Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)

Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)
මම ආයේ රඟපායිද කියලාවත් මම දන්නේ නෑ..
Dancing Studio එක බලන්නෙත් මේනක මගේ නම එයාගේ හම..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 130

  • @chamilashanthi2128
    @chamilashanthi21289 ай бұрын

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් අන්තිම වෙනකම් හිනාවෙලා ඉවරයක් නෑ..🤣🤣 දනූ..❤️👌 Nice family..good luck..❤️❤️

  • @asankamnc
    @asankamnc9 ай бұрын

    ඔයා හොදම අම්මෙක් නෙහාරා.ඒ අම්මගෙ ඇස් දෙක තියෙන්නේ තමන්ගේ දරුවා දිහාමයි.❤❤

  • @harindrijayawardana3902
    @harindrijayawardana39029 ай бұрын

    අපිව හිනැස්සුවට ස්තූතියි මේනක.. නෙහාරා හොද මවක්

  • @sashiniperera2766
    @sashiniperera27669 ай бұрын

    Love it! We enjoyed lot .Thank u🥰

  • @chamthkamandiw1388
    @chamthkamandiw13889 ай бұрын

    ආදිත්‍යාගේ show එකේ සංවර කමට උන්න ධනූ ඒකේ ඇරියස් මේකෙන්ම ඇල්ලුවා 😂

  • @chathushikabhagya2388
    @chathushikabhagya23889 ай бұрын

    Thank you meyla gennwta program ekta ❤❤❤❤

  • @Ceylon727
    @Ceylon7279 ай бұрын

    මම ආසාවෙන් ම බලපු episode එකක්😂😂😂😂😂

  • @nilanthiperera1800
    @nilanthiperera18009 ай бұрын

    Meli ඉන්න ඕනේ වැඩසටහන් බලනවා❤

  • @NNC57
    @NNC579 ай бұрын

    අද බයිට් වෙන්නෙ දනූ 😂

  • @mlk9015
    @mlk90159 ай бұрын

    අැත්ත තමයි ධනූට අාදරේ හිතෙනවා. මරු බඩ්ඩ. ළග ඉන්න මිනිස්සු හිනාවෙලා ම මැරෙයි 😂

  • @ChD-xb2js
    @ChD-xb2js9 ай бұрын

    Danus hosting is sooo much fun in a different level. Good sense of hunour

  • @chanakakasun2149
    @chanakakasun21499 ай бұрын

    Lovely family❤❤❤

  • @HAnzi-nw7iz
    @HAnzi-nw7iz9 ай бұрын

    Skip nokara balapu ekama program eka love you both of you nehara akki and menaka ayya.

  • @alivingpopsicle307
    @alivingpopsicle3079 ай бұрын

    This is the best episode ❤😂

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka83769 ай бұрын

    Lovely family 😍 funny 😁

  • @dilanisamanmali1233
    @dilanisamanmali12339 ай бұрын

    Yes This is the best episode ❤❤❤

  • @randarapulukkody3240
    @randarapulukkody32409 ай бұрын

    Real fun one!

