұрын

    Chandimal acting Kala nam hoda nadda?

  • @a.n.smusic5362
    @a.n.smusic53622 жыл бұрын

    Cricketer කෙනෙක් විදියට වගේම හොඳ මනුස්සයෙක් චන්දි 😍😍🏏.....ඉසිකා හරිම ශෝක්

  • @amandiakarshana18
    @amandiakarshana182 жыл бұрын

    චන්දිමාල්ගේ ද්විත්ව ශතකයෙන් පස්සෙ ආයේ set උනා මේක බලන්න 😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥😃😃💐💐💐

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    👍♥️

  • @anjisl5794

    @anjisl5794

    2 жыл бұрын

    Me too 💙

  • @use-mk09

    @use-mk09

    Жыл бұрын

    ❤️😍

  • @dharaniranawaka7534
    @dharaniranawaka75342 жыл бұрын

    ධනංජය ද සිල්වා ගෙන්නන්නකො❤😍

  • @hongkonglover9461
    @hongkonglover94612 жыл бұрын

    මේ program එක බලලා ඉවර උනාම මට තේරුණේ චන්දිමාල් ගොඩක් ආදරණීය පුද්ගලයෙක්.එයා එයාගෙ wife ට ගොඩක් ආදරෙයි .එහෙම ආදරයක් ලබන්නත් wife කෙනෙක් පිං කරලා තියෙන්නත් ඕන🥺❤

  • @dananjayafernando4274
    @dananjayafernando42742 жыл бұрын

    හරිම අවංකයි සමාජයට ලොකු ආදර්ශයක් දෙන යුවලක් චන්දිගෙ කතාව විතරක් නෙවෙයි ක්‍රියාවත් අවංකයි විනය ඉහලයි මහත්මා ගතිය ඉහලයි නිහතමානිම ක්‍රීඩකයා අපි දැකපු දෙදෙනාගෙම ජීවත යෙහෙන් වැඦඹේවා ජේසු පිහිටයි බුදු සරණයි දෙන්නටම

  • @akshanithennakoon1558
    @akshanithennakoon15582 жыл бұрын

    මෙච්චර නිහතමානී ප්‍රසිද්ධ චරිතයක් මං දැක්කමයි 🤗🤗🤗🤗🤗

  • @mallikamallika7380

    @mallikamallika7380

    2 жыл бұрын

    Mamath ehemai vadath ma kamathe ownge sundar adaraneya veshvasaneya premadara uga deveyata

  • @Ami_S96
    @Ami_S962 жыл бұрын

    චන්දි කියන්නේ SL cricket වල Legend කෙනෙක්.😍

  • @saubhagyadeshani7041
    @saubhagyadeshani70412 жыл бұрын

    ධනංජය අයියයි සදුනි අක්කයි එක්කන් එන්න...😍😍

  • @user-vl6wr8kr1x
    @user-vl6wr8kr1x2 жыл бұрын

    චන්දි නියම ලෙජන්ඩරි ප්ලේයර් කෙනෙක්..ආදරෙයි චන්දි...ඉස්සරහටත් වැඩ පෙන්නමු..💪❤🦁🏏

  • @dilshanimadushika855
    @dilshanimadushika8552 жыл бұрын

    ඉසිකා අක්කා හරිම නිහතමානී චරිතයක්.ඒක තමයි උගත්කම.

  • @kelum_music
    @kelum_music2 жыл бұрын

    ඉශී වගේම චන්දිත් හරිම නිහතමානී ආදරනීයයි...ආසාවෙන් බැලුවා.

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    👍😊

  • @music_VB
    @music_VB2 жыл бұрын

    තව Cricketer කෙනෙක් ගේ interview එකක් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යමු😍❤Nice program aiya,Keep it up,God bless You❤🙏.

