නත්තලට ලෑස්ති වෙන මං🎄🙈 | Christmas vlog 1 | උදව්වට දෙන්නයි | GRWM for Christmas | දවස් 4ක් ඇයි?😱

Ойын-сауық

Пікірлер: 1 000

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67945 ай бұрын

    මම බෞද්ධ කෙනෙක්..මම ආසයි නත්තලට.. මම කවදාවත් සමරලා නෑ.. කවදහරි සමරනවා..ලස්සනට.. Vlog එක නම් ගොඩාක් ලස්සනයි 😍❤️

  • @Imashi-hq8jc

    @Imashi-hq8jc

    5 ай бұрын

    ❤😊

  • @bandarashashikala4677

    @bandarashashikala4677

    4 ай бұрын

    😍😍

  • @Tharu127

    @Tharu127

    4 ай бұрын

    ♥️♥️

  • @chanu2176
    @chanu21765 ай бұрын

    ශනුගේ මේ විඩියො එක එනකන් මග බලන් හිටපු අය කෝ❤

  • @kasunmadupa7366

    @kasunmadupa7366

    5 ай бұрын

    අපි.....

  • @binudinasa2059

    @binudinasa2059

    5 ай бұрын

    මම❤❤❤

  • @user-gq5jq6go2h

    @user-gq5jq6go2h

    5 ай бұрын

    Mamath❤

  • @SarathDisanayaka-en9bp

    @SarathDisanayaka-en9bp

    5 ай бұрын

    Mth

  • @sachiniumayangani1600

    @sachiniumayangani1600

    5 ай бұрын

    Math

  • @Ishara14
    @Ishara145 ай бұрын

    Buddhist වුනත් නත්තල් decors වලට මාත් ආසයි ❤️🥰

  • @kavinditharu
    @kavinditharu5 ай бұрын

    මේ වීඩියෝ එක එනකන් මග බලන් හිටියේ මේ මාසේ මුල ඉදලම .christmas සමරන්නේ නැතත් මාරම ආසයි christmas වලට ❤

  • @santhanimal7675
    @santhanimal76755 ай бұрын

    අපිට නත්තල් නෑනෙ , ඒත් හරි ආසයි නත්තල් ගහටනම් ඒ සැරසිලි ලස්සනයි ❤❤❤

  • @tharangamanamendra2869

    @tharangamanamendra2869

    5 ай бұрын

    Apitath naththala ne.ath babalage sathutata ayalata hadala denawa.naththal seeya genath dunna widiyata gift genath denawa.chuti ayage lokene

  • @anuradaanuradha355

    @anuradaanuradha355

    5 ай бұрын

    Apitath naththal na essara hamadama voyage video balana ape amma nathiwuna 2023.10.07 capita naththal na

  • @vithmisadewni7294
    @vithmisadewni72945 ай бұрын

    කවදාවත් නත්තල් සමරලා නැති මම 😇. මේ වගේ log බලද්දී නත්තල් vibe එක මටත් එනවා ❤🎉

  • @dilkidimasha-hg2gc

    @dilkidimasha-hg2gc

    4 ай бұрын

    Mtath😢

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi14225 ай бұрын

    මම බෞද්ධ කෙනෙක්..මම ආසයි නත්තලට..මම කවදාවත් සමරලා නෑ..කවදහරි සමරවා...ලස්සනට Vlog එක නම් ගොඩාක් ලස්සනයි 😁😘💐

  • @dilperera4249
    @dilperera42495 ай бұрын

    මමත් බෞද්ධ උනාට මාරම ආසයි නත්තල් සමරන්න..ආසයි දකිද්දිත්❤ කවදහරි ලස්සනට නත්තල් සමරන්න ලොකු ආසාවක් තියනවා..ඔයාගේ Decos ගොඩාක් ලස්සනයි ශනූ😊😊 සුබ නත්තලක් 🎉🎉

  • @tharindumadusanka4885

    @tharindumadusanka4885

    5 ай бұрын

    Lassani akkiyo very nice 🌲🌲🌲🌲🌲🌲⛄️☃️⛄️☃️⛄️⛄️☃️🎄🎄🎄🎄🎄🎄🎊🎊🎊🎊🎊🎉🎉🎉🎉🎈🎈🎈🎈🎈🎉🎈🎈🎈🎁🎁🎁🎁ana apitath ohoma sarasili thibunanam 🤩😍😍🥰

