SOLO නත්තල් shopping 23’🎄❤️ Christmas vlog 2 | ගන්නෑ කියල හිතුවට ගත්තා🙈| solo date | කොළඹ නත්තල්⭐️

Ойын-сауық

Пікірлер: 1 000

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline5 ай бұрын

    මම බැලුවා.... 😂

  • @purnimahettiarachchi

    @purnimahettiarachchi

    5 ай бұрын

    😂😂😂

  • @Edits_ss

    @Edits_ss

    5 ай бұрын

    😂

  • @kanchalaj9978

    @kanchalaj9978

    5 ай бұрын

    😂😂

  • @kasuniganeeshapathirana4090

    @kasuniganeeshapathirana4090

    5 ай бұрын

    😂

  • @pramudinawodya

    @pramudinawodya

    5 ай бұрын

    😂❤

  • @Qtygurl12
    @Qtygurl125 ай бұрын

    Shanu Akki plz අම්මිලගේ ගෙදර home tour එකක් ගේන්නකෝ🥺හරිම ලස්සනයි ඒ ගෙදර ..........ඒ vlog එක ඕනේ කියන අය ලයික් කරන් යන්න ❤❤❤

  • @nirmalasadamali5134
    @nirmalasadamali51345 ай бұрын

    අනේ අනිවාර්යයෙන්ම Garden Vlog එකක් ඕනි .අදත් Vlog එක හරි ම ලස්සනයි අක්කි ..❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali7725 ай бұрын

    අම්මල cll එකක ඉද්දි ගමටම ඇහෙනව කියන එකනම් ඇත්තටම ඇත්ත 🙄💔🤣 garden vlog එකක් ඕන 🥺❤ love you shanuuuu ❤❤❤

  • @user-lu6ex7xu4d
    @user-lu6ex7xu4d5 ай бұрын

    අලුත් ගෙදර හෝම් ටුවර් එකක් ඕනි අක්කී.ඔයා ගොඩක් හොද කෙනෙක් .ගොඩක් අහිංසක නිහතමානී කෙනෙක් .හැමදාම හිනා වෙලා ඉන්න අක්කී.බුදු සරනයී ❤❤

  • @She19910
    @She199105 ай бұрын

    ඔයාට තව තවත් හරි යන්න ඕනේ ශනූ... ඔයා හිතන පතන හැම දෙයක්ම ඔයාට ඒ විදිහටම ලැබෙන්න ඕනේ ❤🥹 🫶🏼

  • @bhagyamadhushani7291

    @bhagyamadhushani7291

    5 ай бұрын

    Harima lassanai

  • @sanindidinanga
    @sanindidinanga5 ай бұрын

    කෙල්ලෙක් වුණාම මෙහෙම තමා ඉන්න ඕන 😻❤️

  • @zandyhesh123
    @zandyhesh1235 ай бұрын

    Videos බලද්දි ස්කිප් නොකර බලන එකම චැනල් එක තමා මේක❤..හැම ගෑනු ලමයෙක්ටම ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාරියක් දේවල් තියෙනවා..God Bless You😊❤

  • @kavee7638
    @kavee76385 ай бұрын

    Me time ,solo date කියන එක ගොඩක් නිදහස් දෙයක් තමා ශනූ අක්කා.. ❤️ ඒත් හැමදාම තනියම පවුලෙ අයවත් නැතුව ,හැමදේටම දුකකදිත් තනිවුන මම වගේ අයට ඒවගේ එක මොහොතක් උනත් දරාගන්න හරි අමාරුයි 🥺❤️ සතුටටත් දුකටත් මට මමම විතරයි ..අනේ මටත් ලස්සන පවුලක් ලැබෙනවනම්...🥺මම දෙවියන්ගෙන් ඉල්ලනව..හැමදාම මම මට ලැබෙන දෙයින් උපරිම සතුටු වෙන කෙනෙක්..ඒත් එක මොහොතකට මට මගේ පවුල අයව නැවත එකතු කරල එකම එක දවසක් අම්ම තාත්ත දෙන්නම එක්ක ඉන්න මට අවස්තාවක් හදල දෙන්න..🥺❤️ මේ නත්තලේ මගේ ප්‍රාර්තනාව ඒක..

