Danuට කියන්න! | රයිනි චාරුකා ගුණතිලක

Ойын-сауық

අපි නොදුටු රයිනිගේ සැඟවුණු හැකියාව
Sponsored by: Truly Ceylon
Location Partner : Me Colombo
Wardrobe Partner: Culture by Ari
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#Danutakiyanna #RainiCharuka #MeColombo

Пікірлер: 306

  • @RainiCharuka
    @RainiCharuka3 жыл бұрын

    Thank you Danu, Lankadeepa, Cameramen, Lights, the Photographer & everyone at the venue for the wonderful work, support and for having me on the show ! All the best ! ♥️R

  • @thushan687

    @thushan687

    3 жыл бұрын

    It was a very cool programne, we enjoyed it very much raini. Release your new song soon dear, we are waiting for it, as you said even though you have n't released a mass production from a long time, people still love you, those songs are everloving songs, but the thing is time is passing, it is a waste for such a talented singer to stay without releasing new songs. And also I must say that I loved your & chinthi's songs, they were very well matched, (like kandam desa dalwa🤩, tharumini ochcham pawi den😍 ), Plz do another song with him. Good luck raini❤️

  • @nalanisenarathna7514

    @nalanisenarathna7514

    3 жыл бұрын

    💘

  • @TecklaWeerakoon

    @TecklaWeerakoon

    3 жыл бұрын

    Love & respect ❤👌

  • @karsonjoshua828

    @karsonjoshua828

    2 жыл бұрын

    you probably dont give a damn but does someone know a trick to get back into an Instagram account? I was dumb lost the login password. I love any tips you can give me

  • @ethancain3008

    @ethancain3008

    2 жыл бұрын

    @Karson Joshua instablaster =)

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    නිහතමානි කෙනෙක් රයිනි හොදට අදිනව අැදුමි ලස්සනයි වටිනව සාකචිජාව නියමයි හිනාව දෙන්නගෙම

  • @magewasthu2900
    @magewasthu29003 жыл бұрын

    දනූ ඔයා ඔච්චර හිනා වෙන්න ඉගෙන ගත්තේ කොහෙන්ද ???😂😂😂පන යනවා හිනා වෙලා.😂😂

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga80323 жыл бұрын

    ප්‍රසිද්ධ අයගෙන් නිහතමානීම, පඩ ශෝ නැති, බොරු ශෝ නැති, කියන්න තියන දේ කෙලින් කියන, එක එකාට කඩේ යන් නැති, ගැතිකම් නැතිම කෙන රයිනි... එයා එහෙම වෙන්න එයාගෙ අම්ම තාත්තගෙ ගති ගුණ තමා බලපාන්න ඇත්තේ.. තඩියගෙ හිනාව පට්ට.. රයිනි සුබ අනාගතයක් වේවා..!!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    ඇත්ත අම්මා තාත්තා සිංදු කිඋව්වට දරුවන්ට රැදිලා ඉන්න බෑ .රයිනිටයි වින්ඩිටයි ඒ හැකියාව හොදටම තියෙනවා .ඇමරිකාවෙ අවුරුදු ගානක් ජීවත් උනත් රයිනි අදින ලස්සන ,පිලිවෙල කොයිතරම් ලස්සනද .ටුවර් වලට පිටරටවලට යන ගායිකාවෝ සහ නිලියන් කරන විකාර දැක්කම මේ අය ලෝකයේ දොයුනුම රටේ ජීවත් වෙලත් එයාලගේ තියෙන සංවර පෙනුම අපූරුයි.හරිම ආදරෙයි රයිනි ඔබට ❤❤❤

  • @krishanthichandrasekara5935

    @krishanthichandrasekara5935

    3 жыл бұрын

    Exactly

  • @achininisansala5910

    @achininisansala5910

    3 жыл бұрын

    Eka atta....

  • @wajerajayanthi2760

    @wajerajayanthi2760

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @shiromirajaguru1317

    @shiromirajaguru1317

    3 жыл бұрын

    Definitely....💯✔

  • @HiruniJournalShorts

    @HiruniJournalShorts

    3 жыл бұрын

    Oyala neela kadu gate visual 1balala nadda🤣😁

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe51903 жыл бұрын

    ඇත්තමයි දෝණි ඔයා හරිම නිහත මානියි.ඇදුම් අදින විදිහත් සේත්‍රයේ ඉන්න අයටත් ආදර්ශයක්.

