Shanu ගේ Birthday Surprise එක and more birthday surprises 😂 | එක දිගට බර්ත් ඩේ පාටි 😱😂

Ойын-сауық

Пікірлер: 1 200

  • @lakminihiranya9958
    @lakminihiranya995810 ай бұрын

    ජීවිතේ සතුටින් විදින පවුලක්.. එකමුතුකම හරිම ලස්සනයි .කවුරු කොහොම බැන්නත් සාරංග ට ගැලපෙන්නෙ දිනක්ෂි.. හැමදාම සතුටින් ඉන්න..

  • @amalfernando3834

    @amalfernando3834

    9 ай бұрын

    Aniwarenma sarangata godak galapenne dinakshi.sathutin inna saranga dinakshi god bless you all

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini430210 ай бұрын

    මේ චුන්ගියා කොහෙන් ආපු මැණිකක්ද මන්දා ....???ලස්සන පුංචි පවුලක්...ආදරේ සතුට,ඔය කැදැල්ලේ සැමදාම පිරී ඉතිරේවා....!!!❤❤❤සාරංගට දිනක්ෂිත්,ඒදෙන්නාටම මේ චුටි මැණිකත් හොදටම ගැලපෙනවා....සියළු දෙවිවරුන්ගේ ආරක්ෂාව පිහිට ඔය තුන්දෙනාටම ලැබේවා.....!!!❤❤❤❤❤❤❤

  • @dilroo6364
    @dilroo636410 ай бұрын

    අවුරුදු 4ක් වෙනවා කියලා එයාම කිව්වා අද නම් 😗 happy birthday shanu 🥰

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa10 ай бұрын

    චුංගි බබා එයාගේ අම්මා,තාත්තා වගේ....ඕනම අවස්ථාවකට ගැලපෙන්න ඉන්න දන්නවා...හොඳට එන්ජෝයී කරනවා....ශෝයී කෙල්ල ❤❤

  • @bashinidissanayaka7840

    @bashinidissanayaka7840

    20 күн бұрын

    Shanu❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda10 ай бұрын

    දීනාක්ශී ඔබ තරම් මේ ලෝකේ වාසනාවන්ත බිරිඳක්/ සහෝදරියක් තව නම් මේ ලෝකේ නැතුව ඇති .. ඔබ දෙපලට සහ චුටි මැනිකට බුදු සරණයි ❤

  • @ash5215

    @ash5215

    10 ай бұрын

    😂Seriously oww ane mea loke vena kavuruth nane vena ganukenekta dukak deepu mehema honda manussayek inna ekata dinakshi harima vasanavanthai 😂😂😂 ape rate moda minissu

  • @Chalani.94.

    @Chalani.94.

    9 ай бұрын

    දෙයක් බලා රස විදින්න වහල් බාවයෙන් මිදෙන්න.මොනව කරත් තවත් ගැනියෙක්ට දුකක් දිලා ස්වාමියෙක් ගන්න එක පවක් අපේ ආගමේ හැටියට.

  • @user-ib8nz1yj6m

    @user-ib8nz1yj6m

    9 ай бұрын

    ඇයි ගුමාලි එයත් පොඩිකාලෙකට හරි වසනාවන්තයිනේ.

  • @akuhk757

    @akuhk757

    9 ай бұрын

    @@ash5215 මොකක්ද එයා වෙන ගෑනියෙක්ට දුන්න දුක .ඩිවෝස් වුන මනුස්සයෙක් කසාද බැන්දම ලංකාවේ ඒ ගෑනි තමයි වැරදි. ලස්සන ෆැමිලි එකක් එක්ක් ජීවිතේ විඳින හැම ගෑනියෙක්ම වාසනාවන්තයි තමයි .

