අලුත් mall එකේ රවුමක් යං!! චුංගාට දාන MAKEUP🙈day in the life | සපත්තු කිව්වොත් මං එතන😜

Ойын-сауық

Пікірлер: 840

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv6 ай бұрын

    BLISS.LK havelock mall outlet එක තියෙන්නේ LEVEL 3 එකේ🙈

  • @hunnybunnyvlogs1

    @hunnybunnyvlogs1

    6 ай бұрын

    Apith giya❤

  • @Sadushisamaranayke

    @Sadushisamaranayke

    6 ай бұрын

    I think this wrong link 🙁

  • @kavindujayasingha9626

    @kavindujayasingha9626

    6 ай бұрын

    ​@@hunnybunnyvlogs1😮

  • @sapnaanthany3326

    @sapnaanthany3326

    6 ай бұрын

    Arahe agasthi samadhi oyawa hoyanawaa oya methanaa shopping yanooo😁😁

  • @user-gv3wm6xm8s

    @user-gv3wm6xm8s

    6 ай бұрын

    ∅macarony recepi

  • @saara8435
    @saara84356 ай бұрын

    ඉස්සර මම ශනුට ආස නැ. ඒත් දැන් මම එයාට ආසය්. එයා අවුරුදු කීපය ක් ඇතුලත හරිම උත්සහවන්ත හැම පැත්තෙන්ම දක්ශ කෙනෙක් උනා

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka52546 ай бұрын

    ප්‍රියසාද් sisters ලාට අභියෝගයක් වෙන අලුත්ම නිළිය සාරන්‍යා දිසාසේකර

  • @latheefafaiz3733

    @latheefafaiz3733

    6 ай бұрын

    Definitely

  • @SitharaPiumi-qw5ki

    @SitharaPiumi-qw5ki

    6 ай бұрын

    😂

  • @Littlecutietv566

    @Littlecutietv566

    6 ай бұрын

    😂😂😂

  • @pearturnel4785

    @pearturnel4785

    6 ай бұрын

    Sure❤

  • @user-gu1hc6px9z

    @user-gu1hc6px9z

    6 ай бұрын

    Molda😂

  • @user-cg6zl8tx6h
    @user-cg6zl8tx6h6 ай бұрын

    ඔයා හැම අතින්ම ලස්සන ගෑනු ළමයෙක් අක්කි 🥺❤️

  • @shedrinafernando6377
    @shedrinafernando63776 ай бұрын

    එදා දවසේ 📸 ගත්ත මම වගේම තවත් අය ඉන්නවාද.. 🙈😊

  • @chandiarsakulasuriya9374
    @chandiarsakulasuriya93746 ай бұрын

    මම 12 years වලින් ලංකාවට ඇවිත් නෑ. ලංකාව ගොඩක් දියුණු වෙලා. Thanks putha ඔයාගෙ video වලින් lankawe quality dewal දකිනවා. Mall එක ගොඩක් Canada වගේම තියනවා. මම ඔයාගෙ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් from Canada love you sweetie!!!

  • @tharushikumarage8245
    @tharushikumarage82456 ай бұрын

    ශෙනී හරිම supportive යාලුවෙක් 💗

  • @sanju4866

    @sanju4866

    6 ай бұрын

    එ්ක අැත්ත ශනූ කාලෙකින් හොදම කෙනෙක් හොයාගෙන....අගය කරනවා motivate කරනවා.....ජෙලස් නැ ලස්සනටම ශනූව ගන්නවා උදව් කරනවා❤❤❤❤

  • @IndikaMunasinghe-ss9cu

    @IndikaMunasinghe-ss9cu

    2 ай бұрын

    Attamai...eyath so cute ..kata handa meow..meow..❤

  • @NimashaAnuruddi1026
    @NimashaAnuruddi10266 ай бұрын

    චුංගියාගෙ ලිෆ්ස්ටික් ගාද්දි කට ශෝයි අනෙ අපෙ චුංගි පැටියා 😚❤️

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @user-olivia96
    @user-olivia966 ай бұрын

