ලොකු අක්කාගෙ BIRTHDAY එක මගේ POV එකෙන්❤️ ගිණි ගත්ත cake එක🔥| surprise party | Karaoke fam night🎤

Ойын-сауық

Пікірлер: 474

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp2 ай бұрын

    දිනේෂ් කොච්චර stage එකේ performer කෙනෙක් උනත් දිනේෂ් ශනූ ඉන්න තැන්වල අහිංසක නිස්කලංක ප්‍රේමවන්තයෙක් වගේ.

  • @hasiniaththayaka1549

    @hasiniaththayaka1549

    Ай бұрын

    ඔව් ඒ දෙන්න ඉන්න විදිය හරි ලෝකෙට පේන්න බොරු සෝබන මවන්නෙ නැහැ ❤❤❤❤❤😊

  • @youaremybestfriend077

    @youaremybestfriend077

    Ай бұрын

    He got his standards !!

  • @piyumithennakoon97
    @piyumithennakoon972 ай бұрын

    සාරාණ්‍යා ,ක්‍රිෂාර්‍යා හරිම ආදරණීය් බබාලා දෙන්නෙක්.ඒ දෙන්නාගෙ බොන්ඩ් එක ඔයාලා තුන්දෙනාගේ බොන්ඩ් එක වගේමයි 😍 ෂැඩෝ & ඩිනක්ෂි අක්කලාගේ වීඩියෝස්වල මට නෝට් උන දෙයක් තමයි ක්‍රිෂාර්යා බබා එයාගේ අක්කිව දැක්ක ගමන් අක්කි කියලා කෑ ගහනවා (එයාට මුලු ලෝකෙම ලැබුනා වගේ )😍සාරන්‍යා අක්කිත් නන්නා දැක්ක ගමන් එයා ලගට යන්නේ.ඒ වගේම තමයි කේක් කට් කරන වෙලාවෙත් සාරන්‍යාට මතක් වෙන්නේ නන්නාව.හරියට ඔයාල දෙන්නා කියනවා වගේ ඩිනක්ෂි අක්කා ඔයාල බලාගත්තා වගේ නන්නාට චුංගා අක්කි ඉන්නවා හැමදේටම❤.ඔයාලා තුන්දෙනාගේ සහෝදර බැදීම ඔයාලගෙ පසු පරම්පරාවත් ඒ විදියටම අරගෙන යනවා 🥰😍චුංගා & නන්නා බුදු සරණයි පැටව් දෙන්නටම❤.

  • @isuriwasana2040
    @isuriwasana20402 ай бұрын

    හැම ගෑනු ලමයටම ලැබෙන්න ඕනේ ශනුට වගෙ ලස්සන ජීවිතයක් ආදරෙයි ඒ තරම්❤❤

  • @J......M
    @J......M2 ай бұрын

    ආව් ශනූ ඔයාලා එකට එකතු වෙන තැන හරිම විනෝදයි අනේ.. ආදරණීයයි ෆැමිලි එකක් ඉතින් බලාගන ඉන්න ආසයි ඕන තරම් වෙලා❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne53032 ай бұрын

    තමන්ගෙ පවුල තමයි මේ ලෝකෙ වටිනම දේ. ඔයා ඒ දේ හොදට තේරුම් ගත්ත දරුවෙක්. ඔයාගෙ අක්කිට සුබ උපන් දිනයක් පතනවා!🎉 හැමදාමත් පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf2 ай бұрын

    vlogs එක බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා ශානුගෙ එයා අක්කීගෙ දුවලා දෙන්නාටම හරිම ආදරෙයි ඒක වෙනසක් නෑ ගොඩාක් සමගියෙන් ඉන්න ෆැමිලි එකක් ❤❤ 😊😊😊

  • @emodhisubasinghe-gt8xi
    @emodhisubasinghe-gt8xi2 ай бұрын

    ඔයා හරිම ආදරනීය චරිතයක් අක්කා .. ඔයා හිතන විදියටමයි මාත් හිතන්නේ .. 🌱🌼🍃

  • @SaumyaGunarathna-os6nu
    @SaumyaGunarathna-os6nu2 ай бұрын

    හ්ම්ම් මමත් දැක්ක හැමෝම කියනවා ශානු ගොඩක් ආදරෙයි සාරණයට කියලා මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ සැරන්‍යා හෙමෝමත් එක්ක එකතුයි. ක්‍රිෂාර්ය තාම පොඩිය්නේ එයා අම්මට විතරයි තවම එකතු...