  • @akuhk757

    @akuhk757

    9 ай бұрын

    @@Chalani.94. තමන් ආස පුද්ගලයෙක් ගැන තමන් කැමති විදියෙ දෙයක් කියන එක වහල් බවක් ද .අනිත් එක දිනක්ෂි සාරංගව කසාද බැන්ද පලියට කසාදෙ කැඩුවෙ එයා කියලා ඔයා කොහොමද කියන්නෙ .තමන්ගෙ වැරදි වහගන්න කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලෝකෙටම වැරදි කාරි කරල අපහාස කරවපු පව් තමයි සමහරු අද ගෙවන්නෙ.දිනක්ෂි ලස්සනටම ෆැමිලි එකත් එක්ක ලයිෆ් එක එන්ජෝයී කරනවා දරු පැටියෙකුත් හදන්

  • @asithasandaruwan7468
    @asithasandaruwan746810 ай бұрын

    සාරන්‍යා දැක්කත් හිත පිරෙනවා... ❤️❤️❤️ එයා හරි ආදරණියයි... ❤️❤️

  • @lalithafernando1742
    @lalithafernando174210 ай бұрын

    සාරාන්‍යා හරිම ඇස්වහක් නම් වදින්න තාත්තාගෙයි අම්ම⁣ගෙයි හැකියාවනම් හොදටම පිහිටලා තියෙනවා සුබම සුබ උපන්දිනයක් වේවා සනු 🎉🎂🎊️සියලුමදෙනාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anupamavinodini
    @anupamavinodini10 ай бұрын

    චුන්ගියනම් දැන් රෝස මලක් ඇස්වහක් කටවහක් වැදෙන්න එපා ❤❤

  • @nimashapawani3298
    @nimashapawani329810 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා..! ශෝයි අනෙ චුන්ගි පැටියා ❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka653110 ай бұрын

    Happy birthday shanu akki ❤️💐 චුංගිගෙ dance එක තමා ශෝයි ❤️

  • @nilukapemarathna4075

    @nilukapemarathna4075

    10 ай бұрын

    ❤️❤️

  • @ayeshakalhari6336

    @ayeshakalhari6336

    10 ай бұрын

    Kkkkkkkdlllllalllllllllf

  • @chamarijayasundara4074
    @chamarijayasundara407410 ай бұрын

    අම්මා තාත්තා පුංචිලා හැමෝටම වඩා හොද නිළියක් වෙනවා අනාගතේ සාරන්‍යා. අපි දැන්ම එයාගේ fans ලා වෙලානේ. ❤❤❤. Happy birthday Shanu 💐🎂❤️

  • @Dewwa__2001
    @Dewwa__200110 ай бұрын

    සාරනයා බබා හුරුබුහුටි කියලා කියන්නේ කවුද ❤❤

  • @chanu2176
    @chanu217610 ай бұрын

    අක්කා බබාගෙ dance ටිකනම් මරු😍 happy birthday shanu🤗

  • @asharakarunathilake
    @asharakarunathilake10 ай бұрын

    සාරන්‍යා නම් හරිම ශෝක් අනේ..හුරතල් කියන්නෙ ඒකෙ උපරිම...හරිම ශෝයී..ආදරේ හිතෙනවා..🥺🥺😘😘🫶

  • @hansanigunasekara
    @hansanigunasekara10 ай бұрын

    සාරංග අයියයි දිනක්ෂි අක්කයි මරු ඩබල ❤ කවදහරි මටත් ඕනෙ මේ වගේ සැහැල්ලුවෙන් ජොලියේ ජීවිතේ විඳින්න පුලුවන් partner කෙනෙක්. සාරන්‍යා හරි හුරතල් ශෝක් බබෙක් පවුලෙ අයත් එක්ක හරි එකතුයි. මේ පුංචි වයසට හරි talented එයා. dancing steps බලන් ශෝක් එකට කරනවා 😍😍 Shanu happy birthday dear ❤ හැමෝම මරු ❤

  • @navodyaamarakoon
    @navodyaamarakoon10 ай бұрын

    සාරන්‍යා පැටියා හැමෝම එක්ක හරි යාලුයි හැමෝටම හරි ආදරෙයි. ඒ වගේම චූටි වුනාට හරි දක්ෂයි. ❤ ළමාකම හොදින්ම තියන චූටි පැටියෙක් 😍 ආදරේ හිතෙනවා අනේ

