අපි දෙන්නගේ practice😂 making of මල කඩ කඩ behind the scenes | මගෙ bestfriend🫶🏼🩷

Ойын-сауық

Making of our latest dance cover for MALA KADA KADA!
Hope you enjoyyyy🩷🩷🩷
SUBSCRIBE | COMMENT | SHARE

Пікірлер: 521

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv11 ай бұрын

    THANK YOUUU SOOOO MUCH ඔයාලගේ comments ඔක්කොම මම කියවනවා🥹😫🩷🫶🏼 Dance cover link👇🏽 kzread.info/dash/bejne/nn6alaiGmszchrA.html

  • @manulakshi728
    @manulakshi72811 ай бұрын

    ප්‍රියසාද් පවුලේ මම ආසම ශනූට.ලස්සනයි,දක්ශතාවයයි මේ හැමදේටම වඩා හැමවෙලේම හිනාවෙලාම ඉන්න හරිම නිහතමානී ❤❤❤❤ නංගි කෙනෙක් ඔයා.සින්දු කියන්න රගපාන්න වගේම ලස්සන ට නටනව.ඔයාගෙ නැටුම් වලට වශී වෙනව අනේ.ඒ තරමටම ලස්සනයි ❤️❤️❤️😍👌🔥.සුබ පතනවා ඔයාට ආදරෙයි නංගා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasuladevaraja8093
    @hasuladevaraja809311 ай бұрын

    එක අත්තෙ වහන්නේ එක වගේ කුරුල්ලෝ කියනවනේ. ඔයා තෝරගෙන ඉන්න යාලුවො ඔයාගෙ දියුණු වේ රහස. ඔයාගෙ ආදරේ තමයි ඔයාගෙ හයිය . ජයෙන් ජය !🎉

  • @sadeekanimeshani4748
    @sadeekanimeshani474811 ай бұрын

    මම ආසම මොන කෑමක් කෑවත් බීවත් ඒක ආසාවෙන් රසායි කියල රසවිඳින එක. වතුර වීදුරුවක් බිව්වත් ශනූට ඒක හරිම රසයි. ❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara863211 ай бұрын

    ඇත්තටම මේ වගේ සරල ආතල් නිහතමානී චරිතයක් මීට කලින් කිසිම නිළියකගෙන් දැකලම නෑ 😊❤

  • @aradyaimashi7529

    @aradyaimashi7529

    11 ай бұрын

    💗

  • @chesmitharushika9018
    @chesmitharushika901811 ай бұрын

    කවිදු කියන්නෙ ශනූට ගැලපෙනම dancing partner ❤ Dennma full athalne😂😂❤ Lv u both❤😘

  • @rashanisovis4656
    @rashanisovis465611 ай бұрын

    ලස්සනයි ,ඇදුම් ඩාන්ස් එක හැමදේම හොදට කරලා තියෙනවා.කවිදු හරි දක්ෂයෙක් වගේ සුභ පතනවා හැමෝටම 😍❤️

  • @madhijayamaha
    @madhijayamaha11 ай бұрын

    මම ගොඩක් දුකින් ඉන්නේ..ඒත් ඔයාගේ vlog එක දැක්කම..ඒක බලල ..හිතට හරිම සැනසීමක් ආවා අක්කි...😊...දුක හිතුනම..ඔයාගේ motivation හැංගුන පරණ videos ආයේ ආයේ බලනවා...love you akki..❤️✨️

  • @Abhi-oj8ic
    @Abhi-oj8ic11 ай бұрын

    Shanu vlog ekak dammahama asawen balana kattiyako... 👇🏼🖐🏼😊❤

  • @nethumalshika3750
    @nethumalshika375011 ай бұрын

    Dance vlog එක 10 පාරක් විතර බැලුවා ❤❤❤❤❤. ලස්සනයි ශනුවෝ ❤❤❤❤

  • @laknadeshani6013
    @laknadeshani601311 ай бұрын

    ලස්සනයි අක්කි ඔයාගෙ Vlogs හැමදාම බලනවා. ඔයාලගෙ Dance Cover එකත් මම බැලුවා. හරිම ලස්සනයි ❤️ තව ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට ❤️ God bless ❣️🕊️

