මලීෂ පුතාගේ ඒ ආදරේ ♥️| Life in japan🇯🇵🇱🇰| Shopping vlog 🌷

Anusha jeewani

Пікірлер: 848

  • @madumali3459
    @madumali345917 күн бұрын

    අක්කා ලයිව් එනවට කවුද කැමති ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

  • @SalaniThisera

    @SalaniThisera

    17 күн бұрын

    Api kamathii

  • @user-mj9kn2cq3o

    @user-mj9kn2cq3o

    17 күн бұрын

    ❤මම කැමති

  • @gayathriprasadini915

    @gayathriprasadini915

    17 күн бұрын

    😊😊

  • @madumali3459

    @madumali3459

    17 күн бұрын

    @@user-mj9kn2cq3o එහෙනම් අපි ඔක්කොම එකතු වෙල අක්කාට සෙනසුරාදා විඩියේ එක කමෙන්ට් එකට දමු..

  • @ameesha6498

    @ameesha6498

    17 күн бұрын

    කැමතී❤❤❤❤❤❤

  • @dinushikaMedhani-rw5fy
    @dinushikaMedhani-rw5fy16 күн бұрын

    තමන්ගෙ කුසින් නොවැදුවත් සහොදරියගෙ දරුව තමන්ගෙ වගේ බලාගන්න ඔයා හරිම හොද අම්ම කෙනෙක්❤️ මටත් ඉන්නව එහෙම දුවෙක් එයා මගෙ පණ වගේ 😍❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    14 күн бұрын

    මගේ පුංචිත් එහෙම තමයි 😍😍🥰🥰😍😘😘 එයාගේ දුව මම 🙏🙏🙏

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb17 күн бұрын

    කවුද අඩේ මලීශ එක පාටක් මරීනා එක පාටක් කිව්වේ 😂😂😂😂 . . . පුංචිලා උන අය දන්නවා . තමන්ගේ ලමයි වගේම තමා අක්කගේ ලමයිනුත් කියලා . . ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @AndreaFernando-dq8li

    @AndreaFernando-dq8li

    11 күн бұрын

    ජපානෙ ලොකුවට අදින්නෙ ඇගවල් හැඩ නැති නිසා

  • @shiromafernando6416

    @shiromafernando6416

    8 күн бұрын

    සමහර පැංචලා හරියට අක්කලාගේ අයියලාගේ දරැවන්ට හරියට අම්මා වගේමයි. ඵ්තරම් ආදරෙයි. අත්දැකීමෙන් කියන්නේ. මම හිතනවා ඔයත් එ් වගේ වෙන්න ඇති කියලා.❤

  • @PinkyWithanage
    @PinkyWithanage17 күн бұрын

    මලීෂ ඔයාගේ අක්කගේ පුතා ඔයා පුංචි ඉතින් පුංචිලා කොහොමත් අක්කලාගේ දරුවන්ට හරිම ආදරෙයි.. දරුවෝත් පුන්චිලට ගොඩක් ආදරෙයි.. ඉතින් මලීෂ ඔයාගේ කකුල් මසාජ් කරා කියලා එකේ වැරද්දක් නැ... එහෙම තමයි ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ඕන... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි. මරිනා මැණික මතක් කරා කියන්න ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @laylakaram5007
    @laylakaram500717 күн бұрын

    අපෙ මරීනා මැණික සුරංගනාවියක් වගේ පුටුවට වෙලා පැද්දී පැද්දී ඉන්න ලස්සන 😂😂😂❤❤❤තෙරුවන් සරණයි හැමෝටම

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️♥️😀😀😀

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si17 күн бұрын

    ඔයා හිතන්න එපා අක්කා❤❤❤ඔයාට ඔයාගේ දුවත් අක්කගේ පුතත් සමානයි.ඔයා අම්මා කෙනෙක්නේ❤❤💕💕🌷🌷🌷🇸🇬🇱🇰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Madhushanidulanjana7
    @Madhushanidulanjana716 күн бұрын

    මේ ලෝකේ පිරිමිකම මාන්නයක් කර ගෙන ජීවත් වෙන අයට වඩ මලීශ අයියා මොනතරම් හිත හොද අහිංසක පිරිමි ලමයෙක්ද එයාගේ ජීවීතේ එයා කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල මම පාර්තනා කරනවා ඒ වගේම එයාව අදරෙන් පරිස්සමින් බලා ගන්න ❤❤❤මටනම් මලීශ අයියා ව දැක්කම හිතෙන දෙයක් තමයි අනේ මටත් මේ වගේ හොද කෙනෙක් හම්බ උනානම් කියලා මම කියපු එක වැරදියට හිතන්න එපා කව්රුත් ,,,, ඕනම කෙනෙක් කැමතිනේ මේ වගේ ආදරනීය අයට ❤ නැන්දේ ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k17 күн бұрын

