Chill Pill with Dr. Pramitha | Madhava & Nanduni | එයා සැප ඇඳේ මම යකඩ ඇඳේ

Ойын-сауық

මාධව සහ නඳුනි
Chill Pill with Dr. Pramitha featuring Madhava & Nanduni
"එයා සැප ඇඳේ මම යකඩ ඇඳේ"
Chill Pill with Dr. Pramitha | Madhava & Nanduni
#pramithamahanama #chillpillwithdrpramitha #madhavawijesinghe #madhavaandnanduni
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත කිසිඳු ආකාරයකින් upload කිරීම තහනම්.
FP page: / pramithamaha. .
Instagram: / pramitha_ma. .
KZread: kzread.info/dron/66A.html...

Пікірлер: 562

  • @user-ck4uo9dt8o
    @user-ck4uo9dt8o3 жыл бұрын

    මෙන්න සුපිරී වැඩසහටන් 😚😘

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐🙂👍

  • @piyumithakshila2094

    @piyumithakshila2094

    3 жыл бұрын

    ,,,,,,,

  • @piyumithakshila2094

    @piyumithakshila2094

    3 жыл бұрын

    Zyz

  • @piyumithakshila2094

    @piyumithakshila2094

    3 жыл бұрын

    @@PramithaMahanama;genyeeweyj M

  • @dmjewanth7131

    @dmjewanth7131

    3 жыл бұрын

    😋

  • @hshyperera5601
    @hshyperera56013 жыл бұрын

    මාදව නිහතමානී කෙනෙක් ..බිරිද බොහෝම ඉවසීමෙන් ජීවිත් වෙන උගත් කෙනෙක් ..බොහොම ලස්සනයි කත බහ..❤️💐

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐😊🙏

  • @004KTG
    @004KTG Жыл бұрын

    "මට ඕනි කෙනෙක් එක්ක ඉන්න පුලුවන්..ඒත් ඔයාට ඉන්න පුලවන් මාත් එක්ක විතරයි"😉💗 Naduni අක්කා නියමයි🕊️

  • @sanjeewadon4521
    @sanjeewadon45213 жыл бұрын

    ගවුම නම් හරිම ලස්සනයි කෙල්ලත් ලස්සනයි මාධව හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @highlights7736

    @highlights7736

    2 жыл бұрын

    පොලවෙත් පය ගහල පොල් ලෙලිත් ගහන කොල්ලෙක් තමා 😌

  • @buddimathathsara6602
    @buddimathathsara66023 жыл бұрын

    මාධව කියන්නේ ලංකාවේ ඉන්න නිහතමානීම නළුවෙක්. බිරිදත් ඔහුටම ගැලපෙනවා ❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @nivinkumarapeli6082

    @nivinkumarapeli6082

    3 жыл бұрын

    000000 00

  • @oshadi1128
    @oshadi11282 жыл бұрын

    මාධව හරි විනෝදශීලී කෙනෙක්.මාධවගේ චරිතෙට කැමතිත් ඒ නිසා 😍❤️

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi22722 жыл бұрын

    අයියගෙයි අක්කගෙයි කතාව 100%ක් ඇත්ත.....කසාදෙ කියන්නෙ විහිලුවක් නෙමෙයි,ඊට කලිම් දෙන්නට දෙන්න ගොඩක් ළගින් ඉන්න ඕනි.....ඒක හරි ප්‍රායෝගිකයි💜️

  • @e.mbandara3613
    @e.mbandara36132 жыл бұрын

    තෙරුම් ගැනිම හා ආදරය කියන දේට හොදම උදාහරනය 😍😌🌼

  • @dayaniliyanage7806
    @dayaniliyanage78062 жыл бұрын

    මේ වගේ ව්ඩියෝ බලන විට මානසික සුවයක් දැනෙනව.සතුටුයි. සුබපැතුම් මාදව නදුනි.සතුටින් ඉන්න හැමදාමත්....❤❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    💐👍🙂