  • @ayishaayisha6784
    @ayishaayisha678410 ай бұрын

    වීඩියෝ එක ආසාවෙන් බැලු චුන්ගිගෙ ඩාන්ස් එක අනේ හරිම ලස්සනයි ❤❤ ඇස්වහක් කටවහක් වදින්න එපා 🌹🌹🙏🙏🙏

  • @amishbandara8443
    @amishbandara844310 ай бұрын

    සාරංග උබ ජීව්තෙ ලස්සනට විදිනවා පට්ට සතුටුයි බන්

  • @methsarasewmini160
    @methsarasewmini16010 ай бұрын

    අනේ මේ මැනිකගෙ හුරතලේ 😂❤❤❤ හරිම ආදරනීය පවුලක්. Happy birthday ශනූද්‍රි and කපිල ❤❤

  • @minushikavindya2421
    @minushikavindya242110 ай бұрын

    සාරන්‍යා බබා හරිම ශෝක් බබෙක් අප්පා එයා තමයි මගෙ favourite 😍 Happy birthday Shanu girl ❤️❤️ aadarei

  • @chenu118
    @chenu11810 ай бұрын

    අනේ සාරණ්‍යා මැණික හරිම ශෝක් අප්පා..ආදරේ හිතෙන හුරතලී😘Have a great day shanu🎂stay happy always ❤

  • @NishiCreations1521
    @NishiCreations152110 ай бұрын

    අපෙ ඩයස්ගෙ නංගිනෙ වැඩේ..😍😍❤️

  • @sachinikavindya4608
    @sachinikavindya460810 ай бұрын

    අනෙ මේ සාරන්‍යා හරිම ආදරණීය පැටියෙක්.❤❤️ Happy birthday both of you 💐

  • @hansaru4865
    @hansaru486510 ай бұрын

    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් ශනු...💖💖 නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් කපිල....💖

  • @nijanicamathka5159
    @nijanicamathka515910 ай бұрын

    Happy birthday akki❤❤❤ sathuthio inna manika ❤️❤️❤️ චුන්ගියාගෙ dance aka පට්ට ❤

  • @Nethmidanushika4669
    @Nethmidanushika466910 ай бұрын

    Happy Birthday Shanu අක්කී...💖💖😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖...අනේ අපේ චුංගි මැණිකගෙ Dance එක මරු අනේ...😍 එයා දැන් හරි හුරතල් ලස්සනට Dance කරනවා...😘🌺🌼💫💕

  • @manelhenake9522
    @manelhenake952210 ай бұрын

    සුභ උපන්දිනයක් වේවා ශනු සාරන්‍ය බබාගේ හුරතලේ ❤❤❤❤

  • @gamagekumari8397
    @gamagekumari839710 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා ශනු සහ කපිල අයියා .චුන්ගි මරැ අනෙ ❤️❤️

  • @hirunikumarasiri
    @hirunikumarasiri10 ай бұрын

    Happy birthday Shanuu❤ "Common Bappii" It was so sweet....❤

  • @chandrikagamage901
    @chandrikagamage90110 ай бұрын

    නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා දුවට .ජේසූ පිහිටයි ❤❤

  • @tharindunayanajith2121
    @tharindunayanajith212110 ай бұрын

    Wish you Happy happy birthday ශනු 🎂💐🎉... අනේ්.... ශෝක් ඔයාලගේ ආදරය 💗... සතුටින් ඉන්න 😊... බුදු සරනයි... සාරන්යා මැනිකගේ ඩාන්ස් එක තමයි සුපර්.... ❤❤❤

  • @hirunikadewini4361
    @hirunikadewini436110 ай бұрын

    Happy birthday shanu 🎊️🎉️🎈. සාරන්‍යා බබා ශෝක් අනේ.මං හරිම ආදරෙයි එයාට 💖.බුදු සරණයි මැනිකට.

