කොල්ලෙක් මාව රවට්ටන්න හැදුවා! මගේ තක්කාලි චිකන් කරි | චූටිගේ අමුතු පරිප්පු | Anjali Rajkumar Vlogs

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
#anjalirajkumar #sinhalavlogs #vlog #dinnervlog #lovestories
19th May 2024 | 20th May 2024

Пікірлер: 237

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn25 күн бұрын

    මේ කොලු පැටියා ඕනම දෙයකට දක්ෂයි නේද. පරිප්පු එක පාටින් හරිම ලස්සනයි. ඒ වගේම රසත් ඇති. අන්ජලී හරිම ආදරණීයයි. ඔය හොදට උයන්න දන්නෙ. 4 දෙනාටම ආදරෙයි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමු.

  • @Englishtsinhala1237

    @Englishtsinhala1237

    24 күн бұрын

    හැබැයි සැරත් ඇති

  • @NimaliFernando-kr3te
    @NimaliFernando-kr3te20 күн бұрын

    මටත් හිටියා අන්ජලි වගේ දුවෙක්.එයත් ඔයා වගේ හරිම විනොදෙන් හිටියෙ .එක එක අලුත් විදියට කෑම හදන්න හරිම ආසයි .දැනට මාස නමයකට කලින් එයා අපිව දාලා ගියා වෙන ලෝකයකට.පිලිකාවක් නිසා. එයාට වයස අවුරුදු 21.එයා නැති පලුවට මම ඔයගෙ විඩියෝ බලනවා.ආදරේට කියන්නෙ.වැඩිය රසකාරක කන්න එපා.

  • @MaheshikaNilminifashion

    @MaheshikaNilminifashion

    20 күн бұрын

    ❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena691824 күн бұрын

    පරණ stories නොකිය ඉන්න. ඒවයින් අනෙක් කෙනාගෙ හිත ටිකක් හරි රිදෙනවා.මොනාටද පරණ මගුල්❤

  • @GAMING-COBRA_OFFICAL

    @GAMING-COBRA_OFFICAL

    20 күн бұрын

    Ow bn ehema onn na

  • @Aluth_places
    @Aluth_places25 күн бұрын

    7:39 චුටි ඉමොසනල් ඩැමෙජ් 🙂💔

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl25 күн бұрын

    කෝ මෙ පවුලට කැමති අය😊❤

  • @madushanikumara-yf8iu

    @madushanikumara-yf8iu

    24 күн бұрын

    දැන් එච්චර කොලිටි නෑ බොරුව වැඩී

  • @GAMING-COBRA_OFFICAL

    @GAMING-COBRA_OFFICAL

    20 күн бұрын

    Mama kamathi ado mulliye

  • @deepthikawidyathilaka

    @deepthikawidyathilaka

    19 күн бұрын

    ඇත්තටම මම හරිම කැමතියි හරිම විවෘතව ජීටත්වෙන් කතාකරන පවුල

  • @kanthidissanayake5581
    @kanthidissanayake558125 күн бұрын

    අනේ ශෝයි අනේ .ඒක නෙවෙයි ඔය බ්ලෙන්ඩර් එක ඔන් කරාම ඩාන්ස් කරන්න පුලුවන් නේද .අනේ ඒක කොහෙන්ද ගත්තේ.මට බලද්දී තනියම හිනා.අන්ජලීගෙයි චූටි ගේ කතා වලට.හැමදාම සතුටින් ඉන්න ඕනේ

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    25 күн бұрын

    Ow neda

  • @chandrikarajapakse2276
    @chandrikarajapakse227625 күн бұрын

    දිලිත බන්ඩාර අන්ජලීගේ පරණ love stories අහන්නේ කැමැත්තකින් නෙවෙයි

  • @GAMING-COBRA_OFFICAL

    @GAMING-COBRA_OFFICAL

    20 күн бұрын

    Anunnge kunu hodann natuwa balanawanamm balanna

  • @englishteacher651

    @englishteacher651

    20 күн бұрын

    Attta boru padha hadnnn dnnwa minissu

  • @hiroshikatharanganee1068
    @hiroshikatharanganee106825 күн бұрын

    අනේ ..චූටි පුතා හරිම ශෝයි...අංජලීත් ශෝයි.. මටත් ඉන්නවා පුතෙක් ..එයත් චූටි පුතා...

