Food challenge🍔පොඩ්ඩයි හොර කලේ🤭with husband 💁‍♂️පැරදුනොත් dare🤦‍♀️first time ⏰කව්ද win කලේ😅

Пікірлер: 226

  • @TtPal-dx6es
    @TtPal-dx6esАй бұрын

    සංජනා programmes වල "මං වැඩිය ලස්සන husband කෙනෙක් තෝරගත්තෙ නෑ" කිව්වාට මේ මනුස්සයා ඔය හොදට පිලිවෙල ලස්සනකට ඉන්නෙ😅

  • @hasinidissanayaka1204
    @hasinidissanayaka1204Ай бұрын

    අදයි ඔයාලගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ.හරිම ශෝයි.ගැලපෙන කපල් එකක්. සතුටින් ඉන්න හැමදාම 🥰❤

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9dАй бұрын

    ❤නිහතමානී දෙපලක් සුදු නෝනේ ඔයා ටම හරියන ඉතාමත් හොඳ මහත්තමයෙක්❤සතුටින් ඉන්න බුදු සරනයි

  • @rangahashi4527
    @rangahashi4527Ай бұрын

    Onna maru hlo.hamadaamath oya wage dennage food challenge one..❤❤❤❤

  • @LakshiSithara-sw3nf
    @LakshiSithara-sw3nfАй бұрын

    Akke oya toragena tiyenne hodama kena..aiya ගොඩාක් හොඳයි

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bfАй бұрын

    අර අනික් එවුනුත් පැන පැන යනවා 🤣🤣🤣🤣🤣

  • @LakshiSithara-sw3nf
    @LakshiSithara-sw3nfАй бұрын

    හැමදාම සතුටින් enna akke ..oya ලස්සනයි ගොඩාක් .

  • @Dinuvish
    @DinuvishАй бұрын

    ඔයා ඉන්න කතාවක් බලන්න ගත්තා අද...the target කියලා...episode 1ඉදන් මේ වෙනකම් ගිහිල්ලා තියෙන ඔක්කොම එක දිගට අද දවසෙ බැලුවා❤😊

  • @rajithapadmani2631
    @rajithapadmani2631Ай бұрын

    දුව හරිම ලස්සන චැලන්ජ් ඵක අරදරැවාට ඔයාගේ දිනුම ගන්න සේරම දානවා පුතා දිනුමි දුව පරාජය බාරගන්න පුතාට ජය වෙිවා බුදු සරණයි දෙන්නටම ආදරෙයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938Ай бұрын

    අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Shani01282
    @Shani01282Ай бұрын

    සතුටින් ඉන්න අක්කි හැමදාමත්😍❤️

  • @tharushiamanda3699
    @tharushiamanda3699Ай бұрын

    Vlog එකනන් මරු අවසාන හරිය තමයි මරුම.අර අනික් එවුනුත් පැන පැන යනවා 😂😂😂😂

  • @udayanganianuradha1688
    @udayanganianuradha1688Ай бұрын

    Vlog වලින් මං බලන්නේ සංජානා අක්කිගේ ඒවා විතරයි ඒ තරම් addict ❤❤

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lhАй бұрын

    අයියා එක්ක හැමදාම සතුටින් ඉන්න අක්කා...ඔයාල දෙන්නට බුදු සරණයී ...❤️😘

  • @pererasewmini5376
    @pererasewmini5376Ай бұрын

    අනික් එවුනුත් පැන පැන යනව😂😂😂🤣🤣🤣🤣 මරූ අක්කියෝ❤❤❤

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825Ай бұрын

    Sanjana oyage mahaththaya adaren raka balaganna, honda kenek labila inne, oya dennata yahapathakma wewa kiya pathami.