    මම ආආසම චරිතයක් ශනූ නංගි ❤ තමන්ගේ vibe එකට හැලපෙන යාලුවො ලැබෙන්නත් අපි පිං කරන්න ඕන. ශෙයිනිත් හරිම හොඳ කෙනෙක් වගේ ආදරෙයි දෙන්නටම ❤🎉

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd6 ай бұрын

    චුංගිත් ලොකු උනාම පුංචා වගේ වෙයි ❤❤

  • @chathumini367
    @chathumini3676 ай бұрын

    2022.11.12 එදා කැගල්ලෙ දි අක්කිව බලන්න ගියෙ මන් අක්කිත් එක්ක photos ගොඩක් ගත්තා ඉතිම් අවුරුද්දක් අලෙ🥺🙊 අදරෙයි අක්කි💛😚 Me--yellow color girl💛

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe7996 ай бұрын

    නියම පුංචි යි දුවයි එයත ලොකු වෙනකොට පුංචි වගේ වෙයි පව් අනේ බෝම්බයක් කිව්වා ❤️

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @Chathu430
    @Chathu4306 ай бұрын

    මම කාගෙවත් vlogs බලන්නේ නෑ..ඒත් ශනුගේ vlogs අනිවාරෙන් බලනවමයි කොච්චර වැඩ තිබුනත්...

  • @Tharusl382
    @Tharusl3826 ай бұрын

    කොහොම හිට්යත් ඔයා ගොඩාක් ලස්සනයි.... නිහතමානි චරිතයක් ගොඩාක් ආදරේයි සනු අක්කියෝ....😍❤️🦋❤️😍

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @sulaShehan-jg6qx
    @sulaShehan-jg6qx6 ай бұрын

    ඔයා හොද නිහතමානී කෙනෙක් . ඔයා ඔයාගෙ අක්කලගෙ බබාලට හොද පුංචා කෙනෙක්. මොකද සමහර අය බොරුවට ආදරෙයි කියලා මවා පානවා විතරයි . ඒත් ඔයා හැමදේම හදවතින්ම කරන්නෙ ❤😊

  • @sulaShehan-jg6qx

    @sulaShehan-jg6qx

    4 ай бұрын

    @@shenu1478 oyt puluwnd ehema ebila balanna. Mt nm be eth mn pena widihen kiwe ehema nethuw hadawthta ebila balala neme 😂

  • @user-ml9pi3sj6p
    @user-ml9pi3sj6p6 ай бұрын

    මං ආසම ඔය දෙන්නගෙ පිස්සු ආතල් වැඩ වලට අනේ 🤭 මටත් ඉන්නවා ඔය වගේම පිස්සු යාලුවෙක්❤️🤭 ශෙනී අක්කිත් එ වගේම මරුවට ගැලපෙනවා🤭❤️ ආදරෙයි අක්කියෝ😘❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne53036 ай бұрын

    හරිම නිරහංකාර චරිතයක්. හැම කෙනා එක්කම හොදට කතා කරනවා. හැමදාමත් ඔය විදියටම ඉන්න බලන්න❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf6 ай бұрын

    so cute සාරන්‍යා චූටි මැනික අදත් vlog එක ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @himaliyanarachchi
    @himaliyanarachchi6 ай бұрын

    මිනිස්සු හිතනවැතිලු මට පිස්සු කියලා😂 හැමදාම Vlogs බලන අපි දන්නවා ඇත්ත්ටම පිස්සු කියලා 🤭 ආදරෙයි ශනූ...❤

  • @matheeshajayasinghe6270

    @matheeshajayasinghe6270

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @Janu.62
    @Janu.626 ай бұрын

