නංගි ගේ Salon එකට ආවා | Shanudrie ​⁠

Музыка

‪@ShanudriePriyasadtv‬

Пікірлер: 1 500

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani79507 ай бұрын

    ශනූට තීන කැමැත්ත තවත් වැඩි උනා....she is soooo talented...❤

  • @Rainichanushaonline
    @Rainichanushaonline7 ай бұрын

    ශනූ හැම අතින්ම දක්ශ ගෑනු ලමයෙක් ❤❤❤

  • @shashinidilshika3742
    @shashinidilshika37427 ай бұрын

    ෂැඩෝ හරිම සරලයි,ඒක එයාට ආභරණයක් ,ශනුට නම් මේකප් ලුක් එක මැච්❤හැමදාම ඔය සහෝදර කම පවත්වා ගන්න 💝🥰

  • @Kamalajayanthi
    @Kamalajayanthi2 ай бұрын

    ශේශාදි සිනමාවට ආව මුල් කාලයේ මාර ලස්සනයි . මම කොහොමත් ඒ පවුලේ ඇයට පමනි ආස

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi957 ай бұрын

    ලබන ආත්මේ මේ වගේ පව්ලක් තමා ප්‍රර්තනා කරන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා ඔක්කොටම ❤

  • @thilinimadushani1276

    @thilinimadushani1276

    7 ай бұрын

    Ane math..

  • @sujanibandara3568

    @sujanibandara3568

    5 ай бұрын

    මේ ආත්මෙදි තියෙන පවුල රැකගන්න.

  • @Sathutaproduction

    @Sathutaproduction

    4 ай бұрын

    හැම පව්ලකම හැම වෙලේම හැමදේම සතුට නෑ.මේ නිකම් වීඩියෝ එක්ක් බලලා එහෙම් ඉපදෙන්න ඕමී මෙහෙම ඉපදෙන්න ඕනී ගගා ඉන්නෙ නැතුව තියන පව්ලෙ ඇතුලෙ උපරිම සතුටිම් ඉන්න ට්‍රයි කරානම් හොද නැද්ද

  • @chandimalakmali9577

    @chandimalakmali9577

    4 ай бұрын

    Math ane❤❤❤❤

  • @sudarshibandara4917
    @sudarshibandara49177 ай бұрын

    තුන්දෙනාගෙන් ගොඩක්ම ලස්සන ශේෂාද්‍රි..ඊලඟට ශනුයි ඩිනක්ශි..❤❤❤

  • @user-vk6lk2bx3h

    @user-vk6lk2bx3h

    7 ай бұрын

    දිනක්ශිද ඩිනක්ශිද

  • @xyz-ti7ir

    @xyz-ti7ir

    7 ай бұрын

    @@user-vk6lk2bx3h oya 2 english walin wena wenama type krala ahpn ethkota dennm ubayat uttara

  • @user-yw7sk5tr5p

    @user-yw7sk5tr5p

    7 ай бұрын

    එහෙම කියන්න එපා එක්කෝ තුන් දෙනාම ලස්සනයි කියන්න කෙනෙක් හිත රිද්දන චුටි දෙයක් වත් කියන්න එපා ❤

  • @user-jl2sv9uq1g

    @user-jl2sv9uq1g

    7 ай бұрын

    ලස්සන සාපේක්ෂ දෙයක්, මට ලස්සන නොවන කෙනෙක් ඔයාට ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. මට සාපේක්ෂ ව නම් ගොඩක් ලස්සන ශනුද්‍රි ❤

  • @user-yw7sk5tr5p

    @user-yw7sk5tr5p

    7 ай бұрын

    හා හා හරි බන්

  • @J......M
    @J......M7 ай бұрын

    ශනූගෙ ව්ලොග් එකක් බැලුවා වගේ දැනුනා.. අක්කලා නංගිලා එකට ඉන්නකොට හරිම ලස්සනයි ඇත්තටම ආසයි තුන්දෙනාම එකට ඉන්න වීඩියෝ එකක් බලන්න.. වාව් ශනූ නම් හැමදේටම දක්ශයි❤️😍

