මේ සැරේ නත්තල්🎄SANTAත් ආවා | last vlog for 23’ | මං කෑම ජාති 7ක් හැදුවා | gift opening

Ойын-сауық

Пікірлер: 2 300

  • @NIKO-pq1wk
    @NIKO-pq1wk5 ай бұрын

    හදපු හැම කෑමකම රෙසිපීස් ඕන කියන අය කෝ ♥️

  • @subashinigamage1248

    @subashinigamage1248

    5 ай бұрын

    Ow vedio ekak karamuko

  • @manishi200

    @manishi200

    5 ай бұрын

    Yeah

  • @sachinikaushalya367

    @sachinikaushalya367

    5 ай бұрын

    Yes

  • @Hasibandara

    @Hasibandara

    5 ай бұрын

    ඒක නම් ඔනෙ තමා...

  • @sanjeewanigunarathne5902

    @sanjeewanigunarathne5902

    5 ай бұрын

    Yes❤

  • @Phcyco449
    @Phcyco4495 ай бұрын

    ශනූව ඇත්තටම දකින්න ආස සෙට් එක කෝ 😍🌸❤️

  • @tharuvlog2849

    @tharuvlog2849

    5 ай бұрын

    මං නම් දැක්කා

  • @SadiniAmasha-mv1qf

    @SadiniAmasha-mv1qf

    5 ай бұрын

    Mn thm dakl nh😢

  • @thisenidiyansawickramage2853

    @thisenidiyansawickramage2853

    5 ай бұрын

    Ape gaval laga nisa mama nam dakala thiyenava ona tharama😊

  • @Phcyco449

    @Phcyco449

    5 ай бұрын

    @@thisenidiyansawickramage2853 sirawata 😍

  • @sithuandshan

    @sithuandshan

    5 ай бұрын

    ​@@thisenidiyansawickramage2853oyala kohed

  • @luckyonlinestore5449
    @luckyonlinestore54495 ай бұрын

    ශනු කියන්නෙම පුදුම දක්ශ හැම අතින්ම ලස්සන ආදරනිය කෙනෙක් 😘 හැමදාම මේවා බලනකොට මගේ මුනේ හිනාව විතරමයි තියෙන්නේ❤

  • @snr.854
    @snr.8545 ай бұрын

    මං මීට කලින් video බැලුවට comment දාල නෑ.... ඒත් මේකටනම් comment එකක් දාන්නම හිතුනා...( '' නංගි මේක පොඩ්ඩක් පෙගිල මදි...😅😅😅😅"" )ඒ අක්කනම් මාරම ජොලි....එයා වෙනුවෙන් comment එක.❤❤

  • @bunnysworld5018

    @bunnysworld5018

    Ай бұрын

    @nayana hemamali

  • @shanisassenarathne9652
    @shanisassenarathne96525 ай бұрын

    අලුතෙන් ඇඩ් උන බබාටත් කිසි වෙනසක් නෑ ... එයාටත් අඩුවක් නොදැනෙන්න වැඩේ ප්ලෑන් කරලා..❤

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k5 ай бұрын

    ශනූ හරිම හොද කෙල්ලෙක්..ඒ වගේම බලන්න තෝරගෙන ඉන්න යාලුවො..හොද පව්ලක් රැක ගන්නෙ පව්ලක අගය තේරුම් ගන්නෙ හොද අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන්.මම ඒ රෙක්ස්පට් එක දෙන්නෙ ශිරානි ආන්ටිට..ඒ දෙන්නට වගේ ලස්සන සාර්තක පව්ල් දිවියක් දිනෙශ්ටයි ශනූටයි ලැබේනවා නියතයි..❤

  • @maheshikamadushani8137
    @maheshikamadushani81375 ай бұрын

    අනේ හරිම ලස්සන පව්ලක්....හරිම ලස්සන නත්තල් සැමරුම් ......මේ සතුට සදාකාලික වේවා !ඔයාලා හැමෝම හරිම වාසනාවන්තයි ......God bless you all.....❤

  • @dsgamage7514
    @dsgamage75145 ай бұрын

    දැකපු ලස්සනම ක්‍රිස්මස් පාර්ටි එක දැක්කෙ ඔයාලයි පවුලෙ ශනූ.ඇත්තටම මාරම ලස්සනයි.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න❤

  • @maheshpriyantha7858
    @maheshpriyantha78585 ай бұрын

    දිනක්ශි අක්කිගෙ vlog එකත් බලලා ශැඩෝ අක්කිගෙ vlog එකත් බලලා ශනූ අක්කිගෙ vlog එකත් බලපු කට්ටිය කෝ😎 එකම දේ තුන් විදියකට♥️🌲

