තනියෙම ගිය ඩුබායි ගමන✈️ අපි යන show | කෑම හොයපු trip එක | travel with friends | Dubai vlog 1 🇦🇪

Ойын-сауық

What I meant by saying තනියම is because I travelled to Dubai for the first time without my family 🙈
I really hope you guys enjoyed this vlog. There is also another vlog coming up hopefully next weekend, which is part two of Dubai!🇦🇪✈️🩷

Пікірлер: 1 400

  • @MaX-xz3ie
    @MaX-xz3ie9 ай бұрын

    ශනූ ලොකු stress එකක් නැතුව අාසාවෙන් තමන්ගෙ job එක කරන හැටි මරු..හැමතිස්සෙම සිරීයස් මූඩ් එකෙන් නැති අාතල් යාළුවෝ ටිකක් ඉන්න කොට ඔහොම චිල් එකේ හිටියේ නැත්තම් තමා පුදුමේ😁💖💖💖💖ශනූ අක්කිගේ හිනාව හරි ලස්සනයි 😍😍

  • @user-tr9xr6es2v

    @user-tr9xr6es2v

    9 ай бұрын

    Hvlpb

  • @chesmitharushika9018
    @chesmitharushika90189 ай бұрын

    Social media වල මං දැකලා තියනවා ගොඩක් මිනිස්සු කවිදුට එක එක ඒවා කියලා තියනවා..හැබැයි ලංකාවෙ මං දැකපු talented ම dancer කෙනෙක් තමයි කවිදු♥️😍 ඔයාලා තුන්දෙනා සෙට් උනාමනම් මරු ආතල්😂😂😂❤ කවිදුත් එක්ක තව dance cover එකක් කරන්න අදහසක් නැද්ද ශනූ🌚🌚😩😩❤️❤️❤️❤️

  • @lifewithudani
    @lifewithudani9 ай бұрын

    Mage boy inne dubai..එයා Chef කෙනෙක් ♥️මම එයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ vlog එකේ♥️මටත් වඩා හැම තත්පරේකම සතුටින් ඉන්න ඕනි එයා...ආදරෙයි Baba♥️🫶🏻

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls9 ай бұрын

    අක්කා මගේ නෑදෑයෙක්වත් කවුරුත් නෙමේ. හැබැයි මං ඔයාගෙ fan කෙනෙක්. ඔයා සින්දු කියද්දි ඉස්සරහට ගිහින් කට්ටියගෙ අතින් අල්ලද්දි එයාලා ඒකට පොරකද්දි අනේ මගෙ ඇස් වලට කදුළු ආවා. අනේ මන්දා ඇයි කියල. මගේ කෙනෙක් වගේ දැණුනෙ.ඒක මාර විදියට ෆීල් වුණා. ඩාන්ස් එකත් ලස්සනයි. ඔයාගෙ වීඩියෝ වලින් මාර විදියට motivate වෙන්නෙ. සුභ පතනව ඔයාට. මං හැමදාම comment කරන්නෙ නම් නෑ. හැම වීඩියෝ එකක්ම බලනව.like කරනව. සමහර වැඩක් නැති වෙලාවට බලපු වීඩියො ආයෙ ආයෙ බලනව. හරිම ලස්සනයි. ඔයාගේ යාලුවොත් මාර ෆන්. අපි වගේමයි..❤️❤️❤️❤️❤️

  • @shashininadeesha4341
    @shashininadeesha43419 ай бұрын

    රංගනය, ගායනය, නර්තනය හැම අතින්ම talented girl කෙනෙක් ශනුද්‍රි.. ඒ වගේම ඒ හැමදේටම හරියන්න එයාගේ රූපයත් ලස්සනයි .... 🌹💖

  • @rmkanthi1852

    @rmkanthi1852

    9 ай бұрын

    Ow ane තවතවත් හරියන්න ඕනෑ god bless Shanu ❤❤

  • @sameerakiri
    @sameerakiri9 ай бұрын

    වමත් කාරියක්, මං පෑන අල්ලන විදියමයි, වමත්කාරයෝ ලෝකේ වෙනස් කරනවා හරිය, ජයවේවා සනුවෝ

