අපේ සුපිරි අවුරුදු උත්සවේ☀️🤪❤️ පැණි බඹරෙ ආතල්😂 අලියට ඇහැ තැබීම | Avurudu with friends🙏🏼

Ойын-сауық

Пікірлер: 1 100

  • @Mintpepe
    @MintpepeАй бұрын

    ශනූගේ හිනාව😂❤️ එයා හැම තරඟයම හෙනම අවංකව කරන විදිය..place එකක් නැති උනත් පව් අනේ..😂😂❤️

  • @She19910
    @She19910Ай бұрын

    ඔයා එන්න එන්නම ලස්සන වෙනවා ශනූ ,හරිම පින් පාටයි. මේ අලුත් අවුරුද්දේ ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඔයාට ලැබෙන්න ඕනේ. ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. සුබ අලුත් අවුරුද්දක් ශනූ.... ආදරෙයි ❤

  • @srimaliejonathan6495

    @srimaliejonathan6495

    Ай бұрын

    Hi Shehara

  • @Elsa_shka
    @Elsa_shkaАй бұрын

    ඇත්තටම T.V channel වල ඒවට නොගිය එකමයි හොද... කැමරා ඉස්සරහ බොරුවට හිනා නොවී මේ වගේ ජීවිතෙට වටින යාලුවො එක්කල අවුරුදු සමරන්න හම්බුන එක ශනූගෙ වාසනාව ❤

  • @Shirojayasingha
    @ShirojayasinghaАй бұрын

    මේ තරග වලින් දිනුවේ නැති උනාට shanu ඔයා ජීවිතේ කියන තරගයෙන් මේ පොඩි වයසට ඔයා ගොඩාක් දුර ගිහින් දිනලා ඉන්නෙ නංගෝ....සුභ පතනවා ඔයාගේ අනාගතය තවත් ලස්සන වෙන්න කියලා ආදරෙන්...( දිනේෂ් ගමගේගෙ සින්දුවකට ඩාන්ස් කරා කියලා නිකන් ඔහේ කියලා දානවා හරියට පිට කෙනෙක්ගේ සින්දුවකට dance කරා වගේ.😊...එහෙම තමා ඉන්න ඕන dear....ආදරේ කිය කිය ඒක ප්‍රදර්ශනය කර කර සමහර අය වගේ විහිලුවක් වෙන්නේ නැතුව සීමාව ඇතුලේ ඉන්න එකට තමා මම ගොඩක්ම කැමති ඔයාගේ)...❤❤

  • @aselaudaraka5583

    @aselaudaraka5583

    28 күн бұрын

    Mekiwa gedara genin thiya ganin...

  • @chathurika223chath6

    @chathurika223chath6

    24 күн бұрын

    Ywg

  • @dureshatharangani5028
    @dureshatharangani5028Ай бұрын

    කලා ගමේ අවුරුදු වලට වඩා මේක ඇත්තටම ලස්සනයි ,බලන්න ආසයි❤

  • @samudunijayasundara6721

    @samudunijayasundara6721

    Ай бұрын

    💙🥺❤️ pissuwak ey

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    Ай бұрын

    Attatam Celebrity awrudu uthsawa balanawat wada pawle aya hari yaaluwo hari ekatuwela karana awrudu uthsawa balana eka fun, mokad Celebrity uthsawa channels walat ona vdht edit wela awam balana ayat fun naa…

  • @user-eu9vf5qp2t

    @user-eu9vf5qp2t

    29 күн бұрын

  • @namishasajuni7055
    @namishasajuni7055Ай бұрын

    ශනූ තරග දිනුවේ නැති වුනාට හැම තරගයකදිම මාරම Active, ඒක මරු❤️

  • @user-jm8je7oz6q

    @user-jm8je7oz6q

    Ай бұрын

    Yes ❤

  • @viki-xw5cp

    @viki-xw5cp

    29 күн бұрын

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860Ай бұрын

    මට මගේ පොඩිකාලෙ මතක් වුනා……මමත් මගේ පවුලේ අය සහ cousins ලා එක්ක ඔය වගේ කලා …….අපේ සීයාත් තරග වලට ආවා . හරිම ජොලි අනේ , ඔයාලා නියමයි . ජීවිතය විදින්න ලක්ෂ ගණන් වියදම් කරන්න ඕන නෑ මෙහෙම පොඩි දෙයක් හොදටම ඇති ❤ ඔයාලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි . God bless you all 😇

  • @slwowaard5050
    @slwowaard5050Ай бұрын

    එතෙක් මෙතෙක් කලක් බලපු ෆුල් ආතල් ම අවුරුදු උත්සවය මේක ...😂😂😂😂😂😂😂😂❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102Ай бұрын

    හිනා සාදේ ❤ මරු ශනූගෙ හිනාව😇... පොඩි ළමේක් වගේ උනන්දුවෙන් ආසාවෙන් කරන විදිහට බලන් ඉන්න ආසයි🥺...