  • @tharinidesilva5194

    @tharinidesilva5194

    5 ай бұрын

  • @supunifernando4879

    @supunifernando4879

    5 ай бұрын

    Matg

  • @niroshinihewavitharana9209

    @niroshinihewavitharana9209

    5 ай бұрын

    ඒ තුන් දෙනගේ vlogs මම බලනවා

  • @madumadu1850
    @madumadu18505 ай бұрын

    ජිවීතේ හැමදේකින්ම සතුටුවෙන්න ඕන චූටිම දේවල් වලින් උනත් ජීවිතේ විදින්න පුලුවන් කියලා මං ඉගෙනගත්තේ ශනුගේ ව්ලොග් බලන්න ඇබ්බැහි උනාට පස්සේ ඉස්සර මං එහෙම නෑ ඒත් දැන් පොඩි පොඩි දේවල් වලිනුත් ගෙදර අය එක්ක සතුට සෙලිබ්‍රේට් කරන්න පුරුදු උනේ ශනූ නිසා ඔයාගේ විඩියෝනම් එකක්වත් මිස් කරන් නැතිව බලනවා ... මේ විඩියෝ එක එනකම් මග බලන් හිටියේ අනිත් දෙන්නගේම එක බැලුවා😊😊😊

  • @user-ns7jj8td3h
    @user-ns7jj8td3h5 ай бұрын

    ශනු අක්කි අන්තිමට දෙන ඉගියෙන් මට හිතෙන්නෙ 2024 නත්තල දිනේශ් අයියව මැරි කරලා එයා එක්කම family එකම නත්තල සමරයි කියලා. Anyways අද vlog ඒක මාරම ලස්සනයි ❤

  • @dedunu2000
    @dedunu20005 ай бұрын

    නත්තල කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ ශනූ අක්කිගෙ ගිය අවුරුද්දෙ ව්ලොග් එකෙන්.. මේ අවුරුද්දෙත් a/l කට ලග තියාගෙන මන් මේක බලල සතුටු උනා

  • @ashalucky1776
    @ashalucky17765 ай бұрын

    ඇත්තමයි හරිම සතුටක් වින්දා..තෑගි ගොඩායි අනේ.මේ වගේ පවුලක ඉපදෙන්න වාසනාවන්ත වෙන්න ඕනි අක්කි.❤හරිම ලස්සන පවුලක්..තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne23755 ай бұрын

    බලන් ඉදපු එක ❤️ ශනූ සිරීපාද vlog එකකුත් ඕනා 😍😍

  • @saviniimasha2583

    @saviniimasha2583

    5 ай бұрын

    අනේ ඔව් ශනූ අක්කී සිරීපාදේ යමුකෝ 🥺❤️

  • @17thriseup

    @17thriseup

    5 ай бұрын

    අනේහ් මටත් යන්න ඕනෙ සිරීපාදෙ❤

  • @IR_ESH

    @IR_ESH

    5 ай бұрын

    ඔව්.මාත් යන්න ආසම තැනක්...🥺❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5935 ай бұрын

    දිනක්ෂි,ශැඩෝ,ශනූ තුන් දෙනාගෙම වීඩියෝ බලද්දි තමා තේරෙන්නෙ කොහොමහරි කලබල අස්සෙ වීඩියෝ කරගන්න ඒවා❤ හැමෝම වීඩියෝ කරගන්න උදව් කරනවා..ශෝක් 😇❤️🌹..කවිදුත් මරු 👌🤭

  • @shahaniupeka9532
    @shahaniupeka95325 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්ත ගෑණු ළමයෙක් ශනූ, ලස්සන පවුලක් වගේම හැම අතින්ම දක්ෂයි ඔයා, ඉදිරියටත් හැම දේම අඩුවක් නැතුව ලැබෙන්න ඕනි ඔයාට ❤ බුදු සරණයි. Vlog එක බලලා ඉවර වෙනකන් මගේ මූණෙ හිනාව නැති උනේ නෑ. අන්තිමට හිනා වෙලා කදුලුත් ආවා. රෙසිපි ටිකත් දාන්න හොදේ 😊 Merry christmas for you nanga 🎉

  • @mayuriharshika4709
    @mayuriharshika47095 ай бұрын

    ලස්සනයි ශනූ..මාරම ආසාවෙන් බලන්නෙ..කවිදු ඉන්නවා කියන්නේ ඉටිම් සිනා සාගරයක්.😅😅 සතුටින් ඉන්න හැමදාම ❤