  • @thusharijayasena348
    @thusharijayasena34825 күн бұрын

    චෝටු ඇත්තටම ලස්සනයි අනේ ❤ අක්කත් ලස්සනයි

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010Күн бұрын

    අන්ජලි අක්කා මාර ආතල් පොරක් 😂ආදරෙයි අක්කි ❤❤.ඔයාගේ කතා ටිකනම් මරු 😂

  • @Asnisrilinali
    @Asnisrilinali25 күн бұрын

    Drum එක play කරන වීඩියෝ ඕන 😊❤❤🎉

  • @sandaliabhisheka4844
    @sandaliabhisheka484425 күн бұрын

    චූටි ආස නෑ වගෙ අක්කගෙ ලව් ස්ටෝරීස් අහන්න 🤭💗

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x25 күн бұрын

    ❤ nangi tomatoes dammama ambul rasada wadipura enne .man Aasi oya vidiya ta .. try karnnam .ethakan Dan Ganna ahuwe..man oyala hadana chicken kurma try karanawa.with curd..ane pls mata kiyanna man asai okata

  • @nalikadilhani9580
    @nalikadilhani958025 күн бұрын

    ❤Adareiiii oyala ඔක්කොම tama

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu25 күн бұрын

    රස පාටයි අක්කි කෑම ටිකක හැමදම සතුටින් ඉන්න ආදරෙයි අක්කි❤❤❤❤

  • @IndhuCharuni50
    @IndhuCharuni5020 күн бұрын

    අනේ අංජලී... ඔයාගෙයි, චූටි පුතූ ගෙයි cooking videos th ගේන්න ..... ❤❤❤

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna323425 күн бұрын

    Vegetarian අයටත් කන්න මොනවා හරි හදන්න අන්ජලී 🌻

  • @user-zh9yu5zv1x
    @user-zh9yu5zv1x25 күн бұрын

    Oyalage family eke hemotama godak adarei.sujeewa miss Budu saranai.❤️

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur25 күн бұрын

    ආදරෙයි හැමදාටම

  • @dineshikahemantha9497
    @dineshikahemantha949724 күн бұрын

    ඇත්තටම මම් ආසයි ඔයාලාගේ ව්ලොග්ස් බලන්න..❤❤❤

  • @user-ek5dd7bq6e
    @user-ek5dd7bq6e25 күн бұрын

    චූටි අර කොල්ලා ගැන කියවට කැමති නෑ

  • @GAMING-COBRA_OFFICAL

    @GAMING-COBRA_OFFICAL

    20 күн бұрын

    Ow ne

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c25 күн бұрын

    ❤හරිම ෂෝක් anjali ඔයාගෙ කෑම රසයි 😘🤩🤩🤩🤩😗😗

  • @shamlyahmad2293
    @shamlyahmad229325 күн бұрын

    පරිප්පු එක නම්👌👌👍

  • @subashinirodrigo3086
    @subashinirodrigo308625 күн бұрын

    Sujeewa miss ge katawa හරියට හරි මගේ anjaliiii උයන්න දන්නවා niyamai chuty putta උදවු කරනවා ❤❤

  • @user-zh4gu5eg2f
    @user-zh4gu5eg2f21 күн бұрын

    Oyaala hondata uyanawa.Ithin ohoma uyannako. Anjalee lassanai katha karana widiha.Ahan inna aasai

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna695725 күн бұрын

    අම්මෝ අංජලී අක්කගෙ කතා😅💞💞💞💞😘😘😘

  • @newcars4461
    @newcars446125 күн бұрын

    ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @sureshru5403
    @sureshru540325 күн бұрын

    Beautiful Family ❤❤

  • @dilukadewapura8762
    @dilukadewapura876225 күн бұрын

    චූටි ආදරෙයි අන්ජලීට❤

  • @user-mf1xp5ri7s
    @user-mf1xp5ri7s25 күн бұрын

    Mn oyala ge tv programms nuth ekakwth miss nokara KZread eke blnawa ❤️

  • @anjana4691
    @anjana469125 күн бұрын

    ❤❤❤nice vlog

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e19 күн бұрын

    ආසම පවුලක් ❤😊

  • @priyadarshaniwerasuriya3559
    @priyadarshaniwerasuriya355925 күн бұрын

    Wow rasa patai, Nangi nam shokkk anee ❤❤❤

  • @nilufa9881
    @nilufa988114 күн бұрын

    Hey Anjali, if u add too much salt to your curry. Add a raw potato in it ( potato will taste absorb excess salt. Btw cooker stove needs to be on) After 10-15 mins take the potato out from the curry