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha46647 ай бұрын

    දැන් බයවෙන්න ඕනෙ නෑ .ඔයලට වියදමක් යන්නෙ නෑ .නන්ගි ඉන්නවනෙ❤️❤️❤️ .කොහොමත් ඔයාල තුන්දෙනාම ලස්සනයි පුතා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49777 ай бұрын

    ශනූ රගපාන්න පමනක් නෙවෙයි ප්‍රසන්ටේෂන් වගේම මේකප් කරන්නත් දක්ෂයි,සේසාද්ද්‍ර මේකප් නැතිවත් මට නම් ලස්සනයි,සෝක් අනේ ඔයාලගේ එකමුතු කම,❤❤😂

  • @mallikarathnayaka5214

    @mallikarathnayaka5214

    7 ай бұрын

    Sheshadri is more beautiful without make up

  • @Meloza_online_store

    @Meloza_online_store

    7 ай бұрын

    Ay singing & dancing

  • @isharawickramaarachchi9923

    @isharawickramaarachchi9923

    7 ай бұрын

    @@mallikarathnayaka5214a

  • @kniranjalamadushika179

    @kniranjalamadushika179

    2 ай бұрын

    Eygjuuyh🎉🎉🎉

  • @DilaksanDilu-ev5wj

    @DilaksanDilu-ev5wj

    Ай бұрын

    Ok

  • @sajanishashikala1731
    @sajanishashikala17317 ай бұрын

    ශනු මොන වැඩේ කරත් හරිම ලස්සන පිළිවෙළට ඒ වැඩේට හරිම ආදරෙන් කරනව.❤️❤️

  • @shanisassenarathne9652
    @shanisassenarathne96527 ай бұрын

    ශැඩෝට මේකප් ඕනිම නෑ අනේ..එයා කොහොමත් ලස්සනයි ❤

  • @DilhariDisna

    @DilhariDisna

    7 ай бұрын

    අපේ බවුවගෙ නමත් ශැඩෝ😂😂😂😂

  • @sachithilini431
    @sachithilini4317 ай бұрын

    මේ වීඩියෝ එක බලනකොට එකපාරක්වත් හිනා නොගියත් නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ...මේ වගේ විඩියෝ දිගටම දාන්න..වෙලාව වැඩිවෙන තරමට හොදයි..පැයක විතර වීඩියෝ දාන්න..ආදරෙයි ඔයාලට..❤️❤️😘😘

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57017 ай бұрын

    ඔයාලා තුන්දෙනාම මාරම එකමුතුයි.මෙහෙම හැමෝටම සහෝදර බැදීම තියාගන්න අමාරුයි ලොකු වෙද්දි.ඒ අතින් ඔයාලා තුන්දෙනාම වාසනාවන්තයි ඔයාලා තුන්දෙනා ඔහොම ඉන්න එකට.❤❤❤❤.

  • @maneeshamadubashini428

    @maneeshamadubashini428

    7 ай бұрын

    ඔවු සමහරු මරාගන්නවා දේපළ වලට.අපේ නෑනලා වගේ.

  • @isheerandi2231

    @isheerandi2231

    7 ай бұрын

    තාම මෙයාල ගොඩක් වයස නෑනෙ ..පවුලෙන් වෙන් උනා විතරමනෙ..ඔය එකමුතුව හැමදාම තියාගන්න

  • @jeewanthikumari9070

    @jeewanthikumari9070

    7 ай бұрын

    හැම පවුලකම දෙවෙනියා තමා ලස්සන මාත්දෙවෙනියා😂😂😂

  • @eyeapple4593

    @eyeapple4593

    7 ай бұрын

    me too ❤

  • @chathurikajayathilaka1139

    @chathurikajayathilaka1139

    7 ай бұрын

    Harima lassana sahodara badeemak hamadamath sathutin inna ❤❤❤❤ harima lovey ❤❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera98577 ай бұрын

