අවුරුද්දකට පස්සේ වැඩට ගියා | මාව දැකලා වෙච්ච දේ | backstage preps | පේෂල මට කියපු සිංදුව | Sachini

Ойын-сауық

#sachininipunsala #derana #tvhost

Пікірлер: 1 500

  • @SachiniNipunsala
    @SachiniNipunsala7 ай бұрын

    මේ දෙන ආදරයට බොහොම ස්තූතියි ❤️🥺

  • @surekasureka8450

    @surekasureka8450

    7 ай бұрын

    Daruwa dala yanakota...e wedanawa matath danuna...puluwan wekawata eyawa ekkan yanna❤

  • @jananisoornima2237

    @jananisoornima2237

    7 ай бұрын

    සචී අක්කෙ ❤

  • @sandiiesamaranayake6325

    @sandiiesamaranayake6325

    7 ай бұрын

    Champion stars ektth onee

  • @SANDU650

    @SANDU650

    7 ай бұрын

    Champions star karanne ennako akki😊

  • @priyanthipunchihewa3369

    @priyanthipunchihewa3369

    7 ай бұрын

    Oya ennama ona me wadeta....❤👍💐 Sachini....oya nathuwa Deranama palui wage😀 thank you 👍 parisamen wada karaganna budusaranai 🙏 nanga.❤

  • @yashi.girl.553
    @yashi.girl.5537 ай бұрын

    අම්බෝ... මාරම සතුටියි....අක්කේ.....😍😍 ඔයා ආපහු ආව එක අනේ. champion star එකට එන කන් අපි මග බලාගෙන ඉන්නවා❤️ ආදරෙයි සචිනි අක්කේ❤️

  • @INDHIKAJayasinhe-dh8fk

    @INDHIKAJayasinhe-dh8fk

    7 ай бұрын

    Ow akkiyo

  • @shenu1478

    @shenu1478

    7 ай бұрын

    කාලකන්නි බලන මෝඩ වැඩසටහන්

  • @manojbuddhika5063

    @manojbuddhika5063

    7 ай бұрын

    Anaaaa aththda

  • @aluthgamayalagesiriyawathi9791

    @aluthgamayalagesiriyawathi9791

    7 ай бұрын

    O​@@shenu1478oya hodata kalaya kalamana karagena hodata vapuranava ate neda comments balanne karanne koi kaleda?

  • @yashi.girl.553

    @yashi.girl.553

    7 ай бұрын

    ​@@shenu1478 Ha😂

  • @sankadesaaa5880
    @sankadesaaa58807 ай бұрын

    welcome sachini.Roshel ත් video දැකපු නිසා තවත් සතුටුයි 😂❤එදා හිටිය වගේ ඉන්නවා .සමහරැ වගේ කාලයක් එක විදියට තව විදියට ඉදලා Roshel makeup නැති උනත් එ කෙල්ල ලස්සනයි❤

  • @ashalucky1776
    @ashalucky17767 ай бұрын

    අනේ අප්පේ ලොකූ දෙයක්..ඔයා නැතුව වැඩක් නෑ සචී අක්කී...ඔයාගේ ආගමනය 😊ගැන මාරම මාරම මාරම සතුටුයි .champion star අයිත් ආසාවෙන් බලන්න පුලුවන් ❤

  • @Diyon_fernando8
    @Diyon_fernando87 ай бұрын

    චූටි පුතාව දාලා යද්දි පැටියගේ මූන දැක්කම දුක හිතුනා..❤😢

  • @nilankajayawardena6918
    @nilankajayawardena69187 ай бұрын

    පේෂල තමා හොදටම කලේ😂❤

  • @DahamiNawanjana-ep9ed
    @DahamiNawanjana-ep9ed7 ай бұрын

    ඇත්තටම වෙන නිවේදිකාවක් break එකක් අරන් ආයෙ එනව කිව්වම නැති සතුටක් සචිනි අක්ක break එකකින් පස්සෙ ආයෙ එනව කිව්වම දැනෙනවා....❤මං හරිම ආසයි ඔයා වගේ වෙන්න අක්කි....like you so much and waiting for see you from champion star...champion star eka ta ,සචිනි අක්ක ඇරෙන්න කවුරුත් වැඩක් නෑ❤❤❤❤

