මේ සැරේ මගේ කාමරේ නත්තල්🎄🙈 Christmas vlog 2 | room decor | Christmas decors

Ойын-сауық

#christmas #roomdecor #christmasdecor #2022 #december #shanudrie #cleaningday #decoratingideas #grwm #christmas2022

Пікірлер: 760

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Жыл бұрын

    Thank youuuu all for the duvet cover ideasss♥️🫶🏼

  • @kavindidissanayaka4719

    @kavindidissanayaka4719

    Жыл бұрын

    🤗

  • @namalipriyanga6172

    @namalipriyanga6172

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    අද මේ සතුටු වුණා වගේ ම කවදා හරි දවසක පුංචගෙ සතුට, දියුණුව දැකලා වැඩිපුරම සතුටු වෙන්නෙ සාරණ්‍යා .... මේ තරම් ආදරයක්..🥺♥ so lovely.. god bless you all akki..♥🥺

  • @nishan1926
    @nishan1926 Жыл бұрын

    අපි ආසම ශනූද්‍රිගෙ අහිංසක කමටයි නිහතමානී කමටයි . අවංකවම පැහැදිලිව තමන්ගේ අදහස් අපිත් එක්ක බෙදාගන්නව . බොරු සෝබන පොශ් පාර්ට් දාන්නෙ නෑ , ඇත්තම පෙන්වනව හන්ගන්නෙ නැතුව . දැන් කමෙන්ට් දාන අයත් බොහොම හොඳ කමෙන්ට් දානව ඉස්සරට වඩා. මිනිස්සුත් තේරුම්ගන්න ඕන අන් අයගෙ සතුට දැකල සන්තෝෂ වෙද්දි අපිටත් ඒ තැනට යන්න පුලුවන් කියලා . හැමදාම සතුටින් ඉන්න ශනූද්‍රි . 👌👌

  • @mahisha1151
    @mahisha1151 Жыл бұрын

    පුංචි ගේ කාමරේ දැකලා ඔක්කොටම වඩා සතුටු චුන්ගි බබාට 😘😘❤️

  • @ramarajketheeshwaran5439

    @ramarajketheeshwaran5439

    Жыл бұрын

    Sajeewani stores nugegoda Kumra

  • @sithumi653
    @sithumi653 Жыл бұрын

    අක්කා දෙවෙනි අම්මා උන නන්ගිගේ ලෝකේ නන්ගී ජිවිතේ සතුටුම දවස එයාගේ අක්කා අම්මා උන දවසක.ඒ දරුවට ඒ නන්ගී අම්මෙක් වෙන හැටි ඒ දරුවා ඒ ආදරේට ලෝබ වෙන විදියත් ලොකේ එක්තරා පුදුමයක් ...ජේසූ පිහිටයි.සුබ නත්තලක් වේවා...සෑබෑ නත්තල දුන් ඔබට ❤♾

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Жыл бұрын

    චූටි දුවගෙ සතුට බල බලා මමත් අන්තිමේ කට ඇරගෙන හිනා වෙනවා...හරිම සතුටුයි, හරීම ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @mithumi.997
    @mithumi.997 Жыл бұрын

    ඇයි කියලා කියන්න තේරෙන්නේ නෑ, දැක්කම ආදරය හිතෙන, හිත පිරිලා යන ආදරණීයම පවුලක්...😪❤️❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් ඔය වගෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🙏🙏❤️❤️

  • @laksithachamani9643

    @laksithachamani9643

    Жыл бұрын

    Gal ibbi❤️

  • @eleesharochani3745

    @eleesharochani3745

    Жыл бұрын

    Ou appa❤

  • @rsl7255

    @rsl7255

    Жыл бұрын

    ඒක ඇත්ත ❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    ඔයාගෙ කාමරය හරිම ලස්සනයි ...මම ආසම තැන Mother Mary ගේ තැන...❤️💕🌸

  • @athulapriyangani2106
    @athulapriyangani2106 Жыл бұрын

    හරිම ලස්සනයි ඊටත් වඩා ලස්සනයි ශාරන්‍යා දුව ආවට පස්සෙ සියලු දෙනාටම සුභ නත්තලක් වේවා❤❤❤

  • @dewlithirasha5008
    @dewlithirasha5008 Жыл бұрын

    ලස්සනම ටික චුංගි පැටියා ආවට පස්සේ.... ආදරෙයි රෝස මල... සුභ නත්තලක් ඔයාලා හැමෝටම ශනූ.....❤️

