LALAI LILAI LAI || EPISODE 95 || ලලයි ලිලයි ලයි || 24th June 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 400

  • @Dinuboy200
    @Dinuboy2006 күн бұрын

    අනේ මගේ තාත්තගේ ඇස් අසනීපයක් ඉක්මනින් සනීප වෙන්න ආශිර්වාද කරන්නකෝ ❤❤😢

  • @Cpsskumara

    @Cpsskumara

    6 күн бұрын

    උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත්වේවා

  • @Dinuboy200

    @Dinuboy200

    6 күн бұрын

    @@Cpsskumara ස්තූතියි 💙

  • @Trexxi12

    @Trexxi12

    6 күн бұрын

  • @ivakavidulifransz6671

    @ivakavidulifransz6671

    6 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @MR.SADUWA481

    @MR.SADUWA481

    5 күн бұрын

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @shyamapathiranaarachchi3800
    @shyamapathiranaarachchi38006 күн бұрын

    විනාඩි 2 ක් බලන කොටම ඇති වුනා.ඩිරෙක්ටර් මහත්තයා ට ස්තූති

  • @welcomestefan9496
    @welcomestefan94966 күн бұрын

    කෝ බලන්න පොසොන් පෝයේත් දන්සල් වදින්න යන්න BIKE එකක් තිබුන නැති කොල්ලෝ ටික😢💔

  • @nileshshemika5717

    @nileshshemika5717

    6 күн бұрын

    Na kiya kiya walalen nathuwa meke mahansi wela wadak krala ganinko

  • @user-pt6do6oy3u

    @user-pt6do6oy3u

    6 күн бұрын

    😢😢

  • @Tentashion

    @Tentashion

    6 күн бұрын

    ඔව් බන් අනිත් එවුන් බයික් වල යනව දැකල ආස හිතුනා ඒත් බයික් එකක් නෑ😢

  • @samithamihiran3578

    @samithamihiran3578

    6 күн бұрын

    මටත් නෑ 🥺

  • @Induminad129

    @Induminad129

    6 күн бұрын

    හැමදාම කොල්ලො යන එවා දිහා බලල සතුටු වෙනවා..😊❤️

  • @chandimashan9573
    @chandimashan95736 күн бұрын

    දැන් skip බටොං එකට වැඩ වැඩිවිගෙන එනවා අධ්යක්ෂතුමෝ

  • @chamikadewarathna6531

    @chamikadewarathna6531

    6 күн бұрын

    ඔව්

  • @ChanuSenewirathne

    @ChanuSenewirathne

    6 күн бұрын

    ඇත්ත😂

  • @user-tp3vr9cn4e

    @user-tp3vr9cn4e

    6 күн бұрын

    අනිවාර්යයෙන්ම. මේ අධ්‍යක්ෂවරයාත් දෙවනි ඉනිම, රැල්ල වෙරළට වගේ කෙලවා ගන්නයි යන්නේ

  • @lakshikdr2340

    @lakshikdr2340

    6 күн бұрын

    Ou aththa .. ekanam😢

  • @malithi4351

    @malithi4351

    6 күн бұрын

    ඔව් ..දැන් එකතැන අදිනව.

  • @chathukumara5341
    @chathukumara53416 күн бұрын

    මුලදී හැම කතාවක්ම හොඳයි පහු වෙනකොට තමයි එපා වෙන්නේ

  • @Sami_girl20

    @Sami_girl20

    6 күн бұрын

    Indian drama wage mun adagena yanawane anthimata ohe script liyanne mn lankawe katha balanne nathe ekai kalekin set wela asawen baluwe mekath chora wigena enne dan😢

  • @poddamax2579

    @poddamax2579

    6 күн бұрын

    Ado ow bn

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    6 күн бұрын

    මේකත් දැන් එපා වීගෙන යන්නෙ

  • @tharakakularathne7060

    @tharakakularathne7060

    6 күн бұрын

    අද නම් එපාම උනා

  • @user-po3nm2fi3u

    @user-po3nm2fi3u

    6 күн бұрын

    හැබැයි tnamalwila කොල්ලෙක් රන් තිළි වැව පාර වසා ඇත tapparayak දෙන්න නියම තාව ගොඩක් kata බැලුව හැබැයි කිසිම katwak aul නැහැ මේකත් දැන් එපා වෙනවා

  • @danuka_prasantha
    @danuka_prasantha6 күн бұрын

    ස්වර්ණවාහිනීයේ හැම කතාවක්ම, මුලදි 🗿 මැදදි 🤪 අවසානෙදි 🤡

  • @chandimashan9573
    @chandimashan95736 күн бұрын

    දැන් ප්‍රධාන චරිත හැලිලා සෙසු චරිත,නිකන් හැලී වැඩිවේලා

  • @roshanchamara8833
    @roshanchamara88336 күн бұрын

    විනාඩියෙන් කතා තාව බැලුවා... ගැම්මට තිබ්බ කතාවක් මුන් ලැට් එකක් කරන ලස්සන... ewww

