නත්තල් shopping PT 2🛍️

Ойын-сауық

Пікірлер: 909

  • @anushahettiarchchi8457
    @anushahettiarchchi8457 Жыл бұрын

    දිනේෂ් ගේ වාහනයේ ඉස්සරහා බුදු පිලිමයක් තියෙන්නේ එයා බුද්ධාගමේ වගේ....කොහොම උනත් ඔයාලා දෙන්නා ආගම් දෙකක වුනත් නියමෙට ගැලපෙනවා ....❤❤❤❤

  • @ericafernandez6716
    @ericafernandez6716 Жыл бұрын

    ඔයා free style කතා කරන විදිය තමා ලස්සනම ශනූ😊❤️

  • @kaviperera7500
    @kaviperera7500 Жыл бұрын

    දිනේෂ් අයියා මැදින් පැන පැන කියවන එකනම් මරු ... ශනු අක්කටත් මරු සයිප්‍රස් අත්තක් තමා හම්බුනේ....ඔයාලා දෙන්නා මරු අප්පා..........................😚🤗😍

  • @adhyputrapratama327

    @adhyputrapratama327

    Жыл бұрын

    uu!'z 🥸🤩😔🔋😊📡⭕️💯🚫🚫💯🚫♍️♍️♍️♍️💱🇪🇷💱💱♎️🔻♎️ m mi

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani Жыл бұрын

    දැන් නම් ශනූට මාරම කැමතී මං ඉස්සරට වඩා ❤️ ඉක්මනට හොද වේවා God bless you akki❤️💟

  • @harshanisurangika6381
    @harshanisurangika6381 Жыл бұрын

    අනේ ඔයාව දැක්කමත් හිත පිරෙනවා මැණික . ලස්සනයි නංගී . ❤️

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoo

  • @sureniprashadi
    @sureniprashadi Жыл бұрын

    ජීවිතේ විදින්න ඔයාගෙන් ඉගන ගත්ත කෙනෙක් මම ඒ කියන්නේ අපි ටිකක් පැකිලෙනවනේ ඇදුමක් උනත් අදින්න අනේ අනිත් අය මොනා කියයිද කියලා ඔයා ජීවත් වෙන විදියට මම මාර ආසයි හැමදාම සතුටින් ඉන්න😘

  • @wihanganimnada4588

    @wihanganimnada4588

    Жыл бұрын

    @@borkiproductions9938 🤣🤣 ඉතිං බොට මොකද

  • @geshujesy9878

    @geshujesy9878

    Жыл бұрын

    @@borkiproductions9938 හරි ප්‍රශ්න නේ 😂

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    Waiting 🙊🙈. ඇත්තටම නංගී ඔයා ගොඩක් ලස්සනයි 🧡 . රෝස මලක් වගේ 🌹 හරිම නිහතමානී . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න . ජේසු පිහිටායි .

  • @janindujanani6799
    @janindujanani6799 Жыл бұрын

    නත්තල් රස එන්න අතු ටික කන්නලු 😂😂 හයියෝ😍 මරු අනේ 😘😍

  • @chethanaseumini9519
    @chethanaseumini9519 Жыл бұрын

    ඇත්තටම ඔයාල හරි වාසනාවන්තයි ජිවිතේ විදින ලස්සන මිනිස්සු, ආසයි දවසක ඔය හැඟීම විදින්න, මම කොච්චර වීඩියේ බැලුවත් කාටවත් කමින් දාන්නෙ නැහැ හැබැයි හිතුන 😇

  • @Bestise527
    @Bestise527 Жыл бұрын

    "මම ඔයාලගේ අනිත් vlog එක දකින්න ඇති මොනාද අනේ ඔය කියවන්නේ " දිනේෂ් අයියනම් මරු අනේ ශානු කොහොමද අනේ එයත් එක්ක ඉන්නේ 😅 දෙන්න නියමෙට ගැලපෙනවා. ඒකම ජාතියේ කට්ටිය හම්බුනාම ඔහොම තමයි. ♥️♥️ "සයිප්‍රස් අත්තක් අරන් කන්න එතකොට තමයි නත්තල් රසය දැනෙන්නේ " 😂😂❤මරු දෙන්නම සතුටින් ඉන්න ❤

