Danuට කියන්න! |සචිනි නිපුන්සලා (Danuta Kiyanna featuring Sachini Nipunsala)

ගොඩාක් ප්‍රසිද්ද සචිනිට තියන කැසිල්ල ගැන සචිනිගේ පාපොච්චාරණය
Danuට කියන්න!
දොලොස්වන දිගහැරුම සචිනි නිපුන්සලා සමග.
(Danuta Kiyanna featuring Sachini Nipunsala)
Danuta Kiyanna! Sponsored by: Truly Ceylon
Location Partner : Spa Ceylon
#Danutakiyanna
#SachiniNipunsala
#Spaceylon

Пікірлер: 360

  • @sandalithara4554
    @sandalithara45542 жыл бұрын

    මගේ ආසම dancer , announcer තමයි සචිනි අක්කා... හරිම නිහතමානීයි❤ ඉතාමත් දක්ශයි🌹

  • @swarnageeth6172
    @swarnageeth61723 жыл бұрын

    සචිනි, හැමදාම නිහතමානීව ඉන්න. සමහරු වගේ ඔලුව උදුම්මා ගන්නෙ නැතිව ඔය විදියටම ඉන්න. ඔබගේ දිගු කාලීන රදාපැවැත්ම ඇත්තේ එවිටයි. හොදට හිතා මතා වැඩ කරන කෙනෙක් විදියටයි මම ඔබව දකින්නේ. ඔබට ජයවේවා.

  • @oshadi1128
    @oshadi11283 жыл бұрын

    සචිනි අක්කා ඇත්තටම simple girl කෙනෙක්..B & B program එකෙන් තේරුනා එයා ගොඩක් simple කෙනෙක් කියලා..I lk her character 😍❤️

  • @Thumindakumarasena

    @Thumindakumarasena

    3 жыл бұрын

    agree

  • @kavinusanjula2263

    @kavinusanjula2263

    3 жыл бұрын

    Ha

  • @shalendrithalpawila7496

    @shalendrithalpawila7496

    3 жыл бұрын

    Kavinu Sanjula k ok ex tc un in tc

  • @sachininipunsalatopfans4430

    @sachininipunsalatopfans4430

    3 жыл бұрын

    😘

  • @nethranjalitharushika447
    @nethranjalitharushika4472 жыл бұрын

    සචිනි අක්කා හරිම නිහතමානී චරිතයක්.බොරු ආටෝප නෑ.එයා කතා කරනවා අහන් ඉන්න හරිම ආසයි.love you sachini akka❤️😍

  • @diluy_tube5517
    @diluy_tube55173 жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක්.තවත් දිගු ගමනක් යන්න සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දනුගේ ෂර්ට් එක ලස්සනයි 😍😍😍

  • @manjalisachithra860
    @manjalisachithra8603 жыл бұрын

    Sachini කියන්නේ කෙලින් කතා කරන ඇත්ත කියන හොඳ කෙල්ලක්...ඇත්තටම අවංක කෙල්ල හිත හොඳ කෙල්ලක් ..මං එයාට ගොඩක් ආසයි ආදරෙයි මාධව මල්ලි සචිනි නංගී ඔය දෙන්න තරම්. වොයිස් කරන්න ගැලපෙනදෙන්නෙක් තවත් නැහැ..හරිම ලස්සනයි ...එදා දැක්කා වගේමයි අදත් දවසින් දවස දක්ෂයි ..හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි ජයෙන් ජයම වේවා .❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤

  • @user-qp8kn5vb4i
    @user-qp8kn5vb4i2 жыл бұрын

    හැමදාම හිනාවෙලා ඉන්න,....බොරු මවාපෑමක් නැති,හරිම නිහතමානී කෙනෙක් තමා සචිනි අක්කා....💕💕

  • @jayashan_b
    @jayashan_b3 жыл бұрын

    සුපිරිම කෙල්ලෙක්😘💖💖 සුපිරිම පට්ට කොල්ලෙක්.