  • @binids4580
    @binids458011 ай бұрын

    Highly appreciate your self -independence and determination.. Good luck for everything you are achieving strong girl ❤🎉

  • @kalanihansika2361
    @kalanihansika236111 ай бұрын

    දිනේෂ් අයියගේ පරම නිධානේ තමයි ඉතින් මේ ඉන්නේ..අපේ cutie ශනූ අක්කි..🥰 අක්කි ඔයා හැම හොද දේකින්ම ලස්සනට හැදිලා ඉන්න ලස්සන අක්කියෙක්. ඔයා හැමදාම නිරෝගීව ලස්සනට ඔයා ආදරේ කරන ඔයාට ආදරේ කරන අයත් එක්ක සතුටින් ඉන්න හැමදාමත් ඔයාට එහෙම පරිස්සමට ඉන්න ලැබේවා..dance cover එක ගැන ඉතින් කියන්න වචන නෑ මේ සින්දුවට ආදරෙන්ම කරපු dance cover එක මේක තමයි. කවිදු අයියා 🔥 love you akki ♥️😘

  • @navodialwis1186
    @navodialwis118611 ай бұрын

    🎉Waiting for the video🤩😛

  • @sajanishashikala1731
    @sajanishashikala173111 ай бұрын

    ඔයාල දෙන්නගෙ dancing cover සුපිරි 👌❤️

  • @shaisimesha8803
    @shaisimesha880311 ай бұрын

    Oya mara cutee❤ Kavindu & Shanu Superb🎉

  • @harshikadarshani2388
    @harshikadarshani238811 ай бұрын

    Godaaaak lassanai shanu💕godaaaak adarei❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    ඔයා හරිම වාසනාවන්ත නිහතමානී කෙනෙක් අක්කී ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi430911 ай бұрын

    Thank you Shanu & Kavindu for yours wonderful cover dance with Very hardful. Very satisfied about yourselves actually. All the very best for yours Future! Bye 👋❤

  • @madhushikamadhuwanthi3593
    @madhushikamadhuwanthi359311 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ❤❤❤ඔයගේ ව්ලොග් පුදුම ආසාවකින් බලන්නේ🥺❤️❤️❤️❤️

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha11 ай бұрын

    Adarei shanu❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🥰😘

  • @sachinikaushalya2134
    @sachinikaushalya213411 ай бұрын

    මරු අක්කියෝ අදරේයි දෙන්නටම ❤

  • @isankaperera8577
    @isankaperera857711 ай бұрын

    Niyamai shanuu ❤❤❤ Dennagema dace eka maru ❤❤ Kawinduge thynne uncommon steps .man marama asai e widihata Superb ❤❤

  • @yashi.girl.553
    @yashi.girl.55311 ай бұрын

    මම dancing cover එක බැලුවේ අක්කි දාලා ටික වේලාවකින් ඉටපස්සෙත් කිහිපසැරයක්ම බැලුවා😍 දැන් මේ video එක බලලා ගිහිල්ලත් ආයේම බැලුවා🤭😍 එච්චරට ලස්සනයි😍❤️ සුබපැතුම් අක්කි ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා😘

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    Nice comment ❤Api inne USA if you have time ape channel eka patet awit yanna ❤

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y11 ай бұрын

    ශනූගෙ වීඩියෝස් බලනකොට හිතම නිවෙනවා මොන ප්‍රශ්නෙක හිටියත්. මම කැමතිම ආදරණීය පවුලක්❤️

  • @rashanu9523
    @rashanu952311 ай бұрын

    Meka balala gihin..aima cover eka baluwa..pattama lassanai shanu..😍😍😍😍😍

  • @tharushipabasara96
    @tharushipabasara9611 ай бұрын

    500k subscribers soonn....shanu congratulations 💕❤😘

  • @sadiniimasha7860
    @sadiniimasha786011 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ.... ❤❤

  • @kmadumali9867
    @kmadumali986711 ай бұрын

    මරු අක්කියො.ආදරෙයි 🥰♥️

  • @shashinigimhani391
    @shashinigimhani39111 ай бұрын

    I addicted to watch your videos . I can't stop that. I love to see a notification on your youtube channel 😊❤