  • @indikapradeep9031
    @indikapradeep90312 жыл бұрын

    ආසම කපල් එකක් තමයි....🥰 චන්දිගේ දක්ෂතා කාලෙන් කාලෙට මොන විදිහට වෙනස් වුණත් හැමදාමත් මගේ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා.....💛 ඒ චන්දිටම ආවේණික වෙනස්ම වූ පෞරුෂය නිසා.....🧡 හැම format එකකම දක්ෂතා පෙන්වලා ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පැතුම්......❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    මාර විනයක් තියෙන කොල්ලෙක් . ලස්සනට කතා කරනවා

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i2 жыл бұрын

    අනේ ඊලගට කුසල් මෙන්ඩිස්🥰

  • @DPSTORE_InFiniTy
    @DPSTORE_InFiniTy2 жыл бұрын

    Next...dasun and chewanthi🥰

  • @ruwanprasanna8224
    @ruwanprasanna82242 жыл бұрын

    චන්දි ගේ නිහතමානීකම ❤️❤️❤️ ඇන්ජිවත් ගේන්නකෝ

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *හරිම දක්ෂ ක්‍රීඩකයෙක් චන්දි හැමදාම අපි ආදරෙයි 😍 දෙදෙනාටම ආදරෙයි. සුභ පැතුම් !!!* 🎁🎊🎉

  • @learnfordream21
    @learnfordream212 жыл бұрын

    හරි ම විවෘතයි මේ දෙන්නම..ලස්සන පවුල් ජීවිතයක් ගත කරන යුවලක්❤️❤️

  • @samidillvolgs6203
    @samidillvolgs62032 жыл бұрын

    චන්දි අයියයි අක්කයි හරිම ආදරණීයයි 😍😍 දනාව ගේන්නකෝ දවසක

  • @arunasampath9052
    @arunasampath90522 жыл бұрын

    මන් ආසම ක්‍රීඩකයෙක් නිහතමානී චරිතයක් 👌 මැතිව්ස්ට වගේම බෝඩ් එකෙන් කෙනහිලිකම් උන කෙනෙක් නැත්තම් මැතිව්ස් චන්දිමාල් කියන්නේ රෑන්කින් හොදම ප්ලෙයස්ලා අද මන් නම් හරිම කැමති චරිතයක් ලංකාවේ ක්‍රිකට් වල 😍❤👌

  • @anojsubodha
    @anojsubodha2 жыл бұрын

    Lpl ඉදල ක්‍රිකට් බලපු උන් දන්නෑ බන් චන්දි ගැන 2012...2016 චන්දිගෙ කාලේ...ආදරෙයි ❤️

  • @shehanjeewantha3664

    @shehanjeewantha3664

    2 жыл бұрын

    Chandita 2018n passe chance dunne..anthimata 2018 match 8ta 298k gahanawa...anith un wage nmi chandi perform karalath uuta chance na...anthima aurudu thunata match 8/9k sellm karala thiyenne

  • @sahansandeepa7110

    @sahansandeepa7110

    2 жыл бұрын

    අනිවා❤

  • @Kavishan3269

    @Kavishan3269

    2 жыл бұрын

    ඔව් බන් රැල්ලට මැච් බලන එවුන් තමා ඔය😂.දැක්කනේ මෙන්ඩිස් ෆේල් උනාම බැනපු බැනිල්ල දැන් මෙන්ඩිස්ට හොඳ කියනවා බනින එවුන් හොයන්නවත් නෑ.එවගේ තමා චන්දිටත් 💔

  • @shehanjeewantha3664

    @shehanjeewantha3664

    2 жыл бұрын

    @@Kavishan3269 දැන් ආයෙත් මෙන්ඩාට බනින ව බන්ග්....අද මැච් එකෙන්...

  • @Kavishan3269

    @Kavishan3269

    2 жыл бұрын

    @@shehanjeewantha3664 වැඩක් නෑ බන් කතා කරලා😂.ඒ කාලේ හොඳ වෙලාවට ශෝෂල් මීඩියා තිබ්බේ නැත්තේ හිතපම්කෝ ඒනම්?

  • @ajithjayathungapushpakumar6142
    @ajithjayathungapushpakumar61422 жыл бұрын

    අනිවාරෙන් ඊළග එකට දසුන් ඕනමයි හොඳේ මරු 👍😊🤣

  • @SN-yb7ty

    @SN-yb7ty

    2 жыл бұрын

    aniwa oni 🌸🥺

  • @dehey4310

    @dehey4310

    2 жыл бұрын

    Yes

  • @kaveenagandhari1964

    @kaveenagandhari1964

    2 жыл бұрын

    Aniwa

  • @kumarasiribandara7803

    @kumarasiribandara7803

    2 жыл бұрын

    owwww

  • @sujiwanjayawardana9343

    @sujiwanjayawardana9343

    2 жыл бұрын

    Aniva onimai

  • @anushka5340
    @anushka53402 жыл бұрын

    චන්දිගේ නිහතමානිකමට එදා වගේම අදත් ආදරෙයි ❤❤❤

  • @salukaerandha2825
    @salukaerandha28252 жыл бұрын

    ඔක්කොටම අමතකයි 2014 T20i World Cup team එකේ Captain චන්දි කියලා එයාට Final එක ගහන්න බැරි උනාට එයා Real captain කෙනෙක් ❤️😍

