අලි බලන්න ගිය සාරන්‍යා බබායි අම්මියි තාත්තියි 😝 | Saranya Saranga Dinakshie Trip to Habarana 🤩

Ойын-сауық

Пікірлер: 553

  • @upuliiroshani8987
    @upuliiroshani8987 Жыл бұрын

    බබා "අනේ" කියනකොට හරිම හුරතල් ,හරිම ආදරණීය යි.😘💖😍

  • @TSS56

    @TSS56

    Жыл бұрын

    ඔව් අනෙ ඒක ෂෝක් ❤

  • @tharushitharushi1857

    @tharushitharushi1857

    Жыл бұрын

    Tnx👍👍👍👍oyala hamotama gnbs😘😘😘

  • @nilushikamadumali1642

    @nilushikamadumali1642

    Жыл бұрын

    අනේ❤️❤️

  • @ramanichandralatha3737

    @ramanichandralatha3737

    Жыл бұрын

    මමත් ඒකට thma kamathima🥰

  • @kave2231
    @kave2231 Жыл бұрын

    බබා "අනේ" කියන එක තමයී ශෝයිම.♥️♥️♥️

  • @WS-ce6xn
    @WS-ce6xn Жыл бұрын

    සාරන්‍යා මැණික 'අනේ' කියන කොට ශෝයි අනේ 😍😍......ඇත්තටම,ලස්සන වාසනාවන්ත Family එකක්...බුදුසරණයි හැමෝටම 🙏❤

  • @oshini1234
    @oshini1234 Жыл бұрын

    චුන්ගි " අනේ" කියද්දී ශොයි , ඔය ශනූ පුංචිගෙ වචන 💗❤️ ආදරනීය පවුලට ජේසුපිහිටයි ,බුදුසරණයි ❤️

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 Жыл бұрын

    බබා “අනේ” කියද්දි හරීම හුරතල්❤️. වෙලාවට ඔයාලා ඉක්මනට බබෙක් හැදුවේ… දැන් මටත් ආසයි දුවෙක් හදාගන්න.

  • @dinasunshine9632
    @dinasunshine9632 Жыл бұрын

    ශනුද්‍රි ගේ වචන තමා චුංගි කියන්නෙ "අනේ " 😍😍😍

  • @chanu982
    @chanu982 Жыл бұрын

    අර අතුගාන ගමන් ඉදපු ආන්ටිගෙ අහින්සක හිනාව🥺❤️ චුංගි බබත් ශෝක්😁❤️

  • @sandinimalshani4587
    @sandinimalshani4587 Жыл бұрын

    බබාගේ "අනේ" එක නම් අනිවාර්යයෙන්ම ශනූ පුංචි ගෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ🤭😍

  • @tharushikavindaya4972

    @tharushikavindaya4972

    Жыл бұрын

    Owwww

  • @aneeshamannapperuma753
    @aneeshamannapperuma753 Жыл бұрын

    බබා දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ...😍එයා "අනේ" කියද්දි හරි හුරතල්..❤️ බුදුසරණයි මැණික..ආදරෙයි තුන්දෙනාටම...♥️😘

  • @darkfury9138
    @darkfury9138 Жыл бұрын

    " අනේ " කියන විදිහ චුන්ගි පැටියා🥺❤️

  • @piumi3860
    @piumi3860 Жыл бұрын

    චුටි මැණික කතා කරද්දී හරිම හුරතල් .☺😘 "අනේ " හරිම ආදරණීය family එකක් 💗💗💗💗❤❤❤❤❤❤💗💗💗💗💗❤❤❤❤

  • @catmenika4545
    @catmenika4545 Жыл бұрын

    මේ දරුවා අනිත් අයත් එක්ක කතා කරන ලස්සන. අනේ කියන ලස්සන. ලස්සන හිත් එක්ක ජීවත් වෙන නිසා දරුවත් ලස්සන වචන හරිම ආදරණීය විදිහට කතා කරනවා. චූටි දුවට ආදරෙයි අහස තරම්…