  • @MHSR0611
    @MHSR06115 ай бұрын

    Al වලල සති 3ක් තියාගෙන ශනූගෙ vlog බලන මන් 🥲

  • @user-ut9dy8hh5d

    @user-ut9dy8hh5d

    5 ай бұрын

    👍😂

  • @RavinkaMudannayaka

    @RavinkaMudannayaka

    5 ай бұрын

    Math

  • @Vishu8261
    @Vishu82615 ай бұрын

    මේ අවුරුද්ද පටන් ගන්නකොට ම දුන්න පලවෙනි vlog එක වගේ motivation vlog එකක් 2024 පටන් ගන්නකොට ම දෙන්නකෝ ශනූ... vision board එක ගැන කියලා...ඒක අවුරුද්ද මුල වැඩ පටන් ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි... 🥺🩷🌹✨

  • @DeemaMalshani
    @DeemaMalshani5 ай бұрын

    මම බෞද්ධ . ඒත් මම ශනුගේ නත්තල් වීඩියෝ බලන්න හරිම ආසයි.ඒවා හරිම ලස්සනයි.සුබ නත්තලක් වේවා ශනු ඔයාට❤

  • @lojhjan-81818
    @lojhjan-818185 ай бұрын

    මම ශනූගෙ vlogs බලන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දේ christmasවල.ඇත්තට ශනුද්‍රි නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ අවුරුද්දේ.Thank you so much akki for sharing your valuable content❤❤

  • @malshathushani207
    @malshathushani2075 ай бұрын

    ශනු නංගීගේන් මමත් මේ අවුරුද්දේ ගොඩක් දෙවල් ඉගෙන ගත්තා😊 . ගොඩක් ස්තුතියි නංගී හරිම ලස්සන අදහස් දෙනවට ඔයාගේ වීඩියෝ වලින් . ඇත්තටම මම දැකපු ලස්සන ගැහැණු ළමයෙක් ශනු නංගී .🧡

  • @sachinikaushalya6662
    @sachinikaushalya66625 ай бұрын

    මමත් බෞද්ධ .ඒත් නත්තලට, ඒ සැරසිලි වලට පුදුම තරම් ආසයි මන් .මගේම කියල ගෙදරක් හදපු දවසට මේ වගේම නත්තල් කාලෙට මාත් ගෙදර සරසනවා❤

  • @nalijay9461
    @nalijay94615 ай бұрын

    හරිම ලස්සනයි අනේ ..ආසයි දකිද්දි. ශනූගේ නත්තල් vlog එකට තමයි හැම නත්තලකම ආසම ❤බෞද්ධ වුණත් අපිත් හරිම ආසයි නත්තලට ❤❤🎉️🎅🎅

  • @Yasurikawya304
    @Yasurikawya3045 ай бұрын

    ශෙශාද්‍රි අක්කිගෙ විඩියො එක බලලා ආවා විතරයි 😂❤

  • @ShenuShenu-md2oe

    @ShenuShenu-md2oe

    5 ай бұрын

    මමට්🥲😂

  • @AmashaNethmini-bx9fm
    @AmashaNethmini-bx9fm5 ай бұрын

    අනේ හරි ලස්සනයි අක්කි Christmas tree එක... අක්කිගෙ vlog එකක් දානකම් බලන් ඉදියේ... මෙච්චර කල් අක්කිගෙ vlogs බැලුවට අද තමයි මුලින්ම comment එකක් දැම්මේ... මං අක්කිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...Thank you අක්කි ඒ හැමදේටම... Merry Christmas Akki...🎄🎅🎁❄️

  • @vasithagunaratne5303
    @vasithagunaratne53035 ай бұрын

    Merry Christmas Shaun! Decorations හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් ඔයා කරන දේවල් බලන් හිටිය. සතුටින් පවුලේ අය එක්ක Christmas celebrate කරන්න. ❤🎉