  • @Danie5828

    @Danie5828

    Жыл бұрын

    2014 bn

  • @ravindrapriyalal5181

    @ravindrapriyalal5181

    Жыл бұрын

    Apita mathakai.. chandi, anji both are my favourite❤❤.. malitath kemathi ithim.. crivketersla okkotama kemathi. Cricket walata itath wada kemathi..

  • @nalijay9461
    @nalijay94612 жыл бұрын

    දසුන්වයි ධනංජයවයි ගේන්නකෝ ❤❤

  • @hass625
    @hass6252 жыл бұрын

    ලස්සන program එකක් ❤️ ගොඩාක් දෙනෙක් ඉල්ලලා තියනවා වගේම ඊලගට දනා අයියයි සදුනි අක්කයි එක්කත් program එකක් කරන්නකෝ dr.🥺❤️

  • @dilani12345
    @dilani123452 жыл бұрын

    Next Dasun Ayya and Chewanthi Akki ♥️

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i62452 жыл бұрын

    ඊලග එපිසෝඩ් දෙකට දසුන් & දනා ඕන. Plzz pramitha aiye.......

  • @parindinavoda1757
    @parindinavoda17572 жыл бұрын

    අනිවාර්යයෙන්ම දසුන් අයියවයි අක්කිවයි ඕනි..🥺 ලස්සන වැඩසටහනක් අයියේ.. 🖤

  • @PramithaMahanama
    @PramithaMahanama2 жыл бұрын

    ඔයාලගේ ආදරණීය දිරිගැන්වීම් වලට හදවතින්ම ස්තූතියි. රෝහලේ ප්‍රතිකාර සේවා වෙනුවෙන් කාර්යබහුල වීම නිසා මෑතකදී වැඩිපුර වැඩසටහන් කරන්න ලැබුනේ නෑ. අමාරු කාලයක් අපි හැමෝටම. හිත් වලට ආතතිය බර වැඩියි. ඒත් ඉඩක් ලැබෙන වෙලාවට අලුත් එපිසෝඩ් එකක් අරගෙන එන්නේ, Chill Pill with Dr. Pramitha ප්‍රෝග්‍රෑම් එකෙන් මනසට සැහැල්ලුවක් දැනෙනවා කියල හුගක් අය අවංකව කියන නිසා. ඒක මට ලොකු සතුටක්. 🙂 කවුද ඊළඟට Chill Pill එකක් ගන්නේ කියල නොඉවසිල්ලෙන් බලා ඉන්න ඔබට ඒ කවුද කියල කලින්ම දැනගන්න පුළුවන් මගේ instagram profile එක follow කරොත්. ඒ වගේම කලින් ඇවිත් ගිය අය මට ආයිත් හමුවෙන විදිහත් මෙතනින් බලන්න පුළුවන්. 👉 instagram.com/pramitha_mahanama/

  • @chamanyaliyanage

    @chamanyaliyanage

    2 жыл бұрын

    Ayeth dasun shanaka ayya & eyage wife gennako 🥺🥺❤️

  • @shashisamarasinghe4206

    @shashisamarasinghe4206

    2 жыл бұрын

    Anee ayiya ilagata dasun shanaka ayiyawayi akkiwayi genannakooo plzzzzz 🙏🙏🙏 anee plz ayiya

  • @kumudubandara3067

    @kumudubandara3067

    2 жыл бұрын

    Dhananjaya & Saduni gennako

  • @raveeshavidumini1792

    @raveeshavidumini1792

    2 жыл бұрын

    Dhana ayya & Sanduni akka...

