කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆

Ойын-сауық

Пікірлер: 788

  • @chamiduniroshan8657
    @chamiduniroshan8657 Жыл бұрын

    මේ වගේ life එක්කක් ගත කරන්න තමයි ආස.❤️😍😘

  • @indikahettigoda7548

    @indikahettigoda7548

    11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Жыл бұрын

    හරිම කෙනා ජීවිතේට ආවම හැමදාම සතුටින් තමා මේ සතුට හැමදාම තියෙන්නෙෝන ආදරෙයි තුන්දෙනාටම ♥️

  • @senurikavindya3450
    @senurikavindya3450 Жыл бұрын

    ජීවිතේ විඳින දෙන්නෙක් හම්බවුනාම මෙහෙම තමයි. 🥰🥰

  • @oshadivishalya506
    @oshadivishalya506 Жыл бұрын

    ජීවිතේට හම්බෙන්නම ඕනී ගැලපෙනම හමුවීම්. Every moments are so beautiful and I enjoyed ....love u both ♥️

  • @binurifonseka2701
    @binurifonseka2701 Жыл бұрын

    බබා ලා ලැබුන පස්සේ ත් ඔහොම couple time තියෙන එක හරිම වැදගත්. විවාහ ජිවිතේට.තමන්ට හැකි නම්.

  • @romimadanayake4691
    @romimadanayake4691 Жыл бұрын

    ඔයාලා ගෙවන මේ lifestyle එක මරු ❤ ඒත් දෝණිට ගොඩක් ඔයාලව miss වෙන්න දෙන්න එපා. සතුටින් ඉන්න හැමදාම ❤

  • @madumadu1850
    @madumadu1850 Жыл бұрын

    ආසාවෙන් විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ❤️❤️❤️❤️ මේකේන් නොදන්න දේවල් දැනගත්තා ශෝයි ඒ විඩියෝ එක ...මං ආසම කපල් එක ..දරුවො හැදුවම දරුවෝ දාලා ගෙයින් එලියට එන්නේ නැති අය ගොඩක් ඉන්න රටේ මෙහෙම දවසක් දෙකක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න එක කොච්චර දෙයක්ද අනේ ඇත්තටම ලස්සනයි මේ විඩියෝ එක මෙච්චර දිග වීඩියෝ බලන්න කම්මලී ඒ උනාට මේක ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා.

  • @kavishakavisha2707
    @kavishakavisha2707 Жыл бұрын

    විනාඩි 28 ගෙව්නා දැනුනෙවත් නැ.ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි.ආදර්ශමත් පවුල් ජිවිතයක් ගෙවනවා හරිම සතුටුයි.තමන්ට මේ තරම් ගැලපෙන්න සහකාරයා,සහකාරියක් හම්බවෙන්න ගොඩක් පිං කරන්න ඕනේ.ඔයාල⁣ට හැමදාම සතුටින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nadunigamage2163

    @nadunigamage2163

    Жыл бұрын

    Ow ane me video Eka balala harima relax una wage 😍

  • @teklalewanmini8913

    @teklalewanmini8913

    Жыл бұрын

    Me minissunta pudgalika jeewithayak kiyala ekak na wage

  • @ishadikalpani6284
    @ishadikalpani6284 Жыл бұрын

    දිනක්ෂි අක්කගේ හිනාව ලස්සනයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම ❤

  • @mahisha1151
    @mahisha1151 Жыл бұрын

    කාර්‍ය බහුල ජීවිතයක් ,ගෙවලා, මේ වගේ තැන් වලට ඇවිත් , සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න එක ඇත්තටම වටිනවා, පොඩි වෙනසකටත් එක්ක ඒක මරු 👌 , සාරංග අලියාගේ හඩ ලස්සනට කරා , ( අපිත් හිනා උනා 😂) දිනා බෝනික්කි වගේ ලස්සනයි , ඒ කෑම නම් ගොඩාආආක් රස ඇති 😋😋😋😋 , වීඩියෝ එක කිසිම කම්මැලිකමක් නැතුව බැලුවා , ඒ තරම් ලස්සනයි , දිනා, සාරංග , රෙස්ටුරන්ට් එක, පූල් එක , අහස.....👌👌👌 දිනා හැමදාම , තුන්දෙනාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @RS20223

