LALAI LILAI LAI || EPISODE 97 || ලලයි ලිලයි ලයි || 26th June 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 400

  • @ChanuSenewirathne
    @ChanuSenewirathne3 күн бұрын

    එපිසෝඩ් ඔක්කොම KZread එකෙන් බලපු අය මේ කෙනාට 👻😸

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    3 күн бұрын

    එක්නේ😊

  • @SenulaDilshan

    @SenulaDilshan

    3 күн бұрын

    උබගේ කොන කපා ගන්නේ නැතුව ඉදපන්

  • @adamzampa69

    @adamzampa69

    3 күн бұрын

    කොනට ආවම උබ කටට ගනනවද

  • @wmsbhit8705

    @wmsbhit8705

    3 күн бұрын

    Ai keun knnda

  • @thisaraanjana123

    @thisaraanjana123

    3 күн бұрын

    Kona kapalada😅

  • @GimhanaWijenayaka
    @GimhanaWijenayaka3 күн бұрын

    අතිශය ප්‍රථමවතාවට සුපුන් අධ්‍යක්ෂක තුමා වෙනුවෙන් හෑල්ලක් ලියමි! මුලින්ම කියන්න ඕනෙ අද එපිය සුපිරයි සුපුන් අයියේ.! පරන ලල් එක ආයෙ එනවා වගේ දැනුනා..මෙ දවස් ටිකෙ ගොඩක් අය දොස් කිව්වා පොඩි පොඩි අව්ල් තිබ්බා තමයි ඒත් එ අහන්න වුනු හැම වචනයක්ම හොදකට ගනීවි කියලා හිතනවා මොකද ඔයා දක්ෂයෙක්.මුල් කාලෙ වගේ තාත්වික තැන් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවනම් එ කිව්වෙ හැමපැත්තක්ම බැලන්ස් කරලා උඋදාහරණයක් විදිහට දැන් මෙ ටිකෙ මර්ඩර් කේස් එක මිස් උනා වගේනෙහ් එ අව්ල් ඉක්මනට බැලන්ස් කරලා කලින් වගේ ප්‍ර්‍රෙක්ෂකයො බලාපොරොත්තු වුනු එ ලල් එක විතරක් අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා සහෝදරයා.. බලන එකම කතාව ඒක බලන අයගෙ හිතට සහනයක්ම දෙන සුපිරියක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලීම් කරනවා.. හැමදේම වෙන්නෙ හොදටනෙ අපි මේ නාට්‍ය එක්ක දිගටම ඉන්නවා.. වුන අඩුපාඩු හදන් ඉස්සරහට යන් අයියේ ඔයා වැඩ්ඩෙක් එච්චරයි! හැමදේම වෙන්නෙ හොදට ජය වේවා! 💖

  • @user-jg3et2zd1g

    @user-jg3et2zd1g

    3 күн бұрын

    උදාරයි.ජය වේවා අයියේ

  • @ChamudiRanshimala

    @ChamudiRanshimala

    3 күн бұрын

    ඒඑ එහෙනම් උබ ලියපන්කො බං

  • @CocoRivera-hy7dx

    @CocoRivera-hy7dx

    3 күн бұрын

    it's not in Supun's hand, as far as I understand.-it’s up to the writer. There must be a reason why the story hasn't been good lately, must be a tough job, especially Dhanushka's dialogues, true talent.

  • @SkRanasinghe-b2j

    @SkRanasinghe-b2j

    2 күн бұрын

    ඔක්කොම හොඳයි ආපෝ අන්න සරංග එනවා හෙට ඉයා 😂😂😂😂😂😂

  • @achinibalasuriya2848

    @achinibalasuriya2848

    2 күн бұрын

    13:23

  • @nimeshbro3435
    @nimeshbro34353 күн бұрын

    අන්තිමට ගිය කොටස් දෙක තුනම ඉලාස්ටික් වගේ ඇදුනා. ඒත් මේ පාර දනුශ්කයි මිලායි නිසා කතාවට පන ආවා මගේ මට හිතෙන්නේ. ❤

  • @RAID_BOY

    @RAID_BOY

    3 күн бұрын

    l0l

  • @darshanapriyasath9068
    @darshanapriyasath90683 күн бұрын

    මිලාගෙයි දනුෂ්කගෙයි ආදර කතාව නැති කරන්න එපා.. අපි බලන් ඉන්නේ ඒ දෙන්න සෙට් වෙනකම්...❤🥰

  • @madushikagunathilaka2628

    @madushikagunathilaka2628

    3 күн бұрын

    birthday ekata mila ge bf enawa (saranga)

  • @MalangaSenarathne

    @MalangaSenarathne

    2 күн бұрын

    Saranga oya

  • @IshuwaraGunarathne

    @IshuwaraGunarathne

    2 күн бұрын

    ඕකනෙ බැරි අධ්‍යක්ෂකලා වැහි වැහැලා 😂

  • @NishiCreations1521

    @NishiCreations1521

    2 күн бұрын

    ඔව් සාරංග එන්නෙ

  • @user-cv2wx2on5q

    @user-cv2wx2on5q

    2 күн бұрын

    @@madushikagunathilaka2628කැරියා

  • @kaveeshanadun7394
    @kaveeshanadun73943 күн бұрын

    ❤❤දැන් නම් කථාවේ ජෝලි ගතිය අයේ එනවා වගේ නෙ 💝💗💝💗😊

  • @Aov.dushan

    @Aov.dushan

    3 күн бұрын

    M😊

  • @user-rp9dl9vs5m
    @user-rp9dl9vs5m3 күн бұрын

    මගේ ක්‍රෂ් එකබර්නි අද ලස්සනයි ❤️

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe39153 күн бұрын

    ජීවිතය ටම බලපු ලස්සන ම කතාවක්...ධනුෂ්ක ..තනුෂ්කා සහෝදර බැඳීම ගොඩක් හිතට දැනෙනවා...රන්දික ජනප්‍රිය ම නළුවා වෙන් නම ඕන.සුභ පැතුම්

  • @gayan9264
    @gayan92643 күн бұрын

    ආතල් ලන්තයේ ජනප්‍රියම ආදර කතාව ❤❤❤.."මිලා නැති නම් දනුෂක මලා ""...❤💥❤ දුෂඨයා සංරගයා...