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    බොරැ සොබන පොෂ් නැති තවත් එක couple එකක් තමා මාධව නදුනි ❤💞❤💞 pramitha sir වැඩ සටහන ලස්සනට කරනවා ,,❤❤💞💞

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි Darshi 💐 😊

  • @parindinavoda1757
    @parindinavoda17572 жыл бұрын

    ආසම චරිත දෙකක්..ජීවිතේ ට ගන්න ගොඩාක් දේවල් තිබ්බා..නදුනි අක්කී මාධව අයියා යි හරිම නිහතමාන චරිත 🖤 වැඩසටහන මරු

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි Parindi 🙏

  • @nadesha7530
    @nadesha7530 Жыл бұрын

    බොරු සෝබන නෑ කෙලින් කතා කරන දෙන්නෙක් .මම හරි ආස චරිතයක් මාදව අයියා කියන්නේ අක්කේ ඔයත් හරි චාම්. ලස්සන පවුල් ජීවිතේකට සුබ පැතුම් ඔයාලා දෙන්නටම.ජේසූ පිහිටයි අක්කේ අයියේ ❤️

  • @cozygirl5640
    @cozygirl56403 жыл бұрын

    බොරු පොෂ් නැතිව අැත්ත අැති සැටියෙන් පෙන්නන නියම couple එකක්..Wish you all the best 😍❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍💐

  • @oshaniamaya2415

    @oshaniamaya2415

    2 жыл бұрын

    @@PramithaMahanama ❤️❤️❤️

  • @sududoi4835
    @sududoi4835 Жыл бұрын

    මොනවා නැතත් අැත්ත කියන කපල් එක් මාර ලස්සනයි

  • @hansikadinoli3442
    @hansikadinoli34422 жыл бұрын

    හරිම නිහතමානී චරිතයක් මාධව...දෙන්නම හරිම ශෝක් ❤️❤️

  • @pps5702
    @pps57022 жыл бұрын

    මාදව සරල සුන්දර ඇත්තෙන් පමනක් ජිවත්වන මනුස්සයෙක්

  • @arrowjr5498
    @arrowjr54983 жыл бұрын

    නදුනි කියන දේ කෙලින්ම කියනවා ඒක පට්ට ....

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍

  • @thakshilasandeepani2936

    @thakshilasandeepani2936

    2 жыл бұрын

    Ou appa boru posh na

  • @mayuminayananjalie3726
    @mayuminayananjalie37262 жыл бұрын

    ඇත්තටම හොඳ අදහස් තියෙන දෙන්නෙක්💛 හරිම අවබෝධයෙන් ඉන්නවා☺️ ලස්සන programme එකක්❤

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka76092 жыл бұрын

    මාධව කියන්නෙ හොඳ නිහතමානී නලුවෙක් මම ගොඩාක් කැමතියි එයාටම ගැලපෙන වයිෆ් දෙන්න හොඳට ගැලපෙනව හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hashiniwickramarachchi5071
    @hashiniwickramarachchi50712 жыл бұрын

    ඔයා මතක තියාගන්න ඔයා එක්ක ඉන්න පුලුවන් මට විතරයි 😂😍 අම්මෝ අක්කි

  • @nimeshanimesha7290
    @nimeshanimesha72903 жыл бұрын

    Maadhawa aiya kiyanne godak බුද්ධිමත් පුද්ගලයෙක් eyatama galapenawa Nadhini akkath sudapathuma oya dhennata dhennage වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ආදරෙයි dhennatama godak

  • @monikabalasooriya2588
    @monikabalasooriya25882 жыл бұрын

    මාදවනම් නියමයි හරිම නිහතමානිව අවන්කව කතාකරනවා ජයකමවෙනවා

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    මන් අද දැක්කෙ මේ චැනල් එක...ෆට්ට අනෙ 😍❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐🤛

  • @sachithranishadani9984
    @sachithranishadani99843 жыл бұрын

    මාධව අයියා,නදුනි අක්කා මං ආසම coupe එකක්❤❤ප්‍රමිත අයියා ඔයා ලස්සනට programme එක කරනවා.