  • @user-ks8hh8yi2r
    @user-ks8hh8yi2r5 ай бұрын

    Nails ගැන කියද්දිම හිතුව Maneesha තමයි කියල. හරිම ලස්සනයි ඒක...❤❤❤

  • @dilroo6475
    @dilroo64755 ай бұрын

    ඔයා Vlog එකක් දාලා තියෙනවා දැක්කම හිත සතුටින් පිනා යනවා 😊 ❤️

  • @Dilsha325
    @Dilsha3255 ай бұрын

    Christmas vlog බලන්නේ ආසාවෙන්🥰❤️ ශෝක් අනෙහ්❤

  • @thuthinisoysa-jy4wc
    @thuthinisoysa-jy4wc5 ай бұрын

    මම නම් කැමතිම හරිම අාදරණීය කෙනෙක් තමයි ශනූ..හැදාමත් යහපතක්ම වේවා❤❤🙏

  • @sashininuwanthika5764
    @sashininuwanthika57645 ай бұрын

    සුභ නත්තලක් වේවා ශනූ.....🎄ඔයාල තුන්දෙනාගෙම හැම වීඩියෝ එකක්ම මම බලනවා.අනේ මන්දා මාර ආසයි ඔයාලා තුන් දෙනාගෙම වීඩීයෝ බලන්න.🎉🎉🎉

  • @MHSR0611
    @MHSR06115 ай бұрын

    අපි ආසයි ඔයාගෙ මුලු ගෙදරම බලන්න එහෙනම් january වල අපි garden vlog එක බලමූ ❤❤❤

  • @chamadisanayaka2797
    @chamadisanayaka27975 ай бұрын

    ශනු අක්කි අද25 වෙනිදා . දෙරණෙ ආදරනිය ප්‍රාර්ථනා බැලුවා . හරිම ලස්සනයි .ඔයා ගොඩක් ලස්සනයි එ කතාවෙ මේනකා හැමදාමත් ආදරෙයි ශනු ❤❤❤❤

  • @amandakavishani8339
    @amandakavishani83395 ай бұрын

    මගෙ ලොකු ආසාවක් අක්කි එක්ක ඔය විදිහට දවසක් ගත කරන එක..🥺❤️ හීනයක් තමයි මම දන්නව ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් 😔🫂🥺 සුභ නත්තලක් අක්කි ❤️

  • @L.D.C.Dewmini224

    @L.D.C.Dewmini224

    5 ай бұрын

    Ehema hithanna epa ane. Oyage widihata dawasa gatha karannawath nathi keedenek innawa aththada❤😊merry Christmas

  • @kalkiranodya6551
    @kalkiranodya65515 ай бұрын

    December vlog තමයි ආසම ටික ❤❤❤❤

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake11115 ай бұрын

    ඔයා වීඩියෝ එක දාලාද බලන්න search කලා විතරයි notification එක ආවා.❤😍

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara47145 ай бұрын

    ඇත්තමයි ශනු ඔයා නම් මාරම ක්‍රියාශිලි ගැහැනු ළමයෙක් .ඔයා ජිවිතේ විදින විදිහ දැක්කාම .මට තවත් අපි අපිටම ආදරෙන් .තමන් තමන්ටම හරි විදිහට ජිවිතේ විදින්න උවමනායි කියලා දැනෙනවා.🤎

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka51475 ай бұрын

    අනිවාර්යයෙන්ම ඕන garden vlog එක 😍

  • @lakshikamadushani9282
    @lakshikamadushani92825 ай бұрын

    මේ ව්ලොග් එක දානකන් හිටියෙ අක්කේ ,ගියපාර වගේ දිනේශ් අයියත් ඉදිවි කියල මන් හිතුවේ, ඔයා දිනේශ් අයියා එක්කත් ව්ලොග් දාන්නකො එයා හරි ෆන් ඔයාලා දෙන්න දිහා බලන් ඉන්න හරි ම ආස හිතෙනව අක්කේ ❤ මම බෞද්ධ උනාට හරි ම ආසයි නත්තලට, නත්තල ස්පෙශල් වෙන්නෙ මට නම් ඔයාගෙ ෆැමිලි එකේ හැමෝම දාන ව්ලොග් නිස, හැමදාම සතුටින් ඉන්න, බුදුසරනයි ප්‍රින්සස් ප්‍රියා 🌹💫