  • @user-yn8ep6in5y
    @user-yn8ep6in5y7 ай бұрын

    අනෙ පුතේ අයම යන්න එපා 😊අපිට හරිම සතුටුයි එ හිනාව දෙක්කට පස්සෙ ❤

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka41807 ай бұрын

    සචිනි අක්කා ආයේ ආවා කියන්නේ ඉතිං හැමදාම වුනත් දෙරණ බලන්න පුළුවන්, ❤❤❤❤ හැමදාම හිනාවෙලා, ඔය වගේම සතුටින්, ලස්සනට ඉන්න, ආදරේ ගොඩාක් ❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne28617 ай бұрын

    Sachini ලස්සනයි .අපහසු සුපුරුදු වැඩසටහන පටන් ගත්ත එකක සතුටුයි .

  • @sarangadilmini8635
    @sarangadilmini86357 ай бұрын

    සචිනි හා හස්බන්ඩ් ගේ ගෙදර act එක නම් ෂෝක්. ❤❤

  • @hasiniaththayaka1549
    @hasiniaththayaka15497 ай бұрын

    සචිගේ පලපුරුද්ද කාටවත් ගන්න බැහැ ..ඔයවමයි ඕනේ❤

  • @Chandima839
    @Chandima8397 ай бұрын

    මාර හොද husband,කෙනෙක්...❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu7 ай бұрын

    අම්මෝ සතුටුයි අනේ සචිනි අක්කා ආයේ ආපු නිසා🎉❤️ අද vlog එක මාර ජොලි අනේ😂❤ දැක්කානේ පේෂල අයියා කියන දේට අනිත් පැත්තට හොඳට react කරන්න පුළුවන් සචිනි අක්කාට තමා😂❤ Champion star එකටත් එන්න හොදේ🌝❤️ හැමදාම සතුටින් ඉන්න අක්කයි පවුලේ හැමෝමයි බුදුසරණයි ❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36927 ай бұрын

    අපි දැනගෙන හිටියා ලිට්ල් ස්ටාර් 12 ආරම්භක දවසෙ විශ්ව හිටියට සචිනි එනවා කියලා රොෂෙල් එක්ක වැඩේ ඇදගෙන යන්න ... ජයවේවා ❤️❤️❤️

  • @l.g.s.i5951
    @l.g.s.i59517 ай бұрын

    මහේෂි අක්කයි කල්පනා අක්කයි මරු අනෙ😂❤ මන් හිතුවෙ නැ එච්චර පිස්සු ඇති කියලා එ දෙන්නට 🥲😂

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    7 ай бұрын

    සම වයසෙ වගේ කට්ටිය සෙට් උනාම පිස්සුම තමයි ඉතින්...😊😊😊😊😂😂😂😂😎😎😎😎

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57017 ай бұрын

    හම්බෝ ආයේ දිගටම චැම්පියන් ස්ටාර් බලන්න පුළුවන් ආසාවෙන් දෙයියනේ කියලා ❤❤❤❤ සචිනි අක්කි ,මාධව අයියා ,පේශල අයියා තරම් සෙට් උනේ නෑ ගීත්මා අක්කි ඉද්දි .එයා ලස්සනට කරනවා ඒත් ඔයා තරම් හිතට ෆිට් එකේ දැනුනේ නෑ දැන් ශෝක් ❤❤❤❤❤

  • @liyanpathiranagemanikthila5064

    @liyanpathiranagemanikthila5064

    7 ай бұрын

    Ammo kettu wela

  • @sanjusanjeewa4784

    @sanjusanjeewa4784

    7 ай бұрын

    ❤❤❤

  • @user-hb7hq1rw8l

    @user-hb7hq1rw8l

    7 ай бұрын

  • @user-mw6om7ob6u

    @user-mw6om7ob6u

    7 ай бұрын

    Ane out.mama nam beluva ne.sachini Inna parana aeva beluva

  • @user-ed4iu2pd5s

    @user-ed4iu2pd5s

    6 ай бұрын

    Ow❤️

  • @RS20223
    @RS202237 ай бұрын

    අම්මෝ අපේ අම්මා හැමදාම අහනව අක්කා තාම වැඩට ආවෙ නැද්ද කියලා ❤❤ හරිම සතුටුයි ❤❤

  • @dinulankangani2502
    @dinulankangani25027 ай бұрын

    දැන්නම් ආසාවෙන් බලන්න පුලුවන් reality shows tika🥹 මුලින්ම මං මේක බැලුවෙ දාලා 1hr වලින් වගෙ. නිකමට අද අක්කගෙ channel එක බලද්දි දෙයියනෙ 3rd on trending😍බලන්න අනෙ ඔයා ආපහු එන එකට මිනිස්සු කොච්චර කැමතිද කියලා

