No video

26ට කරපු දේවල් 26🙈 Birthday මාසේම ගෙවුනු හැටි Alphabet dating | Shanudrie vlogs | Treating myself

Пікірлер: 977

  • @thathupunsarani4093
    @thathupunsarani409310 ай бұрын

    මේ ව්ලොග් එක බලද්දී තේරුනේ අපිව තේරුම් ගන්න පාට්නර් කෙනෙක් ඉන්න එක කොච්චර වාසනාවක්ද කියලා.. ශනූගේ පොඩි පොඩි පිස්සු වැඩ වලට දෙන සපෝට් එක වගේම එයාට දෙන නිදහස අගය කරන්නම ඕනේ.. දැන් කාලේ ඉන්න පොඩි වයසේ ගෑනු ලමයි පාට්නර් කෙනෙක් හොයන් අනේ එයා මට කොහෙවත් තනියම යන්න දෙන් නෑ, යාළුවෝ ආශ්‍රය කරන්න දෙන් නෑ වගේ දේවල් එක්ක රිලේෂන්ෂිප් ඇතුලේ දුක් විදිනවා.. ඉතින් ශනූගෙන් ගොඩක් අය inspire වෙනවා කියනවා.. හරි පාට්නර් කෙනෙක් තෝරගත්තාම ජීවිතේ තියෙන සතුට මේ vlogs වලින් ඔයාලටත් දැනෙයි කියලා හිතනවා..❤️

  • @gurlyy_123

    @gurlyy_123

    10 ай бұрын

    Atta

  • @nilaninisansala

    @nilaninisansala

    10 ай бұрын

    මටත් ඒක හිතුනා

  • @Disna0608

    @Disna0608

    10 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @dgperera5428

    @dgperera5428

    10 ай бұрын

    ❤ agree

  • @sheynis__4038

    @sheynis__4038

    10 ай бұрын

    💯 true

  • @rajeewadilhani2461
    @rajeewadilhani246110 ай бұрын

    ඇත්තටම ශනූ ඔයා මරු .අනිත් අය වගේ ⁣ලෝකෙට පේන්න බබී මැනික කිය කිය කැමරාව ඉස්සරහ කිස් කර කර ඒවා ලෝකෙට නොපෙන්වා රෙස්පෙක්ට් එකේ ලව් කරනවා.ඒ හොද ගතිය දැක්කේ මම ඔයාලා දෙන්නගෙන් විතරයි .නියමයි 👍👍👍😘😘😘

  • @hashinishalika9016
    @hashinishalika901610 ай бұрын

    Shanu හිතන විදිහට හරිම ආසයි,ඒ විදිහට ඉන්න ලැබීමත් පිනක්..🤍✨️

  • @himadezoysa1534
    @himadezoysa153410 ай бұрын

    ශනුගේ concept ideas නම් මාරයි uncommon විදියට හිතන්නෙ ඒ හැමදේම හිතන විදියට කරන්න ලැබෙන්නෙ වාසනවට. ඒකටම හරියන family එකක්, life partner කෙනෙක් ලබන්නත් ගොඩක් lucky...තව අලුත් විදියෙ වීඩියොස් එනකන් බලන් ඉන්නව.. Very lucky girl shanu❤

  • @ssn2450
    @ssn245010 ай бұрын

    ඇත්තටම අක්කෙ අපිත් ගියා ඔක්තෝබර් මාසෙ zoo එකට... ඔයා කීව දේම එදා මටත් දැනුනා... මං අවස්ථාවක් කරගන්නවා මේක කියන්න... ඔයා පෙන්නපු සත්තුන්ගෙන් අර දුබුරු වලහා නෙවේ අනිත් වලහා කලු වලහා,මං ගිය වෙලෙත් ඔහොම අත දෙක උස්සන් බලන් හිටියා.. උන් ඉන්නෙ ගොඩක් බඩගින්නෙ... මාරම දුකයි😢😢😢... මං ගාව එයාට දෙන්න දෙයක් තිබ්බෙ නෑ... ආයෙ දුවගෙන ගිහින් බිත්තර බනිස් එකක් අරං ඇවිත් දුන්නා එයාට.. බිමට වැටෙන්න කලින් එයා ඒකට පැන්නා... ගොඩක් දුකයි😢 ආයෙ zoo එකට යන්නෙ නෑ.. ඒ දේවල් දකින්න අමාරුයි... වගකිව යුත්තන් කිසිම දේකට වග කියන්නෙ නැති රටක්නෙ මේක... ඉතින් අහිංසකයො දුක් විදිනවා... 😢❤

  • @lukeboy81

    @lukeboy81

    10 ай бұрын

    Math dakka zoo akata giya wele a saththunta hariyata kanna na a duburu walaha badaginne enne.pau a saththu😥