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi534910 ай бұрын

    Happy birthday and congratulations shanu akki. ඔයාටත් ගොඩක් තැන්ක්ස් අක්කි බලන් හිටපු ව්ලොග් එක ඉක්මනටම දැම්මට 😍❤️

  • @nithurehan9787
    @nithurehan978710 ай бұрын

    චුංගිනම් පවුලට වාසනාවක්. ශනු වගේම ❤

  • @ruwinisandaruwini3837
    @ruwinisandaruwini383710 ай бұрын

    Love u soo much little Saranya manika❤❤❤❤. හිතට දුකක් ආවම ඒක release කර ගන්න මම ඔයාලගෙ family එකේ vlogs බලනවා..අක්කගෙ බබාල දෙන්නත් ඔයාලට ආදරේයි .ලොකු දුව කියනවා ඔයාල දවසක බලන්න ආසයි ලු....❤

  • @chathurathnayake3210
    @chathurathnayake321010 ай бұрын

    දවසක චුංගියා ඔයාලට ආඩම්බර වෙන්න පුලුවන් හොද ආදරනීය දුවෙක් වෙයි... ❤

  • @lakminimadushani7187
    @lakminimadushani718710 ай бұрын

    චුංගි හරිම ආදරණීය දරු පැටියෙක් ආදරෙයි මැණික.

  • @mrfamilystore5766
    @mrfamilystore576610 ай бұрын

    wow ....happy family .....අැත්තට දිනක්ෂි මාරම සතුටුයි එ්වගේ චුටි පැටවි දෙන්නත් හරිම වාසනා වන්තයි...අාදරේ හිතන family ....ekka.....ඡය වේවා......ඡේසු පිහිටයි.....happy birthday shanu.......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshathushani207
    @malshathushani20710 ай бұрын

    සුභ උපන් දිනයක් වේවා ශනු නංගී සහ කපිල අයියා 🎉 ශනු නංගී ඇත්තටම හරිම ලස්සනයි 🧡 . චුන්ගා මැණික 🤗💜️

  • @chamodilakshani7568
    @chamodilakshani756810 ай бұрын

    අනේ වීඩියෝ එකක් ගොඩක් දවසකින්❤❤❤මාර ශෝයි අනේ ඔයාලාගේ ෆැමිලි එක ඒ වීඩියෝ බැලුවම අපේ හිතටත් සතුටක් එන්නේ මොන ප්‍රශ්නේ හිටියත්❤❤

  • @thrilakshanakawshalyalakma511
    @thrilakshanakawshalyalakma51110 ай бұрын

    Happy birthday shanu🎉 අනේ සරන්‍යා බාබා ❤❤❤ ආදරෙයි මැණික.

  • @sajinimandakini8687
    @sajinimandakini868710 ай бұрын

    නීරෝගිමත් සුභ උපන්දිනයක් වේවා ශානු අක්කී ❤

  • @isharaliyanage9052
    @isharaliyanage905210 ай бұрын

    හරිම සතුටින් ඉන්නවා ඔයාලා...ඒක තමයි ජීවිතේ කියන්නේ..ඉන්න ටිකේ ජීවිතේ විදින්න ඕන..❤ඔය වගේ හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න..බුදු සරණයි🙏ශනු අක්කට සුබ උපන් දිනයක් වේවා❤

  • @chathumini367
    @chathumini36710 ай бұрын

    හොදටම විනොද උනෙ චුංගා තාමා🥰💛

  • @hiruniprabodya1909
    @hiruniprabodya190910 ай бұрын

    සුබ උපන්දිනයක් ශනූ අක්කී❤❤

  • @indukumari1159
    @indukumari115910 ай бұрын

    Happy Birthday දුව, චුටි මැණික ගේ ඩාන්ස් එක ලස්සනයි ආදරෙයි ගොඩක් උම්ම්මා ❤❤❤❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala173110 ай бұрын