  • @madhushani899
    @madhushani8997 ай бұрын

    අනේ මගෙත් හීනයක් දෙරණ crew එකත් එක්ක වැඩ කරන එක🥺❤ සචිනි අක්කා ආයිමත් එනකන් ආසාවෙන් බලන් හිටියෙ😍❤️

  • @Ruvini86
    @Ruvini867 ай бұрын

    අම්මෝ..ඇති යන්තම් ආවා...ඔයාගෙ අඩුව පුරවන්න කාටවත් බැහැ ..❤❤

  • @nethayamitchellfernando9193
    @nethayamitchellfernando91937 ай бұрын

    හරිම සතුටුයි ඔයා ආපු එක ගැන...ලොකු අඩුවක් පිරවුනා වගේ දැන්නම්

  • @user-xy7kb3bq2o
    @user-xy7kb3bq2o7 ай бұрын

    දෙරනෙ කොච්චර නිවේදකයො හිටියත්,ඒ ඒ වැඩසටහන් වලට පේශකයො ඇබ්බැහි වෙච්චි චරිත තීනවා..ඔයා ඒ වගේ ඔයා නැතුව ඔයා කරපු වැඩසටහන් කවුරු කලත් ලස්සන නෑ..බලන්න හිතක් නෑ...දැන් ඉතින් හිත පුරෝගෙන අපේ සති අන්තෙ ගෙවතෑකි...දන්නවද හැමෝටම හදවතේ හදවතේ මෙච්චර ආදරේ ලබන්න බෑ ඔයාගෙ දක්ශ කමට ඔය රූපෙයි...නිහතමානී කමයි එකතු වෙලා නිසා තමා මෙච්චර අපි ආදරේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න පාර්තනා කරනවා බුදු සරනයි ...

  • @duminduchamikara12

    @duminduchamikara12

    7 ай бұрын

    තියනවා..

  • @krishanthilakmali

    @krishanthilakmali

    7 ай бұрын

    හරිම සතුටුයි අක්කා 💕💕💕💕💕

  • @Sachinthani-1
    @Sachinthani-17 ай бұрын

    අනේ මාරම happy අක්කා...අක්කගෙ තැන ගන්න නම් feeld එකේ කාටවත්ම බැහැ...කලින් වගේම වැඩ ටික ලස්සනට කර ගන්න අක්කේ...good luck & god bless...😘🌹

  • @dehemikavindya1986
    @dehemikavindya19867 ай бұрын

    සචී චැම්පියන් ස්ටාර් ඔයා නැතුව පාලුයි. එනකන් බලන් හිටියා.. දැන් නම් මාර සතුටුයි ඉක්මනින් එන්න ❤❤❤😍😍😍

  • @maxi-je6hz
    @maxi-je6hz7 ай бұрын

    Roshel -sachini දෙන්නාම ජපුරේ management department එකේ නේද ❤

  • @dulabro845

    @dulabro845

    7 ай бұрын

    Ow....roshel ape akkalage baj eke

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara87157 ай бұрын

    සුපිරි සචිනි is back ❤🎉😘❣️ champion star එන්ඩ මෙලෝ රහක් නෑ දැන් 😂

  • @srinikapanchali6138
    @srinikapanchali61387 ай бұрын

    Champion star එනකන් බලන් ඉන්නේ ආයේ බලන්න පටන් ගන්න. අක්කා ගියට පස්සේ බැලුවේ නෑ ආසම program එකත් ❤️❤️

  • @manelhenake9522
    @manelhenake95227 ай бұрын

    හරිම සතුටුයි සච්නි ආයෙමත් දෙරණට ආවට.චැම්පියන්.ස්ටාර් . ලිට්ල්ස්ටාර්.වැඩසටහන්.කරන්න❤❤❤❤❤