  • @Senidu.official.
    @Senidu.official.3 күн бұрын

    මේකට ආස අය ලයික් 100ක් දෙමුද friend ❤😊

  • @DinujaNadun-wr8py

    @DinujaNadun-wr8py

    3 күн бұрын

    😂

  • @thusharirandeniya7758

    @thusharirandeniya7758

    3 күн бұрын

    Pala pala😂😂 like higanna

  • @thusharirandeniya7758
    @thusharirandeniya77583 күн бұрын

    කතාව ලියන එකාටත් ට්‍රැක් කථාවෙ ඔක්කොටමත් ට් ට්‍රැක් කථාව බලන අපිටත් ට්‍රැක්☹️ පුරුද්දට බලන අය ඉන්නවදදද😢😢

  • @SL_BIKE_LOVERS-x2i

    @SL_BIKE_LOVERS-x2i

    3 күн бұрын

    මේ comment එක දාපු ඔයාටත් track 😌

  • @DewEditz111

    @DewEditz111

    3 күн бұрын

    ​@@SL_BIKE_LOVERS-x2i 😅

  • @user-eq9kw6xu6d

    @user-eq9kw6xu6d

    3 күн бұрын

    සබිබෙ සත්තා උන්මත්තකා .

  • @steelaluminumworkssrilanka

    @steelaluminumworkssrilanka

    3 күн бұрын

    ​@@SL_BIKE_LOVERS-x2iඌඒක කියනවා😅

  • @t-gw3vr

    @t-gw3vr

    3 күн бұрын

    😅 ow yako

  • @anandika4567
    @anandika45673 күн бұрын

    අනේ මේ බර්නි නම් හරිම ලස්සනයි ❤❤

  • @rumeshchinthaka5408

    @rumeshchinthaka5408

    3 күн бұрын

    මේ බර්නී නෙවෙයී අහවල් බර්නි 🤣🤣🤣🥱

  • @dw8793

    @dw8793

    3 күн бұрын

    තෙමුණද ඉතිං 😂

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    3 күн бұрын

    Ou anee eya gdk lassanai 🥰🥰

  • @user-xf1pz9xl5p

    @user-xf1pz9xl5p

    2 күн бұрын

    Kolamkutteme gena tamai berni godak daksai atta nama danne nha

  • @Crimsonjourney_
    @Crimsonjourney_3 күн бұрын

    සහෝදරයා කතාව මරු itn එකේ ගියපු .හැමෝම බලන්නම ඕනි කතාවක්😌❤️✨

  • @csstar8660
    @csstar86603 күн бұрын

    එකෙක් මුලින්ම කතාව එපා වෙනව කීවහම අනිත් උන්ටත් කතාව එපා උනා😂ඒකත් වෙන්නෙ රැල්ලට😂මේකනන් ලංකාවම තමා

  • @yasithnethmina

    @yasithnethmina

    3 күн бұрын

    නෑ බන් ගොඩක් උන්ට කතාව එපා උනාට උන් කියන්නෑ එකෙක් කිඋවොත් උන් කියනවා මටත් මේ සතියේ සීන් ටික එපා වෙලා තිබ්බෙ හැබැය් අද හොදය්

  • @tharushacooray7662

    @tharushacooray7662

    3 күн бұрын

    හරියටම හරි...රැල්ලට ගිහින් තමයි කවදහරි අපේ උන්ට කෙලවෙන්නෙ.🤌

  • @himaliherath3048

    @himaliherath3048

    3 күн бұрын

    නෑ ,,,නෑ ,,බලන්න කෝ අනවශ්‍ය චරිත එකතු කර කර ,,විගඩම් නටනව

  • @RAID_BOY

    @RAID_BOY

    3 күн бұрын

    @@himaliherath3048 mmmm

  • @hasithadilani5843

    @hasithadilani5843

    2 күн бұрын

    3

  • @SinethSanuu
    @SinethSanuu3 күн бұрын

    මේ සතියේ උදාරම episode එක මේක කියන කෝ 🌝💥

  • @rebeccakodithuwakku4966
    @rebeccakodithuwakku49663 күн бұрын

    තනුශ්කාගේ frock එක නම් අද ලස්සනයි අදත් අක්කගේ මල්ලිගේ කොටස් හරිම ආදරණීයයි තාත්විකයි

  • @ydbn272_92
    @ydbn272_923 күн бұрын

    තාරකා ඉබ්බා-තනු සීන් ආයමත් ඕනේ

  • @PriyangikaNilmini-uu1qm

    @PriyangikaNilmini-uu1qm

    3 күн бұрын

    😢

  • @user-on2zj3ff1s
    @user-on2zj3ff1s3 күн бұрын

    ඩොක්ට ඔයාගේ කටහඩට හිත නිවී සැනසී යනවා.ලගදිම බෙහෙත් ගන්න වෙනවා ඩොක්ට

  • @JanithTharaka-mp5jt

    @JanithTharaka-mp5jt

    3 күн бұрын

    Ow eyage voice eka maru.. නිරාශා drama eka balanna eketh eya oya wage character ekk karanne.ekath mara lassanai

