DATA වැඩ නැති trip එක! යන්නම ඕන තැනක් family trips | shanudrie vlogs | no wifi

Ойын-сауық

Пікірлер: 907

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    මේක දානකම් හිටියේ.. ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි .

  • @yassy9938

    @yassy9938

    Жыл бұрын

    🥰

  • @ashokawithanage8216

    @ashokawithanage8216

    10 ай бұрын

    🎉

  • @ranilkumara4268

    @ranilkumara4268

    8 ай бұрын

  • @kaush__
    @kaush__ Жыл бұрын

    ශනූ දැන් එයාගේ චූටිකාලේ වගේ 😍 Natural beauty එකක් තියෙන්නේ..හරිම ලස්සනයි ❤️🌼 ඔය වගේ සතුටින් ඉන්න හැමදාම 💕

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    ඔව් මන් එයාට ගොඩක්ම ආස උනේ අගර දගර ෆිල්ම් එකෙන්😍❤️‍🩹 වාව් එයාගෙ ලස්සන😍❤️‍🩹 දැනුත් මන් එයාට ගොඩක් කැමති😍❤️‍🩹 හරිම ලස්සනයි හරිම කියුට්😍❤️‍🩹

  • @mihiravi9085
    @mihiravi9085 Жыл бұрын

    කොයි තරම් කාර්‍යබහුල උනත් තම ආදරණීයයන් එක්ක කාලය ගත කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා ඔයාලා..බුදු සරණයි ! හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 🙏❤️

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Жыл бұрын

    Hello everyone! This is ARSULANA ECO LODGE in Ginigathhena!♥️♥️♥️

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    so beautiful ❤️‍🩹

  • @jeevadesilva7092

    @jeevadesilva7092

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @ashinshanameegodage3152

    @ashinshanameegodage3152

    Жыл бұрын

    Thanks alot!!!! May God Bless you all!!!!

  • @sasrisenarathna3297

    @sasrisenarathna3297

    Жыл бұрын

    Please share the hoddie store's name❤

  • @priyanthataseen9368

    @priyanthataseen9368

    Жыл бұрын

    Arsulana eco lodging

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 Жыл бұрын

    සාරන්‍යා බබා හරි හුරතල් චූටි බබෙක් අනේ ආදරේ හිතෙනවා. එයාට හැමෝටම ආදරේ දෙන අහින්සක හදවතක් තියෙන්නෙ ❤❤

  • @jananitharaka8333
    @jananitharaka8333 Жыл бұрын

    ජීවත් වෙන්න ඕන ඔහොමයි...හරිම ආස පවුලක්.සතුට රැදේවා හැමදාම.බුදුසරණයි ❤️

  • @subhansga4129
    @subhansga4129 Жыл бұрын

    අනේ ඔයාල කොච්චර වාසනාවන්තයිද මට හිතුනෙම එහෙම,. අපි ගෙදර කට්ටිය එක්කරගෙන ඔය වගේ ගමනක් යන්න හීන දකිනව විතරයි ඒත් යන්න වෙන්නෙ නෑ , අම්ම තාත්තව ඔහොම සතුටු කරන්න තාමත් පින නෑ ඉගනගෙන කැම්පසුත් ගිහින් පොඩි පඩියකට එක එක්කෙනා යටතෙ වැඩ කරනව විතරයි ,, හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න, අපේ පවුලත් ඔයාලගෙ වගේම තමයි අපි කෙල්ලොම 3k පවුලෙ ඔය වගේම එකමුතුයි ආදරෙයි, අනේ ඔයාල හරිම වාසනාවන්තයි ශනූ.. මන් ආසම පවුලක් සාරන්ග දිනක්ශි දෙන්නටත් හරිම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව නොවරදවාම , හැමදාමත් ඔයාල හැමෝටම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, තව අතකින් ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල කරන රගපෑම උනත් කරද්දි කොච්චර අමාරු උනත් ඒ නිර්මාණය එලියට එනකොට ඔයාලට ලොකු සතුටක් දැනෙනව ඇති නේද එහෙම හිතෙනකොට කොච්චර අමාරු උනත් කරන දේ ආසාවෙන් කරන්න හිතෙනවනෙ, ඒ වගේ හැකියාවක් ලැබෙන්නත් ඔයාල ගොඩක් වාසනාවන්තයි,