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho6 күн бұрын

    ඉස්සර විනාඩි 22 ම මේක බැලුවා අසාවෙන් හැබැයි දැන් නම් විනාඩි 5ක්‌ හොදටම ඇති කියන සෙට් eka කෝ දනුෂ්කi උගේ ආච්චි අම්මා නැත්තම් මෙලහට මේක අපි අත් ඇරලා ගොඩක් කල් 😂😂

  • @DihanDamsutha

    @DihanDamsutha

    6 күн бұрын

    Sira hode❤

  • @KosalaUpendra

    @KosalaUpendra

    6 күн бұрын

    Sirawatama Danm mewa balala epa wela Ekko drama krna unta track Nathnm apita track. mewa balanwata

  • @YoshanMilinda-vh2ho

    @YoshanMilinda-vh2ho

    6 күн бұрын

    @@KosalaUpendra 🤣 ai බන් අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ හෙට එකා අනිද්දා නැ 🤣

  • @KosalaUpendra

    @KosalaUpendra

    6 күн бұрын

    @@YoshanMilinda-vh2ho kiyala wadak na Mechchara wiyadn karala munta Hoda kathwak hadanna bari hati Ane Manda ban

  • @adngroup3000

    @adngroup3000

    6 күн бұрын

    අනිවාර්යයෙන්

  • @kushi784
    @kushi7846 күн бұрын

    කතාව ට මිනිස්සුන් ගෙන් හොද ප්‍රතිචාර ලැබෙද්දි.තව හම්බ කර ගන්න කෑදර කමට.චැනල් වලින් කියනවා.කතාව..ලියන කෙනාට කතාව දික් කරන්න කියලා.ඒකෙන් වෙන්නේ බලන මිනිස්සුන් ට කතාව එපා වෙන එක😢

  • @Sunnyleonelanka

    @Sunnyleonelanka

    6 күн бұрын

    Anekai

  • @AnjanaIduranga-fp6lk

    @AnjanaIduranga-fp6lk

    6 күн бұрын

    Atta 😒 dn tikakb kathawe udara bawa adu wenaw 🙂

  • @anjananarasinghe5082

    @anjananarasinghe5082

    6 күн бұрын

    ඔවු සහෝදරයා මුන් එහෙම තමා

  • @NimaUthwampathirann

    @NimaUthwampathirann

    6 күн бұрын

    Janu kathawata akai une

  • @NiroshSudhira

    @NiroshSudhira

    6 күн бұрын

    දැන් නිකන් දනුස්කයව ගොනෙක් කරන්න වගේ යන්නෙ.උගෙ යලුවෝ ටික බූරුවෝ කරන ගමන්ම.

  • @isurangashashipriya3999
    @isurangashashipriya39996 күн бұрын

    මේකෙ රචකයාට, අධ්‍යක්ෂවරයාට ප්‍රධාන චරිත කවුද කියලත් අමතක වෙලා වගේ... මිලා, තනුශ්කා, අවසාන Episodes හතර පහකම නෑ, එක්කෝ ඉන්න අය මුළු Episode එක්කටම විනාඩියක්වත් නෑ... දැන් මිනීමරුවා හොයන එක පැත්තකට දාලා නිදන් හාරන එව්වයි, කට්ටඩි වැඩයි, අනවශ්‍ය විරිදු කියන කොටසුයි, රාදිකා, මාලන්, සෝමපාල කියන චරිත වැඩි වැඩියෙන් දාලා කතාව නිකන් කෝපි කඩේ වගේ කරලා තියෙන්නෙ... දැන්නම් මෙලෝ රහක් නැති වෙලා තියෙන්නෙ... කතාවේ තිබ්බ සුපිරි ගතිය දැන් නෑ... සල්ලි වලට කෑදරකමට කතා අඳින්න ගිහිල්ලා ලංකාවේ කලා ක්ෂේත්‍රයට හොඳක් වෙයි කියලා හිතන්න එපා... මේක බලන එක නතර වෙනවා විතරක් නෙවෙයි මිනිස්සු බනින්න පටන් ගනියි... අපරාදේ ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාවක්...

  • @user-jh1lq8ft1j

    @user-jh1lq8ft1j

    6 күн бұрын

    මමනම් කියන්නෙ මෙකෙ තනුශ්කා හොද දෙයක් වෙන්න ඔනා දනුශ්ක මිලාව මැරි කරන්නම ඔනාඅ ❤❤

  • @k.s.m.c.shesha5850

    @k.s.m.c.shesha5850

    5 күн бұрын

    Seeriyesly .. ara bioscope eka wage una nam 🤮🤮🤮

  • @HmppbHerath

    @HmppbHerath

    5 күн бұрын

    Den meka wikarayak wela thiyenne .see you thama den hodama

  • @user-ej2jk6yn2g

    @user-ej2jk6yn2g

    5 күн бұрын

    Yea

  • @lalithdissanayake4010

    @lalithdissanayake4010

    5 күн бұрын

    කෝපි කඩේට අපහාස කරන්න එපා.

  • @theshakavi9934
    @theshakavi99346 күн бұрын

    බර්නී හරී ආදරනීයයී.temil නලුවෙක් වගේ...