  • @kawiduGuruge

    @kawiduGuruge

    3 күн бұрын

    ඇත්තමයි.ඔව්.එක වචනයක් ඇති හිතම නිවිලා යනවා

  • @SisindaSandip

    @SisindaSandip

    3 күн бұрын

    ඒ මුනයි කටහඬයි පිස්සුවක් ❤

  • @user-du5vw7xq7d

    @user-du5vw7xq7d

    3 күн бұрын

    ලෝකයක් වශී කරන හිනාවක් ආශාට තියෙන්නේ.කුහක නැතිව කියන්නම ඕන ඒක

  • @mydreamsruwan5440

    @mydreamsruwan5440

    3 күн бұрын

    සදක්වන් මුහුන.ආදරේ නොහිතෙන්නේ කාටද

  • @-paradigeapi2610
    @-paradigeapi26103 күн бұрын

    හැමෝම යන පාරේ යන්න එපා.. වෙනස් පාරක යන්න උත්සහ කරන්න. ලස්සන නිමාවක් ලැබේවි... 💯🙂

  • @thusharaperera7865

    @thusharaperera7865

    3 күн бұрын

    Ada nam kthawa sork❤❤

  • @chamithdilshan169
    @chamithdilshan1693 күн бұрын

    දෙයියනේ අපේ ධනුෂ්ක😭😭 මිලාගෙ ප්‍රේමවන්තයා උපන්දිනයට එනවා වගේ 😢

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n3 күн бұрын

    මිලාලා සතුටින් ඉන්නෙ සල්ලිතියනනිසා. 😊අපි දුකින් ඉන්නෙ ඒවා නැතිනිසා😢

  • @amdcminipe

    @amdcminipe

    3 күн бұрын

    ඒකනේ අපි ඒවා බලලා සතුටු වෙන්න්

  • @___chathu_0220

    @___chathu_0220

    2 күн бұрын

    Eka aththa ane 😥

  • @udayanganimahavithana1351
    @udayanganimahavithana13513 күн бұрын

    ආශාගෙ මූනත් කුරුලු පැටියෙක්ගෙ වගේ 💕

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..🙏

  • @adamzampa69

    @adamzampa69

    3 күн бұрын

    පිලිකා රෝගීන්ට ඉකමන් සුව, උබට නිවන් සුව

  • @Mr.G-0007

    @Mr.G-0007

    3 күн бұрын

    අදත් ඇවිල්ල like හිගන්නා

  • @user-jq4hy1xk6e

    @user-jq4hy1xk6e

    3 күн бұрын

    😂💔​@@adamzampa69

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    3 күн бұрын

    ​@@adamzampa69 niyamai 😂❤

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    3 күн бұрын

    ​@@Mr.G-0007 oi oi ballekta wage ohom kiyanwada😂

  • @user-fx1oh7qq7s
    @user-fx1oh7qq7s3 күн бұрын

    අද පට්ට.. විරිදුකාරයාගේ මෝඩ චූන් ආය එපා.😂

  • @user-fz4nr6hc8m
    @user-fz4nr6hc8m3 күн бұрын

    දනුශ්කට මිලව සෙට් වෙයි කියන කට්ටිය මෙ කොන්ට 😁😁

  • @anomajayasinghe9188

    @anomajayasinghe9188

    3 күн бұрын

    අශ් චරිතය කරන්නේ එතකොට සාරංග දිසාසේකර වෙන්න ඔනි

  • @mu7511

    @mu7511

    3 күн бұрын

    Ykow...ublwa andnwa😂....

  • @anonymoushub7677

    @anonymoushub7677

    2 күн бұрын

    Anna ash avilla

  • @TVlogs12347

    @TVlogs12347

    2 күн бұрын

    ඇයි කොනට වෙලා මක් කරන්නද 😮

  • @NishiCreations1521

    @NishiCreations1521

    2 күн бұрын

    අශ් කියන්නෙ සාරංග 😊

  • @VishwaWickramage
    @VishwaWickramage3 күн бұрын

    ආ.......දොස්තර නෝනේ...ආදරෙයි ඈ 💕

  • @user-cd7ss7ez5y
    @user-cd7ss7ez5y3 күн бұрын

    අද කථාව මිලා වැඩිවෙලා හිටිය නිසා ආසවෙන් බැලුව

  • @sandali06
    @sandali063 күн бұрын

    දනුශ්කයි අක්කයි දෙන්නා බයික් එකේ නැගලා යන seen එක මරු🤗

  • @diliniperera2338
    @diliniperera23383 күн бұрын

    අනේ අද නම් කතාව හරිම ලස්සනයි . මරු 😁😍❤. එක එක අදාල නැති විකාර දාලා කතාව චොර කරන්නැතුව මේ වගේ හැමදාම කතාව ලස්සනට දුන්නනම් ඉවරයි නේ 🌝❤

  • @thilinakalhara.
    @thilinakalhara.3 күн бұрын

    මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @Wdedition

    @Wdedition

    3 күн бұрын

    මචන් උබට වෙන වැඩක් නැද්ද ඕයි පැය 24ම උබ youtube වීඩියෝ වලට කමෙන්ට් දදා ඉන්නෙ 😂👍

  • @thilinakalhara.

    @thilinakalhara.

