මේ අලුත් ආදරය ළඟ මම නතරවෙනවාI දැන් තමයි ජීවිතේ රිද්මය හරියටම තේරෙන්නෙI Channa Perera

Пікірлер: 1 300

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol3 ай бұрын

    මම ගොඩක්ම ආස හොදම හොද චරිතයක් .කවදාවත් වරදින්න එපා ......තෙරුවනේ අනන්ත ගුන බලයෙන් යහපතක්ම වේවා .........

  • @ajanthisingithi1070

    @ajanthisingithi1070

    3 ай бұрын

    😮😮😮😮😮😮ඇත්තට?

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    3 ай бұрын

    🤣🤣🤣🤣🤣 වේස බල්ලෙකුට තෙරුවන් සරණ???😜😛

  • @bshvhegc3455

    @bshvhegc3455

    3 ай бұрын

    ​@@ajanthisingithi1070irisiyaine oyata ,pau oya.😂

  • @bshvhegc3455

    @bshvhegc3455

    3 ай бұрын

    ​@@sahasdulmina4783oya pau ane.

  • @SheelaKw

    @SheelaKw

    3 ай бұрын

    Mamath prarthana karaawa oyawagema❤

  • @thiliniiresha1809
    @thiliniiresha18093 ай бұрын

    චන්න කියපු ගමන් මටනම් මතක් වෙන්නේ අංජලිකා ...ආසම ෆිල්ම් එකක් .. කෝ ඒකට ආස අය

  • @blinkboy027

    @blinkboy027

    3 ай бұрын

    Math asai❤

  • @MaduShi-wj3gg

    @MaduShi-wj3gg

    3 ай бұрын

    Lassnm film ek.

  • @kumuduniwijekoon5665

    @kumuduniwijekoon5665

    3 ай бұрын

    Mata

  • @user-rl8kn7gu8n

    @user-rl8kn7gu8n

    3 ай бұрын

    මේ මම ❤❤❤❤❤❤

  • @renukakw5244

    @renukakw5244

    3 ай бұрын

    Mn

  • @ThishuD
    @ThishuD3 ай бұрын

    කිසිදා වයසට නොයන කලාකරුවා - චන්න පෙරේරා ❤

  • @ashengimalka
    @ashengimalka3 ай бұрын

    හරේන්ද්‍ර චන්නට අයියා කියනකොට හිතා ගන්නවත් බෑ . චන්න අවුරුදු 20ක කොල්ලෙක් වගේ පේන්නෙ 🌝

  • @hinazsheruza9017

    @hinazsheruza9017

    3 ай бұрын

    😊

  • @subhashniesamarasinghe7758

    @subhashniesamarasinghe7758

    3 ай бұрын

    Esssrsaaaaasaatyyuuopuyttryiy

  • @user-wv2fu9js9e

    @user-wv2fu9js9e

    Ай бұрын

    Mamath channa aiyata godak aadarei❤❤❤❤❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga60993 ай бұрын

    ගයත්‍රි හැමතැනකම චන්න අයියා කියලා හරිම ගෞරවයෙන් කතා කරනවා... චන්නත් එහෙමයි..... චන්න ජීවිතේ ගැන,බුදු දහම ගැන පුදුම අවබෝධයක් තියන හරිම සුන්දර මනුස්සයෙක්.....හරේන්ද්‍ර කියන්නෙ මනුස්සයෙකගෙ ඇතුළාන්තය තේරුම් ගන්න පුළුවන් සහ කෙනෙක්ව වටහා ගැනීමේ පුදුම තරම් හැකියාවක් තියන අති දක්ශ නිවේදකයෙක්❤

  • @dammikajeewani189

    @dammikajeewani189

    3 ай бұрын

    චන්න ඔබ හරිබුද්ධිමත් තරුණ මහත්තයෙක්

  • @shilaniwasa4813

    @shilaniwasa4813

    3 ай бұрын

    හොද වැඩසටහනක්

  • @gunithachandrika7387
    @gunithachandrika73873 ай бұрын

    මෙම වැඩසටහන හරි වැදගත්. චන්න කියනලද ඒවාට මමත් එකගයි. සෑම මිනිසෙකුටම මැරෙනකමි ආදරය කරැණාව අවශ්‍යයි. ඔබ දෙදෙනා ගේ හමුවීම හරි සුන්දරයි. මා ඉතාම ආදරය කරන නඑවෙක්. ඔබ දෙපලටම ආදරෙයි.❤️

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake65883 ай бұрын

    චන්න මහත්තයා, මේ ඔබ දිග හරින්නේ ඔබ තුමා සසර පුරා රැගෙන පැමිණි අත්දැකීම් සහ වැඩි දියුණු කරගත් අවබෝධයන්ය. ඒ වගේම වර්තමාන බවයේදීද ඔබ පියවර කීපයක් ඉදිරියට ගොස් ඇතිබව පෙනේ. හැකිනම් අවසාන පියවරද වර්තමාන ආත්මය තුල දීම ලගාකර ගනිත්වා/ඊට හේතු වාසනා උදාවේවා. තෙරුවන් සරණයි 🙏

  • @Wishlokuge-gk3ie

    @Wishlokuge-gk3ie

    3 ай бұрын

    මටත් එසේම දැනුණා ඔහු ගැන

  • @kumariku3136

    @kumariku3136

    3 ай бұрын

    Man asema චරිතයක් channa aiye oya hode thaththa kenek oyata waredinna oyage සිතිවිලි hari lassenai aiye නොගැලපෙන badim loketa penna boruweta geniyannathiwe oya hamedame සතුටින් inna aiye බුදු සරණයි

  • @user-lf3ou9we8w

    @user-lf3ou9we8w

    3 ай бұрын

    HodA naluweak

  • @sujathanandani9686

    @sujathanandani9686

    3 ай бұрын

    මගෙත් ආසම කරන නළුවෙකි.හරිම නිහතමානි කතාබහක් හරේන්ද්‍රටත් එසේමයි නොගැලපෙන නිසා වෙන්වීමට ගත් තීරණය අද ජීව්තය උසස් තැනකට ගෙනත් තිබේ.බුදුසරණයි!