  • @Dinidudinidu8635
    @Dinidudinidu8635Ай бұрын

    ඔයාලා දෙන්නා හරි ලස්සනයි ❤ හරි කියුට් 🎉

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4jsАй бұрын

    Ane maru harima sathutui oyata hoda husband kenek labila inne hamadama sathutin adaren inna budusaranai dennatama ❤❤

  • @user-bd1qm6wf8c
    @user-bd1qm6wf8cАй бұрын

    Harima lassanaiiiii ❤adarei akke❤😊

  • @nawodya7739
    @nawodya7739Ай бұрын

    Aiyaie akka oyaie denna ekata inna ona video ekakta mn nm asaie. Aiya romantic wela akkawa blna widiya mara lassnaie. Hamadama sathutin parissamen adaren inna. Budusaranaie dennatama❤

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692Ай бұрын

    මරු අනේ. අර අනිත් එවුනුත් පැන පැන යනෝ ඒක මරු😂

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5biАй бұрын

    හරියට බැලුවොත් සංජනා දිනුම්..බලෙන් දිනුවෙ අයියා

  • @nuwansrilankanilas

    @nuwansrilankanilas

    Ай бұрын

    ආනේ පව් නේ 😂😂😂😂

  • @user-if3mu3on2p

    @user-if3mu3on2p

    13 күн бұрын

    ඔව් අනේ 🌹🌹🌹🌹😝😝😝

  • @MangalikaAirangani
    @MangalikaAirangani23 күн бұрын

    ඒ දවස්වල සංගීත් එක්කත් ඔය විදියටමයි සන්ජානා හොර කලේ හරිම හෙර 😅😮

  • @CT-dg2ge
    @CT-dg2geАй бұрын

    තව food challenge ඕනේ ඉස්සර.ඉඳන්ම අක්කිගේ.food challenge වලට මාරම ආසයි❤ආදරෙයි ❤❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345Ай бұрын

    බුදුසරණයි පරිස්සමෙන් සතුටින් හොදින් ලස්සනට ම ආදරෙන් ඉන්න ඔයාලා හැමෝමලාම හැමදාමත්ම ❤❤❤

  • @DewKalthotage
    @DewKalthotageАй бұрын

    ලස්සනයි akke love you ❤️❤️

  • @user-fk7ug9ve3c
    @user-fk7ug9ve3cАй бұрын

    Ambo akkigen food challenge akak anakam mai hitiye😮😊😊

  • @aminanipuninipuni4700
    @aminanipuninipuni4700Ай бұрын

    Ane dennama Inna video danda hemadama

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wjАй бұрын

    Maru akke tha one food challange❤😂

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rtАй бұрын

    ලස්සනයි love akke you ❤️❤️😍

  • @Gayani9456
    @Gayani9456Ай бұрын

    තවත් food challenge එකක් plz plz

  • @CarnetSis
    @CarnetSisАй бұрын

    Adarei dennatama ❤❤

  • @nisinisethara5753
    @nisinisethara5753Ай бұрын

    Me wge food challenge vdeos dnnko😊Hmdama sathutin inn dennama...adrei❤❤

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899Ай бұрын

    Fv couple ❤ lysm akki and aiyaa ❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087Ай бұрын

    Food challengesnm Sanjana Akki thama 😍❤️🫶

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008Ай бұрын

    Matching couple ❤❤ next pizza or Noodles challenge 😊

  • @hirushi2357
    @hirushi2357Ай бұрын

    අනිත් අයත් පනිනවා ඒක මරු ආදරෙයි ඔයාලට

  • @malshathushani207
    @malshathushani207Ай бұрын

    දෙන්නම ලස්සනයි .💙💛

  • @user-vo6jo3bs3t
    @user-vo6jo3bs3tАй бұрын

    තවත් food challenge ekk oni🤣

  • @honorhuawei3574
    @honorhuawei3574Ай бұрын

    මේ ඔයාලා දෙන්නාම හොර කලා 😂😂😂 බුදු සරණයි හැමදාම සතුට්න් ඉන්න ❤❤

  • @LakshikaSeuvandi
    @LakshikaSeuvandiАй бұрын

    Kala food chellenge ekak one akki 😊

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vbАй бұрын

    Adarei dennatama..❤️❤️😘😘😘

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748Ай бұрын

    harima lassanai ❤❤❤

  • @user-vz3qb1nv7w
    @user-vz3qb1nv7wАй бұрын

    Kisima loku kamak nathi adaraniya charithayak!young actresslagen!!!❤

  • @pathmakanthi4053
    @pathmakanthi4053Ай бұрын

    දෙපාරක් බැලුවා ලස්සනයි

  • @dilhanigamage9062
    @dilhanigamage9062Ай бұрын

    akki digatama food challenges ona oya dennage

  • @user-fo8xd6zk3t
    @user-fo8xd6zk3tАй бұрын

    Goda dawasakin .adarei sanjana.