  • @wayfarer_9188
    @wayfarer_918810 ай бұрын

    ❤️ Here u can do, A: 1. Archery 2. Aerobics 3. Astronomy 4. Acting 5. Aquascaping B: 1. Baking 2. Basketball 3. Birdwatching 4. Blogging 5. Bodybuilding C: 1. Cycling 2. Cooking 3. Crossword puzzles 4. Chess 5. Canoeing D: 1. Dancing 2. Drawing 3. Diving 4. DIY projects 5. Disc golf E: 1. Exercise 2. Embroidery 3. Exploring 4. Event planning 5. Equestrian F: 1. Fishing 2. Football 3. Fitness training 4. Fencing 5. Frisbee G: 1. Gardening 2. Golfing 3. Gymnastics 4. Gaming 5. Geocaching H: 1. Hiking 2. Horseback riding 3. Hula hooping 4. Hunting 5. Home brewing I: 1. Ice skating 2. Inline skating 3. Improv acting 4. Instrument playing 5. Indoor climbing J: 1. Jogging 2. Jigsaw puzzles 3. Judo 4. Juggling 5. Jump rope K: 1. Karaoke 2. Kite flying 3. Kickboxing 4. Kayaking 5. Knitting L: 1. Listening to music 2. Learning a language 3. Lacrosse 4. LARPing (Live Action Role Playing) 5. Loom knitting M: 1. Meditation 2. Mountain biking 3. Martial arts 4. Miniature painting 5. Model building N: 1. Nature walks 2. Networking 3. Nail art 4. Nordic walking 5. Nutcracker ballet O: 1. Origami 2. Outrigger canoeing 3. Obstacle course racing 4. Outdoor photography 5. Opera P: 1. Painting 2. Playing an instrument 3. Parkour 4. Pottery 5. Pilates Q: 1. Quilting 2. Quizzes (Trivia) 3. Qigong 4. Quick sketching 5. Quantum physics (for enthusiasts!) R: 1. Running 2. Rock climbing 3. Rollerblading 4. Rugby 5. Reading S: 1. Swimming 2. Soccer 3. Sculpting 4. Surfing 5. Salsa dancing T: 1. Tennis 2. Tai Chi 3. Table tennis 4. Trampoline 5. Tango dancing U: 1. Unicycling 2. Ultimate Frisbee 3. Urban gardening 4. Ukulele playing 5. Underwater photography V: 1. Volleyball 2. Virtual reality gaming 3. Violin playing 4. Vegetable gardening 5. Visiting art galleries W: 1. Writing 2. Weightlifting 3. Watercolor painting 4. Wine tasting 5. Woodworking X: 1. Xenology (Study of extraterrestrial life) 2. Xeriscaping (Water-efficient landscaping) Y: 1. Yoga 2. Yachting 3. Yo-yoing 4. Youth mentoring 5. Yarn crafting Z: 1. Ziplining 2. Zumba 3. Zen gardening 4. Zither playing 5. Zoology (Study of animals)

  • @nethu5070

    @nethu5070

    10 ай бұрын

    Wow♥️

  • @arshaniayeshika3900

    @arshaniayeshika3900

    10 ай бұрын

  • @NimshiNavoda

    @NimshiNavoda

    10 ай бұрын

  • @user-xy1sr5dr1j

    @user-xy1sr5dr1j

    9 ай бұрын

  • @chathuwijesooriya1745

    @chathuwijesooriya1745

    9 ай бұрын

  • @t.k.hettiarachchi7474
    @t.k.hettiarachchi747410 ай бұрын

    Anee Dinesh අයියා මාරම හොඳ supportive partner කෙනෙක්🥺❤️හරිම වාසනාවන්තයි ශනූ අක්කා එයාව ලබන්න❤එයාගෙ හැම පොඩි දේවල්වලටම,හැම ආසාවක්ම හැබෑ කරගන්න උදව් කරනවා🥺ඔයාලා දෙන්නට දෙන්නා හරිම matching❤️‍🩹හැමදාමත් ආදරෙයි දෙන්නටම..සතුටින් පරිස්සමින් දෙන්නම ඉන්න.ජේසුපිහිටයි🥰

  • @nethmi-nimesha
    @nethmi-nimesha10 ай бұрын

    මේ ලෝකේ මන් දැක්ක වාසනාවන්තම කෙනෙක් ඔයා🥺❤️

  • @Nisansala681
    @Nisansala68110 ай бұрын

    අනේ අද නම් සතුටුයි...සහෝදරියෝ 3න් දෙනාම විඩියෝස් දාලා...අපිට සතුට බෙදන පොලියානානෙ ඉතින් ශනු අක්කේ..ආදරෙයි අක්කේ සතුටින් ඉන්න....😘😘😘

  • @sgfernando7318

    @sgfernando7318

    10 ай бұрын

    Iooo is a great 😌 oolo

  • @KSM-iy2xb

    @KSM-iy2xb

    10 ай бұрын

    😂😂😂

  • @user-sx3ix6ur2i

    @user-sx3ix6ur2i

    10 ай бұрын

  • @ShenuShenu-pi7ob

    @ShenuShenu-pi7ob

    10 ай бұрын

    අම්මෝ මෙහෙමත් ගොන් වැස්සියො

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi534910 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි අක්කි දිනේෂ් අයියා වගේ කෙනෙක් ලබන්න..එයා ඔයාට ගොඩාරියක් ආදරෙයි..❤️😍මන් ආසම කපල් එක ඔයලා විතරයමයි.. සතුටෙන් ඉන්න හැමදාම..❤️