  • @maheshlakmal7642
    @maheshlakmal76423 күн бұрын

    මම බෞද්ද කෙනෙක් උනාට ගිය අවුරුද්දේ නත්තල් සැමරුවා පලවෙදි වතාවට අපි නත්තල් ගහ සැරසුවෙ Gold & Red වලින් ❤😮😊❤

  • @gdtikiribanda1045
    @gdtikiribanda10455 ай бұрын

    අක්කිගේ මම ආසම Christmas vlog ,වලට ඒවා හරිම ශෝක් අනේ ❤🎉

  • @chathurijayawardana3934
    @chathurijayawardana39345 ай бұрын

    අලුත් vlog එකක් දානකන් බලන් හිටිය ගොඩක් අසාවෙන්. Blue, red, gold... My x mas trees 's color 🤗❤️ අක්කි ගේ Christmas tree eka ගොඩක් ලස්සනයි.....

  • @tharuka3245
    @tharuka32455 ай бұрын

    බෞද්ධ මං 😌 මේ පැත්තෙවත් නෑනි කතෝලික යාලුවෝ 😢එ නිසා විඩියො එක්කින් එ අසිරිය දැක ගන්න වෙන්නෙ 😊❤ ආසම දෙයක් නත්තල කියන්නෙ ❤

  • @s.i.nishadini6783
    @s.i.nishadini67835 ай бұрын

    ඇත්තටම මට අක්කිව මතක් උනා වැහි බිදු වැටෙනවානම් song එක ඇහුවා මං ඉතිම් ක්‍රිස්මස් වීඩියො එක අදවත් දායිදෝ හිතුනා 😊💗අනෙ දාල තියෙනව දැක්කම මාර සතුටක් ආවෙ හරිම.ලස්සනයි අක්කී 💗vlog එකත් සුපිරියක් ඉතිම්💗

  • @chathumini367
    @chathumini3675 ай бұрын

    මෙ vlog වලට තමා අසම හරි ම ලසන්නයි Christmas සැරසිලි 🥰💛

  • @inokadissanayake6628
    @inokadissanayake66285 ай бұрын

    Decoration ටික නම් ලස්සනයි.. perfect... Bed sheet එක අස්සේ රිංගන් ඉද්දි ලස්සනයි.. කැස්පර් වගේ...😂😂😂😂😂 ❤ආදරෙයි ශනු❤❤

  • @vishubhagy3660
    @vishubhagy36605 ай бұрын

    Vlog එක ගේනකන් මග බලන් හිටියේ අක්කි❤ Christmas decors නම් ගොඩක් ලස්සනයි අක්කි...😍❤ අර චූටි girlගෙ voice එක හරි cute❤❤ Chunga❤ Nanna❤ දැන් හරි කෝලම් දෙකක් වෙලා❤ අක්කි නිසා ජීවිතේට ගත්ත දේවල් ගොඩයි❤ ඒ හැම දේකටම thank you so much akki😘💗 Love you akki girl❤🥰

  • @achalahemanthi7696
    @achalahemanthi76965 ай бұрын

    ශනුගේ christmas videos 2020 ⁣ඉදලා මං බලනවා හැම විඩියෝ එකක්ම වෙලාවක් හදාගෙන කොහොම හරි බලනවා ❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    2024 සැලසුම් කරන විදිය ගෙන්න අක්කී ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී මමත් ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nisansalahansamali3637
    @nisansalahansamali36375 ай бұрын

    අනේ...හරිම ලස්සනයි...මුලු ගේම..room tour එකෙදි හොල්මනකුත් දැක්කා..😂හැමදේටම වඩා ලස්සන චූටි පැටවු දෙන්න මෙදා පාර නත්තලට එකතු වෙන එක..මුලු ගේම පිරිලා ඒ දෙන්නගෙන්..අපි බෞද්ධ උනත් පුදුම ආසයි..ආදරෙයි නත්තල් වලට..