  • @hirushi2357
    @hirushi23575 ай бұрын

    Nails මාරම ලස්සනයි අක්කී.garden එකත් පෙන්නන්න❤️❤️

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg5 ай бұрын

    අදත් vlog එක ලස්සනයි ඉක්මනින් අනිත් vlog 3 දෙන්න oyata budu sarnaii ❤❤ 🤗🤗👌👌😘😘😘❤️

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q5 ай бұрын

    වෙනදට කරන නේල් වලට වඩා අද කරපු නේල් එක ගොඩක්ම ලස්සනයි❤

  • @RR_GIRL59994
    @RR_GIRL599945 ай бұрын

    Cristmas vlogs බලන්නෙ හරිම ආසවෙන් අක්කි ....❤️😍 Garden volg එකත් ඕනේ..❤️❤️ love you shanu...❤️😘

  • @nadinadi.3608
    @nadinadi.36085 ай бұрын

    එනකම් බලාගෙනම හිටපු vlog ekk ❤️

  • @thishenmehansa3704
    @thishenmehansa37045 ай бұрын

    Nail art එක මාරම ලස්සනයි shanu...ඔයාට ගොඩක් ආදරෙයි...❤❤❤❤❤

  • @user-ud4uo5fm3g
    @user-ud4uo5fm3g5 ай бұрын

    දෙවියො ඔයාට දීලා තියෙනවා ලස්සන රූපයක්, ලස්සන නිහතමානී හදවතක්, ඒ වගේම, ප්‍රියමනාපකමක්. ඉතින් ඔයා හැමදේම දරාගන්න පුලුවන් ගොඩාක් ශක්තිමත්, ආදරණීය කෙනෙක් ශනූ. ඉතින් ඔයාගෙ හැම වැඩක්ම තව තවත් සාර්ථක වෙන්න කියලා අපි wish කරනවා. ආදරෙයි ❤😊

  • @sujanisamarajeeva-gh7uy
    @sujanisamarajeeva-gh7uy5 ай бұрын

    ශනූ අක්කිටයි පවුලේ හැමෝටමයි මෙ සැරෙත් සුබම සුබ ලස්සන නත්තලක් සමරන්න පුලුවන් වෙයි.ආදලෙයි අක්කියො..........😘💗💗💗💗💗💗💗💗💗💗💗❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hmyasasiri5568
    @hmyasasiri55685 ай бұрын

    අක්කි ඔයා christmasවලට ගත්තු gifts pack කරන vlog එකකුත් දාන්න . එ් vlog එක එනකල් මම බලන් ඉන්නේ ❤ මම ඔයාලා තුන්දෙනාගේම vlogs බලනවා . ඔයාලගේ vlogs බැලුවම මට තේරෙන දෙයක් තමයි ඔයාලා හරිම පිළිවෙළකට වැඩක් කරන්න දන්න අය කියලා . මම අක්කිගේ vlogs බලන්න පටන් ගත්තේ Saranga Dinakshie Online එකෙන් 😊

  • @nalijay9461
    @nalijay94615 ай бұрын

    ගොඩාක් ආසාවෙන් බලන්නේ ..ආදරෙයි ශනූ ❤❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49775 ай бұрын

    Wow ඇත්තටම ලස්සනයි,මනීෂ වගේම එයාගෙ ජොබ් එකත් ලස්සනටම කරනවා,සනූටත මනීෂටත් සුභ පැතුම්,❤❤❤❤

  • @user-jb3yj3zr9t
    @user-jb3yj3zr9t5 ай бұрын

    අනේ මාරම Relaxed ඔයාගේ video එකක් බලපු ගමන් අක්කි ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤❤❤

  • @J......M
    @J......M5 ай бұрын

    ශනූ ගාර්ඩ්න් ව්ලොග් එකක් ඕන අනිවාර්යයෙන්ම.. හැමදාම ව්ලොග් දැම්මත් බලනවා ඒ නිසා මේ මාසෙ දාන්න තියන ඒවා ඔක්කොම දාන්න අපිට වැඩි නෑ ඒව බලන්න 😁🙈❤️

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs5 ай бұрын

    ඔයාගේ vlogs බලලා පොඩි වෙනසක් නෙවෙයි.ලොකු වෙනසක් වෙලා අපේ නම්😂 අපිත් vlogs කරන්න පටන් අරන් bubble tea පිස්සුව,solo date පිස්සුව,me time spend කරන එක වගේම ආසම ආසම ඔයාලගේ family එකේ අය cristmas සමරන විදියට 😍❤️