  • @santhanimal7675
    @santhanimal76755 ай бұрын

    ශනූ අකුරු ලියන විදිය හරිම වෙනස් , අනේ සෝය් සනූවෝ ❤❤❤❤ ඒක හරිම ලස්සනයි 😊

  • @amalshajayasingha75

    @amalshajayasingha75

    5 ай бұрын

    ❤❤Ane ow shokk ane

  • @kpsnkumari6050

    @kpsnkumari6050

    5 ай бұрын

    Ml❤❤❤ 2:45

  • @shehanigeevindya3745

    @shehanigeevindya3745

    5 ай бұрын

    Ow math dkl nh kwrth ehm lynw mita kalin

  • @manjulamaduwanthi2285

    @manjulamaduwanthi2285

    5 ай бұрын

    Math ehema thama liyanne😊

  • @GeethanjUdage

    @GeethanjUdage

    5 ай бұрын

    ,ඒක ලේසිම සහා හරිම දේ

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha5 ай бұрын

    Merry christmas 🎅 shanu. Harima lassani . Oyalage family eka godak සතුටින් hitiya. Next year eketh me wage mitath wada hoda christmas ekak ලැබෙන්න කියලා හදවතින් wish karanwa.

  • @J......M
    @J......M5 ай бұрын

    මග බලාගන හිටියට අද තමයි බලන්න පුලුවන් උනේ..අනේ දීග ව්ලොග් එකක් මාර හැපීඊඊඊඊ.. එඩිට් නොකර පැය තුනම දුන්නත් බලනවා ඉතින්.. හරිම ලස්සන දවසක් ඔයාලා හැමෝගෙම හිත් සතුටු කරනවා ඇත්තටම හරිම ආදරණීයයි❤️ ඔයා අදනම් මාර ලස්සනයි ශනූ😍

  • @shashinigamage5587
    @shashinigamage55875 ай бұрын

    මන් බෞද්ධ .හැබැයි මන් චර්ච් ගියා.වාව්..අක්කලගෙ බබාල එක්ක නත්තල් ගහ සැරසුවා.අපි හැමදේම සමරන්න ඕනි කියලයි මම හිතන්නේ..සතුටු නත්තලක්...හැමෝටම සතුට බෙදන ඔයා වගේ අය මුන ගැහෙන්න කියල විශ් කරනවා...❤lv u

  • @asafernando6290
    @asafernando62905 ай бұрын

    පවුල් එකතුවෙලා සතුටු වෙන එක කොච්චර ෂෝක්ද බලන අපි කොච්චර සතුටු වෙනවද? ❤❤❤❤❤❤❤ Happy Christmas n new year!

  • @TradingwithSadaham

    @TradingwithSadaham

    5 ай бұрын

    Good

  • @sudhaviniobeysekara2753

    @sudhaviniobeysekara2753

    5 ай бұрын

    Ii in is

  • @buddhimasandamali8161
    @buddhimasandamali81615 ай бұрын

    හැමදාම වගේ හරිම ආසාවෙන් බැලුවේ මේ vlog එකත් ❤ අපිටත් හිනහයි ඒ කතා අහගෙන ඉඳලා .බොරු සෝබන නැති ආදරේ හිතෙන family එකක් ඔයාලා .😘❤️ හදපු හැම කෑම එකකම recipe ඕන 😊😊❤❤❤❤

  • @Arunivindya
    @Arunivindya5 ай бұрын

    ලස්සන ආදරනීය පව්ලක්..ඇස්වහක් වදින්න එපා. ආදරෙයි ශනූ අක්කී.. 🥰❤️

  • @imanu2083
    @imanu20835 ай бұрын

    ප්‍රියසාද් ෆැමිලි එකේ ව්ලොග් වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ මං නම් 🥰

  • @amalshadias6185
    @amalshadias61855 ай бұрын

    හදපු කෑම වල රෙසිපි නම් ඔනීමයි අක්කි..❤️❤️ ආසවෙන් කන්න බලන් ඉන්නෙ ලසන්ඥා එක හදන හැටි කියන්නකෝ. එ ටික දැකලා මට ආයේ බඩගිනි 🥴🥴

  • @lakshimadasuni6503
    @lakshimadasuni65034 ай бұрын

    අනේ ඔයාගෙ විශ් එකට තැන්කූ . මාත් ආසයි නත්තල් සමරන්න ..ආදරේ කරන අයත් එක්ක . 😍. ආ තව එකක් මාත් love letters ලියනව . ඒක ඇවිල්ල වෙනම එකක් . ❤ .

  • @mmvgayathri962
    @mmvgayathri9625 ай бұрын

    extremely sorry ශනු comment එක late වුණා අක්කි ලා දෙන්නගේ vlogs බැලුවා හරිම ලස්සනයි ඒත් ඔයාගේ vlog එක ගොඩක් ලස්සනයි හරිම fun අපි enjoy කළා මමත් ඔයා වගේ මොනවහරි කෑම ක්‌ හදලා කන හැම කෙනාගෙන් ම අහනවා හොදද කියලා හරිම ආසයි ඔයාගේ vlog බලන්න අපි Buddhist නිසා නත්තල් නැ ඒ වුණා ට මටත් ආසයි නත්තලට සමරන්න.ඉතින් ඔයාලා සියලු දෙනාටම Happy new යෙඅර්!