  • @manishiamanda7423
    @manishiamanda74233 жыл бұрын

    Best Presenter❤ Best Dancer❤ Best Teacher❤ Love you Sachini akki❤

  • @GM-yi6ry
    @GM-yi6ry3 жыл бұрын

    අද වැඩසටහනත් හරිම රසවත්! බොරීන් නැතිව ඉවර වෙනකම් මනස ඉතාම ලස්සනට බලාගෙන ඉන්නවා

  • @sachininipunsalatopfans4430

    @sachininipunsalatopfans4430

    3 жыл бұрын

    👍😘

  • @nethmadevindi8056
    @nethmadevindi80562 жыл бұрын

    ගොඩක් ලස්සන නිහතමානී හොඳ කෙනෙක් ගොඩක් ටැලන්ට් කෙනෙක් ❤️ සචිනි අක්කා කියන්නේ All The Best 🌚❤️ ඔයාගේ ලයිෆ් එක ට

  • @samikavi2237
    @samikavi22373 жыл бұрын

    Such a humble downto earth girl... 💗

  • @shaneandmadu9646
    @shaneandmadu96463 жыл бұрын

    මම සචිනි අක්කීට පට්ට ආසයි ❤❤🌹🌹❤❤

  • @subodagayani8578
    @subodagayani85782 жыл бұрын

    සචිනි කියන්න හරිම සරලව ජීවත් වෙන කෙනේක්.එයා ජනප්‍රිය කෙනෙක් කියල එක ඔලුව වුඩ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි.අන්න ඒ නිහතමානීකම නිසා තමයි සචිනිට මේ තරම් හැමෝම ආදරෙ .ඒ ආදරෙ හැමදාම රැකගෙන ඉදිරිය යන්න නංගීයෝ😘😘😘😘😘.ආදරෙයි ගොඩාක් .❤️❤️❤️❤️

  • @nayomi220
    @nayomi2203 жыл бұрын

    Aththatama godaaaaak good character ekak thiyena straight independent girl kenek Good luck sachiii 👍

  • @happykittens2294
    @happykittens22943 жыл бұрын

    This is a one of the best program you did Danu, bringing the Sachini into your program.

  • @malsharupasinghe4592
    @malsharupasinghe45923 жыл бұрын

    Sachini akki ❤️ perfect personality... Love her Soo much ❤️

  • @sewwandipathirana5379
    @sewwandipathirana53793 жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන ....ලස්සනයි සචිනි..දනු...

  • @sahanperera8245
    @sahanperera82453 жыл бұрын

    පට්ට program එකක් මේක. සචිනි අක්කා කිවුවා වගේ මමත් කැමතියි vijay dewarakonda actorta. Hi is very talented

  • @jananirathnayaka4321
    @jananirathnayaka43213 жыл бұрын

    Danu....you're my favourite presenter

  • @Ashsworld23
    @Ashsworld233 жыл бұрын

    She is very honest and simple.

  • @shashinisenevirathna4674
    @shashinisenevirathna46743 жыл бұрын

    Wow a good combination Danu. Rather than having usual friends to your programs this is a change & I love it. Love u both...❤️❤️

  • @stefnimarsha1843
    @stefnimarsha18433 жыл бұрын

    Decent host I’ve seen .. like her attitude ♥️

  • @deda1640
    @deda16403 жыл бұрын

    I have seen Sachini few times.But I never recognized any simplicity or humbleness from her.

  • @sandunisenaratne8945
    @sandunisenaratne89453 жыл бұрын

    When two professionals meet! Proud of you sachini 😊 keep being the amazing personality you are! ❤ Love your style and humbleness Dhanu! ❤ Two presenters that I admire a lot!

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    සචිනි උගත් කෙනෙක් එයා හරියට හරිදේ කරනවා දරැවන්ට අාදර්ශමත් විදියට ඉන්නව. මාධවත් එහෙමයි ඔයාල හරිම වටින චරිත ඉදිරි අනාගත දරැවනට. තෙරැවන් සරනයි

  • @user-gr6vr2tu4x

    @user-gr6vr2tu4x

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @rmrathnayaka1236
    @rmrathnayaka12363 жыл бұрын

    විවෘත චරිතයක්... අැත්තටම ලස්සනයි අක්ක... 💗.... සුබ පැතුම්....