    මලීෂ හරිම හොද දරුවෙක්.. අක්කිගෙ වගේම හොද ගතිගුණ තියන දරුවෙක් ♥️ හරි අහිංසක පාටයි.♥️ මරීනා නම් එන්න එන්නම ලස්සනයි සුරංගනාවියක් වගෙයි...♥️ ඔයාගෙ husband හරි හොදයි අක්කි.. ඔයාව තේරුම් අරන් ඔයාගෙ ආසාවල්වලට ඉඩ දෙන ඒ වගෙ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති ♥️ ඔයත් ඒ වගේ ම හොද බිරිදක්.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-nn5vk9eb1b
    @user-nn5vk9eb1b17 күн бұрын

    හැමදාම වීඩියෝ බලන අය නම් සේරම විස්තර දන්නව නෙ අපි නම් හරි ආසාවෙන් වීඩියෝ එකක් දාල තිබුන ගමන් බලනව ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura233111 сағат бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බලන් හිටියේ ඇදුම් ටිකත් හරිම ලස්සනයි දැන් නම් වීඩියෝ බලන්න ගොඩක් පරක්කු වෙනවා නැන්දේ ඒ වුනට මට නිදහසක් ලැබුනු අවස්තාවලදී මන් බලනවා ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    6 сағат бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika543517 күн бұрын

    අද නැන්දා ගොඩාක් ලස්සනයි. නැන්දට ඩෙනිම ඇදලා ලස්සනයි..මරිනා නංගියත් ලස්සනයි.මලිෂ මල්ලි හොඳ කෙනෙක්. එයා නැන්දට මාමට මරිනා ගොඩාක් ආදරේ කරනවා. අනිත් අය කියන දේවල් වලට නැන්දා සැලෙන්න එපා.නැන්දගේ ගමන නැන්දා යන්න.අපි නැන්ද එක්ක ඉන්නව..❤😊 ආදරෙයි .🫂 බුදුසරණයි.

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @kanthidissanayake5581
    @kanthidissanayake558117 күн бұрын

    අනේ අනේ මරීනා මැනික චූටි අත් දෙකෙන් මසාජ් කරනවා.මලීස පුතත් හරි ආදරනීය පුතෙක් .සතුටින් ඉන්න .අනේ මිනිසුන් ගේ ප්‍රශ්න .

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @mashi2444
    @mashi24447 күн бұрын

    අම්මෝ අන්තිමට කියපු එක 😂😂😂 මගේ අක්කලාගේ බබාලා අක්කලාට වඩා වෙලාවකට මට ආදරෙයි 😊😊😊 සමහර අය කියන දේවල් එච්චර හිතන්න එපා අක්කේ.❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    6 күн бұрын

    ♥️♥️♥️♥️🙏🙏🌷😀😀

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika16 күн бұрын

    මේ ආදරණීය වීඩියෝවෙන් අද අගේ වටිනාකම දෙන්නෙ මලීෂ සහෝදරයාට. 👏👏👏👏👏👏👏👏👏👏👏👏 පොඩි කාලෙ අම්මව ආදරෙන් බලාගත්ත පිනෙන් අද හොද රටක ලස්සනට ඉන්නවා. 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴 දැන් පුංචි අම්මා වෙනුවෙන් කරන උදව් වෙනුවෙන් ඒ පිනෙන් තව තවත් ජීවිතය ලස්සන වෙනවා. 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴 වගාවට උදව් කළා කකුල් මසාජ් කලා. මලීෂට නීරෝගී සුවය ලැබෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආ.... මලීෂ nailpolish එකත් ලස්සනයි.🤣💅 ආහාර උයන දේ ලස්සන කලාවක් වෙන්නෙ පිරිසිදු කමයි පිළිවෙලයි තිබ්බොත් තමයි. 🧑‍🍳👩‍🍳 තුනපහ බෝතල් ටික හරිම අලංකාරයි. තුනපහ පෙට්ටිය මම හරිම ආස කරන පිළිවෙලට දෙයක්. ඉතින් ඒ උයන කලාව කලාත්මකයි. 🍄👍🥯👍🍄👍🍄👍🍄👍🍄👍🍄 අලුත් වගාව ඉදිරියට හොද පලදාව එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. සුදු වම්බටු එනකන් ඉන්නෙ බලන්න.🍆🤔 ඉටිපන්දම් දෙක සුපිරිම දෙයක්නෙ. 💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 Shop එකේ ලස්සන ඇදුම් තියෙනවා සපත්තු , ඒ ආභරණ එහෙම හරිම ලස්සනයි.ඔයාලා shop එකට ගියාම වෙලාව යනවා දැනෙන්න නෑ වගේ 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 මේ වීඩියෝ හැමදාම බලද්දි වෙලාව යනවා තේරුනේ නෑ 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛 මට මේ වීඩියෝව බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏🙏

  • @AndreaFernando-dq8li

    @AndreaFernando-dq8li

    11 күн бұрын

    😂😂😂😂

  • @mayurilakmali1168
    @mayurilakmali116817 күн бұрын

    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේද අක්කා😅.කලු උනත් ප්‍රශ්න සුදු උනත් ප්‍රශ්න 😅.මලීශ ඇත්තටම හොද පුතෙක් අක්කා ❤️.එයා ඔයාලාට හරි ආදරේයි 🥰.කවුරු මොනා කිව්වත් මං නම් අක්කලාට හරි ආදරේයි ❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ඒකනේ නංගි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl245817 күн бұрын

