Sheshadri really proud of yourself darling..Listened to the interview you have done so far and the way you spoke about Dinakshi is tooo great....hatts off to you.❤❤❤❤❤.And this video is soo cool ..look how big the little sissy krisharya is..
Anehh shork akki krisharya baba soo cute .... verynice family .... akki ikmanin videos genna asai balanna oyage videos godaak ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raviravindra8893 ай бұрын
Oya kana widiha lassanai 😊 oyage nangith kanne kurullek wadey😊 amma oyalawa hodhata lassanata hadala thiyanawa.God bless ual❤❤❤❤❤ ur green mung dosa was superb❤seeing ual I remember our younger days.,we are 4 girls and one boy so we had a nice lovely days those days.nw we r in our 60tees😂😂😂old hens
Hi Sheshadri please when you are travelling in a vehicle with the little one make sure you are either holding her tight or she is secured by the seat belt. We might be careful with our driving but you get some crazy drivers on the road. So stay safe. We love you and especially the little angel that’s why this advice.
Пікірлер: 379
තාත්ති ලග නැති උනාට නන්නට පාලු නෑ ලොකු තාත්ති අඩුව පුරවනවා 😄😄 සාරංග අයියා චුංගි බබාව හුරතල් කරද්දි නන්නා බබාව අමතක කරන්නෙ නෑ ❤️ කොච්චර busy උනත් එයා හොද තාත්තෙක් වගේම ලොකු තාත්තෙක් 💕
@user-ul2jp5cw4e
3 ай бұрын
❤❤❤❤❤❤❤
@dinishaamarasekera3876
3 ай бұрын
Saranaga ඇත්තෙන්ම හොද ලොකු තාත්තා කෙනෙක්. එයාගේ දොනිට වගේම නන්නවත් බලාගන්නවා අදරේන් , lovely 🙏
@mperera9691
3 ай бұрын
💯💯♥️
@SpgGuruge
2 ай бұрын
1❤❤❤
@SpgGuruge
2 ай бұрын
1❤❤❤
ඔයා දිනක්ශි අක්කි ගැන කියලා තිබුන ආදරණීය කතාව ඇහුවා එක හරිම සංවේදියි ලස්සනයි ❤❤ නංගි කෙනෙක් විදිහට ඔයාට ඔයාගෙ අක්කි පවුල වෙනුවෙන් වුන මහන්සිය ගැන අගය කිරීමක් හිතේ තියන එකත් හුගක් වටිනවා. ඒ වගේ අක්කලා සහ මේ වගේ නංගිලා ලබන්න ඇත්තටම පින් කරන්න ඕන ❤
@sachinikamburapola-jz9zc
3 ай бұрын
Kohomada mt link eka ewannko
@charithyakarunarathna7309
3 ай бұрын
Matath
@kushanisasanjala8431
3 ай бұрын
@@sachinikamburapola-jz9zc ane eka blnne kohomd.channel ek mokdda