  • @nethminethmi1080
    @nethminethmi1080 Жыл бұрын

    මටත් එපාම කරපු වැඩෙ තමයි කෝල් ආන්සර් කරන එක.මට වැඩිපුරම කෝල් ගන්නෙ අපේ අක්කා..ඊට පස්සෙ කෝල් ආන්සර් කරේ නැත්තෙ ඇයි කියලා අහනකොට රටේම නැති බොරු කියනවා..🤗🤗....ශනු අක්කේ..ඔයාගෙයි දිනේශ් අයියගෙයි ආනාගතේට සුබ පතනවා...ආදරෙයි හැමදාමත්.😘😘😘😘😘😘😘

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkooo

  • @marinadeepika2115
    @marinadeepika2115 Жыл бұрын

    අනේ අක්කිට ඉක්මන්ට සනීප වෙයි...බෙහෙත් බොන්න..ආදරේයි 💖❤️😘

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    මේකෙ දැන් ඉන්න ගොඩක් අයට ප්‍රශ්නෙ ශනු නත්තල් පාටි වලට ගිය නැද්ද නැත්තම් ආරාධනා කරෙ නැද්ද කියන එකනෙ 😂😂 අලුතෙන් ආපු චූටි චූටි අයත් ඇවිල්ලා තියෙද්දි ශනු වගෙ කෙනෙක්ට ආරාධනා කරන්නේ නැති වෙයි කියලා හිතනවද... දිවිතුරා එකෙ main actress වෙලත් හිරු එකෙ නැත්තෙ එයාට මොකක් හරි වැඩක් ඇති නැත්තම් ශනු යන්න අකමැති ඇති... ( මන් මේක කිව්වේ එක්කෙනෙක් හැම comment එකක් අස්සෙම ඒක අහන නිසා.)

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    Жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @geshujesy9878

    @geshujesy9878

    Жыл бұрын

    මේක බලල ඉන්නෙ නැතුව මාර ප්‍රශ්නනෙ තියෙන්නෙ සමහරුන්ට 😂

  • @phoebed13
    @phoebed13 Жыл бұрын

    If you are reading this Thank You so much for making vlogs. I can fix my mood by watching these videos & I love to watch your videos 😊😍

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    ලස්සනයි නංගියො ♥️♥️ ඉක්මනට තව vlogs ගේන්න නංගියො ♥️♥️

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 Жыл бұрын

    අනේ ඔයාගේ vlogs බලන්න මාරම ආසයි අක්කි❤❤

  • @imanethminee3302
    @imanethminee3302 Жыл бұрын

    අයියෝ 🥵😫 මාර සතුටුයි ඉක්මනට ඕනේ අක්කී 🙈 Addict වෙලා තියෙන්නේ දැන් ඔයාගේ Vloges වලට

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @rajithaprasad8174

    @rajithaprasad8174

    Жыл бұрын

    😂

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්නව දකින්න තමයි අාසම.තෙරුවන් සරණයි❤

  • @chamanirathnayake9881
    @chamanirathnayake9881 Жыл бұрын

    වීඩියෝ 1 දානකල් බලන් හිටියෙ.ඔයා හරිම ලස්සනයි ශනූ අක්කී❤️ දිවිතුරා එකේ ලස්සනටම රගපානවා.අද දිවිතුරා youtube එකෙන් බලන්න කලින් මේ වීඩියෝ 1 බලන්නෙ😍😘

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    ඔයාගේ දිනේෂ් අයියා එක්ක ගොඩක් vlogs ඕනේ 💖

  • @nilmiwarangana4999

    @nilmiwarangana4999

    Жыл бұрын

    @@borkiproductions9938 ai ekm ek kiyne 😂

  • @nnneee33-

    @nnneee33-

    Жыл бұрын

    @@borkiproductions9938 siyathe hitiya

  • @nadeemalshapriyanjila1774

    @nadeemalshapriyanjila1774

    Жыл бұрын

    @@borkiproductions9938 ඔයාට ප්‍රශ්නයක් උනාට ඒව අනිත් අයට ප්‍රශ්නයක් නෙමෙයි 😂

  • @dai_sy2373
    @dai_sy2373 Жыл бұрын

    දිනේෂ් මරු අප්පා 😂❤️ මෙච්චර fun කියලා හිතන්නවත් බෑ 😂😂😂

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Жыл бұрын

    ඒක ඇත්ත..කොහොම හිටියත් මිනිස්සු අපිව judge කරනවා 😊😊😊

  • @lifewithmavis3157
    @lifewithmavis3157 Жыл бұрын

    ඔයා මොක ඇන්දත් මිනිස්සු ඔයාව judge කරනවා කියලා මතක තියාගන්න 🥺 100 percent truee Love ya shanu akki u are my fav youtuber ❤️😘