  • @koralehewagedilmishehani1489
    @koralehewagedilmishehani1489 Жыл бұрын

    චුන්ගියා දකිනකොට හරිම ආසයි අනෙහ් ඔයාලා හරිම ලස්සනට ජීවිතේ විදිනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @chandilak3255
    @chandilak3255 Жыл бұрын

    තරාතිරමක් නොමැතිව සැමදෙනා සමග කතා කිරීම ගැන ඉතාමත් වටිනවා අපි 😘😘😘😘😘😘ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පමණයි ඔය තුන් දෙනාටම බුදු සරණයි😘😘😘😘😘 දෝණිට අපි ගොඩක් ආදරෙයි😘😘😘😘

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 Жыл бұрын

    ඔයාලගේ මම කැමතිම දේ තමයි දුප්පත් මනුස්සයෙක් දැක්කත් අහන්කාර නැතිව එයාලා එක්ක කතා කරන එක.දුව නම් හරිම ෂෝයි.බුදු සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i Жыл бұрын

    බබා අනේ කියන එක දහ පාරක් විතර බැලුවා.එයා හරිම හුරතල් අනේ😍❤️

  • @ChinthakaSandaruwan-ox9lh

    @ChinthakaSandaruwan-ox9lh

    Жыл бұрын

    අනේ

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 Жыл бұрын

    බල්ලන්ට බය වෙන්න එපා අනේ…😢😢 බබා වගේ එයාලට ආදරෙන් ඉන්න.ඒ අසරණ සත්තු බලාපොරොත්තු වෙන්නෙ කෑම ටිකක් විතරයි….ආදරෙයි ඔයාලට❤❤😘

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 Жыл бұрын

    අපි මේ ඉන්න කෙට් කාලය තුල සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන.ඔයාල ඒ දේ ඒ විදිහටම විදිනවා.හැමදාම ඒ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සාරාන්‍යා මැනිකට බුදු සරණයි

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    පුංචි මැණික දක්ෂ දරුවෙක් 👍💐❤️අම්මා තාත්තා වගේම, ලස්සන පුංචි දරුවෝ මල් වගේ

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 Жыл бұрын

    සාරංග අයියාට බබාලා දෙන්නයි 😂❤️

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි..අනී සාරන්‍ය පැටියා.තෙරුවන් සරනයි.හැමෝටම ඔයාලා..❤😍

  • @rn263
    @rn263 Жыл бұрын

    චූටි මැණික "අනේ" කියද්දී හරිම හුරතල් ❤🌟 😍

  • @malinandani3412
    @malinandani3412 Жыл бұрын

    සාරන්‍යා පැටියෝ .""❤❤ අනේ කියනකොට අහන් ඉන්න හරිම ආශයි , ගොඩක් ආදරේ හිතෙනවා ""❤❤❤ කීප සැරයක් ම ඒ ටික ඇහුවා ..❤❤❤ බුදුසරණයි පැටියෝ ..

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 Жыл бұрын

    දිනක්ෂි නිකන් පන් මල්ලක් අතේ තියගන ෆූල් එක වටේ යන්නෙ හරියට පාන් ගේන්න යනවා වගේ.. 😃😃 ලස්සනයි හැමදාම වගේ නොගිය තැන් බලාගන්න මේ විදිහට හරි සලස්වන එකට ගොඩක් පින්.. තෙරුවන් සරණයි සියලුදෙනාටම..😘

  • @hashaninawodya2003
    @hashaninawodya2003 Жыл бұрын

    ඔයාලගෙ family එකනම් හරිම ලස්සනයි ...චුටි පැටියා නම් හරිම හුරතල් ..අනෙ කියන කොට හරිම ශොයි අප්පා..❤❤❤❤❤❤❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Жыл бұрын