  • @nethminimesha739

    @nethminimesha739

    2 жыл бұрын

    Chamikawa gennanko

  • @udayadag4472
    @udayadag44722 жыл бұрын

    චන්දිමාල් නිසා තමයි ප්‍රෝග්‍රෑම් එක බැලුවේ, ලස්සනයි වැඩේ 👍👍👍

  • @supunsuranga866
    @supunsuranga8662 жыл бұрын

    සංගගෙන් පස්සෙ හදවතේ ක්‍රීීීඩකයා චන්දි තමයි ❤️😍

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka43622 жыл бұрын

    ආදරණීය පුතෙක් ,ආදරණීය සොයුරෙක්, ආදරණීය සැමියෙක්, දක්ෂ කිුඩයෙක්..රටෙ අභිමානය වෙනුවෙන් ක්‍රිඩා කරන අවංකයෙක්...ආදරණීය හොඳ බිරිදක් ලබන්න භාග්‍යවන්ත වු වාසනාවන්තයෙක්.." තෙරුවන් සරණයි ..!

  • @mallikamallika7380

    @mallikamallika7380

    2 жыл бұрын

    Ow math harema garu karanava annonya avabodaya, ekenekata dakvana gvuravaya demapeya sohouru badem age kalautu garu kalautu godak de dutuva asuva... Mava pam novana bava daka asa dsngatha perehe yana samaja darmatha tulen dakka garu kalautu family bond ekak

  • @nirmalwithanage3386
    @nirmalwithanage33862 жыл бұрын

    හත්තික්කේ මූ මෙච්චර කට්ටක් කෑවනම් අපිට කෙල්ලෙක් සෙට් කරගන්න කොච්චර කට්ටක් කන්න වෙයිද යකො😂💔

  • @janudi_senanayaka

    @janudi_senanayaka

    Жыл бұрын

    😂

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    චන්දි කියන්නේ පට්ට වැඩ්ඩෙක් සුපිරි ක්‍රීඩකයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u2 жыл бұрын

    බලපු ලස්සනම වැඩසටහන. චන්දි ඉශි හරිම ආදරණීය කපල් එකක්. ඒ දෙන්නට දෙන්නා එයාලගේ ජීවත් හරි අවබෝධයෙන් ලස්සනට ජීවත් වෙනවා ඒක බලාගෙන ඉන්න හරි ලස්සනයි. චන්දිගේ තියෙන නිහතමානී ලස්සන ගතිගුණයි ඉශිකගේ ආදරෙයි හරිම ලස්සනයි Doctor ප්‍රශ්න කරන විදියත් හරිම ලස්සනයි ❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි විමංසා ♥️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14232 жыл бұрын

    දැන් #චන්දි සුපිරී😍🏏😍 නිහතමානී මහත්මා ක්රීඩකයෙක්😍🏏😍

  • @comment8247
    @comment82472 жыл бұрын

    ආයේ නැගිටිමු චන්දි.අපි බලන් ඉන්නවා ආයේ ලකුණු අතරට එනකන්❤

  • @sithumini5573

    @sithumini5573

    2 жыл бұрын

    Ava neda😎😎😎

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi2 жыл бұрын

    ඉසිකා හරිම ලස්සනයි ♥️♥️

  • @yehanliyanage2206
    @yehanliyanage22062 жыл бұрын

    දැකපු නිහතමානීම කපල් එකක් චන්දි වගෙමයි වයිෆුත් හරි නිහතමානී😍

  • @tharushimadushani2016
    @tharushimadushani20162 жыл бұрын

    Anee dananjanawth gennkoo mee wgee...❤🥺ad program eknm lssnii

  • @eeshanuddeepana1620
    @eeshanuddeepana16202 жыл бұрын

    වනිදු හසරංග ඕනෙ ❤️

  • @sanus.n.6164
    @sanus.n.61642 жыл бұрын

    Puluwan nm ape captain Dasun Shanaka wath genna.. Artist la godak interviews wl hambenawane..cricketersla wage genawot value ek wadii.... soo lovely couple Chandi and wife...

