විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑIදුවට සතුටින් සමුදෙන්න පුලුවන් වුණොත් මට ඒ ඇති||

අභිෂේකා විමලවීරගේ ඇත්ත පැත්ත
Lication - CityEdge Residencies -Kelaniya
#abhisheka#sirasa#voice#

Пікірлер: 929

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    කලා ලෝකේ මෙලෝ රහක් නැතිව උඩ පයින සමහර අය අතරේ මේ වගේ ඇත්තටම ලස්සන, නිහතමානී, බුද්ධිමත් අය මේ විදිහට සමාජ ගත කරන ඔබ‍ට ඔබ‍ට බොහෝ ස්තුතියි.

  • @sadhdhamangala9128

    @sadhdhamangala9128

    Жыл бұрын

    aAබැලුවා හොඳ යි.

  • @thusithadisanayaka9390

    @thusithadisanayaka9390

    Жыл бұрын

    I love abisheka.

  • @mahindakosgolla8552

    @mahindakosgolla8552

    Жыл бұрын

    Yes

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    ඇත්ත.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 Жыл бұрын

    තාත්තා..... ජීවිතේ හුගාක් තන් වලදී .... අපි වින්ද විදෙව්ව අපේ ජීවිත ගැන ... අනේ එක මොහොතක් ළඟින් ඉදන් ... කතා කරන්න තරම් මතකයක්... තාත්තට තිබුන නම්...මොනදේ.... ළැබුනටත් මොනදේ තිබුනටත් ... වඩා හිත සතුටින් මැරෙන්නවත් තිබුනා ...😭

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h Жыл бұрын

    හිත නිවෙන මනරම් කටහඬක්.💖💖💖👌ලස්සනයි කියලා කිසිම ආඩම්බරකමක් ගෑවිලාවත් නැති හරිම නිහතමානී කාන්තාවක්.

  • @horagalahoragala5440
    @horagalahoragala5440 Жыл бұрын

    යෞවන හදවත් සුවපත් කරන අපූරු ලයාන්විත හඬ .....මානසික සුවය ඒකාන්තයෙන් ලැබේවා....

  • @user-ne7ru2db5r
    @user-ne7ru2db5r Жыл бұрын

    අපරාදේ ඉවර උනේ. කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නැ. හොදම ගායිකාව, නිළිය,දුව,බිරිද,මව.😍😍😍😍😍අභී මිස් 😍😍😍😍

  • @samsungpro7311
    @samsungpro7311 Жыл бұрын

    ලංකාවෙ අති විශි්ටතම කටහඬ සහ ගීතවල තියන තේරුම් හරිම පැහැදිලි සහ හදවත රිදවන වචන හැඟීම් සමුදායක් ඔබගේ ගීත වල ගැබ් වෙලා තියෙන්නෙ ආදරෙයි ගොඩක් අභී බුදු සරණයි ඔබට. තාත්තගෙ ආශීර්වාදය සදාකල් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @lokuloku7764

    @lokuloku7764

    Жыл бұрын

    Attatama

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE

  • @anjigirl3472
    @anjigirl3472 Жыл бұрын

    ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුව ලැබේවා ....🙏🙏🙏 Program eka lssnae ....mataka sinduwa gdk lssnae ..❤️❤️

  • @rumashawanigarathne6164
    @rumashawanigarathne6164 Жыл бұрын

    අභිශේකා ඉන්න interviews හරිම අඩුයි.... මම හොය හොයා බල්න්නේ එයාගේ interviews ..කවි 10ට ගී දහයක් program එක වචනයක් ගානේ මතකයි මට ඒ තරම් ඒක අහනවා මම...හරිම ලස්සනයි කතාකරන විදිහ හිත නිවනවා❤️❤️❤️😘😘

  • @cookie-fi8nl

    @cookie-fi8nl

    Жыл бұрын

    I remember your dad very well he was a tall and a handsome man. Dark in skin color. He's clothes were clean n groomed well He puffs a faults cigarette when ever I saw him walking in the road. Before he left Kolonnawa to live he lived in Wellampitiya very near to my home then.If I'm not mistaken. RIP

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    හරිම අාදරනීය චරිතයක්. මිහිරි කටහඩට හදවත කඩා වැටෙනවා♥

  • @nishanthidayannda391

    @nishanthidayannda391

    Жыл бұрын

    As a.karana.katahadak.theruwan.saranai

  • @sujanibalasuriya4636

    @sujanibalasuriya4636

    Жыл бұрын

    l like you

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE .

  • @asiini
    @asiini Жыл бұрын

    අම්මා තාත්තා අක්කා අයියා මල්ලී නංගී සැමියා බිරිද දුව පුතා මුනුබුරා මිනිබිරී කවුරුවත් තදින් අල්ලා ගන්න එපා අවංකව ආදරේ කරන්න තදින් අල්ලා ගන්න එපා ❤️

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Lassana puthe adarei parissamin

  • @asokajayanthi2714

    @asokajayanthi2714

    Жыл бұрын

    Mama godak Adaraya karanawa oyata

  • @SamsonKulathilaka

    @SamsonKulathilaka

    11 ай бұрын

    ​@@chandramalkanthi2892pp⁰0yi❤😂🎉😢😮😅😊😂🎉😢😮😅😊

  • @janakagunasekera

    @janakagunasekera

    2 ай бұрын

    good.....wish u luck all....gb

  • @xtratelecom1035
    @xtratelecom1035 Жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතෙ අම්මෝ ඒ. සිංදුව ඇහෙද්දී පපුවට පිහිතුඩකින් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා

  • @kavilokaya2405

    @kavilokaya2405

    Жыл бұрын

    අබිසේකා දුවේ ඔයාගේ ගීත ඇහෙන කොට භාවනාවකට සමවැදුනා වාගේ කොතෙක් සවන්දුන්නත් ඇතියි කියලා හිතෙන්නේ නැහැ මිනිස් හිත් නිවීමම ඔයාට ගොඩක් ස්තුතියි

  • @rajikamohottala5895
    @rajikamohottala5895 Жыл бұрын

    හරිම නිහතමානි ෆැමිලි එකක් අම්ම තාත්ත.අභිශේකා..මම දැකල තීනව ඉස්සර සල්මල් උයනෙ එකම ලේන් එකේ හිටි කාලෙ...සුභ පතනව හදවතින්ම...!