  • @sameeraniroshan5389
    @sameeraniroshan53895 ай бұрын

    ශනු අක්කි අද vlog එකනම් මාරම ලස්සනයි💝 Christmas tree eka හරිම beautiful.🌲 Akkige room ekath harima lassanai 💝

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz5 ай бұрын

    මාරම ලස්සන volg එකක් ශනු.ගෙදර ලස්සනට තියනවා.ඔයාගේ room එක ගොඩක් ලස්සනයි ....ගෙදර එන්න තරම් හිතෙනවා.මම christmas නොවුනත් ඒ හැගීම හිතට දැනෙනවා.ඔයා ඒ feeling එක මාරම ලස්සනට දෙනවා....තව ලස්සන volg ඕන ආදරෙයි ඔයාට .....❤❤❤❤❤❤❤❤❤

  • @manishaathukorala9778
    @manishaathukorala97785 ай бұрын

    Ane sweet Saranya is the cutest and most lovable kid I've ever seen 🥺❤️💕🥰

  • @user-yq5gm4wt9i
    @user-yq5gm4wt9i5 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤ ඔයාගේ මුලු ගෙදරම ලස්සනයි ඔයාටත් ඔයාලගේ ගෙදර හෙමෝම ටම සුබ 🎅 නත්තලක් වේවා

  • @TharukaDilmini
    @TharukaDilmini5 ай бұрын

    Merry Christmas akke❤.ඔයාගේ Christmas decorations ලස්සනයි. ඔයාගේ vlogs ඇත්තටම හරිම ලස්සනයි.❤😘

  • @user-dw2oc6gg3b
    @user-dw2oc6gg3b5 ай бұрын

    අපි සමරන්නේ නැති උනත් මාත් ආසයි christmas සමරන්න කවදාහරි සමරනවා..ශෝයි අනේ..❤ අක්කා කියලා දුන්න විදියටම මම vision board එකක් හැදුවා.මේ පාරත් හදනවා එක මාර විදියට වටිනවා අපේ වැඩ කර ගන්න.thank you අක්කේ කියලා දුන්නට..ආදරෙයි.❤

  • @tharinidesilva5194
    @tharinidesilva51945 ай бұрын

    හැම අවුරැද්දටම දාන මෙික මම බලනව දුව. හරිම ලස්සනයි .මමත් හරිම ආසයි ලස්සනට ගේ තියාගන්න . සුභ නත්තලක් වෙිවා

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne18275 ай бұрын

    අර චූටි නංගි නේද දිනක්ශි අක්කිගෙ වීඩියෝවල ඉන්නෙ? අර එයාගෙ උපන්දිනේට දිනක්ශි අක්කිලා එයාව එක්කගෙන උපන්දිනය සමරන්න ගියේ ❤❤

  • @keshiprahaskoon..
    @keshiprahaskoon..5 ай бұрын

    හිත නිදහස් කරගන්න කියල මොකක් හරි බලන්න youtube එද්දි ඔයාගෙ විඩියෝ එකක්.Thank you shanu❤ love you🫶🏼🤍

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka11125 ай бұрын

    අනේ ඔව් අක්කි 2024 පලවෙනි සතියෙම දාන්නකෝ අවුරුද්ද plan කර ගන්න විදිහයි vision board එක ගැනයි vedio එකක්.ගොඩක් අයට ඒක help එකක් වෙයි year එක plan කර ගන්න🎉❤

  • @lifewithkavi...

    @lifewithkavi...

    5 ай бұрын

    yes

  • @SeSepalika
    @SeSepalika5 ай бұрын

    අනේ මමත් ආසයි ශනූගේ වීඩියෝ බලන්න.ඔයා හරි සරල විදියට ජීවත්වෙන කෙනෙක්.ගොඩක් ආදරෙයි..💗

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    අක්කේ ඔයාලා christmas සමරන vlogs එකක් ඕනේ

  • @sandunikalakmali6758
    @sandunikalakmali67585 ай бұрын

    හැම අවුරුද්දෙම ඔයාගේ ආසම ව්ලොග් එක ❤

  • @nilukadilhani6796
    @nilukadilhani67965 ай бұрын

    Matath thiyanawa vision bord ekak 🥰❤️ decorations mara lassani shanu 💖✨️🧚

  • @ishanudara8262
    @ishanudara82625 ай бұрын

    ශනූ අක්කී ඊලඟ vlog එක ඉක්මනට දාන්න පට්ට ලස්සනයි ඉවසිල්ලක් නෑ බලනකන් අපිත් නත්තලට ලෑස්ති වෙනවා