  • @ssanjana8083

    @ssanjana8083

    9 ай бұрын

    Math

  • @sandalidivanjana9876
    @sandalidivanjana98769 ай бұрын

    හත් දෙයියනේ හිනා කාලා පන යනවා කවිදු අයියගේ වැඩ නම් 😂😂 අර සාරිය ඇදගෙන දුවපු ටික😂 මරු අප්පා තුන් දෙනාම 😇🤭

  • @nathaliyakurera5062

    @nathaliyakurera5062

    9 ай бұрын

    😂

  • @user-zl6km9je8y
    @user-zl6km9je8y9 ай бұрын

    ඔයා හැකියාවන් ගොඩක් තියන හොදට ඉගනගන තියන ගොඩක් ලස්සන හරිම නිහතමානී ලස්සන මලක්....🌼තව තවත් ලස්සනට පිපෙන්න සුවද විහිදන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...කවදහරි දවසක ඔයා ජපන් වලට ආවොත් අනිවාරෙන්ම අපි එනවා ඔයාව බලන්න....තෙරුවන් සරණයි ඔයාට ❤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka32489 ай бұрын

    ශෙනිගෙත් අමුතුම look එකක් තියේ ❤️ දෙන්නම ගොඩක් ලස්සනයි love u akkii 😚💐❤️

  • @Duliduli123
    @Duliduli1239 ай бұрын

    ඇත්තටම ඔයානම් මේකප් එකට වඩා මේකප් නැතුව ගොඩාක් ලස්සනයි අනේ... ♥️😘

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    9 ай бұрын

    Shanu looks younger without makeup…

  • @nisansalahansamali3637
    @nisansalahansamali36379 ай бұрын

    ඇත්තටම ඔයා හරිම confident කෙල්ලෙක්...නෑ බෑ කියල දෙයක් නෑ...හිතේ හයියෙන් හරි කරනවා...දැන් කලින්ටත් වඩා ලස්සනට dance kranawa...එ වගේම ඔයා මේකප් නැතුව තම ලස්සනම...

  • @sanduniranasinghe1706
    @sanduniranasinghe17069 ай бұрын

    ආයේ කියන්න දෙයක් නෑ මරු.👌 තුන් දෙනාට හොදටම track out 😆❤️❤️ Next vlog එක එනකන් බලාන ඉන්නෝ....😊❤️

  • @nimeshaheshani8217
    @nimeshaheshani82179 ай бұрын

    ශනූ කතා කරන විදිහ ශෝක් අනේ 💖

  • @ruwanikadilanka
    @ruwanikadilanka9 ай бұрын

    අනේ ෂෝක් යාළුවො ටිකක් ඔයාටත් ඉන්නෙ කොච්චර චාටර් කරත් ඔයා නම් හිනා වෙලා ඉන්නවා ❤

  • @ashalucky1776
    @ashalucky17769 ай бұрын

    ඇත්තමයි අක්කී ඔයා full package එකක්😊.multi talents ....❤❤and very lucky ...තෙරුවන් සරණයි අක්කී...ආදරෙයි ❤

  • @somawathimanike5758
    @somawathimanike57589 ай бұрын

    Ada video ekath supiri akki❤❤❤❤ Part 2 ekatha ikkamanata one😊😊😊😊

  • @ishukavi8507
    @ishukavi85079 ай бұрын

    ගොඩාක් ලස්සනයි 🥰 ඉලග Vlog එකත් ඉක්මනින් ඔනෙ 🙈

  • @chathumini367
    @chathumini3679 ай бұрын

    අනෙ මෙ වගෙ යාලුවො ඉද්දි මරු💛 කවිදු අයියා යි ශෙනියි මාරා අතල් එකක් දෙන්නෙ මෙක බලලා ඉවර වෙද්දී හිනාවෙලා පන ගියා😂අක්කි ඇදපු සාරිය ලසන්නයි 💛😍 අදරෙයි අක්කි 😚