  • @Imsha234
    @Imsha234 Жыл бұрын

    දැක්කත් ඇති ඒ ගීත මැවෙනවා ❤️🥰ආදරෙයි අභී 😘❤️

  • @mahimaproduction4139
    @mahimaproduction4139 Жыл бұрын

    ලන්කාවෙ හුගාක් කෙල්ලො මේ දිහා බලලා..මේ චරිතෙ ආදර්ශෙට අරගන මෙහෙම හැඩ ගැහෙනවානම් කොච්චර ලස්සනද අපේ සමාජය..ආදරෙයි අක්කෙ ගොඩාක්..

  • @pawanirajapaksha5498
    @pawanirajapaksha5498 Жыл бұрын

    රූපය, අදහස්, වචන, කටහඩ දකින්න අහන්න බලන්න ආසයි...ආදරණීයයි....ආදරණීය අභී අක්කේ දිනයක් දිනයක් පාසා ඔබේ දියුණුවම වේවා!!!❤️❤️

  • @user-lj9vp5yw7d
    @user-lj9vp5yw7d Жыл бұрын

    මගේ ආසම ගයිකාව. තවතවත් සාර්ථක වේවා. හැම මොහොතක්ම තනියක් නැතිව ජීවිත මග සතුටින්ම යන්න ලැබේවා!බුදුසරණයි.

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    හිත නිවනකටහඩක් තියන ලංකාවෙිඅති විශිෂ්ටයි කටහඩක් හිමි ගායිකාවක් අබිශේකා විමලවිර💙 🇱🇰 ලංකාවම ආදරය කරන ගායිකාවක්

  • @NaduniYameesha
    @NaduniYameesha Жыл бұрын

    ලස්සනම හඬක්.. ආදරණීයම හිතක් ... ආදරනීය දුවක්..ශක්තිමත් කතක්..🥺❤ ආදරෙයි කෝච් 🥺❤ ඔයා මට පුදුමාකාර ආදර්ශයක් 🥺🙏❤

  • @sammanidesilva2138

    @sammanidesilva2138

    Жыл бұрын

    @@deshanikavindya7836 😂😂😂🥲

  • @roshani850

    @roshani850

    Жыл бұрын

    නංගි...♥️♥️

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    😍🥺❤️

  • @denuwan9915

    @denuwan9915

    Жыл бұрын

    awadanaya denna meyata

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    ඇත්ත.

  • @dhanushikushani8294
    @dhanushikushani8294 Жыл бұрын

    අක්කා ඉන්න වීඩියෝ හොය හොය බලනවා අක්ක නම් පිස්සුවක් අහන් ඉන්න ආසයි කියන හැම දෙයක්ම භාවනාවක් වගේ

  • @vindyakeshani1304

    @vindyakeshani1304

    Жыл бұрын

    Mt

  • @shenayarajapaksha5111

    @shenayarajapaksha5111

    Жыл бұрын

    Mama hithuwa mama withrai ema kiyla

  • @ramyajayasekara-rammi-rj8208

    @ramyajayasekara-rammi-rj8208

    Жыл бұрын

    ඔය හඬ...වචන.... ඇහැට කඳුලක් ගෙනෙන භාවනාවක්....... හුස්ම තරමටම දැනෙන....

  • @susasusa5146

    @susasusa5146

    Жыл бұрын

    Mamath...

  • @rukshankodithuwakku5526

    @rukshankodithuwakku5526

    Жыл бұрын

    ඒ ඔව්මයි ...මාත්... මේ අද දවසට තුන්වෙනි එක. 01.) ධනූට කියන්න 02.) කවි 10ට ගී 10ක් (charana tv) දැන් මේක. අභී ඔයානම්. ඉස්සර දැණුනේ ඕනවට වඩා කියවන,අනවශ්‍ය පණ්ඩිතකමක් පෙන්නන්න හදන කෙනෙක් විදිහට. ඒත් මම ම දන්නෑ ඒක වෙනස් වුණේ කොහොමද කියලා. දැන් ඒ කතා කරන විලාසයේ තියෙන අහංකාර,සෘජු බවට වශී වෙලා වගේ දැනෙනවා. KZread වීඩියෝ බැලුවට,එහෙම comment කරන කෙනෙක් නොවුණත්, #Dhanushi ගෙ comment එක දැක්කා ම හිතුණා,මේ කියන්නේ ඇත්තනේ දෙයියනේ...මටත් වෙලා තියෙන්නේ මේකනේ කියලා . 🙄😇 ඒ මොනා වුණත් ඉස්සර ඉදන් අභී අක්කාගේ සිංදු ටිකට මාර ම ආදරෙයි. අඩු ම සිංදු ගාණක් කරලා,ඒ ටික ඔක්කෝම අතිශය ජනප්‍රිය වෙලා,මෙච්චර ඉහළ තැනක ඉන්න ලංකාවේ එකම ගායිකාව අභී අක්කා වෙන්න ඇති. ❤️