  • @erindslive818

    @erindslive818

    26 күн бұрын

    Go dbless you ❤❤❤❤

  • @Sama-cw7hv
    @Sama-cw7hv3 ай бұрын

    කවුරුත් නෙවේයි මේ සෙල්ලම කරන්නෙ මනස. හිත ලෙඩ කරනවා මේ ඇත්ත කියලා හිතවනවා එත් ඇත්ත පෙන්න දෙන් නැ මං බය මගෙ මනසට හොද දෙවල් කරනකොට නරක පැත්තට අදිනවා නරක දෙවල් කරනකොට තමන්ටම දඩුවම් දෙනවා මම හිතනවා ඒක මනුස්සයෙක් ට ලොක දෙකක් දෙකක් පෙන්වන්නෙත් මනස .මනස තමයි හදන්න අමාරු පොසත් වෙන්න ඕන මානසිකව අපි හැමොම දුර්වලයි මනසට සිංහයෙක් වගෙ මනස ඇතුලෙන් අපි හදන්න ඕන මේ පෙන් ලොකෙ අපෙ මනස දුර්වල කරයි පවට අදියි නොපමාව හිත හදන්න දුර්වල මනුස්ස ආත්මය අවබොධය හිත දකිනවිට මනස ඒ අවබොධය ම වෙලා ඇවිත් හිත දුර්වල කරයි නොපෙනෙන මාරයා මනසෙ ඉන්නවා සොබාදහම ක්‍රියා කරන්න පුලුවන් මනසට . හිත දුර්වල කරන්න .මේ හිත දුකට පත් කරවන්නට දක්ෂයි අපිට යහපත් සිතුවිලි ගන්න දෙන එකක් නැ නරක සිතුවිලි ඇති කරන එක තමයි මේ මනස කරන්නෙ මමත් තනියම අවුරුදු හතක් කැලෙ මම බය මට මම හොද දෙවල් මේ ලොකයට දෙන්න බයයි හැමතැනම දුර්වල ජීවින් හොදම දෙය තමා මුදවා ගැනිම ..එක එක වේස් අරන් සතුට දුක එයි මේ ලොකෙ විස්වාසය ක් පුලුවන් එකම කෙනා බුදුන් වහන්සේ පමණයි මේ බැදිමි උගුලක් මායාවක් ආයුෂය නැති කරගෙන අපාගත වේන්න එපා තමං දකින්න සොබාදහම අපෙ හිත දකිනවා දුර්වලයෙක්ට සතුටම විනාසය වේවි සමිමා සමිබුදු සරණයි ඇත්තට මනස මේ ලොකය ඉඩක් දෙන් නැත්තෙ හිත අවබොධ කරයි කියලා ඇත්ත කොහොමත් දිනනවා නිවන කියන්නෙ ඇත්ත ඇත්ත හිත අවබොධ කරපු ගමන් තන්හාව දුරු වෙනවා තමන්ගෙ මනස දකින්න සිහියෙන්

  • @freedommind2386
    @freedommind23863 ай бұрын

    චන්න පෙරේරා කියනකොට ඉස්සෙල්ලා ම මතක් වෙන්නේ පුංචි වීරයෝ ලංකාවේ ළමයිට හදපු හොදම වීර කතාවක් ❤️❤️❤️

  • @Nadeeshan94

    @Nadeeshan94

    3 ай бұрын

    Somapura weerayo...

  • @samanthasam3635

    @samanthasam3635

    3 ай бұрын

    ❤❤❤❤

  • @sandunbandara777

    @sandunbandara777

    3 ай бұрын

    සිරා

  • @anandika4567

    @anandika4567

    3 ай бұрын

    ඔව් මාත් ආසයි පුංචි වීරයෝ

  • @nipunianupama8142

    @nipunianupama8142

    3 ай бұрын

    පුංචි වීරයෝ

  • @nimchala3611
    @nimchala36113 ай бұрын

    චන්න පෙරේරා නමටවඩා පැතුම් චරිතයට ඒ නම⁣ට රටක් ආදරෙයි. හැමදාම කඩවසම් කවදාවත් වයසට නොයන නිහතමානීම කෙනෙක්. හරේන්ද්‍ර අයියා අයියා කියද්දී නෑ මල්ලි වගේ චන්න අයියා තාමත්.

  • @suwarnamallika164

    @suwarnamallika164

    3 ай бұрын

    පෙර බවේ පිනක් තිබෙනවනම්ලස්සන වෙනවා

  • @ashengunathilake8663
    @ashengunathilake86633 ай бұрын

    චන්න ......තාමත් පටිට හැන්ඩියා,.........හරිම වැදගත් චරිතයක්,.....නිවුන චරිතයක්,......ඉදිරි අනාගතය සතුටින් පිරේවා,....බුදු සරණයි අයියා,....❤

  • @sujatharathnayake7711

    @sujatharathnayake7711

    3 ай бұрын

    Exactly

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9303 ай бұрын

    ඒ කඩවසම්බවට සම කළ හැකි කවුද....ආදරෙයි තාමත් චන්න මහත්මයට.අපි පොඩි කාලෙත් මෙතුමා තරුණයි.දැනුත් තරුණයි.අපි වයසයි.❤

  • @priyanganinawarathna4261

    @priyanganinawarathna4261

    3 ай бұрын

    Robin Fernando th godak kal tharuna penumen hitiya neda

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge86943 ай бұрын

    චන්න 1965 ඉපදිලා තියෙන්නේ ...දැන් වයස 59...නමුත් වයස පේන්නෙ නෑ ....හොඳ මනුස්සයෙක් ...