  • @KaushiPerera-ih6dr
    @KaushiPerera-ih6drАй бұрын

    ඇත්තට මම මේ video එක බලාන්න ගන්නකෝ මම කියා ගන්න බැරි දුකකින් හිටියේ . මගේ දුක නැති වුනා . ඔයාගේ video bala man lokku මානසික සතුටක් ලබනවා .oyate thank you soo much

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogsАй бұрын

    අනේ මටත් මේ වගේ යාළුවෝ ටිකක් හිටියනම්🥺💔 මරු අනේ මේ vlog එක.ශනූ පිස්සු නටනවා😂 ආස හිතුනා ඒ යාළුවෝ ටික මරු❤

  • @NadeeshiPramodya
    @NadeeshiPramodyaАй бұрын

    අවංකව කරපු එකට තෑග්ගක් දෙන්න වටිනවා.. ❤️ හිනාව තමා මරු 😂❤️ cute aneee 🙊

  • @samanthiviraginiya143
    @samanthiviraginiya143Ай бұрын

    හරිම ලස්සනට තිබුනා අවුරුදු උත්සවය තිබුණා මං ගොඩාක් ආස කරපු ක්‍රීඩාව තමයි කඹ ඇදීමේ ක්‍රීඩාව මගේ බඩ රිදෙනකම්ම මම හිනා වුණා ඒකට අනිත් එක තමයි කැරකිලා කැරකිලා දුවන්න තිබිච්ච එක ඔයා කැරකිලා කැරකිලා වැටිච්ච එකට හරිම හිනා😂😂😂😂😂😂 මොනා උනත් හරිම ලස්සනයි ඔයාගේ අවුරුදු උත්සවය

  • @menulimenuli1900
    @menulimenuli1900Ай бұрын

    ඇත්තටම ශනූ ගෙ හිනාව ට අපිටත් හිනා යනවා .පුන්චි උනත් ඒ අවුරුදු උත්සවය නියමයිනේ ...සහභාගි වු හැමෝටම තෙරුවන් සරණයි ....❤

  • @AshiUthkarsha-lo8nd
    @AshiUthkarsha-lo8ndАй бұрын

    කඹ අදින ටික බලලා හිනා වෙනකොට අපේ අම්මා අහනවා පිස්සුද කියලා😂❤ මරු අනේ

  • @ruviruchi9905
    @ruviruchi9905Ай бұрын

    ශනු කියන්නේම පිස්සු කෝච්චියක්..හරිම ආස චරිතයක් ආදරෙයි අක්කා..මරු හිනාව ආතල් එකේ ඉන්න ඔයාට ඒ විදිහ තමයි හරියන්නේ.💙☁️🌷

  • @niroshaherath4425
    @niroshaherath4425Ай бұрын

    හොදට හිනාවෙන්න පුලුවන් ශනූ..ඇත්තටම හරිම ශෝක්..

  • @sewminisamaranayaka6372
    @sewminisamaranayaka6372Ай бұрын

    අනේ ඔයා ශෝයි..ඔයා මාරම ෆන් එකේ ඉන්නවා.. මගේ favorite actress , dancer ,singer ඔයා ❤ හැමදාම සතුටින් ඉන්න

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4eАй бұрын

    අයියෝ හිනා කාල පණ ගියා.හොද වෙලාවට ගෙදර කවුරැත් හිටියෙ නැහැ.හරිම ජොලි අවුරුදු උත්සවයක්.ශෝක් යාලුවො ටික

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251Ай бұрын

    හිත පට්ට ම පට්ට අව්ලෙන් ඉන්න වෙලාව්ක මේ වගේ vlog එකක් හිතට මාර සැනසිමක් ගෙන දෙන්නෙ ගනූ ❤ Thank you soo much ඔයාට 🙏❤️