    ඇත්තටම එයා අක්කාට ලස්සනට makeup එක දැම්මා සමහර නාට්‍යවල නිලියන්ට makeup දාලා තියෙන්නේ හොල්මන් වගේ ෂනූ නියමයි 👌👌👌

  • @wanigawadugechamila4829

    @wanigawadugechamila4829

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @piyumipabasara3217
    @piyumipabasara32177 ай бұрын

    කෙල්ලොම තුන් දෙනෙක් ඉන්න ගෙදරක තියෙන සතුට කියලා වැඩක් නෑ..😌මමත් එක අත් විදිනවා...දැන් මැරි කරත් එහෙම්මයි

  • @user-gh9og2kx3p

    @user-gh9og2kx3p

    6 ай бұрын

    අනේ මටත් අක්කෙක් හිටියනම්....දැන් ඉතින් අය්ය අක්ක කෙනෙක් ගෙනත් දෙනකන් ඉන්න වෙනව.අය්යටත් ආදරෙයි ඉතින්❤

  • @jananisoornima2237
    @jananisoornima22377 ай бұрын

    අපෙත් අම්මයි , ලොකු අම්මයි , පුංචයි හරිම එකතුයි...එතුන්දෙනා එකතු උනාම හරිම ශෝක්..අපිටත් සතුටුයි..කවදාහරි චුන්ගයි , නන්නයි දෙන්නත් හරිම සතුයින් ඉදි...ඕප දූප නෑ ජෝක් තමා අක්කගෙයි නන්ගිගෙයි..හරිම ලස්සනයි

  • @nethmihimasha8698
    @nethmihimasha86987 ай бұрын

    ශනූ ට ආදරේ අය කෝ ❤

  • @suchi__jayasuriya
    @suchi__jayasuriya7 ай бұрын

    තාත්තා ඇවිල්ල බනින ටික 10 පාරකට වැඩිය බලපු මම 😂🙌🏻

  • @hanz5853

    @hanz5853

    7 ай бұрын

    මාත්😂😂

  • @sewminijayasinghe17

    @sewminijayasinghe17

    7 ай бұрын

    Atta 😂

  • @madhushaniwijesinha4216
    @madhushaniwijesinha42167 ай бұрын

    හැමදේම ලස්සනයි ඔක්කොටම වඩා ඒ සහෝදර බැදීම් හරි ලස්සනයි 🥰

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka36437 ай бұрын

    තුන් දෙනාගෙන්ම නිහතමානි ලස්සනම කෙන ශෙශාද්‍රි 👍🔥

  • @kavikarunanayaka6155

    @kavikarunanayaka6155

    8 сағат бұрын

    Ne lassanama Shanu

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd7 ай бұрын

    ශනූ වැඩක් කලොත් ඉතින් ආයේ අඩුවක් නෑනේ ඔයාව අද ලස්සනයි ❤❤❤

  • @user-zb8uj9jd9m
    @user-zb8uj9jd9m7 ай бұрын

    ශේෂාද්‍රිත් මන් වගේ...අපේ ගෙදරත් කෙල්ලෝ තුන් දෙනායි..මන් දෙවනියා..අපේ නන්ගි තමයි ඔය මේකප් අනන් මනන් ගැන දන්නේ..මන් අහගන්නෙත් එයාගෙන් තමයි 😂😂..ඒ හින්දා මට අපිවම මතක් වුනා..

