LALAI LILAI LAI || EPISODE 96 || ලලයි ලිලයි ලයි || 25th June 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 200

  • @Sathsindu-zj1tm6je9x
    @Sathsindu-zj1tm6je9x3 күн бұрын

    කතාවේ රහ අඩු වෙලා කියන අය කෝ😢❤

  • @maneshindika6091

    @maneshindika6091

    3 күн бұрын

    Kathawa wenada wagema hidai🎉

  • @user-pp9xx2wl8o

    @user-pp9xx2wl8o

    3 күн бұрын

    Puke mail😢😢

  • @hithaishiprasanthi9363

    @hithaishiprasanthi9363

    3 күн бұрын

    රහ අඩු වෙලා නෙමේ..ගොන් වෙලා

  • @_Sandamal_7

    @_Sandamal_7

    3 күн бұрын

    ඒකනේ මමත් කියන්නේ 100න් නවත්තන්න කියලා

  • @dila_yt9635

    @dila_yt9635

    3 күн бұрын

    හැමදාම එක දාන්න එපා😂

  • @hustlerbro93
    @hustlerbro933 күн бұрын

    ඉස්සර වගේ නැතුව විනාඩි 3න් කතාව Skip කර කර බලන එවුන් ලයික් එකක් දාන්න ගනන් කරගන්න.😅

  • @playmusic11k

    @playmusic11k

    8 сағат бұрын

    ඒකනම් ඇත්ත.පුදුම add godak.කතාවත් එපාවෙලා තියෙන්නෙ

  • @nathashaalmeida3653
    @nathashaalmeida36533 күн бұрын

    නාඩගම්කාරයො ඒකෙත් නිධානයක් අල්ලගත්තා දැන් මේ කතාවටත් නිධානයක් අල්ලගෙන එපා කරවන්න වගේ යන්නෙ.. මිනීමැරුම් කේස් එක වැහිලා යනවදො මන්දා කතාව වෙන පැත්තකට කැරකුවොත් නම් එපා වෙනවා ශුවර් මුල තිබ්බ ලල් එක නැත්තටම නැතිවෙනවා 😒🖤 First Comment 😊😁✨

  • @user-pq1yx7hn8p

    @user-pq1yx7hn8p

    2 күн бұрын

    ඔව් දැන් දවස් ගානක ඉදන් රාදිකා රවීන්ගේ අය්යා අම්ම විරිදු කියන කෙල්ල සෝමපාල ගෙ එපිසෝඩ් විතරයි මර්ඩර් එක පැත්තක අල්ලපු සැක කාරයෝ ගැන මුකුත් නෑ ඒ අස්සෙන් තව කට්ජාව අදින්න නිදානයක් දාගෙන එක්කෝ එක කතාවෙ මුලදිම දාන්න තිබුනා අලුත් චරිත එකතු කරන් විකාරයක් කරන්න හදනවා

  • @Mr.G-0007
    @Mr.G-00073 күн бұрын

    අප්පො දැන් නම් කතාව බලන්න එපා වෙනව.😪 ඉස්පිරිතාල සෝමයයි , නදීගෙ මස්සිනායි, රවීනයාගෙ අයියාගෙ විරිදුයි විතරයි පෙන්නන්නෙ. 😐😐💀

  • @hithaishiprasanthi9363

    @hithaishiprasanthi9363

    3 күн бұрын

    ඔව් අනේ

  • @roshaninelum8769

    @roshaninelum8769

    3 күн бұрын

    විරිදු අයියා කමක්නෑ කියමුකො.අනිත් උන් දෙන්නව මොකට පෙන්නනවද මන්ද

  • @userbuddini

    @userbuddini

    3 күн бұрын

    Comment ek dnn kmmli kmt hoyn awe tynwd blnn comment ek🙂💔

  • @lifeinslvlogs8571

    @lifeinslvlogs8571

    3 күн бұрын

    ඔව් නේ මෙලෝ රහක් නැ දැන්

  • @suranggamini4016

    @suranggamini4016

    2 күн бұрын

    ගොයම් කපපු වෙල්වල කමතෙ නටන නාට්ටියක් වෙලා දැන් මේ මඟුල, මිලායි තනුෂ්ක යි අතිශයින් ප්‍රථමවතාවට සීයයි විතරයි දැන් හොඳ මේකෙ, අද උන්දැත් නෑ.

  • @nilushan1464
    @nilushan14643 күн бұрын

    රබන් seen එක පිටපතෙන් අයින් කරානම් කතාව තවත් උදාරයි✊

  • @jaymusic438

    @jaymusic438

    3 күн бұрын

    Ow gobbai

  • @sasankapriyadarshana9179

    @sasankapriyadarshana9179

    2 күн бұрын

    Ou sirama

  • @sasankapriyadarshana9179

    @sasankapriyadarshana9179

    2 күн бұрын

    Kisima galapimak naa

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    2 күн бұрын

    මුලින් ඔක්කොමලා ශෝක් ,ශෝක් කිව්වනේ දැන් ඉතින් දිගට හරහට ඒවම වෙනවා.