  • @EAZYfaceandbodywax

    @EAZYfaceandbodywax

    3 ай бұрын

    නෑ 75 වෙන්න ඇති 😮

  • @deepikand5722

    @deepikand5722

    3 ай бұрын

    Ow e sundarathwaya hamadama ekawage65 nam.newe neda eta adu i mata hitenne

  • @funnysl8695

    @funnysl8695

    3 ай бұрын

    ​​@@deepikand5722නැහැ එයා 1965 තමා 😂cosmetic treatmet කරලා, හොදටම exersice කර්ම ඉන්න පුළුවන් ඔහම

  • @isurudilanka8912

    @isurudilanka8912

    3 ай бұрын

    Adoo sirawata 😮😮😮

  • @deepikand5722

    @deepikand5722

    3 ай бұрын

    @@funnysl8695 ehemada ekane hoyannath ba etaram.wayasi kiyala

  • @dammikabandara4410
    @dammikabandara44103 ай бұрын

    ජිවිතයේ යතාර්තය එයයි....අප අවබෝධ කරගත යුත්තේ එයයි....ජීවිතය විදවන්නෙ නැතුව විදිය යුතුයි ව්ඩාවක් නොමැතිව ....👍👍👍👍👍🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💙💙💙💙❤️❤️❤️ සොබාදහම සියල්ල විසදා දෙනවා......සරලයි සුන්දර යි...සියල්ල ....

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa61773 ай бұрын

    වියයුතු දේවල් තමයි වෙන්නෙ .ඒ තමයි හොදම අදහස .බණක් ඇහුව වගේ.

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    3 ай бұрын

    🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo49823 ай бұрын

    බුදුන් වහන්සේගෙ ධර්ම මාර්ගයේ යන්න කිසිම දවසක වරදින්නෙ නැහැ තෙරුවන් සරණයි 🙏

  • @pradeeperanga8958

    @pradeeperanga8958

    3 ай бұрын

    😂😂😂😂😂

  • @bshvhegc3455

    @bshvhegc3455

    3 ай бұрын

    ​@@pradeeperanga8958gona umba

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    3 ай бұрын

    @@pradeeperanga8958 ඔයා අන්‍ය ආගමිකයෙක් වෙන්නැති ......බුදුදහම දන්න කෙනෙක් දමිමි රේනුකාගේ කමෙන්ටි එකට හිනා වෙන්නෙ නෑ. මං අදහන ආගමට අනුව ඔබට තෙරැවන් සරණයි සහෝදරයා🇱🇰🇦🇺🙏

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    3 ай бұрын

    ​​@@pradeeperanga8958උබ වඳින දෙවියා කොහෙද බං ඉන්නෙ? නිකන් අහන්නෙ දැනගන්න..ඒ දෙවියා කවුරු උනත් ඔයාට කතා කරන හැටී කියලා දීලා නැද්ද කොහෙද ...මන් දැක්කා තව ජරා කමෙන්ට් දාලා තියෙනවා ඔයා.

  • @lastjocker5463

    @lastjocker5463

    3 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖

  • @wasala2744
    @wasala27443 ай бұрын

    අපූරු චරිත දෙකක්..මුණගැසුණු සුන්දර මොහොත .....❤❤ ජයවේවා දෙන්නටම ..තෙරුවන්සරණයි ....

  • @wimaladhammathero9946
    @wimaladhammathero99463 ай бұрын

    තෙරුවන් සරණයි චන්න මහත්මයා ... බොහොම වටින සාකච්ඡාවක්...

  • @sandinirathnayake3376
    @sandinirathnayake33763 ай бұрын

    හුරු වෙන්නේ උතුම් බුදු දහමට නම් කිසිවෙකුට වරදින්නේ නැහැ.. මගේ ජීවිතේ පලවෙනි ආසම නළුවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @malikakumudu6903
    @malikakumudu69033 ай бұрын

    බුදු දහම අනුව නේ අනිත්‍ය කියලා දැනගෙන සියලු සැප ඇතුව අවසන් හුස්ම යන්න පෙර සෝතාපන්න වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා අලුත් ලස්සනයි කියලා පෝසත් කියලා මැරෙන්නේ නෑ කියලා මාන්නේ න් ජිවත් වෙන හැමෝටම හරි ම කඩවසම් ❤❤❤දීර්ගායු ෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබ තුමා ල දෙපළ ට ආඩම්බර යි

  • @Wishlokuge-gk3ie

    @Wishlokuge-gk3ie

    3 ай бұрын

    අනිත්‍ය නෙවෙයි අනිච්චතාව අවබෝධ කරගත යුතුයි

  • @MalaniWijendra

    @MalaniWijendra

    3 ай бұрын

    T 30:26

  • @dinesharandeny8136
    @dinesharandeny81363 ай бұрын

    හරිම කඩවසම් ❤...

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x3 ай бұрын

    කෙනෙකුට දහමට එන්න අනිවාර්යයෙන්ම තදබල පහරක් වදින්නම ඔනි .එහෙම කෙනෙක් නැවත කවදාවත් ආපස්සට හැරෙන්නේ ම නැහැ.හරිවිදිහට දහම ලැබුණානමි..ඔබට තෙරැවන්සරණයි ඒ අමාමහ නිවන බොහෝ දුර නොවෙිවා .තෙරැවන්සරණයි ..

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    3 ай бұрын

    අනිවාර්යයෙන් 🙏

  • @sududhoni8763
    @sududhoni87633 ай бұрын

    ඇත්තම කිවිවොත් චන්න සහ හරේන්ද්‍ර ජයලාල් යන දෙදෙනාම මම ගොඩාක් ආදරය කරන දෙපලක්❤❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48843 ай бұрын

    මොන දේ කළත් ඒ සියල්ල ක්ෂණිකව වෙනස්වෙ භව ගමන නිමා කිරීමට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වීර්ය ලැබේ වා කොත්මලේ කුමාර කාශ්‍යප හිමි මාන්කඩවල සුදස්සන හිමි පානන් වහන්සේ ලාගෙ ධර්ම දේශනා ද ශ්‍රවනය කරඛලන්න තෙරුවන් සරණයි සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne10803 ай бұрын

    මම හරි ආසයි චන්න ජීවිතේ ගැන දරන ආකල්පයට

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya16883 ай бұрын

    ඇත්ත ,ආදරේ කියන්නේ සැනසීමක් තියෙන දෙයක් , හරි කෙනා ලග දී❤

  • @chitepa1275
    @chitepa12753 ай бұрын

    ජීවිතය සිහිනයක්... රැයේ දකින සිහිනය සහ අප සැබෑ කර ගෙන තිබෙන මේ ජීවිතය නම් සිහිනය, දෙකම එක සමාන මායාවන් බව ලොවට ඉඟි කලාට මගේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻

  • @anjalafernando163
    @anjalafernando1633 ай бұрын

    මම ආදරේම කරන චරිත දෙකක්.. හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.. චන්න කතා කරපු හැටි සහ කියපු හැමදේම හරි.. අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුරුදු උනාම.. ඒක එහෙම තමයි.. අව්‍යාජ චරිතයක්.. හරිම දුකයි ඉතින් රඟපෑම වෙනුවෙන් ගත් තීරණය ගැන.. .. හැකි හැමවිටම රඟපාන්න කියලා ඉල්ලා සිටිනවා.. ආදරෙයි හැමදාම එදා වගේම අදත් හෙටත් ඉදිරියටත් හැමදාම..චන්න දරුවන්ට ආදරය කරන විදිහ පුදුමාකාරයි.. හැමදාම සතුටින් ඉන්න.. හරේන්ද්‍ර ඔයාටත් මම හරිම ගරු කරනවා.. හරිම ආදරය කරන චරිතයක්.. දෙන්නටම ජේසු පිහිටයි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshasampath9552
    @harshasampath95523 ай бұрын

    ඇත්තටම චන්න පෙරේර කියන චරිතයට මම කවදත් ගොඩක් ආදරෙයි ඒ වගේම හරේද්‍ර මහත්තයටත් ගොඩක් ගරු කරනව ජීවිතය විඳින්න ධර්මය බාධාවක් නොව කල යුත්තේ යථාර්තය තේරම් ගෙන සියල්ල වෙනස්වෙන බව තේරම් ගෙන ජීවත් වීමට සිත සකස් කර ගැනීම බව පසක් කර ගැනීමය ආදරය කරන්න වයස බාධවක් නොවි ජීවිතයේ සැඳෑ සමය තුල වුවද තවෙකෙකු ලඟ සිටීම පාලු සිතට ලොකු සැන සිල්ලක් වනු ඇත ඔබ දෙදෙනාටම තෙරුණ්

  • @sweetruki289
    @sweetruki2893 ай бұрын

    තවමත් පෙම්වතාගේ චරිතය රගපාන්න පුළුවන් ❤️

  • @sujatharathnayake7711

    @sujatharathnayake7711

    3 ай бұрын

    Yes

  • @dhammikaimbulagoda5968

    @dhammikaimbulagoda5968

    3 ай бұрын

    S 😊

  • @neranjalanikalas8331

    @neranjalanikalas8331

    3 ай бұрын

    Ow eka Nam atthama tamai

  • @pubudu15
    @pubudu153 ай бұрын

    මෙන්න නියම චරිත. තරුණ ළමයි මේවා බලලා ජෙවිතේ ගැන ඉගන ගන්න.

  • @deepawijeratne2861
    @deepawijeratne28613 ай бұрын

    නිහතමානී පුද්ගලයන් අතරින් සුන්දර මිනිසෙක් .හරේන්ද්‍ර බොහොම ස්තුති .

  • @tharangadilrukshibulathsln2656
    @tharangadilrukshibulathsln26563 ай бұрын

    විශ්වයත් එක්ක ගනුදෙනු කරද්දි හැමදේම ඒ ආකාරයටම සිද්දවෙනවා ...❤

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx3 ай бұрын

    තමන්ට කියලා ආදරයක් ලබා ගන්න විඳගන්න Chance එකක් නිදහසක් තියනවා නම් ඒ අවස්තාව ලබා ගන්න එක හොඳයි තනියම පාලුවෙන් ඉන්නවට වඩා

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya52533 ай бұрын

    ලොකු ලොකු දේවල් මොකවත් ඕන නෑ ....වෙන්න තියෙන විදියට යි හැම දෙයක්ම වෙන්නෙ කියල හිත හදාගන්න තරමට පරිණත උනා නං ඇති❤

  • @leelakumarage3940
    @leelakumarage39403 ай бұрын

    ඔබට නියම විධියට බුද්ධ දර්ශනය අවබෝධ වෙලැ ඔබතුමා හරියට හරි ජීවිතය කිය න්නෙ සිහිනයක්. ජීවිතය ගලායන්නේ ස්වභාව ධර්මයේ රිද්මයට අනුවයී. ඔබගේ කතාව මම ආශ කරන ධර්ම දේශනාවක් වගේ

  • @manjulamawatha2137
    @manjulamawatha21373 ай бұрын

    බුදු දහම පැත්තට යන අයට වරදින්නැ...

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    3 ай бұрын

    😂😂කැනඩාවේ මැරුණ අයදෙනාගේ ලේඩි බුදුදහම බදාගෙන උන්න කෙනෙක්නේ

  • @manjulamawatha2137

    @manjulamawatha2137

    3 ай бұрын

    @@user-yu5mw1hh3t හේතු පල වාදයක් තියෙනවා...

  • @nishanimadurangani6971

    @nishanimadurangani6971

    3 ай бұрын

    ​@@user-yu5mw1hh3tපෙර තිබුණ පවක් එයාලට ඒ ගෙවලා ඉවරකරන්න උනේ,

  • @dilhanid7593

    @dilhanid7593

    3 ай бұрын

    ​@@user-yu5mw1hh3tඅවබෝධයේ තරම තමයි...

  • @Bojith87

    @Bojith87

    3 ай бұрын

    ​@@user-yu5mw1hh3tඑතන වැරදුනේ ලේඩිට නෙමෙයි ඒ මිනීමරු පොඩි එකාට

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe47593 ай бұрын

    ලස්සන දක්ෂ පුද්ගලයෙක් තෙරුවන් සරණයි ඔබ ට.

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda28993 ай бұрын

    හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියන්න පුලුවන් .හරවත් වැඩසටහනක් වෙන්න හරවත් චරිත සමග කතාවක් වෙන්න ඕන. ❤

  • @dimuthakmeemana8875
    @dimuthakmeemana88753 ай бұрын

    හරීම ලස්සනට වැඩසටහන ගෙනියනවා. චන්න හරි වටිනා අදහස් දැක්වීමක් කරනවා.