  • @lidep3992
    @lidep39922 ай бұрын

    ශනූ ශැඩෝ දෙන්නම ගොඩාක් ආදරේ දිනාට, වෙන වෙනම වැඩසටහන් වලදී කිව්වා දෙවනි අම්මා කියලා. දිනා ගොඩාක් පවුලට ආදරේ දුවක් නංගිලටත් ඒ වගේ. අම්මාට තාත්තාට ඉන්න ගේ අරන් දුන්නේ දිනා කියලා ශැඩෝ program එකදි කිව්වා.❤❤❤ඒ අය වෙන් කරන්න බෑ ❤❤❤

  • @Tharii1599

    @Tharii1599

    2 ай бұрын

    Eyla wtrk nemi lnkwe oni tram e wge sahodriyo inno 😁

  • @user-nh6tb3wi1r
    @user-nh6tb3wi1r2 ай бұрын

    ආදරණීය පව්ලක් මටත් ඉන්නවා ඔයාට වගේ දග මලු දෙකක් ලොකු බබා නිතරම අපිව නටවනවා අපි විතරක් නෙමේ සියා ආච්චි ඔක්කෝම නටවනවා.අනිත් කෙනා පොඩි තාම.❤❤ කාගේ උනත් පොඩි බබාලාටනම් ආදරෙයි මං පණ වගේ 😍😍😍

  • @Tharusl382
    @Tharusl3822 ай бұрын

    දිනේෂ් අයියා චුන්ගිට. මාර ආදරෙයි නේද අක්කියෝ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි....❤❤❤❤❤❤

  • @umanga7932
    @umanga79322 ай бұрын

    හරිම funny අනේ ❤.. හරිම අසාවෙන් බැලුවා 🌝... ඔය හිනාව ඔය jollya හැමදාම තියා ගන්න akkiyoo😌♥️ ගොඩක්ම ආදරෙයි ආආ 💞

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w2 ай бұрын

    ඉන්න ටික කලෙ ජොලියෙ ඉන්න ඔනෙ niyamai ජයවේවා god bless you all❤❤

  • @IMesharsangi
    @IMesharsangi2 ай бұрын

    Ane akkige vlog eka danakam balan hitiye harima lassanayi adareyi hemadama ❤❤❤❤

  • @lakminimadushani7187
    @lakminimadushani71872 ай бұрын

    තමන් ආදරේ කරන කෙනා ඉස්සරහත් තමන්ට තමන් විදිහටම නිදහසේ ඉන්න පුලුවන් නම්..ඒ තරම් නිදහසක් නෑ ගැහැණු කෙනෙකුට...කොච්චර ජනප්‍රිය ගායකයෙක් උනත් තමන්ගේ gf එක්ක ඉද්දි එයා සාමාන්‍ය bf කෙනෙක්ම විතරයි.❤

  • @shanikapiumali4674

    @shanikapiumali4674

    2 ай бұрын

  • @amashakavshani
    @amashakavshani2 ай бұрын

    Marama lassana harima lovely family ekak.asa hithuna bln inn thawa thibb nm kiyla. Hemadamth oya widiytma adren inn lebenn oni shanu akka ❤ much Lv

  • @Sanduniransika7378
    @Sanduniransika73782 ай бұрын

    හරිම ලස්සනයි අක්කා හරිම ශෝයි 😍 ආසාවෙන් බැලුවා 🥰 හැමෝම ඉන්න ව්ලොග් තුත් ශෝයි 🥰 love you so much akkaa❤ take care ❤️🌸

  • @malmi_fonseka
    @malmi_fonseka2 ай бұрын

    ශනූ කියන්නෙ හොඳ දුවෙක් හොඳ සහෝදරියක් හොඳ ආදරවන්තියක් හොඳ පුංචි අම්මෙක් හොඳ යාලුවෙක් වගේම හොඳ චරිතයක් we r loving 4ever to u shanuu ❤

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    2 ай бұрын

    Exactly

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    2 ай бұрын

    Keep up your good work towards your lovely family Shanu❤ girl.