    මං අනූෂා ආන්ටිගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. මං හැමදාම අනුශා ආන්ටිගේ වීඩියෝ හැමදාම බලනවා.😍😍❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf17 күн бұрын

    ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් අක්කෙ ඔයාගෙ vlogs නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ 😊😊👌

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @kushmifernando2663
    @kushmifernando266317 күн бұрын

    හරිම ලස්සනයි අදත් video එක ....... මෝක මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා aunty ❤❤❤ හැමදාම වගේ ආසාවෙන් බැලුවා 💗

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @minesiedirisinghe8167
    @minesiedirisinghe816717 күн бұрын

    නැන්දාගේ videos බැලුවම මාර නිදහසක් දැනෙනවා.. මොන ප්‍රශ්නේ තිබ්බත් හැමදේම අමතක වෙලා යනවා.. මං හරිම ආසාවෙන් නැන්දාගේ videos බලන්නේ..video එකක් අලුතින් දාල තියනවා දැක්කම මාර සතුටක් දැනෙන්නේ ...❤ හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha514717 күн бұрын

    අක්කේ අක්කා ට වගේම මටත් අපේ අක්කාගේ පුතේක් ඉන්නවා මම එයාට ගොඩක් ආදරෙයි මට ඉන්නේ දුවෙක් හැමෝම කියන කතා අහන්න එපා හොඳ විතරක් ගන්න පුංචි අම්මා කියන්නේ අම්මා තමායි ජය වෙිවා ආදරෙයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana797816 күн бұрын

    අනේ අක්කේ ඒ ඇදුම් ටික නම් හුගක් ලස්සනයි ❤❤ වගාවත් දැක්ක අද හරිම ලස්සනයි ❤❤මලීශ ඇත්තටම ඔයාගෙම පුතෙක් තමා අක්කේ .. එයා එයාගෙ අම්මාට වගේම ඔයාට ත් ආදරෙයි .. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @udeshikachathurani4021
    @udeshikachathurani402117 күн бұрын

    Hamadama wage sathutin inn nandi lassanai vlog eka parissamen inna hamadamath ❤❤❤❤❤❤❤🇯🇵🌷

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chanuRanduni277
    @chanuRanduni27717 күн бұрын

    ❤❤අද නම් video එක දානකම් බලන් හිටියේ, නැන්දාගේ video වලින් හිතට සැනසීමක් දැනෙනවා. ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආදරෙයි ♥️♥️♥️

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz17 күн бұрын

    Ada vlog ekath godaak lassanai akke...adum tikanam harima lassanai....adarei....☺☺💚💚💚💙💙💙💜💜💜❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe291017 күн бұрын

    මලීෂ හරි හොඳ දරුවෙක් අනු. අපි මලීෂ ටත් ආදරෙයි මරීනා එන්ජල් ටත් ආදරෙයි. ලංකාවේ ඉන්න පිස්සු මිනිස්සු කියන ඒවා ඔයා හිතන්න එපා අනු. කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා බලන් ඉන්න බැරි අයනේ ඔය. ඔයාලගේ මුළු පවුලටම බුදුසරණයි අනු 🌷🌷🌷🌷

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os17 күн бұрын

    Adath ලස්සනයි video eke..පළවෙනි comment eke magen anekan maga balan හිටියේ

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️🙏🙏

  • @ruchiraperera6186
    @ruchiraperera618616 күн бұрын

    අනූටත් , අනූගේ ආදරණීය පවුලේ හැමෝටමත් හැමදාම වගේ ගොඩක් ආදරෙයි . අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. හැමෝම පරිස්සමින් ඉන්න අනූ . බුදුසරණයි 🙏🙏❤️❤️😘😘😘😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @chandimaudayangani5270
    @chandimaudayangani527017 күн бұрын

    Harima lassanai akke oyalaga vidiyoo balala sathutuwanawa aththamaiharima lassanai

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu718117 күн бұрын

    Nice family love you all...❤ harima hith niwenawa akke videos baluwama🎉

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q17 күн бұрын

    ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තීන්නේ...හරිම ලස්සනයි...ආදරෙයි හැමෝටම....බුදු සරනයි❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @gayathriprasadini915
    @gayathriprasadini91517 күн бұрын

    shopping nam itin 👍👍👍👍 asawen beluwa akke. oyawa eththatama dakinna asai kathakaranna asai. akkage wagawa niyamaiiiii❤❤❤❤ budusaranai jesu pihitai 😊😊😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ireshaharshani3123
    @ireshaharshani312317 күн бұрын

    වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම ගොඩක් සතුටු උනා. මලීෂ එයාගේ පුංචිට ගොඩක් ආදරෙයි ❤❤. ඔයාගෙ වීඩියෝ බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh17 күн бұрын

    හරිම ලස්සනයි අක්කියෝ විඩියෝ එක...හැමෝටම ගොඩක් ආදරේයි ...පරිස්සමෙන් ඉන්න..❤️🙏

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage533117 күн бұрын

    Vedio එක හරිම ලස්සනයි Malisha පුතාට පුංචි අම්මා කියන්නේ එයාගෙ අම්මා වගේම තමයි. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dulanjaleeranrekha3370
    @dulanjaleeranrekha337015 күн бұрын