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐☺️🙏

  • @manushidilshani7903
    @manushidilshani79033 жыл бұрын

    මාත් ආස කරන කපල් එකක් මාරම ලස්සන වැඩක් දෙදෙනාටම බුදු සරණයි 🙏♥️👍🧡

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐😊

  • @chalanimax1891
    @chalanimax18913 жыл бұрын

    අමිමෝ එහෙම වෙන්නම එපා දෙවියනේ නාදුනි හරම අහිංසයි කවදාවත් අයින් වෙන්න හිතන වත් එපා ඔයලා දෙන්නමි හරිම බුද්දිමත් හෙදට තොරැමි අරන් ජිවිතේ ජය ගන්න

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    🙏🙏

  • @hasithjkaushal2426
    @hasithjkaushal24263 жыл бұрын

    බොරු සෝබන නැති couple එකක්❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👌💐

  • @thamarathamara7618
    @thamarathamara76183 жыл бұрын

    ලස්සනයි ලස්සනයි නියමයි නියමයි සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ....

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara24253 жыл бұрын

    බොරු සෝබන නැති, නිහතමානි දෙන්නෙක් ♥️♥️♥️♥️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍💐

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b2 жыл бұрын

    නියම වැඩ සටහනක් බුදුසරනයි ජෙසු පිහිටයි 💞💞💞💞💞

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama46502 жыл бұрын

    යකෝ මුන් දෙන්නා... පට්ට කපල් එකක් නෙ.. එල එල බොරු මවාපෑම් වලට වඩා ඇත්ත කතා කරනකොට ලස්සනයි❤️ good job Dr.Pramitha👐

  • @jayarudamsara4898
    @jayarudamsara48982 жыл бұрын

    පට්ට වැඩසටහනක්. ඉස්සරහටත් මේ වගේ හොද දේවල් කරන්න.

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 💐💕

  • @chalanimax1891
    @chalanimax18913 жыл бұрын

    හරිම නිහතමනි නාදුනි නංගි ඔයා ඔයාලා දෙන්නමි හරිම අදරයි හරිම හෙදයි බුදු සරනයි

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    ස්තූතියි 💐

  • @highlights7736
    @highlights77362 жыл бұрын

    ඇත්තටම හරි, living together කියන එක හරි වටිනව, ඒක මිනිසුන්ගෙම හොදට හදාගත්ත දෙයක්

  • @chamodimahalekam9449

    @chamodimahalekam9449

    2 жыл бұрын

    සිරාම ඒ කතාවට මාත් එකගය්.

  • @ps6790
    @ps67903 жыл бұрын

    මෙන්න ආදර කතා...👍👍👍

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐🙏

  • @senukaweerarathna6189
    @senukaweerarathna61892 жыл бұрын

    සුපිරියක් සහ නිහතමානී චරිත දෙන්නෙක්

  • @dilnadee9230
    @dilnadee92303 жыл бұрын

    මේ තරම් නිහතමානීව ජීවත් වීම ගොඩක් වටිනවා.

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @oshaniamaya2415
    @oshaniamaya24152 жыл бұрын

    හරිම ලස්සනයි හැමදාමත් ආදරේන් සතුටෙන් හිනාවේලා නිරෝගීව පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නටම බුදුසරණයි

  • @dilinimadumali4106
    @dilinimadumali41063 жыл бұрын

    දැන් වේලාව 1 යි.. ඇත්තටම ඒ කතාවේ මට ගන්න ගොඩක් දේවල් තිබුණා .. සමහර වෙලාවට අපිට අනිත් කෙනාව තේරුම් ගන්න බැරි වෙනවා..ඒත් තමන්ට ලැබින කෙනා කොච්චර වටිනවද කියලා තේරුනා.. මාධව අයියා , නදුනි අක්කා වගේම අයියේ ඔයාටත් හැමදාම හිනවෙලා සතුටින් ඉන්න ලැබෙන්න 😃😃