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    2 ай бұрын

    Superb video ❤

  • @buddhikadilhanidesilva3722

    @buddhikadilhanidesilva3722

    Ай бұрын

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5932 ай бұрын

    මේ ෆැමිලි එකේ බහුතරයක නම් වල ස,ෂ,ශ තියෙනවා ..ඒකත් මාරයි ❤😇🤗

  • @preethishirani9664

    @preethishirani9664

    Ай бұрын

    E kale mathakai Dinesh mahaththays kiyanawa divya loke pipena mal vala nam thamalu doo lata famme kiyala.

  • @buddhinichamika3933
    @buddhinichamika39332 ай бұрын

    Akkila thun denagema videos balanawa❤️❤️❤️eth hitha yannema mata asama shanu akki oyage videos walata❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69382 ай бұрын

    මාර බැදිමක් තියෙන්නේ හරිම සතුටියි මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57012 ай бұрын

    අම්මෝ අක්කි දැන් ලස්සනයි ගොඩක් .පුංචා කියන්නෙ ඉතින් අක්කිලාගෙ බබාලාට දෙවෙනි අම්මෙක් තමා ❤❤❤❤.ඔයා දෙන්නටම වෙනසක් නැතුව දෙන ආදරේ වටිනවා අක්කි ❤❤❤❤.

  • @ajanthabandara8078
    @ajanthabandara80782 ай бұрын

    Very beautiful vedio Shanu. I love your beautiful voice. I really enjoyed it. ❤❤❤❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64602 ай бұрын

    හරිම ලස්සන ව්ඩ් යො එකක් .ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini37272 ай бұрын

    දුකෙන් ඉන්න වෙලාවට හිත හැදෙන්නනම් ඔයාගේ විඩියෝ එකක් බලන්නම් ඕනේ

  • @chatz108
    @chatz1082 ай бұрын

    Don't judge the book by its cover! මං දැක්කා Comment Section එකේ ගොඩක් අය Shanu ට Saranya, Krisharya එක්ක තියෙන බැඳිම විවේචනය කරනවා. එයාලා කියන්නේ Shanu ගොඩක් ඉන්නේ Saranya එක්ක කියලානේ. ඔව්, ඒක ඇත්ත. මොකද Saranya ගේ Parents ලා ඒ කියන්නේ Dinakshi and Saranga දෙන්නාම Actors ලා. Tele Dramas, Films, Stage Dramas වගේ ගොඩක් දේවල් වල එයාලා ඉන්නවා. ඉතිං එයාලා වැඩට යන නිසා Saranya ව පොඩි කාලේ ඉඳලම Family එකේ අනිත් අය බලා ගත්තා. ඉතිං Saranya ට ගොඩක් මිනිස්සු Meet වෙන නිසා එයා හැමෝම එක්ක Friendly. නමුත් Krisharya පොඩි කාලේ ඉඳලා තාමත් ඉන්නේ එයාගේ අම්මා තාත්තා, Shadow and Krishan එක්ක. මොකද Shadow, Krisharya නිසා Acting නම් තාම කරන්නේ නෑ. Krishan නම් Job එකක් කරන අතරතුර Singing වැඩ කරනවද කොහෙද. ඉතිං ඒ නිසා Krisharya ට අම්මා එක්ක ඉන්න ලැබෙනවා. අනික වැඩක් තිබ්බත් එයාලා Krisharya ව එක්කන් යනවා මොකද මම Shadow ගේ Vlogs වල දකිනවා. ඉතිං Krisharya ට Saranya තරම් මිනිස්සු එක්ක ඉන්න ලැබෙන්නේ නෑ. Krisharya අඩුම ගානේ Shanu ළඟට තියා එයාගේ ආච්චී ළඟටවත් වැඩිය යන්නේ නැත්තේ ඒ නිසයි. අනික මම හිතන්නේ Krishan ගේ ගෙවල් තියන්නේ Ragama. Saranga වගේම Shanu ඉන්නේ Colombo අවට. ඉතිං ඒ නිසා Saranya ට හැමතිස්සෙම වගේ Shanu ගේ ගෙවල් වල යන්න පුළුවන්. ඔය දේවල් නිසා තමයි Krisharya අනිත් අය එක්ක ලොකුවට Friendly නැත්තේ. Shadow, Krishan උනත් Krisharya ව එයාලගේ ළඟ තියාගන්න ආසයි. ඔයාලාටම එක බලාගන්න පුලුවන් Shadow ගේ Channel එකටයි Dinakshi ගේ Channel එකටයි ගියොත්..