  • @chathumini367
    @chathumini3675 ай бұрын

    අක්කි මෙක බලද්දී කම්මැලි නැ අනෙ ගමටම ඇහෙන්න හිනාවෙවි බලන්නෙ😂 කැම රෙසිපි ඔනෙ🖐️ එහෙනම් අක්කි 2024 අලුත් vlog එකක් අරම් ඉක්මනින් එන්න බලන් ඉන්නේ අපි🥺 පාරිස්සමින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි අදරෙයි💛😚

  • @tharinidesilva5194
    @tharinidesilva51945 ай бұрын

    හරිම සතුටුයි ඔයාලගේ සමගිය ගැන ඔයාල තුන් දෙනා ට ලැබුල පුතාල තුන් දෙනාම වාසනාවන්තයි . ශනු දුව විශේෂයෙන් ඔයා ඔය වයසට අමිමට දෙන support එක අගය කරන්න ම ඔින. කොච්චර bussy උනත් ඔයාට පුලුවන් විදිහට වැඩටික කරන්නවා නේද . කාගෙවත් ඇස්වහ කටවහ නමි වදින්න එපා. ඔයාල හැමෝටම බුදුසරණයි පුතේ .

  • @nethuc3443
    @nethuc34435 ай бұрын

    අනේ අක්කි ඔයාගෙ ව්ලොග් එක කොච්චර දිග උනත් පොඩ්ඩක්වත් boring නෑ. මම හරිම ආසාවෙන් බැලුවෙ.රෙසිපි ටික නම් ඕනේ..............🙈🙈🙈🙈 😋😋😋😋😋 මම කවදාවත් නත්තල් සමරනව මෙහෙම දැකල නෑ මම සමරලත් නෑ🥺❤️. මට හරිම සතුටුයි අක්කි &ඔයාලාගෙ පවුලෙ හැමෝම ගැන. මේ වගේ සතුටින් ආදරෙන් එකමුතුව හැමෝටම උදව් කරගෙන ඉන්න ලැබෙන එකම වාසනාවක්. ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...!! & 2024 සුබම සුබ නව වසරක් වේවා........!!අපේ ආදරණීය ශනූ අක්කි & පවුලේ සියලු දෙනාටම. 😍😘💐💞

  • @LakshikaHansi
    @LakshikaHansi5 ай бұрын

    සුභ ම සුභ නත්තලක් ...❤️❤️හැමදාම ඔයාලා හැමෝම සතුටින් ඉන්න..ජේසු පිහිටයි❤️❤️

  • @Hansi_ts
    @Hansi_ts5 ай бұрын

    අක්කි රෙසපි ටික දාන්න පුළුවන්ද හදපු කෑම වල 😍🫠 ශෝයි අනේ ඔයලා හැමෝම. 🥺❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59025 ай бұрын

    මෙදා සැරේ මං දැක්ක ලස්සනම christmas party eka තිබුණෙ ඔයාලගෙ family එකේ.. 🌲🎁❤️ ඔයාගෙ vlog එක දානකම් මෙච්චර දවස් බලන් හිටියෙ...ලොකු සතුටක් ලැබුවා අපිත් ඔයාල නිසා..හැමදාම මේ වගේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤🥰🥰🥰🥰🙏

  • @bihanga248
    @bihanga2485 ай бұрын

    මේ මසේ ආසාවෙන් බලන් හිටපු vlog එක ආවෝ.....🥳🥳🥳🥳. අක්කිලාගේ family එකේ පුදුම බැදීමක් තියෙන්නේ එය ඉලග අවුරුද්දෙත් තව තවත් වැඩි වේවා 🙏♥️. Christmas tree🎄& Home decors wow wow wooooooooow 👌💯. අක්කි christmas celebrate කරා වගේ 2024 april වල happy new year එකත් ඔය වගේම celebrate කරන්නකෝ 🌝✌️.