  • @dilanisamanmali1233
    @dilanisamanmali12339 ай бұрын

    ඇත්ත ම කියන්න්ම් ධනූ ඔයාගේ මේ ශානරයේ විඩියෝ එකක් ෆුල් ම බැලුවේ මේක..❤❤ නෙහාරා මේනක ගැන මුතු කිරිල්ලී කාලේ නොසෑහෙන පිස්සුවක් තිබුණා මට..මේනකගේ වෙඩින් පොටෝස් ළග තියාගෙන මේනක වගේ දේහධාරි කෙනෙක් ට තමයි ආස කලෙත් හැමදාම මම..මට ඒ කෙනා ලැබුණා 💝 නෙහාරා මුතුගේ පොටෝ යන පත්තර ඔක්කොම එකතු කරා..දෙන්න ගැන ගොඩාක් හෙව්වා..නමුත් දෙන්න ම ඩිවොස් වුණා ..මේනක ගේ ඩිවෝස් එකෙන් පස්සේ මම මේනක ව ප්‍රිය කලේ නෑ..❤😢😢😢නමුත් අද තමයි ප්‍රථම වතාවට මේනක කොතරම් බුද්ධිමත් ද කියල හිතුණේ...එයාව බයිට් කරන්න එන කෙනා හොදින් වළක්වන්න...නෙහාරා ට සපෝට් එක දෙන ගමන් දරුවා හැන්ඩ්ල් කරා... වගේ ම නෙහාරා වුණත් අවස්ථාව තේරුම් අරගෙන හරිම විදියට හිටියා...සැමියටත් ගරු කරගෙන ධනූ වත් ශේප් කර ගත්තා..එහෙම නොවෙන්න තිබුණා ඔතන වෙන වයිෆ් කෙනෙක් හිටියා නම්...මේනක ඔහොම ඉන්න එක හොදයි එතකොට මිනිස්සු මොනව කීවත් ගාණක් නෑ...අනේ ඇත්තටම ගොඩාක් හිනා වුණා එකිනෙකා තේරුම් ගත්ත ම හැම තැනම හරිම ලස්සනයි..මතකත් සුන්දරයි...❤❤❤ ඇත්තට ම හැමදාම කට දොඩවන ධනූ ව අද නිරුත්තර කරාට සහ අපි සිනා සයුරේ ගිල්වූවා ට මේනක ට බොහෝම ස්තූතියි ...පැයක් වත් තිබුණා නම්..❤❤ දෙන්න ම දරුවන් ලස්සනට හදලා...හරිම විනීත දරුවෙක් මේලි...ධනූ ආයේ මෙයාලා ගෙන්වන්න...💐💐💐👏👏👏💖💖🌹🌹