    3 күн бұрын

    @@Wdedition ne 🌝🌚

  • @Wdedition

    @Wdedition

    3 күн бұрын

    @@thilinakalhara. 😂❤️‍🩹එල එල ආදරෙයි ඇ

  • @DulanjaleePremathilaka
    @DulanjaleePremathilaka3 күн бұрын

    හැමදාම බලන කතාවට මාත් comment එකක් දාන්න හිතුව මටනම් මේ කතාවෙ සියලු රංගන උදාරයි විෂිශ්ටයි හරිම ලස්සනයි

  • @amirathishan1121
    @amirathishan11213 күн бұрын

    දනුශ්ක පව් හෙට අනිවාර්‍යෙන්ම පිස්සුව වැඩි වෙනවා නලු සිහිනේත් ඉවරයි . love සිහිනේත් ඉවරයි...

  • @t-gw3vr

    @t-gw3vr

    3 күн бұрын

    මට ඇඩෙන්න වගේ..😢😢

  • @gamingmahendr5598

    @gamingmahendr5598

    3 күн бұрын

    Ea gotaya hari yanne

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o3 күн бұрын

    වැඩියෙන්ම සතුටු හිතුනේ මල්ලි අක්කා එක්ක bike එකේ යද්දී.❤

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    3 күн бұрын

    එක්ට් මටත් ආසා හිතුනා

  • @viroshanifonseka8181
    @viroshanifonseka81813 күн бұрын

    මුල් කාලේ කතාව ඉක්මනට ගලාගෙන ගියා. ඒකට දැන් එකම තැන ඇදෙනවා. මිලාගේ birthday එක එන දවසකුත් නෑ.. දනුෂ්කගේ drama එකත් නෑ තාම.... 😄🥹

  • @BaisanGavaya

    @BaisanGavaya

    3 күн бұрын

    ඇයි බං මිනිමරැවා උත් නැ😂

  • @Trexxi12

    @Trexxi12

    3 күн бұрын

    Ad thiynw ned birthday ek

  • @imadunuwan4838
    @imadunuwan48383 күн бұрын

    රනිල්ගෙ කතාව අහලා ට්‍රැක පැනලා ඉදියේ මේක බලලා ආයෙම ට්‍රැක් එකට වැටුනා😅

  • @sandalihewage8452

    @sandalihewage8452

    3 күн бұрын

    😂

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    2 күн бұрын

    😂

  • @thejapanditharatne580

    @thejapanditharatne580

    Күн бұрын

    උගේ කතා අහන්නෙ ට්‍රැක් පැනපු එවුන් තමයි

  • @kaveeshanadun7394
    @kaveeshanadun73943 күн бұрын

    ❤💝❤අද තමයි මිලායි දනුෂ්කයි ලස්සනම❤💝❤

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    3 күн бұрын

    ❤❤❤❤❤❤💕💕💕💕💕💕✨️✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️

  • @VihaguImes
    @VihaguImes3 күн бұрын

    මිලා දනුශ්කට ඇත්තටම කැමතියි ද කියලා හිතා ගන්න බැරි අහිංසක මම 💔

  • @user-rd2vo3qn8t
    @user-rd2vo3qn8t3 күн бұрын

    දනුශ්කයි මිලයි සෙට් වෙන්න ඕනෙ boot නම් එපා.නිදානෙ සීන් එක නැති නම් කතාව තවත් උදාරයි.😊මර්ඩර් එක වැහිලම යන්න දෙන්නත් එපා.අදත් කතාව උදාරෙන්ම වැජබෙනවා

  • @-paradigeapi2610
    @-paradigeapi26103 күн бұрын

    කවුරු කොහොම කතා කිව්වත් අන්තිමට තමන්ට ඉන්නෙ තමන් විතරයි... 🙂🤍✨

  • @t-gw3vr

    @t-gw3vr

    3 күн бұрын

    සත්‍යම් සිවම් සුන්දරම්..😅😅

  • @NimeshTheekshana-wt7mx

    @NimeshTheekshana-wt7mx

    3 күн бұрын

    ​@@t-gw3vr😅 1:49

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna38583 күн бұрын

    අද නම් හරිම උදාරයි කතාව ඩොක්ටර් ගෙ අවසන් වචනය තමා දුක හිතුනෙ ❤

  • @shanaperera6915
    @shanaperera69153 күн бұрын

    අනේ අපේ ආශා අක්කි ඩෝල් ආදරෙයි 🥰

  • @nissankaherath5819

    @nissankaherath5819

    3 күн бұрын

    මමත් එහෙමතමයි

  • @dangapenchi5299
    @dangapenchi52993 күн бұрын

    කාටවත් වැරද්දක් නොකර ඉන්නවා, කියන හැඟීම ම ඇති මනුස්සයෙක්ට සැනසීමෙන් ජීවත් වෙන්න...

  • @DanushkaSadaruwan-es7kw
    @DanushkaSadaruwan-es7kw3 күн бұрын

    මේක ඉවර වෙන්නේ නැත්නම් හොදයි කියන අය මේ කොනට❤

  • @kushi784

    @kushi784

    3 күн бұрын

    සෙකන්ඩ් එපියක් එනවා මේක්‍ර්

  • @No-Name2258

    @No-Name2258

    3 күн бұрын

    කොන කිව්වෙ 🤔

  • @romeshnayana1424

    @romeshnayana1424

    3 күн бұрын

    ඔය කොන් වලට ඇවිත් හරියන්නේ නැ මොකද දිගටම කතාව ගියොත් මේක වන වෙනවා

  • @georgekumar8156

    @georgekumar8156

    3 күн бұрын

    ❤❤❤

  • @Lahiru0____0

    @Lahiru0____0

    3 күн бұрын

    කොන කිව්වෙ මොකක් වුත්තො 😅😅

  • @SL_crazy_food-si2df
    @SL_crazy_food-si2df3 күн бұрын

    තනුස්කා බයික් එකට නගිනකොට ආපායෙ ගිය සෙට් එක මෙ කොනට ❤😂

  • @_chamy_dsara_

    @_chamy_dsara_

    3 күн бұрын

    areh wahhh 😂❤️

  • @beatmaster3631

    @beatmaster3631

    3 күн бұрын

    අපි අපායෙ ගියා.ධනුෂ්කය දිව්ය ලෝකෙ ගියා

  • @Sasiia....