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    ඔයාල දෙන්න හරිම ආදරණීය කපල් එකක්.❤️❤️

  • @niky_uuu1773
    @niky_uuu1773 Жыл бұрын

    අම්මෝ මාර සතුටක් Notify දකිද්දී දැනුනේ😚❤

  • @hashi1305

    @hashi1305

    Жыл бұрын

    @@borkiproductions9938 siyathe idiyaneda ❤️

  • @niky_uuu1773

    @niky_uuu1773

    Жыл бұрын

    @@borkiproductions9938 Siyatha Tv eke hiyta..mokk hari hethuwak athi neda...🙂oyage mg eka shanu dakkoth wena vedio ekakn kiyai hethuwa☺

  • @tecnology6834

    @tecnology6834

    Жыл бұрын

    👍

  • @hashi1305

    @hashi1305

    Жыл бұрын

    @@niky_uuu1773 shanu akki quality ek thiygen weda karana nisa wennethi ee 😇❤️

  • @kaweeshanethmini4447

    @kaweeshanethmini4447

    Жыл бұрын

    me too🎉

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 Жыл бұрын

    ඉක්මන්ට සනීප වෙන්න ශනූ අක්කි..❤️

  • @vithara3888
    @vithara3888 Жыл бұрын

    අනේ අක්කි අද ආදරණීය ප්‍රාර්ථනා බැලුවේ ඔයාගෙ acting superb 😁❤ all best to your future 😘🙏🌟

  • @vithara3888

    @vithara3888

    Жыл бұрын

    එයාගෙ acting super ඒ උනාට

  • @fernandorasangi8883
    @fernandorasangi8883 Жыл бұрын

    අක්කිලා තුන්දෙනාගෙම vedios බලන්නෙ මාරම ආසාවෙන් 😍😍😍

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 Жыл бұрын

    දින්න නම් මරු ෂනු එයත් එක්ක් හැමදාම vlogs කරන්න මාරම ෂෝක් god bless you

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkooo

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ... ආදරෙයි 😍 ආදරෙයි 😍 ආදරෙයි අක්කා .

  • @surangiiresha1419

    @surangiiresha1419

    Жыл бұрын

    @@borkiproductions9938 සියත tv eke hitiya

  • @nelumiwijayabandara1672
    @nelumiwijayabandara1672 Жыл бұрын

    Akki,can you do review on body creams and face creams that you used with pros and con ?

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    ආදරෙයි දෙන්නට .පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදුසරණයි .

  • @sanjumodernart8840
    @sanjumodernart8840 Жыл бұрын

    අක්කි dinesh aiyath එක්ක තව vlog ගොඩක් ඔනී...❤️. හරිම ශෝයි ඔයලා දෙන්නා .so cute akki oya. මන් ආසම actress ඔයා❤️😘. Be happy both of you every moment ❤️❤️❤️

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    Addicted to theseee 😫❤️‍

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    Oyath hari cute🥰❤️ asai oygei akkila dennagei videos balanna😍 oyala harima lassana family ekak🤗

  • @luckyrathnayake4138
    @luckyrathnayake4138 Жыл бұрын

    Akki oyage sun protection cream eke brand eka mokakda???

  • @ishugirl8663
    @ishugirl8663 Жыл бұрын

    ඒ උනාට කලින් වීඩීයෝ මරු දීනේශ් අයියා එක්ක ෆන් එකක් තියෙනවා මේ පාර දීනේශ් අයියවව පෙන්නුවේ නෑනේ .. මෙකේ අන්තිම ටික මරු අනේ 😍❤️

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Жыл бұрын

    ශනූ ව ආදරෙන් බලාගත්තොත් අපිත් සතුටු යි. ශනූ ගොඩක් ආදරණීය කෙනෙක්. Lv u all ❤️

  • @hnibby2194
    @hnibby2194 Жыл бұрын

    Puluwan nam oya use karana suncream ekei Moisturizing cream ekei name kiynnko ❤️

  • @kushalanikariyawasam8197
    @kushalanikariyawasam8197 Жыл бұрын

    Hi shanu...me & my kids like to watch ur vlogs..so interesting ...plz tell me christmas shopping first eke u wore denim shirt(baggy one)..frm whr did u buy that...that wz very nice ...wish u very best to ur future ...බුදු සරණයි ...