  • @mmvgayathri962
    @mmvgayathri9625 ай бұрын

    Garden vlog එකක් ඕන අද vlog එකත් මාරම ලස්සනයි nail art එකත් ලස්සනයි

  • @sajanishashikala1731
    @sajanishashikala17315 ай бұрын

    ඔය වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සුබ පතනව..😍❤️

  • @priyangikasewmini6507
    @priyangikasewmini65075 ай бұрын

    ශනු අක්කීගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න බුදු සරණයි . ගොඩක් ආසවෙන් විඩියෝ බලන්නේ ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf5 ай бұрын

    ශානු කියන්නේ ගොඩාක් අහිංසක චරිතයක් ආදරෙයි හැමදාම ❤❤

  • @d.n.f3891

    @d.n.f3891

    5 ай бұрын

    😂😂😂 paredi dakkama munge hri loku seen

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana1755 ай бұрын

    Wow neils නම් මාර ලස්සනයි.. neat.❤

  • @dilmihansika886
    @dilmihansika8865 ай бұрын

    Garden vlog eka oni akkiyoo ❤️❤️ hemadam sathutin parissamin inn adarei ❤ 🙈

  • @camilapriyanthi3027
    @camilapriyanthi30275 ай бұрын

    ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ ගෙදර ගාඩන් එකත් බලන්න ❤ආදරෙයි සනූ මැනික

  • @user-ks8hh8yi2r
    @user-ks8hh8yi2r5 ай бұрын

    අද තමයි මම මගේ 1st comment එක දාන්නෙ..ඒත් මේ වෙද්දි vlogs හුඟක් බලල මම😊 . ලංකාවෙන් ඇවිත් තනියම ගෙදර ඉද්දි කරන්න හුරු උන දේ වලින් මුල් තැන ශනූගෙ vlogs බලන එක. ඒක addictable . හරිම normal .❤❤

  • @Oshyy_12
    @Oshyy_125 ай бұрын

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කේ..💖🥰 garden vlog ekath oni😍

  • @vasithagunaratne5303
    @vasithagunaratne53035 ай бұрын

    අනේ ශනූ මන් ආසම ඔයා කන විදියට. තමන් රස විදින ගමන් කන්නෙ. ආසයි බලන්න. Merry Christmas Shanu❤!

  • @Nethuu180
    @Nethuu1805 ай бұрын

    ශනූ ශනූ ශනූ ඔයා නම් පිස්සුවක් අනේ .. ❤❤❤❤❤ලස්සනයි හැමදාම උනත් ශනූගේ vlogs බලන්න කැමති අය කෝ🙈🙈

  • @user-xb8fe7qz9k

    @user-xb8fe7qz9k

    5 ай бұрын

    Apoi ow hamadama unath balanna puluvan ❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali67585 ай бұрын

    Nails හරිම ලස්සනයි.... good luck maneesha ❤ Vlog eka lassanai shanuuu❤❤ ❤ Adarei

  • @kavinditharu
    @kavinditharu5 ай бұрын

    ඔයාලා christmas සමරන හැම වීඩියෝ එකක්ම දාන්න . හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එනකන් බලන් ඉන්නේ . ආදරෙයි ශනූ අක්කි ❤😍

  • @buddhimasandamali8161
    @buddhimasandamali81615 ай бұрын

    ඔයාගෙ ගෙදර garden එක බලන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi5 ай бұрын