    @RS20223

    Жыл бұрын

    හිතුවක්කාරී එකේ අශ්වයා🤭🤭🤭

  • @thilininimesha3770
    @thilininimesha3770 Жыл бұрын

    මම ගොඩක් කැමති couple එකක් . ලෝකේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින family එකක් .මම හරිම ආදරය කරන family ekak . හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා!! කියලා ප්‍රාර්ථනා කරනවා අක්කීටයි අයියටයි සාරන්‍යා බබාටයි 🥰❤❤

  • @anupamavinodini
    @anupamavinodini Жыл бұрын

    ජීවිතේ විඳින්න දන්න කපල් එකක් ඔයාලා දෙන්නා. පන්ඩිතකම් නෑ ඒකේ කාර්ය මණ්ඩලයට පවා හුගක් සුහදයි ඔයාලා. හැමදාම සතුටින් ඉන්න අයියා අක්කි ❤💕 ආදරෙයි

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 Жыл бұрын

    ජීවිතේ ලස්සනට විදින දෙන්නෙක්.සතුටුයි අපිට නැති පින ඔයාලා අත්විදිනවා මෙහෙම දැකලා අපිට හිත හැදෙන්නවා .

  • @utharasenuri8984

    @utharasenuri8984

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත ❤️

  • @sithumlidedara4094

    @sithumlidedara4094

    Жыл бұрын

    හ්ම්ම්🥺❤

  • @achinidulanjali361
    @achinidulanjali361 Жыл бұрын

    සාරංග අයියා අලියෙක් වගේ කෑ ගහන එක තමා මරු .... Beautiful couple god bless you...

  • @agalawattaprabhath2166
    @agalawattaprabhath2166 Жыл бұрын

    Thanks dr...ඔයාල මෙහෙම යනවා දැක්කම නිකන් අපි ගියා වගෙ හැගීමක් දැනෙනවා.හැබැයි ඒක හීනයක් තමයි.නමුත් මේ video එක දැක්කම පුදුම සතුටක් දැනුනෙ.සමහර මම දන්නෙ නැති දේවල් මෙ video එකෙන් ඉගෙන ගත්තා..😍😍😍

  • @samayeasha6635
    @samayeasha6635 Жыл бұрын

    ඇත්තටම ආදරෙයි හිතෙනවා ඔයාලා දෙන්නා ඉන්න සතුට දැකලා .හැමදාම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න .

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ❤️

  • @isha2153
    @isha2153 Жыл бұрын

    මේක නම් අනිවාර්යෙන්ම promotion එකක්😊

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 Жыл бұрын

    සාරන්ග අය්යා ගෙ හිනාව shoooii අනේ. 🥰🥰🥰

  • @malshi7500
    @malshi7500 Жыл бұрын

    Wow❤ සුපිරි වීඩියෝ එකක්..හැමෝටම ඔහොම වාසනාවක් ලැබෙන්නේ නෑ. හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතේ ඔහොම විනෝදයෙන් සතුටින් ගත කරන්න පුළුවන් දවසක් ඉක්මනටම ලැබෙන්න ඕන 😘 ඒ වගේම ඔයාලටත් ඔය වගේ විනෝදයෙන් සතුටින් ඉන්න තව තවත් වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💪❤

  • @agromag9498
    @agromag9498 Жыл бұрын

    පවතින ආර්ථික රටාවත් එක්ක ජීවිතය විඳවන මිනිස්සු අතර ජීවිතය විඳින අය දැකීම සතුටක්.