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 Жыл бұрын

    පුංචි දේ වලින් සතුටු වෙන එක හරිම වටිනවා සුභ නත්තලක්🎅

  • @nethmisansala2101
    @nethmisansala2101 Жыл бұрын

    චූටි සාරන්‍යා හරිම ෂොක් සියලුදෙනාටම සුභ නත්තලක් වෙිවා

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    හරිම ලස්සනයි නංගියො සාරණ්‍යා බබා ආවට පස්සෙ ලස්සන වැඩි වුණා 😍😍😍

  • @inokafernando340
    @inokafernando340 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ ❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .. ජේසු පිහිටයි .. සුභ නත්තලක් වේවා 🙏🙏

  • @navodyadilru405
    @navodyadilru405 Жыл бұрын

    Hi සුබම සුබ සීතල නත්තලක් වේවා අක්කි මේක බලන හැමෝටම සුබම සුබ නාත්තලක් ළමයි මට නම් නත්තල් නෑ මන් බුද්දහගම ක්‍රිස්තියානි හැමෝටම නත්තල් සරුවෙන්ම තිබේවා නත්තල කියන්නේ මන් නම් හිතන්නේ අනිත් අයට උදව් කර ගැනීමයි නැති බැරි අයට තියන හැමෝම පිහිටක් වෙන්න එයාලත් ආසයි නත්තල් සමරන්න ☺️💯✨🎁🎄💌🎶♥️🇱🇰🍻🥂🍨🍕 සමරමු

  • @alfa3536
    @alfa3536 Жыл бұрын

    Hy hy shanu video ekak enakal unne සුභ නත්තලක් වේවා පවුලේ සියලුම දෙනාට සහා ඔයාට ❤️🖤

  • @danudanusha9940
    @danudanusha9940 Жыл бұрын

    කාමරේ හරිම ලස්සනයි ශනුද්‍රි .මං ඔයාට හරිම කැමතියි කොච්චර කාර්යබහුල වුණත් ඔයා ඔයාගේ දේවල් ලස්සනට තියාගන්න වෙන මහන්සිය මම හුඟක් අගේ කරනවා .ඔයාට ලස්සන නිර්මාණශීලී අදහස් තියෙනවා .ඔයාගේඅනාගතයට සුභ පතනවා.කාමරේ හුඟක්ම ලස්සන උනේ සාරන්‍යා ආවට පස්සෙ .පුංචි දරුවෙක්ගෙ සතුට ගෙදරකට කොච්චර ලස්සනක්එකතු කරනවද .හැමෝම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .සුභ නත්තලක් .

  • @lakshivinushika7373
    @lakshivinushika7373 Жыл бұрын

    මන් දිනක්ශි සාරන්ග family එකට ආස උනේ මේ සාරන්‍යා මැනික නිසා.. හරිම හුරතල් පැන්චියක් එයා..නිතරම හිනා වෙලා ඉන්න ලස්සන පැටිය. 😍😘

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    හරිම සතුටුයි ශනූ. ඉදිරියේදීත් මේ වගේම Videos බලාපොරොත්තු වෙනවා. ❤️

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 Жыл бұрын

    අම්මට නොදෙවෙනි පුංචිගෙ ආදරේ පරිස්සමයි.සුබ නත්තලක් වේවා!

  • @Black_manika926
    @Black_manika926 Жыл бұрын

    චුංගිනම් හරිම කැමති වගේ ඇත්තටම ලස්සනයී ශනූ නංගියෝ 🥰❤️🎅

  • @peeris.5391
    @peeris.5391 Жыл бұрын

    ඔයානම් හැමදාම විඩියෝ එකක් දාන්න...හැමදාම දකින්න හරිම ආසයි.ශ්‍රියාකාන්තාව වගේ ඔයා.

  • @indikagunawardana3831
    @indikagunawardana3831 Жыл бұрын

    ගොඩක් ලස්සනයි නංගි .ඔයත් ලස්සනයි room එකත් ලස්සනයි .හැමදාමත් සතුටින් ඉන්න

  • @dilshadilsha7539
    @dilshadilsha7539 Жыл бұрын

    සාරාණ්‍යා දූගෙ සතුට බලන්නකො ❤️😘😘 සුභ නත්තලක් හැමෝටම

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 Жыл бұрын

    අනේ නංගී මටත් ඕකම කිව්වා මනුස්සයෙක් නමුත් මගේ husband කාමරේ wedding එකට කලින් සුදුවම් 7 විතර තියනවා කොන්ත‍ , Holy Bible ඔක්කොම තියනවා දැකල Rev. Father කෙනෙක් ඇවිල්ල දණ ගහලා pray කලා පිරිමි ළමයෙක්ගෙ Room එකක මෙහෙම තියනවා දැක්කමයි කියලා.... දැන් තවත් සුදුවම් එකතු වෙලා ශු. පවුලේ එහෙම.... හැම year එකේම ගෙදර bless කරන්න ආවම අපෙ room එක වෙනමම bless කරනවා..... Rev. Father.....

