Breakfast at 2 am at Priyasad's 🤣 | පාන්දර දෙකට කාපු BREAKFAST 😆

Ойын-сауық

Пікірлер: 365

  • @trisholidias1736
    @trisholidias1736 Жыл бұрын

    අද ගොඩාක් පවුල් වල දකින්න නොලැබෙන හරි අපූරු සමගියක් ඔයාලගෙ පවුලෙ ඇතුලෙ තියෙනවා අක්කි හරිම ආදරණීයයි ඔයාලා හැමෝම ......ලබන්නාවු නව වසර සතුට සාමය පිරුනු සුභම සුභ නව වසරක් සියලුම දෙනාට ඔයාලගෙ පවුලෙ ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏😘😘

  • @lakshikarasangi1814
    @lakshikarasangi1814 Жыл бұрын

    ශනුගෙ වීඩියෝ එකේ අපේ චුන්ගිට තෑගි දුන්නම තිබුන සතුට දැක්කම ආස හිතුනා.. අම්මා වගේම හරිම cute 🥰

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 Жыл бұрын

    එකම ටික තුන්දෙනාගෙන්ම බැලුවා ...ඒත් එපා වෙන්නේ නෑ ... හරිම ආදරනීය පවුලක්

  • @subashinigamage1248

    @subashinigamage1248

    Жыл бұрын

    Ow math

  • @prasasanda837

    @prasasanda837

    Жыл бұрын

    ඔව් මාත්. ආයේ ආයේත් බලනවා😍

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    වාව් අක්කිලා තුන්දෙනාගෙන චැනල් එකෙන් මේ විඩියෝ එල බැලුවා...අනේ මටත් ඔයාලව බලන්න එන්න හිතෙනවා...අනිත් විඩියෝ එකත් ඉක්මනට ගේන්ඩෝ

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    Good daughters - Lucky parents Good wives _ Lucky hubbies Good people _ Happy home Where are Priyasad's Love is there ❤️❤️❤️❤️❤️❤️ Happy Xmas 🎄

  • @Chenuchamindika

    @Chenuchamindika

    Жыл бұрын

    Shanu akkigei sheshadri akkigei oyalagei videos u tube ekata danakan balan inne man asawen ekak Nara balanawa marama asarei oyalata bs hamoma satutin inna 😘

  • @ayodhyaprabanjali3320
    @ayodhyaprabanjali3320 Жыл бұрын

    කතා කියපු අයට ඇඩෙන්න එනව ඇති.ලස්සනයී. සුබ පැතුම් හැමෝටම.

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    හරිම ලස්සනයි අනේ..ඔයාලගේ මේ දේවල්...පවුලේ සමගිය තමයි උතුම්ම දේ..ඒ දේ ඔයාලා තුල තියනවා ...කවුරු මොනවා කිව්වත් ඔයාලා තුන් දෙනා..හරිම පිලිවළයි ...ගැහැණියක් තුල තියෙන්න ඕනී හැමදේම ඔයාලා ලග තියනවා ..ඒ හැමදේම ඔයාලට එන්නේ අම්මගෙන්..හරිම ආදරණීය අම්මෙක්...හරිම ආදරණීය පවුලක්...saranya චූටි අලි පාටියෙක් වගේ..කොයි වෙලෙත් දැගලිල්ල..❤️😃...ජේසුපිහිටයි ඔයාලට..

  • @sandamaliwijethunge6755

    @sandamaliwijethunge6755

    Жыл бұрын

    ඒක ඇත්ත.. තුන්දෙනාම හොඳම වයිෆ් ලා... මන් නම් ආසම දිල්රුක්ශි ට සලකන විදියට

  • @saru3161
    @saru3161 Жыл бұрын

    Sheshadri අක්කිගෙ channel 1න් බලලා, Shanudri අක්කිගෙ channel 1න් බලලා, හිතුවා විතරයි Dinakshi අක්කිගෙනුත් බලන්න ඕන කියලා... මම ආසම family 1ක් PRIYASAD FAMILY 1 කියන්නේ...Christmas නැතිවුනත් අපිට මාර ආසයි ඔයාලා දැක්කම... love you so much 💖 😘 ❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Жыл бұрын