  • @Dinugamage1118
    @Dinugamage11187 ай бұрын

    හරිම නිහතමානී තුන්දෙනෙක් ඔයාලාන්තුන්දෙනා.හැමදාම ඔහොම එකමුතුව ඉන්න❤❤❤ අක්කිලා තුන්දෙනාම ආදරෙයි ශනූ අක්කි 𝚜𝚘 𝚝𝚊𝚕𝚎𝚗𝚝𝚎𝚍

  • @anupamafonseka3021
    @anupamafonseka30217 ай бұрын

    Watched the video with a constant smile on my face. A beautiful bond between sisters. ❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha66347 ай бұрын

    මටත් හිටියනම් ඔයවගේ නන්ගියෙක් 😢ඔයාල ගොඩක් ආදරනීයයි ආදරෙයි හැමදාම වගේ❤

  • @dinithisethmini2409
    @dinithisethmini24097 ай бұрын

    ඒ සහෝදරකම, හරියටම යාලුවො වගේ 😍 ලොකු අක්කත් උන්නා නම් ❤️

  • @imalshaimalsha-us4xz
    @imalshaimalsha-us4xz7 ай бұрын

    හරිම ලස්සනයි makeup එක..🥰 ෂනුද්‍රි ට ලස්සනට mekeup කරන්නත් පුලුවන් 🥰🥰

  • @nethu..3460
    @nethu..34607 ай бұрын

    Shanu , acting singing dancing art announcer presenter makeup artist solo vloger .. 😫♥️ such a multi talented girl...

  • @sajithkumara8064
    @sajithkumara80647 ай бұрын

    Shanudri ,Sheshadri ,Dinakshi තුන් දෙනාටම ආදරෙයි ! God bless you three always ...

  • @iselaSG805
    @iselaSG8057 ай бұрын

    මරු අක්ලා නංගිලා අනේ.. මම පවුලේ එක්කෙනා නිසා ආසයි මෙහෙම දකිද්දි❤

  • @KavinduWijesinghe2006

    @KavinduWijesinghe2006

    7 ай бұрын

    Pawle ekek witharak inna eka kochchara hodaida kiyala therei issarahata😂

  • @pahandirathnayaka5046

    @pahandirathnayaka5046

    7 ай бұрын

    Anee mamath pawle ekama lamaya. Aththatama mehema dewal dakiddi maarama asai matath sister or brother hitiya nam kiyala

  • @shanidanthanarayana
    @shanidanthanarayana7 ай бұрын

    ආදරනීය පව්ලක්💖😍මෙහෙම අක්කලා නන්ගිලා හම්බෙන්නෙ නෑ හැමෝටම❤️හැමදාම සතුටින් ඉන්න😍

  • @mashiuthpala6943
    @mashiuthpala69437 ай бұрын

    Hi akki pigmentation walata treatments kare kohomda kiyala kynna puluvnda

  • @poornimarajapakshe
    @poornimarajapakshe7 ай бұрын

    මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියා නම් කියලා හිතුනා....Love your bond so much ❤

  • @bhagyakulatunga2361

    @bhagyakulatunga2361

    7 ай бұрын

    Mata th ahema hithila thinawa.mata ayya kenek witharayi enne.sahodariyo kawuruth naha.mata th ohoma hithila thinawa.