  • @srilanka8160

    @srilanka8160

    Жыл бұрын

    ගිය අත්මේ වැපිරු විදියටම තමයි මේ අත්මේ ලැබෙන්නෙ

  • @amerdyne8791

    @amerdyne8791

    Жыл бұрын

    @@srilanka8160 pissuda bn

  • @srilanka8160

    @srilanka8160

    Жыл бұрын

    @@amerdyne8791 ඇයි උබට පිස්සුද

  • @vindyasewmini3416

    @vindyasewmini3416

    Жыл бұрын

    Negative thinking.. buwaaahhh🤮🤢

  • @nnilanka

    @nnilanka

    Жыл бұрын

    ජාතික ජනබලවේගය දිනෙව්වොත් ඒ හීනය සැබෑ වෙනවා. ටික දවසක් ඉවසන්න අපිට කරන්න පුලුවන් ❤

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 Жыл бұрын

    පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම්ම බැලුව ❤️ මම ආසම ඔයාලගෙ ෆැමිලිගෙ එකට 😘 ඔය වගේ ලයිෆ් එකක් ගත කරන්න තමා හැමෝම කැමති ❤️😘

  • @koggalasomalatha8931

    @koggalasomalatha8931

    Жыл бұрын

    Yes 100 present agree with you

  • @vidarsha3782

    @vidarsha3782

    Жыл бұрын

    0p

  • @meghamunasinghe

    @meghamunasinghe

    Жыл бұрын

    හා බන් එල

  • @toshanisamitha7241

    @toshanisamitha7241

    Жыл бұрын

    @@koggalasomalatha8931 me koheda please eka

  • @nimashakavindi6420

    @nimashakavindi6420

    Жыл бұрын

    Aniw ow oylge family eka godak hoda hamdma sathutin inna family ekk mn godak kamathi me family ekata

  • @shashinihansika3687
    @shashinihansika3687 Жыл бұрын

    ජීවිතේ විඳින මිනිස්සු 😍❤️ ආදරෙයි හැමෝටම 😘

  • @sithaginimnaya

    @sithaginimnaya

    Жыл бұрын

    සසර පිං වන්තයෝ .........

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවෙ..හැමදාම ඔයාල හැමෝම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්නව දකින්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි...❤️❤️

  • @nilushatissera8502
    @nilushatissera8502 Жыл бұрын

    හරි ලස්සනයි ශනූ.. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .... දිනේශ් මල්ලිට ගොඩාක් ආදරනීය පවුලක් ලැබිලා තියෙන්නෙ.. ජේසු පිහිටයි.....

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    අනේ අක්කේ Dinesh අයියා එක්ක තව ගොඩක් veidos ඕනේ.......... ලස්සනයි අදත් 💖

  • @he8728

    @he8728

    Жыл бұрын

    Ane ow dinesh aiya vedio walata innane

  • @subashinigamage1248
    @subashinigamage1248 Жыл бұрын

    හරිම ආසවෙන් බැලුවා.❤️ my favourite couple dinesh and shanu.

  • @Nirosudu
    @Nirosudu Жыл бұрын

    හරිම ලස්සනයි❤ මම ආසායි ඔයාලගේ ෆැමිලි එකේ වීඩියෝ බලන්න❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤ ඉවරවෙනකම්ම බැලුවා .ජේසු පිහිටයි ❤

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Harima lassanai 👍 satutinma Inna hamadamat oyalage family ekata labewa🌷 Adaren Patanawa ♥️💖

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    ලස්සන කටහඬ .ආදරෙයි ගොඩක් පිං පාටයි ඔයා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .

  • @harshanisurangika6381
    @harshanisurangika6381 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන තැනක් .ආස හිතෙනවා දැක්කමත් . කාලය ඉක්මනින්ම ගෙවුනා වගේ දැනුනේ . ❤️

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 Жыл бұрын

    ඔයාව බලන් ඉන්නේ හරිම ආසාවෙන්.ටිකක් දිග විඩියෝ එකක් දාන්නකෝ❤️❤️❤️

  • @randinawodya1225
    @randinawodya1225 Жыл бұрын

    ශනුත් ලස්සනයි.ශනු අදින ඇදුනුත් ලස්සනයි.අමුතුම ලස්සනක් තීන්නේ ඔයාගේ.හැමදාම වීඩියෝ දාන්න 🥰♥️😍

  • @malshakannangara1697
    @malshakannangara1697 Жыл бұрын

    ඇති යන්තන් දිග විඩියො එකක් දාල.. තව ඉක්මන්ට vlogs ඕනෙ.

  • @kaveeshawijerathne3265
    @kaveeshawijerathne3265 Жыл бұрын

    Really nice shanudri ...I love the way you speak 😍🥰🥰🥰

  • @theekshanabandara9293
    @theekshanabandara9293 Жыл бұрын

    Enjoyed the vlog a lot. Thank you for it. Looking forward to visiting that place ❤️

  • @mperera9999
    @mperera9999 Жыл бұрын

    Harima lassana thanak video eka harima lassanai duwa oya lassana than okkoma pennala thiyenawa .❤️❤️

  • @inokaperera2531
    @inokaperera2531 Жыл бұрын

    Thank you for lovely vlog....Enjoy more and more.. God bless you

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g Жыл бұрын

    Woow❤ හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි .ඒ වගේම ආදරණීය පවුලක්❤❤❤❤ හැමදාම එකමුතුව සතුටින් ඉන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 Жыл бұрын

    Eka harima shook shanu.. kattiyama ekata awidinna giya eka harima hodai nidahase ehema inna eka aththatama watinawa api hamotama... vedio eka iwarawenakan baluwe harima aasawen... ❤️❤️❤️❤️

  • @mayamay3829
    @mayamay3829 Жыл бұрын

    Sanuge amma pauuu dan godak kattuii isara lassanata hitiya ❤❤ adareii amme sanu oyatath adareii vidiyo danakan hamadama balanawa❤😍

  • @yoshinibimla2991
    @yoshinibimla2991 Жыл бұрын

    අද මං බැලුවා අක්කේ ආදරණීය ප්‍රාර්ථනා...අනේ හරිම ලස්සනයි..🥺 මට ඇඩුනා..ආයෙ යනවා බලන්න අනිවා.🥺🥰❤️

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    Thanks අපිට බලන්න දැම්මට. හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ඔයාලගේ පවූලේ සමගි කම. හැම දාම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!

  • @rashinilakshika3016
    @rashinilakshika3016 Жыл бұрын

    ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි..keep it up 👍👍👍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Thank you shanu❤❤ For sharing.Always stay safe Happy And Blessed.!!.

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 Жыл бұрын

    හරිම ලස්සනයි ශනූ.. මම අක්කගෙ Vlog එකත් බැලුවා ඔයාගෙ vlog එකත් බැලුවා

  • @tharushidevindi2955
    @tharushidevindi2955 Жыл бұрын

    It's very calm to see ur vlog. U re so lucky to have such a nice family. Love u and ur family.