@ishini.a2831
3 ай бұрын
Sheshadri thamai pawlata , ammatai, thathatai kisima deyak karapu nathi ekkena
@user-tf8mx3pu4e
3 ай бұрын
අනේ ඔව් .මමත් ඒක බැලුවා.ගොඩක් වටිනවා.තවකෙනෙක් කරන උදව් උපකාර මතක තබාගැනීමත් සහ අගයකිරීමත්. මට ඒ වෙලාවෙ මතක් උනේ මගේ අක්කව. මමත් දිනක්ෂි වගේ කෙනෙක්.නමුත් මම නංගි.තාත්ත අපිළිවෙළ නිසා.මම අක්කව අම්මව බලා ගත්ත. මගේ අක්ක නම් කවදාවත් අගයල නැහැ කවදාවත්ම. එයා මගේ මූණටම කිව්ව. තාත්ත අපිලිවෙල නිසා ඔයා පවුල බලා ගත්ත කියල මම මොකද කරන්නෙ.ඒක මගේ පුශ්නයක් අඩුපාඩුවක් නෙවෙයිනෙ. තාත්ත නිසා ඇති උන දෙයක්නෙ කියල. මට හරියට දුක හිතුණ එහෙම කිව්වහම.ඒත් කමක් නැහැ.මම පිනක් කළානම් මම අරන් යනවා කියල මම හිත හදා ගත්ත. ඇත්තටම මම මිනිස්සුන්ට උදව් කරන නිසාම.මට මගේ දුවත් එක්ක හොදම යුරෝපීය රටකට එන්න ලැබුනා සහ ජීවත් වෙන්න වාසනාව ලැබුනා.මගේ අක්ක හරියට දුක් විදිනවා.එයා හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. තමන් ගැන පමණමයි හිතන්නෙ. මේ වගේ අගයන මිනිස්සු ලෝකෙ ඉන්නවා.හරිම සතුටුයි
චුංගට අරහෙම පිටි අනන්න දුන්න එක නම් හරිම හොඳයි. ❤
නන්නා ජපන් බබෙක් වගේ..😍🌺
ආදරනීය බබාලා දෙන්නෙක් සාරන්‍යා දොනි චුටිට ගොඩක් ආදරෙයි එයාගෙ තාත්තා එයා වඩන් ඉද්දි සාරන්‍යා දොනි චුටි බබාගෙන් අල්ලගත්තා එයා හොද දරුවෙක්
අනේ ශනූ කොන්ද කෙලින් කරපු එකට හය්යෙන් හිනා ගියා 😂🤭 ශෝයි අනේ ඔයාලා ♥️
@user-vy8ed6kf2v
Ай бұрын
ම්ම්😂
අපිත් ඔය වගේ කෑමක් හදනවා කට්ටියම එකතු වෙන දවසට නැත්තම් අපිට හම්බවෙන වැඩියෙන් කෑම කොටස් වලට බෙදලා තුන්දෙනා බෙදා ගන්නවා .... specialy ලොකු අක්කා.....❤️ මටත් මගේ ආදරනීය පවුලේ අයව මතක් උනා.....ගොඩක් ❤️❤️🥰🥰
ඇත්තටම ක්‍රිශාර්‍යා ගොඩක් ලස්සනයි
මන් හරි ආදරෙයි අක්කා මේ ප්‍රියසාදෙට🤗♥️ ඒ සතුට ඒ ආදරේ අපේ හිතත් සතුටින් පිරුණා....❤️ මාත් ඔයාලා එක්කම හිටිය වගේ දැනෙන්නෙ.... God bless you All♥️
ඔයාලගෙ වීඩියෝ හරිම ආදරණීයයි.ඔයාල සතුටු වෙන තරමටම මාත් සතුටු වෙනවා.ඒ ආදරේ මාරයි අනේ.එකමුතුකම තමයි ගොඩක්ම.එක එක්කෙනාට මාර විදියට respect කරන්නෙ ඒක තමයි පවුලක් උනාම තියෙන්න ඕනී ලොකුමදේ.❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤
ශැඩෝ ඩයට් කරන හැටිනම් මරු කහබත්, කේක්,පැටිස් කැලරි අඩුම කෑම කාලා 😂😂😂ආදරෙයි අනේ ඔයාලා ඔක්කොටම ❤❤❤❤
ඔයාලාගේ Vlogs බලන්න අපි හරිම ආසයි .