  • @KavinduPansitha
    @KavinduPansitha6 күн бұрын

    මෙක මුලදිනම් සුපිරි කතාව එන්න එන්න සුපිරි බව අඩු වෙනවා අනෙ😂😂

  • @uebnakwuuuwhwn1072

    @uebnakwuuuwhwn1072

    6 күн бұрын

    නෑ නෑ සුපිරි බව නෙමෙ උදාර බව 😂

  • @chithrapathirana7661

    @chithrapathirana7661

    6 күн бұрын

    විරිදු කාරය darama එක කනවා. එපා වෙනව බලන්න

  • @samanthakumara2583

    @samanthakumara2583

    6 күн бұрын

    Pata kurullo

  • @user-ws8on4eu7l

    @user-ws8on4eu7l

    6 күн бұрын

    Kokath mulin vitharai athall

  • @YasiruBimsara-jm1ht

    @YasiruBimsara-jm1ht

    6 күн бұрын

    Sirawatama

  • @nirmalasapumal3247
    @nirmalasapumal32476 күн бұрын

    අතිශයින් ප්‍රථම වතාවට ආශාවෙන් බලපු එකම කතාව 😢😢 උදාරෙන්ම දැන් නම් මෙලෝ රහක් නැහැ.

  • @shaagaelecp6musicmadhushan795

    @shaagaelecp6musicmadhushan795

    5 күн бұрын

    ඇත්ත මෙලෝ රහක් නැති කරල.

  • @punsaranamudu7648

    @punsaranamudu7648

    5 күн бұрын

    ow

  • @ThushalDewmina
    @ThushalDewmina6 күн бұрын

    බර්නි තමා නිහඬ වීරයා..... ❤️❤️❤️

  • @Ravindu33
    @Ravindu336 күн бұрын

    Skip කරා විතරයි බැලුවෙ නෑ. වෙනද බලපු හින්ද බැලුව. අදවත් හොද වෙයි කියල හිතල. හෙට කොටස විතරයි හරියට බැලුවෙ. 100ක් යන්ටත් කලින්ම 💔

  • @HashaDubai

    @HashaDubai

    6 күн бұрын

    මමත්

  • @Menula......X

    @Menula......X

    6 күн бұрын

    😢

  • @shaveeenpamuditha2610

    @shaveeenpamuditha2610

    6 күн бұрын

    😢Oww

  • @IreshaDahanayaka-gy9vk

    @IreshaDahanayaka-gy9vk

    5 күн бұрын

    ඔව්

  • @dananjayasuraweeraa4301

    @dananjayasuraweeraa4301

    5 күн бұрын

    Mamath

  • @manithawow1852
    @manithawow18526 күн бұрын

    මුදලට යටවුනු තවත් එක් සුපිරි නිර්මාණයක්

  • @dangapenchi5299
    @dangapenchi52996 күн бұрын

    හිරු නැගෙන සෑම උදෑසනකම හිරු බැසයන සෑම සවස් වරුවකම සිහියට ගන්න ජිවත් වීමට තිබු එක් දවසක් අවසන් වූ වග 🌸 තෙරුවන් සරණයි 🌸🍁 සුබ රාත්‍රියක්

  • @ZzzAaa-xu4nl
    @ZzzAaa-xu4nl6 күн бұрын

    අපි කරපු හැම කුප්ප වැඩකටම උදව් කරපු ආච්චී කෙනෙක් හැමෝටම ඉන්නවා 🙉☺අපි තරැණ වෙද්දී ඒයාල අපෙන් ඈත් වෙලා ගියත් ඒ මතක හරි ලස්සනට තියෙනවා හැමදාම ☺💞✨😢

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    6 күн бұрын

    හැමෝටම ඉන්නවා කියල අඳුනෙන් බලලද කියන්නෙ 😮

  • @IsuriAnurika

    @IsuriAnurika

    2 күн бұрын

    ❤ ඔව් මටත් හිටියා

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa18566 күн бұрын

    විනාඩි 2 කතාව බැලුවා උදාරෙන්ම

  • @chithrapathirana7661

    @chithrapathirana7661

    6 күн бұрын

    මාත්

  • @ChathurangaMahamalage

    @ChathurangaMahamalage

    6 күн бұрын

    එහෙනම්

  • @madu-nf5zn

    @madu-nf5zn

    5 күн бұрын

    Mamath😄

  • @sampadusha7700
    @sampadusha77006 күн бұрын

    නාඩකම්කාරයො කතාවවට වෙච්චි දේ තමා මේ කතාවටත් වෙන්නෙ දැන්..එන්න එන්න මෙලෝ රහක් නෑ

  • @chandimashan9573
    @chandimashan95736 күн бұрын

    දැන්නම් ටික ටික අල විගේන යනවා. දැන් කතාව අදින්න බහුරූ විකාර දානවා.