    හරිම ලස්සනයි අක්කෙ.ඉක්මනින් තව විඩියෝ එකක් දෙන්න.හරිම ආසවෙන් බලන් ඉන්නෙ.ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Pabasha
    @Pabasha12 күн бұрын

    අදත් ලස්සනයි විඩියෝ එක නැන්දි මේ වගේ විඩියෝ තව ගෙන්න බලන් ඉන්නවා❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    11 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shereenmichelle3979
    @shereenmichelle397917 күн бұрын

    The strong, loving, caring and respectful Aunt and Nephew bond you and Malisha share are amazing. I think Malisha and Marina are a joy and a blessing to your family. They both have lovely personalities. ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @saradakumari1059
    @saradakumari105917 күн бұрын

    අද ත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr17 күн бұрын

    Hi අනු...❤❤❤❤....ඔයා හොඳ බිරිඳක් ❤,හොඳ අම්මා කෙනෙක් ❤,හොඳ punchi අම්මා කෙනෙක් ❤..... අනිත් අය මොනවා කිව්වත් malisha කියන්නේ හරිම ආදරණීය පුතෙක් ❤ eyage අම්මා මොකද punchiamma මොකද වැරදි දෙයක් නෙවෙයි ..අම්මා වගේම malishage දෙවැනි අම්මා ඔයා ...හැමෝම සතුටු කරන්න අමාරුයි ...අනු ...oyatath පවුලේ හැමෝටම theruwansaranai ...හැමදාම hamadema ලැබිලා සතුටින් ඉන්න වාසනාව ලැබේවා ❤...ආදරෙයි godaaaaaaaaaaaak...❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc17 күн бұрын

    Onna man dan thama balala iwara une. Harima ලස්සනයි video eka ❤🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka433217 күн бұрын

    Oyalatath budusaranai akkiyo sathutin parissamin inna...oyage jiwithe harima guna yahapath ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️🙏🙏🙏

  • @Achini.99
    @Achini.9917 күн бұрын

    Waww sathiye meda video ekak genawata godaaak thanks ❤❤❤ akkage weda hrima piliwelai asai balan innt mareena enna ennama lassna wenawa as wahak wadinnepe punchi surangnawita kawuruhri kiyla thibba live enawanm kemathi kiyla ane apit asai hemotama available time ekaka eka peya bagekata hri enwa nm asai akka ekka ehmat kata krnna puluwan dwska puluwan nm ehema dekut krmu re welawaka nm godak hodai ada video ekat godak asawen baluwe akkat parissmin sathutin inna❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @Ishudulanja4728
    @Ishudulanja472817 күн бұрын

    අදත් ලස්සනයි නැන්දේ ❤️😘 ඇයි නැන්දේ මලීශ අය්යා කියුටෙක්ස් ගාලා දැක්ක නිසා නිකම් ඇහුවෙ හොදේ❤️ ඇදුම් ෂොප් එකේදි මරීනා නන්ගිගෙ නැටුම❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘❤️😍🥰🌹💕

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    මරීනා තමයි අයියාගෙ අතට එහෙම කරේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @wasala2744
    @wasala274417 күн бұрын

    ලස්සනයි vedio ව නoග .... ගොඩක් ආසාවෙන් බැලුවා .... බොහොම ස්තුති ඔයාට දූයි පුතයි දෙන්න ආදරෙන් මතක් කරනව..❤❤ හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandimasamaranayake896
    @chandimasamaranayake89617 күн бұрын

    අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක. මිනිස්සු කියන ඒවට හිත රිද්ද ගන්න එපා අක්කා. ලංකාවේ මිනිස්සු කොහොමත් තව මනුස්සයෙක් සතුටින් ඉන්නවට කැමති නෑනේ. ඉක්මනින් තවත් වීඩියෝ එකක් ගෙන්න. 💖💖💖💖💖💖

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa263316 күн бұрын

    ලස්සනයි හැමදාම වගේ අදත්...ආදරෙයි ඔයාලට..බුදු සරණයි ඔයාලා හැමෝටම...💜️💜️💖🇱🇰

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva613217 күн бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe665414 күн бұрын

    අක්කා ගෙදර වැඩ පිලිවෙලට පිරිසිදුවට කරනවා දැක්කම ආසයි 👍😀. අක්කා වගේ candle එකක් මමත් හැදුවා 😉🕯, අක්කාගේ වගාව දැක්කම හරිම සතුටුයි ❤. අක්කාගේ roses 🌹🌹🌹🌹😍. උදේට මේ වගේ මල් ටිකක් දැකල වැඩ පටන් ගත්තාම දවසම සුබයි. අද video එක දනකම් බලාගෙන ඉන්නවා

  • @anushajeewani2016

    @anushajeewani2016

    13 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m17 күн бұрын

    හැමදාම වගේ අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා .❤අනූ අක්කා සහ පවුලේ සියලු දෙනාට ආදරෙයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi502116 күн бұрын