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Жыл бұрын

    ජීවිතේ විදින්න නම් ගැලපෙන දෙන්නෙක් ම ඕන හිතුනා...මේ දෙන්නා වගේ

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    ජීවිතේ සතුටින් හැමදාමත් මේ විදියට විඳින්න. බුදුසරණයි

  • @marinadeepika2115
    @marinadeepika2115 Жыл бұрын

    දැං නම් හොද කමෙන්ට් තියෙනවා.....ආදරෙයි ඔය දෙන්නාටම ❤️ හැමදාම සතුටින් ඉන්න...ජේසූ පිහිටයි

  • @pgnrgodage1335
    @pgnrgodage1335 Жыл бұрын

    කවුරු මොනවා කීවත් තමන්ගෙ පෞවුල රැක ගෙන ජිවිතේ විදිමින් ලස්සන ට ජිවත් වෙනවා එයාලා.. බුදු සරනයි ඔයලාට. 😊❤️

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 Жыл бұрын

    කවුරු මොනා කිව්වත් ඔය දෙන්නා තමයි ගැලපෙන්නේ ඔය දෙන්න ගෙවන හැම තත්පරයකටම ඔයාලගෙ ආදරේ අලුත් වෙනව.❤️❤️❤️ ඒක බලන හැම වීඩියෝ එකකින්ම දැනෙනව🥰❤️

  • @nelykuku1
    @nelykuku1 Жыл бұрын

    dinakshie ur the most luckiest female ihv seen in this country .. U blessed with gud life .. With every perfect thngs in it all girls wanted

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 Жыл бұрын

    සතුටින් ඉන්න හැමදාම ❤❤දිනක්ශී බෝනික්කියක්වගේ ලස්සනයි ❤

  • @Nuha1010
    @Nuha1010 Жыл бұрын

    ඔයාලා ජිවිතේ ලස්සන ට විදිනවා .......❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න .. ❤❤

  • @ireshakularatne5816
    @ireshakularatne5816 Жыл бұрын

    ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි. හැමදාම ජිවිතේ සතුටින් ගත කරන්න බුදු සරණයි ❤

  • @lcreations3961
    @lcreations3961 Жыл бұрын

    ඔයාලා දකිනකොට හරිම සතුටුයි,බබා ඉන්නව කියල නැහැ දෙන්නගෙ නිදහස විදින couple 1ක්.. ඔයාල හරිම වාසනාවන්තයි.

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 Жыл бұрын

    ඔය දෙන්න ලස්සන ට ජිවිතෙ විදිනවා අක්කි 😍❤️

  • @prathibasandeepani8541
    @prathibasandeepani8541 Жыл бұрын

    ජීවිතය විදින මිනිස්සු ...❤

  • @shamaniedesilva2399

    @shamaniedesilva2399

    Жыл бұрын

    But only few people can enjoy like don't think I am jealous but most of the people can't afford so they will get sad

  • @chathuryaparikalpani4789
    @chathuryaparikalpani4789 Жыл бұрын

    සතියට එක පාරක් මායි එයයි අපේ මාස 6ක බබයි අපි තුන් දෙනාම ලංකාව වටේම Hotels වල Experience එක ගන්න යනවා.♥️ ඉස්සරනම් අපි දෙන්න විතරයි. දැන් බබත් ඉන්නවා. ටිකක් අමාරු උනත් එයා එක්ක ලස්සන නිවාඩුවක් ගත කරනවා. ජීවිතේට හරිම කෙනා ආවම මේවා හීන නෙවෙයි.💯 දැනට මං ගියපු හොඳම Hotel එක Hotel RIU - Ahungalle ..මගේ තේරීම් අනුව එතනට සම කරන්න තවම Shangiri La Colombo එකටවත් බැරි උනා.🤫 මම දිනක්ෂි Family එක Follow කරන්නෙත් අපි එක වගේ නිසා.♥️ තෙරුවණ් සරණයි තුන්දෙනාටම.🌸 ජේසු පිහිටයි!