  • @dinithiumesha7751
    @dinithiumesha7751 Жыл бұрын

    Woww😍 much love shanu akki💖

  • @onlinetouristssl2001
    @onlinetouristssl2001 Жыл бұрын

    Shanu akka 😘❤️ thank you soo much video ekakin me deval share kara gannavata ❤️

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    ආසයි Shanu ඔයාගෙ videos වලට 💝💝💝💝

  • @rashi9417
    @rashi9417 Жыл бұрын

    ශෝක් ශනු 💗💗🥰 තුන්දෙනාගෙන් ආසම Vlog ඒක ඔයාගේ 💗💗💗

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    ඔව්💯

  • @piyumipabasara3217
    @piyumipabasara3217 Жыл бұрын

    Man asama akkilge family ekata mulinma vedio beluw saranga aiyagei dinakshi akkigei ewayen patan gatte den oylge family ekema vedios balanawa harima lassanai

  • @hasaranethmini2826
    @hasaranethmini2826 Жыл бұрын

    හරිම ලස්සනයි ශනූ අක්කි..මං ගොඩාක් ආසයි ඔයාලගෙ ෆැමිලි එකට..හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ ඔයාලට..❤️✨

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 Жыл бұрын

    අනේ මැනිකේ ඇත්තටම ඔයාලනම් මාරම ලකී....මන් මාරම ආසයි ඔයාලගේ ෆැමිලි එකට.....it was a amazing...හැමදාම සතුටින් ඉන්න....😘❤

  • @sachinthilochana5618
    @sachinthilochana5618 Жыл бұрын

    සතුටින් ඉන්න අක්කි හැමදාම 🥺🥺🥺 ඔයා ගොඩාක් ලස්සන යි ලස්සන පවුලක් තියෙනවා සතුට හැමදාම රැදෙව කිසිම දේකට එක නැති වෙන්නෙපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️

  • @bandaranayaka7334
    @bandaranayaka7334Ай бұрын

    Harima asawen balanne oyalage pamili eka marama happe hamadama sathutin enna❤❤❤

  • @simplylifebydd
    @simplylifebydd Жыл бұрын

    Hi Shanu! Whats is your video editing software? It’s beautiful ❤

  • @chutichuti9068
    @chutichuti9068 Жыл бұрын

    ආසාවේන් බැලුවාම ආදරනිය පවුලක් සුන්දර තැනක් පේන්නුවාට thank you sanu... දිනේෂ් ඒක්ක තවත් ලස්සන විඩියෝ ඔනා සනු..

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම. 🌹❤️❤️❤️❤️❤️❤️

  • @hirushi3216
    @hirushi3216 Жыл бұрын

    keep posting vlogs shanu akki.They are very exiting to watch

  • @MrPodisampath
    @MrPodisampath Жыл бұрын

    Ane manda පුදුම ආසාවෙන් බැලුවේ vlog eka.mara happy family එකක් love you umma .

  • @darshanibandarage8183
    @darshanibandarage8183 Жыл бұрын

    Very nice, could you please inform the location & the name of the place?

  • @asanjanad.a3348
    @asanjanad.a3348 Жыл бұрын

    නියමයි හැමදාම සතුටින් ඉන්න.දිනෙශ් මල්ලිට හරිම කැමතී.එයාගෙ සිංදු භාවනාවක් වගේ.

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක ...❤️❤️❤️❤️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Oya atulu family ekata devipiten satutin inna hamadama labewa!!! 🙏🙏🙏 teruwansaranin nirogisuwaya labewa!!! 🙏🙏🙏❤️

  • @maricute5448
    @maricute5448 Жыл бұрын

    Sometime I watch your vlogs when its pop out on you tube , but today I subscribed your chanell because you are such an inspiring one. Love your vlogs and like your attitudes . Good luck to your future with bless , stay happly forever !

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 Жыл бұрын

    Shanuge Vlogs තමා perfect ම ❤️😍

  • @curlygirl6158
    @curlygirl6158 Жыл бұрын

    විඩියෝ එක හරිම ලස්සනයි ශනූ !