  • @user-ts1kj2tn1t
    @user-ts1kj2tn1t3 жыл бұрын

    සචිනි නම් ටොප් පට්ටම ආසයි

  • @dillru8854
    @dillru88543 жыл бұрын

    Schini is talented girl as wel danu also best of luck both of you

  • @nipunsaranga735
    @nipunsaranga7352 жыл бұрын

    මගෙ ආසම ඩාන්සර් කෙනෙන් සචී .අහිංසක නිහතමානී කෙනෙක් හරි ආදරෙ කරන කෙනෙක් සචිනි 😉

  • @vishmikadevindi4065
    @vishmikadevindi40653 жыл бұрын

    Sachini akkage voice eka lassanai.

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w2 жыл бұрын

    මමනම් කැමතිම චරිතයක් සචිනි හරිම නිහතමානි ❤️❤️

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera25793 жыл бұрын

    I have met her and even my mother. She is a genuine character. Happy to see her. Hope see here on Danu on fire as well. Thank you for this video 👍

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    I like so much sachini. Best of luck to u.. thanks Danu u bring nice porgam to us. God bless

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r3 жыл бұрын

    ගොඩක් හොද නිහතමානී ගොඩක් ගොඩක් හොද කෙල්ලක් මම ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕💕🌹🌹🌹💞❤️❤️❤️❤️🌹🌹ඔයාගේ වැඩසටහන් ඔක්කොම බලනවා බුදුසරණයි

  • @jayashan_b
    @jayashan_b3 жыл бұрын

    රැදී සිටීම කොච්චර අමාරුද කියනවනම් අශේන් වැටිච්ච හැටිිම හොදම උදාහරණයක්

  • @thathsaravidanapathirana9997

    @thathsaravidanapathirana9997

    3 жыл бұрын

    ashen watun na mchn athariya..

  • @mkwmdk5278

    @mkwmdk5278

    2 жыл бұрын

    kawada ashen

  • @dushimasha8116
    @dushimasha81163 жыл бұрын

    Good luck sachini akka ❤ you're so cute..... and simple 😘 love you...... And ... Danu.... you're the best 💐 much ❤

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga3 жыл бұрын

    Danu program එක හොඳයි. මේ වගේ සිංහලෙනුත් කරන්න. බොහොම ස්තූතියි

  • @LuckyGamage
    @LuckyGamage3 жыл бұрын

    Two of the most humble characters I have ever seen.. ☺️ Congratulations to both of you on your future work..! ❤️

  • @wasthuamaya4352
    @wasthuamaya43523 жыл бұрын

    Both sachi and danu appreciate humility ❤️💜️💖

  • @imashaparami9991
    @imashaparami99913 жыл бұрын

    Good luck akki ❤️💕

  • @udithawijayarathne5438
    @udithawijayarathne54383 жыл бұрын

    Very humble girl! Cheers!

  • @TravelWithLushantha
    @TravelWithLushantha3 жыл бұрын

    සුපිරියටම වැඩසටහන ගියා...... ආසාවෙන් වැඩසටහන බැලුවා ඉවර වෙනකල්...

  • @wayomirajawasam6254
    @wayomirajawasam62543 жыл бұрын

    One of fav personality Sachini akka ♥️

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi68453 жыл бұрын

    I love sachini akka's personality 💓😍

  • @anushkaniroshan6075
    @anushkaniroshan60752 жыл бұрын

    මම ආසම චරිතෙ සචිනි අක්කා මාදව අයියා..සුපිරි අක්කි අයියා

  • @selismhn7469
    @selismhn74693 жыл бұрын

    Nice episode 👍

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne24713 жыл бұрын

    දනුක අපි කැමතියි සචිනිට දෙපලට ජේසු පිහිටයි

  • @jayaweera9360
    @jayaweera93603 жыл бұрын

    කමෙන්ට් කරපු ගෑණු දැකලා තියෙන්නෙ දනූ ව මිසක් සචිනි නෙවෙයි.ඔය නිසා බෙල්ල නැතිව බෑග් එකක අවසන් ගමන් යන්න වුනෙත් ! මනමේ කුමාරියගේ ඉඳලා ලංකාවේ ගෑණු ඔහොමයි."හැඩිදැඩි සිරුරට ආලය හිතූනා......."