  • @letslearnbasicenglish7700

    @letslearnbasicenglish7700

    Жыл бұрын

    Apith ehemai.issara api denna.dan babath innawa.baba ekka tama giye na.api giya hotels gaththamath best hotel eka riu tmai.same experience ❤

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 Жыл бұрын

    ජීවිතේ විදින දෙන්නෙක්.බුදුසරණයි හැමදාමත් මේ විදිහටම සතුටින් ඉන්න.😍😍😍

  • @SamanthiFernando-zz9kj
    @SamanthiFernando-zz9kj12 күн бұрын

    හරි ම සතුටුයි හැමදාම මේවා ගේ ඉන්න ලැබේවා .....ආදරෙයි ❤❤

  • @ureshapremala2981
    @ureshapremala2981 Жыл бұрын

    තවතවත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් විදින්න 💕හැමදාම ආදරෙන් ,සෙනෙහසින් ලගින්ම ඉන්න ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    හරිම ලස්සනයි. ඔය දෙන්නාටම ජයවේවා පතමි. බුදු සරණයි ❤💖⚘⚘😆👍🙏

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    හරිම ලස්සනයි දිනා enjoy karanva jivithe ava dekala apith enjoy krnava thank u ❤️

  • @wasundarasenewirathna80
    @wasundarasenewirathna80 Жыл бұрын

    අක්කගේ හිනාව මරු අනේ

  • @ranilimassol8363

    @ranilimassol8363

    Жыл бұрын

    Lasanai

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    හැමදාම මේහේම ආදරේයි සතුටින් ඉන්න අක්කා අයියා ❤️❤️❤️❤️

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 Жыл бұрын

    බුදු සරණයි ..සතුටින් ඉන්න..හැමදාම ...❤️❤️👍

  • @malshanidarshi3961
    @malshanidarshi3961 Жыл бұрын

    තේරුම් ගත් සැම්යෙක් බිරිඳක් ලැබෙන්නේ වාසනාවකට....ගෙදරම ඉන්න බිරිදකට කාර්‍යබහුල සැමියෙකුට මේ වගේ නිවාඩුවක් ගතට සිතට ලැබුනම දරුවනුත් සතුටින් පවුලත් සතුටින්...ඒකාකාරී ජීවීත නිසා දරුවන්ට දෙමව්පියන් එපා වෙලා..wife ta hasband එපා වෙලා.husband ta wife එපා වෙලා.තේරුම් නොගැනීමයි එකම වරද.හොද ආදර්ශයක්..

  • @udayankajayasekara6895

    @udayankajayasekara6895

    Жыл бұрын

    👍👍

  • @randirathnayaka1290
    @randirathnayaka1290 Жыл бұрын

    අනේ හරි ශෝක් ඔය දෙන්නා.😘 සතුටින් ඉන්න හැමදාම .🌺

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Жыл бұрын

    හරිම ලස්සනයි ♥️♥️ ඔයාල දෙන්නටම අදරයි බුදු සරණයි 🌹🌹

  • @nishachandana3272
    @nishachandana3272 Жыл бұрын

    හරිම සතුටුයි ... දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා... ආදරෙයී ඔයාලට... සතුටින් ඉන්න හැමදාම.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Жыл бұрын

    අපිත් ඒ තැනට ගියා වගේ දැනුනේ හරිම ලස්සනයි ඒ Place එක නම් වාවූ ♥️♥️👍 ඔයාල දෙන්නගේ ඒ ආදරණීය ආදරයට සුභ පැතුම් හැමදාමත් ♥️♥️👍 හරිම ශෝක් ආසාවෙන් බැලුවා vidio එක ♥️♥️👍

  • @induradhini9992
    @induradhini9992 Жыл бұрын

    අනේ හරිම ශෝක්, සතුටින් ඉන්න ඔයාලා දැක්කම මගේ නම් හිත පිරෙනවා, ඒ ක ඔයාලා ගැන විතරක් නෙවෙ,, කවුරු සතුටින් ජීවිතේ ගෙව්වත් මං හරිම අසායි ඒ දේ දකින්න 😘😍😍😍😍 සතුටින් ඉන්න හැමදාමත්

  • @Sithagi

    @Sithagi

    Жыл бұрын

    මමත් එහෙමයි ...