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze7 ай бұрын

    අපිට හරිම සතුටුයි champion stars වලටත් එන්න කියල අපි ආරාධනා කරනවා

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee87817 ай бұрын

    Ane harima සතුටුයි ...api balan innawa oya ikmanata champion star unlimited enakal..ඔයයි මධව අයිය පේශල අයියා තමයි හොදම ගැලපීම...ඒකට ඉක්මනට එන්න සචිනි❤බබයි ඔයයි ඔයාගේ හස්බනුයි හරිම ලස්සනයි ලස්සන family එකක්..බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම

  • @bisohaminekarunarathne3013
    @bisohaminekarunarathne30137 ай бұрын

    ආයෙත් දෙරණ බලන්න හිතෙනවා අපිට සම්පතක් පුතේ ඔයාට budusaranai දළදා සමිඳු පිහිටයි

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage35837 ай бұрын

    අපේ ගොඩ ක් නිවේදිකාවන් මහ ලොකු කම ඒ අතීන් සචිනි නමි මාර සිමිපල්, සුපිරිම ලස්සන නිවෙදිකාවක් ඒ වගේම හරිම නිහත මානි ,අනිත් ඔලුවෙන් ඉන්නේ අය සචිනි ආදර්ශයක් කර ගන්න ඔනේ.

  • @FannyGirlsss
    @FannyGirlsss7 ай бұрын

    සතුටුයි අක්කි ආයි champion star එනවාට . අක්කාගේ අඩුව පුරවන්න මෙච්චර කාලයක් තිස්සේ ගිත්මා ලොකු Help එකකක් කලා . ❤️. එත් ගොඩක් අය අර අහිසංක කෙල්ලගේ කොච්චර හොදට වැඩක් කරත් සමහරක් මිනිස්සු programs episode ගිත්මා ඉන්න පුරාවට බැන්න . එයා එයාගේ උපරිම ලස්සනට මෙතෙක් කල් වැඩ කරා හැබයි එකට ප්‍රශංසා වෙනුවට ලැබුණේ බැනුම් . කමක් නැ ගිත්මා එවා ගනන් ගත්තේ නැනේ .👏. අක්කාගේ ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    7 ай бұрын

    ekat Geethmat banala wadak naa, e lamaya presenter kenek nemene, galapena ‘presenter’ kenekwa ganna Derana danagnn ona

  • @FannyGirlsss

    @FannyGirlsss

    7 ай бұрын

    ​@@udanigunarathne6693 ow එත් එයා කලාගමේ අවුරුදුවල නම් හොදට presenting කරා මොකද ගිත්මා කියන්නේ School presenting කරපු කෙනෙක් . Champion star කියන්නේ Entertainment programs එකක් එකයි ගැලපෙන්නේ නැත්තේ 🙂.

  • @minoshisooriyaarachchi171

    @minoshisooriyaarachchi171

    7 ай бұрын

    😊

  • @chandaniathukorala8350
    @chandaniathukorala83507 ай бұрын

    හරිම සතුටුයි දුව , තෙරුවන් සරණින් ජය ප්‍රාර්ථනා කරනවා ......!!! ❤❤❤❤

  • @kalyanirathnayake8489
    @kalyanirathnayake84897 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි දුව ඔයා.ඒ වගේම හරිම සතූටුයි ආයෙමත් වැඩසටහන් කරන්න ආ එකට.❤❤