  • @C424c424
    @C424c4243 жыл бұрын

    හරිම පිලිවෙලට අදින පලදින කෙල්ලෙක්

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka54903 жыл бұрын

    කෝච් රයිනි💯♥️අාදරෙයි හැමදාමත්😍💖

  • @KAUSHI.99
    @KAUSHI.993 жыл бұрын

    මම දැකලම නෑ ඔයා අනිත් නිලියෝ ගායිකාවෝ වගේ බාගෙට හෙලුවෙන් ඉන්නවා. ඒ අතින් ඔයා great. 👍 👍

  • @ashaninisansala6025

    @ashaninisansala6025

    2 жыл бұрын

    Nila kadu gate song eka ahanna balanna eyage👀

  • @amaathathsarani9565
    @amaathathsarani95653 жыл бұрын

    Asama character ekak...😘boru posh line na...simple vidiyta inna kenek..Her voice is amazing...❤love you akki.. best of luck akki...😍😘

  • @GM-yi6ry
    @GM-yi6ry3 жыл бұрын

    ගොඩාක් අසාවෙන් බලාගෙන හිටියේ රෛනිව එනකම්!කාලය ගියා දැනුනේ නැ! හරිම රසාස්වාදනයක් මේක!රෛනි ට අභියෝග නතින්....සියලු බලාපොරොත්තු ඉටුවේව!

  • @dushan3770
    @dushan37703 жыл бұрын

    හිනාව නවත්තගන්නත් බැරි උනා දනුගේ හිනාව කතාව ඔක්කොම හොදයි...

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ලංකාවේ ඉන්න සමහර අය ඇමරිකාවේ ඉන්නවා වගේ තමයි හැසිරෙන්නේ ඒත් රයිනි ඇමරිකාවේ ඉදලා ඇවිත් ලංකාවේ ශෝක් එකට ජීවත් වෙනවා ,මම හරිම ආසම කෙනෙක් 😘❤️😘❤️

  • @rashiweerasinghe7892
    @rashiweerasinghe78923 жыл бұрын

    මාත් ආසම චරිතයක් ❤️ එයාගෙ voice එක මාර ලස්සනයි ❤️

  • @eelonalose8051

    @eelonalose8051

    3 жыл бұрын

    Awsm

  • @dilaniharshamala5287
    @dilaniharshamala52873 жыл бұрын

    දනූගෙ හිනාව...ම්ම්ම්ම් cute appah 💓💓

  • @nalanisenarathna7514
    @nalanisenarathna75143 жыл бұрын

    රෛනි අක්කගෙන් අලුත් සින්දුවක් එනකන් බලන් ඉන්නවා...... Love u 😍😍😍

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe90813 жыл бұрын

    A girl with a good heart...good luck Raini..

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk58493 жыл бұрын

    Can’t get enough of her bubbly personality 😍 and Danu’s laugh 😂😂😂

  • @achininisansala5910
    @achininisansala59103 жыл бұрын

    මෑම්....ඔයා ගොඩක් නිහතමානී චරිතයක් ....ආදරෙයි ගොඩක් ..😍😍

  • @piumi_5
    @piumi_53 жыл бұрын

    අනේ ශෝයි රයිනි.. 😍 අන්තිමට ආයුබෝවන් කියපු විදිහ 🤗❤

  • @rasika1158
    @rasika11583 жыл бұрын

    ගොඩක් ස්තුතියි raini ❤️ගෙනාවට. Windi and sanuka වත් gennako 😍

  • @nishanthipeiris6064
    @nishanthipeiris60643 жыл бұрын

    මට හැම තිස්සේම හිතෙනවා අනේ මම රයිනි උනානම් කියලා . ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට ජේසු පිහිටයි

  • @suduhaminesuduhamine2208

    @suduhaminesuduhamine2208

    3 жыл бұрын

    Matath ehema hithuna awastha thiyanawa

  • @amilaniroshani9790

    @amilaniroshani9790

    3 жыл бұрын

    Trust in yourself

  • @jesmingamage6180

    @jesmingamage6180

    3 жыл бұрын

    @@suduhaminesuduhamine2208 k rxqs

  • @nishanthipeiris6064

    @nishanthipeiris6064

    3 жыл бұрын

    @@amilaniroshani9790 yes you are correct . Thank you for your valuable comment . God bless you Amila ❤

  • @irahada5961
    @irahada59613 жыл бұрын

    Raini ඔයා අනිත් artist ලා වගේ බොරු සෝබනය නැහැ .හරිම down to earth person කෙනෙක් .