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබේ කාරුණික වචන වලට 💐😊

  • @kevii__keshi5060
    @kevii__keshi50602 жыл бұрын

    නිහතමානී දෙන්නම... ❤️

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas50513 жыл бұрын

    ඔබලාට ජයෙන් ජයම වෙිවා බුදු සරණයි ඔබලාට

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    අනිවාර්යෙන්ම මාදව කියන කතාව ඇත්ත නදුනි මාදව කියන්නේ පොළවෙි පය ගහලා ඉන්න හොදට ගැලපෙනම දෙන්නෙක්

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka28312 жыл бұрын

    මන් අද තමයි ඉස්සෙල්ලාම ඔයාගේ වීඩියෝ බැලුවේ ඇත්තටම ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා...තෙරුවන් සරනයි

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ☺️💐

  • @predeepkumara4122
    @predeepkumara41222 жыл бұрын

    එ් දෙන්නගේ අදහස් සහ වගේම මේ දක්වා ගතකරපු කාලයෙන් අපගේ ජීවිතයටත් ගතහැකි අාදර්ශ තියනවා. මාෙකද මමත් තවම විවාහ වෙලා නැති නිසා බොරැ සෝබන අඩු චරිත වලින් අපේ ජීවිත වල සාර්ථකත්වයටත් මේ අයගෙ අදහස් යෝජනා බොහොම වැදගත්. සුභ පතනවා ඔය දෙන්නට. සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා.... ප්රමිතගෙත් ඉදිරි වැඩකටයුතු වගේම බලාපොරොත්තු වන ජීවිතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ ප්රාර්ථනා කරනවා. තෙරැවන් සරණයි...!

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ප්‍රදීප් 💐🙏😊

  • @Maxonline3232
    @Maxonline32323 жыл бұрын

    Suparb 👍madawa aiya &sachini akka my favorite 😍

  • @bhagya2290
    @bhagya22903 жыл бұрын

    Ane e denna maru couple eka aiye oyath lassanata wedasatahana karanava 👍👍

  • @wasanafonseka1161
    @wasanafonseka11613 жыл бұрын

    Love you both🌼 madhava aiya & naduni akka Sachini akki & Isuru aiya for next episode

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍💐

  • @vindi1309
    @vindi13093 жыл бұрын

    Sweet couple ♥️ Naduni අක්කි shoooi ආදරෙයි දෙන්නටම 😍👏👌👍❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 😊💐🙏

  • @sheharadilrukshi4088
    @sheharadilrukshi40882 жыл бұрын

    Lassanama dennek harima cham harima nihathamani denne budu saranai dennatama ❤️❤️

  • @bavenwithanage7086
    @bavenwithanage70863 жыл бұрын

    පාන්දර 1.00 බැලුවේ ........wow iwra wenakn බැලුවා ......ලස්සනයි .....pramita.........keep it up.....you programs very graceful .....we also love it....♥️♥️♥️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you very much for your kind words 💐😊👍

  • @anjuyapa4724
    @anjuyapa47243 жыл бұрын

    ප්‍රමිත මහානාම.. ඔබ මං දැක්ක සන්සුන්ම පිරිමියෙක්..සුබ අනාගතයක් ප්‍රමිත 🖤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට 💐🙏☺️

  • @sewwandikanchana6779

    @sewwandikanchana6779

    2 жыл бұрын

    Pramitha

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    @@sewwandikanchana6779 💐

  • @sewwandikanchana6779

    @sewwandikanchana6779

    2 жыл бұрын

    @@PramithaMahanama 🤩

  • @thusharafernando3360
    @thusharafernando33603 жыл бұрын

    Jeewithe ena sama prashnayakatama muhuna deela sarthaka idiri jeewithayak gatha.karanna labewa...madawa, naduni....all the best...👍👍

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍🙏

  • @prabanigayathtri5475
    @prabanigayathtri54752 жыл бұрын

    ලස්සනයි පට්ට ❤❤❤👍

  • @syapabandara1909
    @syapabandara19093 жыл бұрын

    Yes good jobe. Mr madawa...💐💐

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya84523 жыл бұрын

    ලස්සන වැඩසටහනක් 🌹

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐🙏😊

  • @hirunimekhala7238
    @hirunimekhala72383 жыл бұрын

    නදුනි අක්කා හරිම ලස්සනයි 😍😘 දෙන්නටම තෙරුවන් සරනයි

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @user-jk2zy2es5i
    @user-jk2zy2es5i12 күн бұрын