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h3 ай бұрын

    ඔබතුමා සිරිසද්දර්මය අසන්න.නිර්මල දහම එයයි.යහපතක් වේවා. සෙතක් වේවා.සුවපත් වේවා.

  • @NiroshaInduruwage

    @NiroshaInduruwage

    3 ай бұрын

    ඔව් ඔව් බහුබූත අහපුවම 😂😂😂

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    3 ай бұрын

    එතුමා හොදම මාර්ගයක යනවා... මේ විශ්ව දහම , පිරිසිදු බුදු දහම හැර වෙන මාර්ගයක් නැහැ . එතුමා කියන දේ හරි.. මේ සේරම අපි දකින හීන...

  • @malkanthiattanayaka1283

    @malkanthiattanayaka1283

    3 ай бұрын

    හරියටම හරි බුදු දහම කියන්නෙ සොබා දහම යි.එය අත් දකින කෙනා ජීවිතය දිනලා.

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    3 ай бұрын

    ​ඔබ cristhiyanida?එහෙව් අයට ජීවිත අවබෝධ වෙන්නේ නැහැ.මොකද ඔවුන් අල්ලා ගැනීම හැර ධහමක් නැත.

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    3 ай бұрын

    ​@@NiroshaInduruwageඔබ.👈

  • @nithurehan9787
    @nithurehan97873 ай бұрын

    හරින්ද්‍රට ඇත්තටම තේරෙන්නෙ නෑ චන්න කියන දේ. චන්න මාර අවබෝධයෙන් ජීවත් වෙන හරිම open minded කෙනෙක් වෙලා. එයා කතාකරන දේ හරිම අර්ථවත්. හරියට හරි. ❤

  • @Poorni11.11
    @Poorni11.113 ай бұрын

    සිරිපා අඩවියේ අරණ ධම්ම ස්වාමීන්වහන්සේ සමග ඔබතුමා කරපු ගැඹුරු අධ්‍යාත්මික සාකච්ඡා ඉතාම වටිනවා 💫

  • @vjvvhavec9089
    @vjvvhavec90893 ай бұрын

    කිසිදා.වයසට..යන්නෙ.නැති. පුඅුමාකාර..කලාකරුවෙක්.. ජයම..වෙිවා....

  • @priyamunasinghe957
    @priyamunasinghe9573 ай бұрын

    චන්න අයියට අපි හැමදාමත් ආදරෙයි.හරිම නිහතමානි චරිතයක්. මෙචිචර අව්‍යාජව කථාකරන අයියගෙ කුරුළු කුඩුව කඩාවැටුනේ ඇයි.හදවතින්ම අයියගේ අනාගතයට සුභ පතනවා

  • @Sssssh445
    @Sssssh4453 ай бұрын

    හොදම කලාව හුදකලාව. හොදම හඬ නිහඬ බව.

  • @user-wf4zu6zk1m

    @user-wf4zu6zk1m

    3 ай бұрын

    😂😂😂😂

  • @champjanlyn8740

    @champjanlyn8740

    3 ай бұрын

    ඔව් බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගේ කල නිහඬ බව ,හුදෙකලාව හා සොබා දහම. ජීවිත නිවෙයි.

  • @lakimali4948

    @lakimali4948

    3 ай бұрын

  • @Suba-Subashi

    @Suba-Subashi

    3 ай бұрын

    ඒකහ්

  • @Shen478

    @Shen478

    3 ай бұрын

    කට්ටිය මේකට හිනාඋනාටම මේක තමා ඇත්ත

  • @rosietaherath9754
    @rosietaherath97543 ай бұрын

    ඔබ හරි සතුටින් සැනසිමෙන් ජීවිත් වෙන්න .ස්තුතියි

  • @ajanthisingithi1070
    @ajanthisingithi10703 ай бұрын

    මගේ ආසම චරිතයක්....ඒ අවබෝධය....මාරයි...චන්න අයියගේ ආසම මම සෙනෙහෙවන්තයෝ Drama එකට....බුදු සරණයි ඔයාට අයියේ....හැමදාමත් ආදරෙයි

  • @nithurehan9787
    @nithurehan97873 ай бұрын

    හරින්ද්‍ර too much ගයත්‍රී ගැන විකාර අහනවා. එයාල ගොඩක් තේරුම් අරන් ඒ තීරණ ගන්න ඇත්තෙ. දෙන්නට දෙන්න කවදාවත් ප්‍රසිද්ධියේ අගව්රව කරගෙන නෑ. ❤

  • @Jaya-vk2oj

    @Jaya-vk2oj

    3 ай бұрын

    චන්නට තිබෙන ජිවිත අවබෝධය හරේන්ද්‍රට නෑනෙ ඒකයි..

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    3 ай бұрын

    මටත් එහෙමම හිතුනා,..එක සැරයක් වත් අහන්නේ නෑ මම නමි😮😢

  • @loveandlife_channel

    @loveandlife_channel

    3 ай бұрын

    මෙය බලන ප්‍රේක්ශකයන්ට සත්‍යය ගැන අවබෝධයක් ලබන්නට ඒ ඒ ප්‍රශ්න අහන්නෙ... බුදු සරණයි 🙏

  • @nilanthideepa4364
    @nilanthideepa43643 ай бұрын

    මටත් ආසයි ඔහොම නිවෙන්න හිත හදාගන්න...............❤

  • @ThamaraKariyapperuma
    @ThamaraKariyapperuma3 ай бұрын

    ඔබ දෙදෙනාම ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි අනාගතය සුවපත් වේවා

  • @rajinifonseka2075
    @rajinifonseka20753 ай бұрын

    හරින්ද්‍ර ඔබ අද හරිම පුද්ගලයව තෝරගෙන තියෙනවා.චන්න ඔබ ජීවිතයේ හරිම දේ තෝරගෙන තියනවා.තෙරුවන් සරනයි.❤❤❤

  • @lineyageramya1553
    @lineyageramya15533 ай бұрын

    මන් ආසම චරිතයක් චන්න ඔබ.අද හරිම අමුතුම විදියට ඔබේ ජීවිතය දරා ගත්තු හැටි අද බුදු දහමට ගොඩාක් නැඹුරු උනු හැටි හරි අපුරැවට ඔබ පැහදිලි කරනවා.අද ඔබ අමුතුම චරිතයක් වෙලා.කාලයක් හිටපු ලස්සනම ජනප්‍රිය නළුවා ඔබ.අද හරිම පුදුමයි ඔබේ අදහස් ගැන.බුදුසරණයි සහෝදරයා .