  • @warunawpk4232

    @warunawpk4232

    6 күн бұрын

    ස්ක්රිප්ට් ලියපු එකා වෙනස් වෙලාද කොහෙද

  • @user-hn5mt8df5x

    @user-hn5mt8df5x

    6 күн бұрын

    eka athhtha

  • @isurika6808
    @isurika68086 күн бұрын

    මේ කතාව දැන් මෙලෝ රහක් නැ කියල කියන අය කෝ 😢

  • @Aov.dushan

    @Aov.dushan

    5 күн бұрын

    Pala pala 😂

  • @thejapanditharatne580

    @thejapanditharatne580

    5 күн бұрын

    විකාර මෙගා එකක්

  • @shashiya148

    @shashiya148

    5 күн бұрын

    Ehemanam na

  • @luckysenanayaka2789

    @luckysenanayaka2789

    5 күн бұрын

    නිකං පලයං යන්න 😂😂😂

  • @LasinduShehara547

    @LasinduShehara547

    4 күн бұрын

    Pala pakoo

  • @kushi784
    @kushi7846 күн бұрын

    Drama eke දනුශ්ක ගෙ කොටස් අයින් කරලා දාන කතාව.මිලාට ආරන්චි උනොත් හොඳ යි.නැත්නම් දනුශ්ක පවු❤

  • @chathurangasampath6523
    @chathurangasampath65236 күн бұрын

    අදනම් කතාව අදිනවා පට්ට යන්න,

  • @gimhanikendawala9472
    @gimhanikendawala94726 күн бұрын

    අනේ ආච්චම්මා ඔයා නම් මරු අනේ 😘😘

  • @adddahamsadinili5774
    @adddahamsadinili57746 күн бұрын

    මෙ මගුල දැන් මෙලවරහක් නෑ බලන එක නවත්වන්න කාලෙ හරිවගෙ

  • @nsbalasuriya
    @nsbalasuriya6 күн бұрын

    දැන් මේක ස්කිප් බට්න් එකෙන් බලන කාලේ ඇවිත්..

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po6 күн бұрын

    කතාව ජනප්‍රිය වෙද්දී,මුලදි තිබුන quality අඩුයි වගේ දැනෙන්නේ

  • @DanushkaGuruge

    @DanushkaGuruge

    6 күн бұрын

    ඇත්ත

  • @sanjayaprasadsanjayaprasad4167

    @sanjayaprasadsanjayaprasad4167

    6 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @chanulhansana2970

    @chanulhansana2970

    6 күн бұрын

    Exactly

  • @luthiraadeesha4904

    @luthiraadeesha4904

    6 күн бұрын

    Ow bn

  • @kavishkadilshan7101

    @kavishkadilshan7101

    6 күн бұрын

    කතාවෙ පිට පත ලියපු විදිය තමයි

  • @kawshikarashmi4508
    @kawshikarashmi45086 күн бұрын

    කතාව එන්න එන්න හොද නැති වී ගෙන එනවා😢

  • @rameshatulugama5457
    @rameshatulugama54576 күн бұрын

    Adamai සීයා ඇවිදිනවා දැක්කේ... නැත්තම් ඕකා පුටුවෙමයි

  • @chathurathnayaka6620

    @chathurathnayaka6620

    5 күн бұрын

    😂

  • @kushi784
    @kushi7846 күн бұрын

    අද සුකුමාල ගේ හැඩ❤🥰

  • @user-ry1pf1el1g

    @user-ry1pf1el1g

    6 күн бұрын

    Mat kiynn giye😮❤

  • @dangapenchi5299
    @dangapenchi52996 күн бұрын

    මිලා & ධනුෂ්ක ඉන්න කොටස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️🥺

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    6 күн бұрын

    මත්

  • @RushaniWijeweera

    @RushaniWijeweera

    6 күн бұрын

    Maath

  • @Kevin-m3r

    @Kevin-m3r

    6 күн бұрын

    Math

  • @isurangashashipriya3999

    @isurangashashipriya3999

    6 күн бұрын

    ඒත් කෝ එයාලගෙ කොටස් දැන්... ප්‍රධාන චරිත නෑ කතාවේ

  • @bkviofficial2321
    @bkviofficial23216 күн бұрын

    සිංදුවවත් ගියානම් skip නොකර බලනවා 🙂

  • @ahinsanethmini8960
    @ahinsanethmini89605 күн бұрын

    මල වැටුනා....අම්මෝ ඒක් 😂

  • @sanjeewaariyarathna
    @sanjeewaariyarathna6 күн бұрын

    දැන්නමි මෙිකත් අදිනව වැඩියි. මුලින් හොඳය අවසානෙට චොර කරලම දානව ස්වර්වාහිනියෙ හැම දේම

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    5 күн бұрын

    ඒකට හේතුව නරඹන්නන්ගේ ප්‍රතිචාර. මුල් කොටස් ටික යද්දී හැමෝම හුරේ දැම්මා.එතකොට රචකයා දැන්නවා තව තව ඒ විගඩම් කෑලිම දම දමා කතාව දිග්ගස්සන්න.

  • @dangapenchi5299
    @dangapenchi52996 күн бұрын

    ජිවිතේට ලස්සනම දවස් එන්නේ නරකම කාලේ ගෙවුනට පස්සේ ... 🙂✋

  • @dinukashehan3073
    @dinukashehan30736 күн бұрын

    ස්කිප් කරා විතරයි මතක එන්න එන්න ලල් එක අඩුවෙනවා වගෙයි ❤😢

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u6 күн бұрын

    ඒ කතාවත් ටික ටික කනවා වගේ..😮

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna55185 күн бұрын

    දන්සැල් ගිහින් බඩේ අමාරු හදාහත්ත හැමෝටම සුවය ලැබේවා .