ආදරය …… මෙන්න මේකයි කියලා පෙන්නනවානම් ඒ ප්‍රියසාද් ❤ පවුල ….෴෴ 💐
මේ ලෝකේ හොදම පුංචා ඉන්නෙ නන්නාටයි චුංගටයි.❤❤❤
@user-ve4dy5dw9r
Ай бұрын
ඒකනම් ඇත්ත ❤❤
සරන්‍යා, ක්‍රිෂාර්ය්‍යා ශොක් පැටව් දෙන්නා ❤️ හරිම cute
චූටි සාරන්‍යා පැටියා දැක්කම සිරි පැරකුම් තමා මතක් වෙන්නෙ හරිම ලස්සනයි අනේ 🥺❤❤ තනියම පැටිස් හදනවා නන්නටයි එයාටයිලු හදන්නෙ. චූටි පැටවුන්ගෙ ආදරේ ❤
හරිම ලස්සන පවුලක් ආදරේ හිතෙනවා. බුදු සරණයි, පරිස්සමට ඉන්න
ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමෝටම ❤❤❤❤
ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ආදරෙයි ඒ සහෝදර ප්‍රේමයට❤❤❤සහයෝගය,බැදීම,එකමුතුකම❤❤❤ආදරෙයි❤❤❤❤
පවුලක සමගිය තියෙනවානම් තව මොනවද ❤❤❤ එතකොට සතුට සැනසීම ඔක්කොම හම්බෙනවා. ඒක නිසා අපේ වැඩ කරගන්න පුළුවන් හොදට ❤❤❤ i love this family cz above reason ❤❤❤❤
හරිම ආදරණීය family එකක්.God bless you ❤
මගේ පවුලේ මං තමයි ඉන්න එකම කෙල්ල..මට ඉන්නේ අයියෙක් විතරයි ...මටත් ඉන්නවා දුවෙක්..ඔයාලා තුන්දෙනාව දකින හැමමොහොතෙම හිතෙනවා මටත් දුවලා තුනක්ම ලැබෙනවානම් ඔයාලා වගේ හරි ආදරණීය විදියට හදන්න තිබුනා කියලා..ඔයාගේ අම්මා හරි වාසනාවන්තයි.❤❤❤
Aමන් හරිම ආදරේ කරන family එකක් 🥰🥰🥰🥰 හැමෝම අතරේ තියන ඒ bond එක පුදුම හිතෙන තරම් ශක්තිමත් වගේම හරිම සුන්දරයි, ඒ වගේ සෙවණක හැදෙන පොඩි දරුවොත් පින්කාරයි.. මිනිස්සුන්ට ජීවිත වල විවිධාකාර අඩුපාඩු, හිත් වේදනා, පසුතැවීම්, වැරදීම් තියෙනව දුක් වෙන්න මොන මොනවා හරි හේතු තියනවා.. ඒත් ඇත්තටම ඔයාලගෙ family එකේ හැමෝම එකට එකතු වෙලා මේ විදියට ලස්සනට ආදරෙන් සමඟියෙන් ඉන්නවා දකිද්දී මට හිතෙනව මේ ලෝකේ මනුස්සයෙක්ට ලබන්න පුළුවන් හැමදේම එතන තියනවා කියලා ❤❤❤❤ you are living in a heaven, yeh that is a heaven on earth (that's how I feel about your family ❤)
@anojad7275
3 ай бұрын
ඔයාගෙ කතාව හරි ගෑනු දරුවෝ වැඩි පවුල් වල සාමාන්‍යෙන් කචල් වැඩියි... මේ තුන්දෙනා බඳින්න ඉස්සරත් බැන්දට පස්සෙත් හරිම ස්වාධීනයි.. ඒ නිසා අම්මගෙ තාත්තගෙ දේවල් වලට පොරකන්නෙ නෑ... මේ වගේ ජීවිත හැමෝටම හරි ආදර්ශමත්... Profession එකෙන් වගේම private life එකත් සමබරයි.. අම්ම තාත්තා අයින්කරලත් නෑ.. එයාලත් ඒ ජීවිතේ තවමත් බෙදාගන්න පංගුකාරයෝ... මම හිතන්නේ එහෙම ඉන්නකොට දිව්‍යලෝකෙටත් වඩා ලස්සන තැනක් කියලා... ඒවා සමාජයත් එක්ක බෙදාගන්න එකටත් ස්තූතියි..