  • @achalafdo7486

    @achalafdo7486

    18 сағат бұрын

    ​@@suneethasenevirathna5518apo issara idanma man skip karanawa

  • @thefairy88174
    @thefairy881743 күн бұрын

    කතාවට එකතු කරන චරිත ප්‍රමාණය හොඳමට වැඩි.

  • @isurangashashipriya3999

    @isurangashashipriya3999

    3 күн бұрын

    මෙ කතාවෙන්ලු අළුත් නළු නිළියන් හඳුන්වා දෙන්නෙ යාළුවා ඒකයි 😂

  • @ruwanchamara2530

    @ruwanchamara2530

    3 күн бұрын

    හමි එපා වෙනවා වගේ😢

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe99702 күн бұрын

    නාට්‍ය රස දියවෙලා යනවා කියල අතිශය ප්‍රතම වතාවට උදාරෙන්ම අද්‍යක්ශක තුමාට මතක් කර සිටිමි

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r3 күн бұрын

    මෙ කතාව දැන්නම් skip කරල තමයි බලන්නේ...බලන නවත්තන කාලෙ හරි වගේ..

  • @chamaragtb1457

    @chamaragtb1457

    2 күн бұрын

    අද ඉඳන් මේකට බායි

  • @rrr-du4tq
    @rrr-du4tq3 күн бұрын

    අද නම් මිලා ඉන්න නිසා කතාව උදාරයි😁❤

  • @thusharirandeniya7758
    @thusharirandeniya77583 күн бұрын

    ධනුෂ්කයට වගේ බයික් පිස්සුවක් තිබ්බත් බයික් එකක් ගන්න අතේ සතේ නැති උන් සිටීද මං වගේ😢😢🙋🙍

  • @filmsworld7395

    @filmsworld7395

    3 күн бұрын

    හීන සැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනේ.

  • @kihansatharu1042

    @kihansatharu1042

    3 күн бұрын

    ඔයාත් දනුශ්ක් වගේ පිස්සෙක්ද

  • @user-vw2cm6cr5h

    @user-vw2cm6cr5h

    3 күн бұрын

    Innw 😢

  • @tharakaweerakoon2752

    @tharakaweerakoon2752

    3 күн бұрын

    මහන්සිවෙලා වැඩකලොත් බයික් වලටවඩා ගොඩක්දේවල් ගන්න පුලුවන්

  • @vidathkalhara4001

    @vidathkalhara4001

    3 күн бұрын

    මහන්සි වියන් බං කරන්න බෑ කියලා දෙයක් නෑ මේ ලෝකේ උබට ජය❤️

  • @ChanuSenewirathne
    @ChanuSenewirathne3 күн бұрын

    ආසාවට් ලයික් 50ක් දාන්න ප්ලීස් ❤😢

  • @user-dz2pe2oc9w

    @user-dz2pe2oc9w

    3 күн бұрын

    ඇයි පනුවොදෝ ලයික් හිරගා කන්වේෂභ සළුසය

  • @LakmaliHps

    @LakmaliHps

    3 күн бұрын

    කතාව මෙලෝ රහක් නෑ

  • @pasanranasinghe2835

    @pasanranasinghe2835

    3 күн бұрын

    කටට එපාද්😂😂😂😂

  • @sahanfernando6083

    @sahanfernando6083

    2 күн бұрын

    Like ghgnim puce

  • @kaveesha296

    @kaveesha296

    2 күн бұрын

    ​@@LakmaliHpsකතාව රහක් නැ කියල ඇයි මූට කියන්නෙ මු එකෙ පිටපත ලියන එකාද 😂

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz3 күн бұрын

    සෝමපාලට මෙච්චර ලස්සන නෝනා කෙනෙක් ඉද්දි වෙන ගෑනූ නානවා බලන්නෙ මොකද කියලා කල්පනා කරන අය කෝ... ඉන්න එක කාලා ඉන්නෙ නැතුව යනවා වෙන අතු අල්ලන්න 🤭