  • @englishwithsarathchandhra2254

    @englishwithsarathchandhra2254

    5 ай бұрын

    ❤❤❤❤

  • @sKART9787
    @sKART97875 ай бұрын

    ආසාවෙන් මග බලාගෙන ඉදපු vlog එකක් ❤ Merry christmas @ happy new year 🎉

  • @dewmikeshani2740
    @dewmikeshani27405 ай бұрын

    ඔන්න මේ අවුරුද්දත් ඉවර වෙන්නනෙ යන්නෙ...අවුරුද්දෙ මුලදි ඔයා මේ අවුරුද්දෙ archive කරගන්න ඕනෙ goals එකතු කරගෙන vision board එකක් හැදුවනෙ දැන් ඉතින් ඒකෙන් හැබැ කරගත්ත visions ගැන වීඩියෝ එකක් ඕනී❤🎉

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il5 ай бұрын

    මම බෞද්ධ කෙනෙක්.ඒත් ඔයාගෙ ක්‍රිස්මස් vlog එක බලන්න මන් මාරම ආසයි..පටන් ගත්ත වෙලාවෙ ඉදලම කම්මැලි නැතුව බලන්න පුලුවන්.all the best shanu..

  • @sajanishashikala1731
    @sajanishashikala17315 ай бұрын

    පැය 5 වීඩියෝ එක දාල තිබ්බත් බලනව ආසවෙන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. හරිම ආසාවෙන් බලනව..ඔයාල හැමෝම එකතු වෙලා සතුටින් ආදෙරෙන් විනෝදෙන් කාලය ගෙවන හැටි❤️❤️😘

  • @jayaniupeksha793
    @jayaniupeksha7935 ай бұрын

    අවුරුද්දේ ආසම volg එක අක්කී ඔයාගේ මං බලාගෙනම හිටියේ ....විශම බොඩ් එකේ vlog එකත් ඉක්මනට අරන් එන්න මේ අවුරුද්දේ අලුත් විශම බොඩි එකත් හදන්න ඕනී ඉක්මනට මේ මුල් සතියේම ❤

  • @MindfulMastery279
    @MindfulMastery2795 ай бұрын

    අනේ ශෝක් අනේ❤..මන් හරිම ආසාවෙන් ශනූගේ වීඩියෝස් බලන්නේ..ඇත්තටම ශනූ කියන විදියට අපි අපිට ලැබිලා තියෙන හැමදේටම grateful වෙන්න ඕනී..❤ මේ අවුරුද්දේ බැරි උනත් ඊලග පාරනම් කොහොම හරී christmas celebrate කරනවා කියලා හිතාගත්තා මේ vlog එක බැලුවට පස්සේ..❤

  • @nisanisa6862
    @nisanisa68625 ай бұрын

    අපිට නත්තල් නැති උනත් මාරම සතුටක් වින්දා ඔයාලගෙ විඩියෝ එකෙන් .ලබන පාර නත්තල් ගහක් හදලා නත්තල් සමරනවා කියලා හිතා ගත්තා .ඔයාලා තුන් දෙනාගෙ වොල්ග් හටිම ලස්සනයි ,අපිට නත්තල් කෙරෙහි ආදරයක් ආසාවක් ඇති කරා thank you shanu , ඔයාගේ දිනෙශ් නැති එක විතරයි අඩු .හැපි ක්‍රිස්මස් ❤️😘👍

  • @nipunitharuka2130
    @nipunitharuka21305 ай бұрын

    හරිම ලස්සනයි akkiyooo 🎉 oyalage සතුට me widiyatama radenna කියලා man wish කරනවා . God bless you ......❤

  • @nishamasadeshi5802
    @nishamasadeshi58025 ай бұрын

    Merry christmas akki😍 හැමදාම මේ විදිහට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාටත්, හැමෝටමත්...❤️ ඔයාලගෙ සතුට පෙන්නල අපේ හිත්වලත් සතුටක් ඇති කළාට thanks😍 අපිත් christmas සැමරුව වගේ..🖤❤️

  • @sansalagangani5668
    @sansalagangani56685 ай бұрын

    හරිම ලස්සනයි ශනූ..එනකල් බලාගෙන හිටපු vlog එකක්..ලස්සනම christmas party එක ඔයාලගේ.. 😍❤️

  • @lakshinavobandara5295
    @lakshinavobandara52955 ай бұрын

    ඔයාගේ vlogs විතරයි සම්පූර්ණයෙන් බලන්නෙ .. Merry christmas and Happy New year shanu akkiii ❤

  • @dilininimanthika3849
    @dilininimanthika38495 ай бұрын

    හරිම ආදරණීයයි. මම හරිම ආස කෙනක් ශනූ ඔයා ❤ merry christmas & wish u all the success for your 2024 🎉

  • @trixy-sx4uw
    @trixy-sx4uw5 ай бұрын

    අක්කේ ආදරණීය ප්‍රාර්ථනා movie ඒකේ අක්කගෙ acting superb...❤අක්කා මාරම ලස්සනයි movie eke ❤

  • @nilushaeshani4090
    @nilushaeshani40905 ай бұрын

    Hello, Shanudrie. You’re one to speak from the heart and you are such a hopeful, honest and lovely lady. I hope you have a wonderful future. Merry Christmas and a Happy New Year. ❤