  • @ChamodyaSaputhanthri

    @ChamodyaSaputhanthri

    7 күн бұрын

    Mtth

  • @Amatae95
    @Amatae95Ай бұрын

    ශනූගෙ හිනාවට මට හිනා යන්නේ 😂❤

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    Ай бұрын

    Mawa subscribe krannko😊

  • @roshinimaduwanthi3501

    @roshinimaduwanthi3501

    Ай бұрын

    24:31 24:31 ​@@Sanduvlogs1

  • @achaladarshani994

    @achaladarshani994

    Ай бұрын

    😂😂

  • @sapunikamuthumali9247
    @sapunikamuthumali9247Ай бұрын

    නොදන්නෝ දුකක් දැනිලා හිටියේ. මේක බැලුවා හිනාවක් මූණට ආවා. තැන්ක්‍යු 💛

  • @achiniwimansha3896
    @achiniwimansha389629 күн бұрын

    හරිම ලස්සන ගතිගුණ එක්ක හැදුනු ගෑණු ළමයෙක් ශනු කියන්නේ හරිම අවංකව තරඟ වින්දා සහ තරඟ අපි හරි ආදරෙයි ඔයාට ❤❤

  • @dayanidayani1568
    @dayanidayani1568Ай бұрын

    හිතේ අවුලකින් හිටියෙ මේ vlog එක බලන වෙලාවෙ ඒ හැමදේම නිවන්න පුළුවන් උණා ශනූගෙ කටහඩට thnq ශනූ ඔයාට තවත් ලස්සන වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැම වැඩක්ම ඔයාගෙ අනාගත බලාපොරොත්තු හැමදේම සාර්ථක වේවා! පුංචි සුරංගනාවි❤

  • @mmvgayathri962
    @mmvgayathri962Ай бұрын

    මේ වගේ අවුරුදු උත්සවයක් මම කලින් දැකලා නැ හරිම fun පැණිහිනා වුණා කියන්නේ කදුළු ත් ආවා කැස්සත් හැදුන. ශනු ඔයා වගේම මනිෂා ත් අපිව හිනැස්සුවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍මම හිතුවේ අන්තිමට හිනා යන එකක් නැ කියලා අන්තිමට කබේ කැඩිලා හිනාව නවත්තන්න බැරි වුණා තව තිබුනානම් හොදයි ♥️♥️ Garden vlog එකත් ඉක්මනින් ගේන්න ශනු ❤❤❤

  • @user-wq4xs3xi5w
    @user-wq4xs3xi5w27 күн бұрын

    ඇත්තමයි මේ අවුරුදු උත්සවය ලෑස්තී කරපු මේ පවුලේ සැමට බුදු සරනයි ...!!! හැමෝම ඉතාමත්ම සතුටින් සාමයෙන් මේ හැම අවුරුදු ක්‍රීඩාවකට සහාභාගී උනා. ඉතා ලස්සනයී සුන්දරයී . ශනුද්‍රී ඔයා ලස්සනයී . ❤

  • @user-jd4ic5bj2m
    @user-jd4ic5bj2mАй бұрын

    අපේ අම්මිත් දැන් මන් ශනූගේ vlogs බලනකොට ඇවිල්ල බලන් ඉන්නවා . එයත් ගොඩක් ආසයි ඔයාට ශනූ . ඇත්තටම ගොඩක් හිනා ගියා . හරිම සතුටුයි

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057Ай бұрын

    අක්කිට 700K ඉක්මන්ට එන් ඕනේ 🙏 අනේ ඔයාලාගෙ april trip vlog එක ඊලගට ඕනි ගිය අවුරුද්දෙ එකත් මාර ආසාවෙන් බැලුවේ

  • @dtennakoon3715
    @dtennakoon3715Ай бұрын

    ඔයාගෙ වීඩියෝ හැම එකම බැලුවත් ලයික් කරපු පලවෙනි වතාව සහ කමෙන්ට් කරන පලවෙනි වතාව. අපි ගොඩක් සතුටු වුනා මේක බලල. මගේ අම්මත් බැලුව එයත් සතුටු වුනා මේක බලල. හැමදාම මේ සතුට හැමෝටම ලැබේවා කියල පතනව.