    Oyala dennama harima cute madwatama hariyana dooni🎉🎉🎉❤❤

  • @kanishkapiumal8448
    @kanishkapiumal84483 жыл бұрын

    ඉවර වෙනකල්ම බැලුවා ❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐☺️

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    මාධව. හරිම. විවෘතව. හොදම ගති ගුනවලින් පිරිනු දරැවෙක් ඔය වයසට කේන්ති යනව එ්ක සුලු දෙයක් හොද නමක් තියා ගෙන ඉන්න කෙනෙක්

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @lalithalaallitha4751

    @lalithalaallitha4751

    3 жыл бұрын

    miikonI

  • @lalithalaallitha4751

    @lalithalaallitha4751

    3 жыл бұрын

    iii8iiii8

  • @dulanjaliperera9341
    @dulanjaliperera93412 жыл бұрын

    Harima nihathamani... posh ne... denna hodata galapenawa.... be happy forever

  • @dinumedagedara2478
    @dinumedagedara24783 жыл бұрын

    මම ආසම couple එකක්.නදුනි අක්කි හරිම cute. ❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💯 😊👍

  • @srimahewa6074
    @srimahewa60742 жыл бұрын

    Love to see u in teledrama..good actor

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan56522 жыл бұрын

    දෙන්නා Match වෙනවා ❤💜️

  • @srimahewa6074
    @srimahewa60742 жыл бұрын

    You are so pretty natural beauty. Stay bless love u guys ❤

  • @kavisk3732
    @kavisk37323 жыл бұрын

    Nandunita honda iwaseemak thiyana patai 😁 good luck both ❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍💐

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    මෙන්න සුපිරිම චරිත. මම හරිම කැමතියි තෙරැවන් සරනයි

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐

  • @MINECRAFT-ys1im
    @MINECRAFT-ys1im3 жыл бұрын

    ලස්සනයි....

  • @gayanikarunarathna5285
    @gayanikarunarathna52853 жыл бұрын

    සුපිරි වැඩසටහනක් ....

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐🙏☺️

  • @chatz108
    @chatz1082 жыл бұрын

    Both are very humble... celebrities be like.. ❤️

  • @lakinigunawardana5212
    @lakinigunawardana52123 жыл бұрын

    Such a wise announcer ❤️luv them

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 💐🙏

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu5293 жыл бұрын

    මන් ආසම කපල් එක.❤️❤️❤️❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @dilrukshisubasinghe4756
    @dilrukshisubasinghe47563 жыл бұрын

    Well done damitha.after long time..you are from walasmulla..I can remember you

  • @tharukabimsara1606
    @tharukabimsara16063 жыл бұрын

    නියමයී අයියේ වැඩේ එකක්වත් Skip නොකර බැලුවා...... Keep it up brother ♥️ Go ahead ♥️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 💐😊👍

  • @nishani4650
    @nishani46503 жыл бұрын

    Humble and cute couple. Love you sooo much💕💕

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 💐😊

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Жыл бұрын

    Lovely couple ❤

  • @hiruniimanthika4414
    @hiruniimanthika4414 Жыл бұрын

    E de godak hoda deyak.. Mamath 7 years afire ekak thiyena kenek.. aiya ape gedara awith innawa oya wagema ❤️❤️ e dein apita kenekwa adura ganna puluwan..