    Happy birthday shanu..& kapila🎂🎂 අපේ චුංග මැනික දැන් හරිම හුරතල් එයා හැමෝගෙම සතුට වැඩි කරන්ව..❤️❤️😘

  • @sujeewanilmini7800
    @sujeewanilmini780010 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ❤ අනේ සාරන්‍යා පැටියා ශෝයි දැන් හොදට කතා කරනවා

  • @Pramodi442
    @Pramodi44210 ай бұрын

    මේ මාසෙ ඉතින් තවත් bd එකක් තියෙනවනෙ අපේ චුන්ගියගෙ😍

  • @lavangeethmafan3211
    @lavangeethmafan321110 ай бұрын

    Happy birthday shanu akki ❤❤🎉 අම්මෝ චුන්ගි මැනිකගෙ dance එක ශෝයි අනේ ආදරෙයි සුදු මැනික අම්මි තාත්ති පුන්චිලයි වගේ එයත් කවදහරි නිලියක් වෙයි 😘❤🤭

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda132510 ай бұрын

    Happy bday shanu....අනේ අපේ පැහිච්ච චූටි කෙල්ලගෙ ඩාන්ස් එක❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi98399 ай бұрын

    දෝනී ගෙ ඩාන්ස් එකට ඔක්කොමල්ලම පරාදයි❤😘😘😘😘👌👌🥰

  • @danushikasilva7203
    @danushikasilva720310 ай бұрын

    Happy birthday shanu සාරාන්‍යා සෝක් අනේ ...කමෝන් බාප්පී

  • @nalinjehle4053
    @nalinjehle405310 ай бұрын

    ඔයාගෙ නංගිට මම හදවතින්ම සුභ පතනවා. ඔය තුන්දෙනාටම මම හරිම ආසයි. සෑම වීඩියෝ එකක්ම බලනවා. ඔයාගෙ චූටි පැටියා හරිම හුරතල්. ඒ වගේම හරිම දක්ෂයි. අම්මායි,තාත්තායි වගේ. ඔයා නම් එළිවෙනකම් නටයි. සුන්දර පවුලක්. ඔයාලගේ වීඩියෝ බැලුවහම හිතට ලොකු සතුටක් ගෙන එනවා. එච්චර සුන්දරයි සහ ආදරනීයයි. බුදු සරණයි ❤❤ මම දිලිනි ජර්මනියේ සිට ❤❤❤

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna10 ай бұрын

    12:00 lovely moment ❤❤❤

  • @sass3013
    @sass301310 ай бұрын

    ❤❤❤❤ශානුටත් කපිල සොයුරාටත් නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා

  • @dinusharanasinghe6239
    @dinusharanasinghe623910 ай бұрын

    ඒ Log එක හරිම ලස්සනයි ...❤❤❤

  • @taniaamanda5140
    @taniaamanda514010 ай бұрын

    Happy birthday shanu and congratulations..Saranya dinakshie වගේම dance කරන්න කැමති..හැබැයි එ සිංදු ටික fast forward කරන්නේ නැතිව දැම්මා නම් හොඳයි..

  • @J......M
    @J......M10 ай бұрын

    ශනු සුරන්ගනාවියක් වගේ අනේ🥺❤ චුන්ගාගෙ ඩාන්ස් එකනම් මරු 😍🌸 අනේ දිනක්ශි ඇයි කෙට්ටු උනේ අප්පා😭

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka683510 ай бұрын

    ❤️❤️❤️happy brithday ශනු ...❤️❤️සතුටින් ඉන්න .ඔයාලා ඔක්කොටම ආදරෙයි ..බුදු සරනයි .❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570110 ай бұрын

    Happy Birthday ශනූ අක්කි .again ❤❤❤❤❤❤❤.❤❤❤❤

  • @lakhmiwasana719
    @lakhmiwasana71910 ай бұрын

    HAPPY BIRTHDAY 🎈🎈🎈🎈✨️✨️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎀 ශනූ අක්කී..... 🥰🥰