  • @niluka5437
    @niluka5437 Жыл бұрын

    අනේ හරිම නිහතමානී ඒ වගේම සින්දු හරිම ලස්සනයි අහන් ඉන්නකොට මාර විදියට හිතට දැනේන්නේ

  • @pushpikanidewagae6034
    @pushpikanidewagae6034 Жыл бұрын

    මේ කොණ්ඩ විලාසිතාව අභිෂේකාට ගොඩක් ලස්සන බව දැනුම් දෙන්න.. මට නම් දැනෙන විදිහට අභිෂේකා කියන්නෙ පුදුම විවෘතව කතා කරන චරිතයක්..ඒ නිසා ම කරදරේ වැටෙන්න ඉඩකඩ වැඩිවෙයිදෝ කියලා හිතෙනවා

  • @thamodibandara2305
    @thamodibandara2305 Жыл бұрын

    අබී කොහෙද ඉන්නේ කවදාවත්ම අමතක නොකර බලනව..වෙනදා නොබලන ප්‍රෝගෑම් උනත් බලනව..එයාගේ කටින් පිටවෙන අකුරක් අකුරක් ගානේ මම ආසයි අහන්ඩ..

  • @Jagathkandy
    @Jagathkandy Жыл бұрын

    අභී අක්කිගෙ වීඩියෝ හොය හොයා බලන මං වගේ අය 👍 එකක් දාගෙන යන්න ආදරෙයි ඒ සොදුරු කාලාකාරිනියට💔💔💔💔

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Жыл бұрын

    නූතන රුක්මනී දේවිය වගේ මට නම් පෙනෙන්නේ ..ලස්සන ..හැඩ.. කටහඬ ..

  • @udeshiperera254
    @udeshiperera254 Жыл бұрын

    හරිම නිහතමානීව කාතා කරනවා. හොඳ අවබොදයෙන් ජිවිතය දිහා බලනවා. ගොඩක් ස්තුතියි මේවගෙ හොඳ වැඩසටහන් කරන එකට .

  • @Linda-kx7sb
    @Linda-kx7sb Жыл бұрын

    ලස්සන මිහිරි හඩ එයාගේ හඩ අහන්නෙ හරිම ආසාවෙන් හිතේ මොන දුකක් තිබුනත් ඒ මියුරු හඩට සේරම දුක් නැතිව යනවා හරිම නිහතමානී ගායිකාව අභිශේකා මහත්මිය හරේන්ද්‍ර මහතාට ස්තුතිවන්ත වෙනවා මෙි වගේ අයව හදුන්වා දිමගැන බුදු සරණයි

  • @kavindukavinga2304
    @kavindukavinga2304 Жыл бұрын

    විඩාබර ජීවිතේට මිස්ගේ සිංදු පට්ට සැනසිමක් . මතක , නේත්‍රා හදවතේ තියෙනවා

  • @deepanidissanayaka1837
    @deepanidissanayaka1837 Жыл бұрын

    දයාබර දියණියක ලෙස මටත් නුඹ දැනුණා .හරිම සුන්දර පද හඬ තනු විතරක් නෙවෙයි දැක්මක් තියන හරි ලස්සන නිර්මාණයක් නුඹ !ඔබේ නිර්මාණ එක්ක අපිත් ආයෙත් තරුණ කාලෙට යනවා ! හරේන්ද්‍ර ,අබිශේකා හොඳ නිර්මාණ එකතුවක් .සුභ පැතුම් "

  • @sandukahadawala5013
    @sandukahadawala5013 Жыл бұрын

    හැම වැඩ සටහනක්ම හොය හොය බලන්නෙ අක්කව එ තරම් ආසයි අක්කට අක්කගෙ කඩ හඩට හැම වචනයක් ගානෙම අපේ ජීවිතේට ගන්න මහ ගොඩක් දේවල් තියෙනවා අපිට ඒවා ආදර්ශයක් කරගෙන අපේ ජීවිතේ හදාගන්න වටින දේවල් තියෙනවා ආදරෙය් අක්කෙ💓💓

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    Жыл бұрын

    Gòdak adarai abisaka budusarani

  • @rathnamalipradeepika6662

    @rathnamalipradeepika6662

    Жыл бұрын

    @@KingKing-gk7ty හිත නිවන බවනවක් එ හට

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE

  • @chamindabandara9795

    @chamindabandara9795

    Жыл бұрын

    kzread.info/dash/bejne/dnuW1M2ldtOTgqQ.html

  • @dhananjanikarunathilake5827
    @dhananjanikarunathilake5827 Жыл бұрын

    අභී කියන්නෙම භාවනාවක් 🥺❤️

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Жыл бұрын

    ඔබේ නිහතමානීකම, සාර්තක විවාහ ජීවිතය මුලු කලා ලෝකයටම ආදර්ශයක්.