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f3 күн бұрын

    මිලා ඉන්නවනම් ඕනේ තරම් වෙලා කතාව බලන් ඉන්න පුළුවන් ❤️මිලා නැත්නම් මන් මලා 😁

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    2 күн бұрын

    Ammo cari sibaa uba nm

  • @Kushigirl2004

    @Kushigirl2004

    2 күн бұрын

    මිලා නැතිව මලොත් ඔයා දෙන්නම් මම මලක් සුදා 😂

  • @tenisantenisan6074

    @tenisantenisan6074

    2 күн бұрын

    @micell dillhara akka 😊

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi15443 күн бұрын

    බලන්නේ නැහැ කියලා හිතුවට මිලාගේ කොටස් යද්දි බලන්න හිතෙනවනේ😊

  • @maithrisilva6942
    @maithrisilva69423 күн бұрын

    මේ විරිඳුව නම් කරුමයක්

  • @tharakamahesh8806

    @tharakamahesh8806

    3 күн бұрын

    අපොයි ඔව්

  • @pamodhikavindya3600

    @pamodhikavindya3600

    3 күн бұрын

    Ou eka setma nh ,

  • @chitmi...710

    @chitmi...710

    3 күн бұрын

    Yes, I'm fully fed up with them, ,we are not watching a thoran rajaya, but a Tele , nope... High time to turn on another channel , 🤔🤔🥺🥺😔😬😬🤔🤐☹️☹️

  • @user-ys5ov2yu5w

    @user-ys5ov2yu5w

    2 күн бұрын

    ඔව් විකාරයක්

  • @user-po7dp7yy2w

    @user-po7dp7yy2w

    2 күн бұрын

    Na kathawa thawath lassanayi viridu nisa

  • @himalethanujasamarakoon8924
    @himalethanujasamarakoon89243 күн бұрын

    මිලා දනුශ්කගෙ පිස්සුව හොද කරයි කියල හිතන අය මේ පැත්තෙ 🤭😙

  • @tilkateqrebandage3060

    @tilkateqrebandage3060

    Күн бұрын

    ✋✋✋

  • @Freethinker-bv3bq

    @Freethinker-bv3bq

    Күн бұрын

    අනේ උකහන් පින්නයෝ 😅 මේ පැත්ත මේ පැත්ත ගගා like හිගාකන හිගන්නු 🥱

  • @buddikaprasad4928
    @buddikaprasad49283 күн бұрын

    කතාවේ උදාර බව අඩුවෙලා කියන අය කෝ

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    2 күн бұрын

    Mm aththa eka athakin danushkya paw kiyala hithenawa😢

  • @ramani325

    @ramani325

    2 күн бұрын

    Yes

  • @raueodev6533

    @raueodev6533

    2 күн бұрын

    Sirawata 🤮

  • @isharasandaruwan8868

    @isharasandaruwan8868

    2 күн бұрын

    Yes

  • @priyanganimdurawala

    @priyanganimdurawala

    2 күн бұрын

    Yes

  • @maheshikaam8866
    @maheshikaam88663 күн бұрын

    මිලා දනුශ්කව කොහොම හරි රගපාන්න දායි කියලා කවුද හිතන්නෙ❤❤❤❤❤❤

  • @creativityeye6512

    @creativityeye6512

    3 күн бұрын

    Hmm ara rella weralata adarei ekata denmnm hri😂

  • @user-vp5ck6wk8s

    @user-vp5ck6wk8s

    2 күн бұрын

    අපේ කිරිකටි වගේ

  • @PrasannaPrasanna-hq9jh

    @PrasannaPrasanna-hq9jh

    2 күн бұрын

    😂😂🎉😢❤😢😅😮😅

  • @charithjayashanka3249

    @charithjayashanka3249

    2 күн бұрын

    Ubalata jiwithe wena prashna ndd bn. Kathawa apith blnwa thamai ochchra meka oluwata aragnna epa track paniy😂

  • @joker521

    @joker521

    Күн бұрын

    😂​@@creativityeye6512

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna48193 күн бұрын

    විරිදු අක්කාගෙ අමුතු ලුක් එකක් තියෙනවා ❤

  • @Nilaa2004
    @Nilaa20043 күн бұрын

    ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා ♥මිලා+දනූ 😇🤍

  • @dammikarajapaksha290

    @dammikarajapaksha290

    3 күн бұрын

    ❤❤❤❤

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    2 күн бұрын

    ❤❤❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana53233 күн бұрын

    සුපුරුදු පරිදි ස්වර්නවාහිනිය හොද කතාවක් පෙන්නලා මිනිස්සු බලන බව දැනුනාහම ඇදගෙන යන්න පටන්ගන්නවා. දැන් ඒ ලෙඩේ මේකටත් හැදිලා. මිනිස්සුන්ට අප්පිරියා වෙනකන් ඇදලා චොර උනාම ඉවර කරයි. පාර දිගේ, කෝලන් කුට්ටම , නඩගන් කරයෝ කතා වලට කල දේම මේකටත් කර්යි. හැමදේම සල්ලි තමයි.