  • @vishubhagy3660
    @vishubhagy366010 ай бұрын

    Akki relationship එක ඇතුලේ family එක ඇතුලේ මාර free life එකක් ගෙවනවා... I love it so so much❤ Love you akki girl❤😍

  • @user-ml9pi3sj6p
    @user-ml9pi3sj6p10 ай бұрын

    ඔයාගෙන් වීඩියෝ vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව පිස්සුවෙ වගේ බලන් ඉන්නෙ මං විතරයිද🙈🥺❤️

  • @Chalani.94.
    @Chalani.94.10 ай бұрын

    ඇබ්බැහි වෙලා ශනුගේ විඩියෝ වලට❤

  • @Angel_Heaven186
    @Angel_Heaven18610 ай бұрын

    අද අක්කලා නංගිලා තුන් දෙනාගේම විඩියෝ තුනම බැලුවා ❤️❤️

  • @DewmiMishara
    @DewmiMishara10 ай бұрын

    Letter 'O' හරිම ආසාවෙන් කරල තියෙනවා ❤👌

  • @litharalithmini8600
    @litharalithmini860010 ай бұрын

    මන් AL කරන කෙනෙක්... පාඩම් කරලා මහන්සි උනාම tea එකක් බොන ගමන් අක්කාගෙ vlogs බලනවා...🥰 මහන්සිය කොහෙන් ගියාද නෑ...😌❤️

  • @yashmisansala6174

    @yashmisansala6174

    18 күн бұрын

    ❤📚🥰Me too

  • @_himasha_
    @_himasha_10 ай бұрын

    මන් දැකලා තියනවා foreign videos වල birthday එකට ඒ වයසේ ගනටම gifts දෙනවා මේ වගේ video එකක් දැක්කෙ first time 😙🤍

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe370510 ай бұрын

    අද අක්කා නගෝ තුන්දෙනාම වීඩියෝ දාලා නියමයි 😍❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693810 ай бұрын

    තුන්දෙනගෙම video බල්ලනවා අද දාපු එවත් බැලුවා අක්කී ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි ඔයා හරිම ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් මම ඔයා වගෙ උපන් දිනෙ සමරන්න ආසයි ඔයා ජිවතෙ විදිනවා මමත් ආසයි විදින්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @poojani2837
    @poojani283710 ай бұрын

    අනේ නංගි මං ඔයාව දැක්කා කොට්ටාවේ දී. පුදුමාකාර ලස්සන ගැහැණු ළමයෙක්. මමත් හෝමාගම. හරිම ආසාවෙන් හිටියේ ඔයාව දකින්න. කතා කරන්න බැරි වුණා මම වාහනේ යන ගමන් හිටියේ.. ආයෙත් දවසක හම්බුනොත් අනිවාර්යෙන් කතා කරනවා. බුදු සරණයි...

  • @rA_shi_grl
    @rA_shi_grl10 ай бұрын

    Love this concept ❤ වීනස්ගේ උපත හරිම ලස්සන පොතක් තමයි. Duo කියවන්නත් ආසාවෙන් ඉන්නව ඒත් තාම බැරි උනා.

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya331410 ай бұрын

    මමත් දෙයක් හිතාගත්තා. ඔයගේ විඩියෝ බලලා ජිවිතේ දෙවල් වෙනස් කරගත්තා සහා සමහර තැන් වලට යන්න තිබුන බය නැති වුනා. දේවල් ලැබුනා. ස්තූති ශනූ. මටත් 26යි මේ නොවැම්බර් වලට😊

  • @dilushasumuduni415

    @dilushasumuduni415

    8 ай бұрын

    Harima adaraniya kenek shanu oya harima lassanai adath vidiyo eka❤❤❤❤

  • @Oshyy_12
    @Oshyy_1210 ай бұрын

    හැමතිස්සෙම පිස්සුවෙන් වගෙ බලන් ඉන්නෙ අක්කිගෙ vlog එකක් එනකල්...My Favourite ශනූ අක්කි❤️🥰

  • @ruhiaishya7305
    @ruhiaishya730510 ай бұрын

    ශනූ ඔයා මේ කොලම් කරද්දි දිනේෂ් අයියා ඒවට සපෝට් කරද්දි ම⁣ට මතක් වෙන්නේ මගේ පිස්සු කෝච්චියව.එයත් එහෙමයි මගේ සතුට වෙනුවෙන් මගේ පිස්සු වැඩවලට මාර සපොර්ට් එකක් දෙනවා❤

  • @isharajayasinghe2305
    @isharajayasinghe230510 ай бұрын

    අපි අනිත් අයව සතුටු කරන්න හිතුවට තමන් ගැන හිතන්නේ ගොඩක් අඩුවෙන් ආයෙත් තමන්ට තමන්ගේ අගේ ගැන දැනගන්න වටින vedio එකක් ❤❤❤❤ Thank you