  • @Sandu_Online_
    @Sandu_Online_10 ай бұрын

    Happy birthday shanu ❤😘🎂 චුංගි පැටියා සෝක් අනේ.... කෝලමක්... ❤

  • @nirmaniruhunuarachchi8093
    @nirmaniruhunuarachchi809310 ай бұрын

    Happy Birthday shanu🎂🎉 චුන්ගි එයා හරිම ආදරණීයයි ❤❤ශෝක් අනේ ආදරේ ❤️❤️

  • @Alphagaming21527
    @Alphagaming2152710 ай бұрын

    අනේ...මට මේ චුන්ගියාව ඕනේ 😘😘😘

  • @maheshikamaduwanthi8813
    @maheshikamaduwanthi881310 ай бұрын

    අනේ මේ චුංගි කෝලමනම් සෝයි අනේ❤️😘

  • @diliniisanka7465
    @diliniisanka746510 ай бұрын

    Happy birthday Akki... ❤ සාරන්‍යා කෝලම් මල්ලක්...😍❤

  • @madupanijayathissa446
    @madupanijayathissa4469 ай бұрын

    අනේ චුන්ගි මැනික ...❤❤ ආදරේයී ගොඩාක් ...

  • @minuthihasara13
    @minuthihasara1310 ай бұрын

    Ane...🥺Saranya...eyage reactions harima adaraniiyayi...punchi wayst punchi babek karayi kiyl hithanna amaru lovely reactions hugak welawt eyagen dakinw....respect Dinakshi akka...punchi wayast unath eyawa lassnt hadala thiyenw❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220210 ай бұрын

    ඔයාලා හැමෝගෙම vlogs අපි බලනවා .💗ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි 💗

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp9 ай бұрын

    හරිම ආසාවෙන් මේක බැලුවෙ. ඒ වාසනාවන්තකම හැමදාම රැදේවා

  • @dila1249
    @dila124910 ай бұрын

    Happy birthday beautiful Shanudri. Saranya is following the footsteps of Parents at an early age and is such a delight to watch. I enjoy watching the vlogs that all of you post, as they are so natural.

  • @nimashafernando2203
    @nimashafernando220310 ай бұрын

    Be safe, have fun ,take pictures, and enjoy every minute of this exciting time in your life dr SHANU❤️🙌🏻

  • @asus-xz7yq
    @asus-xz7yq10 ай бұрын

    HAPPY BIRTHDAY 🎈🎈🎈🎈✨✨🎉🎉🎉🎉🎉🎉🎉🎁🎀 ශනූ .... 🥰🥰

  • @chathumininonis3007
    @chathumininonis300710 ай бұрын

    Happy Birthday Shanu akki 🎉❤️ චුංගියා නම් ෂෝක් අනේ 💗😘

  • @madhararasanjali3460
    @madhararasanjali346010 ай бұрын

    WISH YOU HAPPY HAPPY BIRTHDAY DAY SHANUU! 😍 Saranaya ..she is chatter box 😄👍

  • @buddhinichamika3933
    @buddhinichamika393310 ай бұрын

    Ane saranya baba shoooooi....lassanata dance kara.. 😘😘😘😘😘😘😘shanu akki happy birthday ...😘❤️

  • @thusharijayasena348
    @thusharijayasena34810 ай бұрын

    අක්කේ..... කෝ thailand vlogs 😒

  • @user-cy8ci3bh7i
    @user-cy8ci3bh7i10 ай бұрын

    Happy Birthday shanu akkiyoo💖💖 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️

  • @suranganisilva9802
    @suranganisilva980210 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා ශනු .. හරිම ලස්සනයි අද 🎉🎂🎁🎉️🎊️🎈