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6qАй бұрын

    😂😂😂😂අයියෝ හිනාවෙලා පනයනවා..මනීෂනම් පිස්සුවක්.. කියන ඒවාට හිනා වෙලා පනයනවා 😂

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585Ай бұрын

    නියමයි..👍 සුපිරි අවුරුදු උත්සවයක් කරලා තියෙන්නේ ...❤❤❤

  • @nathaliyajayamaha3121
    @nathaliyajayamaha3121Ай бұрын

    මේ vlog එකේ ලස්සන part එක කඹ ඇදිල්ල🤣😅… හිනාව නතර කරගන්න බැරි වුනා😆😁… ලස්සන අවුරුදු උත්සවයක්❤

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8zАй бұрын

    මනීශා තමයි ආතල්ම 😎

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilakaАй бұрын

    හරිම සතුටුයි ශනුටම හරියන කට්ටිය ඉතින් අපි ත් මේක බලල හරිම,fun හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @user-xf5zp8bz3y
    @user-xf5zp8bz3yАй бұрын

    මේ වීඩියෝ එකේ තමයි හොදම අවුරුදු උත්සවය තිබුනේ.හරිම ලස්සනයි.බලන් යද්දි අපිට හරිම හිනා.Thank You අක්කි අපිව මේ විදියට සතුටු කරනවට. God bless you.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142Ай бұрын

    චුංගි බනිස් කෑවා වගේ ශනුත් බනිස් කෑවේ 😁😍

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_JanushiАй бұрын

    අපි දෙන්නම එකට මේක බැලුවේ😂 පුදුම අමාරුවෙන් හිනාව නවත්තගත්තේ😅පැණි බඹරේ , කඹේ තමා මරු🤣

  • @anuradaanuradha355

    @anuradaanuradha355

    5 күн бұрын

    Hi

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne590227 күн бұрын

    අම්මෝ...පැණි බඹරෙ තමා මරු..හිනා වෙලා පණ යනවා...😅😅

  • @bihanga248
    @bihanga248Ай бұрын

    මාර ආතල් අවුරුදු උත්සවයක් 😂😂 tv අවුරුදු programs වලට වඩා මේක හොඳයි 😂😂 අක්කි කලින් දාපු vlog එක සමාජේට හරි වටින Concept එකක් මරු අක්කි ඒක . අක්කිලා ඒක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🤜🤛👏🖤 lv u sooo mch akki 😘💕 අක්කිලා මේ ටිකේ kandy නේ එහෙත් අවුරුදු සමරන්නද ගියේ එ trip එකෙත් vlog එකක් ඔනේ 🙏🥺♥️. එදා සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු ඒකේ අක්කිගේ යි අයියගෙයි performances perfect sooo lovely moment අක්කි නිසාමයි බැලුවේ ඒකේ අක්කිගෙයි අයියාගෙයි act එක තමයි හොදම එක 👌💯 එකේ අක්කිගේ ලස්සන අම්මෝ......👌💯 හැබැයි මන් නම් ආස අක්කි ගිය සැර වල වගේ සූර්යය සිංහලේ හිරුත් එක්ක අවුරුදු එකට රෙද්දයි හැට්ටෙයි අදීවි කියලා 🌝😁🙌

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303Ай бұрын

    හිනා වෙලා පන යන අවුරුදු උත්සවයක්. පැණි බඹරෙ තමයි මරුම. ශනූ කරන විදිය දැකල හිනාව නතර කරගන්න බැරිවුණා. කඹේ කැඩුණ දැක්ක පලවෙනි අවුරුදු උත්සවේ 😂. වෙන අවුරුදු උත්සව කැලේ. හරිම සරල සතුටින් පිරුණු උත්සවයක්. ලබන සැරෙත් තවත් හොදට කරමු. 🎉🎉🎉🎉

  • @shashimalrajapaksha6133

    @shashimalrajapaksha6133

    Ай бұрын

    අනේ උබලට දැනෙන දේවල්😂😂

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081Ай бұрын

    හරිම ලස්සනයි ශනූ..ඇත්තටම ගොඩක් හිනා උනා ඔයාලා හැමෝම හරිම ශෝයී ❤😊 වයසින් ලොකු උනාට හරිම සුන්දර හදවත් තියන අය..ඇත්තටම සතුටුයි ❤

  • @pavithrathejani3872
    @pavithrathejani3872Ай бұрын

    පැණි බඹරේ තමා ශෝක් ම😂❤

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1wАй бұрын

    Ada vlog එක මරු ..pani babare බලලා හිනා වේලා කැස්සත් අවා..හරිම ලස්සනයි මනිශාත්ශොක්..හැමෝටම suba අලුත් අවුරුද්දක් වේවා budu saranai ජයවේවා ❤❤❤