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq5 ай бұрын

    මග බලන් හිටපු විඩියෝ එකක් ,ශනු ඔයා වැඩක් කරොත් ආයි.කියන්න දෙයක් නැහැනේ,ආදරෙයි හැමදාම පවුලටම ජේසු පිහිටයි අපි මාතර 👍👍👍🌲🌲🌲🌲🌲❤️

  • @nilanisd7506
    @nilanisd75065 ай бұрын

    අක්කී වීඩියෝ එකක් දානකන් හිටපු මම 🥺❤️ ගොඩක් සතුටු උනා අක්කේ මේ vlog එක දැක්ක ගමන් ❤️🥺 ආදරෙයි අක්කෙ❤️ බුදු සරණයි ශනූ අක්කියෝ❤️🙈🥺

  • @uththaraAbewardhana
    @uththaraAbewardhana4 ай бұрын

    ඔයාගේ විඩීයෝ බලන එක මගේ විනෝදාංශේ.හිතට සැනසීමක් දැනෙනවා හැම vlog එකකින්ම 😍♥️හැමදාම විඩීයෝ දාන්න ශනු .ආදරෙයි .දවසක meet වෙන්න ආස චරිතයක් ඔයා 😘♥️

  • @shamikarandeniya3611
    @shamikarandeniya36115 ай бұрын

    ආසාවෙන්ම මඟ බලන්න ඉදිය vedioes teka.Let's start.Yeeee.❤❤👍👍

  • @lakmaliperera5994
    @lakmaliperera59945 ай бұрын

    Christmas tree looks unique with only white bobbles. 👍 Love the other decorations as well! ❤🙌

  • @ChaMuDi2003
    @ChaMuDi20035 ай бұрын

    What a unique Christmas decor 😍 You are the reason for loving Christmas as a buddhist ❤🎄

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st4 ай бұрын

    හරිම ලස්සනයි ඔයාගෙ සැරසිලි ඔක්කොම . ඔයාටත් , පවුලේ හැමෝටමත් සුභම සුභ නත්තලක් වේවා ! නත්තල් කාලෙට ඔයා ගේන වීඩියෝ බලන්න ගොඩාක් ආසයි . ආදරෙයි ශනූ ❤️ ආසයි ඔයාලගෙ ගෙදර එන්න දවසක

  • @madushirangana3359
    @madushirangana33594 ай бұрын

    Oyage videos balala math vlog haduwa. habayi mn upload kale ne. mn ewa mage lagama thiyagen innv kalayak gihin balanna. Ek aththatama hari shoook wadak. Thank you shanuuu❤❤❤❤❤❤

  • @nadinadi.3608
    @nadinadi.36085 ай бұрын

    ශනුගෙ මේ vlog එක දානකම් බලන් හිටියෙ ❤️❤️

  • @asankeemaleesha1000
    @asankeemaleesha10005 ай бұрын

    අනේ ගිය පාරනම් දෙසැම්බර් මුලම දැම්ම නේද...කමක් නෑ ඉතින් පරක්කු වෙලා හරි දැම්මනේ..ගොඩාක් ආසවෙන්ම හිටපු vloge එකක්..💖

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara78834 ай бұрын

    Hemadamath wage adath beluwa oya ge vlog eka happy christmas shanu❤

  • @Mahee463
    @Mahee4635 ай бұрын

    ඇත්තටම ඔයාගේ ඉස්සර ඉදන්ම ෆෑන් කෙනෙක්.. ඉස්සරට වඩා ඔයා මාරම හොද විදිහට personality එක හදාගෙන ඉන්නවා ඉතින් පුලුවන් නම් motivate වෙන්න අලුත් අවුරුද්ද ලස්සනට පටන්ගන්න පුලුවන් විදිහේ vlog එකක් කරානම් ගොඩක් වටිනවා ❤