  • @Aanwi2005

    @Aanwi2005

    2 ай бұрын

    සාරංගයි දිනක්ෂියි වැඩිය බබා තියාගන්න කැමති නෑලුද ඉතිං එයාලා ළඟ 😂😂 අනේ ඉතිං 😂 සාරාන්‍යා හදපු විදිය ඒක , ක්‍රිෂාර්‍යා වගේ අස්සෙ තියන් හදන්නෑ , එයාව ටිකක් සමාජෙට හුරු කරනවා ,අම්මයි තාත්තයි බබා තියාගන්නෙ නෑලු 😂😂

  • @ama_senavirathna

    @ama_senavirathna

    2 ай бұрын

    😂

  • @chatz108

    @chatz108

    2 ай бұрын

    @@Aanwi2005 පොඩ්ඩක් හොඳට කියවලා බලන්න. සිංහලෙන් තියෙන්නේ. 😂 කොහෙවත් කියලා නෑ ළමයෙක් තියාගන්න කැමති නෑ කියලා. පොඩ්ඩක් මටත් පෙන්නන්න එහෙම නැත්තන් 😂. අනික Krisharya ගේ අම්මා තාත්තා Saranya ගේ Parents ලා වගේ එලියට යැවෙන්නේ නෑ. ගියත් යන්නේ Krishan විතරයි. ඒක අස්සේ තියන් ළමයි හදනවා නෙමෙයි. අස්සේ තියන් ළමයි හදනවා කියන්නේ Virat Anushka කරනවා වගේ දෙයක්! 😂

  • @malshathushani207
    @malshathushani2072 ай бұрын

    හරිම ආදරණීය ලස්සන පවුලක් 😊. නන්නා මැණික චුන්ගි මැණික 🧡🧡 මලක් වගේ ලස්සන ශනු නංගී 🌸

  • @sachiumanga1683
    @sachiumanga16832 ай бұрын

    ඇස යොම යොමන හැම තැනදිම පෙනෙන්නේ ඔබ රුවයි ඒ චුන්ගා විතරමයි මට දැනෙන්නේ චුන්ගා එක්කන් mokakmahri bond ekak thiynwa kiyla ane manda patiyooo oyatanam adarei godaaaakkkk...... family ekatama adarei nannatath adarei.... nannath thawa tikak loku unama hariyai .....❤️😘😘😘😘

  • @camilapriyanthi3027
    @camilapriyanthi30272 ай бұрын

    Vlog තුනම බැලුවා ලස්සනයි චුංගි නියමයි අනේ ❤

  • @manojagunarathna2367
    @manojagunarathna23672 ай бұрын

    හරිම එකමුතු family එකක්❤❤❤චුංගා,නන්නාත් ඒ වගේමයි❤❤❤❤❤ආදරෙයි❤❤බුදු සරණයි❤❤❤❤

  • @user-ir2tj8bs9q
    @user-ir2tj8bs9q2 ай бұрын

    Akkge eka balannamai hitiye danakan ada beluva sokk hemadama sathutin parissamin inna kattiyama❤❤❤❤❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi83692 ай бұрын

    Adareyi shanuuu ❤️ hemdma wagema oyalge famly ekata harima adarei ❤️❤️

  • @ChaMuDi2003
    @ChaMuDi20032 ай бұрын

    Your outfit is so beautiful😍💗 You have so much fun anywhere you are💖 God bless you akki❤✨

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz2 ай бұрын

    මාරම fun vedio එකක් ශනු..ඔයා ඔයා වෙන එකට තමයි අපි ගොඩක් ආදරේ ......දිනේෂ් මල්ලිත් හිනා වෙනවා...ඕන තැනක මේ විදිහට fun එකේ ඉන්නකොට හැමෝටම මාර සතුටුයි නේද ..ආදරෙයි ශනු...