    මමත් පුන්චෙක්...🤭🐰🙃❤සාරන්‍යා දකිද්දි එයාවත් මතක් උනා....🙃❤️අද මගෙ අක්කිගේ බබාගේ දෙවෙනි Birthday එක...❤පුන්චගෙන් එයාට....Happy birthday my love...🥺❤️

  • @Aliens179

    @Aliens179

    6 ай бұрын

    Happy Birth Day🎉🎉

  • @Janu.62

    @Janu.62

    6 ай бұрын

    @@Aliens179 ❤️

  • @user-uy3jc3vr7p

    @user-uy3jc3vr7p

    6 ай бұрын

    ​@@Janu.62Happy Birthday ❤🎂

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    6 ай бұрын

    Happy Birthday ❤

  • @Janu.62

    @Janu.62

    6 ай бұрын

    @@isuriovindiya3643 ❤️

  • @Phcyco449
    @Phcyco4496 ай бұрын

    🤭 අනේ ..vlog ekak දාලා ...skip කරන් නැතුව බලන්න පුලුවන් විදිහෙ vlogs කරන එකම කෙනා❤❤

  • @unkown_girl563

    @unkown_girl563

    6 ай бұрын

    Aththak

  • @prabashinipiumali4139
    @prabashinipiumali41396 ай бұрын

    කෝ කස්ටිය...1st comment....ආදරෙයී...ගොඩ දවසකින් ...

  • @chathumininonis3007
    @chathumininonis30076 ай бұрын

    චුංගි කෙල්ල නම් හරිම cute අනේ ❤😘 ශනූ අක්කි ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක් 💞🥰 ශෙනි අක්කිත් හරිම supportive & lovely කෙනෙක් 💖 love you so much girls 💕💕💕💗💗💗❤️❤️❤️

  • @sashiniishoda7381
    @sashiniishoda73816 ай бұрын

    Video එකක් දානකන් ආසාවෙන් හිටියෙ අක්කි ......සාරන්‍යා බබා නම් මාර හුරතල් 😍💖

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    ඔගොලො තුන්දෙනගෙම video බල්ලනවා එවා හරිම ලස්සනයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @mithumunasinghe955
    @mithumunasinghe9556 ай бұрын

    Aneeeeyyy chunga ❤️ මේ පුංචි කෙල්ල ෂෝයි අනේ 💗🐰

  • @swethamelly
    @swethamelly6 ай бұрын

    “I want blush” 🥹🥹 her voiceee💗💗💗

  • @Rishnidehansa
    @Rishnidehansa6 ай бұрын

    අද vlog එකත් ලස්සනයි තවත් ලස්සන vlogs ගේන්න අක්කි හැමදාමත් ආදරෙයි 😘😘😘❤❤❤

  • @s.i.nishadini6783
    @s.i.nishadini67836 ай бұрын

    So cute අනෙ සාරන්‍යා බබා ශනු අක්කි හරිම චෝයි පුන්චෙක්.....my fvoo....🥺

  • @rasanjalimadushika9576
    @rasanjalimadushika95766 ай бұрын

    කම්මැලි නැතිව ආසාවෙන් බලන්න පුළුවන් ශනූ අක්කිගේ vlogs විතරයි මට නම් හැමදාම 🥰🥺❤️❤️❤️

  • @chandimashiromigamage..6971
    @chandimashiromigamage..69716 ай бұрын

    ලස්සනයි ශනූ...ආදරෙයි ..❤️❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala17316 ай бұрын

    අනේ ඔයා හරිම නිහතමානී හැමෝම ඔයාට මේ තරම් ආදරේ ඒ නිසයි..❤️❤️

  • @Wvithanage305
    @Wvithanage3056 ай бұрын

    චුංගියාටයි නන්නටයි ආදරේ අය කෝ❤

  • @lahirumaduwantha9764
    @lahirumaduwantha97646 ай бұрын

    කොහේ ගියත් කාල බීල සතුටින් ඉන්න ශනූ..ආදරෙයි...මං ආසම ඔයාගෙ vlog බලන්න.❤❤❤❤

  • @poornimaprabashwari4676
    @poornimaprabashwari46766 ай бұрын

    Shanu baby so beautiful ❤🎉 මාත් ගියා ඔහෙ යාළුවො එක්ක හරිම ලස්සනයි විනෝදයි කාලය ගෙවුනා තේරුනෙ නෑ අනෙ 😊