    දිනක්ශිල අම්ම් ටිකක් මහත් වෙලා ලස්සනයි 👆පහුගිය කාලේ කෙට්ටු වෙලා හිටියනේ 🤗

  • @sunethrachandrasekara8133

    @sunethrachandrasekara8133

    Жыл бұрын

    👍

  • @maleehansika8888
    @maleehansika8888 Жыл бұрын

    ගොඩාක් සතුටින් ඉන්න පවුලක් .අනේ දිනක්ශි ගෙ පන් මල්ල නියමයි..😁😲❤

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    අම්මාගේයි තාත්තිගෙයි ගතිගුණ චුන්ගි මැණික ලග උතුරන්න තියෙනවා. ශොයි අනේ බායි කියද්දි. ගොඩක් ආදරේ හිතෙනවා .බුදු සරණයි. ජේසු පිහිටයි ❤️😘

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    අනේ,,,, කියනකොට හරිම sweet ,chungi girl ♥️♥️♥️

  • @MindfulnessChoice
    @MindfulnessChoice Жыл бұрын

    මම වීඩියෝ බලන්නේ සාරන්‍යා බබා බලන්න ඕන නිසා.එයා දැක්කම stress එක නැති වෙලා යනවා.හරිම පිංපාට දරුවෙක් ❤

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 Жыл бұрын

    තනිකරම චූටි පුංචි ❤😘අනේඒඒඒඒඑ හරිම cute 😘🤗

  • @srilanka4334
    @srilanka4334 Жыл бұрын

    කිරි...අම්මි..තාත්ති. වුන්ගිය.අනික තම දිනාගෙ පන් මල්ල..මරු අනේ ..

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    දිනක්ශි අක්කි හරිම friendly 😍 video වල ශෝක්ම වැඩේ අක්කි ඒ අතර කතා කරන එක. කතාවක් අහනවා වගේ. හිනාත් යනව ඒවට. සාරන්‍යාන්ම ලොකුවෙලා 🥺❤ හරිම ආසයි ඔයාලගෙ විඩියෝස් බලන්න. ඔය තුන්දෙනා පරිස්සමින් වැඩ කරගන්න ට්‍රැවල් කරන්න ඒ අතරෙ විඩියෝස් ගේන්න. we aree waitinggg. ❤love this lil family ♡♡✨

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Жыл бұрын

    චූටි පැටියව දැක්කම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා...ඕන තරම් වෙලාවක් පැටියා දිහා බලන් ඉන්න හිතෙනවා...එයා අනේ කියන විදිය හරිම හුරතල් හරිම ආදරණීයයි...🥺💖✨️🌹

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 Жыл бұрын

    චුටි මැණික "අනේහ්හ් " කියද්දි හරිම ආදරේ හිතෙනවා... ❤️😍 ඒක මාරම cute ...❤️

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    චුන්ගියා "අනේ"කියනවා හරිම ෂෝයී..තව විඩියෝ එකකින් හම්බ වෙමු ආදරෙයි 💗💔

  • @tharudissanayaka3213
    @tharudissanayaka3213 Жыл бұрын

    බබා " අනේ " කියද්දී ශෝයි මන් ඒ හින්දමයි එයාගේ විඩියෝ එකක් තිබ්බොත් බලන්නේ 🥺❤️

  • @thilini777
    @thilini777 Жыл бұрын

    At the end Dinakshie said “මාර බොඩ් එක” 😂😂😂😂😂 aiyoooooo🤣🤣that was funny❤❤❤❤ stay blessed as always ❤❤❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn Жыл бұрын

    චූටි " අනේ "කියන විදිහට ආදරෙ හිතෙනවා....🥺🥺❤️❤️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි විඩියෝ එක ❤ සාරාන්‍ය යන්නේ සාරංගගේ ගමන....මරු අනේ....