    ඔයාගෙ vlog එකක් එනකල් ආසාවෙන් බලාගන ඉන්නෙ❤

  • @BandaKorea
    @BandaKorea5 ай бұрын

    18:52 Wow 💅🍭හරිම ලස්සනයි ❤❤❤🎄

  • @nirishinichandrika4791
    @nirishinichandrika47915 ай бұрын

    Shanu අක්කිගෙ Christmas volg balanne අසාවෙන් ❤️❤️💓💓❤️Adareyi shanu akki💓😍😘💓❤️

  • @asankeemaleesha1000
    @asankeemaleesha10005 ай бұрын

    අපි ගොඩාක් ආසයි ඔයාගෙ garden එක බලන්න shanu💖

  • @ABC-fj8qm
    @ABC-fj8qm5 ай бұрын

    කන ගමන් ශනුගේ vlog එකක් බැලුවම ජීවිතේ අංග සම්පුර්ණයි වගේ දැනෙන්නේ 😁❤

  • @udarinimeshika6295

    @udarinimeshika6295

    5 ай бұрын

    Sirawatama 😂 mama hituwe mata witaraii kiyala 😂

  • @bandulanishanthi7216

    @bandulanishanthi7216

    5 ай бұрын

    Ai man 😂❤

  • @slmedia2876
    @slmedia28765 ай бұрын

    සාරන්‍යා බබා ඔයා වගෙ වෙයි ශනු සමහර විට❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    මේ මාසේ ව්ලොග් වලට ඔයාලාගෙ මං මාරම ආසයි .ක්‍රිස්මස් එක නිසා.ඇත්තටම මාරම සැහැල්ලුවක් දැනෙනවා ව්ලොග් එක බලද්දි.❤❤❤

  • @Divmdu
    @Divmdu5 ай бұрын

    හැමදාම රෑට බලන්නෙ අක්කිගෙ vlogs ☺️ මොන ප්‍රශ්නෙ හිටියත් මේ විඩීයොස් බලලා නිදාගන්නෙ මන් හැමදාම ☺️ ඔලුව නිදහස් වෙන්නෙ අක්කිගෙ විඩීයොස් බලනකොට .. 🥺 i want to see u live. Good luck bless uh ❤

  • @dileshinimunasinghe9912
    @dileshinimunasinghe99125 ай бұрын

    Want all the videos that promised. එච්චරයි ❤

  • @visakananayakkara8402
    @visakananayakkara84025 ай бұрын

    අපි පල්ලි යන්නෙනැ අපි බුද්දාගමේ ඒත් අපි පොඩි නත්තල් ගහක් සරසලා නත්තල පොඩියට සමරනවා😥😥🌲🌲🌲

  • @lahirunilanka1542
    @lahirunilanka15425 ай бұрын

    ශනූ ඔයා හරිම ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාගේ අලුත් ගෙදර බලන්න ආසයි volg ekk අරන් එන කම් බලන් ඉන්න්වා..

  • @imanu2083
    @imanu20835 ай бұрын

    December vlog තමයි ආසම ටික ❤️😚

  • @mad_9696
    @mad_96965 ай бұрын

    Garden vlog එකක් ඕනේ 😩🧡

  • @user-dj7bg9wy8n
    @user-dj7bg9wy8n5 ай бұрын

    ලස්සනයි අනේ ඔයා අක්කි ඔයාගේ විඩියෝ මං බලනවා සුබම සුබ නත්තලක් වේවා ඔයාටයි family එකේ හැමෝටමයි

  • @malipanditharathna7502
    @malipanditharathna75025 ай бұрын

    ශෝක් අනෙ..ආසයි මේ වගේ විඩියෝ බලන්න..❤️🌸🌸

  • @chulakshanikasunika7873
    @chulakshanikasunika78734 ай бұрын

    මාර ලස්සනයි ඒ වගේම ඔයාගෙන් ඉගන ගන්න ගොඩාක් දේවල තියනවා thank x videos දානවට❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi97315 ай бұрын

    Garden, home video දෙකම ඕන

  • @kpnadee-bl3yw
    @kpnadee-bl3yw5 ай бұрын

    Garden එකේ වීඩියෝ එක ඕනී ❤

  • @user-te4rf4gk2s
    @user-te4rf4gk2s5 ай бұрын

    Week 1ta vlog 2wath oni shanu❤ ආදරෙයි

  • @user-nd7tm6uu2k
    @user-nd7tm6uu2k5 ай бұрын

    ශනු අක්කිය ගොඩක් ආසාවෙන් බලන්නේ.. ආදරෙයි ශනු මෑනික❤❤ 😊😊😊

  • @dinushanisurinda
    @dinushanisurinda5 ай бұрын

    ඔයාට අපි හරි ආදරෙයි ළමයෝ💜️❤️🌸

  • @jananisoornima2237
    @jananisoornima22375 ай бұрын

    ඔයාට කවදාවත් solo date එකක් නම් කරන්න වෙන්නෙ නැ ශනු අක්කෙ 😂😂😂❤යාලුවෙක් ඉන්නවම තමා චුට්ටක් පෙනී ඉන්න හරි ...මනීශා අක්කා ❤ 😂❤ අනෙ ලස්සනයි අක්කියො ❤ හැමදාම ලස්සන වීඩීයො ගේනන්නකෝ❤

  • @lasanthialwis325
    @lasanthialwis3255 ай бұрын

    හරිම නිහතමානී චරිතයක් ශනූ ඔයා❤

  • @lakmali975
    @lakmali9755 ай бұрын

    ඔයාගේ වීඩීයෝ මාරම ලස්සනයි❤

  • @ArunodiNethmi-cp8um
    @ArunodiNethmi-cp8um5 ай бұрын

    හරිම සතුටුයි හැම ප්‍රශ්නයක් ම අමතක වෙනවා.