  • @binusandali3152
    @binusandali3152 Жыл бұрын

    හැමදාම මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ඔය දෙන්නා..❤️❤️ හැමෝටම මේ විදියට ලස්සන ජීවිතයක් ගෙවන්න ලැබේවා මං ප්‍රාර්ථනා කරනවා!!

  • @dilkidew1743
    @dilkidew1743 Жыл бұрын

    Chopsticks hint ekaaa 🤭♥️

  • @tanuja5634
    @tanuja5634 Жыл бұрын

    බුදු සරණයි හැමදාම සතුට්න් ඉන්න

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Жыл бұрын

    හරිම ලස්සනයි. Enjoyed this video. We miss Chungi babyyyyy. God bless you all ❤️

  • @jayamaleedesilva8906

    @jayamaleedesilva8906

    Жыл бұрын

    Nice city hotel.❤❤

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 Жыл бұрын

    බබා හරි හරියට කතා බහ කරන්න ඉගෙන ගත්තම මේක දැකලා දෙන්නට බැනුම් අහන්න වෙයි "මාව දාලා අම්මි තාත්ති ගමන් ගියේ මොකො" කියලා 😘😘😘😘😘😘😘😘😘😘😘😘 මන් ආසම ඔයාලා බදින්න කලින් වගේම, බැන්දට පස්සෙත්,බබා ලැබෙන්න ඉද්දිත්,රෝස මලක් ලැබුනට පස්සෙත් එක වගේම ලස්සනට වීඩියෝ දාන එකට #Congratulations💗

  • @nilukajayawardana4148
    @nilukajayawardana4148 Жыл бұрын

    සතුට තමයි අපිව ජිවත් කරන්නේ තෙරුවන් සරණයි ඔයාලට

  • @ayomisangeetha7787
    @ayomisangeetha77873 ай бұрын

    Thanks akke..life 1 hama podi dekinma sathutu wenna igena gtte oyagen...uyaddi eka enjoy karana eka,travel karaddi,punchi punchi celibation .....me hama deyakma

  • @pathumitharushika9695
    @pathumitharushika9695 Жыл бұрын

    ජීවිතේ විදින මිනිස්සු.....හරිම ලකී

  • @sanuritharushika8216
    @sanuritharushika8216 Жыл бұрын

    Ane hamdma me adare eh widihtama thyenne aiya and akki adrei oya dennata wagema ape chungi tath නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @menakajamila5193
    @menakajamila5193 Жыл бұрын

    ෂෝක් අනේ.... Life එක ලස්සනට, සතුටින් ඉන්න ඕන... බුදු සරණයි ඔය දෙන්නාt ම

  • @yamunahewage7166
    @yamunahewage7166 Жыл бұрын

    Harima ලස්සනයි ඒක nam....👌

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 Жыл бұрын

    WOOW niyamayi a trip eka💞💞apith enjoy Kara ekanam🍜🥗🍝🧀..Hamadama sathutin inna..Dinakshi is very lovely..Both of you Are very nice🌹🌹

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 Жыл бұрын

    හරිම ශෝක් . ආදරනීය යුවල❤️❤️😘😘😍😍

  • @chandanirathnayake8402
    @chandanirathnayake8402 Жыл бұрын

    කවුරු කොහොම මොන බයිලේ ගැහුවත් ඔහොම සතුටින් ජීවිතේ ගෙවන්න,සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න පින් කරන්න ඕනෙ ❤️ ❤ අඩුම තරමේ සතුටින් ජීවත් වෙන අය දිහා බලලවත් සතුටු වෙන්න තරම් හිතක් පහල නොවෙන්නෙ කුහක මිනිස්සුන්ට 🙂 එහෙම අය තමයි කතා හදන්නේ😂