  • @ishuonline2379
    @ishuonline23795 ай бұрын

    ආසාවෙන් බලන්න බලන් හිටපු ව්ලොග් එක ❤ මේ ඔයාලා ට ලැබිලා තියෙන ජීවිතේ ආශිර්වාදයක් ❤ හැමෝම එකට සමගියෙන් සහෝදරකමින් ඉන්න විදිහ දැක්කා ම ඇස් වලට කදුලුත් ආවා ❤

  • @sandeepadilshani1504
    @sandeepadilshani15045 ай бұрын

    ඇත්තටම නත්තල් සමරන හැටි හරියටම දැනගත්තේ අද...ෆුල්ම වීඩියෝ එක ගෙනාවගම් ඒත් බලනවා❤

  • @DewmiMishara
    @DewmiMishara5 ай бұрын

    අනේහ් ශාහ් මාරම ලස්සනයි ඔයාලගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලා වගේ ❤😢

  • @kavinditharu
    @kavinditharu5 ай бұрын

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ අම්මෝ. අක්කලා දෙන්නගෙම වීඩියෝ බලලා ඔයාගේ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.මාරම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ශනූ අක්කි ❤ ආදරෙයි 😍

  • @RaviniMadhushani
    @RaviniMadhushani5 ай бұрын

    මේ වගෙ ලස්සන පවුලක ඉපදෙන්න පිං කරන්න ඕනෙ 🥺මරු අනෙ ස්කිප් නොකර මුල ඉදන් අන්තිම වෙනකම් බැලුවා.මන් ඔයාට මාරම ආසයි අක්කි 😍ඔයා හැම පැත්තෙන්ම lucky girl කෙනෙක්.දිනේශ් අයියත් හිටියනම් මරු 😍🥰 අපි නත්තල් සැමරුවෙ නැ.😢ඇත්තම කිව්වොත් මන් ඔයාලගෙම ආගමට මාරම ආස කෙනෙක් 🥺හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..! කරන හැම වැඩක්ම සාර්තක වේන්න ඕනෙ. 2024 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වේවා! Love uh akkah ❤

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m5 ай бұрын

    ❤ ආසාවෙන් බැලුවා ...Merry Christmas and Happy New year❤❤❤❤

  • @nalijay9461
    @nalijay94615 ай бұрын

    ෂෝක් අනේ.. වාසනාවන්ත පවුල්...❤❤❤ හරිම ආසාවෙන් බලන්නේ හැමදාම වගේම ❤❤❤😍

  • @dehemikavindya1986
    @dehemikavindya19865 ай бұрын

    පැය 5ක් උනත් කමක් නෑ අනෙ..චූටියා කියන්න වගෙ බැලුවොත් බැලෙන්නෙ නැද්ද❤️😍😂

  • @aura1206

    @aura1206

    5 ай бұрын

    Aneee😂

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka23815 ай бұрын

    Very beautiful and loving family..... බුදු සරණයි!!!

  • @sitharasandeepani7813
    @sitharasandeepani78135 ай бұрын

    හැමදේම අමතක කරලා සතුටින් බලන් හිටියේ හිනා වෙලමයි..සුභ නත්තලක් අක්කී ඔයාටත් පවුලේ හැමෝටමත්...🥰💗 🎅

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui5 ай бұрын

    අනේ හරිම ලස්සනයි . සතුටුයි . ලස්සන Family එකක් .❤💜️💜️💜️💜️

  • @user-pw8el4kk8g
    @user-pw8el4kk8g5 ай бұрын

    ගොඩක් ආසවෙන් බැලුවා අක්කි අපිත් නත්තල් සමරන්න ආසා හිතෙනවා ලබන පාර අනිවාර්යෙන් නත්තල් සමරනවා සතුටින් පරිස්සමින් වැඩ කරන්න අක්කි ජේසු පිහිටයි 🙏🥰🥰

  • @pavithrachamindi7925
    @pavithrachamindi79255 ай бұрын

    අනේ හරිම ලස්සයි අක්කී❤❤❤බලන අපිටත් හරිම සතුටක් දැනෙනවා..අපිත් එතන හිටියා වගේ..❤❤ආදරෙයි හැමෝටම

  • @SamadhiPeiris-ut3vn
    @SamadhiPeiris-ut3vn5 ай бұрын

    ඇත්තටම oyalage family ekata mn harima ආසයි....nikan mage family ekaka wagei mn balnne....❤❤❤❤❤❤

  • @dularimenaka8681
    @dularimenaka86815 ай бұрын

    ඔයා මාරම වාසනාවන්තයි ශනු❤ මම නම් කවදාවත් නත්තල් සමරලත් නෑ නත්තල් සමරන්න මට පවුලකුත් නෑ 😢ඒ අතින් ඔයා මාර ලකී 😘❤️👈