  • @dinithidinithi6695
    @dinithidinithi66959 ай бұрын

    නියමයි ඔයාලනම් හැමදාම ඔයාලා ඔය වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️❤️❤️❤️😘

  • @user-kf2jr3zt2p
    @user-kf2jr3zt2p9 ай бұрын

    Wow very nice akki adarei hamadamath ummma bay

  • @oshaniragmika5312
    @oshaniragmika53129 ай бұрын

    අම්බෝ මේ vlog එක බලලා මට හිනා ගියා.. මාර fun අප්පා.මගේ යාලුවොත් එකතු උනම මෙහෙම තමා😂❤

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr9 ай бұрын

    ලස්සනයි අක්කි ගොඩක් සතුටින් හැමදාම ඉන්න හැමදේම සාර්තක වේවා ❤️😍

  • @madhushikakumuduni7911
    @madhushikakumuduni79119 ай бұрын

    සතුටින් ඉන්න නංගියෝ. සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න සුබ පතනවා. හැමදාම ඔයවගේම ඉන්න

  • @kavindiannakkarage7353
    @kavindiannakkarage73539 ай бұрын

    Ane harima shoii akki oyala mra sathutin innwa..adareii godakkk😘😘😘😘

  • @dayakannangara7645
    @dayakannangara76459 ай бұрын

    So proud of you Shanu!🙌Keep on winning! ❤🔥🤩

  • @imasinger7683
    @imasinger76839 ай бұрын

    දැන්නම් shanu කියන්නෙ..my brand...ekk...😍❤😘love you love you so much akkiyoo.....I want to spend my life like...you akkioo......woow....but I am studying yet...ඉගෙන ගන්න කාලෙ ඉතින්...අපිට අපේ තියෙන ආසවන් ටිකක් යටපත් කරගන්න වෙනවනේ...ඒත් මමත් කවදහරි අක්ක වගේ graduated wela..life eka marama widiyt enjoy karanna hithagena inno....සහ අක්කටත් හැමදාම ඔය විදියට සතුටින් හිනාවෙල හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනෝ...so, good luck..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වැඩ කටයුතු සියල්ලම හොදින් සාර්ථක වෙන්න ඕනි...ඔයා ගැන නම් කියන්න...නෙවෙයි පොතක් උනත් ලියන්න පුලුවන්..මේ comment eka thawa diga උනොත් අවුල්නෙ....එහෙනම්...දවසක meet wemu dr...then bye love u...❤

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani72139 ай бұрын

    Vlog ek nm maruu akkiyoo මාරම fun කවිදු අයියත් මරු දෙවෙනි vlog eka ඉක්මනින් ගෙන්න😢❤🎉

  • @shanilanethsara743
    @shanilanethsara7439 ай бұрын

    පට්ටම තමයි අක්කේ Wow beautiful trip

  • @travelwithSachiRuchi
    @travelwithSachiRuchi9 ай бұрын

    අනේ මරු අනේ හෙන funy අනේ ඔයාලා කවිදු අයියනම් ආතල් කෝටියයි😂❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    අක්කි වගේම අක්කිගෙ යාළුවෝත් මාරම ජොලි❤❤.වැඩක් ස්ට්‍රෙස් නොවී කරන්න ඕන කොහොමද කියලා ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් ❤❤❤❤.ආසාවෙන් හිටියේ මේ ව්ලොග් එක දානකන් ❤❤❤❤❤❤

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s9 ай бұрын

    ලස්සනයි jolly vlog akk..සතුටින් ඉන්න

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani27019 ай бұрын

    වාවූ සුපර් අනේ ශනූ...2 nd vlog එකත් ඕනි ඉක්මන්ටම ❤❤...