  • @indusamarakoon2008
    @indusamarakoon2008 Жыл бұрын

    ඇත්තටම අව්‍යාජ, වැදගත්,...කාන්තාවක්.. මහත්තයා පුන්චි දූත් එහෙමයි ...මහපොලවේ ජීවත්වෙන පව්ලක්....බුදුසරණයි

  • @samadhiradhika2130
    @samadhiradhika2130 Жыл бұрын

    මං ආසම චරිතයක්, ආසම ගායිකාවක්, නංගිගේ නිස්සාර සංසාර ගීතය පළවෙනි පාරම අහපු ගමන් ඒක පපුවටම දැනුන, වැඩියෙන්ම ඒකෙ මුල් පද පේළි ටික, ඒ වචන වල හදවතට පුදුම බරක් දැනුනේ. කී පාරක් ඇහුවත් ඒ හැඟීම එහෙමමයි. පවුල් ජීවිතේ සතුටින් සමාදානයෙන් ආදරයෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව, ජේසු පිහිටයි! හරේන්ද්‍ර අයියත් මම ආසම ගරු කරන නිවේදකයෙක්👍

  • @nnnnn9897
    @nnnnn9897 Жыл бұрын

    හරිම බුද්ධිමත් සුන්දර නිහතමානි චරිතයක් ඔබ....කියන හැම වචනෙකම වටිනාකමක් තියෙනවා...අහන් ඉන්න ආසයි....ඔලුව උදුමවාගත්ත බොහෝ කලාකරුවන් අතර බැබළෙන තරුවක් ඔබ....... තෙරුවන් සරණයි අභී මිස් !!!!!!!!💐💐💐💐💐💐💓💓💓💓💓💓💓💓

  • @ayshakq7474

    @ayshakq7474

    Жыл бұрын

    برئاسةئ من

  • @calmlifenz1228
    @calmlifenz1228 Жыл бұрын

    දුවෙක්ට තාත්තා කියන්නෙ ජීවිතේ❤️ අක්කගෙ සින්දු හැම එකක්ම හොය හොය, හිත හිත, අඬ අඬ අහන මට තාමත් බැරි උණා චන්ද්‍රමණ්ඩලේ සින්දුව අහන්න.. ඇත්තටම එ සින්දුවෙ පළවෙනි පද හතරෙන් එහාට මට කවදාවත් අහන්න බෑ.. ඒ තරම් හැඟීමක් ඒක.. මගෙ හිතේ තාත්තා ගැන තියෙන ආදරෙයි අක්කගේ ඒ සින්දුවෙ ප්‍රභලත්වයත් හින්දා මට ඒක අහන්න බැරි උණා.. කවදහරි තාත්තා මං ළඟ නැති දවසක මං කොයි තරම් මේ ලෝකෙ තනි වෙයිද කියලා හිතෙනවා.. මේ ලෝකෙ තියෙන හයියම ලොකුම බැඳීම කියලා මට හිතෙන තාත්තගෙයි මගෙයි ඒ ආදර බැම්ම ලිහලා දාලා තාත්තා කොහොම යයිද කියලා හිතෙනවා.. ඒක මාරම හැඟීමක්.. කවදා හරි දවසක මං ඒ සින්දුව අහයි.. අහ අහ අඬයි.. අක්කා ඔයා මාරයි.. ඔයාගෙ හිනාව, කතාව හැම දේකම තියෙන්නෙ හරීම අවංක ගතියක්.. බලන් ඉන්න, අහන් ඉන්න ආස හිතෙන, ආදරේ හිතෙන කෙනෙක්.. දිගු ගමනකට සුබ පතනවා..! නිස්සාර, මතක, වැහි කවිය වගේ විඳින්න හිතෙන නිර්මාණ තව තවත් මහ ගොඩක් අපිට දෙන්න කියලා ඉල්ලනවා.. ආදරෙන්..!❤️❤️❤️

  • @bhagyagamalath56

    @bhagyagamalath56

    Жыл бұрын

    Man wagema kenek

  • @slguitarists3570

    @slguitarists3570

    Жыл бұрын

    තාත්ත කසිප්පුවෙක් උනා නම් ඔබ එසේ නොකියනු ඇත

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE

  • @calmlifenz1228

    @calmlifenz1228

    Жыл бұрын

    @@sahasdulmina4783 මල්ලි ඔයා තව ගොඩක් පරිණත වෙන්න ඕනෙ.. ඔයාගෙ වචන, අදහස් හරීම පහත් තත්වෙක තියෙන්නෙ.. කෙනෙක්ගෙ ඇති හෝ නැති වැරදි උලුප්පලා මෙහෙම මඩ ගහලා ඒකෙන් බාල සතුටක් ලබන එක මහා ජරා පුරුද්දක්.. ඔයා කියන විදියට යන්තන් කලා උපාධියක් කුරුටු ගාගත්ත මෙයා අපේ රටේ කලාවට කරලා තියෙන තරම් දේවල්වලින් දසමයක් හරි ඔයා කරලා තියෙනවද.. ඒ මිනිස්සුන්ගෙන් ගන්න දේවල් දාහක් තියෙද්දි නළලෙ තියෙන තිත ගැනයි උපාධිය ගැනයි කියව කියව ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ හාරාවුස්සන ඔයාලා වගේ චීත්ත ඉන්නකල් මේ රටවල් හැදෙන්නෑ.. (යන්තන් කලා උපාධියක් කටු ගාගත්ත මෝඩ එළදෙනක් කියන මේ ඔයාගෙ වචන ටිකෙන්ම තේරෙනවා ඔයා කොච්චර උගත් බුද්ධිමත් කෙනෙක්ද කියලා..😂🤚)

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Жыл бұрын

    ආදරණීය ..නැගණිය ...obey ..සියල්ල ..සුන්දරයි ...obeidiri.ගමන..sahrthaka.වේවා .සොඳුරු .....ugadiwiyak..ගෙවන්න ..වාසනාව ..ලැබේවා .budusaranai jesu phitai israel wala sita 🙏❤❤❤🌷🌷🌷

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Жыл бұрын

    මගෙ ආදරණීයම චරිතය. අභී මිස් ගොඩාක් ආදරෙයි. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    ඇත්තටම හරිම ආදරය කරන චරිතයක් .ඉන්න හැම වැඩසටහනක්ම බලනවා ..හරිම ලස්සන කටහඩක් .සුබපැතුම්.🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹😍

  • @dudis2476
    @dudis2476 Жыл бұрын

    අභී අක්කා.❤️❤️ මං ආසම කැමති ම චරිතය.