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    2 күн бұрын

    Respect 💯

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    2 күн бұрын

    ඇයි සල්ලි පොකුරු දැන් බලන්නෙම නෑ..ඒකත් චොරම කරා

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani59853 күн бұрын

    දනුෂ්ක + මිලා ආදරේ පටන් ගනී වගේම ❤️🥰 උදාරයි උදාරයි 💪

  • @user-sm5tw1nv5m
    @user-sm5tw1nv5m3 күн бұрын

    කතාව දැන් නම් අන්තිමයි🤑

  • @danuka_prasantha
    @danuka_prasantha3 күн бұрын

    හෝල්ට් එක ගාව ලැගගෙන හිටියේ අර දෙබස් තුන හතර කියන්නද එතකොට අර සෙට් එක 😂 ඊටත් වඩා එකෙක් මදිවට තව එකෙක් ඇවිත් බයිලා කියන්න... මුලින් පටන් ගත්තේ මල මිනියකින්, දැන් නිධානයක් එනවා. දනුශ්කයගෙ රඟපාන කතාව දැන් සති ගානක ඉදන් පෙන්නනවා කියනවා, තාම නෑ. තනි මල විකාරයි දැන් නම් කතාවම. තවත් දෙවෙනි ඉනිමක් වගේ මේකත් 😂😂😂

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani59853 күн бұрын

    දනුෂ්කට මිලා අහිමි උනොත් දනුෂ්කට ඇත්තටම පිස්සු හැදෙයි 😮 අනේ එහෙම වෙන්න දෙන්න එපා ඩිරෙක්ටර් සර් 😢 එහෙම උනොත් අපිටත් පිස්සු හැදෙයි 😕 උදරෙන්ම එක episode එකක්වත් මිස් නොකර අසාවෙන් බලපු එකම කතාව

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    2 күн бұрын

    දනුශ්ක බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මිලා ගැන

  • @charithjayashanka3249

    @charithjayashanka3249

    2 күн бұрын

    😂😂😂 pissu hadila thiyenne katada

  • @chitmi...710

    @chitmi...710

    2 күн бұрын

    Director talented Nisa mama TV eken baluwe, eyage teles short n sweet. 10 or 20 series. But eyage newei kiyala Dan hithenaea, plz rcplain

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    2 күн бұрын

    Mol cariyek ne uba

  • @user-wm3qg5zv3r

    @user-wm3qg5zv3r

    2 күн бұрын

    Thota thama pissu😂

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul2 күн бұрын

    කතාව බලන්න එපා වෙනවනම් නොබලා ඉදහන්ලකෝ එපා වෙනවලු රස නැලූ...උ කතාව ලියන්නේ ඌට ඔනි විදිහට... බලන නොබලන එක අපේ වැඩක්.🤣🤣🤣🤣🤣

  • @pasindusathsara2511

    @pasindusathsara2511

    Күн бұрын

    Sirawata bn 😂😂

  • @ZzzAaa-xu4nl
    @ZzzAaa-xu4nl3 күн бұрын

    මිලාව දැක්ක ගමන් ආසාවෙන් කතාව බලන්න ආපු අය කෝ😉💞👉👈

  • @user-jk4xl6zp5w

    @user-jk4xl6zp5w

    3 күн бұрын

    එකෙන්ම

  • @dhanushkadilrukshi1544

    @dhanushkadilrukshi1544

    3 күн бұрын

    👍

  • @CHATHUWA_OFFICIAL.

    @CHATHUWA_OFFICIAL.

    2 күн бұрын

    ඇත්ත මරු ආහ් දෙන්නා

  • @UdaraUdara-rv9nq

    @UdaraUdara-rv9nq

    2 күн бұрын

    Sirawatama bn

  • @Ravindu33
    @Ravindu333 күн бұрын

    නාඩගම්කරයෝ 2 වෙයි වගේ, මුලින් හොද වුනාට ටිකක් ප්‍රසිද්ද වුන ගමන් ඉවරයි මෝඩ joke වැඩි කරලා ඇදන් යන්ට බලනවා

  • @Ceylonbus
    @Ceylonbus3 күн бұрын

    මේ කතාව එන්න එන්නම ගොන් වෙනවයි කියලා කියන අය කෝ බලන්න 🙋

  • @designetdigital7265
    @designetdigital72653 күн бұрын

    මේකත් දැන් මුලදී තිබ්බ කොලිටිය නෑ තව ටික දවසකින් දෙවෙනි ඉනිම වගේ වෙන සිඉන් එකක් තියෙන්නේ.