  • @ShashikaHansani-cha
    @ShashikaHansani-cha11 ай бұрын

    ඔයත් ලස්සනයි cover එකත් ලස්සනයි 🌸 කවිදුගේ නංගිත් ගොඩක් ලස්සනයි එයාගේ හිනාව ❤

  • @gayanijayawardana5917
    @gayanijayawardana591711 ай бұрын

    අපි තමයි සුප් දන්සල දුන්නේ ❤️😊

  • @himashafernando8623
    @himashafernando862311 ай бұрын

    Aneee shooii akkii 🤗 marama lassanaiii dance cover eka ❤️ mn 10parakata wada baluwa eka❤️🤗 adareiii favorite akkkiii🥰 shanuu😗 ❤️♥️

  • @samadhinethmini236
    @samadhinethmini23611 ай бұрын

    දින්නගෙ birthday vlog එක ඕන කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤😢

  • @user-tp4os2uk2n
    @user-tp4os2uk2n11 ай бұрын

    Dance cover aka lassanai.👍👍kavidu &shanu super

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn11 ай бұрын

    You are soo humble Shanuu....😚❤️

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi11 ай бұрын

    නියම කෙල්ලෙක් පොලොවේ පය ගහන් ඉන්න ❤

  • @samanthiranadewa
    @samanthiranadewa11 ай бұрын

    Oya harima නිහතමානී kenek......good luck

  • @user-ox8zn9py1o
    @user-ox8zn9py1o11 ай бұрын

    ඊලඟ වීඩීයෝ එක ඉක්මනටම ඕන ශනූ.🤩❤❤❤

  • @pramodiimasha6015
    @pramodiimasha601511 ай бұрын

    Matching Dancing couple ❤❤

  • @user-zb6ir3he9p
    @user-zb6ir3he9p11 ай бұрын

    ලස්සනයි අක්කේ හැමදාමත් මේ වගෙම ලස්සන වැඩ කරන්න ❤❤❤

  • @Yee.9
    @Yee.911 ай бұрын

    Yeeeeeh 1st like & 1st comment

  • @Lorraine87
    @Lorraine8711 ай бұрын

    Shanu akki, On the 2nd rehearsal day your red top is very beautiful. I really like it. 😍 Anyway, Akki's facial expressions are great in this dance cover! 👌

  • @chathu5201
    @chathu520111 ай бұрын

    Shanu akki is so beautiful 🙈🥺💗😘🥰♥️

  • @ayodhyarathnayake7985
    @ayodhyarathnayake798511 ай бұрын

    Your videos always put me into a positive mood...thanks for that Shanu❤ u look so pretty in the dance cover😊

  • @thamalisewwandini7992
    @thamalisewwandini799211 ай бұрын

    My favorite akki 🥺😘❤️

  • @gamagekumari8397
    @gamagekumari839711 ай бұрын

    ලස්සනයි දෙන්නම..❤️❤️

  • @achinigunathilaka3745
    @achinigunathilaka374511 ай бұрын

    Superb superb superb shanu akki ❤️🥺🌼

  • @imi420
    @imi42011 ай бұрын

    Wow great job dr ❤

  • @sandunishashikala2512
    @sandunishashikala251211 ай бұрын

    දෙන්නම ලස්සනයි ❤

  • @rochelleperera257
    @rochelleperera25711 ай бұрын

    I admire your down to earth attitude Shanudrie. ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika910011 ай бұрын

    ලස්සනයි.අක්කිලා තුන්දෙනාගෙම Videos බලනවා හැමදාම ආදරේයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️.කවිදු අයියා මරු👌

  • @ishuonline2379
    @ishuonline237911 ай бұрын

    මග බලන් හිටියේ මේක දානකල් ශනු අක්කි ❤

  • @kumuduvirajani2764
    @kumuduvirajani276411 ай бұрын

    Ane harima ලස්සනයි ❤❤

  • @jayaniaththanagoda2331
    @jayaniaththanagoda233111 ай бұрын

    I watched your dance cover sis.Good job ❤🎉

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur11 ай бұрын

    Shanuge vibe ekata hariyatama galapenne kavidu thamai. ❤😍 .