  • @oh6cu
    @oh6cu7 ай бұрын

    අනෙ අප්පෙ... හෙන... සතුටක් ආවා,මට නම්...❤

  • @wij3072

    @wij3072

    7 ай бұрын

    සචිනි අක්කේ ලස්සනයි අපු එක හරිම සතුටුයි රොසෙල් කෑවා ඔයා කරපු වැඩසටහන

  • @chithrakumari1395

    @chithrakumari1395

    7 ай бұрын

    Ow ane

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_27 ай бұрын

    අද සිට නැවතත් චැම්පියන් ස්ටාර් බලනවාමය් ❤❤❤❤

  • @kanchanamala1507

    @kanchanamala1507

    7 ай бұрын

    මාත්

  • @deepikasudarshani5225

    @deepikasudarshani5225

    7 ай бұрын

    ඇත්තමයි මම බැලුවෙත් නෑ.සචිනි ආවොත් බලනවා

  • @lakmalichandrasena9049

    @lakmalichandrasena9049

    7 ай бұрын

    Math

  • @ajithsusantha4595

    @ajithsusantha4595

    7 ай бұрын

    Oya awa kiyanne deranata hada peyuwa wage thamai

  • @lofi2k22

    @lofi2k22

    7 ай бұрын

    Peshala hinda witrai champion star balanne😂 wena un hiriye na kiyala u taniyama athal gnnw balapu natu un gon badu

  • @MaryY_1010
    @MaryY_10107 ай бұрын

    Well supportive Husband කෙනෙක් ඉන්නෙ අක්කි ඔයාට😍👍 හරිම සතුටුයි ආයෙත් TV එකෙන් දකින්න ලැබීන ගැන🥰

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn7 ай бұрын

    නැවතිල්ලේ බැලුවම ඔක්කොම මවාපෑමක් තමයි නේ..🤔 කතාකරන්න ඕන හින්ද කතා කරනවා..හිනා වෙන්න ඕන හින්ද හිනාවෙනවා...ඒකත් මරු..🙃🙃🙃

  • @nimalsriyani9913
    @nimalsriyani99137 ай бұрын

    හොඳටම හොඳයි පුතේ හරිම පාළු ගතියක් තිබුණා බුදු saranai පුතේ සතුටින් ඉන්න හැමදාම ලස්සනයි පුතේ ❤❤❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary63037 ай бұрын

    අමිමෝ හරිම සතුටුයි සචිනි ඔබේ පැමිණීම ❤❤❤❤❤පේශල අමිමෝ ආයෙත් හිනා වෙන්න පුලුවන් ❤❤❤❤

  • @DilrukshiAbeysingha
    @DilrukshiAbeysingha7 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි අක්කී ඔයා නැතුව දෙරණ නාලිකාවෙන් වැඩක් නෑ ❤

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c7 ай бұрын

    හිනා වෙලා කටත් රිඳෙනවා..♥️

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi7 ай бұрын

    Please please please come back to Champion stars Sachini akkiii❤❤❤❤

  • @shanofficial3657
    @shanofficial36577 ай бұрын

    අනේ දෙයියනේ ඔයා නැති නිසා බැලුවෙත් නෑ කලින් එපිසෝඩ්ස් 😢❤❤❤❤

  • @sagarikakumari3135
    @sagarikakumari31357 ай бұрын

    ඇත්තමයි ගොඩාක් සතුටුයි සචිනි නංගී වැඩට නැවතත් ගියා කියන්නෙ ආදරෙයි ගොඩාක් 🤗😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-hp2es4cv3w
    @user-hp2es4cv3w7 ай бұрын

    හරිම සතුටුයි ඔයා නැතුව ඔයා හිටපු වැඩසටහන් බැලුවේ නෑ දැන් නම් අයෙත් බලන්න හිතුන සුභ වේවාජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nelunimesha3505
    @nelunimesha35057 ай бұрын

    මාරම සතුටුයි අක්කි ආපහු ඔයාව දකින්න ලැබෙන එකට😘😘😘❤❤❤❤

  • @upuliamarasinghe9028
    @upuliamarasinghe90287 ай бұрын

    Cant wait to see you in Champion Starss🫶🏼😍

  • @eshanhashintha440
    @eshanhashintha4406 ай бұрын

    Champion Star එන්නකෝ අක්කේ 😪 ඔයා නැතුව එක දවසක්වත් ඒක බැලුවෙත් නැ 🥺🥺❤️ ආදරෙයි අක්කේ ❤❤❤

  • @HahinsaBandara
    @HahinsaBandara7 ай бұрын

    ඔයා එනකල් තමයි බලන් හිටියෙ..චැම්පියන්ස්ටාර් එකටත් ඉක්මනින් ඒවී කියලා හිතනවා..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala17317 ай бұрын