  • @manoricabraal9257

    @manoricabraal9257

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isankasenani1541
    @isankasenani15413 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක්. ආස කෙනෙක්. ස්තුතියි ඔබ‍ට හරේන්ද්‍ර 🙏🏻❤

  • @user-jk9mc6ft6e
    @user-jk9mc6ft6e3 ай бұрын

    උඹ වැනි නිස්සරණය සොයා යන පුද්ගලයන් තුළ නිබඳවම ඇතුලාන්තයෙන්ම සතුට රැඳී පවතිනවා. මෙසේ සතුට සොයා යන පුද්ගලයන් තව තවත් මෙලොව පහළ වේවා.නිස්සරණය කරා යන ගමන් මග හරිම සුන්දරයි

  • @user-zm6ks6zl6s
    @user-zm6ks6zl6s3 ай бұрын

    Hi malli ❤ wathin malli oya lasanata wadda satahana meheyawanawa nihatha mani kamata godak addarei❤ jesu pihitai.harendara malli

  • @dinithinisansala5015
    @dinithinisansala50153 ай бұрын

    දවසේ උදාව සිට , ඔබේ වගකීම් යුතුකම් තුල අවංකවන්න.. ඒ තුල උපරිමයෙන්ම සාධාරණ වන්න. සාර්ථකවන්න....ඔබේ හෙට දවස හා ඊලග ආත්මය ඔබ විසින් අද සාදන්නක්... අද ඔබ ගෙවන්නේ යම් ජිවිතයක්ද , එය ඔබ විසින් අතීතයේ හෝ පෙර භවයක සෑදූවක්ම පමණයි... එම නිසා අප සෑම දෙනාම ඒ මොහොත තුල යහපත්ව සාර්ථක විය යුතුයි. ... හෙට දවස හෝ අනාගතය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ ඔහුන් අද මහන්සිව, උද්‍යෝගයෙන් , යහපත්ව සාදාරණව සාදන්නේ ඔහුන්ගේ හෙට දවස හා ඊලග ආත්මයයි.. ඒ තමයි විශ්ව දහම.. විශ්වය යනු අප බුදුපියාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, දේවිදේවතාවුන් ඇතුලු සියලුම ශුද්වු ආත්මයන් සැරිසරන ස්ථානයයි.. ඔබ හොද දේ කිරීමේදී ඔබේ සිරුරෙන් සුදු කිරණ විශ්වයට මුදා හැරේ.. ඔබ අයහපත් දේ සිත කය වචනය යන තිදොරින් කිරීමේදී, කලු කිරණ ඔබෙන් විශ්වයට මුදා හැරේ.. නමුත් විශ්වයට ඔබෙන් අවශ්‍ය සුදු කිරණයි.. කලු කිරණ පිටවන තැන් වලින් ශුද්ධ ආත්මයන් ඈත් වේ...එම විශ්ව දහම මැනවින් තේරුම් ගෙන ඒ කටයුතු කරන සියලු දෙනා ප්‍රීතිමත් යහපත් පුද්ගලයින් වේ... චන්න මහත්මාත් එලෙස ජිවත්වන්නකු වේ....

  • @HasalakaProduction
    @HasalakaProduction3 ай бұрын

    මෙතුමා නිහඩ ආරාන්‍ය සේනාසනයේ Gnanaweera ස්වාමින්වහන්සේ සමග ධර්ම සාකච්ඡා සිදුවෙනවා

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    3 ай бұрын

    ඉස්සර අරණ ධමිම හාමුදුරුවෝ සමග ධර්මය ගැන සාකචිචා කලා

  • @user-uw9mw8hd8n

    @user-uw9mw8hd8n

    3 ай бұрын

    Maniyaniyn ekka Mt katha karanna margayak hadala denawada

  • @user-vu6ls9ne8w

    @user-vu6ls9ne8w

    3 ай бұрын

    මේව ප්‍රසිද්ධ කරන්නෙ නැත්තං තමයි මෑණියො හොඳ .🙏

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani30053 ай бұрын

    ආසම ලස්සන නළුවෙක්.තෙරැවන් සරණයි.

  • @ashalucky1776
    @ashalucky17763 ай бұрын

    එදා ඉදලා අද වෙනතුරු මාරම ආස කරන චරිතයක්...එදා වගේමයි අදත්.වයසක් හිතන්නම බෑ.. හින්දි look එකක් පේනව...නිරන්තරයෙන්ම බුදුන්ගේ පිහිටම ලැබේවා ❤🙏

  • @neranjalanikalas8331

    @neranjalanikalas8331

    3 ай бұрын

    Ow aiya Hindi naluwek wage tamai.math eka piligannawa.

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe25113 ай бұрын

    ගැහැණියක් පිරිමියෙක් නිසා වත්,,පිරිමියෙක් ගැනියක් නිසාවත්, ජීවිතය හඬාවැටෙමින්,, යාදින්නන් විය යුතු නැත,,,,,,,සංස්ඛාරයන් ගේ සවාභාවය,මනාව වටහා ගත් කෙනා,,,මමායනය තුල මුලාවීමක්,, හෝ කලකිරීමක් හෝ ඇති වන්නේ නැත,,,අනිත්‍ය, දුඛ්‍ය අනාත්මය තුල වැඩෙන සිතට,,අනිමිත්ත සමාධිය,, අපුමාණ,, සතුටකි,,, ලෝකය, යනු අවබෝධයෙන් දකින තැන,, එය සරල රේඛාවක් බව ඔබ ඔබටම කියාදී ඇත, "තෙරුවන් සරණයි"

  • @amaliahinsa6355
    @amaliahinsa63553 ай бұрын

    හරිම නිහතමානී චරිතයක් එතුමා kiyanne සම්පූර්ණයෙන් atta ඉදිරියටත් ඔබගේ වැඩකටයුතු karagana සුබපැතුම් ❤️