  • @lasanalika2015
    @lasanalika20153 жыл бұрын

    I love raini soo much.so humble and downearth personality .best of luck.raini is so honest.whatever she talks it comes from the bottom of her heart.pls keep it up.

  • @manjulahewawasam4851
    @manjulahewawasam48513 жыл бұрын

    ධනූ අනේද කියන්නේ රයිනිත් ඔයාටම හරියන් පිස්සු කෝච්චියක්❤️❤️....beautiful ,lovely ,😘😘😘

  • @allahthegreat5631
    @allahthegreat56313 жыл бұрын

    Pilot , Singer ,Actress , wife❤ Rather than talking about her accent talk about her achievements people.

  • @lasachandima1987
    @lasachandima19873 жыл бұрын

    රයිනි මම ආදරෙයි ඔයාගේ සිංදු වලට ...🌹🌹🌹🌹❤❤❤❤❤😍😍😍😍

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    Love you both ❤️ අම්මෝ දෙන්නගෙම හිනාව - ආදරෙයි

  • @hasantharundu4362
    @hasantharundu43623 жыл бұрын

    This is sooo cool danu. Natural and simple yet interesting ❤️

  • @deshanhasaranga5844
    @deshanhasaranga58443 жыл бұрын

    ඇත්තටම ලංකාවෙ මිනිස්සු ආකල්ප අතින් හරිම පහත්.පොඩි ලමයින්ට කතා කලේ මහ ජරා විදිහට.ඒ උනාට කතාව හතර පෝයටම සිල් ගන්න විදිහට.රට ජාතිය ආගම ගැන තමා කැක්කුම.ඒත් වැඩක් නෑ

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe84712 жыл бұрын

    thumbnail එකේ හැම ලේඩි කෙනෙක් ම වගේ danu aiya කකුල උඩ තියාගෙන ඉන්නවා. ඇයි රයිනා අක්කව තියාගත්තේ නැත්තේ...???

  • @mperera9691
    @mperera96913 жыл бұрын

    Nice program Her voice was superb and danu's presenting 😍♥️♥️♥️

  • @sumuliya8081
    @sumuliya80813 жыл бұрын

    She's so natural some overrated artists should learn so many things from her

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    Sumu Liya of course

  • @manjulairosha3120
    @manjulairosha31203 жыл бұрын

    that smile is killing us 😂😂😂

  • @udanihansika9229
    @udanihansika92293 жыл бұрын

    Favorite singer ❤ My idol 😍 Humble personality 😙 Love you so much Raini akka ❤❤❤❤

  • @najaneedewmi230
    @najaneedewmi2303 жыл бұрын

    Wowwww Asamaa Charithayak. Harimaa adareeii.. ❤️🌷 puja akkiwath Gennannaa.. Thanks a lot Danuu raini akkiwa genawataa..❤️

  • @shanenesa1726
    @shanenesa17263 жыл бұрын

    Enjoyed the show thoroughly. She is full of life!!!

  • @topbrand33
    @topbrand333 жыл бұрын

    Not enough questions u asking.. btw going with a flow

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara37373 жыл бұрын

    Raaini akki u re so humble person❤❤ nice interview Dhanu👍

  • @divyanjanierodrigo1869
    @divyanjanierodrigo18693 жыл бұрын

    Oh..Danu...you are soooooo sweeet..🤗 and රයිනි i like you too....❤

  • @thaveesha89
    @thaveesha893 жыл бұрын

    Ryneee..... Truly sri lankan and love the dubbing especially pancha....

  • @mashiniperera4620
    @mashiniperera46203 жыл бұрын

    One of the favourite singers❤

  • @charmingrose2506
    @charmingrose25062 жыл бұрын

    Glad for your modesty. Some people come to programs and they don't even know what they are talking about. Glad to have people like you among them

  • @ishanimadurangi3232
    @ishanimadurangi32323 жыл бұрын

    Pooja wa gennko 😭

  • @shirodissanayake4270
    @shirodissanayake42703 жыл бұрын

    Waited to watch this. 💕

  • @dhanudiVsadiv
    @dhanudiVsadiv3 жыл бұрын

    I really like this show and danu ayya's presenting style....keep it brother....