  • @hasheeliyanagama2516
    @hasheeliyanagama2516 Жыл бұрын

    මම හිතුවේ මම විතරයි එහෙම කොල්ස් ආන්සර් කරන්න අකමැති කියලා 😢

  • @oviniomethmi916

    @oviniomethmi916

    Жыл бұрын

    @@suba261 ok

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Жыл бұрын

    ❤️❤️❤️❤️ im waiting for this vlog ..

  • @Amazingnature1125
    @Amazingnature1125 Жыл бұрын

    Shanu මැණික හරිම ලස්සනයි. ඔයාගේ Weight loss journey එක ගැනත් දාන්නකෝ ඉක්මනටම

  • @pramithakumari3235
    @pramithakumari3235 Жыл бұрын

    Oya use karana skin care product monawada kiyalath kynn akki

  • @sithudilhara3247
    @sithudilhara3247 Жыл бұрын

    අනේ අක්කි ඔයාගේ විඩියෝ බලද්දි එක දෙයයි හිතෙන්නේ.ඔයා හරි ලගයි වගේ අපිට..ඒ තරම් හරිම හොඳයි ඔයා..❤

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkooo

  • @gavurawi0494
    @gavurawi0494 Жыл бұрын

    Nice vlog! 🥺❤️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Жыл бұрын

    ඔයා කොහොම ඇදුම් ඇන්ද ත‍් ශනු very pretty 😍, and very beautiful, ඉක්මනට හොඳ වෙන්න, මමත් වැඩිය calls anser කරනවා අඩුයි, ගොඩක් අය බනිනවා phn🧏‍♀️ එක මොකට තියාගෙන ඉන්නව ද කියලා,ඔයාටත් එහෙම ඇති, dinesh මල්ලී your singing is super,love u 😀 to

  • @subhani445
    @subhani445 Жыл бұрын

    Akki simple විදිහට ගොඩක් ගොඩක් ලස්සනයි ♥️

  • @umanifonseka1703
    @umanifonseka1703 Жыл бұрын

    මරු ඩබල අප්පා...ආදරෙයි දෙන්නටම...❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 Жыл бұрын

    අනේ ශෝයි අනේ ඔයාල දෙන්න😍. මම ඔයාලගෙ අනිත් vlog එක දකින්න ඇති..මරයි ඔයාල දෙන්නම🤭 😍❤

  • @nadeerakarunathilaka6427
    @nadeerakarunathilaka6427 Жыл бұрын

    Akki can I know the brand names of the sunscreen and the face cream that you have used in this vedio??? please please 🥺🥺🥺🥺🥺

  • @monishaudayanthi517
    @monishaudayanthi517 Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 💞🖤❤💜️

  • @Annanchamleygomes
    @Annanchamleygomes Жыл бұрын

    Your humbleness and humility is commendable. It shows that you are an open minded person with a very self motivated and confident person. Thank you for being down to earth unlike others who are showoff's. Best regards to both you and Dinesh and best wishes for a blessed new year 2023 all success. Love you all ❤️👍😘

  • @dulvismini564
    @dulvismini564 Жыл бұрын

    Asama couple එක 💖

  • @sethu585
    @sethu585 Жыл бұрын

    Wow ශනූ අක්කා හරිම කිව්ට් අනේ ඔය ඇදුමට🥺💞😘

  • @Esh96
    @Esh96 Жыл бұрын

    shanu😍If you can please tell us the sunscreen which u used

  • @madumadu9868
    @madumadu9868 Жыл бұрын

    ආදරෙයි ශනූ අක්කී 😍❤️😘

  • @thavinsatheekshana4416
    @thavinsatheekshana4416 Жыл бұрын

    waiting for this vlog ❤️🖤🥰🥰

  • @sanjumodernart8840
    @sanjumodernart8840 Жыл бұрын

    මේ video එක දානකන් බලාගෙන හිටියේ🤩❤️

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga1231 Жыл бұрын

    ඔයා use කරන suncream එක මොකද්ද

  • @chathuryasandeepa1906
    @chathuryasandeepa1906 Жыл бұрын

    සුපිරි කපල් එක ❤️🙂

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    අක්කෙ හෙට අනිත් vlog එකත් upload කරමු නේද 🤭 අක්කිට හම්බවුන gifts පෙන්නන vlog එකක් බලන්නත් ආසයි .... 🤗😁

