තාත්තී surprise කරන්න ගිහින් එයා අපිව surprise කරපු හැටි 🤦🏻‍♀️😬🤣 Sangeeth Dini Vlogs

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #trending #familyvlog #viral #birthday #surprise

Пікірлер: 526

  • @tharindyadevindi9007
    @tharindyadevindi90079 ай бұрын

    විඩියෝ එක බලද්දි රෑ 11.25 යි දිනි අක්කගේ කෑගැහිල්ලට අපේ අම්මා ඇහැරිලා බය වෙලා මන් කෑ ගහනවා කියලා ගුටිත් කෑවා අන්තිමට 😒👍😂

  • @threeshaperera6194

    @threeshaperera6194

    9 ай бұрын

    😂😂😂😂😂

  • @IsharaRajapaksha-ds6wu

    @IsharaRajapaksha-ds6wu

    7 ай бұрын

    මේ වීඩියෝ එක එයාලා කරද්දීත් 11.40 නේද

  • @Sandeepa-ki8eo

    @Sandeepa-ki8eo

    7 ай бұрын

    Pala ynn baila gaganne nathuwa 😂

  • @ruwansumanawardhana8797

    @ruwansumanawardhana8797

    6 ай бұрын

    ​@@threeshaperera6194 iy

  • @AvSilva-zv6cg

    @AvSilva-zv6cg

    6 ай бұрын

    😂😂😂

  • @thisunijayawardane4065
    @thisunijayawardane406510 ай бұрын

    අපිත් ගොඩාක් ආදරය කරන තාත්තාට නිදුක් ,නීරෝගී සුවය, දීර්ගායුෂ ලැබේවා ! 💐🎂

  • @padminiliyanage7945
    @padminiliyanage794510 ай бұрын

    සංගීත් පුතා ගෙ හිනාව තමයි මට නම් ලස්සන ම.සුබ උපන්දින යක් වේවා සුරංග මහත්තය .ලමයි ඔය වගේ තෑගි දෙනවද තාත්තලට

  • @shyamalifernando616
    @shyamalifernando61610 ай бұрын

    ආදරනීය පවුලක් සුභ උපන් දිනයක් වෙිවා සුරංග මහතානෙනි

  • @ireshamadhushani1439
    @ireshamadhushani143910 ай бұрын

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තා 🎂 🎂 ❤❤❤❤ හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි .

  • @arunafonseka5881
    @arunafonseka58819 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ඔය පවුල හැමදාම ඔය වගේ සමගියෙන් විනෝදෙන් දිගු කලක් දිනේවා

  • @OshadiThathsarani-dn5bc
    @OshadiThathsarani-dn5bc10 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තිට 😍🎂❤️

  • @shermimasha584
    @shermimasha58410 ай бұрын

    Anee full video ekak dennko❤❤ 🥺🥺 happy birthday thaththe ❤🎉

  • @udeshikamadushani4967
    @udeshikamadushani496710 ай бұрын

    සුබම සුබ උපන් දිනයක් තාත්ති හැමදාම සතුටින් ඉන්න තාත්ති ආදරෙයි තාත්ති ඔයාට ගොඩාක් හැමදාම සතුටින් ඉන්න මුලු පවුලම

  • @user-qn1zv2xz3r
    @user-qn1zv2xz3r9 ай бұрын

    තත්තී සුබ උපන්දිනයක් වේවා❤❤❤❤වරා අයියත් දෙන්නගෙ වැඩේට මරු ❤❤❤❤

  • @user-cc5fq4bb8x
    @user-cc5fq4bb8x10 ай бұрын

    Happy birthday thaththi.oyala kattiyama lassnai.🎉

  • @roshilasewmini2661
    @roshilasewmini266110 ай бұрын

    නීරෝගීමත් සුබ උපන් දිනයක් වේවා තාත්ති 😍🎂🎂

  • @madu7264
    @madu726410 ай бұрын

    සුබම සුබ උපන්දිනයක් වෙවා තාත්තා ❤❤❤ නිදුක් නිරොගි ජිවිතයක් ගත කරන්න තව ගොඩාක් කාලයක් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ 🌼

  • @chamuditha842
    @chamuditha84210 ай бұрын

    හැමදාම ආදරෙයි පරිස්සමින් ඉන්න happy birthday තාත්ති❤❤🎉🎉🎉

  • @geethikasadamali5400
    @geethikasadamali540010 ай бұрын

    තාත්තිට සුබ උපන්දිනයක් වේවා 🎉❤🎂 හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ බුදු සරණයි ❤❤ ආදරෙයි ඔක්කොටම❤🥰

  • @randikabro01
    @randikabro0110 ай бұрын

    දිනී අක්කි කිව්ව වගේම උනානේ කට්ටියම දුවපු දුවපු තැන්වල හැංගුනා 😂😂😂

  • @hasitheranga6415
    @hasitheranga641510 ай бұрын

    Happy bithday suran uncle❤️❤️❤️🎉🎉

  • @udanimadumali6666
    @udanimadumali666610 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා මාමේ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570110 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සතුටම පිරුණු සුභම සුභ උපන්දියක් වේවා අප්පච්චි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉.