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha66342 жыл бұрын

    දනූගෙ හිනාව 👌

  • @danushigunawardene3996
    @danushigunawardene39963 жыл бұрын

    One of my favourite persons. Love her a lot 🤩

  • @nilupakoonars1364
    @nilupakoonars13643 жыл бұрын

    I love you sao much Raini's personality .So she is humble .Good luck Raini❤️

  • @bee11317
    @bee113173 жыл бұрын

    most favorite singer Good luck Raini ❤️🤩

  • @abaneserpradeepchandraraj9928
    @abaneserpradeepchandraraj99283 жыл бұрын

    Action from Ruka and voice from Leka, Wonderful mixture.

  • @roshanpradeep5437
    @roshanpradeep54373 жыл бұрын

    How amazing. Nice conversation 😁

  • @angelvishuu5777
    @angelvishuu57773 жыл бұрын

    We want Pooja Umashankar for this showwww.plz Dhanuu❤️❤️😘

  • @tarasenarathne4723
    @tarasenarathne47233 жыл бұрын

    OMG..her dubbing talent 😍

  • @nihalwane9515
    @nihalwane95153 жыл бұрын

    Very humble decent and a talented character.beauty with brains.raini windy hirushi and nathasha perera. God bless you.aunty sharma

  • @indukulathunga9807
    @indukulathunga98073 жыл бұрын

    මම ගොඩාක් ආදරෙයි රයිනිට හා එයාගේ පවුලට ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ආයුබෝවන් දෙන්නටම🙏 ධනුට කියන්න හරිම ලස්සනයි

  • @nalanisenarathna7514
    @nalanisenarathna75143 жыл бұрын

    Aththa kathaawa Man dekapu nihathamaaneema kenek thama Love u raini AKKA 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @samadhiwihara4600
    @samadhiwihara46003 жыл бұрын

    Mage favorite,,eyage costume unat harima charm ,,,man asai eya karana fassion walata

  • @JK-km6fx
    @JK-km6fx3 жыл бұрын

    Please extend the Programme time..

  • @thiliniprarthana8746
    @thiliniprarthana87463 жыл бұрын

    Katha kla madi wgee..... Eththama Supiri... Api hrima adreeei Raini akkat...

  • @padmadahanayake7342
    @padmadahanayake73423 жыл бұрын

    Really like this girl. Good luck

  • @shanmusafer8975
    @shanmusafer89753 жыл бұрын

    I really enjoyed this program ...Thank u Danu...

  • @dhushisooriyabandara500
    @dhushisooriyabandara5003 жыл бұрын

    Danuta Adarei Godaak ❤️❤️❤️ Raini Akki My Favorite Singer Good Luck.

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma32433 жыл бұрын

    Wow Raini you are so talented, you imitate those pancha cartoon characters soo well!!! 😍😍 Love you and respect you alot ❤️

  • @rasanjilakmini5910
    @rasanjilakmini59103 жыл бұрын

    Windy and sanuka programme ekata gennanko pls danu ayiye. ...

  • @thamalugajanayake5530
    @thamalugajanayake55303 жыл бұрын

    A really good episode......👍

  • @sureshwijewardena7361
    @sureshwijewardena7361 Жыл бұрын

    issara mama Dhanuta kemathi neha e wageyi Rainitath.eth Dan nam e dennatama kemathiy.after watching 2-3 videos of dhaanuta kiyanna with Raini. Good luck for both of you

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon28493 жыл бұрын

    Lassanai kella. Lassnai handa. Lassanai hesireema. Devi pihitai.!

  • @nimiwee4638
    @nimiwee46383 жыл бұрын

    she is very talented n lovely person , danu will love to see her with dat with danu, thank you

  • @nilanmenu7531
    @nilanmenu75313 жыл бұрын

    මාත් අාසම පැංචා කාටුන් එක.🐻😘

  • @rsmfernando
    @rsmfernando3 жыл бұрын

    Danu please let me know the title of the song on the clip 10:00 to 10:04 thanks.