  • @yashodhaakarsha9009

    @yashodhaakarsha9009

    7 ай бұрын

    Matath ehema hitjila thiyenawa

  • @shamilaw1975

    @shamilaw1975

    6 ай бұрын

    මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියනං කියලා හිතුනා

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka11127 ай бұрын

    මම නම් මාර ආදරෙයි ශේෂාද්‍රි අක්කිටයි ශනු අක්කිටයි❤😊

  • @dumaliiresha3459
    @dumaliiresha34597 ай бұрын

    මටනම් ඔයාල තුන්දෙනා මේකප් නොකලත් ලස්සනයි .තුන්දෙනා තුන් විදිහක් ❤❤❤❤❤❤

  • @sewwandidesilva7926
    @sewwandidesilva79266 ай бұрын

    ඉරිසියයි ....පවුලේ තුන් දෙනාගෙම ඒකමුතු කම දැක්කම ......ඇත්තටම ❤❤❤

  • @rashikachandima7840
    @rashikachandima78407 ай бұрын

    දෙයක් ලෝබ නැතුව බෙදා හදා ගන්න පුලුවන් අක්කල නන්ගිල උනාම..🤣❤

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara87937 ай бұрын

    So funny Shanu අනේ.....හැමවෙලේම හිනාවෙලා ඉන්නේ එයා....තුන්දෙනාටම ආදරෙයි ❤❤❤❤❤

  • @ireshakalhari5351
    @ireshakalhari53517 ай бұрын

    අනේ මන්දා ශේෂා ඔයා makeup ගැන මෙලෝ දෙයක් දන්නෑ වගේ එක එක ඒවා අහද්දි හිනා යනවා අනේ.මරැ ඒකත් හිනා වෙවී බැලුවා❤😊 දිනක්ෂි ප්‍රියසාද් එන්නෙත් මගේ ලඟට ලු😂 ශේෂා හැමතැනටම දාන්නේ eye shadow කියන විදියට😂 ශනූ ඇද කර කර කරලා ශේෂා vedio එක පස්සේ බලද්දි තමයි වැඩේ

  • @shasheemmadushani6794
    @shasheemmadushani67947 ай бұрын

    ඇත්තටම ශෝක් මං ආසම තුන්දෙනෙක්.මොනා වුනත් තුන්දෙනාගෙම හිනාව එක වගේ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59027 ай бұрын

    හරිම ලස්සනයි අප්ප ඔය දෙන්න...❤ශනූ වැඩක් කරොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ...superb තමයි...my favorite sisters...😘😘😘😘😘❤️❤️❤️

  • @ncraft78
    @ncraft787 ай бұрын

    හරිම ලස්සනයි මේකප් එක. ඔයාත් ලස්සනයි. ඔයා තමයි ගෙදර මුකුත් දන්නෙ නැති කෙනා. අක්කායි නංගි තමයි අලුත් අලුත් දේවල් හොයන් එන්නේ. ⁣අපෙත් එහෙමයි 😅

  • @shanakacooray3641
    @shanakacooray36415 ай бұрын

    තුන්දෙනාගෙන්ම ඉස්සර ඉදන්ම වැඩියෙන්ම ලස්සන ශේශාද්‍රි❤❤ එයාගේ හරිම ලාමක මූණක් තියෙන්නේ එච්චර වයස පේන්නෙත් නැහැ මාරම ලස්සන ෆීචස් තියෙන්නෙ❤❤❤

  • @lovesrilanka6806
    @lovesrilanka68067 ай бұрын

    මාරම ලස්සනයි ශේශාද්‍රි ඔයා..ශනු did her job really well..love the finel look..😍

  • @dilanjalanayanathara6433
    @dilanjalanayanathara64337 ай бұрын

    මට ඉන්නෙත් මේ වගේම ආදරනීය නන්ගිලා දෙනෙක් .

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne83777 ай бұрын

    ලස්සන makeup එකක් . ශනූ හැමදේටම දක්ෂයි .

  • @shasikaweerasekara9569
    @shasikaweerasekara95697 ай бұрын

    ඔයාලා දෙන්නාට තමයි මම ආසම.ශනූගෙ මේකප් එක හරි ම ලස්සනයි ශේෂාද්‍රීට දැම්ම.love you both

  • @hplsekanayaka4865
    @hplsekanayaka48657 ай бұрын

    මටත් අක්කව මතක් උනා, වැඩේ කරනවට වැඩිය අපි දෙන්නා කරන්නෙත් හිනා වෙන එක, love it ❤️

  • @user-gi4th3jg2j
    @user-gi4th3jg2j7 ай бұрын

    මමත් හරිම ආශාවෙන් බලනවා දුව ඔයාගෙ වීඩියෝ .. ඔයාගෙ මුහුණ දිහා මට දවසක් උනත් බලාගෙන ඉන්න පුළුවන් . එ තරම් ලස්සනයි මට ඔයා ..