  • @niranjalaperera8215
    @niranjalaperera821526 күн бұрын

    අද නම් බඩ පැලෙන්න හිනා උනා😂😂😂😂😂❤❤❤❤

  • @maleesha778
    @maleesha778Ай бұрын

    9:45 😁😁😁ශනූ අක්කිගේ ලස්සන...ඇත්තටම හරිම genuine...❤ අවුරුදු උත්සවේ නම් නියමයි...❤

  • @user-uv9bo9rg2o
    @user-uv9bo9rg2oАй бұрын

    වීඩියෝ එක පුරාවටම වැඩියෙන්ම හිනා යන්නේ ශනූගේ හිනාවට😂

  • @Sew_169
    @Sew_169Ай бұрын

    මේ සැරේ අවුරුදු තිබුනෙ නෑ මට. ඒත් මේ විඩියෝ එක බැලුවට පස්සෙ මටත් අවුරුදු වගේ... ඉතිං තැන්ක්ස් ශනූ මටත් අවුරුදු ගෙනාවට 😍

  • @shararose8580
    @shararose8580Ай бұрын

    හිනා වෙලා පණ යනවා.ඔතනට කවිදුත් හිටියා නම් තමයි තවත් මරු

  • @user-zf2th7cn4g
    @user-zf2th7cn4gАй бұрын

    ශනුද්‍රි අක්කේ මම ඔයාව දැක්කා ඔතන ගේට්ටුවෙන් එලියට ආවට පස්සේ උඩක් තියෙන්නේ ඒ අපේ ගෙදර❤❤

  • @disnasrilanka4607

    @disnasrilanka4607

    Ай бұрын

    Ethakota shanuge gewal koheda thiyenne

  • @Sadie-lp8bc

    @Sadie-lp8bc

    28 күн бұрын

    කතා කරන්නෙපැයි අනේ. මට හම්බෙන්නෑනේ එයාව පාරකදි හරි 🥺

  • @user-zf2th7cn4g

    @user-zf2th7cn4g

    28 күн бұрын

    ලැජ්ජ හිතුනා මමනම් මාසෙකට තුන්පාරක් විතර දකිනවා මට ඕනි ශනූගෙ nomber එක ❤️❤️❤️❤️❤️

  • @gayanpriyashantha2363

    @gayanpriyashantha2363

    27 күн бұрын

    Snuthrige nambare oni

  • @nithapushpa5196
    @nithapushpa5196Ай бұрын

    අයියෝ හිනා වෙලා පණ ගියා 😂😂ශනු අක්කගේ පැණි බඹරේ නම් නියමයි ❤කඹ ඇදීමේ නම් පණ යන්න හිනා😂මනිෂා අක්කා නියමයි.❤❤❤ Happy new year 🎉❤❤

  • @ishurathnayake7238
    @ishurathnayake723827 күн бұрын

    අනේ මම බැලුව ලස්සනම හරිම fanny අවුරුදු උත්සවය තමා මේක ❤

  • @sandahansithilanka9544
    @sandahansithilanka9544Ай бұрын

    අම්මෝ බලපු හොඳම අවුරුදු උත්සවේ 😂😂😂 පටන් ගත්ත වෙලාවේ ඉදන් හිනාවෙනවා

  • @SadamaliAththanayaka-rd4wr

    @SadamaliAththanayaka-rd4wr

    Ай бұрын

    ♥️

  • @NadeekaHemali-wl9tw
    @NadeekaHemali-wl9twАй бұрын

    අම්මෝ හිනාවෙලා පනයනවා පැණිබඹරෙ බලලා ...ආදරෙයි ශනූ...