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    ලස්සනයි අක්කේ ... අනේ christmas videos ගොඩක් ඕනි

  • @doni9436
    @doni9436 Жыл бұрын

    අක්කීගේම අම්මාද දෙවි පිහිටයි ❤️❤️🙏🙏

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    පවුලේ එකමුතු කමට නම් හරිම ආදරේ හිතෙනවා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanu2176
    @chanu2176 Жыл бұрын

    චුන්ගාගේ හුරතලේ decorations වලට වඩා හිත ගියෙ චූටිට ❤ ආදරෙයි සාරන්‍යා 💫❤️🥺

  • @jananitharaka8333
    @jananitharaka8333 Жыл бұрын

    කාමරේ ලස්සනයි...ලස්සනම දේ දැක්කෙ අවසානෙට ඒ පුංචි සාරන්‍යගෙ සතුට....සුබ නත්තලක් ඔයාලට 😘❤️

  • @floridaanasta1999

    @floridaanasta1999

    Жыл бұрын

    Merry Christmas nangi

  • @Janadhivlog
    @Janadhivlog Жыл бұрын

    අනේ ශනූ අක්කේ..විඩියෝ එකේ අවසාන ටික තමයි මම ආසම ..ඒ හිනාව ඒ දගකාරකම් ....ඔයා වගේ පුංච් කෙනෙක් ලබන්න එයා ගොඩක් පිං කරලා...එයා වගේ දරුවෙක් ලබන්නත් ඔයාලා ගොඩක් පිං කරලා......❤️😍🌼 බුදුසරණයි ,දෙවිපිහිටයි ඔයාලට....

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    හරිම ලස්සනයි ශනු අක්කි ඔයාගේ room එක..❤️ marry christmas ...❤️❤️❤️

  • @pawanihansika
    @pawanihansika Жыл бұрын

    හරිම ලස්සනයි ශනු අක්කි ❤ god blessed 💖

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 Жыл бұрын

    අනේ චූටික්කිගේ සතුට😍😍

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 Жыл бұрын

    ඔයාට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නත්තලක් වේවා ...!!!! ලස්සනයි ගොඩක්

  • @semira9469
    @semira9469 Жыл бұрын

    ලස්සනයි අක්කියෝ 😍❤️ අම්මෝ සාරන්‍යා මැණිකගෙ සතුට 💗😘 God bless you ♥️

  • @nethmihewadewage652
    @nethmihewadewage652 Жыл бұрын

    Room eka lassanai saranyage hinawta adarei hamotama suba සුබ නත්තලක් වෙවා

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    සුබම සුබ නත්තලක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @MissRose-wi9kl
    @MissRose-wi9kl Жыл бұрын

    සාරණ්‍යාගේයී පුංචගෙයී අනේ එකට තමයී ආසම ❤️😍

  • @nisansalamahi8610
    @nisansalamahi8610 Жыл бұрын

    කොහොම කොයි දේ උනත් අන්තිමට නවතින්නෙ අම්මා ගාව❤️❤️❤️

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Жыл бұрын

    Room ek gdk lassanai akkee සාරන්‍යා මැණික ♥️♥️♥️

  • @surya-uq8gp
    @surya-uq8gp Жыл бұрын

    Advance Happy Christmas to all.... lots of love from India 🇮🇳....

  • @maheshadilani9264
    @maheshadilani9264 Жыл бұрын

    Room eka harima lassanai ...chuty babage sathuta....ane eya harima hurathal ...තෙරුවන් සරණයි hamotama ❤️❤️❤️

  • @sithariwellawattha8211
    @sithariwellawattha8211 Жыл бұрын

    ලස්සනයි ශනූ🎄✨️❤️

  • @combocom485
    @combocom485 Жыл бұрын

    That Girl who helped you is so sweet ❤️..... Please please tell her that ,we sent her some love.... And you too....❤️❤️

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 Жыл бұрын

    හරිම ලස්සනයි ..... every year im waiting for your room decorating vedio .... and i enjoy so much ... and චුන්කි ශෝයි... ,mary xmas all of uuu