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake86237 ай бұрын

    Sheshadri is the most gorgeous one of priyasad fam❤ omg.,she is so beeeeaaaautifullll 🔥

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl7 ай бұрын

    ඒක නම් මරු ඔයා ගොඩක් ලස්සනට මේකප් කරා ඇත්තටම ශනු අක්කි ගොඩක් දක්ශයි ඔයත් හරිම වාසනාවන්තයි ශනූ අක්කි වගෙ නන්ගි කෙනෙක් ලබන්න 😘❤️ හරිම ආදරෙයි ඔයාල දෙන්නටම ❤️

  • @kumariherath9157
    @kumariherath91577 ай бұрын

    Sheshadri is so pretty and have a natural beauty. Even without make up, she looks amazing. Live the bond between the three sisters.❤️❤️

  • @avishkadilini4085
    @avishkadilini40857 ай бұрын

    අක්කලා නංගිලා එකතු උනාම හරි ලස්සනයි 💞💞❤😊

  • @s.i.nishadini6783
    @s.i.nishadini67837 ай бұрын

    කෝමත් ඉතිම් අක්කයි නංගීයි මූනෙන් මූනයි බැලුවම කෝමත් ගුලි කාල වගෙ හිනා යන ගතියක් තියෙ අක්කි ශනූ මං වගෙ මොකද මට අක්කෙක් නැ අයියා අල්ලගත්තොත් අජූත කරනවා නිකම් ඉන්න වෙලාවට ඒම ගාල ගාලම ශේප් මටත් මේකප් පාරක් දාන්න පුලාන් හින යනො හැබැයි ශනු අක්කි කියන ඒවට 😁

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93047 ай бұрын

    ඔයාලා තුන්දෙනාම හරිම ලස්සනයි ... සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️😍😍😍😍

  • @ashadias2970
    @ashadias29707 ай бұрын

    It’s lovely to see strong bond between all sisters. I really enjoyed the video because its not staged acting, very natural. All you three sisters are looking gorgeous❤

  • @raviravindra889
    @raviravindra8897 ай бұрын

    you hv a multi talented sister ❤Very lucky to hv loving awesome siblings in your family❤❤❤its perfect job she has done❤👍

  • @srilankanvillagefood
    @srilankanvillagefood7 ай бұрын

    හරිම ලස්සනයි ...ශනු ලස්සනට වැඩේ කලා

  • @aniks4488
    @aniks44887 ай бұрын

    Enjoyed every single moment of this vlog! The make up is absolutely beautiful! Much love to you both ❤

  • @vision2096
    @vision20967 ай бұрын

    Beautiful family. Always watch your contents first time commenting though.It's so heartwarming watching your little sister making you look beautiful. Have to say she did a marvelous job. You are already beautiful, but she enhanced your features making them stand out, bold. It was a fun episode, typical sibling interactions 😅 Shanudrie is very talented, and hope she would open up her own salon someday. ❤

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi23417 ай бұрын

    අපේ අක්කයි මමයි වගේ.. දැන් ටිකක් දුරක ඉදියත් අපිත් ඉස්සර ඔහොමයි.. අතීතෙට ගියා වගේ.. ස්තූතියි ඩාර්ලින් අපේ මතක අලුත් කලාට..❤💜️❤💜️

  • @ransihewage5773
    @ransihewage57737 ай бұрын

    තුන්දෙනාගෙන් ලස්සනම කෙනා තමයි ශේෂාද්‍රි ❤️

  • @hashanifonseka5835
    @hashanifonseka58357 ай бұрын

    Could you please explain about the pigmentation treatment. Thank you.

  • @shanikatennakoon4057
    @shanikatennakoon40577 ай бұрын

    Perfect look. You are blessed to have a sister like Shanu.. She is so talented.. stay blessed guys..

  • @herathchandra4082
    @herathchandra40827 ай бұрын

    Wow bellissima,, brava sanudri දුව👌😊 seshadri දුවට makeup onath නැහැ she is very beautiful girl 😊 ඔයාලාge සහෝදර බැඳීම හරිම වටිනවා දුව🙏🌷❤😘😍 good luck !!!💐

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n7 ай бұрын

    ශනූ...ලොකු අක්කි එක්කල makeup session එකක් ඕනි...you three are my favorite....❤❤

  • @amell3540
    @amell35407 ай бұрын

    so beautiful to see this sisterhood ❤. wish you always have this bond, love and respect for each other!!