  • @nathaliyakurera5062

    @nathaliyakurera5062

    5 ай бұрын

    oyata pawulak lbewii satutin inna

  • @ChandimaKaushalya-hu7ml
    @ChandimaKaushalya-hu7ml5 ай бұрын

    ඔයාගේ වීඩියෝ එකත් දානකම් ඉදියේ ශනූ.... හරිම ලස්සනයි ❤🎉

  • @shashinisewmini3727
    @shashinisewmini37275 ай бұрын

    ඔයාලගේ christmas prty එක දැක්කහම හිත පිරෙනවා. 🌹 thaks vlogs

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi72224 ай бұрын

    හරිම ලස්සනයි හරි ආසාවෙන් බැලුවා

  • @Cobra385
    @Cobra3855 ай бұрын

    රැල්ලට නෙමෙයි මැණික හදවතින්ම සිරි සුබ නත්තලක් වේවා කියා සුබ පතනවා 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏 මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @user-gs7bh4lq5e
    @user-gs7bh4lq5e5 ай бұрын

    Merry christmas ජේසු පිහිටයි

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh57755 ай бұрын

    හරිම ලස්සනයි...❤❤❤ ඔයා හැමෝටම ආදරෙයි..එහෙම තමයි ඉන්න ඕනේ😊❤

  • @ranganakumara6809
    @ranganakumara68095 ай бұрын

    අනේ තැන්කිව් මේ වගේ විඩියෝ අපිට ගෙනවාට සුබ නත්තලක් වේවා ! ❤❤❤❤❤❤❤❤❤මේක බලන හැම කෙනෙකුටම

  • @cheramidealwis1063
    @cheramidealwis10635 ай бұрын

    හොදම නත්තල් පාටිය ❤බලන හැමෝවම සතුටින් පුරවපු.අපි බෞද්ධ .ගොඩාරියක් ආසාවෙන් සතුටින් බැලුවා.Tnk u soo much for sharing ❤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya17455 ай бұрын

    Shanu, We want those 7 recipes ❤ Best wishes for a joyous Christmas filled with love, happiness and prosperity!

  • @samadhiwarnakulasooriya1717
    @samadhiwarnakulasooriya17175 ай бұрын

    I was in tears while watching some parts of the video. So adorable to see Saranya's expressions when she saw santa. God bless you all ❤️

  • @user-xn8hv6fs9u
    @user-xn8hv6fs9u5 ай бұрын

    මාර ආසවෙන් බැලුවා අක්කි. හරිම ලස්සනයි ❤❤ 🥰🥰

  • @sandalimalsha5786
    @sandalimalsha57865 ай бұрын

    මේ ශනු එක්ක බෑ අෆ්ෆා..🙄 ගේ අස් කරන වැඩෙත් නතර කරලා vlog එක බලනවා..❤😍

  • @madhumuthukudaarachchige1628

    @madhumuthukudaarachchige1628

    5 ай бұрын

    අනේ මාත්

  • @amell3540
    @amell35405 ай бұрын

    One more thing Shanu, you are a talented young girl and inspiration to all other girls! Your parents Dinesh and in laws to be are so lucky to have a wonderful girl like you🤗🤗😘

  • @venuvijebandara4912
    @venuvijebandara49125 ай бұрын

    මූඩ් එක අව්ල් ගිය වෙලාවට නිදහස්ම වෙලාවට බලන්නෙ ඔයාගෙ ව්ලොග් එකක් අක්කේ.. මාර නිදහසක් ඔයාගේ වොයිස් එක ඇහුවත්.. මේ අවුරුද්දේ අවසානේට මන් බලන්නෙ ඔයගෙ වීඩියෝ එක. හැමදාම සතුටින් ඉන්න.. සුබ නත්තලක් ඔයාට..💗

  • @user-vq8ww1ig6z
    @user-vq8ww1ig6z5 ай бұрын

    Me vloge1 Asama,adaraniyama,lassanam moment 1 thama oy Dinnata💖 letter 💌 1 liyana eka💖Hamadam Adaren Sathutin inna Nanga😘💖Happy New Year💗💗

  • @pavithrahansani2622
    @pavithrahansani26225 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න shanuu❤❤❤❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya50575 ай бұрын

    Adre akki🥺❤️තුන් දෙනාගෙම ව්ලොග් බැලුවා❤️😊

  • @srilanka4334
    @srilanka43345 ай бұрын

    ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ බලන්නෙ ගොඩක් අසාවෙන් හරිම ආදරණීයි මෙරි ක්‍රිස්මස් ෂනු❤🎉

  • @frenchfries741
    @frenchfries7415 ай бұрын

    I feel like 2023 is shanu's year she has acheived so many things in this year❤️keep rocking and slaying girl