    අම්මෝ ආයෙ සචිනි අක්ක දකින්න ලැබෙනව කියන්නෙ ඉතින්...😍😍 හරිම සතුටුයි අනේ❤️❤️

  • @lahirumadushan5905
    @lahirumadushan59057 ай бұрын

    අසාවේන් චැම්පියන් ස්ටාර්ස් බලන්න පුලුවන් ආපහු..🎉❤

  • @chandarawathigunarathna3103
    @chandarawathigunarathna31037 ай бұрын

    හරිම සතුටුයි චැම්පියන් ස්ටර් එනකමි බලන් ඉන්නවා ඔයා ඇතුළු සියළුම දෙනාටම තෙරුවන් සරණයි .❤🎉❤🎉

  • @piyumiharesha136
    @piyumiharesha1367 ай бұрын

    අම්බෝ ඇත්තටම අලුතින් පිබිදුනා වගේ තමයි 😂❤..ආපහු නම් champion star බලන්න පටන් ගන්නවා

  • @sanduhnayaka3123
    @sanduhnayaka31237 ай бұрын

    ඇති යාන්තාම් ආවා😒❤️ඔයා ඉන්න programs විතරයි බලන්නේ අක්කි දැන් champion star බලන්නෙත් නෑ.ඉක්මනට ඒකටත් එන්න.ආදරෙයි❤

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi18617 ай бұрын

    අම්බෝ ශෝයි අක්කියෝ ☺️ දැන් නම් හැමදාම චැම්පියන්ස්ටාර් බැලුවෑකී 😚💞

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi44557 ай бұрын

    සාර්ථක ගමනක නව ආරම්භයට මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට ...❤❤❤

  • @renukamalkanthi5140
    @renukamalkanthi51407 ай бұрын

    හරිම සතුටක් දැනෙනවා සචි ඔයාගේ අලුත් කැදැල්ලට බුදුසරහයි දෙරනට නව පනක් අවා වාගේ දැනෙනවා🎉❤❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala94607 ай бұрын

    අම්මෝ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. චැම්පියන් ස්ටාර් බැලුවට බැලුවේ නෑ වගේ අක්කා ඔයා නැතුව. ❤❤❤. පරිස්සමින් ආවනේ ලංකාවට. හොදින් වැඩ ටික කරගන්න. ආදරෙයි

  • @user-fi1jo1lf2t
    @user-fi1jo1lf2t7 ай бұрын

    අනේ සචි ලස්සනයි කෙල්ලේ බුදූ සරනයි ජේසු පිහිටයි ..

  • @super6channel233
    @super6channel2337 ай бұрын

    අනේ Roshel🌝😍ඔයා නම් makeup නැතුවත් ලස්සනයි ❤.sachini ❤ මේ පාරත් ඉතින් Roshel නිසා තාමා බලන්නෙ Little star මොනවා නැතත් ලංකාවේ නිවේදිකාව අංක එක සචිනි අක්කා තාමා . Roshel -sachini

  • @rupikakalyani3765
    @rupikakalyani37657 ай бұрын

    චැම්පියන් ස්ටාර්ස් එකටත් එන්න අනිවාර්යයෙන්ම .හරිම සතුටුයි නැවත පැමිණීම පිළිබඳව .

  • @nilminyparara
    @nilminyparara7 ай бұрын

    දැක්කත් බඩ පිරෙන චරිතයක්

  • @NamalWijethilaka-sx6zv
    @NamalWijethilaka-sx6zv7 ай бұрын

    අනේ හරිම සතුටුයි නංගි කවුරු හිටියත් වැඩක්නෑ ඔයානැතිව නංගියා

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam28497 ай бұрын

    නැවත වැඩසටහන කරන්න පැමිනීම ගැන ඉතාමත් සන්තෝසයි. තෙරුවන් සරණයි.💐💐❤️

  • @pathmikasandamali2320
    @pathmikasandamali23207 ай бұрын

    ඔයා කතා කරන හැටි බලන් ඉන්න ආසයි good luck නංගි

  • @phwanigasinghe4680
    @phwanigasinghe46807 ай бұрын

    අම්ම්හෝ මාර සතුටුයි ...සචිනි අක්කා ආපහු එනව කියල ඇහුවම .