  • @manukaprabashani1668
    @manukaprabashani16682 ай бұрын

    Oyage vlog blnna eka dam mge life eke hobby ekk wela hrima lassni God bless you ❤

  • @kanchanajayasinghe1376
    @kanchanajayasinghe13762 ай бұрын

    Oyala okkotama harima adarei❤ oya innawidiyath shoiii

  • @amaliasankapiris6211
    @amaliasankapiris62112 ай бұрын

    Saranya harima intelligent girl. Shunuta godak adarai❤❤❤❤. Love her ❤❤❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe48602 ай бұрын

    Happy birthday Dinakshi ❤ you don’t want any presents……because you have your “ FAMILY “ God bless you 😇

  • @lakshikagamaathige3817
    @lakshikagamaathige38172 ай бұрын

    Nice family love you all ❤ happy birthday dinakshi 🎉❤

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k2 ай бұрын

    දින්නා බබාලට මාර ආදරෙයි නේද .මං හැම වීඩියෝ එකකම දැක්ස්ලා තියේ.හරි හොද කෙනෙක් දින්නා.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka2 ай бұрын

    Happy birthday to you denakshi❤❤❤,ශනූ ඔයාලගෙ logsඅපි හැමදාම. බලනව සතුටුයි මගෙ දුව ත් ඔයා වගෙමයි සුබ පැතුම්

  • @Pamud.29
    @Pamud.292 ай бұрын

    Anith denngema baluwa 🥰 akkath dnkm htye

  • @chathumini367
    @chathumini3672 ай бұрын

    ශනු අක්කි නටන ටික මරු අනෙ හිනාවෙවි බැලුවෙ එ ටික😂 සොක් අනෙ ඔයා 🥰 හැමොම ඔය වගෙ අදරෙන් ඉන්න අදරෙයි 💛😚

  • @hansikalakshani-ck2rb
    @hansikalakshani-ck2rb2 ай бұрын

    හිතට කියාගන්න බැරි සැනසීමක් දෑනෙනවා ශනුගෙvlogs බලනකොට❤🥺

  • @saduuuuuuu102
    @saduuuuuuu1022 ай бұрын

    බලානම හිටිය vlog එකක් 😊... beautiful family 💛

  • @chathurikamadushani2216
    @chathurikamadushani22162 ай бұрын

    අනේ පුංචි කෙල්ලො දෙන්න ට තමයි ආදරේ වැඩියෙන්.❤❤❤

  • @anoshasilva385
    @anoshasilva3852 ай бұрын

    You are great shanu pl do a vlog with DG soon

  • @user-vr4wl9iu3e
    @user-vr4wl9iu3e2 ай бұрын

    Ow thamange paula thamai me loke watinma de......❤

  • @shafiyafaizal7626
    @shafiyafaizal76262 ай бұрын

    Wow that family bond👍🏻👍🏻

  • @nilangikadeseram8041
    @nilangikadeseram80412 ай бұрын

    Sathutin inna.budusaranai❤❤❤

  • @Maneesha1997
    @Maneesha19972 ай бұрын

    අනේ තාත්තා ශෝක් 🩷 එයා අහිංසකයි

  • @malijayaraj7130
    @malijayaraj7130Ай бұрын

    ඇත්තටම හරිම happy family එක ඒ වගේම එකමුතු කම හරිම ලස්සනයි වෙන තැන්වල වගේ එක්කෙනෙකුට එක්කෙනෙක් ඊර්ෂ්‍යාව නෑ...මම අන්න ඒ ගතියට හරිම ආදරෙයි සමහර තැන්වල සහෝදරයන් එකමුතුව නෑ බැදල වෙන් වෙලා ගියත් හරිම එකමුතුයි. මස්සිනාලත් ඒ වගේ හොද මස්සිනාල ඒ family එක හරිම ආදරණීය ඒක හරිම ලොකු ආඩම්බරයක්....Happy Birthday ❤ හැමදාම සතුටින් ඉන්න. ඒ වගේම පොඩි බබාල දෙන්නත් නියමයි ඒ විදායටම පොඩි කාලේ ඉදලම එකමුතු ඉන්නව ආදරෙයි ❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91002 ай бұрын