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    අක්කිලා දෙන්නගෙම ව්ලොග් බලලා ඔයාගේ ව්ලොග් එක බලන් හිටියේ .හරිම ශෝක් අක්කි ඔයාලාගෙ ක්‍රිස්මස් ව්ලොග් ❤❤❤❤❤

  • @maheesha_mandini
    @maheesha_mandini5 ай бұрын

    අනේ බලන් හිටපු ව්ලොග් එක🥹🥹🥹 අනිවාරෙන් හැම එකකම රෙසිපි ඕනේ 🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @achalahemanthi7696
    @achalahemanthi76965 ай бұрын

    ආදරෙයි ශානු හැමදාම වගේ අදත් වෙනදා වගේ වෙලාවක් හොයාගෙන විඩියෝ එක බැලුවා ❤️😘

  • @Oshyy_12
    @Oshyy_125 ай бұрын

    තුන්දෙනාගෙම ව්ලොග්ස් බැලුවා...හරිම සතුටුයි අක්කෙ🥰❤️

  • @madushikahansani9849
    @madushikahansani98495 ай бұрын

    Woow Amazing Akka.. ❤🥹 මෙච්චර දවසක් බලන් හිටියා.. vlog එක දානකන් 😘😘

  • @chandaniperera3384
    @chandaniperera33845 ай бұрын

    After watching your vlog I feel so refreshing..thank you Shanu makes so happy..love you always ..God will keep you happy and prosperous always 🙏💓

  • @janeesilva4042
    @janeesilva40425 ай бұрын

    ඉවර වෙනකම් ආසාවෙන් vlog එක බැලුවා ඒ තරම් ආදරණීයයී❤

  • @mimos190
    @mimos1905 ай бұрын

    Anee ara saranyai kisharyai ekk hitpu අනිත් චුටි පැංචි හරිම ලස්සනයි 🥰🥰

  • @uviniperera8197
    @uviniperera81975 ай бұрын

    Merry Christmas akki❤Thank you for sharing this vlog and making us happy!Your videos are not just videos they are feelings,that’s why they’re so special!

  • @Tharu1121
    @Tharu11215 ай бұрын

    මේ විඩීයෝ එක දානකල් බලාගෙන ඉදපු තරමක් 🥰 Merry Christmas Everyone 😍❤️

  • @surekasureka2992
    @surekasureka29925 ай бұрын

    අනේ මෙි විඩියෝ එක එන කමි අසාවෙින් බලාගෙන හිටියා හරිම ලස්සනයි ආදරේයි ගොඩක් ඔයාට ශානු

  • @dulinbotheju4205
    @dulinbotheju42055 ай бұрын

    හරිම ලස්සන video එක්ක...

  • @diluu...
    @diluu...5 ай бұрын

    අනේ දානකම් බලන් හිටියේ හරිම ආසයි ඔයාගේ විඩියො බලන්න ❤😚

  • @leeshanshaveen453
    @leeshanshaveen4535 ай бұрын

    This Christmas vlog is really wonderful and enjoyable . Marry Christmas Akki🎉 .Definitely need the Lasanga recipe Akki

  • @narmadanadeeshani2558
    @narmadanadeeshani25585 ай бұрын

    අනේ ශනූ අක්කි කරන හැමදේම මම කරනව වගේ එයාට ලැබෙන දේවලුත් මට ලැබෙනව වගේ දැනෙන්නෙ එයා ඒක විදින සතුට නිකන්ම මගේ ඇගටත් එනෝ. හරිම ආසාවෙන් මේ vlog බලන්නෙ thankyou ශනූ අක්කී 😘😘 love you ❤

  • @Avishi021
    @Avishi0215 ай бұрын

    You are a very inspiring girl Shanu Akki ! Throughout this year I learned many things from the way you living by loving yourself. It seems like you are blessed and lucky enough for all the things you have. But I believe that it is not only the luck but also your commitment hard working maybe the root of everything you are enjoying. You are such an inspiration for me. Keep shining !

  • @chatz108
    @chatz1085 ай бұрын

    Anika's dad is so kind person! ❤ Dinakahie, Shadow & Shanu බබාලා 3 දෙනා Saranya, Krisharya & Anika තියාගෙන ඉන්න Moment එක හරිම ලස්සනයි අනේ.. Anika ගේ අම්මා Shanu නෙවෙයි තමයි ඒත් ඒ Photo එකෙන් ලස්සන Future එකක් දැක්කා.. ආයෙමත් Saranya, Krisharya, Anika ව එකට දකින්න ආසයි. මොකද සෙනඟ ටිකක් හිටිය නිසා Anika Nervous වෙලා වගේ හිටියේ But Anika is like a Snow White 🥺♥️

Келесі