  • @Mashi0909
    @Mashi0909 Жыл бұрын

    අනේ අන්තිම ටික තමා ආසාවෙන්ම බැලුවේ😍😍❤️❤️❤️

  • @mhansani9164
    @mhansani9164 Жыл бұрын

    ඔයා shoiii අක්කේ...හරිම ආසයි oyge cute වැඩවල⁣ට❤️

  • @Aanwi2005
    @Aanwi2005 Жыл бұрын

    සාරාන්‍යා නම් දඟ මල්ලක් 😘😘😘❤️

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Жыл бұрын

    දරු පැටියගේ සතුට

  • @chaminikumari5261
    @chaminikumari5261 Жыл бұрын

    පුන්චි දෝනිව හරියට සතුටු කලා 😍

  • @sithu_balasooriya
    @sithu_balasooriya Жыл бұрын

    Best part - Saranya's reaction ❤💜️

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 Жыл бұрын

    ගොඩාක්❤️ ලස්සනයි අක්කියෝ ....සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික

  • @oshadimendis7420
    @oshadimendis7420 Жыл бұрын

    Beauty of the room got increased once saranya came.. merry Christmas shanu.

  • @n.imashajaliel751
    @n.imashajaliel751 Жыл бұрын

    Godak ලස්සනයි room eka,ane ape sarannya baba shoi 😘😘😘

  • @peachy_koo2687
    @peachy_koo2687 Жыл бұрын

    Baby's excitement got me 😂😂😂😂💓💓💓 She is super cute and smart Nice decos shanu ❤️

  • @farmilakandy1706
    @farmilakandy1706 Жыл бұрын

    Anee මාරු akki marry Christmas

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් අක්කිගේ videos 🥺❤ Your voiceeee 🙉 It is sooooo nice to hear 🙅❤️‍ Love u so muchh....Needd moreeeee

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    ෂෝක් Shanu අදත් video එක 💝💝💝💝

  • @liyanage5463
    @liyanage5463 Жыл бұрын

    සුභ නත්තලක් වේවා ❤️

  • @lovelycrush758
    @lovelycrush758 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ...❤💖🎅🎄සුබ නත්තලක් වේවා හැමෝටම...❤💖🎀💐🎅🎄

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 Жыл бұрын

    ගොඩක් ලස්සනයි, හැමදාම සතුටින් ඉන්න, බුදු සරනයි

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 Жыл бұрын

    චුන්ගියා ශෝයි ❤

  • @dInIshaaa
    @dInIshaaa Жыл бұрын

    Oyage room eke bed ekalaga oyage loku pohto ekk ella ganna,ethakata thawath lassanai❤️!

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 Жыл бұрын

    පුංචිගේ කාමරේ ඉවරයි 😍😍😍😍😍

  • @arunapriyantha1468
    @arunapriyantha1468 Жыл бұрын

    Apinam naththal සමරන aya nemei.a වුණාට naththalata හරිම kemathi ආදරෙයි oyage කාමර ලස්සනට dekaret una.නිහතමානී සුන්දර නිළියක් .suba naththalak වේවා

  • @suraninideshima5764
    @suraninideshima5764 Жыл бұрын

    අම්මේ චුංගි මැණිකගේ හිනාව..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤️😍

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 Жыл бұрын

    “Her First and Last 😊” , Good job Shanu… really beautiful 😍

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg Жыл бұрын

    සුබ නත්තලක් ශනූ.. මං ඔයාට ආදරෙය්❤️❤️❤️❤️❤️

  • @dilrulcshiperis5179
    @dilrulcshiperis5179 Жыл бұрын

    අන්තිම ටික සෝ කියුට් ..සාරාන්‍යා ❤😊

  • @lahirunilanka1542
    @lahirunilanka1542 Жыл бұрын

    Harima lssani shanuu.. chooty bba maru eyge sathuta hmadma සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @irushasandamali2209
    @irushasandamali2209 Жыл бұрын

    ලස්සනයි අක්කියෝ.හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කියෝ❤😍

  • @praneethaperera103
    @praneethaperera103 Жыл бұрын

    Wow. සුබ නත්තල්

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani Жыл бұрын

    ඔයාගෙ මේ video එක එනකන් තමා බලන් හිටියෙ😌

  • @rasodha
    @rasodha Жыл бұрын

    හරිම ලස්සනයි.. සුබ නත්තලක් ඔයාලට ♥♥

  • @fnuslasajal5692
    @fnuslasajal5692 Жыл бұрын

    ඹය වගේ හැමදාම සතුටින් ඉන්න ❤️😍👍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38336 ай бұрын

    හරිම ලස්සනයි ❤️

  • @liah9598
    @liah9598 Жыл бұрын

    Ammige adare balanna.... Shanu lassanata jiwat wenawa harima adarshamath oyalawa hemotama... Saranya babage koolam tika 💟