  • @Natural.55264
    @Natural.552643 күн бұрын

    දනුෂ්කගෙ ඩ්‍රාමා සීන් එක පෙන්නයි කියන අය කෝ❤🎉

  • @yoyo-rw7ri
    @yoyo-rw7ri3 күн бұрын

    කතාව දැන් චොරයි වගේ කියන අය මේ කොනට😒😒

  • @Iangirlwithluv
    @Iangirlwithluv2 күн бұрын

    දැන් ගොන් ජෝක් වැඩියි. සෙසු චරිත වල කොටස් වැඩි කරලා කතාව අදිනවා ... කතාවේ රහක් නෑ දැන්. අපරාදේ හරිම අාසාවෙන් මේක බැලුවෙි :(

  • @ytqueen20
    @ytqueen202 күн бұрын

    අපෝයි කතාව එපා කරවන්න එපා .... උදාරෙන්ම 😢 ව්කාර

  • @tharidudeshapriya4498
    @tharidudeshapriya44983 күн бұрын

    කතාව phone එකෙන් බලන කට්ටිය කෝ🥺🥴

  • @YbcnBandara-oe9qe

    @YbcnBandara-oe9qe

    2 күн бұрын

    Dan nam melo rahak na apa wenawa

  • @user-sz4qk4md4x

    @user-sz4qk4md4x

    Күн бұрын

    මන්නම් රයිස්කුකර් එකෙන් බලන්නෙ 😢

  • @kdgimhank
    @kdgimhank3 күн бұрын

    12:01 එ කියන්නේ කඩේම උනත් ගන්න පුලුවන් කියන එක.❤ කතාව අදිනවනම් මිලාගෙන් අදින්න වෙන චරිත වලින් අදින්න එපා පිලිස් ඉල්ලිමක්.

  • @Nalikanilmini-lk3oe
    @Nalikanilmini-lk3oe3 күн бұрын

    සෝමයගෙ පවුල නාපු ඇල සුපිරියක් කියන අය මෙ කොනට 🤭🤭

  • @himanthadinuja3773

    @himanthadinuja3773

    Күн бұрын

    Koi konatada

  • @chathurangajayamal9669
    @chathurangajayamal96692 күн бұрын

    හැම episode එකක් ඉවර වෙන්න කිට්ටු වෙද්දි අපරාදෙ කියල හිතෙන අයකෝ.😮

  • @shelanimarasigha4845
    @shelanimarasigha48453 күн бұрын

    මිලාගෙයි දනුෂ්කගෙයි කොටස් නම් පිස්සුවක් අප්පා❤😍

  • @dammikarajapaksha290

    @dammikarajapaksha290

    3 күн бұрын

  • @user-fx1oh7qq7s
    @user-fx1oh7qq7s3 күн бұрын

    යකෝ හැම රෙද්දකටම මේ විරිදු කියන එකාව දාන්නේ ඇයි?. උගේ විරිදු හැකියාව පෙන්නන්න ඕනනම්, එක තැනකට විතරක් දාන්න ඕන, යන යන තැන මේකා විරිදු කියනවා.😂.. සුපිරිම ගොං කතාවක්, එල.👍

  • @user-zw4rq4fo2g
    @user-zw4rq4fo2g3 күн бұрын

    ලස්සන කතාව කන්න නම් එපා 🥺🫂🤍

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවද ලැබෙිවා..😢😢

  • @rathuchuti3242

    @rathuchuti3242

    3 күн бұрын

    හරියට type කරන්න ඉගෙනගන්න ඉස්සෙල්ල 😁😁

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    2 күн бұрын

    මේ යකා තප්පරයක් දෙන්න කතාවෙත් like හිගා කෑවා.දවස ගානෙ අම්මා icu කිය කිය.

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    2 күн бұрын

    ඕකා මහා සාපයක්

  • @Anuradha_WB

    @Anuradha_WB

    3 сағат бұрын

    Wesige putha

  • @harshanisoba1925
    @harshanisoba19253 күн бұрын

    අදත් වෙනදා වගේ ම කතාව ඉවර වෙනකම් බැලුව උදාර කස්ටිය කෝ... 🤠

  • @user-zw4rq4fo2g
    @user-zw4rq4fo2g3 күн бұрын

    හෙට කතාවනම් උදාරයි වගේ😊🫴

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f3 күн бұрын

    දනුෂ්කයා අර තෝරපු ඇදුම් සේරම අරගෙන දෙන්නනම් මිලාට විලා එක විකුණලා තව තේ වත්තෙන් අක්කර දෙක තුනකුත් විකුනන්න වෙනවා 🤣උදාර දතක් ගලවන්න හැදුවේ 🤣🤣

  • @KaveeshaLakshan-bj9ly
    @KaveeshaLakshan-bj9ly3 күн бұрын

    මිලානම්ම් සුපිරී❤

  • @user-qj2iz4yk4v
    @user-qj2iz4yk4v3 күн бұрын

    කථාව දැන් බෝරින් වෙලා.... විරිඳුනන් අප්පිරියයි... මූ ලැට් එකට ගියත් විරිඳු කියන සීන් එකේ ඉන්නෙ.....😂

  • @praveenranasinhga3538
    @praveenranasinhga35382 күн бұрын

    ඊයෙ ඉදන් කතාව සෙට් නැති වීගෙන යනවා බල්ලන්න ආස හිතෙන්නෙ නැ වෙනදා බලන් හිටියෙ කතාව දානකම් ම 😢