    ශේෂාඩ්රි,ශනු, දිනා තුන් දෙනාගේම videos බැලුව,, ඔයාලා හරිම "hapenning" family එකක් අනේ 🥰🤩❤️ දවසින් දවස අලුත් දෙයක් වෙනස් දෙයක් තියනවා අලුතෙන් දකින්න.. හරිම ආස හිතෙනවා,, ආදරෙයි හැමෝටම

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    ඔයාලගෙ චූටි පවුලට හරිම ආදරෙයි.. Happy new year අක්කි.. සාරා බබානම් හරිම දගයෙක් වෙලා. ❤😍

  • @zuugirl
    @zuugirl Жыл бұрын

    අනේ හරිම ශෝක් මුලු පවුලම කිසිම කුලබේදයක් නැති,මිනිස්සු මැනින්නේ නැති හැම කෙනාටම ඒ විදියට සලකනවා...මං ඔයාලා ගොඩාක්ම කැමති අන්න ඒකටයි 🥺❤️❤️😘

  • @inekshamadushani7717
    @inekshamadushani7717 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ......හරිම ෂෝක්......ගොඩාක්ම ලස්සන දිනාගේ හිනාව❤❤

  • @sadunitharuka9878
    @sadunitharuka9878 Жыл бұрын

    අක්කිල තුන්දෙනාගෙම වීඩියෝ බැලුවෙ මාරම ආසවෙන්..ඉක්මනින් අනිත් වීඩියෝ එකත් දානකම් බලන් ඉන්නව..හරිම ලස්සන පවුලක් ❤️

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Жыл бұрын

    පවුලම හරිම ශෝයි අනේ.ඔයාලා තුන් දෙනාගෙම විඩියෝස් බැලුවා.හරිම ලස්සනයි ඒවා.බුදු සරනයි මැනික.💘💘💘❤

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    ගොඩක් ආදරණීය family එකක් ඔයාලා.හැමදාමත් ඔය විදිහට ආදරෙන් සතුටින් ඉන්න.අපිත් ඔයාලට ආදරෙයි.හෙටින් ඇරඹෙන 2023 නව වසර ඔයාලා සියළුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත, සාමය පිරුණු,සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි. ❤❤❤💕💕💕❤❤❤

  • @dinugamage9549
    @dinugamage9549 Жыл бұрын

    ගොඩක් ලස්සන family එකක්.❣️❣️.මම හරිම ආසයි ඔයාලගෙ මේ එකමුතුකමට,පිලිවෙලට.❤️❤️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Жыл бұрын

    තුන් දෙනාගේම විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ,,ආදරේ හිතෙන්නේ ෆැමිලි එකක් අනේ,,හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙවා,ජේසු පිහිටයි

  • @dinarasew2781
    @dinarasew2781 Жыл бұрын

    ඉස්සර ඉදන්ම ආසම කපල් එක සාරංග අයියයි දිනක්ෂි අක්කියි 😘❤❤

  • @umeshmaduranga9482

    @umeshmaduranga9482

    Жыл бұрын

    p

  • @madumadu1850
    @madumadu1850 Жыл бұрын

    ප්‍රියසාද් ෆැමිලි එකේ නත්තල් තුන්දෙනාගෙම චැනල් වල බැලුවා මරු අනේ ඔයා තමා ලේට් උනේ විඩියෝ දාන්න .... බෞද්ධ අපිත මාරම ආසයි නත්තලට 😊 ..දිනක්ශිගෙන් තව vlog එකක බලාපොරොත්තු වෙනවා සාරංගගේ ගෙදර සිංහල අලුත් අවුරුදු vlog එකක් එයින් එකකුත් දෙන්නකෝ ලස්සනටම... ශනූ ලස්සනට නත්තල සමරන්න මහන්සි වෙලා .... හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි 😊

  • @tharuvlog2849
    @tharuvlog2849 Жыл бұрын

    දින්නා අක්කි හරි ආදරේයි දින්නා අයියාට .තමන්ගෙම සහොදරයෙකුට වගේ සලකන්නේ

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Жыл бұрын

    හරිම ශෝයී💕 හරිම ආදරණීයයි 💕 සාරංග අයියා & දිනක්ශි අක්කා තව වීඩියෝ ඕනි මන් ගොඩක් ආසයි ඔයාලගේ වීඩියො වලට නම් 💕💕💐💐 සාරංග අයිය ගෙ Food Song එකත් මරූ 💕💕