    Ane harima lassanai Anu video aka Maleesha,Marenna, denna dakina kota asa hithenawa hamadama sathutin enna ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika16 күн бұрын

    ❤❤❤ ada video ekath godak lassanai akke ❤❤❤asawen baluwa 🎉🎉ee wagema akke oya samahara aya kiyana katha ganan ganta epa 😊 eka eka aya e e matha welane inne😮 eyala punchila puthala gana hariyata dan na ekai oya🎉malishage wasanawata oya wage punchi kenek hamba une 😊😊punchi kiyala wenasak nane ammama thamai❤❤ hamadama sathutin adaren inne❤❤ hamotama godariyak adarei ❤❤ budu saranai ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @praneedipraneedi9731
    @praneedipraneedi973117 күн бұрын

    අදත් වෙනදා වගේම video එක ලස්සනයි❤❤❤ ජේසු පිහිටයි

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana703617 күн бұрын

    අදත් ලස්සන video එකක් බැලුවා. ❤❤ස්තූතියි.

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-ke4pi4ig7j
    @user-ke4pi4ig7j17 күн бұрын

    හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න නැන්දි.....❤❤❤ ආදරෙයි 😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආදරෙයි ♥️♥️♥️

  • @lakshikdr2340
    @lakshikdr234014 күн бұрын

    😂😂 මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.... ඔයා ශෝක් අක්කෙ... මන් හරිම ආසයී ඔයාගෙ කටහඩට... ඔයගෙ වැඩපිලිවෙල හරිම අගෙයී... අපිට හොදම ආදර්ශයක්... ආදරෙයී පරිස්සමෙන් ඉන්න.. ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    13 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @maduliyanage
    @maduliyanage17 күн бұрын

    ලස්සනයි අක්කේ අදත්...ආසාවෙන් බැලුවා...මරීනාගෙ ලස්සන ...මලීශ කොයිතරම් හොද දරුවෙක්ද...ඔය වයසේ පිරිමි ලමයි හැමෝම ඔය වගේ නෑනේ අක්කේ...ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @yeshandiluusha
    @yeshandiluusha16 күн бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ❤❤😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @IsuriShamika
    @IsuriShamika16 күн бұрын

    මේ වීඩියෝ එකත් මං හරිම ආසාවෙන් බැලුවා.ආයි වීඩියෝ එකක් ඉක්මනට ගේන්න.බුදු සරණයි ඔයාලට

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna327517 күн бұрын

    අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KavindyaSashini-xg9mh
    @KavindyaSashini-xg9mh17 күн бұрын

    නැන්දගෙ වීඩියෝ බලන්න හැමදාම මග බලාගෙන ඉන්නෙ 😘😍❤️❤️නැන්ද වැඩ කරන විදිහ දැක්කම මටත් නැන්දා වගේ වෙන්න හිතුනා 😘❤️❤️ ආදරෙයි ඔයාටයි පවුලේ හැමෝටමයි😘😘😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @CuteCraft26
    @CuteCraft2617 күн бұрын

    ෂෝක් වීඩියෝ එකක් නැන්දේ❤ මලීෂ අයිය නන්දට ගොඩක් ආදරෙයි නේද😊 මරිනටයි නැන්දටයි ගත්ත ඇඳුම් ලස්සනයි❤ මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා නැන්දේ❤ ආදරෙයි .❤බුදු සරණයි.!!

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ඒකනේ එයා ගොඩාක් අපිට ආදරෙයි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-rr9bk3ke8t
    @user-rr9bk3ke8t17 күн бұрын

    ඉක්මනින් ආයෙමත් විඩියෝ එකක් දාන්න.බලන් ඉන්නවා අපි..ඔයා හරිම වසනාවන්තයි අනෙහ් ..ඔයාගේ ෆැමිලි එකහ් හරිම ලස්සනයි ❤.සමහරක් මිනිස්සුන්ට අපි කොහොම හිටියාත් ප්‍රශ්න අනෙහ්..ඔයා හරිම වසනාවන්තයි ..❤😘 ආදරෙයි 😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඉක්මනින්ම එන්නම්කො ♥️♥️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake16 күн бұрын

    Kohomada akki video ekanam kalinma baluwa comment ekak danne dan me balanne deweni para hamadama wage parissamata sathutin enna adarei akki ❤❤❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    හොඳින් ඉන්නවා.. ඔයාත් හොඳින් ද.. ආදරෙයි ♥️♥️♥️♥️

  • @mayumi90dileemafdo40
    @mayumi90dileemafdo4016 күн бұрын

    ඔයාගෙ ව්ලොග් බලද්දී හරිම ආසයි අක්කේ .හරිම පිලිවෙලයි. මරීනා දූ හරිම ලස්සනයි.❤❤❤😊😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    15 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dimuthutharaka7252
    @dimuthutharaka725217 күн бұрын