  • @padmanandani924
    @padmanandani9243 ай бұрын

    චන්න ඔබගේ අදහස් හරිම විශිශ්ඨයි.පවතින විදිහහට වර්තමානයේ ජීවත් වනවිට ප්‍රශ්න බොහෝ අඩුවෙන් සිටිය හැකිවේවි.බදීම් නැති උනත් වගකීම් ඉටු කරනවානම් ඔබ ඉතා උසස් මනුස්සයෙක් හැටියට මම දකිනවා.වයස නොපෙනෙන්නේ පෙරකරන ලද කුසල කර්ම නිසාවෙනි.ඔබට ජය

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka11123 ай бұрын

    ඇත්තටම හරීන්ද්‍ර අයියට වඩා බාලයි වගේ චන්න අයියා ඒ තරම් කඩවසම් 🥰❤️

  • @HarindraJayalal

    @HarindraJayalal

    3 ай бұрын

    මම සීයට සීයක්ම එකඟයි ඒ කතාවට ❤❤❤

  • @manjulaamarasena9086

    @manjulaamarasena9086

    3 ай бұрын

    ​@@HarindraJayalalඒ උනාට හරේන්ද්‍ර පිං පාටයි මම මීට අවුරුදු 16කට කලින් හරේන්ද්‍රව දැක්කා තපෝවනයේදී. නලුවෙක් වගේ ලස්සනයි. තාමත් ලස්සනයි ❤

  • @rafeekk0857

    @rafeekk0857

    3 ай бұрын

    ලස්සනට රහස මේදපලම හිත ලස්සනයි අව්‍යාජ තත්වය දේපලටම තියේනවා එකයි වයසට ගියත් පිටතට එය නෝපේනේයි.මම ආදරය කරන චරිත 2ක්...❤❤

  • @anojad7275

    @anojad7275

    3 ай бұрын

    චන්න වගේම හරේන්ද්‍රත් හරි පින්වන්ත වාසනාවන්ත නිවුනු හා නිවන චරිතයක්... හිතේ වේගවත් බව අඩු උනාම තමා වයසට යෑමත් අඩුවෙන්නේ.... චන්නගේ අධ්‍යාත්මික ජීවිතය මට හොඳටම දැනෙනවා ඒක විඳින නිසා මමත්...

  • @OsheeAshiliya-uk2wr

    @OsheeAshiliya-uk2wr

    3 ай бұрын

    Ammooo dennatama adareiii❤❤❤

  • @rangageetha6486
    @rangageetha64863 ай бұрын

    Mat ගොඩක් asa කරන ආදරය කරන කෙනෙක් ..සතුටින් ඉන්න හැමදාම .බුදු saranai

  • @SukeeManu
    @SukeeManu3 ай бұрын

    චන්න හරියටම හරි. ඔනිවට වඩා දේවල් වල එල්ලෙන්නෙ නැතුව තමන්ගෙ වගකීම් යුතුකම් ඉටුකරගෙන නිදහසෙ ඉන්න තරමට සැනසීමයි.ජීව්තය හීනයක් තමයි..කවද හරි හැම දේම නැතිවෙනව. ඒක තෙරුම් අරන් අද දවසෙ තමන්ට තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනි

  • @janajana7879
    @janajana78793 ай бұрын

    අම්මෝ මාත් ආසයි අංජලිකා ෆිල්ම් එකට හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබ‍ට බුදුසරණයි 🙏🏾❤️

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala53393 ай бұрын

    Harima sundara manussayek hithana widihata math harima kamathi api jeewithe widinna ona

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana97773 ай бұрын

    ජීවිතය පිළිබඳව ලබා ඇති අවබෝධය ඇත්තටම වටිනවා...ඔව් ඔබ කියන දේ ඇත්තටම ඇත්ත...

  • @jagathkuruppu9556
    @jagathkuruppu95563 ай бұрын

    අර්ථවත් කාලෝචිත සාකච්ඡාවක්.ජීවිතේ පැටලිලා ඉන්න අපිත් බොහෝ දේ ඉගෙන ගන්නවා.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි.❤❤❤

  • @user-dt3vy5hv4w
    @user-dt3vy5hv4w3 ай бұрын

    Harima adaraniya charithayak .suba pathanawa .

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws3 ай бұрын

    දෙන්නටම ආදරේයි පුතේ ❤❤❤❤❤❤❤❤ තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ

  • @MihiFernando-jx6sf
    @MihiFernando-jx6sf3 ай бұрын

    වචනයෙන් කියන්න බැරි තරම් ඉතාමත් අවබෝධය මත් සංවාදයක්.චන්න පෙරේරා කියන්නේ කාගෙත් සිත් ගත් චරිතයක්.ආශිර්වාදමත් අනාගතයක් චන්න ඔයාට 🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 ай бұрын

    සැහැල්ලු මනස මුහුණෙන් පිලිඹිඹු වෙනවා,ඔහු කතා කරන්නෙ සුන්දර ගැඹරැ ජීවිතයක් ගැන හරිම අපූරැයි...😊

  • @user-jk9mc6ft6e
    @user-jk9mc6ft6e3 ай бұрын

    ඔබතුමා හරියටම හරි ජීවිතය රහට විඳිමින් නිස්සරණය කරා සතුටින් යනවා.

  • @pinky5958
    @pinky59583 ай бұрын

    ආසම නලුවෙක් ඉස්සර. ඒත් දැන් හුඟක් අගය කරන චරිතයක්. අධ්‍යාත්මික චාරිකාව ගැන කියන මේ කතාව මට හොඳට දැනෙනවා 🙏♥️

  • @nandagaladeni1390

    @nandagaladeni1390

    3 ай бұрын

    ගොඩාක් කාලෙකින් දැක්කෙ.බුදු දහමෙන් ජීවිතයට ආරක්ෂා ව ලැබෙනවා .නිවනම ශාන්තයි නිවනම ප්‍රනීතයි .තෙරුවන් සරණ යි .