  • @samadhi3672
    @samadhi367210 ай бұрын

    You can do A- arts B- bubble tea day C- carnival ,cooking,camping D- day out E- eat , elephent orphanage F- fishing, friends day out G-gardening , grant parents (spend time with them) H-horse ride, high tea I-iced coffee date J-jogging, K-kdramas L- M- museum N- napping O- origami P- pets,party Q R-reading,ride S- shopping T-temple, U V-playing volleyball W-watching movies or movie date X Y-KZread video Z-Zumba X,U,Q&L these letters i have not idea if you have rlp for my comment 😁

  • @maneshaedirisuriya1973

    @maneshaedirisuriya1973

    10 ай бұрын

    U - buy an umbrella

  • @Kia_pj

    @Kia_pj

    10 ай бұрын

    L - letter for someone

  • @sandhulisanishyahettiarach2999

    @sandhulisanishyahettiarach2999

    10 ай бұрын

    For X, I would do X-ray diffraction analysis, called XRD, Coz um doing nanoscience research

  • @sandhulisanishyahettiarach2999

    @sandhulisanishyahettiarach2999

    10 ай бұрын

    For U - unboxing video

  • @mad_9696

    @mad_9696

    10 ай бұрын

    L - long trip

  • @alokadarmasena519
    @alokadarmasena5199 ай бұрын

    ඔයාගෙන් ⁣ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.thanks නංගී මේ වගේ vlog බලන්න අපිට දානවට..ඔයාගෙ vlog මග හරින්නෙ නැතුව ආසාවෙන් බලනවා මම..ඔයා හරිම හොද කෙනෙක්..හැමදේම හැමෝමත් එක්ක බෙදාගන්නවා.❤❤

  • @bihanga248
    @bihanga24810 ай бұрын

    අක්කී මාර විදියට ලස්සනයි අක්කිට අමුතු ලස්සනක් තියෙන්නේ ඔය රූපේ මරු එක වෙනමම එකක් 😘💕. අක්කි ජීවිතේ මාරම planning එකකට වැඩ කරන්නේ එක superb අක්කී 👌👌 අක්කී ඔය පොඩි වයසට කරන කියන දෙවල් achieve කරලා තියෙන දේවල් මරු අක්කී එවා අපි බලද්දී නිහතමානී ආඩම්බරක් තියෙනවා🙏. අක්කිගේ ඔලුවේ මාර concept තියෙනවා , බලන්න මේ vlog๬ එකත් වෙනමම එකක්නේ මේ වගේ අලුත් විදියට කරන vlogs වලට තමා ආසම අපි මේ වගේ ඒවා බලාපොරොත්තු වෙන්නෙත් අක්කිගෙන්ම තමා මෙකද අක්කිටම තමා ඒ iQ එක තියෙන්නේ 🥺🙏😘💕 beach එකේ ඇවිදන් එන ටික මරු... අක්කී perfect . අනේ අක්කී අර වැස්සේ තෙමෙන ටික මරු sooo cute පොඩි ළමයෙක් වගේ අනේ 😘💕. beach එකේ විතරක් නෙවෙයි මේකේ තියෙන ඔක්කොම perfect . මේවගේ අමුතු අමුතු vlogs තමා අක්කී ඉස්සරහටත් ඔනේ. මේ vlog ๬ එකේ concept එක නම් sooo good & perfect thank u sooo mch මෙහෙම වෙනස් විදියක vlog๬ එකක් දුන්නට 🙏🥰👌👌 . ❤🎉😊 අනිත් එක තමයි අක්කිගේ vlogs බලද්දී කිසිම කම්මැලි කමක් නෑ soo happy , funny & enjoying thank u ඒ වගේ අත්දැකීමක් දෙනවට.🥰🥳🥳 අක්කී ඔයා නම් පුදුම වාසනාවන්ත චරිතයක් මන් අක්කී වගේ චරිතයක් වෙන්න තමා ආස ආනාගතේදී 🥺🙏💕 lv u mch akki 😘

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha663410 ай бұрын

    අක්කිගෙ අදහසනම් මරු ආසාවෙන් බැලුවේ ලස්සනයි අක්කි ❤

  • @imeshaperera6751
    @imeshaperera675110 ай бұрын

    You are so sweet Nangi. ඔයා ඉන්න තැන මාව place කරලා බැලුවම මටත් සතුටුයි.. ඒක නිසා ඔයා ට බනින්න හිතනවා නම් ඉරිසියාව හෝ කුහක කම.. ඔයා ජීවිතේ විඳිනවා වගේම ඔයාගෙ වයසට ඔයාගෙ උපරිමය කරනවා.. ඉතිං බලන්න ආස නැති අයට ignore කරලා ඉන්න පුළුවන්.. Self love is the best love.. ඒක ගැන දන්න මිනිස්සු අනික් අයට උපරිම ආදරේ දෙන්න දන්නවා ඉරිසියාව, කුහක කම සහ පසුතැවීම ක් නැතුව.. So happy for you.. TV බලන්නේ නැති නිසා dramas නම් බලලා නෑ.. Movie එකේ clips දැක්ක.. And you are really talented. ඔයා ට හොඳ චරිත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @user-vi9eo2yk1p
    @user-vi9eo2yk1p10 ай бұрын