  • @ashalucky1776
    @ashalucky17765 ай бұрын

    අනේ මං ඔයාගෙ vlogs වලට ඇබ්බැහි වෙලා❤....skip කරන්න හිතෙන්නෙ නෑ ඒ තරම් ඔයාව බලන් ඉන්න ආසයි...ඒක ඔයා කරපු පිනක් අක්කී...ආදරෙයි ගොඩ්ඩාරියක්.තෙරුවන් සරණයි

  • @user-ni2cp1bq2g
    @user-ni2cp1bq2g5 ай бұрын

    අක්කා අපි ඔයාට සුබ පතනව.සුබ අනාගතයක් අක්කි . හැමදාම සතුටින් ඉන්න. ඔයගෙ සියලුම vlog ඔක්කොම බලනව. හරිම සතුටුයි . ඔයලගෙ පඋල මාරම හොඳ පඋලක් අනෙ .හෙමොටම බුදු සරනඉ❤❤❤❤❤ 😊😊😊😊😊😊😊

  • @nilanthiindika1631
    @nilanthiindika16315 ай бұрын

    Ada vlog ekath lassani akki.......garden vlog ekath oni akke 😍❤️

  • @nipuni9848
    @nipuni98485 ай бұрын

    I started to watch Thadhee beacause of you..as well because of your award..you’re acting was superb & your natural expressions are great and great..all the best❤

  • @pavithrahansani2622
    @pavithrahansani26225 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @user-rr7sx3db9j
    @user-rr7sx3db9j4 ай бұрын

    ❤❤balanna asai. Aththatama oyage vlog baladdi hamadema amataka wenawa. Adarei ❤

  • @chathumini367
    @chathumini3675 ай бұрын

    Garden vlog එකක් ඔනෙ. තව vlog 3ක් එන්න තියෙනවා කිවාම දැනෙන සතුට අම්මො 🥺 හැමදාම සතුටින් පාරිස්සමින් ඉන්න අදරෙයි අක්කි 💛😚

  • @thilankamadushan4849
    @thilankamadushan48495 ай бұрын

    ශනුදි නැන්දි අද vlog එකත් ලස්සනයි ඔයාත් හරිම ලස්සනයි තව christmas vlog එකක් අරන් එනකන් බලන් ඉන්නවා නැන්දී ආදරේයි❤ හැමදාමත් ගෝඩක් ශනුදි නැන්දිට ජේසු පිහිටයි😊

  • @fai3379

    @fai3379

    5 ай бұрын

    ඔයා ගෙ නම බලද්දී නම් පොඩ් ළමයෙක් ගෙ නමක් කියලා පේන් නැ නෙ,ශනු ට තාම අවුරුදු 26

  • @user-zt9gn6hc2b
    @user-zt9gn6hc2b5 ай бұрын

    හරිම ආදරනීය චරිතයක් ශනූ ඔයා......

  • @amalshadias6185
    @amalshadias61855 ай бұрын

    අපි මෙතෙක් කාලෙට නත්තල් සමරලා නෑ. මොකද දෙසැම්බර් මාසේ කියන්නේ අපේ තාත්තා නැති උනු මාසය. අම්මගේ බර්ත් ඩේ තියෙන්නෙ ඒ මාසය නිස එදාට පොඩියට එක සමරනවා. අනික එම සමරන්න යාලුවෝ නැදැයෝ නෑ. අපි තුන්දෙනාට අපි තුනදෙනා විතරයි. ලොකුවටම වෙන්නේ මම මොනහරි ගෙදර අලුත් අලුත් කැමක් හදලා දෙනවා. ඒක තමා 😍❤️ අනික ටිවී එකේ යන program බලනවා තව අක්කාගේ දිනක්ෂි අක්කාගේ ශේෂාද්‍රි අක්කිගේ vlogs බලනවා. ❤️ ආසයි නත්තල් ගහක් හදන්න. Next yr වත් කරන්න ඔනී. 🫠🫠 අක්කිගේ දෙවල් බලලා මම ඉගෙන ගන්න දෙවල් හුගක් තියෙනවා.. ලොකුවට සමරන්නෙ නැ කියලා දැනෙනෙ නෑ හේතුව තමා ඔයා ඔයාලගේ පවුල එක්ක සතුටු වෙන එක මම බලලා වෙනම සතුටක් ගන්නවා. ❤❤ එකම ඇති 🫶