  • @LakmalNuwan
    @LakmalNuwan6 ай бұрын

    ඔයෙ චෝයි අනේ අක්කි....❤ සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.❤😊

  • @bihanipalawaththa1690
    @bihanipalawaththa16906 ай бұрын

    හරිම නිහතමානී ආදරනීය චරිතයක් බොරු කරන්නේ නැති ලස්සන චරිතයක් ❤❤❤❤

  • @Disna0608
    @Disna06086 ай бұрын

    ශනූ ඒ ශොප් එකේ පෙන්නපු බූට්ස් වින්ටර් බූට්ස් නේද.අපි ඕව දාන්නෙ සීතල කාලෙට.අනික් ඔයා පෙන්නපු comfortable කිවුව සෙරෙප්පු මෙහෙ දාන්නෙ ගේ ඇතුලට.හවුස් ශූ කියන්නෙ.එක එක විදිහට ඉතින් ෆැශන් එකට ඒව පාවිච්චි කරන්න පුලුවන්.ලංකාව ගොඩක් දියුනුයි දැන්.විදේශ රටවල වගේම හැමදේම තියෙනව.

  • @ishurathnayake7828
    @ishurathnayake78286 ай бұрын

    දෙන්නටම ආදරෙයි..😘❤️‍ ශෙනී අක්කි හරි හොඳ යාලුවෙක්..😘✨️

  • @gamagekumari8397
    @gamagekumari83976 ай бұрын

    ලස්සනයි ශනු ඔයා .හැමදාම ඔයාගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්.❤️❤️❤️

  • @Vishu8261
    @Vishu82616 ай бұрын

    14:07 I use the same sandals in this part... because i am a short girl like youu...😅❤️ හරිම ආසාවෙන් vlogs බලන්නෙ... හැම vlog එකකින් ම සතුටින් ජීවිතේ විදින්න ඉගෙන ගන්න පුලුවන්...😌 ඔයා නම් ඇත්තටම හරිම ලස්සන ගෑනු ලමයෙක් ශනූ... 🥺❤️

  • @user-jb3yj3zr9t
    @user-jb3yj3zr9t6 ай бұрын

    ඇත්තටම මාර ලස්සනයි අක්කි ඔයා නං❤❤❤

  • @tharikasewwandi5429
    @tharikasewwandi54296 ай бұрын

    අදත් ආසාවෙන් බැලුවා ❤ හරි ලස්සනයි අක්කි ඔයා 🥰😘

  • @anuruddakumara-lc8fh
    @anuruddakumara-lc8fh6 ай бұрын

    Vidio එක බැලුවා ශනූ අක්කි ලස්සනයි.. ඔයත් ලස්සනයි ❤

  • @blossom1719
    @blossom17196 ай бұрын

    මේ ළමයට තියෙන විසේට tuk එකෙන් එළියට උනත් පනින්න ඉඩ තියෙනවා..😂💘 so cute anaaa❤

  • @thakshilasandeepani2936

    @thakshilasandeepani2936

    6 ай бұрын

    😂😂😂Ou ane

  • @kamaljayasingha6503
    @kamaljayasingha65036 ай бұрын

    මන් අද tv එකේ ඔයාගේ චූටි කාලේ ෆිල්ම් එකක් බල බලා මතක් කර කර හිටියෙ 🙈❤️

  • @laknadeshani6013
    @laknadeshani60136 ай бұрын

    අක්කා ගොඩාක් ලස්සන වෙලානෙ තව.❤ හැමදාම ඔයාගෙ Vlogs බලනවා. ආදරෙයි අක්කෙ❤

  • @hagallagehasitha667
    @hagallagehasitha6676 ай бұрын

    Thank you akki me wage vlogs apita danawata ❤thank you so much 😊love you❤🎉

  • @pavithrahansani2622
    @pavithrahansani26226 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න shanu ❤❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara6866 ай бұрын