  • @JinendraDananjali
    @JinendraDananjali5 ай бұрын

    මම හරිම ආසයි නංගි ඔයාගේ vlogs බලන්න.. මට christmas නෑ ඒ වුනාට christmas වලට හරිම ආසයි.. මේ පාර පලවෙනි වතාවට මගේ පුතාගේ ආසවට christmas tree එකක් එයාට ගෙනැල්ලා දීලා decorations කරලා දුන්නා ..... ඔයාගෙ ගේ decorations කරලා තියෙනවා හරිම ලස්සනයි ❤❤

  • @revolution20124

    @revolution20124

    5 ай бұрын

    Akki mamath oyage vlogs godak balanava .giya sare Christmas vlog ekata vada me sare vlog eka marama lassanai akki . Oya Christmas tree eka lassanata hadala thiyenava . Mama thama school yanava .mage friends lath oyage vlogs godak balanava

  • @wish9837
    @wish98375 ай бұрын

    Christmas vlog 1 එක.... 😍 ශනූගේ මොන vlogs ආවාත් upload කරනකං මග බලන් ඉන්න මං ආසම vlog එක මේක.... 🔥🌲☃️❄️ christmas එකට අපිත් ready වෙන ගමන් ඉන්නේ... 🙈🥶🥳

  • @sandunibandara4411
    @sandunibandara44115 ай бұрын

    Asawen balan idapu volg ekak.. Hariiima lassanai ane me video eka. Anith video ekath ikmanta genna shanu baboo... ❤❤❤❤God bless you

  • @sajanishashikala1731
    @sajanishashikala17315 ай бұрын

    ඔයාගෙ වීඩියෝ එක බැලුවම හරිම ආස හිතුන.. ඔයා එක්ක christmas සමරන්නම් අපිත්😍

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne18275 ай бұрын

    අනා සාරන්‍යා මැනික හරි ආදරනීය බබෙක් 😢❤

  • @geethapadmini5963
    @geethapadmini59635 ай бұрын

    අපි නම් බෞද්ධ...ඒ වුණාට හැම සැරේ ම christmas tree එකක් හදනවා....මේ සැරේ මගෙ christmas tree එකේ colours "red & silver" ඔයාගෙ decoretions හරි ම ලස්සනයි අක්කියෝ....

  • @amalshadias6185
    @amalshadias61855 ай бұрын

    christmas සමරන්නේ නැතත් මාරම ආසයි christmas වලට ❤ලබන අවුරුද්දවත් හදන්න ඔින tree එකක්🥰

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59025 ай бұрын

    Wow...👌 harima lassanai shanu oyalage christmas tree eka 🌲. Aththatama api බෞද්ධ unata asai christmas walatath.. attatatama oya hoda motivation ekak apita.. mama nan godak dewal oyagen igena gatta...❤❤❤😘😘😘😘🥰🥰🥰🥰🥰

  • @CAR_1_2_3
    @CAR_1_2_35 ай бұрын

    මගේ birthday එක දවසෙම අක්කා video එකක් දාලා නිසා මං සතුටින්🌝❤️💕 ලස්සනයි අනේ අද vlog එකත්😍❤️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe48605 ай бұрын

    ඔයාගේ Christmas tree , එක decos ලස්සනයි.....මම කැමතිත් white colour curtains වලට...

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8314 ай бұрын

    Christmas ambience...The best season of the year...Being a Buddhist even I love that Christmas spirit...Reminds me of my nephew n myself decades ago...Time flies...

  • @Binucreationsyune
    @Binucreationsyune5 ай бұрын

    Godaak lassanai... Math asai me wage decos karanna.. Love this.. ❤

  • @Nethuu180
    @Nethuu1805 ай бұрын

    හැමදාම christmas වලට බලාගෙන ඉන්නේ priyadad family එකේ christmas vlogs බලන්න 🥹♥️♥️♥️