  • @lakshidissanayaka5636
    @lakshidissanayaka5636 Жыл бұрын

    හරි ම ආදරය කරන චරිතයක් කෝච් අභි..... හරි ම ලස්සන වැඩසටහනක් .....😘😍

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 Жыл бұрын

    අභි ගැන කියනවා නම් අදුශ්ෂමාන හස්තයක් ❤ ගිතයක රස දන්න හදවත් හොරා ගන්න නිහතමානි චරිතයක් congratulations අභි අක්කා

  • @chathurinelum6723
    @chathurinelum6723 Жыл бұрын

    නිහතමානී කෙල්ල අභි. කරන කියන යහපත් පැතුමන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.

  • @supipisagamith6652

    @supipisagamith6652

    Жыл бұрын

    ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයටත් ඔබේ ආගමනය මට සතුටක්.ඔබේ දස්කම් හා නිහතමානීබව ඔබට ආභරණයක් වේවා..පුතා..🌹🌹

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    හදවතට දැනෙන ගීත පද රචනාවන් ලියලා ඒ ගීත හරිම ලස්සනට ගායනා කරන මේ කාලයෙ බිහි වුන දක්ශතම ගායිකාවක් විදියට අභිශේකා විමලවීර හැදින්විය හැකියි.

  • @pehesarakirindiwela7948
    @pehesarakirindiwela7948 Жыл бұрын

    අගයකල යුතු පැහැදිලි චරිතයක්. ‌බොහාම නිහතමානි ඇයට සුභ අතාගතයක්!

  • @Kaa_yaa_gang
    @Kaa_yaa_gang Жыл бұрын

    Sing කරනව අහන් ඉන්න ආසයි වගේම කතා කරනව අහන් ඉන්නත් ආසයි❤️ අභී❤ ඉන්න හැම වැඩසටහනක්ම බලනවා❤️ තව ටික වෙලාවක් තිබුන නම් හොදයි කියල හිතුනා🥺❤️

  • @surangisurangi6001
    @surangisurangi6001 Жыл бұрын

    ඔබ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක්.කටහඩ,රෑපය,හරිම ලස්සනයි.මං හිතනවා ඔබේ ගතිගුනත් ඒ වගේම ලස්සන ඇති.ජේසු පිහිටයි ඔබට

  • @ashokamalkanthi4569
    @ashokamalkanthi4569 Жыл бұрын

    හදවතට දැනෙන අපූරු හඬක්.... සුබ පතනවා හදවතින්ම ....

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 Жыл бұрын

    අභිශේකා අක්කේ ඔයා ගයපු ගීත මන් කොච්චර ඇහුවත් හිතට වැදුනෙ බුදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙන නරසීහ ගාථා වලට විතරයි..☝️ ඒක කොච්චර වැදගත්ද කියනවනම් මන් නින්දට යන්නෙත් ඒක අහන ගමන්.ඇත්තටම ඒක භාවනාවක්..🙏.🙏 දවසක ලොවම දන්න ගායිකාවක් වෙන්න කියල සුබ පතනවා..බුදු සරණයි..❤️❤️

  • @sureshgunasekara693

    @sureshgunasekara693

    Жыл бұрын

    Eka kiyanne Inoka Ahangama meya

  • @dilshan2095

    @dilshan2095

    Жыл бұрын

    @@sureshgunasekara693 අභිෂේකා කියපු එකකුත් තියෙනවා..

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE

  • @dilshan2095

    @dilshan2095

    Жыл бұрын

    @@sahasdulmina4783 විශාරද,Master, ආයුර්වේද ඒ ටික දුන්නෙ උඹද බන් 😂

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@dilshan2095 ගොබ්බ සක්කිලි ඉන්දියාවෙන් ගන්න තුට්ටු දෙකේ හොටු සුදුසුකම්.💯😜😜 කොහොමද බොල , ඒක ❓❓❓ GOODBYE

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    ඇයගෙ කතාව පැයක්ද දෙකක්ද නැහැ අහගෙන ඉන්න ආසයි ඒ ලස්සන කටහඩ ලස්සන වචන තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤❤❤

  • @rohini9599
    @rohini9599 Жыл бұрын

    ලස්සන රූප යක් සමග මියුරු හඩක් හිම් අබ් ❤️❤️❤️👍👍👍👍

  • @kushanifernando6797
    @kushanifernando6797 Жыл бұрын

    Very Humble, Really Talented & a Genuine Person - Coach Abhisheka.May God Bless You All!

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 Жыл бұрын

    හරිම දක්ෂ නිහතමානී හිත හොඳ ගායිකාවක් ..අපි හරිම ආදරෙයි ඔයාට.ඔබ නවකයන්ට හරිම ආදරෙන් සලකනවා.සමහර පිම්බුන විනිශ්චයකාරවරුන්ට වඩා..