  • @tharushinawodya9499
    @tharushinawodya94992 жыл бұрын

    Next Dhananjaya de silva

  • @tharindudrajapaksha
    @tharindudrajapaksha2 жыл бұрын

    ධනාව ගේමු ♥️

  • @madumadu1850
    @madumadu18502 жыл бұрын

    ආසම කෙනෙක් චන්දි මං ආසම චැන්දිගේ ඇස් වලට ආ... මගේ කස් එක ඉස්සර මෙයා තමයි 🙈🙈

  • @samodmadushan8445
    @samodmadushan84452 жыл бұрын

    චන්දි මේකෙන් පස්සෙ ගහපු 200 මාරයි ❤️🔥

  • @WWV146
    @WWV1462 жыл бұрын

    plzz දනංජය ද සිල්වා (DDS) වගේම දසුන් (cool captain) ගෙන්නන්නකෝ... Thank you doctor ප්‍රමිත 😘❤️💛 හරිම ලස්සනයි වැඩසටහන 😘 ඒ දෙන්නා හොඳ අවබෝධයක් ඇතුව සමගියෙන් ඉන්නවා කියලා පේනවා.. විශේෂයෙන් දෙන්නාට දෙන්නත් මාර respectable කියලා පේනවා.. ඉශී අක්කාගෙ උගත්කම කතා කරන විදියෙන් හැසිරීමෙන් පවා පේනවා.. හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන 💙❤️❤️ චන්දිට දැන් කවුරු මොනවා කිව්වාත් එයා තරග දිනවපු කාලයක් තිබුනා.. හැමෝටම හොඳ නරක කාලයක් තියනවා. විශේෂයෙන් cricketer කෙනෙක්ට. 😌 ඒවා අමතක නොකර ඉන්න එක ප්‍රේක්ෂකයන්ගේ යුතුකමක්න් 💙💙💙

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏♥️

  • @ravindrapriyalal5181

    @ravindrapriyalal5181

    Жыл бұрын

    Aththak. Koima player kenektawath benala nee mn nm.

  • @RN-un7dc
    @RN-un7dc2 жыл бұрын

    Dasun & Chewanthie ge interview ekak one

  • @niroshanigamage8044
    @niroshanigamage80442 жыл бұрын

    Chandi වැඩ්ඩෙක් මුල ඉදන් බලපු අය දන්නවා...සුපිරි වැඩ්ඩෙක්

  • @nawoogunasekara4722
    @nawoogunasekara47222 жыл бұрын

    😍 ආසම චරිතයක් . ඉශිත් හරිම ලස්සනයි 😍

  • @ApexLankaIT
    @ApexLankaIT2 жыл бұрын

    විනය අංක එකට පවත්වාගෙන යන හොද නිහතමානී ක්‍රිඩකයෙක්

  • @aurora0534
    @aurora05342 жыл бұрын

    අනේ දසුන් අයියයි එයාගෙ wife වයි ගෙන්නන්නකෝ 😕. Plz 🤗🤗❤

  • @prasadiapsara5671
    @prasadiapsara56712 жыл бұрын

    Dananjayage ekakuth onaaa

  • @user-lv4yk5ep6y
    @user-lv4yk5ep6y2 жыл бұрын

    හරිම නිහතමානි couple එකක්. චන්දි + ඉසි ❤️ Thankyou pramitha aiya❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    👍☺️💐

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z2 жыл бұрын

    ධනංජය දසිල්වා ඊලගට

  • @himansenaweera9750
    @himansenaweera97502 жыл бұрын

    සුපිරි චරිතයක්... ලොකුගේ දිනේෂ් චන්දිමාල් 💙💛💙💛💙💛💙💛💙💛💙

  • @thulashijayasekara4019
    @thulashijayasekara40192 жыл бұрын

    ගොඩක් කාලෙකින් Dr. Pramitha aiyage chill pill වැඩසටහනක් ....cool වෙන්න තියෙන ලස්සනම වැඩසටහනක් 😃 හරිම chill....ලංකාවේ දැන් තියෙන situation එකත් එක්ක මානුෂීය පැත්තෙන් හිතට chill එකක් ගන්න හරිම ලස්සන වැඩසටහනක් ....cool වෙන්න නියම program එකක්...හරිම chill......🤗🤗🙂🙂

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි Thulashi 🙏♥️

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 Жыл бұрын

    Chandimal ❤ The Real Captain of T20 World Cup 2014 ❤🎉🎉

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi23952 жыл бұрын

    Dasun & Chewanthi couple ekath gennako 😍😍

  • @manushidilshani7613
    @manushidilshani76132 жыл бұрын

    ඇත්තටම මාරම ආදරනිය කපල් එකක් දෙනාම ලස්සනයි වැඩසටහනක් ලස්සන 💞💐😊💕🌹

  • @dilrukshaperera7436
    @dilrukshaperera74362 жыл бұрын

    Chandi oya cricketer කෙනෙක් හැටියට හරි නිහතමානී කෙනෙක් . ඔබ දෙදෙනා හොඳට ගැළැපෙ.සුබපැතුම් !