    හිතට සැහැල්ලුවක් දැනෙනවා ඔයාගෙ video බැලුවම ❤🖤

  • @lavanyarathnayaka442
    @lavanyarathnayaka44210 ай бұрын

    23:46 It's sooo cute❤

  • @stupid9289
    @stupid928910 ай бұрын

    Shanu genapu iiilanga ralla❤. Balannko dan meka trend wenne nadda kiyla lankawe 🎉 Anyway Lv u so much shanuu akkii ❤ I appriciate u a lot ❤❤❤

  • @fashiongirl0404
    @fashiongirl040410 ай бұрын

    Um a big fan of YOGA 🥰🥰 yoga master කෙනෙක් යටතේ අවුරුදු 2ක ඉඳන් කරනවා. ඔයා කිව්ව හරියටම හරි. Body එක හොඳට stretch වෙනවා. මාස 3ක් විතර යනකොට හොඳටම stretiching ගාණට හැදෙනව. මට යෝගා කරන එක තරම් ආස දෙයක් නැතිම තරම් ❤ මගෙ daily routine එකේ ආසම part එක යෝගා කරන වෙලාව. 🥰 ඒ වගේම දන්නෙ නැති අයට කියල දෙන්නත් මං හරිම ආසයි. ❤ මං යන යෝගා ක්ලාස් එකේ 15ක් විතර ඉන්නවා. ඒ අයගෙන් ඔක්කොම වයසක ආන්ටිල. මං විතරයි තරුණ කෙනෙක්ට ඉන්නෙ. ඇත්තටම ඒ අයට කරගන්නත් අමාරුයි. දැන්ම ඉඳන් යෝගා කරන එකේ වටිනාකම මට දැනෙනව එයාලව දකිද්දි ❤ ඒ අයට ආසන වලට යන්න මං හෙල්ප් කරන්නෙත් හරිම ආසාවෙන් ❤❤ ජිම් එකකට යන්න ඕනිම නෑ ඇත්තටම. යෝගා කරන කෙනෙක් ගෙ full body එකම heel වෙනවා ❤ ඇඟ බඩ අඩු කරන අදහසින් යෝගා වලට යොමු උනොත් ඒකෙ රැඳෙන්න බැහැ. ආධ්‍යාත්මික පැත්ත ගැනත් ආසාවෙනුයි කරන්න ඕන. වයස පේන්නෙ නැති ලස්සන පෙනුමක් මට ලැබෙන්නෙ යෝගා නිසා ❤❤ මාත් ඔයාගෙ වයසෙම 97 කෙනෙක් 😊❤ කරන්න පටන් ගන්න ❤ ආස හිතෙයි❤

  • @pradeepadilrukshi7617

    @pradeepadilrukshi7617

    10 ай бұрын

    Ane matath danaganna oni..mata kiyla dennako..

  • @shiromadisanayaka9975

    @shiromadisanayaka9975

    10 ай бұрын

    Oyala wage Aya e gena asawen kathakaraddi asai.mokada man university eke yoga degree ekak karanne . E gena hithana Aya godak hedei idiriyata

  • @pradeepadilrukshi7617

    @pradeepadilrukshi7617

    10 ай бұрын

    @@shiromadisanayaka9975 Man igena gnn lmayek..ithin mth asai yoga igenagann utube ekebaluwa eth eka eka widiyeewathiyena nisa bayai..danne nathuwa karanna.. Puluwanda mata recommend karanna video ekk hri oyw contact krgnn widyiyak..maam Mail ekk hri mokkhri.

  • @pradeepadilrukshi7617

    @pradeepadilrukshi7617

    10 ай бұрын

    @fashiongirl040 Oyth please ...

  • @weddingsbydahara1955

    @weddingsbydahara1955

    9 ай бұрын

    Can you send me the contact of Yoga instructor?

  • @WithHashi
    @WithHashi10 ай бұрын

    එක නම් මරු අනේ.. 😍😍😍😍 ලස්සනයි දැන් වීඩියෝ බලන්න ආස හිතෙනව 🥰❤️

  • @swminifernando2393
    @swminifernando239310 ай бұрын

    ඔයාටනම් දැන් පිස්සු වැටිලා අක්කි....❤️ ඔයාගේ අදහස් නම් මාරයි...🥰 හැමදාමත් මොනහරිම අලුත් දෙයක් කරනවා 😘

  • @shehanianuruddika3816
    @shehanianuruddika381610 ай бұрын

    Dinesh is so lucky to have such a talented, beautiful,creative, funny,neat........ girl ❤