  • @dharmasiriupasantha3492
    @dharmasiriupasantha34929 ай бұрын

    Adarei shanu akki, Oyala hemotama adarei, harima lassanai🥺😍❤

  • @aththa4357
    @aththa43579 ай бұрын

    ඔයාගේ vlog බලන්න හරිම ආසයි .❤️

  • @rosikaluarachchi7182
    @rosikaluarachchi71829 ай бұрын

    හරිම ලස්සනයි ශනු........ආදරෙයි හැමදාමත්

  • @s.i.nishadini6783
    @s.i.nishadini67839 ай бұрын

    Vidio ekath suparb akkiyooo.....❤️ yaluwooo නම් මරූ ,චුංගියා පව් අනී☺️💗මොනා උනත් vidio එක පුරාවටම කරෙ හිනා උන එක❤️😁

  • @asankadilhani3945
    @asankadilhani39459 ай бұрын

    ලස්සනයි ...ආදරෙයි ගොඩාක් ඔයාලට ....❤️😊

  • @adquick3105
    @adquick31059 ай бұрын

    හැම දේම ලස්සනයි දුව....ඔයාට ජේසු පිහිටයි !🙏🙏

  • @shyamahewavitharana730
    @shyamahewavitharana7309 ай бұрын

    God Bless you Shanudri ...❤ විඩියෝ එකත් එක්ක අපිත් enjoy kala..

  • @KawindiWijekon
    @KawindiWijekon9 ай бұрын

    ඔයාල 3 දෙනා හරිම ශෝක් මංආසයි❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ශෙනී බනී ඉවෙන්ට් වලට නැති උනත් එයා මරු මාර විදියට යාලුවොත් එක්ක හයියට ඉන්නව 🎉❤

  • @nathaliyakurera5062

    @nathaliyakurera5062

    9 ай бұрын

    mm

  • @nadungimhan6678
    @nadungimhan66789 ай бұрын

    ඇත්තටම ශනු ඔයා හරිම හොද කෙනෙක් මාරම ආදරෙයි ඔයාට ඔයාගෙ හිත මාරම හොදයි හැමදාම ඔහොම සතුටින් ඉන්න එතකොට තමයි ඔයා ලස්සන ඔයාට ගොඩක් ආාාදරෙයි පුතේ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharusl382
    @Tharusl3829 ай бұрын

    අදත් ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න ආදරේයි😍❤️

  • @navodyarishmika9191
    @navodyarishmika91919 ай бұрын

    ane akki oya wagema vlog ekath harima lassanai ❤ adarei hamadamath kawada hari oyath ekka katha karanna dawasak enakn balan innawa. Digatama vlogs genna akkiyoo❤

  • @himansiadhikari-fj4xp
    @himansiadhikari-fj4xp9 ай бұрын

    Wow akkii me vlog ekanm maarama ලස්සනයි 😍❤

  • @swminifernando2393
    @swminifernando23939 ай бұрын

    aneeee shoiiii vlog ekak 😻😻😻

  • @Thilini-Anupama
    @Thilini-Anupama9 ай бұрын

    Song එක නම් පට්ටම ලස්සනට කිව්වා.ඇත්තටම මාරම ලස්සනයි සින්දුවයි නැටුමයි දෙකම❤❤❤❤❤🥰🥰🥰🥰

  • @rashanisovis4656
    @rashanisovis46569 ай бұрын

    මරු සෙනි කවිදු හොදට විහිලුවෙන් ඉන්නවා.😍 සාරි එක ලස්සනයි 😍 ❤️

  • @sasindulamethsadi-xo7is
    @sasindulamethsadi-xo7is9 ай бұрын

    සෝක් අක්කි හරි ආසවෙන් බැලුවේ අනිත් vlog එක දානකම් බලන් ඉන්නවා 😚💞

  • @tharushikasandamali4664
    @tharushikasandamali46649 ай бұрын

    ඒ dress එකට අක්කි ගොඩක් ලස්සනයි airport එකට යද්දි ඇදන් යන write colour එකට ❤️❤️❤️

  • @himaliyanarachchi
    @himaliyanarachchi9 ай бұрын

    අක්කිට vlog එක edit කරද්දි තේරුන්නැද්ද අප්පේ චුට්ටක් චුට්ටක් බෝල වෙලා කියලා 🥰❤️ කොහොම උනත් ලස්සනයි ඉතින් my fav 😍😘