  • @dangapenchi5299
    @dangapenchi52996 күн бұрын

    නැති වීම ගැන මහ ලොකුවට දුක් වෙන්න එපා හිමිවුන වැලි කැටයක් වත් රැගෙන ගිය කිසිවෙක් නෑ...!! 🥲🤍

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    6 күн бұрын

    මම

  • @user-gr1je2id2l
    @user-gr1je2id2l6 күн бұрын

    2 කමෙන්ට් එක මගෙන්ලයික්10 දාන්නකෝ😢😢😢

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    6 күн бұрын

    එක්නේ😪

  • @user-gr1je2id2l

    @user-gr1je2id2l

    6 күн бұрын

    🎉🎉

  • @ashaprasangika1735

    @ashaprasangika1735

    6 күн бұрын

    ❤❤❤❤😂

  • @DewEditz111

    @DewEditz111

    6 күн бұрын

    Like කන්නද ඔච්චර 🤔

  • @Bikehub136

    @Bikehub136

    6 күн бұрын

    ❤​@@user-gr1je2id2l

  • @magedaragamage9824
    @magedaragamage98245 күн бұрын

    ඇත්තටම මුනුබුරා පිස්සු කෙලියත් ආච්චි අම්ම කියන්නෙ ...ඕනම තැනක මුනුබුරාට බැකප් කරන කෙනා..❤❤❤

  • @malmimalmi718
    @malmimalmi7186 күн бұрын

    දැන් කතාව ඉස්සර තරම් කොලටි නෑ 😒

  • @Chrissjoy.
    @Chrissjoy.6 күн бұрын

    මේ හුත්ත බලන එකත් නවත්තන්න කාලේ හරි සිරසේ යනවා කියා දෙන්න ආදරේ තරම් කියන කතාව කොටස් 250 ක්‌ විතර යනකම් එකක් නෑර බැලුවා කතාව ලස්සනට තිබුන හින්දා පස්සේ එකත් අව්ල් උනා බලන එක නවත්තලා දැම්ම👍 ඒ වගේ මේකත් බලලා ඉවර කරන්න කාලේ හරි වගේ👍

  • @newallanshenall
    @newallanshenall6 күн бұрын

    13 mints එකම scene එක 😂 labbe drama

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan5 күн бұрын

    "නාඩගම්කාරයෝ වගේ අන්තිමට මෙලෝ... රහක් නැති විදිහට ඉවර කලොත් ආයේ.. ස්වර්ණවාහිනීයේ කරන මෙලෝ.. දෙයක් බලන්නේ නම් නෑ ..උදාරෙන්ම හොදේ..😁"

  • @ranifrando
    @ranifrando5 күн бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤❤ ලලයි ❤ ලිලයි ❤ලයි ❤

  • @NawamGimahana
    @NawamGimahana6 күн бұрын

    හෙට යන කෑල්ල බලන්න එයාටෙල් ඇඩ් එක බල්න් ඉන්න අය මේ පැත්තට ❤❤

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga37156 күн бұрын

    කතාව නිකරුනේ ඇදලා මේකත් දෙවෙනි ඉනිම වගේ වෙයි තව වැඩි දවසක් නොයා 😂

  • @Ashii345
    @Ashii3456 күн бұрын

    අද සුකුමාලට හිත ගිය සෙට් එක මේ කොනට 🌚

  • @RasikaRuwan-ek6lo

    @RasikaRuwan-ek6lo

    6 күн бұрын

    ඇයි රවීනයා අද උන් දෙන්නගෙ කැම්පෙන් එක මරු....

  • @Saduniamanda

    @Saduniamanda

    5 күн бұрын

    ඒකනෙ ඕයි සුකූගෙ ලස්සන 😂❤

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv6 күн бұрын

    අනේ ඒ ආච්චි අම්මා ❤❤❤😘😘😘😘🥺🥺🥺

  • @srilankaweddingtalks
    @srilankaweddingtalks6 күн бұрын

    පලවෙනි වතාවට ස්කිප් කර කර බැලුවා... මේ කතාවත් ඉවරයි

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m5 күн бұрын

    දැන්නම් ධනුශ්කගෙත් ලෙඩේ අඩු වෙන්න ඔන කාලේ....අනික දැන් අනවශ්‍ය චරිත වැඩි....කෝලම් කුට්ටම වගේ...🥲