  • @nipslofficial
    @nipslofficial10 ай бұрын

    A- Alone date B-Beach day,Bike ride C- Clean your room,Cooking D-Date with love,Doctor visit E-Eating Out F- friend meetup,Full body checkup,Flowers G- Gift for you,Gym H-Hotel date,Hair care,Healthy food I-Ice tea J- junk food K-Kitchen time L-Listen music M-movie night N-Netflix, O-Online shopping P-playtime,planting Q-Q&A video R-Reading Books S-Swim,Shopping T-Train ride U-Under water Experience V- Vegetarian food W- Walking,Western Food,WaterWorld X-X'mas Plans Y- you tube live Z-Zoo

  • @sandhulisanishyahettiarach2999

    @sandhulisanishyahettiarach2999

    10 ай бұрын

    W - water the plants X - of cause for December babies X'mas 🌲

  • @pavithrahansani2622
    @pavithrahansani262210 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා..හදවතින්ම ඔයා ගොඩක් නිහතමානි සරල කෙනෙක් ❤❤❤❤❤❤❤❤

  • @malshathushani207
    @malshathushani20710 ай бұрын

    ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් නංගී🧡 . තුන්දෙනාගේම වීඩියෝ බැලුවා🤗 .

  • @hirushi2357
    @hirushi235710 ай бұрын

    ෂෝයි අනේ❤️.වොල්ග් එක බලලා ඉවර උන ගමන්ම ආයෙත් වැහි බිදු Mashup එක බැලුවා😍

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara471410 ай бұрын

    මේ විඩියෝ එකේ LETTER O නම් මම ආසයි .😊❤️

  • @idushaweerakoon6928
    @idushaweerakoon692810 ай бұрын

    මටත් ඔය ෆොටෝ අදහස ආවා මාස ගානකට කලින් වීඩියෝ එකක් දැකලා..✌️ මටත් 26 නොවෙම්බර් වලට,,ඔය තරම්ම ගොඩ...ක් දේවල් නෑ එත් තියනවා ටිකක් කරන්න...❤😊

  • @nethusadee553
    @nethusadee55310 ай бұрын

    අම්මෝ ගොඩක් කාලයක් බලන් හිටියා ශනු අක්කිගෙ video ekak එනකන්..❤🥰

  • @pavaniniroshala3030
    @pavaniniroshala303010 ай бұрын

    හැමදාම ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා❤බුදුසරණයි❤

  • @coolheart6696
    @coolheart669610 ай бұрын

    ඒ කන්සෙප්ට් එක නම් මරු.මාත් ජොබ් එකක් කරන දවසක මෙහෙම එකක් කරනවා 🤩😍

  • @MHSR0611
    @MHSR061110 ай бұрын

    26න් තුන් කාලක්ම කෑම කාපු shanuu 😂 lv uu ❤

  • @sanjanakumarathunga2845
    @sanjanakumarathunga284510 ай бұрын

    Duo කියන්නෙ මරැම පොතක් ඒක අනිවාර්යයෙන්ම කියවන්න 😌❤️

  • @dil4589
    @dil458910 ай бұрын

    ඔයා හැමදාම වෙනස් අලුත් දෙයක් කරන කෙනෙක් ශනූ❤

  • @madhiJayamaha-bz2zw
    @madhiJayamaha-bz2zw10 ай бұрын

    ඔයාගෙන්...ජීවිතේට ගොඩාක් දේවල් ගන්න තියනවා අක්කියෝ....you are the best person in my world ❤️❤️❤️

  • @kesha_li
    @kesha_li13 күн бұрын

    23:33 ආසම කොටස ❤

  • @ishuonline2379
    @ishuonline237910 ай бұрын

    අද අක්කලා නංගිලා තුන්දෙනාගේම වීඩීයෝ බලපු අය ඒ කොනට 😁

  • @NishadiChamodika
    @NishadiChamodika10 ай бұрын

    Me vlog එක පටන් ගද්දිම මට හිතුනා ඔයා Z අකුරෙන් කරපු activity එක zoo එකට යන්න ඇති කියලා 😂❤...💕.

  • @misshan1686
    @misshan168610 ай бұрын

    ✨️ Forget me not පොත ඇරන් කියවන්න අක්කි 💓 nice vlog.. much lv 💓✨️

  • @piyumichinthika3043
    @piyumichinthika304310 ай бұрын

    😍ඒකනම් ෂෝක් ❤

  • @isuriovindiya3643
    @isuriovindiya364310 ай бұрын

    ඒ සතුට....... 🥺😘💕 I' M yoga fan.... 🥺💕

  • @RanziYasasvi
    @RanziYasasvi10 ай бұрын

    I'm a Yoga instructor at our gym and i felt so happy when seeing your Yoga poses. Wow you did well

  • @chathurya_8315
    @chathurya_831510 ай бұрын

    මේ වීඩියො එක නිදාගන්න කලින් බල බල හිටියේ මට හීනෙන් පෙනුනා ශනුද්‍රි අක්කත් එක්ක photo එකක් ගහනවා 😂😂😂 ❤❤❤ හීනෙන් හරි හම්බුන එක හරිම සතුටුයි ❤

  • @ShenuShenu-pi7ob

    @ShenuShenu-pi7ob

    10 ай бұрын

    අම්මෝ මෙහෙමත් ගොන් වැස්සියො

  • @chathurya_8315

    @chathurya_8315

    10 ай бұрын

    @@ShenuShenu-pi7ob 😊

  • @malkichamodya
    @malkichamodya10 ай бұрын

    Akki පුළුවන් නම් akki university study කරන කොට time manage කරගත්ත හැටි ගැන video එකක් ගේන්නකෝ 😊.