  • @SamanthaKumari-jn3ul
    @SamanthaKumari-jn3ulАй бұрын

    Lassanae sanjaaaaanaaaa..♥ uuuuu

  • @rashiniranasinghe
    @rashiniranasingheАй бұрын

    දිගට ම Food challenge ඕනි 🥰

  • @malmilihansa6879
    @malmilihansa687923 күн бұрын

    Dn husband tra chuttak තරහ යනවා වගේඑ නේ 😢

  • @AsamkaNaoyo-ye7ml
    @AsamkaNaoyo-ye7mlАй бұрын

    ලස්සනයි ගොඩක්❤❤

  • @rashmiperera4186
    @rashmiperera4186Ай бұрын

    හරියට බැලුවොත් අක්කා දිනුම් නේද😢

  • @sasankaprema8193
    @sasankaprema8193Ай бұрын

    Lassanai❤

  • @Ashi361.
    @Ashi361.Ай бұрын

    My favorite actress 😍😘 sanjana akki

  • @naduniashinsani7917
    @naduniashinsani7917Ай бұрын

    Lovely couple ❤

  • @nimalivindya2501
    @nimalivindya2501Ай бұрын

    අපොයි දෙයියනේ 😂🙆‍♀️ මරු හොදේ... ඔයාටම ගැලපෙන මහත්තයෙක් ලැබිල තියෙන්නෙ අනේ ශෝක් 👌👌 තෙරුවන් සරණයි දෙන්නටම !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න

  • @ireshadilrukshi6148

    @ireshadilrukshi6148

    Ай бұрын

    Hari shok නංගී mama තනියම හිනා wevi baluwa ඔයාla දෙන්නට bs

  • @ireshadilrukshi6148

    @ireshadilrukshi6148

    Ай бұрын

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vmАй бұрын

    අනේ...සංජු අක්කේ, ඔය වගේ රස කෑම වර්ග කන්න අපි හැමෝම ගාව සල්ලි නෑ හලෝ. We are very poor සංජු අක්කේ. අපි හැමෝම හැමදාම ඔයාට ගොඩාක් ආදරෙයි සංජු අක්කේ. ඔයාට බුදු සරණයි සංජු අක්කේ. ඔයා හැමදාම ගොඩාක් සතුටින් ඉන්න සංජු අක්කේ. බායි බායි සංජු අක්කේ. ❤❤❤😊😊❤❤❤

  • @Elsa-fh8gn

    @Elsa-fh8gn

    Ай бұрын

    moll camriyek whotto umba

  • @sherindilshani301
    @sherindilshani301Ай бұрын

    Akki travel vlog ekak oni aiyath ekka❤

  • @Anu.00
    @Anu.00Ай бұрын

    අර අනිත් එවුනුත් පැන පැන යනවා අඩේ සිරාවටම 😂😂

  • @user-pm3mp1ih3s
    @user-pm3mp1ih3sАй бұрын

    ❤ hamadama satutinina labewa budusarani

  • @user-dc5gm3hn7w
    @user-dc5gm3hn7wАй бұрын

    Maru anee

  • @slechobeat
    @slechobeat17 күн бұрын

    meyage food challenge nam maru aderei dennatama

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674Ай бұрын

    ❤❤ very happy to see both of you all together 😍, son don't send her along to Sri Lanka,😅😢😂🎉❤

  • @malsha2195
    @malsha2195Ай бұрын

    Akki ramen challenge ekk oni

  • @bottom0043
    @bottom0043Ай бұрын

    Haha oya denna hari honest ow ow aiya highpoint yaddi balanwa hoghpint eke inne mara keli man hubby ekkan yanne 😢 ane sajnu oya hari real

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800Ай бұрын

    හරිම ශෝක් අනේ 😂😂❤❤❤

  • @SriraniPriyanka
    @SriraniPriyankaАй бұрын

    Colur food challenge akk one red payltin❤

  • @senushali5009
    @senushali5009Ай бұрын

    Shoiiii sanjanaa❤

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106Ай бұрын

    Very impressive video 😊❤

  • @IsankaIsanka22
    @IsankaIsanka2218 күн бұрын

    😂 හැමදාම අනිත් අයත් එක්කෙ හොර කරලා දිනුවට 😂 husband එක්ක හොර කරලා දිනන්න බැරි වුණා