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63883 ай бұрын

    හරේන්ද්‍ර සර් චන්න සර්ට අයියා කියලා කතා කරාට මල්ලි කියන්න පුළුවන් තරං තරුණ පෙනුමක් තියෙන්නේ චන්න සර්ට...❤

  • @chansam8966
    @chansam89663 ай бұрын

    Thank you so much for this great discussion! Channa and Harindra blessings from Australia 🇦🇺

  • @ashokchandana3102
    @ashokchandana31023 ай бұрын

    "එකගෙයි කුරුල්ලෝ" නාට්‍යයේ හිටපු චන්න.. එදා වගේම අදත් ලස්සනයි .. වැදගත් විදිහට ජීවත්වෙන නලුවෙක්...👍👍

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya42903 ай бұрын

    බන වෙනයි,බයිලා වෙනයි කියලා හැමෝම මතක තියාගන්න ,චන්නගෙ ආද්‍යාත්මය ප්‍රෙමයයි,බැදීමයි ද???

  • @anomagamage4992
    @anomagamage49923 ай бұрын

    හරිම හරවත් සාකච්ඡාවක්.දෙන්නම ආදරය කරන චරිත දෙකක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤

  • @yvonnefernando6504
    @yvonnefernando65043 ай бұрын

    An inspirational conversation,Thanks for both of you .

  • @user-fr4ne5ol2h
    @user-fr4ne5ol2h3 ай бұрын

    Nice to hear his thoughts and understanding of Buddhist philosophy.

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya-3 ай бұрын

    අනේ වාසනාවන් හරිම ලස්සන නලුවෙක් මම ඔබ තුමාව මුලින්ම දැක්කෙ සෙනෙහෙවන්තයෝ කතාවෙන් එතකොට මම චුටි දැන් මම ලුකුයි ඒත් ඔබ තුමා තාමත් ඒ වගේමයි දීර්ගායුස නිරෝගි සුවයව ප්‍රාර්ථනා කරනව බුදුසරණයි ! හරේන්ද්‍ර මහත්තයටත් තෙරුවන් සරණයි ! ❤❤

  • @kumudufernando6581
    @kumudufernando65813 ай бұрын

    චන්න මොනා කිවුවත් කලත් තාමත් ගයාත්‍රී ට ආදරෙයි ..

  • @kushi784

    @kushi784

    3 ай бұрын

    😂😂😂

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p3 ай бұрын

    තෙරුවන් සරනයි !ජීවිතය සිහිනයකි .එයයි සත්‍යය.වහවහා පරිපූර්ණ අවබෝධයට පත්වේවා !❤️🌺🥀🌹

  • @samanthapradeepa3900
    @samanthapradeepa39003 ай бұрын

    ආසම තරැවක්.ඇත්තටම ඔහු සුන්දර වැදගත් කෙනෙක් .සසර පුරැදු කරපූ දේවල් නැවත මතුවෙලා .ධර්මයට නැඹුරු වෙන්නත් කෙනෙකූට පිනක් තියෙන්න ඕන.ධර්මාවබෝධය ලැබේවා.🙏🙏🙏

  • @renukahettige6084
    @renukahettige60843 ай бұрын

    Hi channna your still our handsome n kindhearted actor god bless you n your family. ❤

  • @amayaamaya6883
    @amayaamaya68833 ай бұрын

    හිතන පතන හැමදේම එලෙසින්ම ඉටු වෙන්න ඕන ඒ වගේම නිරෝගි වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න ලැබේවා බුදු සරනයි කවදාවත් වරදින්නේ නැහැ ❤❤

  • @achini15
    @achini153 ай бұрын

    Really good program luv you guys very loving very understanding person channa .

  • @samarasingherasa4764
    @samarasingherasa47643 ай бұрын

    පුංචි වීරයෝ ❤❤ Channa perera❤

  • @pushpadesilva7087
    @pushpadesilva70873 ай бұрын

    ආසම නලුවා.ආදරෙයි හැමදාම ❤❤❤

  • @ama_senavirathna
    @ama_senavirathna3 ай бұрын

    Calm interview ❤ Can you please do an interview with Madhawa wijesinghe

  • @thanujathanuja9642
    @thanujathanuja96423 ай бұрын

    ලස්සන පව්ලක්..ලස්සන දූලා දෙන්නෙක්..ගොඩක් තැන් හදාගෙන ලොකු අවබොදයකින් ඉස්සරහට යන්න තිබ්බා කියලා මට හිතෙනවා..කසාද ජිවිතේ කිසිම දාක අමතක කරන්න බැ ..සතුටින් ඉන්නලා❤

  • @malnimalni3284
    @malnimalni32843 ай бұрын

    Theruwan saranai..obata.

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara19333 ай бұрын

    ගොඩක්ම ආදරය කරන චරිතයක් ❤️❤️ බුදු සරණයි

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani43563 ай бұрын

    මමත් ගොඩක්ම අාදරය කරන කෙනෙක් බුදු සරනයි

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna44823 ай бұрын

    ජිවිතේ යථාර්තය හොදින්ම අවබෝද කරගෙන තියෙනවා කියලා චන්නගේ කතාවෙන් තේරුම් යනවා. හොදම කලාව තමයි හුදකලාව.ප්‍රශ්න අඩුවෙන් ජිවිතේ විඳින්න පුළුවන්. අපි එක රෑනේ කුරුල්ලෝ වගේ. ❤️❤️❤️❤️❤️

  • @user-bx3zy1mk9l
    @user-bx3zy1mk9l3 ай бұрын

    දරුවො වෙනුවෙන් දෙන්නාම එකතුවෙන්න

  • @chithranibandara4489

    @chithranibandara4489

    3 ай бұрын

    ඔන්න ඉතින් කිව්වා මෝඩ කතාවක් , අනුන්ගෙ ජීවිත වලට තීන්දු දෙන්න එපා

  • @devanthinanayakkara9272
    @devanthinanayakkara92723 ай бұрын

    Heard a nice talk. I actually in a sad mood these days. But after chana's talk i made up my mind.

  • @hasinihettiarachchi3549

    @hasinihettiarachchi3549

    3 ай бұрын

    I also

Келесі