  • @hustlerbro93
    @hustlerbro933 күн бұрын

    කොඩි ගහ යට කතාවට උනෙත් මෙ දේමයි.චැනල් වලට හමිබ කරගන්න සුපිරියටම රිචී වෙන කතා වැල මදුලු වගේ ඇදගෙන යනවා.ඉට පස්සේ බලන මිනිස්සුන්ට එපා වෙනවා.දැන් නමි මෙ කතාවටත් ඒ දේම තමා ‍,මෙලෝ රහක් නැ කතාව😂

  • @thilininisansala8302
    @thilininisansala83023 күн бұрын

    සෝමපාල සම්බන්ධයි me minimarumata

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    අද නමි මිලා ⁣ඉන්න නිසා කතාව උදාරයි😬❤️

  • @sachithrasenevirathna3917
    @sachithrasenevirathna39173 күн бұрын

    දනුෂ්ක ඇවිත් අල්මේදාගෙ ගෙදරට කෑලි තුනේ ටෝච් එක හොයාගනී. ඒක තමයි මිනීමැරුමෙ සාක්ෂිය වෙන්නෙ. 😃

  • @Sithu_18
    @Sithu_182 күн бұрын

    අනේ මේ කතාවේ funny එක දැන් නැති වෙලා. කියවිල්ල විතරයි. ලස්සනට තිබුණු කතාව අනේ එපා කරන්න නම් එපා 😢

  • @SLVOMusic81
    @SLVOMusic813 күн бұрын

    මම මේ කතාව බලන්න ගත්තේ පොසොන් පෝය දවසේ .මේ වෙනකොට කොටස් 96 බලල ඉවරයි .හරියටම එක හුස්මට නව කතාවක් කියෙව්වා වගේ .එකෙන්ම උදාරයි..!!

  • @erangalakmal7765

    @erangalakmal7765

    3 күн бұрын

    උබලට වෙන වැඩ නැද්ද බන් 😢

  • @TeshanKavindu-jk3rt

    @TeshanKavindu-jk3rt

    2 күн бұрын

    Pissu pkyek ub😂

  • @ameladassanayaka1098
    @ameladassanayaka10983 күн бұрын

    මිලාගෙ කොටස් දැන් අඩු වෙනවා..කතාව වැඩක් නෑ..😒අපිට ඕන මිලා..

  • @roshanchamara8833
    @roshanchamara88333 күн бұрын

    මේ මොන විකාරයක්ද යකෝ😂 ගෑනු නාන එවුවයි, අර යකාගෙ විරිදුයි විතරයි කතවෙන් 3න් කාලක්ම තියෙන්නෙ... මෙන්න මේක ඉවර කරල දාපල්ල😂😂😂😂

  • @roshankumara2325
    @roshankumara23253 күн бұрын

    ඉස්සර නම් කතාව යව යවා බැලුවේ නෑ,හැබැයි දැන් ගොඩක්ම බාන්නේ යවලා,අදාල කොටස විතරයි.

  • @SDAGAMING43215
    @SDAGAMING432152 күн бұрын

    කතාව දැන් serious වේගෙන එන්නේ ❤😊ඔක්කොටම කලින් දනුෂ්කයට කස් එක ඉස්සරහ හැසිරෙන්න උගන්නන්න ඕන 😂❤

  • @kushi784
    @kushi7843 күн бұрын

    විරිදු අය්යට .අන්තිම ට කඩේ නන්ගිම සෙට් වෙයි කියන අය කෝ

  • @life90945

    @life90945

    3 күн бұрын

    Epa wenawa un denna.

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION.3 күн бұрын

    මට ඔයා නැතුව ඉන්න බෑ පවන්...😂😂 ඊයෙ කොටස පට්ටයි නේ...😂😂

  • @mohanmouva7762
    @mohanmouva77623 күн бұрын

    මෙ ඉස්පිරිතාලෙයට හොද ගෑනියෙක් ඉද්දිනෙ වෙනගෑනු නානව හොරෙන් බලන්නෙ 😂😂

  • @LakmaliWijesingha-cb6do

    @LakmaliWijesingha-cb6do

    2 күн бұрын

    ඒක තමයි කියන්නේ රූප සුන්දරියක් හිටියත් සමහර පිරිමින්ගේ වනචර කම් නැති වෙන්නේ නෑ

  • @JayangaLakshan
    @JayangaLakshan3 күн бұрын

    Real pathumage මොලේ පෑදේවා🥺❤️

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    2 күн бұрын

    ඕක අම්මගෙ නම විකුනලා හරි like ගන්න ජරා යකෙක්

  • @rajkumar-fr3tm
    @rajkumar-fr3tm3 күн бұрын

    මම මේ කතාව බලන්නේ you tube එකෙන්. කොටස් වෙනස් කරන්න එපා. හරියට දාන්න. කොටස් අඩුයි නේ