    @Sasiia....

    3 күн бұрын

    👌👌

  • @hansanaAyash

    @hansanaAyash

    3 күн бұрын

    12:41 😂

  • @sampathjewellery4099

    @sampathjewellery4099

    3 күн бұрын

    12:40

  • @Iangirlwithluv
    @Iangirlwithluv2 күн бұрын

    අදනම් කාලෙකින් කතාව ආසාවෙන් බැලුවා❤

  • @rukshandileep6770
    @rukshandileep67703 күн бұрын

    හම්මේ ඩොක්ට උදාරයි ආ..❤ ඔය මූනු පොඩ්ඩ බලන්නමයි ආවේ

  • @dananjayatharusha343
    @dananjayatharusha3433 күн бұрын

    ❤️ රන්දික අයියායි මිෂේල් අක්කා යි මරු ලස්සනයි ❤️රගපානවා🌸

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x2 күн бұрын

    ඇත්තටම මිලා කියන්නේ දක්ෂ තම නිලියක් මිලා දක්ෂ කම වගේම සංවර නිහතමානී හැදියාව ක් ඇතිඅයෙක් දී ගටමමෙි ගමන යන්න.... මිලා.....ආදරෙයි ...❤💗💗💗💗💗🥰🥰🥰🥰🌹🌹🌹

  • @prameshaweerahannadige

    @prameshaweerahannadige

    Күн бұрын

    Yes that's true 👍❤

  • @Everythingforyou42032
    @Everythingforyou420323 күн бұрын

    දනුශ්කයි මිලයි සුපිරියට රගපනවා ❤❤

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    2 күн бұрын

    අද බුද්ධි අන්ස වාර්තාව .....ජනපති වරණය සජිත් 58%යි ....කෙලින්ම ජනාදි පති .........

  • @_Sandamal_7
    @_Sandamal_73 күн бұрын

    උදාරෙන්ම මේ කතාව බහින කලාව ආරම්භ වුණා.

  • @user-gn9wi2su5w

    @user-gn9wi2su5w

    3 күн бұрын

    on point. pissek awa neda mekatath

  • @NiroHarshy

    @NiroHarshy

    3 күн бұрын

    Ow

  • @Madhuwanthi

    @Madhuwanthi

    3 күн бұрын

    ඔව් ඒක ඇත්ත ආයේ බලන්න හිතෙන්නෙත් නැහැ වගේ....

  • @AshanWijewardana

    @AshanWijewardana

    3 күн бұрын

    @@user-gn9wi2su5wblhnkoo redda

  • @hansa3996

    @hansa3996

    3 күн бұрын

    ඇත්ත කතාව

  • @shakthisandarshana942
    @shakthisandarshana9423 күн бұрын

    ඒ bike එකේ සද්දෙ ඇහුනත් ඇති මට...🤩😍

  • @kavishkasangeeth
    @kavishkasangeeth3 күн бұрын

    මං හිතන්නෙ මේකේ දෙබස් ලියන්න සහය වෙන්නෙ උමා අක්ක වෙන්න ඇති.මාරම දෙබස් තියෙන්නෙ❤👀

  • @tharushagamingcarrompool9239

    @tharushagamingcarrompool9239

    2 күн бұрын

    uma akka kivve kauda. ful name eka kiyanna

  • @kavishkasangeeth

    @kavishkasangeeth

    2 күн бұрын

    @@tharushagamingcarrompool9239 උමා අසේනි

  • @user-uc4tw9yx6h

    @user-uc4tw9yx6h

    2 күн бұрын

    ​@@tharushagamingcarrompool9239 උමා අසේනි... "තනුස්කාගේ " චරිතය කරන කෙනා .එයා ගොඩාක් දක්ෂතා තියෙන Girl කෙනෙක් ..නිලියක් .ගි්ත රචිකාවියක්.. නදි්මාල් පෙරේරා (අමල් පෙරේරා ගෙ පුතා)ගායනා කරන... "නුරා වසන්තේ" ගි්ත රචිකාවියත් ඇය.

  • @thisaranichathurya646

    @thisaranichathurya646

    2 күн бұрын

    ​@@tharushagamingcarrompool9239Uma Aseni

  • @thisaranichathurya646

    @thisaranichathurya646

    2 күн бұрын

    ​@@tharushagamingcarrompool9239Thanushka thama ee

  • @xMahi-rs9wl
    @xMahi-rs9wl3 күн бұрын

    හෙට මිලාගෙ කොල්ලා ඇවිත් හායි වගේ උදාර කුමරාට පසු තැවෙන්න වෙයි වගේ නේ 🙂❤️‍🩹

  • @akilasadaruvan2494
    @akilasadaruvan24943 күн бұрын

    මේකනම් උදාරෙම්ම පට්ටම පට්ට ටෙලිනාට්‍යයක් ආ ❤️👍

  • @nishandesilva5865
    @nishandesilva58653 күн бұрын

    ඒ කතාවෙත් ගැම්ම ඉවරයි .එකම ටික කරකන්නේ.මුලින් ලස්සනට ගැලපුවා කතාව

  • @sarathliyanapathirana7174
    @sarathliyanapathirana71743 күн бұрын

    අම්මෝ අද නම් තනුස්කා අලුත් ගවුමක් ඇදලා 😂😂

  • @Miusik588

    @Miusik588

    3 күн бұрын

    හා හා අපායේ ගියා නේද 😂😂

  • @t-gw3vr

    @t-gw3vr

    3 күн бұрын

    අඩෝ 😅😅

  • @romeshsuraweera9994
    @romeshsuraweera99943 күн бұрын

    මිලා....තමුසේ සිරාවටම බදිනෝ ඔයී රන්දිකයව. තමුසෙලා දෙන්නා මාර විදිහට සෙට් කියනෝකෝ....☺️☺️