  • @EML-cv2zr
    @EML-cv2zr11 ай бұрын

    Your make up look here is really nice ❤🔥

  • @chethanakawmini8096
    @chethanakawmini809611 ай бұрын

    Lassni akki😘😘😘😘😘😘 godk balagena hiyiyr oya enkal😘😘😘

  • @kazz1033
    @kazz103311 ай бұрын

    Meka baluwata passe ayeth dancing cover eka balanna hithuna 😊

  • @vishi.87
    @vishi.8711 ай бұрын

    I also have addicted to watch your vlogs shanu.always waiting for the next vlog.hope to meet u oneday and take a selfie with u.wish U a brightning future beautiful girl .

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi352411 ай бұрын

    Maru anee.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @lochanawijesekara9269
    @lochanawijesekara926911 ай бұрын

    woww❤‍🔥❤‍🔥😍😍😘❤‍🔥❤‍🔥

  • @dilarasesadi2754
    @dilarasesadi275411 ай бұрын

    Vlog එක බලල ආයේම පාරක් cover එකත් බලපු මං😁❤🥰

  • @amandahewapathirana5941
    @amandahewapathirana594111 ай бұрын

    Ara babalage video tika nahane dance cover eke akki,harima lassanai super❤

  • @ku1301
    @ku130111 ай бұрын

    what a humble character ! 💗

  • @HashiLakshani
    @HashiLakshani11 ай бұрын

    Ane dansal hoyan yana eka sweet😂♥

  • @user-rm1xr1ih9t
    @user-rm1xr1ih9t11 ай бұрын

    Lassani akke ayiye oyalage dancing cover eka❤😊

  • @user-oe1lt1hw9d
    @user-oe1lt1hw9d11 ай бұрын

    මං ඒත් බැලුවා මොකද මේ volg එක පරක්කු කියලා...❤️😘ලස්සනයි අක්කියෝ...බුදු සරණයී ජේසු පිහිටයි ඔයාට❤️🌍😘

  • @hasinitharushika3061
    @hasinitharushika306111 ай бұрын

    Ane shoi akki❤😍 kmali nh oyge vlogs baladdi. ♥️

  • @ruhimansi5776
    @ruhimansi577611 ай бұрын

    Oya nm hrima lassnai shanuu akky...Hrima talanted girl knk..God bless you akky ❤️🌹🌹🥰

  • @chandikamax7352
    @chandikamax735211 ай бұрын

    මාරම ලස්සනයි අක්කියෝ ☺️❤️❤☺

  • @chathumini367
    @chathumini36711 ай бұрын

    අනෙ හරි ම පාලුවෙන් හිටියෙ Vlog එකක් දානකම්😢 කවිදු අයියා මාර ෆන්😂 අදරෙයි අක්කි අයියා 🥰💛😚

  • @kumariherath1726
    @kumariherath17262 ай бұрын

    ආදරෙයි දරුවෝ ...හරිම දක්ෂ දරුවෙක් ඔයා ..❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi714211 ай бұрын

    Sheshadri ge vlog eka balala me paththata awe ... maru 🥰😍😍

  • @Nisansala681
    @Nisansala68111 ай бұрын

    අනේ කවිදු අයියා හරිම හොද යාලුවෙක්..ආදරෙයි ඒ යාලුකමට❤❤

  • @tharuu77
    @tharuu7711 ай бұрын

    Lassanai akki and ayya♥️♥️♥️

  • @user-fs2fq3ue1i
    @user-fs2fq3ue1i11 ай бұрын

    Lassana video eka nangi 😂🎉

  • @amandaumayangani6625
    @amandaumayangani662510 ай бұрын

    Harima fun eke inna...godak lassna nihathamani niliyak❤❤❤❤

  • @dulithividujana8447
    @dulithividujana844711 ай бұрын

    Beautiful ❤❤❤

  • @devikamanimendra6720
    @devikamanimendra672011 ай бұрын

    Love this.. ❤

  • @niranjalasudarshani6512
    @niranjalasudarshani651211 ай бұрын

    Ayyoo mn hithuwe dhala kiyala💖💖😜

  • @ramoonamurshida-mu3zb
    @ramoonamurshida-mu3zb11 ай бұрын

    dance cover eka beluwath meka balala ayema ekath beluwa ❤❤

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee31011 ай бұрын

    ශනූගේ හිනාව ඇහෙනකොටම මගේ බබත් හයියෙන් හිනාවෙනවා..අඩ අඩ හිටියේ ඒක ඇහෙනකොටම එයා හිනාවෙනවා....❤❤