  • @vindyanishalika9538
    @vindyanishalika9538 Жыл бұрын

    බලන් ඉද්දි අපිත් trip එක ගියා වගේ,,,,❤❤❤❤ anjoy life,,,,,,good bye👍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Жыл бұрын

    De-stressing with " couple time" 😊❤ Absolutely nessasary 😊 Made me really hungry seeing the sri lankan spread. Can never go wrong with the sri lankan menu. 😋 Sri Lankan hospitality and the range of food is unmatched, no matter where in the world one visits.

  • @janakanimesh764
    @janakanimesh764 Жыл бұрын

    ජීවිතේ vidinam මිනිස්සු ❤️adarei dennatama hamadama සතුටින් inna❤️

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 Жыл бұрын

    My favorite cuple. Sathutin inna hemadamat adarei akka & ayya ..❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Жыл бұрын

    සාරංගට තමයි අපි හොඩක් කැමති . ❤️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Жыл бұрын

    Oyal godak wasanawanthae hamadam ආදරෙයිn inna ❤️❤️

  • @hashinidulanjana321
    @hashinidulanjana321 Жыл бұрын

    Akkige video balanna harima asai.❤️😍🥰

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    Life එක enjoy කරන්නම ඕනි, ලස්සනයි , සතුටින් ඉන්න,👍❤️තුන් දෙනා හතර දෙනා වෙන්න යනවා වගේ😉💕♥️🥰💐💐

  • @mayurumayuru7150
    @mayurumayuru7150 Жыл бұрын

    මම හරි ආසයි දිනා අක්කිගෙ වීඩියෝ බලන්න....අක්කි කතා කරන විදියට අහගෙන ඉන්න ආස හිතෙනවා ♥️♥️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    ඔයාලගෙ ලස්සන ආදරේට ඇස්වහක් වදින්නෙපා...බුදුසරණයි..❤️❤️🙏

  • @sepalikarosamali557
    @sepalikarosamali557 Жыл бұрын

    Oya denna harima lassanai akkiyoo. Oyalage adareta kawadawathma aswahak wadenna epa. Oyala dennai babyi parissamin inna🙂😀. බුදු සරණයි.

  • @nethu1492
    @nethu1492 Жыл бұрын

    Video aeka harima lassanai darling...dennatama aadarei hemadamath..ane oyage hand bag aekath godaak lassanai...kohenda darling gaththe..❤❤❤❤

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    So..beautiful ..stay safe ..god bless you all ..love you guys ....

  • @bottom0043
    @bottom0043 Жыл бұрын

    I like when akka laugh and said yes quickie too 😂 that’s was classic ❤

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 Жыл бұрын

    What a niceee vedio 🥰❤️ love birds

  • @roundtheworld4480
    @roundtheworld4480 Жыл бұрын

    Be Happy Forever 😍😊 Akki last long dress eka koinda gatte. Blue n white eka.

  • @devithennakoon4576
    @devithennakoon4576 Жыл бұрын

    අක්කි & අයියා ආදරෙයි ගොඩාක් ❤😘. ඔයාලා දෙන්නා ජීවිතේ විදිනවා දැක්කම ඇත්තටම සතුටුයි. ❤❤

  • @sachisewwandi1217
    @sachisewwandi1217 Жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤️ තෙරුවන් සරණයි ❤️❤️😍

  • @nilanthianjali7712
    @nilanthianjali7712 Жыл бұрын

    Japanese food ගැන සාරංග දන්නෙ හොදට ඒ ගැන දැනුමක් තියෙන්නෙ සාරංගගේ ඉස්සෙල්ල wife නීසා.අවංක උනොත් ඔයාලත් ඒක දන්නවා.කොහොම උනත් වීඩියෝ එක හොඳයි.