  • @Vishu8261
    @Vishu82615 ай бұрын

    මග බලාගෙන හිටිය vlogs සෙට් එක....🥺❤️✨

  • @SachiniMadhurangika
    @SachiniMadhurangika5 ай бұрын

    Vlog එකක් දානකල් බලන් හිටියේ ❤🎉

  • @user-wi4mc8jv5t
    @user-wi4mc8jv5t5 ай бұрын

    ලස්සනයි ශනු අක්කගේ christmas tree එක ...🌲❤

  • @DewniAhinsa
    @DewniAhinsa5 ай бұрын

    කම්මැලිකමේ මං ඔයාලගෙ වීඩියෝ හොය හොය බලන ගමන් හිටියෙ.දැන් මේ ශැඩෝගෙ vlog එකක් බලලා back වෙද්දි මේක upcoming තිබ්බා..මාර සතුටක් ආවෙ අලුත් vlog එකක් බලන්න හම්බෙන නිසා...😍❤🎉

  • @kaveeshanethmini3521
    @kaveeshanethmini35215 ай бұрын

    අපිට නත්තල් නෑ අක්කි. ඒ උනාට ඔයා නත්තල් වලට ready වෙන විදිය දැක්කම ආසයි අපිටත්❤

  • @dananjaleeudari231
    @dananjaleeudari2315 ай бұрын

    Aththatama kiyanna wachana ne shanu manika lassanai gdak . Oyge vlog eka enakam hitiye . Oyge room eke shanu hima watenawa wage danna . Ethakota thawath lassanai . Math asai christmas walata . Mn nm buddhism . Adarei gdak shanu . Oya marama talented girl kenek .. God bless you ❤❤🎉🎉 🙏

  • @vidurangilakmali2033
    @vidurangilakmali20335 ай бұрын

    ගොඩාක් ලස්සනයි ශනු cristmas deco❤❤❤

  • @life-time-experience
    @life-time-experience5 ай бұрын

    Love watching your videos, everything looks beautiful. You should call these vlogs Vlogmas that’s the trend 😊

  • @user-xn5xj3zu2e
    @user-xn5xj3zu2e5 ай бұрын

    අපිට නත්තල් නෑ නේ.ඒත් හරි ආසාවෙන් මේ වීඩියෝ එක බලන් හිටියා.❤

  • @somawathimanike5758
    @somawathimanike57585 ай бұрын

    Me video eka enakn maga bslagena hitiye akke 😊 christmas tree is very beautiful 😍😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf5 ай бұрын

    බෙෘද්ධ අපිත් ගොඩාක් කැමතියි නත්තලට vlog එකක් ගේනකම් මග බලාගෙන හිටියේ ශානුගෙ ❤❤

  • @vishvapriyabhashini2909
    @vishvapriyabhashini29095 ай бұрын

    balagena hitiye vlog eka enakal shanu

  • @lahirunilanka1542
    @lahirunilanka15425 ай бұрын

    ශනු නංගී හරිම පිලිවලට ,ලස්සනට වැඩ ටික කරා.. හරිම ලස්සනයි නත්තල් ගහ.. room එකත් ලස්සනයි .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @duliniranchagoda5095
    @duliniranchagoda50955 ай бұрын

    Christmas tree❤ලස්සනයි.. ඔක්කොම decorations ලස්සනයි ❤duvet එකනම් දාන්න ආස නෑ මාත්. 😅 room එක bed එක ඔක්කොම ගොඩාක් ලස්සනයි ❤

  • @dinithidushani416
    @dinithidushani4164 ай бұрын

    Hari lassanai mulu gedarama.eth mata oya wage hina wenna tharam lassana jiwithayak nathi hinda oyage hama vlog ekakma balala sathutu wenawa.shanu oyage hama vlog ekak baluwata ada thamai mul parata msg ekak damme.hamadath sathutin inna.

  • @bihanga248
    @bihanga2485 ай бұрын

    අක්කිගේ christmas vlogs ටික බලන්න තමා ආසම 🙈♥️ චූටි පැටව් 2න්නා අක්කිගේ නංගිලා 2න්නෙක් වගේ 😉🙈🌷