  • @MMNP-2003

    @MMNP-2003

    5 ай бұрын

    😊😇

  • @AsnaaIshek

    @AsnaaIshek

    5 ай бұрын

  • @fai3379

    @fai3379

    5 ай бұрын

    👍

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz5 ай бұрын

    ඔයාගේ garden ake volg එකක් බලන්න ආසාවෙන් ඉන්නෙ අනේ.ඔයා කලින් ඉදලම කිව්වනෙ.volg eka බලන ගමන් මේ comment එක දාන්නේ...❤❤

  • @Hoodiyalk
    @Hoodiyalk5 ай бұрын

    ශනූට පස්සෙ මම nails දාන්න හිටියේ. හැමදාම vlogs බලනවා. මම හෙනම ආසයි ඒත් ළගට දැක්කාම කතා කරන්න ලැජ්ජ හිතුනා. Anyway මනීෂා nails ලස්සනට කරනවා. Highly recommend

  • @PiumihansikaP.hansika
    @PiumihansikaP.hansika5 ай бұрын

    Nails godak lassanai...oya katha karanawa ahan inna godak lasai.❤❤

  • @rangikaushani6100
    @rangikaushani61005 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලස්සන ලමයෝ...♥️🥰

  • @J......M
    @J......M5 ай бұрын

    අනේ තැන්ක් යූ ශනූ ඊලගට ව්ලොග් එකක් බලන්න ක්‍රිස්මස් පහු වෙනකන් ඉන්න වෙයි කියලා හිතුවා ඒත් ඊට කලින් බලන්න ලැබුනා😍❤️

  • @yohanjayakodi1859
    @yohanjayakodi18595 ай бұрын

    ආන්ටිලා අක්කිලා නංගිල විතරක් නෙවෙයි ශනු අක්කෙ මල්ලිලත් ඔයගෙ vlogs බලනවා...එකක් වත් මිස් නොකර..❤️

  • @S.Sathsarani
    @S.Sathsarani5 ай бұрын

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38335 ай бұрын

    මරු ❤️❤️❤️ garden එක පෙන්නන්න 💖💖

  • @alokavishvamali1748
    @alokavishvamali17485 ай бұрын

    වෙනදා වගේම ගොඩ සතුටු හිතුනා ශනු නංගි... ❤️😘💐 හොද දුවෙක්, හොද සහෝදරියක්, හොද පුංචි කෙනෙක්.. 👌❤️ ඒත් චුටි දුකක් තියෙන්නේ 11000 ස්ලිපර්ස් දෙක ගැන.. සල්ලි පරෙස්සම් කරගන්න දරුවෝ..!! අපි දවස් 8ක් 10ක් ගෙදර ජිවත්වෙන සල්ලි.. 😔

  • @RHSVS
    @RHSVS5 ай бұрын

    Hehe...අපේ අම්මත් ඔය වගේ😂❤

  • @vinuthisasithya
    @vinuthisasithya5 ай бұрын

    Therenw akki❤❤apitath amuthuii🙈🙈ou lassanaii...good luck manee akk❤

  • @prasangiama6739
    @prasangiama67395 ай бұрын

    නේල් ටික හරි ලස්සනයි ශනූ...❤❤❤

  • @chamodi760
    @chamodi7605 ай бұрын

    මන් ඔයාගෙ channel එකේ දාපු videos ඔක්කොම බැලුවා, හැබැයි අද තමයි first comment එක. අද video එකත් දානකම් බලන් හිටියෙ. ❤️

  • @DJnkl
    @DJnkl5 ай бұрын

    Christmas nails මාර ලස්සනයි 💐💐Red colour ekath bright ලස්සනයි.

  • @user-ir1pn6mg6i
    @user-ir1pn6mg6i5 ай бұрын

    හැමදාමත් සතුටින් ඉන්න නoගි

Келесі