  • @prasangifernando5219
    @prasangifernando52193 жыл бұрын

    I love this show keep going danu❤️❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    දනුට. කියන්නේ good job.. .. . Keeeeeeeeeeep gooooooooopping

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo88022 жыл бұрын

    I really like her, she is natural, God Bless you and your family ♥️♥️♥️♥️

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l46783 жыл бұрын

    Dhanu's laugh always get me. 🤣🤣🤣

  • @azja3880

    @azja3880

    3 жыл бұрын

    Nangi oya chinekda?

  • @shasuraj1667
    @shasuraj16673 жыл бұрын

    Ammage kata hadata api asay. Oyage had ath supiri. Theruwan saranay dennatama

  • @shiromirajaguru1317
    @shiromirajaguru13173 жыл бұрын

    Woooow....what a beautiful character.....compare to Dinithi Walgama Raini is humble and down to earth.....👍🔥💞

  • @zeeker8349
    @zeeker83493 жыл бұрын

    My Favorite Character ❤R

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    හොඳ දරැවෙක්. .. . . .. . මට . දවසක්.. මුණගැහුනා. අවුරැදු 6 _5 . වයසෙදි.. .. .බෑන්ක් එකෙදී.. .. .. හඬ හොදයි. රැව.. . හැඬයි

  • @Ihthiz1
    @Ihthiz12 жыл бұрын

    One of my favourite artist.! Love you Raini

  • @pushpawkm6096
    @pushpawkm60962 жыл бұрын

    Raini හරිම යහපත් කෙනෙක් ,,, ඒකට ස්තුති කරන්න ඕන දෙමව්පියන්ට , Rookantha අයියා , chandralekata , ලොකු කමක් නැති Duwak.

  • @fiyonamandara1273
    @fiyonamandara12733 жыл бұрын

    Akki shoii hode...adarei godak....oya hari simple...sweet..

  • @gathsaraumesh6754
    @gathsaraumesh67543 жыл бұрын

    On of the best ❤️

  • @francojayasekera3429
    @francojayasekera34293 жыл бұрын

    You are one of my favorite singers raini darling .love you soo much .

  • @damayanthiad3725
    @damayanthiad37253 жыл бұрын

    Ammo danuge hinawa 😂😂❤️

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama46503 жыл бұрын

    😍 රයිනි

  • @shamalisooriarachchi3189
    @shamalisooriarachchi31893 жыл бұрын

    Waited for this😉

  • @ishanisemage9958
    @ishanisemage99583 жыл бұрын

    Mn asama voice ekak❤️

  • @anjalaliyanage6274
    @anjalaliyanage62743 жыл бұрын

    I lv this show danu. Best of luck. ❤️❤️❤️

  • @cookie-fi8nl
    @cookie-fi8nl3 жыл бұрын

    Your laugh is killing me...🤣🤣🤣🤣🤣 So true and😅

  • @hirunigunathilaka901
    @hirunigunathilaka9013 жыл бұрын

    Anee love u soo much Danu 💖💖

  • @Sujatha-fv4sz
    @Sujatha-fv4sz2 жыл бұрын

    මම ආසම චරිතයක්. හරිම ලස්සනයි

  • @senethemachandra5517
    @senethemachandra55173 жыл бұрын

    Ane duwa harima lassanayi oya. Very simple. Harima hodayi. Man katawath mehema kiyala na.

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera91793 жыл бұрын

    It's fun. Thanks 👍

  • @dakshirane8244
    @dakshirane82443 жыл бұрын

    I like Raini very much ... nice personality

  • @namalibolongha3659
    @namalibolongha36593 жыл бұрын

    රය්නි ගොඩාක් හොද කෙනෙක් කියල හිතෙනවා

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8312 жыл бұрын

    Raini and her sis n so is their mom who are equally talented n hv never come across any of them in unsuitable attires..or over dressed. .decently attired always...and they are all blessed with an excellent taste with their clothings and so with their music creations.

  • @LifeUnscripted0930
    @LifeUnscripted09303 жыл бұрын

    Please bring her to date with danu

  • @sujatharajapakse895
    @sujatharajapakse8953 жыл бұрын

    I love you Raini. You are wonderful !

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1303 жыл бұрын

    Rynee is a talented sweet one,i like her very much 🌹🌹🌹👍

Келесі