  • @Dinuboy200

    @Dinuboy200

    3 күн бұрын

    පකා😂

  • @kumudunidh1293
    @kumudunidh12932 күн бұрын

    ඇත්තටම, ප්‍රේක්ෂකයෙක් විදිහට අපට අයිතියක් තියෙනවා, විවේචන කරන්න. අවංකවම පසුගිය episodes කිහිපයක් බලලා හිතුනා, සුපුන් channel වල බලපෑම ට අහුවෙලා, කතාව අනවශ්‍ය විදියට Rubber කරලා, අධ්‍යක්‍ෂ කෙනෙක් විදියට තිබුණු Grade එක නැති කර ගන්න යනවා ද කියලා. ඔයා ට එ ගැන කියලා comment එකක් දාන්න හදන කොටම, අද ලස්සන episode එකක් ගියා. හරිම ලස්සන. හරිම ආදරණිය යි. ඒක තමයි මේ කතාවට මිනිස්සු මෙච්චර ආස. ඔයා අධ්‍යක්ෂ වරයා ලෙස මෙක ඉතා හොඳින් මතක තියා ගන්න සුපුන්. Channel වල උවමනා වට, ඔයා ගෙ කතා වල quality එක නැති කර ගන්න එපා. අවංක වම, කියාදෙන්න ආදරේ.... ජානු වගේ කතාව බලන එක අත හරිනවා කියලා හිතලා, අද නිකමට බැලුවේ. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙවා කතාවෙන් කපලා දාන්න. දැන් shoot කරලා තිබුනත් අයින් කරන්න. 1. Kattadiyage බොරු කෝලම් 2. අර කිසි රහක් නැති විරිඳු මල්ලී - නංගි ගේ කෝලම් 3.අර රාදිකා ගෙ මළ කෝලම් 4. අර hospital man ගෙ ඒවත් ටිකක් අඩු වෙනවා නම් හොඳයි 5. සුකුමාල ගෙ ගෙදර අනවශ්‍ය දෙබස්... මේ මළ කෝලම් 4/5 නැතුව කතාව ඉස්සර ලස්සන ට දිව්වේ... ඇයි දැන් බැරි... ඉතින් මෙවා කිව්වේ තරහ ට නොවේ. අපේ කතාව ට අපි හරි ආසයි. ඒ ආදරය නැති වෙන්න දෙන්න එපා. මේ කියන දේවල් නොසලකා හැරියොත්, මිනිස්සු මේ කත් බලන එක ඉක්මනින් ම අත් හැර දමා වි....

  • @user-jk4xl6zp5w
    @user-jk4xl6zp5w3 күн бұрын

    අද කතාව හරිම ලස්සනයි මිලා නිසා මිලා දනුශ්ක කතාව හරිම ලස්සනයි

  • @ajithnilantha9630
    @ajithnilantha96303 күн бұрын

    අන්න අද සුපිරි අර හාල් කෑලි අයින් කල්ලා හරියට වැඩේ ඉවර කරන්න....👍

  • @riyalpathuma5454
    @riyalpathuma54543 күн бұрын

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @adamzampa69

    @adamzampa69

    3 күн бұрын

    උබේ මොලේ අමාරුවත් ඉක්මනින් හොද වෙන්න ප්‍රාර්තනා කරනව

  • @Chaanu_bunny

    @Chaanu_bunny

    3 күн бұрын

    තමුන් මේ සමාජෙට වදයක් කියලා තෙරෙන්නැද්ද? මිනිස්සුන්ගෙ රිප්ලයි වලින් සාප වෙන්නෙපා හැමදාම පිළිකා රෝගින් අල්ලගන ලයික් හිගාකනවා ඊයා 3rd class

  • @Joni_129

    @Joni_129

    3 күн бұрын

    ​@@adamzampa69adow සිරාවටම 😂

  • @WmaWsk

    @WmaWsk

    3 күн бұрын

    උබගේ පුපේ අමාරැවත් ඉක්මනට හොද වේවා 😢

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka3 күн бұрын

    මේ ඩ්‍රාමා එකේ ජීවිතයට ගන්න දේවල් වගේම 3 වෙනි ඇහෙන් කරන කාල වකවානුවලට සෙට් වෙන්න කරපු වැඩක් 100/70 ඇත්තටම හොදයි මේ ටෙලිය

  • @sampathweerakoon5699
    @sampathweerakoon56992 күн бұрын

    ගොඩ දවසකින් උදාරපවිදියට බැලුවා😊😊

  • @PramodManujaya-gl4rn
    @PramodManujaya-gl4rn3 күн бұрын

    අනේ අනේ සාරංග උබ මාර පොරක්නේ අන්තිමට ඒකෙනුත් බැස්සනේ යකෝ. කඩහඩ ඇහුනත් හොයාගන්න බැරිඋනානේ 😪🙂🙂❤💥✌️

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani59853 күн бұрын

    හෙට episode එක බලනකොට නම් දුක හිතෙයි 😒💔

  • @tharindudarshana5754

    @tharindudarshana5754

    3 күн бұрын

    Ow ne milage kolla enawane

  • @madurangakusal2472

    @madurangakusal2472

    3 күн бұрын

    How sad😮

  • @t-gw3vr

    @t-gw3vr

    3 күн бұрын

    ආනේ...😅😅

  • @chandrikapeiris9087

    @chandrikapeiris9087

    3 күн бұрын

    Udarenma duka hithenawa saththai

  • @kumarisingh9836

    @kumarisingh9836

    3 күн бұрын

    How sad sarangaaaaaa

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz3 күн бұрын

    ආශ්ව ගැලපෙන්නේ ඩොක්ටට ☺️👍

  • @nuwanathapattu9339
    @nuwanathapattu93393 күн бұрын

    මේක බලලා මටත් දැන් ට්‍රක් වගේ...😅😅😅😅 තව ඉන්නවද එහේම අය.....