  • @nilushithilakaratne1509
    @nilushithilakaratne15097 ай бұрын

    හරිම ලස්සනායි ..ශානුට ගොඩක් හොදටම ..completely ..makeup .දාන්න පුළුවන් ..❤❤❤

  • @bihanga248
    @bihanga2487 ай бұрын

    අක්කිලා 3න් දෙනාගේ සහෝදර බැදීම නම් මරු 🫂❤ඔය බැදීම තව තවත් ශක්තිමත් වේවා 🙏😘💕🤜🤛👏 අක්කිලාගේ family එකේ කොහොමත් ඒ කලේ ඉදන්ම පුදුමාකාර බැදීමක් තිබුණා 😘💕. shanu makeup එක දැම්මා අයිත් කොහෙන් වත් ඇදක් කුදක් නැතුව prefect 👌💯👏. අක්කිලා ඔහොම එකට ඉදිද්දී පුදුම හැගීමක් දැනෙනවා ❤

  • @englishwithsarathchandhra2254

    @englishwithsarathchandhra2254

    7 ай бұрын

    ❤❤❤

  • @s.i.nishadini6783
    @s.i.nishadini67837 ай бұрын

    ශනූ අක්කි මරු අනී😋😍so cuty 🥺මරු අක්කියි නංගියී 😋ශැඩෝ අක්කි චූටි බබෙක් වගේ 🥺

  • @sshappiness9473
    @sshappiness94737 ай бұрын

    අනේ ඒ වීඩියෝව මාර ලස්සනයි..හරිම ආදරනීයයි ❤️❤️

  • @imam4549
    @imam45497 ай бұрын

    Shanu is a very talented blessed girl I love her. Love your chat and the video. So sweet three sisters ❤❤ all the way from Scotland

  • @rajikalasanthi4716
    @rajikalasanthi47167 ай бұрын

    අනේ මටත් ඔහොම නංගියෙක් ඉදියා නම් කියලා හිතුනා හරිම ලස්සනයී... අක්කී ඒ වගේම ශනූ has more talants ❤️

  • @ransikalakshani724
    @ransikalakshani7247 ай бұрын

    අපේ ගෙදරත් ඔය විදියමයි 😂😂එ හින්දා මට අපිවම මතක් වුනා❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane21587 ай бұрын

    අපේ ගෙදරත් ගැනු ළමයි 5දෙනෙක් ඉන්නේ හරිම සමගි බුදුසරණයි ඔයාලට

  • @harshanibandara3734
    @harshanibandara37347 ай бұрын

    අනේ පුදුම තරම් ලස්සනයි ...ඔයාලා ජීවත් වෙන විදිහ ශෝක් ...තෙරුවන් සරණයි

  • @user-vd6ds2ve5i
    @user-vd6ds2ve5i7 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ ඔයා.ඔයාලා තුන්දෙනා දකිනකොට මට ⁣මගේ අක්කලා දෙන්නව මතක් වෙනවා.ශනු ඔයා කරපු මෙකප් එක මාර ලස්සනයි .❤❤

  • @imalkalakmali4205
    @imalkalakmali42057 ай бұрын

    ඇත්තටම ලස්සනයි මේකප් එක.ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰

  • @user-px4vg8uo8m
    @user-px4vg8uo8m7 ай бұрын

    From which shop you buy that silver bag?

  • @sumedasiriwardena5660
    @sumedasiriwardena56607 ай бұрын

    what treatments did you do for pigmentation ? Would be great if you can share that info please !!