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @nilugamage3175
    @nilugamage31755 ай бұрын

    ඔයාලට සුභම සුභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤🎉🎉🎉

  • @nurirathnayaka
    @nurirathnayaka Жыл бұрын

    ශනුද්‍රි අක්කී දිනේශ් අයියයි හොදට ගැලපෙනව.. 😍 මාරම ලස්සන couple එකක් 🥰💗💗

  • @vishurubasin7633
    @vishurubasin7633 Жыл бұрын

    අක්කි ඔයාගෙ මොන විදියට කොන්න්ඩේ තිබ්බාත් ලස්සනයි🙊❤️‍🔥

  • @technicmalli8922

    @technicmalli8922

    Жыл бұрын

    @@borkiproductions9938 channel වල party වලට ගිහින් දගලනවට වඩා එයාට ලොකු family එකක් වගේම ගොඩක් යාලුවො ඉන්නවා.අනික ඒක එයාගෙ ආගම.ඒ නිසා ඒ වගේ special දවසක එයා ඉන්නෙ එයා kamathima අය එක්ක.ඔයාලා මාර මෝඩයිනෙ😂

  • @sachiniginiwella4189

    @sachiniginiwella4189

    Жыл бұрын

    @@borkiproductions9938 eya kiwuwa eyata godak channel walin katha kara eth eya giye na kiwuwa pawule Aya ekka inna eka watinawa kiyla.

  • @nadeekapriyadarshani9980
    @nadeekapriyadarshani9980 Жыл бұрын

    නංගී ඔයා හරිම open . Mama කැමති එකට ඇත්තටම .so sweet darling and good luck ..

  • @Highcapacity000
    @Highcapacity000 Жыл бұрын

    harima lassani oyage vlogs 🤗

  • @thrukasathsarani086
    @thrukasathsarani086 Жыл бұрын

    My favorite 🤩

  • @imashagimhani6609
    @imashagimhani6609 Жыл бұрын

    Favorite couple . ❤️💐

  • @shaminanodya3425
    @shaminanodya3425 Жыл бұрын

    අනේ අක්කේ මන් ඔයාට මාර කැමතියි මිනිස්සු ඔයාට මොනවා කිව්වත් ගනන් ගන්න එපා අක්කේ ඔයා ඔයා විදිහටම ඉන්න මිනිස්සුන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න ඕනෙ නෑ . පරිස්සමින් ඉන්න අක්කියෝ දිගටම ඔයත් එක්ක ඉන්නවා😊😊💝💝ලස්සනයි අද ගොඩක්💝💝

  • @lakmalimadurangika2270
    @lakmalimadurangika2270 Жыл бұрын

    Oya use karana sun cream makeups monada...

  • @sehasabandara6950
    @sehasabandara6950 Жыл бұрын

    Dinesh is hilarious 🤣❤️ and get well soon shanuu ❤️🫶🏻

  • @nirmalanjana9631
    @nirmalanjana9631 Жыл бұрын

    ඔය දෙන්නා මරු ඩබලක් .නියමෙට ගැලපෙනවා ❤

  • @sachisachi3859
    @sachisachi3859 Жыл бұрын

    2023 thamai dn video eka balanne.Happy new year akki and god bless of you all ❤️✨️🎉️

  • @malshakannangara1697
    @malshakannangara1697 Жыл бұрын

    🥰🥰🥰🥰 තව දිගම දිග video එකා.......ක්ක්ක්ක් 😍😍😍😍

  • @thusharijayasena348
    @thusharijayasena348 Жыл бұрын

    හම්මේ දැනෙන ආධ්‍යාත්මික සුවය 💆❤️

  • @nilmiwarangana4999

    @nilmiwarangana4999

    Жыл бұрын

    @@borkiproductions9938 🤐

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Жыл бұрын

    Aneh දිනේශ් එක්ක ඉද්දි ශනූ bite wenawa වගේම තමයි ඉන්න තැනක් පාලු නැහැ..අතුයි රෑට කන්න හතුයි ගත්තා.ඒකනෙ නේද නුවර පැත්තට ඒව මැජික් නෙමෙයිනෙ.😊

  • @tharushadimalshi9499

    @tharushadimalshi9499

    Жыл бұрын

    @@borkiproductions9938 yaa..ekat smhra wita reason ekk ethi.eth shanuge waradakta nemei.