  • @Sithuminilakshani-ix3fe
    @Sithuminilakshani-ix3fe3 күн бұрын

    Doctor ගෙ හිනාව හරිම ලස්සනයි ❤

  • @kalanakavinda5902
    @kalanakavinda59023 күн бұрын

    කතාවෙ උනත් මිලාව වටේ යන ගොන් බඩ්ඩක් කරන්න එපා අශ් ගෙන් අයින් කරනව නම් නෝන්ඩි නැති විදියට අයින් කරන්න

  • @Dinuboy200
    @Dinuboy2003 күн бұрын

    අනෙ මම බසිකලෙන් කන්දක් උඩ යන්න හදද්දි ආපස්සට ඇවිත් ඇටෙ වැදිලා දැන් .මාතර මහ රෝහලෙ ඉන්නෙ මට ඉක්මනින් සුව වෙන්න ආශිර්වාද කරන්නකෝ ❤❤

  • @Himalravindu

    @Himalravindu

    2 күн бұрын

    😂

  • @user-bq7we9ly3q

    @user-bq7we9ly3q

    2 күн бұрын

    😂😂😂

  • @Dinuboy200

    @Dinuboy200

    Күн бұрын

    @@Himalravindu ඇයි හිනා වෙන්නෙ 😔

  • @Dinuboy200

    @Dinuboy200

    Күн бұрын

    @@user-bq7we9ly3q ඇයි හිනා වෙන්නෙ

  • @KKSGKumara
    @KKSGKumara3 күн бұрын

    රගපාන හැමෝටම උදාරේන්ම ස්තුති

  • @user-lc2xl8br2d
    @user-lc2xl8br2d2 күн бұрын

    මටත් අපෙ එකත් එක්ක යද්දි ඕකමයි වෙන්නෙ 😂

  • @maheshikaam8866
    @maheshikaam88663 күн бұрын

    ආදරයේ වේදනාව දන්න අය කෝ බලන්න ❤

  • @Warunafernando-bu8gv

    @Warunafernando-bu8gv

    3 күн бұрын

    e wedanawa thanikara karumayk 😢

  • @sonethrasri2247

    @sonethrasri2247

    3 күн бұрын

    ආදරේ වේදනාව..... උපරිමයෙන්ම......විදපු....... කෙනෙක්....... මම...... ඒ ගැන..... කියන්න...... වචන..... නැති...... තරම්......

  • @sudarshaniranasigha3204

    @sudarshaniranasigha3204

    3 күн бұрын

    Udarenma weedanawa witharai

  • @amaliasanka2009

    @amaliasanka2009

    3 күн бұрын

    😢😢😢😢😢😢

  • @sbprasanga1943

    @sbprasanga1943

    2 күн бұрын

    ආදරේ වේදනාව උපරිමයෙන්ම විදල විදලා දැන් එයාවම මගේ වෙලා අවුරුදු 12ක් වෙනවා...දුක සතුට මැද දෝලනය වෙමින් අපි සතුටින් ඉන්නවා ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha3 күн бұрын

    අප්පටසිරි සාරංගත් ඉන්නවා හෙට ඉදන් 😂😂

  • @samankumara3959
    @samankumara39593 күн бұрын

    බනිටත් කැල්ලක් සෙටි වෙලා වගේ මල් කඩන්නේ❤❤

  • @kushi784
    @kushi7843 күн бұрын

    හෙට අශාන් ආවාහම දනුශ්ක දුක දරා ගන්න බැරී වෙයිද දනුශ්ක පවු

  • @adamzampa69
    @adamzampa693 күн бұрын

    රියල් පැතුමා අහූනොත් icu එකේ නැවතිලා පිලිකා රෝහලෙන් බෙහෙත් ගන්න ගහන්නෙ

  • @user-ct5nx6ki3z

    @user-ct5nx6ki3z

    3 күн бұрын

    😂

  • @thilininisansala8302

    @thilininisansala8302

    3 күн бұрын

    Aniwa pissak

  • @user-ek8vb3xc6p

    @user-ek8vb3xc6p

    3 күн бұрын

    ඇත්තමයි ආ

  • @Pramodya812

    @Pramodya812

    3 күн бұрын

    😂

  • @nelumpriyadarshaninelum-hc1zo

    @nelumpriyadarshaninelum-hc1zo

    3 күн бұрын

    Yes

  • @Malalanirmal
    @Malalanirmal3 күн бұрын

    අනේ කියන්න ඩොක්ට නෝනා කොහේද ඉන්නේ ඔයා මම හොයනවා ලෝකෙ පුරා 😘

  • @gihancaht23

    @gihancaht23

    3 күн бұрын

    Ape akka 😊

  • @subashiniperera2881

    @subashiniperera2881

    3 күн бұрын

    කොටස් 100 n ඉවර කර නම් හොදයි .එපා නොකර.