  • @ChandrikaKiriella-kh8hj
    @ChandrikaKiriella-kh8hj10 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා🙏 තාත්තා හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏 ආදරෙයි හැමොටම

  • @dinusharajapaksha137
    @dinusharajapaksha13710 ай бұрын

    Happy birthday thaththi..🎂🎂🎂🎂

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara334010 ай бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා...ඉක්මනටම මේ අවුරුද්දෙ සීයා තාත්ත කෙනෙක් වෙන්න ලැබේවා..😊😊❤❤

  • @surangisepalika5546
    @surangisepalika554610 ай бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්ති බුදුසරණයි 🙏🙏🙏

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha880410 ай бұрын

    Happy birthday thaththi🎉🎉🎉

  • @sanaththushara6497
    @sanaththushara649710 ай бұрын

    Happy birthday Suran boss....🎉🎉🎉🎉🎉🎉

  • @DeepikaSudarshani-mh7dy
    @DeepikaSudarshani-mh7dy9 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තිට ❤❤❤🎉🎉

  • @prasadiperera1221
    @prasadiperera122110 ай бұрын

    Happy birthday thaththa,Jesu pihitai!!!🎉🎉🎉🎉

  • @hashinimaheshika6734
    @hashinimaheshika673410 ай бұрын

    Happy birthday ❤😍 හැමදාමත් සතුටින් ඉන්න ❤😍

  • @dilininisaa2758
    @dilininisaa275810 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා තාත්ති.❤️❤️

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya10 ай бұрын

    Wish you a very Happy Birthday! 🎂 Uncle, God bless you! 🙏🏻🥳🎉

  • @nuwaninawodya1014
    @nuwaninawodya101410 ай бұрын

    Happy birthday and stay safe and blessed thaththa......❤️🎂

  • @harshaninirmala5665
    @harshaninirmala566510 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා සුරං uncle.❤❤

  • @thisusmanamperi8249
    @thisusmanamperi824910 ай бұрын

    නිඋක් නීරෝගිමත් දිර්ඝායු ලැබෙන සුබ උපන් දිනයක් වේවා සුරං අන්කල් 💞🤗

  • @Imeshlakshan15
    @Imeshlakshan1510 ай бұрын

    නිදුක් නිරොගි සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CharudKavinda-qt1dc
    @CharudKavinda-qt1dc10 ай бұрын

    Happy brithday thaththa ❤❤❤

  • @NimeshikaSewwandi-sf6su
    @NimeshikaSewwandi-sf6su10 ай бұрын

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා..!!! සුරං මාමේ... ❤ ..

  • @TharshikaAyeshani-tx8qs
    @TharshikaAyeshani-tx8qs10 ай бұрын

    මගෙන් 1st comment eka.💖harima asawen inne video ekak danakan ❤❤

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr10 ай бұрын

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තෙ❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් කරන කියන හැමදෙම සාර්ථක වෙන්න ඔනේ 💓💙🌍🤗

  • @guttilagimhani8673
    @guttilagimhani867310 ай бұрын

    Happy birthday thaththi 🎉🎉

  • @sadunithakshila9512
    @sadunithakshila951210 ай бұрын

    Hepyy birthday 🎂 ❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දළදා සමිදු පිහිටයි ♥️💕💞💕💞🌼🤍 තාත්තා ඔයාට

  • @mallikapathirana874

    @mallikapathirana874

    10 ай бұрын

    Wish you happy birthday

  • @chanuwalrk2245
    @chanuwalrk224510 ай бұрын

    Nice family ❤️ Happy Birthday uncle ❤️

  • @navodapriyashan7971
    @navodapriyashan797110 ай бұрын

    Happy birthday thaththa ❤❤❤❤

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna497410 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා තාත්තා 🎂❤🎂🌹🌹🌹❤️❤️❤️

  • @malindumendis4456
    @malindumendis445610 ай бұрын

    Many happy returns of the day uncle ❤️ God bless 🎉❤

  • @ankank6747
    @ankank67479 ай бұрын

    ආදරණීය පවුලක් සුබම සුබ උපන්දිනයක් සුරංග මහත්තයට ආදරෙයි හතර දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!වරා අයියටත් ආදරෙයි

  • @kumarikumari1262
    @kumarikumari12629 ай бұрын

    Subama suba upandinayak wewa 🎉🎉🎉🎉thaththi.hemadaama hinawela inna .adarei..❤❤❤❤ budu saranai parissamin inna .