    සතුටින් ඉන්න අක්කි❤️ කට්ටියටම ආදරේයි ❤️❤️❤️❤️

  • @user-dd9uu1xw1h
    @user-dd9uu1xw1h2 ай бұрын

    Ela ela..

  • @Zeero_x
    @Zeero_x2 ай бұрын

    Adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤ hemotama happy birthday nanga 🎂🎂🎂🎂🎂🎂🎂🎂❤❤❤❤❤❤❤💖💖💖💖💖🌹🌹

  • @dinithiwasana9017
    @dinithiwasana90172 ай бұрын

    ජේසු පිහිටයී 🥰හැමෝටම.ආදරෙයි 🥰🙏❤️

  • @eshanihansika3221
    @eshanihansika32212 ай бұрын

    Oyage voice eka thama Lassanama.. Ape pawule aya ekathu wunath ohoma thama akki.. Akkala dennata kiwwe mokkda 🙈🙈

  • @lakmaliperera5994
    @lakmaliperera59942 ай бұрын

    It's always a treat to watch our gorgeous Shanu, the epitome of multi-talented. ❤🔥 🤩

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r2 ай бұрын

    Akkila dennge vlogs dekath baluwaa... Mekath blnwaaa❤❤

  • @jhoniltion1911
    @jhoniltion19112 ай бұрын

    Saranya cute❤ krisharya sudu bolee cutiee❤ lssny dennm❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala17312 ай бұрын

    ඔයාල හැමෝම එකතු වෙන ආදරේ සතුට දෝර ගලනව..❤️❤️ නන්ග, චුංග දෙන්නෙ හරිම ආදරනීය දරුවො දෙනනෙක්.. එයාලගෙ කෝලම් බලන් ඉන්න ආසයි❤️😘

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o2 ай бұрын

    ශෝයි අක්කියො vlog Eka ❤️

  • @MohamadMohamad-zp4xk
    @MohamadMohamad-zp4xk2 ай бұрын

    Eth oyala hamadama sathutin inna

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n2 ай бұрын

    Shoi akki❤❤❤

  • @user-xi7uv7zq5s
    @user-xi7uv7zq5s2 ай бұрын

    Happy birthday ❤❤❤ 🎂 birthday

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs2 ай бұрын

    3 දෙනාගේම vlogs බලනවා. ඒ තරම් ආසයි chunga ගේ වැඩ nanna ගේ වැඩ බලන්න.❤😍

  • @ramyajanaki9261
    @ramyajanaki9261Ай бұрын

    හරිම සතුටුයි ඔයලව දැක්කම family අය ගොඩක් හොදයි.දිනක්ශි දුව ඔයාට සුභ උපන්දිනයක් වේවා ආදරෙයි හැමදාම ඔයාලට

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi10172 ай бұрын

    Happy bd dinakshi.jivite vidina fhamly eka.ehema tamai inna one.jivite vidinna ona kale vidinna ona.vidawnne nathuwa.dines lassana wela.sanu ekka idala dan.hamadama satutin inna nangi.oyage hama log ekakma man balabwa.boru sobana nathi ekama niliya lankawe inna.adarei❤❤❤

  • @user-tp5yj4ye6d
    @user-tp5yj4ye6d2 ай бұрын

    Mage habby pathum ❤️❤️❤️

  • @hemaherath4543
    @hemaherath45432 ай бұрын

    Lassanai akki . ❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59022 ай бұрын

    Anee podi denna shork aneh....❤❤ hamadama sathutin inna oyala 🫶😘

  • @piusnanayakkara2021
    @piusnanayakkara20212 ай бұрын

    Happy birthday 🎂🎂🎂💖

  • @chathushibuddhima8196
    @chathushibuddhima81962 ай бұрын

    Wawoo. Maru anee.