    බලන් හිටියේ ලස්සන වීඩීයෝ එකකින් එනකන්.ඔයාගෙ වගාව දැක්කම හිත පිරෙනවා ඇත්තටම.ඔක්කොම වැඩ පිලිවලට කරන ගමන් ඒ දේවල් කරන්නත් ඔයා කොහොමහරි වෙලාව හොයා ගන්නවනේ..ඒකයි පුදුමෙ.හැබැයි මරීන මැණිකත් උදව් කරන හින්දා ලේසි ඇති නේද.මලීශට ලස්සන කොන්ඩෙ වවලා තියෙද්දි කියලා මට හිතෙනවා.ඇත්තටම එයත් හොද ආදර්ශමත් දරුවෙක් අද සමාජයේ ඉන්න පිරිමි ලමයින්ට බලලා හැදෙන්න.කිසිම දවසක පව් සිද්ද වෙන්නෙ නෑ තමන්ව රැක බලාගන්න දෙමව්පියන්ට සැලකුවා කියලා.දවසින් දවස හරියනවා මිසක්.මලීශට ඔහේ ඉන්න තියන ලොකුම ආසාවත් හයිත් ඔයත් ඔයාගෙ පවුලත්..ඉතින් කවුරු කොහොම හිතුවත් කිව්වත් ඔයාලා ආදරෙන් සතුටින් ඉන්න හැමදාම.❤😘

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආසාවෙන් හැමදෙයක්ම කරන නිසා ගෙදර අයගේ උදව් ලැබෙන නිසා හැමදෙයක්ම කරගෙන යනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dimuthutharaka7252

    @dimuthutharaka7252

    16 күн бұрын

    @@anushajeewani2016 ❤

  • @user-qm3up9kq8l
    @user-qm3up9kq8l17 күн бұрын

    Godak lassanai oyala lassanata widinawa jiwithe❤ sathutin parissamin Inna ♥️♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-ng6vi6qs7h
    @user-ng6vi6qs7h16 күн бұрын

    It's a kind of blessing to see such a lovely and responsible boy in this era ❤✨ God will bless you all. 💗💐

  • @anushajeewani2016

    @anushajeewani2016

    13 күн бұрын

    ♥️♥️♥️♥️

  • @chathuchathu1043
    @chathuchathu104317 күн бұрын

    අක්කේ අදත් ආසාවෙන් බැලුවා video eka..maleesha පුතා,මරීනා දුව Husband අක්කට ගොඩක් ආදරෙයි....ඉතින් අක්කේ ආයේ ඉක්මනට එන්න..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤ආදරෙයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Kumari45233
    @Kumari4523317 күн бұрын

    ඔයා හරිම නිහතමානී කෙනෙක් ඔයා වගේමයි පව්ලේ හැමෝම ඔයාලට තව තවත් හරියන්න ඕන

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra963617 күн бұрын

    Video ada video eka godak lassanai.punchi kiyanneth amma vagema thamai.eaka akkalage lamai balagatta aya dannava. Eath eyalagen adare labanna hamotama pin na.oya godak vasanavanthai mata harima sathutui.oyage parana video valata vada Dan video enables enna lassanai attamai.anunge sathuta daraganna bari unama minissu eka eka devalvala adupadu hoyanava.vinithava lassanata channel eka karanava oya. Budusaranai jesu pihitai hamotama.❤💖💞🙏🏻👍👋🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe426213 күн бұрын

    Harima lassana video ekak mama nama harima asawen balanne akkage video. Harima lassanai akkagei marinage adum tika. Marina harima cute. Malishath harima hodai. Akke oya marinatath malishatath harima adaraniya amma kenek. Hamadama sathutin inna adaren prarthana karanawa ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    13 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chaminihindurangala1858
    @chaminihindurangala185817 күн бұрын

    මටත් වාඩා මගේ චූටි දුව අවුරුදු 4 එයා ආසයි මරිනා akka balanna... Harima asawen eya balanawa... 🥰😍

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආදරෙයි ♥️♥️♥️

  • @User1111user
    @User1111user17 күн бұрын

    මරිනා මැණික අද වීඩියෝ එක පුරාම සැහැල්ලුවෙන් හරි සතුටින් හිනාවෙලා හිටියේ🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️♥️

  • @user-gc1bu3yd3n
    @user-gc1bu3yd3n16 күн бұрын

    ලස්සනයි නන්ගී...මලීශ කියන්නෙ හොද දරුවෙක් .මගෙ අක්කගෙ දුව පුතාල දෙන්නත් ඔහමයි... මරයි මෙ මිනිස්සු එයාලගෙ හිතෙ තියෙන කුහක ගති නන්ගි ඔය ඔව ගනන් ගන්න එපා ......ඔයගෙ පවුලේ සියලුම දෙන ආදරණීයයි ..හරිම ලස්සනයි ඇදුන් නන්ගී...ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-gc1bu3yd3n

    @user-gc1bu3yd3n

    16 күн бұрын

    @@anushajeewani2016 ❤️

  • @senethmalinda2615
    @senethmalinda261517 күн бұрын

    අනේ නැන්දේ වීඩියෝ එක හරිම ලස්සනයි ❤ මරීනාගේ ඒ ලස්සන ❤❤ නැන්දාට බුදු සරණයි ,කිසිම ලෙඩක් දුකක් හැදෙන්නේ නැතිව සතුටින් ඉන්න කියලා මම පතනවා ❤ මං නැන්දටයි ,මාමටයි ,මරීනටයි ගොඩාක් ආදරෙයි ඔය ලස්සන සතුට හැමදාම තියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤❤❤ ඔයාල ඔක්කොටම මං ආදරෙයි ❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @thathsarapanchali9485
    @thathsarapanchali948517 күн бұрын