    අනේ.....ශෝයි දෝණියි පුන්චයි 🤭🙈🥰❤️😘😘😘😘

  • @silentgirl494
    @silentgirl4945 ай бұрын

    අක්කි ඔයාගේ වීඩියෝ බලද්දි මට මාර සතුටක් දැනෙන්නෙ.... ❤❤❤ බුදු සරණයි අක්කි..... 😊 හැමදාම සතුටින් ඉන්න....❤❤❤

  • @rajikalasanthi4716
    @rajikalasanthi47166 ай бұрын

    ❤️ සාරන්‍යා & ශනූ.. with ශෙනී බනී Lot of love you.......❤️

  • @rohinijayasekara2280
    @rohinijayasekara22806 ай бұрын

    Apith a laga හිටියා nam oya ekka photo gahana tibuna godak adarai shanu doni පරිස්සමෙන් inna බුදුසරණ

  • @dilumijayathilaka5273
    @dilumijayathilaka52736 ай бұрын

    Lassanai shanu video eka... Oyage friend nam harima supportive your work...

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana88796 ай бұрын

    "හොද සපත්තු අපිව හොද තැන්වලට ගෙනියනවා"

  • @vindi1309

    @vindi1309

    6 ай бұрын

    මතක තියෙන දෙබසක්

  • @shenushifernando

    @shenushifernando

    6 ай бұрын

    ​@@vindi1309boys over flowers

  • @maleeshasamadhi6356

    @maleeshasamadhi6356

    6 ай бұрын

    Boys of a flowers

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy6 ай бұрын

    Saranya දැක්කම මටත් දවසක දුවෙක් ඔනේමයී කියල හිතෙනව.දවසක මන් එයාවත් හදන්නෙ සාරන්‍ය වගේමයි.කටකාර,outstanding සහ බුද්ධිමත් ලමයෙක් වගේ.❤Saranga and Dinakshie are sooo lucky.

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi94256 ай бұрын

    සාරන්‍යා සාරන්ග වගේ මයි❤❤❤❤

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya6 ай бұрын

    ඉස්සර ඉදන්ම ඔයාගේ ටෙලි නාට්‍ය බලනවා.සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඔයාගේ චරිතයට තාම හරිම කැමති. මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයේ ඊෂාට තමයි කැමති. සුබ පැතුම් ඔයාට ඉදිරි කලා කටයුතු සියල්ලම දියුණුවෙන් දියුණුවට පත්වේවා. ❤

  • @KawindiWijekon
    @KawindiWijekon6 ай бұрын

    හැමදාම ව්ලොග් බලනව අක්කි❤ ලස්සන යි පරිස්සමෙන් ඉන්න ❤️

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg6 ай бұрын

    ada vlog එක හොඳයි පොඩ්ඩක් පරක්කු වෙලා තමා vlog එක dunne කඩියො ඩියො ඩියො sinduwa ලස්සනට කරලා තිබ්බ e sinduwa kranna කලින් vlog එකක් කරනම් එ vlog එක දෙන්න ko ඉක්මනින් තවත් vlog එකක් දෙන්න ඕනි ❤️❤️❤️🌹🌹🌹😘😘😘😘

  • @ayeshakavindi
    @ayeshakavindi6 ай бұрын

    අනේ shoi akki oyage vlog… cthui patiyo oya ekk inn hari asai wage … eya ekkth vlog ekk genn ❤