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    කොටස් 96 ම you tube එකෙන් බනපු අය මෙි පැත්තට 🥰

  • @LogikBro

    @LogikBro

    3 күн бұрын

    😂😅😅😅😅😅😅😅

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    3 күн бұрын

    ❤❤❤❤

  • @achindunethmika9492

    @achindunethmika9492

    3 күн бұрын

    Ah uba awada

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    3 күн бұрын

    ඈත්තු😊

  • @malithkosala6840

    @malithkosala6840

    3 күн бұрын

    Oon awa 😂

  • @tharangaperera5189
    @tharangaperera51893 күн бұрын

    දනුෂ්කට මුළු shop එකේම ඇඳුම් අරගෙන දෙන්න තමයි මිලා ඔයාට වෙන්නේ 🤣🤣🤣🤣... දනු ❤️ මිලා ❤️

  • @Freetimesoflife
    @Freetimesoflife3 күн бұрын

    ලලයි ලිලයි ලයි 🫶 ගැම්මක් 👍🥰

  • @Duleeshachalith
    @Duleeshachalith3 күн бұрын

    ඔන්න අද මගෙන් පලවෙනි කමෙන්ට් එක ලයි ක් කරන්නො😂❤🎉

  • @sameeranamal3009

    @sameeranamal3009

    2 күн бұрын

    මොන පකටද ඒඑ

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee2 күн бұрын

    මිලා හරි හූතරල් අනෙ...❤

  • @kushi784
    @kushi7843 күн бұрын

    මේකෙ සෙකන්ඩ් එපිසෝඩ් එකක් එනවලුනේ...ඒකත් ලස්සන ට තිබ්බොත් හොඳ යි..

  • @kushi784
    @kushi7843 күн бұрын

    අද නේ දන්නේ පාලු සෝමපාල ට ගෑනි යෙක් ඉන්නවා කියලා 😂

  • @chandhimahussain8413

    @chandhimahussain8413

    3 күн бұрын

    Ow ...kotasaka kiuwane somaya thanikada ekek kiyala kiuwa. Katada mathaka

  • @kushi784

    @kushi784

    2 күн бұрын

    ​@@chandhimahussain8413ඔව්.මටත් මතකයි.අර සුකුමල් ,දනුශ්ක පිහියක් අරන් සෝමපාල ගෙ ගෙදර ගිය වෙලෙ

  • @nipunsachintha38

    @nipunsachintha38

    Күн бұрын

    මේවාත් හුත්ත්‍ර් කතා

  • @rasikawijesinghe3384
    @rasikawijesinghe33842 күн бұрын

    ලස්සනට තිබුණ කතාව අනවශ්‍ය කෑලි දාන්න ඇත්තේ ඒ අයට කීයක් හරි හොයාගන්න වෙන්න ඇති නැතුව නොතේරෙන කමට නෙමෙයිනේ? රට කට ගිය කලක් අමාරුවෙන් හරි ඛලමු පවි බුද්ධිමත්ව හිතල රට වනස් කරමු

  • @asankamadumal9894
    @asankamadumal98943 күн бұрын

    ඉවසිල්ලක් නැතුව හිටියේ😊

  • @srilanka8215
    @srilanka82152 күн бұрын

    මිලා ධනුශ්ක වැඩියෙන් කොටස් ඕනී අය කෝ...🙃

  • @chithrapathirana7661
    @chithrapathirana76613 күн бұрын

    කතාව බැලුවෙම skip කර කර. හරසුන් තැන් ගොඩයි

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb3 күн бұрын

    මේ විරිදු කාරයගෙ රබාන පලන්න ඕන අප්‍රියයි

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f3 күн бұрын

    අනේ මන්දා මට හිතෙන්නෙම drama ඒකෙ අවසානෙට දනුෂ්කය් මිලාය් එකතු වෙන්නේ නෑ කියලමය් 🫤මට හිතෙන්නෙම එහෙමය්

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna62323 күн бұрын

    කොටස් 96 පොන් එකෙන් බලමු උදාර සෙට් එක මෙකට ලයික් එකක් හලාගෙන යමු . ❤

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan3 күн бұрын

    විරිදු නිසා ලස්සනයි❤

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    මගෙ අමිම iuc එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    3 күн бұрын

    ubanam mara aliguththeru kalakanni halparuwek echcharai

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    3 күн бұрын

    ubanam mara aliguththeru kalakanni halparuwek echcharai

  • @user-cf6xx2sp8b

    @user-cf6xx2sp8b

    3 күн бұрын

    දීර්ඝායු ලැබේවා .. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    3 күн бұрын