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් ශානුගෙ vlogs නම් පිටරට ඉන්න අපි මොන තරම් කාර්ය බහුල උනත් අනිවා බලනවාමයි ❤❤❤

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe4053Ай бұрын

    අමිමො හිනා වෙලා හුස්ම ගන්නත් බැ ❤️😍

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194Ай бұрын

    පැණි බඹරෙ තරඟෙ බලලා හිනාවුණ විදියට මාස 9 මගේ පුතාත් නින්දෙන් ඇහැරුණා😂😊 ...ඒක ඉවරවෙලා මනීෂාගේ බනිස් කෑ⁣ම දැක්කම බනාස් ගෙඩියට දිෂ්ටියක් ඇවිල්ලද කියලා හිතිලා පන යනකන් හිනා වුණා.ඇයි අනේ බනිස් ගෙඩිය මනීෂා වටේටම කැරකෙනවා😂ඊට පස්සේ කඹ අදින එක බලලා හිනා වෙලා හස්බන්ඩුත් අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා.අවුරුදු උත්සවත් බැලුවා මේ වගේ ලේ පිරිසිදු කරපු අවුරුදු උත්සවයක් බැලුවමයි.....තෑන්ක්ස් ශනූ.....❤

  • @rashmibhagya8077
    @rashmibhagya8077Ай бұрын

    අදන්ම් හිනා වෙලා පන ගියා 😂 ..සුබ අලුත් අවුරුද්දක් වේවා .❤️

  • @Mashii473
    @Mashii473Ай бұрын

    ශනුගෙ හිනාවට තමයි මට හිනා 😅❤

  • @Hoodiyalk
    @HoodiyalkАй бұрын

    මම නම් කරන්නම එපා කියන තරගේ පැණි බඹරේ. අපි එක පාරක් කරලා අපේ අම්මා විසික් වෙලා ගිහින් ගලක් උඩට වැටුනේ උස්සලා ගන්නකොට සිහිය නෑ. මම හිතුවෙම අම්මා නැති වෙලා කියලා.අපි ඒ සෙල්ලම කරපු ළග පාතක හොස්පිටල් එකකුත් නෑ ඉක්මනට ගෙනියන්න. පේන තරන් ඔය සෙල්ලමේ සතුටක් නෑ අනතුරක් වුනොත්....

  • @SanduandMudiVlogs

    @SanduandMudiVlogs

    Ай бұрын

    Ammo😢

  • @Sanduvlogs1

    @Sanduvlogs1

    Ай бұрын

    Mawa subscribe krannko😊

  • @harshanijayawardena424

    @harshanijayawardena424

    Ай бұрын

    Ammooo ,,Dan Amma hodin neda

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    Ай бұрын

    Open area ekaka kalanam prasnayak nehe. gas gal asse taraga thibbama thamai getalu enne.

  • @Hoodiyalk

    @Hoodiyalk

    Ай бұрын

    @@gihanudayajith3744 ගොඩක් එළිමහන් තැනක කරේ. පිට්ටනියක් වගේ අපිටවත් හිතා ගන්න බැරි වුනා විසික් වෙලා ගියපු විදිය.

  • @sewminisamaranayaka6372
    @sewminisamaranayaka6372Ай бұрын

    ඔයාට වැඩිය යාලුවො නෑ කීවාට ඔයාට හුගාක් යාලුවො ඉන්නවා❤. ඒ ඔයා හොද නිසා... ඔයා මාරම හොදයි ❤

  • @chamilachami6112
    @chamilachami6112Ай бұрын

    අනේ හරිම ෂෝක්. ගොඩක් හිනා වුනා.❤

  • @sshappiness9473
    @sshappiness9473Ай бұрын

    හපොයි හිනාවෙලා මගෙ කටත් රිදෙනවා..මාර ලස්සනයි අනෙ❤️❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100Ай бұрын

    ලස්සනයි❤️ ....අක්කිගේ හිනාව මරු👌 ආදරේයි ❤️❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366Ай бұрын

    හිනා වෙලා හිනා වෙලා කැස්සත් ඇවිත් කදුලුත් ආවා 😂 කඹේ තමා හොදටම කරේ 😂😂

  • @pasindupasindu1930
    @pasindupasindu1930Ай бұрын

    මේක බලලා හිනාවෙලා බඩත් රිදෙනවා😂💗 ශෝක් අනේ💗✨

  • @user-qb7rg8hg9m
    @user-qb7rg8hg9m27 күн бұрын

    Peni babare😂😂😂😂😂😂😂😂😂😂😂😂eka maru

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005Ай бұрын

    අම්මෝ හිනාව😁 පැනි බඹරේ තමා මරුම😅😂🤣💕🍃

  • @MenuliNethra
    @MenuliNethraАй бұрын

    Shanugee හිනාව ♥️😂

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731Ай бұрын

    අනේ හරිම සෝක් නංගි, හරිම විනෝදයි බලනකොට❤❤❤

  • @ssanjana8083
    @ssanjana8083Ай бұрын

    අම්මෝ පැණි බඹරේ නියමෙටම කරේ ශනු අක්කි😅😅🤣🤣💔

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997Ай бұрын

    මං නම් ජපානේ ඉදන් තනියම අවුරුදු සැමරුවා ඉතිං 🥺 සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙇‍♀️🇱🇰🇯🇵