  • @nirashagamage3785
    @nirashagamage3785 Жыл бұрын

    හිතට එකගව හැමෝටම කතා කරන්න බෑ.. ඒ අතින් ඔබ අති ව්ශිශ්ටයි..මම හැම දාම අභි අක්කට ගරු කරනවා... තමන්ගේ අත්දැකීම් අන් අය හා ප්‍රකාශ කිරීම හුගාක් අගය කරනවා

  • @champiperera3159
    @champiperera3159 Жыл бұрын

    Miss, ඔයා හරිම අවංක ,ලස්සන වැදගත් කෙනෙක් . ඔය කටහඬ භාවනාවක් . ඉදිරි දිවියේ පතන සියල්ලම එලෙසින් ම කර ගැනීමට ඔබට ශක්තිය දෛරිය ලැබේවා !!!

  • @ranathunga5132

    @ranathunga5132

    Жыл бұрын

    Oya harima hoda duwek.wadath kal jiwath weva.hoda oya pasu pasama enawa.budu saranai

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka Жыл бұрын

    අපේ විවාහ ජීවිතෙත් ඔය වගේමයි. මෙයත් රණ්ඩු කෙක්කක් වගේ. ඒත් ඒක අපූරුයි 😍

  • @Jagathkandy
    @Jagathkandy Жыл бұрын

    කියාගන්න තේරෙන්නෙ නෑ,ඒ හඬනම් භාවනාවක්,කතා කරන වචනයක් ගානෙම ජීවිතය කියාදෙනවා, වෙලාවකට මට හිතෙනවා අභී අක්කි කියන්නෙ සුරංගනාවියක්,ඇය ඒ තරමටම ආදරණීයයි💗💗💗💗💗

  • @amalijayathilaka9861
    @amalijayathilaka9861 Жыл бұрын

    අභිෂේකාගේ නැසීගිය ආදරණීය නැන්දම්මා එක්ක මම කාලයක් වැඩ කලා එකම ඉස්කෝලෙ .එතුමියත් අභී වගේම හරිම ආදරණීය, නිහතමානී චරිතයක් . අලහකෝන් මැඩම් අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ .එතුමිය වගේමයි අභිෂේකා. හරිම ආදරණීය ,සුන්දර පවුලක්. තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @happyheart252

    @happyheart252

    9 ай бұрын

    අභිශේකගෙ තාත්තා සුනිල් විමලවීර,අම්මා අග්රා සජීවනීද?එයාලා කොලොන්නාවේ ද සිටියේ.(අම්මා සිනමා නිලියක් ද)

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 Жыл бұрын

    ලංකාවේ කලා ලොවේ මම ගරු කරන එකම චරිතය ඔබට දෙවිපිහිටයි

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 Жыл бұрын

    සත්‍යවාදී සරල චරිතයක්.හරීන්දුගෙ Videos අර්ථවත් වගේම ආකර්ෂණීයයි....තෙරැවන් සරනයි දෙවි පිහිටයි...🌹🏵️🌹

  • @sokkalingamarumugamgovinda211
    @sokkalingamarumugamgovinda211 Жыл бұрын

    අභි ඔයා හරිම ගුණයහපත් ලස්සන චරිතයක් .praneesha දුවගේ ජයග්‍රහණයේ යෝධ ශක්තිය ඔයා . ඔයාට ගොඩාක් පින් ජය වේවා .

  • @priyankachandini2858
    @priyankachandini2858 Жыл бұрын

    හැම නවක කලාකරුවෙක්ම කලාකාරිනියක්ම ආදර්ශයට ගත යුතු කලාකාරිනිය ඇයයි. මිනිසුන්ගේ හදවතේ රැදෙන කලාකාරිනිය ! ඔබට මාගේ සුභ පැතුම් !

  • @chamindakumara8025
    @chamindakumara8025 Жыл бұрын

    උසස් නිහතමානී ජනප්‍රිය චරිතයක් 👍👍👍

  • @nayanirajapaksha6626
    @nayanirajapaksha6626 Жыл бұрын

    ඔබගේ කටහඩත්, රූපයත් ,දක්ශතාවයත් ,නිහතමානීකමත් හරිම ඉහලයි...හරිම ආදරනීයයි...ජයෙන් ජය ඔබට..💛💛

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 Жыл бұрын

    දැකපු නිහතමානී චරිතයක් 💕💕💕

  • @nilanthamaddumage7613
    @nilanthamaddumage7613 Жыл бұрын

    ජිවිතේ අහපු ලස්සනම කටහඩ ලස්සනම සිංදු නිර්මාණය ඇයගෙයි. සිංදුව අහද්දි මුලු ඇගම හිරිවැටිලා යන තරම් බාවනාවක් වගේ. තාත්තාවගේම සැමියත් ඔයාගේ පිටුපස සිටින නිසා කවදාවත් වරදින්නේ නෑ. ඉදිරියට තව තවත් ලස්සන සිංදු ඇයගෙන් බිහිවේවා කියා පතනවා. පවුල් ජීවිතයට සුභ පැතුම් ❤️😍😍😍😍❤️❤️❤️🌺🌺🥰🥰🥰

  • @Shiromi-bd1vi

    @Shiromi-bd1vi

    11 ай бұрын

    Akka Please do not hesitate >

  • @DulmiSamara_
    @DulmiSamara_ Жыл бұрын

    මගෙ ආසම චරිතය. පුදුමාකාර හිත නිවෙන වොයිස් එකක්. ඒ වචනත් හරි භවනාවක්.

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j Жыл бұрын

    හැමෝම ආදරේ කරන චරිතයක් මමත් ගොඩක් ආදරෙයි.ඉදිරි අනාගතය සාර්ථක වේවා!