  • @sagii9937
    @sagii99373 жыл бұрын

    Shaun you are a great presenter. I thought you are too much luxary. But you seems to be very humble and talented. Sachin is also a humble girl Good luck for both.

  • @rashmikumarasinghe9791
    @rashmikumarasinghe97913 жыл бұрын

    Danu please do a interview with Ramod Malaka if possible. Love to watch you both talk on screen.

  • @hikibiris90
    @hikibiris903 жыл бұрын

    She seems to be a decent girl but as far as I know she is a Sinhala announcer but here she barely speaks sinhala with a western accent. If she is this uncomfortable in sinhala she could have participated in Talk with Danu English version. No Offense. I just commented what I felt.🤟🏽💪🏼

  • @bokadima8697

    @bokadima8697

    3 жыл бұрын

    තේරෙන්නෑ ඕයි සිංහලෙං කියපංකො

  • @slcompitv8535

    @slcompitv8535

    3 жыл бұрын

    She adapted to Dhanu s accent. It happens bro, it's natural

  • @nishakgn5445

    @nishakgn5445

    3 жыл бұрын

    Seriously 🤣

  • @venukaraveesha5131
    @venukaraveesha51313 жыл бұрын

    Aneh we love you akki also we love you danu 😍😍😍

  • @wathsalagunawardana428
    @wathsalagunawardana4283 жыл бұрын

    I like both of you .... Danu you are interesting presenter ...👌

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55743 жыл бұрын

    හරිම සුන්දර යුවතියක් .👍

  • @pramodiranasinghe9099
    @pramodiranasinghe90993 жыл бұрын

    Danu was interviewed by Sachini...🤣🤣 btw ❤

  • @rohinimedagedara7874
    @rohinimedagedara78743 жыл бұрын

    Perfect dear .

  • @gayansheree7758
    @gayansheree77583 жыл бұрын

    Yes danu....good talking so..😍😍😍

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma32433 жыл бұрын

    Sachini n danu I love your presenting. You'll are so talented in that. Good luck and keep up😘

  • @ruchi3384
    @ruchi33843 жыл бұрын

    very nice n talented girl. like your dance n never miss the unlimited unlimited, thx danu for inviting her.

  • @fathimarizwana8746
    @fathimarizwana87463 жыл бұрын

    What a personality u man...danu... Love u lot

  • @nethuliananya1880
    @nethuliananya18803 жыл бұрын

    God bless akki .

  • @anuwickramasinghe9933
    @anuwickramasinghe99333 жыл бұрын

    Bestest episode

  • @travallovers7034
    @travallovers70343 жыл бұрын

    Harima lassanai

  • @sarahkomarie2440
    @sarahkomarie24403 жыл бұрын

    මම හරිම අාසයි සචිනි නංගිට ඔයාට සුබ පතනවාඉදිරියට යන්න මම ලෙබනන්

  • @thilankasewwandi7526
    @thilankasewwandi75263 жыл бұрын

    Man me channel eka mita kalin balalama ne...eth sachini akkawa dekka nisa beluwe...she is sooooo sweet & I really like her personality

  • @arrowjr5498
    @arrowjr54983 жыл бұрын

    චීල් එකේ ඉන්නවා සචිනි 😍

  • @maleeperera9055
    @maleeperera90553 жыл бұрын

    She’s such a humble girl/lady and beautiful as well.

  • @chathurkaakshani3075
    @chathurkaakshani30753 жыл бұрын

    මං කැමති සචිනිට

  • @chansam8966
    @chansam89663 жыл бұрын

    Omg, thanks Danu for INVITING Sachini to ur show. Two unique personalities. Btw I couldn't stop laughing throughout this video.

  • @dilidissanayake3633
    @dilidissanayake36333 жыл бұрын

    Love you sachini akki.. soo cute.. i like you.. and congratulations 😎😎

  • @deepanimichaelrealestatew.7529
    @deepanimichaelrealestatew.75293 жыл бұрын

    Danu malli very good with Sachini👌🏼👌🏼

  • @chathuamaya7161
    @chathuamaya71613 жыл бұрын

    Proud to be a visakian ❤💙💛

  • @sachidomaz1343
    @sachidomaz13433 жыл бұрын

    Good show 😍

  • @thathsaravidanapathirana9997
    @thathsaravidanapathirana99973 жыл бұрын

    Danu you are such talented presenter.we never take eye away from the screen when you are presenting .amazing talent.I think it's your default feature.and when you both together , it will carry us to another level .Wow wonderful 18 minutes.