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani247325 күн бұрын

    adarei hemadama❤❤❤ chuti ahinsaka lamayek

  • @piumiperera5717
    @piumiperera571724 күн бұрын

    The little one is really cute and the whole fam is nice

  • @diliniiresha256
    @diliniiresha25625 күн бұрын

    Well Anji & Chooti 👍

  • @dvimalasarathero659
    @dvimalasarathero65925 күн бұрын

    Good job anj ho2 .hute.budusaranai dawe pehetai

  • @chandialwis9462
    @chandialwis946224 күн бұрын

    chutige parippu hodda rasai wage adarei ane oyalata theruwan saranai ❤❤❤❤

  • @sunethrapadmini3838
    @sunethrapadmini383825 күн бұрын

    මරැ ඩබල ආදරෙයි

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js25 күн бұрын

    Adarei oyalata ❤❤❤❤

  • @Timewithjayy
    @Timewithjayy9 күн бұрын

    Mara lassanai ada video aka amuthuma akak

  • @s.w1996
    @s.w199625 күн бұрын

    Aththama thamai Sujiwa kiyanne donila hadala thiyenne katawath uyala denna wada karanna nemene. Pawlatama Theruwan saranaiiiiiiiiiii ❤❤❤❤❤❤

  • @SmilingBoomBox-qe7cv
    @SmilingBoomBox-qe7cv25 күн бұрын

    අනේ අංජලී අක්කි ඇයි ඔයාලා වීඩියෝස් දාන්න ඔච්චර පරක්කු වෙන්නෙ.අපි කොච්චර බලන් ඉන්නවද ඔයාලගෙ වීඩියෝස් ඉක්මනින් එනකන් 🥺 ❤️❤️❤️❤️🥺

  • @shilasriyatha7232
    @shilasriyatha723225 күн бұрын

    Nice very good god bless your family❤❤

  • @sheelasenathilaka7863

    @sheelasenathilaka7863

    25 күн бұрын

    haiyooo kiyata kannada oya hadanne ane.

  • @user-zq5ze4sr2m
    @user-zq5ze4sr2m24 күн бұрын

    Ane anjaliii ඔයා ඇදන් ඉන්න ඇදුම කොහෙන්ද ගත්තේ කියන්නකො.. ඉලග vlog එකෙන්වත්😢😢😢😢😢😢

  • @KSMusicandvideos
    @KSMusicandvideos25 күн бұрын

    දවසක චූටිගේ පරිප්පු කරි එකයි අක්කිගේ චිකන් කරි එකක් හදලා බලන්න ඕනේ 😁😁❤

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw10 күн бұрын

    Mn oyalata godak ආදරෙයි ආසාවෙන් beluwe anjo චූටි nangi oya soi අහන්න ko kochchara කැම රහ නැතිවුනත් අරම සුප් කැට පිටින් දාලා කන්න එපා plz adareta kiyanne

  • @nayanaroshan8903
    @nayanaroshan890325 күн бұрын

    Ha manikelaaa hodin neda ,,,,adarei hamatoma ❤❤❤

  • @Salakshana1214
    @Salakshana121425 күн бұрын

    Ane maru. dennagema kema rasapatayi. Aluth samajikayage video ekak oni. Adarei kattiyatama ❤️❤️