  • @sherikacader7859
    @sherikacader78599 ай бұрын

    soo funny love you guys💗💗💗

  • @navodyadulmini2699
    @navodyadulmini26999 ай бұрын

    My favourite couple❤

  • @Hoshi996
    @Hoshi9969 ай бұрын

    Menakha is really funny 😂❤

  • @Sapoos-vlog123
    @Sapoos-vlog1239 ай бұрын

    favorite family ❤❤

  • @memoswithjapan2526
    @memoswithjapan25269 ай бұрын

    Best episode ever ❤ Real character of menaka 😄😄 So funny Love you guys ❤

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම එකගයි...💐💐👌👌👌

  • @supuniprashanshika2078
    @supuniprashanshika20789 ай бұрын

    Maru❤

  • @taniyasilva6738
    @taniyasilva67389 ай бұрын

    asama family akak❤❤❤❤❤

  • @user-iu1cq2ic2i
    @user-iu1cq2ic2i9 ай бұрын

    One of fav couple 💚 and...so funny cuz of danu and menaka...😂😂😂

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf9 ай бұрын

    Ratings wedima season eka wei.. ❤

  • @nisansaladilshani4534
    @nisansaladilshani45349 ай бұрын

    ❤ආසම දෙන්නෙක්

  • @shashiperera957
    @shashiperera9579 ай бұрын

    Fav couple ❤

  • @owijayasekara448
    @owijayasekara4489 ай бұрын

    Best episode danu❤

  • @yvonnethomas380
    @yvonnethomas3809 ай бұрын

    Lovely 🌹 couple & family too.gods blessings

  • @lakmalifernando1186
    @lakmalifernando11869 ай бұрын

    i like very nice family ❤️😍🤩👑️ beautiful නෙහාරා

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93089 ай бұрын

    Seems maenaka n danu hv a nice bound❤️

  • @Ceylon727
    @Ceylon7279 ай бұрын

    Danu take it easy sweetheart ❤😂😂😂

  • @sandanee5274
    @sandanee52749 ай бұрын

    Supirii❤😂

  • @Huntress_9
    @Huntress_99 ай бұрын

    Love u dhanu ayyaaaaaaaaaaaa😜

  • @shehanchamara3138
    @shehanchamara31389 ай бұрын

    ane interview the cast of kodigahayata will you please

  • @kavindipathirana7124
    @kavindipathirana71249 ай бұрын

    Best interview ever😂

  • @Nethu267
    @Nethu2679 ай бұрын

    Neharai menakai nisamai baluwe my favourite couple ❤❤ danuth maru 🥰

  • @senuthnimthaka4228
    @senuthnimthaka42289 ай бұрын

    Wow..nice programme ..😂

  • @savi6545
    @savi65459 ай бұрын

    best episode ever!! Hahaha couldn't stop laughing. Menaka and Danu should have their own show 😂😂

  • @shashikate
    @shashikate9 ай бұрын

    මෙිනක මාර ෆන්.ධනූ බයිට් වෙනවා අද..😂

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n9 ай бұрын

    Menaka and nehara ❤❤❤

  • @aseniiie
    @aseniiie9 ай бұрын

    මේනක ධනූව සුපිරි බයිට් එකක් දෙනවා 😂

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz9 ай бұрын

    අද තමා හොදම වැඩසටහන😂

  • @theektheebu2918
    @theektheebu29189 ай бұрын

    Meylie 😍😍😍😍😍😍 kolama 😘😘😘😘

  • @NC-ud1lk
    @NC-ud1lk9 ай бұрын

    නෙහාරගේ Dance class යන අයට දෙවියන්ගේම පිහිටයි. එයාට ලස්සනට නටන්න බෑ 🥹

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    9 ай бұрын

    Oyata tharan baruwa athi eyata etin oyata puluwan na eyage dannathidewal eyatat kiyala dela ewyawatediriyata aran danc karanna 😂😂😂

  • @abhkdgdhdhdhhdhdhdh
    @abhkdgdhdhdhhdhdhdh9 ай бұрын

  • @isurinethmini9018
    @isurinethmini90189 ай бұрын

    ❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena50199 ай бұрын

    ❤❤❤❤

  • @Nipuiish
    @Nipuiish7 ай бұрын

    Are Menaka and Danu school friends cause they have a nice friendship vibe

  • @shamafarnando5661
    @shamafarnando56619 ай бұрын

    ❤️❤️❤️

  • @upulwijerathna1228
    @upulwijerathna12289 ай бұрын

    Patta Danu patta🤣😜

  • @mudithabandara8575
    @mudithabandara85756 ай бұрын

    Good one

  • @Shashijayasekara
    @Shashijayasekara9 ай бұрын

    Favorite Family ❤🥰

  • @shayanianuththara6410
    @shayanianuththara64109 ай бұрын

    Niyamai program eka 😂😂hrima winodai man nlan hitiye meili gana 😂😂

  • @soundeatsasmr2472
    @soundeatsasmr24729 ай бұрын

    Menaka Maru 😂😂😂😂😂

  • @sewwandisamarakoon1935
    @sewwandisamarakoon19359 ай бұрын

    Menaka maru 😅

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69329 ай бұрын

    💕💕💕💕💕💕💕

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85384 ай бұрын

    ලස්සන පැටියා චූටි දුවට ආදරේ...😍😍😍😘😘😘

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali60019 ай бұрын

    Budu ammooo😂

  • @kaweehanz4061
    @kaweehanz40619 ай бұрын

    😂❤❤

  • @sahanicharubhashinimallawa226
    @sahanicharubhashinimallawa2269 ай бұрын

    Maru ada nam

  • @sadunihansika-un8sq
    @sadunihansika-un8sq9 ай бұрын

    ඒකනම් නියමයි😂

  • @kalummadushanka6415
    @kalummadushanka64159 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sajithpushpakumara9867
    @sajithpushpakumara98679 ай бұрын