  • @SakuniSakuni-gz9fj
    @SakuniSakuni-gz9fj5 күн бұрын

    දනුශ්ක ඇරුනම මම ආසම බර්නිට❤️❤️

  • @sithara469
    @sithara4695 күн бұрын

    උදාර කොල්ලා තුවාය ඇදන් ඉන්න විදියට හිනා 😂 සුපිරි කතාව ආච්චිගෙ මරු ඇක්ටින් 😅❤❤❤❤❤

  • @SamadhiSathsarani-xh5mh
    @SamadhiSathsarani-xh5mh6 күн бұрын

    කාට අව්ල් උන්ත් මට නම් තාම supiri කතාව ❤❤❤❤❤

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    6 күн бұрын

    ඔව් ඉතින් නාට්ටියේ උන්ගෙ යාළුවෝ නෑදෑයො විතරයි ඔහොම කියන්න ඉන්නෙ

  • @Lavanabisek4703
    @Lavanabisek47036 күн бұрын

    කෝ බලන්න මේක හැමදාම phone එකෙන් බලන් උදාර අය😢😢❤😊

  • @user-tr3jt4re2m
    @user-tr3jt4re2mСағат бұрын

    පොසොන් දවසේ මගේ අයියගේ පුතා අපිට නැති උනා... නාවුල ඇක්සිඩන්ට් එකෙන්... පුතාට නිවන් සුව පතන්න හැමෝම.... පිරිමි ළමයින්ට කියන්නේ හිතුවක්කාර වෙන්න එපා.. බයික් වලින් ගමන් යද්දී පරිස්සමින් යන්න

  • @Lankan91-ee9bm
    @Lankan91-ee9bm6 күн бұрын

    දැන් මේ කතාව ඉවරයි. ඉතුරු කොටස් 4, 5 ඇද ගන්න එදාවේල ටුවර්ස් අදින්නෙ. සමහර විට මේක ජනප්‍රිය වුන නිසා චැනල් එකටත් නවත්තන්න බැරුව ඇති. එහෙම වුනාම කොහෙත් ම අදාල නැති ගොං පාට් අමුනනව එහෙන් මෙහෙන් කිසිම වැදගම්මක් නැති ඒව.

  • @-paradigeapi2610
    @-paradigeapi26106 күн бұрын

    මිනිස්සු අද එක විදියක් හෙට තව විදියක් ඒ නිසා මිනිස්සු ඕනවට වඩා විශ්වාස කරන්න එපා ! 🙂✨

  • @IndikaMahesh-ej1kv

    @IndikaMahesh-ej1kv

    6 күн бұрын

    Ai bn me kathawata dan baninawa wedii😢 epa bn..😊apima hodai kiwwa drama ekata baninawa..weradima dakinne nethiwa meka rada widapalla😅😅😅

  • @amayagimhani5012
    @amayagimhani50125 күн бұрын

    බලන්නෙත් මේ කතාව විතරයි දැන් මේ කතාව බලන්න ගියාම එපා වෙනවා

  • @dilumkuma5482
    @dilumkuma54826 күн бұрын

    මේ කතාවේ ප්‍රධාන චරිතේ නැත්නම් මිලා පෙනීසිටින කොටසක් දෛනිකව ඇතුලත් කරන්න බැරිද .ප්‍රධාන චරිතේ නිකම් අවාරෙට පොල් වැටෙන්න වගේ 🤣🤣🤣

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    5 күн бұрын

    කව්ඩ අනේ ප්‍රදන චරිතෙ ඔක්කොම ප්‍රදාන තමයි එහෙම කියලා ඒචරිතෙ විතරද රපාන්න ඩාන්නඔන වෙනත් අය ඉන්න බැරිද

  • @kaveeshaishadini3403
    @kaveeshaishadini34035 күн бұрын

    හැලී වැඩියිදැන් නම් 😫💗

  • @sldope1460
    @sldope14606 күн бұрын

    . මට නැතත් උට හරි තිය්නවනේ කියලා සතුටු උන මටත් මෙහෙම උනානේ කියන කොටත් පුදුමයි.මොන දේ උනත් කවදා හරි හරියයි කියලා හිතනවා.අද දවස ආතල් එකේ ඉදලා හෙට දවස ගැන හෙට බලනවද කියලා හිතාගෙන තමා හැම වෙලේම ඉන්නේ. හොදටම දන්නවා දැන් වෙන්ඩ තියන ගොඩක් දේවල් වෙලා තියෙන්නෙ කියලා.😊

  • @udumbaramandodari7754
    @udumbaramandodari77546 күн бұрын

    මේක මෙගා නාට්ටියක් කරලා නිසා දැන් බලන්න දෙයක් නෑ. පබා තමා මං ජීවිතේ බලපු ලස්සනම මෙගාව. එතනින් පස්සෙ මෙගා නාට්ටි බැලුවෙ නෑ. මේකෙත් කොටස් 1000ක් වගේ ඇති එදා ඩිරෙක්ට කියපු දේවල් එක්ක බලද්දි . මුලයි අගයි විතරක් ලියලා මැද කොටස් ඔහේ ඇදගෙන යන්න දෙනව ඇති එවෙලෙට නිකං කටට එන අදාළ දෙබස් ටිකකින් 😢😢😢

  • @kaveeshanadun7394
    @kaveeshanadun73946 күн бұрын

    අද නම් චුට්ටක් හීනා ගියා😂😂❤❤

  • @NiranjanGodfrifernando
    @NiranjanGodfrifernando5 күн бұрын

    Supiri Supiri drama eka Supiri lal eka

  • @isurangashashipriya3999
    @isurangashashipriya39996 күн бұрын

    ලංකාවේ Teledrama ක්ෂේත්‍රයේ, ප්‍රේක්ශක ප්‍රතිචාර සහ කතාවේ ගුණත්වය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන අය කෝ... ✋ඇයි යකෝ ප්‍රතිචාර වැඩි වෙද්දි කතාවේ ගුණත්වය අමතක කරලා අදිනවා ඇඳිල්ලක් කොහෙද යන්නේ මල්ලේ පොල්ගානට...😂

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    5 күн бұрын

    සම්පූර්ණ ඇත්ත.මමත් මේ අදහසම දැම්මා.