  • @renukamanel5561
    @renukamanel556124 күн бұрын

    nangige song eka wow😃✌️✌️ 👍👍⭐⭐⭐ 👍👍⭐⭐⭐ adarei godak❤❤❤❤❤

  • @DK-pw6wc
    @DK-pw6wc25 күн бұрын

    Anjali nangiya lassanawela dan godak. ❤

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala377325 күн бұрын

    My loving family 😌❣️ anju + chooty dan marry karamukoo

  • @Nstatusfreedom

    @Nstatusfreedom

    25 күн бұрын

    ඔවු

  • @kalansuriya8
    @kalansuriya83 күн бұрын

    7.53 ආවුස්

  • @githmiimalsha
    @githmiimalsha23 күн бұрын

    අම්මා කියන විදිහට හරියට ආදරේ හිතෙනව💗😍

  • @sachithadinathma
    @sachithadinathma25 күн бұрын

    නියමයි අන්ජලි අක්කේ. අම්මාගේ නේමේ ඔයාගේ රෙසිපිස් ටිකක් ඔනේ🎉❤ 🥰👍

  • @raviravindra889
    @raviravindra88925 күн бұрын

    Chooty lunu balanawa parippu hodi tika iwara wenakamma😅 Anjali when u r seasoning the chicken add but of salt so the taste will get into the chiken. So lovely uals food looks very delicious nice to cook for the family and wgen they enjoy. Next time too make us watch u cooking . I must say this Chooty is a gentlemen boy 👦 u r very lucky Anjali to find him and choose him as ur future husband ❤ He lvs ur mom ur sister so ual can live together forever since he is a loner. Godbless all.

  • @user-og9xg5wm4h
    @user-og9xg5wm4h25 күн бұрын

    Anjali Good girl🎉

  • @sunethrapadmini3838
    @sunethrapadmini383825 күн бұрын

    චුටි මරැනේ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332425 күн бұрын

    ❤ good

  • @avishkakaushan2420
    @avishkakaushan242025 күн бұрын

    Mama asama chuti manika katha karana widiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-je7wf1rn7h
    @user-je7wf1rn7h24 күн бұрын

    අපේ ගෙදරත් ඔහොම තමා කොච්චර රස අව්ල් උනත් ගෙදර අය මුකුත්ම කියන්නෙ නෑ රසයි කිය කිය කනවා 😂 ඒ තමා ආදරේ ❤😂

  • @FOOD2.M
    @FOOD2.M25 күн бұрын

    Hii anju

  • @user-cg2tm2rf2k
    @user-cg2tm2rf2k25 күн бұрын

    Anjali is so cute

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq25 күн бұрын

    අන්ජලි ඔයාගෙ චිකන් එක හොදයි වගෙ ,,අපි කෑවේ නැහැ නේ ,,බලන් ගියාම අන්ජලි ට උයන්නත් පුලුවන් නේ,,,මරු මරු,,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹

  • @suchisuba5128
    @suchisuba512821 күн бұрын

    Pepper?tamerine

  • @TaneesnaKoko
    @TaneesnaKoko25 күн бұрын

    Mama Oyalage video hamadam balanawa..man enne Kuwait wala.mahansi wela room ekata awith phone eka gaththama oyalage video ekak dala tiyenawa dakkama harima sathutui..😊😊😊..mamath parippu hadanne ohoma tamai..oyala 4 denatama godak adarei..❤❤❤budu saranaii..parissamin sathutin enna hamadama..mata reply ekak one..nathnam tarahai man..😢😢😢

  • @manojrathnayake9177
    @manojrathnayake917725 күн бұрын

    Ara thatta ayyage love storiya kiyapanko bn

  • @dehemiherath2044
    @dehemiherath204425 күн бұрын

    Atha hodawwata kaman na saban danna on na ayiyoo heee 😁 ( rasat aethi kema wela ❤️❤️🥺❤️❤️)

  • @piyumihansika8694
    @piyumihansika869424 күн бұрын

    ❤😍

  • @januprasadi4994
    @januprasadi499425 күн бұрын

    කටට කෙලත් ඉනුවා කෑම දකිද්දි..❤❤

  • @iharakuruwitaarachchi1170
    @iharakuruwitaarachchi117025 күн бұрын

    Drum eke play keranneko akke

  • @anjalipavanya1102
    @anjalipavanya110225 күн бұрын

    Palaweni comment eka magen ❤❤❤❤❤

  • @himalijayasinha7998
    @himalijayasinha799825 күн бұрын

    Anee puthe oyage log eka beluve hina vevi oya mara vihilu karanne menikata budu sarani

  • @Sanirueparachchi
    @Sanirueparachchi25 күн бұрын

    අලුත් වහනේ vlog එක දාන්න කෝ

  • @Aroshidesilva9533
    @Aroshidesilva953325 күн бұрын

    Anjali akki love you ❤❤❤ please reply ekak one 😢😘❤️💗

  • @manojrathnayake9177
    @manojrathnayake917725 күн бұрын

    Arunge Redi left 😲😲

  • @renukamanel5561
    @renukamanel556124 күн бұрын

    Mamah asama kemak 👍 wow😃✌️✌️ 👍👍⭐⭐⭐ adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤

  • @anjaleeee93
    @anjaleeee9325 күн бұрын

    48.26 Ross ge expression එක දැක්කම friends එකේ Ross ව මතක් වුනා කියන්නකො.. 🐣

  • @amoltaylor9713
    @amoltaylor971324 күн бұрын

    Anee anjali duwa oya harima hodai

  • @jub4094
    @jub409425 күн бұрын

    Chotu is cutest

  • @uththararanaweera
    @uththararanaweera25 күн бұрын

    ❤❤

  • @user-zh4gu5eg2f
    @user-zh4gu5eg2f21 күн бұрын

    Ane malli apith ohomai hadanne

  • @SLANPR
    @SLANPR25 күн бұрын

    17:22 සුප් කැටයක්ම කෙලිය නේද පරිප්පු එකට😆 ඕකෙ ඉතින් දැන් සුප්කැටේ රහනෙ එන්නෙ

  • @parashShort

    @parashShort

    25 күн бұрын

    aththa , adee aththata mulu katayakma dammane, aya ithin raha nathai

  • @dulipmanolal399

    @dulipmanolal399

    23 күн бұрын

    පිළිකා 😭🙂

  • @sanda2813
    @sanda28139 күн бұрын

    Dinitha ayya kochara lucky da.🥰 Sujeewa aunty wage mom kenek lebenna.❤️

  • @DD-zc5om
    @DD-zc5om23 күн бұрын

    👌👌👌❤️❤️❤️❤️

  • @anjalipavanya1102
    @anjalipavanya110225 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna93423 күн бұрын

    අනේ mata hair colour eka කියන්න blond brown ද කියන්න හොඳේ mn dawas gank ඇහුව

  • @Timewithjayy
    @Timewithjayy9 күн бұрын

    ❤❤❤❤

  • @sachithsankalpa4701
    @sachithsankalpa470112 күн бұрын

    ❤❤❤❤❤

  • @Nstatusfreedom
    @Nstatusfreedom25 күн бұрын

    7:53 ආවුස් ❤

  • @sheelasenathilaka7863

    @sheelasenathilaka7863

    25 күн бұрын

    maru and hari joliyak inne.adarei oyalata.

  • @Nstatusfreedom

    @Nstatusfreedom

    25 күн бұрын

    @@sheelasenathilaka7863 💗💗💗💗

  • @Rashrathnayake
    @Rashrathnayake25 күн бұрын

    ❤❤❤

  • @DULANIRasanaika-nl6sj
    @DULANIRasanaika-nl6sj24 күн бұрын

    චූටී එක්ක අද නම් මල් පැන්නා...කතාව කියන්නම දෙන්නේ නෑ...😂

  • @di3kulatunga161
    @di3kulatunga16125 күн бұрын

    ❤❤❤❤❤❤

  • @dinasamarakoon
    @dinasamarakoon16 күн бұрын

    චූටි කතාව අහන්නෙත් නෑ කතාව කියන්න දෙන්නෙත් නෑ 😁😁

  • @GithmaMintharu-xb8rw
    @GithmaMintharu-xb8rw24 күн бұрын

    ඇනේ අක්කෙ මම අර car modified වීඩියෝ එකේ ඉදන් ඉල්ලන්නේ එක එක එකවුන්ට් වලින් කමෙන්ට් කර කර අනේ අක්කෙ ඔයා drum එක play කරල වීඩියෝ එකක් දාන්නකෝ 🍁🌱🐰🐰

  • @nilanthikarathnayaka8330
    @nilanthikarathnayaka833021 күн бұрын

    Patta parippuwa❤😂

  • @anuradaweerasooriya5572
    @anuradaweerasooriya557225 күн бұрын

    1 comment ❤❤❤❤ d

  • @manjulapushpakumara9748
    @manjulapushpakumara974825 күн бұрын

    විඩියො එකක් දානකන් බලාන් හිටියේ❤️‍🔥❤️‍🔥🤘🤘🤘🎉🎉🎉

  • @janajana7879
    @janajana787925 күн бұрын

    චුටිට උයන්නත් පුළුවන් නේ 😋😋

Келесі