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra89972 жыл бұрын

    Kusal , dhananjaya 2gen ekkenekwa gennanna. nice programme

  • @shevanadealwis9087
    @shevanadealwis90872 жыл бұрын

    Dhana and menda oni🙂

  • @mashbu78
    @mashbu782 жыл бұрын

    Humble cricketer ,,, all the very best

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna2 жыл бұрын

    ආසම ක්‍රීඩකයෙක් ❤ Chandi 😍

  • @SLCricketSpace
    @SLCricketSpace2 жыл бұрын

    චන්දි ❤ නිහතමානී චරිතයක්

  • @tharushisewmini2105
    @tharushisewmini21052 жыл бұрын

    ධනංජයද සිල්වා vs සදුනි අක්කි ගේන්නකෝ❤😍

  • @BTS-ki1ww
    @BTS-ki1ww2 жыл бұрын

    Chandimal and ishika nice couple 😍😍❤️

  • @sudeeraheshan3091
    @sudeeraheshan30912 жыл бұрын

    කුසල් මෙන්ඩිස් ඕන ❤

  • @kosalaherath2496
    @kosalaherath24962 жыл бұрын

    Mama blind cricket player kenek ape jathika kandayamatath chandi godak udau karala thiyanava.. thanks chandi.

  • @dineshikasevumini6915
    @dineshikasevumini69152 жыл бұрын

    ඊලගට ධනංජය ද සිල්වා ❤️🥺

  • @roshaniroshani3321

    @roshaniroshani3321

    2 жыл бұрын

    Ane piz,😔

  • @kumudubandara3067

    @kumudubandara3067

    2 жыл бұрын

    Plzzz....

  • @hasiiihasiii4719

    @hasiiihasiii4719

    2 жыл бұрын

    ඔව් අනේ ❤❤

  • @pradeepchandana8837

    @pradeepchandana8837

    Жыл бұрын

    Pls

  • @thusharijayasena348

    @thusharijayasena348

    10 ай бұрын

    Plzzzzzzzz

  • @dilani12345
    @dilani123452 жыл бұрын

    Ane godakkk aya dassawai chewanthi akkiwai illanawa. Eylawa gennanakooo ♥️

  • @sithumigunawardana5808
    @sithumigunawardana58082 жыл бұрын

    Dasun ayyawai wife wai gennannako ❤️😍

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu10432 жыл бұрын

    One of the most down to earth couples I have ever known . Though being so famous . All the best to both of you.

  • @hasikagihan6184
    @hasikagihan61842 жыл бұрын

    chandiya lassanai kholita wada 🥰💯♥️...

  • @amithajayasekara
    @amithajayasekara2 жыл бұрын

    කොල්ලොම 5ක් නේද චන්දි අයියගෙ Family එකේ 😍💗

  • @kaushit7180
    @kaushit71802 жыл бұрын

    තිරී,දනා,දසුන් ඔය කපල් ටික ඕන😍🤟

  • @Senudi.Fernando
    @Senudi.Fernando2 жыл бұрын

    Need a program with Dasun Shanaka and his wife Chewanthi. 😍😎

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97302 жыл бұрын

    අපිත් අපේ කොල්ලො කවුරු උනත් බැට් කරනකොට නැටින්නෙ නෑ,ඒ තියා හුස්ම ගන්න වත් මතක නෑ.