    Nehara shook ❤❤

  • @rishis_
    @rishis_9 ай бұрын

    Mn asama couple eka

  • @nuwanabeysinha8659
    @nuwanabeysinha86599 ай бұрын

    Meili ❤

  • @rishis_
    @rishis_9 ай бұрын

    ❤ menaka maru ane

  • @iroshiiro4599
    @iroshiiro45999 ай бұрын

    මේනක නෙහාරා ❤

  • @niroshd5312
    @niroshd53129 ай бұрын

    Nice😂😂

  • @kumudidewyanjalee9820
    @kumudidewyanjalee98209 ай бұрын

    Ane maru ada nam

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0289 ай бұрын

    ධනූ පව් අනේ

  • @sunishagunasekera1661
    @sunishagunasekera16619 ай бұрын

    😂❤❤❤❤

  • @kaviii02
    @kaviii029 ай бұрын

    ❤😅

  • @dilkyfonseka6154
    @dilkyfonseka61549 ай бұрын

    මෙලී මැණික 💗

  • @ApsaraCakeArt451
    @ApsaraCakeArt4515 ай бұрын

    Adarey danuuu❤❤❤

  • @user-nm2fv8iz6f
    @user-nm2fv8iz6f9 ай бұрын

    ❤❤❤❤❤

  • @sumuduwije2133
    @sumuduwije21339 ай бұрын

    මෙනක මාහා රුඩ් මිනිහෙක් . බාබා ස්ව්ට් .

  • @poornimafernando8517
    @poornimafernando85179 ай бұрын

    මුතු කිරිල්ලී` ❤️🥺💕

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon85219 ай бұрын

    Ai ada menak danugen gema illanne.kapillamai.kohoma unath asawen baluwa.pogrom eka bala gaman meili babage wada thama balan hitiye.

  • @Senukaweerarathna
    @Senukaweerarathna9 ай бұрын

    Ada thama aththa menakawa dakke😂 chamudithata Una wage thama danutath une😂

  • @486lash
    @486lash9 ай бұрын

    So Funny

  • @nanduathukorala3221
    @nanduathukorala32219 ай бұрын

    🤣🤣👌👌

  • @ChathurikaPriyadarshani-vo2fm
    @ChathurikaPriyadarshani-vo2fm9 ай бұрын

    Godak kamathi family ekak

  • @IshalaFonseka-db2wt
    @IshalaFonseka-db2wt9 ай бұрын

    Menaka ❤️

  • @sewwandiweerasinghe-kb7bd
    @sewwandiweerasinghe-kb7bd9 ай бұрын

    Meili shooi ane

  • @user-qn2st8hn6d
    @user-qn2st8hn6d2 ай бұрын

    Menakayata agay hatiyata molay tibunanum?

  • @punyasenevirathne3891
    @punyasenevirathne38916 ай бұрын

    😂❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali12339 ай бұрын

    Menaka marune❤❤

  • @champaampitiyage6461
    @champaampitiyage64619 ай бұрын

    Ane Danu hari kammaliy ne

  • @imaanju9963
    @imaanju99639 ай бұрын

    Menakaya athi panditha wela 😅😅😅

  • @ashelavithanage7613
    @ashelavithanage76139 ай бұрын

    Danu😂😂😂😂😂😂

  • @ashadammi6524
    @ashadammi65249 ай бұрын

    Meli deha balagena hiteye soi ane danu oya kawadda petiyek hadane😮😮

  • @methsarani1996Ashani
    @methsarani1996Ashani9 ай бұрын

    2.50 Nehara 'fuck' 😂

  • @Dinusoyza
    @Dinusoyza9 ай бұрын

    😅

  • @roycearthur8060
    @roycearthur80608 ай бұрын

    😂😂🎉❤

  • @nelykuku1
    @nelykuku19 ай бұрын

    Menaka 😂😂😂😂😂😅😅😅😊❤

  • @shayanianuththara6410
    @shayanianuththara64109 ай бұрын

    Mamanam maarama asai me family ekata

  • @pb-uh3db
    @pb-uh3db9 ай бұрын

    Mkda me menka elephant ta Vela thiyenne ... Randuwata awilla thiyenne programe ekta...pissekne mu..

Келесі