    ⁣ඉක්මන් සුවද ලැබෙිවා..🙏❤️

  • @Mr.G-0007

    @Mr.G-0007

    3 күн бұрын

    ලයික් ගන්න අම්මවත් විකුණන් කාපං. ලයික් හිගන්නා

  • @tharangaperera5189
    @tharangaperera51893 күн бұрын

    දනුෂ්කට , මිලාව අහිමි කරන්න නම් එපා ...😥😥😥😥 දනුෂ්ක ❤️ මිලා ❤️❤️❤️❤️❤️

  • @ChathuraShehan-qe2zv
    @ChathuraShehan-qe2zv3 күн бұрын

    මිලා වගේ කෙල්ලෙක් නම් හා😊❤

  • @Hashanhistory
    @Hashanhistory3 күн бұрын

    කතාව බලන්න වෙලාව හොයන එක තමා ප්‍රශ්නෙ

  • @sujeedinu1648
    @sujeedinu16482 күн бұрын

    පටන් ගත්ත දවසෙ ඉදන් විරිදු මගුල් එපා වුනේ මට විතරද දැන් තව එකියෙකුත් ඉන්නො කතාව එපා වෙනෝ

  • @user-lt4rw6ey2n
    @user-lt4rw6ey2n3 күн бұрын

    නලුවගෙ ලස්සන 🥺🤍

  • @anjalikamihirani645
    @anjalikamihirani6453 күн бұрын

    ජෙමිනි රන් සරනි නැති උනොත් පාලුයි

  • @SamanthasspPerera
    @SamanthasspPerera3 күн бұрын

    දනුශ්කායගේ වැඩ කැල්ල T.V එකේ යන දවසට තමා ආතල්😅

  • @DilanWickramasinghe-yg3uv

    @DilanWickramasinghe-yg3uv

    3 күн бұрын

    😂😂😂සිරා

  • @pasinduishanka4244

    @pasinduishanka4244

    2 күн бұрын

    කවද්ද කියටද ඒක tv eke yanne

  • @Sami_girl20
    @Sami_girl203 күн бұрын

    Milai danushkai kotas mara lassanai ❤ ada anith kotas nm boring

  • @MadusankaHerath-ys8dp
    @MadusankaHerath-ys8dp3 күн бұрын

    Oyage ammata ikmaninma suwa path wevi.theruwan saranai.😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    ඹන්න අද මගෙන් ⁣පලවෙනි කමෙන්ටි එක ලයික් කරන්නො😂❤🎉

  • @Dewwa_Bus_kindom
    @Dewwa_Bus_kindom2 күн бұрын

    මරු

  • @Slvideo77
    @Slvideo773 күн бұрын

    මටත් හිටියා මිලා වගේ මම ගැන බලලා මට ගොඩක් උදවු කරපු කෙනෙක් මම පිස්සෙක් එයා වැදගත් කෙනෙක් අන්තිමේදී එයා ගියා 😊

  • @sarangiharshani4805

    @sarangiharshani4805

    3 күн бұрын

    😢😢😢😢

  • @buddhikaabeyrathne5788
    @buddhikaabeyrathne57883 күн бұрын

    KZread එකෙන් කොටස් ඔක්කොම බලපු අයට උදාරෙන්ම ලයික් 1ක් දාගෙන යමු

  • @lankanboy3666
    @lankanboy36663 күн бұрын

    කොටස් 100 ම බැලුවෙ පෝන් එකෙන්...😊

  • @SL-jaki
    @SL-jaki2 күн бұрын

    පටන් ගත්ත දවසේ ඉදන් බලපු සෙට් එක කෝ 👍

  • @SasmithaHiramMendis
    @SasmithaHiramMendis3 күн бұрын

    අපෝ විරුදු නම් දැන් අහලම ඇති වෙලා මිලා දනුෂ්කගේ කොටස් විතරයි හොද

  • @adeeshadinanthara4489
    @adeeshadinanthara44893 күн бұрын

    Milagey danushkagey seen withrak balana man wage aya sitid 👀😅

  • @PubgMobile-cl7hg
    @PubgMobile-cl7hg3 күн бұрын

    මිලා වගේ කෑල්ලක් සෙට් කරගත්තනම් 😢

  • @janakadissanayaka5646
    @janakadissanayaka56463 күн бұрын

    ආසාවෙන් බලපු එකම කතාව අනෙ මන්දා .. ලංකාවේ සේරම කතා පටන් ගන්න දේ නෙවෙයි අවසාන වෙන්නෙ

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e3 күн бұрын

    සුපිරි ❤️❤️❤️❤️💞💞💞💞💞. පව්. රන්. පව්ලේ. අය. ලස්සනයි ❤️❤️💞💞💞💞

  • @kdgimhank
    @kdgimhank3 күн бұрын

    6:20 . නන්ගි බබා🥰❤ 6:48

Келесі