  • @rapushpani6450
    @rapushpani64502 жыл бұрын

    Ane dasun ayyawai ,danawai gennakooo

  • @anushkaprabath210
    @anushkaprabath2102 жыл бұрын

    ආසම ක්‍රීඩකයෙක්...❤️

  • @classicruwanwella3741
    @classicruwanwella37412 жыл бұрын

    හරිම විනයගරුක නිහතමානී චරිතයක්...ජීවිත ගමන සතුටින් ගතකරන යුවලක්...තෙරුවන් සරණයි

  • @jayanitharuka9049
    @jayanitharuka90492 жыл бұрын

    ආදරෙයි ඉසිකා අක්කා & අයියා ❤️

  • @imeshaperera6751
    @imeshaperera6751 Жыл бұрын

    2022.08.23 බලන්න ගත්තෙ.. 😁Happy Birthday 🎂🎉

  • @user-om8lf2tc1f
    @user-om8lf2tc1f2 жыл бұрын

    දසුන් අයියාව ගෙන්න ඊලගට🥰🥰🥰🥰🥰

  • @kumarasiribandara7803
    @kumarasiribandara78032 жыл бұрын

    Dananjaya de Silva next

  • @tharushidilthara3454
    @tharushidilthara34542 жыл бұрын

    වනිදුගෙයි වින්ද්‍යාගෙයි එකක් කරන්නකෝ 😁

  • @lakshangcc7897
    @lakshangcc78972 жыл бұрын

    බුදුසරණයිජවේ මමආසමචන්දිමල්ට♥️💓🙏🇱🇰

  • @aakaashdias6646
    @aakaashdias66462 жыл бұрын

    Since my childhood, Chandi is my favourite. It's irreplaceable 😍❤️

  • @sisirakumara6180
    @sisirakumara61802 жыл бұрын

    හරිමලස්සනයි .මෙි වැඩ සටහන .අනේ හරිම ලස්සන සතුටෙන් ඉන්න දෙන්නෙක් මෙි දෙන්නම .දෙන්නට දෙන්නා කොයිතරම් තේරැමි අරගෙනද ඉනනෙ .ඒක හරිම වටිනවා .රටට වටිනා කෙනෙක් දිනේෂ් චන්දිමාල් කියන්නේ .ඒත් අද තේරැනා ඔයා ගේ බිඳ දති ගොඩක් වටිනා කෙනෙක් කියලා .සුභ අනාගතය ක් වෙිවා .

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 💐

  • @nimeshanimesha7290
    @nimeshanimesha72902 жыл бұрын

    අනේ දනාගෙ ගෙදරටත් යන්නකෝ

  • @dedunu7803

    @dedunu7803

    2 жыл бұрын

    Ow anee... Plzzz😊😊

  • @rushand8003

    @rushand8003

    2 жыл бұрын

    ow

  • @rohanaupeksha8892

    @rohanaupeksha8892

    2 жыл бұрын

    ඕ යන්කෝ❤️❤️❤️

  • @nimeshanimesha7290

    @nimeshanimesha7290

    2 жыл бұрын

    @@dedunu7803 aniwa wadiye comment danna

  • @nimeshanimesha7290

    @nimeshanimesha7290

    2 жыл бұрын

    @@rushand8003 comment danna dhage gedara yanna kiyalaa❤️‍🔥

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru27472 жыл бұрын

    Anee....harima ahinsaka girl kenek oya nangi. Dinesh chandimal is one of my favourite cricketer. Uthum theruwan saranai dennatama

  • @nimeshaa3183
    @nimeshaa31832 жыл бұрын

    Chandi is my favorite Cricketer since 2013❤

  • @sandanipoornima2313
    @sandanipoornima23132 жыл бұрын

    මගෙ ඉස්සර National team crushes දෙකෙන් එකක් චන්දි අයියා 😍😍 අනිත් crush එක Anji 😍😍 Team එකට ආපුම අලුත ඒ කාලේ keeper ඉන්නකොට කට්ටියට cheer කරලා කෑ ගහන හැටිත් මතක් වුනා. Matches ඔක්කොම මිස් කරන්නැතුව බැලුවෙ ඒ කාලෙ. ✨ Thank you Dr. Pramitha for this program. What a lovely couple. All the very best for the future akka and aiya ♥️🎊 And for you also Doctor 🧚🏻‍♀️

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    Thank you Sandani ♥️💐

  • @radinkuruppu8056
    @radinkuruppu80562 жыл бұрын

    My favourite cricketer is dinesh chandimal ❤❤

  • @sljayarathna7016
    @sljayarathna70162 жыл бұрын

    Dasun and his wife chewanti video ekak oni 😁🥰❤ eyala goddak hodai 🥰❤

  • @nirushianjana7642
    @nirushianjana76422 жыл бұрын

    වනිදු අයියව ඉළගට ❤️

Келесі