  • @anupamafonseka3021
    @anupamafonseka302110 ай бұрын

    Saranya is a bundle of joy ❤

  • @dewmikeshani2740
    @dewmikeshani274010 ай бұрын

    අනේ චුන්ගිගෙ ඩාන්ස් එක නම් කියල වැඩක් නැ ❤❤❤🎉

  • @prabodhahansani6959
    @prabodhahansani69596 ай бұрын

    සාරංග &දිනක්ශි ❤️ ඒක වෙනම එකක් ❤️❤️ එ කපල් එක තමයි මම දැකපු සුපිරි කපල් එක ❤❤ එ family එකත් පට්ට මාර එකමුතුයි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs10 ай бұрын

    අනේ හරිම ශෝයි චුන්ගියා තාත්තට උම්මත් දෙනවා bd එකට ශනූට විශ් කරලා❤❤❤😘😘😘ලස්සන පව්ලක් හැමදාම සතුටින් ඉන්න😘😘😘

  • @minuthihasara13
    @minuthihasara1310 ай бұрын

    Happy birthday shanuu.... 😍❤❤Next Birthday coming soon🙈

  • @nethmihimasha8698
    @nethmihimasha869810 ай бұрын

    අනේ සාරන්‍යා හරිම ශෝක්🥺❤

  • @madushikakarunarathna1319
    @madushikakarunarathna131910 ай бұрын

    Wish your Happy Birthday shanu akkii.....මේ ඉන්නවා වගේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයී 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani286910 ай бұрын

    අනේ චුංගියා ශෝක් හරී ආදරේ හිතෙනවා ❤❤️😍

  • @yashminayoda9931
    @yashminayoda993110 ай бұрын

    Most glamorous Star✨ congratulations&Happy birthday shanu❤

  • @dinithinisansala5015
    @dinithinisansala501510 ай бұрын

    චුංෆි මැණික හරිම cute... බබෙක්ගේ තීන්න ඕනී හුරතලේ ලමාකම, දගාඅරකම් , එහෙන්ම තීනෝ....විඩියෝ එකේ ලස්සනම ටික චුන්ගි බබාගේ ටික 🧡🌷💙🌷💛🌷💜️🌷

  • @ninusenarathna7034
    @ninusenarathna703410 ай бұрын

    Saranya's cutness overloaded😍

  • @shani_worlds
    @shani_worlds9 ай бұрын

    අක්කි බබා සොක් අනේ....❤❤ඔයාලා හැමොම හොදින් සතුටින් ඉන්න..💐💐💐ආසම ෆැමිලි එකක්...❤️❤️

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman578010 ай бұрын

    Happy birthday Shanu akki🌹💕 Saranya babige katha tika thmai maru..😂😂😂😂 පැහිල දැන් කෙල්ල😘

  • @samanthifonseka7622
    @samanthifonseka762210 ай бұрын

    Chungi's dance is so lovely❤ Love you all 💕 Happy B'day Shanuuuu!!!🎂💝💕

  • @chathuribandarathenna1717
    @chathuribandarathenna17179 ай бұрын

    Happy Birthday shanu.❤😘ane chungi shok manika oyanam so cute ane .your dance was sooo beautiful 😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi973110 ай бұрын

    Happy birthday ශනු, චුංගි සෝක් අනේ

  • @udanigunarathne6693
    @udanigunarathne669310 ай бұрын

    Already wished Shanu for her Birthday Congrats Shanu for your achievement!!! 🎊🎊🎉👍 Wish Happiness and Success to Kapila for coming year and years ahead!!! 🎊🎉👍 btw favorite of the Video was the Jumka dance 😁👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220210 ай бұрын

    Happy Birth Day ශනු මැණික 🎉

  • @maleeshamunasingha271
    @maleeshamunasingha27110 ай бұрын

    අනේ සාරන්‍යා බබාගේ ඩාන්ස් එක 😁❤️❤️❤️. එයා ඇත්තටම හරිම කියුට් බබෙක් 😘

  • @udayalohidasa6779
    @udayalohidasa67799 ай бұрын

    The little one saranya is so comedic. So unbelievably cute. God bless that little one. Grow up cherished as you do 💖

Келесі