  • @chamaniayoma7597
    @chamaniayoma75975 ай бұрын

    මම බෞද්ධ . ඒත් මන් හරිම ආසයි christmas වලට. 🤗🤗❤️❤️🎄🎄🎄🎈

  • @jasinthafernando6156
    @jasinthafernando61565 ай бұрын

    Me vlog eka enakan blan hitiye akkii❤😍

  • @Hasith640
    @Hasith6405 ай бұрын

    Waaw හරිම ලස්සනයි cristmas decose 🎉

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya12515 ай бұрын

    බෞද්ධ උනත් chrichristmas වලට මාරම ආසයි deco කරන්න, specially නත්තල් සීයගෙන් තෑගි ගන්න.😁😁 මං චූටි කාලෙ හිතාගෙන හිටියෙ එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා😂😂😂😂

  • @withlife9257
    @withlife92575 ай бұрын

    අනේ ශෝයි ශනු, මේක එනකල් බලාගෙන ඉදලා ඇස්දෙකත් රිදුනා ඇත්තමයි 🥰❤

  • @dasunipabodha9249

    @dasunipabodha9249

    5 ай бұрын

    🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @letswetraveltogether
    @letswetraveltogether5 ай бұрын

    බෞද්ධ අපිටත් නත්තල සමරන්න ආස හිතෙන වීඩියෝ එකක්❤️

  • @thusharijayasena348
    @thusharijayasena3485 ай бұрын

    අක්කි මේ පාර christmas decos හරිම ලස්සනයි මුලු ගෙදරම අක්කලා හරිම ලස්සනට decorate කරලා..bt room decos වලින් නම් මේ පාර එකත් ලස්සනයි ඒත් ගිය පාර එක තමා ලස්සනම❤

  • @stylishs.w
    @stylishs.w5 ай бұрын

    මම බෞද්ධ හැබැයි මගේ යාළුවෝ කැතලික් ... මට මේ මාසේට ගොඩක් gift හම්බෙනවා.. උන්ට මම අප්‍රේල් මාසේම කැවුම් කොකිස් කන්න දෙනවා 😂❤ ආදරේයී බොක්කලා and happy xmaz everyone ❤

  • @raveensandeepa9396
    @raveensandeepa93965 ай бұрын

    හරිම ආසාවෙන් බලන්න උන්නු වීඩියෝ එකක්....අනේ හරිම ලස්සනයි ❤😊 මන් budhist ඒත් හරිම ආසයි නත්තලට..සුබ නත්තලක් අක්කි❤

  • @mashiprabodha5610
    @mashiprabodha56104 ай бұрын

    අනේ හරීම ලස්සනයි ශනූ...මාරම ලස්සනයි..ආස හිතෙනවා ඒ ඩෙකෝස් වලට🔥🔥🔥🔥

  • @hemanthijayasinghe9869
    @hemanthijayasinghe98695 ай бұрын

    ලස්සනයි දුවේ ඔයාවගේම ලස්සනයි සුභ නත්තලක් වේවා ❤

  • @Dilini.
    @Dilini.5 ай бұрын

    මේ කාලෙදි මම නම් ආසම නත්තල් ප්‍රියසාදේ සිංදුවට ❤

  • @KawindiWijekon
    @KawindiWijekon5 ай бұрын

    මාත් christmas සමරන්න ආසයි අක්කි ඒත් අපි බෞද්ද 😢❤ ඒත් මං ආසයි අක්කි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔක්කොම ❤️❤️😗 බුදු සරණයු

  • @dilankadarshini2532
    @dilankadarshini25325 ай бұрын

    Aneh adath vlog ek hrim lassanaii 😍❤️ ada nannai ,chungi petiyai dennma innwa neh...ithin thwth lassanaiii❤❤❤ shanu akki hrim lassanaii aneh❤❤❤ vlog ekak enakn blgena hitiye aneh 😊 hemdm sathutin parissamen adaren Inna dinna aiyath ekk❤❤ mine lovely family eka ❤hemoma hemdm sathutin parissamen adaren Inna 🙏♥️ petaw denna nm hrim cute❤hrim soiii 😊❤ budusaranaii 🙏 godk adareii ❤️😘

  • @sudusudu4296
    @sudusudu42965 ай бұрын

    අපේ ගෙදර ගහේ තියන්නේ. රතු පාටයි, ගෝල්ඩ් කලර් බෝල්ස් ❤❤.. හරිම ලස්සනයි ❤️

Келесі