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi23419 ай бұрын

    Wow❤️❤️❤ මම ආසම vlog එක මේක තමයි .. Love u shanu 😍😍

  • @sanchalacool7329
    @sanchalacool73299 ай бұрын

    Harima lassanai shanu ❤❤...ikmanata dewani vlog eka danna ❤❤❤

  • @pavithrahansani2622
    @pavithrahansani26229 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න Shanu❤❤❤❤❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi9 ай бұрын

    අදත් video එක බලලා ගොඩක් සතුටු උනා වේලාව ගියා දැනුනේ නෑ.හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @sheharapubuduni9937
    @sheharapubuduni99379 ай бұрын

    මරු vlog එක 😍😍 ලස්සනයි ඔක්කොම

  • @ganeshauthpali9323
    @ganeshauthpali93239 ай бұрын

    Shaaaa super ..oyage vlogs balanna asai...poddakwath kammali na..harima lassanai 👍👍👍👍😀😀😀😀

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93049 ай бұрын

    අද vlog එක නම් මාරම fun...කවිදු නම් මරු අනේ.. එයා ඉන්න තැන නම් පාලු නෑ... තනියෙන් හිනා මට නම්... අනිත් vlog එකත් ඉක්මනින් ඕනී ශනූ...❤️❤️❤️❤️❤️❤️

  • @ruudil8819
    @ruudil88199 ай бұрын

    Awwwwww Shanuuu u r a really talented girl ane love u so much…

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani97809 ай бұрын

    Godak sathutui shanuuuu..stress unama oyage vlogs balala stress nati karagannawa man.adaraniyaa shanu thank you so much....yaluwo dennatat adareiiiii❤❤❤

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe36179 ай бұрын

    අදත් vlog එක ගොඩක් ලස්සනයි , ඇදුම් දෙක මාර ලස්සනයි , අනී seni bani හරි ලස්සනයි , ආදරෙයි ❤️❤️❤️

  • @sandurosarelife7438
    @sandurosarelife74389 ай бұрын

    අනේ ඔයාගෙ වීඩියෝ එක skip කරන්නම හිතෙන්නෙ නැහැ ශනූ....ලස්සනයි vlog එක ..ආදරෙයි ❤❤❤❤

  • @charinthisilva7915
    @charinthisilva79159 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කී.. නටන්න,සින්දු කියන්න,රගපාන්න හැමදේම හොදටම කරන්න පුළුවන් වෙන එක 🥺❤️ ගොඩක් වෙලාවට මේ ඔක්කොම කරන්න පුළුවන් හැකියාව හැමෝටම ලැබෙන්නෑ.. Good luck Ur Future අක්කා 😘❤️

  • @tharinidhananjana
    @tharinidhananjana9 ай бұрын

    Video එක දානකන් හිටියේ 🤭❤️😘 ඔයාගේ videos වලට කැමති අනේ...ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම්🤗😊 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කීයෝ💕🥰

  • @gangasenavirathna8494
    @gangasenavirathna84949 ай бұрын

    Lassanai video eka.shanu hama athinma daksai.hamadama sathutin parissamen inna nanga.

  • @nishavlog536
    @nishavlog5369 ай бұрын

    ලස්සනයි ශනූ අද vlog එකත්❤❤

  • @ruwiniroshini173
    @ruwiniroshini1739 ай бұрын

    එහෙම යාලුවො ඉන්න ඕනෙ ❤ මුලු වීඩියෝ එක පුරාවටම මම කලේ හිනා වුන එක එයාලා කරපු විහිලු වලට 😂😂😂

  • @minurihansani5717
    @minurihansani57179 ай бұрын

    Ane harima shooi akke thun denama. Hemadama oyahe vlogs balanwa. Ikmanata thawa vlog ekk genna. Adrei 😘❤️

  • @dulasidisara-gk6yq
    @dulasidisara-gk6yq9 ай бұрын

    Ane akki Second Vlog ekath dannko❤. Oyage vlogs marama lassnai. Oya explain karana vidiha lassnai