  • @chathurangiweerasinghe3104
    @chathurangiweerasinghe310410 ай бұрын

    I m a buddhist, but i usually go to st anthony s church as a habit. It is such a nice place as you mentioned and it always gives me lot of miracles! ❤❤❤❤

  • @poornimafernando8517
    @poornimafernando851710 ай бұрын

    වැහිබිඳු වැටෙනවානම්......... 💕😚

  • @randiakarsha
    @randiakarsha10 ай бұрын

    When I watch your videos I feel so relaxed😍 and also a girl like you who dedicates herself to make life more beautiful is a big motivation for many girls shanu akki😍🥺❤️💪

  • @Lakshika-hansi
    @Lakshika-hansi27 күн бұрын

    ශනූ අක්කි වගේ ජීවිතේ හිතෙන හැම දෙයක්ම කරන්න මාත් හැම අතින්ම ශක්තිමත් වෙන්න මාත් වැඩ කරගෙන යනවා

  • @dilinipahansa2638
    @dilinipahansa263810 ай бұрын

    ඔයා හරිම ලස්සනට හිතන ලමයෙක් ❤ඔයගේ අනාගතේට ජයෙන් ජයම වේවා ❤

  • @SethuliPudamsa
    @SethuliPudamsa10 ай бұрын

    Shanu and dinesh favorite couple කියන අය මේ කොනට 😚💗🤘

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd10 ай бұрын

    ගොඩක් ආදරෙයි Shanuu අක්කී.... ♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💗🥺

  • @user-nn8to5gz1h
    @user-nn8to5gz1h10 ай бұрын

    oya harima shook akki. oyta thawa thawath hari yanna oni. Hamadama sathutin inna labenna oni. Mn oyage vlogs ekakwath miss nokara balanwa. 🥰❤❤

  • @ashinikaduruwana2344
    @ashinikaduruwana234410 ай бұрын

    Shanudri@ මන් ඔයගේ වෝලොග් හැම එක්කම බලනවා..මට මගේ වැඩක් කරන්න කම්මැලි වුනාම..ඔයගේ විඩියෝ එකක් බැලුම මට මගේ වැඩ කම්මැලි නැතුව කරන්න හිත සැහැල්ලු වෙනවා..thankyou ❤

  • @hmyasasiri5568
    @hmyasasiri556810 ай бұрын

    Shanu akki ❤ මම කැමතිම artist ඔයා .

  • @dewmirashmika7482

    @dewmirashmika7482

    10 ай бұрын

    Me too❤

  • @RanjaniHewa-nm1kx
    @RanjaniHewa-nm1kx10 ай бұрын

    අනේ ඔයා කතා කරන විදියට මම හරිම ආසයි අක්කියෝ❤❤❤❤❤❤

  • @Ayshi.2
    @Ayshi.210 ай бұрын

    Shanu girl 💖💖 ඇත්තමයි zoo එකනම් බලන්න යන්න හිතෙන්නෙ නෑ, ඒ සත්තු දැක්කම සතුටක් නෙවෙයි ඒ ඇස් වලින් දුකක් දැනෙන්නෙ

  • @sewmi
    @sewmi10 ай бұрын

    Nice concept shanu ❤

  • @Tharubabe
    @Tharubabe10 ай бұрын

    Lassnai❤ dn mekath anith aya copy krla vlog karawi😅

  • @yasaranethmi7555
    @yasaranethmi755510 ай бұрын

    හිතන විදිහට ආසයි ❤ මාත් හරි ආසයි අලුත් දේවල් කරන්න හිතන්න ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0289 ай бұрын

    මම මාරම ආසයි ශනූ අක්කිගෙ අලුත් concept වලට...එයා හිතන විදිය මරු..වෙනස් දෙයක් කරන්න try කරනවා..😍💖

  • @hansika7101
    @hansika710110 ай бұрын

    Wow අද අක්කිගේ හිනාව..🤗❤️

  • @_xoxoxoxoxo_19
    @_xoxoxoxoxo_1910 ай бұрын

    Fvrt couples ❤ D and S 🤩 Beautiful vlog 💖 sending lots of love for both ❤ stay blessed 🙌 💗

  • @amazing6357
    @amazing635710 ай бұрын

    O & U තමයි ෂෝයිම ❤❤❤❤

  • @nesadidineth2566
    @nesadidineth25668 күн бұрын

    Mma godak ආසයි වගෙම ගොඩක් ආදරෙයි. ඔයා meet wela කතා කරන්න ආසයි. ලගදි kandy event mokuth නැද්ද නංගි?