  • @thilinikavisha8511
    @thilinikavisha8511 Жыл бұрын

    හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ , හරිම සතුටින් ඉන්න family එකක්, හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 Жыл бұрын

    අක්කි මම දැන් ශනූගෙ වීඩියෝ එක බැලුව විතරයි.ඔයාල ශෝයි අනේ....🤗🤗🤗මන් නම් මාරම ආසයි ඔයාලගෙ පවුලෙ මේ සමගියට.💕💕💕💕

  • @Duldula
    @Duldula Жыл бұрын

    ඔයලගෙ පවුලටම ගොඩාක් ආදරෙ අක්කී.. සතුටින් ඉන්න family එකක්.. ❤😘

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Жыл бұрын

    අක්කිලා තුන්දෙනාගෙම වීඩියෝ බැලුවා..හරිම ආදරණීයයි...හරිම ආසා හිතෙනවා...🥺💖

  • @rashanisovis4656
    @rashanisovis4656 Жыл бұрын

    තුන්දෙනාගෙම විඩියෝස් බැලුවා හරිම එකමුතු පවුලක් 😍 සුභ නත්තලක් වේවා ! හැමෝටම ❤️

  • @hashanihansika6021
    @hashanihansika6021 Жыл бұрын

    අක්කිගෙයි ශැඩෝ අක්කියි ශනූ අක්කියි දාපූ vlog තුනම බැලුවා හරිම ලස්සනයි❤

  • @hashinisatharasingha5209
    @hashinisatharasingha5209 Жыл бұрын

    I love family members. merry Christmas and happy new year 💝

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake6077 Жыл бұрын

    ආශිර්වාදමත් විදියට ගත කරන ඔයාලාගේ ජිවිතේ ජේසුගේ කරැනාවෙන් තව තවත් අලංකාර වේවා 💙❤️✨️

  • @thishvijayakody4370
    @thishvijayakody4370 Жыл бұрын

    හරිම ආස ආදරේ කරන පවුලක්.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න... ❤️😚💖

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියො... තුන්දෙනාගෙම නත්තල් video තුන බැලුවා.. අනිත් video එකත් ඉක්මනට ඕනෙ..

  • @dinushakumarasiri7804
    @dinushakumarasiri7804 Жыл бұрын

    Wow☺️ super ,oyala hemotama godak,godak adarei.hemadamath sathutin inna🥰🥰🥰🥰🥰

  • @ddjjll8589
    @ddjjll8589 Жыл бұрын

    Awww so impressed by all of u Much love 🤗❤

  • @indikairoshini8252
    @indikairoshini8252 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී ❤️❤️❤️ තුන්දෙනා ගෙම chanel වලින් මේ vlog එක බැලුවා .❤️❤️❤️Godaaaak lassani ....

  • @nadeekapriyadarshani6225
    @nadeekapriyadarshani6225 Жыл бұрын

    Oyalge vedios hamadama blnwa akkiyo. Oyala harima adaraneeyai. E adree hamadama oyalge jeewithwala randila tiyenna ona. ❤️

  • @liah9598
    @liah9598 Жыл бұрын

    Oyalage videos balanna maaara asai appa. Specially gedara hemoma ekatu wela inna videos maarama funny..... merry christmas....

  • @Poshmen-md6mv
    @Poshmen-md6mv Жыл бұрын

    Happy new year akki💟

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 Жыл бұрын

    ඔයාලා තුන් දෙනාගෙම වීඩියෝ බැලුවා අක්කි ... ආදරෙයි ඔයාලා හැමෝටම ❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    කට්ටියම හුගක් ලස්සනට නත්තල සමරලා තියෙනවා ආදරෙයි අක්කිලා තුන්දෙනාටම❤️

  • @nilanthifernando2726
    @nilanthifernando2726 Жыл бұрын

    සුභ නත්තල් වේවා. ඔයාල දෙදෙනාට සහ චුටි බබාට

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Akkila nangilage vidiyos okkoma baluwa harima lassanai❤️❤️❤️

  • @sankavimukthi1813
    @sankavimukthi1813 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @induradhini9992
    @induradhini9992 Жыл бұрын