  • @amandawickramarachchi3545
    @amandawickramarachchi35453 жыл бұрын

    Woww! Love this 🤩🤩

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 💐🙂

  • @sahanperera4290
    @sahanperera42902 жыл бұрын

    Watinwa aiyeh godk Bolanda nathi therum gatha couple ekk luv u both and presenter too

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    Thank you 💐

  • @netmisansala4821
    @netmisansala48212 жыл бұрын

    ලස්සන වැඩසටහනක් 🌹🌹🌹❤❤🌺

  • @amandabjay5509
    @amandabjay55093 жыл бұрын

    I love the part that Madhava talks about the living together concept❤Find out if we can live with our partner under the minimum facilities😍 That's the most important quote they told in the whole story🙋

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you for the kind words 💐👍

  • @bekyney
    @bekyney3 жыл бұрын

    30:29 did he talk about the Jackson Anthony family. Btw very humble couple

  • @annwijesuriya4634

    @annwijesuriya4634

    3 жыл бұрын

    I think so

  • @shalikaranathunga7652

    @shalikaranathunga7652

    3 жыл бұрын

    😂😂

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5932 жыл бұрын

    නියමයි..ලස්සන වැඩසටහන් 👍..විනූ සිරිවර්ධන අක්කිවත් ගෙන්නන්නකො❤😊

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage14433 жыл бұрын

    Shoiiii ane oyala denna budusaranai devipihitai dennatama hamadamath satutin inna

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @dasuniliyanage7074
    @dasuniliyanage70743 жыл бұрын

    Most humble couple i've ever seen in so far. 🥰 well enjoyed .

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    Thank you 💯💐

  • @erangaherath1049
    @erangaherath10492 жыл бұрын

    My Favorite Couple 😍✨️💫

  • @maneeshasandaruwani6667
    @maneeshasandaruwani66673 жыл бұрын

    ආදරේ හිතෙන couple එකක් ❤️😍😍

  • @indumadura3286
    @indumadura32863 жыл бұрын

    ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    ස්තූතියි 💐☺️

  • @rashmiwasana6190
    @rashmiwasana61902 жыл бұрын

    Dennama lassanai. Hamadama sathutin inna.❤️❤️

  • @sadunigunarathna6629
    @sadunigunarathna66293 жыл бұрын

    අද තමා බැලුවෙ වීඩියෝ එක පාන්දර 1:31 යි..සුපිරි 👍

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐👍☺️

  • @madushikaseuwandi3510
    @madushikaseuwandi35102 жыл бұрын

    Beautiful couple all the best

  • @MNH03
    @MNH033 жыл бұрын

    😂😂😂What a sweet couple ❤️❤️❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐☺️🙏

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

  • @achinisasanka4679
    @achinisasanka46793 жыл бұрын

    Ammo video eka niyamai. Adrei denntam.❤️🥰

  • @PramithaMahanama

    @PramithaMahanama

    2 жыл бұрын

    Thank you 💐

  • @divyanjalianuradha5109
    @divyanjalianuradha51093 жыл бұрын

    Naduni akka supirine...dennama shoii 😍❤️❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍💐

  • @rosinuwanthika5419
    @rosinuwanthika54193 жыл бұрын

    Asawen baluwa 😍❤️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 💐👍☺️

  • @rukikaushalya6465
    @rukikaushalya64653 жыл бұрын

    Harima nihathamani couple ekak akki nan harima iwasiliwanthai madawa aiyath harima shok dennatama suba pathanawa👍❤️

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi35492 жыл бұрын

    Madhava aiye pau naduni akka eyta poddak help krnna kellekta okkoma weda taniyen kraganna amarui..ethakota oyla dennatama sathutin inna puluwan.. experience eken qwe..

  • @srilanka4968
    @srilanka49683 жыл бұрын

    මාධව ඔයාගේ වයිෆ් හරි වැදගත්

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐👍

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka66442 жыл бұрын

    Tyanks .this smiles reduced exam stress 😂🤣😁

  • @travalvlog9565
    @travalvlog95653 жыл бұрын

    Ohhhh lovely 😘💜️

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    💐🙏☺️

  • @gaganajayanama
    @gaganajayanama3 жыл бұрын

    Supiriyi madhawa ayiye....❤❤

  • @PramithaMahanama

    @PramithaMahanama

    3 жыл бұрын

    👍👍

  • @nilanthiperera1800

    @nilanthiperera1800

    2 жыл бұрын

    ලස්සන වැඩක් මං ආසම කපල් එකක්

Келесі