  • @mad_9696
    @mad_96967 ай бұрын

    ශෝක් අනේ 😂💗 සචිනි අක්කගෙයි සොනාලි අක්කගෙයි එකම vibe එක තියෙන්නේ ශෝක් 🥰🥰🥰

  • @nawaacreationstm5053
    @nawaacreationstm50537 ай бұрын

    ඔයාගෙ හිනාව තමා අප්ප සුපිරි ඒකඅහන්නමයි බලාගෙන හිටියෙ😊

  • @udayanganipavithra7824
    @udayanganipavithra78247 ай бұрын

    හරිම සතුටුයි, මගෙ උපන්දිනය දවසෙම ඔයා වැඩට ගිය එක ගැන මට තවත් සතුටුයි

  • @shayuiresha1074
    @shayuiresha10747 ай бұрын

    ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල පේනව අක්කි.ඔයා කෙට්ටු වෙලා ආයෙම so beautiful ❤️

  • @anomanandani1334
    @anomanandani13347 ай бұрын

    අනේ සචී අපිට ඕනේ champion star unlimited ake oyawa අනේ ඔයා නැතුව වැඩක් නැ ඔයා නිසයි අපි අසාවෙන් බැලුවේ ප්ලීස් එන්න සචී

  • @Dilkinisansala-iw9xd
    @Dilkinisansala-iw9xd7 ай бұрын

    හරිම සතුටුයි අක්කෙ.ඔයාව ආයේ අපිට බලන්න පුලුවන් tv එකේ.

  • @imashinishanjana3320
    @imashinishanjana33207 ай бұрын

    වාව් මරු මරු ❤️ චැම්පියන් ස්ටාර් එකටත් ආයෙ එන්න අක්කි 😍😍 ඔයා නැතුව කිසිම වැඩක් නැ ඒ වැඩසටහන 😢

  • @vidushamalith4067
    @vidushamalith40677 ай бұрын

    සතුටුයි ඔයා තාමා fav announce කරන කෙනා දැක්කාම තවත් සතුටුයි .එ අස්සෙ fav actress Roshel ව ත් දැකපු තවත් සතුටු Roshel නම් makeup නැතිවත් ලස්සනයි ❤

  • @hfhkhhgfj5169

    @hfhkhhgfj5169

    7 ай бұрын

    Sachini nonaa champiyan akata Anna api asawen innae oya atulu pasala sir Akka balannae Lov u r💐💐💐💐💐🤞💐💯

  • @chukki606

    @chukki606

    7 ай бұрын

    Roshel meckup dala

  • @shehanisilva3928
    @shehanisilva39287 ай бұрын

    ඉක්මනට champion star එකට එන්න. We are waiting for you

  • @chathurangiranaweera4627
    @chathurangiranaweera46277 ай бұрын

    හරිම සතුටුයි අක්කේ. ඔයා එනකම් බලන් හිටියේ සචිනි අක්කේ. ❤

  • @SharmilaRajapaksha
    @SharmilaRajapaksha7 ай бұрын

    ඔයා ආවඑකට හරිම සතුටුයි. වැඩ සටහන් ලස්සනට තියේවි බලන්න ආස හිතෙනවා

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe86137 ай бұрын

    ඇත්තටම ඔයා නැතුව වැඩක් නෑ ❤❤❤❤❤.දැන් සතුටුයි අනේ 😘😘😘😘😘

  • @ruwanikaushika9161
    @ruwanikaushika91617 ай бұрын

    අනේ ඇත්තටම සතුටුයි අක්කා එනවා එක ගැන අක්කා නැතුව දෙරණ පාළුයි වගේ

  • @nethuc3443
    @nethuc34437 ай бұрын

    අම්මෝ හරිම සතුටුයි ආයෙත් සචිනි අක්ක ඉන්නව 🥺😋😋😋😍😍😍❤️❤️❤️❤️❤️❤️ වැඩසටහන් වල.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59027 ай бұрын

    අම්මෝ....ඇතියන්තන්❤❤ අද ඉඳන් ආයෙ champion බලන්න පටන් ගන්නවා...❤❤❤

  • @rukshiliyanage5764
    @rukshiliyanage57647 ай бұрын

    වැඩියෙන් සතුටු අපිට..... 😌❤

  • @nethmiimalshi5994
    @nethmiimalshi59947 ай бұрын

    ගොඩක් සතුටුයි ඔයා ආයෙ ආව එකට අක්කි ඔයා නැතුව චැම්පියන් ස්ටා වැඩක් නෑ ඉක්මනට එකටත් එන්න අක්කි❤❤❤