  • @kavi6577

    @kavi6577

    Жыл бұрын

    මටත් හිතුනා 🙂 ඒක වෙන්නැති කාට ක්‍රෙඩිට් එක දෙයිද දන්නැහැ කියල

  • @rohithasampathkumara283

    @rohithasampathkumara283

    Жыл бұрын

    Ow aka aththa

  • @nisakisethnara
    @nisakisethnara Жыл бұрын

    Nice video akki , ALL the best and stay happy , love you so much , God bless you 😍😍

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 Жыл бұрын

    Lovely video Darling Dinakshi & Saranga aiya...❤️❤️❤️❤️ Just felt like I also spent the time with you both at the hotel. It was really beautiful... I really love the way you speak throughout the video. It's soo sweet. Plz upload more videos of yours. We feel so happy to see you both enjoying the life...❤️❤️❤️

  • @AS-ex3dv
    @AS-ex3dv Жыл бұрын

    ගොඩක් සතුටුයි ..ආදරෙයි ..😘

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 Жыл бұрын

    හැමදම හොඳින් සතුට්න් පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි

  • @shanika4937
    @shanika4937 Жыл бұрын

    Hamadama සතුටින් ඉන්න akka aiya .budusaranai

  • @harshiyapa7870
    @harshiyapa7870 Жыл бұрын

    God blessed akkiyo hamadamat sathutin inna labewa

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    මේ විඩියෝ එක ශෝයි අක්කේ......❤️❤️

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Жыл бұрын

    මේ දේවල් මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්

  • @mohamednafas624
    @mohamednafas624 Жыл бұрын

    Akki harima lassanai video eaka palacanama inda hithuna happy life akki 🤩🤩🤩

  • @heshanithanuja9712
    @heshanithanuja9712 Жыл бұрын

    ලස්සනයි දිනක්ශිගේ ඒ මනුස්සකම ඒ ආදරේ තෙරුවන් සරනයි ❤️❤️

  • @Sithagi

    @Sithagi

    Жыл бұрын

    ඔව් හැම දේටම හිනා වෙලා ඉන්න කෙනෙක් දිනක්ශි......

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    දිනා අක්කි ගොඩක්ක් ලස්සනයි 😍😍 අයියාගේයි අක්කාගේයි ආදරේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි ..ගැලපෙනම දෙන්නා හම්බ උනාම ජිවිතේ උපරිමෙන් විදිනවා. 😘

  • @deepikamulvila8383
    @deepikamulvila8383 Жыл бұрын

    Balagana hitiye vidio ekak enakal.adare,sathuta,sehluwa, senasiima bedana oyalata mama godaaak adarei..

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka9661 Жыл бұрын

    ඔයාල හරිම වසනා වන්තයි අනේ ❤❤❤

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    ජිවිතේ සතුටින් විදින ආදරණීය යුවලක් හරිම සැහැල්ලුවෙන් විනොදෙන් ඉන්න ඔය දෙන්නට ආදරේයි ❤️❤️❤️ සුදු මැණිකවත් එක්ක එන්න තිබිබෙි 😘😘😘🌹🌹🌹🌹

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 Жыл бұрын

    Our love birds😍😍adarei dennatama

  • @amilahinget4456
    @amilahinget4456 Жыл бұрын

    I love saranga & Dinakshi

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 Жыл бұрын

    Stay happy and love forever ..love u both and cute💕 girl

  • @sherinaasanthi174
    @sherinaasanthi174 Жыл бұрын

    ඔය දෙන්න හරි ෂොක් අනේ හැමදාමත් ආදරෙන් ඉනන god bless

  • @user-hl3bl4rm3v
    @user-hl3bl4rm3v11 ай бұрын

    Lassanai...oyadenatama budusaranai...jivithey vidinna...

Келесі