  • @Sanduniransika7378
    @Sanduniransika737810 ай бұрын

    Eka nam shooii akkiyoo matath asai ema karanna 26 birthday ekata 🥰 Akkita hithena ewa harima lassanai harima shooi mune thiyena hinawa sathuta hoadatama penawa akkige munen 😘 love you so much shanu akkii 🥺❤️😘🌸

  • @sachinipiyumika29
    @sachinipiyumika2910 ай бұрын

    What a nice concept! Best vlog so far. Wanna try this out 🤩❤

  • @NishiWijesekara
    @NishiWijesekara10 ай бұрын

    ane thawa vlogs tiyenawa kiuwa needa shanu... ko ewath dannako ikmanata🥺🥺🥺 sheny ge B'Day vlog eka ehema😶😶😶

  • @user-zh7ue6pi8c
    @user-zh7ue6pi8c10 ай бұрын

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි. ඔයා use karana skin care products kiynnko 😊❤

  • @supunsudaraka2604
    @supunsudaraka260410 ай бұрын

    අක්කි වීඩියෝ දානකන් බලන් ඉන්න මන් 😊

  • @Kia_pj
    @Kia_pj10 ай бұрын

    Aneee...Thailand day 3 vlog ekth dnnko..

  • @chamudisanjana5017
    @chamudisanjana501710 ай бұрын

    ශනූ කියන්නේම පිස්සුවක් ❤

  • @isharamaduwanthi8475
    @isharamaduwanthi847510 ай бұрын

    මේ vlog එකනම් එනකන් බලන් හිටියේ 😍❤️

  • @oshadhichamodya5057
    @oshadhichamodya505710 ай бұрын

    Shanu akki pissuwak🥺❤️

  • @harshinisubashana4346
    @harshinisubashana434610 ай бұрын

    Thank you for mentioning the salon you had your hair cut which looks lovely on you. Please do mention the names of the restaurants you had food, especially the waffle would love to try it out. Be blessed, much love ❤❤

  • @sachinipathinayaka9397
    @sachinipathinayaka939710 ай бұрын

    අක්කී ඔයා hair cut ek krn තැන ඇදන් ඉන්න T shirt eka gatte කොතනින්ද? එක ලස්සනයි🔥 ❤😊අපිටත් කියන්නකෝ...😊😊

  • @dini514
    @dini5149 ай бұрын

    Gorgeous girl ❤ talented girl 😊 Charming girl 😍 ශනු අක්කි ගෙන vlogs හරිම ආසාවෙන් බලන්නේ හරිම සරලව ජීවත් වෙන කෙල්ලෙක් ශනු අක්කි ශනු අක්කි රංගනයට නර්තනයට ගායනයට දක්ෂ multi talented girl කෙනෙක් අක්කි ඔයාගේ life එක success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම බුදුසරණයි මැණික keep it up good luck darling your future life 😘

  • @tharushikasandaruwani1184
    @tharushikasandaruwani118410 ай бұрын

    ඒක නම් සුපිරි වැඩක් අක්කී ❤❤

  • @sanjunimesh-qf4mm
    @sanjunimesh-qf4mm10 ай бұрын

    Amboo Hari welawa bala bala hiteya 😘😘

  • @tharunimnadi1716
    @tharunimnadi171610 ай бұрын

    ශනූ ඔයා හරිම ලස්සනට ෆැශන් කරනවනේ හරිම ට්‍රෙන්ඩි විදිහට...ඒ වගේම ඔයා හරිම අප්ඩේට්නේ ෆැශන් ගැන ඉතින් ඔයා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @keshasamarasekara
    @keshasamarasekara10 ай бұрын

    23:46 is my favourite part ❤😊

  • @kalanihansika2361
    @kalanihansika236110 ай бұрын

    Akki firstly congratulations for your award for most popular vlogger ❤ thanks akki new concept denawata ❤ love you akki lot❤ happy to see my fav couple in this vedio 😊😘

  • @user-ur4rh4jh2hmadu
    @user-ur4rh4jh2hmadu10 ай бұрын

    නියමයි අක්කී

  • @NarthaniSarika
    @NarthaniSarika11 сағат бұрын

    Ane akki man oyata gidak asayi .mama godak asayi oya hithana vidihata oya inna vidihata 💗🥰

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi836910 ай бұрын

    Oyage sathuta oyage munen penawa shanu ❤ lassana vlog ekk....❤ mn asama oya wesse themen ekatai beach giyapu ekatayi ❤

  • @SajanimalshikaSaji-dy9vz
    @SajanimalshikaSaji-dy9vz10 ай бұрын

    මරු අප්පා පිස්සුවක් වෙලා

  • @user-ur4rh4jh2hmadu

    @user-ur4rh4jh2hmadu

    10 ай бұрын

    ඒක නම් ඇත්ත

Келесі