  • @Wish541

    @Wish541

    Ай бұрын

    ❤❤❤❤

  • @user-nk4xt9fh1q
    @user-nk4xt9fh1qАй бұрын

    ඔයා වගේමයි ඔයාගෙ යාලුවො ඇස්වලින් කදුලු එනකම් හිනා උනා නියමයි

  • @user-of7vd2oq2r
    @user-of7vd2oq2r27 күн бұрын

    තෑගි ඇතුලෙ මොනව තිබුනත් පවුලෙ ආදරේ උතුරන්න තිබුනා ❤️❤️❤️

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103Ай бұрын

    අනේ shook shanu... ❤ලස්සනයි ඔයාගෙ ඇදුම ❤

  • @user-tw9kb8bn2c
    @user-tw9kb8bn2cАй бұрын

    job wlat hira wela inn . Pita ratwl wala jivath wena ham kenektm wge ..elaga aurudda lassnat samarannn puluwan wenn kiylath parthna krnw... ... dura atha avith job krna anagthe hadagann duk vidin api wge ay vitharamao dnne auruddakt gedr ay ekk inn nathi wen eke duk kohom unath vidio eknm shoi❤ adaleei akke ❤

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch2633Ай бұрын

    හරි ම ලස්සනයි ශනූ......ඔයා ඉතා හොදින් ජීවිතය ව්දින හැම උත්සවය ක්ම අත්දැකීම් ගන්න ඒවා අගයන වටිනා කෙනෙක් ......ජේසු පිහිටයි ❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2bАй бұрын

    2.දානවා.කිව්වට.2.30දැම්මෙ.කමක්නෑ.පහුවෙයි.කියලා.හිතුවෙ.සුභ.අළුත්.අවුරුද්දක්.වෙවා.මැණික.ආදරය.සතුට.සාමය.පිරිඉතිරෙත්වා.සියළු.සිතුම්පැතුම්.ඉටුවෙත්වා.හරිම.ලස්සනට.අලංකාරවත්ව.අවුරුදු.උත්සවය.නිර්මාණය.කරලා.තියෙනවා.මගෙසතුට.ආඩම්බරය.ඉමහත්.මගෙ උණුසුම්.සුභපැතුම්.සතුටින්.පරිස්සමට.ඉන්න.ඔයාටත්.දිනාටත්.පවුලෙ.සියළුම.දෙනාටම.මගෙ.ආදරය.ගෞරවය.ආශිර්වාදය.හැමදාටමත්.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊

  • @aberathnaliyanage2487
    @aberathnaliyanage2487Ай бұрын

    බලපු ඔක්කම අවුරුදු උත්සව වලින් ෆන්ම එක පට්ට අනේ 🔥❤️

  • @tharushinawanjana449
    @tharushinawanjana449Ай бұрын

    ශනුගේ හිනාවයි 😂❤කබෙ අදින කොටසයි මරැම අම්මො 😂💗😁

  • @dilekanirashani2104
    @dilekanirashani2104Ай бұрын

    Stress නිවන මග ශනූ ❤🌹

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525Ай бұрын

    අම්මෝ...හිනා වෙලා කැස්ත් හැදුනා..පට්ටම ආතල් සෙට් එකක්.ශෝයී ශනූ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507Ай бұрын

    හිනා වෙලා පන ගියා ශනු‍, මං ආසම ඔයා බනිස් කාපු එකට😂😂😂

  • @sachinisanjala7254
    @sachinisanjala7254Ай бұрын

    අනේ 2.00ට නේද දානවා කිව්වේ 2.30 කමක් නැහැ අදත් ව්ලොග් එක හරිම ලස්සනයි ❤❤

  • @kkindika5956
    @kkindika5956Ай бұрын

    අනේ මම අද පට්ට අව්ලෙන් හිටියේ ඔයාගේ වීඩියෝ එක බලලා කදුළු එන්න හිනා උනා තැන්ක්ස් ශනු 💖