    නැන්දාගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් 😍 බුදුසරණයි🙏 පරිස්සමින් ඉන්න නැන්දෙ ගොඩක් ආදරෙයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws17 күн бұрын

    First comment නැන්දේ .. ❤️මෙච්චර වෙලා බලාගෙන හිටියෙ මේ පුංචි සුරංගනා ලෝකෙ බලන්න 🥰🌼😊❤️ මරීනා නංගිත් හරිම ලස්සනයි .... ඔයා හරිම පිරිසිදුයි පිලිවෙලයි නැන්දේ.. ඔයා වගේම මමත් දැන් ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා.. 🥰🌼🥀 නැන්දේ මටත් හරිම ආසයි japan එන්න.. japanese language එක ගොඩක් අමාරුද ✨🙈 ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරනයි 🌼❤️

  • @Anu.00

    @Anu.00

    17 күн бұрын

    Mulinma nam amrui.. aswn krddi hriynwa.🤭💜

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @thiliniruwangi6466
    @thiliniruwangi646617 күн бұрын

    හරිම ලස්සනයි අදත් ගොඩාක් වටින දේවල් ඉගනගත්තා මම. ඇත්ත තමයි ලස්සන ශොප් එකකට ගියහම ඉක්මනට එන එක අසාධාරණයිනෙ🤣🤣🤣 ශ්‍රි ලාංකික උන්ත් ජපන් උනත් ආදරේ තියනවනම් එතන තමයි ලස්සන ජීවිතය තියෙන්නේ නැන්දා.අපි ඉගනගන්න තැන්වල හැම ආගමකම ජාතියකම කට්ටිය ඉන්නවා අපි අතරේ නම් කිසිම භේදයක් නෑ . අනික පුන්චිලා තමයි අක්කලගෙ දරුවන්ට ගොඩක්ම ආදරේ💜️🥰🥰🥰🥰 ඔයාලා හැමෝටම බුදුසරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @MilariPerera-eq4bd
    @MilariPerera-eq4bd17 күн бұрын

    Vlog harima lassanaii nande❤ 🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh17 күн бұрын

    Have a great wenesday and God bless your family always

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️🙏🙏

  • @user-lp4kj6nv3p
    @user-lp4kj6nv3p17 күн бұрын

    අම්මෝ..මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ...😂.මගේ අක්කලාගේ අයියලාගේ පුතාලත් මන් ගාව ඉන්නවා .එයාලත් මලීෂ වගේ තමයි .මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක්නේ එයාලාත් මට උදව් කරනවා..ආදරණීය පවුල් එහෙම තමයි ❤....ආදරෙයි ...ලස්සනයි video eka

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ඒකනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @InokaSanjeewani-hw4ik
    @InokaSanjeewani-hw4ik17 күн бұрын

    ආන්ටි අදත් video එක ලස්සනට කරලා තියෙනවා, ආදරෙයි හැමදාම ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v17 күн бұрын

    Lovely family ❤.ආදරෙයි .bs.😘🌹💓

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @pethushan
    @pethushan17 күн бұрын

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අනූ....❤ ලංකාවෙ ගොඩක් අයට තියෙ මෝඩ ප්‍රශ්න යක් තමයි කලු පාටයි, සුදු පාටයි... කියන්නෙ.. ඕවා ගනන් ගන්නෙ.. මෝඩයො තමයි.. සහෝදර යෙකුගෙ දරුවෙක් උනත් තමන්ගෙ දරුවෙක් විදියට හිතලා.. තමන්ගෙම කියලා බලාගන්න එකම කොයි.. තරම් හොද දෙයක්ද... කවුරුවත් එහෙම කරන්නෙ නැ.. ඒකම තමයි මම.. ඔයාගෙ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙ ...හැමදාමත් වගෙ.. ආදරෙයි බුදුසරනයි හැමෝටම ❤❤❤❤❤😘😘😘😍😍😍😍......

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @poornanuwangi5345
    @poornanuwangi534517 күн бұрын

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනට පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @sapnasassarani9966
    @sapnasassarani996615 күн бұрын

    ආන්ටිගේ වගාව නම් නියමයි...❤.වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    14 күн бұрын

    ස්තූතියි ♥️♥️♥️😘😘🌷🙏🙏

  • @Princess_Tulip
    @Princess_Tulip17 күн бұрын

    මලීශ අයියත් මං වගේ 20ක් වෙලත් මාත් තාම ඔහොම් තමා🤭❤️... නැන්දාත් මගෙ අම්මා වගේම තමා හරි පිළිවෙලකට හැම වැඩක්ම කරනවා🥺❤️ නැන්දගෙ video බලනකොට මට අම්මව ගොඩක් miss වෙනවා🥺❤️... මේ සතියේ සෙනසුරාදා විඩියෝ එක වෙලාසනින් දානවා නේ නැන්දේ මේ සතියේ නැන්දට වැඩ නැති සතියක් නේද සෙනසුරාදා වෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා🥰❤️... නැන්දාත් සතුටින් පරිස්සම් ඉන්න🥺❤️....