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Жыл бұрын

    මගෙ ආදරණීයම චරිතය. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය අහන්නෙ. ඒක හදවතටම දැනුනෙ ප්‍රනිර්ශාගෙ ගායනයත් එක්ක. ඒ දරුවටත් ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙයි මිස් අභිෂේකා. ඔයාගෙ චූටි දෝනි එක්ක සතුටින් ඉන්න. පාඩුවේ ඉන්න හැමෝටම ගල්මුල් චෝදනා කෙළවරක් නෑ. මමත් ඔයා වගේ ගොඩාක් ඉවසන කාන්තාවක්. ඔයාටත් පුංචි පව්ලටත් සුබම සුබ අනාගතයක්. විශ්වයේ ආරක්ෂාව ලැබේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindabandara9795

    @chamindabandara9795

    Жыл бұрын

    kzread.info/dash/bejne/dnuW1M2ldtOTgqQ.html

  • @champjanlyn8740
    @champjanlyn8740 Жыл бұрын

    අභීගෙ සිංදු වල පද රචනා ඇයම ලිව්වා කිව්වම ....ෂා..❤️

  • @nawodikawshalya7908
    @nawodikawshalya7908 Жыл бұрын

    මැයගේ කතාවන් හරිම ප්‍රියමනාපයි . ඕනෑම වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤

  • @namalperera6758

    @namalperera6758

    Жыл бұрын

    She is a wonderful girl to train a perfect winner

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 Жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන .යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට .තෙරුවන්සරනයි .🙏❤❤

  • @induwaradineth4942
    @induwaradineth4942 Жыл бұрын

    ආසම චරිතයක්...අභී❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    හරේන්ද්‍ර අයියා ඔයා ගේ video එක රස වත් නැනවත් ගුණ යහපත් සුපිරි video ekak අභිෂේකා වීර සේකර අක්කි ඔයා ගේ ගීත ගායනය හරිම චාම් ලස්සනයි ඔයා වගේ අයගෙ කටහඬ අහද්දි කාාගෙත් සිත් පිනා යනවා ඔයා ගේ ඉදිරි ගමන යන්නට සක්තිය දහිර්ය ලැබේවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🙏🌹🏵️🏵️💙❤️💛💚💜️🖤😀😍😍👍🤙🤙💎🛺🛺🛺

  • @gcaish
    @gcaish Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක්...මොන දේ කිව්වත් දෙපාරක් අහන්න හිතෙනවා..❤❤❤❤

  • @somarejers7876
    @somarejers7876 Жыл бұрын

    නිහතමානී ගායිකාවක් ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයී

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 Жыл бұрын

    වැහි කවිය..❤️ නිස්සාර සංසාර..❤️ මතක...❤️ චන්ද්‍ර මන්ඩලේ..❤️ නේත්‍රා..❤️ සභඳිනී.. ❤️ දැනට අහපු ලස්සනම ගීත අතරට දාන්න පුළුවන්, අභී ඔයාට ගොඩක් ආදරෙයි ❤️🙂

  • @thariyahariya401

    @thariyahariya401

    Жыл бұрын

    ඇයි දෙකොපුල් කදුලින් තෙමා❤️

  • @gayanchinthaka1525

    @gayanchinthaka1525

    Жыл бұрын

    @@thariyahariya401 ❤️

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE .

  • @gayanchinthaka1525

    @gayanchinthaka1525

    Жыл бұрын

    @@sahasdulmina4783 ඔහොම කියන්න එපා ඒක එයාගෙ ආසාව වෙන්න පුළුවන් , අනික ඔයා අභිශේකගේ සිංදු අහල තියනවනම් ඒවගේ ලස්සන දන්නවා 🙂

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 Жыл бұрын

    ලංකාවෙ සංගීත ක්‍ත්‍රෙයේ ඉන්න වෙනස්ම හැඩයක් තියන ආදරණීය ගෞරවයනීය කලාකාරිනියක් ... ගීත ඉතිහාසය ඇය හොදටම දන්නවා..ඒ ඉතිහාසය හරිම ලස්සනට කියනවා.. ඒ නිසා මං ඇයට අමාන්ත්‍රණය කරන්න කැමති " කතන්දර කියන්නියක් " කියලා ... ඒ හඩ ගැන කියන්න වචන නෑ.. ඇගේ දෙමාපියන් ගොඩක්ම වාසනාවන්තයි මේ වගේ දුවෙක් ලැබුණු එක.. ඒ වගේම ඇගේ සැමියා ඊටත් වඩා වාසනාවන්තයි.. ගොඩක්ම ආදරෙයි අභී ..❤❤ තෙරුවන් සරණයි ...!!!

  • @malka....8515
    @malka....8515 Жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් කතාකරන චරිතයක් ..අසයි ආදරෙයි ..❤️ ජීවිතේට ගත යුතු තැන් ගොඩයි..❤️

  • @christinan4854
    @christinan4854 Жыл бұрын

    Awesome .... මෙ සින්දු කොච්චර අහුවත් එපා වෙන්නේ නැහැ ...

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 Жыл бұрын

    ආසම ගායිකාවක්..හරිම නිහතමානී❤️❤️ආදරෙයි😘

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Жыл бұрын

    Most talented and honest carractor, Congratulations both of you 💚💚.

  • @chamadeshani911
    @chamadeshani911 Жыл бұрын

    ඇත්තටම මම ආසම චරිතයක්..ආදර්ශමත් චරිතයක්..වේලාව යනවා දැනෙන්නේ නැහැ..ඒ කතාවත් භාවනාවක්...❤️

  • @wasanaudeni7625
    @wasanaudeni7625 Жыл бұрын

    නිහතමානී චරිතයක්.....ඔබට සුභ පතනවා...තෙරුවන් සරණයි!!!!!