14:19 ශනූ කුද වෙලා හිටියේ vlog එකක් කියලා මතක් උනා 😂😂
නන්නා අම්මා වගේම ලස්සන වෙයි ලොකු උනාම 😍😍😍😍
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 ආසම පවුලක්
මගෙ බබාට අවුරුදු 3 1/2.එයා හැමවෙලෙම phone එක අතට අරන් අම්මෙ හායි හායි කොහොමද කියන Aunty ගෙ වීඩීයො දාලා දෙන්න කියනවා❤❤❤
@sujanibandara3568
3 ай бұрын
😂
@PrathibaSarojani-ts4dn
21 күн бұрын
❤😂😊😊
ඔයා හරිම චාමි හරිම ලස්සනයි ඔයා අදින ඇදුම් හරි චාමි මම ඔයාට ගොඩක් කැමති❤❤
Saranya manika so cute ❤
අක්කි බාබා ගේ කොන්ඩේ ලස්සනයි ❤ cute ❤
ඔයාගෙ.volg.එකක්.බලන.හැම.මොහොතකම.මට.සතුටක්.ආඩම්බරයක්.දැනෙන්නෙ.නන්නා.මැණිකව.දකින.හැම.මොහතකම.අද.චුංගා.මැණිකත්.ඉන්නවනෙ.අනෙ.මගෙ.චුටි.චුංගා.මැණික.මට.හරිම.ආඩම්බරයි.පෑටව්.දෙන්නව.දකින.කොට.අක්කියො.පරිස්සමින්.සතුටින්.ආදරයෙන්.සංසාරය.පුරාවටම.ඉන්න.ඕන.අක්කියො.මට.ශනු.මැණිකව.දකින.කොට.මට.දැනෙන්නෙ.මගෙම.සහොදරියක්.වගෙ.කොහොම.උනත්.අපි.එක.සොදුරු.පවුලක්.ලෙස.දකිමු.ජෙසු.පිහිටයි.අක්කියො.පවුලෙ.සැමටම.❤❤❤❤❤❤❤🎉
ඔයාලාගේ vedio බලන්න ඇත්තටම ආසයි ❤❤❤❤
chungi harima ahinsakai...nannai akki dennama sweet ane ...🥰
Shanu, the epitome of multi-talented! 👌❤️🤩
අපේ ශනු පුංව් Vlogs ඉක්මනට ම ගේන්න .අපිට බලන්න . ඉක්මනට vlogs ගේන්න ශනු අක්කේ
Awww..such a wholesome video!❤ Stay blessed always!❤
ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි අනේ❤😊 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
Woah ❤ just another lovely video 😊
Love this family 🥺♥️ so much your family is bring us good advice about love .
Lovely family❤
Patta lassani...samagiya deakkahama puduma sathutak
Such a nice family the bond simple life style really appreciate soo happy to watch this family videos Blessed
හරිම ලස්සන පවුලක්❤❤❤
Harima lasani nanga chute puthunu denai.god bless ❤ love you.
ඩයට් කරන්න ඕන නෑ.ඔයා හරිම ලස්සනයි ❤❤
What a blessed family❤
Dinakshi said "Ane wadiawath ekka punchata" ...😂❤love you all ❤
So sweet ❤
Ane shok. I love this vibe.❤
Dnt knw why i love chuti krisharya so soo much❤❤❤
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖අනේ ඔයාලා හැමෝම ශෝයී අනේ.හරිම ආදරනීයයි..ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Hi the video was so beautiful and my two Angeles are so cute take care god bless u all ❤❤❤
so sweet little Angel
අනෙ ලස්සනයි ❤️
She is so cute akki God bless her ❤😊
Krisharya so cute....❤❤❤adarei menika...
අනේ ෂෝයි❤️❤️ චුංගා❤නන්නා ආදරේයි ❤️❤️❤️❤️ අක්කිලාටත් ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️
Nice vlog love you all❤❤
Sheshadri really proud of yourself darling..Listened to the interview you have done so far and the way you spoke about Dinakshi is tooo great....hatts off to you.❤❤❤❤❤.And this video is soo cool ..look how big the little sissy krisharya is..