    නියමයි ,,,ඔයාලා , තුන් දෙනාගෙම වීඩියෝ ස් බලන්නේ හරිම ආසාවෙන් ,, හැමදාමත් සතුටින් ලස්සනට ජීවත් වෙන්න,,ලෝකයක් බලන් ඉන්නේ වචන කියන්න,,පොඩ්ඩක් වැරදුණු ගමන්,ඒ නිසා ලෝකෙට බම්බු ගහන්න කියලා ඔයලාගෙ ජීවිතේ විදින්න,,අවංකව ම හදවතින්ම සුභ පැතුම් 😍😍😍😍 දින්නා,,,😍😍😍😍😍😍😍😍😍😍😍 ඔයාටත් සාරංගටත්

  • @sitharasithara4719
    @sitharasithara4719 Жыл бұрын

    Akkala nangilage video maruwen maruwata balana man wage thawath aya ennawada kohoma unath me family ekata man pattama adarei 😘😘

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 Жыл бұрын

    Mn aasama pawla..එකමුතුව ..exellent..priyasad fam😍

  • @piumilakshani4685
    @piumilakshani4685 Жыл бұрын

    Harima lassana videos thiyenne.api video okkama balanawa.harima adaraniyai 💕💕💕💕jesu pihitai 💕💕

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    හරිම ලස්සනයි ආදරණියයි😍🥰වේලාව යනවා දැනෙන්නේ නෑ..ඒ සමගිය සාමදානය හැමදාම රැදේවා.🙏😍💖 තුන්දෙනාගෙම volgs බැලුවා.සාරන්‍යා පැටියයි ක්‍රිශාර්යා පැටියයි හරිම වාසනවන්තයි🥰🥰🥰 ඔයාලට සුබ නව වසරක් වේවා💞💞💞

  • @kumaridishsanayake100
    @kumaridishsanayake1006 ай бұрын

    ලස්සනයි dinakshe ආදරෙයි ගොඩක්

  • @ishuonline8295
    @ishuonline8295 Жыл бұрын

    තුන්දෙනාම සබ් කරලා තියෙන්නේ තුන්දෙනාගෙම විඩීයෝ බැලුවා ආස හිතෙනවා එපා වුනේ නෑ ලසන්නයි අනේ ❤️

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 Жыл бұрын

    හරිම ආදරනීය පවුලක් 💖💖💖

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 Жыл бұрын

    චුන්ගි මැනිකට හරිම ආදරෙයි ❤

  • @dilanirangika1478
    @dilanirangika1478 Жыл бұрын

    කන්න ඕන බොන්න ඕන ආතල් එකෙ ඉන්න ඕන 😁 කෑමට හරි රුසියෝ මේ ප්‍රියසාද් නිවසේ වැසියෝ🤣 ඒක මරු

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    Aththa 😂. Mata hinath giyaa a sinduwa ahala 😂

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 Жыл бұрын

    Vidio eka godak lassanai, hamadama sathutin adaren inna, hamotama budu saranai

  • @rajeewaudayakumari5238
    @rajeewaudayakumari5238 Жыл бұрын

    ලස්සනයි ඔයාලා ගේ පවුල ම ආදරෙයි ❤️🙏

  • @hpanoma6883
    @hpanoma6883 Жыл бұрын

    Merry christmas and Happy new year dinakshi akki , saranya is a beautiful baby ❤😘

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 Жыл бұрын

    I love this family members and your baby 🥰🥰🥰🥰🥰🥰

  • @savindyamuthumali
    @savindyamuthumali Жыл бұрын

    Lovely family 💕 love you all ❤️❤️❤️

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Жыл бұрын

    Priyasad girlslage vedio beluwa.. harima shooi.. sarannyage "waw" tama cutie ...😍😍😍

  • @nalinjehle4053
    @nalinjehle405311 ай бұрын

    ශෝක් අනේ. හරිම ලස්සනයි. මම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ vedios. ❤දෙවි පිහිටයි. මම දිලිනි ජර්මනියේ සිට. ❤❤❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 Жыл бұрын

    ලස්සනයි ආදරනීයයි...🥰😍

  • @tharushishehara797
    @tharushishehara797 Жыл бұрын

    Thanks akki oyalage mewage video balala api godak sathutu wenawa oyage witharak newei oyage nangila dennageth oyalata godak pin. Ape hith sathutu karanawata ❤❤❤❤❤❤😍😍😘😘😍