  • @nadifernando4985
    @nadifernando4985 Жыл бұрын

    Whats your moisturiser and sun cream plzzz

  • @hiroshikoshila6208
    @hiroshikoshila6208 Жыл бұрын

    Waiting for this vlog ❤❤

  • @nipuniimasha3079
    @nipuniimasha3079 Жыл бұрын

    ගහේ අතු කඩාගෙන කන්නලු..😁😂 අම්මෝ අයියා ❤️😂

  • @iroshifernando703
    @iroshifernando703 Жыл бұрын

    My most fav couple😘❤️

  • @user-Dinesh12
    @user-Dinesh123 ай бұрын

    මම අාසම අක්කි දාන hairstyle and Outfits වලට ❤❤❤

  • @sarojigamage2352
    @sarojigamage2352 Жыл бұрын

    Ane oyge moisturiser ekei suncream ekai kynnko

  • @ashanisepalika4233
    @ashanisepalika4233 Жыл бұрын

    dinesh අයියා නම් හරිම ජොලි කෙනෙක් 😂 vlogs කරද්දී එයා ළඟට ගත්තම කම්මැලි නෑ අපිටත් හිනාවෙවි videos එක බලන්න පුලුවන් 😁

  • @_Graffffff_G
    @_Graffffff_G Жыл бұрын

    මට මේ ව්ලොග් එකෙන් හිතට ගොඩක්ම වැදුන දේ තමයි ඔයා කැමති දෙයක් බය නැතුව අදින්න කැමති ෆැශන් එකක් කරන්න මොනා ඇන්දත් මිනිස්සු ඔයාව ජජ් කරනව කිව්ව එක 😁 ඒක් ඇත්ත අනේ

  • @dildilru2564
    @dildilru2564 Жыл бұрын

    Akki use karana sun cream eka mokadda?

  • @kaushi2785
    @kaushi2785 Жыл бұрын

    Nice one.❤️ Waiting for ur christmas vlog..

  • @imashawarnakulasooriya6619
    @imashawarnakulasooriya6619 Жыл бұрын

    බල බලා ඉදියේ මේ වීඩියො එක එනකල් 🥰

  • @angela5415
    @angela5415 Жыл бұрын

    ඇයි මේක හවස 5ට දාන්නේ 😫😫 මං මාර ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අක්කේ 😍❤️

  • @suba261

    @suba261

    Жыл бұрын

    Mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @maheshadilani9264
    @maheshadilani9264 Жыл бұрын

    Hamadama sathuting inna ...harima asawen vedio eka baluwe...❤️❤️❤️❤️

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 Жыл бұрын

    So lovely darling. Eagerly waiting to see your vlogs specially the vlogs with Dinesh... 😘😘😘😘

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn Жыл бұрын

    නිරහන්කාර නැති කෙනෙක් ශනු ඔයලා දෙන්නා සෝයි අනේ ,ආදරෙයි හැමදාම පරිස්සමින් බුදුසරණයි ❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @dinithijayawardena8818
    @dinithijayawardena8818 Жыл бұрын

    Dinesh is very supportive😂🙈 antimata torch ekat on karanawa phone eke.Soo cute❤ Stay blessed you two😘😇

  • @chathuanushki6331
    @chathuanushki6331 Жыл бұрын

    Whats the moisturizer and sunscreen she is using

  • @ramisfavourites...
    @ramisfavourites... Жыл бұрын

    Whats the sunscreen brand you are using?

  • @mihiriprabhashini5937
    @mihiriprabhashini5937 Жыл бұрын

    Lovely couple ♥️♥️

  • @nawa5753
    @nawa5753 Жыл бұрын

    Get well soon akkiyo 🥺❤️

  • @ymkmadusanka
    @ymkmadusanka Жыл бұрын

    Kiyanna deyak na ..ආදරෙයි eiiiii..

  • @suwanihansika8379
    @suwanihansika8379 Жыл бұрын

    Akke oya kohomada oyage konde ochchara lassanata hadaagaththe?..oyage konde leesiyen awl wenne nathi lassana kondayak...mamath oyage wage kondekata thamai kamathi

Келесі