  • @nadeeshalakmali2470
    @nadeeshalakmali2470 Жыл бұрын

    අන්තිමට කියපු වචන ටික හිතට මාරෙටම් දැණුනා...මගේ හිතේ තියෙන දේමයි නංගී ඔයාගෙත් තියෙන්නේ..ජනප්‍රිය කෙනෙක් නෙමේ හොද අම්මා කෙනෙක් වෙන්න විතරයී ඕනේ දරුවට කැළලක් නොවෙන්න ජීවත්වෙන්නයී ඕනේ...සතුටුයී ඔයාගේ හිතන පතන,ජීවත්වෙන විදිහ ගැන..ලස්සනට පැහැදිලිව කතා කරනවා...ආදරෙයී...තෙරුවන්සරණයී...!!!

  • @bashiniabeywickrama7841
    @bashiniabeywickrama7841 Жыл бұрын

    ඇයගේ ප්‍රේක්ශිකාවක් විදියට ලොකු ආසාවක් තියෙනවා ඇයගේ ඒක පුද්ගල ප්‍රසංගයක් රස විදින්න..ඒක හීනයක් එක්තරා විදියක සංගීතමය යෝජනාවක්.. සැබෑ නොවුනත් දුක හිතෙන්නේ නැති..මොකද මේ සීමිත ගීත ගොන්න ඇති හැමදාටම❤ ඒ තරමට මේ ගීත මිහිරියි..සුබ පැතුම් ඔබ ට💐

  • @dilshan2095

    @dilshan2095

    Жыл бұрын

    ඔයාගෙ ඒ හීනෙ හැබෑ වෙලා❤🥺

  • @nalinusjp9101
    @nalinusjp9101 Жыл бұрын

    වචන 100ක් කතාකලොත් 85ක්ම තාත්ත ගැන.... දුවෙකුට තාත්තා, තාත්තට දුව තියෙන බැදීම කොච්චරද කියල මේකෙන්ම දැනෙනව. මට ඉන්නෙත් දූලම දෙන්නෙක්. අනේ ඒ තරම් හිත පිරෙන සැනසීමක් වෙන කොහේද ??

  • @charunirathnayaka9573

    @charunirathnayaka9573

    Жыл бұрын

    Ape tattit matai nangi pana wage adrei amma tatta tamai ape loke dewiyo

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ලස්සන කටහඩක් හදවතින්ම සුභ පතනවා ඔබට, ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර සහෝදරයා ළගදීම ලැබෙන මිලියනයක හදවත් එකතුවට සුභ පැතුම් !❤❤👍🙏

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    ආදරණිය නිහතමානී ගායිකාවක් ඔයාට තෙරුවන් සරණයි දු

  • @muthumaligunathunga781
    @muthumaligunathunga781 Жыл бұрын

    නිස්සාර අම්මෝ ඒ ගීතය❤️❤️ තාමත් හැමදාම එක පාරක් හරි අහනවා😍

  • @isankamadushani799
    @isankamadushani799 Жыл бұрын

    අභී කියන්නෙම භාවනාවක්😚😚

  • @tharangiperera4529
    @tharangiperera4529 Жыл бұрын

    දැකපු ලස්සනම වීඩියෝ එක.......ගොඩක් දේවල් ගන්න තියෙනවා ජීවිතේ....❤💐🙏🙏🙏

  • @minolirayen7162
    @minolirayen7162 Жыл бұрын

    පවුල් ජීවිතය ගැන කියපු. ටිකයි.... තාත්තා ගැන හදවතේ තියෙන සිතුවිලි හරිම ප්‍රශංසනීයයී

  • @annsurangikalpana8672
    @annsurangikalpana8672 Жыл бұрын

    මම ආදරය කරන චරිතයක් .. ❤️❤️❤️ ආදරණීය කට හඩක්... God bless you 😇

  • @bandaraherath4111
    @bandaraherath4111 Жыл бұрын

    I love your personality. Very open minded, simple, humble, versatile taste.. Talented. Good luck

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Жыл бұрын

    හරිම ලස්සනයි නිහතමානීව.ඔබ සැමට තෙරුවන් සරණයි

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 Жыл бұрын

    අභි අක්කි ඔයා ගැන videos හොය හොයා බලනවා..සින්දු හොය හොයා අහනවා..ඔයාගේ වචන, ඒවා අමුතු ම හැඟීම්..🥺❤ මං ආසම මතක ලැන්තෑරුම් ..🌼✨️

  • @nalijay9461
    @nalijay9461 Жыл бұрын

    අපි පොඩි කාලේ ඉඳලාම ආසම කෙනෙක් තමයි අභි♥️♥️ ළහිරු මඬලේ ඉඳන්ම ආදරේ කරපු චරිතයක් ♥️♥️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    මම ආසම කෙනෙක් ඔබතුමිය ලස්සනයි ගොඩක්ම බොරැ සෝ නැ ආදරෙයි❤❤💯💯බුදුසරණයි දෙන්නාටම 🙏🙏🌼🌼🇶🇦

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 Жыл бұрын

    ලස්සන කට හඩක්.නොදන්න දේවල් ගොඩාක් දැන ගන්න .ඉස්තුතියි හරීන්ද්‍ර මහතා ඔබ තුමාට ...

  • @sanathr89
    @sanathr89 Жыл бұрын

    ඔයත් ලස්සනයි .සිංදුත් ලස්සනයි ...අපරාදේ ඔයාගේ තාත්තා ඔයාව මේ ගමන්ම නිලියක් කරන්න තිබ්බා... ....ඔයාගේ..හරිම ලස්සන වොයිස් එකක්....ජයවේවා

Келесі