  • @sashirikajayaweera3226
    @sashirikajayaweera3226 Жыл бұрын

    Really enjoyed this video.beautiful family 👪 ❤️ 💕. ❤️❤️👍

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 Жыл бұрын

    Lovely family 🥰 happy Christmas 💓

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 Жыл бұрын

    ගොඩාක්❤️ ආදරෙයි අයියා & අක්කී ..චුංගී මැණික

  • @thilininethmini6056
    @thilininethmini6056 Жыл бұрын

    It’s really heart touching. Wish you all merry Christmas and happy new year. Stay bless

  • @shamalisaumika7151
    @shamalisaumika7151 Жыл бұрын

    Mm Shanu akkige vlog ekat beluwa .Dina akkige vlog ekat beluwa.harima sathutui akki.ps inna adarei😍😍😍

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 Жыл бұрын

    Thun denagema videos balala marama sathutak labanne.. harima lassana pawlak.. sahodarakam walin harima pohosath...❤

  • @nisakisethnara
    @nisakisethnara Жыл бұрын

    අක්කිගෙ video එක එනකම් බලන් හිටියෙ😍😍

  • @hasanthijayarathna5702
    @hasanthijayarathna5702 Жыл бұрын

    තුන් දෙනගෙම විඩියො බැලුවා හරිම ලස්සනයි ........ 👀💙🖇️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Жыл бұрын

    3 sisters.. KZread channel walin me tika serama beluwa ... It was amazing,, & Lucky family 💝 Love loads ❣️❣️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    ඒ decoretion eka mara ලස්සනයි .කෑම මේසේ උඩ තියෙන .

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 Жыл бұрын

    Wish you all a Merry Christmas and Happy New year, nice video clip, now only I'm watching due to Christmas. Love you.

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Жыл бұрын

    සුබ නත්තලක් ඔයාලා හැමෝටම ♥️♥️♥️ ආදරෙයී........

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 Жыл бұрын

    Hamadamath sathuten inna labenna kiyala nawa wasare suba pathanawa. Budusaranai okkotama ❤️❤️❤️

  • @duvinihimandi6901
    @duvinihimandi6901 Жыл бұрын

    😍😍marama sthutin paulak, hmdama sthutin inna adreiii❤️❤️❤️ hamoma ehema ekthu wela iddi thyenne loku sthutak, paulkata thyennath ona e demai😘❤️

  • @ayeshafarwin7200
    @ayeshafarwin7200 Жыл бұрын

    3 denagema videos baluwa... harima lassanai... ane akki ikmanata anith video ekath dannakooo

  • @mishelhiransa359
    @mishelhiransa359 Жыл бұрын

    ඔයාගෙ vidio nam man balanna ගොඩක් satutin suba nattalak වේවා

  • @deepapathmini9167
    @deepapathmini9167 Жыл бұрын

    ආදරේයි පොඩි පවුලට ,,,මම මේ විඩියෝ එකබලන කොට හරියටම 3 වෙනිදා මොකද වෙලාවක් තිබුනේ නැහැ සමාවෙන්න ,,සුබ නත්තලක් වේවා ,සුබ අලුත් අවුරුද්දක් වේවා ,ජේසු පිහිටයි අපි මාතර ,,👍👍👍👍🖐️

  • @hashi1305
    @hashi1305 Жыл бұрын

    වැඩියෙන්ම දින්නා අයියවයි ශනූ අක්කිවයි බලන්න හැමෝගෙම විඩියෝ ටික බලනවා❤️❤️ ඒත් අනිත් හැමෝටමත් කැමති ❤️❤️🥺

  • @peachy_koo2687
    @peachy_koo2687 Жыл бұрын

    My Ideal couple 💓

  • @ashadevika8010
    @ashadevika8010 Жыл бұрын

    Man asama patiyage woooooooooooow එකට 🤩🤩🤩🤩🤩

  • @chamashihimansana4965
    @chamashihimansana4965 Жыл бұрын

    මම ආසම family එකක්🥺♥️🥺 ....මම ඒදා බලන් හිටියා ගොඩාක් ආසාවෙන් ඔයාලා තුන්දෙනා එනකම් ....ගොඩාක් සතුටු හිතුනා ඔය තුන්දෙනා දැක්කම..සාරාන්‍යා බබා පල්ලිය ඇතුලෙයි එලියෙයි දුවද්දි සාරන්ග අයියා බබා පස්සෙන්ම ගියා... 𝔾𝕆𝕆𝔻 𝔹𝕃𝔼𝕊𝕊 𝕐𝕆𝕌 ♥️♥️