@DaysofaMarineEngineer
3 ай бұрын
kzread.info/dash/bejne/dX2ryrNxhZuqm7g.htmlsi=iuzduCzEEtUuYttn
සූට් මැණික කතා කලා පුදුමයි අද නො කියන්නේ නැතුව ආදරෙයි සූටික්කි 😍😍😍❤️❤️❤️
Akki adarei oyala hamotama . Shanu , shadow akki , dinakshi akki .. me hamoma hrima ekamuthuwen . Hrima sahayogayen . Hrima adaren . Adarei shadow akki . Sathutin inna hamadamath . ❤❤🎉🎉. God bless you . ❤🎉🎉🙏
ලස්සන පැමිලි❤ එකක් බුදු සරණයි
Harima adaraniyai ❤
Me wge vedioes walta gdaaak kamthiii❤❤❤❤❤
ලස්සන පවුලක්
It was a joy to watch your authentic videos❤
Krisharya is the cutest OMG!!! 🥺😭❤️
ada maram lassani video eka akki
Anehh shork akki krisharya baba soo cute .... verynice family .... akki ikmanin videos genna asai balanna oyage videos godaak ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya kana widiha lassanai 😊 oyage nangith kanne kurullek wadey😊 amma oyalawa hodhata lassanata hadala thiyanawa.God bless ual❤❤❤❤❤ ur green mung dosa was superb❤seeing ual I remember our younger days.,we are 4 girls and one boy so we had a nice lovely days those days.nw we r in our 60tees😂😂😂old hens
හැමදාම සතුටින් ඉන්න❤❤❤❤
බුදුසරණයි ❤
Budusaranai හැමෝටම ❤️❤️❤️❤️
Sooi ane oyala tundena matat innawa akkala dennai nangila denna oyala tundena wage apit ekatu unama harima joli oyala tundenatam Allah devi pihitai ❤❤
Loving ❤
Anee so cute nanna &Sarany akki....Nanna 😍nismi vlogs balnne adrei hamotm 😘✨️❤️🧚love you nanna manika 🧚❤️😘
Anee shoook family ekak ane... ❤❤❤❤Sathutin inna hamadama.... Tc
lovely vlog enjoy with you all thank you
Magth aasama kema patis cutlet iced coffee math hithuna gaman hadanawa nithara. ❤ oyala 3denatama man hari kemathi sweet sisters 🎉
lovely❤
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Haiii.....😊😊 ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
Ane saranya manika harima caring ummmmm love you nanna and chunga
❤හරිම ආදරෙයි නංගි කෙනෙක් හැටියට හොදම කෙනෙක් අක්කි❤
Mage duwatath wayasa 3i..eysth oyawagemai piti ananna mata asai...❤❤❤
Love your videos.. The way shanu corrected her posture at 14:20 is hillarious
Oyala hari wasana wanthai ane. Dakkama harima asai.
ආදරණිය පවුලක්❤
Parisaman inna akki ❤❤❤❤❤❤
Sweet baby 's
Oyale paula harimA shok
Hi shanu,ඔයාලාගෙ vrdeos ආසාවෙන් බලනවා,dinesh and shanu vedeo එකක් දාන්නකො,lovely couple
Mamath gedar yannema ammage amma hadana ewa ksnna balagena..ape ammath kahabath hadanwa harima rasai..dekka gaman ammwa mathak una..dn masa 3kin amnage kema kala ne...oya kanwa dekkama amma mathakuna😢😢😢😢❤❤❤
ඔයාලා තුන් දෙනාම ශෝක් අක්කි.😍🥰❤️ශනූ අක්කිගෙ vlog eka බලල ආවෙ ඔයාගෙ vlog එක බලන්න 😍😁🩷
Mmm yummy yummy 🥰🥰❤❤
Oyala harima lassanai ❤❤
Hi Sheshadri please when you are travelling in a vehicle with the little one make sure you are either holding her tight or she is secured by the seat belt. We might be careful with our driving but you get some crazy drivers on the road. So stay safe. We love you and especially the little angel that’s why this advice.
Shanuta harima adreyi ❤❤❤❤. Oyata, akkata ewagemayi ❤️❤️❤️❤️
Akke chocalate cake ekk hadana widiya upload krnko