  • @viharaekanayake5297
    @viharaekanayake52976 ай бұрын

    අක්කි ඔයා පාවිච්චි කරන suncream එක මොකක්ද

  • @il1194
    @il11946 ай бұрын

    Shanu nanga kiyapu kathawa 100% true . Thamanta galapena hoda yaluwek nathnam thaniyama jiiwath wena 1 thama hodama fake yaluwo ashraya karanawata wada. Oage life eken apita godak dewal ganna thiyenawa. Thank u so much boru soobana nathuwa oage aththa life style 1 apith ekka beda gannawata ❤️❤️❤️❤️

  • @thiloshinipremasiri9903
    @thiloshinipremasiri99035 ай бұрын

    Hi Shanudrie I just wanted to ask what brand the blush is and what shade it is in, Love the pigment looks beautiful on you! ❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon77546 ай бұрын

    Thanks a lot for very interesting vlogs Shanu!

  • @sewwandijayalath9483
    @sewwandijayalath94836 ай бұрын

    අනේ ඔය දෙන්නා ශෝයි අනේ❤❤චුංගි මැණික ❤❤

  • @piumiisurika2211
    @piumiisurika22116 ай бұрын

    Shanu oyage video kochchara baluwath apitanam epawenne na😍adarei hamadama sathutin inna❤

  • @shashini__yashodha
    @shashini__yashodha6 ай бұрын

    ඔන්න එනවා බෝම්බෙ ලු😂❤️

  • @user-dy1kf9rn4v
    @user-dy1kf9rn4v6 ай бұрын

    ගොඩක් ආසාවෙන් Vlog එක ඉවර වෙනකන්ම බැලුවා ❤

  • @laksaaradance6250
    @laksaaradance62506 ай бұрын

    ඔයා මහත නෑ අනේ...ලස්සනයි ගොඩාක්❤❤

  • @onelipulara4480
    @onelipulara44806 ай бұрын

    Thanks akki ❤❤nice video

  • @dilanirathnayake6361
    @dilanirathnayake63616 ай бұрын

    Good luck shanu..ur so cute girl...wish all the best❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna10206 ай бұрын

    මමත් online odar කලේ ගොඩාක් දවස් ,ඒත් හැව්ලොක් ගිය වෙලාවේ අහම්බෙන් shop එක දැක්කා මම ත් ගත්තා highly recommend

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza65116 ай бұрын

    ලේන්සු කකුල slipper shop ekata gihin balanna sis nice collection tiyenawa. Dehiwala

  • @roshilasewmini2661
    @roshilasewmini26616 ай бұрын

    Ada vlog ekath mara lassanai Love you akki ♥️♥️

  • @senurikaushalya4040
    @senurikaushalya40406 ай бұрын

    Mata aasai shanu akki oyawa aththata dakinna . Oya vlog danne nathi unama mn ekama vlog eka aye aaye balannawa . Man oyata maarama aasai❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43096 ай бұрын

    Thank you Shanu for your wonderful Day vlog with Shenny Bunny.. We love you Both! ❤

  • @Anu-qi1sx
    @Anu-qi1sx6 ай бұрын

    You're lucky to have a friend like her ❤

  • @SamAndRithu0

    @SamAndRithu0

    6 ай бұрын

    kzread.info/dash/bejne/l4ef0bGHpcvgdps.html

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama70496 ай бұрын

    Shanu ඔයාගේ makeup වල brands කියන්න පුළුවන් ද?