  • @mallikaama1351
    @mallikaama1351 Жыл бұрын

    Akka oya Katha karana vidiha marama lassnai .e Voice aka ahan Inna pulwan ona welawak. ❤️❤️❤️Lassnai vedio eka 👌

  • @dewsathsarani9058
    @dewsathsarani9058 Жыл бұрын

    තුන්දෙනගෙම විඩීයො බැලුවා ❤️😍

  • @devithennakoon4576
    @devithennakoon4576 Жыл бұрын

    මමත් ඉන්නෙ හෝමාගම අක්කියො. අක්කිවයි අයියවයි බලන්න එන්න හරිම ආසයි ❤😎 ඉක්මනින් අනිත් වීඩියෝ එකත් දාන්න අක්කියෝ 🤓🤓🤓

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    අනේ... හරිම ලස්සනයි video එක අක්කා අයියා. ශනූගෙ vlog එකෙන් දැක්කා අපේ චූටි සාරන්‍යා මැණිකගේ reactions එයාට gift දෙද්දි.. 😘😘😘😘 මේ video එකේදිත් දැක්කා, "wow" කියනවා අනේ එයා ❤❤❤ හෝ...ව් හො....ව් ශනූ තමයි ලුණු මිරිස්,biscuit pudding & date cakes හැදුවේ. ඒ හින්දා ඒ ටිකේ creadit එක එයාට යන්න ඕනි 😁😁😁 ඊළඟ video එක එනතුරු බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ආදරෙයි ඔයාලට ❤❤❤❤❤

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq Жыл бұрын

    බුදු සරනයි ජෙසු පිහිටයි ඔයාලට

  • @Liyah76261
    @Liyah76261 Жыл бұрын

    Wow really lovely, it's sooo nice to follow such great and valuable traditions,and the beautiful family bond that all of you share is absolutely adorable

  • @ranjanithiyagarajah7495

    @ranjanithiyagarajah7495

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    ගෙදර හරි ලස්සනයි ,උනුසුම්,පිරිලා,ආදරේ උතුරනවා.

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 Жыл бұрын

    Godak adaren asawen beluwe. Hemadama adaren inna akki aiye oyalata suba naththalak♥️❤️❤️❤️❤️💕💕💕

  • @nirmalabeysinghe845
    @nirmalabeysinghe845 Жыл бұрын

    බබාගේ වාව් එක මරු 😍😍😍😍

  • @imashasathsarani243
    @imashasathsarani243 Жыл бұрын

    You tube ekata ennema oyala vlog ekak dalada balanna oyalage vlog balanna harima asai dinakshi akkige, sheshadri akkige , shanudri akkige vlog hemaekakma balanna harima asai💝💝 godak dewal oyalagen mama igena gannawa thank youuu❤️ akki god bless saranya bbah nam shook adare hithenoo dekkama sudu bolewa❤️❤️❤️

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Жыл бұрын

    merry christmas🎅🎄🌲🥰. stay happy forever.

  • @nilankasanjeewani2800
    @nilankasanjeewani2800 Жыл бұрын

    Love your happy life.good luck akki ❤💐

  • @monikamarambe7780
    @monikamarambe7780 Жыл бұрын

    Merry Christmas to you are family. Happy New year. 🥀🍁🙏🏻🇮🇪.

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Stay safe..god bless you all.love you

  • @maleeshaperera9220
    @maleeshaperera9220 Жыл бұрын

    Oyagei sheshadri akkagei shanu akkagei notification kiyanne ithin.....🌝❤️

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 Жыл бұрын

    I think food is what brings ppl together...very beautiful...sarangas song is the best lol

  • @Triple_SSS0123
    @Triple_SSS0123 Жыл бұрын

    Love from LIFE WITH FAMILY♥️

  • @sanukiadithya432
    @sanukiadithya432 Жыл бұрын

    Lovely Saranyaa 💝❤️

Келесі