  • @kasunikasuni9158
    @kasunikasuni91585 күн бұрын

    උදාරෙන්ම හෙට කොටස විතරයි බැලුවෙ

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5ev6 күн бұрын

    මුලදි හොදයි හොදයි ගගා මේකේ වැලලෙනවා..ටික කාලයක් යද්දි හොද නෑ ගගා වැලලෙනවා..මොකක්ද බන් ආසවෙන් බලන එකත් නැති වෙනවා ඔය මගුල් දැක්කහම..🥲..බලන්න බැරි නම් නිකන් ඉන්න.ආසවෙන් අපිටවත් බලන්න

  • @IsharaMaduwanthi-hv5oo

    @IsharaMaduwanthi-hv5oo

    6 күн бұрын

    ඕඔ❤

  • @Sami_girl20

    @Sami_girl20

    6 күн бұрын

    Ehema kiyann epa comment section eka thiyenne honda naraka 2kma kiyann ape adahas dakwanna oya ehenm comment balanne nathuwa kathawa bln dan aththata chora ස්වර්ණවාහිනී drama okkoma ohomai

  • @LochanaSathsarani-vf5ev

    @LochanaSathsarani-vf5ev

    5 күн бұрын

    @@Sami_girl20 ou oya kiyana kathawak hari..eth mn samanniyen comments blnva ethakota epa wenva..oya hri thamaii...ehem qwata oyta gdk tnz..mn drama ekjt blnne meka vtrai..samanniyen kuruhri mona hri qwth apitath blnn epa wenvne

  • @aroshabro590

    @aroshabro590

    5 күн бұрын

    ඒක නම් ඇත්ත පිස්සෝ ටිකක් බලන්න බැරිනම් නොබලා ඉන්න එපැයි

  • @LochanaSathsarani-vf5ev

    @LochanaSathsarani-vf5ev

    5 күн бұрын

    @@aroshabro590 ekane..asawa nathi wela yanava ewa dakiddi..🥲

  • @anusharanatunga5619
    @anusharanatunga56196 күн бұрын

    වැඩිපුර කලේ skip කරපු එක. ධනුෂ්ක ගෙ චරිතෙ ගොන් කරලා. දැන් මේ කතාවෙ තව මොනව ලියන්නද කියලා idea එකක් නැතිව ලියන කෙනක් ඔහේ ඇද ඇද ඉන්නවද කොහෙද 😂 සමාජයට ආදර්ශයට දෙන්නෙ අපරාදෙ නිකන් පිස්සො වගෙ නාස්ති වෙන තරුණ ජීවිත කීපයක්, ඔන්න ඕව බලල උබලත් පිස්සු නට නට ඉදපල්ල කියලා. කොලු කමට කොලු කාලෙ දග වැඩ කරනව තමයි. නමුත් මේකෙ over.,too much. අපරාදෙ අර හොද මිශෙල්, රන්දික හොද නිර්මාන වලට ඉන්න ඕන අය නිකන් චාටර් වෙනවා

  • @chamathkahasaral2488
    @chamathkahasaral24886 күн бұрын

    මගේ අක්මාවෙ වකුගඩුවක්. ඒ නිසා මට ආශිර්වාද කරම්න🥲🫠.

  • @gayad1

    @gayad1

    6 күн бұрын

    ❤❤❤

  • @hoshanbanti9095

    @hoshanbanti9095

    6 күн бұрын

    😂

  • @chandanifernando7456

    @chandanifernando7456

    5 күн бұрын

    😂😂😂😂😂😂

  • @user-en2re7mf9n

    @user-en2re7mf9n

    5 күн бұрын

    මේක දැකපු මගෙ වකුගඩුව ආමාශෙටපැන්නා🤣🤣

  • @isurangashashipriya3999
    @isurangashashipriya39996 күн бұрын

    මේකෙ ඉන්නෙ නළුවන්ටත් කරන අපරාධයක්... මේ විදිහට කතාව විනාස කරන එක...

  • @user-ed1hi3xe8s
    @user-ed1hi3xe8s6 күн бұрын

    අනේ දැන්නම් එපා වෙනවා අප්පා මේ කතාව

  • @mishelsenanayaka2406
    @mishelsenanayaka24066 күн бұрын

    මෙකත් දැන් එපා වෙනවා මුගෙ විකාරමයි තියෙන්නෙ

  • @BhagyaSewwandi-np7ls
    @BhagyaSewwandi-np7ls6 күн бұрын

    කතාව දැන් බලන්න හිතෙන්නෙත් නැති තරම්.