  • @ChamilaDavika
    @ChamilaDavikaАй бұрын

    සුපිරි 👍🏿

  • @harshaniudayangani510
    @harshaniudayangani510Ай бұрын

    ane.....shok ane....❤

  • @wandanafernando6915
    @wandanafernando6915Ай бұрын

    Maru maru ❤❤❤❤

  • @user-wq2xe8bv3c
    @user-wq2xe8bv3cАй бұрын

    Aiya dinum akka hora karanawa

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197Ай бұрын

    අයියගෙ ලස්සන ❤

  • @kasundananjaya4781
    @kasundananjaya4781Ай бұрын

    Supiri wageee

  • @SamanthaKumari-jn3ul
    @SamanthaKumari-jn3ulАй бұрын

    Hair eka lassanae

  • @amaliperera1508
    @amaliperera1508Ай бұрын

    හබී දිනුම්..ඔයාගෙ...

  • @samaphone8285
    @samaphone8285Ай бұрын

    Mannam asama couple eka dennama hoday hamadama sathutin inna j p

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375Ай бұрын

    Sangeeth ekka food. Challenge dakkata passe meka dakke😊

  • @JanuDairy22
    @JanuDairy22Ай бұрын

    Ramen challenge ekk genna akke

  • @harshaniudayangani510
    @harshaniudayangani510Ай бұрын

    shok ane...oyala denna...mara asai oyala dennata❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthiАй бұрын

    පරක්කු වෙලා බැලුවේ පොඩි පොඩ් හොර වැඩත් එක්ක සතුටුයි ඉතින් ,ආදරයෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙදෙනාටම ❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220Ай бұрын

    දෙන්නම සමානයි❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220Ай бұрын

    ඒ කිට් එක ඔයාට ගොඩක් ලස්සනයි ❤

  • @littlemermaid5921
    @littlemermaid5921Ай бұрын

    ඉස්සර සංගීත් එක්ක පත්තක්කා , pizza , challenge කරපු හැටි මතක් උනා 😂😂

  • @NithumShadow

    @NithumShadow

    Ай бұрын

    😂

  • @commenter1111

    @commenter1111

    Ай бұрын

    සන්ගීත් එක්ක හිටිය නම් ටික දවසකින් වහ තමා කන්න වෙන්නෙ...😂

  • @Dinugamage1118
    @Dinugamage111827 күн бұрын

    අක්කටම ගැළපෙන නිහතමානී කෙනෙක්❤❤❤වගේ😊

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6ziАй бұрын

    සන්ජානා,දිනුම්

  • @hashi870
    @hashi870Ай бұрын

    අයියනම් මරු අප්පා ❤

  • @user-zq5ze4sr2m
    @user-zq5ze4sr2mАй бұрын

    අනිත් එව්නුත් පැන පැන යනවා යකො😂😂😂😂😂😂😂

  • @JithmiMahadurage-bf9jq
    @JithmiMahadurage-bf9jqАй бұрын

    cute couple 🥺❤️

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by28 күн бұрын

    wow😍😍

  • @lindasam-mc2eb
    @lindasam-mc2ebАй бұрын

    Kapati kella . Genunge mayam kohomada

  • @HimashaNethu
    @HimashaNethuАй бұрын

    සංජානා අක්කෙ ඔයා ෂොයි අනෙ❤❤

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923Ай бұрын

    Aiya dinum😒🙁🥰🥰❤

  • @kanishkamadhawa104
    @kanishkamadhawa104Ай бұрын

    ඉස්සර වගේම තමයි තාමත් හොරකම 😅

  • @Harshi_14
    @Harshi_14Ай бұрын

    Maru ane oya denna...❤️❤️❤️

  • @user-bs8pw9yq8v
    @user-bs8pw9yq8vАй бұрын

    Aiyo panapana yanna danne na ne oya paradai e unata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushi938
    @anushi938Ай бұрын

    oyala dennam maru ane

  • @piyumihansika8694
    @piyumihansika8694Ай бұрын

    ❤😍

Келесі