  • @bhagyalakshani9808
    @bhagyalakshani98083 жыл бұрын

    ඔයාටයි මාදවටයි මන් හරි ආසයි.💖💞

  • @priyasurangi8997
    @priyasurangi89973 жыл бұрын

    My fav dancer sachini akki .love you ❤️❤️❤️❤️❤️❤️🌸

  • @m.d.d.i7057
    @m.d.d.i70572 жыл бұрын

    Awesome ❤️

  • @posonikawsathya5445
    @posonikawsathya54453 жыл бұрын

    Danuta කියන්න bestma episode eka meka🤩💯 So Simple So Unique with very cute Girl Sachini Akki🤗🌹 lots of love both of you guys.. and specially um a fan of your සිංහල talking style danu aiya🙊💕 very unique and soooo sweet😘 very best of luck to both of you for the ways you both are going…

  • @wskithmi9989
    @wskithmi99892 жыл бұрын

    She is really educated. I think that is the reason for her amazing personality 🤩😘

  • @agssljournal5551
    @agssljournal55513 жыл бұрын

    Budusaranai Shachini

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne86063 жыл бұрын

    Sachini harima sahalluwen innakenek . Harima adare hithenawa eyage kathawata hasireemata.

  • @mohamedkamal5021
    @mohamedkamal50213 жыл бұрын

    Sachini realy humble ❤❤❤

  • @ahinsakahettiarachchi9746
    @ahinsakahettiarachchi97463 жыл бұрын

    Superb girl

  • @Niroshakaumini
    @Niroshakaumini2 жыл бұрын

    කවුරු මොනව කිව්වත් ඔයාටහරිදේ කරන්න බබෝකොටට අදින්න ඕනකාලේ කොටට අදින්න ඕන නාකිවෙලා අදින්නයැ....

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    Nice❤️

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana3 жыл бұрын

    My favorite celebrity ❤️❤️❤️

  • @sandamalishiromi2280
    @sandamalishiromi22803 жыл бұрын

    සචිනි හරි නිහතමානියි

  • @nimalperera5172
    @nimalperera51723 жыл бұрын

    Wow!!!! Love your Sinhala....Mr Danu....

  • @rasikahewage7953
    @rasikahewage79533 жыл бұрын

    Love you shachi girl ,my daughters are also likes you...bless daughter for your future

  • @dimashinethmini1127
    @dimashinethmini11273 жыл бұрын

    Mn nam goodakma kamathi sachini akkige nihathamani kamata❤❤😘

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani14813 жыл бұрын

    Appoo owu akki, ragapanna epa. Oyage thathwe nathi unoth apita dukaaaayi. Ane ehema wenna epa. Ohoma shork, oya godak dakshayi, Api aadareyi oyata godaaak. Pi. Si. Dp, 😘😘😘😘😘😘😘

  • @sachininipunsalatopfans4430

    @sachininipunsalatopfans4430

    3 жыл бұрын

    😘👍

  • @kithmikithmi8656
    @kithmikithmi86563 жыл бұрын

    Lovely girl Sachini,I love her very much❤️💐😘

  • @imashifonseka3445
    @imashifonseka34453 жыл бұрын

    She is so cute and humble 🤩

  • @udanigunarathne6693
    @udanigunarathne66933 жыл бұрын

    I had noticed Sachini since Lil Stars season one, like her ever since...

  • @ashendewasingha6239
    @ashendewasingha62393 жыл бұрын

    ලස්සනයි akki

  • @malshasewwandi7958
    @malshasewwandi7958 Жыл бұрын

    I like her personality 😊

  • @yasodyasenevirathna395
    @yasodyasenevirathna3953 жыл бұрын

    ❤Humble beautiful soul

  • @tharushinavoda24
    @tharushinavoda243 жыл бұрын

    සචිනි❤😍

  • @ashmisamarasingha952
    @ashmisamarasingha9523 жыл бұрын

    Favorite ❤️

Келесі