  • @thilakshiliyanaarachchi1792
    @thilakshiliyanaarachchi179210 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා තාත්තා ❤❤❤

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu885410 ай бұрын

    Happy birthday suran mama

  • @PamoSathe
    @PamoSathe10 ай бұрын

    Aiya & Akki...🥺💗 Adreiiiii oyala hamotama..🥺💗 Hamadama Sathutin parissamen inna..🥺💗 Ane dawasaka hambemu..🥺💗 budusaranai ..🤍

  • @nadeerajapaksha1782
    @nadeerajapaksha178210 ай бұрын

    Happy birthday thaththi ❤🎉🎂🎁❤️

  • @nayomidarshika6415
    @nayomidarshika641510 ай бұрын

    Happy birthday 🎉 mama

  • @gadgetspodda
    @gadgetspodda10 ай бұрын

    Happy birthday 🎉 සුරං අංකල් පුළුවන් නම් අලුතින් දොරලොක් හෝම්ස් ඩ්‍රාමා එක හදලා යූටියුබ් දාන්නකෝ..❤

  • @dhammidissanayake5966
    @dhammidissanayake596610 ай бұрын

    Sathuta samadanaya pirunu lassana wasanawantha family ekak hamadamath oyala athare e sathuta sanasima radwwa balaporoththu e arurinma ituwewa oyala hamotama nidu nirigi dirgayusha labewa theruwan saranai ❤❤❤❤ obathuma subama suba wasanawa piruna sathuta uthurana upan dinawak wewa theruwan saranai💐💐💐🎂🎂🎂

  • @navodachanchala6105
    @navodachanchala610510 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා සුරං අංකල්...ගොඩක් ආදරෙයි ❤️

  • @nirmanivihanga3215
    @nirmanivihanga321510 ай бұрын

    Ada 1st mn ❤❤❤❤ Adarei ❤

  • @swijesingha4211
    @swijesingha421110 ай бұрын

    Happy b day uncle hmadama sathutin inn hinawela😊theruwan saranai

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k10 ай бұрын

    Happy Birthday Suran uncle ❤ God bless you ❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini650710 ай бұрын

    නිදුක් නීරෝගීමත් සුභ උපන් දිනයක් වේවා තාත්ති ට බුදු සරණයි 🍃💫

  • @thilinishanika2263
    @thilinishanika226310 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා සුරං මාමේ . ඔයාගෙ නිහතමානී කමට අපි හරිම ආදරෙයි. හිනා වෙලාම කතා කරන්න හැමෝටම බෑ. ඔයාට පුළුවන් .කවදහරි දැක්කොත් ඔය හිනාවම තියෙයි නේද හැමදේම සාර්ථක වේවා🙏

  • @srisriyani1442
    @srisriyani144210 ай бұрын

    Subama suba upandinayk thaththi❤

  • @fazminishama8031
    @fazminishama803110 ай бұрын

    Happy Birthday ❤❤🎉🎉🎉sangeeth dini thaththi🎂🎂🎂

  • @kalanibhagya1044
    @kalanibhagya104410 ай бұрын

    Wish your Happy Birthday Uncle

  • @thilinirathnayake4976
    @thilinirathnayake497610 ай бұрын

    ❤ love you aiya akkii

  • @asus-xz7yq
    @asus-xz7yq10 ай бұрын

    niduk nirogi wasanawantha subama suba upandinayak wewa ape thaththata 🎂🎂🎂🎂budusaranai api hamadamath adarei ❤❤❤❤❤

  • @rasikakumari9511
    @rasikakumari951110 ай бұрын

    Happy birthday සතුටින් inna හැමදාමත් dini sangeeth ආදරෙයි හැමදාමත් oyala හැමෝටම...