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t9 ай бұрын

    ලස්සනයි....ඔයාගේ වීඩියෝ වල ක්වලිටි එක මරු...❤❤

  • @ashmisamarasingha952
    @ashmisamarasingha952 Жыл бұрын

    සාරන්‍යාව ක්‍රිශාර්යට වඩා ෆීල් අනේ අපේ චුටි ශනු ලොකු වෙලා 🥺 She is busy Girl Now.. She Has a boyfriend 🥺 And she will get married Soon 🥲😙 Aneh Shanu You are big girl now 😩 I Don't Know Why But I like her Lot And she Is like My chungi Girl..😩❤💔

  • @kmaxbro7243
    @kmaxbro7243 Жыл бұрын

    Daily vlogs බලන්න තමා ආසම 😻❤️❤️

  • @GAMINGYUMA
    @GAMINGYUMA10 ай бұрын

    හරිම ශෝක් අනේ..බුදුසරණයි හැමොටම ශනූ

  • @sharminidesilva2411
    @sharminidesilva2411 Жыл бұрын

    Very good vedio shanuuuuuu💗💗💗💗💗

  • @yashiniwasana4645
    @yashiniwasana4645 Жыл бұрын

    Saranya is so cute🥰🥰 .thank you for yr lovely vlogs

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx Жыл бұрын

    Really love this vlog...❤️😘

  • @anuththara5450
    @anuththara5450 Жыл бұрын

    Akkiyo oyalage filme eka baluwa niyamai akki oya a charitheta niyama sadharanayk karanwa niyamai akkiyo

  • @tharanya7133
    @tharanya7133 Жыл бұрын

    Harima lassanai vlog ekaaa ❤️

  • @fnuslasajal5692
    @fnuslasajal5692 Жыл бұрын

    අනේ ඔයානං හරි cute නංගා❤️

  • @hnscreations...1371
    @hnscreations...1371 Жыл бұрын

    Nice vlog,nice place and nice family.love you all ❤

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 Жыл бұрын

    Aneee ❤️❤️❤️❤️ asa hithenwa .....ai me wage vedio oni gdk ❤️

  • @chandiperera3691
    @chandiperera3691 Жыл бұрын

    වාසනාවන්ත lassana පවුලක් oyala siyaluma denatama ...😘😘 Me ලස්සන තැන කොහෙද ලංකාවේ .හරිම සුන්දරත්වය පිරිලා ...

  • @malmirashmindi1968
    @malmirashmindi1968 Жыл бұрын

    Akkige videos balanna mara asawak thiynne video ek danakm baln innaw lassani akki adrei hamdam ❤😘dinesh aiyath asama gayakayek dennatam godk adrei ❤🌸😘

  • @sandunichathurika661
    @sandunichathurika661 Жыл бұрын

    හරිම ලස්සනයි අනේ ❤️🥰

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 Жыл бұрын

    අම්මෝ ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් දානකම් ශනූ

  • @shehanishara3335
    @shehanishara333510 ай бұрын

    Athatama lassanayi nange shanu.oya ardambara na❤saranya baba shoyi.denkshi oyath ලස්සනයි .budusarnayi

  • @maheshadilani9264
    @maheshadilani9264 Жыл бұрын

    Harima lassanai families tikama...❤️❤️❤️

  • @dineshakumarihami6305
    @dineshakumarihami6305 Жыл бұрын

    අම්මි මහලා තිබ්බ ඇඳුම් ටික සෝ කියුට් අනේ 💖 අපේ අම්මත් ඔහොමයි .....

  • @dilshagayashi5777
    @dilshagayashi577711 ай бұрын

    Love the video darling ❤ I personally really enjoy your videos. I also live in this area but couldn't even visit this place. I wish I could visit Arsulana soon 😪