  • @MashaKS.
    @MashaKS.7 ай бұрын

    Wow 😍❤ Shanu is so talented in this ❤

  • @tashanishashiprabha867
    @tashanishashiprabha8677 ай бұрын

    කිසිම ලෝභ කමක් නෑ හැමදේම කියල දෙනව අවංකව හැමදේම කියනව Pretty girl with good heart ❤

  • @nishmadulanji1207
    @nishmadulanji12077 ай бұрын

    Ane oya use karana mekcup products kiyanna puluwanda.ordar karane kohenda kiyanawada😊

  • @user-pk7jg9mb1g
    @user-pk7jg9mb1g7 ай бұрын

    ලස්සනයි අක්කී.....ඔයාලගෙ සහෝදරකම ඔය විදිහටම හැමදාමත් තියාගෙන ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.....

  • @user-ms3ct1qx2z
    @user-ms3ct1qx2z7 ай бұрын

    මම kemathima sashadrita හරිම ලස්සනයි නිහතමානී ...❤❤❤❤❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k7 ай бұрын

    ශේෂාද්‍රි අක්කි හරිම අහිංසකයි ❤ Shanuu akki you are so cute. ❤ god bless you all ❤

  • @reshinakeesha905
    @reshinakeesha9057 ай бұрын

    Oyage dark spot pigmantation walata karapu treatmant monawada

  • @navodasewwandi9666
    @navodasewwandi96667 ай бұрын

    Akki oya pigmentation ekata monada kare

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka83767 ай бұрын

    Favourite 3sisters 😍. . Shanu multitalanted 😍. . Shanu Sheshadrie akkage face cut same 😍. ..

  • @ShakyamadurangiKumarasinghe
    @ShakyamadurangiKumarasinghe7 ай бұрын

    හැමදාම ඔහොම ලස්සනට තුන් දෙනාම ආදරෙන් ඉන්න හැමදාම ආදරෙයි ❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali67587 ай бұрын

    ශනූ රෝස පාටයි... අක්කි කහ පාටයි 🙊🙊♥️♥️♥️ අනේ මං හරිම ආදරෙයි ඔයාලට Ummma

  • @anjaleemanesha4586
    @anjaleemanesha45867 ай бұрын

    You look so stunning with Shanu's makeup ❤

  • @Niranjiniranji145
    @Niranjiniranji1457 ай бұрын

    ❤❤❤❤ සනූ මැනිකට ලස්සනට මේකප් දාන්න පුලුවන් නේ ආදරෙයි දෙන්නටම ❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64607 ай бұрын

    ඔයාලා සහොදර බැදිමට මම නම් මාරම ආදරෙ යි .තුන්දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil43956 ай бұрын

    foundation තෝරගන්නේ කොහොමද කියලා දෙන්න .online ගෙන්න ගන්නේ කොහෙන්ද

  • @navindumadushan4508
    @navindumadushan45087 ай бұрын

    තුන්දෙනාම ගොඩක් ලස්සනයි...ආදරෙයි ❤️❤️❤️

  • @pererachama63
    @pererachama637 ай бұрын

    Woow..ලස්සනයි ඒ makeup look එක ❤

  • @vishubhagy3660
    @vishubhagy36607 ай бұрын

    Wow😍❤ your looking is so beautiful akki 🥰❤ Shanu akki is perfect personal meckup artist 🙉❤ Love you both ❤❤💐

  • @smadu3739
    @smadu37397 ай бұрын

    Can you please let me know that primer name.

  • @sandeepanideshani1948
    @sandeepanideshani19487 ай бұрын

    සහෝදර බැඳීම නම් නියමයි අනේ 🥰🥰🥰 ගොඩක් එකමුතුයි ඔයාලා තුන් දෙනා ❤❤❤ හරිම ලස්සන ආදරණීය බැඳීමක්, 🥰 තුන් දෙනාම මැරෙන තුරාවට ඔය වගේ එකට ඉන්න ආදරෙයි තුන් දෙනාටම ❤❤

  • @RuwanWalisundara

    @RuwanWalisundara

    7 ай бұрын

    අනේ ඔව්. හරිම ලස්සන පවුලක්.

Келесі