  • @m.d.d.i7057
    @m.d.d.i70572 ай бұрын

    Lassanaiii akki ❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi.2 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤ලොකු නගෝ

  • @lakinigunawardana5212
    @lakinigunawardana52122 ай бұрын

    Wow.dads voice is amazing

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara87932 ай бұрын

    ❤අලුත් vlog එකක් ගේන්නකෝ Shanuu😘

  • @KaushalyaSewwandi161
    @KaushalyaSewwandi1612 ай бұрын

    Akki dinesh aiyath ekka vlog ekak dannako plz ❤

  • @user-kn5ut9sv4n
    @user-kn5ut9sv4n2 ай бұрын

    Lassani akkiyo oyai Dinesh aiyagei video ekak gennako adarii ❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o2 ай бұрын

    Parisaman inna akki APi godak adarei 💞💞💞 💞💞💞

  • @tharangasandamini110
    @tharangasandamini1102 ай бұрын

    ❤❤beautiful family❤❤

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy2 ай бұрын

    Nice family..enjoyed ❤❤❤

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama2 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ඔනේ ❤❤❤

  • @chamikadilshan6504
    @chamikadilshan65042 ай бұрын

    Lassanai akke ❤

  • @manishi_weerasinghe
    @manishi_weerasinghe2 ай бұрын

    Ou ou saddai😊❤

  • @chalani_sewwandi.
    @chalani_sewwandi.2 ай бұрын

    Mn stress nthi krgnne akkige video blala 😊🥺🙂

  • @amy-yk1ig
    @amy-yk1ig2 ай бұрын

    solo dates dannko akki❤

  • @NilakshiLakshika
    @NilakshiLakshika2 ай бұрын

    Shnu kiwwoth api etna,anith aya wage fosh ne blnnako dinesh mlli koccra lakida liyla lovly femili,❤

  • @rashinishanika2869
    @rashinishanika28692 ай бұрын

    හරිම ආදරණියයියි!!!!!🥰🥰🥰❤️🙏🥰

  • @nathaliyakurera5062
    @nathaliyakurera50622 ай бұрын

    sooooo sweeet saranyawath wadanma innawa😍😍😍😍😍😍😍😍😍😍😍😍soooo lovlyyyyy

  • @ktnmadushani8892
    @ktnmadushani88922 ай бұрын

    ඔව් ශනූ..තමන්ගේ පවුල තරම් වටින දෙයක් මේ ලෝකේ නෑ..ඔයා හරි.. මං හරි ආසයි ඔයාලා තුන් දෙනාගේ මේ සහෝදර කමට.කවදාවත් ඒක නැති වෙන්න එපා..තව තවත් වැඩි වෙන්න ඕන.මොකද මටත් ඉන්නෙ අක්කල තුන් දෙනෙක්.මමත් එයාලට හරි ආදරෙයි.අපිත් අපිට ගොඩක් ආදරෙයි..😍😍😍😍

  • @user-lm6zz1ch8y
    @user-lm6zz1ch8y2 ай бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0282 ай бұрын

    අන්තිම ටික තමා ශෝයි

  • @user-hu8wp3zn1f
    @user-hu8wp3zn1f2 ай бұрын

    අක්කි ඔයා ලස්සනට සිංදු කියනවා ඔයාලා ❤❤❤❤❤❤ඔක්කොම ලස්සනයි

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial2 ай бұрын

    Lovely 😍❤

  • @sanuritharushika8216
    @sanuritharushika82162 ай бұрын

    Me family bond eka nm maru appa❤

  • @user-xi7uv7zq5s
    @user-xi7uv7zq5s2 ай бұрын

    Happy birthday ❤❤❤

  • @tharukimaheema4645
    @tharukimaheema46452 ай бұрын

    9:24 අනේ චුංගි මැණිකේ😂💖

  • @Floridavaz
    @Floridavaz2 ай бұрын

    Jesu pehitai oyalata 🙏❤️❤️❤️

  • @warunichathurika2160
    @warunichathurika21602 ай бұрын

    ෂෝක් අනේ ❤ Love you all ❤

Келесі