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 Жыл бұрын

    සරල නිහතමානී පවුලක් හරිම ආඩම්බරයි නංගි ඔයා ගැන ආදරේ යි 💖 💖 💖 පවුලට ම Good luck

  • @amazing6357
    @amazing6357 Жыл бұрын

    මට හිතෙනවා ඊලඟ පාර වෙන room එකක ඉඳී කියලා ❤❤

  • @kawyasewmini8741

    @kawyasewmini8741

    Жыл бұрын

    Ow marry karala idida dan na🙈

  • @chandrawanasingha5948

    @chandrawanasingha5948

    Жыл бұрын

    Eka attha ❤️🥺💖

  • @samithriwee855
    @samithriwee855 Жыл бұрын

    ලස්සනයි ... ආදරෙයි නංගී...❤

  • @jayanisewwandi1504
    @jayanisewwandi1504 Жыл бұрын

    😍ලස්සනයි අක්කි. . .❤️ පරිස්සමෙන් ඉන්න අක්කි. . . 💕Merry christmas 🎅

  • @senumilihansa8612
    @senumilihansa8612 Жыл бұрын

    Shaa Woww Akkii ..❤️❤️ ... Very Beautiful ..🥰

  • @tharushipabasara96
    @tharushipabasara96 Жыл бұрын

    Ilaga aurude shanu dina ekmi dai ne christmas vlog 3 eka...soooo exited for that 😘😘❤❤ lv u both of you😘

  • @sachinthilochana5618
    @sachinthilochana5618 Жыл бұрын

    හරිම ලස්සනයි කාමරේ akke❤🥰🌏🥺🥶💕

  • @Charu-ex3hr
    @Charu-ex3hr Жыл бұрын

    අනේ ෂෝක්.සාරනයා😍

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 Жыл бұрын

    සාරන්‍යගෙ සතුට...ශෝයි අනේ 😍

  • @Vihara_perera
    @Vihara_perera Жыл бұрын

    අන්ව්ව් සරාන්‍යා ශෝයි😢😢❤❤❤❤ 🥺🥺🥺🥺🥺 soo cuteeee bby

  • @sunethradissanayake1266
    @sunethradissanayake1266 Жыл бұрын

    I think the Christmas angel has already arrived to your room!! ❤️❤️❤️!!

  • @ayshikaperera2276
    @ayshikaperera2276 Жыл бұрын

    You need to turn the duvet cover inside out, then put both your hands inside and hold both the corners. Then go ahead and hold the edge of the duvet from both the corners and flip the cover over to the correct side.

  • @pandeniyaayni2270

    @pandeniyaayni2270

    Жыл бұрын

    Yeah that’s the easiest way👍

  • @ashinshanameegodage3152
    @ashinshanameegodage3152 Жыл бұрын

    Such a beautiful vedio 🥰🥰 Thanks alot and May God BLESS You All!!!!

  • @shariangel7245
    @shariangel7245 Жыл бұрын

    Waitingggg sooo eagerly 😍

  • @Mili_murgana
    @Mili_murgana Жыл бұрын

    i really love the way saranya shows her happiness ❤❤❤ and i really like shanu akkes christmas vlogs 🎉🎉

  • @dasinikumarathunga2528
    @dasinikumarathunga2528 Жыл бұрын

    මන් පොඩි කාලෙ ඉදන් ආස චරිතයක් තමා ශනූ අක්කි ❤

  • @kasuniperera2896

    @kasuniperera2896

    Жыл бұрын

    Maget Favorite ❤️

  • @ahinsamaduwanthi8329
    @ahinsamaduwanthi8329 Жыл бұрын

    සාරනයා මැනිකගෙ සතුට අනේ මට මෙයාව ඇත්තටම දකින්න තිබ්බා නම් 😍😍😍

  • @janakachampa1286
    @janakachampa1286 Жыл бұрын

    අනේ room එක ලස්සනයි සාරන්‍යාගේ හිනාවත් ලස්සනයි

  • @dilrukshinadeeshanihemacha6099
    @dilrukshinadeeshanihemacha6099 Жыл бұрын

    Wow ලස්සනයි room එක... ❤️❤️❤️❤️❤️

  • @piyumiudeshika8311
    @piyumiudeshika8311 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කී ආදරෙයි ❤️❤️❤️❤️

  • @nilukshikamaduwanthi2730
    @nilukshikamaduwanthi27306 ай бұрын

    මාර ලස්සනයි ස්තුතියි.

Келесі