  • @wasanachanudi213
    @wasanachanudi213Ай бұрын

    පැනි බඹරෙ තමා මරු ශනුගෙ❤

  • @JanuDairy22
    @JanuDairy22Ай бұрын

    ඊලග අව්රුද්දෙත් අපි බලන් ඉන්නව මේ වගේ ව්ලොග් එකක් ගේනකම් ❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634Ай бұрын

    අක්කි ඔයාට හිනාවුනා අදනම් සොලි 🤣😜🤭

  • @UdayanthiHerath
    @UdayanthiHerathАй бұрын

    දැන්ද අනේ ඔයාලගෙ පැත්තට 2 උනේ අපේ පැත්තෙ නම් 2.30 නෙ වෙලාව 😂😁 අපි ඉතින් බලන් හිටියා පැය බාගයක් 😆 ලස්සනයි ඉතින් ඔයා ඉන්න තැන ජොලිනෙ 😃😘❤️

  • @jackys8128
    @jackys8128Ай бұрын

    Best Avurudu games I ever watched. Loved all the games. So much fun . Hats off to everyone 😊❤

  • @user-kp4pj5sd3w
    @user-kp4pj5sd3wАй бұрын

    හරිම ලස්සනයි මමත් බලන ගමන් ගොඩක් හිනා වුණා ❤

  • @yamunalalani8918
    @yamunalalani8918Ай бұрын

    හරිම ක්‍රියේටිව්.මෙිවා කවද හරිම වටිනා මතක වෙනව ශනූ...

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6dАй бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශනූ..ආදරෙයි ❤❤❤

  • @maneldamayanthi8288
    @maneldamayanthi828822 күн бұрын

    ඇත්තටම ශනූ ජීවත් වෙන විදිය හරිම ලස්සනයි ....මොන විලාසිතාවක් වුනත් හරි ලස්සනට කාගෙවත් විවේචන වලට ලක් නොවී කරන්න පුලුවන් ඔයාට ...මං හරිම ආස චරිතයක් ......චැනල් වල ට ගිහින් කරන පිස්සු වැඩ වලට වඩා මේක හරි වටිනවා ...ඔයාට හදවතින්ම සුබ පතනවා ...ජීවිතේ අති සාර්ථක වෙන්න කියලා ..කිසිම දුකක් නොලැබෙන්න කියලා .....

  • @chatz108
    @chatz108Ай бұрын

    The man who wore Black shirt with Yellow sarong is a true gentleman ❤️ Anyways really enjoyed this vlog. Manee is crazy 😂 and you beauty Shanu 🙃

  • @ayeshamadhuwanthi3859
    @ayeshamadhuwanthi3859Ай бұрын

    අම්මෝ......ඒකනම් මරු අක්කේ....හිනාව නවත්ත ගන්න බැරිව hospital යන්නත් වෙනවා තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙලා...😂😂😂😂😂😂😂

  • @Onis-357
    @Onis-357Ай бұрын

    නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!..ඔයාගේ පැණි බඹරේ තමයි මරු...තනියම හිනා මට

  • @vishankabrovishankabro
    @vishankabrovishankabroАй бұрын

    ෂානු ඔයා ගේ vlogs හැමදාමත් බලනවා හැමදාමත් ගොඩක් ලස්සනයි ඔයා ගේ නිර්මාණ මත් ආසයි ඔයාලා එක්ක එකට vlogs එහෙකට සාහාබගි වෙන්න හැමදාමත් සුබපනවා හදවතින් ම හැමදාමත් දෙයක් ම සර්තකව කරගන්න ලැබෙන් න කියලා ආදරෙයි හදවතින් my favorite actress ඔයා ❤️ ඔයා රංගනයෙන් තවත් තවත් ඉස්රහට යන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා ෂනු ඔබ ගේ පවුලේ සැමටත් ❤️🙏 ජයවේවා

  • @imashikavindya4319
    @imashikavindya4319Ай бұрын

    අම්භෝ අක්කේ 😂❤හිනා වෙලා බඩත් රිදෙනවා

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027Ай бұрын

    හිනා මැරෙන්න වැඩ කරන තැන අය අහනව මට පිස්සුද කියල බඩ රිදෙනවා 😄

  • @dilki7032
    @dilki7032Ай бұрын

    අනේ මරු අනේ.. කඹේ කැඩුන විදිය තමා හිනාම යන්නෙ 😂💔

Келесі