  • @pradeeplakmal5840

    @pradeeplakmal5840

    11 ай бұрын

    Ubata wagema.lamayatath track wenna athi

  • @happy-nf9hm

    @happy-nf9hm

    11 ай бұрын

    ​@@pradeeplakmal5840😂😂

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka11 ай бұрын

    කවිදු අයියා වගේ හොද යාලුවෙක් මේ ලෝකේ හැමෝටම ලැබෙන්න ඕනි..😍💖 You Are Really Lucky Girl Shanuuu Akkiyooo 😍😙😍

  • @SanchethanaManurangi-xx2xk
    @SanchethanaManurangi-xx2xk11 ай бұрын

    Good job guys 💐😍

  • @SongsinSASAsvoiceofficial
    @SongsinSASAsvoiceofficial11 ай бұрын

    අක්කි මේස් දෙකත් දාගෙන........😂😂ශෝයි අනේ....😊බොරු පොෂ් නැති මං ආසම මාරම විහිලු හැමදේටම එකට ඉන්න සෙට් එකක් අනේ ඔයාලා.....🤪ආදරෙයි.......💖❤️

  • @audreygoonerathne7509
    @audreygoonerathne750911 ай бұрын

    Lotzzz of love from Audrey ❤❤❤

  • @ranugaranuga4474
    @ranugaranuga447411 ай бұрын

    Mama oyage dancing cover eka 50 sarayakata wada baluwa..super i love shanu🎉

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    Nice comment ❤Api inne USA if you have time ape channel eka patet awit yanna ❤

  • @dilshanchathuranga5033
    @dilshanchathuranga503311 ай бұрын

    ලස්සනයි ඇත්තටම සුපිරි

  • @SMKumari-wc6ng
    @SMKumari-wc6ng11 ай бұрын

    Maru❤niyama wadak..

  • @sandaminiabeygunawardhan-rc7zs
    @sandaminiabeygunawardhan-rc7zs11 ай бұрын

    Oyage jeewithen igenagaththa dewal godai..😘

  • @piyumiliyanage9851
    @piyumiliyanage985111 ай бұрын

    ශනූ අක්කි හරි දක්ශයි ❤️❤️❤️.ස්ටෙප් ඔච්චර ඉක්මනට මතක තියා ගන්නේ කොහොමද අනේ.

  • @ashanirathnayake3674
    @ashanirathnayake367411 ай бұрын

    Actually I was wondering who is the makeup artist when I watch the dance cover because it's superb and the hair also ♥️ Good job Shanu 🔥

  • @maneeshasenali1263
    @maneeshasenali126311 ай бұрын

    ගොඩාක් ලස්සනයි

  • @kavindikoshila
    @kavindikoshila11 ай бұрын

    Oya hari lassana hoda ganu lamayek akka❤️😊

  • @sach7190
    @sach719011 ай бұрын

    Superb 👌🔥

  • @sandunir367
    @sandunir36711 ай бұрын

    22:25 the way you're running is so cute 😂😂❤❤

  • @sanujadissanayake4728
    @sanujadissanayake472811 ай бұрын

    love you shanuu❤️

  • @user-gf4hw2dn6t
    @user-gf4hw2dn6t11 ай бұрын

    We are waiting shanu❤

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii778411 ай бұрын

    කෝ අනෙ දිනෙශ් අයියා ගෙ බර්ත්ඩේ වොල්ග් එකහ , එක එනකම් බලන් ඉන්නෙ අප්පා ❤️🙃

  • @HeshaniGunarathna

    @HeshaniGunarathna

    11 ай бұрын

    Eya eka video kre na mn hithanne

  • @hashi1305

    @hashi1305

    11 ай бұрын

    ශනූ අක්කි බර්ත්ඩේ ව්ලොග් එකක් කරලා නෑලු

  • @pasanmalisha415

    @pasanmalisha415

    11 ай бұрын

    One ikmanata

  • @NeelWijesuriya-pl5dp

    @NeelWijesuriya-pl5dp

    11 ай бұрын

    අනේ ඔව් කෝ

  • @user-my3ye6it3v

    @user-my3ye6it3v

    11 ай бұрын

    Ow ane mth me ekh danakn blagena inne

Келесі