  • @chandanirathnayaka9761
    @chandanirathnayaka97617 ай бұрын

    සචිනියෝ..ඔයා ඉක්මනටම champion star program එකේ දකින්න මග බලන් ඉන්නවා. ❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta19697 ай бұрын

    ඔයාගේ පුංචි පවුලටම දෙවිපිහිටයි 🙏

  • @diliniimalsha7939
    @diliniimalsha79397 ай бұрын

    හම්බෝ...... ලිට්ල්ස්ටාර් එක නම් ලස්සනට බලන්න පුලුවන් දැන් ❤❤ චැම්පියන්ස්ටාර් එකටත් එන්න අක්කි ❤❤❤❤❤

  • @lalithakumari5323
    @lalithakumari53237 ай бұрын

    Sachini is back🙂♥

  • @himashamadhuwanthi4851
    @himashamadhuwanthi48517 ай бұрын

    අම්මෝ පට්ට සතුටුයි අක්කේ ඔයා ආපු එකට champions star එකටත් ඉක්මනටම එන්නම්❤😊

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi56687 ай бұрын

    හරිම සතුටුයි 👍ඔයා නැති champion star එක හරිම පාලුයි 👍👍❤️

  • @ap92207
    @ap922077 ай бұрын

    ලස්සනයි ගොඩක් සතුටුයි සච්නි නගියා බුදුසරණයි ❤️😘

  • @Sheron104
    @Sheron1047 ай бұрын

    07.29 සචිනිගේ හිනාව❤❤❤එක තමා ආසම😊

  • @hasinduakarsha6499

    @hasinduakarsha6499

    7 ай бұрын

    7:29 😊

  • @pradipnilantha5092
    @pradipnilantha50927 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කෙ පොඩි කාලේ ඉදල නිහතමානී අපේ කාලේ සින්ඩරෙල්ලා ❤❤❤❤

  • @Anjanajinadasa
    @Anjanajinadasa7 ай бұрын

    අම්මෝ මාර සතුටුයි කාලයක් champion star බලන්නැතුව හිටියෙ . දැන් ආයිත් බලන්න පුලුවන් .

  • @SF.Podda.69
    @SF.Podda.697 ай бұрын

    අක්කේ මාරම මාරම සතුටක් හිතටදැනුනා අක්කා වැඩටයනවයි කිවුවම.ඔයා ගොඩක් පින්කරලා තියනො හැමොගේම ආදරෙ ලබන්න .මම කවදාවත් ඔයතරම් ආදරයක් දීලනැ ගෙදර වුන්ට ඇරි කාටවත්ම. ඒතරම් අක්කට ආදරෙයි .අක්කා වැඩසටහනක් කරාකියන්නෙ හැමදාම බලනො අනිවාරෙන්.අර ගොන් බඩුව අයින් කරලා අක්කෙ එන්නකො ඔයා අයිත්සැරයක්.😢😢TV තිරේ මොන දේකරලා හරි පේන්න ඉන්න හැමදාටම මම ආදරෙ කරන අක්කලා තුනයි ඉන්නෙ.1.ඔයා.2.3.සිංදු කියන කාන්චනා අක්කයි.දිල්කි අක්කයි විතරයි.හැමදාම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d7 ай бұрын

    Welcome back to champion star programme .....!! ❤🎉 මම සචිනිට විතරයි රන්මැණිකේ ..!! අම්මෝහ් අම්මෝහ් "පේෂ්" 😂😂

  • @preethiperera7840
    @preethiperera78407 ай бұрын

    අනේ හරිම සතුටුයි මං හරිම ආසයි ඔයා ඉන්න ප්‍රෝග්‍රෑම් බලන්න ❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt7 ай бұрын

    අපෝ පේශලගේඅර පිස්සු කෝලමට ඔයා නතුව නම්....අලුත් කෙනා අරින්න ගෙදර මම ඔයා ඉන්නවානම්🎉🎉🎉බලනවා මේ අවුරුද්ද නොබලපු තරම්

Келесі