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    අනේ දෝනි "අනේ" කියනකොට අදරේ හිතෙනවා ❤️❤️❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Жыл бұрын

    Its so adorable to hear she says අනේ .i really love to hear that sweet voice.

  • @gracepeiris4497
    @gracepeiris4497 Жыл бұрын

    Cannot get enough of watching Saranya. She is so adorable. Waiting for the next one.

  • @akilaviraj4387
    @akilaviraj4387 Жыл бұрын

    අනේ බබා හරිම ශෝයී.......ආදරෙයි අක්කෙ ඔයාලට...සතුටින් ඉන්න

  • @sureniprashadi
    @sureniprashadi Жыл бұрын

    අනේ කියන එක තමයි ශෝයි අනේ..... එයාට චූටි කාලේ ඉදන් හොද ගුණ යහපත් කමින් පිරිණු පුංචි පැටියෙක් කරන එක හරිම හොදයි අනේ සාරාන්‍යා හරිම පින්වන්තයි ඔයාලගේ පවුලේ වාසනාව එයා 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Жыл бұрын

    ශෝයී වීඩියෝ එකක් අදත් ගුඩ් ලක් සාරංග අයියා & අක්කා ♥️♥️

  • @shashikatharangani6216
    @shashikatharangani6216 Жыл бұрын

    සාරන්‍යා බබාගේ "අනේ...." එක හරී හුරතල්..❤❤

  • @littlespice1234.
    @littlespice1234. Жыл бұрын

    Saranya duwata podi kale idanma manussayanta harima adarayen katha karanna purudu karala thiyanawa. A manussaya sallikarayek unath duppath kenek unath manussayekta hari widihata katha karanna purudu karala.grate😘

  • @devithennakoon4576
    @devithennakoon4576 Жыл бұрын

    අනේ...... චූටි පැටියා හරිම හුරතල් 😍😚❤

  • @chaminiperera1061
    @chaminiperera1061 Жыл бұрын

    දැන් youtub chanal එකේ ලොගෝ එක වෙනස් කරන්න වෙයි නේද අක්කා.. චුටි මැණිකත් ඉන්නවා නේ.. තුන්දෙනාගේම එකක් දාමු.ආදරෙයි හැමදාම ❤️

  • @siwankipinsara984
    @siwankipinsara984 Жыл бұрын

    මෙවා බලන කොට් තව ටික කාලෙකින් අපි මොනවා විදින්නද කියලා හිතෙනවා 🥺❤️දැන් ලන්කාවෙ තියන තත්වෙ එක්ක .... ❤️🥺ඔහොම ඉන්න එකහ් ගැන හරි සතුටුයි 🥺❤️

  • @veronikagodage5184
    @veronikagodage5184 Жыл бұрын

    "අනේ" කියද්දී හරීම cute බබා shooiii ❤❤😘😘

  • @jayaweerajard6569
    @jayaweerajard6569 Жыл бұрын

    හරිම ලස්සනයි. හරියට සුරංගනා කතාවක් වගේ.

  • @sandutharindi7575
    @sandutharindi7575 Жыл бұрын

    ලස්සනයි. 😍චුංගි බබා ශෝයි අනේ. අක්කි බබත් ශෝයි. සාරංග අයියට බේබීස්ලා දෙන්නයි😁💖

  • @mperera9691
    @mperera9691 Жыл бұрын

    The way baba say “ Aneh” ☺️ it’s reminds me Shanu ♥️♥️♥️ the way they Both saying it so cute aneh ♥️♥️☺️ Love Shanu and Baba ♥️♥️♥️

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 Жыл бұрын

    හරිම ශෝක් අනේ .... දෝනි පැටියා 💕💕 චුන්කි එක්ක xmas වීඩියෝස් බලන්න අපි බලන් ඉන්නවා

  • @nilupriyangani3127
    @nilupriyangani3127 Жыл бұрын

    සමහර kala කරුවන් සැබෑ ජීවිත විනාස කරගත්තේ kasadayen.oyala හැමෝටම ආදර්ශයක් වෙන්න හැමදාම oyawage inna bs

  • @chamindhewa2822
    @chamindhewa2822 Жыл бұрын

    අනේ❤️❤️❤️❤️අනේ සාරන්යා ෂෝක් මැණික.බූදූ සරණයි!