  • @user-od9qq6gl6u

    @user-od9qq6gl6u

    3 күн бұрын

    ඔහොම ඩොක්ටල ඉන්නව නම් මම හැමදාම ලෙඩෙක් වෙලා ඉන්නවා😊

  • @shiranmendis9380
    @shiranmendis93803 күн бұрын

    කතාවේ හිටියේ එක පිස්සයි....දැන් ගොඩාක් උන්ට පිස්සු ......මේවා බලන අපිට ඊට වැඩියෙන් පිස්සු .....

  • @chandrachansra1244
    @chandrachansra12442 күн бұрын

    ❤❤ අක්කයි මල්ලි නම්❤❤ හරිම උදාරයි උදාරෙන්ම උදාරයි❤❤

  • @vinurangiri
    @vinurangiri3 күн бұрын

    Asha what a beautiful act ♥️

  • @pawangunasekara7005
    @pawangunasekara70053 күн бұрын

    සෙව්වන්දියකට පෙම් බැන්දා...🙈😀

  • @pushparanjanee2133
    @pushparanjanee21333 күн бұрын

    අශ් මොකටද යකෝ ආවේ..අනේ දනු මොනා හිතයිද..😂😂😢😢සාරන්ගයෝ ඔන්න ඉතිම් කේන්ති එනො😮

  • @Dilshani1997
    @Dilshani19972 күн бұрын

    අඩේ සාරංග ඉන්නවා ❤ රන්දික අයියා සාරංග අයියා කියන්නේ සුපිරි නලුවෝ.❤❤..දැන් ටිවි චැනල් වල හොදම කතා මේකයි හිරු ටිවි පාට කුරුල්ලෝ කියන අය කෝ.❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi26103 күн бұрын

    අපි දන්න කොච්චර මිනිස්සූ හිටියත්.. අපිව තේරුම් ගත්ත මිනිස්සූ හිටියේ හරි අඩුවෙන් 🙂🫀🤍

  • @Kevin-m3r
    @Kevin-m3r3 күн бұрын

    මිලා දනු සෙට් කරේ නැත්තම් අය බලන් නෑ...කතාව ලියන එකාම බලා ගත්තුදෙන්

  • @shashmithadilshan1545
    @shashmithadilshan15453 күн бұрын

    අඩේ සාරංගත් එනවා කියන්නෙ තවත් උදාරයි 😹🤣

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w2 күн бұрын

    වලඳින අදහසින් මෙන් සුරඟන අඟන නළ බල සසල දළ රළ පෙල නුබ නැගෙන වෙලලස ගැවසි මුතු සක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනෙන. ❤

  • @Kevin-m3r
    @Kevin-m3r3 күн бұрын

    රන්දික ❤ මිශෙල් නියමට ගැලපෙනවා අනේ ❤❤

  • @PasinduHansagith-sc2ll
    @PasinduHansagith-sc2ll3 күн бұрын

    රන්දික ඉන්න හැම වීඩියෝ කෑල්ලක්ම හැම ඩ්‍රාම එකක්ම බලනවා❤😊

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    3 күн бұрын

    ❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️💕💕💕💕💕

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe77702 күн бұрын

    අම්මා ....තවත් බර අවියක් ලගදිම බස්සන්න යන්නේ .... සාරංග අයියා 🖤😍

  • @ArunaRajamuni
    @ArunaRajamuni3 күн бұрын

    උදාරෙන්ම දනුශ්කට කෙලවෙයි වගේ හෙට කොටසින්.....😂

  • @ThushalDewmina
    @ThushalDewmina3 күн бұрын

    ඒ අස්සෙන් බර්නි ටත් මේ මලකෝලම් බලලා ඇතිවෙලාද කොහෙද....

  • @SupunTharuka-ib1us
    @SupunTharuka-ib1us3 күн бұрын

    උදාරේන්ම කෙලවෙන්න ලගයි වගේ 💔

  • @evapriyadarshani7442
    @evapriyadarshani74422 күн бұрын

    අදනම් මාර සතුටකින් බැලුවෙ. පහුගිය දවස්වල එපාවෙලා තිබුනේ ❤❤❤❤❤

  • @mmmmmmmmmmm599
    @mmmmmmmmmmm5992 күн бұрын

    Akkage mallige Kali harima lassanai aththa wage ❤

  • @nissansalaakarshani7818
    @nissansalaakarshani78183 күн бұрын

    සාරංග ආවා කියන්නේ කතාව උදාරයි❤❤❤

  • @Maneeshamindulee
    @Maneeshamindulee3 күн бұрын

    පාටි එකට සාරංග ඇවිත් මිෂෙල්ට කිස්සෙකක් දෙන සීන්නෙක තමයි බලන්නමෝන... 🤭

  • @user-cl8ro5om4r

    @user-cl8ro5om4r

    3 күн бұрын

    සාරංග ආවොත් එපා වෙනව මේක

  • @NiroshKe3476

    @NiroshKe3476

    3 күн бұрын

    ​@@user-cl8ro5om4r කොහොමත් කතාව එපා වෙලානෙ තිබුනේ. සාරංග ආවනම් views ටික හරි වැඩිවෙනවා

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    3 күн бұрын

    ​@@user-cl8ro5om4roww apoo

  • @hemamalkanthi2920
    @hemamalkanthi29202 күн бұрын

    අද නම් සම්පුර්ණ කොටසම බලන්න පුලුවන් උනා 😊

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo2 күн бұрын

    අද නම් සුපිරිම තනුශ්කා බයිසිකලේ නැගලා ගිය එක ..❤❤

  • @RoshanThilakarathna-ej5vz
    @RoshanThilakarathna-ej5vz3 күн бұрын

    මිලාට දනුස්කනම් ගැලපෙනවා හොදට

Келесі