  • @gagani9673
    @gagani96733 ай бұрын

    ✨️ අනේ ඔයානම් හරිම cute පැටියෝ... ඔයා හරිම ලස්සනට ජීවිතේ විදිනවා.. කෙල්ලෙක් වුණාම හැමපැත්තටම දක්ෂ වෙන්න ඕන.. ඔයත් එහෙමයි..😉 ඔයාගේ vlogs වලට මම ඇබ්බැහි වෙලා..😊 අළුත් vlog එකකින් meat වෙමු..😉

  • @kalyanidanarajanie1733
    @kalyanidanarajanie17336 ай бұрын

    ලස්සනයි මැණික 😘

  • @sulochanakumari7265
    @sulochanakumari72656 ай бұрын

    දවසක 3 sisters only vlog එකක් ඕනි....❤

  • @user-ob2lu7wg2j
    @user-ob2lu7wg2j6 ай бұрын

    Conceler ,blusher lipstick brand monawada ❤❤❤

  • @nnneee33-
    @nnneee33-6 ай бұрын

    adath lassanaii🥰 ....Shenny akkage b'Day vlog eka danawa kiuwata damme na neee.....

  • @hashinimadushika8350
    @hashinimadushika83506 ай бұрын

    බුදුසරණයි ❤

  • @navindiwinshika562
    @navindiwinshika5626 ай бұрын

    ❤❤❤❤Gold eka ලස්සනයි තමා ❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali36376 ай бұрын

    චුන්ගගේ lipstick ගාද්දි කට...😂shooi අනේ

  • @chathurikamadushani2216
    @chathurikamadushani22166 ай бұрын

    Saranya donee harima lassanae.punchi kenek koetharam adareda kiyala man hodatama dannawa.

  • @ranikagunawardena8770
    @ranikagunawardena87706 ай бұрын

    Dear shanudri pl do another vlog with Saranya.its really worth watching her with you ❤

  • @oshadivihanga8841
    @oshadivihanga88416 ай бұрын

    😍💗 Akki from where did you get your black handbag?

  • @gaurirathnayaka8502
    @gaurirathnayaka85026 ай бұрын

    ඇත්තටම මාර සතුටකින් vlogs බලන්නෙ 😍♥️🥺

  • @thenurilihansa3010
    @thenurilihansa30106 ай бұрын

    15:47 Mata hithuna sathutu hithena deyak una kiuwama kanna hari bonna hari monahari hamba wenna athi kiyala😂😂😂 love u Shanuuuu ❤❤❤❤

  • @mashithinu1561
    @mashithinu15616 ай бұрын

    යන්තම් දැම්මා.❤

  • @roshiwijetunge2121
    @roshiwijetunge21216 ай бұрын

    Wow ! You both look amazing. I kind of get the feeling that the mall itself is nothing extra ordinary to talk about. May be it's new still. I may be wrong 😳 😅 😬

  • @sanju4866
    @sanju48666 ай бұрын

    කොණඩේ වැවිලා සනූවෝ..... Results tyena product 1 gena review 1k dennkooo..... ❤

  • @DivyanjaliAthapaththu-dk5xc
    @DivyanjaliAthapaththu-dk5xc6 ай бұрын

    Hii akkiyoooo so cute ane.... Godaaaaak adreyiiiii akkiyoooo

  • @hravindra3011
    @hravindra30116 ай бұрын

    බලන් ඉදිද්දි views වැඩි වෙනෝ..❤❤🎉

  • @rangikasewwandi5302
    @rangikasewwandi53026 ай бұрын

    Math ekkath photo gahuwa devani dawase hari lassanai akke oya eda mn godak sathutin hitiye

  • @Senunetmini
    @Senunetmini6 ай бұрын

    Akki attamai mn oyata godak asai oya mage fav mage yaluwot eka dannawa oya inna video ekak eyala dekkot mata eka danwa e taram mn oyata kemati mn oya ekka 4to ekak gahanna awa eda polonnaruwe sho ekata awata passe et mata beri una mn lagatam awata passe oya giya kamak ne kawada hari aye oyawa hambei ❤️🌻🦋

  • @blackswann5121
    @blackswann51216 ай бұрын

    Sheni ekka iddi oy hari free ake innwa shenigeth boru posh na hari shook eyath hari awanka hinawak thiyenne dennagema dennata ❤❤

Келесі