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    මෙ සතියෙ මම නිවාඩු නිසා ටිකක් කලින් දාන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @user-qd4fr5sl1c
    @user-qd4fr5sl1c17 күн бұрын

    Vi deo එක බැලුවා හරිම ලස්සනයි ආදරෙයි😊

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3eu17 күн бұрын

    නැන්දේ ඔයා ඇත්තටම වාසනාවන්ත ගැහැනියක් ගොඩක් ආදරෙයි💝🥰

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආදරෙයි ♥️♥️♥️

  • @user-vg5sy8gr5r
    @user-vg5sy8gr5r3 күн бұрын

    Amazing heart soothing god bless you

  • @anushajeewani2016

    @anushajeewani2016

    2 күн бұрын

    ♥️♥️♥️♥️

  • @indranipushpa1438
    @indranipushpa143815 күн бұрын

    අද තමයි මට විඩ්යෝඵක බලන්න ලැබුනේ ලස්සනයි විඩ්යෝඵක ඔයා සුදු ටොප් ඵක හරිම ලස්සනයි මමත් මැහුම් තමයි කරන්නෙ මරිනා දුව මලිෂ පුතා හොද දරුවන් දෙනෙක් හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    13 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @charunifernado5122
    @charunifernado512217 күн бұрын

    Anee akki maleesha kiynn eththtm hoda puthek tham❤ Pela loku wenkot akkat wad Mt sathutuyi gdk❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ♥️♥️♥️♥️♥️🙏🙏

  • @mis.darshi1236
    @mis.darshi123617 күн бұрын

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ අනේ සෝක් ඉතින් මලීෂ පුතා බලන්නකො දෙන්න හරි හරියට මසාජ් කරනව සෝයි ඒ අයියයි නංගියි අනේ ඇයි අක්ක එහේම හිතන්නෙ අනේ මගෙ පුතත් ඔහෝම තමා එහේම දරුවො ලබන්න අපි පින් කරල තියනව අක්කි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍 වැඩක් නැතුවට හොයන දේවල් නංගි ඒ.. ♥️

  • @janakrodrigo2600
    @janakrodrigo260017 күн бұрын

    ❤❤❤Mama surangana කතා අහලා තිබුනට මම එ ලස්සන සුරන්ගනා ජිවිතෙ දැක්කෙ ඔයාලාගෙ පුන්චි ලස්සන පවුලෙන් අක්කෙ...මරිනා දොනි බොනික්කියක් වගෙ තමයි මමනම් දකින්නෙ...❤❤❤ආදරෙයි ඔයාලට පරිස්සමෙන් inna jesu පිහිටයි ❤❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @roshansabeeha1151
    @roshansabeeha115117 күн бұрын

    ලස්සනයි video එක අදත් ♥️♥️

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @subuddhimaheshika6375
    @subuddhimaheshika637516 күн бұрын

    Hi Anu. Today video is good as always. I also like to go shopping just like you. A lot of sri lankan people like to find gossips about people, so don't listen what others say. I really like to talk with you. God bless to your whole family. ❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    14 күн бұрын

    Thank you so much ♥️♥️😘

  • @sri9653
    @sri965317 күн бұрын

    හරිම ලස්සන video එකක්.❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Anu.00
    @Anu.0017 күн бұрын

    Ammooo athi yanthn video ekk dla... දතකුත් ගලවලා ඔහේ මුසලයා වගේ ඇදට වෙලා කම්මැලිකමේ හිටියෙ.....😁🤭💔😪

  • @user-kn3sq3vz5s

    @user-kn3sq3vz5s

    17 күн бұрын

    😂 hi musalayo

  • @nishanimadurangani6971

    @nishanimadurangani6971

    17 күн бұрын

    ​@@user-kn3sq3vz5s🤭🤣🤣🤣🤣🤣🤣🤣 මුසලී❤

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    17 күн бұрын

    තමන් ගැන ඇත්තම කියපු එකම කෙනා ඔයාවෙන්න ඇති 😂

  • @neethaswarnashelee1317

    @neethaswarnashelee1317

    17 күн бұрын

    Hospital ඉඳල මම ගෙදර ආවා.ඇදට වෙලා ඉන්නව. දැන් බත් ටිකක් කෑවා. නංගී ලංකාවට ආව දවසක ඔයාගෙන් කෑම ටිකක් කන්න එනවා.නමුත් මගෙ ජීවිතේ????

  • @Anu.00

    @Anu.00

    17 күн бұрын

    @@nishanthivijebandara3435 😁😁💔

  • @user-tv2cc4rr9x
    @user-tv2cc4rr9x17 күн бұрын

    Adath adaren baluwa oyage lassana video eka Adarei❤❤❤

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha517117 күн бұрын

    මම හැමදාම අනූ නැන්දගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤💐

  • @anushajeewani2016

    @anushajeewani2016

    16 күн бұрын

    ආදරෙයි ♥️♥️♥️

Келесі