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi76236 күн бұрын

    කතාවේ වටිනාකම dan adu වෙන්න හදන්නේ බලාගෙන danushka oyata තමයි පාඩුවක් වෙන්නේ

  • @sangeethasankakasadoruge2950
    @sangeethasankakasadoruge29503 күн бұрын

    මේ ඩ්‍රාම එක බලන්නෙ දැන්නම් කතාව හොද හින්ද නෙමෙයි. දනුශ්කයගෙ දක්ශතාවයනිසා..මාරම දක්ශ කොල්ලෙක්..

  • @AnuShamali-eh2xv
    @AnuShamali-eh2xv6 күн бұрын

    TV එකේ මේ කකාව කීයටද යන්නේ කියලවත් දන්නේ නැති මම වගේ අය මේ කොනට 😁😂

  • @vihanganethsara8745

    @vihanganethsara8745

    4 күн бұрын

    😂❤

  • @user-fd8xz9tp9t
    @user-fd8xz9tp9t6 күн бұрын

    සුපිරි 😊❤

  • @user-fd8xz9tp9t

    @user-fd8xz9tp9t

    6 күн бұрын

    ලලයි ලිලයි සුපිරි 😊❤

  • @MoanedsivaSiva
    @MoanedsivaSiva6 күн бұрын

    ලලයි ලිලයි බලන්න සඳුදා වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න උදරයෙන්ම like එකක් දාමු බලන්න 🙏 😁 👍

  • @kavindyasanjalee4491
    @kavindyasanjalee44916 күн бұрын

    අද මරු අනේ...ආච්චි අම්මා, සුකුමාල මරු අනේ❤

  • @sajeewafernando546
    @sajeewafernando5466 күн бұрын

    මම අද මේකට ලියනවා ස්වර්ණ වාහියේ යන කතා කිසිම තේරුමක් නැති විදියට අවසාන කරන්නේ

  • @rangalakmal7392
    @rangalakmal73925 күн бұрын

    උදාරයෙන්ම කතාව phone එකෙන් බලන සෙට් එක කෝ😂😂❤❤

  • @rayanmadushanka5399
    @rayanmadushanka53996 күн бұрын

    එන්න එන්න ගොන් වෙනවනේ

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP6 күн бұрын

    සමහර කොටස් දිග වැඩියි. නීරසයි එතකොට.

  • @PrebComputers
    @PrebComputers6 күн бұрын

    10:26 දැන් kathaවෙන් බාගයක් ගිහින් අරු තවම TV එකෙන් පෙන්නුවේ නැනේ 😁

  • @user-gr1je2id2l
    @user-gr1je2id2l6 күн бұрын

    කමෙන්ට් බලන්න ආපු මේ කොණට😂😂😂🎉😊

  • @tharangaperera5189
    @tharangaperera51896 күн бұрын

    මේ season 1 එක කොටස් 100 ඉවරයි නේද 😭😭😭 season 2 එක කවදාද පටන් ගන්නේ.🤔🤔🤔 දනු❤️ මිලා ආදර කතාව අපිට බලන්න වෙන්නේ season 2 එකේදීද ❤️❤️❤️

  • @Sami_girl20

    @Sami_girl20

    6 күн бұрын

    Pissuda 100n iwara wena ekak na me adina widihata milage party eka giyeth na arun arehe nidanayak ganna yanawa minimaruwa hewweth na

  • @maxa07
    @maxa075 күн бұрын

    hari gon appa... balan inna appiriyai dan

  • @SanijaLithmin
    @SanijaLithmin6 күн бұрын

    Achchiammai ammai danushkatama galapenawa😂😂😂❤️❤️

  • @charithLakshan-gk4nd
    @charithLakshan-gk4nd6 күн бұрын

    අද බලන්න දෙයක් නෑනි 😮

  • @achalatushari8142
    @achalatushari81426 күн бұрын

    හොඳ යි හොඳ යි කිව්වා ම වහලේ ගොම ගාන්න ලෑස්ති වෙන්න එපා සුපුන් ✋✋✋

  • @R3364Rk
    @R3364Rk6 күн бұрын

    කතාව හරි නැහැ කියලා වැලලෙන් නැතුව කතාව බලපල්ලා යකුනේ😅 සුපුන් අයියයි,රසික අයියයි මෝඩයෝ නෙමෙයි 😊

  • @ishithakeshana
    @ishithakeshana5 күн бұрын

    රවීනයාගෙ කොලු සීන් එක😅

  • @AnushaKodithuwakku-ew8nc
    @AnushaKodithuwakku-ew8nc5 күн бұрын

    Aye kathawa balanne.mechchara dawas balapu nisa iwara unama awasana epiya balanawa good bye miss you danu mila and thanushka.

  • @samankumara3959
    @samankumara39596 күн бұрын

    මරැ නැන්දඅමිමයි.ලේලියි❤❤

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi76236 күн бұрын

    Aachi අම්මාge වටිනාකම අඩුයි mata හිතෙනවා

  • @udumbaramandodari7754
    @udumbaramandodari77546 күн бұрын

    අනේ ඇඩ්ඩින් ගොයියෝ පුළුවන් නම් මේකෙ සින්දුව වත් දාන්න උදාර බව තියෙන්නෙ දැන් වෙද්දී සින්දුවේ විතරයි නාට්ටිය මෙලෝරහක් නෑ

Келесі