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 Жыл бұрын

    සුපිරි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤👍

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 Жыл бұрын

    චුන්ගි අනේ කියන එකට තමයි ආදරේම❤️😍 ශෝයි අනේ.. ආදරෙයි මැණිකට❤️😘

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    වසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ආදරෙයි චුන්ගියො😍

  • @Thepuli185
    @Thepuli185 Жыл бұрын

    අනේ එයා ශෝයි " අනේ " චුන්ගියා ❤️😍

  • @dilkimandkini8686
    @dilkimandkini8686 Жыл бұрын

    Cute baby..,,, අනේ,,,, ඒක ලස්සනට kiyanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    සාරන්‍යා බබියා චූටි පුංචාගෙන් නේ ඔය" අනේ " වචනේ පුරුදු උනේ .තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @kawikawi2020
    @kawikawi2020 Жыл бұрын

    අනේ කියනකොට බබා සෝයි ආදරේයි ගොඩාක්😍❤️😍

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 Жыл бұрын

    සාරන්‍යා බබා අනේ ආදරෙයි මැනික

  • @radikaradi5734
    @radikaradi5734 Жыл бұрын

    Cuti මැණිකේ . Ane... kiyadi ලස්සනයි ..aneeeeee.❤️❤️❤️❤️ මැණිකේ . God belss you .🙏🙏🙏

  • @indikagunawardana3831
    @indikagunawardana3831 Жыл бұрын

    ලස්සනයි .ගොඩක්..god bless you

  • @malshanethmi9316
    @malshanethmi9316 Жыл бұрын

    අක්කි ටිකක් කෙට්ටු වෙලා ලස්සනයි අනේ ඔයා ඔයාගෙ චූටි පැටියා ශෝයි.....තුන්දෙනාටම බුදු සරණයි !

  • @chamalkamutucumarana9401
    @chamalkamutucumarana9401 Жыл бұрын

    I like when saranya says anee😘soo sweet 🥰

  • @taniaamanda5140
    @taniaamanda5140 Жыл бұрын

    ඔය hotel එකට අපි office ඒකෙන් ගියා 2017..එක joes හබරණ කියලා තමයි තිබ්බෙ..dan නම් වෙනස් කරලා...chungi baba so cute..always telling අනේ ..god bless

  • @sass3013
    @sass3013 Жыл бұрын

    වුටි දු අනේ කියනවා හරිම හුරතල් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @thishenmehansa3704
    @thishenmehansa3704 Жыл бұрын

    Sooo cute baby saranya and baby dinakshi 😍😍😍

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Жыл бұрын

    අනේ..... කියනකොට හරිම ආසයි ආදරෙයි පැටියෝ 😘❤️බුදු සරණයි

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 Жыл бұрын

    සාරන්‍ය අන්නේ කියන්න හුරු වෙලා තීන්නෙ ෂනුද්‍රිගෙන්ද කොහෙද...හරිම හුරතල් එහෙම කියද්දි ❤️

  • @rumeshasew1887
    @rumeshasew1887 Жыл бұрын

    "අනේ " Saranya💕💕😘😘

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Жыл бұрын

    බබා නම් හරිම ෂෝයී. හැමොම එක්ක ඉක්මනින් යාලූ වෙන්වා 😘😘😘😘

  • @amilasampath9724
    @amilasampath9724 Жыл бұрын

    සාරන්‍යා බබා ශෝක් අක්කියෝ, ගොඩාක් ආදරෙයි, ඔයාලාගේ වීඩියෝ බලන්න හරි ආසයි,

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    හරිම ආසාවෙන් ,ඔයාලාගෙ vlogs බලන්නේ .චූටි බබාගෙ අනෙ කියන එකට තමා ආසම.ශොක් ඔයාලා ජිවිතෙ enjoy කරනවා .hamadema හිනා වෙලා ඉන්න .බුදු සරන ඉ.ජෙසු පිහිටඉ