  • @mmvgayathri962
    @mmvgayathri9629 ай бұрын

    Oh my god Shanu It's very amazing and so funny. actually, This vlog is really good ඔයා දැන් ගොඩක් ලස්සනයි. ගොඩක් enjoy කරන්න පුළුවන් friends ලා එක්ක කවිදු ඉන්න තැන boring නැ. ඒකට හරියන්න ශෙනිත් දැන් කවිදු වගේ නේද දෙන්නම නියමයි. ඇත්තෙන්ම ගොඩක් enjoy කළා. I'm waiting for 2nd vlog ♥️♥️♥️♥️♥️♥️ love you forever ♥️♥️♥️♥️♥️

  • @thusharijayasena348
    @thusharijayasena3489 ай бұрын

    අක්කගෙ කටහඬ 💆🏻‍♀️❤ සින්දු කියන්නම ඔනි නෑ නිකන් කතා කලත් ලස්සනයි 💕

  • @rukshanikaushalya4694
    @rukshanikaushalya46949 ай бұрын

    Math Oyath ekkama awa wage..vlog eka maru shanu nangi..may triple gem bless you.Kawadaka Hari oyawa dakinna oya ekka katha karanna asawen innawa.balamu ithin.matath oya wage nangi kenek innawa.adarei ithin hamadamath.🥰

  • @ranil3802
    @ranil38026 ай бұрын

    shanuge funma vlog eka❤luv u akki❤

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu9 ай бұрын

    Ane ada upload karanawa ne❤❤❤❤❤❤ my beautiful akki love❤❤ godak adarei shanu akki oyata😊😊 man godak asai shanu akkiwa bride kenek widihata balanna.❤❤ princess kenek wage idiwi e dawasata😊❤❤❤

  • @yasminuwandi2143
    @yasminuwandi21439 ай бұрын

    .කවිදු සර්නම් ඉන්න තැන අම්මො හිනා වෙලා මැරෙනවා දෙයියනේ අක්කිලගෙ ඩාන්ස් එකයි සින්දුයි ලස්සනයි ❤ superb .🎉 your the my fv actress ❤

  • @isharamadhumali350
    @isharamadhumali3509 ай бұрын

    Nice shanu ❤mm asai oyage Lifestyle ekata ❤

  • @ashigirl1
    @ashigirl19 ай бұрын

    aththatama akki godak hina una 😅❤dukin innakota oyage vlog ekak baluwath ikmanata e duka nathi wenawa ..oya hari loving akki 😚💗

  • @PrabodhaNethranjana-yv4io
    @PrabodhaNethranjana-yv4io9 ай бұрын

    Congratulations shanu and kavidu හරිම ලස්සනයි ඇත්තටම ඔයා රෝසමලක් වගේ ❤❤

  • @NavoRangodage
    @NavoRangodage9 ай бұрын

    ශනූ හරිම පිං පාටයි💕💓✨️

  • @darshikasulochani7121
    @darshikasulochani71219 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි....❤️

  • @keshisilva
    @keshisilva9 ай бұрын

    Oyge vlogs hemadama superb shanu ❤🎉

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake11119 ай бұрын

    අනේ ඔයාලා තුන් දෙනානම් ශෝයි අනේ ...කවිදු අයියාගේ vlog එකත් බැලුවා❤.මන් කොහොමත් දැනගෙන හිටියේ අපේ ශනු අක්කිත් මේ ගැන vlog එකක් upload කරයි කියලා...❤❤❤❤

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe92009 ай бұрын

    තැනකට ගිහින් පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්න හැදුවම එහෙම ඉන්න දෙන්නෙ නැති ඔය වගේම යාලුවො තමා මටත් ඉන්නෙ😂❤😊😅ආදරෙයි එයාලට.❤😊

  • @thushanivindhya6060
    @thushanivindhya60609 ай бұрын

    Lovely and fun vlog dear, and you have beautiful people around you. So blessed. ❤

  • @rangikaushani6100
    @rangikaushani61009 ай бұрын

    Shook yaluwo thundenek... vlog eka maruu😍 Math gdk enjoy una oylath ekkama. How ever, you are most talented girl akki❤ good luck❤

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    ආදරෙයි නංගී❤❤❤❤❤ කවිදු,ශෙනී Fun අනේ❤❤❤Love u guys❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz9 ай бұрын

    ලස්සන vlog එකක් ශනු....ඔයාලගෙ පිස්සු වැඩ වලට අපිටත් සතුටුයි....ආදරෙයි ශනූ....