  • @dilkyfonseka6154
    @dilkyfonseka615410 ай бұрын

    සුභ උපන් දිනයක් තාත්තා ❤❤❤

  • @PupudhuIshan

    @PupudhuIshan

    7 ай бұрын

    Radio y7tjfpppdpp😅roo f99o k v

  • @mayurilakmali1168
    @mayurilakmali116810 ай бұрын

    නිදුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා සුරන් මාමේ❤❤❤❤🎉🎉

  • @shashinisenawirathna8565
    @shashinisenawirathna856510 ай бұрын

    Happy birthday thaththiiii❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 bs oylt😊😊🤗🤗🤗❤️❤️❤️❤️

  • @manojagunarathna2367
    @manojagunarathna236710 ай бұрын

    Happy Birthday Suranga Sir❤❤බුදු සරණයි❤❤

  • @dulanitharaka7440
    @dulanitharaka74409 ай бұрын

    Happy birthday thaththa

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna674110 ай бұрын

    නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වෙිවා අංකල් 🎉🎉🎉❤❤❤

  • @enoshibaby
    @enoshibaby10 ай бұрын

    Happy birthday thaththa 🎉🎉🎉

  • @asokakularathne5653
    @asokakularathne56539 ай бұрын

    Happy Birthday.. Theruwan Sarani ♥️♥️♥️

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra510510 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා.දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @user-bh3ul1oi9n
    @user-bh3ul1oi9n10 ай бұрын

    සුබම සුබ උපන් දිනයක් වේවා!! අන්කල්🎂🎂🎂🎂

  • @manikdilrukshika1760
    @manikdilrukshika17609 ай бұрын

    Budusaranai....suba upandinayak wewa...!

  • @kanishratnayake7962
    @kanishratnayake796210 ай бұрын

    Nice one. Nice to see his happy face.

  • @danushkathejani8704
    @danushkathejani870410 ай бұрын

    සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තී ❤❤🎉🎉🎂🎂🎁🎁🎊🎊🥳🥳🧨🧨🥂🥂🍻🍻🍺🍺🍰🍰🍰🧁🧁

  • @nipslofficial
    @nipslofficial10 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා තාත්තීට❤🎉🎈🍰

  • @dhanudhanu6665
    @dhanudhanu666510 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා තාත්තා❤

  • @buthmisenarathne5436
    @buthmisenarathne543610 ай бұрын

    Anee🤗😍😘💙Happy birthday suran uncle......god bless you.....❤🎂🍾🎁

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha723410 ай бұрын

    Happy birthday thaththa budusaranai දීර්ඝායුෂ labewa හැමදාම සතුටින් inna adarei oyala හැමෝටම

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna449110 ай бұрын

    නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා!තෙරුවන් සරණයි!🙏🏻💐

  • @hirunidilshika1255
    @hirunidilshika125510 ай бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වේවා තාත්තී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @warunikokila8656
    @warunikokila86569 ай бұрын

    Happy birthday thaththi♥♥♥♥♥

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve10 ай бұрын

    Heppy birth day thaththi🥳🥳🥳🥳

  • @chamodirasanjali146
    @chamodirasanjali14610 ай бұрын

    Happy Birthday thaththi🥳🥳🎂

  • @renuka243
    @renuka24310 ай бұрын

    සුභ උපන් දිනයක් වෙවා සංගිත් පුතාගෙ තාත්තා ට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම ම්

  • @sampathbob6432
    @sampathbob64329 ай бұрын

    Happy Birthday thaththi❤🎉

  • @dilshanchathuranga5033
    @dilshanchathuranga503310 ай бұрын

    Happy birthday ankal....❤❤❤

  • @madawimadubashini5872
    @madawimadubashini587210 ай бұрын

    Happy birthday uncle. Oyata labila thiyenne adaraneeya leliyak balannko sathuta eyage.adrei oyala okkotama. 💖 💖 ❤ ❤ 💜 💜

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana21166 ай бұрын

    හැමදාමත් ඔය විදිහට හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n10 ай бұрын

    තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤

  • @tharukasandamali2204
    @tharukasandamali220410 ай бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.. තාත්තා..❤🎉

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage613710 ай бұрын

    Happy birthday..aiya.❤❤❤❤❤❤❤❤

  • @mishelromeshika5961
    @mishelromeshika596110 ай бұрын

    Happy Birthday thaththa ❤

  • @rathunishshanka9689
    @rathunishshanka968910 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා, බුදුසරණයි

  • @lihinimadushika5611
    @lihinimadushika561110 ай бұрын

    අනේ හැමදාම සතුටෙන් ඉන්න

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika97489 ай бұрын

    Happy birthday thaththe❤❤🎉

  • @shanimadhu4027
    @shanimadhu40279 ай бұрын

    සුබම සුබ උපන්දිනයක් හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤

Келесі