  • @user-bs6fi3ef5n
    @user-bs6fi3ef5n Жыл бұрын

    මම හරිම ආසයි එයා අනේ කියනවා අහන්න . මට තද කරලා උම්මා එකක් දෙන්න හිතෙනවා එතකොට 😍😘

  • @isurijayasekara7782
    @isurijayasekara7782 Жыл бұрын

    So cute චුන්ගි පැටියා ❤💗😍

  • @menulimenuli1900
    @menulimenuli1900 Жыл бұрын

    ඔයාලා සතුටින් හැමදාම ඉන්න.චූටි දෝණි හරිම හුරතල් .තවත් ලස්සන video එකක් දාන්න .පුන්චි පවුල රත්තරන් කියනවා නේ.....පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි .💗💗

  • @sumanapathirana1377
    @sumanapathirana1377 Жыл бұрын

    අනේ cuties 💖💖💖

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    හරිම ලස්සන ප්‍රදේශයක් හබරණ සංචාරයෝ වැඩිපුර සැරිසරන පලාතක්

  • @piumilakshani4685
    @piumilakshani4685 Жыл бұрын

    Akki oyalage videos okkama api balanawa.harima lassanaiii .oyala yana than godakk lassanaiii .saranya manika shooooooi .sathutin inna💕💕💕💕💕💕💕💕💕

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    සාරන්‍යා තාත්තා වගෙමයි ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @buddhinigamage646
    @buddhinigamage646 Жыл бұрын

    හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    Harima adaraneeyai....♥ God bless you all akki........♥

  • @erangirashmilawanniarachch3868
    @erangirashmilawanniarachch3868 Жыл бұрын

    anee chuti baba harima sook. Budusaranai petto....❤️

  • @sulochanasewmini9766
    @sulochanasewmini9766 Жыл бұрын

    හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට බුදුසරණයි ...❤️❤️❤️❤❤😘😘😘😘😘😘

  • @dhimasha7347
    @dhimasha7347 Жыл бұрын

    සාරාන්‍යා බේබි අනේ... කියන කොට ශෝයි 💝💝😍😍🌟

  • @niranjalafernando7560
    @niranjalafernando7560 Жыл бұрын

    හරිම ආදරණීයයි. ❤️❤️ සතුටින් ඉන්න .😊😊😊

  • @nethmisansala2101
    @nethmisansala2101 Жыл бұрын

    චූටි මැනික අනෙ කියනකොට හරිම ෂොක් ❤️❤️❤️❤️

  • @chandanijayathunga4730
    @chandanijayathunga4730 Жыл бұрын

    අනේ...චුන්ගි ❤️❤️❤️❤️

  • @sansala_darshani
    @sansala_darshani Жыл бұрын

    දිනක්ශී අක්කා හරිම පින් පාටයි. 🥰

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 Жыл бұрын

    We visited this place twice very peaceful the staff was so helpful too enjoy god bless y’all ❤️❤️❤️❤️see how u luv ur mother and respect her and carein god bless u dear

  • @roshiniherath8072
    @roshiniherath8072 Жыл бұрын

    අනේ ❤❤what a sweet word

  • @dilaniperera5248
    @dilaniperera5248 Жыл бұрын

    Cute baby saranya ❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 Жыл бұрын

    Hamadama සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ❤ බුදුසරණයි♥️

  • @pradeepamunasinghe1264
    @pradeepamunasinghe1264 Жыл бұрын

    Saranya baba aneeeeee kiyana ekata thamai godakma asa hithenne adare hithenne❤❤

Келесі