  • @deepakariyawasam8673
    @deepakariyawasam86739 ай бұрын

    Congratulations Shanu! It was amazing! Best wishes for more and more future shows!

  • @DilanthiMendis-el7ij
    @DilanthiMendis-el7ij9 ай бұрын

    හරිම ලස්සනයි අනිත් video එකත් ඉක්මනින්ම දාන්න💐💐

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    ඔයා මාර වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී කෙනෙක් ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි ඔයා වගෙ නිදහසෙ ඉන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sewmikumari2053
    @sewmikumari20539 ай бұрын

    ඔයා මාර talented girl කෙනෙක් කියලායි කියන්න තියෙන්නේ girl❤. Congratulations lv❤🎉

  • @malshanishenal707
    @malshanishenal7079 ай бұрын

    Ane aththtma harima lassani mamath gdak kamathi oya wage jiwithe widinna good luck shanu❤

  • @sewwandidilhani
    @sewwandidilhani9 ай бұрын

    Shork shanu.oya mara talant.all the best.aney man kohewath ratakata gihin na.dakiddi asai.❤

  • @nethmirajapaksha841
    @nethmirajapaksha8419 ай бұрын

    ඔයාගේ vlogs සේරම මම මග අරින්නේ නැතුව බලනවා ඒත් අද තමයි මුලින්ම මෙහෙම comment එකක් දැන්මේ.ඔයා හරිම shoooiii අනේ ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි අනේ.ඒ වුනාට ඔයාගේ කිසිම ලොකු කමක් නැහැ.සාමාන්‍ය girl කෙනෙක් ඉන්න විදියටම තමයි ඉන්නේ.❤❤❤❤ ඔයා අලුතෙන් vlog එකක් upload කරනකම් බලන් ඉන්නේ.අලුත් vlog එකක් upload කරනකම් පරණ ඒවා ආපහු ආපහු බලනවා 😁😁. අනිත් vlog එකත් ඉක්මනටම upload කරන්න ❤❤❤❤

  • @Thili178
    @Thili1789 ай бұрын

    Nice vlog😊 I like It❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59029 ай бұрын

    Me vlog eka thama mata nan hodama...thawath diga unanam eth hodai hithenwa...hina una hodata...love you shanu...always be happy and safe ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @hasithakelum4912
    @hasithakelum49129 ай бұрын

    Godak lassanai me vlog Ekat.tawa godak vlog oni❤❤❤❤

  • @Niranjiniranji145
    @Niranjiniranji1459 ай бұрын

    මේකෙ හරිම ලස්සනයි මාත් ඉන්නෙ ඩුබායි ආදරෙයි මැනික කවිදුගෙ video එකත් බැලුවා ලස්සනයි අනේ මට එන්න බැරි උනා ගොඩාක් දුකයි ඔයාව බලන්න ආසාවෙන් හිටියෙ

  • @RishniVandort
    @RishniVandort9 ай бұрын

    Aww! You're so lovely shanu....i was so happy that I finally met you in dubai...my favorite celebrity in sri lanka..❤️❤️❤️

  • @madushishalani7184
    @madushishalani71849 ай бұрын

    Lassenai akki lassanata sing karanawa good luck akki love you❤

  • @roshiwijetunge2121
    @roshiwijetunge21219 ай бұрын

    Wow ! Congrats you are a super talented girl. Everything in a package. So beautiful inside out. You have alot of class Shanu. I like your friend . She is truly amazing ❤❤❤

Келесі