  • @sandunitharaka5160
    @sandunitharaka5160 Жыл бұрын

    හරිම ශෝක් ඒ තැන.. මාත් මගෙ capacity එකේ මේ විදිහට සතුටින්ම ජීවත් වෙනව 😍💫

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 Жыл бұрын

    ලස්සන vlog එකක්

  • @koshilakonara2030
    @koshilakonara2030 Жыл бұрын

    Video ek okkama baluwa mm asama oyalage famili ekata❤️😘

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u3 ай бұрын

    Ane akki hamadama ohoma inna oyalava dakkama marama sathutui akki jewithe oya vidihata gevanna one hama manussayama api jewath venava kiyala danenne ethakota oyala marama vidihata pin karala thiyenava shanu akki oya vage family ekak labanna oya diha baluvama apitath oya vage enjoy karanna hithenava jewithe oyala hamadama oya vidihata inna bs❤❤🥰🥰🤩🤩😍🥰

  • @moshe9507
    @moshe9507 Жыл бұрын

    I luv ur vlogs! Thnk u for bringing them to us!❤

  • @imashagimhani6609
    @imashagimhani6609 Жыл бұрын

    ඔක්කොමල fathersල නෙහ් එක්කෙනෙක් ඇරෙන්න. අනේනේ හරිම cute ❤️😘🥺

  • @erandiimesha762
    @erandiimesha762 Жыл бұрын

    Mn godak asai oyage family ekata akkiyo.adarei hemotama 😘

  • @arunapriyantha1468
    @arunapriyantha1468 Жыл бұрын

    හරිම ලස්සනයි iwara වෙනකං beluwa.ලස්සන පවුලක් .man nam ඉස්සර idanma හරිම kemathi පවුලක් meyala.සානු aktin nam podi කාලෙ idanma බලනවා .ජීවිතය widina මිනිස්සු .සතුටින් inna හැමදාම ආදරෙයි oyalata

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුව. 💕💕💕♥️♥️♥️ ආදරෙයි හැමෝටම❤️🌹🌹. හැමදාම සතුටින් ඉන්න 😊😍😍. බුදුසරණයි 🙏🙏🙏

  • @malishadisanayaka
    @malishadisanayaka Жыл бұрын

    Shanu akki.... Oya Mara lassanaiiiii.

  • @AthiquaReezaYT
    @AthiquaReezaYT Жыл бұрын

    Again.... a soothing video❤️

  • @colingonslagoda3784
    @colingonslagoda3784 Жыл бұрын

    Oh! Thank you it amazing place i should go when i come back to sri lanka .may iknow that location ? Where is that place

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 Жыл бұрын

    ශනූ ඒ කලිසමට......පුංචි කාලෙ වගෙ අනෙ 😍

  • @eshanimadurangi8591
    @eshanimadurangi8591 Жыл бұрын

    First comment❤️🌸 my favorite actress❤️

  • @nadeeshapriyadarshani6637
    @nadeeshapriyadarshani6637 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවෙ අනෙ❤️

  • @thushanshaminda6469
    @thushanshaminda6469 Жыл бұрын

    video eka patta ane digatama video danna

  • @kasunienjalee8186
    @kasunienjalee8186 Жыл бұрын

    Shanunan hena shok mn godak asai eyata 😍

  • @Sehandu2006
    @Sehandu2006 Жыл бұрын

    අයියෝ ශනූ කන්න්ම බෑ නේ 😀😀😀💖💖

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 Жыл бұрын

    මාර ලස්සනයි ඔයාගෙ අක්කිගෙ video එකත් බැලුවා ලස්සනයි

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 Жыл бұрын

    Really enjoying ur vedio ... ❤❤ ❤ love u nangiya

  • @waniboy49
    @waniboy49 Жыл бұрын

    Very beautiful place..❤️❤️

  • @kukisewwandi1454
    @kukisewwandi1454 Жыл бұрын

    lassana family ekak ❤

  • @mdoman6937
    @mdoman6937 Жыл бұрын

    In family ur 3rd girl but u are so creative mind ... nice memories with nice vedio thanks

  • @zuugirl
    @zuugirl Жыл бұрын

    අනේ ❤️❤️😘😍 ඉක්මනින් අයියායි,අක්කයි vlog කරලා එවන්නකෝ 🥺❤️❤️

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 Жыл бұрын

    මං ආසම family එකක් ♥️🥰💞✨️

Келесі